Manthare vologs hmmmm... ou.... me wachana tika eheddi rudira sansarana paddathiyatama mokakda wenawa.... ape kiyana hengeema hema akurak gaanema gevila tiyenawa me sinduwe...
Mama lejja wanawa maga podi kaale gena mokada kiwwoth mama ramayanaya baladdi rawanawa maranakota sathutu una e mokada kiwwoth api e kaale danna raawana kiyanna dustayak kiyala eeth den thamai danna raawana kiyanna magee ratee unna lokuma sampathak kiyala raawana kiyanna den mage hadawatahe inna lokuma veeraya ❤️❤️❤️❤️❤️❤️ yakku bolaw api
රාවණා රාවණා මා නුබේ රාවණා මන්දෝදරී මා.... මා නුබේ රාවණා sama vachanayama thiyenne ape kama hithata mokakkdo venawa me song eka ahanakota. dawasakata parak nam ahanawamai...
Godak kalekata pase ayeth ahuwa ...hita ganna ba me wage kaleka ..me wage kawruth ahanne nati podi aya wath ahala nati lassana song ekak......attatama lasani ......
❤❤❤❤❤❤❤❤❤❤
කට්ටියකට අමතක වෙන රාවණා රජුව අයේ මතක්කරවන උබලා නියම හෙල සිංහලයෝ.....!!
මට නම් රාමා ගැන කියද්දිත් පුදුම කේන්තියක් එන්නෙ😠😤,ඒවගේම රාවණා ගැන කියද්දි පුදුම ගැම්මක් එන්නෙ 🇱🇰රාමා රාවණාව මැරුවත්, රාවණා හැමදාමත් අපේ හිත් වල ඉන්නවා,රාවණාගේ නම කියද්දි ගැම්මක් එන අය like එකක් දාන් යමු.🇱🇰🇱🇰🇱🇰🇱🇰💖💖💖💖💖
පිස්සුද රාමාට ලගටවත් එන්න බzරිඋනා රාවණා රජු ගාවට.රාමා කියන්නේ පිස්සේක්.හෙළයන්ට ජය සහොදර යා...........
රාවණා රජ්ජුරුවන්ව මරන්න පුලුවන්ද රාමාට😂 ඒක මිත්‍යාමතයක් විතරයි. රාවනා රජ්ජුරුවෝ තවමත් විරාජමානව ඉන්නවා ආද්‍යාත්මික ශක්තීන් දියුනු කරගනිමින්. අනිවාරෙන් වෙලාව ආවාම බෞතික ශරීරයෙන් හෙලය පාලනය කරන්න එයි😁❤
අපි නොදන්න යමක් ඇත්තටම මෙතන තියනවා.රාවණා ආයෙත් එනවා කියලා ගොඩක් තැන් වල සදහන් වෙනවා😊
ඔවි එනවා නිශ්චිතවම@@SUDEWA1028
රාම රාවනා කතාව එන්නෙ අපි දන්න වසර 5000ක් අතුලෙ ඉදපු රාවනාට නෙවෙයි,,,රාම රාවනා කතාව එන්නෙ 5000කට කලින් වසර 12000ක වගෙ කාල පරාසයෙ උන සිද්දියක් ඒ කාලෙ හිටියෙ වෙන රාවනා කෙනෙක් ,,රාවනා කියන්නෙ පෙලපතක් ඒ පෙලපතේ හිටපු අන්තිම රාවනා තමයි වසර 5000ක් අතුලෙ ඉන්නෙ එයාට තමයි ඉංදියාව තාමත් බය මොකද 2030ති නැකතත් එනව ඒ නැකත රාව්නා ඉපදුන දවසෙ තිබුන නැකතමයි රාවනා ආයෙ ඉපදෙයි හරි ලංකාව බලවත් වෙයි කියල තමයි ඉංදියාව බය ඒත් ඉතිහාසය ගලපගන්න බැරි නිසා මිනිස්සු හිතන් ඉන්නෙ රාවන සිද්දිය උනෙ අවෘදු 5000ක් ඇතුලත කියල ඒ වසර 5000 අතුලෙ ඉපදුන රාවනා තමයි මතු බුදු වන මෛත්‍රීය බුදු හිමි කියලත් කතාවක් තියෙනව,ඇත්තටම කිව්වොත් අපි දන්න ඉතිහාසය වැරදියි
මම හැමදාම කැමති රාවණාට මිස රාමට නෙමේ
Ehema wena onine Kushan... Mokada rawana lankawe rajathumany......
