දළදා පෙරහැරේ සියලු දළ ඇතුන් - 2023 | Sri Lankan Tame Domestic Tuskers | Esala Perahera | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024

ความคิดเห็น • 139

  • @jeonthathi6521
    @jeonthathi6521 11 หลายเดือนก่อน +51

    අපේ රටින් පරිත්‍යාග කරපු Lucy කියන ඇතින්න Canada වල හිර වෙලා දුක් විදිනවා..ඒ සතා ගැන හොයලා බලලා ආයෙම ලංකාවට ගෙන්න ගන්න..පව් මුතූට වගේ එයාටත් උදව් කරන්න ...Kaavan වගේ එයාත් හිරවෙලා....පුලුවන් තරම් මේ msg එක Share කරන්න ...ඒ සතාට ඒ දේශගුණය ගැලපෙන්නේ නැහැ...😢🙏😭🙏

  • @erangakangara4406
    @erangakangara4406 11 หลายเดือนก่อน +13

    ඔබ සැමටම උතුම් දළදා සමිදුන් ගෙ පිහිටි ලැබේ වා

  • @madushaninilushika30
    @madushaninilushika30 ปีที่แล้ว +21

    වටින වීඩියෝ එකක්... මං හරිම ආසයි මේ පෙරැහැර වල ගමන් කරන ඇතුන්ට... එයාලට හොදට තේරෙනවා... මනුස්සයන්ට වැඩිය එයාලට තේරෙනවා...

  • @CHANU.
    @CHANU. 11 หลายเดือนก่อน +17

    මම දැක්ක ගෞරවනීයම සංවරම ඇත් රජු තමයි නැදුන්ගමුවේ රාජා,,,එයාට ගොඩක් තේරෙනව හැගීම් කියන දෙය,,,,ආයෙ පයින් සෙංකඩගල නුවර එන්නෙ නෑ කියල දැනෙනකොට, නුවර පෙරහැරේ නැදුන් ආයෙ දකින්න වෙන්නෙ නෑ කියල දැනෙනකොට,,දැන් නුවර පෙරහැරේ කරඩුව ගෙනියන ඈතා දකිනකොට නැදුන් ඔබව සිහිවී ඇඩෙනවා,,, නිවන් සුව ලැබේවා ආදරණීය නැදුන්ගමුවේ ඇත් රජුනි ❤❤❤❤😢💔😭

  • @Utubenil
    @Utubenil ปีที่แล้ว +8

    කාවේරීට හරියට බෙහෙත් කරල ඔය කකුල හදන්න තිබුණා එයා පොඩිකාලෙ උනනිසා. අප්‍රිකාවෙ හරි තායිලන්තයෙ හිටියනම් මෙලහට ඔය සතාට සනීපයි. අපරාදෙ මේ රටට ආවේ . හරි දුකයි.

  • @wmuthaurasini3004
    @wmuthaurasini3004 หลายเดือนก่อน +1

    සැම ඇත් රජෙකුටම නිදූක් නිරෝගි සුවය තෙරුවන් සරණයි..!❤

  • @user-dz7ch3ro2l
    @user-dz7ch3ro2l ปีที่แล้ว +15

    බලන්න දෙයක් නෑ බන් කොහොමත් මේ අවුරැද්දේ කණ්ඩුල කරඩුව වැඩවව්වා🙏🙏🙏

  • @Miusic123-x9l
    @Miusic123-x9l ปีที่แล้ว +15

    වාසනා මැනික ♥️

  • @Gagana4899
    @Gagana4899 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි සියලු ඇත් රජුන්ට...!

