How to attract wealth and success | Lets talk about Money | Be a money magnet

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2021
  • අපි සල්ලි හම්බ කරන්න මහන්සි වෙනවා කියන එක ප්‍රසිද්ධියේ කියන්න ලැජ්ජයි. හැබැයි අපිට සල්ලි නැහැ හරි අමාරුයි කියල ලැජ්ජාවක් නැතුව ප්‍රසිද්ධියේ කියනවා. ඒ විතරක් නෙවෙයි අනිත් අයවත් ඒ දුප්පත් පාරට තල්ලු කරගෙන යනවා. දුප්පත්කම නිදහසට කාරණයක් කරගන්නවා. එහෙම අය සල්ලි හම්බ කරන අය දිහා බලන්නේ පිස්සෝ දිහා බලනවා වගේ. හැබැයි අනිත්පැත්තට ඒ වගේ අය තනියම දුක් වෙනවා ප්‍රමාණවත් විදියට සල්ලි නැති නිසා.
    ඇත්තටම නම් සීමාවක් නැතුව අපිට ධනය අත්පත් කරගන්න පුළුවන්.
    අපි මේක ගැන නිදහසේ කතා කරන්න ඕනි. ඇත්තටම සල්ලි කියන්නේ ලස්සන මාතෘකාවක්. ඒක නිදහසේ කතා කරන්න ඕනි මාතෘකාවක්. මගේ vlog එකෙන් මම ඒ ගැන නිදහසේ කතා කරනවා. ඔබට පුළුවන් හැමදාම මේ කතාවට එකතු වෙන්න මාත් එක්ක.
    පෞද්ගලිකව ඔබේ ජීවිතය තුළ අභියෝග ජයගැනීමට මාගේ උපදෙස් ලබාගැනීමට 0772795304 අමතන්න
    Contact for Coaching sessions or Consultations with Nadeepa 0772795304
    Law of Attraction coach/ Motivational Speaker/ Life Coach/ Lawyer/ Women's Rights Activist.
    Fear of money is one of the main reasons why we do not acquire a whole lot of money and we feel money is taboo and evil. Therefore most of us do not talk much about money and we do not like to show anyone that we try hard to earn money. We are afraid of getting blamed for running after money. However, we all know that money is one of the easy ways we can turn our dreams into the reality we live.
    Tony Robbins wrote, ' How you deal with money reflects how you deal with power'.
    Honestly, money is a beautiful subject to learn and when you master money you can play with it. No matter how poor you are now, no matter what is your education, you can master money.
    Subscribe කරන්න අනිත් ඔබේ ආදරණීයයන්ටත් බලන්න share කරන්න
    Another Sinhala Motivational Video by Nadeepa Ranasinghe from the video series Sinhala Motivation. Powerful, positive thoughts and ideas are demonstrated in Sinhala in a simple way you can understand. If you are having stress, depression, experiencing defeat loss humiliation or failure, problems with your love and relationships, finance, career, job or education Nadeepa Ranasingha can guide you towards success. Change the game with Nadeepa today!
    Follow me
    Website - www.nadeepa.com
    Facebook - / nadeepaofficial
    Instagram - nadeepar?f...
    Blog - nadeepa.com/test-blog/
    #LawofAttraction #nadeepa #ChangeLife

ความคิดเห็น • 213

  • @NadeepaRanasinghe
    @NadeepaRanasinghe  2 ปีที่แล้ว +10

    Learn Law of Attraction - th-cam.com/video/FLk0wyNtatM/w-d-xo.html

    • @dilharadissanayake7014
      @dilharadissanayake7014 2 ปีที่แล้ว

      Thank you Mrs.Nadeepa 💕

    • @phonepalace9698
      @phonepalace9698 2 ปีที่แล้ว

      @@dilharadissanayake7014 mama me katauththata aluth kenek anemama hari aasai karanna.mula indala maawa puhunu karanna.mama inne mahalu madamaka, anaatha niwasayaka. Mama meetapera bikshuniyak.bawana karanawa thawamath. Mata udaw karanna obata godak in

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 2 ปีที่แล้ว +6

    ඇත්තටම අයේ වීඩියෝ ටික මුල ඉදල බලනව.ඔබතුමියගේ උපදෙස් නිසා ජීවිතයේ මම ලගාකරගත් දේ බොහෝයි.2020 මම කිසිම දෙයක් ගැන නොහිතා ශක්තිමත්ව මේ දේවල් හරියටම කලා.මට අලුතින් රැකියාවක් ලැබිල ටික දවසකට කලින් මම වාහනයකුත් ගත්ත.ඔබතුමියට ගොඩාක් ස්තූතීයි,පිං,බුදුසරණයි,දීර්ඝායුෂ ලැබේවා.ගොඩාක් ස්තූතීයි විශ්ව මාතාවනි.

