අන්තිම VLOG එක😭 | අයෙත් එන්නෙ නැති දවසක් | solo breakfast in Nuwaraeliya❤️| නුවරඑලියෙ තනියම

แชร์
ฝัง

ความคิดเห็น • 1K

  • @ShanudriePriyasadtv
    @ShanudriePriyasadtv  18 วันที่ผ่านมา +511

    පාන්දර 2යි!!!! හැමෝගෙම comments කියවලා ඔක්කොම like කරලා පුලුවන් වදියට reply උත් කරා🙈 Thank you for the loveee❤

    • @NimadaKodithuwakku
      @NimadaKodithuwakku 18 วันที่ผ่านมา +3

      Love you akki ❤️❤️🥰🥰😍😍

    • @user-pz7co7ry5f
      @user-pz7co7ry5f 18 วันที่ผ่านมา +2

      Uthuranna hariyanna ona nangi oyata ❤️❤️❤️❤️❤️ budu saranai!

    • @nethmikavindya6436
      @nethmikavindya6436 18 วันที่ผ่านมา +2

      ❤️❤️🥰

    • @maleeshapawansi-tg1vr
      @maleeshapawansi-tg1vr 18 วันที่ผ่านมา +1

      😍❤️😘

    • @mohammedshifnaz
      @mohammedshifnaz 18 วันที่ผ่านมา +1

      ❤❤

  • @esmikaushalaya5942
    @esmikaushalaya5942 20 วันที่ผ่านมา +46

    කම්මැලි නැතුව skip කරන්නේ නැතුව vlog එකක් බලනවා නම් ඒ shanu ගේ විතරයි.. කම්මැලි නෑ ❤😍

  • @kavi546
    @kavi546 22 วันที่ผ่านมา +394

    මට දෙයක් කියන්න තියෙනවා... ගොඩාක් තනි වෙච්ච කාලෙක හැමදේම එපා වෙලා ඉද්දී මට මාව සතුටු කරන්න මට self love ගැන motivation එකක් හම්බුනේ ඔයාගෙන් අදටත් මං මාර සතුටෙන් ඔයාගෙ සමහර vlogs බලපු නිසා... කවුරු හිටියත් තමන්ට තමන් විතරයි ඉතින් තමන්ව සතුටෙන් තියන්න ඕන තමන්මයි... Thank u soo much akki 🥺❤️

  • @nawo...
    @nawo... 22 วันที่ผ่านมา +81

    අක්කි මං දිවිතුරානං බලල නෑ.. ඒත් මං සමල්කට මාරම ආසයි.. තාම මතකයි.. ඒ කාලෙ ❤❤❤

    • @ashk7151
      @ashk7151 14 วันที่ผ่านมา +1

      Oya divithura mula idalama balanna pudumakara lassani mama asama drama eka ethakota oya samlkata wada ishata adare kalaii ekanma mata Siyata 1000 shuwwa

  • @NadeeshiPramodya
    @NadeeshiPramodya 22 วันที่ผ่านมา +59

    වැඩේ හරියටම කරන ඔයා වගේ අය හරි අඩුයි... ඒ වැඩ අස්සෙත් තමන්ටම කියලා කාලයක් වෙන් කර ගෙන ජිවිතේ ලස්සනට ගත කරන හරි ලස්සන ගැනු ලමයෙක් අනේ ඔයා.. 🥺 ඔයාගෙ ඔය ගතිගුණ වලට තමා මමනම් හුගක්ම ආස.. ඉතින් බලාගෙන ඉන්නවා next film එක ඉක්මනට රිලිස් වෙනකම්... ආදරෙයි ශනුවෝ.. My one and only fv 💖🙈🥺

  • @Nadeedil391
    @Nadeedil391 22 วันที่ผ่านมา +49

    ශනු මගේ දුවට වයස අවුරුදු පහයි එයා ඔයාගෙ මේ ව්ඩියොස් බලන්න් හරි ආසයි යුටියුබ් එකෙ ඔයාගෙ ව්ඩියො එකක් දැක්ක ගමන් අර ක්ක් ඔන මට බලන්න කියල දාගෙන කිසිම කම්මැලිකමක් නැතුව බලනව ඉවර වෙනකම් මං ආසයි එ අක්කිට කියකිය ❤

  • @gayanimaheepala7080
    @gayanimaheepala7080 23 วันที่ผ่านมา +16

    අද නමි හරිම දුක්ඛිත දවසක් අප්පා.. හරිම ලස්සන කතාවක්... අගා, සමාධි, ඊෂා, සුර්යා , අලී, තේමිය ඇතුලු හැමෝම චරිත ලස්සනට කරා.. ආයෙත් එන්න සෙටි එකම...

