ජපන් කාර් එකක ඔප්ෂන් තියන ලෑන්ඩ් මාස්ටර් එක | Wheel Masters Land Master

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 330

  • @Nilame
    @Nilame  2 ปีที่แล้ว +52

    මේ වාහනය ගැන වැඩි විස්තර දැනගන්න අමතන්න - 0718 653 128

  • @chandanachandana8004
    @chandanachandana8004 2 ปีที่แล้ว +47

    පාර්ලිමේන්තුවේ ඉඳලම කාලකණ්ණි ඉන්න රටක් මේක ඒකනෙ දේශීය නිස්පාදන වලට අවසර දෙන්නෙ නැත්තෙ . නියම නිර්මාණයක් එල එල නියමයි .

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว +31

    Shaa නිලමේ අයියා සුපිරි මේක නම් ගොඩාක් වටිනවා අපේ රටේ මේවා ගේ මිනිස්සුන්ට අනිවාර්යයෙන් ම චාංස් එකක් දෙන්න 💙💛

  • @sarathwickramasinghe4321
    @sarathwickramasinghe4321 2 ปีที่แล้ว +73

    වැසි සහිත අවස්ථාවක උනත් රියදුරු සහ භාන්ඩ නොතෙමී ගෙන යාමට ආවරණයක් සාදන්නේ නම් සුපිරිම සුපිරියි ...... ජයෙන් ජයම වේවා !!!!!!!!

    • @sinharajarainforestsrilank2211
      @sinharajarainforestsrilank2211 2 ปีที่แล้ว +4

      ඒකට 3 වීල් රෙද්දෙන් කැනපියක් ගැහුවා නම් හරි....

    • @anurahettiarachchi6727
      @anurahettiarachchi6727 2 ปีที่แล้ว +1

      මේක යකෝ ඉඩම් වාහනයක්

    • @sarathwickramasinghe4321
      @sarathwickramasinghe4321 2 ปีที่แล้ว +13

      @@anurahettiarachchi6727සම " හරක්ට " තේරෙන්නෙ නෑ ඉඩම් වාහනයක් උනත් අතරමගකදි හදිසි වැස්සක් එහෙම ඇවිල්ල ගෙනියන පොහොර වගේ දේවලුයි රියදුරු මහත්මයයි තෙමෙන්ඩ පුලුවන් කියල හිතල කල හැකි දෙයක් කිව්වෙ කියල

    • @chandruu9559
      @chandruu9559 ปีที่แล้ว

      ​@@anurahettiarachchi6727ඇයි ඉඩම් වලට වහින්නේ නැද්ද.

  • @captainnemo3958
    @captainnemo3958 2 ปีที่แล้ว +11

    මං දැකලා තියෙනවා මේ වගේ ට්‍රැක්ටර් තායිලන්තෙ,චීනයෙ,තායිවානෙ වගේ රටවල් වල ඕන තරම් තියෙනවා මේ වගේ හදපු ඒවා. ඒත් ලංකාවේ මෙහෙම නිර්මාණයක් දැකපු පලවෙනි වතාව. ඇත්තටම නියමයි සුපිරි නිර්මාණයක් 🥰🥰🤗🤗🤗🤗🤗❤️❤️❤️❤️

  • @palithajayawardena7336
    @palithajayawardena7336 2 ปีที่แล้ว +27

    දුම් බටය ගැන යමක් හිතුවොත්,රියදුරුට පොඩි අපහසුතාවයක් තියෙනව වගේ , බොහොම හොද නිර්මාණයක් ,ජය වේවා

    • @sudathliyanage7006
      @sudathliyanage7006 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම.. ඒක ටිකක් උඩට ගත්තා නම් ලොකු ට්‍රැක්ටර් එකේ වගේ. 👍🏼

    • @indikasrisandaruwan8730
      @indikasrisandaruwan8730 2 ปีที่แล้ว

      එක අනිත් වාහන වල වගේ යටින් දාන්න බැරිද .

