Nadungamuwa Raja /මෙවර දළදා පෙරහැරට ගොස් නිවසට පැමිනි රාජා හිමිකරු ඉදිරියේ හඩා වැලපුනේ ඇයි ? ADARATA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 มี.ค. 2022
  • Nadungamuwa Raja /මෙවර දළදා පෙරහැරට ගොස් නිවසට පැමිනි රාජා හිමිකරු ඉදිරියේ හඩා වැලපුනේ ඇයි ? ADARATA NEWS
    #nadungamuwa#raja#srilanka#
    මෙිවා තේරුමි කරන්න විද්‍යාව තව දියුණු මදි !

ความคิดเห็น • 718

  • @sheengamagee1323
    @sheengamagee1323 2 ปีที่แล้ว +851

    එයා... අවු 3කට පස්සෙ තමයි පෙර හැරට ගියේ.......හිතින් හිතලම තමයි පාවඩය දිග්ගස්සන්න ඇත්තෙ....... මේ මට කරන්න පුලුවන් අවසන්.. පූජෝපහාරය... ආයෙ මට එන්න බෑ දලදා සමිදුනේ... මම දැන් පූර්න ආයුශ ගෙවල අවසන් ඉස්සර වගේ නෙවෙයි දැන් මට ඇවිද ගන්න ගොඩ දවසක් යනව... මටදැන් 69 රූපයෙන් ලස්සනට හිටියට මට හරි වෙහෙසයි... සමහර විට මේ මගෙ අවසන් වැදුම වෙයි......මම මනුස්සයෙක් ලෙස ආවානම් මට ඔබ වහන්සේ කිට්ටුවටවත් එන්න බැරිවෙයි.ඔබවහන්සේට උපස්තාන කරන්න මම කල්ප ලක්ශ ගානක ඉදන් පෙරුම් පිරුව ....මම දන්නව ඔබවහන්සේව වඩමන්නෙ දස කුලවල ඇත්තු පමනයි කියල ඒකයි මමත් දඹදිව ඉදල ....ඇත් වේශයක් මවාගෙන ඔබ වහන්සේ පසුපසම ආවේ... සම්බුදු රජානනි... මගේ සේවය සංසාරේ පතාගෙන ආපු විදියට අවසානයි.... මෙච්චර වයසට ගිහිල්ලත් පුලුවන් කමකට ආව නෙමේ.. මේ මගේ අවසන්වැදුමයි....මගේ අවසන් පාරමිතාව සම්පූර්නයි.... පෙර අත්භවයක තුන් මසක් මුලුල්ලේ ඔබවහන්සේට උවටැන් කලපාරිලෙය්‍ය ඇතා මම වෙමි.. මා..මින් මතු තුසිත දෙව් ලොවට වැඩමකර...නිසිකල ආදිනක... සුගතනම් බුදුහිමිවී... ලෝකයා සසරින් මුදවා ගන්නට පැමිනෙන්නම්.... අද දින සිට සත් මසක් යාමට මත්තෙන් මා මෙලොවෙන් චූත වෙමි සම්බුදු සමිදුනි මේ පැමිනියේ අවසන් වතාවට ඔබගෙන් නියත විවරනය ගන්න....යාමට මට අවසර දෙන්න.... සාදු.. සාදූ සාදූ...... හර්ශ විජය රාලහාමී... කලුමාමේ... ඔබලාට ගොඩක් ස්තූතියි මනුලොව මගේ ආත්මය රැක දුන්නාට... ඉතින් මගේ සේවය අහවරයි....... මා බුදුන්ගේ... සේවකයා...... වෙමි

    • @devikafernando2651
      @devikafernando2651 2 ปีที่แล้ว +15

      Namo budhaya...sadu..sadu..sadu...theruwan saranai pinwath athraja obata niwan suwaya ath wewa

    • @ganeeshathilini9778
      @ganeeshathilini9778 2 ปีที่แล้ว +27

      Oba thuma hariyatama nedun rajage hitha terum aran.

    • @gnanakannangara3084
      @gnanakannangara3084 2 ปีที่แล้ว +3

      🙏

    • @sheengamagee1323
      @sheengamagee1323 2 ปีที่แล้ว +3

      @@ganeeshathilini9778 🌷🌷🌷👍👍👍

    • @lightworkers6532
      @lightworkers6532 2 ปีที่แล้ว +4

      🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭

  • @sagaradananjaya1410
    @sagaradananjaya1410 2 ปีที่แล้ว +191

    මතු බුදුවන පෙරුම් පුරන බෝ ඇත් රජ නැදුන්....
    සැනසේවා පින්කෙත ඔබ ලබා අමා නිවන්.... 🙏🙏🙏🙏

  • @vitanagepriyankara306
    @vitanagepriyankara306 2 ปีที่แล้ว +85

    ඇත්රජුණි ඔබ නැතිවූ දාසිට මගේ බුද්ධ වන්දනා භාවනා කටයුතු අවසන්වූ පසු ඔබට දිගටම පින් අනුමෝදනාව කරගෙන යනවා පුාර්ථනීය බෝධියකින් අමාමහ නිවන සාක්ෂාත් කරගන්න ලැබෙිිවා කියල මට දැනෙනවා ඔබ ඉහල දිව්‍යතලයක උපතක් ලබා ඇතිබව ඇත්රජුණි අපි සසර ගමන නතර කරගමු ඇත්රජුණි ඔබට නිවන් සුව

  • @rashmi41532
    @rashmi41532 2 ปีที่แล้ว +64

    ආදරෙයි රාජා ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️, අනිවාරෙන් දැනටමත් දිව්‍ය ලෝකේ ඇති. , මතු බුදු වේවා !!!🙏🙏🙏

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 2 ปีที่แล้ว +279

    භාග්‍යවතුන් වහන්සේගේ උතුම් දළදා වහන්සේ වැඩම කළ පිනෙන් සුගතියේ උපදීවා!!! නුදුරු අනාගතයේ ඉක්මන් භවයක නිවන් දකිත්වා 🙏🙏🙏
    උතුම් දළදා සමිදු පිහිටයි ඇත් රජුනි ඔබට 🙏🙏😥

  • @buddikalasantha1210
    @buddikalasantha1210 2 ปีที่แล้ว +131

    මෙයගෙ විඩියො මෙ ටිකෙම බලනවා ඒ හැම වෙලවකම ඇහැට කදුලු එනවා තමන්ගේ කෙනෙක් නැති උනාටත් වැඩිය ලොකු දුකක් .
    නිවන් සුව ලැබෙවා පිංවත් ඇත් රජුනි 🙏🙏🙏🙏❤❤❤

    • @lahirumadhusanka7439
      @lahirumadhusanka7439 2 ปีที่แล้ว +3

      Matath ehemai yaluwa.eaka hitha gandath ba as walata nikanma kandulu enawa.eyanam aththatama bodi sathwayek.

