කවුරුවත් දන්නේ නැති නැදුන්ගමුවේ රාජාගේ දුක්බර කතාව - Hidden story of the Tusker, Nadungamuwe Raja

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • කවුරුවත් දන්නේ නැති නැදුන්ගමුවේ රාජාගේ දුක්බර කතාව - Hidden story of the Tusker, Nadungamuwe Raja
    Like 👍 comment 🖊️Share
    කතා කරන්න අපිට - Official contact number - +94 76 314 44 05 (Gayan)
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
    Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
    Like us on FaceBook - / aluthlokayayt
    © For Copyright Matters
    Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
    #NadungamuweRaja #SriLanka #AluthLokaya

ความคิดเห็น • 2.2K

  • @nazreenfarook1388
    @nazreenfarook1388 2 ปีที่แล้ว +67

    අද උදේ අහන්න ලැබුනේ ඉතාමත් දුක්බර ආරංචියක් 🥺🥺🥺
    හස්ති රාජයාණනි ඔබට නිවන් සුව ලැබේවා! 🙏🙏🙏

  • @Saduwacovers-w8d
    @Saduwacovers-w8d 2 ปีที่แล้ว +35

    අැත් රජු අපිව දාලගියාට පසු බලන අය කෝ

    • @Sanjaya610
      @Sanjaya610 วันที่ผ่านมา

      ❤❤❤😢

  • @gamingwithsenuth
    @gamingwithsenuth 2 ปีที่แล้ว +73

    නදුන් ගමුවේ මහා ඇත් රාජයාට නිවන් සුව 🥺❤මේක අහල දුක්‌ උන අය කෝ 😪

  • @NISHU-u3h
    @NISHU-u3h 2 ปีที่แล้ว +13

    අනේ රත්තරනේ ඔයා ගියානෙ😥..මං පොඩි කාලෙ කොච්චර ඔයාව බලන්න ආවද..ඔයා එක්ක සෙල්ලම් කරාද..ඒත් මට පොඩි සීරිමක් වත් ඔයා කරේ නෑ.. කොස්ගහ ලඟ ඔහේ වැනි වැනි ඉන්න ඔයාව බලන්න මම පංති ඇරුන ගමන් දුවන් එනවා.. මම වාසනාවන්ත උනා ඔයා ලඟින් එහෙම හරි ඉන්න.. මම හිතන්නෙ වෙද සීයගෙ දුවලගෙන් පස්සෙ ඔයා ලඟට වැඩිපුරම ආපු ගෑනු ලමය මම වෙන්න ඇති... ඔයා නැතුව ඔයාගෙ කලු මාමත් ගොඩක් දුකින්.. ඔයා ගොඩක් පිංවන්ත ඇත් රජෙක් පුතේ..ඔයාට අමා මහ නිවන් සුව අත් වේවා😭🙏🙏🙏🙏🙏

  • @samodarachamindi
    @samodarachamindi 2 ปีที่แล้ว +33

    නැදුන්ගමුවේ රාජා..... දේවපුර ඇතෙකි. නිවන් සුවය ලැබේවා පින්වන්ත ඇත් රජුනි. ❤️

  • @N.Keshan
    @N.Keshan 2 ปีที่แล้ว +111

    අද 22.3.7
    ලොවක් ආදරේ අපේ නැදුන්ගමුව ඇත් රජු ලොවක් හඩවා නිහඩ වුනා 😭😭😭
    අවසරයි රජානණි නිවන් පුරයට🙏🙏
    කලු මාමා නුබ නැතුව දුකින් 😭

  • @janathchandula2093
    @janathchandula2093 2 ปีที่แล้ว +11

    ඔබ ප්‍රාර්ථනා කල,
    උතුම් බුද්ධත්වය ලැබේවා
    ඇත් රජුනි ඔබට❤️

  • @nishanthakumara1985
    @nishanthakumara1985 2 ปีที่แล้ว +4

    අද වෙද්දි මේපිංවන්ත මහා හස්ති රාජයා අපෙන් සමු අරන් ඉවරයි... මෑතක මිනිසුන්ගෙන් මේ තරම් වැඳුම් පිදුම් ලබපු වෙන සතෙක් නැතිව ඇති... බුදුවන්න පෙරුම් පුරන ඇත් රජුණි ... මතු භවයක ඔබ බුදු වද්දී ඔබ දෙපා වඳින්නට අපටත් පිංලැබේවා...