    • @lasanthasanjeewa9795
      @lasanthasanjeewa9795 3 หลายเดือนก่อน

      ස්තුති ආදරණීය නoගි 🙏

  • @gayanliyanage1
    @gayanliyanage1 2 ปีที่แล้ว +2

    මට වයස 23..යි.මිස් මුලින් මට පඩිය 30 000 යි... මම වැඩ කරේ තුනපහ කඩේක... පුදුම කට්ටක් කෑවා..මුලු මාසෙම වැඩ පෝයට විතරයි නිවාඩු තිබුනේ.. ඉතින් මන් focus එක වෙනස් කරා ස්තූති වන්ත උනා... ඒ බොස් ගෙන් ගොඩක් බැනුම් ඇහුවා .. ඒ ත් මම මෙත් සිතින් ඒ බොස් ට ස්තූතිවන්ත උනා.. අන්තිමට මට හොද ජොබ් එකක් ලැබුනා.. දවස් 20 මම මාසෙට වැඩ කරන්නේ. මාසෙකට 46 000 ක දැන් වැටුපක් ගන්නවා.. මිස් ගේ විඩියෝස් මුල ඉදන් හැම විඩියෝස් එකක්ම බලල තියනවා... අමතර ආදායම් වැඩි කරගෙන තියනවා.. ගොඩක් ස්තූතියි මිස්.. ගොඩක්ම ස්තූතියි ..🙏🙏🙏❤️

  • @tharangagamage899
    @tharangagamage899 2 ปีที่แล้ว +18

    ඔයා මහත් වෙලා ලස්සනවෙලා. අපේ කමෙන්ට් වලින්ම ලස්සන වෙලා...❤️❤️❤️ හිත පිරෙනවා ඔයා දිහන්බලන් ඉද්දි

  • @madushanidisanayaka6317
    @madushanidisanayaka6317 2 ปีที่แล้ว +5

    ඔබතුමියගේ වීඩියෝ හැමදාම බලනවා.ඒ වචනවලින් පුදුම ශත්තියක් ලැබෙනවා.බොහොම පින්

  • @umeshi6611
    @umeshi6611 2 ปีที่แล้ว +4

    හිත නිවන, ජීවිතය හදන ඔබතුමියට බොහෝම ස්තුතියි.. 🙏🙏❤❤

  • @AjithAjith-kw8nr
    @AjithAjith-kw8nr 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දුව
    ඔබ මේ සමාජය ට මහත් සේවාවක් සිදු කරන දුවකි.
    ඉතින් අපි ආශිර්වාද කරනවා දුවගෙ සියලු කටයුතු සාර්ථක වේවා..
    සුවපත් වෙත්වා...

  • @hemalikulathunga4048
    @hemalikulathunga4048 2 ปีที่แล้ว

    Hemadama ude keeyatada patan ganne dear.
    Subama suba dawasak wewa

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz 2 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි මිස් මේ විදියට වටිනා උපදෙස් ලබා දෙනවාට.
    සුවපත් වේවා !

  • @lionelsilva8400
    @lionelsilva8400 2 ปีที่แล้ว

    How nice of you. Thanks a lot.

  • @shiromilokuvithana7889
    @shiromilokuvithana7889 2 ปีที่แล้ว

    Thaks Miss Nadeepa meka jathika mehewarak me welawe. Mamanam already me dewal follow karanawa oba thumiyage Maya ran doratuwa magin

  • @tvmig8702
    @tvmig8702 2 ปีที่แล้ว

    Excellent presentation...