mamath
@@nisalsudaraka1090 ela
Math
අනිවාරෙන් ... අපේ රටේ ගැම්මටම හිටපු කොල්ලෙක්නෙ ....😚😚 ❤️❤️❤️
ඇත්ත ඉතිහාසය ගෙඩගන්න වැයම් කරන උබලට පිං...😘
අනේ ඇත්තටම ❤️❤️❤️❤️
🙏🙏🙏🙏
ඔව් ඇත්තටම ❤️
Mama Catholic e unata attha ithiuasayak Meka goda ganna ayata godak pin
හෙළයේ අභිමානය රාවනා ❤ මං නම් කැමති දෙවියන් යැයි කියන රාමාට නොවේ දුෂ්ටයා යැයි නම් පටබැඳුනු අපේ විරැවාටය... ❤❤💎💎🔥
Disuli Dinaya අනිවාරෙන්ම☺️👌🏻
Sirawatama 🔥🔥🔥🔥
රාවනා අප්පච්චිට දුශ්ටයා කියන්නේ රාවනා චරිතේ ගුන දර්ම දම්නේ නැති කෙනෙක් . සැබෑම අවිහින්සා වාදියෙක් මහා රාවනා රජු. මේගනාදා අතින් මාරාන්තික සිහි සුන් වීමකට ලක් උන රාමවයි ලක්ශ්මනවයි සනීප කරන්නේ ලන්කාවේ හෙල වෙද්දු යවලා. එහෙම කරපු රාවනා මහ රජුගේ පුතාව තමයි කිසිම ආයුදයක් අතේ නොමැති වෙලාවක පූජාවක් කර කර සිටින විට ලක්ශ්මන් මරා දමන්නේ
අසුරයන්ගෙ අධිපති.🙏👑
සිව්හෙලයෙම අධිපති දශිස් රාවණා ❤
දිනෙක යළි ඇහැරී... හැම දේ විසදමී...
රාවණා රාවණා... මා නුඹේ රාවණා ❤️❤️❤️
ඇත්ත කතාව ඇතුලේ බලාපොරොත්තුවක්. 🙏
me song eka ahanakota mage hadawatha pichchila giya.e tharamata rawana mage hadawathata sameepai.e ape ithihasaya neda
සින්හල අපෙ අබිමානය
රාවනා රජු👍👍👍👍👍
😍😍😍😍
රාවණාට කැමති සෙට් එක ලයික් කරමු බලන්න
100 mma...🤭🤭
@@nethmiperera3077 elam 😍😍
ekenma.
ගැම්මට
Thawa like karanna puluwan unanam thawa like karanawa
රාවණ නුබ වැරදි නැ. කොමද නුබ වැරදි වෙන්නෙ නුබයි මේ ලෝකෙ හිටපු කිසිම කෙනෙකුට පරදවන් බැරි රණකාමීයා නුබ වැරදි නැ අපියි වැරදියි නුබව රැකගන්න බැරි වුනා අපිට. නුබ නැගිටනවා යළි නැගිටිනවා සත්‍යයි.
රාවණා රාමට කලින් කාර්තිවීරිය අර්ජුන්ට පැරදිල තියෙනවා
රාවනා කවදාවත් රාමට පැරදුනේ නෑ..
