කනවා බොනවා නානවා🤪 TRIP එකෙත් ME TIME හොයන මං❤️trip vlog 2 | room tour | family moments | මතක ගොඩයි

แชร์
ฝัง

ความคิดเห็น • 2K

  • @ShanudriePriyasadtv
    @ShanudriePriyasadtv  4 หลายเดือนก่อน +248

    Location - VILLA LÉ MAAS TOTA❤️

    • @nimeshadeshani3846
      @nimeshadeshani3846 4 หลายเดือนก่อน +2

      ❤❤

    • @user-wf5ci7fo8n
      @user-wf5ci7fo8n 4 หลายเดือนก่อน +2

      Thanks නගා......👍

    • @anushakasandali1995
      @anushakasandali1995 4 หลายเดือนก่อน +3

      Thank you location eka kiwwa ekata

    • @vishakavishaka8772
      @vishakavishaka8772 4 หลายเดือนก่อน

      Thank you

    • @bihanga248
      @bihanga248 4 หลายเดือนก่อน +1

      Harima lassana place ekak matath yann hithuna 😱❤️. Safe flight akki ❤✨️ 😘💕💕

  • @RashmiVlog123
    @RashmiVlog123 4 หลายเดือนก่อน +921

    ❤මම දැකපු ලස්සන ආදරේ පිරිනු ලස්සන Family එකක්🥺

  • @charyaanjalee5360
    @charyaanjalee5360 4 หลายเดือนก่อน +495

    ජීවිතේ විදිනවනම් විදින්නෝනේ මෙන්න මෙහෙම.. ඇත්තටම ශනූ මේ vedio එක බැලුවාම ජීවත් වෙන්න තව ආස හිතුන අක්කි...🥺❤

    • @Toidi123
      @Toidi123 4 หลายเดือนก่อน +3

      Yeahhh

  • @Shanaya485
    @Shanaya485 4 หลายเดือนก่อน +110

    අනේ මේකට like 5 දාන්න කෝ😢❤

  • @sarajayasundaratv
    @sarajayasundaratv 4 หลายเดือนก่อน +36

    මන් දන්නෙ නෑ.මට මේකට reply එකක් දාන්නම හිතුණා......මං ඉස්සර ආසම නෑ ප්‍රියසාද් family එකට.....ඒ එයාල ගැන දැනගෙනවත් ආශ්‍රේ කරලවත් නෙවේ....gossip වලින්....but මම දැන් ලොකු ලමයෙක්😊ජීවිතේ ගැන හොදටම තේරෙන කෙනෙක් මම........මේ තමා family life spend කරන අය කියල පස්සෙ තේරුණෙ.අනික gossip කියන ඒව රහත් වෙලා හිටියත් හැදෙන දේවල් කියල මට තේරෙනව දැන්.දැන් මම හරිමා ආස පවුලක් තමා මේ ප්‍රියසාද් පවුල......කිසි දෙයක් හරි හැටි නොදැන මිනිස්සුන්ට කතා හදන්න එපා කියලා තමා කට්ටියට කියන්න තියෙන්නෙ.මේ මං ආසා ජීවිතයක්.....මෙයාල ගත කරන්නෙ......ඒ නිස මං හරි ම ආසයි.මිනිස්සු ගැන දැන ගන්න නම් ඒ මිනිස්සු එක්ක ඉන්න ඕනි.එතකොට එයාල කොයි වගේ ද කියල තේරුම් ගන්න පුලුවන්.පිටින් බලල කිසි දෙයක් නිගමනය කර්න්න බෑ........love you Priyasad Family❤

  • @minethmajayanayake1950
    @minethmajayanayake1950 4 หลายเดือนก่อน +518

    ෆැමිලි ව්ලොග් තමා ශෝක්ම 😍 සාරංග අයියා ඔයාලට හොද අයියා කෙනෙක්. පවුලෙ ලොකු අයියා වගේ ❤❤❤

  • @user-mo8rd7nd3g
    @user-mo8rd7nd3g 4 หลายเดือนก่อน +185

    හැමෝගෙම jeewitha මෙහෙම සතුටින් පිරෙන්න ඕනි ❤

    • @p.mnelumnelum2267
      @p.mnelumnelum2267 4 หลายเดือนก่อน

      oyage vidiyo mara lassni mama asawen balan hitiye api kawadawath owage thanakata gihin na man hithan na yanna puluwan wei kiyalawath oyata pin apita me hama dema pennanawata hamdam sathutin inna labenna kiyala mama parthana karanwa budusarani ♥

    • @sithaginimnaya
      @sithaginimnaya 22 วันที่ผ่านมา

      එයාලා සංසාරෙ ගොඩාක් පින් කරපු අය .....

