Sinhala Motivation | අනාගතේට බය වුණොත් මේ පියවර තුන අනුගමනය කරන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 380

  • @දිල්ශානෙතූ
    @දිල්ශානෙතූ ปีที่แล้ว +4

    මං හිටිය තැනට වඩා දැං ⁣ඉහල මට්ටමක ⁣ඉන්නවා ඒමේ ආකර්ෂන නීතිය නිසයි ඇත්තටම මම විශ්වාස කරන එකම දේනම් විශ්වාසයයි හැමදේම.Thanks for universe 🍂✨🌎

  • @ishu9590
    @ishu9590 3 ปีที่แล้ว +17

    මිස් මේ තරම් සුන්දර විශයක් මා කරා ලගා කල ඔබට ස්තූතී.. ඔබව මට මෙලෙස මුන ගැස්සූ ආදරණීය විශ්වයට ස්තූතී ❤️

  • @HarrisDhanapalaDonSimonPataban
    @HarrisDhanapalaDonSimonPataban ปีที่แล้ว +2

    ස්තුතියි .ජීවිත ආලෝක කිරීමට ගන්නා උත්සහයට

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna738 3 ปีที่แล้ว +12

    ගොඩක් ස්තුතියි මිස්🙏❤️ ඔබේ වචන අපිට ලොකු හයියක්! මෙවැනි අරුත්බර අදහස් බෙදාගනිමින් සමාජයට ඔබ කරන මේ සේවයට තවත් හොදින් ඉදිරියට ගෙනයාමට ඔබතුමියට ශක්තිය ආශිර්වාදය ලැබේවා !

  • @menikaathapattu8819
    @menikaathapattu8819 4 ปีที่แล้ว +30

    බෝහොම ස්තුති ..සරල පැහදිලි කිරිමක් ..අාසාවෙන් අහගෙන හිටියා .හදවතින් අාදරෙයි..තෙරුවන් සරණයි..

  • @madukumarikumari9444
    @madukumarikumari9444 4 ปีที่แล้ว +13

    ඔබ තුමිය සමාජයට දෙන්නේ හොද මෙහෙවරක් 👍🙏❤️❤️

  • @erandikakalansuriya4974
    @erandikakalansuriya4974 2 ปีที่แล้ว +1

    බොහෝ ම ස්තූතියි.ඒවගේම පිං.අ පේ සෘණාත්මක සිතුවිලි නැතිකර ගැනීමට උදව් කිරීම ට

  • @mekalawijerathna5642
    @mekalawijerathna5642 ปีที่แล้ว +1

    ස්තුතියි ❤️❤️ ගොඩක් පිං 🌻🌻🌻

  • @udariishanka9563
    @udariishanka9563 3 ปีที่แล้ว +1

    Obathumiya vage kenek athi karapu vishwa shakthiyata godak sthuthi......

  • @rathnayakarathnayaka5084
    @rathnayakarathnayaka5084 ปีที่แล้ว +1

    Thank you so much ❤

  • @vindyatennakoon5086
    @vindyatennakoon5086 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබ තුමියට🙏

  • @mendismandismadura5931
    @mendismandismadura5931 4 ปีที่แล้ว +9

    ඔබතුමියගේ කථාව එපමනක්ම පුමානවත් ජීවිතය ගොඩදමාගන්න.මගේ අත්දැකීමි ඔක්කම ටික එතන තිබුනා...මම අද හොදින්ඉන්නේ ඔය කියුටිකම මම ලග තිබුන නිසා. අද දසත විසිරී ඉන්න අයට මෙිටිකඅවංකව බෙදල දෙනව ජීවිතය හදාගන්න. තුතියට වඩා යමිදෙයක් මම ලගතියෙනව ඔබතුමියට පුදානය කරන්න....ගොඩාක් පින් ලැබෙනව කියන දෙය.....ඉදිරියටද මෙවැනි දේ අපිට රැගෙන එන්න. එතෙක් මග බලාගෙන සිටිනබවත් දන්වා එවමි.

  • @udithamadusanka797
    @udithamadusanka797 3 ปีที่แล้ว

    Sthuthi oba thumiyata. Jayawewa!

