Ma Nowe E Rawana - Akalanka Panapitiya & Sashika Nisansala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Ma Nowe E Rawana
    Available on iTunes : apple.co/2Iq4gI7
    Available on Spotify : open.spotify.c...
    Subscribe to Akalanka Panapitiya:
    / akalankapanapitiya
    Download HQ Audio on SoundCloud:
    / ma-nowe-e-rawana-akala...
    Vocals - Akalanka Panapitiya & Sashika Nisansala
    Lyrics - Wasantha Duggannarala
    Music - Akalanka Panapitiya
    Music Instructor - Saman Panapitiya
    Audio Instructor - Anura Ranasinghe
    Mixed by - Sidath Thilakarathne @ J W Percussion House
    Mastered by - Donal Whelan @ MasteringWorld,UK
    Logo Designed by - Hasindu Jayasinghe
    Art Work Animation & VFX by - Lakshitha Madhushan @RedCrabStudio
    Programmed by - AkalankaPanapitiya @ Mathra Studioz
    Live Instruments Recorded by - Anura Ranasinghe @Inwave Recording Studios
    Live Percussion Recorded by - Manjula Bandara@ Sense Music Studio
    Vocals Recorded by - Sidath Thilakarathne @ J W Percussion House
    Keys/Piano - Vajira Gomes
    Bass - Shaluka Hettiarachchi
    Guitar - Mahendra Pasquel
    Percussions - Nihal Kalubowila
    Saxophone - Jayantha Dissanayake
    Esraj - Sujeewa Ranasinghe
    Flute - Indika Rajintha
    Sitar - Jagath Mapalagama
    Violin - Sanath Sathischandra
    Backing Vocals -Sasanka Rajasekara
    Nadun Lakshitha
    Special Thanks - Jananath Warakagoda
    Lahiru Perera
    මා නොවේ ඒ රාවණා...
    ප්‍රේමයෙන් මං නෑවුනා
    මිදුමක් සේ මීමුරෙන් මිදෙනා
    මා නොවේ ඒ රාවණා...
    හිත බින්ද දුනු දිය ඇද්දෙ නෑ මා
    ඔබ ලඟින් හිඳිනා මන්දෝදරී සැලුනා
    තාම නාඬා ඉන්නේ ඇයි මා...
    මා නොවේ ඒ රාවණා...
    ඔටුන්නෙන් ගිලිහී සැලෙනා මැණික් ගල් අහුලා
    සයනයට පිටදී බිසවුන් ඇස් පියා සිටියා
    දඬු මොණරෙ වැටුනා ඔබ වෙත කෝම එන්නද මා
    තාම නාඬා ඉන්නේ ඇයි ඈ...
    කප්පරක් දුක මා වැයුවේ මුදු සිනා සලලා
    ලග්ගලින් දලුලා ගිනිගෙන මා දැවී තිබුණා
    වේදනා දැනෙනා හැමතැන රාවණා සිටියා
    තාම නාඬා ඉන්නේ ඇයි මා...
    මා නොවේ ඒ රාවණා...
    ප්‍රේමයෙන් මං නෑවුනා
    මිදුමක් සේ මීමුරෙන් මිදෙනා...
    Connect With AkalankaPanapitiya On:
    Facebook : / akalankapanapitiya
    Instagram : / akalanka_panapitiya

ความคิดเห็น • 556

  • @walaraja
    @walaraja 6 ปีที่แล้ว +304

    හොදින් අසා බලන්න. මෙම තුනී කටහඩින් නොවේද ගීතය ලස්සන වෙලා තියෙන්නේ. ගීතයේ ආත්මය වී ඈත්තේ රාවණාගේ රලු ගතිය නොවේ. අසන්නෝ බුද්ධිමත් නම් මෙවන් ගීත තව තවත් කලාඑලි බසීවි. ගීතයට දායකවූ සෑමට ස්තුතියි !!

  • @Nuwan9
    @Nuwan9 3 ปีที่แล้ว +64

    තැබෑරුමට ඇති පෝලිම කොළ කැද කඩේට හැරෙන්නේ නෑ. Keep it up ❤️🚶

  • @chathubiwijesekara9465
    @chathubiwijesekara9465 5 ปีที่แล้ว +123

    රාවණා සතු කාලවර්ණ රෙදි පොටින් වැසී තිබූ තුලාධර සංවේදී හදවත ඔබේ කටහඩින් මා රසවින්දා කොල්ලෝ🙇
    අංගම් රාවණා පෞරුෂය රසවිදීමට ගීත කොතෙකුත් තිබුනත් ප්‍රේමාදර රාවණා දුටුවේ👀 ඔබෙන් පමණයි 🤠