  • @J......M
    @J......M 4 หลายเดือนก่อน +42

    තෑන්ක්ස් ශනූ දිග ව්ලොග් එකක් දුන්නට..මාරම කැමතී මේ ෆැමිලි ව්ලොග් එකට අනේ හරිම ආදරණීයයි.. ඒ වගේ ඒ පැත්ත ලස්සනත් දැක්කා මේ ව්ලොග් එකෙම් ආස හිතුනා.. හැමදාම ඔයාලා මේ වගේ ආදරෙන් ඉන්න ඕන.. ඔයාලගෙ පව්ලෙ මුදුන් මුල අම්මයි තාත්තයි දීර්ඝායුශ වේවා එයාලට මමනම් එයාලට ආදරෙයි අනේ❤️😍

  • @nilukadamayanthi5495
    @nilukadamayanthi5495 4 หลายเดือนก่อน +19

    කියන්න තේරෙන්නෑ.තාම ඇත්තටම ඇස් දෙකටවත් අක්කිව දැකල නෑ.ඒත් අක්කිව මාර විදියට හිතට දැනිල.love you akki❤

  • @Thara889
    @Thara889 4 หลายเดือนก่อน +156

    ඔයාගේ attitude එකනම් මාරම ආදර්ශයක් මට.ජීවිතේ සතුටින් හිනාවෙලා ඉන්න හැටි උගන්නවනවා .කනවා බොනවා ජොලියෙන් ඉන්නවා ඒවගේම ගොඩක් දක්ෂයි ...ඇත්තටම ඔයාගේ විඩීයෝ බලද්දි මට තිබ්බ stress ගතිය අඩු වෙනවා ..හරියට භාවනාවක් වගේ ..shanu you are multitalented girl ♥️✨ඒවගේම හිත හොද හැමෝටම උදව් කරගෙන ඉන්න කෙල්ලෙක් 🥰

  • @Keylastefen
    @Keylastefen 4 หลายเดือนก่อน +244

    TH-cam අවාම ශනු විඩියෝ එකක් දාලා කියලා පේනකොට දැනේන සතුට සල්ලි වලට ගන්න බෑ ඒ තරම් ඇබ්බැහි වෙලා ඉන්නෙ දැන් 😩😘❤

  • @ytsoftwareengineer4694
    @ytsoftwareengineer4694 4 หลายเดือนก่อน +20

    ශනූගෙ vlogs දාපු ගමන් බලන මම වගේ අය තවත් සිටීද 🙈♥️ අක්කිගේ හිනාවටයි කතා කරන විදිය බලන් ඉන්නයි තමා මන් ආසම 😍🥺♥️

  • @achinisewwandi2862
    @achinisewwandi2862 4 หลายเดือนก่อน +14

    මන් ඔයට ගොඩක් කැමති ...ඔයාලගෙ family එක මාරම fan.ඔයා ලස්සනට log කරනවා
    Shanudri අක්කිගෙ dance එක.ඔයගෙ songs එක හරිම ලස්සනයි..කිසිම ලොකු කමක් නැති ,බොරු පම්පොරි ගහන් නැති,නිහතමාන හොද චරිතයක් අක්කේ ඔයා .මන් ඔයාට හරිම කැමති ❤❤❤

  • @Tharindi_girl
    @Tharindi_girl 4 หลายเดือนก่อน +1023

    දුකෙන් ඉද්දි හම්බෙන එකම සතුට අක්කිගෙ වීඩියෝ බලන එක🥺❤️

  • @user-bs8eb5vi4d
    @user-bs8eb5vi4d 4 หลายเดือนก่อน +100

    ලංකාවේ ඉන්න වසනාවන්තම පවුලක් බුදු සරණයි ...ජේසු පිහිටයි ඔයාලා සියලු දෙනාටම ❤❤

    • @sajanishashikala1731
      @sajanishashikala1731 4 หลายเดือนก่อน +2

      අනේ අද වෙනදටත් වඩා හරිම ලස්සනක් ආදරනීය බවක් දැනෙනව..❤❤වීඩියෝ එක ඉවර වෙනකම් වෙනම ලෝකෙකට ගියා වගේ..හරි ආසාවෙන් බලන් ඉදියෙ..🥰🥰

  • @dilanidilani194
    @dilanidilani194 2 หลายเดือนก่อน +2

    මන් හරිම කැමති family එකක් ඒ සමගිය හැමදාම දකින්න ලැබේවා ....

  • @SeneshaMarasinghe-uh1gi
    @SeneshaMarasinghe-uh1gi 2 หลายเดือนก่อน +14

    ශනුව ලගට දකින්න ආස අය කෝ 💗💗

  • @isurikaushalya2002
    @isurikaushalya2002 4 หลายเดือนก่อน +62

    සාරංග අයියගෙයි ශනූ අක්කිගෙයි voice දෙක මාර විදියට ගැලපෙනව. හරිම ලස්සනයි ඒ voice දෙක

  • @verosdiary466
    @verosdiary466 4 หลายเดือนก่อน +175

    පොඩි කලේ විදිහටම සහෝදරයෝ එකමුතුව ඉන්නවා දකිනකොට ආස හිතෙනවා... ❤️

  • @idushaweerakoon6928
    @idushaweerakoon6928 4 หลายเดือนก่อน +12

    අනේ ඇත්තටම මාරම ලස්සන තැනක්... මාරම නිදහසක් තියෙන පරිසරයක්.. මටත් යන්න ආස හිතුනා..❤