  • @chathurangiranaweera4627
    @chathurangiranaweera4627 22 วันที่ผ่านมา +14

    ඔයා දාන සේරම ව්ලොග් හරි ශෝයි අක්කි. එකක් කියල තෝරන්බ බෑ. සේරම හරිම ආසාවෙන් බලනවා. ඉස්සරහට තව ලස්සන ව්ලොග් දාන්න. ❤ ඔයාගෙ ඉදිරි වැඩත් සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤

  • @NishiCreations1521
    @NishiCreations1521 23 วันที่ผ่านมา +71

    ඔයාගෙ ව්ලොග්ස් එකක්වත් වැඩක් නෑ කියන්න බෑ ශනූ ඔක්කොම නිකන් ඔහේ කියවන් යන ඒවා නෙවෙයි හැම ව්ලොග් එකේම මොකක්ම හරි special දෙයක් තියෙනවා..ඒක නිසා ඔක්කොම ව්ලොග්ස් හොඳයි ඔයාගෙ..❤❤

  • @charithyakarunarathna7309
    @charithyakarunarathna7309 22 วันที่ผ่านมา +55

    අක්කෙ මං මේ අවුරුද්දෙ ඔයාගෙ කැමතිම vlog එක melbourne gihin දාපු valentine solo date vlog එක . අම්ම්මෝ ඒක මාරයි. මට ඒක බලපු වෙලේ හිතුනා poll එකේ ඒ vlog එක මුලින් ඉල්ලන්න තිබුනා කියලා . ඒ තරම් ඒ vlog එකෙන් ගොඩාක් දේවල් මං මගේ ජීවිතේ ට ගත්තා. මං එදා හිතුවා මාත් හොදට ඉගෙනගෙන solo travel යනවා කියලා . ජීවිතේ කොච්චර නම් සුන්දරයි ද කියලා එදා ගොඩාක් දැනුනා. ගොඩාක් ස්තූතියි අක්කේ මේ විදිහට අපි වෙනුවෙන් ඔයාගෙ කාලෙ වෙන් කරලා vlogs edit කරලා දානවට. ඔයා ඔයාගෙ free time එක සමහර වෙලාවට කැපකරලා තමයි අපිට මේ විදිහට videos අරං එනවා ඇත්තෙ. ❤🥺

  • @user-hx3de1vg7d
    @user-hx3de1vg7d 20 วันที่ผ่านมา +6

    ඇත්තටම self love ගැන motivation එකක් ආවේ ඔයාගේ වීඩියෝ බලලා ශනු...ඇත්තටම ඔයාගෙන් ජීවිතයට ගොඩාක් හොඳ දේවල් ඉගෙන ගත්තා .දිගටම වීඩියෝස් කරන්න.good luck ❤️

  • @kavindiapsara398
    @kavindiapsara398 21 วันที่ผ่านมา +14

    මිනිස්සු පොඩ්ඩ ඇත්නම් කතා වලට බැන්නට ඒවා අපිට ලස්සනට පෙන්නන්න ඔයාලා කොච්චර මහන්සි වෙනවද නේද🥲 ගොඩක් ස්තුති අපිට මෙහෙම නිෂ්පාදන ගේනවට❤️💐

  • @manojgamage7030
    @manojgamage7030 19 วันที่ผ่านมา +4

    සිංහල අලුත් අවුරුද්දට කරපු vlog එක බලල මට හිනාවෙලාම හුස්ම හිරවුනා. එච්චරටම ඒ vlog එකට adict වුනා කිව්වොත් හරි. ඔයාගෙ හැම vlog එකක්ම හරිම ආසවෙන් බලන්නෙ. එච්චරටම entertaining. සමහර වෙලාවට එකම vlog එක තුන් හතර පාරක් බලනවා. දිගටම vlogs කරන්න. මොන විදිහෙ එක්ක් කරත් අපි ආසාවෙන් බලන්නවා. May god bless you always ❤

  • @Tharu1121
    @Tharu1121 19 วันที่ผ่านมา +13

    37:25 මම නම් ආසම Melbourne valentine Solo vlog එකට 🥺❤️

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe677 21 วันที่ผ่านมา +2

    Godak asai oyage video balanna.නොදන්නා dewal godak oyagen ඉගෙන gaththa shanu.god bless you darling ❤❤❤

  • @thilinishashikala7864
    @thilinishashikala7864 22 วันที่ผ่านมา +5

    හරි ලස්සනයි ඔයාට ගොඩක් කැමතියි කොහොමත් මම දිවිතුරා නාට්‍ය මම දිගටම බැලුවා ඔයා ලස්සනට රඟපානවා දුකයි නාට්‍යය ඉවර වෙන එක ගැන ඔයා හරි ෂෝක් අනේ ඔයාගේ වීඩියෝස් හැම එකක්ම වගේ මම බලනවා ඔයාට ගොඩක් ආදරෙයි❤❤❤❤

  • @thisarasajeewi1133
    @thisarasajeewi1133 22 วันที่ผ่านมา +8

    දිවිතුරා...❤️
    ඔයාගෙ අනිත් vlogs වගේම මේකත් ආසවෙන් බැලුවා......