මේ වගේ සින්දු අහද්දී යක්ක ලේ කකියනවා මේ දේශය වෙනුවෙන් ..... යලි අහරෙන්නම ඕනේ රාවණා රජු 💓
❤️
❤️❤️❤️❤️💐💐💐
බොරු මොකටද බන් මගේ නන් ඇගේ හිරිගඬු පිපුනා හැම පදයක් ගානෙම ඇගේ ලේ කකියන්න ගත්තා ඒ වෙන්නැති බන් අපේ ඇගේ දුවන ඒ මහා හෙළවිරුවගෙ පරම්පරාවෙ කකියන රුධිරය😪🖤
Manthare vologs
hmmmm... ou.... me wachana tika eheddi rudira sansarana paddathiyatama mokakda wenawa.... ape kiyana hengeema hema akurak gaanema gevila tiyenawa me sinduwe...
සිංදුවේ පද පේලි ඇහෙන්නත් කලින් ගිය වචන ටිකටම ඇඟ හිරිවැටිලා ගියා. හෙළයේ මහා විරුවගෙ ඒ පූජනීය ආදර කතාව. අපේ වීරයට මොකටද අනුන්ගේ ගෑනු දිව්‍යාගනාවන් පවා ඉරිසියා කරපු රූ සපුවක් හිමි වෙච්ච මන්දෝදරිය ඉද්දී.....ඉන්දියන් කාරයාට යට වෙලා අපේම අය අපේ වීරයාණන්ව පහත් කරන එක ගැනනම් කණගාටුයි.
රාවණා❤මන්දෝදරී
ඇගේ පතිවත පරික්සා කරපු කරපු රාමට වඩා
ඇගේ පතිවත රැකපු රාවන රාමට වඩා ශ්‍රේස්ටයි❤️✨🕊️
කාලයට අවැසි සැගවුනු ඇත්ත කතාවේ ලස්සන නිම්නාදයක්
රාවණා ගැන හොයන අය මේ පැත්තට....
menuka madusanka ai api
Ay mama
Man
Mama lejja wanawa maga podi kaale gena mokada kiwwoth mama ramayanaya baladdi rawanawa maranakota sathutu una e mokada kiwwoth api e kaale danna raawana kiyanna dustayak kiyala eeth den thamai danna raawana kiyanna magee ratee unna lokuma sampathak kiyala raawana kiyanna den mage hadawatahe inna lokuma veeraya ❤️❤️❤️❤️❤️❤️ yakku bolaw api
@@dramaqueen7608 aniwa aniwa
දැන් දැක්කේ. අහන්න කලින් ලයික් කරා. රාවණා රජුගේ නම් චාටර් සිංදුවක් වෙන්න බෑ කියලා දන්න හින්දා❤
Google + hitiya neda..
@@nethmitharushika6096 හී ඔව් ඔයත් හිටියද😍
@@raveenasanduni2622 oo.. Mata dakka gaman oyawa mathak una saumi kiyala girl kenek ehemath hitiyane
@@nethmitharushika6096 අනේ මට මතක නෑ dr. ආයි G+ එයිනේද
@@raveenasanduni2622 aye ana ekak na dr oya mkd karanne 2017 a/l batch eke neda
අහනකොට අමුතු ම හැගීමක් දැනෙනවා...රාවනා...රාවනා මා නුබේ රාවනා ...
😍❤
සතුරු ඒ රමා දෙවිවී
දුශ්ටයා මා දැන් යකු වී
ඇයිද මෙලෙසින් කලේ 👌👌👌
දිනෙක යලි ඇහැරි හැමදේ විසදමි.....හිතටම වැදුණා ඒකනම් ....Well done..👏👍👍
ඔව්
Ow❤❤❤❤❤❤❤
සම්පුර්ණ කතාව කෙටියෙන්.... යට ගිය අපේම ඉතිහාසය ගොඩ ගන්න උත්සහ කරන ඔයාලට ජය... බුදු සරණයි... 🙏🙏🙏🙏🔥🔥🔥🔥
යන්තම් අති මෙ වගේ song එකකින් වත් රාවනා රජුගේ ඉතිහාසය හරියට කියවෙනවා . I like it.👍
Unlike දාපු එවුන් තමයි රාමගෙ සෙනාවෙ හිටපු වදුරො රැල
😂😂yeah..sure
Aniwaren . me wage sinduwalatath unlike karana ewun waduro newei unahapuluwo
yeh sure bro
ඔව්😠😠😠😠
අම්මප උන් නම් වානරයෝම තමයි
තෙරුවණ් සරණයි 🙏
ලංකාධිපති සක්විති දසිස් මහා රාවනා රජතුමන්ගේ පිහිටයි ආරක්ෂාවයි 🙏
රාවණා කියන්නේ අපේ දෙවියන්🙏
රාවණා රාවණා අපේ රාවණා අප්පච්චියි ආදරෙයි හැමදාම නිදියන්නෙ ඔයාව හිතේ තියාගෙන ඒ තරම් ආදරෙයි
මමත් එහෙමයි panatath wediya adarei mage රාවනා රජ්ජුරුවන්ට.
