තාත්තයි දුවයි අම්මිව පුදුම කරන්න Shopping ගිහින් ගත්තේ මොනවාද🛍️ | Daddy & Daughter Surprising Mommy🤩

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ค. 2024
  • තාත්තයි දුවයි අම්මිව පුදුම කරන්න Shopping ගිහින් ගත්තේ මොනවාද🛍️ | Daddy & Daughter Surprising Mommy🤩
    I hope you'll enjoy this video. If you did, please give this video a thumbs up and let me know what you think of this video in the comment section below. Thank you for checking out my channel !!
    Please subscribe if you are new here and haven't subscribed yet. Also, don't forget to add me on Instagram and FB pages and join the family. See you all soon in my next video !!
    ~ S t a y i n t o u c h ~
    TH-cam: th-cam.com/users/LifeWithOme...
    INSTAGRAM: / life_with_ome
    FACEBOOK PAGE: / lifewithome
    While you are here, please check out my other videos :
    *පවුලේ හැමෝමත් එක්ක ගත වුන ලස්සන දවසක්: • පවුලේ හැමෝමත් එක්ක ගත ...
    *Costco shopping යමු: • මාසෙකට හරියන්න බඩු ගන්...
    *වැඩ ගොඩාක් කරගත්ත දවසක්: • වැඩ ගොඩාක් කරගත්ත දවසක...
    *පවුලේ හැමෝමත් එක්ක ගත වුන සුන්දර හවස් කාලයක්: • පවුලේ හැමෝමත් එක්ක ගත ...
    *සුර්‍ය්ග්‍රහණය අපිට බලන්න පුලුවන් උනාද? • සුර්‍ය්ග්‍රහණය අපිට බල...
    *බබාලව Surprise කරපු හැටි: • බබාලව Surprise කරපු හැ...
    *Easter එකට කඩවල් පිරෙන්න බඩු: • Easter එකට කඩවල් පිරෙන...
    *මගෙත් එක්ක වසන්ත සමයට ඇඳුම් ගන්න ශොපින් යමු: • මගෙත් එක්ක වසන්ත සමයට ...
    *මගේ බබාගේ දවසේ කෑම වේල්: • මගේ බබාගේ දවසේ කෑම වේල...
    *පුතාගේ දෙවනි උපන්දින සැමරුම: • KAYDEN IS TWO - REX 🦖|...
    *බර අඩු කරගත් හැටි: • බර අඩු කරගත් හැටි | බබ...
    *දුව ඉල්ලු උපන්දින තෑග්ග: • දුව ඉල්ලු උපන්දින තෑග්...
    *ලංකාවේ රසට Meal Prep කර ගමු: • ලංකාවේ රසට Meal Prep ක...
    *අලුත් අවුරුද්දට සූදානම් වුන හැටි: • ගෙදර පිරිසිදු කරගෙන අල...
    *නත්තලට ගෙදර සරසමු: • නත්තලට ගෙදර සරසමු || D...
    *මගේ උපන්දිනය සමරපු හැටි: • මගේ උපන්දිනය සමරපු හැට...
    *දුවගේ පලවෙනි නර්තන ප්‍රසංගය: • ලංකාවේ අපි Houston වල ...
    *අපි මිලදී ගත්ත අලුත් කාර් එක: • අපි මිලදී ගත්ත අලුත් ක...
    *දූ ඉස්කෝලේ යන කාර්‍ය්බහුල දවසක්: • දූ ඉස්කෝලේ යන කාර්‍ය්බ...
    *SHOP WITH ME AT TARGET 2023: • SHOP WITH ME AT TARGET...
    *සිකුරාදා අපේ රාත්‍රී කාලය ගත වෙන හැටි: • සිකුරාදා අපේ රාත්‍රී ක...
    *Life In America || කාර්යබහුල දවසක්: • Life In America || කාර...
  • บันเทิง

ความคิดเห็น • 154

  • @EashikaAshubod
    @EashikaAshubod 16 วันที่ผ่านมา +101

    වෙනදා අක්කා කියන Hello Hello එක බලාපොරොත්තුවෙන් සිටිය මම.!

