අප්‍රේල් FAMILY ට්‍රිප් එක🚎 හන්තානේ දවස් දෙකක් | trip යන්නෙ කන්න | අවුරුදු නිවාඩුව | vacations in SL

แชร์
ฝัง

ความคิดเห็น • 934

  • @Buddini982
    @Buddini982 17 วันที่ผ่านมา +1725

    තුන් ඇන්ගල් එකෙන් ම මෙ ව්ලොග් එක බලපු අය කො බලන්න❤😊

  • @ChamikaChamika-tx8js
    @ChamikaChamika-tx8js 16 วันที่ผ่านมา +94

    ඇත්තටම මට මේ වගේ ජීවිතයක් නැති උනාට මේ පවුලෙ අය මෙහෙම ජීවිතේ විදිනව දැක්කම මාර සතුටක් දැනෙන්නෙ❤❤

    • @tharunithehasa3965
      @tharunithehasa3965 16 วันที่ผ่านมา +5

      ඔයාට තියෙනෙ ලස්සන හදවතක් කවදාවත් ඒක නැති කර ගන්න එපා 😊❤

  • @sulakshi54
    @sulakshi54 17 วันที่ผ่านมา +202

    ඔයාලා වගේ ජිවිත මේ ලන්කාවෙ ඔක්කොටොම ලැබෙන්න ඕනි 🥰❤️

  • @user-ik6sz1qi7g
    @user-ik6sz1qi7g 17 วันที่ผ่านมา +207

    ශනුගෙ vlog එක ලස්සනයි කියන අය කෝ

  • @Tharindi_girl
    @Tharindi_girl 17 วันที่ผ่านมา +145

    කවුරු මොනා කීවත් මම නම් ජීවිතෙ ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ ශනු අක්කිගෙන්😌❤️තැන්ක්ස් අක්කි❤️

  • @rashmiperera4186
    @rashmiperera4186 14 วันที่ผ่านมา +43

    පවුල් පසුබිම කොච්චර දුරට චුටි බබෙකුට වටිනවද කියලා සාරන්‍යා පැංචිගෙන් හොඳට පෙනවා.හරිම ආදරණීය පැංචියෙක්.ක්‍රිෂාන්‍යාා තව ලොකු වෙද්දි එයත් ඒ වගේම වෙවි.😊❤

  • @Yasurikawya304
    @Yasurikawya304 17 วันที่ผ่านมา +194

    Vlog එක දානකන් බලන් හිටියෙ ,තුන් ඇදුතු vlogs වල ඈන්ගල්ස් තුනම දැන් හරි 🤩❤️❤️

  • @user-ep8xm3tl5b
    @user-ep8xm3tl5b 17 วันที่ผ่านมา +158

    මන් නම් මේ දවස් වල ශනූ අක්කිගේ vlog බලන්න ඇබ්බැහි වෙල ඉන්නෙ .🫣 මන් ලගදී ඉදන් තමා අක්කිගේ vlog බලන්න ගත්තෙ .දැන් නම් දවසට අක්කිගෙ එක vlog එකක් හරි බලනවා . ඇත්තටම අක්කිගේ vlog බැලුවාම හිත මාර විදිහට relax වෙනවා .🙇‍♀️🌹 මොනා හරි කන ගමන් බලද්දී තවත් fun හැබැයි .😁❤️

  • @ashayasathsarani908
    @ashayasathsarani908 16 วันที่ผ่านมา +64

    දිනේශ් දකිද්දි වෙලාවකට දුක හිතෙනවා..අහිංසක පෙනුමක් තියෙනවා. මං හිතන්නේ ශනූට ගැලපෙනම කෙනා එයා තමා. ❤️ ශනූගෙ තියෙනවා නිහතමානී අහිංසක කමක්.

