අංගම් කෙළිය / Angam Keliya Lyrics Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 เม.ย. 2020
  • Hi all! One of my dearest friends Kalinga Dhananjaya has made a lyrics video to this song Angam Keliya. hope you all enjoy this creation just as much as I do.
    අංගම් කෙළිය / Angam Keliya Lyrics Video
    Lyrics: Pabalu Wijegoonawardane
    Vocals: Tharuka Nayanajith
    Keyboards: Nadika Waligodapola
    Mix & Mastered @ Theevra Records
    Background Image credit: Prasanna Weerakkody
    All rights of the music track are reserved by Pabalu Wijegoonawardane
    © 2020, Pabalu Wijegoonawardane, All rights of the composition reserved. Unauthorised copying, editing, reproducing, repurposing, publishing and broadcasting of this composition are prohibited without the written consent of the copyright holder.
    Lyrics:
    දිනකර මණ්ඩල සහස්‍ර චමුඛපති නුබ ගැබ දිරි දිරි පන්නාපං
    කමලිත පුෂ්ප පුදම් යකු දිෂටි වරම් ගත සලිත කරන් මාරං
    අතට ගතිය අවිය සුවිරු තබන තබන පයට රුදුරු මතුට මතුට මකුට සරිය අවි දල්වම්
    බැන්දෙන් රැහැන් පොට ගිල්වා මකර කට බින්න රකින උන මකවාපං
    දිවියා කෙළින තැන අංගම් මැඩිල්ලයි නාඩි උලුප්පන පැති පහරයි
    තුනඟුල මැන ඇන උරපතු මැද නිල මරු විකලෙට පෙර තුන් වරුවයි
    වමට බරව දකුනු පයට රැගෙන විරිය කරව ප්‍රලය නෙතට පහර කනට සුලිය මුෂ්ටි තුනයි
    නාග මුවේ රැකි නා මිණි විලසේ පිටට නොදෙවු තද මාරණයයි
    යක්ෂ ප්‍රචණ්ඩ මහා බල ත්‍රී මුඛ තුන්බෑ කොන්තය වමත දරවු
    ජයසෙන් ගිනි අලගුව මතුලේ තිස් එක් වර විස බැඳ ප්‍රාණ වරං
    දියත දිදුල වෙසමුනි වර පැතලි ගිනියමේ නැහැ බල මුෂ්ටි දිෂ්ටි කරවන බල බිඳ බුද්ධ වරං
    සත්තයි මෙ මං රකිනා ඉටු දෙයියෝ පල්ලා දොස නැත මා අතනම්
    නව නර කාලං නව මහ අංගම් සොලොස් වට පිනුම් අත් හිර පා හිර
    තුන් වරු සත් වරු යාම තුනේ මරු දෑලේ බැන්දුම් සැනෙකින් දුරු කර
    කෙරුවේ දිවුරුම් දෙන්න ට රැකවල බුද්ධ ධම්ම සඟ පන දෙවැනිව රැක
    හතර වරම් දෙවියෝ රකු මා පන හරවා පහරින් එකුන් සියක් නිල
    මහසෙන් භූපති රාවන යකුපති සියොලඟ දොස් හැර දෑස් රකින්නේ
    සිද්ධ සූනියම් ගම්බර දෙවු සකි නිතින් දිවැස් ලා බාහු රකින්නේ
    කඩවර කම්බිලි එසැඩ යකුන්නේ සමා වෙලා මා දෙපා රකින්නේ
    අංගං කාලං වෙඩිසැර දුර හැර සත් පියවර ගිය තැන ජය දෙන්නේ
  • เพลง

ความคิดเห็น • 540

  • @avishka8141
    @avishka8141 ปีที่แล้ว +735

    අපේ දේශීය අන්ගම් කලාව ලන්කාවෙ ප්‍රචලිත කරනවට කවුද කැමති..👑❤️

    • @sahanvipshitha2353
      @sahanvipshitha2353 ปีที่แล้ว +63

      ඒහෙම උනොත් මේක සුද්දොන්ගේ අතට යනවා. මේ අද්‍යාපන ක්‍රමය වෙනස් කරලා මේක පොඩි කාලේ ඉදලම අපේ රටේ ලමයින්ට දෙන්න ඕනේ.

