I havent seen any of this family members are criticizing anything or anyone...so they have plenty of time to enjoy their lives.😍😍 their minds are blessed with good vibes 🥰..blessing to all
A Sweet Vidio. Fav. places, the little river area , the sound of water flowing near the pancakes and halapa Cafe. Also the place you stayed. The Beautiful little village, looks like some where else in the world, Sri Lakan food and the Horse Rydes. 🌷♥️🙏
ඇනේ මංදා මොකක්ද කියලා ...මෙයාලගේ vedios බලද්දී මට හිතට දැනෙන්නේ පුදුම සහනයක් ...mind relax ❤....
අනේ පවුවු... දිනක්ෂි babata bridies පෙන්නන්න මහන්සි වුන තරම්.. soo lovely..❤
කොච්චර ලොකු වුනත් ඉස්කෝලෙ කාලේ හොදම යාලුවා තාමත් සාරංග අයියගෙ හොදම යාලුවා. ඒකනම් මරු 🧡 මේ අජිත් අයියා නේද සාරංග අයියා එක්ක ඉස්කෝල කාලේ twinsලා හෙව්ව යාලුවා 😂 මට මතකයි දවසක් සාරංග අයියා කිව්වා. ඔයාලගෙ වෙඩින් එකේදි සර්ප්‍රයිස් වීඩියෝ එකක් එව්වෙ එයා නේ ❤❤
❤ඔබ විඳි ඒ සතුට මාත් වින්ඳා මේ රසවත් වීඩියෝ එක බලලා.....හිත සැනසුනා...
ජේසු පිහිටයි !
තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම....😍😍
තමන්ට ගැලපෙන අය එක්ක ඉද්දි මිනිස්සු කොච්චර සතුටින්ද සැනසීමෙන්ද❤
ඇත්තටම දිනක්ශි අක්කා කට ඇරන් නිදාගෙන ඉන්නකොට තමා වැඩියෙන්ම ලස්සන 🤭❤️ ( ආදරේට කිව්වෙ හොදේ නැත්තම් තරහ උනොත් එහෙම 🤭) ඔයාලගෙ vlog නම් එකක්වත් මිස් කරන්නෑ. ලස්සනයි අක්කලා තුන්දෙනාම💖
සාරන්‍ය හරිම comfortable දිනේෂ් එක්ක ❤ ඒක හරිම ආදරනීයයි ❤
ලස්සනයි ගොඩාක් විශේෂයෙන් සාරන්‍යා හරිම පින්බර දුවෙක්.....
ඔයාලා හැමෝම පින්වන්තයි...ඇත්තෙන්ම ඇත්තමයි....ඔබ විඳි ඒ සතුට මාත් වින්ඳා මේ රසවත් වීඩියෝ එක බලලා.....හිත සැනසුනා...
ජේසු පිහිටයි !
තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම 🙏
Me lankawedaaaa kiyala hithuna mata
දිනේෂ් සාරන්‍යා බබාට හුගක් ආදරෙයි 😍😍😍 මම හරිම ආසයි ඒ දෙන්නගෙ බැඳීමට . ශනූයි දිනේශුයි දෙන්නම එහෙමයි අපේ චුන්ගි බබාට හුගක් ආදරෙ කරන ශෝක් පුංචියි බාප්පියි දෙන්නෙක් 😍
අක්කියා පව් අනේ 😅🤭 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ආදරේයි😍😍😍😍❤️❤️❤️❤️
වීඩියෝ එකක් බැලුවට පස්සේ ආයේ ආයේ වීඩියෝස් එනකම් බලන් ඉන්න මන්.. 🥺💗 saranya chuty lassnayi 🤍💗
අක්කේ, ඊයේ මම ගියා විසල් ආදරේ බලන්න......කියන්න වචන නෑ....හොදටම ඇඩුවා....Film එක බලලා ඇඩුවා කියන්නේ මට ඒක හොදටම දැනුනා ඒ තරමටම ඔයලගේ රගපෑම මරු.....ආය පාරක් බලනවා නිවාඩුවක් හම්බ උන ගමන්......❤️🥺
Anud & saara ekatha wen nadd film eke😢😢
කවදා වෙනකං තියෙනවද
@@MaheeshaSewmini-ys7iu na....Anud and Thaadi thana ekathunwenne...
