Unmada Chithra (උන්මාද චිත්‍රා) Sahan Chamikara ft.Kavindya Adikari - Official Lyric Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Music Melody, mixed and mastered - Yasas Madagedara @ Midhouse studios
    Lyrics - Milinda Madawa Perera
    Guitars - Buddika Perera
    Video art - Miyru Eranda | Miyu Comics
    Directed By - Lakshan Edirisinghe
    iTunes - itunes.apple.c...

ความคิดเห็น • 1.1K

  • @SahanChamikara
    @SahanChamikara  ปีที่แล้ว +84

    වීඩියෝ එකේ ලින්ක් එක
    th-cam.com/video/svVLn3Hp_Rg/w-d-xo.html

  • @SahanChamikara
    @SahanChamikara  6 ปีที่แล้ว +807

    Comments කියවලා එන සතුට!! 😍Thank you everyone!!!! Love you :)

  • @pavithrapeiris
    @pavithrapeiris 5 ปีที่แล้ว +352

    පෞද්ගලික අදහසක් කියන්නම්. මේ ප්‍රොජෙක්ට් එකට විෂුවල් එක නොකිරිමම තමයි, music & lyrics වල ලස්සන වැඩි වැඩියෙන් පෙන්න හේතුව. එතකොට හරියට නවකතාවක් කියවනවා වගේ තමන්ට කැමති චිත්‍ර රුප එක්ක රස විදින්න රසිකයන්ට ඉඩ දෙනවා. එක තමයි කලාකරුවෙකුට කරන්න පුළුවන් ලොකුම උදව්ව රසිකයන්ට. සුබපැතුම් මල්ලි …

  • @SANUKA
    @SANUKA 6 ปีที่แล้ว +1043

    Love the vibe! Beautiful song guys! ❤️

    • @ceylonwavesongs
      @ceylonwavesongs 6 ปีที่แล้ว +3

      ❤️

    • @hemaliperera4940
      @hemaliperera4940 6 ปีที่แล้ว +2

      😍😘😘😘

    • @SahanChamikara
      @SahanChamikara  6 ปีที่แล้ว +36

      SANUKA Thanks my bro!’

    • @kavindyaadikari5834
      @kavindyaadikari5834 5 ปีที่แล้ว +25

      Thank you Sanuka!!

    • @thitha_
      @thitha_ 5 ปีที่แล้ว

      @@ceylonwavesongs වෙනස් දෙයක් කරන්න උත්සහ කරන මගේ channel එක subscribe කරලා පොඩි උදව්වක් කරන්න. බොහොම ස්තුතියි !!!

  • @geethadhithya
    @geethadhithya 2 ปีที่แล้ว +90

    චන්දන ලියනාරච්චි මහතාගේ කටහඩ එනවා සමහර තැන් වල 😍

    • @livestream7497
      @livestream7497 2 ปีที่แล้ว +5

      Ow mn hithuwe chndan liyana archie mahaththaya kiyala mulinma redio eke yaddi🙂

    • @vidhagdha
      @vidhagdha 2 ปีที่แล้ว +6

      මාත් මුලින් හිතුවෙ චන්දන ලියනාරච්චි මහතාගේ සිංදුවක් කියලා.

    • @upekad
      @upekad 3 หลายเดือนก่อน +1

      Ow math mulin search keruwe chandana liyanaarachchi unmada Chithra kiyala

    • @YenuliSahanya-i2n
      @YenuliSahanya-i2n 3 วันที่ผ่านมา

      @@upekad same 🥲

  • @YOHANRANASINGHEmusic
    @YOHANRANASINGHEmusic 6 ปีที่แล้ว +484

    නදීමාල් , සනුක , ධනිත් ශ්‍රී , තාරක , සධාර , රිද්ම , සුපුන් , චරිත් , පසන් , Ravi jay, ගොඩට දැන් මෙයා.. data වලට බුදුසරණයි සුපින්වතුනි ❤😍

    • @pathumbotheju6004
      @pathumbotheju6004 5 ปีที่แล้ว +4

      සිරා කතාව 💘😍

    • @binurashaminda5433
      @binurashaminda5433 5 ปีที่แล้ว

      Sirawatama..💗💗

    • @thitha_
      @thitha_ 5 ปีที่แล้ว

      @@pathumbotheju6004 වෙනස් දෙයක් කරන්න උත්සහ කරන මගේ channel එක subscribe කරලා පොඩි උදව්වක් කරන්න. බොහොම ස්තුතියි !!!

    • @thitha_
      @thitha_ 5 ปีที่แล้ว

      @@binurashaminda5433 වෙනස් දෙයක් කරන්න උත්සහ කරන මගේ channel එක subscribe කරලා පොඩි උදව්වක් කරන්න. බොහොම ස්තුතියි !!!

    • @KanishkaRajawansha
      @KanishkaRajawansha 5 ปีที่แล้ว +1

      Exactly… Music in SL is going to be so awesome

  • @upekshas6691
    @upekshas6691 2 ปีที่แล้ว +122

    Release වෙලා අවුරුදු තුනක් .. මට තාම හිතාගන්න බෑ කොහොමද මෙච්චර ලස්සන සින්දුවක් miss උනේ කියලා .. අහම්බෙන් වගේ teledrama එකකින් ඇහුනෙ ... අනෙහ් ඇත්තමයි මේක පිස්සුවක් අහනවා ඉවරයක් නෑ නවත්තගන්න බැරි තරමට ඇබ්බැහි වෙලා.. ධනිත් ශ්‍රී , සුපුන් , චරිත් , ravi jay , රිද්ම අතරට සහන් අයියත් omg sri lankan music industry 🥺😫💔 මේ වගේම ලස්සන නිර්මාණ වැඩි වැඩියෙන් කරන්න ලැබේවා 😌🥺

    • @SahanChamikara
      @SahanChamikara  2 ปีที่แล้ว +6

      ❤️❤️❤️

    • @janani90janani66
      @janani90janani66 ปีที่แล้ว +2

      Accidentally heard first time via a redio channel, searched and search till i found.wonder the same thing how i missed this kind of beautiful song.