    • @hasinirathnayake8149
      @hasinirathnayake8149 12 วันที่ผ่านมา +4

      දිනේශ් නිකන් අපහසුවෙන් ඉන්නවා වගේ පේන්නේ.. සමහර clip වලින් ඒක හොදටම පේනවා.. එයා හැපී එකේ ඉන්නේ ශනූ ඉද්දී.. නැති වෙලාවට පොඩ්ඩෝ දෙන්නගෙන් ශේප් වෙනවා😢😢

    • @UvinLinara
      @UvinLinara 12 วันที่ผ่านมา +1

      Ow eka matath hithuna

  • @user-wn7zo2rq6x
    @user-wn7zo2rq6x 17 วันที่ผ่านมา +74

    මම නම් බලන් ඉන්නේ ශනූගෙ Asoka makeup challenge video එක එනකම්🫣🤩

  • @malshadezoysa7194
    @malshadezoysa7194 16 วันที่ผ่านมา +48

    අක්කේ ඔයාගෙ vlogs වලින් ඉගෙනගත්තු ලොකුම දේ තමා අනාගතේ මොන තැන්වල අපි හිටියත් පවුලත් එක්ක එකට ඉන්න වෙලාව වෙන්කර ගන්න ඕන කියන එක.මොකද අපි ආදරේ අයත් එක්ක ඉන්නව තරම් සතුටක් වෙන නෑ කොහෙවත් ❤

  • @chatz108
    @chatz108 17 วันที่ผ่านมา +25

    තුන්දෙනාම එකම Vlog එක, එකම විදියට දැම්මත් බලන මම.. 😂❤
    හරිම Peaceful & Positive Vibe එකක් එනවා ඔය තුන්දෙනාගේ Vlogs බලන කොට.
    Stay blessed everyone ❤

  • @sanuritharushika8216
    @sanuritharushika8216 16 วันที่ผ่านมา +13

    මෙහෙම පව්ලක් නම් ඇත්තටම ආශිර්වාදයක්❤ අක්කි දිනේෂ් අයියත් අක්කිට ඒවගේම අක්කි ගේ පවුලේ අයට ගොඩාක් ආදරෙයි ❤

  • @chathurangiranaweera4627
    @chathurangiranaweera4627 17 วันที่ผ่านมา +18

    හරි ලස්සන සහෝදර බැඳීමක්. ඒ වගේම ලස්සන ආදරණීය පවුලක්. ❤

  • @user-uv9bo9rg2o
    @user-uv9bo9rg2o 16 วันที่ผ่านมา +136

    ශනුද්‍රිට 1M subscribe එනකන් බලන් ඉන්න කට්ටිය කෝ

    • @fNhGZNNSZ
      @fNhGZNNSZ 13 วันที่ผ่านมา +1

      Yes l❤

    • @tharusilva94
      @tharusilva94 11 วันที่ผ่านมา

      ❤😊Me

  • @diheli3564
    @diheli3564 17 วันที่ผ่านมา +35

    මමනම් awrudu celebrate කරේ මාතර මගේ නැන්දලා ගේ ගෙදර .It was so fun ❤❤

  • @user-jb3yj3zr9t
    @user-jb3yj3zr9t 17 วันที่ผ่านมา +38

    අනේ ඔයාලගේ family එක මරු අනේ ශනූ අක්කි ❤❤❤

  • @IshaniSanjeewani-rv1pd
    @IshaniSanjeewani-rv1pd 17 วันที่ผ่านมา +11

    අක්කිගෙ ජීවිතෙන් මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා thank you අක්කී බුදු සරණයි ♥️

  • @androidsmi56
    @androidsmi56 17 วันที่ผ่านมา +103

    සාරංග අයියා කියපු තුන් ඈදුතු vlogs ඈන්ගල් තුනේ කතාව ජනප්‍රිය වෙලානෙ 😂😍 මාත් ඒක comment කරන්න ගියේ ඒත් දැනටමත් කීපදෙනෙක් ඒක comment කරලා 😂😂