@@ganaru2768 Ekanm danne na dear...film eka released une nm lagadi
Visal adare api eye baluwa akke oya hodata act kranawa ❤
හයියෝඕඕඕ...🤣🤣🤣🤣 අක්කා කට ඇරගෙන ඉද්දි පංසලේ පිංකැටේ වගේ...මරේ මරු ....සෝ කියුට් ..
ඕන්න ඔහොම කලින් දාපු නැති vlogs ටික වෙලාවක් ලැබුනම දාන්න අක්කි ❤❤ නුවර එලිය ව්ලොග් එක ඒ කාලෙත් දානකම් බලන් හිටියා. දැන් හරි දාපු එකට හුගක් සතුටුයි. ඔයාගෙ ව්ලොග්ස් හරිම නීට් ❤️❤️
දාපු ගමන්ම බැලුවා.. දානකම් බලා ගෙන හිටියේ.. තව video ඉක්මනට දාන්න 🥰😘😍
අනේ මෙහෙම ඉල්ලනවට සමා වෙන්න..ඔයාලගේ බබා පාවිච්චි කරලා අයින් කරපු බ්ඩු තියේනම් මට දෙනවද..අලුත් උපන් බබෙක්ට පාවිච්චි කරන්න පුලුවන් දේවල්..ගොඩක් පින්..🙏😪
@Saranga - Dinakshie Online
❤❤❤❤❤❤@@TheshilaKumarasinghe
Ekta samawa ganna deykke ❤
Data card දාගන්න සල්ලි කොහෙන්ද?
හරිම සතුටුයි ඔයාලගේ බ්ලොග් එක දිගට ම බලනව❤❤❤❤❤❤❤❤❤❤❤
Well Deserving Places. Very Enjoyable. So many Proud of you Saranga & Dinakshi Both of You! Congrats & Well Issues for the Future As well.. ❤💛🌸
Ayiiiyooooo nidiyagena hitapu widhiyanam shooook nangi😂😂😂😂
අක්කි..ඔයා නිදාගන්න විදිහ මරු.😂😂😂 ආදරෙයි තුන්දෙනාටම
හරිම ලස්සනයි වෙනදා වගේම අදත් ව්ලොග්ස් එක දිනක්ශි අක්කා😊
චූටි දුව බලන්න හරිම ආසයි එයා හින්දමයි මේක බලන්නේ
Mona unath vlog eke supirima hariya thibbe dinesh ayya awata passe . Good luck 🤞 ❤
ude idan marama aulen hitye,,, oyalge vdos blnw, me vdo ekath suggest una nsa bluwa 🙃 mge mood ek fixed 🥰🥰🥰🥰 thnx 😇 funny, lovely ma vdo eka meka 🥰🥰🥰
Harima lassani video eka akki.oyalage video ekakhari aniwaren mn balanawa dawasakata hithata loku sahalluwak denenawa ewa balddi.adarei oyalage family eke hamotama❤❤❤
අනේ සාරන්‍යා දැක්කම ආදරේ හිතෙනවා..❤❤
අනේ මට හරි ආසයි සාරන්‍යා බබා බලන්න ❤️❤️❤️💐💐💐
Dinakshie akkige kata diha baln hitiye.nala dath ekka kata harima lassanai akkige.❤man godak asai akkita..oya godaaak lassanai.hamotama budu saranai akki.🎉🎉
Dinesh aiya babalata godak adareine 😍😍