    • @Anu.00
      @Anu.00 16 วันที่ผ่านมา +2

      Mth😂❤

    • @Nihari301
      @Nihari301 16 วันที่ผ่านมา

      Me too 😂

    • @LifeWithOme
      @LifeWithOme  15 วันที่ผ่านมา +32

      Aneeee man intro ekak dunne ne ithin daddy daughter denna karapu nisa me video eka🥰🥰 Love to hear that you guys like the way I start the video ☺️thank you so much 🙏

    • @DilrukshiPremadasa
      @DilrukshiPremadasa 15 วันที่ผ่านมา +2

      Mth ane

    • @EashikaAshubod
      @EashikaAshubod 15 วันที่ผ่านมา

      @@LifeWithOme 🥰

  • @user-rj3mw7zn7i
    @user-rj3mw7zn7i 16 วันที่ผ่านมา +23

    සතුට කියන දෙ සල්ලි වලට ගන්න බැ එ දෙවල් අපිට ලැබෙන්නෙ අපි කරන දෙවල් එක්ක ඉතින් ඔයාලා දැකට පස්සෙ සතුට කියන්නෙ මොකද කියලා මං දැක්කා ❤❤❤❤❤❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  15 วันที่ผ่านมา

      Aneeee thank you so much 🥰🙏❤️

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 12 วันที่ผ่านมา +2

    ❤❤ අනේ ඇත්තටම ගොඩක් සතුටු හිතුනා 🥰🥰🥰 ලස්සනයි අනේ 💖💖 ඒක තමා family එක කියන්නේ 😘👍

  • @DinurajayarathnaDinurajayarath
    @DinurajayarathnaDinurajayarath 16 วันที่ผ่านมา +24

    ලස්සන පවුලක් අනෙ ❤ හැමදාම බලනවා අක්කෙ ❤

    • @LifeWithOme
      @LifeWithOme  15 วันที่ผ่านมา +1

      Thank you so much darling 🙏🥰❤️

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 15 วันที่ผ่านมา

    ලස්සනයි විඩියෝ එක හරිම අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 💓💓💓💓

  • @20sdiscohits
    @20sdiscohits 16 วันที่ผ่านมา +2

    What A mazing video aunty . I always watch your videos . Thank you for bringing these type of videos

  • @ridmalaknadi9964
    @ridmalaknadi9964 16 วันที่ผ่านมา

    Akkige videos man godak kal idan balannee eva hrima lassanai ❤ ada video ekath hari asaven baluva.keyla dn godk loku vela eyath oya vagem hri lssnat present karanva ithin issarahatath me vage lassana videos genna akkii 😍💖 oyala hamotama බුදුසරණයි!!! 🙏❤️

  • @DewminaDivyanjana67744
    @DewminaDivyanjana67744 16 วันที่ผ่านมา +3

    This video is very beautiful like usual videos. I am addicted to watching these videos. Watching as soon as a video is posted. Thank you for such beautiful videos❤❤❤❤❤❤❤❤❤❤

  • @nilsharasanjalee8781
    @nilsharasanjalee8781 16 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි හැමදාම වගේම ඔයාගේ vedio හැමදාම හරිම ආසාවෙන් ඉවර වෙනකල්ම බලන් ඉන්නවා ...හැමදාම ඔයාගේ පවුලේ ඔක්කොටම සතුටින් නීරෝගීව ඉන්න වාසනාව ලැබේවා අක්කී ...❤හරිම ආදණීය පවුලක් අපේ පවුලත් එහෙමයි ...ඉතින් මේ සතුට හැම කෙනෙකුට ම ලැබේවා ...Happy mothers day to all loving mothers ❤❤

  • @hansimenaka3020
    @hansimenaka3020 15 วันที่ผ่านมา +1

    ආදරෙයි අක්කි ඔයාලා හැමෝටම.ආදරණීය family එකක්.ඔයා හරි ලස්සනට දරුවො දෙන්න හදනවා.❤ හරිම අසයි love you all ❤️❤️

  • @dulanjalisenavirathne1319
    @dulanjalisenavirathne1319 16 วันที่ผ่านมา +2

    Ane keila manika... ♥️♥️ so exited😘

  • @user-ke6jk6ud5r
    @user-ke6jk6ud5r 16 วันที่ผ่านมา +3

    Lassanai akke video eka❤️❤️❤️❤️

  • @champikasudarshani6938
    @champikasudarshani6938 15 วันที่ผ่านมา +1

    ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @sasifdo3642
    @sasifdo3642 15 วันที่ผ่านมา +1