    • @samankumara2458
      @samankumara2458 2 ปีที่แล้ว +2

      Matath ehemai

    • @charunirathnayaka9573
      @charunirathnayaka9573 2 ปีที่แล้ว +1

      Math ehmai dr koi welt andnawa mama mtnm hinayak wage niwan suwa raja nubata

    • @user-dm4zr5sc3z
      @user-dm4zr5sc3z 10 หลายเดือนก่อน +1

      Anne ow matath

  • @user-kd7uk2eo1k
    @user-kd7uk2eo1k 2 ปีที่แล้ว +126

    වාසනා ,දගකාරයි ,,රාජා අහිංසකයි 😭😪😭මං ආදරේ ඔයාට රත්තරන්

    • @naturalbeauty6101
      @naturalbeauty6101 2 ปีที่แล้ว +22

      අහිංසක නෙවෙයි පරිනත නාකයෙක් ඒකයි එයාගෙ හික්මීම . වාසනත් තව අවුරුදු ගානකින් මෙහෙම වෙයි . එදාට අපිට දකින්න පුලුවන් දගකාර වාසනා කොල්ල වෙනුවට ගරු ගාම්භීර තවත් රජෙක්ව

    • @indranipalihakkara6430
      @indranipalihakkara6430 2 ปีที่แล้ว +18

      වයස වගේම ඉන්න පරිසරය ඒකට බලපානවා ඇති... වාසනා හැමතිස්සෙම ඉන්නේ ජනාකීර්ණ තැනක එයාට කාවඩි නැටුම් වැනි දේවල් නිතර නිතර දකින්න ලැබෙනවා ඒ වගේම නැදුම්ගමුවේ ඇත්රජුන්ට ගස්කොළන් එක්ක එයා ඉන්නේ එතකොට එයාට නිතරම තියෙන්නේ බොහොම නිස්කලංක පරිසරයක ඒවයින් නිවී සැනහෙන බවක් එයාගේ තියෙනවා වාසනා තව වයසට යන විට මීට වඩා තැන්පත් බවක් ඇති වේවි උදාහරණයක් විදිහට මිනිසුන් පවා එහෙමයි නේ ..කොහොම වුනත් අප සෑම දෙනාම වාගේ මෙහෙම කමෙන්ට් එකක් හරි දාන්නේ මේ සතුන්ට තියෙන ආදරේ නිසා තමයි තිසරණ සරණයි මේ සතුන්ට ආරක්ෂා වේවා සියලු දෙවියන්ගේ බැල්ම ලැබේවා

    • @blackeye8741
      @blackeye8741 2 ปีที่แล้ว +11

      වාසනා තාම තරුණ කොලුගැටයෙක්නේ...🥺

    • @empiregamingsl265
      @empiregamingsl265 2 ปีที่แล้ว +7

      @@blackeye8741 තරැණත් නැ මැදි වයස වාසනාට 53යි ඉන්දි රාජා තමයි තරැණ එයාට 40

    • @blackeye8741
      @blackeye8741 2 ปีที่แล้ว +4

      @@empiregamingsl265 ඔව් 53ක් තමා..මන් නැදුන්ගමුවේ රාජාත් එක්ක සසදලා කීවේ☺️

  • @naturalbeauty6101
    @naturalbeauty6101 2 ปีที่แล้ว +244

    එයාගෙ ගමන පුදුමාකාර ලස්සනක් තියෙන්නේ අමුතුම තේජසක් ගරු ගාම්භීර හික්මීමක් ❤️ නිවන් සුව ලැබේවා නැදුන් රජානනී 🙏🙏🙏

  • @Vv.vvvv.vvvvvvvvv
    @Vv.vvvv.vvvvvvvvv 10 หลายเดือนก่อน +20

    මම මේ විඩියෝ එක බලනකොට නැදුන් ගමුවේ රජා මෙලොවින් සමුඅරන් නිවන් සුව ඇත් අජුනී ❤😭😭😭

  • @janithpriyadarshana6942
    @janithpriyadarshana6942 2 ปีที่แล้ว +137

    මිනිස්සුන් ගෙන් වැදුම් පිදුම් ලබන්නට තරම් එයා වාසනාවන්ත උනා

  • @user-fk5lp4hv1r
    @user-fk5lp4hv1r 11 หลายเดือนก่อน +19

    ඔයා ගිය අවසන් පෙරහැර අයියෝ රාජා අඩනව මේව දකිනකොට අපිට දුක වාවගන්න බෑ අනේ ඔයා සැතපුම් ගනන් දුර පයින් ගිහින් උතුම් දලදාසමිදුගේ සධාතුක කරඩුව වැඩම වූ පින් බලයෙන් දිව්‍ය ලෝකයේම ඉපදේවා සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 2 ปีที่แล้ว +58

    පෙරුම් පුරන බෝසත් ආත්මයක් නිසැකයෙන් ම 🙏🙏🙏 පින්වත් ඇත් රජුනි සුබගමන් සුගතියක උපදීවා 🙏🙏🙏

  • @sagarbangla8555
    @sagarbangla8555 2 ปีที่แล้ว +75

    අනේ දකින කොට ගොඩක් ගොඩක් දුකයි 😭😭😭 ජයවේවා මගේ රත්තරන් ....🙏🙏

  • @nethmihansika4332
    @nethmihansika4332 2 ปีที่แล้ว +379

    "අපි අද සිට සිදු කරන සෑම පුණ්‍ය ක්‍රියාවෙන් ම ලබා ගන්නා පින් නැදුන්ගමුවේ රාජා ඇතාටත් ලැබේවා" යන උතුම් සිතුවිල්ල සෑම විටම සිතේ තබා ගනිමින් කටයුතු කරමු 🙏🙏🙏

    • @lightworkers6532
      @lightworkers6532 2 ปีที่แล้ว +3

      Aniwaryenma🙏

    • @sudugunarathna730
      @sudugunarathna730 2 ปีที่แล้ว +4

      Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

    • @chamithaherath2280
      @chamithaherath2280 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏💖💖💖💐💐

    • @lattapatta3759
      @lattapatta3759 2 ปีที่แล้ว +6

      මන් හැම බුදු පින්තුරයක් ගවින්ම අත් දෙක එකතු කරලා වැදලා යිල්ලන්නෙ රජා අපිට අහපහු දෙන්න කියලා

