Here is a little note for guys who didnt know about whats going on. I dont want to harm this song or push this to a toxic peoples who override the remix or original song. I respect what the DEVA & Tharushi done in original song and i have enjoyed it aesthetically and personally. They are in top notch. This is just a remix. Calm down..hats off again for respective owners! I did this for my joy and to other peoples who fit to this. Get it on head, peace ✌💙
Here is a little note for guys who didnt know about whats going on. I dont want to harm this song or push this to a toxic peoples who override the remix or original song. I respect what the DEVA & Tharushi done in original song and i have enjoyed it aesthetically and personally. They are in top notch. This is just a remix. Calm down..hats off again for respective owners! I did this for my joy and to other peoples who fit to this. Get it on head, peace ✌💙
Next level ma bro 😎 ❤ 🔥
🙂
🥰
❤
Brother your this version is trending heavily on tik Tok these days. Keep up the good work. Wish you all the best
Just ignore what they say. You did amazing job brother ❤ 👍👌
Lyrics
හැමදාමත් කන්දෙන් කන්දට ගියා නමුත් හඳුනන්නැතී
පියසටහන් තබා ගියේ මග බලා උන්නු ඔබ වෙන්නැතී
හැමදාමත් මල් පිරුණු ඒ ඈත ගස දුක දන්නවැතී
කවදාවත් නොකී කතාවක කෙළවරේ මම ඉන්නවැතී
දරා උන් දින ඇත තනිවී
නොකී ප්‍රේමෙන් මම පිරුණී
කුරුඳු කුඩු සුවඳ තේ රස්නෙට පවා මං නිවුන්නැතී
ගවරවෙල කන්දටත් ඔබටත් මටත් අපි මතකැතී
බලා ඉමි මං අසරණවී
මමයි නුඹෙ සංචරණී
දමා ගිය තුත්තිරි මල් මිට
තියාගෙන ඉන්නවද තව
මහා මැයි මාර ගසකට
වඩා මට උසයි නුඹෙ පෙම
අඩි පාරෙන් වඩිදිදි මට වාරු නැ උඹෙන් ගන්න වාඩු නෑ කම රාශි නැගිල නැ සරස්වති
සාංකවෙ ගිරි වෙලෙනකන් ඇවිදා කලු පලම දිහා සක්මන් භාවනාවකි
දර ගින්දර සැර මට සැර නැ ඇවිලෙද්දි හිත කැහුතු කඩන් දැරු එක ප්රාර්තනාවකි
කාන්තාරෙ මැද වරුසාව උඹෙ නමින් වස්සනම් දෙමොදර නාය යාවි
ඉල්ලන්නැ හිතින් විහාර වැඳගෙන ඉරාගෙන ගිය රුව මාරම්බරී
අසනිය වාවන්න මට කියාදීපු අමර මාර සේනාවකි
ඛේදාවකි
මේලාව වැයු තේවාව උබ සංචාරණි
අරණ මට සුවයි රුදු මැදුරෙ වැදු මැයි මාර ශාකාවෙ මව්න් ගවරවෙල නිදාවි
නමුණුකුල ගිරෙන් පැන්න හිරිකඩ වදි උඹෙ නමින්
ගිනි ගත්තා හතරකඩ පැලි කැවුත්ත
දුරුතු මහ සඳ නුඹෙ වත මැදින් වඩි මට සරසන්න පාවඩ එලා මහ මග දෙපස
සලඹ නුඹෙ වදින සරින් අඟවන්න අවරගිරින් පුරපසලොස්වක දකින්න කලින් මගෙ සොහොන් කොත
මැයි මල මගෙ වෙන්න ප්රමදෙට හේතුව මන්ද අවාරටෙ මැයි මාර කොයින් ද
දරා උන් දින ඇත තනිවී
නොකී ප්‍රේමෙන් මම පිරුණී
දමා ගිය තුත්තිරි මල් මිට
තියාගෙන ඉන්නවද තව
මහා මැයි මාර ගසකට
වඩා මට උසයි නුඹෙ පෙම
ගවරවෙල කන්ද පැත්තෙන් ඉරබැස්සා
රක්තයි පුරා වත්තක් සරුයි මැයි මාර ගහ මැද්දෙන් පීදුනා
ඈ තනි උනා මගෙ ඇසි පියවුනා උඹ අතැරුනා
මං මග රැක්ක නැවතුම වැස්සට හේදිල් ගිහිල්ලා
එදා තිබ්බ සිරියාව අතුරුදහන් වෙලා
ලස්සන අඩි පාර ඕසෙට කැලේ වැවිලා
උඹත් මැරිලා ගියා
අඩි තිය තිය මීදූම මැද්දෙන්
ගීතයක් වගෙ +සෝමතිලක ජයමහගෙ සුද්දියෙ