hari bn el 😂😂😂
@@isuru2286 ai bota kichida?
rawana negitinawa kiyanna aththada?
Aniwaren ❤️
අපේ රාවනා රජුට ජය 🙏හැමදාම අප ඔබට නය ගැතියි රජුනි අප හැමගේ හදවත් තුල ඔබ සිටි .ඔබට ජය ඔබගේ නාමයට ජය ජය ජය 🙏🙏🙏
සිහල යකුන්ගේ ලේ උත්පාදනය කරන්න පුලුවන් එකක් ඈ.. වචන වලින් හිතේ visual එකක්.නිර්මනය කරපු එකක්.බ්‍රො.. download කරගන්නවා.. 🤩🤩🤩🤩🤩
කවුරු පිලි ගත්තෙ නැතත් මන් නම් පිලි ගන්නව රවනා නිරිඳුගෙ ඉතිහාසය මිත්‍යවක් නොවන බව.මම නම් සතුටු වෙනව හෙලයෙක් විම ගැන.
අනිවාර්යයෙන් මමත් එහෙමයි
මන්දෝදරියේ මා
මා නුබේ රාවණා.❤👍
වරද මා පිට පැටවී
ලෝකයා මට බියවී
සතුරු වේ රාමා දෙවි වී
දුෂ්ටයා මා දැන් යකු වී
ඇයිද මෙලෙසින් කලේ.. සීතා
ලැබුණොත් වරමක් ඉල්ලන්නේ රාවනා රජුව යලි නැගිට්ටවන්න කියලා රාවනා කියද්දිම මාරම හැගීමක් එන්නේ පුදුම ආඩම්බරයක් මේ කාලයේ අප මහා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා නම් දැන ගන්න තිබ්බා එදා වෙච්ච දේ නැත්නම් කොහොමද මේ දේවල් හරියටම දැන ගන්නේ මේ මගේ දෙවනි කමෙන්ට් එක මට නම් රාවනා පිළිබඳව ඇත්තේ ඇත්තටම උමතුක් ❤❤❤
දශරත ජාතක කතාව කියවන්න
nilushi samanthika කොහෙන්ද හොයා ගන්නේ?
Aththama kiwwot mamath oba wage Kenk tmi rawana kiyana nama aheddith aga hiri watila yanawa e taram abbahiweemak rawana nameta
Matath
මමත් අනිවාර්යෙන් ගොඩක් ආදරෙයි අපේ හෙළයේ වීරයා
හරිම ලස්සන සිංදුවක් හරි ආශාවෙන් ඇහුවේ අපේ රාවණා රජු සිංහල අපිට ආඩම්බරයක්
රාවණා කියද්දි නුත් මාරම මාර අමුතු ගැම්මක් හිතට එන්නේ
හරිම ලස්සනයි.හිතට නිහතමානී ආඩම්බරයක් දැනෙනවා සිංහලයෙක් විදියට....
