අම්මපා මේවා දකිනකොට පුදුම කලකිරීමක් දැනෙන්නේ - Rathnapura Home Made Helicopter | Tharushika Dilan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.พ. 2021
  • මේ පුංචි ගෙදර පිටිපස්සේ මඩුව ඇතුලේ තියන දේ දැක්කම පොළව පලාගෙන යන්න හිතුනා
    ජනාධිපතිගේ ගෙදරවත් මෙහම එකක් නැතුව ඇති උඹලා ඉපදෙන්න තිබ්බේ ලංකාවේ නෙමෙයි
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR EDITING TOOL- - - - - - - - -
    • Premiere Pro CC 2018
    • Photoshop CC 2018
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #Nilame #Home_Made #Helicopter
    Nilame,talk with chatura,harindra jayalal youtube,talk with chatura alwis,wishwa karama,nodutu lokaya,wishma lokaya,sinha danuma,Konara Vlog,Nilame New,Hari Tv,TV Derana,Deweni Inima,Ada Derana,Truth with Chamuditha,Ranjan Ramanayake,Sangeethe,Podu,Harindra Jayalal,Wishma Lokaya,Nodutu Lokaya,අම්මපා මේවා දකිනකොට පුදුම කලකිරීමක් දැනෙන්නේ,Rathnapura,Home Made,Helicopter,flight training,learn to fly,Tharushika,Dilan,paper helicopter,origami helicopter

ความคิดเห็น • 530

  • @Kasthuridiary
    @Kasthuridiary 3 ปีที่แล้ว +65

    නිලමෙ චැනල් එකනම් මරු හොදේ. ගොඩක් වැදගත්

  • @athdathwadugesunethjayanth6995
    @athdathwadugesunethjayanth6995 3 ปีที่แล้ว +52

    Air Force එකට බැඳිල ඒකෙ air craft හදන අංශයට යන්න පුලුවන්. එතකොට වැඩි දුර අධ්‍යාපනයක් ලබාගන්න පුලුවන්. තෙරුවන් සරණින් ජයම වේවා !!! 🌹🌹🌹🌹🌹🌹🌹

    • @jsudeera07
      @jsudeera07 3 ปีที่แล้ว +1

      This is Good advice to this boy.

    • @MASTER-kh7mb
      @MASTER-kh7mb 3 ปีที่แล้ว

      Ow ayya eka aththatamai ratatath watinawa eyatath eyage aramuna kara yanna puluwan

    • @chrisdhambarage4968
      @chrisdhambarage4968 3 ปีที่แล้ว +2

      Habai uncle mama nam hitanne eka hoda adahasak nemei mokada meh aiyaa oya wade karala eka palakayekwath baluwe nahe. Eka hinda meh aiyata hoda Japane wage ratak. Air force ekata giyoth aiyage dakshata idiriyata genna bahe. Etana wada karana aya meh aiyata wala kapa kapa idi. Kohomath ape lankawe unge hati ehema neh

    • @shashikakumari1184
      @shashikakumari1184 3 ปีที่แล้ว

      aeka bedenne nethuwa berida godayanna

  • @lavandesilva7757
    @lavandesilva7757 3 ปีที่แล้ว +71

    පලයන් වෙන රටකට ලන්කාවේ ඉන්න එපා ලන්කාවේ උබට තැනක් නෑ...උබව පිලිගන්න දහස් ගනන් මිනිස්සු ඉන්නව වෙන රටවල් වල මේ රටේ නැති උනාට...❤

  • @wijesujatha9316
    @wijesujatha9316 3 ปีที่แล้ว +18

    නිලමේ මේ දරැවට උදව් කරන්න මාර්ගයක් පෙන්වන්න. නිලමේ මහත්තයෝ ඔබට ගොඩාක් ස්තුතියි මෙවැනි දරැවන් මධ්‍යයට පෙන්වීම ගැන.

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 3 ปีที่แล้ว +182

    හොඳට ඉගෙනගෙන වෙන රටකට පලයන් පුතේ.අපේ රටේ කාලකණ්ණි දේශපාළුවන්ට උඔව අගයක් නැති උනාට මතු දිනයක ඒරටවල් උඔව මහ ඉහලින් පිලිගන්න බව නොඅනුමානය 🙏🙏❤❤👍

    • @prabathchandika6317
      @prabathchandika6317 3 ปีที่แล้ว +1

      ඔව් සහතික ඇත්ත

    • @susilayupala2959
      @susilayupala2959 3 ปีที่แล้ว

      Sri lanka fail son pitarata palayanputte.

    • @wnpprasad8088
      @wnpprasad8088 3 ปีที่แล้ว +3

      මේ වගෙ ඒව අපි වෙසක් එකට එහෙම හදනවා. මෙිකටත් සව් කොල අලවලා ගත්තනම් මරැ වෙසක් කූඩුව. උඩ යවන්න ඕන නෑ ග්‍රවුන්ඩ් එකෙ ටිකක් හොලවලා පෙන්නන තිබ්බනෙ මේක. වතුර මෝටර් එන්ජිමෙන් පුලුවන් නම් ඔච්චර බරක් උස්සන්න අපරාදෙ හෙලිකොප්ටර් හදන්න කරන වියදම ..😁😁😁

    • @buddhikajayasekara9916
      @buddhikajayasekara9916 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @kusalsanoj5404
      @kusalsanoj5404 3 ปีที่แล้ว +2

      මේ වගේ නිර්මාණයයක් අගය කරන්නෙ නැතුව පාච්චල් කරන අඩුකුලේ බඩහැලයො ඉන්නකන් දෙශපාලුවොන්ට කඩෙ යන පදුවො ඉන්නකන් රටක් ගොඩගන්නෙ කොහොමද.

