14:07 I use the same sandals in this part... because i am a short girl like youu...😅❤️ හරිම ආසාවෙන් vlogs බලන්නෙ... හැම vlog එකකින් ම සතුටින් ජීවිතේ විදින්න ඉගෙන ගන්න පුලුවන්...😌 ඔයා නම් ඇත්තටම හරිම ලස්සන ගෑනු ලමයෙක් ශනූ... 🥺❤️
Wow ! You both look amazing. I kind of get the feeling that the mall itself is nothing extra ordinary to talk about. May be it's new still. I may be wrong 😳 😅 😬
BLISS.LK havelock mall outlet එක තියෙන්නේ LEVEL 3 එකේ🙈
Apith giya❤
I think this wrong link 🙁
@@hunnybunnyvlogs1😮
Arahe agasthi samadhi oyawa hoyanawaa oya methanaa shopping yanooo😁😁
∅macarony recepi
ඉස්සර මම ශනුට ආස නැ. ඒත් දැන් මම එයාට ආසය්. එයා අවුරුදු කීපය ක් ඇතුලත හරිම උත්සහවන්ත හැම පැත්තෙන්ම දක්ශ කෙනෙක් උනා
ප්‍රියසාද් sisters ලාට අභියෝගයක් වෙන අලුත්ම නිළිය සාරන්‍යා දිසාසේකර
Definitely
😂
😂😂😂
Sure❤
Molda😂
ඔයා හැම අතින්ම ලස්සන ගෑනු ළමයෙක් අක්කි 🥺❤️
එදා දවසේ 📸 ගත්ත මම වගේම තවත් අය ඉන්නවාද.. 🙈😊
මම 12 years වලින් ලංකාවට ඇවිත් නෑ. ලංකාව ගොඩක් දියුණු වෙලා. Thanks putha ඔයාගෙ video වලින් lankawe quality dewal දකිනවා. Mall එක ගොඩක් Canada වගේම තියනවා. මම ඔයාගෙ වයසේ දුවෙක් ඉන්න අම්මා කෙනෙක් from Canada love you sweetie!!!
ශෙනී හරිම supportive යාලුවෙක් 💗
එ්ක අැත්ත ශනූ කාලෙකින් හොදම කෙනෙක් හොයාගෙන....අගය කරනවා motivate කරනවා.....ජෙලස් නැ ලස්සනටම ශනූව ගන්නවා උදව් කරනවා❤❤❤❤
Attamai...eyath so cute ..kata handa meow..meow..❤
චුංගියාගෙ ලිෆ්ස්ටික් ගාද්දි කට ශෝයි අනෙ අපෙ චුංගි පැටියා 😚❤️
th-cam.com/video/eSkoONuhzF8/w-d-xo.html
චුංගිත් ලොකු උනාම පුංචා වගේ වෙයි ❤❤
මම ආආසම චරිතයක් ශනූ නංගි ❤
තමන්ගේ vibe එකට හැලපෙන යාලුවො ලැබෙන්නත් අපි පිං කරන්න ඕන. ශෙයිනිත් හරිම හොඳ කෙනෙක් වගේ ආදරෙයි දෙන්නටම ❤🎉
th-cam.com/video/eSkoONuhzF8/w-d-xo.html
මම කාගෙවත් vlogs බලන්නේ නෑ..ඒත් ශනුගේ vlogs අනිවාරෙන් බලනවමයි කොච්චර වැඩ තිබුනත්...
