ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Everything about mercury | Ravana mercury vortex engine | රසදිය එංජිම ඇත්ත නැත්ත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ค. 2022
  • අද මම ඔයාලට රසදිය සම්භන්ධ සම්පූර්ණii0 දැනීමක් අරගෙන ආව. විශේෂයින් කියන්න ඔනි මේ විඩියෝව කරේ කාගෙවත් නිර්මාණයක් බාල්දු කරන්නවත්, කාටවත් අපහසයක් කරන්නවත් නෙවෙයි. දීනියස් චැනල් එක වටා එකතු වෙලා ඉන්න ඔබගේ දැනුම උදෙසා පමණයි. ඕනි කෙනෙක්ට මේ වීඩියෝව ගැන විවේචන තියෙන්න පුලුවන්. එක තම තමන්ගේ මතය. මගේ අභිප්‍රාය මේ විඩියෝවෙන් ලබා ගන්න දැනුමත් ලබාගෙන රසදිය සම්භන්ධ නිර්මාණ කරන කවර කෙනෙක් වේද. එම පුද්ගලායාට තව කෙනෙක්ට අඩුපාඩුවක් කියන්න බැරි විදිහේ නිර්මාණයක් කිරීමට හැකියාව ලැබේවායි කියලයි. එහෙම උනොත් තමයි සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවට අංග සම්පූර්ණ නිර්මාණයක් ලැබෙන්නෙ. මම කුහකයෙක් අනිත් අයගේ කකුලෙන් අදිනවා, මම දෙයක් නොකර අනිත් අයට මඩ ගහනවා කියලා ගොඩක් දෙනා ඔය පොදු කරුනු ටිකෙන් මාව විවේචනය කරන අයට මට කියන්න තියෙන්නෙ. මේ විඩියෝවේ මම ඉදිරිපත් කල එක තර්කයක් හරි බිද හෙලනවා නම් මම ඔයාලගෙ කතා පිලිගන්නම්, අනිත් දේ මනුස්සයෙක් මහජනයට නිර්මාණයක් එලි දක්වන්න ඕනි එක පරිපුර්ණ කරලා, විද්‍යාවේ මූලික නියම වලට අනුකූල නොවන දෙයක් සාර්ථකයි කියන්නෙ කොහොමද?මම මිත්‍යාවට නම් දැඩි ලෙසම විරුද්දයි. මට බනින අපේ රටේ ලිං මැඩියංට කියන්න තියෙන්නෙ. මනුස්සයෙක්ගෙ නිර්මාණයක් විවේචනය කරන්න, අඩු පාඩු පෙන්වන්න මේ රටේ පුරවැසියෙක් විදිහට මට අයිතියක් තියෙනවා. ලෝකෙ හොද නිර්මාණ බිහි උනේ නිර්මාණ කරුවගෙම හැකියාවෙන්ම නෙවෙයි මහජනයාගේද උදව්වෙන්, අපේ රටේ ලිං මැඩියන්ට කියන්න ඔනී ලෝකේ රටවල් වල නිර්මාණයක් කරාම ඒ නිර්මාණයේ අඩු පාඩු හොයන්න ඒ නිර්මාණය beta හෝ testing version විදිහට එලියට දාලා කෝටි ගනන් වියදම් කරලා මහජන අදහස් ගන්නවා. survey වලට කෝටි ගනන් වියදම් කරනවා. විවේචන් හිස් මුදුනින් බාර අරගෙන නිර්මාණය පරිපූර්ණ කරනවා. නමුත් අපේ රටේ කවුරු හර් දෙයක් හැදුවම හිස් මුදුනින් මල් තියලා පිලිගන්න ඔනී. කවුරු හරි ඒක විවේචනය කලොත් ඌ දේශද්‍රෝහියෙක්. ඉරිසියාකාරයෙක් නිකමෙක්, නිර්මාණකරුවා කරන්න ඕනි විවේචන අදහස් අරන් තමන්ගේ නිර්මාණ පරිපූර්ණ කර ගන්න එක මිසක්, විවේචන කරා කියල මරණය වැළඳගන්න එක හෝ මාව විවේචනය කරා ආපහු මම නිර්මාණ කරන්නෙ නෑ කියන එක නෙවෙයි. ලංකාවේ ගොඩක් නව නිර්මාණ එක තැනම නතර වෙලා තියෙන්නෙ ඔය නිසා. ඇයි විවේචන දාරාගෙන අඩුපාඩු හදාගන්න උවමනාවක් නෑ..

ความคิดเห็น • 408

  • @geniusmind
    @geniusmind  2 ปีที่แล้ว +38

    මම කුහකයෙක් අනිත් අයගේ කකුලෙන් අදිනවා, මම දෙයක් නොකර අනිත් අයට මඩ ගහනවා කියලා ගොඩක් දෙනා ඔය පොදු කරුනු ටිකෙන් මාව විවේචනය කරන අයට මට කියන්න තියෙන්නෙ. මේ විඩියෝවේ මම ඉදිරිපත් කල එක තර්කයක් හරි බිද හෙලනවා නම් මම ඔයාලගෙ කතා පිලිගන්නම්, අනිත් දේ මනුස්සයෙක් මහජනයට නිර්මාණයක් එලි දක්වන්න ඕනි එක පරිපුර්ණ කරලා, විද්‍යාවේ මූලික නියම වලට අනුකූල නොවන දෙයක් සාර්ථකයි කියන්නෙ කොහොමද?මම මිත්‍යාවට නම් දැඩි ලෙසම විරුද්දයි. මට බනින අපේ රටේ ලිං මැඩියංට කියන්න තියෙන්නෙ. මනුස්සයෙක්ගෙ නිර්මාණයක් විවේචනය කරන්න, අඩු පාඩු පෙන්වන්න මේ රටේ පුරවැසියෙක් විදිහට මට අයිතියක් තියෙනවා. ලෝකෙ හොද නිර්මාණ බිහි උනේ නිර්මාණ කරුවගෙම හැකියාවෙන්ම නෙවෙයි මහජනයාගේද උදව්වෙන්, අපේ රටේ ලිං මැඩියන්ට කියන්න ඔනී ලෝකේ රටවල් වල නිර්මාණයක් කරාම ඒ නිර්මාණයේ අඩු පාඩු හොයන්න ඒ නිර්මාණය beta හෝ testing version විදිහට එලියට දාලා කෝටි ගනන් වියදම් කරලා මහජන අදහස් ගන්නවා. survey වලට කෝටි ගනන් වියදම් කරනවා. විවේචන් හිස් මුදුනින් බාර අරගෙන නිර්මාණය පරිපූර්ණ කරනවා. නමුත් අපේ රටේ කවුරු හර් දෙයක් හැදුවම හිස් මුදුනින් මල් තියලා පිලිගන්න ඔනී. කවුරු හරි ඒක විවේචනය කලොත් ඌ දේශද්‍රෝහියෙක්. ඉරිසියාකාරයෙක් නිකමෙක්, නිර්මාණකරුවා කරන්න ඕනි විවේචන අදහස් අරන් තමන්ගේ නිර්මාණ පරිපූර්ණ කර ගන්න එක මිසක්, විවේචන කරා කියල මරණය වැළඳගන්න එක හෝ මාව විවේචනය කරා ආපහු මම නිර්මාණ කරන්නෙ නෑ කියන එක නෙවෙයි. ලංකාවේ ගොඩක් නව නිර්මාණ එක තැනම නතර වෙලා තියෙන්නෙ ඔය නිසා. ඇයි විවේචන දාරාගෙන අඩුපාඩු හදාගන්න උවමනාවක් නෑ.. ඔයාලගෙ හැම චෝදනාවකටම මේ විඩියෝවෙන් පිලිතුරු දීල තියෙනවා.
    th-cam.com/video/jK13nCjyjvo/w-d-xo.html