  • @WalkWithRAMA
    @WalkWithRAMA 5 ปีที่แล้ว +114

    මේවගේ සින්දු Trending වෙන්නෙ නෑ .. මොකද ඒවා අහන උන්ට මේවා අහන්න පින නෑ ... ජයවේවා ✌

  • @dilushashehan3836
    @dilushashehan3836 3 ปีที่แล้ว +217

    මටනම් මේක භාවනාවක් වගේ මේවා තමයි ලංකාවට ගැලපෙන සිංදු ❤️❤️ 2021 අහන අය කෝ එන්න😍😍😍

  • @dushanimadushika4552
    @dushanimadushika4552 2 ปีที่แล้ว +52

    පන්සිලු වන්නෙ..
    කන්කලු බන්දේ..
    හමුවෙමු අපි නිර්වාණෙ..😌♥️ 🎶

  • @milindaperera4104
    @milindaperera4104 6 ปีที่แล้ว +599

    අපි මේ ජීවත් වෙන ලෝකේ අසීමාන්තිකව උන්මාද චිත්‍රා ට වඩා දීඝ ගාමිනිලා ජීවත් වෙනවා කියලා කොල්ලෙක් කියයි. ඕකම අනිත් පැත්තට කෙල්ලෙකුත් කියයි. හැබැයි එකෙක්වත් එකෙක්ට අවංක නෑ, ඒ මොහොතට අවංක වෙන්න උත්සහ කරන්නේ නෑ. මට හිතෙන්නෙම එක්කෝ ඉතිහාසය අපිට වැරද්දුවා, නැත්තම් අපි ඉතිහාසේ දිහා බලාගෙන වරද්දගෙන හූල්ලනවා කියලා විතරයි.
    කිසි කෙනෙක්ට එකට එකතුවක් වෙන්න බැරි නිර්වානේ ට විතරයි දීඝ කුමාරයට අවකාශයක් තිබ්බේ චිත්‍රා කුමරියව නිදහස් කරගන්න, මරණේ සැපක් කියලා දිඝ එනකොට චිත්‍රා දැන්ගෙන හිටියා දවසක දීඝ කුමාරයා යන්නේ දංගෙඩියට කියලා. ඒත් ආදරය නම් එසේම වියයුතුයි, ඒ මොහොතට අවංක විය යුතුමයි. දැන් පවතින තත්ත්වය උඩ ආදරය තියා තමාට තමන්වත් අවංක නෑ මගේ මිත්‍රයා.
    හැබැයි මේක හොදට මතක තියාගන්න, නිවන හොයන මිනිස්සු දවසක නිවන් යනවාමයි.
    අයිමත් කියන්නම්, තේරුම් ගන්න ඔනි නම් ආයේ ආයෙත් කියන්නම්
    "හමුවෙමු අපි නිර්වානේ"

    • @ceylonwavesongs
      @ceylonwavesongs 6 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️

    • @SahanChamikara
      @SahanChamikara  6 ปีที่แล้ว +20

      Milinda Perera බොහොම ස්තූතියි සහෝදරයා!!! ❤️

    • @milindaperera4104
      @milindaperera4104 6 ปีที่แล้ว +24

      වීදිය බලා රතු සායම් කොපුල් මත
      මන්මද බිසෝ විලසින් පා නගන විට
      රන්සලු එකින් එක පත්තට වැරෙන විට
      රුපියල් වලට මිල කෙරුවලු තරුණ කම

    • @ganidulakshitha6547
      @ganidulakshitha6547 5 ปีที่แล้ว +2

      හමුවෙමු අපි නිර්වානේ

    • @yasasjayathunga4377
      @yasasjayathunga4377 5 ปีที่แล้ว

      Milinda Perera ❤️❤️❤️

  • @Malshika_Ariyathilake
    @Malshika_Ariyathilake 2 ปีที่แล้ว +52

    Release වෙලා අවුරුදු තුනක් වෙලා ඒත් තාම අහනවා..ස්වර හතෙන් කොහොමද මෙච්චර ලස්සන melody එකක් හැදුනෙ 🥺 මැජික් එකක්ද 🥺❤

  • @sevindarathnayaka9925
    @sevindarathnayaka9925 6 ปีที่แล้ว +89

    කෝච්චිය අනික් පැත්තෙන් මතු වෙනකම් බලන් හිටියෙ මම විතරද? 🤔😜😂

  • @NadeemalPerera
    @NadeemalPerera 2 ปีที่แล้ว +123

    Beautifulllll!!!! ♥️

  • @guidesrilankawithdila8688
    @guidesrilankawithdila8688 2 ปีที่แล้ว +223

    #හිරු එකෙන් ඇහුවට පස්සේ සිංදුව🎶 හොයන් ආවේ මම විතරද💗😀
    මාර ලස්සනයි... සුභ පැතුම්🔥 #2022 බලන අය කෝ මේ පැත්තට 👍

    • @imalkajayasooriya5023
      @imalkajayasooriya5023 2 ปีที่แล้ว +3

      Math
      😊

    • @aselaindunil6902
      @aselaindunil6902 2 ปีที่แล้ว +2

      Math hiru eken ahala awe hoyagena mara lassana song ekak bawanawak wage

    • @Akila222
      @Akila222 2 ปีที่แล้ว +1

      🥰

    • @PasanRathnasiri
      @PasanRathnasiri 2 ปีที่แล้ว +3

      යන්තමට Hiru FM එකේ ඇහුන lyrics ටිකකින් දවසක් තිස්සේ හොයල අන්තිමට හොයාගත්ත, ලංවී බලන්නෙ නැති මම..