    Happy mothers day akke❤️🥰අනෙ කේලා අයියා එක්ක එකතු වෙලා අක්කට තැගි තොරපු විදිය නම් මරු✌👌👌👌අක්කා කිව්ව කතාව සහතික ඇත්ත අක්කෙ අම්මලා හැමදාමත් අපි ලග ඉන්නවා නම්.කොච්චර හොදද ඉතින්...ඒ ගැන හිතනකොට පිස්සු වගෙ....ඉන්දික අයියා වගෙ හොද පුතෙක් මේ ලොකෙට අයියගෙ අම්මා බිහි කල නිසානෙ අක්කත් බබලාත් අද සතුටෙන් ලස්සනට ඉන්නෙ ඒ අම්මට මෙ වගෙ රත්තරන් පුතෙක් හැදුවට නිදුක් නිරොගී සුව ලැබේවා දිර්ඝායුශ ලැබේවා.....🙏🙏🙏💪💪❤️❤️ඔයාලා හැමොටම ගොඩක් ආදරේයී හැමදාමත් වගෙ පරිස්සමෙන් සතුටෙන් ලස්සනට ඉන්න බුදු සරනයී🙏🙏🙏❤️❤️💪

  • @sunethraisek8727
    @sunethraisek8727 16 วันที่ผ่านมา +3

    Happy mother's day❤ තෙරුවන් සරණයි ඔයාලට. මමත් ඔයාගෙ Hello, Hello voice එක තමයි බලාපොරොත්තු වුනේ. හරිම ලස්සන ආදරණීය voice එකක්නෙ ඔයාට තියෙන්නෙ. මට ඔයාගෙ vedio බැලුවහම දැනෙන්නෙ හරිම ආදරණීය බවක්. එතකොට ඔයාගෙ අම්මා කොච්චර ආදරණීය කෙනෙක්ද කියලා හිතෙනවා. ඉතින් අම්මා කෙනෙක් දෙන ආදර්ශය තමයි දුවෙකුට ලැබෙන හොදම දේ. ඔයාගෙ දුවත් ඔයා වගේම ආදරණීය කෙනෙක් වෙයි අනිවාර්යෙන්ම. තෙරුවන් සරණයි ඔයාලට. Love you so much our Lovely family ❤❤❤❤❤

  • @user-cj7bk3el8u
    @user-cj7bk3el8u 15 วันที่ผ่านมา

    ගොඩක් ලස්සන video akake

  • @Anu.00
    @Anu.00 16 วันที่ผ่านมา +5

    නැන්දේ ඔයා ගොඩක් ලස්සනයි නේ අද..😚😍💜

  • @sadhanafernando7271
    @sadhanafernando7271 15 วันที่ผ่านมา

    Hi, nangi, happy mother's day to u and u r two mothers also,

  • @Tharukajayawickrama1997
    @Tharukajayawickrama1997 16 วันที่ผ่านมา +10

    Look at Kayla's face ❤❤❤❤❤ pure happiness

    • @LifeWithOme
      @LifeWithOme  15 วันที่ผ่านมา +5

      Aneeee ow mage pana kote 🥰😇 paw harıma asawen api wenuwen ape mune sathuta balanna karana lassana dewal 😍we are so lucky to have her🙏

    • @Tharukajayawickrama1997
      @Tharukajayawickrama1997 15 วันที่ผ่านมา

      @@LifeWithOme ❤❤❤😍😍😍🤗🤗🤗

  • @veronicaperera8253
    @veronicaperera8253 15 วันที่ผ่านมา

    Hi my beautiful family video was super and nice anai my chuti girl is so sweet u love yo mummy alot darling take care god bless u all need more videos ❤❤