    • @techplus840
      @techplus840 2 ปีที่แล้ว +4

      තර්ක විතර්ක කරන්න තියරි ඔප්පු කරන්න ඒ මිනිහා විද්‍යාක්නයෙක් නෙවේ. සාමාන්‍ය මිනිහෙක්. උඹ වැඩ්ඩනම් ඌත් එක්ක එකතුවෙලා ඒක වැඩි දියුණු කරපං නිකං ගෑනු වැඩ කරන්නැතුව....

    • @kesh3211
      @kesh3211 2 ปีที่แล้ว +1

      @@techplus840 nikn terenne ndd me rasadiya engine ek gemak kiyl.
      Free energy walat mechchr daglnn deyk n nelum kuluna ghpu salli walin solar ghuw nm megawatt kiyk gnn pluwn kiyld hithanne

    • @kesh3211
      @kesh3211 2 ปีที่แล้ว +1

      @genius mind oyage kathawa ekk 100% mn nm ekagai.

    • @geniusmind
      @geniusmind  2 ปีที่แล้ว +2

      @@techplus840 තමුන්ගෙ වගේ අයට උත්තර දීල තියෙනවා එතන ලින්ක් එකෙන්. සාමාන්‍ය මිනිහෙක්ට ඉගෙන ගන්නයි මිථ්‍යාවෙන් මිදෙන්නයි ලිං මැඩියන්ගෙ මොල පාදන්නයි විඩියෝව කලේ

    • @ferqwe9114
      @ferqwe9114 2 ปีที่แล้ว +2

      @@techplus840 pala pako yanna . mn okage allapu game . u natana pissu danne apine. uta den awasarayen thorawa rasadiya bawithaya pilibada naduwak wetila tiyanawa .

  • @youcenon
    @youcenon 2 ปีที่แล้ว +12

    අරූ මේක රාවණ නම නැතුව සුද්දෙක් එක්ක එකතු වෙලා කරා නම් අපේ උන්ට මෙච්චර අවුලක් නෑ 😂

    • @petfashi.c0m672
      @petfashi.c0m672 2 ปีที่แล้ว +5

      සුද්දො ඔයවගෙ ගොන් වැඩ කරන්නෙ නැ

  • @DhanushkaSooriyaarachchi
    @DhanushkaSooriyaarachchi 2 ปีที่แล้ว +33

    මම දකින්නේ වෙන පැත්තක්. මේ නිර්මානය ගැන මටත් දැක්කගමන් ඕය කියන ප්‍රශ්න වලින් සමහරක් දේවල් ඔලුවට ආවා... හැබැයි මම මෙහෙම දෙයක් දකිනවා. ඒ මහත්මයා මොකක් හෝ දේකින් යමක් කරන්න උත්සහ කරනවා. කලින් කුණු වෙන් කරන මැෂින් කීපයක්ම හැදුවා. ඒත් ඒ මහත්මයාට රජයෙන්වත් සැලකිය යුතු ආයතනයකින්වත් අවස්තාවක් ලැබුනේ නෑ. දැමුත් ඒ මහත්මයාගේ දැනුමේ හැටියට යමක් කරන්න හදනවා. මිත්‍යා මත පස්සේ යන එකනම් මම කොහොමත් අනුමත කරන්නේ නෑ. ඒත් ඒ මහත්මයාගේ තියන උනන්දුව මම අගය කරනවා. කාට හරි පුලුවන්නම් ඒ මහත්මයාගේ දැනුමෙි අඩුවක් තියනවනම් ඒකට උදව් කරන්න, හොද නිර්මාණ අගය කරලා ඒවට සහය දෙන්න. රටේ ඉන්න හොරු එලවන්න එකතු වෙනනා වගේ මේදේවලුත් එකතු වෙලා උදව් කරලා සමගියෙන් කරනවනම් රටටම යහපතක් වේවි නේද?

    • @chamindasampath1408
      @chamindasampath1408 2 ปีที่แล้ว +4

      අන්න සාධාරණ මනුස්සයෙක්

    • @travelandeventz2742
      @travelandeventz2742 2 ปีที่แล้ว

      👏👏👏👏

    • @vilangomas3438
      @vilangomas3438 2 ปีที่แล้ว +1

      මේ රසදිය මගින් විදුලිය නිපදවීම ගැන මම දැක්ක සාර්ථකම විස්තරය තියෙන්නේ Madujith Sagara යූටියුබ් නාලිකාවේ. ඒ වීඩියෝ එකෙන් ඔය ක්‍රමයේ තියන භයානකකම සහ ඕක කරන්න ඕන විදිය කියනවා. Lecturer කෙනෙක් කරන channel එකක්. ගිහින් බලන්න

  • @jnkchannel8384
    @jnkchannel8384 2 ปีที่แล้ว +25

    පැහැදිලියි නමුත් රසදිය ජෙනරටර් මෑනුත් වැඩකාරයා බ්‍රෝ...

    • @maheshwijesooriya2458
      @maheshwijesooriya2458 2 ปีที่แล้ว +3

      hahaaa ammo weddalu ,gota weddek wechcha ubalata eka weddek nounoth thama pudume

    • @freeenergygeneratorproject7587
      @freeenergygeneratorproject7587 2 ปีที่แล้ว

      aniwa.uuu penna weda karala tiyanawa.minissu mokuth nokara mada gahanna witarai danne.