  • @Yomith1118
    @Yomith1118 3 ปีที่แล้ว +21

    මේ ගීතය අහල මන් හැමදාම නිවෙනවා..
    ඒ තරම් ලස්සනයි මේක.
    වෙනම ලෝකෙකට ගෙනියනව.
    පද රචනය,සංගීතය,ගායනය ගැන
    කියන්න වචන නෑ.
    සශිකා මිස්ගෙ හඩ ආදරෙයි හැමදාම ❤️❤️❤️

  • @Dsandeepa4053
    @Dsandeepa4053 3 ปีที่แล้ว +34

    මම OL exam එකට පාඩම් කරලා stress වෙද්දි ඉස්සර අහපු ගීතය මේ...
    හිත නිවන්න මේ තරම් මිහිරි ගීයක් නැති තරම්...
    කවදාවත් play list එකේ පහලට ගියෙ නෑ...
    සශිකා නිසංසලා හට තවත් මෙවැනි නිර්මාණශීලී පදමාලා ලැබේවා...
    ගී ලොව නිසංසල සඳ ඇයයි♥

  • @madhaviepa9025
    @madhaviepa9025 2 ปีที่แล้ว +22

    හරිම ප්‍රේමණීයයි මේ ගීතය, සෑම රජෙකුටම ශක්තියක් වුනේ සියල්ල දරා සිටින මහා ඉවසීමේ ගුණ ඇති අඟ බිසෝවරුන්..... මන්දෝදරී දේවිය රාවණා රජුගේ ස්ථිරසාර ප්‍රේමය වුවා පමණක් නොව සහනය ද වු බවට මෙම ගිතය කදිම උදාහරණයක්.....

  • @Dsandeepa4053
    @Dsandeepa4053 2 ปีที่แล้ว +12

    මේ හඬවල් දෙක ම මුහුවුණ අලුත් ගීයක් කරන්නකෝ...
    භාවනාවක් වගේ... හරිම ලස්සනයි♥
    ආපු දවසෙ ඉදන් තාමත් අහනවා...
    හිත නිවෙන්නෙ මාර විදිහට...
    මම stress වෙන හැම වෙලාවකම අහන ගීයක්..
    හැකි නම් ඔබ දෙපල අලුත් ගීයක් ගයන්න...🥺💕
    සශිකාගෙ හඬට හොඳින් මුහුවෙන්න පුළුවන් හඬක් ඔබට තියෙන්නෙ... ඒකයි භාවනාවක් වගේ මේ ගීය නොනවත්වා අහන්න පුළුවන්...
    ඒකටම ගැළපෙන music...
    පද හරිම අර්ථවත්...
    💖

  • @ruwanwijesiri9332
    @ruwanwijesiri9332 6 ปีที่แล้ว +180

    මා නොවේ ඒ රාවණා ප්‍රේමයෙන් මං නෑ වුණා
    මීදුමක් සේ මී මුරෙන් මිදෙනා
    මා නොවේ ඒ රාවණා...
    හිත බින්ද දුණු දිය ඇද්දෙ නෑ මා
    ඔබ ලගින් හිදිනා මන්දෝදරී සැලුනා
    තාම නාඩා ඉන්නේ ඇයි මා...
    මා නොවේ ඒ රාවණා...
    ඔටුන්නෙන් ගිලිහී සැලෙනා මැණික් ගල් අහුරා
    සයණයට පිටදී බිසවුන් ඇස් පියා සිටියා
    දඬුමොණරේ වැටුනා ඔබ වෙත කෝම එන්නද මා
    තාම නාඩා ඉන්නේ ඇයි ඈ...
    කප්පරක් දුක මා වැයුවේ මුදු සිනා සලලා
    ලක්කනින් දලුලා ගිණිගෙන මා දැවී තිබුණා
    වේදනා දැනෙනා හැමතැන රාවණා සිටියා
    තාම නාඩා ඉන්නේ ඇයි මා...
    මා නොවෙයි ඵ් රාවණා ප්‍රේමයෙන් මං නෑ වුණා
    මීදුමක් සේ මී මුරෙන් මිදෙනා...
    ඇත්තටම ආඩම්බරයි සහෝදරයා
    🎼😘❤😍😇🎼

    • @aishcharyapathirana3995
      @aishcharyapathirana3995 6 ปีที่แล้ว +6

      Thanks..
      man sinduwe ahuwe voyage lyrics ekka.boho ma sthuthii...

    • @ruwanstudiophotography1544
      @ruwanstudiophotography1544 6 ปีที่แล้ว +2

      Machan la kauruhari kiyapan..Me mandodari and ravana denna atara sanwadayak da.. Netnam Rawana and Seetha atara wena sanwadayakda kiyala

    • @ruwanwijesiri9332
      @ruwanwijesiri9332 6 ปีที่แล้ว +3

      Rawana mandodarita kiyana ekak, eth ma nowe a rawana kiyana eka prashnayak matath 🤔

    • @dilshanhettiarachchi132
      @dilshanhettiarachchi132 4 ปีที่แล้ว +1

      😘😘

    • @malshatharini5290
      @malshatharini5290 3 ปีที่แล้ว +1

      lakkalinda laggalinda?

