වෘකයෙකුට සහ සිංහයෙකුට මවක් වුන ගැහැණු ළමයෙක් | True Story | The Wolf & the Lion Movie Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 มิ.ย. 2022
  • #lokkirecaps #sinhalamoviereview #sinhalafilmreview #lokkirecaps #sinhalamoviereview #filmreviewsinhala
    Movie: The Wolf & the Lion
    Year of Release:
    Thank you for watching.
    Disclaimer: Any footage in this video has only been used to communicate a message (understandable) to the audience. According to my knowledge, it’s a fair use under reviews and commentary section. We don't plan to violate anyone's right. Thanks.
  • บันเทิง

ความคิดเห็น • 215

  • @sasirijayoda9631
    @sasirijayoda9631 ปีที่แล้ว +153

    වෘකයෙක් කියන්නෙ පක්ශපාතීත්වයේ සංකේතය..වෘකයෙක්ට මුලු ජීවිත කාලයටම ඉන්නෙ එකම එක ස්වාමියයි..කැලේදිනම් එයාලා එයාලගෙ රැලට නායකයට පුදුමාකාර විදියට පක්ශපාතියි...වැදගත්ම දේ තමයි වෘකයෙක්ට මුලු ජීවිත කාලයටම ඉන්නෙ එකම එක බිරිදක් හෝ සැමියෙක් විතරක්මයි...මගේ කැමතිම සත්වයා වෘකයා...ආත්මීයවම ආදරෙයි...තවත් වෘකයන්ගෙ කතා දාන්න අක්කෙ..please..🙏

    • @srinathpumalidayananda2297
      @srinathpumalidayananda2297 ปีที่แล้ว +6

      ඔව්.... මාත් එහෙම අහල තියෙනවා

    • @Mr.DCL_Memes
      @Mr.DCL_Memes ปีที่แล้ว

      💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

    • @crtec
      @crtec ปีที่แล้ว +1

      Oka boru kiyala oppuwela

    • @thenukaedirisinghe2459
      @thenukaedirisinghe2459 ปีที่แล้ว +4

      වුර්ක්යෙක් බැදපන් පුතේ එහනම් 😂

    • @sameeradanuska903
      @sameeradanuska903 ปีที่แล้ว

      Ehemada

  • @lahirulakshanjayawardana8361
    @lahirulakshanjayawardana8361 2 ปีที่แล้ว +23

    සතෙක් උනත් නැවතුනේ ආදරේ සෙනෙහස තිබුනු තැන 💞✨️

  • @sugethliya4256
    @sugethliya4256 ปีที่แล้ว +3

    ඔයා කතාකරනව අහගෙන ඉන්න ආසයි ....ලස්සන කටහඩ පුතේ ....

  • @thelittlemermaid2325
    @thelittlemermaid2325 ปีที่แล้ว +26

    සමහර සංවේදී මිනිස්සු අහිංසක සතෙක්ට වුනත්,කොච්චර නපුරු සතෙක්ට වුනත් ආදරය කරන්න ගත්තාම ඒක තනිකරම හැඟීම් වලින් පිරුණු පිස්සුවක් වෙනවා.එයාලා මත්තෙමයි නැහෙන්නේ...😍❣️

  • @nilukapriyanthi1424
    @nilukapriyanthi1424 ปีที่แล้ว +12

    අනේ මටත් ඒ කතාවට ගොඩක් ආස හිතුනා ❤️❤️

  • @sachigirl128
    @sachigirl128 2 ปีที่แล้ว +8

    Eka godak lassanai ♥️wadiya dukak wat wadi sathutak wat danen nathi marama lassna supiri move review ekk😍♥️

  • @thau7439
    @thau7439 2 ปีที่แล้ว +20

    ලස්සන පවුලක්❤️❤️🥰

  • @isharasudarshani6100
    @isharasudarshani6100 ปีที่แล้ว +46

    සත්තු ඉන්න කතා බලන්න ආස උනාට ගොඩක් කතා වල අන්තිමට එක්කො සතා මැරෙනවා නැත්තං තනි වෙනවා🥺

