World never knew Rawana -Mandodari love story. How beautiful!! She is believing in him What ever world says She still waiting for him Even Rawana couldn’t believe how much she loves him. He questioning her,why she is not crying even my absence? He couldn’t go to her because he lost everything.He is loosing his reputation one by one.everything to prove that He is a bad person.But Mandodari still got faith on beloved husband “Rawana “ Rawana doesn’t care How beautiful Seetha is. He never tried to get seetha.Because he loves his queen Mandodari so much.Maha king Rawana became so soft at Mondodari’s pure love. I feel Rama-Seetha love story is so small When I think about Rawana -Mandodari love story. P.S. sorry I don’t have Sinhala font:(
Kavini Bamunusinghe I know it but I just wanted to say it because I love ravana I love that story but I don't know who is he simply I want to add a comment to thanks for the music and the lyrics 😊 thank you dear ❤
Have listened thousands time. I can’t take my ears off this song! Great composition. And vocal is very demanding. Good luck for all the composers of this creation.
Mata sinhala amarui smawenne waradi thiynewanam. Mage wayase kawuruth ahanne nathi sindu ahuwata mata duka na. Godak aya rawana gana danagena hitiyata bahuthereyak mandodari gana danne na. Ayya thank you so much for doing this this song speaks a 1000 of other untold stories. Best of luck for your future
හොදින් අසා බලන්න. මෙම තුනී කටහඩින් නොවේද ගීතය ලස්සන වෙලා තියෙන්නේ. ගීතයේ ආත්මය වී ඈත්තේ රාවණාගේ රලු ගතිය නොවේ. අසන්නෝ බුද්ධිමත් නම් මෙවන් ගීත තව තවත් කලාඑලි බසීවි. ගීතයට දායකවූ සෑමට ස්තුතියි !!
බොහොම ස්තූතීයි 🙏😇
kiyanna ona deee
Ravana ralu kenk newe😖
One day the world will know the truth
හරිම ප්‍රේමණීයයි මේ ගීතය, සෑම රජෙකුටම ශක්තියක් වුනේ සියල්ල දරා සිටින මහා ඉවසීමේ ගුණ ඇති අඟ බිසෝවරුන්..... මන්දෝදරී දේවිය රාවණා රජුගේ ස්ථිරසාර ප්‍රේමය වුවා පමණක් නොව සහනය ද වු බවට මෙම ගිතය කදිම උදාහරණයක්.....
මේ ගීතය අහල මන් හැමදාම නිවෙනවා..
ඒ තරම් ලස්සනයි මේක.
වෙනම ලෝකෙකට ගෙනියනව.
පද රචනය,සංගීතය,ගායනය ගැන
කියන්න වචන නෑ.
සශිකා මිස්ගෙ හඩ ආදරෙයි හැමදාම ❤️❤️❤️
මේ හඬවල් දෙක ම මුහුවුණ අලුත් ගීයක් කරන්නකෝ...
භාවනාවක් වගේ... හරිම ලස්සනයි♥
ආපු දවසෙ ඉදන් තාමත් අහනවා...
හිත නිවෙන්නෙ මාර විදිහට...
මම stress වෙන හැම වෙලාවකම අහන ගීයක්..
හැකි නම් ඔබ දෙපල අලුත් ගීයක් ගයන්න...🥺💕
සශිකාගෙ හඬට හොඳින් මුහුවෙන්න පුළුවන් හඬක් ඔබට තියෙන්නෙ... ඒකයි භාවනාවක් වගේ මේ ගීය නොනවත්වා අහන්න පුළුවන්...
ඒකටම ගැළපෙන music...
පද හරිම අර්ථවත්...
💖
තැබෑරුමට ඇති පෝලිම කොළ කැද කඩේට හැරෙන්නේ නෑ. Keep it up ❤️🚶
Eka hari ❤
රාවණා සතු කාලවර්ණ රෙදි පොටින් වැසී තිබූ තුලාධර සංවේදී හදවත ඔබේ කටහඩින් මා රසවින්දා කොල්ලෝ🙇
අංගම් රාවණා පෞරුෂය රසවිදීමට ගීත කොතෙකුත් තිබුනත් ප්‍රේමාදර රාවණා දුටුවේ👀 ඔබෙන් පමණයි 🤠
👌👌
මම OL exam එකට පාඩම් කරලා stress වෙද්දි ඉස්සර අහපු ගීතය මේ...