  • @lakminichethana11
    @lakminichethana11 16 วันที่ผ่านมา +3

    Nice family akki.❤❤

  • @Buddhika1993
    @Buddhika1993 16 วันที่ผ่านมา +2

    First comment aka magen ❤❤❤❤❤ love you my favorite sri lankan American family

  • @pasidujayasanka5190
    @pasidujayasanka5190 16 วันที่ผ่านมา

    A Lovely Mother's Day Celebration 💞💞💞
    Lovely vlog💖💖💖

  • @koreandiary_with_ishu.
    @koreandiary_with_ishu. 16 วันที่ผ่านมา +3

    Lovely family ❤

  • @dvimalasarathero659
    @dvimalasarathero659 14 วันที่ผ่านมา

    Good job kala .බුදුසරණ

  • @hashinisamarakoon8677
    @hashinisamarakoon8677 16 วันที่ผ่านมา +1

    Akkila hamadema hodata hithanawa mn hari asai ekata ❤

  • @rihanarafideen8045
    @rihanarafideen8045 15 วันที่ผ่านมา

    Nice family.oyage vlogs man hari asawen balanne omesha

  • @nithyasenarathna8191
    @nithyasenarathna8191 16 วันที่ผ่านมา +2

    Woow💞💞 what a lovely vlog.
    Unexpected vlog.
    Lovely 💞💞💞💞💞💐

    • @LifeWithOme
      @LifeWithOme  10 วันที่ผ่านมา

      Glad you liked it☺️🥰thank you so much ❤️🙏

  • @thilinidhamyagamage3902
    @thilinidhamyagamage3902 15 วันที่ผ่านมา +1

    අක්කි.... අනේව් ඔයාලට මම හරී ආදරෙයි 😘

  • @VinulakaMahagamage
    @VinulakaMahagamage 16 วันที่ผ่านมา +1

    හරි සතුටුයි🎉🎉

  • @shammisumathipala3858
    @shammisumathipala3858 14 วันที่ผ่านมา +4

    Hello Hello අනේ ඉතිං දැං තමයි බලන්න පුලුවන් වුනේ. හරිම සතුටක් දැනුණා vlog එක පුරාවටම ආදරය ඉතිරිලා තියෙනවා ❤ ඔයාල දරුවො හදන විදිහ ඇත්තටම අගය කරන්න ඕනි. ජීවිතේ හැම විශේෂ අවස්තාවක්ම අපිට පුලුවන් විදියට සමරන්න සතුටු වෙන්න එයාලව හුරු කරවන්න ඕනි. එතකොට තමයි කවදා හරි අපේ
    දරුවොත් ඒ අඩි පාරෙ යන්න හුරු වෙන්නේ. ඉතිං ඔයාල හැමෝටම ගොඩක් ආදරෙයි කියන ගමන්ම ඔයයි මමයි ඇතුලු සුවහසක් අම්මා වරුන්ට සුබ මව් වරුන්ගේ දිනයක් වේවා කියලා සුබ ප්‍රාර්ථනා කරනවා💖 පරිස්සමින් සතුටින් ඉන්න 🙏💐❤️😘😍😊

    • @LifeWithOme
      @LifeWithOme  10 วันที่ผ่านมา +1

      Awwww thank you so much shammi ❤️🥰🙏

  • @Anu.00
    @Anu.00 16 วันที่ผ่านมา +3

    අහ් මරු වැඩෙ... 🤭😁😍🥰❤️

  • @thehope9984
    @thehope9984 16 วันที่ผ่านมา +3

    Beautiful vlog I am a new subscriber 🥰

  • @shanikadilrukshi3838
    @shanikadilrukshi3838 16 วันที่ผ่านมา +4

    We love your family

  • @DilrukshiPremadasa
    @DilrukshiPremadasa 15 วันที่ผ่านมา +3

    Ane godak lassanai akki. Oyage video ekak kawadawat magarinna ne. Video eka balanna poddak parakku wuna. Hemadama satutin inna good luck akki.❤️❤️❤️❤️