  • @Sn2008hewa
    @Sn2008hewa 4 ปีที่แล้ว +15

    World never knew Rawana -Mandodari love story.
    How beautiful!!
    She is believing in him
    What ever world says
    She still waiting for him
    Even Rawana couldn’t believe how much she loves him.
    He questioning her,why she is not crying even my absence? He couldn’t go to her because he lost everything.He is loosing his reputation one by one.everything to prove that He is a bad person.But Mandodari still got faith on beloved husband “Rawana “
    Rawana doesn’t care How beautiful Seetha is.
    He never tried to get seetha.Because he loves his queen Mandodari so much.Maha king Rawana became so soft at Mondodari’s pure love.
    I feel Rama-Seetha love story is so small
    When I think about Rawana -Mandodari love story.
    P.S. sorry I don’t have Sinhala font:(

  • @niroshani4544
    @niroshani4544 5 ปีที่แล้ว +7

    මා නොවේ ඒ රාවණා ...
    ප්‍රේමයෙන් මං නෑවුනා...
    මිදුමක් සේ මීමුරෙන් මිදෙනා..
    මා නොවේ ඒ රාවණා ...
    හිත බින්ද දුනු දිය ඇද්දෙ නෑ මා...
    ඔබ ලඟින් හිඳිනා මන්දෝදරී සැලුනා...
    තාම නාඬා ඉන්නේ ඇයි මා...
    මා නොවේ ඒ රාවණා ...
    ඔටුන්නෙන් ගිලිහී සැදෙනා මැණික් ගල් අහුලා ...
    සයනයට පිටදී බිසවුන් ඇස් පියා සිටියා...
    දඩු මොණ⁣රෙ වැටුනා ඔබ වෙත කෝම එන්නද මා....
    තාම නාඬා ඉන්නේ ඇයි ඈ...
    කප්පරක් දුක මා වැයුවේ මුලු සිනා සලලා...
    ලග්ගලින් දලුලා ගිනිගෙන මා දැවී තිබුණා...
    වේදනා දැනෙනා හැමතැන රාවණා සිටියා ...
    තාම නාඬා ඉන්නේ ඇයි මා...
    මා නොවේ ඒ රාවණා

  • @BeThatOnePercent
    @BeThatOnePercent 4 ปีที่แล้ว +8

    රාවණා රජතුමා ගැන සෙවීම මා ආරම්භ කලේ මේ ගීතය ශ්‍රවණය කිරීමෙන් පසුවය. ගීතයට සබැඳි සියලු දෙනාට පින්!

  • @TharinduBhagya
    @TharinduBhagya 6 ปีที่แล้ว +36

    රාවණාව අමතක වූ අපේ ලාංකිකයන්ට නැවත ඒ අතීතය මතක් කර දීමට ගත් උත්සාහයට ජය වේවා!උත්සහය අතහරින්න එපා! මොකද එදා රාවණා රාමට පැරදුනාට අදටත් නම නොමැකිලා තියෙන්නේ රාවණාගෙ! ඔබට ජය!

    • @anne_1988
      @anne_1988 5 ปีที่แล้ว

      Asiri Asiri...

    • @seww113
      @seww113 2 ปีที่แล้ว +2

      රාවණා රාමට පැරදුනේ නෑ..එහෙම පරාද උනා කියලා මිනිස්සුන්ට හිතන්න සැලැස්සුවා😌 එතන ලොකු කතාවල් තියෙනවා..හැමෝම ඒක දන්නෙ නෑ..ඒක නිසා රාමට පැරදුනා කියනවා..😌

  • @minuradilanka9877
    @minuradilanka9877 6 ปีที่แล้ว +14

    මහා රාවණා චරිතයට නව අර්ථකථනයක්..
    කීපවතාවකම ගීතයට ඇසුවා.. මතුපිටින් පෙනෙනවාට වඩා ගීතයෙ ගැඹුරක් දැනෙනව..
    සාමන්‍යෙන් දන්න මහා රාවණා රජු, ඉතා රලු ප්‍රචන්ඩ චරිතයක්.. නමුත් මට දැනුන විදියට මේ ගීතයෙන් එතුමාගේ ඒ පවෘර්ශවයට හානී නොවන විදියට එතුමාගෙ මෘදු මොලොක් බව පෙන්වීමට ගත් උත්සාහය,ගීතය සියුම් කටහඬකින් ගායනා කිරීම මගින් ඉතා අනර්ඝව ඉටුකරනවා...
    මා නොවේ ඒ රාවණා..
    ඔබට ජය..!!

  • @SuperAdker
    @SuperAdker 3 ปีที่แล้ว +20

    සශිකාගෙ voice එකේ ලස්සන 😍🥰 මන්දෝදරී ටම හැදිච්ච voice එකක් වගේ. මාර ලයාන්විතයි.