හිත නිවන්න මේ තරම් මිහිරි ගීයක් නැති තරම්...
කවදාවත් play list එකේ පහලට ගියෙ නෑ...
සශිකා නිසංසලා හට තවත් මෙවැනි නිර්මාණශීලී පදමාලා ලැබේවා...
ගී ලොව නිසංසල සඳ ඇයයි♥
රාවණාව අමතක වූ අපේ ලාංකිකයන්ට නැවත ඒ අතීතය මතක් කර දීමට ගත් උත්සාහයට ජය වේවා!උත්සහය අතහරින්න එපා! මොකද එදා රාවණා රාමට පැරදුනාට අදටත් නම නොමැකිලා තියෙන්නේ රාවණාගෙ! ඔබට ජය!
Asiri Asiri...
රාවණා රාමට පැරදුනේ නෑ..එහෙම පරාද උනා කියලා මිනිස්සුන්ට හිතන්න සැලැස්සුවා😌 එතන ලොකු කතාවල් තියෙනවා..හැමෝම ඒක දන්නෙ නෑ..ඒක නිසා රාමට පැරදුනා කියනවා..😌
රාවණා රජතුමා ගැන සෙවීම මා ආරම්භ කලේ මේ ගීතය ශ්‍රවණය කිරීමෙන් පසුවය. ගීතයට සබැඳි සියලු දෙනාට පින්!
මා නොවේ ඒ රාවණා ප්‍රේමයෙන් මං නෑ වුණා
මීදුමක් සේ මී මුරෙන් මිදෙනා
මා නොවේ ඒ රාවණා...
හිත බින්ද දුණු දිය ඇද්දෙ නෑ මා
ඔබ ලගින් හිදිනා මන්දෝදරී සැලුනා
තාම නාඩා ඉන්නේ ඇයි මා...
මා නොවේ ඒ රාවණා...
ඔටුන්නෙන් ගිලිහී සැලෙනා මැණික් ගල් අහුරා
සයණයට පිටදී බිසවුන් ඇස් පියා සිටියා
දඬුමොණරේ වැටුනා ඔබ වෙත කෝම එන්නද මා
තාම නාඩා ඉන්නේ ඇයි ඈ...
කප්පරක් දුක මා වැයුවේ මුදු සිනා සලලා
ලක්කනින් දලුලා ගිණිගෙන මා දැවී තිබුණා
වේදනා දැනෙනා හැමතැන රාවණා සිටියා
තාම නාඩා ඉන්නේ ඇයි මා...
මා නොවෙයි ඵ් රාවණා ප්‍රේමයෙන් මං නෑ වුණා
මීදුමක් සේ මී මුරෙන් මිදෙනා...
ඇත්තටම ආඩම්බරයි සහෝදරයා
🎼😘❤😍😇🎼
Thanks..
man sinduwe ahuwe voyage lyrics ekka.boho ma sthuthii...
Machan la kauruhari kiyapan..Me mandodari and ravana denna atara sanwadayak da.. Netnam Rawana and Seetha atara wena sanwadayakda kiyala
Rawana mandodarita kiyana ekak, eth ma nowe a rawana kiyana eka prashnayak matath 🤔
😘😘
lakkalinda laggalinda?
මහා රාවණා චරිතයට නව අර්ථකථනයක්..
කීපවතාවකම ගීතයට ඇසුවා.. මතුපිටින් පෙනෙනවාට වඩා ගීතයෙ ගැඹුරක් දැනෙනව..
සාමන්යෙන් දන්න මහා රාවණා රජු, ඉතා රලු ප්රචන්ඩ චරිතයක්.. නමුත් මට දැනුන විදියට මේ ගීතයෙන් එතුමාගේ ඒ පවෘර්ශවයට හානී නොවන විදියට එතුමාගෙ මෘදු මොලොක් බව පෙන්වීමට ගත් උත්සාහය,ගීතය සියුම් කටහඬකින් ගායනා කිරීම මගින් ඉතා අනර්ඝව ඉටුකරනවා...
මා නොවේ ඒ රාවණා..
ඔබට ජය..!!
World never knew Rawana -Mandodari love story.
How beautiful!!
