මේ දේහ ලක්ෂන තියෙන කරඬුව වඩම්මන මීලඟ ඇත් රජු කවුද? - Nadungamuwe Raja

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 มี.ค. 2022
  • මේ දේහ ලක්ෂන තියෙන කරඬුව වඩම්මන මීලඟ ඇත් රජු කවුද? - Nadungamuwe Raja
    Like 👍 comment 🖊️Share
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
    Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
    Like us on FaceBook - / aluthlokayayt
    © For Copyright Matters
    Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
    Video Credit;
    Original Video Link - • සද්දන්ත නැඳුන්ගමුව අැත...
    TH-cam Channel - Sri Dalada Maligawa ශ්‍රී දළදා මාලිගාව
    License - Creative Commons Attribution license (reuse allowed)
    #NadungamuweRaja #AluthLokaya #KaluMama

ความคิดเห็น • 394

  • @hasindumalshan9827
    @hasindumalshan9827 2 ปีที่แล้ว +207

    මේ වගේ තේජසක් තිබෙන තවත් ඇත් පැටවෙක් ශ්‍රී දළදා කරඬුව වැඩම වීම සඳහා අප රටට උරුම වේවා...නිවන් සුව ඇත් රජුනි...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kaveesha9060
      @kaveesha9060 2 ปีที่แล้ว +2

      @@geethanjaliudage4940 දන්න විදිහට මනුෂ්‍යයෙක්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂිත කාලයම තියෙනවා.( අවු.75-85 වගේ)

    • @lakshmiabeydeera3829
      @lakshmiabeydeera3829 2 ปีที่แล้ว +5

      මී ලගට ඉන්නෙ වාසනා ඇත් රජු තමා

    • @dhananjayamawalagedara8
      @dhananjayamawalagedara8 2 ปีที่แล้ว +1

      Mihin Raja.

    • @lakshmiabeydeera3829
      @lakshmiabeydeera3829 2 ปีที่แล้ว

      @@dhananjayamawalagedara8 කෝ එයාලා ගැන විස්තර දාන්නෙ නෑනේ

    • @la_us195
      @la_us195 2 ปีที่แล้ว +1

      @@lakshmiabeydeera3829 මිහින් රාජ, රෝහන රාජ, අභය රාජ කියල පැටව් තුන් දෙනෙක් දැන් ඉන්නව.🙂
      එයාලගෙන් මිහින් රාජ දැනටමත් කරඩුව වැඩ්ම්ම වීම සදහා මංගල ලකුණු පෙන්නනව. මාලිගාවෙ රාජට සමාන හුරු කමක් දක්වන්නේ.
      th-cam.com/video/SMzQ0OKUUFs/w-d-xo.html
      මේකෙන් බලන්න එයාලව

  • @worlddancing4960
    @worlddancing4960 2 ปีที่แล้ว +47

    අැත්තටම අැඩුනා මේ හස්ති රාජයා නැති උනා කියලා දැන ගත්තු දවසේ මතු බුදු වෙන්නම කියලා මම පතනවා

    • @wmdananjanilakshani6437
      @wmdananjanilakshani6437 2 ปีที่แล้ว +1

      MN godak aduwa Meka balala denuth adanawa😭

    • @niroshananayakkara5127
      @niroshananayakkara5127 2 ปีที่แล้ว +1

      වටිනා කතා වස්තුවක්...ගෙන හඅර පම හරි ම අගෙඉ...

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 2 ปีที่แล้ว +78

    මියගිය අපේ ඇත් රජු බුදු භව පතාගෙන පාරමු පුරන බෝධි සත්වයෙක්ද දන්නෙත් නැ එයා අද හොද තැනක සතුටින් ඇති ඉක්මන් භවයකදීම උතුම් ධර්මාවබෝධය පිණිසම රැස්කර ගත්තාවු සියලු පිං උපකාර වේවා පිං කද ට

  • @nishanthawarnakula6926
    @nishanthawarnakula6926 2 ปีที่แล้ว +82

    මීලගට කරඩුව වැඩමවීමට සුදුසු කතරගම වාසනා මංගල හස්ති රාජයා 💜️💜️🙏🙏

  • @thusithahemani664
    @thusithahemani664 2 ปีที่แล้ว +41

    ඇත් රජුනි දළදා වහන්සේ වැඩම කළාවූ ඒ පිං බලෙන් නිවෙනෙන් නිවන කරා ලං වේවා හේතු වසනා වේවා

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว +55

    🙏🙏🙏තව්තිසා දෙව්ලොව ඉපදේවා 🙏🙏🙏

  • @dmachee2637
    @dmachee2637 2 ปีที่แล้ว +24

    හස්තිරාජයාගේ වියෝවෙන් පසු youtube අවකාශයේ මං දැකපු හොදම වැඩසටහන මේ. ඒ තරම් නිවුනු හඬක්.. ජයම පතනවා...