  • @andyshihan4760
    @andyshihan4760 6 ปีที่แล้ว +36

    කොහොමද මේ සින්දුව මෙච්චර දවස් මට මිස් උනේ 😍💜️💜️

  • @MEDITATATE
    @MEDITATATE 3 ปีที่แล้ว +5

    දඩුමොනරෙ වැටුනා ඔබ වෙත කොහොම එන්නද මා 🥺 ආසම ටික ❤️

  • @MatTrixByDhameesha
    @MatTrixByDhameesha 6 ปีที่แล้ว +38

    නමෝ ජය ශ්‍රී චක්‍රවර්ති මහා රාවණ ජයදුනි...

  • @pranithinavodya3618
    @pranithinavodya3618 6 ปีที่แล้ว +129

    රාවණා වෙනුවෙන් ගැයුණ දෙවනි අගය කළ යුතු ගීතය ❤
    රැල්ලට යන්නේ නැති ගීත හදනවාට ස්තූතියි 🙏

    • @kavinibamunusinghe5171
      @kavinibamunusinghe5171 6 ปีที่แล้ว +1

      Prani navo it's said ma noweii a rawana.. so it's not the rawana...get the right meaning love

    • @pranithinavodya3618
      @pranithinavodya3618 6 ปีที่แล้ว +1

      Kavini Bamunusinghe I know it but I just wanted to say it because I love ravana I love that story but I don't know who is he simply I want to add a comment to thanks for the music and the lyrics 😊 thank you dear ❤

    • @kavinibamunusinghe5171
      @kavinibamunusinghe5171 6 ปีที่แล้ว

      Prani navo ❤

    • @pranithinavodya3618
      @pranithinavodya3618 6 ปีที่แล้ว

      Kavini Bamunusinghe ❤😘

    • @BSWS-MaheshDPriyamantha
      @BSWS-MaheshDPriyamantha 2 ปีที่แล้ว

      @@kavinibamunusinghe5171 .

  • @madukawasantha7972
    @madukawasantha7972 6 ปีที่แล้ว +63

    භාවනාවක් වගේ ඒ කටහඩවල් දෙකම. ඇත්තටම මොනද කියන්නෙ කියල හිතාගන්න බෑ අතරමං උනා ජය වේවා ඔබට 🙏

  • @sureshprasad4269
    @sureshprasad4269 5 ปีที่แล้ว +31

    රාවාණා ❤ ලස්සනයි හඩක් ❤ ලස්සන තනුවක් රාවාණා රජු වෙනුවෙන් තැනු ගියට පිං අයිති වෙයි බුදු සරණයි!

  • @diwangikariyawasam
    @diwangikariyawasam 3 ปีที่แล้ว +4

    වේදනා දැනෙනා හැමතැන රාවණා හිටියා🥺❤️
    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.🥺
    මාරම ලස්සනයි.....🥺❤️

  • @DanushkaWijekoon
    @DanushkaWijekoon 6 ปีที่แล้ว +88

    රාවණ කථාව සත්‍යකි...සීගිරිය හෙවත් පුෂ්පකභවන මෙරජුට අයත්ය...කලාවට ලැදි සංවේදී නමුත් යුධකාමියෙකි.

  • @warunadilshan9834
    @warunadilshan9834 6 ปีที่แล้ว +16

    පට්ටම වැඩක් ජීවමානයි රාවනා මන්දෝදරි ගීතය පුරාම

  • @pamodyamaleesha4154
    @pamodyamaleesha4154 6 ปีที่แล้ว +44

    මෙච්චර කල් කොහෙද යකෝ හිටියේ?😍😍😍😍😍❤️🔥

  • @thejaniwaragoda3543
    @thejaniwaragoda3543 2 ปีที่แล้ว +2

    අවුරුදු ගානක් අහන්න පුළුවන් ගීත ❤

  • @wimalmhg1198
    @wimalmhg1198 5 ปีที่แล้ว +14

    කොහොමද මේ තනුව බිහි වූනේ... ඒ වචන.. අපූරුයි... ඇයි මේ දේවල් ප්‍රසිද්ධ මාධ්‍ය වල නොයන්නේ.... මමත් රාවණ රජතුමාට බෙහෙවින් ආදරය කරන කෙනෙකි...

  • @kesharabandara2447
    @kesharabandara2447 3 หลายเดือนก่อน +2

    අදයි ඇහුවේ... හරිම ලස්සන පද වැලක් එක්ක සිත් මනමත් කරන සංගීතයක්!!! 🎶 ඒ වගේ ම Coach Sashika ගේ සහ ඔබේ ගායනය❤... අති විශිෂ්ට නිර්මාණයක්...........❤🔥මීදුමක් සේ මිදෙන්නෙ නැතුව මේ වගේ නිර්මාණ තව තවත් කරන්න ශක්තිය වාසනාව ලැබේවා!!!