She is believing in him
What ever world says
She still waiting for him
Even Rawana couldn’t believe how much she loves him.
He questioning her,why she is not crying even my absence? He couldn’t go to her because he lost everything.He is loosing his reputation one by one.everything to prove that He is a bad person.But Mandodari still got faith on beloved husband “Rawana “
Rawana doesn’t care How beautiful Seetha is.
He never tried to get seetha.Because he loves his queen Mandodari so much.Maha king Rawana became so soft at Mondodari’s pure love.
I feel Rama-Seetha love story is so small
When I think about Rawana -Mandodari love story.
P.S. sorry I don’t have Sinhala font:(
දඩුමොනරෙ වැටුනා ඔබ වෙත කොහොම එන්නද මා 🥺 ආසම ටික ❤️
නමෝ ජය ශ්‍රී චක්‍රවර්ති මහා රාවණ ජයදුනි...
මා නොවේ ඒ රාවණා ...
ප්‍රේමයෙන් මං නෑවුනා...
මිදුමක් සේ මීමුරෙන් මිදෙනා..
මා නොවේ ඒ රාවණා ...
හිත බින්ද දුනු දිය ඇද්දෙ නෑ මා...
ඔබ ලඟින් හිඳිනා මන්දෝදරී සැලුනා...
තාම නාඬා ඉන්නේ ඇයි මා...
මා නොවේ ඒ රාවණා ...
ඔටුන්නෙන් ගිලිහී සැදෙනා මැණික් ගල් අහුලා ...
සයනයට පිටදී බිසවුන් ඇස් පියා සිටියා...
දඩු මොණරෙ වැටුනා ඔබ වෙත කෝම එන්නද මා....
තාම නාඬා ඉන්නේ ඇයි ඈ...
කප්පරක් දුක මා වැයුවේ මුලු සිනා සලලා...
ලග්ගලින් දලුලා ගිනිගෙන මා දැවී තිබුණා...
වේදනා දැනෙනා හැමතැන රාවණා සිටියා ...
තාම නාඬා ඉන්නේ ඇයි මා...
මා නොවේ ඒ රාවණා
අැත්තටම කොච්චර අැහුවත් මදි...එ් තරම් ලස්සනයි....තව තවත් මේවගේ රැල්ලට නොයන ගීත නිර්මාණ බිහි වෙන්න මගෙන් සුභ පැතුම්.....
අදයි ඇහුවේ... හරිම ලස්සන පද වැලක් එක්ක සිත් මනමත් කරන සංගීතයක්!!! 🎶 ඒ වගේ ම Coach Sashika ගේ සහ ඔබේ ගායනය❤... අති විශිෂ්ට නිර්මාණයක්...........❤🔥මීදුමක් සේ මිදෙන්නෙ නැතුව මේ වගේ නිර්මාණ තව තවත් කරන්න ශක්තිය වාසනාව ලැබේවා!!!
රාවාණා ❤ ලස්සනයි හඩක් ❤ ලස්සන තනුවක් රාවාණා රජු වෙනුවෙන් තැනු ගියට පිං අයිති වෙයි බුදු සරණයි!
👍👍👍👍👍👍👍👍👍👍👍
කොහොමද මේ සින්දුව මෙච්චර දවස් මට මිස් උනේ 😍💜️💜️
මාරම ලයන්විත ගිතයක්...
භවනාවක් සිත් නිවන ගායනාවන් යුගලයක්....
භාවනාවක් වගේ ඒ කටහඩවල් දෙකම. ඇත්තටම මොනද කියන්නෙ කියල හිතාගන්න බෑ අතරමං උනා ජය වේවා ඔබට 🙏
සශිකාගෙ voice එකේ ලස්සන 😍🥰 මන්දෝදරී ටම හැදිච්ච voice එකක් වගේ. මාර ලයාන්විතයි.
රාවණා වෙනුවෙන් ගැයුණ දෙවනි අගය කළ යුතු ගීතය ❤
රැල්ලට යන්නේ නැති ගීත හදනවාට ස්තූතියි 🙏
Prani navo it's said ma noweii a rawana.. so it's not the rawana...get the right meaning love
Kavini Bamunusinghe I know it but I just wanted to say it because I love ravana I love that story but I don't know who is he simply I want to add a comment to thanks for the music and the lyrics 😊 thank you dear ❤
Prani navo ❤
Kavini Bamunusinghe ❤😘
@@kavinibamunusinghe5171 .