  • @amasha2486
    @amasha2486 2 ปีที่แล้ว

    Godak sthuthi mis❤️

  • @malithiabeysinghe
    @malithiabeysinghe 2 ปีที่แล้ว

    Thank you so much ma'am 💜 waiting for the next video😇

  • @dinushijayathilaka1289
    @dinushijayathilaka1289 2 ปีที่แล้ว

    ඔයාව දැක්කාම හරිම සතුටුයි. මට මතක් වෙනවා මමත් පොඩි කාලේ ඉදලාම ඔය වගේ පොත් හොය හොයා කියෙව්වා. ඒ කාලේ මේ වගේ ඩිජිටල් දේවල් තිබ්බේ නැහැනේ. මූර්ති හාමුදුරුවන්ගේ පොත් ටික තමා හිතින් වැටෙන වෙලාවකම බැලුවේ. ඔබ අලුත් පරපුරට හොඳ දෙයක් ලබාදෙනවා මේ දේවල් වලින්. ස්තුතියි ❤️

  • @imashadesilva5006
    @imashadesilva5006 2 ปีที่แล้ว

    Thank u so much miss🙏🙏.. Waiting for your next video... 🥰

  • @sandyaathulathmudali5797
    @sandyaathulathmudali5797 2 ปีที่แล้ว

    ස්තුතියි දුව. හරිම පැහැදිලිව ගොඩක් වැදගත් දේවල් කියා දුන්නාට. ඔයාට ජයම පත්නවා . තෙරුවන් සරනයි! 🙏🙏💰💰☀️☀️💜

  • @Nora-rx8de
    @Nora-rx8de 2 ปีที่แล้ว +1

    ජීවිතය ජය ගන්නට ඔබේ ඔවදන් ගොඩක්ම වටිනචා මිස් ඔබට ගොඩක්ම ස්තූතියි

  • @ishasewmini8635
    @ishasewmini8635 9 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ඔබතුමියට.තෙරුවන් සරණයි🙏🏻🙏🏻🙏🏻

  • @thusharishyamali8416
    @thusharishyamali8416 2 ปีที่แล้ว

    Adath mudal sambandayen deyak jeewiteta akathu karagaththa,bohoma sthuti 🙏👍

  • @sagarishiromani2549
    @sagarishiromani2549 2 ปีที่แล้ว

    Thanks miss video eka danakan balanna hitiye💝💝💝😍🌹

  • @desh886
    @desh886 2 ปีที่แล้ว

    You are my best friend ....thank you ...sister ....hats off....and wish you ...all the best....

  • @dilinimadushani4768
    @dilinimadushani4768 2 ปีที่แล้ว

    Thank you mis 🙏🙏🙏
    Obathumiyata dirgayusha labewa🙏🙏🙏

  • @kalindudasanayake7307
    @kalindudasanayake7307 2 ปีที่แล้ว

    Godak sthuthi miss... Hamadema kiyala dunnata❤🌹

  • @hemalimangalika6560
    @hemalimangalika6560 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුති ඔබතුමියට ...🙏 මිල කල නොහැකි උපදෙස් ලබාදෙනවා. ස්තුති.... 🙏🙏🙏❤

  • @meegollameegolla431
    @meegollameegolla431 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි . අහන් ඉන්න ආසයි. ස්තූති ගොඩාක්

  • @indunilthushara1510
    @indunilthushara1510 2 ปีที่แล้ว

    Athatama godak hoda idea tikak gatha thanx akka

  • @namalgunarathna780
    @namalgunarathna780 2 ปีที่แล้ว +4

    ඔබ තුමියට ගොඩක් ස්තුතියි ....!!!

  • @celienarunali
    @celienarunali 2 ปีที่แล้ว

    thank you nadeepa mis

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว

    Onna miss mamat awa
    ඔයාව බලලා මම ගොඩක් දෙවල් කරන්න උත්සාහ ගත්තා .. ස්තුතී ❤
    මමත් දැන් channal ekak karanawa..
    Thanks ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @susu-vb4dx
    @susu-vb4dx 2 ปีที่แล้ว

    Godak pin.antimata kiyapu tika godak hitata denuna...ස්තුතිය ❤️❤️

  • @raniari6013
    @raniari6013 2 ปีที่แล้ว

    Thank you so much mis jaya wewa theruwam saranai

  • @nilminideepika4186
    @nilminideepika4186 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි මිස් ව්ශ්වයේ ආශිර්වාදය මිස් ඇතුළු අපි සියළු දෙනාටම ලැබේවා .දැන් මට හිතෙනවා මම අලුතෙන් ඉපදුනා වගේ.පුලුවන් හැම වෙලාවෙම මම මිස්ගේ වීඩියෝ බලනවා.මම දැන් ඉන්නේ ගොඩාක් ගොඩාක් ගොඩාක් සතුටින් .❤❤❤❤

  • @wijayanthirajakaruna1719
    @wijayanthirajakaruna1719 2 ปีที่แล้ว

    Excellent akki. Thank u soo much. Love u a lot.