    • @malkakannangara9280
      @malkakannangara9280 2 ปีที่แล้ว +2

      සාදු

  • @sarojikajayamini227
    @sarojikajayamini227 2 ปีที่แล้ว +37

    මට නම් හිත හදාගන්න හරිම අමාරුයි වෙද පවුලත් මෙි ඇත් රජුත් සමඟම බුදු බව ලබන්නට විවරන ලැබෙනවා සහතිකයි ...🙏🙏🙏🙏 💅💅💅💅 👌👌👌👌

    • @kalubovilagedonpradeep4620
      @kalubovilagedonpradeep4620 ปีที่แล้ว

      Eunata api hituwe ath raju hoda tanaka ati kiyala.eth meya hitiye eassata temi temi ge piti passe walaka.aththata puduma hituna

  • @kanthiherath3620
    @kanthiherath3620 2 ปีที่แล้ว +38

    මිනිදුන්ගෙන් වැදුම් පිදුම් ලබන්නට තරම් වාසනාවන්ත උන ඇත් රජුනි ඔබට මේ බවයේදිම උතුම් නිර්වානය අවබෝදවේවා. 🙏🙏🙏

  • @kavinduperera660
    @kavinduperera660 2 ปีที่แล้ว +52

    ආය කවදා දකින්ඩද රන් ඤ නුබව 🥺🥺😭 නිවන් සුව ඇත් රජුනි 🙏🙏

  • @thilaksujith364
    @thilaksujith364 2 ปีที่แล้ว +84

    අයේ කවදාවත් පෙරහැරට යන්න බැරිවෙන එක දැනෙන්න අැති අැත් රජුට නිවන් සුව🙏🙏

    • @vijithamallika9382
      @vijithamallika9382 2 ปีที่แล้ว +7

      අනේ ඔව් එයාට දැනේන්න ඇති එකයි එයාගේ ඇස් වලින් කඳුළු ආවේ.මේ විඩියෝ දකින්න දකින්න පුදුම දුකක් දැනෙන්නේ ...අපි හිටපු වටිනා වස්තුවක් නැති උනේ..ඇත් රජුනි ඔබට නිවන් සුව.🙏🙏🙏

    • @seeta164
      @seeta164 2 ปีที่แล้ว +2

      🇱🇰🇱🇰🇱🇰🇱🇰😭😭😭😭😭😭😭🙏🙏🙏😭😭newan dakethawa

    • @badramalani6293
      @badramalani6293 2 ปีที่แล้ว +1

      Mage raththaran ath patiyo oyage hama vedyo ekakma balana gane adanawa hithata harima wedanakari oyage wiyowa..nawathath uthum sri lankath dipaye devi kenek wela ipadenna

  • @madhushikasewwandi2737
    @madhushikasewwandi2737 2 ปีที่แล้ว +53

    දළදා වහන්සේ වෙනුවෙන් කල ඒ පිනම ඇති ඇත් රජුනි . උසස් දිව්‍යය තලයක උපදීවා . අපේ කාලවණ්ණ පින් කද 🙏🙏🙏

  • @rohinipriyanka7836
    @rohinipriyanka7836 2 ปีที่แล้ว +155

    ලංකාවේ කොච්චර ඇත්තු හිටියාත් මේ තෙජා වන්තයාගේ තැන ගන්න බැ.. මොන ඇතාටවත් ❤️

    • @champikaniroshani5094
      @champikaniroshani5094 2 ปีที่แล้ว +4

      නිවන් සුව ලැබේවා ඇත් රජානෙනි.මතු බුදු වේවා !!!🙏🙏🙏

    • @chamurasa5403
      @chamurasa5403 2 ปีที่แล้ว +1

      😭😭😭😭😭💖💖💖💖💖💖

    • @SKYVIDZS
      @SKYVIDZS ปีที่แล้ว

      Elephtans are ABUSED AND TORTURED TO BE TAMED AND THESE ARE WILDLIFE THAT BELONGS IN THE WILD. U CANNOT JUTIFY ANIMAL CRUELTY IN THE NAME OF A RELIGION. NO WHERE IN BUDDHISM IT MENTIONS TO ABUSE OR TAKE AWAY THE FREEDOM OF WILDLIFE LIKE ELEPHANTS. Its the people and the DUMB SOCEITY in ASIAN COUNTRIES that TURNS A BLIND EYE TO THESE ISSUES WITHOUT LOOKING INTO IT THESE TEMPLES ONLY GAIN PROFIT FROM ELEPHANT EXPLOITATION AND the temple is simply a BUSINESS. there are other temples that dont do this disgusting acts and that practise the real DHARMA of Buddha, Visit those temples instead of this so called temples. IN THE END THESE ANIMALS SUFFER, GETS TORTURED, TRAUMATIZED AND DEPRESSED THEIR WHOLE LIFE. Elephants are highly social animals, they are emotional and intelligent just like humans they love to be with their kind not alone surrounded by concrete walls. EDUCTATE YOUR SELF FIRST AND SPREAD AWARENESS!

    • @amilachandramali1199
      @amilachandramali1199 11 หลายเดือนก่อน

    • @arunisanavirathna2334
      @arunisanavirathna2334 10 หลายเดือนก่อน +2

      Aththamai matath hithuna mewage athrajek aye Dakinna labenna 😭😭

  • @damayanthi5263
    @damayanthi5263 2 ปีที่แล้ว +41

    එයාට ගොඩක් මහන්සියි...බුදුන් උදෙසා...උතුම් සත් කාර්යයක්...ඉටු කල....අැත් රජානනි..නිවනින් සැනසෙත්වා!!🌹🌹🌹🌻🌻🌻🍀🌷🌷🌷🌸🌸🌸

  • @akeshnirukshitha1290
    @akeshnirukshitha1290 2 ปีที่แล้ว +49

    එයාට දැනෙන්න ඇති මේ අන්තිම පෙරහැර කියලා.ආයි යන්න වෙන්නෙ නැති එකට දුක හිතෙන්න ඇති 😥 ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා.