    • @mohamednaflan7222
      @mohamednaflan7222 16 วันที่ผ่านมา +2

      Eka thama...😂😂...matath ekamai kiyawenne 😂😂😂😂

  • @sanjanapatabandi4445
    @sanjanapatabandi4445 15 วันที่ผ่านมา +7

    අපිත් ගීයා ටිර්ප් ඒකක් අවුරුද්ද පහූවෙලා.ඔයා ලාව දැක්කා නූවර දළදා මාලිගා වෙදී..ගෝඩාක් ලස්සනයි ඔයාලා ඔක්කොම ..ඒත් පෝටෝ ඒකක් ගන්න බැරි වුනා ❤❤familiy eke hamotma budu saranay ❤❤❤

  • @bihanga248
    @bihanga248 16 วันที่ผ่านมา +13

    හරිම ලස්සන පැත්තක් 🥺❤️. අක්කි මාර ලස්සනයි අනේ සුරාංගනාවියක් වගේ 😘💕💕 . දිනේෂ් අයියා හරිම හොද කෙනෙක් සහ helpful කෙනෙක් . අක්කිලාගේ family එකට join වෙන join වෙලා ඉන්න කට්ටියත් අක්කිලා වගේම ගුණගරුක මිනිස්සු 👌💯😘💕

  • @chathunuwan5225
    @chathunuwan5225 17 วันที่ผ่านมา +24

    ඔයා හරි ලස්සන ගැහැණු ළමයෙක්,හැමදේම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤

  • @Receipiesallround-or9rf
    @Receipiesallround-or9rf 17 วันที่ผ่านมา +5

    you are the most sweetest girl.. very inspiring... your loved once must be really proud to have you... such a blessing.. God bless you daring

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 16 วันที่ผ่านมา +7

    ව්ලොග් එක සම්පූර්ණයි දැන් නන් ❤❤❤❤.අක්කිලා දෙන්නගෙම බලලා ඔයාගේ ව්ලොග් එක එනකන් හිටියේ ❤❤මං .හරිම එකමුතු ආදරණීය පවුලක් ඔයාලාගෙ පවුලේ අය ❤❤❤❤❤.

  • @thusharasampath6917
    @thusharasampath6917 17 วันที่ผ่านมา +3

    ❤❤❤ammo aethi. Thank you shanu. Vlog eka demmata. Adarei hemotama

  • @user-yb8tx4hj5n
    @user-yb8tx4hj5n 16 วันที่ผ่านมา +7

    නියමයි ශනු ජිවිතේ හැම විනාඩියක්ම විදින්න ඕනේ මරු අනේ ❤❤

  • @TishanWalakuluarachchi-dj1rn
    @TishanWalakuluarachchi-dj1rn 3 วันที่ผ่านมา

    ජීවිතේ විඳින්න ඕන නියම විදිය.දකිනකොට හරිම සතුටක් හිතට දැනෙනවා. අපිට මේ වගේ ජීවිතයක් ගැන හිතන්නවත් බෑ .ඒත් මගේ දුව හරිම ආසාවෙන් වීඩියෝ බලනවා.කවදා හරි එයත් එයාගෙ අම්මව ඒ කියන්නෙ මාව මේ වගේ සතුටින් තියනවලු .ඔයාලා දිහා බලලා එයා හැමදාම ඒක කියනවා.ඔයාලට හැම ආත්මෙදිම ඔයාලා එකටම මේ සතුට විඳින්න ඕන.බුදුසරණයි .

  • @piggybea
    @piggybea 17 วันที่ผ่านมา +12

    Love you akki
    God bless you❤
    And god bless to your family ❤️😌

  • @AnjaliMadushika-xj8ym
    @AnjaliMadushika-xj8ym 17 วันที่ผ่านมา +11

    අක්කේ ඔයා කල් ගත්තා වැඩි 😢.දවස් 12 ක් බලන් හිටියා ව්ලොග් එකක් දානකම් 😢❤.අනිත් දවසේ ඉක්මනට දාන්න.අපි ආසාවෙන් ඉන්නවනේ ඔයාගේ ව්ලොග් බලන්න 😊❤.බොහෝ දේ කියලා දෙන කෙනෙක් ඔයා.මං ඔයා නිසා තමා කොච්චිකඩේ පල්ලි යන්න පුරුදු උනෙත් 🥺❤️🌎