උන් රාමා අදහද්දී අපි ඇදහුවේ රාවණා 👌
තාත්තා කවදාවත් තමන්ගේ දුව දිහා වැරදි විදිහට බලයිද ? ගොඩක් අය නොදන්න දෙයක් තමා රාවණා කියන්නේ සීතාගේ තාත්තා කියන එක. 💔
ඇග හිරිවැටිලා ගියා බන් බොක්කටම වදින්න වැඩේ කරලා
කියන්න වදන් නෑ බන් සුපිරි❤♥️🔥👌
සුපර්.. රාවණ ගැන නිර්මානය කරන්න හිතුන එකම අපිට ආඩම්බරයක්..නියමයි සහෝදරයා
සීතා දේවිය පතිත්වය රැක ගත්ත උනාට කව්ද එක කරේ ? රාවණ එයාට කරදරයක් නොකරපු නිසා නෙවෙයි ද සීතා ආරක්ෂා උනේ? රාවණ කොච්චර ශක්තිය තියන කෙනෙක්ද? ඇයි එයාට කරදරයක් කරන්න බැරිද? රාවණට උතුම් ගති තිබුන නිසයි එහෙම උනේ
තාත්තා කෙනෙක් විදියට රාවණා රජු කරේ තම දුව රකින එක.එහෙම නැතුව රාවණා රජු සිතා අරන් ආවේ වෙන හේතුවකට නෙමෙයි,කවදාවත් රාවණා රජු සිතාට ආදරේ කරේ නෑ.එතන තියන ආදරය තාත්තා කෙනෙක් දුවෙකුට දක්වන සෙනෙහස පමණයි.
Hmmm sitha kiyanne ravana rajuge duwa kiyala man danagaththeth me langadi
Ane aththatama man me para o/l karanawa..mn asai ee kathawa danaganna🤗🤗🤗
සිතා කොහොමද රාවණාගේ දුව වෙන්නේ.... මොකද්ද ඒ කතාව
@@tharushidulanjali1679 ow sitha rawanage duwa .mandodarita මද්‍යම රාත්‍රී 12 passe ipadena daruwan anagate loku vinasekata mula purana bawata pulasthi rishi thuman kiya tiyenawa .daruwan 3 denek මද්‍යම රාත්‍රී 12 pera ipadila .eth 1 මද්‍යම රාත්‍රී 12 passe .e saheli.rawana mandodaritath horen daruwawa muhude pa karala .ita passe saheliwa ඉන්දියාවේ govikenekta hamuvela ඉන්දියාවේ රජුට dila.eda idan rawanage duwa wana සහේලි ge nama සීතා.
තව විස්තර තියෙනවා ..රාවණා ගැන .
හෙලයේ මහා අභිමානය මහා රාවණා ...දිනෙක නැගිට හෙල පරපුර යලි පිබිදේවා ❤️🙏🗻🙂
Adarei rawana rajuni❤❤
Gaurawaniiyai oba..
මන්දෝදරියෙ මා සොයාලා ඇයිද නුඹ නාවේ මසිත පෙලාලා ...මේක නම් පිස්සුවක්😍
මේ සිංදුව අහද්දි අගේ ලේ කකියන්න ගත්තා පුදුම ලස්සනයි ❤❤ රාවණා 🌺💖☠
ප්‍රෞඩ ඉතිහාසයකට ආදරයෙන් කරපු ආමන්ත්‍රණයක් හදවතින්ම සුබ පතනවා.....
සීතා ……..
එදා මා නුඹ ලක්දිවට රැගෙන ආවෙ රාවණා
කියා දෙන්නයි ගැහැනියගෙ අගය
සුසුමක ස්පර්ශයක්වත් නොවැදී …….
රාවණා මා පියාණෙනි 🥺……..
එදා මෙලොවට මා පැමිනි දිනෙ….
පලවුනා අනාවැකියක් මෙසේ……..
මෙ දියනිය ලක්දිවට උදා කරාවි රජතුමනි ආභාග්‍ය……..
හෙළයන්ගෙ සුබ සිද්ධිය පතා දරු සෙනෙහස පවා අමතක කරා එදා…..
සයුරේ පා කරා ලක්දිව ගැන සිතා…….
මා නුබේ දියනියයි රාවනා…….
කිසිවෙක් නොදත් එදා දුෂ්ඨ වාල්මිකි යටපත් කෙරු ඒ ඇත්ත හෙළි කරනු මැනවි රාවණා……….