  • @ranjiii188
    @ranjiii188 2 ปีที่แล้ว +13

    හරිම දුකක් හිතට දැනෙනවා ...අපේ ඇස්වලට කඳුලු එනවා මේ vedio එක බලද්දී ... ඔබ තරම් පිංවන්ත හස්ති රාජයෙක් මේ මුලු ලෝකයේම නැහැ ... පිංවත් ඇත් රජුට මාගේ නමස්කාරය වේවා ... සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 🙏🙏☸️

  • @vishakathakshala3121
    @vishakathakshala3121 2 ปีที่แล้ว +72

    එයා එදා ඇඩුවේ එයාට දන්නවා මේ අවසාන පෙරහැර එයා සහභාගී වෙන එයා අද හොද තැනක ඇති නිවන් සුවය ලැබේවා මැනික ඔයාට 🙏🏼❤💐

    • @chithrapriyangani5144
      @chithrapriyangani5144 2 ปีที่แล้ว +3

      එහෙම වෙන්න ඇති නේද

    • @vishakathakshala3121
      @vishakathakshala3121 2 ปีที่แล้ว +3

      @@chithrapriyangani5144 එයා වෙනුවෙන් අපිත් පින් දෙමු 🙏🏼❤

    • @SKYVIDZS
      @SKYVIDZS ปีที่แล้ว

      Elephtans are ABUSED AND TORTURED TO BE TAMED AND THESE ARE WILDLIFE THAT BELONGS IN THE WILD. U CANNOT JUTIFY ANIMAL CRUELTY IN THE NAME OF A RELIGION. NO WHERE IN BUDDHISM IT MENTIONS TO ABUSE OR TAKE AWAY THE FREEDOM OF WILDLIFE LIKE ELEPHANTS. Its the people and the DUMB SOCEITY in ASIAN COUNTRIES that TURNS A BLIND EYE TO THESE ISSUES WITHOUT LOOKING INTO IT THESE TEMPLES ONLY GAIN PROFIT FROM ELEPHANT EXPLOITATION AND the temple is simply a BUSINESS. there are other temples that dont do this disgusting acts and that practise the real DHARMA of Buddha, Visit those temples instead of this so called temples. IN THE END THESE ANIMALS SUFFER, GETS TORTURED, TRAUMATIZED AND DEPRESSED THEIR WHOLE LIFE. Elephants are highly social animals, they are emotional and intelligent just like humans they love to be with their kind not alone surrounded by concrete walls. EDUCTATE YOUR SELF FIRST AND SPREAD AWARENESS!

  • @dammikasuranga5519
    @dammikasuranga5519 2 ปีที่แล้ว +45

    ඇත් රජුනි ඉක්මන් භවයකදී උතුම් නිර්වාණ සම්පතින් නිවී සැනසීම ලබත්වා!!!!

  • @theniyalindlule6149
    @theniyalindlule6149 2 ปีที่แล้ว +69

    මෙපමන කලක් දළදා කරඩුව වැඩමවු නැදුන්ගමුවේ ඇත් රජුනි ඔබට නිවන් සුව !

    • @nadarajamallika1927
      @nadarajamallika1927 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️Bbs athrajuni

  • @shanthihewamuni677
    @shanthihewamuni677 2 ปีที่แล้ว +89

    අනෙ මැනික ඔයාට දැනෙන්න ඇති නෙද ආයෙ යන්න වෙන්නෙ නැ කියලා 😭 රැස්කල කුසල් වල බල මහිමයෙන් උතුම් නිර්වාන සම්පත්තිය ලැබෙවා

  • @hansalaperera7747
    @hansalaperera7747 2 ปีที่แล้ว +93

    උතුම් වූ බෝසත් ඇත් රජුනි අනේ ආයෙ පෙරහැර ට යන්න වෙන එකක් නැ කියල බෝසත් ඇත් රජුට දැනෙන්න ඇති අනේ හරිම දුකයි ..උතුම් වූ බෝසත් ඇත් රජුනි මතුබුදුවෙනව සත්තකින්ම 🙏🙏🙏

    • @udenifdo9494
      @udenifdo9494 2 ปีที่แล้ว

      T

    • @Apple-pb9zk
      @Apple-pb9zk 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏ඇත්ත 😥😥😥

    • @Apple-pb9zk
      @Apple-pb9zk 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏😂

    • @seeta164
      @seeta164 ปีที่แล้ว

      Atharajune newan suwa labawa 🙏🙏🙏🙏

  • @Cobra385
    @Cobra385 6 หลายเดือนก่อน +2

    මතු බුදු බව පතනා නැදුන්ගමුවේ බෝසත් ඇත් රජුනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ....මා විසින් සිදු කරනා සියලූම පින් ඔබගේ සසර ගමනට අනූමෝදන් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว +35

    සාධු සාධු සාධු 🙏🙏🙏 බෝදිසත්ව ඇත් රජුනි ඔබට උතුම් බුද්ධ රාජ්‍යයම අත්වේවා !!! ජාති ජාතිත් උතුම් සත්පුරුෂ මනුෂ්‍ය ආත්මයක් ලැබේවා ,සම්මා දිඨඨියම පහල වේවා ¡¡¡ ජාති ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!!ඇත් රජුනි ඔබට ජාති ජාතිත් බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ ආර්‍යයයන්වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් පාපි විෂම දෘෂ්ඨියක් කිසිමකලෙකත් ඇති නොවේවා ¡¡¡ උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය ලබා ප්‍රරාර්තනීය බෝදියකින් අමාමහ නිවන් සුව අත් විම පිනිසම මේ උතුම් දලදා වහන්සේ වැඩමකල කුසල් කුලුනුබර ගතිපැවතුම් හේතු වාසනා වේවා ¡¡¡ පාර්මිතාවක්ම වේවා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏

  • @rashmisenanayake7927
    @rashmisenanayake7927 2 ปีที่แล้ว +11

    බෝසත් ඇත් රපුණි ඔබගේ වියෝව හිතට දාරා ගන්න බැහැ. ඇත් රපුණි ඔබට උතුම් අමාමහ නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @chamindudushan1264
    @chamindudushan1264 2 ปีที่แล้ว +52

    රාජාට නිවන් සැප ලැබේවා..🙏🙏🙏🙏

    • @hemanthaseelarathna8443
      @hemanthaseelarathna8443 2 ปีที่แล้ว

      ඇත් රජුනි........ඔබට අජරාමර නිවන් සුව අත්වේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kawirajapaksha5829
    @kawirajapaksha5829 2 ปีที่แล้ว +185

    එයා කලින් මේ අන්තිම පෙරහැර කියලා දැනගන්න ඇති එයාට අය යන්න බැරි වෙන එක දැනන් ඉන්න ඇති 😔🙏 නිවන් සුව ඇත් රජුනි 😔🙏

    • @helenesafran1713
      @helenesafran1713 2 ปีที่แล้ว +3

      😥😥

    • @paba-.23
      @paba-.23 2 ปีที่แล้ว +6

      මටත් එහෙම හිතුනා. එයාට එදා දැනෙන්න ඇති ආයේත් එන්නෑ කියලා.ඒකයි ඒ ඇස් වලින් කදුළු වැටෙන්න ඇත්තේ. 😥😥😥

