හැමදේම වෙන්නේ හොඳට කියන අදහස හරියට පාවිච්චි කරමු | Life Transformational Guidance

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 167

  • @vimukthichamika1021
    @vimukthichamika1021 2 ปีที่แล้ว +12

    ගොඩක් negative වෙලා ගොඩක් හිතින් වැටිල ඉන්න වෙලාවක තමා මිස්ගෙ වීඩියෝස් බලන්න හම්බුනේ.හිතට ලොකු සහනයක් දැනෙනව දැන් නම්.කොහොමහරි ගොඩයන්න ඕන කියල හිතුන.මිස්ට ගොඩාක් පින්❤️🙏🙏🙏

  • @gunasenawm.107
    @gunasenawm.107 2 ปีที่แล้ว +9

    අහක දමන්න එක වචනයක්වත් නෑනේ. ඔබ විශ්වයේ දායාදයකි. ස්තුතියි.

  • @Nethmini487
    @Nethmini487 2 ปีที่แล้ว +36

    2022 ඒලෙවල් අයට විඩියෝ එකක් කරන්නකෝ🤩

  • @somaperera8761
    @somaperera8761 5 หลายเดือนก่อน +2

    ඔබේ කාලීන ඔවදන් ජීවිතෙට ජීවයක් දෙනවා, ස්තූතියි ඔබට

  • @rumeshapeiris72
    @rumeshapeiris72 ปีที่แล้ว +4

    හදවතින්ම විශ්වයට ස්තුතිවන්ත වෙනවා මට ඔබගේ videos මුණගැස්සුවාට❤

  • @raviniaberathna2846
    @raviniaberathna2846 ปีที่แล้ว +3

    මේ වීඩියෝ එක බලන්න මට අවස්ථාව සලසා දුන්නාට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි... ❤🙏
    ස්තූතියි නදීපා මගේ ජීවිතේ වෙනස් කරගන්න නිවැරැදි මාර්ගය පෙන්වා දුන්නාට ...❤🙏

  • @diliniiddamalgoda6313
    @diliniiddamalgoda6313 2 ปีที่แล้ว +10

    මට ප්‍රශ්නයක් තියනවා කියනවට වඩා මට මේ අවස්ථාවට විසඳුමක් අවශ්‍යයි කියන එක වඩා හොඳයි

  • @amandasiriwardhana1979
    @amandasiriwardhana1979 3 หลายเดือนก่อน +1

    වටිනා වීඩියෝ එකක්...හැම දේම හොඳට වෙනවා කියන දේ ඇත්තටම ජීවිතයට ගලපගන්න විදිය ගැන කියලා දුන්නට thanks..❤😊

  • @naveenhewavitharana58
    @naveenhewavitharana58 2 ปีที่แล้ว +5

    ඔබතුමීට බොහෝම පින්..ඔබතුමියව මුණගැස්සුවාට යූ ටියුබෙන් හෝ විශ්වයට මා ස්තූතිවන්ත වෙනවා🙏❤

  • @salindavin
    @salindavin 11 หลายเดือนก่อน +1

    😂මගේ ජීවිතේ උන හොදම දේ මිස්ව මුණ ගැහුන එක..ඔයාට දීර්ඝ ආයුෂ ලැබෙන්න ඕනි.

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 หลายเดือนก่อน

    12:12 මට සතුටුදායක ආදරනීය ජීවිතයක් ලබා දුන් විශ්වයට ස්තුති 😊

  • @chamodyagunasekara7730
    @chamodyagunasekara7730 2 ปีที่แล้ว +3

    ප්‍රශ්නය= ගැටලුව
    ගැටලුවක් කිව්වම මට නම් මතකෙට එන්නේ අපි 5 වසරෙදි විසදන ගණිත ගැටලු,ඒ නිසා මට සිතුවිල්ලක් එනවා ඒ ගැටලු වගේ සරලව ජීවිතේ ගැටලුත් විසදන ක්‍රම ඇති නේද කියලා. 😊 මම කාට හරි ප්‍රශ්නයක් ගැන කියද්දි ඒක පටන් ගන්නෙම ප්‍රශ්නයක් කිව්වට එච්චර ලොකු ප්‍රශ්නයක් නෙව් කියලා එහෙම කියද්දිත් මගෙ හිත්ට යනවා ඇත්තටම මේක එච්චර ලොකු දෙයක් නෙවේනේ කියලා.
    ස්තූතියි මිස්. 😊