  • @user-ky9ud9kt9b
    @user-ky9ud9kt9b ปีที่แล้ว +8

    ඔබලා වාසනාවන්යි ඇතුනේ.ඔබට පින්

  • @mykitchenlife5122
    @mykitchenlife5122 11 หลายเดือนก่อน +3

    හරිම වැදගත් තොරතුරු බොහොම අගෙයි දැනුවත් කිරීම ඔන්න මමත් සහයෝගය දුන්නා ජය වේවා

  • @nazreenfarook1388
    @nazreenfarook1388 11 หลายเดือนก่อน +6

    නිදුක් නිරෝගි බව හා දීර්ඝායුෂ ලැබේවා! 🙏🙏🙏

  • @nishanthaatthanayake8549
    @nishanthaatthanayake8549 ปีที่แล้ว +59

    18 දෙනෙක් ඉන්නවා . මුතුරාජාත් ගත්තොත් 19 ක් ඉන්නවා . ඒ ඇතා නැතිව 18 ක් ඉන්නවා .
    1.කතරගම වාසනා
    2.ඉන්දි රාජා
    3.සිංහ රාජා
    4.ජනරාජා
    5.තායි රාජා
    6.හෙයියන්තුඩුවේ රාමා
    7.කාවේරි රාජා
    8.මිගාර ඇතා
    9.පුලතිසි රාජා
    10.මියන් රාජා
    11.බුරැම රාජා
    12.කන්ඩුල ඇතා
    13.කෝට්ටේ රාජා
    14.සිංදු ඇතා
    15.රාජු ඇතා
    16.මියන්කුමාර ඇතා
    17.මිහින් රාජා ඇතා
    18.රෝහණ රාජා ඇතා

    • @RanjaniRanjani-ie9oh
      @RanjaniRanjani-ie9oh ปีที่แล้ว +4

      👍♥️🙏🙏🙏🙏🙏

    • @janithanupama5349
      @janithanupama5349 ปีที่แล้ว +6

      කාවේරිට බෑ😢

    • @sanjanavihanga103
      @sanjanavihanga103 ปีที่แล้ว +3

      ගැටබරුවේ නන්දිමිත්‍ර

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro ปีที่แล้ว +3

      එතකොට හීලෑ අලි කීයක් විතර ඇතිද ලන්කාවේ ..😊

    • @nishanthaatthanayake8549
      @nishanthaatthanayake8549 ปีที่แล้ว +2

      @@sanjanavihanga103
      නන්දිමිත්‍ර ඇතෙක් නෙමේ අලියෙක්

  • @Achinisandamali945
    @Achinisandamali945 ปีที่แล้ว +8

    වටින වීඩියෝ එකක්. මේ වගේ තොරතුරු දිගටම අරන් එන්න

  • @samithgayan8790
    @samithgayan8790 10 หลายเดือนก่อน +1

    Eyalage lassana 😍😍😍😍

  • @dinukadilshan6374
    @dinukadilshan6374 ปีที่แล้ว +3

    Budusaranai

  • @HeshanAnuhas
    @HeshanAnuhas ปีที่แล้ว +24

    සැම ඇත් රජෙකුටම ශ්‍රි දාලදා සමිදු පිහිටයි❤️❤️

  • @mydreams7104
    @mydreams7104 หลายเดือนก่อน +2

    කතරගම වාසනා..මරු වාසනා..කකුලේ දම් වැල්.. ආරක්ශා කරහන් අපේ වන අලි.. ඕන සතකුට තියන්වා නිදහසක්..උන් ඉන්නේ මේ රටේ කාලකන්නි රදල කියාගන්න එවුනුයි, සිවුරු අදින එවුන්ගෙයි පම්පෝරිය ප්‍රදර්ශනය කරන්න නෙමෙයි.. ගල්ගමුවට ඇවිත් බලහන් කාවන්තිස්ස ...ඇත්තු දැකලා නැත්නම්.. සටන් කරහන් කලාවෑවෙ කනඩ අහිමි කරපු කාලකන්නිට එරෙහිව..

  • @RanjaniRanjani-ie9oh
    @RanjaniRanjani-ie9oh ปีที่แล้ว +3

    Ape rate Sampath api me Aya araksa karagamu api Ali eth rajananlatath eyalawa balaganna eyalatath theruwan saranai kisidu ledak dukak karadarayak nowewa deegaayu wewaa adarei hemotama♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏

  • @madushanchathura2576
    @madushanchathura2576 11 หลายเดือนก่อน +3

    බුදු සරණයි 🙏🙏🙏

  • @happy_zer
    @happy_zer 11 หลายเดือนก่อน +2

    මියන් කුමරයාට වද දෙන video ekk dkka mn 🥲😢 pw e satha

  • @TharushaLakshan-yt3qc
    @TharushaLakshan-yt3qc 8 หลายเดือนก่อน

    ❤❤

  • @ArunaKG-1248
    @ArunaKG-1248 ปีที่แล้ว +11

    අලින්ගේ වයස හරියටම කියන්නේ නෑ.. වස් වදිනවා යැයි විශ්වාසයක් තියෙනවා.
    මේ වැඩසටහනේ ඇතුන්ගේ වයස ගැන හරියටම නොකියන්නේ ඒ හේතුව මත. අප වයස ගැටළුවක් කර නොගනිමු, තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @asankapriyadharshana9769
    @asankapriyadharshana9769 9 หลายเดือนก่อน +2