  • @hasankajayasundara23
    @hasankajayasundara23 2 ปีที่แล้ว +32

    ඇත් රජුනි නිවන් සුව ලබන්නට පෙර සියලු සතුන්ට උතුම් නිර්මල නිවන් මග අවබෝධ කරවන්න ට මතුබුදු වන මැනවි .එදාට මම ඉන්නම් මදුර බුදු ගුණ අවබෝධ කරගන්න ට 🌸🌸🌸🐘🙏🌸🌸🌸

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 2 ปีที่แล้ว +137

    අනේ මෙවැනි උතුම් ගතිපැවතුම් ඇති තවත් පිංවන්තයෙක් බිහිවේවා පිං රැස්කරගෙන සසර දුකේන් මිදෙන්න පිං වන්තයො ඇති තවත් පාරමි පුරාගෙන එන 🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @madhushanikgn9967
    @madhushanikgn9967 2 ปีที่แล้ว +16

    ඔබට සුභ ගමන් ඇත් රජුනි..නුදුරු භවයකදීම උතුම් නිර්වාණ සැප ලබත්වා..

  • @dulcyfernando7216
    @dulcyfernando7216 2 ปีที่แล้ว +11

    ඇත් රජ තුමනි ඔබ මතු උපදින බව ය දිව්‍ය ලෝකය ම විය යුතුය මනුස්ස ලෝකයේ අවසාන වාසනාවන්ත සත්ව උපතත් ඔබයි මතු බුදු වන්නට පෙරුම් පුරන ඔබට සියලුම නිවන් දොරටු විවර වේවා එයට අපේ දළදා සමිඳුන් පිහිට ලැබේවා සම්මා සම්බුදු රජාණන් වහන්සේ පිහිටි වේවා 🙏🙏🙏

  • @dilharasampath7214
    @dilharasampath7214 2 ปีที่แล้ว +44

    මටනම් දැනෙන විදියට මතු බුදුබව ලබන උත්තමයෙකුගෙ සත්ව අත්මයක් මෙ...මතු බුදුන් කෙනෙකුගෙ තිරිසන් අත්මය දකින්නට මේ ඇස්දෙක පින්කරා...පැතූ බොදියකින් නිවන් දකින්න හෙතුවාසනා වෙවා ඇත් රජුනි......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kumarisiriyalatha1025
      @kumarisiriyalatha1025 2 ปีที่แล้ว +3

      කලු මාමා තනි කරන්න එපා හරිම දුකයි කලු මමා ගැනත් නිවන් සුව අැත් රජුනි

    • @jeevadarshanie8625
      @jeevadarshanie8625 2 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම එහෙම වෙන්න ඇති. මේ කතාව අහගෙන ඉන්න බැහැ වලට කඳුළු ඒනවා

  • @sakunikaabeyrathne9167
    @sakunikaabeyrathne9167 2 ปีที่แล้ว +25

    අපේ ඇත් රජුට කරන්න පුලුවන් ඉහළම ගෞරවය මේ වැඩසටහනින් දැක්කා.නිවේදකයෙක් සතු හදවතට දැනෙන සුන්දර කතා විලාශය සහ දක්ෂතාවය.සුභ පැතුම්..අපේ ඇත් රජු සසරේ ප්‍රාර්තනා කරපු සියලු පැතුම් ඉටුාව්වා..

  • @mashidewmi509
    @mashidewmi509 2 ปีที่แล้ว +35

    බූදු බව පතන් එක බෝසත් චරිතයක් වෙන්න ඇති ඔයා ඇත් රජුනි...🙏 අප සැමගේ ප්‍රාර්තනාව ඔබ වහන්සේගේ දිවි ගමන ඉක්මනික් අවසන් කර නිවන් දකින්න කියාය🙏🌏❤️🥺

  • @ruvinipeeris946
    @ruvinipeeris946 2 ปีที่แล้ว +72

    මෙම වැඩ සටහන ඉතාම හොදින් ඉදිරිපත් කිරීම ගැන ඔබට ස්තුතිය පුද කරමි . වචන හැසරීම ඉතා මනරම්ය , විනීතය. දහම් හඩ අවදි කරවන කටහඬකි. උතුම් වූ නැදුන්ගමුවේ බෝසත් ඇත් රජාණෙනි ඔබට නිවන් සුව ලැබේවා !!! සාධු සාධු සාධු !!!

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว +5

      ඇත්තටම හරිම පැහැදිලියි..💙💙💙

    • @sl-fu7ku
      @sl-fu7ku 2 ปีที่แล้ว +4

      ඔව් කියන දේ පැහැදිලිව ඉදිරිපත් කරනවා

  • @imashiranasinghe5472
    @imashiranasinghe5472 2 ปีที่แล้ว +5

    මේ කලු මාම කියන මනුස්සයා දිහ බැලුවම ගොඩක් දුක් විදින කෙනෙක් කියල පේනව මෙතනින් පස්සෙ වත් මේ මනුස්සයන්ට සාදාරනයක් ඉටුකරන්නට

  • @yasasediriweera8281
    @yasasediriweera8281 2 ปีที่แล้ว +25

    නැදුන් ඔබ ඉන්න තැනක ඉදලා දලදා පෙරහැරටත් කතරගම වාසාන්ටත් ආශිර්වාදය ලබා දෙන්න ඉදිරි කටයුතු වලට...කලු මාමේ ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා...🙏🙏🙏💙💙💙☸️🌺🌺🌺