  • @VihaganaTharindi
    @VihaganaTharindi 29 วันที่ผ่านมา

    මේ වෙලාවෙ මට ඕනිම විදියෙ විඩියො එකක් මුණගැස්සු විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි ❤ ඔබතුමියටත් ගොඩක් ස්තුතියි ❤️

  • @nissankafernando7427
    @nissankafernando7427 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබතුමියට ජිවිතයට ලොකු පාඩමක් 🙏🙏🙏 👍👌👍👌👍👌👌👍👌👍🙂😀🙂😀

  • @thanujaudukalage875
    @thanujaudukalage875 2 ปีที่แล้ว +3

    Thank u Nadeepa 💐🌺🌺ඔයා නිසා හැමදාමත් ජීවිතය ට බොහෝ දේ එකතු කරගන්න වා ❤️

  • @sudheenajeewanthi3980
    @sudheenajeewanthi3980 11 หลายเดือนก่อน

    විෂ්වයට ගෝඩාක් ස්තූතියි....මේ වගේ ගුරුහරුකම් ලබා දුන් ඔබ තුමියටත් ගෝඩාක් ස්තූතියි ....ආදරෙයි මගෙ විෂ්වයට 🙏❤

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 6 หลายเดือนก่อน

    හරි තීරණය හරියට ගන්න ඕනි. නැත්තම් වැඩක් නෑ ...ඒක හරියටම හරි නදීපා මිස්....

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr2287 9 หลายเดือนก่อน

    Oh my god 🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මම විශ්වයට ගොඩාක් ස්තූති කරනවා මැඩම් වගේ කෙනෙක්ව මට internet එකෙන් මුණගස්වපු එකට. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️madam මාරම මාරයි. ජීවිතයට ගොඩාක් වටිනා අදහස් මාරට දෙනවා කියල වැඩක් නැහැ. මමත් සීයට සීයක් ඔය අදහස් වලට එකඟ වෙනවා. Thank u very much madam. Excellent........................................😮😮😮😮😮😮😮😮😮😮😯😯😯😯😯😯😯😯😯😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯👍👍👍👍👍👍😃

  • @lahiruiahiru17
    @lahiruiahiru17 5 หลายเดือนก่อน

    ආදරණීය විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏

  • @ayeshadissanayaka4857
    @ayeshadissanayaka4857 ปีที่แล้ว +1

    Thank you madam. ❤️❤️ගොඩක් ආදරෙයි. 💗💗ප්‍රශ්නයක් ආවම මන් දැන් මන් ගැන තවත් හිතන්න වෙයි වගේ කියලා හිතුවොත් මැඩම් හොදයි ද

  • @shanakasandaruwan5380
    @shanakasandaruwan5380 2 ปีที่แล้ว +2

    ඔබට ගොඩක් ස්තූතියි...මාව මනසින් ශක්තිමත් කරාට...ආදරනිය විශ්වය ඔබටත් ගොඩක් ස්තුතියි

  • @nirosharathnayaka4278
    @nirosharathnayaka4278 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි මිස් අපේ ජීවිතත් හොඳින් අවබෝධ කරගන්න මිස්ගෙ වීඩියෝ ගොඩක් උපකාරී වුනා .තෙරුවන් සරනයි මිස් .😍🌹💜️

  • @ruvinikaushalya8107
    @ruvinikaushalya8107 2 ปีที่แล้ว +4

    හරිම වටින අදහසක් මිස් . ස්තුති ඔබට. මේ දේ මං කල්පනා කරමින් හිටපු දෙයක්. හිතල හිතල අන්තිමට හිතනව මේ රැකියාව ලැබිල තියෙන්නෙ මගෙ හොදට. ස්තුතිවන්ත වෙන්න ඕනෙ මේක මේ වෙලේ තියන එකට කියල හිතල මමම හිත හදා ගන්නව. නමුත් වෙනස් විය යුතු තැන වෙනස් විය යුතුයි. මේ වීඩියෝ එක ඒ ගැන වඩා හොදින් හිතන්න ගොඩක් උපකාරී උනා. ස්තුති ඔබට 💐