    • @kawirajapaksha5829
      @kawirajapaksha5829 2 ปีที่แล้ว +5

      @@paba-.23 ඔව් 😔🙏 නිවන් සුව පතමු 😔🙏 කලු මාමටත් මේ පින අයිති 🙏😔

    • @samankumara7990
      @samankumara7990 2 ปีที่แล้ว

      Vvb

  • @user-lz9uf9wh6y
    @user-lz9uf9wh6y 2 ปีที่แล้ว +36

    අනේ හරි ලස්සනයි තේජවන්ත athraja යනකොට

  • @KaveshaNavodya
    @KaveshaNavodya 10 หลายเดือนก่อน +6

    නැදුන් තරම් හිතට දැනුනු තවත් ඇතෙක් නැ💖😊

  • @chathuradayas8856
    @chathuradayas8856 10 หลายเดือนก่อน +8

    ලංකාවෙ කොච්චර සද්දන්ත කුලේ ඇතුන් ඉදියත් නැදුන්ගමුවේ විජය රාජාගෙ තේජසය කිසිම ඇතෙකුට ගන්න බෑ අමාමහ නිවන්සුව ලැබේවා නැදුන් 😥😥😥

  • @user-bb3jp1ey2v
    @user-bb3jp1ey2v 2 ปีที่แล้ว +87

    ආය නම් පෙරහැරට යන්න බැරි වෙයි කියලා එයාට දැනෙන්න ඇති..😥😥😥😥💜💜💜🙏🙏🙏🙏🙏🙏

    • @dinushaacademy3069
      @dinushaacademy3069 2 ปีที่แล้ว +1

      හ්ම් පව් 😨🙄

    • @bandarajbandara7742
      @bandarajbandara7742 2 ปีที่แล้ว +6

      එහෙම වෙන්න ඇති .. 😢😢😢.
      ඇත්තටම හරිම දුකක් දැනෙන්නෙ ...නිවන් දක්නා තුරුම දිව්‍ය සැප ම ලබත්වා.. අවසානයේ
      අමාමහ නිවනින්ම සැනසේවා... 🙏🙏🙏🙏....

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 2 ปีที่แล้ว +7

      ඔව් කලු මාමාටවත් නොදැනුනු බොහෝ දේ බොසත් ඇත් රජු දැන ඉන්න ඇති

    • @isirapramuditha9109
      @isirapramuditha9109 2 ปีที่แล้ว +1

      Hmmm ehema wenna atii

    • @sampath1232
      @sampath1232 2 ปีที่แล้ว +2

      Aniwa niwan suwa lebewa ath Rajuna suba gaman manika 😭😭😭😭😭😭😭😭

  • @tharakaruwan9122
    @tharakaruwan9122 2 ปีที่แล้ว +18

    බුදුන් වහන්සේගෙ අපමණ ගුණය මෙි හස්තියාට දැනෙනවා.ඒකයි .අපුරු ගුණාංග තියන උතුම්ම උතුම් හස්තියෙක්.මිනිසෙකුට සම කරන්න බැහැ .පෙරුම් පුරණ බෝධිසත්වයෙක්

  • @harshanidilru633
    @harshanidilru633 2 ปีที่แล้ว +13

    හරිම දුකයි ඇත් රජුනි.. නුබ නැති අඩුව හැමදාමත් අපිට දැනේවි හැම පෙරහැරකදිම.. නුබට හැමදාමත් ආදරේඉ❤️

  • @sunethsuranga3815
    @sunethsuranga3815 ปีที่แล้ว +25

    කොල්ලෙක් වෙලත් කදුලු එනවා ඇත් රජ ඔබ දකිද්දි. සද්දන්ත කුලේ ඔබ නැවත සුගතිගාමි ආත්මයකින් නිවන් දකිත්වා🙏🙏🙏

    • @SKYVIDZS
      @SKYVIDZS ปีที่แล้ว

      Elephtans are ABUSED AND TORTURED TO BE TAMED AND THESE ARE WILDLIFE THAT BELONGS IN THE WILD. U CANNOT JUTIFY ANIMAL CRUELTY IN THE NAME OF A RELIGION. NO WHERE IN BUDDHISM IT MENTIONS TO ABUSE OR TAKE AWAY THE FREEDOM OF WILDLIFE LIKE ELEPHANTS. Its the people and the DUMB SOCEITY in ASIAN COUNTRIES that TURNS A BLIND EYE TO THESE ISSUES WITHOUT LOOKING INTO IT THESE TEMPLES ONLY GAIN PROFIT FROM ELEPHANT EXPLOITATION AND the temple is simply a BUSINESS. there are other temples that dont do this disgusting acts and that practise the real DHARMA of Buddha, Visit those temples instead of this so called temples. IN THE END THESE ANIMALS SUFFER, GETS TORTURED, TRAUMATIZED AND DEPRESSED THEIR WHOLE LIFE. Elephants are highly social animals, they are emotional and intelligent just like humans they love to be with their kind not alone surrounded by concrete walls. EDUCTATE YOUR SELF FIRST AND SPREAD AWARENESS!

    • @vidunhasara650
      @vidunhasara650 ปีที่แล้ว

      Eka atta

  • @nayanakumari7692
    @nayanakumari7692 2 ปีที่แล้ว +28

    සසර දුකෙන් නිදහස් වේවා !!!අත් රජුනි!😢😢😢

  • @rashmiranasinghe750
    @rashmiranasinghe750 ปีที่แล้ว +8

    නැදුන්ගමුවේ ඇත් රාජා පෙරහරේ දළදා කරඬුව වැඩමවද්දි තිබ්බ තේජස මේ පාර පෙරහැරේ තිබුනේ නෑ...😞.. අදටත් නැදුන්ගමුවේ ඇත් රාජා මතක් වෙද්දි ඇස් වලට කදුලු එනවා...දිව්‍ය ලෝකේ ඉදන් අද බලන් ඇති...🥺♥️🙏🏻

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 ปีที่แล้ว +6

    මා අතින් සිදුවන සියලුම කුසල්වලිං කොටසක් නැදුන්ගමුවේ ඇත් රජුනි ඔබ ඉපදී සිටින්නේ කොහිද කොහේ උනත් අයිති වේවා...සාදූ..සාදූ ..සාදූ

  • @dineaskumara2155
    @dineaskumara2155 2 ปีที่แล้ว +12

    බලන්න බැ හරිම දුකයි 😢 😢😢😢 ඇස් වලට කදුලු එනවා 😢😢😢😢 නිවන් සුව ඇත් රාජු

  • @gayaniperera9825
    @gayaniperera9825 2 ปีที่แล้ว +15

    අනේ නිවන් සුවය ලැබේවා ඇත් රජුනි ..🙏🙏🙏

  • @HeraWati-tt6bs
    @HeraWati-tt6bs 2 ปีที่แล้ว +7

    ඔයා දකින හැම මොහොතෙම ඇහැට කදුලක් එනවා රත්තරනේ 😭😭😭😭😭😭😭😭

  • @herathhmc7690
    @herathhmc7690 ปีที่แล้ว +10

    මට ආයේ යන්න බැරි වෙයි තාත්තේ කියලා තමයි ඒ කදූලු පිට කලේ
    තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න