  • @thathupunsarani4093
    @thathupunsarani4093 4 หลายเดือนก่อน +8

    ඔයාට ස්තූතියි ශනූ මේ ව්ලොග් එක දැම්මට උඩ කමෙන්ට්ස්වල තියෙනවා වගේ ගොඩක් දුකින් ඉන්න වෙලාවක ඔයාගේ ව්ලොග් එක දැක්කේ.. දැන් මට සැනසීමෙන් අද නිදාගන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයි.❤

  • @NethmiNethmi-pp9qi
    @NethmiNethmi-pp9qi 4 หลายเดือนก่อน +212

    මේක බලද්දී මටත් මෙහෙම පව්ලක් තිබ්බනම් කියලා හිතෙනවා ❤😊😢

  • @HashiLakshani
    @HashiLakshani 4 หลายเดือนก่อน +38

    Life එකේ හැමදේම නැති වෙලා යද්දි කොච්චරක් wish කලත් එ්වා නොලැබෙද්දි dreams බොඳවෙලා යනකොට මේ Videos බලලා Shanu සෑහෙන්න හිනා වෙනවා සතුටු වෙනවා මං♥thank u soo much & love u too shanu & universe 😍

  • @chandrikagamage901
    @chandrikagamage901 4 หลายเดือนก่อน +6

    කෝ අනේ දින්නා පුතා .එයාගේ අඩුව ගොඩාක් පේනවා .ලංකාවේ සතුටින්ම ඉන්න ආදරනීයම පවුල .හරිම ලස්සනයි දුව ❤❤❤❤ ජේසූ පිහිටයි ❤❤

  • @iroshakumari8503
    @iroshakumari8503 4 หลายเดือนก่อน +31

    චුන්ගි බලා ගන්න කෙනා හරිම වාසනාවන්ත කෙනෙක්

  • @chathuraniedirisinghe7396
    @chathuraniedirisinghe7396 4 หลายเดือนก่อน +158

    කෙනෙක්ට කලාතුරකින් ලැබෙන, වාසනාවන්ත family එකක් ලැබිලා තියෙන්නෙ.

  • @JadeSaraya
    @JadeSaraya 4 หลายเดือนก่อน +43

    Shanuge video repeat මං බලනකොට ළඟ ඉන්න මාව තෙරුම් ගත්ත කට්ටිය දන්නවා මං mentally වැටිලා මං try කරන්නේ motivate වෙන්න කියල. ඔයට පින් shanu. හැමදාම හරි යන්න ඕන ඔයට ❤🙏🏻

  • @mandirabrahmana453
    @mandirabrahmana453 4 หลายเดือนก่อน +6

    අක්කිගේ video එකක් එනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ හැමදාම. මේ වීඩියෝ නිසා තීන stress ගතිය නැතිවෙලා හිතට මාරම සැහැල්ලුවක් දැනෙනවා. ඒකට ඔයාට ගොඩක් ස්තූතී❤🥺

  • @dahamnisavithima7136
    @dahamnisavithima7136 4 หลายเดือนก่อน +16

    අක්කි කැමීලියා මල් සින්දුව ලස්සනට කියනවා 🥹🥹😫💕🫶🏻

  • @sajanishashikala1731
    @sajanishashikala1731 4 หลายเดือนก่อน +46

    අනේ අද වෙනදටත් වඩා හරිම ලස්සනක් ආදරනීය බවක් දැනෙනව..❤❤වීඩියෝ එක ඉවර වෙනකම් වෙනම ලෝකෙකට ගියා වගේ..හරි ආසාවෙන් බලන් ඉදියෙ..🥰🥰

  • @anupamavinodini
    @anupamavinodini 4 หลายเดือนก่อน +135

    ශනූගෙයි සාරංග අයියගෙයි සින්දුව මාරම ලස්සනයි අනේ 🥺❤ඒ voices දෙක ලස්සනට harmonize වෙනවා. දිනක්ශි අක්කි පුංචි පුවත් කියන හැටි..ඒකට ආස හිතුනා ❤❤ තාත්තිගෙ නම ඇහුනම සාරන්‍යා පැටියගෙ හිනාව ❤ ඔයාලගෙ පවුලට හරිම ආදරෙයි

    • @fathima6593
      @fathima6593 4 หลายเดือนก่อน +1

      Spot on....!👌💯

  • @camilapriyanthi3027
    @camilapriyanthi3027 4 หลายเดือนก่อน +6

    අන්තිම වෙනකල් බලල දෙවැනි කමෙන්ට් එකක් දැම්මා පුදුම ආදරනීය පව්ලක් මාර සතුටුයි හැමදාම ආදරෙන් ඉන්න ජේසු පිහිටයි හැමෝටම ❤