    • @Malshika_Ariyathilake
      @Malshika_Ariyathilake 2 ปีที่แล้ว +1

      හිරු එකේ ලංවී කතාවෙ theme song එකද මේ

  • @denisterliwera8585
    @denisterliwera8585 6 ปีที่แล้ว +213

    මේ රැල්ලට ආස මම විතරද ?? මත්ද්‍රවයක් ❤️❤️❤️🎼🎸👌🎹 ජයවේවා ශාන් අයියා .

  • @shklasith
    @shklasith 5 ปีที่แล้ว +54

    මේ වගේ සින්දු දැකල නිකන්ම යන්න එපා.කලාකරුවන්ට වටිනාකමක් දෙන්න මේවා මිලදී ගන්න. කලාකරුවාට සාදරනයක් කරන්න පුරුදු වෙන්න එතකොට මේ වගේ තව සුපිරි නිර්මාණ තව තවත් ලංකාවේ බිහිවේවි

  • @oshansanjeewa2902
    @oshansanjeewa2902 2 ปีที่แล้ว +134

    අද තමයි ඇහුවෙ..රේඩියෝ එකෙන් අහලා You tube එකේ හොයන් ආවෙ..මාර ලස්සනයි අයියා..❤

    • @SriLankanStuff
      @SriLankanStuff 2 ปีที่แล้ว +4

      Ow bn. Eha gedara radio eka saddeta danawa. Hamadama udeta meka yanawa 😂❤

    • @HKSTHARUKA
      @HKSTHARUKA 2 ปีที่แล้ว

      Math hmdama radio eke udeta ahala hoyan awe me🤭🤪❤️❤️

    • @lahiru_jayashan_geeganage
      @lahiru_jayashan_geeganage 2 ปีที่แล้ว

      සිරාවටම අද උදෙත් ඇහුනා 😁

    • @janithadithya3911
      @janithadithya3911 2 ปีที่แล้ว

      සිරා බන් radio එකෙන් ඇහුනේ

    • @heshanisenarathna566
      @heshanisenarathna566 2 ปีที่แล้ว

      මමත් ඒමයි

  • @manojvlog-sl
    @manojvlog-sl 6 ปีที่แล้ว +70

    උන්මාද චිත්‍රා...
    පෙම්වන්ති චිත්‍රා
    තනිකුටියේ කදුලින්ද මා ගෙන සිතා..//
    රනින් නෙතු ටැම්ගෙයයි දිලිසුනේ
    හඩයි සත් සවනතම මුසුකලේ
    නොහඩන්න දේවී කුමරා එයි දිනේ....//
    පoසිලු වන්නේ..
    කන්කලු බන්දේ..
    හමුවෙමු අපි නිර්වාණේ..//
    උන්මාද චිත්‍රා...
    රණහoස රූපා
    තනිකුටියේ කදුලින්ද මා ගෙන සිතා..//
    සමුදුර තොටුල රැළි නැගුනේ
    සුවදට මදනලයි විසිකලේ
    සැගවෙන්න දේවී පඩු එයි මතු දිනේ...//
    පoසිලු වන්නේ..
    කන්කලු බන්දේ..
    හමුවෙමු අපි නිර්වාණේ..//
    නාදලු පැටලේ...
    මීවිත සැපයට නැලවේ..
    ඔබ ගෙල දo ගෙඩිය රසවන්ත වේ
    මැකෙනා රූපේ පාට පෙනි පෙනි ආලවන්ත වේ
    ආලේ වේ...
    රනින් නෙතු ටැම්ගෙයයි දිලිසුනේ
    හඩයි සත් සවනතම මුසුකලේ
    නොහඩන්න දේවී කුමරා එයි දිනේ....//
    පoසිලු වන්නේ..
    කන්කලු බන්දේ..
    හමුවෙමු අපි නිර්වාණේ..//

  • @pramodyawijesooriya3213
    @pramodyawijesooriya3213 ปีที่แล้ว +8

    හම්මෝ මේක හොයාගන්න මං පට්ට ගේමක් දුන්නා🥺💔 වැඩපොළේදි ඉදලා හිටලා රේඩියෝ එකේ මේක ඇහෙනවා එත් මැෂින් එකේ සද්දේට මට ඇහෙන්නේ වචන දෙකයි තුනයි😒 මට ඇහෙන වචනේ මං search karanwa karanwa iwarayk na එත් මට හම්බුනේම නෑ පස්සේ ඕක ඇහෙන්නේ සමහරක් තැන් වල චන්දන ලියනආරච්ච්ගේ වොයිස් එක මං එයාගේ සින්දුත් search kara eth awe na පස්සේ ඉයේ මට ඕක ඇහිලා මං මැෂින් ඉක්කෝම off කරලා තමයි සින්දුව හොයාගත්තේ ඇත්තම හරිම ලස්සනයි කියන්න වචන නෑ🥺❤️