  • @travelwithaayu1392
    @travelwithaayu1392 23 วันที่ผ่านมา +62

    😢😢 කතාව ඉවර වෙනවා ඒකට හරිම දුකයි පටන්ගත්ත දවසේ ඉදලාම කතාව බැලුවා. ආයෙත් ශනුගේ කතාවක් ඕනි. හරිම දුකයි

  • @ChamilaPriyanthi-le1he
    @ChamilaPriyanthi-le1he 22 วันที่ผ่านมา +3

    ආසාවෙන් පලවෙනි කොටසෙ ඉදල බැලුවා අද ගොඩක් දුකයි ඉවර වෙන නිසා දිවිතුරා එක්ක හිනා උනා ඇඩුවා මාර විදියට ඇබ්බැහි වෙලා හිටියේ ඔයා මාරම විදියට ඒ කතාවට සාදරනයක් කරා හරිම ලස්සනයි තව ලස්සන කතාවක් බලන්න ලැබේවා සියලු දේම සාර්ථක වේවා හරිම ලස්සනයි අද vlog එක හැමදාම ආදරෙයි මැනික සතුටින් ඉන්න

  • @HirunikaDissanayake55
    @HirunikaDissanayake55 22 วันที่ผ่านมา +15

    මම නම් දිවිතුරා බලන්න ගත්තෙ ඔයා ඉන්න නිසාමයි ශනූ..❤ ඒක ඉවර වෙන එක ගැන පොඩ්ඩක් දුකයි❤..ඔයා ඒකේ ලස්සනට රගපෑවා... ආසම ව්ලොග් එකක් කියලා නෑ..ඔයා දාන හැම ව්ලොග් එකක්ම ලස්සනයි ❤

  • @samithriwee855
    @samithriwee855 22 วันที่ผ่านมา +199

    දිගට ඇදෙන නාට්‍ය වලින් එක දිගට බලපු එකම නාට්‍ය .. staff bus එකට නැගපු හමන්ම TH-cam එකෙන් දිග හැරගන්නේ දිවිතුරා.. සමහර දවස් වලට නාට්‍ය බෝරීන් වෙලා තියෙන දවස් වලටත් බැන බැනා ඒත් දිගටම බැලුවා .හිතට දුකකුත් දැනුනා අද ඉවරයි කියලා හිතෙනකොට මොකද නාට්‍යයේ උදුල් හිමාලී අගස්ති නිලූෂී කවී තේමිය අලී ඉස්සර ආච්චි අම්මා ජීවිතේ හරී සමීප චරිත ..නාට්‍ය හරහා මේ සැබෑ චරිත වලට ඉස්සරටත් වඩා ආදරය කරන්න පටන් ගත්තා . හටියට පවුලේ සෙට් එකක් වගේ. ව්හේෂයෙන් ඔයාව වැළදගත්තෙත් මේ නාට්‍ය තුළින් ..ඇත්තටම කිව්වොත් මාරම ආදරෙයි පවුලේ කෙනෙක් වගේ දැනෙන්නේ ..ඔයා ඇත්තටම දක්ෂ ළමයෙක් වගේම හොද හදවතක් තියෙන ආදරණීය කෙල්ලෙක්..sweet ❤❤❤ඒ නිසා ඒ ආදරණීය බව සුරක්ෂිතව රැකගන්න....
    ලොග් එක ලස්සනයි හිමාලීට මාරම ආදරෙයි නිලූෂී කලු චරිතයක් උනත් එයා මාරම දක්ෂ ලෙස චරිතය කලා.. ටීනත් එජෙමයි. කවීත් එහෙමයි අගස්ති ට ලංකාවේ හැම කෙනාම ආදරය කරන්න පටන් ගත්තා... ස්තූතියි නාට්‍ය හරහා ඒ චරිතය තුළ හැගීම් භාවාත්මකව ඉදිරිපත් කලාට...ඔයාට ජයෙන් ජය ❤

    • @apsaramallawaarachchi344
      @apsaramallawaarachchi344 22 วันที่ผ่านมา +4

      ජපානෙ හිටිය උනත් අවුරුදු 3ම එක කොටසක් වත් මග අරින්නෙ නැතුව සේරම බැලුව..ඒ තරම් ඇබ්බැහි උනා, දුකයි ඉවර නිසා...වෙන කිසිම කතාවක් බැලුවෙ නෑ ලංකාවෙදිත් නෑ, මෙහෙදිත් බැලුවෙ නෑ.දිවිතුරා විතරයි බැලුවෙ 🥺🥺

    • @user-dm4ui5ic9z
      @user-dm4ui5ic9z 21 วันที่ผ่านมา

      Adari❤

    • @TheVnv23
      @TheVnv23 21 วันที่ผ่านมา +1

      😂😂😂😂

    • @SASINI549
      @SASINI549 18 วันที่ผ่านมา

      ඇත්ත මාත් ❤️

  • @nadeedilanika160
    @nadeedilanika160 22 วันที่ผ่านมา +7

    ඔයාගෙ ව්ලොග් බලන්න පටන් ගත්තෙත් දිවිතුරා ඔයාලා ශූට් කරන එකක්. එදා ව්ලොග් එක හරි ආසාවෙන් බැලුවෙ. අද මේකත් ❤