  • @rumeshsuranga5036
    @rumeshsuranga5036 2 ปีที่แล้ว +16

    මෙ පින්වන්ත ඇත්රජව බලාගත්ත කලු මාමාටත් සලකමු ඇත්රජුනි ඔබ නැවතත් අපි අතරම ඉපදෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @slankadissanayakalankadiss2607
    @slankadissanayakalankadiss2607 2 ปีที่แล้ว +15

    ඇත් රාජුනේ මං ඔබගේ රැපයක් දාකින වාරයක් පාසා මං අඩනවා අපි මෙිතරමි ඔබ ආදරෙ කරන බව අපට හිතා ගත නොහැකිය මං ඔබව එක පාරක් වත් දිවසින් දැක ගන්නට බැරිවුණා එත් පොන් එකෙන් බලලා ඔබගේ තේජාන්විත රැව,ගමන් විලාසය,ගාමිබිරාත්වය,නිහතමානී බව ඔබ සියලු දෙනාට ආදරෙ බව මට හොදට දැනුනා අපි හැමදාත් ආදරෙයි ඔබට කාවදාවත් අපිට ඔබ අමතක නෙවෙයි ඔබ නිවන් දකිවා! "ඇත් රාජුනේ ඔබ කල පිං ඇති බුදු බව ලබන්නට...දහ තුන් වාතවක් කරඩුව දරාන්නට...දවස් ගානකින් පා ගමනින් පැමිනේන්නේ...දලදාා වහන්සේ ගේ උරුමය රැක ගන්නේ...සියලු දෙනාගේම ආශිර්වාදය ලැබ ගන්නේ..........ගමිපාහ ඉදන් ඔබ පැමිනේන්නේ මහ මගදි...අවිව වැස්ස නොතකා එන විටදි...පායට දැනෙන වෙදනනාවන් ගානකට නෙගෙන...එනවා පයින් බාදක මැද මහ නුවරට...මාලිගාව දකින විටදි ඇතිවන සතුටට...සතුටු කළු වැටෙනවා ඔහුගේ දැස් වලින්... ඇත් රාජුනේ මනුෂ්‍යත් බවින් උපදිනට කර ගත් පිං අපමනය...අප හැරදා ඔබ ගියාට තමාමත් අප හඩනවාය...ඇත් රාජුනේ ඔබ කල පිං සිහිවෙද්දි...තවුතිසාවෙි දිවිය ලොකේ ඉදන් දැන් අප දෙස බලන් ඉන්නවා නේද...!ඇත් රාජුනේ ඔබ පෙරැ පාරමිතාව උතුමි සමිබුද සාසනේටම මාත් බල මාහනි සංස පිං බලයෙන් ඇත් රාජුනේ ඔබමෙි සසරෙන් එතර උනා.නිවන් මග ලබා ගන්නට වාසනාව ලැබුනා ඔබට ඇත් රාජුනේ...🐘🐘🐘🐘

  • @truthvadan2144
    @truthvadan2144 2 ปีที่แล้ว +28

    අත් රජුනි සංසාර ගමනේ අනිවාර්යෙන් නිවන් මගේ දොර විවර වේවා 🙏🙏🙏🙏🙏මීලග හස්ති රාජ්‍යා කවුරු උනත් ඔහුද මේ පුජනිය දළදා කරඩුව වැඩම කරන්නේ ඔහුද පුණ්‍ය වන්තයෙක් 🙏🙏🙏🙏🙏

  • @supermomsrilanka5575
    @supermomsrilanka5575 2 ปีที่แล้ว +83

    බුදුන් උපන් දේශය උපත ලද ශ්‍රී ලංකාද්වීපයට ත්‍යාගයක් ලෙස ලැබුණු උතුම් හස්ති රාජයාපෙරුම් පුරන බෝධිසත්වයෙක් මයි .උතුම් වූ මනුෂ්‍ය ආත්මයක් ලැබ පතන බෝධියකින් අමා මහ නිවන් අවබෝධ කරගැනීමට දළදා වහන්සේ වැඩමවා රැස්කරගත් පින හේතුවාසනා වේවා .

  • @palithaherath5021
    @palithaherath5021 2 ปีที่แล้ว +35

    ජීවමාන බුදුහිමි තම පිට මත තබා වැඩමකලා හා සමාන කුසල් රැසක් රැස්කරගත් ඇත් රජානෙනි, ඔබට නිවන්සුව ලැබේවා.!!!!!!!!