  • @dulaofficial2003
    @dulaofficial2003 2 ปีที่แล้ว +5

    ❤️❤️❤️❤️ දිව්‍යමය සුර සැප ලැබේවා ඇත් රජුනි ඔබ හට..🙏🙏🙏🙏

  • @indranimendis303
    @indranimendis303 3 ปีที่แล้ว +1

    පින්වත් ඇත් රජානනි ඔබට දීර්ඝායු වේවා තෙරුවන් සරනයි

  • @visalbuddika348
    @visalbuddika348 2 ปีที่แล้ว +4

    අද වෙද්දි රටට සම්පතක් උන මේ ඇතා රටට නැති වෙලා ඉවරයි.නිවන් සුව ලැබෙවා.මතු බුදු වේවා ඇත් රජුනි🙏🙏🙏

  • @kushanitharuka2733
    @kushanitharuka2733 2 ปีที่แล้ว +7

    අනේ ඇත් රජු ගියා.. සුබ ගමන් ඇත් රජුනි ..දෙව්ලොව ගියා අපේ ලංකා ඇත් රජු🙏🙏🙏🥺..

  • @nishini8235
    @nishini8235 2 ปีที่แล้ว +10

    මට හිතෙනව මේ ඇත් රාජා මතු බුදු වෙන්න ඉන්න මෛත්‍රී බුදු රජාණන්වහන්සෙගෙ එක් ආත්මයක් කියල 😢🙏 නිවන් සුව ඇත් රජුනි!!!!!😭🙏❤️❤️❤️❤️

  • @wijerathnarathnayaka5780
    @wijerathnarathnayaka5780 ปีที่แล้ว +1

    නැදුන්ගමුවේ ඇත් රාජාට නිවන් සුව 🙏🙏🙏🙏

  • @nethmikawya4490
    @nethmikawya4490 3 ปีที่แล้ว +109

    මිනිසුන් වූ අපට වැඩිය වාසනාවන්ත වූ නැදුන්ගමුවේ ඇත්රජාණනි, ඔබට සියක් ආයු ලැබ බොහෝ කාලයක් දළදා වහන්සේ වැඩමවීමට නිරෝගීසුව ලැබේවා!!! සාදූ! සාදූ !! සාදූ !!! 🙏🙏🙏😡😡😡

  • @upulnilantha8028
    @upulnilantha8028 2 ปีที่แล้ว +2

    ඇත් රජුට නිවාන්සුව ලැබෙවා❤❤❤

  • @gamingrasayt4125
    @gamingrasayt4125 2 ปีที่แล้ว +1

    නැදුන්ගමුවේ රාජාට නිවන් සුව ...!

  • @sameeradaswin5792
    @sameeradaswin5792 2 ปีที่แล้ว +9

    අද මේ හස්ති රජාණන් අප අතරින් වෙන්වුණු... නිවන් සුව ඔබට

  • @gayankumara2501
    @gayankumara2501 2 ปีที่แล้ว +7

    රන් කඳ යන්නම ගියා...නිවන් සුව ඇත් රජුනි..😭😭🙏🙏

  • @thenuranga
    @thenuranga 3 ปีที่แล้ว +21

    ලෝකේ පින්වන්තම සත්වයෙක් කියල කියන්න පුලුවන්.ලන්කාවෙ නැදුන්ගමුවෙ රාජා !
    මගෙත් ආයු අරන් ජීවත් වේවා !
    සධාතුක කරඩුව වඩම්මවන්න තවත් චිරාත් කාලයක් මේ සිරිලක් මහ පොලොවෙ වැජඹේවා !