  • @hasiniranasinghe253
    @hasiniranasinghe253 20 วันที่ผ่านมา +15

    හරිම දුකයි කතාව ඉවර උනාට. බොඩිමේ ඉන්නකොට බැලුවේ මේ කතාව විතරයි . පාලුවට බලන්න ආසාවෙන් බලන්න තිබ්බ එකම කතාව. සුන්දර කතාවක්. සමහර දේවල් මගේ ජිවිතේ දේවල් වගේ දැනුනා. නුවරඑළිය lovely city. And දිවිතුරා is an unforgettable drama ever. Also love Shanu ❤

    • @srilankannr3061
      @srilankannr3061 14 วันที่ผ่านมา

      Math maara dukai divithura iwara unata,
      Maara lassana kathawak.
      Ape gedara hemooma beluwa me kathawak witharai.
      TV eke wena monawath ma balanne ne.
      Maga jeewithe hitapu samahara kattiyak apen ayin wela durakata hiya wage hegeemak
      Ane thawa tika dawasak dikkarala nattiya balanna thibbanam kiyala godak hithanawa
      Den nam TV Eka dannanema be ane,,

  • @UdeshiBee
    @UdeshiBee 22 วันที่ผ่านมา +3

    අනේ ආදරෙයි ..මං බලපු ලස්සනම කතාවක්.. ඔයාට ආදරෙයි කොහොමත් .. ගොඩාක් දුකයි. ඒත් අනාගතයට සුබ පැතුම් ඔයාට. ♥️♥️

  • @SaumyaGunasekara-ti1dg
    @SaumyaGunasekara-ti1dg 22 วันที่ผ่านมา +5

    අක්කා දාන ඕනම vlog එකක් ආසාවෙන් බලනවා .හැමදාම සතුටින් ඉන්න.❤❤

  • @lakminidulanjali9089
    @lakminidulanjali9089 23 วันที่ผ่านมา +8

    ආදරෙයි දිව්තුරා.මම ඔයාගේ ලොක්ස් බලනවා ශනු ඒත් අද තමා කමෙන්ට් එකක් දාන්න හිතුනේ.ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා. i love you .shanu

  • @nimalisubashini5901
    @nimalisubashini5901 21 วันที่ผ่านมา +1

    ලස්සනයි කතාව හැමදාම youtube eken baluwe lankawe pita idagena oyage vlogs ආසාවෙන් balanawa good luck sanu ❤❤❤

  • @dinushasewwandi18
    @dinushasewwandi18 13 วันที่ผ่านมา +1

    ඇත්තටම ආසයි ඔයාගේ vlog වලට❤

  • @Sandu_842
    @Sandu_842 16 วันที่ผ่านมา +3

    Shanu ...❤ හිතේ තියෙන ඔක්කොම ප්‍රශ්න අමතක වෙනවා ඔයාගෙ vlogs බලන වෙලාවට . Thank you so much and wish U all the best for ur future❤❤❤

  • @user-fm6py8cq9n
    @user-fm6py8cq9n 23 วันที่ผ่านมา +13

    Amboo bayathi una vedyi danne nethiveu kiyala adrei akki oyala lasantama ragapava kattiyama❤❤

  • @sisirakumara2267
    @sisirakumara2267 21 วันที่ผ่านมา +2

    මම ඔයාට ගොඩක් ආදරෙයි. දිවිතුරා ඉවරවෙද්දි මාරම දුකයි.ඔයාගේ හැම log එකක් ම මම බලනවා. ඔයාට බුදුසරණයි

  • @pooweer2472
    @pooweer2472 22 วันที่ผ่านมา +3

    අද උදේම අපේ ගෙවල් පැත්තට වැහැලා පායලා හරිම ලස්සනයි ඒ වගේම සීතලයි. මේ වෙලාවේ ශනූගේ vlog එක බලද්දි මට දැනෙන්නේ මාත් ශනූ එක්ක නුවරඑලියේ ගිහින් ඉන්නවා වගේ. ❤ උදේම හරිම peaceful calm feeling එකක් දැනෙනවා. 🤗

  • @user-kc7tf1kx1w
    @user-kc7tf1kx1w 22 วันที่ผ่านมา +3

    මුල ඉදලම කතාව බැලුවා අක්කී ඔයා 😍❤️ ආයෙත් ආසයි ඔයා ඉන්න කතාවක් බලන්න ❤️

  • @thashmivithanage7248
    @thashmivithanage7248 22 วันที่ผ่านมา +4

    මමත් episode 1 ඉදන් අද අන්තිම දවස වෙනකං එකක්වත් miss නොකර බලපු දිවිතුරා fan කෙනෙක් ඒ වගේම shanu ඔයාගෙත් මාරම fan කෙනෙක් .ඇත්තටම මං හරිම ආසයි ඔයාව ඇත්තට දැකලා කතා කරන්න.😍

  • @krishani5329
    @krishani5329 23 วันที่ผ่านมา +8

    ඔයාගෙ vlogs බලන්න ආසයි.ඇස් නටව නටව කතා කරනවනේ.ඔයා හරි හොද දුවෙක්.ඔයා වගේ දුවෙක් මටත් ඉන්නවා.