    • @LasanthamihinduFernando
      @LasanthamihinduFernando หลายเดือนก่อน

      උඩට දික්කලොත් සයිලන්සරේ කැඩෙනවා. වයිබ්‍රේට් වැඩි නිසා.

    • @KeerthiMallawarachchi
      @KeerthiMallawarachchi หลายเดือนก่อน

      Ffffff​@@sudathliyanage7006

  • @SLMusicTv-x1e
    @SLMusicTv-x1e 2 ปีที่แล้ว +37

    අනුරාධපුරේ ගැම්ම... සුබ පැතුම් මේවගේ නිර්මාණ තව තවත් කරන්න ලැබේවා...❤

  • @dealwisdroym6645
    @dealwisdroym6645 2 ปีที่แล้ว +10

    කුබෝටා එකක් ගලවලා ඒකෙ තියෙන හැම කෑල්ලක්ම මේ රටේ නිෂ්පාදනය කරලා, වාත්තු වැඩත්, ලෝහවල පදමත් තේරුං අරං
    සයිලන්සරෙත්
    පස්සට දාලා වටිනා
    චාම් පෙනුමෙන් සැප පහසුවට මේ වගේ
    හයිඩ්‍රෝලික් පවර් එජස්මන්ට් දාලා හදමු නියමෙට ...........
    දේශීය නිෂ්පාදනයක් හැටියට ..........
    විදේශීය ඔරිජිනල් පෙනුමට .........
    වැඩේ මරු ........
    ජය වේවා ........!
    🌹👍❤️🙏

  • @madusankaamnp9664
    @madusankaamnp9664 2 ปีที่แล้ว +47

    මං මීට අවුරුදු 8 කට 9 කට වගේ කලින් මේ වගේ එකක් දැකලා තියනවා කුලියාපිටියේ ටවුන් එකේ හයර් යන්න තිබුණා.මේක ලංකාවේම නිෂ්පාදනයක් නිසා සුපිරිම හැබැයි ❤️👍

    • @lakshanchamika9492
      @lakshanchamika9492 ปีที่แล้ว +3

      ඔයවගේ ඒව මාතර මහනගරසබාවෙ කුනු අදින්නද කොහෙදත් ඉස්සර තිබුන ඒකෙ වෙනසකට තිබුනෙ වහලක් තිබිච්ච එක විතරයි

    • @MahindaPathirana-cv8nz
      @MahindaPathirana-cv8nz 7 หลายเดือนก่อน

      11:11

  • @malithperera2764
    @malithperera2764 2 ปีที่แล้ว +32

    සුපිරි ම සුපිරි. මෙන්න ලංකාවට ඕන මිනිස්සු.

  • @sanathdissanayaka1523
    @sanathdissanayaka1523 2 ปีที่แล้ว +7

    නියමයි අමල් අයියේ. සුපිරි වැඩක්. ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා. බුදු සරණයි.

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 ปีที่แล้ว +2

    හරිම ආඩම්බරයි මටනම් මේ නිර්මාණය ගැන,, ජයවේවා මාලිමාවට බලය දෙන්න මෙවැනි දේ වලට හොද අනාගතයක් උදාවෙනවා සිකුරුයි , ජයවේවා

  • @gayanarunashantha1222
    @gayanarunashantha1222 ปีที่แล้ว +3

    ඔය අත් ට්‍රැක්ටර් ඒක නිර්මාතෘත් ලංකාවේ රේ. විජේවර්දන් මහත්තයා තමය් අපේ රටේ මින්නිස්සුන්ට අගයක් නැතිඋනා. 😔

  • @lakshmanpremarathna9495
    @lakshmanpremarathna9495 2 ปีที่แล้ว +9

    රටට තවත් හයියක් නව නිර්මාණයක් බුදු සරනයි

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 2 ปีที่แล้ว +14

    අනිවාර්යයෙන්ම අගය කල යුතුයි.
    අපේ රට ගොඩගන්න දරන උත්සාහයට.
    ත්‍රී වීල් වුනත් මුලින්ම හැදුවෙ අපේ රටේ. අන්තිමට ඉන්දියාවෙ කුණු ගොඩවල් බදාගත්තා.
    මේ වගේ දේවල් රටේ ප්‍රචලිත කරන්න ඕනෙ. ඩොලර් පිටරට ඇදෙන එක නවත්වන්න.
    තෙරුවන් සරණයි ඔබගේ කටයුතු දියුණු වේවා .