  • @amayasachithri-yq7rd
    @amayasachithri-yq7rd 2 หลายเดือนก่อน +2

    අනේ ගොඩක් ලස්සනයි ශනු අක්කී 💗....ඇස් වල කදුලු පුරවන් බැලුවේ....
    ආසයි දවසක මේ වගේම ලස්සනට ජීවිතේ ගත කරන්න ❤🥺

  • @sandyamadarasinha8120
    @sandyamadarasinha8120 4 หลายเดือนก่อน +30

    මෙහෙම ජීවිතේ විදින්න හැමෝටම හම්බෙන්නේ නෑනේ.......ඔයාලට ලැබුණු ජීවිතේ හොඳට විදිනවා...ආදරෙයි ශනූ....❤

  • @ManjulaManjula-zn2kn
    @ManjulaManjula-zn2kn 4 หลายเดือนก่อน +195

    කතාවක episode
    බලනවා වගේ...❤❤
    හැමදාම දුන්නත් ආසාවෙන්ම බලනවා... 🖤

    • @user-ir4yn4in1w
      @user-ir4yn4in1w 4 หลายเดือนก่อน +3

      ඇත්තටම ow

  • @DulaniSilva-zj7xf
    @DulaniSilva-zj7xf 4 หลายเดือนก่อน +6

    ඔයාගේ family vlogs මාරම ලස්සනයි අක්කි.අනිත් එක ඔයා ඇත්තටම හරිම ලස්සනයි.ඔයාගෙ vlogs බලද්දි අපිටත් සතුටුයි❤️❤️

  • @samithriwee855
    @samithriwee855 4 หลายเดือนก่อน +10

    ලස්සනම ලස්සනයි අපේ ජීවිත වලට අවශ්‍යම දේවල් නමිත් ගොඩාක් අය මේක විදින්නෑ මගේ ජීව්තෙත් ආසම විදිය මේක. ශනූ music නැතිව logs කරන්න මම හිතන්නේ ඒක හොදයි. ❤❤anyway ඔයාට මම මාරම කැමතියි .හරිම humidity .. ඒකට මම මාරම ආදරෙයි . මීට අවුරුදු 9කට වගේ කලින් මම මහබාගේ කීල්ස් එකේ ඉන්නකොට ඔයා ටිපිරිප් එකක් අරගන්න ආවා මට අද වගේ මට්ජකයි. ආපහුම සැරයක් කොහෙන් හරි දැක්කොත් දුවගන ඇවිත් photo එකක් ගන්නවා ඔයාට වඩා මම වයසින් ගොඩක් වැඩිමල් ඒත් මමත් ජීවිතේ තනියම හරි විදින්න කැමති කෙනෙක්. ස්තූතියි ශනූ මට ඔයාගේ logs relaxation එකක් ❤❤

  • @kawyamarasinghe7500
    @kawyamarasinghe7500 4 หลายเดือนก่อน +80

    ජීවිතේ විදින මිනිස්සු 😻

  • @user-mu3qi3zq1c
    @user-mu3qi3zq1c 4 หลายเดือนก่อน +42

    ශනූ අක්කට මං මාරම ආසයි .එයා හරි ලස්සනට ජීවිතේ විදිනවා ❤

  • @ireshakalhari5351
    @ireshakalhari5351 4 หลายเดือนก่อน +14

    I got 1 මුරැක්කුව.කටේ දාලාද දන්නෑ දුන්නේ ඒකත්😂.lovely family ❤

  • @imayabasnayaka94-pz5ty
    @imayabasnayaka94-pz5ty 4 หลายเดือนก่อน +8

    හිතට දුකක් දැනුනාම මං හොය හොය බලන්නේ ඔයාගේ වීඩීයෝ අනේ ඔයාට ගොඩාක් පින් ශනූ මේ වගේ ලස්සන සතුට හිතෙන වීඩියෝ ගේනවට 😍😘 ආදරෙයි ගොඩාක් ❤ ඔයත් සතුට බෙදන පොලියානා කෙනෙක් ❤😘😍🌻

  • @lakshmieaberathne8377
    @lakshmieaberathne8377 4 หลายเดือนก่อน +38

    හරියට ලස්සන ෆිල්ම් එකක් බැලුව වගේ . හරිම ලස්සනයි . ශනූගෙ වැඩ නන් නියමයි.

  • @neverlost88
    @neverlost88 4 หลายเดือนก่อน +30

    මායි අම්මයි දෙන්නම ඔයාගේ logs බලනවා ශනූ..වැඩක් නැති වෙලාවට අම්මා අහනවා ඔයාගේ video එකක්වත් බලමුද කියලා..ඔයාගේ කටහඩ ඇහෙද්දි අහනවා ඔයාගේ video එකක්ද බලන්නේ කියලා..ඒ තරම් ආසාවෙන් බලනවා..❤

