ආයෙත් දැම්මා🥳 එයා නැති first TRIP එක😭❤️ගමේ ගියා | family vacation | පවුලම යන trip | vacay vlog

แชร์
ฝัง

ความคิดเห็น • 831

  • @ShashyJayaweera30
    @ShashyJayaweera30 4 หลายเดือนก่อน +1473

    එකම vlog එක දෙපාරක්ම බලපු කට්ටිය මේ කොනට 😁❤

  • @sanda2813
    @sanda2813 4 หลายเดือนก่อน +31

    නිළියක් විදියට මන් ශනුට කැමති නෑ.මන් ශනු ඉන්න drama එකක්වත් බලලා නෑ.ඒත් මන් කමතිම vloger තමා ශනු අක්කා.මන් කැමතිම personality එකක් තියන්නේ ඔයාට.හැමදේම පුළුවන් ,ඕනිම දෙයක් best ම විදියට කරන්න පුළුවන්.වගකීම් දරන්න පුළුවන් ශක්තිමත් කෙනෙක් කියලා තේරුංගත්තා vlogs බලලාම.දිනක්ෂි & ශේෂාද්‍රී අක්කලා ඔයා ගැන කියන දේවල් අහුනමත් ඔයා ගොඩක් දක්ෂයි කියලා තේරෙනවා.මන් ආසම කෙනෙක් ඔයා ශනු අක්කි.ඔයාගෙන් මන් මගේ life එක chang කරගන්න ගොඩක් දේවල් ඉගෙනගත්තා.ඔයානන් best best best ♥️👍

  • @nelumdamayanthi5076
    @nelumdamayanthi5076 4 หลายเดือนก่อน +92

    සමහරක් අය සල්ලි තිබ්බත් ජිවිතය විදින්නෙ නෑ.එකට ඔයාලා.ආදරය සතුට පිරුණු.කෑම නැතුවම බැරි.පව්ලෙ සමගිය මාරයි.ඔයාලට හමුවෙන අයත් එ වගේ ❤❤

  • @chathumini367
    @chathumini367 4 หลายเดือนก่อน +182

    අයෙත් බැලුවා😋 උදෙ නැගිටලා නින්දෙන් කියවන ටික තමා මරු අනෙ😂💛 අන්තිම ටිකෙ හිනා වෙලා මැරෙනවා තව ටික්කෙන්🥲 අදරෙයි 💛😚

    • @Toidi123
      @Toidi123 3 หลายเดือนก่อน +1

      😂🤗🤗

  • @thiliniiresha9251
    @thiliniiresha9251 4 หลายเดือนก่อน +86

    අම්මගෙ ගමට යනවා කියන්නෙ හරිම සංවේදී හැගීමක් ❤ පවු අම්මලා 🙏💞

  • @cmstories
    @cmstories 4 หลายเดือนก่อน +64

    ලස්සනයි ... ❤❤❤❤
    අම්මාට බනින්න එපා අනේ රබුටන් කනවා කියලා .. පව් අනේ .. මට මතකයි ඔයාගේ vlogs වල ඔයා shows වලට යද්දි car එකේ රබුටන් , අඹ , කෙසෙල් එහෙම කාකා යනවා ..

    • @priyanimayadunne9158
      @priyanimayadunne9158 4 หลายเดือนก่อน +3

      Ammata bandinne nathuwa serviette ekak ha leli daganna bag ekak deela support ekak denna. Oyala podi kale wahane athuledi kana kota amma ehema kiwwe na neda?