  • @thusharijayasena348
    @thusharijayasena348 17 วันที่ผ่านมา +7

    මට හිතා ගන්න බෑ අද පලවෙනි වතාවට මේ ටික බලනව වගේ කට ඇරගෙන මේක දිහා බලන් ඉන්න දිනක්ෂි අක්කගෙයි shadow ගෙයි vlogs දෙකම දාපු ගමන්ම බලපු ,සදුඳට exam එකක් තියෙන මම ගැන 😂❤🙊

  • @lakshikasanjeewani4653
    @lakshikasanjeewani4653 16 วันที่ผ่านมา +2

    Happy family ❤❤
    හැමදාම සතුටින් ඉන්න

  • @user-qe2lj4uv1v
    @user-qe2lj4uv1v 17 วันที่ผ่านมา +12

    අක්කියෝ ඔයාලගේ මුලු පවුලටම මම ගොඩක් කැමති. හරිම ශෝයි.❤❤ love you 🥰🥰

  • @shalomikaushika7061
    @shalomikaushika7061 17 วันที่ผ่านมา +25

    අනේ මේක දැම්මා නේ thanks ශනූ....garden vlog එකත් ඕනේ ❤❤❤

  • @disindeeshehasna273
    @disindeeshehasna273 17 วันที่ผ่านมา +3

    Ane thank you vlog ekak dammata❤❤❤❤❤

  • @lakminihiranya9958
    @lakminihiranya9958 15 วันที่ผ่านมา

    අක්කලා දෙන්නගෙම ව්ලොග්ස් බලලා ඉද්දී මේක දැක්කෙ. මේක පොඩ්ඩක් ඩීටේල්ස් පැහැදිලි , happy family so nice ❤

  • @pabodaninayanathara4714
    @pabodaninayanathara4714 16 วันที่ผ่านมา +9

    මාව නිවෙන එක තැනක් තමා ශනු අක්කිගේ වීඩියෝස් ඇතුලේ .❤

  • @sing549
    @sing549 17 วันที่ผ่านมา +14

    "Me time " is my favourite part in your vlog akka❤ stay blessed 🤗

  • @madushikahansani9849
    @madushikahansani9849 17 วันที่ผ่านมา +3

    අක්කාගෙ vlog එකත් upload කරනකල් බලන් ඉදියෙ. ❤ thank You so much 🥰 baby 😘 Amazing video.

  • @manelalwis6533
    @manelalwis6533 17 วันที่ผ่านมา +10

    Lassanai shanu family ekathu unama hari sathutoi neda apinm tikak tikak during innanisa ekathuwena kale harima adui oyalawa dakka harima asai shanu hamada genna anith aya sathutu karanna puluwan dewal thanks shanu adareiii ♥️♥️♥️

  • @DewmiShalani
    @DewmiShalani 17 วันที่ผ่านมา +8

    නියමයි ශනු අක්කේ මම ආසම ඔයාලගේ වීඩියෝ බලන්න ❤❤❤😊😊😊😊

  • @shehansansoni
    @shehansansoni 17 วันที่ผ่านมา +6

    mind relax wenna akkige vlog balanne mn igena ganna punci deyak video eke thiyenawamai ❤🔥🇱🇰

  • @vishubhagy3660
    @vishubhagy3660 16 วันที่ผ่านมา +3

    ලස්සන vlog එකක් වෙනදා වගේම 🥰❤🌼

  • @AmashaVidusarni
    @AmashaVidusarni 17 วันที่ผ่านมา +22

    එනකල් ආසාවෙන් බලන් ඉදපු වීඩියෝ එකක්❤❤🎉

  • @ShashiwikramaarachchiWikramaar
    @ShashiwikramaarachchiWikramaar 15 วันที่ผ่านมา