Dinna < 3 with Saranya ❤
Cutest bond 😘
Wow..Dinakshi..you've become an excellent video editor. Really perfect and so lovely. Good luck 👍
ඔයාලා දෙන්නනම් ශෝක් කපල් එක 💗💗
ඒ කතාව ඇත්ත ජීවිතේ හැම මොහොතක්ම සතුටින් ගත කරන්න ඕනේ 🥺
ඒක ඔයාලා උපරිමයෙන්ම කරනවා❤❤
ඔයාලනමි පිස්සුවක් වෙලා අක්කියෝ .....වීඩියෝ එකක් දානකල් බලාගෙන ඉන්නේ හැමදාම ....ආදරෙයි ඔයාලා හැමෝටම ...හැමදාම සතුටින් ඉන්න .....ජේසු පිහිටයි ❤❤❤❤🙏🙏🙏🙏
ඉයේ vlog දාන්කන් මම වගේ බලන් හිටපු අය ඉන්නවද ....ආදරේයි ❤❤❤❤❤❤❤❤❤
සාරාණ්‍යාගේ ලස්සන....කියන්න වචන නෑ littel cutie ගැන...love u දුව 😍
හරිම ලස්සනය් මේ vlog එක.අනේ මන්දා new year vlog එකට වඩා සාරන්‍යා චුටියට පේනවා .haircut එක නිසාද? enjoyed alot thanks again
Tikk kal ekk 😊
Meka kalin vidio ekk
අනේ හරි ලස්සනයි අක්කා.සාරන්යා බේබි හරිම හුරතල්.ආදරෙයි හැමෝටම❤❤❤❤
Meka saranya podi kale giyapu trip ekak 😍❤️❤️
විසල් ආදරේ ෆිල්ම් එක බැලුව අක්කා ඊයේ මාරම ලස්සනයි.. ❤️
Akki oyala marai.oyala mitt wenne kohomada mama sayuri.
හරිම ලස්සනයි ..හැමදාම සතුටින් ඉන්න..බුදුසරණයි ..🙏🙏💖💖
අනේ චුංගා මැණික ශෝක් අනේ දැන් ❤❤❤❤❤.
පරන එකක්ද මේ..😮 adarei oyala hemotama❤❤❤❤
සාරංගයි යාලුවයි පෙනුමෙන් එකකුස උපන් අයියයි මල්ලියි වගේ.
හරිම ශෝක් අනේ මමත් ආසයි ඇවිදින්න යන්න.ලංකාවට ආපුවහම යනවා මහත්තයත් එක්ක👌👌👌❤️❤️ඔයාල තුන්දෙනාට හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා❤️❤️🤲🤲🤲ඔයා නම් හරිම වාසනාවන්තයි නංගී.ඔය වාගේ හස්බන්ඩ් කෙනෙක් ලැබෙන්න.👌👌👌👌
❤ලස්සනයි පුතේ ඔක්කොම සහ නුවර එලි ගමන ජිවිතේ විදින අයට මගෙන් සුබ පැතුම් ❤❤❤❤❤
සුපිරි අක්කේ ඔයාල ඉන්න විදිහ නියමයි❤❤❤
I havent seen any of this family members are criticizing anything or anyone...so they have plenty of time to enjoy their lives.😍😍 their minds are blessed with good vibes 🥰..blessing to all
ආදරෙයි චූටි මැනික...❤❤❤❤ හරිම ලස්සනයි ...ආදරෙයි ❤❤
අම්මෝ දිනක්ශි අක්කි කට ඇරන් නිදාගෙන හිටපු තැන මරු 😂❤
ඔව් අනේ සමහර නිළියො නම් මෙහෙම ඒවා Vlogs වල දාන්නේ නැහැනේ. ඒකටත් එක්ක මෙයාලා.....😂😂😂 හරිම අව්‍යාජයි...