  • @piumalijayasingha8018
    @piumalijayasingha8018 2 ปีที่แล้ว +17

    මිනිස්සු වූ අපිට වඩා පින් තිබුනා දළදා සමිඳු වඩම්වන්න, ඒ පිනෙන් උපදින උපදින ආත්මය පාසා නිදුක් නිරෝගී සුව ලැබේවා!!! නිවන් දකිත්වා!!!

  • @pramishaeshan9541
    @pramishaeshan9541 2 ปีที่แล้ว +6

    ඔයා අපෙන් ඈත් වෙනකොට ඔයාව නොදැකපු අයටත් මහා දුකක් දැනුනා ඔයා මේ විදියට ඇත් රජෙක් වෙලා කරපු පින් ඔයාට නිවන ලබගන්න හොදටම ඇති බුදුන් ඩක නිවන් දකිත්වා

  • @lakshanbope5679
    @lakshanbope5679 2 ปีที่แล้ว +8

    මිහිපිට පහළ වුණ පින්වත් ඇත් රජාණන් දෙව් ලොව ඉපදෙව නැදුන්ගමුවේ රජා 😢

  • @dahamlisitumya7246
    @dahamlisitumya7246 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි

  • @kumudunigalagedara8388
    @kumudunigalagedara8388 2 ปีที่แล้ว +11

    කොයිතරම් දුකක්ද අපිට , ඇත් රජුනී මේ පින් බලයෙන් පිරූ පාරමිතාව බුදුබව ලැබීමට හේතු වාසනා වේවා !!

  • @ItzzKavi
    @ItzzKavi 2 ปีที่แล้ว +1

    දීර්ගාහුශ ලැබෙව ඇත් රජුනි♥♥♥

  • @sepalikakumari5009
    @sepalikakumari5009 2 ปีที่แล้ว +1

    ඇත් රජුනි ඔබට දිර්ඝයුෂ ලැබෙිවා!

  • @p.t.u.production8808
    @p.t.u.production8808 2 ปีที่แล้ว +1

    නිවන් සුව ලබේවා
    ඔබ නැතිව උඩරට පාලුයි

  • @dogcat6135
    @dogcat6135 2 ปีที่แล้ว +3

    මගෙත් ඇස් දෙකට කඳුළු අවා අනිත් අයගෙ ඇස් වලටත් කඳුළු ආවා නේ😢😢😢😢

  • @kumudukumudu1960
    @kumudukumudu1960 2 ปีที่แล้ว

    🙏🙏🙏🐘🐘🐘🐘❤️❤️❤️❤️
    සාදු සාදු සාදු අපේ ඇත් රජුන්ට
    🌺🏵️🌸🌼💐🙏🙏🙏🐘🐘🐘❤️❤️❤️

  • @nethmivimarshana4550
    @nethmivimarshana4550 3 ปีที่แล้ว +7

    කළු මාමගේ කාලවර්ණ පිංකව බෝසත් ඇත් රජුනි...කළු මාමේ.
    සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ දෙපළ ජිවත් වෙවා! 🙏

  • @chandrawathi8184
    @chandrawathi8184 2 ปีที่แล้ว +1

    තව තවත් දිර්ගඅයුඝ ලැබෙිවා රාජුනේ දළදා සමිදුපිටයි 🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭

  • @sltalenthub
    @sltalenthub 3 ปีที่แล้ว +35

    හුස්ම අයදින ලංකාවාසී සහ ලෝකවාසී සියලුම මනුෂ්‍යයන් උතුම් ත්‍රිවිධරත්නයේ ආෂීර්වාදයෙන් සුවපත්වේවා!! තෙරුවන්සරණයි❤️🙏අනවශ්‍ය ගමන් නොයා ගෙදර ඉමු.
    හැමෝම පරිස්සමින්. 😷😷

  • @imandiodaa146
    @imandiodaa146 2 ปีที่แล้ว +4

    ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏😣😣😣

  • @upendraranjith3004
    @upendraranjith3004 2 ปีที่แล้ว +2

    දළදා සමිදු පිහිට ලැබේවා !!!!!!