  • @chandrikagamage901
    @chandrikagamage901 4 หลายเดือนก่อน +37

    හරිම ලස්සනයි දුව .ඔයාලා හැමදාම සතුටින් ඉන්න .ජේසූ පිහිටයි ❤❤❤

  • @ashalucky1776
    @ashalucky1776 4 หลายเดือนก่อน +90

    ඇත්තටම දෙපාරම බැලුව...ඔයානම් පිස්සුවක් අක්කි පැටියෝ....එකම vlog එක දෙපාරක් දාලත් බලනව කියන්නේ ඒක වෙනමම එකක්❤ආදරෙයි අක්කියෝ

  • @kaveeshasilva8508
    @kaveeshasilva8508 4 หลายเดือนก่อน +36

    මාරම ලස්සනයි ශනූ...😍ඔයාලගෙ family එක හරිම ආදරණීයයි❤️

  • @vajirasamarasekara178
    @vajirasamarasekara178 4 หลายเดือนก่อน +41

    සාරංග නම් මරු අනේ 🤣🤣තුන් ඈදුරු vlogs❤️😍

  • @SandeepaniDeeshana-vm9jd
    @SandeepaniDeeshana-vm9jd 4 หลายเดือนก่อน +7

    මම් ඊ්යේ ජිවිතේ පළවෙනි පාරට දැක්කා සනු අක්කව ඇස් දෙකෙන් එයාගේ ගෙවල් පිට්පස්සෙ අපේ බෝඩ්ම තියෙන්නෙ සනු අක්කා එක්ක කතා කරන්න ආසයි අප්පා☺️

  • @jayawardhanachathu333
    @jayawardhanachathu333 4 หลายเดือนก่อน +13

    හරිම ලස්සනයි අක්කි.❤️හැමදාම සතුටින් ඉන්න ආදරෙයි.❤️❤️

  • @hoolaboola2689
    @hoolaboola2689 4 หลายเดือนก่อน +38

    අපේ පවුල් වල අය මේ වගේ එකමුතු නෑනේ.. ☹️☹️☹️ ට්‍රිප් තියා මලගෙදරකට ආවත් හිත් හොද නෑ

  • @AmilaChanaka-gf6zp
    @AmilaChanaka-gf6zp 4 หลายเดือนก่อน +2

    Oyage vlog okkoma lassanai nangiyo...happy future!

  • @hmcdewsara8512
    @hmcdewsara8512 4 หลายเดือนก่อน +11

    අන්තිම ටික පට්ට .හිනා වෙලා මැරෙනවා තව පොඩ්ඩෙන්😂

  • @dahamifernando45
    @dahamifernando45 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අක්කි ඔයා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි

  • @bhagyarathnayake5564
    @bhagyarathnayake5564 4 หลายเดือนก่อน +5

    අනේ.. cute නන්නා.. ❤❤❤

  • @saduuuuuuu102
    @saduuuuuuu102 4 หลายเดือนก่อน +15

    ශනූ අක්කි vlogs වලින් ඇත්තටම ඔයා food enjoy video clips නම් බලන්න මාර ආස්‍යි😊... 😘🍓 your 1st day red frock outfit is really pretty ❤ ....🧚 & thnks for sharing with us 🎉😊

  • @nishubabe3491
    @nishubabe3491 4 หลายเดือนก่อน +41

    උදේම නැගිටලා නින්දෙන් කියවන ටික soooooooooooooooo sweet aneee 🥺

  • @jayamanikaaththanayake2321
    @jayamanikaaththanayake2321 4 หลายเดือนก่อน +6

    අම්මෝ බලන් හිටියේ මේ notification එක එනකල් ...😪 Thanks අක්කි ❤

  • @Trex-dr6cr
    @Trex-dr6cr 4 หลายเดือนก่อน +17

    Today's lesson - Shanu අක්කි ගෙ vlogs දාපු ගමන් බලන්න ඔනේ !! 🤭❤️ So beautiful as always !! ❤️❤️

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 4 หลายเดือนก่อน +20

    ශානුගෙ vlog කොච්චර බැලුවත් එපා වෙින්නෙ නෑ ජිවිතෙ විදින ගොඩාක් ලස්සන ෆැමිලි එකක් ආදරෙයි හැමෝටම ❤❤❤