    • @sanjewaparanavithana5292
      @sanjewaparanavithana5292 2 ปีที่แล้ว

      Aniwaryen pora wedak karala pennuwa mu mokuth nokara karapu aekawa pahalata Adina kuhakayek

  • @ascotbro.1741
    @ascotbro.1741 2 ปีที่แล้ว +9

    ඔය ටික කියන්න අර ඩයල් එක ඔක හදනකම්ම හිටියනෙ.එක හරිනෙ නෙ.ඔබ දරන අදහස වගෙම ඔහුටත් එඅනිදස තියෙඉ.ඔඅයමහත්තය හදපු දෙයක් ගෙන අපිට කියල ඩුන්නනම් හොදයි නෙ.

    • @samankumara8160
      @samankumara8160 2 ปีที่แล้ว +2

      හරියට හරි බං නිකම්ම පැත්තකට වෙලා ඉදලා මනුස්සයෙක් නිර්මාණයක් කරාම ඒ කෙනාගෙ කකුලෙන් අදිනවා මේක තමා ලංකාවේ එවුන්ගෙ හැටි

  • @gayangalaxy9012
    @gayangalaxy9012 2 ปีที่แล้ว +5

    එයාගේ පරික්ෂ. ඔයාගෙ නිගමන. දෙන්නටම ස්තුතිය..

  • @dilumabayasingha7105
    @dilumabayasingha7105 2 ปีที่แล้ว +5

    මාත් ඔය සම්බන්දව 2005 ⁣ඉදන් අධ්‍යනය කරන කෙනෙක්
    හදල තියෙන අාකාරය දැක්කහම මේක බොරැවක් කියල තේරැනා.
    මේ අය හදන්නෙ නව නිර්මාණ කරැවන්ව බාල්දු කරන්න ධම්මික පැනියෙන් හෙල වෙදකමට පහර ගැහුව වගේ.
    හරි අවබෝධයක් නැති අයනම් මේ වීඩියෝ එකට බැනල දාල තියෙනව.
    නමුත් ඔබ නිවැරදියි.

  • @hmkkbandara6809
    @hmkkbandara6809 2 ปีที่แล้ว +9

    ඉතාමත්ම වටිනා video එකක්. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. බොහොම ස්තූතියි ඔබ තුමාට ..♥️

  • @sureshsampath6023
    @sureshsampath6023 2 ปีที่แล้ว +5

    ඔබ තුමා අහලාතියන දේවල් හෝ දැකලා තියන දේවල්. ඔබතුමා කරල තියන පරීක්ෂණ හා දැනට ලෝකයේ සිදුකරඇති පරික්ෂණත් සමග බලද්දි ඒ දේවල් වලටත් වඩා එහා ගිය සත්‍ය සොයා ගැනීමක් වෙන්න බැරිද මේ සොයා ගැනීම. ඔබට සහා ලොකයේ මොනම පරික්ෂකයෙකුටවත් අදටත් මේ තාක්ෂණය සොයාගන්න බැරිඋනා වෙන්න පුලුවන් ඒත් අපේ මුතුන් මිත්තෝ මේ දේවල් කරල තියනවා. ඔබත් ඒක පිලිගන්නව. ඉතින් මේක ඒ තාක්ෂණය වෙන්න බැරිද. ඔබ තුමාට දෙයක් බැරිඋන පලියට හැමෝටම බැහැ කියලා හිතන එක පැහැදිලි ඉරිසියාවක්. මම එකදෙයක් පිලිගන්නවා මේ නිර්මානය කරපු කෙනා තාක්ෂණය පැත්තෙන් ගොඩක් දේවල් සමාජයෙන් හන්ගනවා ඇති ඒක එතුමගේ අයිතියක්. එතුමා ඇත්තටම දක්සයෙක්.

  • @Luckdhanuluckdhanu
    @Luckdhanuluckdhanu 2 ปีที่แล้ว +6

    මෙහෙමයි ලංකාවටම විදුලිය දෙන්න බෑ.. එහෙම පුළුවන්නම් දියුණු රටවල නියෂ්ටික, සුලං, සූර්ය, බලාගාර හදන්න ඕන නෑනෙ. බයෝ ඩීසල් වගේ තමයි ලොකුවට බැහැ පොඩියට වැඩක් කරන්න පුළුවන්.. හැබැයි තිරසාර නැහැ.. උදාහරණයක් විදියට කරන්ට් එක කපපු වෙලාවට ජෙනරේටර් එකකින් කරන්ට් එක ගන්නවා වගේ.

  • @come-to-c-our-channel
    @come-to-c-our-channel 2 ปีที่แล้ว +4

    ස්තුතියි . පුදුමාකාර දැනීමක් ලබාගත්ත . ඉතාමත් වටිනව මේ විද්‍යාත්මක දැනුම සමාජගත කිරීමට .

  • @thusharaindunil6692
    @thusharaindunil6692 2 ปีที่แล้ว +26

    සිහ් රෙදි ගලවලා කනටත් ගැහුවා නේද ,🤣🤣🤣🤣🤣🤣,සුපිරි පැහැදිලි කිරීමක්,ස්තුතිය ඔබට ,සුභ පතනවා,ජය වේවා .

    • @evopowerbomb3862
      @evopowerbomb3862 2 ปีที่แล้ว +1

      ගොන් කම බන් ඉතිම් 🥲 අරූට කවුරුත් මුලා කරන්ට ඕනි නැ.ඌ කියන විදිහට ලයිට් දෙන්ටත් පුලුවන් 🥲✋ඒත් ඒක හොද නැ 🥲උගෙ ක්‍රමේ වරදක් නැ ඒක හරි.උ සාර්තකයි

    • @vilangomas3438
      @vilangomas3438 2 ปีที่แล้ว

      මේ රසදිය මගින් විදුලිය නිපදවීම ගැන මම දැක්ක සාර්ථකම විස්තරය තියෙන්නේ Madujith Sagara යූටියුබ් නාලිකාවේ. ඒ වීඩියෝ එකෙන් ඔය ක්‍රමයේ තියන භයානකකම සහ ඕක කරන්න ඕන විදිය කියනවා. Lecturer කෙනෙක් කරන channel එකක්. ගිහින් බලන්න

    • @vilangomas3438
      @vilangomas3438 2 ปีที่แล้ว

      @@evopowerbomb3862 මේ රසදිය මගින් විදුලිය නිපදවීම ගැන මම දැක්ක සාර්ථකම විස්තරය තියෙන්නේ Madujith Sagara යූටියුබ් නාලිකාවේ. ඒ වීඩියෝ එකෙන් ඔය ක්‍රමයේ තියන භයානකකම සහ ඕක කරන්න ඕන විදිය කියනවා. Lecturer කෙනෙක් කරන channel එකක්. ගිහින් බලන්න

  • @AmilaElamaldeniya
    @AmilaElamaldeniya 2 ปีที่แล้ว +7

    Thanks.ලොකු දැනුමක්.ගොඩක් දේවල් දැනගත්ත.