  • @dilshanijayamini8912
    @dilshanijayamini8912 2 ปีที่แล้ว +1

    Video එක බැලුවේ අද..මාරම දුකයී..

  • @dulanjalidilhara2350
    @dulanjalidilhara2350 2 ปีที่แล้ว +5

    නුඹට සුබ ගමන් රජාණෙනි...
    කලණ මිතුරන් ඇසුර ලැබී
    ඉක්මන් භවයක
    නිවන් අවබෝධය ම වේවා...🙏🙏🙏🙏🙏

  • @හිතුවක්කාරයා-ෆ7ය
    @හිතුවක්කාරයා-ෆ7ය 2 ปีที่แล้ว +4

    හරිම දුකයි 😔😔😔😭😭😭 නිවන් සුව ඇත් රජුනි 😭😭😭🙏🏽🙏🏽🙏🏽

  • @chethanirathnayake5346
    @chethanirathnayake5346 2 ปีที่แล้ว +1

    නිවන් සුව ඔබට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kumarikumari8249
    @kumarikumari8249 2 ปีที่แล้ว

    දීර්ඝ ආයුෂ ලැබේ වා ඇත් රජු . නිවන් සුව ලැබේවා!

  • @dammikasiyantha8809
    @dammikasiyantha8809 2 ปีที่แล้ว +3

    ඇත්රජාටනිවන්සුවමගෙමැනික😣😭😭😓😥😢

  • @tilankaperera8390
    @tilankaperera8390 2 ปีที่แล้ว +2

    Hada සසල una නැදුන්ගමුවේ ath rajuni obata උතුම් නිවන් සුව diwya loke ඉපදෙන්න ඉපදිලා උතුම් දළදා හාමුදුරුවෝ araksha karanna

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 2 ปีที่แล้ว +4

    ඇනේ ඇත් රජුනි වෙච්ච දේ,නිවන් සුව ලැබේවා.

  • @bhathiyaprabhashwara5182
    @bhathiyaprabhashwara5182 2 ปีที่แล้ว +1

    නිවන් සුව ඇත් රජුනි ....🙏

  • @maduewonz5144
    @maduewonz5144 2 ปีที่แล้ว +2

    නිවන්සුව ඇත් රජුනී ❤️❤️😣😣

  • @shalikasarani3203
    @shalikasarani3203 2 ปีที่แล้ว +5

    රටම කම්පාවක් කල ඇත් රජුනි දීඝායු🙏🙏🙏🙏🙏

  • @chamikadevindi2543
    @chamikadevindi2543 2 ปีที่แล้ว +2

    අනේ දෙයියනේ ❤️🥺

  • @kamanidesilva1916
    @kamanidesilva1916 2 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @denethkalum3545
    @denethkalum3545 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු🙏🥺දීර්ඝායු ලැබේවා ඇත් රජිදුනි🥺

  • @jeewakamaddumage7615
    @jeewakamaddumage7615 2 ปีที่แล้ว +1

    යදම් බරින්,බැටරි බැඳපු ලෝගු බරින් ගැලවුනා ...
    නිල පාරපු,ගුටි නාවපු පොඩි කාලේ යලි නො ඒ..
    අනියත ගැන මොනවට කී..
    බුදු හිමියනි ...ඇයි මෙතරම් සැණකෙළියක් ඔබේ දතකට ..
    නොතේරැනේ නිමවන තුරු දිවි සැරිය...