  • @isindushan
    @isindushan 2 ปีที่แล้ว +6

    ඇත් රජුණි ඔබට උතුම් වූ නිර්වානය අවබෝද වේවා!🙏🙏🙏ඔබ මතු බුදු වේවා!!!🙏🙏🙏මේ පිනම ඇති ඔබට 🙏

  • @nilminishyamali8343
    @nilminishyamali8343 ปีที่แล้ว +7

    දකිද්දි අපේ රජා අඩෙනවා..හැමදාම ඔබයි අපේ හිතේ මගුල් ඇතු..ඔබට තියන ගෞරවය ,ආදරය සැමදා එලසමයි.නිවන් සුව රජුනි .

  • @user-iz6on3bo2e
    @user-iz6on3bo2e 10 หลายเดือนก่อน +11

    නැදුන්ගමුවේ ඇත් රජුනේ, ශ්‍රී දළදා සමිදුගේ ආශිර්වාදයෙන් , ඔයා කළ කන්දක් තරම් පින් මහිමයෙන් ඔයාට උතුම් වූ නිවන් මගට පිවිසීමට වරම් ලැබේවා ! සාධු ! සාධු ! සාධු !!

  • @sanjeewanihatton2562
    @sanjeewanihatton2562 2 ปีที่แล้ว +11

    ඉන්දියාවේ උපන් ඔයා ලංකාවේ දී අවසන් ගමන් ගිය ඔයාට මේ භවයේදී කරගත් පිං මේතැකැයි කියන්න බෑ.බුදු පිහිට ලද ඔබ මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නට පින් ලැබේ වා.

  • @msindrniindrni6300
    @msindrniindrni6300 2 ปีที่แล้ว +17

    නිවන් සුව ලැබේවා ඇත් රජුනේ.
    මනු ලොවෙත් නැවතත් එන්න ඇත් රජුනේ සම්බුද්ධ ශාසනය රැක ගැනීම පිණිස

    • @sachithishara2718
      @sachithishara2718 ปีที่แล้ว

      Kochchara eththu hitiyath meyage thena ganna katawathma be. Eya aurudu 69 unath tharuna ethekta wada penumai. Eyage tiyena pinwantha kama

  • @kuwaitline5657
    @kuwaitline5657 2 ปีที่แล้ว +6

    එයා මහන්සි ඇති මොකද එයා වයසයි ඒත් එයාගෙ රාජකාරිය එයා අකුරටම කරා මතු බුදු වේවා

  • @ilovemaddiee
    @ilovemaddiee 2 ปีที่แล้ว +4

    නැදුන්ගමුවෙ රාජාට නිවන්සුව කියන්න එපා. උතුම් මනුශ්‍ය ආත්මයක් ලැබි දළදා පෙරහැර නරබන්න පුලුවන් වේවා කියමු.

    • @vidunhasara650
      @vidunhasara650 ปีที่แล้ว

      පෙරහැර බලන අපි කොච්චර දුක් ගොඩක ඉන්නවද?
      ඊට හොඳ නැද්ද මචෝ බුදු හාමුදුරුවො දේශනා කළ ධර්ම මාර්ගයේ ගමන් කරල සසර දුක නැති කරන එක...🙏

  • @damayanthi5263
    @damayanthi5263 2 ปีที่แล้ว +26

    අැත් රාජා..කලු මාමා විතරද...මේ උතුම් සත් කාර්යයේ යෙදුන බෝසත් .....වෙද මහතා...සහ..නෑ පිරිසටද...් උතුම් අමා මහ නිවනින් සැනසීමට මේ පින් හේතු වේවා! 🙏🙏💜💚💛

  • @rajithaariyarathne7761
    @rajithaariyarathne7761 2 ปีที่แล้ว +10

    මනුස්සයෙක් නැතිවුනාට වඩා දුකයි ඇත්තටම ....🙏🙏🙏😭

  • @avishkamadhushan1197
    @avishkamadhushan1197 2 ปีที่แล้ว +12

    ඒ එයාගෙ සතුටු කදුලු. ඒ රාජකාරියත් ලස්සනට කරල අවාට ආපුව😥😥

  • @slamazing9999
    @slamazing9999 2 ปีที่แล้ว +3

    මහා පින්වත් නැදුන්ගමුවේ බෝසත් ඇත් රජුන්ට මතු බුදු බව ලැබේවා

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 2 ปีที่แล้ว +6

    ගොඩක් දුකයි 😭😭...ඔබට අජරාමර නිවන් සුවය ලැබේවා ඇත් රජුනි.🙏🙏🙏

  • @harshahdg
    @harshahdg 2 ปีที่แล้ว +5

    බොසත් ඇත් රජුනි....නිවන් සුව ලැබේවා ...🙏🙏🙏

  • @dilkihettiarachchi7987
    @dilkihettiarachchi7987 2 ปีที่แล้ว +68

    මහා පුදුමයක් ඒක නම්...ඇත්තටම ඇතාට දැනෙන්න ඇති....😥

  • @herathhmc7690
    @herathhmc7690 2 ปีที่แล้ว +3

    මේ කදූලු ආයේ සෙංකඩගල නගරය තුළට නොයන බව දන්නා නිසා
    දේව ලෝකෙන් උතුම් පණිවිඩ හුවමාරු කරගෙන ආවේ දළදා වහන්සෙ අන්තිමට වැද නමස්කාර කර ගෙන ආවෙ බුදු සරණයි 🙏🙏🙏

  • @helenesafran1713
    @helenesafran1713 2 ปีที่แล้ว +4

    මම මේ හැම වීඩියෝ එකක්ම ආයෙත් ආයෙත් බලනවා. හරිම දුකයි වේදනාවයි එයා දැන් නැහැ කියලා හිතන්න. ඒ තේජස, ගාම්භීරකම, ගමන් කරන විලාසය කියලා වැඩක් නැහැ. ඇත් රජුණී පතන්නාවු බෝධියකින් සසර ගමණ කෙළවර අමා මහා නිවන ශාක්ශාත් කර ගන්නට හේතු වාසනාව ලැබේවා!🙏🙏🙏