  • @pavithrahansani9847
    @pavithrahansani9847 23 วันที่ผ่านมา +7

    හැමදාම සතුටින් ඉන්න❤❤❤❤❤❤❤

  • @shermilajayasuriya1688
    @shermilajayasuriya1688 23 วันที่ผ่านมา +4

    We always love ur vlogs shanu❤❤❤❤

  • @priyanthiweerakoon6057
    @priyanthiweerakoon6057 23 วันที่ผ่านมา +8

    නුවරඑළිය ඔයාට ගොඩක් සමීපව තියෙනවා හැමදාම ❤❤❤

  • @tharushadewmini5675
    @tharushadewmini5675 14 วันที่ผ่านมา +1

    ඔයා ඇත්තටම ගොඩක් හොඳ කෙනෙක්. මම ඔයාගේ vlogs වලට ගොඩාක් ආසයි. 😘💞

  • @anushadamayanthi7977
    @anushadamayanthi7977 16 วันที่ผ่านมา +1

    ශනු ඔයා වලොග් කරන්න විදිහ හරිම ලස්සනයි.. ජිවිතේට හයියක්.. තනියම සතුටින් ඉන්න හැටි හරිම අපුරුවට කියලා දෙනවා පට්ටෝ ❤️❤️❤️❤️❤️

  • @user-vm2qx7su2l
    @user-vm2qx7su2l 23 วันที่ผ่านมา +30

    ආදරෙයි දිවිතුරා & දිවිතුරා family ❤❤ love you ශනූ .

  • @dilekanirashani2104
    @dilekanirashani2104 22 วันที่ผ่านมา +35

    වැහි බිදු වැටෙනවානම්..
    සුළගක් සැලෙනවානම්..
    මොහොතක් තනිවී සොයමී ආදරේ..❤️🌹
    I like, You with You Solo ❤️🌹😘

  • @shehanisangeetha1634
    @shehanisangeetha1634 22 วันที่ผ่านมา +4

    දිවිතුරා ඉවරවෙනවා කිව්වම ඇත්තටම දුකක් දැනුනා😢.හැම කොටසක්ම මග නොහැර බැලුවා.හැමෝම ලස්සනට ‍රගපානවා.වැඩියෙන්ම දුක අපේ ගේගාවින්ම ගිහිල්ලත් ඔයාලා කාවවත් දකින්න බැරිඋන එකට.ආයෙත් ලස්සන කතාවකින් ඔයාව දකින්න බලන් ඉන්නවා.❤❤

  • @raajishashi4632
    @raajishashi4632 21 วันที่ผ่านมา +3

    ඔයා ඉන්න නිසාම බලන්න පටන් ගත්ත කතාවක් අන්තිම වෙනකල්ම බැලුවා ආසාවෙන්❤දුකයි ඉතින් ඉවරවුන නිසා ඉක්මන්ට අලුත් වැඩකින් එන්න❤❤

  • @shiromeperea885
    @shiromeperea885 22 วันที่ผ่านมา +3

    දිවිතුරා ❤️ ඔයා ඉන්න හැම එකක්ම බලනවා හරිම ලස්සනයි. ❤️මේ ආදරය හැමදාටම තියාගන්න❤️godblsee nanaga❤️❤️

  • @dulanitharaka7440
    @dulanitharaka7440 23 วันที่ผ่านมา +14

    Godak lassanai godak adarei akki oyata oyage vlog hamadama balannawa

  • @teddybear82130
    @teddybear82130 23 วันที่ผ่านมา +111

    සාරන්‍යා බබා එක්ක vlog එකක් ඕනී 🙂😚😚😚😚

  • @dilmihansika886
    @dilmihansika886 23 วันที่ผ่านมา +4

    mn asam melbone wala anthimat dapu vlog ekat last melbone vlog kiyl demme💞💞 oyage solo travel vlogs balannanm asai akkiyo💗divithura iwara wena ekatnm godak dukai adarshamath lassana kathawk me wage lassana kathawakin oyala kattiyam dakinn lebei kiyl hithanawa😇😇😇

  • @sanjeewanifonseka4770
    @sanjeewanifonseka4770 23 วันที่ผ่านมา +95

    දිවිතුරා මුල ඉදන් බලපු කෙනෙක් විදියට , අද ඒක ඉවර වෙන එකට හරිම දුකයී😢❤❤❤❤

    • @ashk7151
      @ashk7151 14 วันที่ผ่านมา

      Ow thamath eka iwara wela sathiyak thamath a velawata marama dukak paluwak danawa hariyata aaa charitha Tika apen nathi una waga a mathakanam sadakal thiyao

  • @kavithamarasinghe4520
    @kavithamarasinghe4520 23 วันที่ผ่านมา +6

    බලන්න ආසම Family trips vlogs 🙃❤️🥰

  • @neha_balasooriya
    @neha_balasooriya 21 วันที่ผ่านมา +37

    මං ඔයාට හරි ආසයි ශනූ...ඔයා හරිම ආසා හිතෙන ජාතියේ ගෑණු ළමයෙක්... 🤍⭐️!