  • @digpriyankara
    @digpriyankara 5 ปีที่แล้ว +59

    අම්බෝ මට බෑ ජීවත් වෙන්න.. මට මැරෙන්න ඕනෙ.. කවදාවත් හිතුවෙ නෑ මෙහෙම ගීත අහන්න ලැබෙයි කියල.. සංගීතෙ අම්බෝ.. ❤️❤️❤️❤️❤️

  • @yashzcreation66
    @yashzcreation66 2 ปีที่แล้ว +11

    ඇයි මට මේක අවුරුදු 03 ට කලින් අහන්න බැරි උනේ
    මේක පට්ට ලස්සන සිඳුවක්නේ
    ඒ කටහඩ මරු

  • @cristyferman2961
    @cristyferman2961 6 ปีที่แล้ว +71

    තිබ්බ වීව්ස් වලට ලොබ නොවී, මික්ස් අවුල හරි ගස්සලා ආයෙ අප්ලෝඩ් කරාට පින්... දැන් ඉතින් ඇහිල්ලක් තියෙන්නේ 😍😍😍😍

  • @ssulochanaperera5923
    @ssulochanaperera5923 2 ปีที่แล้ว +37

    මම අහපු සුන්දරම ගීතයක්.වර්තමානේ මේ වගේ ගුණාත්මක ගීත නිර්මාණය වීම ගැන ගොඩක් සතුටුයි.

  • @madushaperera9957
    @madushaperera9957 5 ปีที่แล้ว +51

    Lyrics එකනම් super සාහිත්‍යය ගැන හොද අවබොදයක් නැත්තම් මෙහෙම රචනා කරන්න බැ...මාරම ලස්සනයි.මිලින්ද මාධව පෙරේරා all the best brother 🎼

  • @lakshanrathnayake9582
    @lakshanrathnayake9582 6 ปีที่แล้ว +38

    තවත් මෙවැනි නිර්මාණ ලක්ශ ගනනින් මේ මිහි මත පහළ වේවා!!! 😍😍😍😍😍😍❤️❤️❤️❤️

  • @orionsandaru1386
    @orionsandaru1386 6 ปีที่แล้ว +29

    මේක තමයි දැන් ත්‍රෙන්ඩ් එක..ගරු කරමු ඒ රැල්ලට

  • @yenusenara
    @yenusenara 6 หลายเดือนก่อน +53

    පංසිලු වන්නේ...
    කන්කලු බන්දේ...
    හමුවෙමු අපි නිර්වාණේ...🥺❤️
    Anybody in 2024...👀

  • @tharidul.jayalath.8077
    @tharidul.jayalath.8077 2 ปีที่แล้ว +15

    ඇහුව වාර ගාන මතක නම් නෑ කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ ❤️❤️❤️

  • @lahiruchathuranga343
    @lahiruchathuranga343 3 ปีที่แล้ว +8

    No one talking abt Miyu comics....

  • @sachkavindya1355
    @sachkavindya1355 ปีที่แล้ว +8

    නයිට් එකේ හොදටම පේශන්ට්ලා එක්ක බිසී වෙලා ඉන්නකොට ඊයේ රෑ තමා මේක y fm එකේ ඇහුනේ.. එවෙලේ ඉදන් තිබ්බ ස්ට්‍රෙස් එක නැත්තටම නැතුව ගියා..දැන් පිස්සුවක් වෙලා..❤

  • @TripPisso
    @TripPisso 6 ปีที่แล้ว +19

    උන්මාද වෙලා ගියා බ්‍රෝ . මේකෙ අමුතුම ෆීල් එකක් තිබ්බ මචං. 😘😘

  • @ranga8277
    @ranga8277 ปีที่แล้ว +22

    නාහෙන් අඬන සින්දු වලට වඩා ,සරල ඇනිමේශන් එකක් එක්ක සින්දුවෙන් මාරම හැඟීම් ගොඩක් අහන පුද්ගලයට ලබාදෙනව.සුපිරියක් තමා ඉතින්...❤❤

  • @tk97394
    @tk97394 5 ปีที่แล้ว +50

    මේකෙ තියෙන සමහර comments දැක්කම හිතෙනව ලංකාවෙ උන්ට හරියන්නේ නැත්තෙම උන්ගෙ පණ්ඩිත කම නිසාද කියල.
    *"ආදරේ_ගිනි_පුපුලු_ලබන_විට_ඔබනෑලූ_හිටපු_හැටි_අමතකලු_ඇයි_උනේ_අපි_යාලූ"*
    වගේ ගොබ්බ සින්දු තියෙන කාලෙක මේවගේ සිංදුවක් කොච්චර වටිනවද

    • @Ranga1.0
      @Ranga1.0 5 ปีที่แล้ว +1

      පණ්ඩිතකම. ගොබ්බකම. ලොකුකම. ගොන්කම. මෝඩකම.

  • @kaushalasasmitha2703
    @kaushalasasmitha2703 3 หลายเดือนก่อน +171

    Anybody here 2024 ?