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +19

    සුරපුර ගිය රාජාගෙන්😪 ...වාසනාට ..පනිවිඩයක්🙏
    මිතුරේ මගෙ වාසනා
    සසරේ මග කෙටි නිසා
    යන්නට අවසර පතා
    දෙව් ලොව යනවා මෙමා
    මගෙන් පසුව නුබ තමා
    ඉන්නේ මම දන්නවා
    ඉතින් බාර දෙමි මෙමා
    මගෙ තැන දැන් නුබ තමා
    මේ අහපන් මගේ මිතුර
    පූජනීය ඒ කරඩුව
    පරිස්සමෙන් වැඩමවපන්
    බුදුන් සරන ලැබේ උබට
    කලබල නොකරමින් හෙමින්
    අඩි තියපන් තාලයකට
    දලදා හාමුදුරුවන්ට
    හුලගක්වත් නොදැනෙන්නට
    දැක්කද මම මැරුනු දිනේ
    මා හට මිනිසුන්ගෙ සෙනේ
    තිබුනා මහ මෙරක් වගේ
    දැක්කද නුබ ඒ දිනයේ
    පාවඩ එලනකන් හෙමින්
    අජිත් මාම එක්ක හොදින්
    උබ පෙරහැර හැඩ කරපන්
    මිනිසුන්ගේ සාදු මැදින්
    පොඩි හරි වෙනසක් දැනුනොත්
    තියන්න එපා අඩියක්වත්
    මම පෙරහැරෙ ගියා වගේ
    සැදැහැ සිතින් එය කරපන්
    පෙරහැරෙ වැඩ නිම කරලා
    දලදා හාමුදුරුවෝ වැදලා
    පරිස්සමෙන් ගෙදර බලා
    වරෙන් මගේ ඇත් මිතුරා
    උබ කරනා හැම දෙයක්ම
    මා මේ දෙව් ලොවට වෙලා
    බලන් ඉන්නවා සැමදා
    සරනයි නුබ හට දලදා
    කියපන් උබ මිනිසුන් හට
    එපා මම ගැන දුක් වෙන්නට
    කල පිං බලයෙන් මා අද
    ඉන්නව කියපන් දෙව් ලොව
    අනේ මගේ කලු මාමා
    දුකින් හැඩුව මාව බදා
    ඒත් කුමක් කරම්ද මා
    ජීවය අනියතය සදා
    ඉතින් මිතුර අවසානෙට.....
    මගේ අඩුව පුරවාපන්
    මා කිව් දේවල් සිහියෙන්
    මතකෙ තියන් වැඩ කරපන්
    🐘☸️🙏🇱🇰උපුටා ගැනීමකි 🙏❤️

    • @dinusehasna5969
      @dinusehasna5969 2 ปีที่แล้ว +1

      අනේ 😭😭😭😭😭😭😭 එයාගෙ අඩුව කොහොම නම් පුරවන්නද 😢😢😭😭😭😭

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX 2 ปีที่แล้ว +1

      😥😥😥😥😥😥😥😥🙏🙏🙏🙏

    • @sanjayasarath6601
      @sanjayasarath6601 2 ปีที่แล้ว

      😪😪😪😪😪

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 2 ปีที่แล้ว +11

    මෙි වගේ තේජවන්ත හස්තියෙක් දැක නැත පුදුම දුකකි ලංකාවේ අපේ අවාසනාවන්ත කම පින් කද අපෙන් දෙව්ලොවට ගත්තේ .නැවත එන්න ඇත්රජුණේ දළදා වහන්සේ වඩම්මවන්න ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @laksirijanaka7287
    @laksirijanaka7287 2 ปีที่แล้ว +10

    මොනවා වුනත් වැඩසටහන ..පින්වත් හස්ති රාජයා පිලිබද ගවුරවය වැඩිවෙන ආකරයෙන් ඉතා උසස් ආකාරයෙන් ඉදිරිපත් කිරීම ගැන ඔබට ස්තුති

  • @ireshanilmini8099
    @ireshanilmini8099 2 ปีที่แล้ว +26

    නිවන් සුව ඇත් රජුනි.🙏🙏🙏🙏🙏

  • @rameahkw1462
    @rameahkw1462 2 ปีที่แล้ว +10

    පින්වත් ඇත් රජුනි.ඔබට මාගේ නමස් කාරයවේවා 🙏🙏🙏අපගේ අමාමෑනි බුදුපියානන්ගේ.දන්ත දාතුන් වහන්සේ වැඩම කලාවු පිනෙන් උතුම් දිවිය තලයක .ඉපදේවා .🙏🙏🙏

  • @saga-lc4zs
    @saga-lc4zs 2 ปีที่แล้ว +12

    ඔබතුමාගේ අර්ථකථනය ඉතාම විශිෂ්ටයි.👍👍👍🙏🙏🙏🙏

  • @danukannangara309
    @danukannangara309 2 ปีที่แล้ว +26

    🥺🥺🥺🥺 නිවන් අවබෝධ වේවා 🙏 හස්තිරජුනි

    • @sujasuja3318
      @sujasuja3318 2 ปีที่แล้ว +1

      ඒසේ වේවා බුදු සරනයි

  • @chithrakarunarathna4013
    @chithrakarunarathna4013 2 ปีที่แล้ว +70

    තේජවන්ත පින්වන්ත නැදුන්ගමුවේ ඇත් රජු ඒකාන්තයෙන්ම තව්තිසාවේ වැඩ ඉන්නවා ඇති .....🙏🙏🙏

    • @manothsanjiva2610
      @manothsanjiva2610 2 ปีที่แล้ว

      🌺🌺🌺 Hi

    • @laksirijanaka7287
      @laksirijanaka7287 2 ปีที่แล้ว +3

      ආයේ ඉතින් නින්දෙන් අවදිවුනා වගේ ගිහින් ඇති එය නම් ඒකාන්තයි

  • @wgchaminda5540
    @wgchaminda5540 2 ปีที่แล้ว +19

    අමාමහා නිවන්සුව ලැබේවා උතුම් නැදුන්ගමුවේ ඇත් රජාණනී 🙏🙏🙏🙏🙏🙏

  • @pushpahonor983
    @pushpahonor983 2 ปีที่แล้ว +74

    නිවන් සුවය ලැබේවා !!!!!ඇත් රජුනේ දිවිය ලොකයේ ම ඉපදේවා !!!!!!සසර ගමන කෙටි වේවා !!!!!🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🕯️🕯️🕯️🕯️🕯️