රකුසෙකුට සම කර භාරතයේදි පුලුස්සන විටඔබේ රුව රාවණා ඔවුන් දැන සිටියේ නැ රාමාගෙ පතිනිය සීතා දැවී යනබව……
රාවණා……
පියානෙනි මා නුඹේ දියනිය සීතා………
රාවණා……….
❤️
@@isuruwithanageofficial 🤭
Yakoo mee wage song walatath unlike krna un innawane....un nam awajathakayoda koheda...😖 song aka supiri aiyaa....Keep it up..❤️❤️👍
උන් තමයි එක එකාට කලවන් උන එවුන්
un thamai indiyawata gathi wela inna ewun
රාමාටයි, හනුමටයි වදින අය තමයි.
YG
රාවණා යුගයේ ඉපදුනු භාරත සූරයන් හා කුවේර රජු පරපුර විය යුතුයි.
මෙවට අන්ලයික් කරන්නේ රාවණා රජතුමා පාලනය කරන කාලේ ඉදන්ම රට පාවා දුන්න පරම්පරා වලින් එන උන්.. එල song එකක් බං මන්දෝදරි බිසවත් රාවණා වෙනුවෙන් හිටියා.. ❤️❤️
ඇත්තටම මාර ගැම්මක් හිතට දැනෙන්නේ රාවණා කියන නම ඇහෙන කොටත්.💪💪
Eda rawana sithwa pahargathee uda upayak widihata witharai. Namu godak aya hitham innee sithata adre karapu nissa kiyala eka ithhasayen niwaradi kauthu waraddak . Rawanageee adara mnthodarai witharai😍😍
ඉතිහාසයේ සත්‍ය කතාව . ලෝකයම යටපත් කරන අපේ ඉතිහසය . ( රාවණ රජු ).
සිංදුව ගොඩක් හොදයි . ඉස්සරහටත් මේ වගෙම නිර්මාණ කරන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා.
දිනක යලී ඇහැරි හැමදෙම විසදවමි...❤🔥🔥🔥 ඇගේ හිරි කඩු පිපෙනවා.🔥🔥
මගෙ heero රාවණ මිස රාම් නෙවෙයි
අනිවා ...මගේ ලෝකෙ වීරයා ... ආදරෙයි හැමදාම .... ❤️❤️❤️
Mageth
Fantastic !!! best song. Helayani Nagitimu....Ape urumaya soyamu...
රාවණා රජු අපේ ඉතිහාසය 😍❤️
සිංදුවෙ තෙරුම.. ඇත්තටම ගොඩක් ලස්සනයි එවගෙම ගොඩක් වටිනවා... thank u 😍😍 best of luck brother ❤
Great concept “දිනෙක යලි ඇහැරී හැම දේම විසදමී” ....wow
Eka nm mawa pissu wattuwa. Supirima sinduwak. Niyama aruthak. Aththa kathawa mekai kiyala mulu lokema kawada hari dana ganiwi. Thawa thawa me wage nirmana karanna. රාවණා පිහිටයි
මහා රාවණා අධිරාජ්‍යයා නැවත මේ මව්බිමට 2048දි පැමිණීමට නියමිතයි ❤️
Kohomd eka kiynne
naa ita kalin enawa
E kohmada 🙄🙄
මොකක්ද මේ කතාව ටිකක් පැහැදිලි කරල කියන්න plz කවුරු හරි
@@rohitharupasinghe866 දියසෙන්කුමරැ කියන්නෙ රාවණා ට හැබැයි දියසෙන්කුමරැ මමයි දියසෙන් ගගා දගලන්නැ වෙලාවට බුදුදහම ආරක්ෂා කරන්න එනො කන්න නැ කිය කිය පිනට කන උන් ටිකක් ඉද්දි ආයි ඉතින් කියන්න දෙයක් නැ ආගමිි කාරයො මෙි සැරේ වැඩෙි දෙයි
Ra - surya wa - wanshaya... jaya Sri!!! Maha Rawana....