  • @lakshithawijesingha6614
    @lakshithawijesingha6614 2 ปีที่แล้ว +6

    ගොඩක් වටින තර්කයනුත් එක්ක වැදගත් වීඩියෝ එකක් ගොඩක් ස්තූතියි අයියේ😌🥰

  • @yahanchathuranga9245
    @yahanchathuranga9245 2 ปีที่แล้ว +2

    ඉතාමත් හොඳ ගවේෂණාත්මක වීඩියෝ පටයක්. මිථ්‍යාවෙන් අත්මිදිලා ිද්‍යාත්මකව සහ තාර්කිකව ජීවිතය විග්‍රහ කර ගන්න ඉමහත් පිටුවහලක් සපයන වීඩියෝ පටයක්. ජය වේවා..!

  • @rasikapattanayaka870
    @rasikapattanayaka870 2 ปีที่แล้ว +2

    මෙතෙක් විද්‍යාවන් තුල සොයාගෙන ඇති පමණක් සැලකූ කල , ඔබ හරි. නමුත් සමස්ථ විද්‍යාව යනු නියමයක් නොවන බවත්, විද්‍යාව යනු ඕනෑම අවස්ථාක වෙනස් විය හැක්කක් බවත්, එය කවදා කොතන කා අතින් සිදු වේද යන්න ගැටලුවක්.

  • @thisaruyasanjith
    @thisaruyasanjith 2 ปีที่แล้ว +4

    අපේ රැවුල නැති හින්ද අපි ඕවා කිව්වට ඇහුවේ නෑ නේ... ඉදහං උන්ට share කරලා දන්න ඕනේ..😂❤️

  • @krishhettiarachchi
    @krishhettiarachchi 2 ปีที่แล้ว +1

    ඇත්තටම විශිෂ්ඨ කරුණු දැක්වීමක්. කාලෙකින් මේ වගේ ඇත්ත පිළිවෙලකට කතාකරන වීඩියෝවක් දැක්කේ. තවත් මේ වගේ සත්‍ය එලි දැක්වීමට ශක්තිය සහ ධෛර්යය ලැබේවා.

  • @kosalabandara6223
    @kosalabandara6223 2 ปีที่แล้ว +29

    ඕනම කෙනෙකුට වරදින්න පුලුවන්. දන්න අය දිනන්න පුලුවන්. පරදින අයට ගෞරවය දෙමු. එතකොට තමා බය නැතිව පර්යේෂණ වලට අත තියන්නේ.

    • @lochi4821
      @lochi4821 2 ปีที่แล้ว +3

      එයා මීට වඩා හොයලා බලන්න තිබ්බා.. මේක ගැන.. අවුරුදු 8ක් පරීක්ෂණ කරනවා නම්.. රසදිය කියන්නෙ මොනාද කියලා නොදැනගෙන ඉන්න බෑ.. 🙂
      පුටුවක් තියලා අභ්‍යවකාශයේ යන්න බෑ කියලා තේරෙන්න ඕනි..
      මිනිස්සුන්ට බොරු නොකිය ඉන්න ඕනි.. හරියට දන්නෙ නැත්තම්
      මේක ගොඩක් බරපතල වැරැද්දක්.
      රසදිය වායුව ඔහේ හදනවා එයා.. 💔 ගොඩක් මිනිස්සුන්ගෙ ජීවිත අනතුරේ දාලා..
      ඒ හැමදේම වැරදියි..
      නීතියක් ගේන්න ඕනි.. පරීක්ෂණ කරද්දි අවසර ඇරගෙන කරන්න..

  • @chanakasampath9138
    @chanakasampath9138 2 ปีที่แล้ว

    Nodana dewal godak danagatha.Thank you.

  • @ramalbeenu
    @ramalbeenu ปีที่แล้ว

    Subscribed.... Well detailed and explained.. #Respect ❤❤❤

  • @sunilbasnayake7985
    @sunilbasnayake7985 2 ปีที่แล้ว +2

    We appreciate both of you. If you all get together more and more scientific innovations could come out for the benefit of the country.
    Gampola youngster is always trying to do some thing for the society. We have to make use of his that attitude for the benefit of the society. Try to correct him in the areas he is going wrong. Nothing like trying.

  • @ireshaudayangani7118
    @ireshaudayangani7118 2 ปีที่แล้ว

    fantastic..thanks..

  • @chamithsavinda2715
    @chamithsavinda2715 2 ปีที่แล้ว +1

    ලංකාවේ ගෝත්‍රික මානසිකත්වයෙන් ඉන්න අය ගැන තේරෙනවා කමෙන්ට් බලද්දී😂😂😂🤣.......බොහොම හොද පැහැදිලි කිරීමක්.....❤️.........මේ වගේ බොරු නිර්මාණ කරනවට වඩා හොදයි නොකර ඉන්න එක...☺️

  • @b.g.deneththeekshana5805
    @b.g.deneththeekshana5805 2 ปีที่แล้ว

    Aiye oyage viseo eka watinawa. Eth aiye ape wanshakathawak wana rawana rajathumawa owata gawa ganna epa . Aiyata suba pathanawa .video eka supirie.

  • @nandapalarathnayaka5231
    @nandapalarathnayaka5231 2 ปีที่แล้ว +2

    Thank you brother

  • @avishkabandara9225
    @avishkabandara9225 2 ปีที่แล้ว +6

    අනිවාරෙන් මේ වගේ තව වීඩියෝ කරන්න. ලංකාවේ මිනිස්සුන්ට විද්‍යාව ගැන දැනුම අඩු නිසා තමයි මේවගේ පොඩි දේවල් වලටත් රැවටෙන්නේ.

  • @nm1301
    @nm1301 2 ปีที่แล้ว +2

    පැහැදිලි කිරීම ඉතා වටිනවා

  • @KapilaBandaraclimax
    @KapilaBandaraclimax 2 ปีที่แล้ว +3

    මල්ලී, ඔයා සතු දැනුම අති විශිෂ්ටයි.