    • @avishka8141
      @avishka8141 ปีที่แล้ว +14

      @@sahanvipshitha2353
      අනිවාරෙන්ම ❤️

    • @oshadithisarani5837
      @oshadithisarani5837 ปีที่แล้ว +9

      අනිවාරයෙයෙන්ම

    • @pradeepindunil
      @pradeepindunil ปีที่แล้ว +7

      Mama

    • @pradeepindunil
      @pradeepindunil ปีที่แล้ว +7

      Mama

  • @geethakakalingu7879
    @geethakakalingu7879 10 หลายเดือนก่อน +54

    ඕං නමෝ අප සම්මා සම්බුදු රජානන් වහන්සේ දස පාරමිතාවන් සිහිකොට ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිට දී වැඩ සිටි තැනේදී..
    දසමාර යුද්ධයෙන් ජයගත් සැනෙන් යහනාගිරචන්ද්‍රාණුදිශ්ඨිරාහු මුඛයෙන් උහුවැඩුනු ශ්‍රී මහා සද්ධර්මයෙන් කියා දේවී පිහිටියේයෑ...
    යනු කී හෙයින් අද මා සිටින්නේ භූමි නාග රාජයාගේ පෙනගොබය පිටය භූමි දෙයියන්ගේ පුන්කලස මාගේ සුරත දරා සිටිමි
    එයින් මට සිද්ධි ජය දේව ජය සභා ජය රණ ජය රණ භූමි ජය දස බල ශ්‍රී බුද්ධ දේව දේව ජය ජය වර වර්ං මමහ:
    වැරදි තියේනම් හරිගස්සන්න

    • @lakid5148
      @lakid5148 2 หลายเดือนก่อน

      වර වරං නමහඃ

  • @glasyaethan
    @glasyaethan ปีที่แล้ว +22

    මතු බුදුවන මෛත්‍රී බෝ සතුන් ට නමස්කාර වේවා....මහා කරුණාව පාන බ්‍රද්ධ කල්පයේ උපදින මෛත්‍රි බුදුන් ට නමස්කාර වේවා... ගිණි කෙලි මැවු රාවණ දෙවියන්ට ..අංගම් මැවු අගතසි දෙවියන් ටද ගින්දර මැවු පත්තිනි මැණියන්ටද නමස්කාර වේවා 🙏

  • @anushkamadushan8199
    @anushkamadushan8199 4 ปีที่แล้ว +454

    මේක දැන් මගෙ ජාතික ගීය වෙලා. ජය වේවා මහා රාවණ පිහිටයි ❤️❤️

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 2 ปีที่แล้ว +62

    පර සුද්දා තහනම් කල අපේ උරුමය

    • @slcsa996
      @slcsa996 5 หลายเดือนก่อน +6

      කලුසුද්දොත් තවම තහනම අයින් කරල නෑනේ

  • @chathudew8264
    @chathudew8264 3 ปีที่แล้ว +244

    ඇගේ මයිල් කෙලින් වෙලා ඇස් දෙපැත්තේන් කදුලු ගලන්න ගත්තා. අම්මෝ මගේ රට මගේ ජාතිය ❤️.බුද්ධ,ධම්ම,සන්ග, පිහිටයි.🙇🙇🙇🙇🙇

    • @kelumaravindawanninayake6510
      @kelumaravindawanninayake6510 2 ปีที่แล้ว +10