මොකක්ද ලොකූ දුකක් එක්ක ඇඟ හිරිවැටිලා යනවා මං මේ සිංදුව අහනකොට... ලස්සනයි ගොඩා..ක්. ❤❤❤❤❤❤
ස්තුතිය ❤️
Me song eka ahuwama hithata marama gammak ena kiyala wadak mn ahapu lassanama song eka adambarai mt ape rata gana bs!
රාවණා තවත් එක රජෙකු නෙවෙයි මුලු ලෝකෙම ආරක්ෂා කරන එක උත්තමයෙක් දෙවියන්ගෙනුත් උසස් අයෙක්.ආයෙත් එනවා රාවණා වහන්සේ.💪💪.supiri song eka good luck brother 🤟
දලද සමිදු පිහිටයි මගෙ රටට වගෙම සියලුම හෙලයන්ට.ඔබට සුබ ගමන් ..ඔබගෙ අනගතෙ සර්තක වෙවා කියල ප්‍රර්තනා කරනව.හොද නිර්මනයක් ....
රාවන ඉතිහාසයෙ සත්‍ය සොයා පියමණිනෝ හට වැදගත් හොඩුවාවකි
රාවණා ඇත්තටම උමතුවක්. මං ප්‍රාර්ථනා කරන්නෙ සැගවිලා ගිය අපේ ඉතිහාසය අපිට ආයේ හොයාගන්න පුලුවන් වෙන්න ඔන.
දිනක යලි ඇහැරි හැමදේ විසදමි
අපෙත් බලාපොරොත්තුව එයයි
අැග හිරිවැටෙන්න තිබ්බා බන් 😀😀
ස්වස්ති සිද්ධම්!
Kiyanna wachana na ...amuthuma hageemak danuna...👌👌👍
හරිම ලස්සනයි අයියේ ...... 👏
සුභ පැතුම් ඔයාට ....... 💐
එලම නියමයි💘💘 un like කරලා තීන්නේ රාමාගේ ඇටකිච්චො වෙන්න ඇති 😒😒 රාවණා අප්පච්චි 🙏🙏
I think this is the true story, good work brother, continue it, good luck
Supar
මේක නම් මාරම ලස්සනයි.👍👍 හදවතටම දැනෙනෙවා. ගොඩක් අය හිතන්නෙ රාවණා නරක කෙනෙක් කියලා ඒත් දන්න අය දන්නවා එයා කවුද කියලා. මාත් පොඩිකාලෙ හිතන් හිටියෙ එයා තමා දුශ්ටයා කියලා ඒ කාටුන් එකක් බලලා ඒකෙ හැටියට. ඒ කාලෙ ඒ කාටුන් එක ගොඩක් සැරයක් පෙන්නුවා. මම වගේ ළමයි කීයක් රාවණා වැරදි විදිහට දකින්න ඇතිද 🙁.
ඇත්ත ඉතිහාසය ගොඩගැනීම ලොකු දෙයක්
Great job....nice concept.....mth balnna kalinma like kra...ara mulinma yna introduction eka balapu gmnma🙈😍
lassani niymi👍👍👍
කොච්චර ඇහුවත් එපා වෙන්නැ.හරිම ලස්සනයි .ගොඩක් ඉස්තුතියි අපෙ රටෙ අතිතය ලොකයට කියන එකට.මන් අදරෙ කරන මන් ගරු කරන එකම රජතුම මහා රාවනා නිරිඳු විතරයි .ගැහැනියකට ඔහු තරම් ගරු කරපු රජකෙනෙක් නැති තරම්.
Thanks sis❤️
Kiyanna wachana na..puduma lassanak kiyanna bari hagimak athi wenne sinduwa ahaddi... lyrics music voice eka niyamai...❤❤❤❤❤
ඒකනන් සුපිරි ❤️❤️❤️❤️👌
රාවණා රාවණා මා නුබේ රාවණා මන්දෝදරී මා.... මා නුබේ රාවණා
sama vachanayama thiyenne ape kama hithata mokakkdo venawa me song eka ahanakota. dawasakata parak nam ahanawamai...