  • @chamindasenarathne1717
    @chamindasenarathne1717 2 ปีที่แล้ว +1

    මුලු ලෝකයක් කෙටි වෙිලාවක දි කමිපනයට පත් කිරිමට...මෙි පින්වත් ඇත් රජු ට හැකි වුයේ...පාරමිතා ධර්මය එක් අවස්ථාවක් ..ලෙසටයි...නිවන් මගට..වැඩිය හැම ගමන් වාරයක් පාරමිතාවක් වෙිවා!!!නිවන් සුවය ලැබෙිවා ❤

  • @user-cv6zs8pe1q
    @user-cv6zs8pe1q 10 หลายเดือนก่อน +3

    මතු බුදු බව ලබා ගන්නා ඇත් රජුනි ඔබට අමා මහ නිවන් සුව 🙏🙏🙏 පෙරුම් පිරු සසරෙ ඔබ මතු බුදු වන ආත්මෙක නැවත උත්පත්තිය ලැබ අමා මහ නිවනින් සැනසෙවා🙏🙏

  • @ChandraHerath-jw9qo
    @ChandraHerath-jw9qo 11 หลายเดือนก่อน +3

    බලන්නකෝ ඒ එදා දළදා වදිනවා වගේ සාදු නාද දීලා පෙළ ගැ සුන සෙනග අදත් ඉන්නවා ❤❤❤🙏🙏🙏

  • @shalanivithanage858
    @shalanivithanage858 2 ปีที่แล้ว +1

    මතු බුදු වීමට පෙරුම් පුරන බෝසත් ඇත් රජුනි ඔබේ ප්‍රාර්ථනය ඉටු වී උතුම් නිර්වාණයම අවබෝධ වේවා 🙏🙏🙏

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 11 หลายเดือนก่อน +3

    අනේ එයාව දකිද්දි අද ලොකු දුකක් හිතට දැන්නෙ...එයා අපිව දාලා ගියා නේද...😓😓උතිම් නිර්වාන සුවය ලැබේවා ඇත් රජුනි❤🇱🇰

  • @anushkaudara2334
    @anushkaudara2334 5 วันที่ผ่านมา

    මතු බුදුවේවා ඇත් රජුනි.

  • @nelukachandranath7183
    @nelukachandranath7183 2 ปีที่แล้ว +15

    අයිති මහත්තුරුන්ටත් නොදැනෙන්න අසරණයට මොනවහරි වසක් විසක් දුන්නද දන්නෑ තන්හාකාර පාලක හැත්ත දළ විකුනගන්න.

    • @nilanthikumarithalangamaku4029
      @nilanthikumarithalangamaku4029 2 ปีที่แล้ว +5

      Aniwaryenma MATATH HITHUNA me hodata HITAPU me SADDHARMAYA HORU ARAN GIYA WAGE EKA PARATAMA MEHEMA UNE.

    • @nilanthikumarithalangamaku4029
      @nilanthikumarithalangamaku4029 2 ปีที่แล้ว +3

      RENDA WELADAME lankawata avilla THANIKADA SUDDA MARALA EY SUDDAGE DEPOLA ALLA GENA THAMANGE PARAM PARA GATHA DEPOLAK KIYALA EDATH WAHALLUNTA PENNAPU OYA KALLA THONI RAJAPAKSHA PARAI DUTU GAMUNU RAJJURUWANGE MANIK KADUWA GATHTHA MINEEMARU PALL HORUNTA rajage DALA DEKATA MELAHATA WADE DEELA ATHI. KATU GEI THIBUNU OTUNNA NAMALAYAGE GEDARA. REPEYAR KARANA MUWAWEN RUWAN WALI MAHA SAYE CHUUDA MANIKKETATH WADE DEELA THIYENNE. thiyenne WENA boru ekak . APPE DANTHA DATHUUN WAHANSETH THIYENAWADA KIYALA SAKAI. MAHINDAYA pita ratin ENA ONE lokkekuta DANTHA DATHUUN WAHANSE ORIGINALMA EKA PENNANAWALU. OKUN KARANA APARADA WALATA oya RAJAPAKSHA PARAINGE DARU MUNUPURO EKKA ELIYATA ADALA ARAN KALI KALI WALATA PETHI PETHI GAHALA OKUNGE MASS GODAWAL GAHANNA ONE OLUWE PANA ITHURU KARALA.

    • @roxzara5451
      @roxzara5451 2 ปีที่แล้ว +6

      අනේ මටත් හිතුන එහෙම සර්පයෙක්වත් දශ්ට කලාද පොල් අතු අස්සෙ ඉදල.කව් රුහරි මොකුත් කලාද වස දුන්නද.ප්‍ර්ශ්න ගොඩයි

    • @mangaliekenayake1168
      @mangaliekenayake1168 2 ปีที่แล้ว +4

      ඒක නං මටත් හිතුන වාර අනන්තයි 😭😭

    • @hemamaliarachchige1968
      @hemamaliarachchige1968 11 หลายเดือนก่อน +1

      😢😢😢😭😭😭

  • @GgGg-jr9lc
    @GgGg-jr9lc 2 ปีที่แล้ว +4

    ඇත් රජාණනි රැස් කරගත්තාවූ සියලු පින් කුසල් බෙලෙන් උතුම් වූ නිවනින් සැනසේවා ...🙏🙏🙏

  • @ChinthakaThusitha-mi5xo
    @ChinthakaThusitha-mi5xo 6 หลายเดือนก่อน

    මතු බුදු වේවා.....නිවන් සුව ඇත් රජුනි....😢😢😢

  • @chandradk8578
    @chandradk8578 2 ปีที่แล้ว +6

    ආමාමහානිවන් සුව අත්වේවා ඇත්රජුනෙ ඔබට සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 ปีที่แล้ว +1

    ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාද බලයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට උතුම් මනුසත් ආත්මභාවයක් ලැබේවා ....🙏🙏🌺🌸🌺🙏🙏🙏🙏

  • @Dilru6666
    @Dilru6666 2 ปีที่แล้ว +2

    ඔබ උතුම් වූ ශ්‍රී දළදා වහන්සේ වැඩම්මවූ පිනෙන් ඔබ කරගත් අනූපමේය වූ කුසල් බලයෙන් මෙතේ බුදුන් දැක නිවන් දකින්න ඒ පිං හේතු වාසනාවේවා ... සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 ... 🙏🙏🙏☸️☸️☸️

  • @sriyakumari4314
    @sriyakumari4314 2 ปีที่แล้ว +3

    Bosath ape ඇත් රජු බුදු වේවා

  • @RanujaThunga
    @RanujaThunga 10 หลายเดือนก่อน

    බුදුවේවාබුදුවේවා ඇත්රජුනි...