      Aniwarayan

    • @avishka8141
      @avishka8141 ปีที่แล้ว +11

      සින්හ්ලේ ගැම්මක් තමයි

    • @TUTU82083
      @TUTU82083 ปีที่แล้ว +4

      සතුටු වෙයන් උබත් පරයෙක් නොවුන එක ගැන තෙරුවන් සරණයි මගෙ සිංහල බොක්කට 🙏🙏🙏💓💓💓

    • @Sajith.Premadasa.
      @Sajith.Premadasa. 11 หลายเดือนก่อน +1

      බයියෙක් නේද 😁

    • @wtdssrilanka4880
      @wtdssrilanka4880 8 หลายเดือนก่อน

      සිoහලයට ජය වේවා🎉❤❤🎉😊

  • @sridewafonseka1223
    @sridewafonseka1223 4 ปีที่แล้ว +105

    මෙක අහද්දි ලේ නලියනවා බොලව්... බොහෝ අගෙයි

  • @jayanichamali9457
    @jayanichamali9457 4 ปีที่แล้ว +135

    .. මේ තමයි අපේ කම..අපේ දේ... සියවරකට වඩා.. ඇබ්බැහි වෙලා දැං.. ❤❤❤

  • @gamingkavi779
    @gamingkavi779 2 ปีที่แล้ว +36

    ඇයි මේවා trending එන්නෙ නැත්තෙ.🔥🔥🔥

  • @chanakamaduranga5520
    @chanakamaduranga5520 4 ปีที่แล้ว +216

    ගොඩක් කාලයක් හෙව්වා.. අද හම්බවුනේ මෙ track eka.. පිස්සුවක් මේක නම්..ඇගම හීතල වෙලා ගියා..සුපිරි අයියේ ..තව කරන්න මෙවැනි නිර්මාණ ..අපි මොන සින්දු එක්ක අතරමන් උනත් නවතින්න වෙන්නෙ අපේ කමත් එක්ක..තව කියන්න තියෙනවා පස්සෙ කියන්නම්..බුදු සරණයි...🙏 ජය වේවා ..🌷🌷❤️

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 8 หลายเดือนก่อน +12

    සම්මා සම්බුදු තෙද පිහිටෙන්,රුහුනු හරිස් පත්තු වරකින ස්කන්ද කුමාර් දෙවිපිහිටෙන්, සුමන සමන් දෙවිපිහිටෙන්, සත් පත්තිනි සොලොස් පත්තිනි මැනිවරුන්ගෙ පිහිටෙන් , සත්කඩවර දෙවිපිහිටෙන්,කලු කම්බලි වර්න කම්බිලි, ගම්බාර ඔඩ්ඩිවඩිග සිද්ද සුනියම් අප්පචිලගෙ පිහිටෙන් පරසුද්දන් නසපු මගෙ මෙ අංගම් කලාව රැකෙවා මතු පරපුරක් ආරක්ශා වෙන්ට🙏💗.

  • @TUTU82083
    @TUTU82083 ปีที่แล้ว +18

    හෙළයන්ට ජය ! බුදුසරණයි අපෙ උරුමෙ අපි රැකගමු සිංහල බෞද්දයන් විදියට💖

  • @gayanitharushika5499
    @gayanitharushika5499 3 ปีที่แล้ว +79

    කියන්න වචන නෑ. සුපිරී♥♥
    හෙළයන්ට ජයවේවා!🙏
    බුදුසරණයි! රාවණ නිරිදු පිහිටයි!🙏

  • @imadumithumina2551
    @imadumithumina2551 3 ปีที่แล้ว +48

    ගොඩාක් පින් මේවා දානවට. පට්ට ගැම්මක් එන්නෙ මේ සින්දුව අහද්දි. අපේ කම දැනෙනව .

  • @viranga
    @viranga 3 ปีที่แล้ว +60

    ආවඩා ආයූ බෝහෝ වේවා...තව තවත් මෙවැනි නීර්මාණ කරන්න හැකීයාව ලැබේවා .....🙏🙏🙏🙏

  • @nethukiishinika2857
    @nethukiishinika2857 2 ปีที่แล้ว +42

    සිවි හෙලයට ජය..මහා රාවන අප්පච්චිට ජය,ගිතයේ නිර්මාතෘට ජය.....
    ...

  • @malithbro9391
    @malithbro9391 2 ปีที่แล้ว +23

    දේශීය අංගම් කලාව සම්බුද්ධ ශාසනේ අවසානය තෙක් හෙළයන් අතින් රැකේවා!