2022.11.12 එදා කැගල්ලෙ දි අක්කිව බලන්න ගියෙ මන් අක්කිත් එක්ක photos ගොඩක් ගත්තා ඉතිම් අවුරුද්දක් අලෙ🥺🙊 අදරෙයි අක්කි💛😚 Me--yellow color girl💛
නියම පුංචි යි දුවයි එයත ලොකු වෙනකොට පුංචි වගේ වෙයි පව් අනේ බෝම්බයක් කිව්වා ❤️
th-cam.com/video/eSkoONuhzF8/w-d-xo.html
කොහොම හිට්යත් ඔයා ගොඩාක් ලස්සනයි.... නිහතමානි චරිතයක් ගොඩාක් ආදරේයි සනු අක්කියෝ....😍❤️🦋❤️😍
th-cam.com/video/eSkoONuhzF8/w-d-xo.html
හරිම නිරහංකාර චරිතයක්. හැම කෙනා එක්කම හොදට කතා කරනවා. හැමදාමත් ඔය විදියටම ඉන්න බලන්න❤
මං ආසම ඔය දෙන්නගෙ පිස්සු ආතල් වැඩ වලට අනේ 🤭 මටත් ඉන්නවා ඔය වගේම පිස්සු යාලුවෙක්❤️🤭 ශෙනී අක්කිත් එ වගේම මරුවට ගැලපෙනවා🤭❤️ ආදරෙයි අක්කියෝ😘❤️
Video එකක් දානකන් ආසාවෙන් හිටියෙ අක්කි ......සාරන්‍යා බබා නම් මාර හුරතල් 😍💖
අද vlog එකත් ලස්සනයි තවත් ලස්සන vlogs ගේන්න අක්කි හැමදාමත් ආදරෙයි 😘😘😘❤❤❤
ලස්සනයි ශනූ...ආදරෙයි ..❤️❤️❤️
so cute සාරන්‍යා චූටි මැනික
අදත් vlog එක ගොඩාක් ලස්සනයි නංගීයා ❤❤❤
th-cam.com/video/eSkoONuhzF8/w-d-xo.html
චුංගි කෙල්ල නම් හරිම cute අනේ ❤😘 ශනූ අක්කි ඔයා ගොඩාක් හොඳ නිහතමානි කෙනෙක් 💞🥰 ශෙනි අක්කිත් හරිම supportive & lovely කෙනෙක් 💖 love you so much girls 💕💕💕💗💗💗❤️❤️❤️
“I want blush” 🥹🥹 her voiceee💗💗💗
Aneeeeyyy chunga ❤️ මේ පුංචි කෙල්ල ෂෝයි අනේ 💗🐰
ඔගොලො තුන්දෙනගෙම video බල්ලනවා එවා හරිම ලස්සනයි ඔයා වගෙ කෙනෙක් වෙන්න ආසයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
කොහේ ගියත් කාල බීල සතුටින් ඉන්න ශනූ..ආදරෙයි...මං ආසම ඔයාගෙ vlog බලන්න.❤❤❤❤
අනේ ඔයා හරිම නිහතමානී හැමෝම ඔයාට මේ තරම් ආදරේ ඒ නිසයි..❤️❤️
ලස්සනයි ශනු ඔයා .හැමදාම ඔයාගෙ ව්ලොග් බලන්නෙ ආසාවෙන්.❤️❤️❤️
So cute අනෙ සාරන්‍යා බබා ශනු අක්කි හරිම චෝයි පුන්චෙක්.....my fvoo....🥺
හැමදාම සතුටින් ඉන්න shanu ❤❤
අදත් ආසාවෙන් බැලුවා ❤ හරි ලස්සනයි අක්කි ඔයා 🥰😘
කම්මැලි නැතිව ආසාවෙන් බලන්න පුළුවන් ශනූ අක්කිගේ vlogs විතරයි මට නම් හැමදාම 🥰🥺❤️❤️❤️
ඔයෙ චෝයි අනේ අක්කි....❤ සතුටින් ඉන්න හැමදාම ඔය වගේ.❤😊
හරිම නිහතමානී ආදරනීය චරිතයක් බොරු කරන්නේ නැති ලස්සන චරිතයක් ❤❤❤❤
Vidio එක බැලුවා ශනූ අක්කි ලස්සනයි.. ඔයත් ලස්සනයි ❤
Lassanai shanu video eka... Oyage friend nam harima supportive your work...