  • @gaminimananperi6143
    @gaminimananperi6143 2 ปีที่แล้ว +5

    අපගේ රජුනී නැවතත් සුන්දර ජීවිතයකින් අප හමුවෙමු දෙවි පිහිටයි!❤️

  • @jayaminimaheshi6645
    @jayaminimaheshi6645 2 ปีที่แล้ว +3

    අනේ ඇඬුනා🥺 අද පෙරහැරේ කරඩුව වඩම්මන්න රාජා නෑ😔🥺 දිව්‍යලෝකෙ ඉදන් එයා බලන් ඇති 🥺සාදූකාර දෙනව ඇති🥺 බොහෝම කෙටි කලකින් නිවන් දකින්න ලැබේවා ඇත් රජුණි..🙏❤️🥺

  • @rajithdarshana8721
    @rajithdarshana8721 2 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා ..ඇත් රජුනි ...😪😪😪😪

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 ปีที่แล้ว +2

    ඉදිරියටත් දලදාවහන්සේව බලා ගන්න හැකි මනුස්ස ආත්මයක් ලැබ නිර්වානය අත්වෙිවා

  • @ishanadewmith5747
    @ishanadewmith5747 2 ปีที่แล้ว +1

    ඔබට නිවන් සුව ලැබේවා 😭😭😭😭😭

  • @oshadhiashintha3219
    @oshadhiashintha3219 2 ปีที่แล้ว +2

    අැයි අපිට මේතරම් දුකක් දීලා දාලාගියේ😭😢😢😢😢😢😢😢

  • @nkmemehub
    @nkmemehub 2 ปีที่แล้ว +2

    විශ්ම ලෝකය අයිය නේද මේ?😲

  • @madutoon4226
    @madutoon4226 2 ปีที่แล้ว +1

    නිවන් සුව ඔබට ඇත් රජුනි 😢😢😢😢

  • @ruvindyanethsarani9491
    @ruvindyanethsarani9491 2 ปีที่แล้ว +1

    නිවන් සුව ඇත් රජුනි

  • @inokalakmali2790
    @inokalakmali2790 2 ปีที่แล้ว +4

    නිවන් සුව ලැවේවා ඇත් රජුනි.
    කළු මාමේ ඔයටත් ඒ පිනම ඇති නිවන් යන්න.ඔයා කොයි තරම් වාසනාවන්ත කළු මාමේ

  • @dogcat6135
    @dogcat6135 2 ปีที่แล้ว +3

    ඔබ තවත් ආත්මයක ඉපදිලා දීර්ඝායුෂ බොහෝ ලැබේවා !!!

  • @rasangikapathirana5416
    @rasangikapathirana5416 2 ปีที่แล้ว +2

    ඇයි ඇතුල් වාහල්කඩින් ලේසියෙන් ඇතුල් කරගන්න අමාරු වෙන්නෙ හැම ඇතෙක්ම.....?මොකද්ද විශේෂත්වය?මම දන් නැති නිසයි අහන්නෙ...

  • @dohaqatar9055
    @dohaqatar9055 2 ปีที่แล้ว +2

    ඇස් දෙකට කදුලූ ඵන්නේ නැත්නම් ඵ් හුණු හපූ ලුවෙක් රටේ භාගයක්ම අඩනවා ඇති

  • @prasaddisanayaka7233
    @prasaddisanayaka7233 2 ปีที่แล้ว +3

    කළ පින් බලයෙන් උතුම් වූ නිවනම අත්වේවා....🙏🙏🙏

  • @dhanuarts183
    @dhanuarts183 2 ปีที่แล้ว +3

    අපේ ආඩම්බර කාරයා😔🙏🏼නිවන් සුව පින්වත් ඇත් රජුනි

  • @slmanchanayaka.....4285
    @slmanchanayaka.....4285 2 ปีที่แล้ว +2

    දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුනි...

  • @slpctecmini9774
    @slpctecmini9774 2 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා ....🥺🥺

  • @johnystephen4826
    @johnystephen4826 2 ปีที่แล้ว +2

    Miss you king . May rest in peace.