  • @supunchandana9711
    @supunchandana9711 2 ปีที่แล้ว +4

    පටිට සුපිරියක්.💓👍 වහලෙකුත් ගැහුවනං තවත් සුපිරි.....💓💓

  • @arunashantharathnayake7755
    @arunashantharathnayake7755 2 ปีที่แล้ว +10

    සුපිරි කොල්ලෙක් හොර බොරු නෑ කෙලින්ම මිලත් කිව්ව 👍👍👍👍🧡🧡🧡

  • @senuwejeranna4046
    @senuwejeranna4046 2 ปีที่แล้ว +11

    අනේ අපේ රටේ මිනිස්සු දක්ෂයො, ඉන්නවා එත් එයලට ඉදිරියට යන්න ඉඩදෙන්න ඔන අපේ අවසනවට ඉඩ දෙන්නේ නැහැ ඔබට ඉදිරියට යන්න ලෑබෙවා

  • @Ananda.S757
    @Ananda.S757 2 ปีที่แล้ว +1

    බොහොම අගෙයි. මේ වගේම නිෂ්පාදනයක් වියට්නාමය, කාම්බොජියාවෙත් තියනවා

  • @krishanthaindrajith2253
    @krishanthaindrajith2253 2 ปีที่แล้ว +1

    පලමුවෙන්ම ඔබතුමාට උණුසුම් සුභ පැතුම් පිරිනමමි. මේ නිර්මාණය තවත් වැඩි දියුණු කර අපනයන කිරීම සඳහාත් අවධානය යොමුකරන්න විශේෂයෙන් අප්‍රිකාණු රටවලට වඩා පහසුවෙන් අපනයනය කිරීමට හැකියාව තිබෙනවා යැයි මා සිතමි.

  • @gunarathana2172
    @gunarathana2172 2 ปีที่แล้ว +13

    තව තවත් මෙවැනි වටිනා නිර්මාණ අපේ රට තුළ බිහි වේවා

    • @ViduraLiyanage-df4xz
      @ViduraLiyanage-df4xz 7 หลายเดือนก่อน

      Be Sri Lankan buy Sri Lankan help to proud our nation

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 2 ปีที่แล้ว +7

    මෙිවාගේ නිස්පාදන ටුැක්ටර් තායිලන්ත රටෙි නිස්පාදනය කරනවා මම දැක තිබෙනවා කුඹුරැවල වැඩකටයුතු බොහොම දුරට කෙරෙනවා බලන්නකෝ වැඩ කිඩ මරැ අපේ රටෙත් දැන් තිබෙනවා හරිම සතුටුයි.

  • @StudyGuideAcademy
    @StudyGuideAcademy 2 หลายเดือนก่อน +1

    හොද නිර්මාණයක්. පෙනුමේ හැටියට අවුරුදු 2ක් වත්තක වැඩකලා කියන එක පිලිගන්න බැහැ.

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 หลายเดือนก่อน +1

    අපෙ අනුර මහත්තයා උදව් කරයි...අපි නව නිර්මාණ කරමූ...කුබොටා මූල් නිමවූම ලාංකීය සම්භවයක්.....❤🎉

  • @nuwanjayawardana1272
    @nuwanjayawardana1272 2 ปีที่แล้ว +6

    ඉන්දියාවේ නම් අනුමැතිය දවසින් දිල, වෙනම factory එකක් හදන්න loan එකකුත් දීලා 🙏

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +4

    නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 දියුනුවෙන් දියුනුවට පත්වේවා🙏🙏🙏