  • @koshaninadeera7244
    @koshaninadeera7244 3 ปีที่แล้ว +77

    මේක මගෙ ජතික ගිය ජය වෙවා මහා රාවන පිහිටයි 🤗

  • @technophile741
    @technophile741 ปีที่แล้ว +17

    අපේ හෙළ මුතුන් මිත්තන් හට මාගේ ප්‍රණාමය ❤️🙏

  • @uj757
    @uj757 3 ปีที่แล้ว +38

    මේ ගීතය අහද්දී මාර ගැම්මක් එනවා 💪💪💪

  • @thyagadivyanjali
    @thyagadivyanjali ปีที่แล้ว +18

    ඇග හිරි වැටෙනවා..රාවණා අප්පච්චිට ජය වේවා 🙏

  • @PurnaWeerarathna
    @PurnaWeerarathna 2 หลายเดือนก่อน +4

    ජය ජය හෙලයට

  • @ashendimalka4664
    @ashendimalka4664 5 หลายเดือนก่อน +10

    කාලය එලඹ ඇත..සිව්මහා හෙලයට ජය..යක්කයන්ට ජය.🙏☸️🍃🇱🇰🩸🌍

  • @UpendraHarshanaDeSilva
    @UpendraHarshanaDeSilva 4 ปีที่แล้ว +53

    කාලෙකිං සින්දුවක් අහලා හිරිඟඩු පිපුනා.. 🔥🔥🔥

  • @shashinirajapaksha3957
    @shashinirajapaksha3957 ปีที่แล้ว +50

    රාවණ යකුපති කියනකොට ඇගම හිරිවැටිලා අමුතු හැගීමක් ආව....නිවන් දකිනා ජාති දක්වා මා හට උපත හෙළයෙම වේවා...,🙏🙏❤️

    • @thyagadivyanjali
      @thyagadivyanjali ปีที่แล้ว +3

      🙏🙏🙏 ඇත්තමයි

    • @AkilaHarshana-qq9yo
      @AkilaHarshana-qq9yo 6 หลายเดือนก่อน +2

      මගේ රාවණා
      මූත්තනුවන්
      ජීවමානයි 🙏🙏

  • @nuwankumara7101
    @nuwankumara7101 ปีที่แล้ว +11

    මේ සින්දුව ඉක්මනට ඉවර වෙනවනෙ. තව චුට්ටක් දික් වුනානම්.මාර ලස්සනයි ඒක.😉😉🤘🤘🤟🤟👌👌👌👌❤️❤️

  • @BuddhiniKanchanaEkanayake
    @BuddhiniKanchanaEkanayake 4 ปีที่แล้ว +35

    ඉතාමත් විශිෂ්ටයි. බොහෝම අගය කරනවා. තෙරුවන් සරණයි.

  • @borntosuccess2047
    @borntosuccess2047 2 ปีที่แล้ว +9

    අම්මේ මේක ඇහුවම ඇගේ ලේ නලියනවා බොල🔥🔥🔥🔥🔥🔥🔥 රාවණා ලෙයට ජය🔥🔥🔥🔥🔥🔥🔥

  • @Laskhanpasindu
    @Laskhanpasindu 4 ปีที่แล้ว +39

    නියමයි සහෝ කඩුව සොලවනකොට එන් ගැම්ම අම්මො ජ්‍ජයෙන් ජය 🙏🙏🙏

  • @hasharamadushika8969
    @hasharamadushika8969 2 ปีที่แล้ว +9

    අපූරැයි 👌 හෙළයට ජය තෙරැවන් සරණයි...!!! රාවණ නිරිදු පිහිටයි 🙏🙏🙏👑️👑️👑️👑️

  • @supergames7554
    @supergames7554 4 หลายเดือนก่อน +4

    හිරිගඩු පිපෙනවා මේවා අහද්දි 🇱🇰

  • @ahinsanethmini7996
    @ahinsanethmini7996 2 ปีที่แล้ว +15

    ඇගේ මවිල් කෙලින් උනා මේක අහද්දි. අහම්බෙන් හම්බුනේ... අපේ රටේ අංගම් කලාව ගැන නිහතමානී ආඩම්බරයක් දැනෙනවා...🇱🇰⚔️

  • @shanthakulathunga2489
    @shanthakulathunga2489 4 ปีที่แล้ว +38

    ජය වේවා සහෝදරය. මාර ගැම්මක් එන්නෙ. තව මේ ව්ගේ ඒව කරන්න. මම මගෙ group එකක link එකක දාල support එකක් දුන්න ඔන්න

  • @nisansalasadamali3980
    @nisansalasadamali3980 2 ปีที่แล้ว +14

    මේ අපේ ජතියයි නියම සිංහල කම ඇගට හොදින් දැනෙනවා යක්කු බොලවු අපි

  • @allforlife6231
    @allforlife6231 2 ปีที่แล้ว +15

    මං ආසම මෙච්චර කාලෙකට මගෙ හිතට දැනිච්ච අපේ උරමයක් වුණ ගීයක්,Proud to be a Sri Lanka 🇱🇰