  • @isuruchamara9683
    @isuruchamara9683 2 ปีที่แล้ว +3

    සුපිරි පැහැදිලි කිරීමක් බ්‍රෝ..............
    පුලුවන්නං ජාලයෙන් hydrogen වායුව විද්‍යුත් විච්චේදනය කරලා ගෙවල් වලට පාවිච්චි කරන්න පුළුවන්ද බැරිද කියලා නිකං අදහසක් දෙන්න පුලුවන්ද
    ඇත්තටම videoඇත්තටම වීඩියෝ ඉතාම හොඳයි. සියලු කරුණු එක්ක දාලා තිබ්බා බොහොම ස්තූතියි

  • @bestfight4549
    @bestfight4549 2 ปีที่แล้ว +1

    Oya wage Gon wedio danawata wada hodai ubat utsaha karapan

  • @namalbalasooriyakr
    @namalbalasooriyakr 2 ปีที่แล้ว +1

    රසදිය සහ රත්‍රං අතර සම්බන්ධතාව ගැන හැමදේම පුලුවන්නම් වීඩියෝ එකකින් ගේන්න.ඒක් ගොඩාක් වටිනවා

  • @kasunnuwan689
    @kasunnuwan689 2 ปีที่แล้ว +2

    සුපිරි පැහැදිලි කිරීමක්..

  • @hemanthadisanayaka
    @hemanthadisanayaka 2 ปีที่แล้ว +1

    mamath oka samanyayen hithuwa mehema wenna ba neda kiyala.mokada methana wishala shakthiyak apathe yanawa. mechchara deyak nm dangena hitiye na habai meka boruwak kiyalanm dnnawa tnx brdr

  • @kasunsanjeewa946
    @kasunsanjeewa946 2 ปีที่แล้ว +1

    ඔච්චර දඟලන්නේ නැතිව රට වටේම තියෙන මුහුදු රල වල විභව ශක්තියෙන් විදුලිය නිපදවන්න බැරිද? ඒ ගැනත් වීඩියෝ එකක් කරන්න...

  • @chandeepaabhishek1074
    @chandeepaabhishek1074 2 ปีที่แล้ว +1

    Widuliya nipadaweema kese wethath oyakiyana zero gravity athi wenawa Nam guruthwakarshanayata erehiwa karana karya pramanaya 0 karala Ethan adu Shakti dahanayakin rocket launch karanna puluwan neda

    • @geniusmind
      @geniusmind  2 ปีที่แล้ว

      මම ඉහල කමෙන්ට් එකෙන් මේ ගැන පැහැදිලි කලා

  • @nishanthapradeep6782
    @nishanthapradeep6782 2 ปีที่แล้ว

    Godak watiwa👍

  • @besracom20
    @besracom20 2 ปีที่แล้ว +5

    ඔය වීඩියෝ එක බලපු වෙලාවෙ, මම තවත් මේ රටවල් ගැන කතාකරල වැඩක් නැහැ කියල හිතුන, මට හැම චැනල් එකකම මාද්‍ය වේදියො හිටිය, අඩුම ගානෙ ශක්ති සංස්තිති නියමය දන්න එක මාද්‍යා වාර්තා කරුවෙක් හිටියෙ නෑ කියන්නෙ. අයේ කතා කරන්න දෙයක් නෑ කියන එක. අද මාද්‍ය නෙමේද රටේ මත නිර්මානය කරන්නෙ? යන්තම් හරි මොලයක් තියෙන උන් කරන්න ඕන මේ රටෙන් දරුවොත් එක්ක පිටවෙලා යන එක.
    මේක හදන්න බෑ කියන එකට තව එක උදාහරනයක් විතරයි ඔය

  • @Vidyagaraya
    @Vidyagaraya 2 ปีที่แล้ว +3

    රසදිය ශරීරයට සම තුලින් ඇතුල්වීම සිදු නොවේ යැයි කිව නොහැකියි, ඇතුලුවූ පසු ශරීරයෙන් ඉවත් කරන යාන්ත්‍රනයක් නෑ, එනිසා 6.10 වේලාවෙ පෙන්වන කොටස සුදුසු නැහෑ. රසදිය ඔබේ මරණය ක්ෂ්ණිකව ගෙනෙන සයනයිඩ් වගේ නොවුනත් මරණය ඉක්මන් නොකරනවා යැයි කියන කෙනෙකු, තමන් රසදිය වලට නිරාවරනය වී පෙන්වීම සුදුසුයි.

  • @everythingishere9329
    @everythingishere9329 2 ปีที่แล้ว +1

    Great job brother

  • @Dasun2003-s2b
    @Dasun2003-s2b 2 ปีที่แล้ว

    Ekanam pattama watinawa ❤️❤️❤️

  • @creativethings260
    @creativethings260 2 ปีที่แล้ว +1

    niyamai brother...

  • @seneshdshaan3454
    @seneshdshaan3454 2 ปีที่แล้ว +8

    නියම video එක අයියේ 🔥🔥🙂
    😂😂 අපේ රටෙත් තාම බයියෝ ඉන්නවනේ 😂💔

  • @sanathmallawaarachchi8911
    @sanathmallawaarachchi8911 2 ปีที่แล้ว +5

    එහෙම කියන්න එපා බම් උ එහේම හරි දෙයක් කරා ඔබ බලන් ඉදම් කට්න් බයිලා ගහනවා ඔබලා ඔබලා වගේ වුන් තමයිබම් මෙ ලංකාවට හේන බයිලා එපා බම් අගේ කරපම් මෙක ඔබත් සපොට් එකක් දිපම් කට්න් හරි

    • @geniusmind
      @geniusmind  2 ปีที่แล้ว +2

      මගේ ඊලග විඩියෝවෙන් මම ඔය කතා ඔක්කොටොම උත්තර දෙනවා. මිත්‍යාවකට සහයෝගය දෙන්න මට පිස්සු නෑ

    • @sampathkumara4196
      @sampathkumara4196 2 ปีที่แล้ว

      @@geniusmind uba mannakkarayek

  • @pradeepravi6108
    @pradeepravi6108 2 ปีที่แล้ว +6

    ඔබේ පැහැදිලි කිරීමත් වටිනවා...ඔහුගේ උත්සාහය අගය කළ යුතුයි..ඒක හරි හෝ වැරදි වෙන්න පුළුවන් ...කළ යුත්තේ ඔහු හම්බ වීඑය ඇසින් බලා හොඳින් නිරීක්ෂණය කරඑහි ඇති සත්‍ය අසත්‍යතාවය සොයා බලා කටයුතු කිරීමයි .