  • @vf3236
    @vf3236 2 ปีที่แล้ว +8

    ලංකාවේ මොකක් හරි නව නිෂ්පාදනයක් කලොත් එකට අනුමැතිය දෙන ආයතන වල ඉන්න කුහකයෝ ඒ උපකරණයට අනුමැතිය දෙන්නේ නැහැ. එත් වෙන රටවල් වලින් එන ඕනේ කුණු භාණ්ඩයක් ලංකාවට ගෙන්න පුළුවන්. අපේ රටේ නිෂ්පාදනය කරන භාණ්ඩ සදහා ඉතා ඉක්මනින් අනුමැතිය දීමට අපේ රටේ ව්‍යවස්ථාවෙන්ම පහසුකම් සැලසිය යුතු බව තේරුම් ගෙන කටයුතු කරන්න

  • @kasunneranga744
    @kasunneranga744 2 ปีที่แล้ว +3

    ඇත්තටම අගය කරන්න පුලුවන් වැඩක්...නියමයි..අපි ගොවි සමිති හරහා ගන්න ක්‍රමායක් හදමුද ?

  • @nilameproductions8156
    @nilameproductions8156 2 ปีที่แล้ว +25

    අත් ට්‍රැක්ටර් කියන්න බෑ දැන් මේකට

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +13

    සුපිරි
    මෙන්න ලංකාවේ වෙනස

    • @kkpdone1720
      @kkpdone1720 2 ปีที่แล้ว

      ඩ්‍රයිවර්ට හොඳ සීට් එකක් හදන්න..... ඒවගේ මේකට අවශ්‍ය ඩ්‍රයිවින් ලයිසන් කොහොමද? බොහොම වටිනා නිර්මාණයක්.... ජයම වේවා!

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 11 หลายเดือนก่อน +1

    තවත් ඩිවිලොප් කරන්න .තායිලන්ඩ් වල හදල තියෙනව ට්‍රැක්ටර් රෝද අයින් කරල .වහලයක් ගහල ගම්වල මගීන් ප්‍රවාහනයට යොදාගන්නත් පුලුවන්

  • @RV.Club100
    @RV.Club100 2 ปีที่แล้ว +2

    Silence එකත් පස්සට දැම්මනම් නියමයි🥳❤️👍

  • @athulamuna9
    @athulamuna9 2 ปีที่แล้ว +2

    හොඳ නිර්මාණයක්. සුබ පතමි . මට හිතෙන්නේ මේක ප්‍රමෝට් කරන්න දුලානී අක්කා නිසා පහසුයි.👍😃

  • @ajithboralugoda8906
    @ajithboralugoda8906 หลายเดือนก่อน

    Great start , new Government should promote this product and help these new Entrepreneurs! Congratulations!!

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 7 หลายเดือนก่อน +2

    අති විශිෂ්ටයි වැඩේ නම් ❤

    • @Nilame
      @Nilame  7 หลายเดือนก่อน

      ජයවේවා....

  • @tiktok9044
    @tiktok9044 2 ปีที่แล้ว +11

    මරු බාන්ඩෙ

  • @Howshouldwelive
    @Howshouldwelive 2 หลายเดือนก่อน +1

    දියුණුවේවා මහත්මා .

  • @samfernando5389
    @samfernando5389 2 ปีที่แล้ว +2

    A great work, Amal Keep it up and all the best !

  • @nandasiripathirana8028
    @nandasiripathirana8028 2 ปีที่แล้ว +8

    තෙල් ලීටරයකට කිලෝ මීටර් කීයක් වැඩ කරනවද?

  • @nandanamudiyan13
    @nandanamudiyan13 2 ปีที่แล้ว +5

    ඇත්තටම හොඳයි ආස හිතෙනවා දැකලා තියනවා ඔහොම

  • @mbaalumniuoc4572
    @mbaalumniuoc4572 2 ปีที่แล้ว +2

    Congratulations !! Mr.Amal.
    Very Innovative.
    Neil De Mel, Carter De Costa

  • @kenzoyt4712
    @kenzoyt4712 2 ปีที่แล้ว +14

    අයියෙ මරුනෙ එක 😍❤️❤️❤️

  • @gamunushantha7877
    @gamunushantha7877 2 ปีที่แล้ว +1

    ව්ශිෂ්ටයි ඉදිරියට ම යන්ඩ තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @rapbadakohila0324
    @rapbadakohila0324 2 ปีที่แล้ว +10

    ජය ශ්‍රී ලංකා!