  • @alonesinhalamusic9335
    @alonesinhalamusic9335 2 ปีที่แล้ว +19

    නිවන් අවබෝධ වේවා නැදුම්ගමුවේ ඇත් රජුනි......❤️😭😭😭😥😥😥😥😥😥😥😥

  • @lankika221
    @lankika221 2 ปีที่แล้ว +9

    වාසනා තමයි ඊලගට 🙏 රාජා නිවන්සුව ලැබේවා 😭🙏

  • @sadareekanirmani204
    @sadareekanirmani204 2 ปีที่แล้ว +19

    මතු බුදුවන්නට පාරමි පුරන පිං කඳ ගෞතම බුදුන්ගේ ධාතුන් වහන්සේ වඩමවන්න එක්ආත්මයක ඇතකුවෙලා ඉ.පිද තියනවා කියද්දි මමත් පාරමි පුරනවා ඒ බුදු දවසේ ශ්‍රාවක යෙකු වි ධර්මය අසන්න
    සුබ ගමන් ඇත් රජුනි
    මතු බුදුවෙිවා ඒකායන පැතුමයි

    • @nishacraft6875
      @nishacraft6875 2 ปีที่แล้ว +2

      Ane mamath perum puranawa e buduguna padayak ahanna labewa kiyala sharawakayeku wi

    • @manojawerasigha3639
      @manojawerasigha3639 2 ปีที่แล้ว +1

      Matu buduwewa at rajune oba pen kadak dalada wahanse ragen geya pena apramanae

  • @samanthaanura7184
    @samanthaanura7184 2 ปีที่แล้ว +7

    උතුම් මිනිසත් ගුනෙන් පිරිපුන් සද්දන්ත කුලේ ඇත් රජෙක්, ඔබට සුබ ගමන් 🙏🙏🙏

  • @shyamamrss3958
    @shyamamrss3958 2 ปีที่แล้ว +3

    👌🙏ත්‍රිවිධ රත්නයේ සරනින් ,👌🙏පින්වත් නැදුන්ගමුවේ රාජා ඇත් රජුනි ඔබට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමාමහ නිවන් සුව ලබත්වා 👌🙏👌🙏👌🙏සාදු 👌🙏සාදු👌🙏සාදු

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 2 ปีที่แล้ว +9

    පින්වත් ඇත් රජුනි සියලු කුසල් ආනුභාවයෙන් සුගතිගාමී භවයක උපදීවා 🙏🙏🙏

  • @kumudunigalagedara8388
    @kumudunigalagedara8388 2 ปีที่แล้ว +14

    මෙතේ බුදුන් වී නිවන් දකිත්වා ඇත් රජුනී !!" 🙏🙏🙏🙏🙏❤❤❤

  • @rameshmadusanka322
    @rameshmadusanka322 2 ปีที่แล้ว +17

    මුලු බස්නා හිරෙම රන්ආභරනය අද අපිව දාලා ගිහිං

    • @bailasongsrasulkaamalkavin3726
      @bailasongsrasulkaamalkavin3726 2 ปีที่แล้ว +3

      මමත් බස්නාහිර එ්ත් ඔයා වැරදි බස්නාහිරට විතරක් නෙමේ ලොකෙටම ලංකාවටම......

  • @NM-nh1ph
    @NM-nh1ph 2 ปีที่แล้ว +45

    දලදා මාලිගාවට උඩින් දිව්‍ය ලෝකේ කොනක් නැදුන්ගමුව ඇත් රජුට මේ වෙද්දි වෙන් වෙලා ඇති 🙏

  • @nirmalathomas2259
    @nirmalathomas2259 2 ปีที่แล้ว +9

    නැදුන්ගමුවේ ඇත් රාජා බෝසත්වරයෙක් තමයි නැත්තං සතේකට මේ තරම් මිනිසුන් දණගහලා වඳිනවා ද අපේ බුදු හාමුදුරුවෝ බුදු වෙන්න පෙරුම් පුරන බෝසත් කාලේ ඇත් රජෙක් වෙලා හිටියලු නේ

  • @chamillakmal9301
    @chamillakmal9301 2 ปีที่แล้ว +1

    අපිත් මහා පිණක් කර තිබෙනවා මේවගේ හස්තියෙකුගෙන් බුදුන්ට ගරු බුහුමන් දක්වන සැටි බලන්න....අපට ඉගනගන්න පුලුවන් මේ හස්තියා දිහා බලාන.......මේ වගේම සිරුරක් ඇති මේ වගේම ගති පැවතුම් ඇති සද්දන්තකුලයේ ඇත් රාජයෙක් ඉතාමත්ම ඉක්මනින් මගේ ලංකාද්වීපයට ලැබේවා..! මෙය මගෙ අදිශ්ඨානයක්🙏
    ඇත් රජුනේ ඔබට නිර්වාණය ඒකාන්තයෙන්ම ලැබේවා 🙏🙏🙏

  • @virajirangika8473
    @virajirangika8473 2 ปีที่แล้ว +3

    සුගතියක ඉපිද නිවී යන්නට කල පින් හේතු වාසනා වේවායි පතමි..