    මං අක්කිගෙ vlogs හැමදාම බලන්වා මාරම ශෝයි මම් ආසයි ගොඩාක් ....ඔයා වගෙ ජිවිතෙ විදින්න....පවුලෙ අය එක්ක එකට ඉන්න ඒ දේවල් විතරයි අපිට ඉතුරු වෙන්නෙ....මොන දේ උනත් පවුල තමයි අපෙ සැනසීම❤😘

  • @nipunibaghaya2998
    @nipunibaghaya2998 17 วันที่ผ่านมา +34

    අක්කී හැම ෆැමිලි trip එකකම සතුටෙන් තමා ඉන්නේ....ඒත් දිනේශ් අයියා එක්ක trip එකක් යනකොට පුදුම සතුටකින් ඉන්නේ.....ඒක මූනෙන් පේනවා...😊❤

  • @ChampiPriya
    @ChampiPriya 16 วันที่ผ่านมา +5

    අනේ දිනේෂ් අය්යා ටිකක් කතාකරන්නකෝ......ආසයි ඔයාට.

  • @Happylife1122ww
    @Happylife1122ww 17 วันที่ผ่านมา +158

    ඔයා එක්ක බෑ අනේ.......අපිව ඔයාගේ චැනල් ඒකේ රස්තියාදු කරනවනේ ඉතින්....කී පාරක්නන් ඇවිත් බැලුවද වීඩියෝ එකක් අප්ලෝඩ් කරලද කියලා......මන් වගේ තව අය ඉන්නවද....😅

    • @Farush-bv2gj
      @Farush-bv2gj 17 วันที่ผ่านมา +9

      Oyta wen wada nthi unt anik ayt ehm na

    • @mohamednaflan7222
      @mohamednaflan7222 16 วันที่ผ่านมา

      Math😂❤

    • @rmis8767
      @rmis8767 16 วันที่ผ่านมา +1

      @@Farush-bv2gj sirawata😂

    • @tanyamadu6783
      @tanyamadu6783 16 วันที่ผ่านมา +1

      😂😂

    • @mohamednaflan7222
      @mohamednaflan7222 16 วันที่ผ่านมา

      ​@@Farush-bv2gj😂

  • @ChampiPriya
    @ChampiPriya 16 วันที่ผ่านมา +5

    Thanks🎉යන්න බැරි අපිට ගොඩක් දේවල් පෙන්වනවට ......ශෝයි ඔයාලා.....ආසාවෙන් බලන්නේ.

  • @Educationalmvtv
    @Educationalmvtv 17 วันที่ผ่านมา +13

    අනේ අක්කි කාලෙකින් අක්කි busy උනා නේද කමක් නෑ මේම හරි vlog එකක් ගෙනාවනෙ❤ ඇයි දිනේෂ් අයියව වැඩිය පෙන්නනෙ නැත්තෙ අපි හරි ආසයි ඔය දෙන්නම ඉන්න ව්ලොග් බලන්න

  • @suzetteabeysekera9179
    @suzetteabeysekera9179 16 วันที่ผ่านมา +3

    Thanks for sharing ❤. God bless you all always ❤

  • @imalimaithripala735
    @imalimaithripala735 16 วันที่ผ่านมา +4

    වැඩිය කල් යවන්නැතිව marry කරන්නකො අනේ. ඊට පස්සේ අක්කලා වගේම full freedom එකේ එයත් එක්කම එක bed room එකේ ඉන්න පුලුවන්නේ.අපරාදේ කියලා හිතෙන්නැද්ද ඒ අපතෙ යන වයස😁. Marry කලා කියලා බබාල හදන්න ඉක්මන් වෙන්න නම් එපා. අ.30වත් වෙනකම්

  • @ajjj772
    @ajjj772 17 วันที่ผ่านมา +6

    අනේ දුවේ ඔබලගේ වීඩියෝ නිතරම බලනවා ඒ උනාට commence දැම්මේ නැති උනාට ලයික් එකක් දානවා.
    ලබන මස අපිත් ලංකාවට එන්න හිතන් ඉන්නේ. ඔයාලගේ බස් එකේ contact කර ගන්න විදිය පුලුවන්නම් දාන්න අනේ.