  • @kavindisachinthana9936
    @kavindisachinthana9936 4 หลายเดือนก่อน +8

    ශනූ අක්කි කියන සින්දුව ලස්සනයි ❤️❤️❤️❤️❤️....ශැඩො අක්කිගෙ ඩාන්ස් එකත් ශෝක්😁❤️

  • @creationswithtu1466
    @creationswithtu1466 4 หลายเดือนก่อน +6

    මතක එක්ක තනිවෙලා ඉන්න වෙලාවක අක්කිගෙ vlogs බලල තමා එ හැමදේම මොහොතකට හරි අමතක කරන්නෙ...🌻🌻🌻

  • @kushanitharuka2733
    @kushanitharuka2733 4 หลายเดือนก่อน +40

    ගෙදරදි රන්ඩු, කොහේ හරි ගියාම මමයි නංගියි හරිම ආදරණීයයි..❤️🤗

  • @nishaniranmuthu9061
    @nishaniranmuthu9061 4 หลายเดือนก่อน +38

    කිසිම ලොකුකමක් නැති නිහත මානී චරිතයක්💗💗

  • @TharukaSandaminiBandara-xf1rb
    @TharukaSandaminiBandara-xf1rb 4 หลายเดือนก่อน +4

    අනේ අක්කි මං දැකපු ලස්සනම ආදරණීයම family එකක් ඔයාලා. චුංගායි,නන්නයි ඉක්මනින් ලොකු වෙනඑකට චුට්ටක් දුකයි 😥💐❤ ඔයාලාගේ volgs බලද්දි ලොකු සතුටක් දැනෙනවා ❤❤... ආදරෙයි ගොඩාක් ❤❤

  • @Heshu_Thennakoon
    @Heshu_Thennakoon 4 หลายเดือนก่อน +44

    ආසම ෆැමිලි එකක් ඔයාලා. හරිම ලස්සනට ඔයාලා enjoy කරනවා ලයිෆ් එක එකට මාරම ආස හිතෙනවා. ඔයාගේ අක්කිලා දෙන්නාගෙම විඩියෝ ඔක්කෝම බලනවා. ඔයාලාගේ තියන එකමුතුකම මාරයි. හැමදාම මේ වගේම සතුටින් ඔයාලාට ඉන්න ලැබෙන්න කියලා විශ් කරනවා❤❤ ශනුගේ ඇදුම් මාරම යුනික් වගේම ෆැෂනබල් කොයි විදියට කොහොම ඇන්දත් ලස්සනයි❤😘

  • @ireshasewwandi8342
    @ireshasewwandi8342 4 หลายเดือนก่อน +143

    අනේ හැමදාම උනත් වීඩියෝ දැම්මත් ඒත් අපි ආසාවෙන් බලනවා...වෙනම ලෝකෙකට යනවා වගේ දැනෙන්නේ🥰

  • @upeksharanasinghe5560
    @upeksharanasinghe5560 4 หลายเดือนก่อน +2

    හරිම ලස්සන vlog එකක්.මේක බැලුවම අපිටත් හරිම refreshing ..තව දෙයක් තමයි girl කෙනෙක් economically stable වෙන එකේ value එක ඔයාගෙ vlog වලින් හොදට තේරෙනවා සහ ඒක තව කෙනෙක්ට හොද motivation එකක් කියල හිතෙනවා 😍💗 me too family time is the best

  • @isuriovindiya3643
    @isuriovindiya3643 3 หลายเดือนก่อน +2

    මම මේ vlog එක දෙපාරක් බැලුවා... ❤

  • @nirishinichandrika4791
    @nirishinichandrika4791 4 หลายเดือนก่อน +110

    තුන්දෙනාගේම volg balana කට්ටිය ko 🥰🥰❤️❤️❤️❤️💓🥰🥰😍😍

    • @InnocentKayak-jg4zs
      @InnocentKayak-jg4zs 4 หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉🎉🎉පුදුම ලස්සනයි

    • @sandunikalakmali6758
      @sandunikalakmali6758 4 หลายเดือนก่อน

      මාත් ❤❤❤

    • @sandunikalakmali6758
      @sandunikalakmali6758 4 หลายเดือนก่อน

      තුන්දෙනාටම කමෙන්ට් දානවා මං ඔයාට තමා වැඩියෙන් ම ආදරෙ කියලා 🙊🙊 ශෝයි හැමෝම

    • @nisansalasadamali4777
      @nisansalasadamali4777 2 หลายเดือนก่อน

  • @dammisenanayake-cq6gv
    @dammisenanayake-cq6gv 4 หลายเดือนก่อน +21

    හරිම ලස්සනයි .අපිට යන්න නැති උනත් මේක බලන්කොට ගියා වගේ දැනෙනවා . Thanks ඔයාට

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 4 หลายเดือนก่อน +5

    ජීවිතේ විදින ආදරණීය පවුලක් කිව්වොත් හරි ඔයාලාගෙ ෆැමිලි එක ❤❤❤❤.මේ සතුට හැමදාම තියෙන්න ඕන ❤❤❤❤