  • @kavindjayashanka6434
    @kavindjayashanka6434 2 ปีที่แล้ว +5

    පටිටම video ඒකක් 😄😍😘🙏🐕😻😢

  • @karalahingamonika5016
    @karalahingamonika5016 2 ปีที่แล้ว +5

    Harima aswen baluwa

  • @maduwanthimadu4937
    @maduwanthimadu4937 2 ปีที่แล้ว +15

    මනුස්ස යො ගාව නැති හොද ගති සත්තු ගාව තියෙනවා ,,ලස්සන යි කතාව

  • @susanthamanoj2502
    @susanthamanoj2502 2 ปีที่แล้ว +4

    Ane film eka nm supiruyi akke..😘, thank you 😊
    math saththunta hari adareyi 💚

  • @malmikumari8690
    @malmikumari8690 2 ปีที่แล้ว +9

    Hugak lassanai akki😆😆😆😆😆😆
    Thank you ❤❤❤❤❤❤❤

  • @lalpriyarathne8514
    @lalpriyarathne8514 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි මේ කතාව ❤️❤️❤️❤️❤️❤️❤️

  • @focousartphotography3338
    @focousartphotography3338 ปีที่แล้ว +3

    me film eka godak lassanai.thanxs akke😘💓❣

  • @ILoveAnimalsShorts
    @ILoveAnimalsShorts 2 ปีที่แล้ว +35

    මේ වගේ film එකක් ආ⁣යෙත් ඕන... හරිම ලස්සනයි කතාව 💖💖

  • @salitasalita6473
    @salitasalita6473 ปีที่แล้ว

    නියමයි ලස්සනට කියල දෙනවා කතාව

  • @homa9k_608
    @homa9k_608 2 ปีที่แล้ว +6

    Lassanai e kathawa

  • @sanjeewanieadikari4405
    @sanjeewanieadikari4405 ปีที่แล้ว +2

    ලස්සනයි ....

  • @geeminisandanethmi9125
    @geeminisandanethmi9125 ปีที่แล้ว +1

    අක්කෙ ලස්සනය් මෙ කතාව.❤ මෙ වගෙ තව ලස්සන කතා ගොඩක් ඔ්න 💖💖💖

  • @lakmallakmatrvddgg4619
    @lakmallakmatrvddgg4619 2 ปีที่แล้ว +16

    හරිම ලස්සන කතාවක් ❤️❤️

  • @senugirl4118
    @senugirl4118 ปีที่แล้ว +4

    වාව්.. ඇත්තටම ලස්සනයි ♥♥💎💎

  • @chethanaudesh5073
    @chethanaudesh5073 2 ปีที่แล้ว +5

    😻Wow patta

  • @dilshanmadhushanka5259
    @dilshanmadhushanka5259 2 ปีที่แล้ว +8

    godak lassanai movie eka🥰💕

  • @ishinimahesha6324
    @ishinimahesha6324 2 ปีที่แล้ว +37

    අක්කෙ...දැන්නම් ගොඩක් ලස්සනට පැහැදිලිව කතාව කියනවා...... ලස්සන කතා අරන් එක්ක අක්කෙ ඉක්මනින්ම 😊😊😊😊😊😊😊

    • @vishwasachintha9567
      @vishwasachintha9567 ปีที่แล้ว

      😎🆒😎uuyyuyyyyhghhg 😎💐😎🆒😎🤙

  • @myfmradio9574
    @myfmradio9574 ปีที่แล้ว +2

    ආදරෙයි .......හරිම ලස්සනයි 🌹🌹🌹

  • @malshadesilva6086
    @malshadesilva6086 2 ปีที่แล้ว +2

    Ane meka lassanai 🥰🥰🥰

  • @imeshathauda
    @imeshathauda 2 ปีที่แล้ว +7

    මේ වගෙ films තව දාන්ඩකො

  • @a.psilva4088
    @a.psilva4088 ปีที่แล้ว +1

    Ane lassanai 🥺🤗❤️♥️❤️♥️❤️

  • @chamaramadushanka9659
    @chamaramadushanka9659 ปีที่แล้ว +1

    Beautiful film . Thanks.