තුත්තිරි මල් පොකුර දරන් පෙරනිමිත්ත උච්චයි අනුප්රාස රසෙ
ඉරි ඉරි ඉරිතැලුවත් පොළොව එදා
දෙමෝදර හංදියෙ
කෑගහල කිව්වෙ සංචරණි ඇහෙනවද ගවරවෙල කන්දෙ මැයි මාර ප්‍රසංගෙ
❤😊
❤😊
❤
මෙක මට ගන්න විදිහක් නැද්ද අයියා
@@KavinduGethanjana-y9o copy krgnn bro
මේ සිංදු හැදෙන්න මේ ට්‍රෙන්ඩ් එක බිහි වෙන්න ඇයි මෙච්චර කල් ගියේ.මේවා නිකන්ම පද නෙමෙයි ඒ ගැලපීම් මාරම මාරයි.ටික කාලෙක ඉඳන් අලුතෙන් බිහි උන ගායකයෝ ටික යන්නේ වෙනම පාරක ඇත්තමයි මාරම ලස්සනයි මාරම කොලිටි 🤍 එක පාරක් අහලා බලන්න ඇබ්බැහිවන සුළුයි 🥰💐
❤️❤️
නිකම්ම නිකන් මාර නෙමෙයි එක ලස්සන මැයි මාර😇❤
@@HimayaDarshi-n4l කියන්න හැදුවා විතරයි 🥹
aluthin nm nemeyi
@@Duliya_06 😁💗🖊️
"එයා කොහොමහරි මගෙ කර ගන්න ඕනෙ කියන එක දේශපාලනිකයි.එයා කොහෙහරි හොදින් සතුටින් ඉන්න ඕනේ කියන එක විශ්වීයයි..❤"
73 පිටුව
70 පිටුව 😒
@@Chamaa00Mokkda book eke name eka
@@SHEVANMOTIVATEmai mara prasangaya
❤❤
*සමිධ අතුලසිරි බදුල්ල රෝහලේදී මිය ගියා!📝* (සමිධ අයියා සoචරණී වෙනුවෙන් කොච්චර නම් කැපකිරීම් කලාද,සමිධ අයියට හැමදාම ඕන කලේ සoචරණීගේ මූණේ හිනාව දකින්න විතරයි.එක අතකට ඒක පාර්ශ්වික ආදරේ කියන්නේ ලොකු වේදනාවක්.මොකද සමිධ අයියට මැරෙන්න කලින් එක පාරක්වත් සoචරණීව බලන්න බැරි වුනානේ.අඩුම ගානේ සoචරණී දන්නෙවත් නෑ සමිධ කියලා කෙනෙක් ඇය වෙනුවෙන් කෙතරම් කැපකිරීම් කලාද කියලවත්🥺❤️🩹ඒ අතින් ඒක පාර්ශ්වික ආදරේ ගොඩක් වේදනාත්මකයි,හැමෝටම ඒ වගේ වේදනාවන් ඉවසගෙන් ආදරේ කරන්න බෑ...❤️🩹🌍)
මහින්ද ප්‍රසාද් මස්සිඹුල...ජීවිතේ දැකපු විශිෂ්ඨතම කලාකරුවෙක්. රතුම රතු මල් පිරුණු මැයි මාර ගහක්...😊❤
මස්ඉඹුල..
respect sir❤
මට මේ පොත දීපු කෙනා මේ වෙනකොට මේ ලොකෙන් ගිහින් මාස තුනක් වගේ.. 🥰
ඒක පාර්ශ්වික ආදරේ හරිම සුන්දර වේදනාවක්
මම පොත් කියවන කෙනෙක් නෙමෙයි.ඒත් මේකෙ කමෙන්ට් බැලුවමට ආස හිතුන.මට මේ කතාවෙ සාරාංශය පොඩ්ඩක් කියන්න පුලුවන්ද 😳
@@nimeshchathuranga2598 පොත් කියවන්න අකමැති නම් මේ පොත කියවන්න. මේක කියවලා ඉවර උනාමත් පොත් කියවන්න අකමැති හිතුනොත් ආයේ කියවන්න එපා. හැබැයි මේක කියවන්න 😊
@@nimeshchathuranga2598ස්පොයිල් නොකර ටිකක් කියන්නම් ඔයාම කියවලා බලන්නකො එතකොට තමා ඒක දැනෙන්නෙ ❤ මේක ඇත්ත කතාවක් සමිධ කියන ප්‍රේමවන්තයාගෙ ඒක පාර්ශ්වික ආදරේ ගැන කියවෙන , සංචරණි කියන්නෙ සමිධ ආදරේ කරන ගෑනු ලමයා . සමිධ ආදරේ කරන විදිහ තමා තියෙන්නෙ සරලවම ඒකපාර්ශ්වික ආදර කතාවක් ඒ වගේම මිනිස්සුන්ට ආදරේ කරන්න උගන්නන කතාවක් 🥺❤ මෙහෙම කිව්වට වැඩක් නෑ ඔයාම පොත හොයාගෙන කියවන්නකො එතකොට තමා ඒක ෆීල් වෙන්නෙ ❤
Ow eek aththa❤️🩹🥺
@@nimeshchathuranga2598ඒක කෙටියෙන් කියලා ඉවර කරන්න බැරි ලස්සන කෙටි කතාවක් ❤ ඔයා වෙනුවෙන් ඉල්ලනවා කියවලා බලන්න ඒක වීශ්වීය ප්‍රේමයක්...මොකද මං දන්නවා ඔයා මේ පොත රසවිදිනවාමයි කවමදාවත් පොත වෙනුවෙන් වෙන්කරපු වෙලාව අපරාදෙ කියලා හිතෙන්නෙ නෑ කියලා පොරොන්දු වෙන්න පුලුවන්❤
"සමිධ අතුලසිරි බදුල්ල ඉස්පිරිතාලෙදි මියගියා" වාක්‍යය දිවියේ කිසිදිනෙක අමතක නොවනු ඇත😢❤️
Ee kotasa kiyawaddi hadawatha mohothakata nathara wuna😢
Mokadda potha
@@PininduTharanaga may mara prasangaya
ඒකනම් ඇත්ත
@@skeletonsBEAT-d1w ඇත්ත
පොත කියවලා ඉවර වෙද්දි දැනුනේ දේවල් දෙකයි...ඒ තමා;
1)සමිධ වගේ ප්‍රේමවන්තයොත් මේ ලෝකේ ඉන්නවද?