  • @nalinkoshala8182
    @nalinkoshala8182 2 ปีที่แล้ว +3

    4වීල් කියල කියන්න එපා..ෆෝ බයි ෆෝ කියල කියන්න.ෆෝ වීල් කියන්නේ රෝද 4ක් කියන එක.ෆෝ බයි ෆෝ කියන්නේ රෝද හතරෙන්ම බලය සැපයීම.4x4 ෆෝ බයි ටූ කියන්නේ රෝද හතරක් තිබ්බට රෝද 2කින් බලය සැපයීම.4x2.(වරදවා හිතන්න එපා නිලමේ මෙහෙම කිව්වට)
    සුපිරි වෑඩක්..තෑන්ක්ස් නිලමේ ❤👍
    මම අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෙනෙක් නවසිලන්තයේ ඉදන්

    • @captainnemo3958
      @captainnemo3958 2 ปีที่แล้ว

      ඔව් ඒක ඇත්ත 🥰❤️

    • @ranjanatantirige6897
      @ranjanatantirige6897 2 หลายเดือนก่อน

      Should be called a 4 Wheel drive vehicle

  • @thilakasiriyapaabeywardana500
    @thilakasiriyapaabeywardana500 2 ปีที่แล้ว +1

    ලංකාවේ නිෂ්පාදන විදේශ වෙළඳපොල ඉලක්ක කරලාම හදන්න ඕන. බුද්ධිමතුන්, උගතුනුත්.

  • @saheelahamed7660
    @saheelahamed7660 2 ปีที่แล้ว +8

    🇱🇰👏💓This is a great invention and should encourage automobile students in our country to adopt such inventions

  • @southwaveswimming4105
    @southwaveswimming4105 2 ปีที่แล้ว +2

    දුම් බටය වෙනස් කරන්න ඕන රියදුරාට හානිදායක වෙන්න පුලුවන් ! පොඩ්ඩක් පස්සට අරන් බලන්න වීඩියෝ එකේ පේනවා රිවස් කරද්දි දුම එන්නේ රියදුරුගේ මූනට

  • @sampaththarindu5
    @sampaththarindu5 2 ปีที่แล้ว +2

    මේ වගේ එකක් මාතර ටවුන් එකේ කුණු එකතු කරා 2011 කාලේ....මේක අළුත් දෙයක් නෙවෙයි....

  • @GunarhmanikeWeerasinghe-fh9ll
    @GunarhmanikeWeerasinghe-fh9ll หลายเดือนก่อน

    Meke giyar system eKa th lagata gaththanam ne hoda .wadenam excellent ❤

  • @sunilalexandercampianregis8874
    @sunilalexandercampianregis8874 2 หลายเดือนก่อน +1

    Great, keep it up 😂

  • @dinethdineth9342
    @dinethdineth9342 2 ปีที่แล้ว +2

    වටින වැඩක් අනිවාරෙන්

  • @arumathanthirigesunilshant9539
    @arumathanthirigesunilshant9539 2 ปีที่แล้ว

    Great work 💪niyamai,dear
    JayenJayama wewa

  • @naaserkwt3364
    @naaserkwt3364 2 ปีที่แล้ว +1

    Obathumata halla thaeveyagae pehetai jayawewa 🇱🇰👍💯 jayawewa
    From Kuwait

  • @isurumalith3435
    @isurumalith3435 2 ปีที่แล้ว

    ගොඩක් වටින නිර්මාණයක්
    KUBOTA K75 පරන එකක් මේ විදියට DESIGN කරන්ඩ පුලුවන් ද

  • @universalmusic2056
    @universalmusic2056 2 ปีที่แล้ว +5

    may this product be successful day by day! I love this tractor.