  • @iconicbrands1
    @iconicbrands1 2 ปีที่แล้ว +6

    01) ඔබේ ජීවන අරමුණට යන මාවත විශ්වාස කරන්න.
    02) අවංක වෙන්න.
    03) අනුකරණය කරන්න එපා.

  • @samanpriyantha5556
    @samanpriyantha5556 ปีที่แล้ว

    Oba munagassu wishwayata Sthuthi. madom obata Theruwan Saranay.

  • @deerangaperera2697
    @deerangaperera2697 4 ปีที่แล้ว +3

    ඉව ගැන සහ රැල්ලට වැඩ කරන එක (Peer Pressure) ගැන කියපු කතාව සම්පුර්ණ අත්ත . Thanks Naddepa.

  • @sujeewapriyangani4138
    @sujeewapriyangani4138 3 ปีที่แล้ว +1

    Godak pin miss watinawa godak

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 ปีที่แล้ว

    Bohoma sthuuthi miss ❤budusaranai

  • @kapilabandara1156
    @kapilabandara1156 4 ปีที่แล้ว +18

    යැස් මැඩම් .මන් කෙලින් ඉන්නෙ ලෝකෙම පගලා දාලා මරා දාලා තිබුලත් හුස්ම විතරක් ඉතුරු කරලා ගියාට පස්සෙ නැගිටපු නිසා

  • @m.k.t.p8653
    @m.k.t.p8653 5 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් ස්තූතිය මිස්.

  • @kuwaitstar8025
    @kuwaitstar8025 3 ปีที่แล้ว

    තේරුවන් සරනයි

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 ปีที่แล้ว

    Bohoma sthuuthi universe mother ❤

  • @ayeshasilva3748
    @ayeshasilva3748 ปีที่แล้ว

    හදවතින්ම ස්තුතියි ☯️

  • @sasindurangana352
    @sasindurangana352 3 ปีที่แล้ว

    Sthuthi obata!

  • @nandikawelagedara3515
    @nandikawelagedara3515 2 ปีที่แล้ว

    දීර්ඝායුවේවා!!!

  • @rupikatisera323
    @rupikatisera323 9 หลายเดือนก่อน

    Thanks 🙏 viswaya 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chulanipremathunga8340
    @chulanipremathunga8340 3 ปีที่แล้ว

    Budu saranai devi pihitai Akka. Sthuti obata

  • @sujithparanagamage6808
    @sujithparanagamage6808 4 ปีที่แล้ว +6

    හිතට හියක් ආවා.... බොහොම ස්තුතියි ❤️

  • @disnapriyadarshanie3781
    @disnapriyadarshanie3781 4 ปีที่แล้ว +5

    තෙරැවන් සරනයි ඔබතුම්‍ යට හොඳ පනිව්ඩයක් අපිට ලබා දුන්නේ ...🤩🤩🤩

  • @erandhagunawaradana2419
    @erandhagunawaradana2419 2 ปีที่แล้ว

    ඔබට බොහොම ස්තුති මේවා පැහැදිළි කරලා දුන්නට.

  • @dasanayakamudiyanselagesen7469
    @dasanayakamudiyanselagesen7469 4 ปีที่แล้ว +4

    ඔබතුමිය ගොඩාක් චාම් සහ ගොඩාක් ලස්සනයි .

  • @samodyasandagomi6152
    @samodyasandagomi6152 3 หลายเดือนก่อน

    ස්තුති මැඩම්

  • @supermusicpoint2008
    @supermusicpoint2008 4 ปีที่แล้ว +6

    Super Music Point Chanal wethin,SubaPathum.Dr.Sarith Jayasinghe.thank you.Budusaranai.subama suba anagathayak pawle samata.