  • @DhanushkaJayasundara-ts8bg
    @DhanushkaJayasundara-ts8bg 10 วันที่ผ่านมา +2

    Sanu oyage ewa mn hamadama blnawa. Adarei ❤

  • @Zeenath_Zarook22
    @Zeenath_Zarook22 22 วันที่ผ่านมา +3

    Ever ready to watch out your solo travel vlog Shanu❤️

  • @sasindupraveen-kr7bf
    @sasindupraveen-kr7bf 22 วันที่ผ่านมา +3

    Okkoma vlogs maru akkige❤

  • @user-by8hw4tk7k
    @user-by8hw4tk7k 6 วันที่ผ่านมา +1

    අනෙ හැමදාම අසාවෙම් බලපු කතාවක් අගාගෙයි ඉශාගෙයි සමාදිගෙයි අදරෙ❤️❤️❤️❤️

  • @ndikapiyadarshani2473
    @ndikapiyadarshani2473 9 วันที่ผ่านมา +2

    ane mama baya una adarei nangi hemadama sathutin paressamin inna❤❤❤❤

  • @sachiumanga1683
    @sachiumanga1683 23 วันที่ผ่านมา +4

    Vlog eka lassnai oya inna vidiht thamai asama ....❤️❤️❤️

  • @kumuduattygala1142
    @kumuduattygala1142 22 วันที่ผ่านมา +4

    Adareii shanu patiyoo.❤❤ balanna godak asai oyage vedio 😊apith awa nuwaraeliye ..Dinesh mallige show ekk thibba❤

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 21 วันที่ผ่านมา +1

    අලි ශෝක් යාලුවෙක් ..හරිම ලස්සනට එයාගේ රංඟනය අරගෙන ආවා....❤️

  • @user-mo8pp7bs1e
    @user-mo8pp7bs1e 22 วันที่ผ่านมา +1

    පවුලේ අයත් එක්ක ඔයා ඉන්න වෙලාවල් වලට කැමති මම ගොඩක්. එයලා එක්කදාන විඩියොස් වලට ✨

  • @joos2004
    @joos2004 22 วันที่ผ่านมา +3

    Addicted to ur vlogs shanu akkii...💗💫

  • @SaduNi-bz8rp
    @SaduNi-bz8rp 22 วันที่ผ่านมา +4

    අනෙ ලස්සන අනේ ඔයා , කොහොමද හිටියාත් ❤❤❤ ආදරේයි අක්කියෝ

  • @user-we1mz3mq1y
    @user-we1mz3mq1y 23 วันที่ผ่านมา +2

    Vlog ekk danakam baln hitiye ❤❤❤ දිවිතුරා 😍🥰🌼

  • @piyuminimeshika9363
    @piyuminimeshika9363 22 วันที่ผ่านมา

    ඔයාගෙ vlogs හැම එකම interesting ..❤

  • @ThusithaPriyankara-xd9mk
    @ThusithaPriyankara-xd9mk 23 วันที่ผ่านมา +6

    ශනූ අක්කි ඔයා දාගන්න makeup එක මාරම චාම් හරිම ලස්සනයි ❤️

  • @hansipalliyaguruge2913
    @hansipalliyaguruge2913 23 วันที่ผ่านมา +3

    Divithura iwara weddi nam harima dukai..asawen balapu teledrama ekak.shanu nisa thamai mulinma balanna gatte.harima lassanai antima episode ekath lassana wei kiyala hithnawa.wish karanwa oyta me wage lassana teledrama godak lebenna kiyala issarahatath..❤

  • @ChethanaLakshmi-bq8pk
    @ChethanaLakshmi-bq8pk 22 วันที่ผ่านมา +2

    Ane mama.asam oyata akkeee budusarani akkee.oyge wada tika sarthak wenn one shanuu babyyy❤❤❤❤❤

  • @lasithawijekoon7754
    @lasithawijekoon7754 22 วันที่ผ่านมา +2

    I started watching Divithura because of you,Shanu. I have to admit every cast member is very talented. I love Divithura ❤

  • @nimashimalshika81
    @nimashimalshika81 22 วันที่ผ่านมา +4

    Ada vlog ekath lassanai shanu akki 🥰😍❤️oyge gdkma fun videos nm kavindu ayya inna vlogs thama ✨️❤️