    දුකයි ලංකාවේ මෙච්චර අලි ඇත්තු ඉද්දි පිටරට අලි වැඩිපුරම ඉන්නේ

  • @safrasasis2235
    @safrasasis2235 9 หลายเดือนก่อน +2

    දැන් උසම කෙනා කාවේරි රාජා වෙන්න ඕනේ. කිරුළ අහිමි ඇත් රජු

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 4 หลายเดือนก่อน +1

    Theruwan saranai 🙏🙏🙏💐💐💐❤️❤️

  • @lalithpiyatissa1793
    @lalithpiyatissa1793 5 หลายเดือนก่อน +2

    ❤️🙏🐘🌹❤

  • @kisara7490
    @kisara7490 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shanlakmal4894
    @shanlakmal4894 ปีที่แล้ว +4

    Ape rate sampatha katharagama wasana

  • @mgbatta3497
    @mgbatta3497 ปีที่แล้ว +8

    වැදගත් video එකක් ❤

  • @madharamadavi1530
    @madharamadavi1530 ปีที่แล้ว +5

    සාදු සාදු
    🙏🙏🙏🙏🙏🙏🌹♥️💯🔥

  • @ramaninandika6901
    @ramaninandika6901 หลายเดือนก่อน

    සාදු!සාදු!සාදු!🙏🙏🙏

  • @kamalakumari9265
    @kamalakumari9265 9 หลายเดือนก่อน +1

    Dalada samidu pihitai

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 ปีที่แล้ว +3

    සේරටම ❤❤❤❤❤❤❤❤ පිං

  • @dineshperera7664
    @dineshperera7664 ปีที่แล้ว +3

    Supiri video ekak

    • @nilanchaminda7778
      @nilanchaminda7778 ปีที่แล้ว +1

      බුදු සරණයි වාසනා

  • @kasungunasekara7241
    @kasungunasekara7241 11 หลายเดือนก่อน +1

    💙❤️😍

  • @user-cv6zs8pe1q
    @user-cv6zs8pe1q ปีที่แล้ว +11

    නැදුන්ගමුවේ රාජා නැත්තේ ඇයි අනේ😢😢

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro ปีที่แล้ว +3

      එයා බලන්න යන්න දිව්‍යලෝකෙ.....😊🙏

  • @user-kx5zg4lc8x
    @user-kx5zg4lc8x 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏💕

  • @MInsaD793
    @MInsaD793 9 หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබේවා මුතු රාජා හස්ති රාජා 😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 8 หลายเดือนก่อน +1

    Paw wada

  • @brienrajapaksha
    @brienrajapaksha 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @jingkuttama
    @jingkuttama ปีที่แล้ว +3

    Pulathisi raja ❤

  • @madhushanikasewwandianji4826
    @madhushanikasewwandianji4826 12 วันที่ผ่านมา

    පවු කාරයෝ වෙනවා මේ අයට කරන, කරපු වැරදි වලට. දළදා හාමුදුරුවන්ගේ පිහට ලැබේවා!

  • @worldcricketassociation6818
    @worldcricketassociation6818 ปีที่แล้ว +3

    ඇතේක් පෙරහැරට තෝරාගන්න අකාරය පිළිබද video එකක් ඔනේ.ඒ වගේම ඇයි වන අලි පුහුණු කොට පෙරහැරට යොදා නොගන්නේ?