  • @umandagamage4mpk87
    @umandagamage4mpk87 4 ปีที่แล้ว +26

    ❤️❤️❤️❤️❤️ හමුවෙමු අපි නිර්වාණේ 🥰 beautiful lyrics & මී පැණි voices...LOVE THIS ❤️

  • @supunrathnayake8511
    @supunrathnayake8511 2 ปีที่แล้ว +9

    කෝච්චිය එහාපැත්තෙන් එනකම් බලන් හිටපු අය මේ කොණට 😍😍🥰🥰

  • @arts2028
    @arts2028 2 ปีที่แล้ว +5

    මාස දෙකකට කලින් රේඩියෝ එකෙන් අහල යු ට්යුබ් එකේ හෙව්වා හම්බුන් නෑ..ආයෙත් රේඩියෝ එකෙන්ම අහලා ආවේ...බලද්දී අවුරුදු 3කුත් වෙලා සින්දුව දාලා...සුපිරිම නිර්මාණයක්😍😍😍

  • @chamaboycdurmus4127
    @chamaboycdurmus4127 ปีที่แล้ว +30

    මේක ගොඩක් ලස්සන සිංදුවක්..සිංහල භාශාව හරිම ලස්සන භාශාවක් කියලා..ඔප්පු කරපු නිර්මාණයක් 🖤

  • @Rush159
    @Rush159 2 ปีที่แล้ว +24

    👸උන්මාද චිත්‍රා..💟
    💕පෙම්වන්තී චිත්‍රා..💫
    💒තනිකුටියේ කඳුලින්ද මා ගැන සිතා..😪
    💛රනින් නෙතු..👀
    💖ටැම්ගෙයයි දිලිසුනේ..✨️
    🥰හඬයි සත් සවනතම මුසුකලේ..🌈️
    🥺නොහඬන්න දේවී කුමරා එයි දිනේ..🤴
    🌸පන්සිලු වන්නේ..💜️
    😍කන්කලු බන්දේ..🧚
    💞හමුවෙමු අපි නිර්වාණේ..💑
    👸උන්මාද චිත්‍රා..💟
    🧡රණහංස රූපා..🦢
    💒තනිකුටියේ කඳුලින්ද මා ගැන සිතා..😪
    🏞️සමුදුර තොටුපල රැලිනැඟුනේ..🌊
    💙සුවඳට මදනලයි විසිකලේ..🌬️
    🥺සැඟවෙන්න දේවී පඬු එයි මතු දිනේ🤴
    🌸පන්සිලු වන්නේ..💜️
    😍කන්කලු බන්දේ..🧚
    💞හමුවෙමු අපි නිර්වාණේ..💑
    💚නාදලු පැටලේ..🍂
    💋මීවිත සැපයට නැලවේ..😊
    🔥ඔබ ගෙල දං ගෙඩිය රසවන්ත වේ..😋
    ⛅මැකෙනා රූපේ පාට පෙනි පෙනි ආලවන්ත වේ..❤️
    💘ආලේ වේ..💗
    💛රනින් නෙතු..👀
    💖ටැම්ගෙයයි දිලිසුනේ..✨️
    🥰හඬයි සත් සවනතම මුසුකලේ..🌈️
    🥺නොහඬන්න දේවී කුමරා එයි දිනේ..🤴
    🌸පන්සිලු වන්නේ..💜️
    😍කන්කලු බන්දේ..🧚
    💞හමුවෙමු අපි නිර්වාණේ..💑

  • @yasithathirimanne2791
    @yasithathirimanne2791 5 ปีที่แล้ว +12

    පට්ට මියුසික් & වොයිස් බන්, සුප්ප.කනට මී පැණි වගේ.

  • @sahanweerakoon5504
    @sahanweerakoon5504 5 ปีที่แล้ว +9

    කෙටියෙන් කිව්වොත් පට්ට .අමුතුම ආතල් එකක් මේ රැල්ල .මේවාගේ තව ඒවා ලක්ස ගනනින් මේ ලංකාවේ බිහි වේවා.

  • @BhagyaMadumali
    @BhagyaMadumali ปีที่แล้ว +2

    ඇබ්බැහි උන සිංදුවක්❤
    හරිම ලස්සනයි ❤
    Thank you ❤
    2023 August.

    • @BhagyaMadumali
      @BhagyaMadumali ปีที่แล้ว +1

      2023/10/04 තාමත් පිස්සුවෙන් වගේ අහනවා, එපා වෙන් නෑ❤

  • @janithadithya3911
    @janithadithya3911 2 ปีที่แล้ว +6

    😖😖අම්මෝ 2019 ඉදන් එක එක ඒව ගහල බලලා ... google එකෙ " search a song " දාලා radio එකට ඇල්ලුවා.. දැන් තම හොයා ගත්තෙ ... 🎶 🎶🎶

  • @wayanthasandaruwan8519
    @wayanthasandaruwan8519 5 ปีที่แล้ว +7

    කලාතුරකින් හරි මේ වගේ නිර්මාන එන නිසා යන්තන් අපි හුස්ම ගන්නව.. ඇත්තටම මේ වෙනස තමයි අපිට ඕනෙ

  • @N.b.3dmodelingandgaming
    @N.b.3dmodelingandgaming 2 ปีที่แล้ว +5

    ලස්සනම ලස්සන සිංදුවක්..🙏❤️
    දැන් ඇහෙන බහුතරයක් මොලකන සිංදු අතරෙ වර්තමාන ගායක ගායිකාවන්, ගීත රචකයන් අතින් මෙවැනි සම්භාවනාත්මක ගීතයක් ලියැවෙලා, ගායනා කරල, අපට අහන්න ලැබෙනව කියන්නෙම ඇත්තටම ආඩම්බරයක්.. 80, 90 දශකවල සම්භාව්‍ය ගීත රචකයන්ට පිංසිද්ධ වෙන්න සිංදුවක් අහනව මිසක් දැන් බහුතරයක් අහන්න තියෙන්නෙ මානසික ලෙඩ්ඩුන්ගෙ මොලකන, කුණුහරැප රැප් දාල හදපු පැල් කවි.. ඒ අතින් මෙවනි සිංදු ලියන, ගායනා කරන, සංගීතය සපයන ඒ සියලු ශිල්පීන්ට මාගේ ස්තුතියි හා උපහාරය..🙏🙏🙏👍👍❤️❤️