  • @sadathdewmia2212
    @sadathdewmia2212 3 ปีที่แล้ว +118

    මේ වගේ දක්ශයෝ පිට රටක ඉපදුනා නම් සෑහෙන තැනක් තියේවි.. බුදුසරණයි කොල්ලො

    • @latha1678
      @latha1678 3 ปีที่แล้ว +3

      බුදු සරණයි ජය වේවා පුතේ

    • @mohanchanduka9106
      @mohanchanduka9106 3 ปีที่แล้ว +3

      Bs

    • @slskrmusic
      @slskrmusic 9 หลายเดือนก่อน +1

      ​@@mohanchanduka9106❤❤❤

  • @erandaprasd3943
    @erandaprasd3943 3 ปีที่แล้ว +57

    හෙටක් නැති රටක ඉපදුනම ඔහොම තමයි 😥😥😥

  • @caac7008
    @caac7008 3 ปีที่แล้ว +36

    ඇත්තටම කියනවානම් ලංකාව ගැන ලැජ්ජයි අපේ රටේ මොන තරන් දක්ෂයෝ ඉන්නවද එයාලට අත දෙන්න කෙනෙක් නැ මේ පාලකයින්ට කියන්නේ ඇස් ඇරලා බලපල්ලා ඇයි මේ වගේ දක්ෂයෝට අත දෙන්නේ නැත්තේ හැමදේම පිටරටවලින් ගන්නද හදන්නේ දවස් 11 න් මෙවැනි දෙයක් හැදුවා කියන්නේ හිතා ගන්නවත් බැ මේ අයට අද දෙන්න නිලමේ අයියා හැමදාමත් හොද දෙයක් තමයි අරගෙන එන්නේ ඔබට තව තවත් මෙවැනි දේ කරන්න ශක්තිය දෛරය ලැබෙිවා

  • @devindaudana9401
    @devindaudana9401 3 ปีที่แล้ว +61

    ලකේ පංකාවේ ඉපදෙන වැඩ්ඩන්ගේ ඉරණම 💔 සෝ සෑඩ් කියන්නත් සෑඩ්...

  • @gihanudayajith3744
    @gihanudayajith3744 3 ปีที่แล้ว +28

    ‌නුඹේ හෙලිකොප්ටරේ උඩ නොයැව්වට, පාදඩ මීඩියා කාරයෝනම් උඹේ නමින් ගොඩාක් උඩ ගියා පුතේ ඒ දවස්වල. නුඹ හොදට ඉගෙනගෙන විදේශ රටකට වරෙන් පුතේ මේ අපි වගේ.

  • @srst8028
    @srst8028 3 ปีที่แล้ว +14

    රටට වටිනා දරුවෙක්..
    ජයවේවා පුතේ

  • @samanbandara5227
    @samanbandara5227 3 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි නිළමේ පුතේ අපි තරුශික පුතා ට උදව් උපකාර කරමු .........ඔයාට බොහෝමත්ම ස්තූතියි ............

  • @naifm
    @naifm 3 ปีที่แล้ว +113

    wena rataka ipadunanam oya molen supiri wadak gannawa

    • @shohashohan6210
      @shohashohan6210 3 ปีที่แล้ว +1

      Siravatama

    • @vishwanirmal1010
      @vishwanirmal1010 3 ปีที่แล้ว +4

      ඒක නන් ඇත්ත මේ ලංකාව හැදෙන්න නන් එක්කො අපි මැරෙන්න ඕනෙ එක්කො පාර්ලිමේන්තුවේ ඉන්න උන් මරෙන්න ඕනෙ

    • @aishadeen1140
      @aishadeen1140 3 ปีที่แล้ว

      Aneyda kiynne 😐😐🙋‍♀️🇦🇪

    • @Suranga1980
      @Suranga1980 3 ปีที่แล้ว

      Ejema nemey api me kala kanni system ekata yata wela hitiyoth thamay ehema wenne. Api deyak karamu.

    • @aishadeen1140
      @aishadeen1140 3 ปีที่แล้ว

      @no name a rataey thami api hamba kharan khala jeewath weynna akhata garu garu kharanawa aniqarenma yalu sorry 🇦🇪😄😄

  • @madushlakshan6429
    @madushlakshan6429 3 ปีที่แล้ว +25

    අපේ රට දුප්පත් නෑ.ඉන්න මිනිස්සු තමයි දුප්පත්.උබ හොඳට ඉගෙන්ගෙන රටවත් පලයන් මල්ලි..නොවටිනව කියල හිතෙන තැන් වල රැදිලා වැඩක් නෑ කොල්ලො. ජය 👊❤️👊

  • @siyaniseethawaka6101
    @siyaniseethawaka6101 3 ปีที่แล้ว +22

    ඇස්වලින් කදුළු වැටුනේ මගෙ විතරද🧡💙💛💜♥️

  • @crishanthaperera3526
    @crishanthaperera3526 3 ปีที่แล้ว +6

    නිළමේ ..බල්ලෝ රට කරද්දි මෙවැනි වටිනා සම්පත් වලට සිදුව ඇති දේ සාමාන්‍යයි... නමුත් ඔබලා වැනි අය තුලින් මේ පුතාට දුන්නු අගය කිරිම ගැන හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.. අපි දකිනවා විශේෂයෙන් දියුණු රටවල අවුරුදු 12 න් පාසැල් කාලයේදීම ඔවුන්ගේ හැකියාවන් හදුනාගෙන යන්න ඕනා මාර්ගයට යොමු කරනවා.. අපේ අවුරුදු 73 ක් රට කරවපු පස්ස පැත්තේන් යන ජාරාවක් තරම්වත් වටිනාකමක් නැති අවජාතක නායකයෝ දවසින් දවස රට වලපල්ලටම ඇදන් යනවා.. මෙවැනි දරුවන්ට වටිනාකමක් දෙන්න මුන්ගේ ඇස් අන්ධ වෙලා... අමන සක්කිලි නායකයෝ.. මේ දරුවාගේ වටිනාකම දැකලා කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් තව ඉදිරියට යන්නට උදව්වක් වෙන්න.. ඒ දේ මේ සංසාරේ කරන ලොකු පුණ්‍ය ක්‍රියාවක් හැටියටයි මා දකින්නේ, පුතා ඔබට වරදින්නේ නැහැ.. බුදු සරණයි ☸️... ජේසූ පිහිටයි ✝️..