  • @sunerasupun9218
    @sunerasupun9218 3 ปีที่แล้ว +7

    මාරම ලයන්විත ගිතයක්...
    භවනාවක් සිත් නිවන ගායනාවන් යුගලයක්....

  • @loitd2159
    @loitd2159 4 ปีที่แล้ว +8

    නොවරදවා සතියකට එකපාරක් හරි අහන එකම සිංදුව 💛

  • @pasindusandeepa5234
    @pasindusandeepa5234 6 ปีที่แล้ว +46

    අකලංක සහෝ ඒකනම් හිරිකඩු පිපුනා බං මල් සිංදු නැතුව සමන් ලෙනින් සර් වගේ හිතට වදින සින්දු ටිකක් කියපං උබට ජය සහෝ...

  • @nadeekanadeeka7718
    @nadeekanadeeka7718 4 ปีที่แล้ว +7

    අැත්තටම කොච්චර අැහුවත් මදි...එ් තරම් ලස්සනයි....තව තවත් මේවගේ රැල්ලට නොයන ගීත නිර්මාණ බිහි වෙන්න මගෙන් සුභ පැතුම්.....

  • @HipoBae98
    @HipoBae98 6 ปีที่แล้ว +19

    මා නොවේ ඒ රාවණා..... ප්‍රේමයේ මං නෑවුණා... රාවණා නාමයට ජය 💪💪💪💪 ආඩම්බරයි සහෝ

  • @mayadunneran8767
    @mayadunneran8767 5 ปีที่แล้ว +15

    ලංකාවෙිි මෙිි වගේ ගීත අසන්නට ලැබීමත් භාග්‍යයක් ..

  • @ugsmjayaweera5424
    @ugsmjayaweera5424 3 ปีที่แล้ว +5

    වේදනා දැනෙනා හැමතැන රාවණා සිටියා ❤️❤️❤️❤️🙏

    • @rasikarjp3426
      @rasikarjp3426 ปีที่แล้ว

      රාවන් විහිලුවක්

  • @dilshanhettiarachchi132
    @dilshanhettiarachchi132 4 ปีที่แล้ว +3

    මේ වගේ සින්දු ගොඩක් එනවා අඩුයි මේ සින්දුවෙ තියෙන්නෙ අමුතුම රසයක් ඒ රසයට මන් ගොඩක් ඇබ්බැහි වෙලා ඉන්නෙ දවසට 5 වතාවකට වඩා මන් මේ සින්දුව අහනවා music එකත් අමුතුම එකක් congratulation අයියෙ තවත් මේ වගේම සින්දුවක් එනකම් බලාගෙන ඉන්නවා ❤️❤️🤞🤞

  • @malikakumari21
    @malikakumari21 4 ปีที่แล้ว +1

    මගේ දුවගේ නම මන්දෝදරී

  • @isindiamarasingheofficial
    @isindiamarasingheofficial 3 ปีที่แล้ว +4

    හිත නිවෙන ස්වර සංකල්පනාවක් හා පද පෙලක්...ඊට නොදෙවෙනි වූ ගායනයක්😳 ඔබත් පියා වගෙම නිසැකයෙන්ම හොද වැඩදායි පුද්ගලයෙක් වෙයි ❤✨️

    • @akalankapanapitiya
      @akalankapanapitiya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඉසින්දි 🙏🏼✨♥️

  • @kavindralewkebandara5324
    @kavindralewkebandara5324 ปีที่แล้ว +2

    471k views for 5 years. I'm glad that I'm one of those very few people who enjoy this kind of great music ❤

  • @BeThatOnePercent
    @BeThatOnePercent 2 ปีที่แล้ว +1

    Thamath ahanawa♥️

    • @akalankapanapitiya
      @akalankapanapitiya  2 ปีที่แล้ว

      මාරම සතුටුයි 🙏🏻♥️

  • @ashanthilochana4339
    @ashanthilochana4339 5 ปีที่แล้ว +5

    මෙව්වනේ සින්දු කියන්නේ.. මේ වගේ සින්දු හැදෙනවනම් ලංකාවේ සංගීතයත් ලස්සන වෙනව ටික ටික සතුටුයි ඒ ගැන..
    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ..

  • @jhonmelani6579
    @jhonmelani6579 5 ปีที่แล้ว +6

    What a song ...... i cnt express ma feeling abt tht sng.grate wrk.well done.
    වේදනා දැනෙනා හැම තැන රාවණා සිටියා .....