    • @LifeWithOme
      @LifeWithOme  15 วันที่ผ่านมา

      Ane it's okay patiyo… no worries 🥰 thank you for watching 🙏❤️

  • @sujivasujiva3559
    @sujivasujiva3559 16 วันที่ผ่านมา +3

    lassana paulak budusaranai hemotama

  • @user-sc7ug5oo5m
    @user-sc7ug5oo5m 15 วันที่ผ่านมา

    Akki you are very lucky ..becouse you have a lovely husband and kids

  • @ireshasandamali7438
    @ireshasandamali7438 16 วันที่ผ่านมา +1

    Happy mothers day ❤❤❤❤.
    I like perfiurm 😍.
    💙💚💛💜️🖤

  • @user-rx4fs7vb3i
    @user-rx4fs7vb3i 15 วันที่ผ่านมา

    Happy anniversary akki happy journey to God bless your family 🎉❤😊

  • @bandulaboteju8984
    @bandulaboteju8984 16 วันที่ผ่านมา

    Beautiful video ❤ Happy mother's day

    • @LifeWithOme
      @LifeWithOme  10 วันที่ผ่านมา

      Thank you so much🙏❤️😇

  • @sheshy_Afra
    @sheshy_Afra 16 วันที่ผ่านมา +6

    Aye ape omesha awilla 🤭♥️dn nm hama sathiyema vlog ekak thiyanawa.thank you ♥️

    • @LifeWithOme
      @LifeWithOme  15 วันที่ผ่านมา +3

      Ow hema sathiyema ekak genawa 🙌🙌thank you for watching ❤️❤️❤️

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 16 วันที่ผ่านมา +1

    ලස්සන වීඩියෝ එකක් අක්කා..... ඒ පර්ෆියුම් එක මොකද්ද අක්කා.... Plz reply perfume name ❤️❤️❤️❤️❤️❤️

  • @user-ko5ei3cj2q
    @user-ko5ei3cj2q 15 วันที่ผ่านมา

    Meva balala apitath ganna adarsha thiyenava akka..godak sathutui.. adarei akka.. love you life with ome family ❤

  • @princycooray2103
    @princycooray2103 15 วันที่ผ่านมา

    Happy mothers day,mage petau,ape kayla petiya harima hodai budusaranai🙏❤️❤️❤️

  • @ajithdevaraja5117
    @ajithdevaraja5117 15 วันที่ผ่านมา +1

    God bless you all

  • @moshe9507
    @moshe9507 15 วันที่ผ่านมา

    Harima lassanai!!!❤

  • @sachii_Amii2001
    @sachii_Amii2001 15 วันที่ผ่านมา

    Akkige perfume collection එක පෙන්නන්නකෝ

  • @Ken_UJ
    @Ken_UJ 16 วันที่ผ่านมา +1

    What a nice family❤😊

  • @chamislife5943
    @chamislife5943 15 วันที่ผ่านมา

    ❤❤❤love this akki❤

  • @sandunithakshila72
    @sandunithakshila72 15 วันที่ผ่านมา

    I really really like this video akki❤ family means everything ❤ happy mother’s day to all the moms❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 15 วันที่ผ่านมา +1

    Very nice.❤

  • @MeryFeleciya
    @MeryFeleciya 15 วันที่ผ่านมา

    ආදරෙයි හැමෝටම 🥰🤗❤😘😘😘😘😘😘

  • @MandirasLife
    @MandirasLife 16 วันที่ผ่านมา +3

    Ane manda akke oyage video balanakota puduma senasimak thiyanne.. pregnant kale ara danena spahaasuwath nathi tharam..❤❤❤

  • @user-jq3nt6zo5v
    @user-jq3nt6zo5v 15 วันที่ผ่านมา

    Lovely family 👪

  • @malakab3290
    @malakab3290 15 วันที่ผ่านมา

    Happy Mother’s Day! How did he make the caramel Macchiato?

  • @sudarshaniherathherath6522
    @sudarshaniherathherath6522 15 วันที่ผ่านมา +1

    Akkage mal gaswala mal pipila. Ewath pennannakoo.. lassanai

  • @sandalinethma7835
    @sandalinethma7835 16 วันที่ผ่านมา +3

    Super❤❤❤❤❤❤❤❤❤❤

  • @panchamidiaz4835
    @panchamidiaz4835 16 วันที่ผ่านมา +2

    Ko akki hello hello eka api bluwa e tone eka ko kyla.anyway good luck

  • @amilaweerasinghe3011
    @amilaweerasinghe3011 15 วันที่ผ่านมา +2

    Harima adaraneeya duwek inne akki oyata.adarey keyla menika ❤❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  15 วันที่ผ่านมา +3

      Ow mage pana kote harima sweet harima nice and kind. I’m beyond blessed to have her🙏🙏😇😇