    • @geniusmind
      @geniusmind  2 ปีที่แล้ว +1

      th-cam.com/video/jK13nCjyjvo/w-d-xo.html

    • @jcr6483
      @jcr6483 2 ปีที่แล้ว

      ඔකේ ආයෙ බලන්න දෙයක් නෑ. කැලණි නයා වගේ තමා

  • @idp4037
    @idp4037 2 ปีที่แล้ว +2

    Led ලයිට් 6 neda aya paththu karanne 6kv lod wennr naha .....istatar motara walata yana karan aka wath out wen nahe wage .........

  • @kasunsanjaya4264
    @kasunsanjaya4264 2 ปีที่แล้ว +2

    බොහොම වැදගත් ව්ඩියෝවක්

  • @samithsanjikaweerakoon1727
    @samithsanjikaweerakoon1727 2 ปีที่แล้ว +1

    niyamai bro mewata wiruddawa wenama aragala karanna wei waga

  • @Thiviru_premarathne
    @Thiviru_premarathne 2 ปีที่แล้ว +1

    වටින වීඩියෝ එකක් අයියෙ තව දෙයක් කියන්න ඕන අපේ රටේ මිනිසුන් ට අධ්‍යාපන මදි ඒකයි මෙහෙම වෙන්නෙ

  • @NoName-ed7vo
    @NoName-ed7vo 2 ปีที่แล้ว +2

    අඩෝ තැන්ක්වු බන් මාත් හොය හොය හිටියෙ මේ ගැන උබ සුපිරි කොල්ලෙ නියමයි මම පුලුවන්තරන් ශෙයා පාරක් දාන්නම් 🤘👍

  • @NRAhumanity
    @NRAhumanity ปีที่แล้ว

    ඇත්තටම ඔයා අපිට ලබා දුන් දැනුම ගොඩක් වටිනවා...
    හැබැයි මම මේක බලන්න ගියපු කෙනෙක් මමත් හිතුවෙ මෙකට අමතර ශක්තියක් කොහෙන්හරි දිනවා කියලා අස්සක් මුල්ලක් නෑර පිරලා බැලුවා එහෙම එකක් තිබ්බෙ නෑ එතන බලපු විදිහට නමි සුකියව ශක්තිය නිෂ්පාදනය කර ගැනීමක් තමයි එතන වෙන්නේ..
    මං මේක හරි කියලා මං නෙමෙයි කියන්නේ හැබැයි මං දැක්ක ඇත්ත තමා මේ කිව්වේ

  • @niroshanmadusanka2095
    @niroshanmadusanka2095 2 ปีที่แล้ว

    Supiriyak thama

  • @redhummer8166
    @redhummer8166 2 ปีที่แล้ว +33

    මිනිහෙක්ට වැරදුනාමයි අඩු පාඩුයි කියන්න 1000ක් විතර ඉන්නව. වරදින්න හරි කරන උත්සහ කරන අය හරි අඩුයි.
    පැහැදිලි කිරීම හොදයි

    • @chaturangaudayakumara1446
      @chaturangaudayakumara1446 2 ปีที่แล้ว +8

      වැරදි අඩු පාඩු කියලා ගරහනවා නෙවෙයි බන්😂😂😂😂. ප්‍රෝඩාව පෙන්නලා දෙන්නේ. රාජපක්ෂලා හොරු කියද්දිත් බයියෝ පිලිගත්තෙම නෑනේ😏😏

    • @freeenergygeneratorproject7587
      @freeenergygeneratorproject7587 2 ปีที่แล้ว +3

      aniwa sahodaraya.lankawe minissu patta kuhakai.komath

  • @nirmalsusan28
    @nirmalsusan28 2 ปีที่แล้ว +1

    නියමයි................ ආදරෙයි ..... විද්යාත්මකව හැම දෙයක් ම පැහැදිලි කරාට........... ඔබේ මෝටර් රත වැඩේ සර්වප්‍රකාරයෙන් ම සාර්තක වේවා...

  • @madduputha4719
    @madduputha4719 2 ปีที่แล้ว +1

    rawana pettrl gahagathte kohenda danne naa

  • @desandinsanda7626
    @desandinsanda7626 2 ปีที่แล้ว +2

    මම හොය හොය හිටපු video එක
    thanks

  • @oldsong3168
    @oldsong3168 2 ปีที่แล้ว +2

    නියමයි මචන්.

  • @toyssanu5
    @toyssanu5 2 ปีที่แล้ว +2

    Uba suddak haduwanam oho kiyanna nahna dannawa wadiunama monwsth karanna bahane uba alutha dayak kiyanna nahane monawahari balla kiyawanna pandithaya wage

    • @geniusmind
      @geniusmind  2 ปีที่แล้ว +1

      කියල තියෙන්නෙ බයිලද නැද්ද කියල මොලේ තියෙනව නම් තේරුම් ගන්න පුලුවන්, හැබැයි සුද්දොන්ගේ හොදක් තියෙනාවා උන්ගේ දේවල් වලට විවේචනයක් කරාම උන් අඩු පාඩු හදාගෙන ඒක ඉට වඩා හොදට ඉදිරිපත් කරනවා. අපේ උන් කකුලෙන් ඇද්දා කියල නාහෙන් අඩ අඩා ඉන්නවා

  • @diwangaamasith86
    @diwangaamasith86 2 ปีที่แล้ว

    Supiri bro! Thama ithuru wela inna bayyont mole dena ekath mara pinak😂❤️

  • @rasikapattanayaka870
    @rasikapattanayaka870 2 ปีที่แล้ว +1

    කැමති දෙන්නත් එක්කම , එක වැඩසටහනකදී රසදිය එන්ජින් ගැන කතා කරනවට. මිනිස්සුන් මුලාවෙන් මුදවන්න හොඳම විකල්පය එයයි.