  • @user-it9mj2jw3d
    @user-it9mj2jw3d 16 วันที่ผ่านมา +39

    දිනේස් මාමා තනියම කාමරේකට දාපු එක නම් වැරදියි සනු හොදේ 🌝🥰

    • @sanjeewanisanu2836
      @sanjeewanisanu2836 15 วันที่ผ่านมา +1

      Na bn u passe gnnw room ekt 😂 apita penna vlog ekt gththe 😂

    • @UvinLinara
      @UvinLinara 12 วันที่ผ่านมา

      Ekne😮

    • @madaradilrukshi
      @madaradilrukshi 10 วันที่ผ่านมา +4

      අනිත් ගෑණුන්ට පිරිමින්ට වගේ අමාරුවක් නැතුව ඇති ඒ දෙන්නට. Marry krla nane thama

  • @ishanimadushika1149
    @ishanimadushika1149 17 วันที่ผ่านมา +6

    My cutye. Adat vlog ek maru. Dankn balan htye ithim. 🌚❤️

  • @roshanakther7646
    @roshanakther7646 17 วันที่ผ่านมา +2

    Much waited video ever ❤ and your video quality is top notch 🎉

  • @priyangi-gd7uh
    @priyangi-gd7uh 17 วันที่ผ่านมา +10

    අපි මේ අවුරුදු නිවාඩුවට jaffna ගියා. 4 days trip.

  • @chathumini367
    @chathumini367 17 วันที่ผ่านมา +209

    මෙක දානකම් බලන් හිටිය අය ඉන්නවා ද 🙂❤️

  • @iduwariiduwari7312
    @iduwariiduwari7312 17 วันที่ผ่านมา +7

    Akki vlog ekak danakan asawen balan hitiye Akkitayi Dinesh aiyatayi Godak adareyi hem dama sathutin hina wela inn akkiyoo❤️❤️🫂

  • @dilaniiroshima1415
    @dilaniiroshima1415 15 วันที่ผ่านมา

    මාත් ආසයි මේ වගේ ලස්සන සතුටින් ඉන්න family එකකට.. සතුටින් පරිස්සමින් ඉන්න ආසාවෙන් vlog එක බැලුවේ❤

  • @achalahemanthi7696
    @achalahemanthi7696 11 วันที่ผ่านมา

    මෙි දවස් ටිකේ ගො⁣ඩක් බීසි වුනු නිසා ශනුගේ vlog 2.3ක්ම බලන්න තියෙනවා relaxed වෙන්නත් එක්ක හෙමින් හෙමින් බලනවා ❤❤😊

  • @user-fb6ro4ph3r
    @user-fb6ro4ph3r 17 วันที่ผ่านมา +3

    අනේ ලස්සනයි අක්කි .. ආදරෙයි ❤❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 17 วันที่ผ่านมา +6

    අපෙ ගෙවල් තියෙන්නේත් හන්තානෙ මවුබිමෙි හිටියා නම් අනිවා එනවා ශානු බලන්න ❤❤

  • @Tharusl382
    @Tharusl382 16 วันที่ผ่านมา +1

    ලස්සනයි අක්කියෝ හැමදාම හැමෝම සතුටින් ඉන්න 😍😍😍😍❤️❤️❤️❤️

  • @user-sx9ro6cp8e
    @user-sx9ro6cp8e 15 วันที่ผ่านมา

    හැමදේම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ... Shanu ❤

  • @DeshanV
    @DeshanV 16 วันที่ผ่านมา +3

    Trip යන්නේ කන්න 🤭that's true

  • @ChamikaChamika-tx8js
    @ChamikaChamika-tx8js 17 วันที่ผ่านมา +3

    මුලින්ම දිනක්ශි අක්කිගෙ vlog එක බලලා,ශේශාද්‍රි අක්කගෙ එකත් බලල ඔන්න ශනූගෙ vlog ekth blnnai lasthi 😘🥰🥰🥺