  • @chandiatthanayakachandi4100
    @chandiatthanayakachandi4100 ปีที่แล้ว

    thanksvery good..

  • @MangalikaWaththegedara-du4if
    @MangalikaWaththegedara-du4if 24 วันที่ผ่านมา +1

    එලම එල

  • @irushasadew6705
    @irushasadew6705 5 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @samanthayasarathna9114
    @samanthayasarathna9114 ปีที่แล้ว +2

    ලස්සන කතාවක්.❤️❤️❤️❤️❤️

  • @jeewaacademyofenglish9879
    @jeewaacademyofenglish9879 2 ปีที่แล้ว +2

    sooo beatiful

  • @sakuniimashika1677
    @sakuniimashika1677 2 ปีที่แล้ว +7

    Very lovely Movie😍❤️💕

  • @hirushanirmalfdo2359
    @hirushanirmalfdo2359 ปีที่แล้ว +1

    Lassanai ee kathawa akke🔥🖤🖤🖤🖤

  • @wasanthamax6338
    @wasanthamax6338 ปีที่แล้ว

    Beautiful video ekak ♥️🌺🌺

  • @kasunisamarasinghe5249
    @kasunisamarasinghe5249 2 ปีที่แล้ว +5

    Me wage katha godak oneee ❤❤ supiriy eka ❤

  • @S.k.j.imeshaImasha-lb8be
    @S.k.j.imeshaImasha-lb8be 10 หลายเดือนก่อน

    Ane aththata mara lassan kathawak

  • @surangasampath3139
    @surangasampath3139 ปีที่แล้ว +1

    අනෙ හරිම ලස්සනයි

  • @sewminiransimala4738
    @sewminiransimala4738 2 ปีที่แล้ว +6

    Korien movie gennako

  • @nelumwasanawasana8067
    @nelumwasanawasana8067 ปีที่แล้ว

    Thank you

  • @prasannaperera5190
    @prasannaperera5190 ปีที่แล้ว

    Lovely movie. Thanks ❤

  • @ramanipaliyawaththa4226
    @ramanipaliyawaththa4226 ปีที่แล้ว

    හරිම ලස්සන කතාව

  • @ravinduhasara6659
    @ravinduhasara6659 2 ปีที่แล้ว +3

    Me wage ahinsakayanta wada dena thirisannu innawane..💔. Hodk wenn epa... Unt.. Ee saththunta nidahase inna denn.... ❤️

  • @subashinijayasekara1391
    @subashinijayasekara1391 ปีที่แล้ว

    තව කතාවක් 🤗🙂👍👍

  • @nandanawijerathna388
    @nandanawijerathna388 3 หลายเดือนก่อน

    හරිම අ ාදරනීය කතාවක්...👌👌👌👌👌👌💙

  • @amanisansala3094
    @amanisansala3094 ปีที่แล้ว

    Maru film eke 😘😍👍

  • @sasathfernando1579
    @sasathfernando1579 ปีที่แล้ว

    Hari lasanai akke kathawa

  • @thakshiladesilva300
    @thakshiladesilva300 ปีที่แล้ว

    Lassana kathawa

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว +5

    Jo......