2)සංචරණිට,සමිධව හම්බඋනා නම් සංචරණි තරම් වාසනාවන්තියක් මේ ලොකේ තවත් ඉන්නවද?....💔😢
3 ඒක එහේම නොඋනා නන් 🙂
@@SadeepaLakmal-k8m සමිධට දවසක් ඉස්සර වෙන්න පුලුවන් උනා නම්... 😮💨😪
@@RupiRupika-fc2jl ane mand bn anith pora nohitind liyumak wth nodi balagen idi samind aiyaa 🙂💔
@@SadeepaLakmal-k8m hmmm...eth eka dennath bari una ne....😪
@@RupiRupika-fc2jl kata wth eheme nan wend epa bn 😔
මැයි මාර ගස්, පොප්ලර් ගස්.....
ස්වභාව ධර්මය කෙතරම් සමීපද ප්‍රේමණීය මිනිසුන්ට...❤
Hmm
Seriously e kthawa 😘🥰 me dekama anthima eka wge 😢
mn kandak dakkoth eke popler gas dekk wage gas dekk thiynnwada kiyala hamawelema balanawa. eth thmath mn eh hithin mawagththu gas deka wage thanak hambune na . issraha hambeii
මතක් කරන්නවත් එපා.ඒ තරම් දුකයි.
Hmm❤
එයා කොහොම හරි
මගේ කර ගන්න
ඕනේ කියන එක
දේශපාලනිකයි.........
එයා කොහෙ හරි
සතුටින් හොදින් ඉන්න ඕනේ
කියන එක
විශ්වීයයි...........
🌙♥️
Pdf eka ndd pothe😫
@@TharushaRajapakshaතියෙනවා ඕනිනම් කියන්න❤
ඕනේ@@Oshiniapsara
@@TharushaRajapaksha mage chanel eke thiyena nb ekata msg ekak danna pdf eka dennam
🥺🩷
ආදරේ විශ්වීය පණිවිඩය අරන් කන්දෙන් කන්දට ගමන් කරන ඉඟුරු මලක් වගේ දුර්ලභ ලා පාට ගැහැණු සිහිනය ❤
ඒ හඩ ,
සංගීතය ,
හිත නිවනවා.....
මාර ගසටත් වඩා උසයි නුබේ පෙම ❤❤❤
මේ ලෝකේ තියෙන රහම වේදනාව තමයි, ඒකපාර්ශවීය ආදරය... ❤❤❤
ඒක කරපු අයමයි දන්නේ එකේ රහ... 🌍🫂💗
😖
මොන රහද හැමදාන දුක විතරයි 😓
@@WONAR5 negative දකින කොට හැමදේම පේන්නේ දුකක් විදියට...
Positive දකින්න පුරුදු වෙන්න , එතකොට ඕනම දේක රහ තැන් පෙන්න ගන්නවා... ❤️
@@Navo.rock2023 😇👍
එකඟයි
ඒ මල් දුටු විගස,
ඔබේ මුහුනේ සිනාවක් හටගත්තොත්..