  • @shashikagunasekara4348
    @shashikagunasekara4348 16 วันที่ผ่านมา

    Vlog තුනෙන් ම ලස්සන එක ශනූගෙ vlog ek 😍😍 lovely family ❤️

  • @magictouch3910
    @magictouch3910 16 วันที่ผ่านมา +1

    අනේ ලස්නයි නංගියෝ ...Thank U So mutch Video eka demmata family trip eke....❤❤❤❤.. I Love U So mutch..😘😘💕💕💕

  • @chinthasenadira3220
    @chinthasenadira3220 17 วันที่ผ่านมา +8

    ඔයා තමයි යන තැන විස්තර ලස්සනට ම ඉදිරිපත් කරන්නේ ❤

  • @SeneshaMarasinghe-uh1gi
    @SeneshaMarasinghe-uh1gi 15 วันที่ผ่านมา +24

    ශනුට කැමති අය කෝ 💗🙂

  • @ranikagunawardena8770
    @ranikagunawardena8770 17 วันที่ผ่านมา +1

    Thanks Shanu.your volg is the best for me

  • @warunifernando7054
    @warunifernando7054 15 วันที่ผ่านมา

    තුන් දෙනාගෙම ඒවා බැලුවා අක්කියෝ ...ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඔිනී හැමෝටම....🙏🙏🙏🙏

  • @user-we1mz3mq1y
    @user-we1mz3mq1y 17 วันที่ผ่านมา +9

    Vlog eka danakam asawen balan hitiye 🥺😍🥰 dn nm vlog 3 sampurnai 👀🤭❤ adarei akkiyoo hemdamath sathutin parissamin inna budusaranai 🙏🌼❤😍

  • @Jeenu23448
    @Jeenu23448 16 วันที่ผ่านมา +6

    ත්‍රී ඈන්ගල් ෆෑන්ස් ඔෆ් ප්‍රියසාද් සිස්ටර්ස් 😌❤️🌸🎀✨️

  • @keshisrilanka1425
    @keshisrilanka1425 7 วันที่ผ่านมา

    අක්කිගෙ videos මාරම ලස්සනයි...මාරම ආසයි බලන්න..❤

  • @sandunichathurika661
    @sandunichathurika661 16 วันที่ผ่านมา +1

    Vlogs 3n ආසම shanuge vlog ekta..අනිත් 2th ලස්සනයි hodee

  • @vijithachandramali836
    @vijithachandramali836 17 วันที่ผ่านมา +5

    Love uu Shanuu akki 😩💗
    Jesus Bless Youu!!!😽👀

  • @piggybea
    @piggybea 17 วันที่ผ่านมา +5

    Adath vlog eka lassana athi❤

  • @kaveeshaseuwandiyakdehi5191
    @kaveeshaseuwandiyakdehi5191 17 วันที่ผ่านมา +2

    Vlog eka danakan balan hitiye adarei godak ❤❤

  • @ImandiNethsala
    @ImandiNethsala 8 วันที่ผ่านมา

    හොඳම සමගිය තියනවා Oyalage පවුලේ Budusaranai.

  • @user-bm9ql4qf2k
    @user-bm9ql4qf2k 17 วันที่ผ่านมา +4

    ඇති යන්තම් vlog එක දාලා.. 😌 කොච්චර බලන් හිටියද කියලා දන්නවද ඔයා 😢

  • @sajanadimantha2964
    @sajanadimantha2964 17 วันที่ผ่านมา +39

    Ane thama ara nangi icu eke inne dn eyava docta kenek balanava e docta balala thama anthima thirane kiyanne😢hoda deyak venna kiyla prarthana karanna 🙏🙏🙏

    • @Umesha855
      @Umesha855 17 วันที่ผ่านมา +2

      හැමදේම හොඳින් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏❤️

    • @madarakaushalya977
      @madarakaushalya977 17 วันที่ผ่านมา +2

      🙏🙏🙏🙏

  • @chamodyasathkumara2174
    @chamodyasathkumara2174 6 วันที่ผ่านมา +1

    Hrima enjoy family ekk hithe aulk tibbth shnug video blddi apiwath cool wenw❤

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs 16 วันที่ผ่านมา +1

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ චුන්ගාගෙයි නන්නගෙයි කෝලම් නිසා.😘😘😘