    • @ashokaranathunga6845
      @ashokaranathunga6845 ปีที่แล้ว

      ඔයා නාදිපා කතා කරන දේ ජීවිත සාර්ථක කරනවා වගේම සුවපත් කරනවා ඔයාට තෙරුවන් සරණයි

  • @yuddeshalakmali8387
    @yuddeshalakmali8387 2 ปีที่แล้ว +1

    Thank you mis...ඇත්තටම සමහර තැන් දාල එන්න මම පරක්කු වුනා කියල හිතෙන්නෙ දැන් තමයි

  • @NilukaAlmeda
    @NilukaAlmeda 4 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට මම.ඔබගේ video එක බලන.අලුත් .කෙනෙක්

  • @isurusampath5652
    @isurusampath5652 ปีที่แล้ว

    🙏 🙏 🙏 බොහොම පිං !!!
    ඔබ තුමිය කියන දේවල් හරිම ප්‍රායෝගිකයි. මිනිස්සුන්ගෙ හදවත් කියවන්න දන්නවා. ස්තූතියි මැඩම්.

  • @isuriseuwandi2211
    @isuriseuwandi2211 2 ปีที่แล้ว +5

    I watched your videos for about an year..... Family issues, job issues, relationships, loneliness beat me a lot then......I was in the depth......now every thing has changed: I feel happy, surrounded by loved ones,my carrier is about to change to do what I love..... Thank you very much.....wish you all the best to continue your great service

  • @harshanaariyawansa5674
    @harshanaariyawansa5674 2 ปีที่แล้ว +1

    මට ප්‍රශ්නයක් තියෙනවා ඵ්කට උදව්වක් ඔනෙ කියන එකට " මට ඔයගෙන් advice එකක් ගන්න පුලුවන්ද " කියලා අහුවොත් එ පුද්ගලයටත් ඒක පොඩි වටිනකමක් වෙනවා එතකොට එයත් හොද effort එකක් ලබා දෙයි.

  • @nuwanhk80perera80
    @nuwanhk80perera80 2 ปีที่แล้ว

    ඔක්කොටම කලියෙන් මේ රට පාලනය කරන පල් හොරු ටික පන්නා දමමු මිස්.
    නැත්නම් අපි තනි තනි පුද්ගලයෝ වශයෙන් දියුනු උනත් මේ පල් හොරු අපේ අපි උපයාගත් හැම දේම සතේම හොරා කනවා මිස්.
    ස්තුතියි
    ජයවේවා මිස්.

  • @jeewanmanoj8086
    @jeewanmanoj8086 ปีที่แล้ว

    මට ප්‍රශ්නයක් ,,,ඒවෙනුවට කියන්න පුලුවන් මට අලුතෙන් හිතන්න දෙයක් කියලා..

  • @nadeekagunarathne1615
    @nadeekagunarathne1615 8 หลายเดือนก่อน

    මගේ අත්දැකීමක් ..මටම කීවා වාගේ.🙏

  • @naveenfernando267
    @naveenfernando267 2 ปีที่แล้ว +1

    10:22
    මගේ මතයත්💙🙏 මිස්.
    More valuable thanks 💙 universe a miss.

  • @malkanthimalkanthi5548
    @malkanthimalkanthi5548 2 ปีที่แล้ว +2

    ස්තුතියි මිස් ඔබතුමියට සියළු පැතුම් ඉටු වේවා !!!🙏🙏🙏

  • @fggcvh8880
    @fggcvh8880 ปีที่แล้ว

    Me maha balagathu wiswayatath ,oba thumiyatath ස්තුති ස්තුති ස්තුති ,mata oba thumiyage desanaya ahanna labima පිළිබඳව me wiswayata ස්තුති ස්තුති ස්තුති

  • @navodanethmini8852
    @navodanethmini8852 2 ปีที่แล้ว +1

    ගොඩක් පිං මිස්🥰 Thankyou ❤️

  • @manjulakumara9504
    @manjulakumara9504 2 ปีที่แล้ว

    ඔබ තුමියට බෙහෙවින් ස්තූතියි ජීවිතය ගැන කියා දෙනවාට..!!