  • @slherbals130
    @slherbals130 3 ปีที่แล้ว +22

    හෙලයටම ජය වේවා රාවණා පිහිටයි

  • @liyaradisanayake3270
    @liyaradisanayake3270 3 ปีที่แล้ว +18

    මන් ඇබ්බැහි වෙලා මේ සින්දුවට❤❤❤

  • @shashinirajapaksha3957
    @shashinirajapaksha3957 ปีที่แล้ว +14

    දළදා සමිඳු පිහිටෙන් අපේ සියලු කාලාවන් තව චිරාත් කාලයක් මේ හෙළ දීපය තුළ ජීවමානව පවතීවා 🙏🙏🙏🙏

  • @chamithdilshan2437
    @chamithdilshan2437 3 ปีที่แล้ว +12

    ඇත්තමයි මේ song එකට මම ඇබ්බැහි වෙලා ඉන්නේ....ඒතරම් මේ song එක ලස්සනයි

  • @kasunjeewantha2730
    @kasunjeewantha2730 2 ปีที่แล้ว +4

    ඇගේ මවිල් කෙලින් වෙනව ඒකනම් සුපිරියක් එකෙන්ම ❤️❤️

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 4 ปีที่แล้ว +96

    මේ මෙවැනි නිර්මාණ සමාජ ගතවන කාලයයි 💪

  • @amirukenula5151
    @amirukenula5151 2 ปีที่แล้ว +5

    ගනංකරගන්න බැරිතරමටම මේ සිදුව ඇහුවා දවසකට 10පාරක් විතර අහනවා.

  • @malshaswarnasinghe2859
    @malshaswarnasinghe2859 10 หลายเดือนก่อน +4

    නිතරම අහනවා 🎉🙏🙏❤

  • @yasiruhasarangaranchagoda5782
    @yasiruhasarangaranchagoda5782 2 ปีที่แล้ว +8

    මේක අහලා ඇගේ ලේ ධාතුව රත් වෙලා රෝම කෙලින් උනේ නැත්තම් උබ සින්හලයෙක් නෙමේ 🙌❤️

  • @heshaninirodhawanninayake9648
    @heshaninirodhawanninayake9648 4 ปีที่แล้ว +19

    Supperb brother 👌👌👍👍 ලස්සන නිර්මානයක්.... 😍😍😊😊👌👌

  • @shainiweerasinghe7783
    @shainiweerasinghe7783 9 หลายเดือนก่อน +10

    මට අංගම්පොර ඉගන ගන්න ආසයි ........හෙළය බැබලේවා ❤❤❤

    • @krishanthapasindu3367
      @krishanthapasindu3367 7 หลายเดือนก่อน +1

      Kotte thiyenawa

    • @AdheeraaEdunil
      @AdheeraaEdunil 3 หลายเดือนก่อน

      @@krishanthapasindu3367 කොහේද

    • @krishanthapasindu3367
      @krishanthapasindu3367 3 หลายเดือนก่อน

      @@AdheeraaEdunil බැද්දගානෙ වෙහෙරකන්දෙ

    • @AdheeraaEdunil
      @AdheeraaEdunil 3 หลายเดือนก่อน

      @@krishanthapasindu3367 මං දැනට දෙයක් ගැන ගොඩක් දේවල් සොයාගෙන අවසන්.. එය හෙළි දක්වන්න තරම් තේරුම් ගන්න මිනිසුන් අඩුයි... මට එහෙට යන්න අවශ්‍යයි.... ලිපිනය ක්‌... තියේනම් දෙන්න පුළුවන් ද...