  • @dilanimadhumekala4674
    @dilanimadhumekala4674 4 ปีที่แล้ว +1

    ගොඩක් ආසාවෙන් ඔබතුමියගේ විඩියෝ බලන්නේ

  • @chandrachandrake8614
    @chandrachandrake8614 4 ปีที่แล้ว

    මැඩම්ට ගොඩක් ස්තුතියි දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි

  • @dulmikavithma193
    @dulmikavithma193 3 ปีที่แล้ว

    Theruwan saranai ahagena inna puluwan wadagath b,s

  • @virajsanakavirajsanaka2406
    @virajsanakavirajsanaka2406 4 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි නිතරම අපිව දිරිමත් කරනවට 👍👍👍

  • @dilanimadhumekala4674
    @dilanimadhumekala4674 4 ปีที่แล้ว +3

    ඔබ හිනා වෙන්නේ හදවතින්මයි.. එය ඇස් වලින් පේනවා මිස්...

  • @bnvlogs2629
    @bnvlogs2629 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි මිස්

  • @awanst6582
    @awanst6582 ปีที่แล้ว

    රන් ආභරණයක් ❤❤❤❤❤❤❤❤

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 3 ปีที่แล้ว

    Budusaranai

  • @ajithckumara
    @ajithckumara 3 ปีที่แล้ว +1

    ඔබතුමියට ඉතාමත් ස්තුතියි.......🙏🙏🙏

  • @Madusanka1993
    @Madusanka1993 3 ปีที่แล้ว

    බෝහොම ස්තුති අක්කි ගොඩාක් හෝද පැහැදිලි කිරීමක් අක්කි හැමදාම අපි අදරේ අක්කි බුදු සරණයි

  • @manjujagoda5438
    @manjujagoda5438 4 ปีที่แล้ว

    ගොඩක් ස්තුති හිතට ලොකු හයියක් ඔබේ පැහැදිලි කිරිම අතරමං වෙලා හිටියේ

  • @samantharajika6707
    @samantharajika6707 3 ปีที่แล้ว

    හිතට මාර සැනසිල්ලක් .sakthiyak dananna

  • @janakarajapaksha7934
    @janakarajapaksha7934 4 ปีที่แล้ว

    sthuthi

  • @اسلاممحمود-ت4ث5و
    @اسلاممحمود-ت4ث5و 3 ปีที่แล้ว

    Thanks 🌹 Thank 🌹 Thank 🌹

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 4 ปีที่แล้ว

    ස්තුතියි බුදුසරණයි දී්ඝායු වේවා මිස්

  • @miyesi5594
    @miyesi5594 4 ปีที่แล้ว +13

    Thanks ❤️❤️ 2020A/L studentlata video ekak karannako plzz🙏🙏

  • @nuwanthi9926
    @nuwanthi9926 3 ปีที่แล้ว

    Godak sthuthi madum. Oyage vidios balanawa hamadama wage. Godak mawa dirimath wenwa.

  • @natureworld3267
    @natureworld3267 4 หลายเดือนก่อน

    Thank you❤

  • @nadeekapriyadarshani9590
    @nadeekapriyadarshani9590 3 ปีที่แล้ว

    බොහොම ස්තුතිය මැඩම්.තෙරුවන් සරණය..

  • @indrasena9740
    @indrasena9740 10 หลายเดือนก่อน

    Supirima video ekak Gulf.

  • @sugandhisagarika267
    @sugandhisagarika267 4 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි ඔබ තුමිය ට.....

  • @Lifeistooshort200
    @Lifeistooshort200 3 ปีที่แล้ว +2

    I'm living in overseas and would like to say positive thinking as the major factor driving the lives. People are independent, not worrying about others' thinking and everybody respect each other.

  • @rehashapranando3768
    @rehashapranando3768 3 ปีที่แล้ว

    ඔබ තුමිය සමාජයට හොඳ ආදර්ශයක්
    🙂🙂🙂🙂🙂🙂

  • @harshanaeranda_
    @harshanaeranda_ 3 ปีที่แล้ว +1

    අපූරුයි මිස්!! 👍💪💪💪

  • @chethanasewdumunirathna2792
    @chethanasewdumunirathna2792 2 ปีที่แล้ว

    Mage hithath rina akalpa walin pirila thibune.mata obathumiyawa muna gassuwe me wishwaya.wishwayatath.mis obatath sthuthii.godak pin.