  • @user-bv4ks4kx6h
    @user-bv4ks4kx6h 16 วันที่ผ่านมา +12

    මගේ ලොකු පුතාත් ඒ වගේමයි..එයත් අපි හැමෝටම පුංච්ම හරි තෑග්ගක් දෙන්න ඕනි..කාඩ් එකක් අනීවාර්‍යේන් දෙන්න ඕනී.මං මාරම සතුටින්

    • @LifeWithOme
      @LifeWithOme  15 วันที่ผ่านมา +5

      Ane ehemada kochchara hondada 🥰🙏stay blessed!! daruwanta podi kale indanma demavpiyange watinakama kiyala dennaIndika mother’s day ekata eyala ekka mehema karanawa man Father’s Day ekata eyala ekka daddy’s ta monawa hari dewal karala hema welema kiyala denawa demawpiyange watinakama 🙏😇

    • @user-bv4ks4kx6h
      @user-bv4ks4kx6h 15 วันที่ผ่านมา

      ඔව් අනේ හෙට මැයි 17 තාත්තාගේ උපන් දිනේ..ඒයාට ඉස්කෝලේ යන්න දෙන අමතර සල්ලි එකතු කරලා ලස්සන මග් එකක් අරන්,,ලස්සන කාඩ් එකක් හදලා ..දැන් තාත්තාට දෙනකම් ඉවසුමක් නැතුව ඉන්නවා...

  • @tharushiyashodya3753
    @tharushiyashodya3753 15 วันที่ผ่านมา +1

    malli baba harima cute 🥰🥰🥰 his voice 😘

  • @user-bg6vf2om4f
    @user-bg6vf2om4f 14 วันที่ผ่านมา +1

    Phone eka athata ganna godak welawata karanne akkige video balana eka.. samahara welawata ekama video eka deparak thun parak balanawa.. e tharam adarei akkiyoo❤❤❤

  • @surangijayasooriya7553
    @surangijayasooriya7553 13 วันที่ผ่านมา

    Harima lassana vlog akakk❤

  • @madurangilakmali3960
    @madurangilakmali3960 16 วันที่ผ่านมา +5

    Lassanai nangi donige card ekanam shok. E pan wala name eka mokadda nangi

  • @sumududissanayaka2787
    @sumududissanayaka2787 5 วันที่ผ่านมา

    දකිද්දී සතුටුයි අක්කේ....😊 හැමදාම අම්මාවරුන් දවස තියනවනම් හොදයි හිතුණා නේද අක්කේ... 😉 කේලානම් හරිම අහිංසකයි නේද අක්කේ ආදරේ හිතෙනවා පොඩ්ඩො දෙන්නටම.. 😍😍😍❤️

  • @hirushi2357
    @hirushi2357 16 วันที่ผ่านมา +1

    First comment😍

  • @madukapiumi7227
    @madukapiumi7227 15 วันที่ผ่านมา +1

    As walata kadulu awa akki…❤❤❤❤

  • @gayathriprasadini915
    @gayathriprasadini915 16 วันที่ผ่านมา +2

    akke oya harima lucky mom kenek. mage duwath kela wagemai. kela sinhala katha karana video ekak dannako asai akke.

  • @sloceandragon2158
    @sloceandragon2158 16 วันที่ผ่านมา +4

    1 st like and comment

    • @LifeWithOme
      @LifeWithOme  15 วันที่ผ่านมา

      Awww thank you so much 🙏🥰❤️

  • @nethmiedirisingha9893
    @nethmiedirisingha9893 15 วันที่ผ่านมา

    Background eken ahune " Thank you god" song eka neda ❤🥰 lovely family

  • @user-tn9xl8qg5d
    @user-tn9xl8qg5d 15 วันที่ผ่านมา

    Hemadamath adarei akkige family ekata hadawathinma mulinma kiyanna oni eka ❤❤❤❤ akkita mawa mathakth athi mn hemadamath kiyanawa wage upadina hema athmaykma sansare thiyena thurawath oya hathara denama labewa kiyala hadawathinma parthana karanawa akki ❤❤❤ sathutin lassanata inna labewa sumana saman devi pihitai hemadama akki and ayya babalata ❤❤❤ elaga video aken mawa amathak karanna akki

  • @s.m.sawall9663
    @s.m.sawall9663 14 วันที่ผ่านมา

    Wow ..Surprise for ammi 😍
    Ada Omesha ko kiyala beluwa vlog eke 😊

  • @thisarikavindi6445
    @thisarikavindi6445 16 วันที่ผ่านมา +1

    First comment ❤.