  • @hashanmaduwantha928
    @hashanmaduwantha928 ปีที่แล้ว

    නියමයි😍

  • @subhasurasingha6518
    @subhasurasingha6518 2 ปีที่แล้ว +2

    Super

  • @tasminaruhi1689
    @tasminaruhi1689 2 ปีที่แล้ว +2

    Sthekuta adare kroth jeevitha kaletama thiyei e adare skkili mnissu kasada badalq vesa ykku hda gthoth nm pare marenna venne davsakq

  • @eprasanthikapremawansha
    @eprasanthikapremawansha ปีที่แล้ว

    තව එකක් ඕනෙ

  • @erandikaabeygunasekara3028
    @erandikaabeygunasekara3028 ปีที่แล้ว

    Harima lassana movie ekak thank you 😊

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว

    නියමයි 👍

  • @niglionsbrother3225
    @niglionsbrother3225 ปีที่แล้ว +1

    එල

  • @ramithdesilva2291
    @ramithdesilva2291 ปีที่แล้ว

    නියමයි ❤️

  • @chamarasilva3867
    @chamarasilva3867 ปีที่แล้ว

    super

  • @AnjaleeGunasena-zh5yu
    @AnjaleeGunasena-zh5yu 5 หลายเดือนก่อน

    Aneee akkiiii
    Thyme and gorya episode tikath dannakoooo

  • @lahirumadushan8826
    @lahirumadushan8826 ปีที่แล้ว +1

    Supir ❤️

  • @shilithavlogs6615
    @shilithavlogs6615 ปีที่แล้ว

    කතා කරන විදිය මරු

  • @gayawelivita2250
    @gayawelivita2250 2 ปีที่แล้ว +1

    Anew harima lasanai

  • @dinushasadaras6791
    @dinushasadaras6791 2 ปีที่แล้ว +9

    දුප්පත් කෙනෙක් ට දූපතක් අයිති නම්, එයා දුප්පත් ද 🙄🙄

  • @namalisagarika871
    @namalisagarika871 7 หลายเดือนก่อน

    මේක බලද්දි මට මතක්උනේ අපේ ගෙදර බල්ලා දවසක් මුගටි පැටියෙක්ව එක්කන් ආවා ඒමදිව මාස 2කට පස්සේ දඩු ලේනෙක්ව අරන්ආවා.. මේවගේ ලොකු කලාට පස්සේ ලේනනම් ගියා.