එදාට මේ කතාව සම්පූර්න වෙනවා♥️🥀
@Hazitha
_උබ තමා මචන් මේක up කරලා ගත්තේ.එකෙන්ම respect_
💙💙
පොත කියවලා මේක ඇහුවම😍😍😍
💙🔥
🍃🥺💆♂️
ඇඩෙනව
Mokadda potha
@@madukadeshan4614 මැයි මාර ප්‍රසංගය (මහින්ද ප්‍රසාද් මසිඹුල මහත්මයාගේ )
මැයි මාර ප්‍රසංගය ❤️ ජීවිතේ මැරෙන්න කලින් කියවන්නම ඕනි පොතක්... ❤️ පොත කියවලා මේක අහනකොට සුපිරියක් ❤️
aniwaryen boss 💙🔥
Mata potha kiyavanna puluvan link ekak thiyenavanam evanna puluvanda
Potha hoyaganna bariunane😢
@@vishwadineth606 pdf eka man laga thiynawa oninam kiyanna
@@vishwadineth606 crome eke search krpn "may mara prasangaya book download" kiyl ethkot env
මාරම ලස්සනයි ❤ මේක අහලා මන් දාපු audio book එක අහන්න ආපු හැමෝටම ස්තුතියි ❤
ඇහුවා ඒක සුපිරි ❤
Mamath👍❤
ඒක සුපිරි ❤️🥺
මට අහම්බෙන් මේ මැයි මාර ප්‍රසන්ගය ඇහුනේ .දැන් වෙලාව 2.01 am .මං ඊයේ රෑ 9 ඉදන් තවම මේක අහනවා නින්ද යන්නෙත් නෑ.....මටත් එහෙම කෙනෙක් හිටියා .එයා මගේ university එකේ . මම lectures ඉද්දි එයා campus එකට ආවා කියලා දැනගත්තම මම මගේ lecturer බොරු කියලා ගිහින් බලලා එනවා...මං සතියේ දවස් 7ම university එකය ගිහින් glass වලින් පාර දිහා බලන් ඉන්නවා කොයි වෙලේද එයා එන්නේ කියලා.මායි යාලුවයි හවස 3 ට විතර එයා යන gym එක ගාවට යනවා.එතන bun shop එකක් තියෙනවා.එතනට ගිහින් එයා කොයි වෙලේ හරි එනකන් මං බලාගෙන හිටියා.එයා gym එක ඇතුලට ගිහාම මම යාලුවා එක්ක ගියේ .එයා දැක්කත් ඇති මට.. දැන් ඇවුරුදු 7 ක් වගේ .එයා අදටත් දන්නේ නෑ මං එයාට ආදරේ කරා කියලා .එයා ඒක දැනගන්න ඕනත් නෑ, මං එයාට එච්චර ආදරේ කරා කියලා .එයාට කවදා හරි එකට දුක හිතෙයි ඒ නිසා.මං එයා දැන් කොහෙද කියලවත් දන්නේ නෑ.❤ඒත් මං දන්නවා කොහේ හරි හොදින් ඇති කියලා❤ එදයින් පස්සේ මට හරියට ආදරේ කරන්න කෙනෙක් ලැබුනේ නෑ ආයේ.....හෙට යනවා මම මේ පොත කොහෙන් හරි හොයාගන්න....... addicted ❤
😢
Original එක මීට වඩා sensitive
මටත් හිටියා එහෙම කෙනෙක්,
මම 2011 A/l කරන්න පංති යද්දි තමයි මම එයාව මුලින්ම දැක්කෙ..
අපි අපේ ජීවිත වල කොච්චර ඉස්සරහට ආවත් එදා ඉදන් අද වෙනකල් එයාව මට අමතක වෙලා නැහැ..
මට දැන් අවුරුදු 32 ක් හැබැයි මම තවමත් තනියම හොයනවා එහෙම කෙනෙක්....
තවමත් ඉදහිට ගමට එන විට ඔබේ ගෙට හැරෙන පටු පාර දෙස හිස හැරෙන එක උවමනාවෙන් තොර සංසාර පුරුද්දක් විය......
Nidaganin wtto weda neddda
@@sachithhalwathura3888😊
කියවලා නෑ...පටං ගද්දිම අමුතු පාලුවක්, දුකක් දැුනුනා... 🥺
අඩෝ නියමයි ඕයි..... ලෙසටම අවිත් තීනවා progressive පාර ❤❤❤
🔥💙 thanks bro
සිරාවටම පට්ට❤
සමිධ වැනි පිරිමි තව තවත් මේ ලොවේ බිහි වේවා..! ❤
❤
දන්නවනං මගේ පියවර නුඹ හඳුනන වග, දන්නවනං මගේ සිනහවේ අර්ථය නුඹ වටහාගත් බව, දන්නවනං මගේ ඇස් වල දුක ඔබ දුටු වග, දන්නවනං මැයි මාර ගසේ මල් නුඹ ගෙනත් එල්වූ බව..දන්නවනං මා සොයා නුඹ බදුලු ආ..වග..අත්නොහරිමි නුඹ කිසිදාක...සංචරණී...💚
පොත + මේ සින්දුව ඒත් එක්කම මේ දාල තියන comments කියවනකොට හිතට දැනෙන ඒ හැගීම, ඒ හිතට මැවෙන ලස්සන චිත්‍ර ❤
අනිවාර්යයෙන්ම ඒක වෙනම ලෝකයකට අතහරිනවා වගේ හැඟීමක් ❤
මරාගෙන මැරෙන්න හිතෙනව ඒ තරම්ම 🥺💔. සංචරනිට මේ පොත මේ පනිවිඩ මග ඇරිලද මෙච්චර කල් නිහඩව ඉන්නෙ මේවා දැනගෙන . එච්චර ආදරෙ කරපු පිරිමි හිතක් කොහොමද මග ඇරුනේ 💔.