අක්කිලා නුවරඑලියෙ ගිය ගොඩක් තැන් මට නෝට් වුන විදිහට ශනූ අක්කි ශූටින් ආපු තැන්❤
අක්කේ ෆිල්ම් එක මරු ❤👀 අක්කි එක්ක සෙල්ෆියකුත් ගත්තා 🎉
ඔයාගෙ vlogs වල ඔයාගෙ ඇඳුම hariyata පේනවිදියට video කරන්න මම ඔයාගෙ ඇඳුම් වලට ගොඩක් කැමතියි ❤❤
දිනක්ෂී අක්කි 😂😂 ශෝක් නින්ද
සාරන්‍යා ශෝයි අනේ😊❤️
Saththuntanam math bayai 😂😂 saranya manika godak adara niyai❤️
Volg එකක් දානකන් බලාගෙන හිටියේ අයියෙ අක්කි හරිම සුන්දරයි දිනෙෂ් අයියගෙ ඉදිරි කලා කටයුතු වලට මගෙ ආශිර්වාදය සෙත් ශාන්තියපතනවා.විනොදයෙන් සතුටින් ඉන්න අයියෙ අක්කි පරිස්සමින් ගිහින් සතුටින් එන්න මගෙ ආදරය ආශිර්වාදය හැමදාමත් තෙරුවන් සරණයි ජෙසු පිහිටයි ❤❤❤❤❤❤❤🎉😊
Breakfast place, Puwakpitiya Fresh Way hotel. Really nice place. Near awissawella.
Saranga godak sathutin inna dinkshi nisa dinakshi thamai sarangata jivithe watinama tegga dunne ❤
චුංගා චූටි කාලෙ හරි හුරතල් 🥺❤️
හරිම ලස්සනයි ඔයාලගේ වීඩියෝ අපි හරිම ආදරෙයි ඔයාලට බුදුසරණයි දෙවිපිහිටයි ❤️❤️❤️❤️🥰🥰🥰
ඒ නින්ද නම් මටත් තියෙනවා අප්පහ් 😂 චුංගට කැප් එක දාපු එකට ආදරේ හිතුනා තාත්තලගේ අම්මලගේ ආදරේ එහෙමයි🥺❤ පරක්කු වෙලා හරි බලන්න පුලුවන් උනා මේ Vlog එකත්
Fresh way රෙස්ටුරන්ට් ..පුවක්පිටිය,අවිස්සාවේල්ල ..එකේ කෑම හරිම රසයි....
Yep
Saranga ayya is total husband materials 👌🏼
👍🏻👍🏻♥️ God bless you all! 🙏🏻
අනේ හරිම ලස්සනයි .
සතුටින් ඉන්න ....ආදරෙයී තුන්දෙනාටම .❤️❤️❤️
Aiyo😂 matath ohomamai ninda ynne.negittama wasa lejjai.mama harima asai oyalage videos blnna.dinakshi oya hari hoda kenek.open wa katha karanawa.mama harima kemathi ekata.❤
චුංගි මැණිකගෙ කොන්ඩෙ කපලා❤❤❤ bs🥰🥰
Saranya podi ne anee....meka kalin giyapu ekakda🙄❤
Humble ❤❤❤❤❤Really amazing family and love you guys ❤️❤️❤️❤️god bless you ❤❤
උදේ කෑම කාල තියන්නේ අවිස්සාවේල්ල fesh way එක. ආයේ
යන වෙලාවක ට්‍රයි කරලා බලන්න තව ටිකක් යනකොට තියෙනවා අවි්සාවේලලේම Ranmuthu කියලා රෙස්ටුරන්ට් එකක්. ඒක මීටත් වඩා මාරම රසයි සහ පිරිසිදුයි 🥰
Dinesh hari adarei wage babalata ❤❤
චුංගා පොඩි කාලෙ එකක් නේද මේ?? අනේහ්..ශෝයි ❤❤❤
චුන්ග මැණික දැන් දග මල්ලක් වෙලා තෙරුවන් සරණයි තුන් දෙනාටම❤❤❤❤
🥺🌹❤️Sosa mala video ekak danakn blagena hitiya...aluth film ek lassanai ..