  • @chamaramadu7208
    @chamaramadu7208 2 ปีที่แล้ว

    Supiri akke tawatawa oyawage weda karanna sakthiya lebewa anuradhapura ta haiyak

  • @SarathKumara-x8b
    @SarathKumara-x8b ปีที่แล้ว

    Okata wahalak hoda ceit akak awanama godak wateinawa ❤

  • @kamaludugampola4931
    @kamaludugampola4931 11 หลายเดือนก่อน

    Nagula Damala Goda haanna puluwanda?

  • @ajithrandunu1794
    @ajithrandunu1794 ปีที่แล้ว

    නියමයි අමල්❤

  • @dumindaudaya1657
    @dumindaudaya1657 2 หลายเดือนก่อน

    Aurudu 20 withara kalin Gampaha nagarasabhawe dakka. Oyawagema option okkoma thiyanawa.

  • @NADUNANNA
    @NADUNANNA 2 ปีที่แล้ว +4

    අපේ බාප්පා ගාවත් තියේ ටිපර් කරන්න පුලුවන් එකක් බාප්පාම හදපු එකක් දැන් අවුරුදු දහයකටත් වැඩී තාම වැඩ

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 ปีที่แล้ว +11

    සුපිරිවැඩක්💗💗💗💗💗

  • @AnilChathuranga-s7i
    @AnilChathuranga-s7i ปีที่แล้ว

    Giyar eka kohewat stiyarin wiil eka kohewatne

  • @raweenpremarathna5097
    @raweenpremarathna5097 10 หลายเดือนก่อน

    erena mada kumburu vala hanna puluvan roda hathare tractor ekak lesa vadi diunu kara denna kiyanna

  • @piyumishani4085
    @piyumishani4085 2 ปีที่แล้ว +1

    සුපිරි...

  • @lakshanlakshan3234
    @lakshanlakshan3234 2 ปีที่แล้ว +4

    Wathu walata godak watinwa...4wD nisa

  • @kaviya_kaviya6181
    @kaviya_kaviya6181 2 ปีที่แล้ว +13

    අනුරාධපුර කොහෙද මාත් අනුරාධපුර😶

    • @Nilame
      @Nilame  2 ปีที่แล้ว

      wheel master eke

  • @Epicbeats1578
    @Epicbeats1578 2 ปีที่แล้ว +6

    Super 👀

    • @Nilame
      @Nilame  2 ปีที่แล้ว

      Thank you! Cheers!

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 ปีที่แล้ว

    මේක සුපිරි වැඩක් හැබැයි මැලේසියාවේ හරි කොහේ හරි මේවා හදනවා. මේ වාහනයක් කීයක් විතර වේවිද.. ?

  • @amithranjan8497
    @amithranjan8497 2 ปีที่แล้ว

    Kohada tiyanna 4 well griya bocx kohada tiyanna plz plz ........kohada tiyanna kiyanna ko

  • @damithamevan1163
    @damithamevan1163 2 ปีที่แล้ว

    ලාංකික දේ අගයන්න
    ලෝකෙටම අපේ දේ දෙන්න
    හැකියාව ලැබේවා
    ජයවේවා 👊👊👊

  • @janakachaminda38
    @janakachaminda38 2 ปีที่แล้ว +1

    Wade hodi. Wassata yana vidiyata thibbanam godk hodi.
    Mage adahask. ❤

  • @hasinthachamoth9330
    @hasinthachamoth9330 2 ปีที่แล้ว +2

    Sukkanama තව මැදට gattam maru 🙂

  • @prathabaran901
    @prathabaran901 2 ปีที่แล้ว +1

    Great work 💐

  • @chamukanishadhana5639
    @chamukanishadhana5639 2 ปีที่แล้ว +4

    මෙන්න මචං බාන්ඩේ 😁

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 ปีที่แล้ว

    ජයවේවා... ඔය වාහනේ සයිලන්සර් එකත් වෙනස් කරන්න බලන්න... ඩීසල් දුම පෙනහලු වල... බෝට් ට්‍රැක්ටර් එකෙත් ඕය ගැටලුවම දැක්කා... අපේ රටේ දෙයක් නේ... පුලුවන් නම් වෙනස් කරමු..
    අමාරුවක් නැතුව දවසම වැඩ කරන්න පුලුවන් ...හොදයි...නමුත් ඔපරේටර් අවුරුදු කීපයකින් මහරගම...