  • @dzjhldjzgrd1796
    @dzjhldjzgrd1796 5 หลายเดือนก่อน

    ඇත්තටම ඔයාට ගොඩක් පින් ❤

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 2 ปีที่แล้ว

    ඔබතුමියට බොහෝම ස්තුතියි මිස් 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ....

  • @upeshikajanaka4210
    @upeshikajanaka4210 2 ปีที่แล้ว +1

    ප්‍රශ්නය වෙනුවට විසදා ගනීමක්...

  • @rathnayakarathnayaka5084
    @rathnayakarathnayaka5084 ปีที่แล้ว

    ස්තූතියි ❤❤❤❤❤❤

  • @geethsandaruwan8965
    @geethsandaruwan8965 ปีที่แล้ว

    Ane mata rosa malak...🔥🙏🙏🙏kiyala mn nam kiyanne...dan nm mata rosa mal nathima tharam nadepa mis oya nisa...oyata gdkma ස්තුති ස්තුති ස්තුති ඔයාට 🙏🙏🙏❤️🔥😍

  • @shashikalamalshi7227
    @shashikalamalshi7227 2 ปีที่แล้ว +1

    මන් හුගක් දුක් විදින කෙනෙක් අක්කෙ....ජීවිතෙ එපා වෙල තීන්නෙ.plx mta help krnna

  • @nadeekadissanayaka3498
    @nadeekadissanayaka3498 ปีที่แล้ว

    මටත් ඕනි අඩියක් ඉස්සරහට තියන්න මේ ජිවිතේ එපා වෙලා තියෙන්නේ එත් මං පරක්කු වැඩි මොනවද කරන්න ඕන කියලා තාම හිතනවා

  • @taksmilasandakelum913
    @taksmilasandakelum913 2 ปีที่แล้ว +1

    විශ්වයට ගොඩක් ස්තුති මිස්ව munagassuwata👑️

  • @ThanuMaduwanthi
    @ThanuMaduwanthi 6 หลายเดือนก่อน

    ❤විස්වයට ස්තූතියි

  • @rruwankumara8761
    @rruwankumara8761 2 ปีที่แล้ว

    මේවා අපට කියා දෙනවාට ඔබ තුමියට බොහොම ස්තූතියි .........

  • @manoharidias3372
    @manoharidias3372 ปีที่แล้ว

    Miss oyata kohoma thank karat madi🙏🙏🙏godak dewal igana gatta . Oya ge v.d.o godak vatinawa mage hita godak hada gatta🙏🙏🙏❤️❤️❤️❤️

  • @ruviniprabodha7267
    @ruviniprabodha7267 2 ปีที่แล้ว

    බොහොම පින් ඔබතුමියට ..

  • @jayasama2423
    @jayasama2423 5 หลายเดือนก่อน

    thankk you giving this valuable advice

  • @sasandipahanmi3580
    @sasandipahanmi3580 2 ปีที่แล้ว

    sthuthi wishwaya!!! oba mata awashyma welawe awashyama de pennuwa...!!!

  • @sarangaprasadini4924
    @sarangaprasadini4924 ปีที่แล้ว

    ගොඩක් ස්තුතිය... 🙏 🙏 🙏 🙏 🙏

  • @senaniaruna6710
    @senaniaruna6710 ปีที่แล้ว

    Thanks a lot Miss mama nm me videos ahala jeewithe godaak hadagena yanawa....dan before 1 year wage mata councillor kenek keewa dispersion thiyenwa doctor kenek meet wela aniwaryen beheth bonna kiyala..But..mata yaluwek keewa epa oya beheth bonna kiyala..eth mama harima,amaruwen hitiye..beheth bonna hithuna,wara ananthai..eth side effects eida kiyana baya nisa...me videos ahuwa puluwan hama welawakama..ow ada mama sathutin.. oyala hamotama pin❤❤❤

  • @ayeshadamayanthi3464
    @ayeshadamayanthi3464 ปีที่แล้ว

    කොහොමද මම මාව හොයා ගන්නෙ. මගේ ජීවිතේ ගෙදරම ඉන්න කෙනෙක්ව මට පෙන්නන්න බෑ. ඒත් මට දරුවො නිසා දාලා යන්න බෑ. මොකක්ද මම කරන්න ඕනා කියලා හිතා ගන්න බෑ.