  • @maduabesekara4909
    @maduabesekara4909 2 ปีที่แล้ว

    Bohoma sthutui madam.

  • @ranjanagunaratne5525
    @ranjanagunaratne5525 2 ปีที่แล้ว

    Thanks a lot for your valuable guidance .

  • @notymadu3565
    @notymadu3565 2 ปีที่แล้ว +4

    හදවතින්ම ස්තුති ඔබ තුමියට ❤️🙏

  • @maneeshamadubashini8969
    @maneeshamadubashini8969 2 ปีที่แล้ว

    Akki me wage hamadama udeta enna...blan innawa vedio eka danakan...thank you so much....♥️♥️♥️♥️♥️

  • @kalyanikalyani6782
    @kalyanikalyani6782 2 ปีที่แล้ว

    ඇත්තටම මුල් කාලයේ අපිට මේ දෙවල් කියලා දෙන්න හිටියනං !! ඔයා ට තෙරුවන් සරණයි

  • @thilinivindya2013
    @thilinivindya2013 2 ปีที่แล้ว +1

    Makeup නැතුව natural ගොඩක් ලස්සනයි අක්කා.. හෙට video එක දානකම් බලන් ඉන්නවා. ❤️

  • @gayanliyanage1
    @gayanliyanage1 2 ปีที่แล้ว +1

    I wont to win my life.. most helpful your videos.. Thankyou 🙏 so much...🙏❤️

  • @tobeaprofessionalaccountan1982
    @tobeaprofessionalaccountan1982 2 ปีที่แล้ว +4

    May you prosper in all aspects in your life. Whoever watching this video also may happily enjoy a luxury life.

  • @ruwanimadhushikawickramasinhe
    @ruwanimadhushikawickramasinhe 2 ปีที่แล้ว

    Ada video eken mage life eka ganama kiuwa wage. ස්තූතියි මිස්. 🙏

  • @ajanthalakmali1850
    @ajanthalakmali1850 2 ปีที่แล้ว +1

    Thank you dear Nadeepa❤️❤️❤️

  • @Lakshan_wickramasooriya
    @Lakshan_wickramasooriya 2 ปีที่แล้ว

    Thank you අක්කේ... මේ දේවල් කියල දෙනවට.....

  • @vinodanidias3660
    @vinodanidias3660 ปีที่แล้ว

    Thank you. Miss .

  • @sujithpremachandra4572
    @sujithpremachandra4572 9 หลายเดือนก่อน

    Thank you miss , thank you so much.

  • @erandishyamali6774
    @erandishyamali6774 ปีที่แล้ว

    Vishvayata sthuuthi obathumiyage vedio dakinna selessuwata. Obathumiyatat sthuuthi.....

  • @bepositivelovenature5418
    @bepositivelovenature5418 2 ปีที่แล้ว

    Thank you miss.i like all the topics you are talking.all are very important to our lives.thank you soooo much for your dedication ......and effort......❤❤❤❤❤❤😍😍😍😍😍

  • @SasiKala-rb9pw
    @SasiKala-rb9pw 8 หลายเดือนก่อน

    මිස් ඔබනම් දෙඋදුවක් මගේ jiwetayta පායපු තරුවක් ❤️ස්තුතියි ස්තුතියි ස්තුතියි ගොඩක් 🙏ඇත්තටම ඔබ නිවන් දකින්න ඕන අපේ තරුණ ජීවේතය ගොඩ ගන්න දරන මෙහයට 🙏🙏🌹🌹❤️❤️❤️❤️