  • @abdulraheemjameel5879
    @abdulraheemjameel5879 2 ปีที่แล้ว +4

    Maccan suprda 👍👍👍👍

  • @amithsuranga2013
    @amithsuranga2013 2 ปีที่แล้ว

    අමල්.අයියා ජයෙන් ජය අනුරාධපුරයට අඩම්බරයක්

  • @pkedition10M
    @pkedition10M 2 ปีที่แล้ว +4

    මේක අපිට අලුත් උනාට..indonesia..sumathra ඔය ඒ side එකේ රටවල්වල ඔය වගෙ landmaster ඇති තරම් තීනවා☺️.....,මේව ඇති තරම් එ රටවල්වල තීනවා...හැනැයි අනුකරණය හොදයි.

    • @chandruu9559
      @chandruu9559 ปีที่แล้ว

      ලංකාවෙම උප්ත තියන ලැන්මාස්ටර් එක කොපියක් වෙන්නේ කොහොමද බොල

  • @nadeeradulaksha9499
    @nadeeradulaksha9499 2 ปีที่แล้ว

    පුරේ ගැම්මක් තමයි ඉතිම් 😁😒

  • @Maldives.706
    @Maldives.706 2 ปีที่แล้ว

    මෙවගෙ ට්‍රැක්ටර් තායිලන්තයෙ තියනව..නව නිර්මානයක් ඔක අලුත් දෙයක් ලංකාවට. කොහොම් උනත් හොද දෙයක්

  • @NandanaSamaracon
    @NandanaSamaracon 9 หลายเดือนก่อน

    නියම වැඩ්ඩෙක් අනුරාධපුරෙන් අපේ එකෙක්

  • @migarawijayaratne2991
    @migarawijayaratne2991 ปีที่แล้ว

    පාර්ලිමේන්තුවේ ඉන්න මී හරක් ටික මේ නිර්මාණය අනිවාර්යයෙන්ම තහනම් කරයි. මොකද ලංකාවේ මේවා හදනකොට ඔය පාහරයො set එකට කොමිස් එන්නේ නැති නිසා.
    සහෝදරයා ඔබට හෘදයාංගම සුභපැතුම්. ජයෙන් ජය වේවා!

  • @PremaratneGallage-fk3lz
    @PremaratneGallage-fk3lz 7 หลายเดือนก่อน

    මා දන්නා තරමින් මෝටර් රථ දෙපාර්තමේන්තුව ඉන්ජිනේරු වෙක් නැහැ. ඉන්නෙ කාර්මික විද්‍යාල සුදුසුකම් සහිත කාර්මික නිලධාරීන්. ඔවුන්ට මෙවැනි හැකියාවක් නැති නිසා අපේ ජාතියට උරුම කුහකකම ඉස්මතු වෙනව.

    • @Nilame
      @Nilame  7 หลายเดือนก่อน

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 2 ปีที่แล้ว +3

    Page akak nadda meyalage

  • @awesome3769
    @awesome3769 2 ปีที่แล้ว

    සුපිරී එල එල❤

  • @kasunkarawita4423
    @kasunkarawita4423 2 ปีที่แล้ว +3

    First Comment

  • @chathurangagunasekara3978
    @chathurangagunasekara3978 2 ปีที่แล้ว

    පට්ටම සුපිරි

  • @HerathMadagedera
    @HerathMadagedera 2 หลายเดือนก่อน

    අතින් වියදම් කරන් මේ වගෙ අලුත් වටිනා දේවල් හදන මිනිස්සු වගේම අපිත් අසරණයි පහුගිය ආණ්ඩුවත් ආපු ගමනුත් මෙහෙම ප්‍රදර්ශන තිබුණා ඒත් වැඩක්වුනෙ නෑ බලධාරින් දැන්වත් මේවා දිහා බලලා මේ දිරිය මිනිසුන්ට උදවු කරපල්ලා නැත්තම් උබලතින් වැඩක් නෑ උනුත් එකයි මුනුත් එකයි තොපිත් එකයි කියලා කියන්න ඉඩ තියන්න එපා