  • @chandana1912
    @chandana1912 23 วันที่ผ่านมา +14

    ආවා🎉❤

  • @NishiCreations1521
    @NishiCreations1521 23 วันที่ผ่านมา +68

    නුවරඑළියේ තනියම ❤❤❤ මගෙ ටවුන් එක..ආසම තැන නුවරඑළිය❤❤❤

  • @user-kj2hh8gb5v
    @user-kj2hh8gb5v 13 วันที่ผ่านมา +1

    Oya harima කිවුට් akki ❤❤❤❤ mn oyata godak asai

  • @kanisahaka2917
    @kanisahaka2917 23 วันที่ผ่านมา +22

    අන්තිම වෙනකමි බලපු ලස්සන කතාවක් තාත්තෙක් නැති දුවෙක් අම්මෙක් ජිවිතේ දුක සතුට විදගෙන ජීවිත් වෙන විදිය දැක්කෙ හරිම සංවෙදි එත් ඔයාලා තුන්දෙනා එකතුවෙලා ජිවිතේ ගෙවද්දි දැනුනෙ පුදුම සතුටක් .🥰 ආයෙ මෙක ටෙලිනාට්‍යක් කියලා මතක් වෙද්දි හිනත් යනවා ඉතින් 😁හරිම ශොක් හරිම ආසාවෙන් බැලුවා ශනු ඔයාගෙ ජිවිතේ ලස්සනට හැමදාම සතුටින් ගෙවන්න ලැබෙන්න කියලා ප්‍රර්ඵනා කරනවා ඔයාගෙ වයසෙ අනිත් නිලියො එක්ක බලද්දි ඔයා එ හැමදෙනාටම වඩා ඉදිරියෙ හැම අතින්ම 💐 පරිස්සමෙන් ඉදිරි වැඩකටයුතු කරගෙන යන්න ❤🥰

  • @sheharagimhani2890
    @sheharagimhani2890 22 วันที่ผ่านมา +4

    මන් නම් ගොඩක්ම enjoy කරේ අවුරුදු උත්සවේ vlog එක තමා ඊටපස්සේ family trip එක ❤️❤️ solo එකකුත් දාන්නකෝ ලගදීම

  • @nilukadamayanthi836
    @nilukadamayanthi836 21 วันที่ผ่านมา +1

    හරිම ලස්සන කතාවක් දිවිතුරා කියන්නෙ හරිම ආසාවෙන් බලපු ගොඩක් ආස හිතුනු එකම කතාව 🌹🥺🙂🙂♥♥

  • @ridmisathsarani5693
    @ridmisathsarani5693 22 วันที่ผ่านมา +12

    Solo time Spend කරන ටිකට තමා මං නම් ආසම ♥️ තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ශනු ♥️

  • @SASINI549
    @SASINI549 22 วันที่ผ่านมา +7

    මාත් දිවිතුරා බලන්න පටන් ගත්තේ අක්කි ඔයා නිසායි එත් කතාවේ අවසානේ විෂාල්❤️ඉෂා ට වෙච්ච දේට ගොඩක් දුකයි ඔයාගේ Acting නම් Super Good Luck SHANU AKKI ❤️😘💞🎊💗❄️

  • @sachinthilochana5618
    @sachinthilochana5618 22 วันที่ผ่านมา +2

    Aneee api me balanagamn...😊❤...hamogema daksha ranganayak....lasssnata iwara una...❤

  • @chathunikaranasinghe7373
    @chathunikaranasinghe7373 6 วันที่ผ่านมา +1

    දැන් නම් ඔයාගෙ Vlog බලන්න ඇබබැහිවෙලා මං 😍

  • @sashidilz5671
    @sashidilz5671 23 วันที่ผ่านมา +4

    Ane harrima asawen baluwa thaniyama wada gidak karna gaman....paluwk danune na oya hitapu nisa....asa oyage vlogs blnna mn marama widihata....❤❤

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara4853 23 วันที่ผ่านมา +122

    අදින් පස්සේ ඊශාව දකින්න ලැබෙන්නෙ නැහැ.. අනේ අක්කෙ ආය ඔයා ඉන්න Drama එකක් කවද්ද එන්නෙ, අගර දගර ෆිල්ම් එකෙන් තමා මම ඔයාව දැනගත්තේ, 2016,2015 වගේ කාලවලදි නත්තල් programs වල ඔයා ඉද්දි හරි කැමැත්තෙන් බලනවා... ඉස්සර ලංකාදීප සිරිකත පත්තරේ ඔයාලා ඉන්න ඒව මාර ආසාවෙන් බලනවා . හරියට නිකං අර Bollywood Hollywood koriyan අයගෙ වගෙ... ඊට පස්සේ social media නිසා ඔයාලා ලගින්ම ඉන්නවා වගේ දැනෙනවා... ඔයාට දවසක ජනප්‍රියම සහ දක්ෂතම නිලියට හිමි සම්මානය එකවර ලැබෙන්න ඕන.. ❤ ඒ වගේම ඉක්මනටම Gold play button එකත් ගේමු ✌️😌

  • @arctic_life
    @arctic_life 22 วันที่ผ่านมา +1

    My favourite girl.all the time ....wishes from Finland

  • @RanziYasasvi
    @RanziYasasvi 9 วันที่ผ่านมา +1

    I was having such a hard time but finally i took time to watch Shanu's vlog

  • @Imashi.
    @Imashi. 22 วันที่ผ่านมา +6

    දිවිතුරා බැලුවේ ඔයා ඉන්න නිසා අනේ අලුත් ඩ්‍රාමා එකකින් ඉක්මනින් දකින්න ආසයි 🥰🥰

  • @Tharii1599
    @Tharii1599 23 วันที่ผ่านมา +3

    Mn balapu Katha waln mechra kalekta hitha giya hit wecha ekama kathawa...kochra maga arunath aye aye balapu ekama kathawa ❤..me tharam hithata wadune kathawe lssna script ekai act krapu ayai Nuwara Eli location e Hama deyakma nisa..Kathawa kochara feel unada kiuwot emotional scene hama ekak baladdi matath e tharam aduna 😭 Sathutu Una hama welema math hina una...Miss you Divithura 😢❤Oyage Anthima episode eka balannath dukai...Anyways Isha agasthi Samadhi ekathu una ekama loku sathutak 😍