  • @IsuruPerra-bw2gu
    @IsuruPerra-bw2gu ปีที่แล้ว +2

    නිවන් සුව ලැබෙව ඇත්‍ රජුනි 😭❤️❤️

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 ปีที่แล้ว +1

    මේ පින් බලයෙන් අමා මහ නිවන් සුව අත්වේවා 🙏🙏🙏🙏

  • @AnushaPerera-nr1gh
    @AnushaPerera-nr1gh 10 หลายเดือนก่อน +1

    ඔබ සදා අමරණීයයි ඇත් රජුනේ.

  • @sumithahalwathurage758
    @sumithahalwathurage758 ปีที่แล้ว +1

    අපට ඇතා වගේම හැමදේම අහිමි වෙනවා. ඒ නිසයි බුදුපියාණන් දේශනා කලේ අනිච්චං දුක්ඛං විපරිනාම ධම්මං

  • @chathurikashiromi8101
    @chathurikashiromi8101 5 วันที่ผ่านมา

    තෙරැවන් සරනයි ඇත් රඡුනි

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 2 ปีที่แล้ว +1

    සුපින්වත් ඇත් රජු සුගති ගාමී වේවා !ඉතාමත් සැපවත් ජීවිතයක් ගත කරමින් උතුම් නිර්වානය සාක්ෂාත් කරගනිත්වා!

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 2 ปีที่แล้ว

    Newn සුව අත් 🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +4

    අමාමහ නිවන් සුව ලැබේවා🙏🙏🙏

  • @kantikanti7330
    @kantikanti7330 2 ปีที่แล้ว +1

    ඇත් රජුනි ඔබ ඇසල පේරහැරට ගොස් හම්පුතාගේ නිවසට පැමින ඔහු ඉදි⁣රියේ කදුළු සලන්නට ඇත්තේ ඔබ මේ අවසාන කරඩුව වැඩැම්මුවේ කියන එක හිතට හිතේන්න ඇති රජුනි ඔබ මිහිපිට දේවියේක් මේ ලංකා දිපයේ සුළු පිරිසකට ඇරේන්න හැමොටම එ දුක ඇසට කදුලක් උනාන්න තරම් දුකක් උනා නැදුන් ගමුවේ රජුනි ඔබට නිවන් සුව ලැබේවා !!! 🙏🙏🙏

  • @Dilhara.
    @Dilhara. 2 ปีที่แล้ว +1

    දළදා වහන්සේ වැඩමවූ පිනෙන් යලි ලක්දිව ඉපදී මතුවටත් දළදා පෙරහැරෙ කරඩුව වඩම්මවන්න වාසනාව ලබත්වා 🙏🙏🙏🙏

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 2 ปีที่แล้ว +9

    අනේ ඒ ඇත් රජූ ඔබ කතා කරන දිහා බලාගෙන ඉන්නවා අනේ කතා කරන්න පුලුවන්නම් කියන්න කියයි ඇත්‍ රජූගේ දුක 😥

  • @dammikadammika7332
    @dammikadammika7332 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏නිවන්සුවලැබේවා

  • @sagarikakumari7062
    @sagarikakumari7062 2 ปีที่แล้ว +1

    පිං කඳ ඇත් රජුනි නිවනින් සැනසේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sampathperera798
    @sampathperera798 2 ปีที่แล้ว +1

    උතුම් බුදු බවම ලැබේවා 🙏

  • @maduweerasinghe9267
    @maduweerasinghe9267 ปีที่แล้ว +5

    අනේ පුතේ.............. ඔයා එදා ඇඩුවෙ ඒ ඔයාගෙ අවසාන පෙරහැර නිසා වෙන්න ඇති.... පෙරුම් දම් සපුරා අවසානයේ අමා මහ නිවනින් සැනසේවා.............🙏🙏🙏

  • @mostalk9677
    @mostalk9677 2 ปีที่แล้ว +3

    බුදු මග වඩින බෝසත් ඇත්‍ රජානෝ සිය නුවනින් සියල්ල දුටහ.දැන සිටියහ.මේ මගේ අවසන් දලදා පෙරහර බැව් දැනසිටියහ.නික්ම යා යුතු බැව් කල් තියාම,දුටුවෝය.සසර,මග බුදු,පසේබුදු මහ රහත් බැව් ලබා නිවන් දක්නා උත්තමයෙකි.

  • @user-od8xw6iq8o
    @user-od8xw6iq8o 3 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා!!!! ඇත්රජුනි!!!

  • @sewwandi6415
    @sewwandi6415 2 ปีที่แล้ว +2

    නිවන් සුව ඇත් රජුනි🙏🙏🙏

  • @cilyrd5770
    @cilyrd5770 ปีที่แล้ว

    පිංවත් අැත් රජුණි ෙමි පිංබල මහි ෙමන් දිවිය ෙලා් ෙකම ඉප ෙද්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @angelicarossi6842
    @angelicarossi6842 2 ปีที่แล้ว +2

    අනේ ගොඩක් ආදරේ රාපුනි නැවතත් මෙි විදිහට ඉදිරිපත් වෙිලා අපිට දැක ගන්න ලැබේවා .සාදු සාදු ගොඩක් ආදරේ 🙏🙏❤️❤️❤️❤️❤️❤️😭😭😭😭😭😭😭😭😭

  • @nisansalalakmali8767
    @nisansalalakmali8767 2 ปีที่แล้ว +1

    ,ඇත් රජූනි ඔබට නිවන් සුව.ඔබගේ අවසන් වීඩියෝ දකින විට හිතට එන්නේ විශාල දූකක්.හරියට අපේම ලග හිතවතෙක් අපිව හැරගියා වගේ.

  • @anjaleefernando7266
    @anjaleefernando7266 2 ปีที่แล้ว +8

    බලන්න හස්ති රජාගේ සංයමය. කටේ තියෙන එකවත් කන්නේ නැ එයා ආචාර කරලා ඉවර උනාට පස්සෙයි කෑවේ. කොයි තරම් විනයක්ද.හරිම සුන්දර හස්තියෙක්. හිමිකරු ,කලු මාමා ඇතුලු සියලු දෙනාට දලදා පෙරහරේ කරඩුව වඩම්වමින් සියලු දෙනාට ලබ දුන් ගරුත්වය . අනේ සතා කියන්නවත් හිතෙන්නේ නැ වෙද මහත්තයෝ. 🙏😷🙏😷🙏

  • @himayakumarage2266
    @himayakumarage2266 10 หลายเดือนก่อน +2

    දකිනකොට ඇසට කදුලක් එක්කල ඇත් රජුනි...ඉතා කෙටි කලකින්ම නිවනින් නිවී යන්නට ඔබ කාල මහගු පින්බලයට මමද සසරේ කල පින් ඔබට උපකාරී වේවා....