  • @lasadurathnayake4963
    @lasadurathnayake4963 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා මැඩම්. බොහොම ස්තුතියි

  • @samidaayomi2404
    @samidaayomi2404 3 ปีที่แล้ว

    ස්තූතියි ඔබතුමියට. තෙරුවන් සරණයි

  • @shandishandi9585
    @shandishandi9585 4 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමියට බුදුසරණයි

  • @tinytotsnurssury9685
    @tinytotsnurssury9685 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි වටිනා අදහස් වලට.❤️❤️

  • @shanthakumaravithanage8602
    @shanthakumaravithanage8602 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබට ..!!

  • @nadeekapriyadarshani9590
    @nadeekapriyadarshani9590 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි මැඩම්.තෙරුවන් සරණයි...

  • @clachannel3597
    @clachannel3597 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @umeshathamali5146
    @umeshathamali5146 2 ปีที่แล้ว

    Bohoma istiyi mis godak hosata pahadiliyi .godak mn kamathi mewage vidiyo ahanna bohoma isthuyi mis b s

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 4 ปีที่แล้ว +3

    I wached this video continues three times. Trust yourself. Be yourself. Gut feelings. Meditation. Be honest with your life . Take responsibilities. Find your passions. Do your patterns. Live in now.

  • @nihalkumara1053
    @nihalkumara1053 4 ปีที่แล้ว

    ස්තුතියි ගුරු මෑණියනි තෙරුවන් සරණයි

  • @damithwickramasinghe3557
    @damithwickramasinghe3557 4 ปีที่แล้ว +8

    Ms Nadeepa, Thank you so much for always introducing a new lesson and really appreciate your great work at this moment❤️❤️❤️

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 4 ปีที่แล้ว +3

    Thank you Nadeepa giving a good advice . තෙරුවන්සරනයි 🙏🙏🙏🙏

  • @SamudrageKumari
    @SamudrageKumari ปีที่แล้ว

    Thank you so much 🙏🙏 madam

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 3 ปีที่แล้ว

    🙏 🙏 🙏 තෙරුවන් සරණයි !!!

  • @chethanahansi4238
    @chethanahansi4238 4 ปีที่แล้ว +3

    Godaaaaak watinawa hama wachanayakma.thankyou mis.,,❤️❤️❤️

  • @udanijayalath3330
    @udanijayalath3330 4 ปีที่แล้ว +13

    My dear wonder lady,
    Thank you soooo much for this video. You have no idea how much you and your speech influenced me positively. And I have to say, now I'm trying to Learn things about the function of this universe. And I have no words to express my thanks to you my dear because I feel soooo much relieved when I learn something new about the universe. This all started after watching one of your videos sometime back. Thank you so much Dear Wonder Lady... You're indeed a wonder because you directly and indirectly carve positive lives in this society. I feel a very strong sense of gratitude for you because you taught me how to be grateful for "who I am"... Thank you so so so so much. I wish you everything dear divine lady, I wish you happiness, good health, prosperity , fun, joy, abundance...
    I love you so much.......Thank you so much for your words....

    • @NadeepaRanasinghe
      @NadeepaRanasinghe  4 ปีที่แล้ว +3

      Your words made my day. Thank you. Stay Blessed

    • @ahadvlogs7710
      @ahadvlogs7710 4 ปีที่แล้ว +1

      Nadeepa Ranasinghe hello nadeepar maa'm .just wanna tell something for you.i'm married one year ago.but still not baby.so then i'm personally worried about that.some people also ask "what about your baby.late or you cant get baby .like that.how can manage my mind.please help me.just tell me your advice.please🙏🙏🙏🙏

  • @savithrachathurangani6093
    @savithrachathurangani6093 3 ปีที่แล้ว

    ❤️ බොහොම ස්තූතියි ඔබට. තෙරුවන් සරණයි .

  • @riazuu2059
    @riazuu2059 4 ปีที่แล้ว

    බෙහෙවින්ම ස්තූතියි මැඩම් , බුදු සරණයි !!!