  • @tharindudilshan9227
    @tharindudilshan9227 6 ปีที่แล้ว +2

    මේ වගේ දේවල් වලට අපි ගොඩක් ගරු කරන්න ඔන... මේ රට වනසන වෙලවක මේ වගෙ හදවතට දැනෙන දේවල් කරන ඔයාල වටිනව මේ මහ පොළවට.. කවදාවත් ඔයාල මේ පොළොවට බරක් වෙන් නැ.. ආඩම්බරයක් ... ආදරෙයි ... බුදු සරණයි

  • @LioNKoLLA
    @LioNKoLLA 6 ปีที่แล้ว +65

    මාර ලස්සනයි Bro ^

  • @mrkawwaofficial9341
    @mrkawwaofficial9341 6 ปีที่แล้ว +18

    නමෝ ශ්‍රී රාවණා........!!!!!!

  • @lokuaiya9178
    @lokuaiya9178 6 ปีที่แล้ว +21

    රා ව නා.........
    ජය ශ්‍රී ලංකා.......

  • @h.m.d.lakshani5230
    @h.m.d.lakshani5230 3 ปีที่แล้ว +2

    මා නොවේ ඒ රාවනා ප්‍රේමයෙන් මා නෑ උනා...
    ඔබ ලගින් හිදිනා මන්දෝදරී සැලුනා...
    හිත නිවන ගීතයක්🎶❤

  • @The-ws3eo
    @The-ws3eo 3 ปีที่แล้ว +1

    Marama lassanai bn 3years una miss une kohomada 🤔

  • @nethukavikari840
    @nethukavikari840 6 ปีที่แล้ว +3

    හිත බින්ද දුනුදිය ඇද්දේ නෑ මා.. 😢a very very heart touching song... ජය වේවා..

  • @palindaudawelaarachchi8663
    @palindaudawelaarachchi8663 6 ปีที่แล้ว +3

    කාලෙකින් අහපු ලස්සන ගීතයක්.මනරම් සංගීත රටාවන්,සුගායනීය ගායනාවන්, හැගුම්බර පද.සුභ පැතුම්

  • @thanuka.senadheera
    @thanuka.senadheera 2 ปีที่แล้ว +3

    0:24 - 0:40 Master piece (my heart melted)

  • @himarandunuge6908
    @himarandunuge6908 6 ปีที่แล้ว +11

    හිත නිවන ගායනයක්..අති විශිෂ්ඨයි...👍👍

  • @sadesibhumi2748
    @sadesibhumi2748 6 ปีที่แล้ว +11

    භාවනාවක් වගේ ......

  • @jayaminimayuri7639
    @jayaminimayuri7639 6 ปีที่แล้ว +16

    අම්මෝ...ඒකනන් හදවතටම දැනුනා ❤️☺️ wel done 👍

  • @phsamanthi2631
    @phsamanthi2631 4 ปีที่แล้ว +1

    හැඩිදැඩි පිරිමි ආත්මයක් වෙලා ගත් ආදරයක්

  • @nisansalasewwandi3650
    @nisansalasewwandi3650 6 ปีที่แล้ว +2

    අැත්තටම අඩම්බරයි. අදොනා සිංන්දු වෙනුවට ලංකාවෙ ඉතිහාසය ගැන මෙහෙම අර්ථවත් සිංන්දුවක් කරපු එක ගැන😍😍

  • @lvsl4537
    @lvsl4537 4 ปีที่แล้ว +2

    ඇයි තව මේ වගේ song එකක් කරනෙ නැත්තෙ... එක song එකයි නෙ දාල තියෙන්නෙ... ඔය තරම් හදවතට දැනෙන්න ගායනා කරන්න පුලුවන්කම තියාගෙන ඇයි ඒක නොකර ඉන්නේ... මේ වෙද්දි මේක 100 පාරක් අහන්න ඇති... ඒ එකම පාරක්වත් අඬන්නේ නැතුව ඉන්න බැරි උනා ඒ තරම් අලංකාර හදවතට දැනෙන ගායනයක්... ඒක සිංදුවකට එහා ගිය භාවනාවක්... plzzz.... තව මේ වගේම ලස්සන නිර්මාණ කරන්න...

  • @shashinidilmini1756
    @shashinidilmini1756 5 ปีที่แล้ว +2

    මා නොවේ ඒ රාවනා ...අගය කල යුතු නිර්මාණයක් ..සුබ අනාගතයක් ...

  • @hgkavinda6087
    @hgkavinda6087 2 ปีที่แล้ว +2

    සත්‍යයක් හෝ අසත්‍යයක් වේවා පිරිමි ආදරයට නියම අරුතක් ලබා දුන්නාට 👍👏❤

  • @ruchiraserasighe7368
    @ruchiraserasighe7368 6 ปีที่แล้ว +4

    දෙයියනේ මන් පිස්සු වැටුනා ඒ හඬට...ජය අකලංක සහෝ

  • @srilankanblacklions5055
    @srilankanblacklions5055 4 ปีที่แล้ว

    ravana ge manthra one kattiya me paththata................ ravanage geetha, maya shasthra one kattiya me paththata

  • @sansala29
    @sansala29 6 ปีที่แล้ว +1

    මා නොවෙ ඒ රාවණා ප්‍රේමයෙන් මං නෑ උනා හරිම ලස්සන.. පද..රචනයක් ....😘😘😘 ආඩම්බර යි..රාවණා චරිතයට පනපොවලා..අර්ථවත් විදියට..