අනේ හුරතල් සාරන්‍යා බබා 😍😍
මම හුගක් ආදරෙයි මේ මැනික් කැටේට ❤
ජේසු පිහිටයි ඔයාලාට අදරේයි❤❤❤
Oyala hamoma harima lassanata adren jeevite vidina aya 🎉🎉🎉🎉 hamadama me adaraya satuta radewa ❤❤❤ තෙරුවන්
තෙරුවන් සරණයි. හැමෝටම සුබ ගමන් ❤❤❤
Shok akki oyge family eka babyge konde wawanna ලස්සනයි 😊
Such a lovely kid 😩❤️
Please tell the names of restaurants and hotels. I love to hear that. Thank so much for making us happy❤️💐
Hiya is this Pedro barn ull stayed inside little England. Compound ?
සාරංග අයියගේ මන්තරේ තමා චුන්ගා හිශාන් අයියගේ සැලෝන් එකේදි නන්නගෙ කකුලේ තුවාලෙටත් මතුරන්නේ ❤😂
දිනේශ් නුවර එලියෙද...පට්ට දුප්පත් කොල්ලො කට්ට කාලා කොලඹට ඇව්ල්ලා තමන්ට ක්ශේත්‍රයෙත් තැනක් හදාගෙන, ජීවිතේම ගොඩ දාගන්න පුලුවන් කෙල්ලොත් අල්ලගෙන ජීවිතේ සාර්ථක වෙනකොට , කොළඹ කාලකණ්නි හතර වටේ රස්තියාදු ගහනවා අම්මා අප්පාගෙන් පිනට කකා 😢
ඔයා දිනේෂ් පට්ට දුප්පත් කියලා දන්නවා ඒත් එයා නුවරඑළියේ කියලා දන්නේ නැහැ 😂😂😂
😂😂
නුවරඑළිය ඉන්නේ දුප්පත් අය කියලා කිව්වේ කව්ද කොල්බනේ ඉන්නේ වතුවල අය මහ ලොකුවට කොලබ කිව්වට ...දින්නා කොල්ලට
අනම් මනම් කියන්නේ මොඩය
@@mashi2444@VCR 5r un 8:30 🎉🎉 🎉🎉😂❤😢🎉❤😂
Moda ganiyek😂😂
Me vlog eka kalin karapu vlog ekk kiyla hithenne mata vitharada.... 😊Any way.. හැමදාම සතුටින් ඉන්න ඕනි... ආදරෙයි චුන්ගා මැණිකේ ❤
matath hithuna saranya chuti wage
Saranya petiyage konde kepuwada ආදරෙයි menika nangi oyata mallita oyalage paule hemotama godak adarei ❤❤❤❤❤❤
සාරන්‍යා තවත් ලස්සන වෙලා❤❤❤
අනේ සාරන්‍යා බබා වෙනස් නන්නා වගේ වෙනදට වඩා චූටි ලුක් එකක් ඒක තේරුනේ මට විතරද අනේ😍 ආසාවෙන් බැලුවා ව්ලොග් එක ඉතින් වෙනදා වගේම❤️😌
ඉස්සර ඉදන් මගේ ආසම නිලිය ..❤
Harima asa family ❤❤❤❤❤❤
මෙවා බලන විට හැමදාම ජිවිතයට හරිම සතුටක් දැනෙන්නේ පුතේ මම හරිම ආදරේ පවුලක්
අනේ මෙන්න දාලා 🤩🤩🤩🤩🤩
Akki math blwa Saturday film 1🥰 lassanma lassanai ❤️
ලස්සන අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
Lassanama seen eka akkige ninda car eke
"Kande ela" is very beauty of nature ❤
A Sweet Vidio. Fav. places, the little river area , the sound of water flowing near the pancakes and halapa Cafe. Also the place you stayed. The Beautiful little village, looks like some where else in the world, Sri Lakan food and the Horse Rydes. 🌷♥️🙏
ලස්සනයි❤️ ....
ආදරේයි ❤️❤️❤️❤️
ලස්සනයි වීඩියෝ එක ඔයාලගෙ හැමදාම බලනවා අක්කි ❤️❤️❤️🥲🥲🥲🥲