What a song ...... i cnt express ma feeling abt tht sng.grate wrk.well done.
වේදනා දැනෙනා හැම තැන රාවණා සිටියා .....
වේදනා දැනෙනා හැමතැන රාවණා හිටියා🥺❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.🥺
මාරම ලස්සනයි.....🥺❤️
අකලංක සහෝ ඒකනම් හිරිකඩු පිපුනා බං මල් සිංදු නැතුව සමන් ලෙනින් සර් වගේ හිතට වදින සින්දු ටිකක් කියපං උබට ජය සහෝ...
පට්ටම වැඩක් ජීවමානයි රාවනා මන්දෝදරි ගීතය පුරාම
මෙච්චර කල් කොහෙද යකෝ හිටියේ?😍😍😍😍😍❤️🔥
මේ වගේ සින්දු ගොඩක් එනවා අඩුයි මේ සින්දුවෙ තියෙන්නෙ අමුතුම රසයක් ඒ රසයට මන් ගොඩක් ඇබ්බැහි වෙලා ඉන්නෙ දවසට 5 වතාවකට වඩා මන් මේ සින්දුව අහනවා music එකත් අමුතුම එකක් congratulation අයියෙ තවත් මේ වගේම සින්දුවක් එනකම් බලාගෙන ඉන්නවා ❤️❤️🤞🤞
නොවරදවා සතියකට එකපාරක් හරි අහන එකම සිංදුව 💛
හිත නිවෙන ස්වර සංකල්පනාවක් හා පද පෙලක්...ඊට නොදෙවෙනි වූ ගායනයක්😳 ඔබත් පියා වගෙම නිසැකයෙන්ම හොද වැඩදායි පුද්ගලයෙක් වෙයි ❤✨️
බොහොම ස්තුතියි ඉසින්දි 🙏🏼✨♥️
මා නොවේ ඒ රාවණා..... ප්‍රේමයේ මං නෑවුණා... රාවණා නාමයට ජය 💪💪💪💪 ආඩම්බරයි සහෝ
මේ වගේ දේවල් වලට අපි ගොඩක් ගරු කරන්න ඔන... මේ රට වනසන වෙලවක මේ වගෙ හදවතට දැනෙන දේවල් කරන ඔයාල වටිනව මේ මහ පොළවට.. කවදාවත් ඔයාල මේ පොළොවට බරක් වෙන් නැ.. ආඩම්බරයක් ... ආදරෙයි ... බුදු සරණයි
Tharindu Dilshan 🙏🙏🙏🙏
ලංකාවෙිි මෙිි වගේ ගීත අසන්නට ලැබීමත් භාග්‍යයක් ..
මාර ලස්සනයි Bro ^
Lion kolla sinduth ahnw💪
රාවණ කථාව සත්‍යකි...සීගිරිය හෙවත් පුෂ්පකභවන මෙරජුට අයත්ය...කලාවට ලැදි සංවේදී නමුත් යුධකාමියෙකි.
Thamath ahanawa♥️
මාරම සතුටුයි 🙏🏻♥️
කොහොමද මේ තනුව බිහි වූනේ... ඒ වචන.. අපූරුයි... ඇයි මේ දේවල් ප්‍රසිද්ධ මාධ්‍ය වල නොයන්නේ.... මමත් රාවණ රජතුමාට බෙහෙවින් ආදරය කරන කෙනෙකි...
හිත බින්ද දුනුදිය ඇද්දේ නෑ මා.. 😢a very very heart touching song... ජය වේවා..
අැත්තටම අඩම්බරයි. අදොනා සිංන්දු වෙනුවට ලංකාවෙ ඉතිහාසය ගැන මෙහෙම අර්ථවත් සිංන්දුවක් කරපු එක ගැන😍😍
දෙයියනේ මන් පිස්සු වැටුනා ඒ හඬට...ජය අකලංක සහෝ
වේදනා දැනෙනා හැමතැන රාවණා සිටියා ❤️❤️❤️❤️🙏
රාවන් විහිලුවක්
කාලෙකින් අහපු ලස්සන ගීතයක්.මනරම් සංගීත රටාවන්,සුගායනීය ගායනාවන්, හැගුම්බර පද.සුභ පැතුම්
අවුරුදු ගානක් අහන්න පුළුවන් ගීත ❤
🙏 ❤️🔥
මෙව්වනේ සින්දු කියන්නේ.. මේ වගේ සින්දු හැදෙනවනම් ලංකාවේ සංගීතයත් ලස්සන වෙනව ටික ටික සතුටුයි ඒ ගැන..