  • @kumaripuspara9102
    @kumaripuspara9102 3 ปีที่แล้ว +2

    තරැෂ පුතේ ඔයාගේ බුද්ධිය බොහෝම ඉහලයි අද නිලමෙ අැවිත් ඔබේ නිවසට කලමේ හෙලිදරවුවෙන් හොදහදවත් ඇති
    හොද බුද්ධිමත් කෙනෙක් ඔය මුතුඇටයතුල ඇති කොහේහෝ ඔබගේ දක්ෂතාවයට පිළිබඳව සොයා බැලීමට ඔයා දුක්නොවී
    හිතට ශක්තිය අරගෙන ගමනයන්න ඔයාට ජය සිරිමා බෝ සමිඳුන්ගේ පිහිට ආසිර්වාදය ලැබේවා කියා මා ප්‍රර්ථනා කරමි
    💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @darshidarshi2524
    @darshidarshi2524 3 ปีที่แล้ว +5

    හරිම දක්ෂ ලමයෙක්,,,එත්,උදවු කරන්න කිසිම කෙනෙක් නැ,,,,පුතාට ඉදිරියට යන්න,,හොද මාර්ගයක් ලැබේන්න කියලා ප්‍රාර්තනා කරනවා,,,

  • @geetharajbandaranayake4275
    @geetharajbandaranayake4275 3 ปีที่แล้ว +6

    නිළමේ.. උඹ අනිත් යූ ටූබ් වගේ නෙවෙයි මල්ලී. ඉතාම ඉහලින් අගයනවා මේ වැඩසටහන.. හරිම නිරහංකාර අව්‍යාජ් විදියට කරනවා. විශේෂයෙන් මේ දරුවව අදුන්නල දුන්නට නිළමෙට පින්...

  • @siriyasiriya5849
    @siriyasiriya5849 3 ปีที่แล้ว +8

    අපේ රටේ නායකයෝ මේ වගේ දක්ෂතා තියන දරුවන්ට අත දීලා ගොඩගන්න උනන්දුවක් නෑ .කණගාටුයි අපේ දරුවන්ගේ දක්ෂතා යටපත් වෙනවා

  • @ravindraperera6078
    @ravindraperera6078 3 ปีที่แล้ว +9

    දෙමවිපියන් සතුටින් තියන්න ඔිනැ යන සිතුවිල්ලම ඇති කරන කියන දේ අනිවාර්යෙන්ම සාර්ළුක වෙනවා බුදු සරණ්‍යි දෙවි පිහිටයි

  • @likesub5975
    @likesub5975 3 ปีที่แล้ว +4

    අපි මොනවා හැදුවත් අපිට තැනක් නෑ අපේ රටේ ලොකු ලොකු අයට විතරයි තැනක් තියෙන්නේ දුප්පත් අපිට තැනක් නෑ

  • @yakafm2258
    @yakafm2258 3 ปีที่แล้ว +58

    කෝ යකෝ මේ රටේ බලධාරීන්..රටේ දක්ෂයින් නැතිවෙනවා..එත් පිටරටට දෙන්න යනවා

    • @Visitsrilanka67
      @Visitsrilanka67 3 ปีที่แล้ว +1

      Ape rate nayakoyo ponnayo inne

    • @camilasupali9749
      @camilasupali9749 3 ปีที่แล้ว +1

      Baladari mewa pennenehe.namuth komis gahanna monawahari thiyenawanam hodata penei.

  • @nilanthi22nila93
    @nilanthi22nila93 3 ปีที่แล้ว +3

    ලෝකේ ප්‍රථම අත් ට්‍රැක්ටරය නිර්මානය වුනෙත් ලංකාවේ... අපේ රටේ දේශපාලන කාලකණ්ණි කවදද අපේ රටේ මිනිස්සුන්ට අත දෙන්නේ... ඔක්කොම කරන්නේ බොරුව ... හොද දැනුමක් තියෙන හොද බුද්ධිමත් අය කොච්චර ඉන්නවාද... අපරාදේ මේ අයගෙන් වැඩ ගන්නේ නැති එක... හරිම අපරාධයක්... සුබ අනාගතයක් පුතේ ඔයාට ...

  • @nethuu5992
    @nethuu5992 3 ปีที่แล้ว +11

    අපේ රටෙ දෙශපාලුවො වුන්ගෙ පවුල් ගොඩ දාගන්නවා රටෙ දක්ෂයින්ට අත දෙන්නෙ නෑ පිටරටක මේ දෙවල් කරානම් බලන්න තිබුණා

  • @user-qp8ln9ee4o
    @user-qp8ln9ee4o 3 ปีที่แล้ว +24

    ලංකාව හැමදාම සංවර්ධනය වෙමින් පවතින රටක්.. ඒක එදත් අදටත් හෙටටත් වලංගුයි.. 🌹🌹කවදාවත් සංවර්ධිත රටක් බවට පත් වෙන්න දෙන්නෙ නෑ... කොතන කාගෙ වරදක්ද මන් දන්නෙ නෑ

    • @mihiridimingu1519
      @mihiridimingu1519 3 ปีที่แล้ว

      Lankawa hamadama sanwardanaya wemi mai hamadama, mokada irisiyakara,kalakanniyan inna ratak. Oya wena rata kata yanna givete denannanam.

    • @user-qp8ln9ee4o
      @user-qp8ln9ee4o 3 ปีที่แล้ว

      @@mihiridimingu1519 ලංකාව දාලායන්න බෑ... ජීවිතේ දිනනවා ලංකාවෙ ඉදන්.. එක පැත්තකින් ලංකාව එහෙම උනාට අනිත් ගොඩාක් රටවල් එක්ක බලද්දි ලංකාව ගොඩාක් හොදයි... මට නන්.. ඇත්තටම...

  • @akk5830
    @akk5830 3 ปีที่แล้ว +5

    දැනට ජපානයේ ලොකුම නැව හැදුවෙ ලංකාවේ dockyard එකෙන්. කවද හරි aircrafts හදන්නත් පුලුවන් වෙයි. KDU වගේ හොඳ uni එකකට යන්න. Will hv a gd future

  • @thilinaprasad8703
    @thilinaprasad8703 3 ปีที่แล้ว +4

    අපරාදෙ කියලා හිතෙනවා ලංකාවෙ ඉපඳුන එක...කණගාටුවෙන් වුනත් කියන්න වෙනවා...ලෝකයක් අල්ලෙ නැටවිය හැකි වැඩ්ඩන් අපට සිටී. නමුත් අපි ලෝකයක් ඉඳිරියේ හිඟා කති...වරද කොතැනද. 💔

  • @Miyuru553
    @Miyuru553 3 ปีที่แล้ว +6

    අඩුම ගානෙ බයික් එකක් රෙජිස්ට කරන්න ලක්ශ 10 ඉල්ලන රටේ මේව හීන තමයි අයියේ..ගොඩක් දුකයි ....බුදුසරනයි.....