    • @anjaleemaduwanthi2026
      @anjaleemaduwanthi2026 2 หลายเดือนก่อน

  • @YonalPower
    @YonalPower 10 หลายเดือนก่อน +8

    සිංහ ලේ වලින් උපන් රාවණ පරපුරෙන් පැවත ගෙන එන රාක්ශස දු පුතුන්ට අගතිසි දෙයියන්ගේම පිහිටයි

  • @kavimusic--KW3936
    @kavimusic--KW3936 2 ปีที่แล้ว +29

    ඉතා විශිෂ්ටයි👌 මේක අහනවිට මාර ගැම්මක් හිතට ගතට දැනෙනවා.හෙල රාවණා පරපුරේ යක්කයින්ට ජය! අංගම්පොර ඉගෙන ගන්න එක මගේ හීනයක්. තෙරුවන් සරණයි! 🙏

  • @nishanchamara1608
    @nishanchamara1608 ปีที่แล้ว +18

    මේ ගීතය අහනකොටත් රාවන යකුපති කියනකොටත් වචනයෙන් කියන්න බැරි තරම් මාරම ගැම්මක් එන්නෙ. රාවනයන්ට ජය අංගම් කලාවට ජය අංගංපොර සටන් කලාවට ආදරෙයි හැමදාමත් ❤️❤️❤️ 🙏🙏🙏🙏

  • @nirmalarathnayaka9455
    @nirmalarathnayaka9455 2 ปีที่แล้ว +2

    Mage raththaran puthatath pabalu puthatath mema nirmanayata dayaka una samatath..hadawathinma subapathami..jaya wewa harima lassana gaambira geethayak helayange wadak budusaranai dewipihitai 👍❤️🌷🌷🌷🌷🌷🌷🌷

  • @livitube7216
    @livitube7216 2 ปีที่แล้ว +6

    හෙලයට ජය, තෙරුවන් සරණයි ! රාවණ නිරිදු පිහිටයි !

  • @dinethgamage9209
    @dinethgamage9209 2 ปีที่แล้ว +12

    මේ සින්දුව අහද්දි යක්ක ලේ ඇවිස්සෙනවා❤👌

  • @hashiniera3354
    @hashiniera3354 7 หลายเดือนก่อน +1

    Mn kellek eeth math kamathiy ape angam kalawa igena gann ❤ angam ape proudathwayai❤