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ..
Such a beautiful song. One of the best. One can listen to this over and over again. Great music too. Wow.
Masterpiece ❤
Have listened thousands time. I can’t take my ears off this song! Great composition. And vocal is very demanding. Good luck for all the composers of this creation.
0:24 - 0:40 Master piece (my heart melted)
🙏🏻✨
Harima lassanai....RAVANA........EDA meda thura geheniyata garu Kala ekama rajakeeya paurshaya....athi Sundara madara kusume himikaru....ravanayangeth.....madaravangeth.....bhavathmaka athmeeya bendeema geethavath kala obata sthuthiy....🙏🙏🙏🙏
අම්මෝ...ඒකනන් හදවතටම දැනුනා ❤️☺️ wel done 👍
මා නොවේ ඒ රාවනා ප්‍රේමයෙන් මා නෑ උනා...
ඔබ ලගින් හිදිනා මන්දෝදරී සැලුනා...
හිත නිවන ගීතයක්🎶❤
මා නොවේ ඒ රාවනා ...අගය කල යුතු නිර්මාණයක් ..සුබ අනාගතයක් ...
මා නොවෙ ඒ රාවණා ප්‍රේමයෙන් මං නෑ උනා හරිම ලස්සන.. පද..රචනයක් ....😘😘😘 ආඩම්බර යි..රාවණා චරිතයට පනපොවලා..අර්ථවත් විදියට..
Woooow.... ඒ රාවණා ගැන තවත් අපූරු පද ගැලපුමක්.... හිත කාවදින කටහඬවල් දෙකක්.... ජය
ඒහ් ඒක පට්ට..මතකද උඹ ඉස්කෝලෙ උදේ රැස්වීම හරි මොකක් හරි එකකදි "මේ තරම් සියුමැලිද කලුගල්" සින්දුව කිවුවා.එදා තමයි උඹේ කටහඬ ඉස්කෝලෙ කට්ටිය මුලින්ම ඇහුවෙ. අද රටම අහනවා ජයවේවා අකලංක. මල් සින්දු නැතිව මේ වගේ එකක් අහන්න බලන් ඉන්නව අපි!!!
471k views for 5 years. I'm glad that I'm one of those very few people who enjoy this kind of great music ❤
🥺🙏🏼
Kiyala nima keranna ba saho... Niyamae super good luck budu saranai.
Marama lassanai bn 3years una miss une kohomada 🤔
Nice mix and melody.. Aththatama Sarthaka Nirmanayak...Mevan Nirmana thava thavath Bihi viya yuthui.. Nirmanayata ura dun Samata Jya. Nice mix sidath aiya....
ඇත්තමයි කියන්න වචන නැහැ විශිෂ්ටයි.. keep it up and god bless.👏👏👍👍👍❤️
Godak adarei....
kiyanna deyak hithaganna ba..💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Mata sinhala amarui smawenne waradi thiynewanam. Mage wayase kawuruth ahanne nathi sindu ahuwata mata duka na. Godak aya rawana gana danagena hitiyata bahuthereyak mandodari gana danne na. Ayya thank you so much for doing this this song speaks a 1000 of other untold stories. Best of luck for your future
රා ව නා.........
ජය ශ්‍රී ලංකා.......
නමෝ ශ්‍රී රාවණා........!!!!!!
ගොඩක් ලස්සනයි..සුභ පැතුම් දෙන්නටම..❤️❤️
හිත නිවන ගායනයක්..අති විශිෂ්ඨයි...👍👍
භාවනාවක් වගේ මචන්.so proud of you akalanka .....superb music 👌❤️
කුණුහරප ඇහෙන මේ කාලේ මේ සිංදු මසුරං. ජය වේවා
Lassnaiiiii
Wedana danena Hama thana rawana hitiya thama nada inne Ai ma🙀🙀🙀🙀🙀😍😍😍😍😍😍😍😍😍😍
මේ වගේ ගීත හැදෙනවානම් .. අපේ රටට හොදක් සිදු වෙයි .. සුභ පැතුම්
Nice song, good luck shashika and akalanka. Thanks.