  • @sujanisamarajeeva-gh7uy
    @sujanisamarajeeva-gh7uy 4 หลายเดือนก่อน +8

    ඔයාලනම් ලස්සන සහයෝගෙයන් ඉන්න පුදුමාකාර බැදීම ගොන්නක්...💖ඔයාලගෙ ජීවිතෙන් අපිටත් ලොකු ආදර්ශ තියෙනවා.ඉතින් ඔයාලට ඔය විදිහට හැමදාම එකට සතුටින් ඉන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ආදලෙයි ඔය ඔක්කොටම ගොඩාරියක්.....❤❤❤❤❤❤❤❤❤❤❤💥💕💌

  • @kaveeshasilva8508
    @kaveeshasilva8508 4 หลายเดือนก่อน +11

    ජිවිතේ විඳිනවා කියන්නෙ මේකට❤️..ආස හිතෙනව ඔයාලගෙ vlogs බලනකොට....ෆැමලි එකම හරිම ආදරණීයයි...😍 හැමදාම මේ වගේ සතුටින් ඉන්න

  • @boni9722
    @boni9722 4 หลายเดือนก่อน +23

    තුන්දෙනාම වීඩියො දැම්මත් ශනූගෙ වීඩියොස් වලට addict වෙලා..❤❤

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 4 หลายเดือนก่อน +1

    අනේ...මාරම ලස්සනයි මේ vlog එක නන්...ඔයාගෙ vlogs වලින් හිතට පුදුම සැනසීමක් සතුටක් දැනෙන්නෙ...❤❤❤❤❤

  • @amachathu2957
    @amachathu2957 3 หลายเดือนก่อน +2

    කවදාවත් මට ඔහොම සතුටින් ඉන්න ලැබිලා නැහැ .අම්මා ,තාත්තා ..සහෝදරයන් එයාලා එකට ඉන්නවා දැක්කාම ගොඩාක් සතුටු හිතෙනවා ..මට එහෙම සතුටක් ලැබිලා නැහැ ..

  • @sheshy_Afra
    @sheshy_Afra 4 หลายเดือนก่อน +22

    Shanuge vlogs walin lassanama vlog ekak meka 🥺♥️sarin sare dana background music patta 🥺♥️🌎 හැමෝටම මේ වගේ ජිවීතේ විදින්න හීන හැබෑ කරගන්න ලැබේවා ♥️!

  • @user-yd4ks4bn5t
    @user-yd4ks4bn5t 4 หลายเดือนก่อน +13

    සතුටුයි ඔයාලා මෙහෙම සතුටින් ඉන්න විදිය දැක්කම හැමදාම ඔහොම සතුටින් ඉන්න

  • @thanujaudukalage875
    @thanujaudukalage875 4 หลายเดือนก่อน +2

    හරිම ලස්සන ආදරණීය family එකක්❤

  • @wasanthawickramaarachchie2614
    @wasanthawickramaarachchie2614 4 หลายเดือนก่อน +1

    ලස්සන vlog එක හැමදාම සතුටින් ඉන්න සමගියෙන් ඉන්න ඒකයි ඔයාලගෙ ලොකුම ජයග්‍රහනය. Nice family Nice trip .bless you

  • @user-olivia96
    @user-olivia96 4 หลายเดือนก่อน +8

    හිතට පුදුම සැනසීමක් දැනෙනවා ශනූ ...ඔයාගේ vlogs කියන්නේ ඇබ්බැහියක් 🌹🥰❤

  • @bihanga248
    @bihanga248 4 หลายเดือนก่อน +13

    ජීවිතය විනෝදයෙන් සහ සතුටින් විදින family එකක් 👌💯🥳♥️ අක්කිගේ vlogs බැලුවහම හිතට හරිම සතුටක් සහ සැනසීමක් දැනෙනෝ 🥺🙏❤️ අක්කි මෙහෙම vlogs දාලා කරගන්නේ සත් ක්‍රියාවක් 🙏🙏 අක්කිලා 3න් දෙනාම හරිම ලස්සනයි අනේ අක්කිලා විතරක් නෙවයි මුලු පවුල් ඒකකයම හරිම ලස්සනයි සහ අව්‍යාජයි 😘💕💕

  • @SithuminiKulasinhaarchchige
    @SithuminiKulasinhaarchchige 4 หลายเดือนก่อน +2

    හිත නිවන vlog එකක් හරිම ආදරණීයයි මටත් ඕනේ මෙහෙම පවුලක් ❤️🥺 family vlog එකක් ඕනි අක්කේ ආයෙත් ❤😩

  • @Vihanga_Pathiranawasam
    @Vihanga_Pathiranawasam 4 หลายเดือนก่อน +4

    අක්කිගේ vlogs වලින් මං ආසාවෙන් ම බලපු එක මේක......film එකක් වගේ...අනේ තව තිබ්බා නම් කියලා හිතෙන තරමට.....❤