  • @vindyatennakoon5086
    @vindyatennakoon5086 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබ තුමියට 🙏

  • @udathrikarunarathne9376
    @udathrikarunarathne9376 ปีที่แล้ว

    Thank you madam❤❤Aadrei Obathumiyata

  • @anuraamarasuriya6418
    @anuraamarasuriya6418 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

  • @saduwaahalanika9895
    @saduwaahalanika9895 2 ปีที่แล้ว

    ගොඩක් වටිනව ස්තුතියි

  • @chandinimesha4324
    @chandinimesha4324 2 ปีที่แล้ว

    Good morning madam.. madam me vedieo eka mata giya satiye balanna bari wuna. Ada me vedieo eka matama dipu 1k. Thank you madam.... hamadama wage mn madamta godak respect karanawa madamge wachana haiyya nima karanna ba. Thank you madam....

  • @wajirasadaruwan4664
    @wajirasadaruwan4664 2 ปีที่แล้ว

    බොහෝම ස්තුති.බුදුසරණයි

  • @channeldmanu9909
    @channeldmanu9909 2 ปีที่แล้ว

    ස්තුතියි.. ස්තුතියි ස්තුතියි... 👍❤️❤️❤️❤️

  • @dhanushkasandaruwan7034
    @dhanushkasandaruwan7034 2 ปีที่แล้ว

    Adarey ආදරෙයි miss .බලාපොරොත්තු una vitharay

  • @navodyajayasundara1994
    @navodyajayasundara1994 2 ปีที่แล้ว +1

    Thank you so much fairy lady !

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි මිස් ❤️🙏🙏

  • @chathurikasadarenu9220
    @chathurikasadarenu9220 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි මිස්❤️🙏🙏🙏🙏

  • @ThiliniSewwandi-jb6fi
    @ThiliniSewwandi-jb6fi 3 หลายเดือนก่อน

    ස්තූති

  • @nirmalaggunawardane8376
    @nirmalaggunawardane8376 ปีที่แล้ว

    Thank you Madam...

  • @jayathrikaluarachchi7778
    @jayathrikaluarachchi7778 2 ปีที่แล้ว

    Thank you for sharing ☺️

  • @senaniaruna6710
    @senaniaruna6710 ปีที่แล้ว

    ප්‍රශ්නය වෙනුවට මම පොඩි අවුලක ඉන්නේ..

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว

    එත් බුදු හිමි දේශනා කරලා තියෙන්නේ hul aththakin ගිනි තියන්න බැරි ගංගා වක් වගේ ඉවසන්න කියලා.

  • @amashithakshara4245
    @amashithakshara4245 2 ปีที่แล้ว

    Thanks so much madam you are the best teacher in my life. Love you my dear

  • @Dragon-8118
    @Dragon-8118 2 ปีที่แล้ว

    Thank you madam..💐💜️ Thank you Universe..💐💜️

  • @nilminigunarathne8304
    @nilminigunarathne8304 ปีที่แล้ว

    පුශ්ණය- අභියෝගය

  • @vindyaratne
    @vindyaratne 2 ปีที่แล้ว

    Thanks so much Nadeepa for the advice and guidance 👍

  • @hettiperera9012
    @hettiperera9012 2 ปีที่แล้ว

    Thank you, very nice video

  • @jayalankacharitha8833
    @jayalankacharitha8833 ปีที่แล้ว

    thank you very much

  • @Nalaka_ulshan.koreanlife
    @Nalaka_ulshan.koreanlife 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූති ❤️❤️❤️❤️❤️

  • @besttraxxasfan253
    @besttraxxasfan253 2 ปีที่แล้ว

    Bohoma sthhuthi miss 💜️💜️wisshwayatathh sthuthi

  • @pasindurajapaksha6748
    @pasindurajapaksha6748 2 ปีที่แล้ว

    Thank you very much miss

  • @lalithmahaname434
    @lalithmahaname434 9 หลายเดือนก่อน

    ලස්සනයි

  • @HasiniNRajapakshe.......
    @HasiniNRajapakshe....... 6 หลายเดือนก่อน

    Thank you madam😘❤

  • @saduniwasana4998
    @saduniwasana4998 2 ปีที่แล้ว

    Athatama godak thanks mis ...mam issara hamdetama godak kenthi gatha kenek.habai misge videos balalama Dan Mata puluwan mawa palanaya karaganna...e unata mis samahara dewal gana Mata saken balana he thenawa ...ane mis me deth maga Ara ganna kiyala denna....plz

  • @ChenuRajapaksha
    @ChenuRajapaksha 9 หลายเดือนก่อน

    Mis oyata godak pin .. .obata dirgau lebewaa.....