සත්‍යයක් හෝ අසත්‍යයක් වේවා පිරිමි ආදරයට නියම අරුතක් ලබා දුන්නාට 👍👏❤
ඇත්තටම...හුගාක් ලස්සනයි..👌
All d very best. 👍
impressive vocals 🎙️. Heart touching music 🎼. I’m eagerly waiting for another masterpiece ⚡️.
මෙවැනි ගී යළි යළිත් බිහිවේවා..!
හරිම ලස්සනයි..
ඇයි තව මේ වගේ song එකක් කරනෙ නැත්තෙ... එක song එකයි නෙ දාල තියෙන්නෙ... ඔය තරම් හදවතට දැනෙන්න ගායනා කරන්න පුලුවන්කම තියාගෙන ඇයි ඒක නොකර ඉන්නේ... මේ වෙද්දි මේක 100 පාරක් අහන්න ඇති... ඒ එකම පාරක්වත් අඬන්නේ නැතුව ඉන්න බැරි උනා ඒ තරම් අලංකාර හදවතට දැනෙන ගායනයක්... ඒක සිංදුවකට එහා ගිය භාවනාවක්... plzzz.... තව මේ වගේම ලස්සන නිර්මාණ කරන්න...
හම්මෝ ඒ වචන එක්ක සංගිතය මුසු වී තිබෙන අපූරැව...😮❤
ඒක සුපිරිම වැඩක් 💪💪💪
මගේ දුවගේ නම මන්දෝදරී
The music industry of sri lanka came into correct pathway. Really beautiful and meaningful song. Congratulations and good luck for the next step!!👌
Godak kalekin aye ahuwa marama lassanai godak loku terumak tiyanawa.godak watina song ekak.😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙
කොච්චර ඇහුවත් ආයෙත් අහන්න හිතෙන සින්දුවක්.. ❤️❤️
භාවනාවක් වගේ ......
උත්තරීතර මිනිසා රාවණා .....❤❤❤
100 පාරකට වඩා ඇහුවත් එපා වෙන්නා.පට්ට.❤
මට සිය දහස් වතාවක් බලල සතුටුවෙන්න පුලුවන් කමෙන්ට් එකක්😇🙏
මාරම ලස්සනයි. කොහෙද මෙච්චර කල් මේක තිබ්බේ 👍👍🔥🔥
Addicted ❤️
මේ song eka kochchara ahuwath madi...e tharamma lassanai...😀😀🤗🤗🤗💖
ඒක ගැන කියන්න වචන නෑ.... ජයවේවා යාලුවා... මෙවන් නිර්මාණය කිරීමට තවත් ශක්තිය ධර්යය ලැවේවා..... තෙරුවන් සරණයි ...❤️❤️ කාලයට අවැසි කටහඩක්....❤️
ඇස් පියාගෙන අහන්න පුලුවන් .ලස්සනයි බාවනාවක් වගේ බුදුසරණයි
Superb..🥰🥰
😍
හැඩි දැඩි කය තුල සැඟවුණු සංවේදී රාවණ හදවත කතා කරනවා මේ ගීතයේ.... සුබ පැතුම්... බුදු සරණයි... 🙏🙏🙏🙏🙏🔥🔥🔥😍😍😍
ඇබ්බැහි වෙනවා මේ සිංදුවට ❤
Woow. this is very beautiful song I ever seen...
අහපු ලස්සනම සින්දුවක්. සුභ පැතුම්.
හැමදාම දවසට එක පාරක් හරි අහන, ඒක භාවනාවක් 💙🥺
හොදටම මහන්සි වෙලා ඉන්න වෙලාවක, ඉන්න තැනම පොඩ්ඩක් හාන්සි වෙලා , ඇස් දෙකත් පියාගෙන handsfree එකකින් අහලා බලන්න. හිත නිස්කලංක වෙනවා. intro part එක මාරම ලස්සනයි. ලස්සන වැඩක්. ජය වේවා!
Motivate Me පෙළඹ වීම 🙏🙏🙏😌😌