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 15 วันที่ผ่านมา

    Lovely

  • @user-ez3vm1zl7d
    @user-ez3vm1zl7d 16 วันที่ผ่านมา +1

    Nice femalliy❤❤❤

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 13 วันที่ผ่านมา

    Akkii budusaranai ❤

  • @user-xc6lw3ym6r
    @user-xc6lw3ym6r 10 วันที่ผ่านมา

    Very nice

  • @nilusha518
    @nilusha518 10 วันที่ผ่านมา

    Nice family nanga❤️❤️❤️❤️❤️

  • @SayuriImalsha-pz5ez
    @SayuriImalsha-pz5ez 16 วันที่ผ่านมา +1

    Akkige mekeup collection aka pennannako

  • @user-hh9zg9ks3h
    @user-hh9zg9ks3h 15 วันที่ผ่านมา

    ආදරෛයි ❤️❤️❤️❤️

  • @user-pp5si5rg9n
    @user-pp5si5rg9n 16 วันที่ผ่านมา +6

    පිංවන්ත පවුලක්❤❤

    • @LifeWithOme
      @LifeWithOme  10 วันที่ผ่านมา

      😇🙏😇🙏

  • @user-qh2ny4bb4o
    @user-qh2ny4bb4o 14 วันที่ผ่านมา

    Akki nam harima hodai mama dakka hama comment ekakatama riply karala thiyenava

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 15 วันที่ผ่านมา

    Fav .❤❤❤❤

  • @punsala2838
    @punsala2838 15 วันที่ผ่านมา

    Akke amarica walata student visa walin enna kochhcra cost ekak yanwada

  • @whitenoisewhale4342
    @whitenoisewhale4342 16 วันที่ผ่านมา +1

    As a fellow perfume collector, I recommend Alexandria fragrances. They have duplicates of niches perfumes that costs several hundred dollars for $30-40. They last long too.

  • @OshadiWijehewa-wu5hd
    @OshadiWijehewa-wu5hd 14 วันที่ผ่านมา

    Akka oyalata prashnayak na neda?oyala okkoma hodin neda.budusaranai hamotama❤

  • @GihaniDarshikaAriyarathn-uv4jz
    @GihaniDarshikaAriyarathn-uv4jz 13 วันที่ผ่านมา

    ඔයාගෙ වීඩියෝ ගොඩාක් ලස්සනයි,,, මන් දාන හැම වීඩියෝ එකක්ම බලනවා,, උදවුවක් කරන්න පුලුවන්ද අක්කෙ

  • @sumuduharshani6081
    @sumuduharshani6081 16 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @user-lm6cx6uh7z
    @user-lm6cx6uh7z 11 วันที่ผ่านมา

    අක්කි ඔයා කොන්ඩෙ දික් වෙන්න curls තියාගන්න මොනාද කරන්නෙ කියන්නකො❤

  • @SandaliLiyanaarachchi
    @SandaliLiyanaarachchi 14 วันที่ผ่านมา

    ape amm oyale vlogs hari aswen blnw . 😇😇😇

    • @LifeWithOme
      @LifeWithOme  14 วันที่ผ่านมา

      Awww say thank you to her 🥰❤️🙏

  • @Hesh27487
    @Hesh27487 15 วันที่ผ่านมา

    Hello hello ❤

  • @sajinianushka9326
    @sajinianushka9326 14 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @chathuchathu6715
    @chathuchathu6715 15 วันที่ผ่านมา

    🥰🥰😍

  • @pearlshinycreations2049
    @pearlshinycreations2049 16 วันที่ผ่านมา

    💗💗💗

  • @tharushi_illeperuma
    @tharushi_illeperuma 15 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @raveesha1587
    @raveesha1587 15 วันที่ผ่านมา

    හායි ❤❤❤❤❤😊😊😊

  • @aneesha977
    @aneesha977 15 วันที่ผ่านมา

    ❤❤

  • @nalakathusithakumara9718
    @nalakathusithakumara9718 14 วันที่ผ่านมา +1

    ❤👍❤

  • @shirominilushika5397
    @shirominilushika5397 15 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️

  • @vishchathu3841
    @vishchathu3841 15 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