  • @usggw_rw
    @usggw_rw 28 วันที่ผ่านมา +1

    ලොව්තුරා බුදුන්ගේම සරණයි මගේ හෙලයට🙏❤️❤️❤️❤️

  • @avishka8141
    @avishka8141 ปีที่แล้ว +8

    තවත් මේවගේ නිර්මාන කිරීමට ශක්තිය දයිර්‍ය වාසනාව ලැබෙත්වා 🙏👑

  • @milangiweerasekara8248
    @milangiweerasekara8248 4 ปีที่แล้ว +15

    ගැම්ම 💪

  • @chamithhimansha8023
    @chamithhimansha8023 3 ปีที่แล้ว +20

    මේක අහද්දි ඇගට එන හෙළයෙක් වෙච්ච ගැම්ම කියාගන්න බෑ 🇱🇰

  • @jayanimadushika421
    @jayanimadushika421 2 ปีที่แล้ว +8

    හිතට මාර ගැම්මක් එනවා ඒක අහනකොට 💚💝

  • @pradeepakalyana3974
    @pradeepakalyana3974 3 ปีที่แล้ว +8

    මේක සුපිරි වැඩක් , මේවගේ තව එකක් හදන්න පුළුවන් නම් කැමතියි. 😇🫀😍

  • @api5826
    @api5826 ปีที่แล้ว +3

    අපේ දේශීය සටන් කලාව වන්නෙ,විශුද්දි සටන් කලාවයි.👍👍🖐️

  • @pasindupartane1538
    @pasindupartane1538 ปีที่แล้ว +2

    මාත් ආසයි අන්ගම් කලාවට 😥😥ඉගෙන ගන්න කවුරුත් නැ නෙ

  • @sandudiwyanjalee1901
    @sandudiwyanjalee1901 ปีที่แล้ว +9

    ලාංකිකියන්ගෙ මහා රාවය ❤️‍🔥

  • @hasithaneminda188
    @hasithaneminda188 4 ปีที่แล้ว +15

    ආආ වඩා ආයුබෝවේවා 🙏❤️

  • @avishka8141
    @avishka8141 ปีที่แล้ว +6

    සින්හලේ ගැම්මත් තමයි..👑👑👑

  • @viharaekanayake714
    @viharaekanayake714 3 ปีที่แล้ว +7

    මේ තමයි අපේකම... අති විශිෂ්ටයි අයියේ 🙏💗

  • @lakminasathnidu4991
    @lakminasathnidu4991 2 ปีที่แล้ว +11

    පුදුම හයියක් දැනෙන්නෙ .. යක්ෂ ගැම්මක්💪💪💪

  • @avishka8141
    @avishka8141 ปีที่แล้ว +4

    කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැති ගීතයක්

  • @kalathra_
    @kalathra_ 2 ปีที่แล้ว +9

    විශිෂ්ඨ නිර්මාණයක් ජය වේවා..🖤🖤🙏🏿🙏🏿

  • @user-uz8cz9vs7e
    @user-uz8cz9vs7e 5 หลายเดือนก่อน +1

    දහසක් ආවත් ගහන්ඩ හයියක් ආවා ඇගට 🙏🙏🙏

  • @susa3082
    @susa3082 6 หลายเดือนก่อน

    කෙරුවේ දිවුරුම් දෙන්නට රැකවල බුද්ධ ධම්ම සංඝ පන දෙවැනිව රැක.....🙏
    හතර වරම් දෙවියෝ රකු මා පන හරවා පහරින් එකුන් සියක් නිල... 🔥

  • @gusto6803
    @gusto6803 2 ปีที่แล้ว +1

    මේ නාදවලට පදවලට ආදරේ හිතෙන්නේ අපි මේ ගීතවලට තනුවලට වහල් වෙච්ච කාලයක් කාලෙකට කලින් තිබ්බ නිසා වෙන්න ඇති. රටට ඉතිහාසයට ආදරේ කරන හොයන මිනිස්සු කොහොමත් මේ ගීතවලට මැරෙන්න තරම ආදරෙයි. ඒ හැගීම මරලා මරලා දැන් කීයෙන් කීදෙනාද ඉතුරු.. වැඩේ කියන්නේ පද, නාද හිත් අමනාපකමින් වෙන් වෙද්දී මෙවැනි ගීත කොහෙන් අහන්නද අපි ආයි..

    • @PabaluW
      @PabaluW  2 ปีที่แล้ว

      me geethaya swathantra nirmanayak. padha saha sangeethaya ekkenek ge. description eke sandahan kara atha.

    • @gusto6803
      @gusto6803 2 ปีที่แล้ว

      @@PabaluW අනිවාරෙන්ම මන් ඒක බැලුවා.. මන් සදහන් කරේ මෙම ගීතය ගැන විතරක්ම නෙමේ.

    • @he9066
      @he9066 2 ปีที่แล้ว

      @@PabaluW තව මත වගේ ගීත නැද්ද වශවත තාන්ඩව වගේ

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 4 ปีที่แล้ว +11

    පිං 🙏

  • @ayeshawickramathunga6765
    @ayeshawickramathunga6765 2 ปีที่แล้ว +14

    අගය කරන්න වචන මදි ඒ තරම් පුදුම හැඟීමක් දැනෙනවා. නිර්මාණයට දායක වුණ හැමෝටම ජය 🔥❤️

  • @sl6164
    @sl6164 2 ปีที่แล้ว +3

    රන ජය රන භූමි ජය.....❤️‍🔥

  • @hassa.2
    @hassa.2 ปีที่แล้ว +7

    මේක අහද්දි අැගට අමුතුම දෙයක් වෙනවා කියන්න තේරෙන් නෑ. අාසම සටන් කලාව අංගම්පොර ♥

  • @chamallakshitha2931
    @chamallakshitha2931 9 หลายเดือนก่อน +2

    ඇගේ හිරිගඩූ left. සුපිරියක් මේක නම් ❤

  • @nipunidhananjana
    @nipunidhananjana 5 หลายเดือนก่อน +1

    හෙලයන්ට ජය ❤❤❤❤❤

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 ปีที่แล้ว +4

    පබලු මහත්මාට ස්තූතීයී මෙය දැම්මට....

  • @slanja4656
    @slanja4656 3 ปีที่แล้ว +5

    NAMO BUDDAYA ☸️🙏❤️🇱🇰 APE BAUDDA RATA ☸️🙏❤️🇱🇰

  • @mindaralakshitha1029
    @mindaralakshitha1029 3 ปีที่แล้ว +8

    ඒ ගැම්ම සුපිරියි....ඉදිරියටත් මෙවැනි වටිනා නිර්මාණ කරන්න. ඔබතුමන්ලට සුබ පතනව.