    • @SahanChamikara
      @SahanChamikara  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️

  • @RMaheshMadushanka
    @RMaheshMadushanka 5 ปีที่แล้ว +8

    නාදලු පැටලේ...
    මීවිත සැපයට නැලවේ..
    ඔබ ගෙල දං ගෙඩිය රසවන්ත වේ
    මැකෙනා රූපේ පාට පෙනි පෙනි ආලවන්ත වේ
    ආලේ වේ.. 😍😍😍😍

  • @mishelwijethunga9487
    @mishelwijethunga9487 4 ปีที่แล้ว +3

    ඒ චිත්‍ර වලටයි මං වැඩියෙන්ම ආස

  • @pinkz910
    @pinkz910 6 ปีที่แล้ว +7

    පංසිලු වන්නේ.. කන්කලු බන්දේ..
    හමුවෙමු අපි නිර්වාණේ..😍😍😍❤

  • @kavinduprabhath7597
    @kavinduprabhath7597 2 ปีที่แล้ว +8

    නිර්වානෙදි කොහොමද හමුවෙන්නේ🙄🙄..සිංදුව නම් පට්ට

  • @DinumMahawela
    @DinumMahawela 6 ปีที่แล้ว +9

    හම්මෝ එක .... හදවත තලා පෙලා පොඩිකරදමා වසගයට පත්කරගත්තා...

  • @Malshika_Ariyathilake
    @Malshika_Ariyathilake 10 หลายเดือนก่อน +3

    2023.12 මාසෙ දිත් අහනවා❤🎉

  • @dyno3314
    @dyno3314 ปีที่แล้ว +5

    Release වෙලා අවුරුදු 4ක් සින්දුව ඇහුනෙ ඊයේ y fm එකේ . පට්ට ලස්සනයි

  • @Chinthyy
    @Chinthyy 6 ปีที่แล้ว +8

    අතීතයක් තිබ්බා ලංකාවේත් කවදාහරි මේ වගේ පට්ට songs එළියට එන්න ගනිවි කියලා බලන් ඉද්දිම ඒ කාලේ උදා වෙලා කියන්න වචන නැ.....perfect! 🔥✌️❤💕

    • @Sandunudara2020
      @Sandunudara2020 4 ปีที่แล้ว +1

      Eaka aththa me wagee sindu me kaledi aheddi ape as walara kandulu enawa... mewata thanak hadenawa minissu athara eaka wadi karawanna api hamotama puluwan ekathu wela... minissunge hadawatg samaje lassana karanna puluwan a wagema.

  • @dinithithaweesa6226
    @dinithithaweesa6226 2 หลายเดือนก่อน +1

    ❤🥺 උන්මාද චිත්‍රා , හමුවෙමු අපි නිර්වාණේ 🥺

  • @pasindukavishka3882
    @pasindukavishka3882 ปีที่แล้ว +4

    මේ song එකට views අඩුම 10million වත් එන්න ඕනෙ ලන්කාව රසාස්වාදයෙන් තරමක් හෝ දියුනුයි කියල පිලි ගන්න....Lyric nm next level❤❤

  • @samanpriyanthafamily8019
    @samanpriyanthafamily8019 4 ปีที่แล้ว +2

    Walamee mata baaaa.pissiyek kara aa.adarei bolee wenasma lokekata giya deiyaneeee.ptt❤❤❤❤🥰🥰😘🥰😘🥰

  • @unknownJC42
    @unknownJC42 ปีที่แล้ว +4

    ඇවිත් ගොඩක් කල් උනාට අහන්න ලැබුනෙ ලගදී , මේක මට මිස් උනේ කොහොමද 🥺 අහපු ලස්සනම සින්දුවක් ඇස් දෙක වහගෙන අහනකොට අමුතුම ෆීලින් එකක් දැනෙන්නේ , පිස්සුවක් මේකනම් 🥺❤️🔥

  • @bhagyajayasinghe5593
    @bhagyajayasinghe5593 5 ปีที่แล้ว +12

    ඔබ ගෙල දං ගෙඩිය රසවන්ත වේ!! Amazing !! ❤️❤️❤️❤️❤️❤️

  • @sadislakshan9257
    @sadislakshan9257 2 ปีที่แล้ว +6

    ❤️❤️සමවදින්න පුලුවන් සින්දුවක් හැමදාමත් අහනවා විඋස් බල බල ❤️❤️❤️ good luck 😍😍😍😍😍

  • @hansaninirasha9229
    @hansaninirasha9229 6 ปีที่แล้ว +6

    අනේ අම්මෝ ඒක මාව පිස්සෙක් කලේ නෑමයි..සොරි..පිස්සියක්..ලස්සන සින්දුවක්..තේරුමත් සුපිරි..ඔබට ජය සහෝදරයා 💪♥️

  • @SHANUKA
    @SHANUKA ปีที่แล้ว +3

    Nice one!