@@ThenuAbimani-rn4ubඇත්ත කතාවක්ද මේක?
Mokadda ane potha
@@kavindagayan01 මැයි මාර ප්‍රසංගය
🥺 ආදරේ විශ්වීය පණිවිඩය අරන් කන්දෙන් කන්දට ගමන් කරන ඉඟුරු මලක් වගේ දුර්ලභ ලා පාට ගැහැණු සිහිනය..
🥺 ඔයා දන්නවද පුංචි මැයි මාර ළමයෝ..
🥺 සමිධ අතුලසිරි බදුල්ල ඉස්පිරිතාලෙදි මිය ගියා..
hearfelt words🥺💔
🥺
මැයි මාර ප්‍රසංගය ❤
කියවන්නම ඔනී පොතක්
Best novel ❤❤
මැයි මාර ප්‍රසංගය ❤✨️
අන්තිම ටික කියවනකොට shok උනා ... 😫
කොහොමද පොත ගත්තේ
@@Fx_with_vihaga_01online order krnn puluwn
@@Fx_with_vihaga_01 asaliya book store eke thiye dr
ඒකනම්.ඇත්තා..කදුලු වැටුනා..ඒ තරම් සංවේදී කතාවක් ..ඇත්තටම ඒක පාර්ශ්වික ආදරේ කියන්නෙත් සුන්දර පිවිතුරු පෙමකට...🥺❤️
ඒ අකුණුසැර පණිවිඩය අපිට දෙගුණ තෙගුණ වෙලා ලැබුණා❤😢
නියමයි අක්කි ❤ හිත නිමන සින්දුවක් ❤ මාරයි ම්ම්ම්ම්
Voice + Vibe + Track + Progressive Remix. This is the better Version Of this song❤. Good Work Bro😍👍
"වෙනස් මනුස්සයෙක්ගෙ වෙනස් ආදරයක් " මැයි මාර ප්‍රසංගය ❤️❤️
සියල්ල දැන් ඔහුටයි
ඔහුගේ මිහිරි බහටයි
නමක් නොදත් ඔබටයි
ඔබේ නොදන්න කමටයි....
කතාව කියවලා පොතක් නිසා එච්චර ඇඩුවමයි... ඒ කියන්නේ ඒක මාර feeling එකක්.....❤
නිකන් මාර නෙමෙයි . මැයි මාර ❤
Kohenda bn potha kiyawanne 😢
@@malidhunishshanka.Pdf ekk thiyanv
@@KawshalyaPerera-d9e koheda thinne
@@malidhunishshanka.මටත් ඔන
සම වදින, හිත නිවෙන, මාරම විදියට සිංදුවෙි ගැබුරටම ඇදලා දාන්න පුළුවන් .......මෙි miusic 100000000/100000 පට්ටම ඔියි පට්ටම ........ මෙි වෙලාවෙත් සම වැදිලා ❤️❤️❤️❤️❤️❤️🥲
සුපිරියක් එක track කියන්නේ මේවාට❤️💯
Asama pothak eknm wenamm feeling ekk❤❤❤❤ 😍
සංචරනිගෙ සතුට වෙනුවෙන් රතු මැයි මල් හදල ගහේ ගැට ගහන්න තරම් සමිද අයියගෙ හිතේ එයා ගැන කොච්චර ආදරයක් තියෙන්න ඇතිද 🥺❤️
ඇත්තටම මේ වගේ අය ඉන්නවද හිතුනා
❤
මේකේ හරිම feel එක ගන්න නම් පොත කියවලා තියෙන්නම ඕනේ!! 💆🏻♀️🤍
පොතෙ නම මොකක්ද
@@madushandesilva6053මැයි මාර ප්‍රසංගය තමයි පොතේ නම.පොත ලිව්වේ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සර්.අරන් කියවන්න.මේ දවස් වල කොලඹ පොත් ප්‍රදර්ශනයට ගියොත් ටිකක් අඩුවට ගන්න පුළුවන් .