  • @tanuja5634
    @tanuja5634 4 หลายเดือนก่อน +1

    හරිම් ලස්සනයි දළදා සම්දුගෙ පිහිටයි ආදරේයි හැමදාම ❤❤❤

  • @dasunipramodya7628
    @dasunipramodya7628 4 หลายเดือนก่อน +3

    ඇත්තටම අද hairstyle ek මාරම ලස්සනයි ❤

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw 4 หลายเดือนก่อน +2

    දෙවෙිිනි පාරටත් බැලුවා ගොඩක් ලස්සනයි❤❤❤❤❤ හැම දෙනාටම ගොඩක් අාදරෙයි ❤ හැම දෙනාම ගොඩක් ලස්සනයි බුදුසරණයි❤❤❤❤❤❤❤❤❤

  • @rameeshapeiris1441
    @rameeshapeiris1441 4 หลายเดือนก่อน +1

    හරි ලස්සනයි ❤❤❤ ආදරේයි හැමදාමත් ❤❤❤

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 4 หลายเดือนก่อน

    දෙවෙනි පාරටත් බැලුවා vlog එක..❤❤❤ මරු 👍

  • @isuruattanayaka6048
    @isuruattanayaka6048 4 หลายเดือนก่อน

    ඔයා හරිම Sweet ......good luck..

  • @nethminialoka4496
    @nethminialoka4496 4 หลายเดือนก่อน +1

    ආයෙත් බැලුවා......❤

  • @lakshikaudhayangani2602
    @lakshikaudhayangani2602 4 หลายเดือนก่อน +1

    මම ඔයාගේ විඩියෝ ඔක්කොම බලනවා හරිම ලස්සනයි අක්කි ❤❤❤

  • @Ishudulanja4728
    @Ishudulanja4728 4 หลายเดือนก่อน +2

    So funny akki....මන් ආසයි ඔයාලගෙ family එකට ඔයාලා මාරම එකමුතුව ඉන්නවා සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🥰😍💞

  • @shiranipeiris5210
    @shiranipeiris5210 หลายเดือนก่อน

    අම්මා හරිම ලස්සන ඔයාගෙ වැඩ ත් ලස්සන ජෙසු පිහිටයි

  • @nadeeshalakshani4487
    @nadeeshalakshani4487 4 หลายเดือนก่อน

    Nice vlog shanu..Nice outfits..wt are da products u use to keep ur skin hydrated?

  • @nurirathnayaka
    @nurirathnayaka 4 หลายเดือนก่อน +37

    අම්මිගෙයි අක්කිගෙයි Hair එකයි makeup එකයි දෙකම ඇත්තටම ගොඩක් ලස්සනයි අක්කි.. ❤✨ I LOVE IT.! 🐷❤ අක්කි hair එක set කරගන්න matchine eka නම් මරු 😌 ඒක තමයි මගෙ ආසම part එක 😃❤

  • @subodanigunasinghe2085
    @subodanigunasinghe2085 4 หลายเดือนก่อน

    Hello shanu...i from badulla.... fan of ur vlogs... the place where u drank ☕ was කෑලි බැද්ද

  • @hashinidulanjana321
    @hashinidulanjana321 4 หลายเดือนก่อน +1

    Thank you ayeth dammata.. adareii godaaak ❤

  • @pavithrahansani2622
    @pavithrahansani2622 4 หลายเดือนก่อน

    හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤

  • @jayanigunarathna1255
    @jayanigunarathna1255 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤😂😂😂😂 ඒකත් මරු වැඩේ. තුන්දෙනම වීඩියො කරනවා

  • @Pathumi_Senarathna
    @Pathumi_Senarathna 4 หลายเดือนก่อน +2

    Vision board එක ගැන video එකත් ඉක්මනින් දාන්නකො ශනූ. ආසවෙන් බලන් ඉන්නවා

  • @dilsharamanayake2332
    @dilsharamanayake2332 4 หลายเดือนก่อน +2

    මගේ ගම ❤

  • @lakshikaudhayangani2602
    @lakshikaudhayangani2602 4 หลายเดือนก่อน +1

    ඔයා හරිම ලස්සනයි ආදරෙයි අක්කි ❤

  • @Yasurikawya304
    @Yasurikawya304 4 หลายเดือนก่อน +80

    කලින් දාපු එකත් බලලා මෙකත් බලන මන් 😅❤

  • @user-vy8ed6kf2v
    @user-vy8ed6kf2v 3 หลายเดือนก่อน

    ලස්සනයි okkomala😊

  • @Krishaniandkuvindhu
    @Krishaniandkuvindhu 4 หลายเดือนก่อน +8

    මං කැමතිම නිලිය.shanuuu akkii මාරයි.😊❤

  • @user-ub2ic9kk5f
    @user-ub2ic9kk5f 4 หลายเดือนก่อน

    harima shook akkige vlogs balanna hari asai🥰😍oi vage onchili padina thanak japan walath thiyenawa🥰harima lassanai😍