  • @-dora6814
    @-dora6814 2 ปีที่แล้ว

    ස්තූතියි 🌹🌹🌹නදීපා අක්කේ.. ඔයාගෙ උපදෙස් ගොඩක් වටිනවා 🌸

  • @gayaniliyanage3176
    @gayaniliyanage3176 2 ปีที่แล้ว

    Thank You.miss❤️🤗

  • @ruveerandy3740
    @ruveerandy3740 2 ปีที่แล้ว

    Ahenawa madi wage. Bohoma ස්තුති miss

  • @iroshimanel2407
    @iroshimanel2407 2 ปีที่แล้ว +2

    බොහොමත්ම ස්තුති ඔබ තුමියට ❤️❤️🙏🙏

  • @KRKS12
    @KRKS12 2 ปีที่แล้ว

    Thank you miss. Hama dama me wage vdo ekak danna

  • @shamikaprasadini2845
    @shamikaprasadini2845 ปีที่แล้ว

    Thank you so much miss🙏🙏🙏

  • @ASHANonline
    @ASHANonline 2 ปีที่แล้ว +9

    Thankyou Nadeepa akke 😊

  • @dhev4895
    @dhev4895 2 ปีที่แล้ว +3

    හදවතින්ම ස්තූතිවන්ත වෙමි!❤

  • @rlarangika457
    @rlarangika457 2 ปีที่แล้ว +1

    Thaks miss godak pin

  • @rupikatisera323
    @rupikatisera323 6 หลายเดือนก่อน

    Oba tumiyata thanks 🙏

  • @niranjalawijekoon1747
    @niranjalawijekoon1747 2 ปีที่แล้ว

    දුව මගේ ජීවිතයේ නොහිතපු අයුරින් එක්තරා සිද්දියකින් කඩා වැටුනා.ඒ මොහොතේ ආව මගේ හිතේ දහිරියට මම තට්ටු තුනක ගොඩනැගිල්ලක් සහ බ්ස්නස් දෙකක් කරා.මට මම ගැන ගොඩක් සතුටුයි .ඒ වගේම මම ගොඩක් අයට උදව් කලා .දුවගේ මේ වැඩසටහන් බලලා තවත් මම පන්නරය ලැබුවා.මගේ වැරදී මම තේරුම් ගත්තා .ගොඩක් ආසයි අහගෙන ඉන්න .මම ගොඩක් අයට මේ වැඩසටහන බලන්න යැව්වා .අවබෝධ කරලා දුන්නා.විශ්වයට ස්තුතියි ඔබව මුනගස්සලා දුන්නට

  • @thiranyayuvindikumarage358
    @thiranyayuvindikumarage358 2 ปีที่แล้ว

    Thank you Nadeepa, මේ හැම දෙයක්ම කියල දෙනවට.

  • @lakminiprashanthi4027
    @lakminiprashanthi4027 2 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබට.

  • @sunandagamage1091
    @sunandagamage1091 2 ปีที่แล้ว

    Very big Thank you Madam. Very useful to our youth. ❤❤❤❤❤❤❤❤

  • @sumithrachandani8053
    @sumithrachandani8053 2 ปีที่แล้ว

    Great 👍thanks

  • @thanujaudukalage875
    @thanujaudukalage875 2 ปีที่แล้ว

    ස්තූතියි නදීපා 🌷වටිනා දෙයක් ඔයා නිසා හැමදාම ත් ජීවිතය ට එකතුකර ගන්නවා.

  • @sadunitharaka2363
    @sadunitharaka2363 2 ปีที่แล้ว

    ගොඩක් පිං ඔබතුමියට.

  • @Akph883
    @Akph883 2 ปีที่แล้ว +1

    Thank you very much..🙏

  • @madushanipramesha1903
    @madushanipramesha1903 2 ปีที่แล้ว

    That sound is great 🤝 thanks a lot mam 😍

  • @sanathwatuthanthrige7844
    @sanathwatuthanthrige7844 2 ปีที่แล้ว

    Thank you so much....madam...stay safe always .....budu saranai ....