අනිවාර්යයෙන් ❤
@@madushandesilva6053මැයි මාර ප්‍රසංගය
@@madushandesilva6053 මැයිමාර ප්‍රසංගය
ඒයි ඒයි ඒක🙃♥️
මුලදි හිතුව කිසිම දෙයක් අන්තිමට නොවුන කතාවක්😊♥️"
අහම්බෙන් දැකල හොයන් ඇවිත් ඇහුව.කනට මිහිරි වචන ටිකක් .ඉදිරියටත් මේ වගේ ලස්සන නිර්මාණ බිහි වේවා.❤️☺️
මේක ඇවිත් දැන් මාස 8ක් විතර වෙනවා බන් පෙබරවාරි මාසේ ආවේ❤️
එක හුස්මට දවසින් කියල ඉවර උන පොතක්...ස්තූතියි ඒ වචන ලස්සන පද වැලකට ඇමුණුවාට...💝
කතා ගැනනම් දන්නෑ tik tok එකෙ දැකලා අවේ වැදිලා ඉන්න වෙලාවක මේක අහන්නෙ pissuwk මේක 😌💗
Ado sira mee dn.🫠
Me too brother ❤️🙂
Gmmtttttt❤❤❤
Oi same 😂❤
Sirwt htto mth awe ekai 😂
මනුස්සයෙක්ට මෙහෙම උනත් ආදරේ කරන්න පුලුවන්ද....විශ්වාස කරන්න සංචරනී ඔයාට තමා මේ ලොකේ best පෙම්වතා හම්බුනේ...🙂❤️
අහම්බෙන් දැකලා කියවපු ලස්සනම පොතක්.... ❤පුදුම විදියට හිතට දැනෙන පොතක්...❤
සමිධ ❤ සන්චරනී කවමදාවත් අමතක නොවන ආදරණීය චරිත දෙකක්....❤❤❤💐💐💐
Dairy of yash ගේ මැයි මාර ප්‍රසංගය audio book එක අහලා මේක අහන්න ආපු මන් ❤ නියමයි 🥺❤️
❤
@@diaryofyashmath audio book eken potha ahuwe.harima lassanai ,oyage wachana ,hada
පොතකට, සිංදුවකට කෙනෙක්ව අඩවන්න පුළුවන් කියන්නෙ......😢😢😢😢 තේරෙන්නෙ නෑ ඒක.❤
රිදිච්ච හිතකත බිදිච්ච වීදුරු හිතිච්ච වෙලවක අමුනා බලන්න මෙච්චර ලස්සන ශෝඛන්තයක් මම දැක්කේ රෝස පාටටින් ආදරෙයිනම් දැනෙන්නම ඕන ඒ විදියට ❤ ඇත්තටම දුක් ප්‍රසංගයක් 😢😢❤
Man ahapu lassanama song ekh. Viwekayak thiyena hama welema ahanawa me dawas wala. ❤
මේක අහලා ගිහින් පැයෙන් පොත කියවල ඉවර කරා... 😩💗 පුදුම තරම් ලස්සනක් තියෙනවා කියන්න තේරෙන්නෙ නැති...!
Ane e pothe link eka,daannako
@@KavindiSewmini-so4eith-cam.com/video/iCvtUkndnes/w-d-xo.htmlsi=M3reBAqAoWBe_2wc
@@KavindiSewmini-so4eidiaryofyash channel eke audio book eka ahnna❤
ට්‍රැක් එක අහනකොට පිල් එක තමයි මතක් වෙන්නේ ❤ පට්ට සතුටුයි ලංකාවේ මේ වගේ දේවල් ලස්සනට හැදෙන එක music පට්ටම ලස්සනයි
මේ ගීතය පද රචනය ගායනය කාගේද
හැමදාමත් කන්දෙන් කන්දට ගියා නමුත් හඳුනන්නැතී
පියසටහන් තබා ගියේ මග බලා උන්නු ඔබ වෙන්නැතී
හැමදාමත් මල් පිරුණු ඒ ඈත ගස දුක දන්නවැතී
කවදාවත් නොකී කතාවක කෙළවරේ මම ඉන්නවැතී....... ❤
දරා උන් දින ඇත තනිවී
නොකී ප්‍රේමෙන් මම පිරුණී
කුරුඳු කුඩු සුවඳ තේ රස්නෙට පවා මං නිවුන්නැතී
ගවරවෙල කන්දටත් ඔබටත් මටත් අපි මතකැතී
බලා ඉමි මං අසරණවී
මමයි නුඹෙ සංචරණී
දමා ගිය තුත්තිරි මල් මිට
තියාගෙන ඉන්නවද තව
මහා මැයි මාර ගසකට
වඩා මට උසයි නුඹෙ පෙම
අඩි පාරෙන් වඩිදිදි මට වාරු නැ උඹෙන් ගන්න වාඩු නෑ කම රාශි නැගිල නැ සරස්වති
සාංකවෙ ගිරි වෙලෙනකන් ඇවිදා කලු පලම දිහා සක්මන් භාවනාවකි