  • @oyaagiyaa871
    @oyaagiyaa871 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @dasarathnabandara
    @dasarathnabandara 3 หลายเดือนก่อน +3

    නැදුන්ගමුවේ නැදුන්ගමුවේ රාජ නැදුන්ගමුවේ රාජ නැදුන්ගමුවේ රාජ නැදුන්ගමුවේ රාජ නැදුන්ගමුවේ රාජ නැදුන්ගමුවේ රාජ නැදුන්ගමුවේ රාජ නැදුන්ගමුවේ රාජ නැදුන්ගමුවේ රාජ නැදුන්ගමුවේ රාජ නැදුන්ගමුවේ රාජ නැදුන්ගමුවේ රාජ නැදුන්ගමුවේ රාජ නැදුන්ගමුවේ රාජ නැදුන්ගමුවේ රාජ නැදුන්ගමුවේ රාජ රිද්ම නැදුන්ගමුවේ රාජ නැදුන්ගමුවේ රාජ නැදුන්ගමුවේ රාජ නැදුන්ගමුවේ රාජ නැදුන්ගමුවේ රාජ නැදුන්ගමුවේ රාජ නැදුන්ගමුවේ රාජ නැදුන්ගමුවේ රාජ

  • @mykitchenlife5122
    @mykitchenlife5122 11 หลายเดือนก่อน +3

    හෙයියන්තුඩාව නෙවෙයි හෙයියන්තුඩුව මගෙත් ගම තමයි

  • @DiasCreations476
    @DiasCreations476 ปีที่แล้ว +3

    Video eke kiyanawa wagema Kandula me para karanduwa aran yanawa❤

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 8 หลายเดือนก่อน +1

    Budu saadu alinta wada denna kiwway mona sutrayeada.?.

  • @user-pi7sf3bi2i
    @user-pi7sf3bi2i หลายเดือนก่อน

    Mama hari kamathiy ❤❤😂🎉😊😊❤😂❤l the song 🎵

  • @sahanisara2164
    @sahanisara2164 ปีที่แล้ว +4

    ඉන්දී රාජාට අවු . 47

  • @Achinisandamali945
    @Achinisandamali945 ปีที่แล้ว +67

    වාසනාට අවුරුදු 52යි. අවුරුදු 30ක් නෙවේ, අවුරුදු 36ක් තිස්සෙ දැනට දේවාභරන වඩම්මනවා

    • @sandaru1245
      @sandaru1245 ปีที่แล้ว +10

      කවුද 30යි කිව්වෙ?

    • @madushaninilushika30
      @madushaninilushika30 ปีที่แล้ว +12

      ඔව් මේකේ කියන්නෙත් දැනට 50ක් විතර වෙනවා දැනට අවුරුදු 30ක් තිස්සේ කතරගම දේවභරණ වඩම්මනවා කියලනෙ...

    • @samindanuwan6494
      @samindanuwan6494 ปีที่แล้ว +3

      😮

    • @Mrdevil-gx3fc
      @Mrdevil-gx3fc ปีที่แล้ว +4

      ​@@sandaru1245 30 පමණ කියල කියන්නෙ

    • @tpwijesekara2226
      @tpwijesekara2226 ปีที่แล้ว +6

      වැහි වලාවක හැඩ ගෙනා
      වස්සානයේ වැසි වස්සනා
      උතුම් දළදා වඩමනා
      ඇත් රජුනි නුඹ වාසනා!!!

  • @mallikawickramasingha
    @mallikawickramasingha ปีที่แล้ว +5

    Ali nathi lassana perahara koheda thiyenne peraharta Ali onamai perahare giyakiyala aliyata karadara wennaha Aya sathutin yanne❤ adarei Hama peraharatama yanna dalada samidu pihitai

  • @bathiyabandara1793
    @bathiyabandara1793 11 หลายเดือนก่อน +1

    Ape ath raun siyaluma denata uthum dalada samidu pihitai

  • @Senuri_Mahagamage
    @Senuri_Mahagamage ปีที่แล้ว +3

    ❤️

  • @thilankalakshan1
    @thilankalakshan1 ปีที่แล้ว +3

    😊❤

  • @Sensunee-tm7fk
    @Sensunee-tm7fk ปีที่แล้ว +1

    Kandula thamai lassnama kena eya rosa pata bolayak wage eyage kan deka lassnai samanthara dala dekak thiyenne harima pinwantha athek

  • @prabhashwara7400
    @prabhashwara7400 ปีที่แล้ว +8

    බලාන් ගිහාම ගොඩක් ඇතුන් ලංකාවේ ඉපදුන ඇතුන් නෙමේ නේ.