  • @lahiru_jayashan_geeganage
    @lahiru_jayashan_geeganage 2 ปีที่แล้ว +2

    ලස්සන සිංදුවක්. නිකමට වගේ උදේ රේඩියෝ එකේ ඇහිලා සිංදුව Google එකේ බැලුවාම තමා TH-cam එකට ආවේ. 😁

  • @pathumkariyasena
    @pathumkariyasena 6 ปีที่แล้ว +29

    මත්ද්‍රව්‍යයක්❤️

    • @supunsachinthana1042
      @supunsachinthana1042 6 ปีที่แล้ว +1

      aniwa

    • @thitha_
      @thitha_ 5 ปีที่แล้ว

      වෙනස් දෙයක් කරන්න උත්සහ කරන මගේ channel එක subscribe කරලා පොඩි උදව්වක් කරන්න. බොහොම ස්තුතියි !!!

    • @thitha_
      @thitha_ 5 ปีที่แล้ว

      @@supunsachinthana1042 වෙනස් දෙයක් කරන්න උත්සහ කරන මගේ channel එක subscribe කරලා පොඩි උදව්වක් කරන්න. බොහොම ස්තුතියි !!!

  • @yohanbuddhika2904
    @yohanbuddhika2904 5 ปีที่แล้ว +5

    අහම්බෙන් දැක්කෙ ලස්සන සින්දුව 😍😍😍

  • @achinthakasilva6606
    @achinthakasilva6606 5 ปีที่แล้ว +6

    අයියේ කියන්න වචන නෑ 😍😍😍😍 පට්ටම ආහ් 👍🤘👌

  • @palithasarathchandra4144
    @palithasarathchandra4144 6 ปีที่แล้ว +2

    ftt Mara lassanai ada kale rellen obbata giya patta song ekek me wage song ahanna kawda akemathi wow wow kiyanna wachana na dennama super mare maru thawa me wage song ekek aniwa oni sira meka marama gathi

  • @raneeshasenanayake9021
    @raneeshasenanayake9021 5 ปีที่แล้ว +6

    අනේ😭❤️ හුඟක් ලස්සනයි දෙයියනේ😭😱 කවි අක්කි මං ආසම ගායිකාව❤️😭💯 සුභ පැතුම්😍💋❤️💯

  • @rohanadananjaya1
    @rohanadananjaya1 2 ปีที่แล้ว +2

    රෙඩියො එකෙන් අහලා දුවගෙන ආවා පොන් එකට සින්දුව ඉවර වෙන්න කලින් නම youtube ekඑ search කරලා බලන්න 🥺❤️💞 මාරම ලස්සනයි සින්දුව 🥺❤️🕊️

  • @anshalakaluarachchi2387
    @anshalakaluarachchi2387 3 ปีที่แล้ว +3

    හමුවෙමු අපි නිර්වානේ...❤️😊❤️😊❤️😇

  • @dilmithathsara3864
    @dilmithathsara3864 ปีที่แล้ว +2

    July වල රේඩියෝ එකෙන් අහල youtube එකේන් නම හොයාගෙන download කරගත්ත සිංදුව දැන් දවස ගානේ අහ්න්න පුරුදු වෙලා..ඇබ්බැහිවීමක් තනිකරම ♥️😍

  • @kavishkanirmal8213
    @kavishkanirmal8213 5 ปีที่แล้ว +4

    විදිනව උපරිමයෙන්ම❤❤❤

  • @inokaariyamithra1688
    @inokaariyamithra1688 11 หลายเดือนก่อน +1

    2023 හරිම ලස්සනයි ..

  • @සිත්තරාවී-ප9ඨ
    @සිත්තරාවී-ප9ඨ 2 ปีที่แล้ว +4

    හමුවෙමු අපි නිර්වානේ...🌸🙏

  • @malshasankalani
    @malshasankalani 5 ปีที่แล้ว +3

    රනින් නෙතු ටැම්ගෙයයි දිලිසුනේ. මං ආසම වචන ටික. නියමයි

  • @krrishgaming2836
    @krrishgaming2836 ปีที่แล้ว +16

    ලංකාවේ තියෙන නමුදු ජාත්‍යන්තරයට පවා යා යුතු සංගීතමය නිර්මාණයක් මේ සිංදුව. 🇱🇰 .. Mind relaxing very well ❤️😗😗😗😗😗

  • @SH-bp5km
    @SH-bp5km 2 ปีที่แล้ว +1

    Godak kal gihin ne hambune dan addict wela 🥺❤️❤️❤️

  • @ZanityFTW
    @ZanityFTW 6 ปีที่แล้ว +17

    ඒ මේල්වොයිස් එක ❤️ අමරසිරි පීරිස් මතක් උනා ❤️

    • @ravindujayasinghe2825
      @ravindujayasinghe2825 5 ปีที่แล้ว +5

      චන්දන ලියනාරච්චි වගේ නෙමෙයිද ටිකක් විතර❤️

    • @chanakyaambepitiya868
      @chanakyaambepitiya868 4 ปีที่แล้ว +1

      @@ravindujayasinghe2825 චන්දන ලියනාරච්චි වගේ තමයි

    • @mtjeducation6644
      @mtjeducation6644 4 ปีที่แล้ว +1

      Sirawatama

  • @future3263
    @future3263 2 ปีที่แล้ว +1

    Chandana Liyanarachige voice eka kiyala you tube search aya Thwath sitidaa opsss. feeling so cool.nice one ...