  • @vishanthimanel9884
    @vishanthimanel9884 2 ปีที่แล้ว +31

    පුදුම හික්මිමක් ..නැදුම්ගමුවෙ අතාට තිබුනෙ.එයා ගැන තියන හැම විඩියොවලම පේනවා..පව්.මිනිස්සු ලගවත් නැති ඔයාට තිබුනේ🙏🙏ඇත් රජුනි ඔබට නිවන් සුව🦣

  • @dinushaacademy3069
    @dinushaacademy3069 2 ปีที่แล้ว +5

    වාසනාවන්ත පින්වන්ත ඇත් රජෙකි කලු මාමාත් එහෙමයි මතුබවය හොද වෙන්න මේ පුන්‍යයකර්මයය ඇති🙏

  • @vigithakumara6764
    @vigithakumara6764 2 ปีที่แล้ว +2

    අනේ ඔබට මෙම විස්තරය රටේ සියලු දෙනාට දැන ගැනීමට මෙවැනි සටහනක් තැබීම ගැන ගොඩක් පිං!! ඇත් රජානෙනි ඔබට අජරාමර නිවන්සුව ලැබේවා!!!

  • @gayankumara2501
    @gayankumara2501 2 ปีที่แล้ว +2

    පින්වන්ත බෝසත් ඇත් රජුනි නුඹට උතුම් මිනිස් ආත්මයක් ලැබ පතනා වු බෝධියකින් අමාමහ නිවන් අවබෝධ කරගන්නට උතුම් වු දළදා වහන්සේ වැඩමවා රැස් කරගත් පින් හේතු වාසනා වේවා..!!!

  • @DinujaRashmika
    @DinujaRashmika 2 ปีที่แล้ว +4

    දළදා සමිදුන්ගේ පිහිටෙන්ම ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා ❤️❤️❤️

  • @tilinitilini6007
    @tilinitilini6007 2 ปีที่แล้ว +4

    උපදින හැම භවයකම උතුම් වු නිර්වානය ලැබෙිවා ...

  • @rashmisenanayake7927
    @rashmisenanayake7927 2 ปีที่แล้ว +10

    නිවන් සුවය ලැබේවා පින්වත් ඇත් රපුණි! දිව්‍ය ලෝකයේම උපත ලැබේවා !!!

    • @madushikariyawasam8003
      @madushikariyawasam8003 2 ปีที่แล้ว

      නිවන් සුව ලැබේවා ඇත් රජුණි...🙏🙏🙏

  • @kumarisamantha9324
    @kumarisamantha9324 2 ปีที่แล้ว +12

    පිං බර ඇත් රජුනේ මොක් පුර මොක් සුවය ලැබේවා....සාදු සාදු සාදු...........

  • @udayangabanbara3148
    @udayangabanbara3148 2 ปีที่แล้ว +4

    දළදා මාලිගාවේ රාජා ට පමණක් දෙවනි උන නැදුන්ගමුවේ 🙏🙏🙏🙏🙏

  • @shiromikasudarshani225
    @shiromikasudarshani225 2 ปีที่แล้ว +2

    ඇත් රජුනි ඔබ‍ට අපි හරිම ආදරෙයි ❤❤දිව්‍ය සැප සම්පත් ලබා බුදුන් දැක නිවන් දකින්නට පින් ඇති පින්වන්තයෙක් 🙏🙏🙏

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +9

    ඇසට කදුලක් සමග සදාදරණීය ඇත් රජු මතක් වෙනවා...හිටියා නම් මේ වෙනකොට දළදා කරඩුව වඩම්මවනවා නේ..
    ❤💟💝❤️‍❤💜️🧡💛💚💙❤️

  • @lahirukasun8059
    @lahirukasun8059 2 ปีที่แล้ว +4

    නිවන් සුව ලැබේවා ඇත් රජුනි 🙏🙏🙏

  • @siromaleeperera8399
    @siromaleeperera8399 2 ปีที่แล้ว +4

    නිවන් සුව ඇත් රජුනි!!!...❤️❤️❤️❤️🙏🙏🙏🙏😔😔😔😔😭❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +9

    අනේ පොටො එකට හොඩවැල උස්සගෙන ඉන්නවා හමුදා සෙබලුන් එක්ක....😘😘😘 එයාලට දැන් ගොඩක් දුක ඇති...ඒ පොටො එක දකිනකොට ...😭😭😭💐💐🌹🙏

  • @wasanthikumari544
    @wasanthikumari544 2 ปีที่แล้ว +10

    පාරිලෙයිය,වනේ,දී,බුදුන්වහන්සේට,උපස්ථාන,කල,,හස්ති,විජයරාජා,ඔබමවේ

    • @indumathisakunthala3875
      @indumathisakunthala3875 2 ปีที่แล้ว +1

      මමත් ඕකම හිතුවා. ඒපාරිල්‍යෙ ඇතාම වෙන්නැති.