  • @user-qt9wr4xf6x
    @user-qt9wr4xf6x 4 หลายเดือนก่อน

    Wow❤😊

  • @surangarukilantha369
    @surangarukilantha369 ปีที่แล้ว +1

    I like this movie

  • @5minutecrafts966
    @5minutecrafts966 ปีที่แล้ว

    Nice story

  • @kanishkajayasinghe3050
    @kanishkajayasinghe3050 ปีที่แล้ว

    meyalage feiendship eka eththamada.❤😘😘😘👍👍

  • @MG-nh9gx
    @MG-nh9gx ปีที่แล้ว

    Wow Nice Movie

  • @shanakarathwatte4594
    @shanakarathwatte4594 ปีที่แล้ว

    Lassan film ekak

  • @ishinimudhubashini9148
    @ishinimudhubashini9148 2 ปีที่แล้ว +1

    lassani

  • @SharaMadushan
    @SharaMadushan ปีที่แล้ว

    patta

  • @UpaliJayarathna-hm3rh
    @UpaliJayarathna-hm3rh 2 หลายเดือนก่อน

    මම මේ කතාවට ගොඩක් ආසයි❤❤❤❤😊😊😊😊😊😊

  • @nilanmanjusa4495
    @nilanmanjusa4495 ปีที่แล้ว

    Akki mamath me film ekata marama asai

  • @-seemawa3003
    @-seemawa3003 2 ปีที่แล้ว +12

    මමත් චූටි සිංහ පැටියෙත් තමයි..කාටද මාව ඕනෙ 🙂🌸

    • @Gamesvideo754
      @Gamesvideo754 6 หลายเดือนก่อน

      අපිට සර්කස් එකක් තියනවා

  • @pasanduldewnaka6368
    @pasanduldewnaka6368 2 ปีที่แล้ว +6

    අනේ ඕක බලන්න ක්‍රමයක් කියන්නකෝ දන්න කෙනෙක්🙄

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha3858 ปีที่แล้ว

    ගොඩාක් 😭 හිතුනා ඒ වගේම 😃 ටකුත් දැනුනා . සතුන් වෙච්ච මේ අය වර්ග බේදයක් නැතිව ආදරෙන් ඉන්නවා , ඒත් අපේ මිනිසුන් ජාති බේද ආගම් බේද සහ පක්ෂ බේද හොයනවා මරාගන්න හදනවා , ඊර්ෂ්‍යා කරනවා . ඒ අතින් මේ අසරණ සතුන් හොද ආදර්ශයක් සමාජෙට ප්‍රයෝජනවත් දෙයක් දෙන්නෙ . ගොඩාක් ස්තුතියි ඔබතුමියට . මේ වැනි ආදර්ශයක් තියන කතා තව තවත් දාන්න . බුදු සරණයි .

  • @shiromipriyangihka7352
    @shiromipriyangihka7352 ปีที่แล้ว

    Ane lassanai tawat me wage katawak one

  • @kimanne7896
    @kimanne7896 2 ปีที่แล้ว +5

    Everyone is there korean movie eke review ekak dennako

  • @tasminaruhi1689
    @tasminaruhi1689 2 ปีที่แล้ว +2

    Matath asai e kella vage sathu ekka nidahase jeevth venna mnissu kiynna skkili gu hthikare kare badagena kalkanni gu patau hadena duk vidinq jara jeevithe mta nm epq

  • @neeshanirasha8240
    @neeshanirasha8240 2 ปีที่แล้ว +3

    👍👍👍

  • @chamathpoornapahansaradezo1971
    @chamathpoornapahansaradezo1971 2 ปีที่แล้ว +2

    Oka man ithaliyeth beluva therunnethi nisa sihalenuth beluva ☺️☺️

  • @apsaraerandi1245
    @apsaraerandi1245 2 ปีที่แล้ว +5

    💜️💜️💜️

  • @CN20035
    @CN20035 2 ปีที่แล้ว +5

    ✌️❤️

  • @deenadirckze11
    @deenadirckze11 ปีที่แล้ว

    Harima shok atatam adriii hitanwa mee stunt

  • @Aisha-og9zi
    @Aisha-og9zi 2 ปีที่แล้ว +6

    Beautiful story 😍

  • @මහසොහොනා
    @මහසොහොනා 2 ปีที่แล้ว +5

    🖤

  • @nareshpeiris4806
    @nareshpeiris4806 ปีที่แล้ว

    Wow

  • @bloodyblack52
    @bloodyblack52 ปีที่แล้ว +1

    ❤...

  • @sunethrasamarakoon6473
    @sunethrasamarakoon6473 2 ปีที่แล้ว +3

    Me wage saththu enna move one

  • @ahfoods180
    @ahfoods180 2 ปีที่แล้ว +3

    Super👹️👿🤡🤡

  • @champikasamarasingha6164
    @champikasamarasingha6164 2 ปีที่แล้ว +3

    Full movie link eka dannako plz

  • @IndikaTcl
    @IndikaTcl 17 วันที่ผ่านมา

    සතුන්ටත් ආදරය දුන් කෙනා අමතක වෙන්නෙ නෑ❤❤❤❤

    • @IndikaTcl
      @IndikaTcl 17 วันที่ผ่านมา

      ❤❤❤ ඇත්ත

  • @mahinsasewmini1764
    @mahinsasewmini1764 2 ปีที่แล้ว +5

    ❤️

  • @dinelsadmitha9944
    @dinelsadmitha9944 ปีที่แล้ว +2

    මට ප්‍රශ්නයක් තියෙනවා , වෘක අම්මව කොහොමද zoo එකට අරන් ගියේ , ඇයි වෘක අම්මව ආයේ zoo එකෙන් බේරගත්තේ නැත්තේ ..😮‍💨🤔

  • @nipunikankanmarachige1120
    @nipunikankanmarachige1120 2 ปีที่แล้ว +2

    ♥️♥️♥️

  • @ramyalathashama6838
    @ramyalathashama6838 2 ปีที่แล้ว +4

    💖💖💖