  • @tharindurukshan9476
    @tharindurukshan9476 5 ปีที่แล้ว +3

    මේ vibe මාව වෙනම ලෝකෙක අතරමං කරා,, කවදාවත් හිතුවෙ නෑ මේ වගෙ සිංදුවක් අහන්න ලැබෙයි කියලා, මේ දවස් 2ට 100 පාරක් විතර මේක අහන්න ඇති.. ❤ ❤ ❤

  • @pramumandini152
    @pramumandini152 3 ปีที่แล้ว +22

    2021අහන අය කොයි බලන්න ❤❤❤💃👋

    • @ruu-og6jd
      @ruu-og6jd 3 ปีที่แล้ว

      👋

    • @isuru98
      @isuru98 2 ปีที่แล้ว

      2022 🥺🎧

  • @kelumgamage
    @kelumgamage 6 ปีที่แล้ว +4

    ආදරය කර පසුව සියලු බැදිම් වලින් මිදී දෙදෙනාම අවසානයේ නිවන් දකිමු.

  • @thedreameffectby3258
    @thedreameffectby3258 3 ปีที่แล้ว +1

    Radio eke ahuwama. Ayeth hoyala baluwa

  • @shyamaleesamarakoon566
    @shyamaleesamarakoon566 6 ปีที่แล้ว +3

    Wowww ඒක නියමයී.. ජයම වේවා.... ❤ ❤ ❤

  • @dinuhashinikakawindi4082
    @dinuhashinikakawindi4082 2 ปีที่แล้ว +2

    ලංවී ටෙලිඩ්‍රාම එකෙන් අහල තමයි හොයන් ආවෙ..අනේ මාර ලස්සනයි මේ සිංදුව😍😍 වෙනම ලෝකෙකට අරන් යනව වගේ..🙈🙊❤️

  • @ChathukaRaj
    @ChathukaRaj 6 ปีที่แล้ว +3

    .ලන්කාවෙ හැම නිර්මානයක්ම මෙ වගෙ අරුතක් තියන දෙයක් වෙනවනම් කොච්චර හොදද ❤️😍

  • @ISURUMASTER-gu6xp
    @ISURUMASTER-gu6xp 8 หลายเดือนก่อน +1

    2024 දිත් අහනව හිරු fm එකෙන් එකපාරක් අහල ඇවිල්ල බැලුවෙ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ඇහෙන හැමවෙලේම ඇග හිරිවැටිල යනව ඇයි මේවගෙ සින්දු ජනප්‍රිය නොවී වැඩකට නැති කිසි තේරුමක් නැති සින්දු ජනප්‍රිය වෙන්නෙ

    • @moon.1111.
      @moon.1111. 11 วันที่ผ่านมา

      ඔව් ❤

  • @anuhassachethana6532
    @anuhassachethana6532 6 ปีที่แล้ว +14

    ඒ වචන ටිකම වෙනම ලෝකයකටම යනවා 😍. ආදරෙ නිසා මරණය සැපයි කියන්නෙ ඒක තමයි අවකංක ආදරේ. ඒ වගෙ ආදරයක් ලබන්න කෙල්ලෙක් වගෙම කොල්ලොත් ආසයි.ඒ ආදරේ හැමදාම තියාගන්න උත්සාහ කරනවා සමහර ඒවා නැති වෙලා යනවා ඇති වන බදා නිසා,තවත් ඒවා ලෝකයත් එක්කම පොරබැදලා අවසානයේ ආදරෙය තමන්ගෙම කරගන්නවා.❤️❤️

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +2

    හමු වෙමු අපි නිර්වානේ 💚

  • @guidesrilankawithdila8688
    @guidesrilankawithdila8688 2 ปีที่แล้ว +4

    මාරම #ගැලපීමක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ....lyrics , music , voice ft💗 සාහිත්‍යයමය ගැලපීමක් 💗

  • @janusanhidini5313
    @janusanhidini5313 2 ปีที่แล้ว +2

    අම්මෝ පිස්සුවක් මේකනම් excellent good luck 🌸🌸

  • @vimalithennakoon4015
    @vimalithennakoon4015 ปีที่แล้ว +3

    මේ vibe එක නම් වෙනම ලෝකයක්😊

  • @dhana1720
    @dhana1720 ปีที่แล้ว +1

    මාරම ආසයි මේ song එකට

  • @thilonathdamitha6098
    @thilonathdamitha6098 5 ปีที่แล้ว +13

    වෙන ලොකෙක අතරමං වෙනවා මේක අහද්දී..

  • @hansaniindeewari8910
    @hansaniindeewari8910 6 ปีที่แล้ว +2

    රනින් නෙතු ටැම් ගෙයයි දිලිසුනේ... එතන වොයිස් ❤❤🔥

  • @ash20112011
    @ash20112011 5 ปีที่แล้ว +3

    පතුලටම ගෙනිච්චා .no word keep it up guys.👏👏👏

  • @samanpriyanthafamily8019
    @samanpriyanthafamily8019 4 ปีที่แล้ว +1

    Ado anna kochchiyak yanooo,ewwa ottu nathoooo😛💥💣👍

  • @IeamNoon
    @IeamNoon 6 ปีที่แล้ว +4

    ඒ සංගීතය වෙනස් ඒ වගේම ලස්සනයි. සිංදුව පට්ට. Comic එකත් හිත ඇදගන්නවා ♥️

  • @TripSet-ov8cu
    @TripSet-ov8cu ปีที่แล้ว +1

    Super song 🔥👌❤️music - lyrics 👌❤️🔥

  • @dulanisuriyaarachchi4519
    @dulanisuriyaarachchi4519 2 ปีที่แล้ว +14

    What a wonderful song. So mesmerising . How did we miss this song after all this time? Fell in love with it immediately. What a talent and so proud of this beautiful song . All the bery best!!