    • @lalithgovinda3650
      @lalithgovinda3650 4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ගුරුතුමියට

  • @darshiratne4091
    @darshiratne4091 3 ปีที่แล้ว

    Thanks much!

  • @madhushaniweliwaththa8779
    @madhushaniweliwaththa8779 4 ปีที่แล้ว +4

    Wishwayata sthuuthi.mata me vedio eka balanna dunnata.thank you ...

  • @nilnadeefernando2747
    @nilnadeefernando2747 4 ปีที่แล้ว

    Mis මමත් අවුරුදු 28 වෙනකං පුදුම විදිහට දුක vinda කෙනෙක් හැබැයි mao dao වැටෙන්නේ na nagitinawamai ඔබටත් අනිත් motivation කරන hamotamath මගේ හදවතින්ම ස්තුති කරනවා බුදු සරණයි

  • @kalpanidanthanarayana258
    @kalpanidanthanarayana258 ปีที่แล้ว

    Thank you

  • @gihanedirisinghe.gihanedir1039
    @gihanedirisinghe.gihanedir1039 4 ปีที่แล้ว

    Godak ඉස්තුති. ඔබෙගෙ ව්ඩියො මම ගොඩක්.අසවෙන් බලන්නෙ.😍බොහොම පින්

  • @geethanganigunasekara3126
    @geethanganigunasekara3126 4 ปีที่แล้ว

    Godak...Sthuthiy

  • @dpaiddamalgoda1049
    @dpaiddamalgoda1049 4 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට

  • @nimalkarunarathna8260
    @nimalkarunarathna8260 6 หลายเดือนก่อน

    Thanks

  • @ayomipriyanka5507
    @ayomipriyanka5507 2 ปีที่แล้ว

    Thank you miss.

  • @kanthikanthi7166
    @kanthikanthi7166 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි බුදු සරණයි ඔබට

  • @dayachandrapala7591
    @dayachandrapala7591 3 ปีที่แล้ว

    හොද කථාවක්.අැත්තටම හොදයි නෝනා මහත්මිය ඔබට ස්තූතියි

  • @aazjayawardhana1178
    @aazjayawardhana1178 4 ปีที่แล้ว +1

    ස්තුති ..
    මා ලද තවත් ජීවිතය පාඩම් දුන් ගුරුතුමියක්

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 3 ปีที่แล้ว

    Thanks ✌✌

  • @padmakumaragalagedera1750
    @padmakumaragalagedera1750 2 ปีที่แล้ว

    Appreciated your valuable commitment. All the best and good luck. Jaya Wewa. Budusaranai

  • @yasarathanabandara5513
    @yasarathanabandara5513 4 ปีที่แล้ว

    හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට!!!

  • @opealrose4497
    @opealrose4497 3 ปีที่แล้ว

    Tnx ම්ස්.ව්ශ්ව‍යට ස්තුතියි

  • @dasanayakamudiyanselagesen7469
    @dasanayakamudiyanselagesen7469 4 ปีที่แล้ว +2

    ස්තූති මිස්ට ...ඉතාම වැදගත් දේශනයක්.

  • @pushpasupun6466
    @pushpasupun6466 4 ปีที่แล้ว +1

    Tanks tanks 🌍🌍🌍💎💎💎❤❤❤🌞🌞🌞🌞🙏🙏🙏 be happy always dear

  • @simplefunlearningnk9969
    @simplefunlearningnk9969 2 ปีที่แล้ว

    Thank you !!

  • @lakshithadilshan3058
    @lakshithadilshan3058 4 ปีที่แล้ว +1

    Obathumiyata bohoma ස්තුති.me wage watina adahas saha උපදෙස් labadenawata

  • @motivationsongandmusic5381
    @motivationsongandmusic5381 ปีที่แล้ว

    Thank you miss 🙏 ❤ 💐

  • @talatala7813
    @talatala7813 ปีที่แล้ว

    bohama esstoutiy

  • @chinthkajayasinghe9833
    @chinthkajayasinghe9833 3 ปีที่แล้ว

    Thank you mis

  • @siripalan1165
    @siripalan1165 4 ปีที่แล้ว +1

    Oba hari jayaweva