  • @tanuja5634
    @tanuja5634 4 หลายเดือนก่อน

    අම්මා හරිම් ලස්සනයි දළදා සම්දුගෙ පිහිටයි ආදරේයි හැමදාම ❤❤

  • @sachinisanjala7254
    @sachinisanjala7254 4 หลายเดือนก่อน +3

    ඔන්න මගෙන් තමයි පළවෙනි comment එක ශනූ අක්කී මං ඔයාට මාරම ආසයි❤❤❤

  • @nayomimadushani6612
    @nayomimadushani6612 4 หลายเดือนก่อน

    අම්මා හරිම ලස්සනයි ❤

  • @KawyaCharuni-zb2pc
    @KawyaCharuni-zb2pc 4 หลายเดือนก่อน

    Wow nice family ekk mn kemathima oylge me ekamuthukamata adarei oylt❤❤

  • @user-vz9pd8sf5c
    @user-vz9pd8sf5c 4 หลายเดือนก่อน

    බලපු වීඩියෝස් වලින් මම ලස්සනටම දැකපු වීඩියෝ එක ❤️ ලස්සනයි ශනු 🌸❤️

  • @thakshilaweerapura2119
    @thakshilaweerapura2119 2 หลายเดือนก่อน

    මාරම ලස්සනයි....❤❤❤

  • @nalijay9461
    @nalijay9461 4 หลายเดือนก่อน +1

    පළවෙනි එකත් බැලුවා.. දැන් මේකත් බැලුවා ❤❤❤

  • @erandiranasinhaerandi2197
    @erandiranasinhaerandi2197 4 หลายเดือนก่อน

    Amma ලස්සනයි ❤❤

  • @thakshilakavindya4580
    @thakshilakavindya4580 4 หลายเดือนก่อน

    දෙවෙනිපාරත් බලනවා 😁😁😍😍😍 අක්කීයෝ ශොයි

  • @kaushalyaliyanasooriya4050
    @kaushalyaliyanasooriya4050 4 หลายเดือนก่อน

    Shanu normal weather eke curls karaddi AC eka 17 temperature ekata on karan karanna ethakota godak wela curls tika thiyenwa

  • @deepasanjeevani5067
    @deepasanjeevani5067 4 หลายเดือนก่อน

    ලස්සනයි ❤පුතේ ජේසු පිහිටයි 🙏

  • @kavindikoshila
    @kavindikoshila 4 หลายเดือนก่อน +2

    අනේ මම හිතුවෙ තව අලුත් vlog ekak kkiylada 😊

  • @suzetteabeysekera9179
    @suzetteabeysekera9179 4 หลายเดือนก่อน +2

    Oh thank you so much! You are a sweetheart of a girl! Now there's sound 😍! Enjoyed the trip! ❤! God bless you all always! ❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 4 หลายเดือนก่อน +68