Congratulations 👍👍👍
wow.... godak hithata danena sinduwak...gogak hoday....
පට්ට වැඩක් 💖💖💖
හරිම ලස්සනයි. හිතට මහ අමුතු හැඟීමක් එනවා. මහා "රාවණා" රජු, අපේ වීරයා.....
Hoda wedak.....
Mokada heleyek washayen sathya kiyawana nisa
Godak pin mewaga nirmana karannawata . Rawana kiyanna hoda kenek. රාමායණය visin රාවණා අයහපත් kenak bawata pathkarala. Dukai ape ratama pekala aya poth wala liyannawa rawana දුෂ්ටය karla ramawa වීරයා karla . රාවණා kiyanna hoda යහපත් kenek.
රාවනා දෙවියන්ව නැවත අපිට ගේන්න අපිට පුලුවන්නම් අපිට ගොඩක් ආඩම්බර වෙන්න පුලුවන් අනේ අපිට ඒ වාසනාව කවද හරි අනිවාරයෙන්ම අපිට ලැබෙනවා ලැබෙනවා ලැබෙනවාමයි
අපේ ඉතිහාසය ලස්සනට විකෘති කරල තියෙන විදිය දකින්න අපිට ගොඩක් කල් ගියා. ඒත් කමක් නෑ. අපි ණයගැති රාවණා අප්පච්චි ඔබට !! සිංදුව නියම සිංහල හෙලයන්ගේ හදවතටම වැදුනා. පිං ඔබට 🙏 🙏
ස්තුතිය ❤️
අභිමානවත් අපේ ඉතිහාසය ගොඩගන්න ඔයාලට පින්
Rawanayan dushtayek nowa. Wishwayak thamange uththarithara palanayata gath bodisathwa guna ethi helaye praudathwaye sankethayai. Lassanai sinduwa. Rawana pihitai....!
රාවණාගේ ආදරේ ❤️❤️❤️
Gayani Munasinghe ❤️
හොඳ නිර්මාණයක් ඇත්තටම මේක.❤️ රාවණ ගැන කතා කරනවා අඩුයි.මේ වගේ සින්දුවකින් හරි අපේ ඉතිහාසය ආයෙත් මතක් කරන එකට ගොඩක් පින්.🙏❤️❤️❤️
Niyamai machan.jaya
ආසම රජ කතාව රාවණා .රාවණා ටෙලි නාට්‍යයත් ඉවර වෙනකම් බැලුවා .දෙවෙනි කොටස එනතුරු බලා සිටිනවා .නැගිටින්න රාවණා රජුනි යළි අප දේශය ගොඩනගන්න .
Mamath rawana drama eka enkan agila ganina kenek ...
මෙන්න සින්දු ජයවෙවා
ගොඩාඩාඩාඩාක්ක් ලස්සන නිර්මානයක් ,,,,,,,රාවනාට ආදරෙයි ,,,ආඩම්බරයි ,❤️❤️❤️
කියන්න වචන නැ යාලුවා.සුපිරී. අඩා හැලෙන සිංදු වලට වඩා කොච්චර ලස්සනද.අනික අපේම උරුමේ.
මම දන්නැ මම මේක අහන්නෙ කීවෙනි පාරටද කියලා මම ඒතරම් වාර ගනනක් මේ ගීතය අහලා තියෙනවා හරිම ලස්සනයි අපේ රාවනා රජුන්ගෙ නිර්දෝශී බාවය අපෙ රටේ ඉන්න සියලු ජනතාවට මෙවැනි ගීතයක් ඇසුරින් හෝ ඔප්පු කිරීමට තැත් කරන ඔබලට මාගෙ ගෞරවය පුදමි ❤️😍
Me sinduwen kiyawena kathawai aththa kathawa. Hamotama RAAMA honda unata...
තව එකක් රාවණා මහ රජු සහ මන්දොදරි රැජිනගෙ එකම දු කමරැය සිතා...
ලංකාවට රැගෙන අාවේ නැදැයින් පෙන්විමටයි.
සිතාට මේ හැම දෙම විසදිමට හැකියව තිබුණා.