  • @AmakshiTanya-np8sw
    @AmakshiTanya-np8sw 17 วันที่ผ่านมา +4

    අනේ අක්කේ india වල vlog එකක් ගෙන්නකෝ
    Plz🫶

  • @nirupikaperera1658
    @nirupikaperera1658 16 วันที่ผ่านมา +5

    සතුට ආදරය නිහතමානීකම පිරුණු සුන්දර vlog ekak💕💕

  • @oshdhiathukorala6902
    @oshdhiathukorala6902 16 วันที่ผ่านมา +1

    අනේ ඊයෙ රෑ මං ඔයාව හීනෙනුත් දැක්ක ඇත්තමයි 🥺❤ ආදරෙයි අක්කියෝ 😘

  • @hasinijherath
    @hasinijherath 14 วันที่ผ่านมา +2

    අපිත් ගියා famly trip කතරගම to නුවරඑළිය දවස් 4 කට ❤

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303 17 วันที่ผ่านมา +6

    තුන් දෙනාගෙම වීඩියෝ බැලුව. හරිම ලස්සනයි ❤️. ඒත් ඔයාගෙ එක ටිකක් අපිට ළඟයි වගේ දැනුණා. ඔයාගෙ හිනාව....😂. අදරේ හිතෙනවා. ❤

  • @Reyah8989
    @Reyah8989 17 วันที่ผ่านมา +5

    This is what happend if girls are independent, A beautiful family life, girls make everything beautiful

  • @user-qm8iw7zf2s
    @user-qm8iw7zf2s 16 วันที่ผ่านมา +1

    Ane oyla 3n denagena Video balanna Mn hrima asai akkala dennage Video balala oyth Video Eka danakan balan hitiye ❤️3n denage ekama Video Eka unata e videos Thunama thun vidiyak balanna asai 😍thank you oyth Video Eka demmata shanu adarei

  • @eshanihansika3221
    @eshanihansika3221 17 วันที่ผ่านมา +1

    අනිත් vlogs දෙකත් බලලා මේක දානකල් බලන් හිටියේ.. අනේ අර skirt එකට cute shanu..

  • @GorgezDeMel
    @GorgezDeMel 17 วันที่ผ่านมา +3

    Hanthana ❤ lovely Vlog Shanu ❤

  • @PrasangikaSadamali-hc6ci
    @PrasangikaSadamali-hc6ci 17 วันที่ผ่านมา +3

    Akki oyaga thava vilog ona man harima asay oyaga vilog balanna❤❤❤❤

  • @roshansabeeha1151
    @roshansabeeha1151 17 วันที่ผ่านมา +1

    Thank you vlog eka dammata ❤️❤️❤️❤️❤️🥰😍😍😍

  • @user-ue3dt8rc8u
    @user-ue3dt8rc8u 17 วันที่ผ่านมา +1

    Oya vage family ekak labennath shanu akki godak pin karala thiyenava e vgema oyalage සහෝදර බැඳීම marama lassanai❤❤

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala593 17 วันที่ผ่านมา +7

    35:45 අම්මෝ දිනේෂ් අයියා 😉❤

  • @Imayaoshadi12
    @Imayaoshadi12 17 วันที่ผ่านมา +3

    Anyday I’m watching your vlogs my mind says “your so lucky girl Shanu akki 🥺❤️”

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 15 วันที่ผ่านมา +1

    Anee....godak lassanai vlog eka..hithe duka nathi una shanuge me vlog eka balala ❤️❤️🫶

  • @diniducharuka95
    @diniducharuka95 13 วันที่ผ่านมา +1

    තුනම බැලුවා.අක්කිගේක බලන්න තමයි හිටියේ .ගොඩක් දවස් .ඔයගොල්ලම් මාර ජොලි .