  • @tcfunzone8798
    @tcfunzone8798 2 ปีที่แล้ว +1

    නිවන් සුව පතමි 😭😭😭😭

  • @malithsasmith2474
    @malithsasmith2474 2 ปีที่แล้ว +2

    කො යකෝ බල්ලෝ කවුරුත් නොදන්න ඇත්ත කතාව
    මගේ ඩේටා ටිකත් ඉවරයි හෙන ගහපන්

  • @SiyaLatha-h5e
    @SiyaLatha-h5e ปีที่แล้ว +3

    නැදුන් ගමුවේ පින් වත් ඇත්රජූනි ඔබ දිව්‍ය ලෝකයේ ම ඉපදේවා සාදු සාදු සාදු උතුම් දළදා සමිඳුගේ පිහිට ලැබේවා 🙏🌷🙏🌷🙏🌷🙏

  • @kaushalyadisanayaka5319
    @kaushalyadisanayaka5319 2 ปีที่แล้ว +2

    Ane ath rajuni ai මෙච්චර ඉක්මනට yannama giya papuwa pelenna tharam dukai

  • @sumedaelectrical2688
    @sumedaelectrical2688 2 ปีที่แล้ว +3

    Waw oya lassanai godak Eth oya giyata apita godak dukai niwan suwa 😭😭

  • @everythingchathuranga6738
    @everythingchathuranga6738 2 ปีที่แล้ว

    සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන ඔබ ජීවත් වේවා..... දෙවිපිහිටයි රත්තරන් රාජා

  • @yasirugimhan4238
    @yasirugimhan4238 2 ปีที่แล้ว +2

    Ada raja maruna
    Rajata niwan suwa

  • @s.m6127
    @s.m6127 2 ปีที่แล้ว +2

    ඇත් රජුනි ඔබට නිවන් සුව ය පාර්තනා කරනව .ආය මේ් ලොව ඉපදෙනවනන් හොද පින්වන්ත මනුස්ස ආත්මයක් ලැබෙවා කියා ප්‍රාර්ථනා කරනව .

  • @virinduavishka3839
    @virinduavishka3839 2 ปีที่แล้ว +1

    th-cam.com/video/_LZP6IdqxiE/w-d-xo.html
    නැදුන්ගමුවේ ඇතාගේ කදුලු කතාව ගැයෙන සංවේදී විරිදුව.විරිදු අවිශ්ක.👆👆

  • @kumarichandanijeewa1083
    @kumarichandanijeewa1083 2 ปีที่แล้ว +2

    ඇත් රාජයා ගැන අහද්දී අනේ දෙවියනේ මට ඇඩෙනවා

  • @hirudisanayaka7321
    @hirudisanayaka7321 2 ปีที่แล้ว +2

    හරිම දුකයි .ඔබ කරගත්තා වු පින් බලයෙන් අපේ බෝදිසත්ව ඇත් රජුනි බුදුන් දැක නිවන් දකිත්වා ....ඔබ නැති අඩුව තාමත් දැනෙනවා කදුලු එනවා ඇස් දෙකට....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭

  • @pramishaeshan9541
    @pramishaeshan9541 2 ปีที่แล้ว +3

    ඔයා ගැන කියද්දි අමතක කරන්න බැරි ඔයගේ තාත්තා කලු මාමත් බුදුන් දැක නිවන් දකිත්වා

  • @damishagimshan9064
    @damishagimshan9064 2 ปีที่แล้ว +1

    දෙව්පුර ඇතකි ❤

  • @stanlymaxoff2545
    @stanlymaxoff2545 2 ปีที่แล้ว +2

    ..
    🥺💔මහාකුසල් පිරි,ඇත්රජුනි,ඔබට නිර්වාණ සම්පත්තිය පතන්නෙමු ..💔🥀✨

  • @himashawijerathna5621
    @himashawijerathna5621 2 ปีที่แล้ว +2

    රාජාගෙ "දුක්බර" කථාව කියලා, කියන්න එපා 😞

  • @kamalbastun4991
    @kamalbastun4991 2 ปีที่แล้ว +2

    නිවන්සුව ලැබේවා!!!
    පින්වත් ඇත් රජුණි 🙏🙏🙏🙏🙏🙏

  • @dasithsenadeera172
    @dasithsenadeera172 2 ปีที่แล้ว +2

    උතුම් නිවන් maga අවබෝධ wewa..!