  • @hesandipeiris1102
    @hesandipeiris1102 4 ปีที่แล้ว +4

    උත්තරීතර මිනිසා රාවණා .....❤❤❤

  • @dilupaudari1030
    @dilupaudari1030 4 ปีที่แล้ว +3

    ඇබ්බැහි වෙනවා මේ සිංදුවට ❤

  • @vihangipahasara2947
    @vihangipahasara2947 4 ปีที่แล้ว +1

    මේ song eka kochchara ahuwath madi...e tharamma lassanai...😀😀🤗🤗🤗💖

  • @ayodhyadissanayake5216
    @ayodhyadissanayake5216 2 ปีที่แล้ว +1

    Lassnaiiiii

  • @ayuryabeautybounty9446
    @ayuryabeautybounty9446 3 ปีที่แล้ว +1

    Still listening on 2021💆🏻‍♀️♥️

  • @nisalasanda6685
    @nisalasanda6685 4 ปีที่แล้ว +1

    kiyanna deyak hithaganna ba..💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @thushimarathimarathi5290
    @thushimarathimarathi5290 6 ปีที่แล้ว +4

    kaalekin ahapu ලස්සන sinduwak.voice 2ma මරු ..

  • @akalankaprabath3110
    @akalankaprabath3110 3 ปีที่แล้ว +3

    සශිකාගේ වොයිස් එක 😘

  • @piyumijayasooriya2462
    @piyumijayasooriya2462 4 ปีที่แล้ว +1

    භාවනාවක් වගේ

  • @manillekaw2136
    @manillekaw2136 6 ปีที่แล้ว +5

    Such a beautiful song. One of the best. One can listen to this over and over again. Great music too. Wow.

  • @pranjaleedahanayake4988
    @pranjaleedahanayake4988 3 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් ආයෙත් අහන්න හිතෙන සින්දුවක්.. ❤️❤️

  • @jehansanjeewa9471
    @jehansanjeewa9471 6 ปีที่แล้ว +3

    ඇත්තමයි කියන්න වචන නැහැ විශිෂ්ටයි.. keep it up and god bless.👏👏👍👍👍❤️

  • @niroshankumara2612
    @niroshankumara2612 4 ปีที่แล้ว +1

    Godak adarei....

  • @lahiruhapuarachchi333
    @lahiruhapuarachchi333 ปีที่แล้ว +1

    100 පාරකට වඩා ඇහුවත් එපා වෙන්නා.පට්ට.❤

    • @akalankapanapitiya
      @akalankapanapitiya  ปีที่แล้ว

      මට සිය දහස් වතාවක් බලල සතුටුවෙන්න පුලුවන් කමෙන්ට් එකක්😇🙏

  • @buddisandakelum6
    @buddisandakelum6 3 ปีที่แล้ว +1

    ayya eeka marama lassanai. melody ekath. 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @animationboutique3981
    @animationboutique3981 6 ปีที่แล้ว +1

    කුණුහරප ඇහෙන මේ කාලේ මේ සිංදු මසුරං. ජය වේවා

  • @thisarasudarshana5122
    @thisarasudarshana5122 4 ปีที่แล้ว +1

    හම්මෝ ඒ වචන එක්ක සංගිතය මුසු වී තිබෙන අපූරැව...😮❤

  • @lakminiwalisundara2694
    @lakminiwalisundara2694 ปีที่แล้ว

    Harima lassanai....RAVANA........EDA meda thura geheniyata garu Kala ekama rajakeeya paurshaya....athi Sundara madara kusume himikaru....ravanayangeth.....madaravangeth.....bhavathmaka athmeeya bendeema geethavath kala obata sthuthiy....🙏🙏🙏🙏

  • @umangachandrasena9452
    @umangachandrasena9452 5 ปีที่แล้ว +1

    Woooow.... ඒ රාවණා ගැන තවත් අපූරු පද ගැලපුමක්.... හිත කාවදින කටහඬවල් දෙකක්.... ජය

  • @krishanck1640
    @krishanck1640 6 ปีที่แล้ว +19

    Addicted ❤️

  • @tharinduw.rajapaksha3932
    @tharinduw.rajapaksha3932 6 ปีที่แล้ว +2

    Nice song, good luck shashika and akalanka. Thanks.

  • @chirathlaknath3073
    @chirathlaknath3073 6 ปีที่แล้ว +2

    භාවනාවක් වගේ මචන්.so proud of you akalanka .....superb music 👌❤️

  • @rashmijayakody2180
    @rashmijayakody2180 10 วันที่ผ่านมา

    impressive vocals 🎙️. Heart touching music 🎼. I’m eagerly waiting for another masterpiece ⚡️.