  • @paramiwasanazoysa2193
    @paramiwasanazoysa2193 2 ปีที่แล้ว

    මිස් මම මායා දොරටුව තුන් වනා බැජ් එකේ හිටියා.අභියෝග ගොඩක් ඇවිත් හැමදේම එක පාරට වෙනස් උනා.සිම් එක වෙනස් කරන්න උනා .තුන්වෙනි බැජ් එකේ කට්ටිය whats app group එකක් තිබ්බනෙ මට ආයෙ ඒකට ඇඩ් වෙන්න විදියක් නැද්ද.

  • @achhhhhhh
    @achhhhhhh 2 ปีที่แล้ว

    I think having a content mind is ability to focus on the moment. That too, on positive things. Is it correct?

  • @amaraineurope6888
    @amaraineurope6888 2 ปีที่แล้ว

    Great lecture ......

  • @comadyjayaa5906
    @comadyjayaa5906 8 หลายเดือนก่อน

    සිදුවීමක්

  • @nirosha707
    @nirosha707 2 ปีที่แล้ว

    ස්තුතියි .ලස්සනයි .

  • @dilinibandara4675
    @dilinibandara4675 2 ปีที่แล้ว

    Thank you mis ❤️✨

  • @Madu_-sudu
    @Madu_-sudu 10 หลายเดือนก่อน

    මිස් මට මායා දොරටුවට එන්න ඕනි කොහොමද ඒක කරන්නේ 🙏🌹🌹

  • @inaampreena1072
    @inaampreena1072 2 ปีที่แล้ว

    Mama inam preena mama saudi wala wada karanne mama giyapara vacation eka hari dukai mage wife godaak wenas wela eyata haryana onalu mama mokadda karanne mata hari dukai mata lamai 2 innava miss monada karanne mata mukuth hithaganna ba

  • @dulanichammika477
    @dulanichammika477 2 ปีที่แล้ว +1

    grazie.

  • @sudarshanigunawardhana7142
    @sudarshanigunawardhana7142 2 ปีที่แล้ว

    Sansara Sagare Jevithe Yathrawa Oba Nisa Padawannemi

  • @sunilkumaraswaradipathy3404
    @sunilkumaraswaradipathy3404 ปีที่แล้ว

    Opportunity

  • @udanigooneratne4341
    @udanigooneratne4341 2 ปีที่แล้ว

    iam going through hard time .that's mean good time is coming.

  • @thakshilagunawardhana9419
    @thakshilagunawardhana9419 2 ปีที่แล้ว

    Thank you so much 🙏🙏

  • @sunilkumaraswaradipathy3404
    @sunilkumaraswaradipathy3404 ปีที่แล้ว

    Every words were useful ❤❤❤

  • @NilukaAlmeda
    @NilukaAlmeda 4 หลายเดือนก่อน

    අපි .කියමු.gatluwak.කියලා

  • @thamarakeeragala5008
    @thamarakeeragala5008 2 ปีที่แล้ว

    Aththama aththa match oya prasne oya vidiyatama awa eka company eka ka wada kraddi ethkota mage banana dennath podi namuth mama eyalagen ainuna went thanakata giya ada mama e gaththa salary ekawage 10 gunayatath wada gannawa eyalata mage wadatika karanna 9 Denek yodawanna una mata ethakota theruna mama kochchara wadakalada kiyala mama Dan harmattan sathutui

  • @nadeeshagayanthi6803
    @nadeeshagayanthi6803 2 ปีที่แล้ว +2

    Love this ❤❤

  • @ThiliniMadushani-nw3rl
    @ThiliniMadushani-nw3rl 11 หลายเดือนก่อน

    Sthuthi oba thumita