    • @shamodindika177
      @shamodindika177 วันที่ผ่านมา

      ලංකාවෙ කැලෑවලින් අලි ඇතුන් ඇල්ලීම සහ හීලෑ කිරීම තහනම් කරල තියෙන්නෙ.

  • @user-ub9ji6yb6c
    @user-ub9ji6yb6c 29 วันที่ผ่านมา

    🥰😍😍😍♥️❤❤❤❤❤❤

  • @nuwanchandima8178
    @nuwanchandima8178 ปีที่แล้ว +1

    Me dapu wisthara okkoma waradi.hariyatama hoyala dapan buruwa

  • @user-xz7yv6yy5y
    @user-xz7yv6yy5y หลายเดือนก่อน

    ❤❤❤❤

  • @chithranihewa874
    @chithranihewa874 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @user-mi5rc1ov5m
    @user-mi5rc1ov5m 11 หลายเดือนก่อน +1

    Sindduge anik dala tibbanm lashsana

  • @himalshaakalanka3317
    @himalshaakalanka3317 11 หลายเดือนก่อน +1

    ඇයි මිහින් රාජා රෝහණ රාජා ගැන විස්තරයක් කියන්නෙ නැත්තෙ???

  • @MrNamal-yk7ci
    @MrNamal-yk7ci ปีที่แล้ว +1

    Malli maligawe daleda karedowe ardennes yane puluwan ethek innewa kauruth hoyala balane onama ethe eya nedungemuwe etha wagema inne podi nedun etha ilage daleda karedowe arann yane puluwan eyata witherai man wedala illenawa malli podi nethun etha innewa lankawema eyawe hoyella vidio ekak keranne ko pizz pizz malli edata man enawa oya hanbenne bs

  • @user-fq7mx7mp8d
    @user-fq7mx7mp8d 11 หลายเดือนก่อน +1

    Me ali neme aththu

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว +3

    Apita natikaragattu utum ramaniya ateak muturajaa

  • @walisena
    @walisena ปีที่แล้ว +2

    හැම ඇතෙක්ගේම වයස මේකේ නෑනේ

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 ปีที่แล้ว +4

    වාසනාව ට 55 kittui අජිත් කිව් පරිදි

  • @dineshperera7664
    @dineshperera7664 ปีที่แล้ว +2

    Raja pakshala ali puja karala nadda.

  • @nishanthaatthanayake8549
    @nishanthaatthanayake8549 ปีที่แล้ว +4

    18 k innawa

    • @Achinisandamali945
      @Achinisandamali945 ปีที่แล้ว +1

      ඔව් මෙයාල කාවේරිව අමතක කරල 17යි කියන්නෙ

  • @pasaniindushikajuwandarage8168
    @pasaniindushikajuwandarage8168 วันที่ผ่านมา

    හෙයියන්තුඩුව යකෝ හෙයියන්තුඩාව නෙමෙ දන්නෙ නැත්තං නිකං හිටහන්

  • @bindugimhan3364
    @bindugimhan3364 20 วันที่ผ่านมา

    කාවේරි ගෙ උස ගැන කිව්වා හරිද?

  • @sameeradanuska903
    @sameeradanuska903 ปีที่แล้ว +2

    Wasana etha, bomba peharayakata lakunai kiyalanam dannawa, eth wedi peharayakata lakunai kiyala danne ada, mona auruddeda eka une, ei e sathata wedi thiuwe,

    • @heshandilakshana294
      @heshandilakshana294 12 วันที่ผ่านมา

      ඇත් ගොව්වා සමග තිබුන ආරව්ලක් කියල ආරන්චි .. පස්සෙ වාසනා කැලේකට පැනල ඉන්දල හොයාගෙන.. බෝම්බ නම් 88/89 බීශන කාලෙ උන දෙයක්

    • @sameeradanuska903
      @sameeradanuska903 12 วันที่ผ่านมา

      @@heshandilakshana294 ou Bomba kathawa nam dannawa mn kohomath, mokada mn thissamaharama kenek nisa,

  • @thilaknishantha1478
    @thilaknishantha1478 ปีที่แล้ว +1

    Wedi wadune wasanat newe singha rajata

    • @udeshkumara2097
      @udeshkumara2097 3 วันที่ผ่านมา

      Bambuwa 25 wanguwedi wadi wadune wasanata aeth gowwata tiyapu wadillak wasanata wadune