ඇත්තටම මාර ලස්සනයි අක්කි ඔයා නං❤❤❤
දෙන්නටම ආදරෙයි..😘❤️ ශෙනී අක්කි හරි හොඳ යාලුවෙක්..😘✨️
Thank you akki me wage vlogs apita danawata ❤thank you so much 😊love you❤🎉
මිනිස්සු හිතනවැතිලු මට පිස්සු කියලා😂 හැමදාම Vlogs බලන අපි දන්නවා ඇත්ත්ටම පිස්සු කියලා 🤭 ආදරෙයි ශනූ...❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
th-cam.com/video/eSkoONuhzF8/w-d-xo.html
අක්කා ගොඩාක් ලස්සන වෙලානෙ තව.❤ හැමදාම ඔයාගෙ Vlogs බලනවා. ආදරෙයි අක්කෙ❤
ඔයා හොද නිහතමානී කෙනෙක් . ඔයා ඔයාගෙ අක්කලගෙ බබාලට හොද පුංචා කෙනෙක්. මොකද සමහර අය බොරුවට ආදරෙයි කියලා මවා පානවා විතරයි . ඒත් ඔයා හැමදේම හදවතින්ම කරන්නෙ ❤😊
@@shenu1478 oyt puluwnd ehema ebila balanna. Mt nm be eth mn pena widihen kiwe ehema nethuw hadawthta ebila balala neme 😂
කෝ කස්ටිය...1st comment....ආදරෙයී...ගොඩ දවසකින් ...
අක්කි ඔයාගේ වීඩියෝ බලද්දි මට මාර සතුටක් දැනෙන්නෙ....
❤❤❤ බුදු සරණයි අක්කි..... 😊 හැමදාම සතුටින් ඉන්න....❤❤❤
මන් අද tv එකේ ඔයාගේ චූටි කාලේ ෆිල්ම් එකක් බල බලා මතක් කර කර හිටියෙ 🙈❤️
Shanu oyage video kochchara baluwath apitanam epawenne na😍adarei hamadama sathutin inna❤
🤭 අනේ ..vlog ekak දාලා ...skip කරන් නැතුව බලන්න පුලුවන් විදිහෙ vlogs කරන එකම කෙනා❤❤
Aththak
Shanu baby so beautiful ❤🎉 මාත් ගියා ඔහෙ යාළුවො එක්ක හරිම ලස්සනයි විනෝදයි කාලය ගෙවුනා තේරුනෙ නෑ අනෙ 😊
හැමදාම ව්ලොග් බලනව අක්කි❤ ලස්සන යි පරිස්සමෙන් ඉන්න ❤️
අනේ.....ශෝයි දෝණියි පුන්චයි 🤭🙈🥰❤️😘😘😘😘
Oya lassanai godk akkee ❤❤ my favourite actor ❤
Good luck shanu..ur so cute girl...wish all the best❤
Thanks a lot for very interesting vlogs Shanu!
adath lassanaii🥰 ....Shenny akkage b'Day vlog eka danawa kiuwata damme na neee.....
හිත හොද අනිත් අයගෙ සතුට ගැනත් හිතන අවංක කෙනෙක් ශනූ love u
You're lucky to have a friend like her ❤
th-cam.com/video/eSkoONuhzF8/w-d-xo.html
Ada vlog ekath mara lassanai
Love you akki ♥️♥️
ගොඩක් ආසාවෙන් Vlog එක ඉවර වෙනකන්ම බැලුවා ❤
Adath video eka baluwa akkiyooo love youuuu❤❤
අනේ shoi akki oyage vlog… cthui patiyo oya ekk inn hari asai wage … eya ekkth vlog ekk genn ❤
Your hair looks lovely in vlog Shanu. 😍💚🙂
Anaaaaa....love you loads darling Chungs...!❤❤😘😘
So beautiful Shanu...!❤❤
❤️ සාරන්‍යා & ශනූ.. with ශෙනී බනී Lot of love you.......❤️
අනේ විඩියෝ එක මරු ❤️😘🥺😊
Apith a laga හිටියා nam oya ekka photo gahana tibuna godak adarai shanu doni පරිස්සමෙන් inna බුදුසරණ
Thank you Shanu for your wonderful Day vlog with Shenny Bunny.. We love you Both! ❤
Hii akkiyoooo so cute ane.... Godaaaaak adreyiiiii akkiyoooo
ඇත්තටම මාර සතුටකින් vlogs බලන්නෙ 😍♥️🥺
Harima asawen balanne oyage vlogs🥰❤️😍
Exam ivara venakan hitiye oyage vlog eka balanna ...vlog eka dakkamath sathutui😘😘😘
මමත් පුන්චෙක්...🤭🐰🙃❤සාරන්‍යා දකිද්දි එයාවත් මතක් උනා....🙃❤️අද මගෙ අක්කිගේ බබාගේ දෙවෙනි Birthday එක...❤පුන්චගෙන් එයාට....Happy birthday my love...🥺❤️
Happy Birth Day🎉🎉
@@Aliens179 ❤️
@@Janu.62Happy Birthday ❤🎂
Happy Birthday ❤
@@isuriovindiya3643 ❤️
අනේ ඔය දෙන්නා ශෝයි අනේ❤❤චුංගි මැණික ❤❤
Nice vlog sister..❤❤ I like It😊❤❤
Anee nago oyage 🖤 outfits walata man marama asae.soooo beautiful.