    2වෙනි පාරට බල්ලනවා අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි 😂🎉❤😊

  • @shiranipeiris5210
    @shiranipeiris5210 หลายเดือนก่อน

    දෙවන පාර ❤❤❤

  • @sumuduindrakumara7883
    @sumuduindrakumara7883 4 หลายเดือนก่อน

    Serama vlog beluwa lassanai

  • @user-kt9fg5xq5m
    @user-kt9fg5xq5m 12 วันที่ผ่านมา

    ආදරෙයි 💞

  • @Erandi_03
    @Erandi_03 4 หลายเดือนก่อน +1

    දෙපාරක්ම බලනවා මේක 🥰

  • @chamodya6939
    @chamodya6939 4 หลายเดือนก่อน

    දෙවනි පාරටත් බැලුවා Vlog එක❤️👍 ආදරෙයි ශනූ අක්කි❤️❤️❤️❤️❤️

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 11 วันที่ผ่านมา

    The Mother is our entire world ශනූ අක්කේ.
    ❤❤😊😊❤❤

  • @user-tr7wi8lt5m
    @user-tr7wi8lt5m 4 หลายเดือนก่อน +1

    ❤❤hemadamath satutin inna akkiyoo🥰🌼

  • @mcs_97
    @mcs_97 4 หลายเดือนก่อน +1

    තුන් ඈදුණු vlogs 🥰🥳❤️

  • @AnyFans-Club
    @AnyFans-Club 2 หลายเดือนก่อน +1

    අක්කී අක්කිගේ photos දාලා youtube channel එක්කුත් හදාලා තියෙනවා...❤එච්චරටම මම අක්කිට ආසයී..අක්කි please මේකට answer එකක් දෙන්න..අක්කි vlogs edit කරන්නේ මොන app එක්කින්ද ? මම ආසයි youtube channel එකක් start කරන්න..එක හින්දා ඇහුවෙ අක්කි..එකට podi help එකක් කරනවද..දන්න කෙනෙක් හරි කියන්න පුලුවන්ද 🎉ඒවගෙම අක්කි ගාන hair oil එක මොකක්ද ??reply please

  • @anushanilmini9204
    @anushanilmini9204 4 หลายเดือนก่อน +1

    Math oyage vlog 5 parak baluwa kocchara baluwath arema asai balanna ❤❤❤❤

  • @tharangachathurangi1436
    @tharangachathurangi1436 4 หลายเดือนก่อน

    Harima asawen baluwe nangi.oyage vedioes miss karannatuwa balanawa

  • @user-dm3kd7yz8s
    @user-dm3kd7yz8s 4 หลายเดือนก่อน

    Ane oyanam harima shok patiyo ........family ekata mama godak adari.....anit niyan waga newei oya marai...........❤❤❤❤❤❤❤happy enjoy .........❤❤❤

  • @shanukiiresha1685
    @shanukiiresha1685 4 หลายเดือนก่อน

    ලස්සනයි අනේ

  • @DreamyWorldBySangi7749
    @DreamyWorldBySangi7749 4 หลายเดือนก่อน +1

    අපිත් ඔතනින් ගියා පහුගිය කාලේ මාරම ලස්සනයි මාරම ෆීලින් එකක්.....

  • @gayanihirimuthugoda5006
    @gayanihirimuthugoda5006 4 หลายเดือนก่อน

    අම්මා ලස්සනයි❤

  • @susilajayalath6385
    @susilajayalath6385 4 หลายเดือนก่อน

    ලස්සනයි ගොඩක් ❤❤❤❤

  • @seminidineka5815
    @seminidineka5815 4 หลายเดือนก่อน +1

    ආයෙත් බැලුවා ආසවෙන්🌝🤭

  • @ashanirangika974
    @ashanirangika974 4 หลายเดือนก่อน

    ලස්සනම ලස්සනයි

  • @combocom485
    @combocom485 4 หลายเดือนก่อน +1

    8:45 yeah food is also yum.
    Sinhala menu. Rice and Currys was superb..

  • @rupideepani6301
    @rupideepani6301 4 หลายเดือนก่อน

    අම්ම ලස්සනයි .❤❤❤

  • @anushaPeramuna-hp8ez
    @anushaPeramuna-hp8ez 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි නංගී

  • @vindi1309
    @vindi1309 4 หลายเดือนก่อน

    Shooi අනේ ee vlog එක නම්

  • @anushadamayanthi9762
    @anushadamayanthi9762 4 หลายเดือนก่อน +1

    මම හරි ආසයි ශනූ අක්කිට ❤❤

  • @dineshikahemamali4225
    @dineshikahemamali4225 4 หลายเดือนก่อน

    ඔයා ගොඩාක් ලස්සනයි ❤

  • @Sadamalijayasundara
    @Sadamalijayasundara 4 หลายเดือนก่อน

    අක්කි ආදරෙයි ❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 4 หลายเดือนก่อน +1