  • @hareendrajinadasa9338
    @hareendrajinadasa9338 25 วันที่ผ่านมา

    🦟🦟🦟

  • @supunakalanka9169
    @supunakalanka9169 ปีที่แล้ว +1

    18 denek innw

  • @chandrikachandrika4523
    @chandrikachandrika4523 ปีที่แล้ว +3

    නැදුන්ගමුවේ නෑ

  • @liuupson8593
    @liuupson8593 4 หลายเดือนก่อน +1

    දැන් මුන් පාවිච්චි කරලා පැටව් හදල නැද්ද?

  • @rashikajayasiri1860
    @rashikajayasiri1860 หลายเดือนก่อน +1

    මල්ලි ඔිට වඩා ඇත්තුන්ගේ විස්තර තියෙනවා ඔයිට වඩා හොයාගෙන තෙරුමක් තියෙන විඩියොවක් කරපන්

  • @rifancazeem8158
    @rifancazeem8158 ปีที่แล้ว +4

    Paw ahinseke sattu wade denewa unte

    • @cb-jz9kb
      @cb-jz9kb 11 หลายเดือนก่อน +2

      කව්ද කියන්නේ වද දෙනවා කියලා ඔයා දැක්කද එතකොට අනිත් සත්තු හරක් , කුකුල්ලු ,මාලු , අශ්වයෝ, ඌරෝ වගේ සත්තු කොච්චර දුක් විදිනවදලද මැරිලා යන්නෙ . මේ අලි ඇතුන්ට කොච්චර සලකනවද? දරුවන්ට වගේ සලක්නනේ 😂

    • @EduacademySL
      @EduacademySL 11 หลายเดือนก่อน +1

      අනේ මේ ...
      දෙන්නෙ නැති මඟුල් කියවන්න එපා

    • @EduacademySL
      @EduacademySL 11 หลายเดือนก่อน +1

      අනේ මේ ...
      දෙන්නෙ නැති මඟුල් කියවන්න එපා

    • @EduacademySL
      @EduacademySL 11 หลายเดือนก่อน

      අනේ මේ ...
      දෙන්නෙ නැති මඟුල් කියවන්න එපා

  • @user-qk9wd4xq7d
    @user-qk9wd4xq7d 5 หลายเดือนก่อน +2

    😢😢😢😢 🐄🐄🐄 😂😂😂😂😂😂

  • @drdoctor6400
    @drdoctor6400 ปีที่แล้ว +1

    p pu

  • @tuwanramlan3344
    @tuwanramlan3344 ปีที่แล้ว +5

    මේ සත්තු පව්... 😥 අලි නැතුව ඔය පෙරහැර කරන්න බැරිද 🤔

    • @Achinisandamali945
      @Achinisandamali945 ปีที่แล้ว +12

      මේ සත්තු නෙවේ පව්. කැලේ ඉන්න සත්තු

    • @tuwanramlan3344
      @tuwanramlan3344 ปีที่แล้ว +4

      @@Achinisandamali945 කැලේ ඉන්න සත්තුත් පව් තමා, එහෙමයි කියලා මේ වගේ දම්වැල් දාලා ඒ සතුන්ගේ නිදහස නැති කරන එක හරිද?

    • @Kevin-pg4ef
      @Kevin-pg4ef ปีที่แล้ว +5

      ​@@tuwanramlan3344එහෙමනම් මේ සත්තුන්ට කරන්න ඕනේ මොකක්ද?ඔයා හිතන විදිහට.

    • @Life-Lens105
      @Life-Lens105 ปีที่แล้ว

      ​@@tuwanramlan3344😂😂

    • @djzshammiremixz5136
      @djzshammiremixz5136 ปีที่แล้ว +2

      Oya බුද්ධාගම newei ned

  • @MadukaKalpani-tj5ey
    @MadukaKalpani-tj5ey 11 หลายเดือนก่อน

    ❤❤

  • @Ranjith1976-bu8vu
    @Ranjith1976-bu8vu 4 หลายเดือนก่อน

    ❤️❤️

  • @RanathungaBandara-do9ss
    @RanathungaBandara-do9ss ปีที่แล้ว +3

    ❤❤