  • @mallikaarachchigegeethani6166
    @mallikaarachchigegeethani6166 2 ปีที่แล้ว

    ස්තුතියි මිස්...හැමදාම මෙි වැඩ සටහන් බලනවා...මට පුංචි දෙයක් කියා දෙන්න...මට ලැබෙන මුදලක්...ඉවර වෙනතුරැ නැවත මුදල් ලැබෙන්නෙ නැහැ..අවසන් වෙන කිටිටුව නැවත ලැබෙනවා...මම තදින් දහම තුල දිවි ගෙවන..හැම කෙනෙකුටම උදවු කරන ...සතුටින් ඉන්න කෙනෙක්..එ්ත්...අාර්තිකේ එකම තැන...අැයි මෙහෙම වෙන්නෙ..වෙනස් කරන්න කියා දෙන්න

  • @chandimamadumali9614
    @chandimamadumali9614 2 ปีที่แล้ว

    😍😍😍Thank you😍😍😍😍

  • @nirosharathnayaka4278
    @nirosharathnayaka4278 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි මිස් .

  • @ND-no8zh
    @ND-no8zh 2 ปีที่แล้ว

    Thank you so much madam..

  • @hpnd6706
    @hpnd6706 2 ปีที่แล้ว

    බොහෝම ස්තූති ...🙏

  • @anjis.shorts
    @anjis.shorts 2 ปีที่แล้ว +1

    Thank you miss 😊❤

  • @mmmf4198
    @mmmf4198 2 ปีที่แล้ว +2

    ගොඩක් පිං ඔබ තුමියට ❤

  • @sisiradeshapriya2348
    @sisiradeshapriya2348 2 ปีที่แล้ว

    Thank you mis. Budu saranai. ..

  • @nayani923
    @nayani923 2 ปีที่แล้ว

    Thank you very much. ❤.

  • @ruwanmini
    @ruwanmini 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි ♥️

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว

    Mata hinenut miss kiyana dewal penna gatta.. mama dan පර්ත් ekata watila inne... i love 💘 miss thanks ❤

  • @nayomikarunanayakekarunana6728
    @nayomikarunanayakekarunana6728 2 ปีที่แล้ว

    Thank you very much

  • @kalpalahiru7382
    @kalpalahiru7382 2 ปีที่แล้ว +1

    Thank you.

  • @user-wh8zg4xs2e
    @user-wh8zg4xs2e 5 หลายเดือนก่อน

    Me videyo aka dakena ada 2024.02.27.harema sathutui.mage visva mathavata sthuthii sthuthii.mis obatah sthuthii sthuthii.

  • @sandamalidissanayaka6488
    @sandamalidissanayaka6488 2 ปีที่แล้ว

    Thank you akke 🙏🙏🙏

  • @madhurichathurangani1460
    @madhurichathurangani1460 2 ปีที่แล้ว

    බොහෝම ස්තුති මිස්

  • @kusumlathalatha9094
    @kusumlathalatha9094 2 ปีที่แล้ว

    Wadaga watena desanawa🌺🌺🌺🌺

  • @sajithnamal9375
    @sajithnamal9375 2 ปีที่แล้ว

    Vishwayatath misstath godaak sthuthi

  • @koshiladilhara1941
    @koshiladilhara1941 2 ปีที่แล้ว

    Thank you miss

  • @nadeemanilmini6607
    @nadeemanilmini6607 2 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි මිස්..

  • @poornimasenevirathna8242
    @poornimasenevirathna8242 2 ปีที่แล้ว

    Thank you nadeepa 🙂 Thank you universe

  • @gaminikuruppu6721
    @gaminikuruppu6721 2 ปีที่แล้ว +1

    Bohoma sthuthi

  • @priyankaraperera5295
    @priyankaraperera5295 2 ปีที่แล้ว

    thank you very much Madam

  • @chandulaherath
    @chandulaherath 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි madam 🙏♥️

  • @himalidilrukshi8792
    @himalidilrukshi8792 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏

  • @nimalikekunamullage6263
    @nimalikekunamullage6263 2 ปีที่แล้ว

    Thank you

  • @thilanka4u
    @thilanka4u 2 ปีที่แล้ว

    Thank you miss..

  • @chandirathnayake9391
    @chandirathnayake9391 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි 🙏

  • @Gayanii.Nirupamaa
    @Gayanii.Nirupamaa 2 ปีที่แล้ว

    Thank you miss 😍

  • @NatureLoverGirl
    @NatureLoverGirl 2 ปีที่แล้ว

    Thanks miss 💕