    ආයේ බැලුවා අක්කි ❤❤❤❤

  • @sasiniruchira7761
    @sasiniruchira7761 4 หลายเดือนก่อน +7

    දෙවෙනි පාරටත් බලනවා❤️ ආදරෙයි ශනූ💐

  • @samanthabandara2574
    @samanthabandara2574 4 หลายเดือนก่อน

    හරිම ලස්සන යි දුව

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 4 หลายเดือนก่อน

    Hemadama sathutin parissamata Inna akkai aiyai paule hemomai.Budusaranai.Dewipihitai.

  • @nethminiimasha1261
    @nethminiimasha1261 4 หลายเดือนก่อน +13

    තුන් ඈදුතු ව්ලොග්ස්😂කොහෙන් ගියත් ඈන්ගල්ස් තුනකින් කවර් වෙනව😂හරි පරිස්සමෙන් ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ😂😂💗💗

  • @user-ed7ik3gg7c
    @user-ed7ik3gg7c 4 หลายเดือนก่อน

    Hi shanu.. mama oyage volgs lokuwata balana kenek nemei Mokada mm ehem kiyalama patan gatte mata aththm kiyann oni ona ekai mona unath oya harima hoda lamayek Ammita taththita harima araniya lamayek e wagem oya mata wada wayasin balai e unat oyagen gann godak dewal titanwa Ammita taththit salakann yutukam karann jivithe vidinn oya oyatam kiyal mudalak hada gena wagema dineshge busy life ekath terum aran me yana gaman best ❤ nago oyage me life ek niyamai shok shanu

  • @ishanushani729
    @ishanushani729 4 หลายเดือนก่อน

    Vlog eka danakam balagena hitiye lassanai 😍😊

  • @Lifewithdiaries
    @Lifewithdiaries 4 หลายเดือนก่อน

    🌸🌸🌸ජිවිතේ ලස්සනට විදින්න🌸🌸🌸

  • @user-jb3yj3zr9t
    @user-jb3yj3zr9t 4 หลายเดือนก่อน +1

    එකම එක දෙපාරක් බැලුවෝ ❤❤

  • @Gossip10482
    @Gossip10482 4 หลายเดือนก่อน +17

    Sound නැති උනනේ..මත් බැලුවා ඇයි කියලා ❤

  • @ajithsamarananda320
    @ajithsamarananda320 4 หลายเดือนก่อน +1

    Beautiful makeup shanu akki ❤

  • @user-mx7ud6xi2b
    @user-mx7ud6xi2b 4 หลายเดือนก่อน

    ආදරෙයි.මැණික.හැමදාටමත්.කලින්.volg.එකත්.එක්කම.මම.දෙකම.බැලුවා.පරිස්සමට.ගිහින්.එන්න.ඔයාටත්.අක්කිලා.අයියලා.ඇතුළු.අම්මිටත්.තාත්තිටත්.හැමදාටම❤❤❤❤❤❤❤❤❤❤.චුටි.මැණිකලා.දෙන්නටත්.සියළු.දෙනාට.ආදරය.වෙනුවෙන්.ජෙසු.පිහිටයි.

  • @kavithamarasinghe4520
    @kavithamarasinghe4520 4 หลายเดือนก่อน

    Vlog eka ayeth dammata Thank you shanu,,❤️
    Nice Family❤🥰

  • @user-wn2tt6es6j
    @user-wn2tt6es6j 4 หลายเดือนก่อน

    Harim lassani akki vlog eka ❤❤❤

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 4 หลายเดือนก่อน +1

    අම්මිගෙ make up එක ලස්සනයි.🎉❤

  • @user-zn9qj8ut1z
    @user-zn9qj8ut1z 2 หลายเดือนก่อน

    ආයෙත් බැලුවා 🥂 ආයෙ ආයේත් බලනවා ♥