  • @MayuraLanka
    @MayuraLanka 2 ปีที่แล้ว +3

    හරිම වැදගත් වීඩියෝවක්.ඇත්රජුනි ඔබ යලිත් බෝසත් කුලයකම ඉපදේවා.🙏

  • @shanthistromhylden784
    @shanthistromhylden784 2 ปีที่แล้ว +5

    ඇත් රජුට නිවන් අවබෝධ වෙන්න කියල ප්‍රාර්ථනය කරන මම හිතනවා අපේ සතතන බුදුගුණ භාවනාව මෙනි කරගත් කුලවත් අපේ ඇත් රාජා සසර වසනා හොදද ගුණයක් ඇතිව අපට ධර්මය අවබෝධ කර ගැනීමට අප අතර උපදින්නට කියල ප්‍රාර්ථනය හදවතින්ම. නිවන් සුව ලැබෙන්න කියල ප්‍රාර්ථනය ❤❤❤❤❤❤❤

    • @sharathisaru6100
      @sharathisaru6100 2 ปีที่แล้ว

      🙏🙏🙏සාදු සාදු.. එසේම වෙවායි හදවතින්ම පතමි.

  • @sampathmanoharakariyawasam4201
    @sampathmanoharakariyawasam4201 2 ปีที่แล้ว +2

    උතුමි සමිමා සමිබුදු රජානන් වහන්සේගේ උතුමි දලදා වහන්සේ වැඩමිඋවාවු මහා අැත් රජුනි ඔබට මතු බුදු බව ලැබේවා සාදු සාදු සාදු බුදුසරනයි

  • @dhanannjayadharmappriya4920
    @dhanannjayadharmappriya4920 2 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබේවා ඇත් රජුනේ 🙏🙏🙏

  • @onlineshoppingandmarketstore
    @onlineshoppingandmarketstore 2 ปีที่แล้ว +10

    නිවන් සුව ඇත් රජුනි 🐘

  • @thilinavlogs5652
    @thilinavlogs5652 2 ปีที่แล้ว +1

    පිංවත් නැදුන්ගමුවේ රාජා බෝසත් ඇත් රජුනි
    ඔබට නිවන් සුව ලැබේවා
    සම්බුදු සරණයි
    සම්බුදු පිහිටයි.

  • @user-by9lf3oj1q
    @user-by9lf3oj1q 2 ปีที่แล้ว +4

    මාගේ පින්වත් ඇත් රජාණෙනි ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏😭

  • @korean_pro
    @korean_pro 2 ปีที่แล้ว +4

    නිවන් සුවය ලැබේවා ඇත් රජුනී 🙏

  • @bandaranayake441
    @bandaranayake441 2 ปีที่แล้ว +2

    අනේ කියද්දිනුත් කදුළු එනවා දෙයියනේ...දුකේබෑ..පිංකද ඔබට සුභ ගමන්..ඇත් රජුනි

  • @wolwinkarunarathne3719
    @wolwinkarunarathne3719 2 ปีที่แล้ว +3

    සද්දන්ත කුලේ නෙවෙයි එයා. මන්ගල කුලයේ කෙනෙක්.නිවන් සුව ඇත් රජුණි!!!

  • @senakapradeep2392
    @senakapradeep2392 2 ปีที่แล้ว +2

    තේඡාන්විත පින්වන්ත නැධුන් ගමුවේ පින්කද ඇත්රඡුනී ඔබ දිවයලෝකේ උපදීවා.

  • @FREEDOM-94-
    @FREEDOM-94- 2 ปีที่แล้ว +1

    මේ ඇත් රජු සංරක්ෂණය කරනවා නම් ඇත්තටම ඒක මතු පරපුරට ගොඩක් වටිනවා. ඒවගේම අපේ විල්සන් කොඩිතුවක්කු හෙවත් කළු මාමගේ ඉටි රුවක් හෝ ඒ අසලින් ම සෑදිය හැකි නම් ගොඩක්ම වටිනවා.

  • @dinushasamini3245
    @dinushasamini3245 2 ปีที่แล้ว +7

    😭 නිවන් සුව ඇත් රඡුනි 😓💔

  • @sanjeewaniabeysinghe6911
    @sanjeewaniabeysinghe6911 2 ปีที่แล้ว +3

    නිවන් සුවය ලැබේවා😥😥 ඇත් රජුනෙ

  • @sheharaishani7719
    @sheharaishani7719 2 ปีที่แล้ว +2

    පිංවත් ඇත් කද අද යන්නම ගිහින් බලන බලන පාරට ඇඩෙනවා.රාජ තේජසකින් ගමන් කරද්දි කරඩුව වඩම්මද්දි දැනෙන හැගීම කියලා නිම කරන්න බෑ ආයෙ කවදා දකින්නද රජුනේ ඔබට අජරාමර නිවන් සුව ලැබේවා මෙතේ බුදුන් දැක නිවන් දකීවා දෙව් ලොවම ඉපදේවා 🙏🙏🙏

  • @lasinduloshana910
    @lasinduloshana910 2 ปีที่แล้ว +1

    නිවන් සුව ඇත් රජුනි

  • @madu_Bc_sir
    @madu_Bc_sir 2 ปีที่แล้ว +6

    මම අබාදිත රනවිරුවෙක් රිය අනතුරකින් මගෙ පාද මට අහිමි උනාමම දැන් ජිවත් වෙන්නෙ රොද පුටුවක කම්මැලි කමට මම යුටියුබ් චැනල් එකක් හැදුවා පුලුවන්නන් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න ගොඩක් පින් ඔයාලට

