ඔබට මොනවද අවශ්‍ය ? Visualize your future self | Law of Attraction

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 283

  • @imeshavanniarachchi1431
    @imeshavanniarachchi1431 3 ปีที่แล้ว +63

    ඔබතුමිය නිසා තමයි මං විශ්වයට ස්තුති කරන්න පුරුදු වුණේ මට එකෙන් ලැබුන දේවල් ගොඩයි ඉන් පස්සේ මං ගොඩක් අය ගේ දේවල් බැලුවා හුඟක් දේවල් ඉගෙන ගත්තා ඒ උනාට ඔබතුමිය කරන වීඩියෝස් මම ඔක්කොම බලනවාඔබතුමියට බොහොම ස්තූතියි

  • @nayani923
    @nayani923 3 ปีที่แล้ว +32

    මිස් මමත් PhD එකක් පටන්ගත්තා. මටත් අව්රුද්දක පුතෙක් ඉන්නවා. ඇත්තටම මට ඕනේ, university lecturer kenek වෙන්න. එහෙම වෙලා මමත් හොඳ affiliation එකක් ඇතුව මගේම research institute එකක් පටන් ගන්න මට ඕනේ. මමයි එකේ boss. මට ලොකු ආසාවක් තියනවා ඒකට

    • @user-xk1it6ci9m
      @user-xk1it6ci9m 3 ปีที่แล้ว +1

      Akka lankaveda phd eka karanna

    • @nayani923
      @nayani923 3 ปีที่แล้ว +1

      Owe mama lankaawe tamai PhD eka karanne

    • @salindasandaruwan1872
      @salindasandaruwan1872 3 ปีที่แล้ว

      Good luck.. we want more scholars for Srilanka 🏆

    • @nayani923
      @nayani923 3 ปีที่แล้ว +1

      @@salindasandaruwan1872Thank you very much💪

  • @sudinisindavimusic
    @sudinisindavimusic 3 ปีที่แล้ว +10

    14:39 ඒ වචන වල ඒ තරම් energy එකක්? ❤️සර්වාංගෙටම දැනුණා. ඒ වචන සැනසීමක්. මං අදටත් මේ විශ්වීය සුවය විඳින්නේ ඔබ තුමිය නිසයි. 2021 ජනවාරි 24 සිද්ධ වුණ රිය අනතුර, මාස තුනක් එක්තැන් වී සිටීම, ඒ අතරතුර ඔබ තුමියගේ වීඩියෝවක් හමු වීම... කියන මේ හැමදේම මගේ ජීවිතය තුළ ලස්සනට Programme වෙලා තියෙන්නත් මං පිංවන්ත ඇති. එදාට වඩා අද මම සිය ගුණයකින් ශක්තිමත්. ඒ ඔබ තුමිය නිසයි. විශ්වයට ස්තූතියි මට ඔබ තුමියව අහන්න දකින්න සැලැස්සුවාට. ඔබ තුමියටත් ගොඩක් ස්තූතියි❤️🎼

  • @hiruninawodani3412
    @hiruninawodani3412 3 ปีที่แล้ว +6

    Comment දැක්කම හරිම සතුටක් දැනුනා... මාත් මගේ ඉදිරි ජීවිතේ කොහොම හරි සාර්ථක කරගන්නවා ❤

  • @lakmalkdh3420
    @lakmalkdh3420 3 ปีที่แล้ว +13

    Miss ගේ ගමනට හදවතින්ම සුභ පතනවා .

  • @tinytotsnurssury9685
    @tinytotsnurssury9685 2 ปีที่แล้ว +1

    ස්තුතියි නංගි වීඩියෝස් බලන්න ගත්තට පස්සේ පුංචි පුංචි වෙනස් වෙනස්වීම් වන බව තේරුම් යනවා .♥️♥️🙏

  • @mangalarupasinghe1124
    @mangalarupasinghe1124 2 ปีที่แล้ว +2

    🙏ස්තූතියි දියණියේ මට මා ගැන ආඩම්බරයි .මම ඒ දේ ඉගෙන ගත්තෙ ඔබගෙන් දියණියේ .ඔබතුමිය මුණගැස්සූ විශ්වයට මම ස්තූතියි කියමි.තුණුරුවන් බලයෙන් ආරක්ෂා වේවා .🙏

  • @NilukaAlmeda
    @NilukaAlmeda 5 หลายเดือนก่อน

    ඔබගේ video බලලා මට ලබා දුන් සියලු දෙවල් වල්ට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි මගේ .අරමුණ .තමයි මම.මේ.විශ්ව ආකර්ෂණීය තුළින් .මගේ .සාර්ථක ත්වය ට.මට පුළුවන් යන්න .