  • @isiwaraya
    @isiwaraya 3 ปีที่แล้ว +3

    ඔබගේ වීඩියෝව ඉස්තරම්. බොහොම ස්තූතියි. ජයෙන් ජයම වේවා!

  • @PoornaRodrigo
    @PoornaRodrigo 3 ปีที่แล้ว +10

    උබ ඉපදුනේ වැරදි රටක අයියේ , වෙන රටකට පලයන් බන් මේක මහ ජරාගොඩක් නිලමේගේ උත්සහය සතුටුයි දිගටම කරන් යන්න

  • @roxmadu2753
    @roxmadu2753 3 ปีที่แล้ว +8

    කාල කන්නි දේශපාලන තියෙන තුරා අපේ කොල්ලෝ හැමදාමත් හැංගුන දක්ෂයෝ විතරයි

  • @samahendra
    @samahendra 3 ปีที่แล้ว +6

    WOW හරිම කනගාටුදායක පුවතක්😢😢😢... බුදු සරණයි ඔබ සැමටම 🙏☸️ සුභ අනගතයක් ඔබ සැමටම🌹🌹🌹

  • @tharukashehan4398
    @tharukashehan4398 3 ปีที่แล้ว +8

    ආඩම්බරයි ලාංකික ඉංජිනේරුවෙක් ❤️❤️❤️❤️

  • @chandanabibile7660
    @chandanabibile7660 3 ปีที่แล้ว +2

    නිළමේ ඔබ මේ වගේ වටිනා දේවල් ගොඩක් පෙන්නුවා ඒත් ඒ කිසිම එකකට ඉදිරියට යන්නේ නෑ මගේ නම් අදහස මේ වගේ දේවල් වෙන රටකට ගිහින් කරලා තමන්ගේ අනගතේ හදාගන්න මේ රටේ පාලකයින් කුහක මෝඩ මිනිස්සු ජය වේවා

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 3 ปีที่แล้ว +1

    Nilame malli obe kathawa hari. Mama inneth wides rataka. Mehe inna daruwan karannawu mewani weda walata loku agayakireemak thiyenawa. Ape rate mewani daruwan jathika sampath. Puthe obata thawath aluthde karanna shakthiya labewa. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @wishwashakthiya239
    @wishwashakthiya239 3 ปีที่แล้ว +53

    උඹව ඇමරිකාවේන් උස්සයි කොල්ලෝ ඒ දවස වෙනක්ම් ඉදපන් ලංකාවේ උන්ට ඒ රටේ ඉදන් වැඩ පෙන්නපම් එදාට උඹේ නිපැයුම් අපේ උන්ට හොඳ ගානකට විකුනපම්.❤❤

  • @lakshan_st_2002
    @lakshan_st_2002 3 ปีที่แล้ว +7

    ව්‍යවසායකත්වයට තැනක් දෙන්නැතුව චන්දෙ ඉල්ලන්න විතරක් ගෙදරට එන දේශපාලුවන්ටම මේවා පෙනේවා...

  • @dinushasampath3720
    @dinushasampath3720 3 ปีที่แล้ว +5

    අපේ රටේ කොච්චර හැකියාවන් ඇති මේ වගේ පිරිස් ඉන්නවද ඇත්තටම කලකිරෙනවා. අපේ රටේ මෙවැනි නිර්මාණ හැකියාවන් ඇති පිරිසට අතදීමක් කරන්න කෙනෙක් නැති හැටි ඇත්තටම කලකිරෙනවා

  • @indikaudayakumara1332
    @indikaudayakumara1332 3 ปีที่แล้ว +18

    උඩයවන්න එපාකිවෙි කවදාවත් මෙිවාඋඩයවන්න දෙන්නැකියලා තමයිකයන්නෙ

  • @manjulakumar
    @manjulakumar 3 ปีที่แล้ว +5

    උපන් හැකියාව තියන අපේ හැම දක්ෂයකුටම අත්වෙන ඉරණම ගැන හරිම කනගාටුයි

  • @JohnGomezNilmini
    @JohnGomezNilmini 3 ปีที่แล้ว +8

    As a Sri Lankan I feel the same as you. There were so many invented things and the knowledge is not valued, for example the landmaster tractor and the sleapers made of concrete.
    Investors and the Government are wasting money on unwanted things and projects. 😢😢😢😢😢😢😢😢

  • @nipunabeysinghe1678
    @nipunabeysinghe1678 3 ปีที่แล้ว +7

    වෙන රටවල්වල පඩ්ඩන්වත් වැඩ්ඩෝ කරලා ගන්නවා අපේ රටේ වැඩ්ඩන්ව පඩ්ඩො කරනවා😡😥❤️ මේ කාලකන්නි පාලකයෝ ඉන්නකන් අපේ රටට දියුණුවක් නෑ බන්🇱🇰.කියන්න තියෙන්නෙ කොරෝනා ඉවරවුනයින් පස්සෙ පුලුවන් විදිහට ගේමක් ගහලා පිටරටකට පැනගනිල්ලා.

  • @sriyanihettige9787
    @sriyanihettige9787 3 ปีที่แล้ว +1

    Thank u Mr.nilame hoda vidio ekak budusaranai

  • @slgx996
    @slgx996 3 ปีที่แล้ว +1

    Machan uba net eke oka dala pitarata ekk allaganin allagena gihin uba eheta wada karapan mewage kalakani despalkgain inne rate owata thanak na bn kudu hari anunge heluwa hari wikunuwanam ewata thana thiyenawa ubata thawath mewage wadak karala idiriya yanna labewa god job 😞😞😞😞😞😞😞😞🤝🤝🤝🤝🤝🤝👍👍👍

  • @nilankapradeep2012
    @nilankapradeep2012 3 ปีที่แล้ว +6

    නිළමෙි සහෝ මතකද දවසක් ඔයා වීඩියෝ එකක් ගෙනාවා කතා කරන්න බැරි ගොළු මාමා කෙනෙක් ප්ලේන් හදනවා..අන්න එයාව මෙි මලයට සෙටි කරලා දීලා අපේ රටෙි අයගෙන් සල්ලි එකතු කරලා වැඩෙි කරමුකෝ..දේශපාලුවන්ට අපි කොචිචිර කැඹුරැවත් අපිට ලැබෙන කෙංගෙඩියක් නැ නිලමෙි අයියා..පුලුවන්නමි ඒ අංකල්ව සෙටි කරන්න..මොකෝ කියන්නේ යුටියුබි බලන සහෝලා මගේ අදහසට..