  • @MinuGunathilaka1115
    @MinuGunathilaka1115 22 วันที่ผ่านมา +1

    එකම එක episode එකක්වත් miss කලේ නැහැ 🥺❤ලස්සනයි akkii

  • @thanujaruwanthi6337
    @thanujaruwanthi6337 19 วันที่ผ่านมา +1

    ආසම කතාවක්❤ ස්තූති 🎉

  • @ErangiRanasinghe
    @ErangiRanasinghe 22 วันที่ผ่านมา +3

    ඇත්තමයි මන් මාර ආසාවෙන් අක්කි බැලුවෙ දිවිතුරා😍💓මන් අක්කිට ගොඩක් ආදරෙයි💓🫂

  • @DiwyaAnjali
    @DiwyaAnjali 22 วันที่ผ่านมา +5

    ශනු ඇක්ට් කරපු හොඳම කැරක්ටර් එක සමල්කා❤ අදටත් සමල්කාට ගොඩාක් ආදරෙයි 😘😘

  • @vishubhagy3660
    @vishubhagy3660 22 วันที่ผ่านมา +2

    ඔයාගෙ හැම vlog එකක්ම ලස්සනයි අක්කී🥰❤

  • @senaniweeratunga8771
    @senaniweeratunga8771 22 วันที่ผ่านมา +2

    I watched Divitura from day 1 from Aussie. ❤. I miss Nuwara Eliya so much as I lived there before migrated.

  • @anjaleegunarathna6663
    @anjaleegunarathna6663 19 วันที่ผ่านมา +7

    ❤️ඇත්තටම ශනූ ඔයා මාරම talented girl කෙනෙක්..ඔයාගේ vlogs කියන්නේ නිකන්ම නිකන් videos නෙවෙයි..මන් හිතන්නේ ගෑනූ ලමයෙක්ට ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් ඔයාගේ videos වලින්..✨තමන්ට තමන්ම හයියක් වෙලා ඉන්න හැටි,මිනිස්සුන්ට ආදරේ කරන්නේ කෝමද,තව ගොඩක් දේවල්❤️ඒ දේවල් වලට thanx shanu😘

    • @IranganiWanasinha
      @IranganiWanasinha 15 วันที่ผ่านมา

      Shanu oya all rounder kenk mama Bwela geetha

  • @shalomikaushika7061
    @shalomikaushika7061 23 วันที่ผ่านมา +5

    Vlog එකක් දාන්න බලන් හිටියේ ❤🌼

  • @SurprisedFlamingo-ft4sx
    @SurprisedFlamingo-ft4sx 22 วันที่ผ่านมา

    ඔය තුන්දෙනාගෙම vlog මම හැමදාම බලනවා.හැමදාම සතුටින් ඉන්න නංගි.

  • @upeksharanasinghe5560
    @upeksharanasinghe5560 22 วันที่ผ่านมา

    Good luck girly for your future endeavours 💝💝

  • @nuhansajayawardana6227
    @nuhansajayawardana6227 22 วันที่ผ่านมา +5

    D ,chunga,nanna & oyage all family ekath ekk inn vlogs walat thama akki mn nam asama❤️❤️❤️

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 21 วันที่ผ่านมา +4

    මේක බලනකොට තමයි දැනගත්තේ ඔයාම තමයි ඔයාගෙ makeup දාගත්තේ දිවිතුරා ටෙලි නාට්‍යයක්ට කියලා .....මම සම්පූර්ණ නාට්‍යම බැලුවා u tube එකෙන් (මම ඉන්නෙ ලංකාවේ නෙමෙයි නිසා).....ශනු ඔයා හරිම ලස්සනයි ...හරිම Natural look එකක් තමයි මම ඔයාගෙන් දැක්කේ නාට්‍ය පුරාවටම ....❤

  • @maleeshapawansi-tg1vr
    @maleeshapawansi-tg1vr 22 วันที่ผ่านมา

    Divithura ewara wenakan youtube ekan baluwa...ewara wena ekata dukai,ath ewara karanna onane oyala okkotama mara adaraiii....lassana kathawak apeta dunnata oyalta thz....adari oyatath🥰❤️

  • @asithasandumapatuna2794
    @asithasandumapatuna2794 16 วันที่ผ่านมา +1

    I like the way you ending up the video saying “bye”. So adorable 🥰

  • @anushkamanawadu235
    @anushkamanawadu235 18 วันที่ผ่านมา +3

    හරි ෂෝයි අනේ .... මම එක කොටසක්වත් මග නොහැර දිවි තුරා බැලුවා . හරිම ලස්සන drama එක . ශනූ ... ඔයා තාරකාවක් උනාට හරිම simple life එකක් ගත කරනවා නේද . එහෙම තමයි ඉන්න ඕන . බොරු සෝබන නෑ . ඔයාගේ ජීවිතය තවත් ලස්සන වෙන්න කියලා මම හදවතින්ම සුභ පතනවා ..... 💐