  • @NavodYa-hu8sx
    @NavodYa-hu8sx 4 หลายเดือนก่อน +16

    අම්මො මෙ වීඩියෝ නම් හරි ම ලස්සනයි හරි ආසාවෙන් හැමදාම බලන්නෙ❤🥺

  • @Lidiyaruth
    @Lidiyaruth 4 หลายเดือนก่อน +15

    ශනූ, කුරුණෑගල හරහා යනව නම් අනිවාර්‍යෙන්ම කුරුණෑගල Hello Boba එකෙන් Bubble tea එක ට්‍රයි කරල යන්න.ඔයා නිසා තමා අපිත් බබල් ටී බීවේ...මාරම රසයි❤❤❤

  • @dilumfernando725
    @dilumfernando725 4 หลายเดือนก่อน +1

    ලස්සනයි ශනු..හැමදාම සතුටින් ඉන්න...ආදරෙයි ❤❤❤❤❤

  • @deepasanjeevani5067
    @deepasanjeevani5067 4 หลายเดือนก่อน +4

    ජේසු පිහිටයි පුතේ සියලු දෙනාට මමත් සතුටු උණ ඔයාලගේ ට්‍රිප් එකත් එක්ක හරිම විනෝදයි පුතේ සතුට පිරුණු ඔයාලගේ family එකට ජේසු පිහිටයි 🙏 ආදරෙයි පුතේ ❤

  • @Pathumi_Senarathna
    @Pathumi_Senarathna 4 หลายเดือนก่อน +17

    ගොඩක් ලස්සනයි ශනූ. ඔයාගෙන් ඉගන ගන්න ගොඩක් දේවල් තියනවා. Vision board එක ගැන දානව කිව්ව vlog එකත් ඉක්මනින් දාන්නකො ශනූ

  • @user-fh4wi1hv7t
    @user-fh4wi1hv7t 4 หลายเดือนก่อน +22

    පුදුම විදිහෙ නිදහසක් ඒක ....ආස හිතුනා ❤

  • @user-eb3fu7by3n
    @user-eb3fu7by3n 4 หลายเดือนก่อน +2

    Editing eknm super akkiyo vedio eke ❤mn asama vedio ek blddi e filling eknm super

  • @Sathsara950
    @Sathsara950 4 หลายเดือนก่อน +5

    ඔයා දිහා බලද්දී මං ගැන මටම දුක හිතෙනවා ❤🙂
    ඔයා හරිම වාසනාවන්තයි අක්කේ 😍🥰🙏 හැම අතින්ම

  • @sachinikaushalya6662
    @sachinikaushalya6662 4 หลายเดือนก่อน +55

    ශනූ .. මන් ආසම කෙනා .ඔයාගෙන් මන් මහ හුගක් දේවල් ඉගනගත්තා .thanq ඔයාට ❤ 🥺 .මන් ආදරෙයි ඔයාට ❤

  • @isharasewwandi2277
    @isharasewwandi2277 4 หลายเดือนก่อน +10

    මාරම ලස්සනයි.මෙක දානකම් ආසාවෙන් බලන් හිටියා

  • @rosesn6758
    @rosesn6758 4 หลายเดือนก่อน +2

    හරිම ලස්සන video එකක්.යන්න හිතුන තැනක්❤❤

  • @chathurikaprasadi-jx1nm
    @chathurikaprasadi-jx1nm 4 หลายเดือนก่อน +1

    අක්කා ඔයා හරි නිහතමානී. ඒ වගෙම ඔයා ගොඩක් ආදරනී චරිතයක්

  • @Phcyco449
    @Phcyco449 4 หลายเดือนก่อน +31

    Field එකේ ඉන්න මම ආසම නිලිය 😘❤️😍

  • @tharindidakshini5120
    @tharindidakshini5120 4 หลายเดือนก่อน +24

    අද නම් වීඩියෝ එක පොඩ්ඩක්වත් skip කලේ නැහෑ....... ❤ මාත් ආසම weather එකක් vlog එක ඉවර වෙද්දි මං trip එක ගිහින් ගෙදර එන්න හදනවා වගේ දුකක් ආවා 😢 එච්චරටම ඒ weather එකට ඒ පරිසරයට මං ආසයි.❤

  • @user-jf6uz9nu1i
    @user-jf6uz9nu1i 4 หลายเดือนก่อน +2

    ඔයාලගෙ family vlog බලද්දි හිතෙනවා අනේ මටත් මෙහෙම පවුලක් හිටියා නම් කියලා.ඇත්තටම ආදරේ හිතෙනවා ඔයාලාට🌻❤️

  • @oshadhichamodya5057
    @oshadhichamodya5057 4 หลายเดือนก่อน +1

    Wow🥺❤️ ඔයාගෙ වීඩියෝස් වලින් ආසම ව්ලොග් එක😁ඒ තරම් මේක නම් මාරයී😁 family vlog තමයි ආසම🥺❤️

  • @SamSenarathne
    @SamSenarathne 4 หลายเดือนก่อน +8

    මේ විදියට ජීවිතේ දැනෙන්න විඳින එක හැබෑ කරගන්න බලන් ඉන්න තවත් එක හීනයක්❤❤

  • @kavinditharu
    @kavinditharu 4 หลายเดือนก่อน +10

    ඔයාගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්නේ හැමදාම වීඩියෝ දැම්මත් බලනවා අක්කියෝ ❤️😍