  • @_ashan_
    @_ashan_ 3 ปีที่แล้ว +1

    Hamadam watina video thamai ♥️♥️👍👍🔥🔥🔥 nilame 🔥🔥🔥

  • @SinhalaOnline
    @SinhalaOnline 3 ปีที่แล้ว +57

    Lankawe minissunge karume palakayai nidi

  • @nadilveenath7421
    @nadilveenath7421 3 ปีที่แล้ว +4

    නිළමේ අයියේ,... මේ නිර්මාණය ගුවන් හමුදාවට පෙන්නුවා නම් මේ සහෝදරයාට, ගුවන්හමුදා ඉංජිනේරු අංශයෙන් ලොකු උදව්වක් , සහයක් ,ලැබෙනවා අනිවාර්යයෙන් මම වගකීමෙන් කියන්නේ, නිළමේ අයියා මොකද හිතන්නේ,🥺🥺🥺🥺🥺🥺🥺

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +3

    ඔය පුතාගෙ නිර්මාණය ගොඩක් වැදගත් 👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @shinhalerap3294
    @shinhalerap3294 3 ปีที่แล้ว +2

    Wena ratak ipadunnm sahodaraya uba ada othama newei bn 🖐🙂💓 kalakanni inne rataka ubata thank naaa ubara puluwanm wena ratakta yana puluwan widihata wadak karaganin congadultion sahoooo🖐🙂💓

  • @harshabuddika9619
    @harshabuddika9619 3 ปีที่แล้ว +1

    Kollo ubata hoda anagathayk thiyenwa.mona prashne awth nawathinna epa thawa thawa idiriya yanna sakthiya lebenna kiyala MN parthana karnwa.magen suba pethum kollo

  • @sujathatennamudalige1742
    @sujathatennamudalige1742 3 ปีที่แล้ว +8

    සැටලයිට් යවපු රජ පවුලෙ බේබි කෙනෙකුට දෙන්න බැරැවෙයිද, කනගාටුයි පුතා. ඹයාට සුභ ගමන්

  • @bathiyajyt1878
    @bathiyajyt1878 3 ปีที่แล้ว +8

    අපෙ මිනිස්සු අපිට අගයක් නැ රට මිනිස්සුන්ට තමා අගෙ ඇත්තටම ලැජ්ජායි ලන්කාව ගැන වැඩිඩෙ ඉන්නවා එ මිනිස්සුන්ට තැනක් නැ 😥😥😥😥😥😥😥😥😥😥😥

  • @lahirudilshan8636
    @lahirudilshan8636 3 ปีที่แล้ว +6

    ගත්ත උත්සහය නම් සුපිරියි බං.ඒත් ඕක බැලූ බැල්මට උස්සන්ඩ බෑ කොල්ලෝ.පයිලට් එක්ක ඉස්සුවත් සේෆ්ටි මදියි කියලා පේනවා.ඒකයි උබට පොලිසියෙනුත් අවසර දෙන්ඩ නැතුව ඇත්තේ.තව තාක්ෂණය අධ්‍යනය කරලා සුපිරියක් සැළසුම් කරාම්.මුලින් නියමුවන් රහිත එකක් හදලා ඒක උඩට යවලා වැරදි අඳුරගෙන මිනිහෙක්ට යන්ඩ පුලුවන් මට්ටමට develop කරහං.දවස් 12 කට නං කරන්ඩ බෑ ඒත් කවදා හරි කරපං.එකෙක්ගෙවත් සහයෝගයක් නැති හින්දා හීනයක් අතාරිනවනං ඌ පට්ට මෝඩයෙක්.පියවරෙන් පියවර සාර්ථකත්වයක් දැක්කොත් මිනිස්සු ඕන තරම් උදව් කරයි.දේසපාලුවො චොර උනාට ලංකාවේ බහුතරක් මිනිස්සු හොදයි.පුලුවන්නං හොඳ electric car එකක් හදලා පාරට දාන එක මුලින් කරාම්.ඒක කාලෝචිතයි.බුද්ධිගලනයක්නම් වෙන්ඩ දෙන්ඩ එපා.❤️🇱🇰🙏

    • @nadunpromodya5699
      @nadunpromodya5699 3 ปีที่แล้ว +1

      කතාවට මාත් එකගයි ❤

    • @dumindatharaka1045
      @dumindatharaka1045 3 ปีที่แล้ว

      Uda yanna thatu walin nemei bro.
      Me kolla karapu de agayapan.

  • @janakanuwan7124
    @janakanuwan7124 3 ปีที่แล้ว +10

    Dadmbarai,rathnapure gana,❤️❤️❤️ නිලමේ 💜️💜️

  • @nilathudew587
    @nilathudew587 3 ปีที่แล้ว +7

    වාසනාවන්ත පුතෙක්. සුභ අනාගතයක් 👍🏼

    • @tharulanka2066
      @tharulanka2066 3 ปีที่แล้ว

      එක න්ම් ඇත්ත සුබ අනාගතයක් පුතා ❤️

  • @ecoled1410
    @ecoled1410 3 ปีที่แล้ว +1

    6'' wath issenna hadapan malli
    nathnam oka gear unit eakak vitaraine
    weight eaka wadi athi unit eaka
    engine eaka high tirqe eakak oone 17000 rpm wath
    mamath podiyata haduwa but good engin eakak hoyaganna amarui
    anika tail roger balence ganna amarui
    steel hariyanne naha light aluminiyam tamai ooone

  • @user-dj5mq1pw1k
    @user-dj5mq1pw1k 3 ปีที่แล้ว +17

    අපි තව කල්පයක් කල් ගියත් සංවර්ධනය වන රටක්. කවුරුත් අත දෙන්නේ නෑ මෙහෙම අයට ,එලවන්න තමයි බලන්නේ, ජොබ් එකක් කරන තැනකින් උනත්. ඉක්මනින් කෝටිපතියෙක් වෙලා තමන්ගේ හීනේ සෑබෑ කරගන්න කියලා තමයි කියන්න වෙන්නේ.