  • @shehantharaka7441
    @shehantharaka7441 2 ปีที่แล้ว +2

    නිවන් සුව ලැබේවා ඇත් රජුනි 🙏🙏🙏😪😪😪

  • @sanulyawicrama9290
    @sanulyawicrama9290 2 ปีที่แล้ว +2

    මනුශ්‍ය ආත්මයක් ලැබේවා !🙏

  • @chamilprasanna8192
    @chamilprasanna8192 2 ปีที่แล้ว +1

    දුටුගැමුණු රජුගේ ඇතා කණ්ඩුල නෙවෙයි....කඩොල්.....කණ්ඩුල කියන්නෙ.....පැරකුම්බා රජුගෙ ඇතා....❤️

  • @chamiya1031
    @chamiya1031 2 ปีที่แล้ว +3

    පිං රජා යන්න ගිහිල්ලා

  • @pramishaeshan9541
    @pramishaeshan9541 2 ปีที่แล้ว +2

    ඔයාට අපේ ජීවිතෙන් යන්න උනාට අපේ හිත්වලින් යන්න දෙන්නෙ නෑ යන්නෙත් නෑ

  • @akilashihan6316
    @akilashihan6316 2 ปีที่แล้ว +3

    නැදුම්ගමුවේ රාජා කියන්නේ බුදුන් කාලෙත් සිටින්නට ඇති පින්වන්ත සත්වයෙක් මේ හිටිය කාලේ ලබාගත් පින් ටික තව ආත්ම ගානකට ඇති ඔබට යෝධ බල යෝධ ශක්තියක් ලැබේවා වගේම පින්වත් කෙනෙක් වෙලා ඉපදේවා ඇත් රජුනේ 🐘🐘🐘🙏🙏🙏❤️

  • @lakshithaherath9400
    @lakshithaherath9400 2 ปีที่แล้ว +2

    මටත් කඩුලු ආවා😥🙏💖🙏💓🙏

  • @user-bw7uu1uv4r
    @user-bw7uu1uv4r 2 ปีที่แล้ว +3

    සැමගේ ම දෑස් කඳුලින් තෙත් කර ඇත් රජු නිවනට ගොස් ඇත.😭😭😭

  • @dhineshchathuranga4896
    @dhineshchathuranga4896 2 ปีที่แล้ว +1

    ඇත්තටම මට ඇඩුනා වීඩියෝ එක බලනකොට මගෙ රාජා දෙවු ලොව ගියා අපි දාලා මගේ රාජට අජරාමර නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✍️✍

  • @Thinuriakshika
    @Thinuriakshika 2 ปีที่แล้ว +2

    අැත් රජුට නිවන් සුව සෑම ෙද්ම අනිතයයි සාදු සාදු

  • @randikaviraj4947
    @randikaviraj4947 2 ปีที่แล้ว +2

    යලි මෙවන් ආත්මයක ඉපදේවා ඇත් රජුනි

  • @sahiruhansaja479
    @sahiruhansaja479 2 ปีที่แล้ว +3

    දැන් නෑනෙ ඉතින😭😭

  • @dohaqatar9055
    @dohaqatar9055 2 ปีที่แล้ว +2

    යලි ඉපදී මනුස්ස ආත්මයක බුදු භාව ලැබේවා සාදු සාදු සාදු

  • @nishini8235
    @nishini8235 2 ปีที่แล้ว +2

    😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️ නිවන් සුව ලැබේවා

  • @ilovemaddiee
    @ilovemaddiee 2 ปีที่แล้ว +2

    නිවන්සුව ඇත් රජුණි