දර ගින්දර සැර මට සැර නැ ඇවිලෙද්දි හිත කැහුතු කඩන් දැරු එක ප්රාර්තනාවකි
කාන්තාරෙ මැද වරුසාව උඹෙ නමින් වස්සනම් දෙමොදර නාය යාවි
ඉල්ලන්නැ හිතින් විහාර වැඳගෙන ඉරාගෙන ගිය රුව මාරම්බරී
අසනිය වාවන්න මට කියාදීපු අමර මාර සේනාවකි
ඛේදාවකි
මේලාව වැයු තේවාව උබ සංචාරණි
අරණ මට සුවයි රුදු මැදුරෙ වැදු මැයි මාර ශාකාවෙ මව්න් ගවරවෙල නිදාවි
නමුණුකුල ගිරෙන් පැන්න හිරිකඩ වදි උඹෙ නමින්
ගිනි ගත්තා හතරකඩ පැලි කැවුත්ත
දුරුතු මහ සඳ නුඹෙ වත මැදින් වඩි මට සරසන්න පාවඩ එලා මහ මග දෙපස
සලඹ නුඹෙ වදින සරින් අඟවන්න අවරගිරින් පුරපසලොස්වක දකින්න කලින් මගෙ සොහොන් කොත
මැයි මල මගෙ වෙන්න ප්රමදෙට හේතුව මන්ද අවාරටෙ මැයි මාර කොයින් ද
ඒක පාර්ශවීය ආදරය කියන ෆැන්ටසිය හරි ලස්සනයී.....හැබැයි ඒක ඇතුලේ තියෙන වේදනාව දන්නේ තමන් විතරයී......ඒ අතර සමිධ අයියා කියන්නේ ආදරනීය මනුස්සයෙක්.......❤
ඔව්
ඒක පාර්ශවික ආදරය❤️,
හරිම සුන්දර වේදනාවක් ❤️🩹✨
පොත කියවද්දි වගේම සින්දුව අහද්දිත් ඒ රූප ඒ විදියටම මැවි මැවී පේනවා❤️🌸
පොත කියවලා ඇහුවම vibe එක ඇතුලේ..🖤
Kiyanna wachana ne godak ahuwa chuti du ලස්සනයි ලස්සනයි maru❤❤❤❤
කන්දක් මුදුනකට නැගලා ජොයින්ට් එකක් ගහන ගමන් අහන්න මාර vibe ooi ❤️
My one ❤️
ටැක් එක වැදිලා තියනවා කතාවට හරියන්න රිදෙන්නම 💗❤️🔥
❤💐
❤️
මැයි මාර ප්‍රසංගය කියවලා සින්දුව අහපුවම දැනෙන හැගීම ❣
Koheda ganna thiynne potha
❤❤ habei marama ලස්සනයි කොච්චර ehuwath epa nowena trak එකක් 😘😘
වැස්ස + සංචරණි සුපිරියක් තමා❤
ඒවා දවස් නෙමෙයි තනිකරම බෙහෙත්❤
අනේ සංචරණි මේ පොත ඇත්තටම ඔයාට හම්බුනේ නැතිද 😢😢😢❤❤
😂😂ඒක බොරැ කතාවක්.🤷🤷
@@menukavithana-oi4cqNa eka aaththa kathawak man hithana widihata mokada videoes wala samida aiyage photo thiyenawa
@@menukavithana-oi4cqඒක ඇත්ත කතාවක් සමිධ කියන කෙනෙක් ඇත්තටම ඉදලා තියනවා. සමිධගේ ගෙදර යන ඒ පොඩි කොල්ලා මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහත්මයා. එයා සමිධගෙන් තමයි පොත් ලියන්න ඉගෙනගෙන තියෙන්නේ. TH-cam channel එකක තියනවා සමිධගේ ගෙදර video ඒ ඔක්කොම පොතේ තියන විදියමයි. සමිධගේ ගෙදර ඉස්සර මස්ඉඹුලට ලියපු ලිව්ව ලියුම් එහෙමත් තිබුණා.
@anuththara9928 කතාව ප්‍රසිද්ධ වුණාට පස්සෙ කවුරුහරි views ගන්න කරපු වැඩක් වෙන්න බැරිද? දැන් කාලේ youtube දාන ගොඩක් දේවල් විශ්වාස කරන්න අමාරුයි. ඒ තරම් views වෙනුවෙන් දාන බොරු තියෙන්නෙ
නිකම් මාර නෙවේ මේක නම් මැයි මාර❤❤❤😢
Hazitha මේ සිංදුව ගොඩ දැම්මට thanzz bro
තවත් මැයි මාර ප්‍රසංගයක් කියෙව්වා වගේ හිතුණා සිංදුව ඇහුවාම. ඒ පරිකල්පනය නම් විශිෂ්ටයි..❤❤
කියවපු මාරම ලස්සන පොතක් 🥺💗 සින්දුවෙනුත් කතාව මැවුනා 🤗❤️🩹💐
ඒක පාර්ශවීය ආදරේ , නොකී ප්‍රේමයෙන් මම පිරුනි ❤
"මේ පිරිලා තියන මල් ඇත්තම මල් නෙමෙයි..."