  • @chrisdhambarage4968
    @chrisdhambarage4968 3 ปีที่แล้ว +1

    Nilame aiyee mama meh aiyata kiyanna kamathi aiyage plans eh kiyanne aiyaa issarahata karanna yana dewal gana katawath danaganna ida thiyanna epa mokada ape lankawe hamadama karanne diyunu wena minihata wala kapana eka. Meh aiyata japane wage rataka meh aiyage dakshata pennuwanam nikanma gannawa.

  • @ShaneDissanayake
    @ShaneDissanayake 3 ปีที่แล้ว +5

    කාලකන්නි රටක ඉපදුනාම ඔහොම තමා😕😕❤️

  • @pereraperera2100
    @pereraperera2100 3 ปีที่แล้ว +2

    අපේ උපන් රට තමා මල්ලා👏👏❤️❤️❤️❤️❤️😎😎😎😎😎 කරන්න දෙයක් නැ ..කොල්ලෝ නෝ චාන්ස් 😪😪..හොදට ඉගෙනගෙන try කරපන් මල්ලා👏👏❤️❤️❤️❤️❤️😎😎😎😎😎 යුරෝපිය රටකට..උබට වරදින්නේ නැ ලොවෙත් 🙏🙏🙏..තෙරුවන් සරනයි ජේසු පිහිටයි ❤

  • @richmondrathnayake9100
    @richmondrathnayake9100 3 ปีที่แล้ว +2

    lankawe awankawa weda karana aya(deshapalakayo) hitiyanam thawamath diyunu wemin pawathina ratak kiyala me punchi rata kiyaida?

  • @susilprasa690
    @susilprasa690 3 ปีที่แล้ว +2

    කොච්චර නම් හෙන යදිනවද මේ දේශපාලුවෝන්ට... youtube බැලුවත් fb බලුවත් උන්ට පුදුම හෙනක් නේ මිනිස්සු යදින්නේ.... ඒත් ඒ දේශපාලුවෝන්ට ඒ හෙන වදින දවසක් නෑනේ.. හරිම අසික්කිත ආසාවක් මට තියෙන්නෙ ඒ හෙන අපේ ඇස් ඉස්සරහම උන්ට වදිනකම්... මොකෝ ඉතින් අපිට බෑනෙ 225ටම කෙලවිලා යන්න බෝම්බයක් ගහන්න.. ඉතින් බලාගෙන ඉන්නෙ හෙන වදිනකම්..

  • @bigunhettiarachchi853
    @bigunhettiarachchi853 3 ปีที่แล้ว +2

    If I were rich enough I’d have sent this guy abroad. He’d do something amazing. Sure.
    But keep going. You’ll find a way.
    We need more people like him.
    The only thing I can give him is to wish him for the best.
    My suggestion is for him to find a path to migrate to a better country to get more hands on experience as we don’t provide him with the facilities.
    It’d be great if someone could sponsor him.
    Sri Lanka has many people like this, but all are hidden from the crowd.
    Because we have almost no development in Science and Technology.
    I kindly request the author of this channel to let him know that he can do amazing things if he develops 2 things.
    1- making connections with affluent people who can sponsor him.
    2- developing his English skills.
    I’m not as clever as this guy, but I understand how valuable he is to the world.
    It’s our duty to promote our own people.
    Together let’s do something to help such people.

  • @donsampa2574
    @donsampa2574 3 ปีที่แล้ว +1

    Me deshapaluwanta ubala wage manik kata penne ne malli ,unge madiya thara karaganna tama me kalakanni hathta balanne, budusaranai malli hoda anagathyak thiyei essarhata ❤️❤️👍👍

  • @mohamedfinaaz4516
    @mohamedfinaaz4516 3 ปีที่แล้ว +1

    Me wage telant sri lanka kollontai me nilame channel ekatai mama godak thanks karanawa

  • @user-xs6gp2xb4r
    @user-xs6gp2xb4r 3 ปีที่แล้ว +7

    පිට රටකට වටින කොල්ලෙක්

  • @duliyavlog6794
    @duliyavlog6794 3 ปีที่แล้ว +1

    sir fail.gota kiyayi oka ussala baluwe nadda kiayala

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 ปีที่แล้ว +2

    මේ ලන්කාවෙ ආන්ඩුව වගේ බලු ආන්ඩුවක් තවත් නැ මොන උන් මේ ආන්ඩුව කරන්න ආවත් උන් සේරම බල්ලො මෙ තරම් දැනුම් තියන දරුවො නිකරුනෙ නාස්ති වෙලා යනවා පව් අපෙ දැනුම තියන දරුවො තුනුරුවන් සරනයි පුතේ ජයක්ම වේවා නමුත් කියන්න තියෙන්නෙ ( නුබට පුතේ රටක් නැතේ කියලා තමයි

  • @manujayaabeywickrama7513
    @manujayaabeywickrama7513 3 ปีที่แล้ว +2

    නිලමේ🖤 ලංකාවේ වැදගත් යූටියුබ් චැනල් එකකට දැක්කේ මේක විතරයි... බුදුසරණයි 🙏🙏🙏

  • @priyankaguruge8346
    @priyankaguruge8346 3 ปีที่แล้ว +1

    Machan wena ratakata ube me vedio aka yawapan goda yanna puluwan wei tray machan

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 3 ปีที่แล้ว +9

    රජයේ අවධානය යොමු වෙවා 🙏♥️

    • @damithmusic9050
      @damithmusic9050 3 ปีที่แล้ว +4

      හිනා උපදවන වචන කියන්න එපා මිත්‍රයා රජය කියලා එකක් නෑ ඒ සෙලවෙන මනස ..😆😆😆

    • @T1P2Fdo
      @T1P2Fdo 3 ปีที่แล้ว +3

      @@damithmusic9050 රජයේ අවධානය යොමු වන්නේ රක්ෂිත ප්‍රදේශ වනසා දමන උන්ට අත දීමට, පරිසරය විනාශ කරන උන්ට අත දීමට, මත් ද්‍රව්‍ය ව්‍යාපාර දියුණු කිරීමට වැනි දේ වලට. ඔබ කවද හෝ අසා තිබෙනවද දේශ පාලකයුකුගේ දරුවෙක් මෙවැනි දෙයක් කළ බව? පව් කාරයන්ගේ දරුවන්ට මෙවැනි දක්ෂතා පිහිටන්නේ නැහැ. ඒ නිසා මෙවැනි දක්ෂතා තිබෙන අපේ රටේ දරුවන්ට තම දක්ෂතා දියුණු කරගෙන ඉදිරියට යන්න දේශපාලකයෝ කවදාවත් ඉඩ තියන්නේ නැහැ. පසු ගිය රජයේ හිටපු උන් ශ්‍රී ලංකා මහ බැංකුව මංකොල්ල කෑවා. දැන් ඉන්න උන් කරන දේවල් අපිට මාධ්‍ය වලින් පෙනෙනවනේ. මුන් ඔක්කොම කරන්නේ රට විනාශ කරලා මහ ජනතාව පීඩාවට පත් කරන එක පමණයි. 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @mapalagamakarunarathna3674
    @mapalagamakarunarathna3674 3 ปีที่แล้ว +2