  • @shanunimalka568
    @shanunimalka568 4 หลายเดือนก่อน +1

    Harima nidahasak denenwa Shanu oyage videos balanakota❤❤❤
    Wisheshayen Me wage vlogs wala ❤❤Apith hithin E place walata yanawa❤

  • @yasinisandapa8376
    @yasinisandapa8376 4 หลายเดือนก่อน

    ඇත්තටම බලන්න බලන්න ආසයි good luck shanu ❤❤❤❤

  • @nalijay9461
    @nalijay9461 4 หลายเดือนก่อน +5

    හැමදාම ආසාවෙන් බලනවා.. ශෝක් අනේ.. ❤ශනූ කතා කරන විදිහට තමයි ආසම ❤❤ ❤

  • @Tharindi_girl
    @Tharindi_girl 4 หลายเดือนก่อน +65

    අක්කි දින්නා අයියා එක්ක වීඩියො එකක් ඔනි🥺❤️

  • @dillakshani3454
    @dillakshani3454 4 หลายเดือนก่อน +1

    හරිම ආදරණීයයි ❤ මං දන්න ගොඩක් families trip ගියාම wifela වෙනම බබාලා එක්ක පුරුදු වැඩ ටික කරනවා.husbandලා ගිය වෙලේ ඉදන් enjoy කරනවා drinks ගන්නවා.ආසයි මෙහෙම දැක්කම අපේ familyත් මෙහෙම ඉන්න පුලුවන් නම් 💗💗

  • @camilapriyanthi3027
    @camilapriyanthi3027 4 หลายเดือนก่อน +2

    මොන තරම් මහන්සි වෙලා හිටියත් vlog එක බැලුවම මාර සතුටක් දැනෙනවා හරිම ලස්සනයි ආදරෙයි හැමෝටම චුංගි ❤ නන්නා ❤️

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 4 หลายเดือนก่อน +16

    නංගීයාගෙ vlogs වලට දැන් නම් හොදටම ඇබ්බැහි වෙලා ඉන්නෙ ❤❤❤

  • @mmvgayathri962
    @mmvgayathri962 4 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි අද vlog එක vlog එක end වෙනකොට හරිම දුකයි family trip එක හරිම ලස්සනයි අපි ගියා වගේ දැනුනේ ඊලග vlog එකත් බලන්න ආසයි ඉක්මනින් දාන්න හැමදාම ත් ආදරෙයි ❤❤❤❤❤❤♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @ashalucky1776
    @ashalucky1776 4 หลายเดือนก่อน +3

    පුංචි කාලෙ වගේම marry කරල බබාල ඉන්න කාලෙත් සහෝදරයෝ එකමතුව සමගියෙන් ඉන්නව දැක්කම ඇත්තටම මාරම සතුටුයි.ඔයාල හැමෝම හරිම lucky.පුදුම සතුටින් ඉන්න family එකක් ❤❤...ශනූ අක්කී ඔයාගෙ vlogs තමයි බලන්න ආසම.හැමදාම මේ වගේම සතුටින් ඉන්න.තෙරුවන් සරණයි ඔයාලට

  • @elina6985
    @elina6985 4 หลายเดือนก่อน +2

    ජිවිතේ නම් මෙයයි...❤ සියල්ල අවසන් කර ජිවිතේ🦄 විදින්නට සිතන විට කාලය ගෙවිගොස්‍ ය . ආදර්ශ්මත් පවුලක්...🌺 බුදුසරණයි ✨️

  • @nashomikaushalya5771
    @nashomikaushalya5771 4 หลายเดือนก่อน +20

    Shanu seriously I’m telling this .. I am addicted for see your family vlogs actually.. it’s very very pretty more than single vlogs you are a very lucky girl with everything darling ❤❤ love you and your family anehh ❤

  • @maduwanthidewasinha1133
    @maduwanthidewasinha1133 4 หลายเดือนก่อน +5

    හම්බෙන හැම වෙලා වෙම ජීවිතය විදින්න ඕනි...❤❤ලස්සනයි අක්කි.ආසාවෙන් ඔයාලගෙ vlog බලන්නෙ

  • @renukadamayanthi6080
    @renukadamayanthi6080 4 หลายเดือนก่อน +1

    අනේ හරිම ලස්සනයි ශනු ඔයාලගේ පව්ලේ හැමෝම එක්ක ඔයාලා ගතකරන්න කාලය අපිත් බලලා ගොඩක් සතුටු වෙනවා ඔයාලට බුදුසරණයි දෙවිපිහිටයි ❤️❤️❤️

  • @Keshi726.
    @Keshi726. 4 หลายเดือนก่อน +1

    අක්කි විදින හැම moment එකක්ම මේක බලන ගමන් මමත් වින්දා....😍❤️ මං ආසම ෆැමිලි එකක්.... හැමදාම මෙහෙම සතුටින් ජීවිතේ විඳින්න ලැබේවා....