  • @praveenmaleesha8969
    @praveenmaleesha8969 ปีที่แล้ว +2

    Ada dakke hoyala hoyala adama baluwa marama hageemak enne ahaddi💖💖💖

  • @user-qq8jm2ki5v
    @user-qq8jm2ki5v 2 ปีที่แล้ว +7

    අන්ගම් සටන් ඉගෙන ගන්න අවශ්‍ය යි.උගන්වන තැනක් දන්නවද

  • @user-vk4bw6kr4j
    @user-vk4bw6kr4j 3 ปีที่แล้ว +6

    පංකාදු නසරාණි....
    රාවණ ලෙයට ආයුබෝ ආවඩා
    🙏🙏❤️❤️🙏🙏

  • @lahirukokila6663
    @lahirukokila6663 2 ปีที่แล้ว

    Jathika geeya ..pabalu aiye patta

  • @Shanthi11073
    @Shanthi11073 10 หลายเดือนก่อน +1

    උතුම් බුද්ධ ශාන්තියෙන් සියල්ලෝ සුවපත් වෙත්වා ...

  • @thushanthalakmal.8671
    @thushanthalakmal.8671 2 ปีที่แล้ว +3

    ඉතිහාසය පුරාවටම පාවාදෙන්නන් නිසා අහිමි වු හෙලයන් නැවත ඉපද මුලු හෙලයම එක්කාසු කරත්වා...

  • @sampathtech4577
    @sampathtech4577 8 หลายเดือนก่อน +1

    ජය වේවා...🌹🌹🌹

  • @akilasandaruwan3895
    @akilasandaruwan3895 11 วันที่ผ่านมา +2

    Meka mara vibe aa ❤

  • @k.vyasindu6191
    @k.vyasindu6191 2 ปีที่แล้ว +1

    පට්ට ගැම්මක් එන්නෙ මේ සින්දුව අහද්දි.

  • @sabaragamuyakaa
    @sabaragamuyakaa 4 ปีที่แล้ว +13

    ❤❤❤❤❤

  • @manojpiumal8805
    @manojpiumal8805 4 ปีที่แล้ว +5

    kochara ahuwath gamma...

  • @MrShalith
    @MrShalith 4 ปีที่แล้ว +11

    තෙරුවණ් සරණයි අයියෙ. ආයෙ කියන්න වචන නෑ. අති විශිෂ්ටයි.

  • @avishka8141
    @avishka8141 ปีที่แล้ว +2

    හොදම හොද නිර්මායක් තවත් මේවගේම ලස්සන ගීතයක් නිර්මානයකිරීමට හැකියාව වාසනාවම ලැබේවා..

  • @pasindusanjana3336
    @pasindusanjana3336 2 ปีที่แล้ว +2

    නිරිදු රාවණා පිහිටයි ....🙏
    හෙලයන්ට ජය..💖🖐️

  • @sanjananimesh4187
    @sanjananimesh4187 9 หลายเดือนก่อน +1

    අන්ගම් 🌼💗

  • @sadeeplakshan5736
    @sadeeplakshan5736 2 ปีที่แล้ว +2

    මෙකනන් කොච්චර ඇහුවත් එපාවෙන්නෙ ne.🙏🙏💪💪

  • @rameshdilshan6974
    @rameshdilshan6974 2 ปีที่แล้ว +3

    Ege hirigadu Hadi pipena eka nawatthaganna bee ahana ahana sereta ehemmai 🥰 Ada dawasata vithrak 6 prak ehuwa 🥰🥰🥰

  • @user-bt7vp6xv7e
    @user-bt7vp6xv7e 11 หลายเดือนก่อน +1

    තව තවත් ඉස්සරහට මේවගේ ඔනේ බුදුසරණ යී ❤❤

  • @yatharthayatayamu6729
    @yatharthayatayamu6729 2 ปีที่แล้ว +3

    විශිෂ්ට නිර්මාණයක් ...තවත් ඔබතුමාගෙන් මෙවැනි ලස්සන නිර්මාණ බලාපොරොත්තු වෙනවා 🇱🇰🇱🇰🇱🇰🙏❤️❤️

  • @k-ruwak8547
    @k-ruwak8547 3 ปีที่แล้ว +3

    මා දුටු අති විශිෂ්ටතම නිර්මාණකි.මෙ දක්ශයන් එලි බහින යුගයයි.