  • @CharithCooray
    @CharithCooray 2 ปีที่แล้ว

    ලංකාවේ මිනිස්සු මොකක් හරි දෙයක් ආපුවම ඒක පස්සෙන් යනවා. හොයන්නෙ බලන්නෙ නෑ. ජය වේවා ඇස් පාදනවාට

  • @hitfunny3035
    @hitfunny3035 2 ปีที่แล้ว

    mahaththaya oba tumage pehedili kirima viddyathmakawa hari ath me manussaya saralawa deyak karala pennala thiyenawa eka nikan oba thuma video ekak edit karala heduwa wage newei mahansi wela hadapu deyakeke adupaduwak thiyenwanam eka goda daganna udau karanna hariyata anduwak path weddi vipakshe hemadama baldi peraluwa wage nethiwa oba thumalath denumak thiyenawanam weda karanna anunge kunu hoyanne nethiwa thamanuthdeyakkarala pennanna😊

  • @shaxmaly346
    @shaxmaly346 2 ปีที่แล้ว +2

    Hai anna iam Nagendar Anna na age 42 vys.Monster qualification m.l.t medical lab techniciany ,Srpt lo jobs unte cheppagalaru anna.with govt Jobs

  • @hgunathissa1706
    @hgunathissa1706 2 ปีที่แล้ว +2

    ඔබට ගොඩක් ස්තුතියි ගොඩක් හොදින් ⁣තේරැනා ඩයිනමෝවක් හා 12vමෝටරයක් මගින් free enargy ජනන යන්ත්‍ර ගැන පාසල් ළමුන්ට තේරුම් ගැනීමට video එකක් කරන්න එයත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි

  • @hashan3833
    @hashan3833 2 ปีที่แล้ว

    හොද පැහැදිලි කිරීමක්👍

  • @emsedirisinghe7525
    @emsedirisinghe7525 2 ปีที่แล้ว

    oba wage denuma tiyena aya innakan apiwage ayata boru walata rewetenne nethiwa inna puluwan. odta godak stutiyi.

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m 2 ปีที่แล้ว +2

    👌👌

  • @sarathsamarakoon3500
    @sarathsamarakoon3500 2 ปีที่แล้ว +7

    නියමයි!
    ලංකාවේ මේ වගේ දැන/නොදැන කරන මෙවැනි නොමැගයැවීම් නිරාවරණය කිරීම, අමිල සමාජ මෙහෙවරක්.🙌

  • @janarthrlkatgm
    @janarthrlkatgm 2 ปีที่แล้ว +1

    Very interesting,what has happened is that we have forgotten what we learned in school this basic education,since we are ready to believe anything that deals with Ravana we are easily fooled,just like the kalaniya serpent

  • @shehanchethiya7180
    @shehanchethiya7180 2 ปีที่แล้ว

    Niyamai

  • @travelwithgaminibro
    @travelwithgaminibro 2 ปีที่แล้ว

    මන් මෙහෙම අහන්නම් දැන් ඔබතුමගෙ දැනුමෙන් මෙවැනි හෝ වෙනත් නිර්මාන අථදාබැලිමක් කරලා තියෙනවාද. සාර්තකත්වයක් තියෙනවාද ?
    දැනුම තිබෙන ගොඩක් අය අපෙ රටෙ ඉන්නව මන් එ හැමොගෙන්ම ඉල්ලන්නෙ මෙ සංකල්පය තව අත් හදා බැලිම් කරන්න මෙ පිලිබද දැනුම ඇති හැමකෙනෙක්ම ඔහුසමග සහයොගයෙන් දැනුම බෙදාගෙන මෙ සංකල්පය ගොඩනගන්න උත්සාහ කරන්න.
    තව තවත් පර්යේෂණය කරන්න ඔහුට සක්තිය දැනුම දහිර්ය ලැබෙවා 👍❤💪

    • @geniusmind
      @geniusmind  2 ปีที่แล้ว

      th-cam.com/video/jK13nCjyjvo/w-d-xo.html

  • @wijasingha
    @wijasingha 2 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි ඔබතුමාට

  • @asankak77
    @asankak77 2 ปีที่แล้ว +9

    සුපිරි පැහැදිලි කිරීමක්,ස්තුතිය

  • @ranjanadikari7230
    @ranjanadikari7230 2 ปีที่แล้ว

    thanks mr genius mind

  • @asankaathaudage3854
    @asankaathaudage3854 2 ปีที่แล้ว +5

    ඇයි ඔයි වගේ මොලයක් තියෙනවනම් කෙනෙකුගෙ යම් තර්කයක යම් තැනක් වැරදි වෙන්න පුලුවන් ,ඒකටනෙ නව සොයා ගැනීම් වල කාල නිවැරැදිතා කියන්නෙ,විද්‍යාව කියන්නෙ යම් සොයාගැනීමක අවසන් නිගමනය 100% හරි දේ නෙමෙනේ ,ලොකෙ මෙතෙක් සොයාගත් සෑම දෙම ඒලෙසයි.යම් දෙයක් 100% සාර්ථක අසාර්ථක වෙන බව එලෙසින්ම සිදුවනබව සනාත වන්නෙ ලොව බුදුන්ගේ දර්ශනය පමනයි.එය අවිවාදයෙන් කිවයුයි.ඔබට හැකිනම් සෘණත් ධණත් සමාලෝචනය අංශුවක එහි ප්‍රතිබිම්බය වෙන්න අන්න එවිට ඔයා සාර්ථකයි .මේ පුද්ගලයා සැකසුවා රැකියා ලක්ෂ ගානක් උත්පාදනය වන විදියෙ වැඩ පිලිවලක් තියන කුණු ප්‍රතිශක්තිකරණ කරන විශල මැෂින් එකක් ,කෝ සහෝ විවේචනය වගේම ඒ වගෙ රට ගොඩ දමන සංකල්පනාවලට උර දෙන්න ,ප්ලිස්....🙏

    • @geniusmind
      @geniusmind  2 ปีที่แล้ว +1

      විද්‍යාව වෙනයි මිත්‍යාව වෙනයි

    • @xtreme_lk
      @xtreme_lk 2 ปีที่แล้ว

      @@geniusmind බ්‍රේන්වොශ්ඩ් මෝඩ කටුස්සෙක් උඹ නම්. 🐍

  • @arachani3580
    @arachani3580 2 ปีที่แล้ว

    පට්ට වැදගත් තවත් වැදගත් තොරටුරු දෙන්න්න මත් sub කරා

  • @Game.lk1226
    @Game.lk1226 2 ปีที่แล้ว +2

    Mama oka dakinakotama hithapu de hariyatama kiuwa mahaththayo🙏🙏🙏🙏🙏 hema dama minissunge mola heduwe hiru tv + rajapaksha hora kalliya