  • @asaranasarana8310
    @asaranasarana8310 2 ปีที่แล้ว +1

    හොදම සංස්කෘතික වැඩසටහන් පිංසිදු වේවා

  • @hansikasewwandi6414
    @hansikasewwandi6414 2 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා ඇත් රජුනී නුබට. කලු මාමේ නුබට දීර්ඝයු ලැබේවා

  • @sunethraranhasinghe7785
    @sunethraranhasinghe7785 2 ปีที่แล้ว +2

    ඇත් රජාණනි මතු යම් භවයක උතුම් බුදු පදවිය පතා පාරමි දම් පුරා යන තවත් එක් නවාතැන් පොලක් ද මේ පසුකර දැමුවේ

  • @sucharithaariyarathne543
    @sucharithaariyarathne543 ปีที่แล้ว

    ඔබට සුබ ගමන් පින්සාර තේජවන්තයාණනි...!🙏🙏🙏

  • @shamarathnayaka4755
    @shamarathnayaka4755 2 ปีที่แล้ว +8

    ජාතියේ පිනට පහලවු පින්වත් ඇත් රජුනි නැවතත් ජරාජීර්නවන ආත්මයක් ඔබතුමාට හිමි නැත අජරාමර නිවන් සුවය පමණක්ම හිමි වේවා 🙏🙏🙏🙏🙏

  • @chathuchathu3275
    @chathuchathu3275 2 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබේවා ඇත් රජුනි

  • @malindasampath8857
    @malindasampath8857 2 ปีที่แล้ว +2

    නිවන් සුව ඇත් රජුනි ❤️❤️❤️

  • @kumaranawarathna1988
    @kumaranawarathna1988 2 ปีที่แล้ว +2

    Video eka harima lassanata karala tiyenawa ...ape manika dan devi kenek wela athii

  • @kavithagayathri364
    @kavithagayathri364 ปีที่แล้ว

    ලංකාවේ ලස්සනම, තේජාන්විතම හස්ති රාජයා❤❤❤

  • @amilaaranga2854
    @amilaaranga2854 2 ปีที่แล้ว +3

    ඔබට නිවන් සුවය ලැබේවා !🙏🙏

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 ปีที่แล้ว +1

    niwan suwa labewa nadungamuwe Ath rajune ❤️❤️❤️❤️❤️❤️❤️

  • @ravidunadeeshan7586
    @ravidunadeeshan7586 2 ปีที่แล้ว +1

    🥺🥺 නිවන් සුව ඇත් රජුනි

  • @virajlakshan9642
    @virajlakshan9642 2 ปีที่แล้ว +1

    නිවන් සුව ඇත් රජුනී😓

  • @chammikumari8046
    @chammikumari8046 2 ปีที่แล้ว +1

    නිවන් සුව

  • @janakamadurashingha6518
    @janakamadurashingha6518 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි .....zayan ❤

  • @pubudusudarshana2608
    @pubudusudarshana2608 2 ปีที่แล้ว +2

    රාජා අපිව දාල ගියා ඉක්මන් වැඩිද මංදා. දුකයි

  • @ghdbxzvxghdbxzvxxvdhdhdh6692
    @ghdbxzvxghdbxzvxxvdhdhdh6692 2 ปีที่แล้ว +2

    තෙජවන්ත ඇත් රජූනි,ඔබ කරගත්තා වූ මේ කුසල කර්මයෙන් ඔබට නිවන් සුව ලැබේවා....🙏🙏🙏🙏

  • @lakmalrajitha1892
    @lakmalrajitha1892 2 ปีที่แล้ว +1

    minissunta wada pinwantha sathek budusaranai

  • @ramarm1721
    @ramarm1721 2 ปีที่แล้ว

    නැවතත් මෙවැනිම aeth පැටවෙක් අපට ලැබේවා mage පැතුම එයයි දළදා සමිඳුන් පිහිටයි .....🙏🙏

  • @ig9633
    @ig9633 2 ปีที่แล้ว +4

    Very emotional. Our national treasure rest in peace 🙏🙏🙏

  • @gayathrisadeepani9467
    @gayathrisadeepani9467 2 ปีที่แล้ว +1

    මතු බුදු වේවා .......🙏🙏

  • @samanthiniluka4227
    @samanthiniluka4227 2 ปีที่แล้ว +1

    පින් වන්තයන් දෙව්ලොව ගිහින් බුදුන් දැක නිවන්දකින්නට හේතු වාසනා වේවා

  • @janakawickrama5084
    @janakawickrama5084 2 ปีที่แล้ว +1

    නිවන් සුව ඇත් රජුනී
    🙏🙏🙏🙏🙏

  • @sadarumadushanka9717
    @sadarumadushanka9717 2 ปีที่แล้ว +3

    නැදුන්ගමුවේ රාජා ගේ ඇත් පැන්චෙක්වත් හිටියනම්..😌❤️

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว

      ඔව් ඇත්තටම එහෙනම් හරිම වට්නවා...