    මේ පුතා දක්ෂ ලමයෙක්. ඒත් හෙලිකොප්ටරයක් හදන එක වගේ වැඩක් රටේ ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්න පැන නගින සිද්ධියක්. ඒ නිසා මෙම කාරණය රටේ පවතින නීතියට අදාලව කළ යුතු වැඩක්. ඒ නිසා අප විසින් කළ යුතු වන්නේ එයට අදාල නීති රීති වලට අනුකූලව කටයුතු කිරීමයි.

  • @dvthilak9436
    @dvthilak9436 3 ปีที่แล้ว +2

    පුතේ ලන්කාවෙ උන් හොරාකකා ඉන්නවා මිසක් ඔයාලවගේ අයට තැනක් දෙන්නෙනෑ ඒකනිසා පිටරටක පිහිටක් පතන්න ජයවේවා

  • @menakasapumalee8674
    @menakasapumalee8674 3 ปีที่แล้ว +4

    මේ වැය කළ කාලය දේශපාලුවෙකුට ගැතිකම් කළා නම්
    තාප්පවල පාප්ප ටිකක් උලල පෝස්ටර් ටිකක් ඇලෙව්ව නම්
    මැතිවරණ රැස්වීම්කට සෙනග ටිකක් එකතු කළා නම්,
    අනේ පුතේ උඹටත් බත් පැකට් එකක් කාලා කුඩු පැකට් එකක් ගහල ආතල් එකේ ඉන්න තිබුණා
    මේ වගෙ බුද්ධිමත් වැඩ මෙහෙට ගැලපෙන්නේ නැහැ
    මේ වගෙ වැඩ කරන්න ඕනෙ ජපානය , ඉතාලිය, ජර්මන් වගෙ බුද්ධිමත් දේශපාලතයො ඉන්න මේ වගෙ නිර්මාණකරුවන්ට වටිනාකමක් දෙන්න පුළුවන් දියුණු රටවල ඉදල.
    මේ නූගත් දේශපාලුවන්ට
    මේ වගෙ නිර්මාණශීලී වැඩවල වටිනාකම තේරැම් ගන්න මොලයක් නැහැ
    ඒකටත් හේතුව අපේ ජනතාවටත් මොලයක් නැහැ රටට වැඩක් කළහැකි දේශපාලකයෙක් තෝර ගන්න

  • @user-lu7sk5lu3n
    @user-lu7sk5lu3n 3 ปีที่แล้ว +1

    Tec karana nisama malli camps ekakanm automobile igenaganda puluwan e sambandayen. Oylawage waddanta thana tiyanawa, danuma , sudusukam hadagena meratata deyak karanna bari unath ubawa wenin ratakata ft watinw, eekata sudusukamtika hadaganin kolloo.Parth ekagana dannawa athi issrahata e patten yanda.Me lankawa ape deta tanak nati unata yanda puluwan loku gamanak ubata jaya

  • @krishanmahesh4526
    @krishanmahesh4526 3 ปีที่แล้ว +1

    Nilame.supiri....mongal weda nethi wedagath dewal pennanna hadana ela kollekk....

  • @mohamedhafeel5480
    @mohamedhafeel5480 3 ปีที่แล้ว +1

    Thank u nilame pl help to that student for future

  • @rukmaniwariyapola6693
    @rukmaniwariyapola6693 3 ปีที่แล้ว +3

    ඕවා ඉස්සරහට ගන්නැත්තේ දේසපාලුවන්ට පාඩු නිසා. අපේ රටේ මොන තරම් නම් දක්ෂයෝ ඉන්නවාද. බීරෝ අන්දයෝ පත් කරගත්තාම අපිම විදෝනවා.

  • @lakshan_st_2002
    @lakshan_st_2002 3 ปีที่แล้ว +13

    ටෙක් කරා කියන්නෙ
    😊
    ගැම්මක් තමයි කොල්ලෝ
    😊😊

  • @nilusilva8615
    @nilusilva8615 3 ปีที่แล้ว +1

    Ada weddi ape rate hoda mola karayangen weda ganna pita rata wala manussayo ayalata ape minissunwa harima watinawa ape ana ana sema anduwakama baladarin karanna rata kana aka misak rate diunu karana aka neme deyak nispadaya kaloth a de pennanawa vitharai eeta passsa a nirmanaya ta wechcha deyak neha

  • @ahinsakaathwela6503
    @ahinsakaathwela6503 3 ปีที่แล้ว +2

    Ape rate yahapalanayak thiyenawa kiuwata aththatama thiyenne higana anduwak. Ratawiruwongen athiwenna gasakanawa eth own gana soya balanna.a wagema duppath molakarayanwa dirimath karanneth naa

  • @MediatvSriLanka
    @MediatvSriLanka 3 ปีที่แล้ว +2

    Congratulations brother

  • @tutugallange2296
    @tutugallange2296 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !

  • @Suranga1980
    @Suranga1980 3 ปีที่แล้ว +1

    Nilame api ekekgewath passe yanne nethiwenna wedak karamuda? Me wedeta api allegunawansa hamuduruwoy, kadinal thumaway elathu karagena sanvidanayak hadamu. Ekata lankawe hema bankuwakma sambanda karagamu. Ekata hema masema ekenek Rs.100 mudalakin dayaka wenna hadamu. E fund ekata salli demma web site ekaka update wenna eka loke onana kenekta balanna puluwan wenna hadamu. Tikak hithala balanna mekata okkoma nemey 500,000 sambandawuna kiyala hithanna hema masema eyala Rs 100 gane dunnoth awruddata 500,000×100×12 = 600,000,000/- poddak balanna ekata lakawe hodama kattiya ekathu karagena sanwidana kamituwak hadala eyala hodama investment eka thorala ayojanaya karawala ena adayamen kotasak me wage daruwanta thawa koyasak lankawe titenium hadanawa wage weda karanna puluwan. Ethakota api denwath patangatjthoth thawa awrudu 20 k yanakota lankawe loke hodama fund ekak hedey. Meta puluwa aya pitaraya aya udaw kaloth awrudu 20k yanakota billion ganaka fund ekak hedey. Mama dannawa meka lankawa oke salli ekathu wenakota mona mona prasna eyda danne nehe. Hrbey patangamu. Lankawe apima hadana wahanayakin yana dawasak ey. Oyala kattiya ekathuwela katha karanna. Meka hariyanne nehe wage hithanna epa. Lankawe minissunta hariyata wedak wenawa kiyala therunoth mekata api hithanawata wada thenakata ey.

  • @madusri8473
    @madusri8473 3 ปีที่แล้ว +1

    Budusaranai jaya wewa

  • @ltte_slayer.0
    @ltte_slayer.0 2 ปีที่แล้ว +1

    I will talk to this later...

  • @buddikaaiya3274
    @buddikaaiya3274 3 ปีที่แล้ว +1

    Need more technology study to gravity and think about propler system .

  • @sadunpradeep4779
    @sadunpradeep4779 3 ปีที่แล้ว +1

    Oka ussanna ba bn.hammo oya wge dewl blnn yaddi owa gna danna ekek ekk ymn .frame ekk ghl automobile engine ekk dala props karakuwt helicopter ekk controllers wlai game eka tyenne.automobile engine wla thrust to weight ratio eka adui.props synchronous wenn one. Shaft eke strenghth blnn one.pitch roll yaw controllers hariyt tune krnn one.lot to go.

  • @ruwankumasaruge5504
    @ruwankumasaruge5504 3 ปีที่แล้ว +1

    මේ රට සුද්දාට යටත් විජිතයක් වෙලා තිබුණා හොඳයි.මේ කාලකණ්නි දේශපාලන පාහරයන්ගෙන් පිරුණු ලංකාව කවදාවත් ගොඩ නගන්න බේරාගන්න බෑ.මේ වගේ අළුත් දේ කරන ලමයි කොහොම හරි පිට රටකට ගිහින් හොඳ ආයතන වල රැකියා කරන්න ලැබේවා.
    ලෝකයේ උතුම්ම රට ලංකාව කිව්වට ඒක දැන් එහෙම නෙවෙයි
    ලෝකයේ පජාත දේශපාලන පාහරයන් ඉන්න බුද්ධිමත් මිනිසුන් දරුවන් වලපල්ලට දමන ජාතියක් තමයි ලංකාවේ ඉන්නේ

  • @Binari1996
    @Binari1996 3 ปีที่แล้ว +2

    Good luck

  • @nanndanasaman8140
    @nanndanasaman8140 3 ปีที่แล้ว +1

    Nilame hama video ekakama english upa siras dammanan hodai kiyala hithenawa.

  • @lashannilanga8549
    @lashannilanga8549 3 ปีที่แล้ว +1

    Wana rataka ipadunanam Ada uba supiri thanaka bn

  • @keerthperera3459
    @keerthperera3459 3 ปีที่แล้ว +1

    Jayawawa budu saranay malli

  • @ganiydammika9781
    @ganiydammika9781 3 ปีที่แล้ว +1

    So wonderful. .

    • @Nilame
      @Nilame  3 ปีที่แล้ว

      Many thanks!

  • @jsudeera07
    @jsudeera07 3 ปีที่แล้ว +1

    Meke thatu gelaunoth wate inna okkoma sun. Balagena mewage test karanne. Jaya wewa malli.

  • @maiyaz
    @maiyaz 3 ปีที่แล้ว +1

    sir awath palak ne.. kiyala minissunta terum ganna hody 😥

  • @anandawijesinghe6298
    @anandawijesinghe6298 3 ปีที่แล้ว +1

    Mey puthata prasansa kala yuthui.
    Habai, helicopter ekak hadana eka bayanaka deyak. Aeronautical engineering saha mechanical engineering upadiyak nathi kenek nokala uthui nirmanayaki. Ey kshethra wala puhunuwak thiyena aacharayawarayek hatiyata mama meka hondin dannawa. Mey yanthrayay anthuru nisa thamai policiya eka guwanata ussanna avasara nodunney.
    Mey putha kala uththey Vishvavidyalaka engineru pitayakin ho Guwan Hamudavey technical college ekakin sahaya laba ganeemai.
    Mekata adala Engineru Thaakshana puhunuwa nomathiwa mewani helicopter ekak nirmanaya karana eka ohugey saha janathawagey jeevitha walata athiwenney visala aanthrawaki.
    Helicopter thatu karakenavita visala Aerodynamic saha Gyroscopic forces balapanawa. Ewa pahasuwen kadenna puluwan. Helicopter ekak pahasuwen unstable wenna puluwen. Kadila thatu kabili vihidunoth, avata inna minisungey sareera kabili walata kapenna puluwan. Mey balawega sutra (equations) yoda gannanaya kara, thatu saha anek kotas ey balavega dara ganeemata safety factors athiwa nirmanaya (design) karanna oney.
    Ehema design karanna palamuwani engineering upadiyakin (BSc) walin obbata yana design puhunuwak saha athdakeemak thiyenna oney.
    Aadaraneeya puthey, obagey aasawa saha daksakama madi; adala thaakshanika daneema labaganna. Nikaruney marenna epa, maranna epa.

  • @lesleyajith7375
    @lesleyajith7375 3 ปีที่แล้ว +7

    නිලමේ බීරි අලින්ට වීනා ගැහුවට වැඩක් වෙද??මේම නිර්මානය රටේ නම ගිය දෙසපාලකයකුගෙ පුතෙක් කලා නම් කොහොමද

    • @thimiradeshan4004
      @thimiradeshan4004 3 ปีที่แล้ว +1

      අම්මට සිරි වෙලා එහෙනම් මෙලහට