Sooo sweet of you Shanu❤❤
Sheni godak Hoda yaluwek . ❤
❤❤❤❤Gold eka ලස්සනයි තමා ❤❤
14:07 I use the same sandals in this part... because i am a short girl like youu...😅❤️
හරිම ආසාවෙන් vlogs බලන්නෙ... හැම vlog එකකින් ම සතුටින් ජීවිතේ විදින්න ඉගෙන ගන්න පුලුවන්...😌
ඔයා නම් ඇත්තටම හරිම ලස්සන ගෑනු ලමයෙක් ශනූ... 🥺❤️
Vlog ek dankm bln hitiye akki❤
Math ekkath photo gahuwa devani dawase hari lassanai akke oya eda mn godak sathutin hitiye
Saranya donee harima lassanae.punchi kenek koetharam adareda kiyala man hodatama dannawa.
Akki oya hari ලස්සනයි❤❤
ඔයා මහත නෑ අනේ...ලස්සනයි ගොඩාක්❤❤
බලන් ඉදිද්දි views වැඩි වෙනෝ..❤❤🎉
ඉස්සර ඉදන්ම ඔයාගේ ටෙලි නාට්‍ය බලනවා.සුදු අඟුරු ටෙලි නාට්‍යයේ ඔයාගේ චරිතයට තාම හරිම කැමති. මේ දවස්වල දිවිතුරා ටෙලිනාට්‍යයේ ඊෂාට තමයි කැමති. සුබ පැතුම් ඔයාට ඉදිරි කලා කටයුතු සියල්ලම දියුණුවෙන් දියුණුවට පත්වේවා. ❤
Oya harima cute anee. Sheniith harima cutee 😍❤️ much lovee 💕
Wow ! You both look amazing. I kind of get the feeling that the mall itself is nothing extra ordinary to talk about. May be it's new still. I may be wrong 😳 😅 😬
චුංගියාටයි නන්නටයි ආදරේ අය කෝ❤
Oya Dana makeup Beautiful!!!
Aneee haliiiiiima hurathl penchek❤❤❤ Shanu oyth shoook
Adreii akkiii❤
Dear shanudri pl do another vlog with Saranya.its really worth watching her with you ❤
Shanu akki vilog ekak damama harima asawe balanawa akkiii adareyy ❤️✨️🤗
Much lv akki ❤ you and your friend......both are so cute ❤ god bless you all ❤ much lv Saranyaaaaaaaaaaaaaa cuteeeeeeeeeee❤❤❤❤❤❤
Camment danna bari unata akkige video hamadama balnwa 😍 kema hadana videos dannko akki 😍❤️
ada vlog එක හොඳයි පොඩ්ඩක් පරක්කු වෙලා තමා vlog එක dunne කඩියො ඩියො ඩියො sinduwa ලස්සනට කරලා තිබ්බ e sinduwa kranna කලින් vlog එකක් කරනම් එ vlog එක දෙන්න ko ඉක්මනින් තවත් vlog එකක් දෙන්න ඕනි ❤️❤️❤️🌹🌹🌹😘😘😘😘
ඔයාට ගොඩක් ආදරෙයි.❤❤
So cute saranya menika ❤❤
ව්ලොග් එකක් දානකල් බලන් හිටියෙ 🙃💗
Shanu's dress is so cute & pretty look ❤😊
Lassanaiii akki ❤️