  • @DarkKnight-tw9jx
    @DarkKnight-tw9jx 2 ปีที่แล้ว +1

    මිනිස්සුන්ට මොලයක් දීල තියෙන්නෙ හිතන්න.මේ වීඩියෝ එක පට්ට වටින වීඩියෝ එකක්.සමහර උන් හිතනව මඩ ගහනව ඉරිසියාවට මේව කියනව කියල.ඒ අර උපතින් ගෙනාපු ගතිය.විද්‍යාව දියුනු වෙනව අලුත් දේවල් සොයාගන්නව පරන නියම බිද වැටෙනව ඔක්කොම ඇත්ත.හැබැයි ඔය බිද දාන හැම විද්‍යාත්මක කරුනක්ම ඔප්පු කරන්න ඕන.මට කියන්න බෑනෙ නිව්ටන් කිව්ව සමහර කරුණු වැරදියි කියල.ඒ මට ඒව ඔප්පු කරන්න බැරි නිසා.අයින්ස්ටයින් ඒව ඔප්පු කරල බොරු කිව්ව.දැන් මේක ඔච්චර සාර්තකනම් මෙයාට පුලුවන් මේකෙ සපල ශක්‍තියක් තියෙනව කියල පෙන්නන.අනිත් එක ඔය රෝද වල ශබ්ධයටයි ඝර්ෂනයටයි එරෙහිව යන ශක්තිය එක්ක කොහෙත්ම ඕකෙන් ෆ්‍රී එනර්ජි එකක් ගන්න බෑ.මිනිහ දක්ෂය මැෂිම මරුවට හදල තියෙනව ඒක ඇත්ත.ඒක අගය කරනො.ඒත් මේ බොරු මගුල් විශ්වාස කරන්නෙපා බන් බොලට මොලයක් නැද්ද.මැජික් කරන උන් ඇත්තද යකෝ කරන්නෙ.ඒව බොරු විජ්ජාවල් කියල දන්න නිසා දන්නව.නැත්තම් මේ හරක් ඒවත් ඇත්ත කියල හිතාවි.

  • @lakmalsampath
    @lakmalsampath 2 ปีที่แล้ว +2

    Lidin post epekt eka guna widiyowak ona🌞👍

  • @bmcanurada
    @bmcanurada 2 ปีที่แล้ว +2

    Oka mercury engine aka boruwak . A unata okan currant aka ganna puluwan.

  • @bandarawijekoon9828
    @bandarawijekoon9828 2 ปีที่แล้ว

    Excellent

  • @magicstitchcanada
    @magicstitchcanada 2 ปีที่แล้ว +1

    මම එදාම මේ ගැන අන්තර්ජාලයේ ගවේෂණය කරා.. ඒත් කියන්න ගියේ නෑ කාටවත්... කුනුහරුප අහන්න බැරි නිසා..

  • @lakshithawijesingha6614
    @lakshithawijesingha6614 2 ปีที่แล้ว +1

    First comment brother 😛🥰🥰

  • @r.sulochana1532
    @r.sulochana1532 2 ปีที่แล้ว

    ඉතාම වටිනව .👏👏👏

  • @SriSUN-RU
    @SriSUN-RU 2 ปีที่แล้ว +1

    Respect ❤️

  • @isurulakmal2572
    @isurulakmal2572 2 ปีที่แล้ว +1

    kamak na ban a miniha waradila karana deyakin eya aluth deyak hoya ganivi danawa kiyala hithagana inna un tika kalekin kunu kudayata yai

  • @gamingveranga6296
    @gamingveranga6296 2 ปีที่แล้ว +1

    Ekenma kollo

  • @user-pj4rp5fw8n
    @user-pj4rp5fw8n 10 หลายเดือนก่อน +1

    Dainamowak hadana viduliya

  • @wasswiclramasinghe8070
    @wasswiclramasinghe8070 2 ปีที่แล้ว

    U explain every thing with the prevailing knoledge system. ther can ben has been other knoledge systems in diffrent civizations. better u guys go and check this machine and see what really happens

  • @lashanthacool2691
    @lashanthacool2691 2 ปีที่แล้ว

    Hari eya kiyanava karanna puluvan kiyala .eyata puluvan nam karanam aulak na a vagema karala pennanava .poddak hitAnna eyata ratata yahapatak karanavanam udau karanna

  • @hjssrilanka
    @hjssrilanka 2 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන් ඉතා වැදගත්

  • @maheshmallawaarachchi1504
    @maheshmallawaarachchi1504 2 ปีที่แล้ว

    Gampola kena deyak karane obathuma godak dewal danagaththata mokuth karala nane.

  • @uuu4457
    @uuu4457 2 ปีที่แล้ว +2

    ඇත්තටම මේවගේ channel වලට තමයි views, sub වැඩි වෙන්න ඕන...ඒත් උදේ පාන්දර ලග්නෙට අනාවැකි කියන උන්ගෙනෙ views,sub වැඩි 😒..ඇත්තටම මේ රටේ බහුතරයක් විශ්වාස කරන්නෙ විද්‍යාව නෙවේ මිත්‍යාව 😂

  • @kesh3211
    @kesh3211 2 ปีที่แล้ว

    Rasadiya engine ek hodai innovation ekk widiyt.free energy ganna tibba nelum kuluna ghpu salli walin solar ghuw nm

  • @jl6861
    @jl6861 2 ปีที่แล้ว

    Great explanation 100% agreed. listen to this guy this is 21st century people are educated much better than 19th century science to believe he explained the fact .

  • @samandias4942
    @samandias4942 2 ปีที่แล้ว

    Athai boruwai ape minisunta thiraganna baruwa inne,
    Oba karana videos waling e aduwa, rata wasiyan danuwath karanawa.
    All the best in future. Do more
    Thanks.

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 2 ปีที่แล้ว +2

    Ravana thamai hodatama kale🙏😱😭

  • @daneshadanesh5481
    @daneshadanesh5481 2 ปีที่แล้ว +2

    👍👍👍

  • @solana-jd4oz
    @solana-jd4oz 2 ปีที่แล้ว +4

    මාත් කල්පනා කරේ එච්චර යකඩ ගොඩක් කරකවද්දිම කොච්චර ශක්තියක් අපතෙ ගිහින්ද කියලා,🤭🤭 අනික මිනිහම කියනවා මිනිහ විද්‍යාව ඉගෙනගෙන නෑලු,🤭😅 උත්සහ කරාට කමක් නෑ කියමුකො, එත් හරියට දෙයක් දැනගෙන එපැයි කතාකරන්න, mediaවලටත් දීලා🤭 මටනම් හිතෙන්න මිනිහට ඔ්ක නොතේරෙනවා නෙමේ, ඔය ප්‍රසිද්ද වෙන්න කරපු බොරු වැඩක්ද කොහෙද🤭😅

  • @pradeepsanjaya4122
    @pradeepsanjaya4122 2 ปีที่แล้ว +2

    Don't make any comments to let down some one, make them correct
    Learn new things, wish them for successful experiment