සමිධ අතුලසිරි ඔයානම් කලාවක්♥🙂
හරිම සංවේදී කතාවක් ,මාරම දුකක් දැනූනා......😢😢😢
Hazitha , පහරක් තමා mchn edit ek
සුපිරියක් බං 🥹❤️🩹🫀
කතාවට වගේම song එකටත් පිස්සුවක් ...! 🤎
Tiktok දැකල ආවෙ. නියමයි ආ ⭕️💫
මාත්😂❤
💙🔥 thanks
Mamath Tik tok eka dakala awe supiri wadak kolla jaya wewa
Apith 🤩❤️
Aththatama meka marama lassanai
හරිම වෙනස් සිතිවිලි වලින් පිරුනු කෙනෙක් සමිඳ අයියා .. ❤
හොයාගෙන ආවේ හොයාගෙන ☝️😎
ඒක වෙනම vibe එකක් 🍃🖤
Deva ගෙ rap කියන්නෙ වෙනම level එකක් 🔥
❤️❤️
Heart touching ❤🥺..... Totally speechless
චැනල් එකේ සුපිරිම මික්ස් එක මෙක ❤ ආ මේක ඔයාට 🌹❤️
Thanks 👐💙
Deva thamiy gamma waddek❤
ඒකනම් සුපිරියක්❤
මම ඒ කියන love story එක වත්, පොත වත් ගැන, දන්නේ නෑ. සිංදුව අහන්න ගත්තේ අහම්බෙන් tiktok එකේ තියනවා දැකලා. comment දැකලා දැකලා තමයි ඒ ගැන දැනගත්තේ. කොහම උනත් ඒක පුදුම විදිහට හිතට දැනෙනවා. සිංදුවේ අර්ථය මනසේ ඇදෙන විදිහට හරි ලස්සනට lyrics කරලා තියනවා නේ. ඒක next level out look එකක්. Brilliant වැඩක්. අනිත් එක සිංදුව party track vibe mix content එකක් විදිහට replacement කරලා. අනිත් දේ ලංකාවේ දැන් ඉන්නවා multi talented සෙට් එකක්. ඒකේ වචන දෙයක් නෑ.... ❤️🇱🇰💪
💙
මේ වගේ තව සින්දු නැද්ද?
සංචරණී ඔයා තමයි ලෝකේ වාසනාවන්තම සහ අවාසනාවන්තම ගැහැණු ලමයා.😒😔💔
😂😢❤
❤❤❤❤
Cringe
ආදරය යනු ප්‍රකෘති උමතුවක්...💐🌳🎀
ඉගුරු මල.මම ආසම ඒකට❤❤
Ape Vibe eke thawa raharata set karana ubanam pattama waddek machn 🇱🇰
මේවා තමා අසනීප වහට බෙහෙත් 😌🌟
පොත කියවලා නෑ ඒත් ඊයෙ රෑ ඇහුවෙ සින්දුව .අද උදේ වෙනකොට විස්තරේ හෝයාගත්තා .ඇත්තටම සන්චරනි මේම කියයි ❤❤ මහා මැයි මාර ගසකට වඩා උසයි මගේ පෙම ❤
ඒ voice එක වෙනම ලස්සනක් අනෙ🥺♥️
පොත කියවලා මේක ඇහුවහම තියෙන feeling eka...eka wenama ekak ...supiru...
Mage hada pathulatama danuna.❤ekanam wenama ekak❤️🩹💔💔❤️🔥
පට්ට සින්දුව පට්ට සැනසීමක් දැනෙන්නේ❤❤
Nokii premaya
Labuu premiya , Sancharani❤✨
කීපාරක් ඇහුවද කියලා මතක නෑ.
තුත්තිරි මල් මිටක් නැතුවට පපුවම ඉරිතලා ඇති.😢❤😢❤
Ekanam marayi ...නිකම්ම නිකම් මාර නෙවෙයි....රතුම රතු මල් පිපිච්ච මැයි මාර ...☺️☺️💜️💜️
පොත කියවලා මේ සිංදුව ඇහුවාම එක වෙනව vibe එකක්....🥺♥
පට්ට දුකක් හිතෙන්නේ....🥺💐
මැයි මාර මලින් ලියවුණු , කියවුනු ප්‍රේමයක් ඒක ..
ඔහුත් අනන්තවත් බලාගෙන ඉන්න ඇති තුත්තිරි මල ආදරේ කියනකන් ...❤
හිමි නොවුනට කම් නැත , දයිවය ඔවුන් එක වරක් හෝ මුනගැස්සුවා නම්...🖤🖤
❤
මන් අකමැතිම මේ ප්‍රසංගය ඇත්තක් කියලා හිතෙන එකට🥺 ඒක මාරම මාර ප්‍රසංගයක් ඇස් දෙකේ කඳුළු නිවෙන්න දෙන්නේම නැති🤍
1M 🥳💌
ඒකටනන් ආදරේ වැඩි උනා 😚❤
Woow meka next level boza♥️😍