  • @vidushaakash9061
    @vidushaakash9061 2 ปีที่แล้ว

    Anith nawa nepum gena mta satis na hebia meka nam athtma wedkta ganna puluwan supri nawa nepumak 👌👌👌👌👌

  • @shanthikurnarthie945
    @shanthikurnarthie945 2 ปีที่แล้ว

    Godak pin obatuma mawaga wadak kalata ama wagama nilama aiya oyath godak stuti wadagath daya pannnawata b s d parissamin 🙏🙏🙏🙏🙏🙏🙏💔💔💔💔💔💔💜💜💜💯💯💯💯💯❤❤❤👍👍👍

  • @lasathwitha614
    @lasathwitha614 ปีที่แล้ว

    ජය වෙිවා

  • @rohanjayalath8453
    @rohanjayalath8453 2 ปีที่แล้ว +2

    මේව කලින් ආව . අම්බලන්ගොඩ සිනිගොඩ විදුලිය බලමණ්ඩල කාර්යාලයෙ තියනව ලිfපට් එක තියෙන එකක් ඔය වගේ මයි

  • @dimuthupriyankara8736
    @dimuthupriyankara8736 2 ปีที่แล้ว +2

    මෙවා ඉතිං මිට වඩා ඉස්සරහට දියුණු කරලා රට ඇතුලෙ ප්‍රචලිත කරන්න දෙන්නේ නැහැ මොකද මෙවා රට ඇතුලෙ අඩු වියදමකින් තත්වයෙන් උසස් විදියට හදනවා කියන්නේ ට්‍රැකටර් ආනයනය කරන්න බැරි නිසා ඒ නිසා පුළුවන් තරම් මෙවාට බාධක දාලා නවත්වන්න තමයි බලන්නේ

  • @nihandakalpana5787
    @nihandakalpana5787 ปีที่แล้ว

    Ray Wijewardene was the inventor of two wheeled tractor. Unfortunately, Sri-Lankan government do not want to help his inventioin. So he sold his invention to Land master.
    In 1955, Wijewardene designed a two-wheeled, walking tractor to help small farmers in the tropics to mechanise their work. In an early attempt to mechanise farm labour during the Green Revolution, it was manufactured and marketed worldwide by the Landmaster company. He promoted the tractor with farmers in Africa, Asia, and Latin America for a decade.

  • @nuwankumara357
    @nuwankumara357 2 ปีที่แล้ว +2

    මේ වගේ දක්ෂකම් තියෙන අය හිටියට අවස්තාවක් නෑ ඒකයි දුක

  • @Chamiyathamai
    @Chamiyathamai 2 ปีที่แล้ว

    මේක නම් නියම වැඩක්..❤

  • @thakshidesilva-z7s
    @thakshidesilva-z7s 2 หลายเดือนก่อน

    ඕක හරියටම හරි යනවා ට්‍රේලර් එකට ගියර් එකත් සෙට් කරලම තිබ්බනං

  • @Happyflour
    @Happyflour 2 ปีที่แล้ว

    Ane mey vahaney nishpadaka mahathtayo oyage nirmanaya athi vishistai.math vahana tiyena karmika denumath tiyena pudgalayek.obathumata man podi adahasak dennam aka aniwryenma mey dey ekathu karanna.flaiweel ekata saha belt ekata sailancer ekata gard ekak nirmanaya karanna.podi lamaigen saha athapasuweem nisa anathurak wenna ida kada wedi.a vageyma a මෙවලම් tuney digu kaleena pewethmatath hodai.