  • @gagan_sachintha
    @gagan_sachintha 3 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි. කොහෙද මෙච්චර කල් මේක තිබ්බේ 👍👍🔥🔥

  • @sonaliroshen1152
    @sonaliroshen1152 6 ปีที่แล้ว +1

    Wedana danena Hama thana rawana hitiya thama nada inne Ai ma🙀🙀🙀🙀🙀😍😍😍😍😍😍😍😍😍😍

  • @ruchiraashinshana4647
    @ruchiraashinshana4647 4 ปีที่แล้ว

    Puduma hadak hitha washi wenawa pada wal sangeethaya hariyata hari aththatama lassanayi

  • @kawshalyakularathne9643
    @kawshalyakularathne9643 6 ปีที่แล้ว +2

    මෙවැනි ගී යළි යළිත් බිහිවේවා..!
    හරිම ලස්සනයි..

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 2 ปีที่แล้ว +1

    අද බස් එකකදි ඇහුණෙ මේ සිංදුව පළවෙනි වතාවට.සිංදුව ඉවර උනාට පස්සෙ මොකක්ද උනා වගේ....ඊට පස්සෙ ඒ වෙලාවෙම Utube Serch කළා....පුදුමාකාර පද,හඩ,සංගීත මුසුවක්........

    • @akalankapanapitiya
      @akalankapanapitiya  2 ปีที่แล้ว +1

      මේ කමෙන්ට් එකනම් බොක්කටම වැදුනා 🙏🏻♥️✨

    • @wikkramaarchchi930
      @wikkramaarchchi930 2 ปีที่แล้ว +1

      @@akalankapanapitiya අදත් ඒ බස් එකේම ඒ සිංදුව.වැහි දවසක් ...........පපුව හීරිලා යන සිංදුවක්....ස්තූතියි ඔබට..........

    • @akalankapanapitiya
      @akalankapanapitiya  2 ปีที่แล้ว +1

      @@wikkramaarchchi930 ඊළඟ පාර ඩ්‍රයිවර් මහත්තයටත් මගේ ස්තූතිය දීලා යන්න අමතක කරන්නෙපා🫡

  • @chamodasankalpani2694
    @chamodasankalpani2694 6 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි..සුභ පැතුම් දෙන්නටම..❤️❤️

  • @madukanilupul4735
    @madukanilupul4735 3 ปีที่แล้ว +2

    One of my favourite song❤️

  • @liyangajay8621
    @liyangajay8621 4 ปีที่แล้ว

    Mata sinhala amarui smawenne waradi thiynewanam. Mage wayase kawuruth ahanne nathi sindu ahuwata mata duka na. Godak aya rawana gana danagena hitiyata bahuthereyak mandodari gana danne na. Ayya thank you so much for doing this this song speaks a 1000 of other untold stories. Best of luck for your future

  • @supeshaladilrukshi9292
    @supeshaladilrukshi9292 4 ปีที่แล้ว +3

    Have listened thousands time. I can’t take my ears off this song! Great composition. And vocal is very demanding. Good luck for all the composers of this creation.

  • @tharushinemmawatte4509
    @tharushinemmawatte4509 6 ปีที่แล้ว +5

    නියමයි 👍👍 👌

  • @Ishan_vlogs___
    @Ishan_vlogs___ 5 ปีที่แล้ว +2

    රාමාට මා සැකය් 💔, මා නොවේ ඒ රාවණා 💔

  • @shanakil176
    @shanakil176 6 ปีที่แล้ว +1

    Kiyala nima keranna ba saho... Niyamae super good luck budu saranai.

  • @saleendraperera9599
    @saleendraperera9599 6 ปีที่แล้ว +1

    අහපු ලස්සනම සින්දුවක්. සුභ පැතුම්.

  • @selakapathirana2745
    @selakapathirana2745 5 ปีที่แล้ว

    ඒහ් ඒක පට්ට..මතකද උඹ ඉස්කෝලෙ උදේ රැස්වීම හරි මොකක් හරි එකකදි "මේ තරම් සියුමැලිද කලුගල්" සින්දුව කිවුවා.එදා තමයි උඹේ කටහඬ ඉස්කෝලෙ කට්ටිය මුලින්ම ඇහුවෙ. අද රටම අහනවා ජයවේවා අකලංක. මල් සින්දු නැතිව මේ වගේ එකක් අහන්න බලන් ඉන්නව අපි!!!

  • @bhagyadissanayake1540
    @bhagyadissanayake1540 ปีที่แล้ว +1

    Superb..🥰🥰

  • @piyumigunasekara6383
    @piyumigunasekara6383 6 ปีที่แล้ว +1

    ඇත්තටම...හුගාක් ලස්සනයි..👌
    All d very best. 👍