  • @ishasewmini8635
    @ishasewmini8635 11 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඔබතුමියට🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸

  • @cmjbandara4524
    @cmjbandara4524 2 ปีที่แล้ว +1

    C m j bandara ජිවිතයට ⁣ අනාගතය උසස් තැනකට ගෙනියන්න මග කියාදෙන ඔබතුමියට බොහොම ස්තුතියි. මා සැම දිනයකම උදේ ඔබ කියාදුන්න විශ්වයට ස්තුති කිරිිම හදවතින්ම කරනවා .පුතිඵල ලැබෙනවා ස්තුුතියි.ස්තුතියි .

  • @nihalkumara1053
    @nihalkumara1053 3 ปีที่แล้ว +16

    සුභ උදෑසන ඔබට සහ ඔබේ ගේ පවුලේ සැමට බොහොම ස්තුතියි.
    වටිනා අදහස් වලින් ජීවිතයක් සාර්ථකත්වයට පත් කර ගන්න හරවත් දේශන තුළින් අප සැම දැනුවත් කලාට හදවතින්ම ස්තූතියි ස්තුතියි ස්තූතියි

  • @RanjaniHema-ir7nz
    @RanjaniHema-ir7nz 8 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ඔබට අනෙක් වරයක් ❤❤❤❤❤❤❤❤විස්වමතවට ස්තුතියි

  • @seethamalanimuthukuda6437
    @seethamalanimuthukuda6437 3 ปีที่แล้ว +2

    ඔයාට් ගොඩක් ස්තුතියි දුවේ ඕනවට වඩා. දැහැම් යුතු කම් නොපිරි හෙලා ඉටු කරල වැරදුන කෙනෙක් මම ඔයාට තෙරුවන් සරනයි මාලනි මුතුකුඩ දෝහා කටාර් සිට

  • @sulochanawijethunga6292
    @sulochanawijethunga6292 3 ปีที่แล้ว +4

    ඔබතුමියට ගොඩාක් ස්තුතියි. විශ්වයට ආදරය කරන්නත් ධනාත්මකව හිතන්නත් පුරුදු වුණේ ඔබතුමිය නිසා.හැමදාමත් සතුටින් ඉන්න.

  • @madhurichathurangani1460
    @madhurichathurangani1460 3 ปีที่แล้ว +1

    මෙි විඩියෝ එක ගොඩාක් පැහැදිලි මිස්. ඔබට ස්තුති මිස්.

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 3 ปีที่แล้ว +2

    සතුටින් ම ඉන්න ලැබේවා ............ජයෙන් ජය ........

  • @kesharajayawardana6055
    @kesharajayawardana6055 3 ปีที่แล้ว +2

    මැනිවේස්ට් හරියට කරන විදිහේ video එකක් ගෙන්නකෝ මිස් 🔥 ස්තුති❤️

  • @dicksanjayaweera9673
    @dicksanjayaweera9673 2 ปีที่แล้ว +1

    ඔබ තුමිය කියපු දේ ඇත්ත කොරෝන සමය අපිට කිසිම අඩුපාඩු තිබඅනෙ නැහැ.අපි විනෝදෙන් හිටිය.

    • @dicksanjayaweera9673
      @dicksanjayaweera9673 2 ปีที่แล้ว

      අපි මහන්සි වෙල වැඩකලා

  • @Gayanii.Nirupamaa
    @Gayanii.Nirupamaa 3 ปีที่แล้ว +2

    Thanq so much... ජීවිතේ අරමුණු ගැන හිත හිතා ඉන්න වෙලාවෙ මේ වීඩියෝ එක දකින්න ලැබුනෙ... හරි පුදුමයි.... ගොඩාක් වටිනවා.... thank you universe ...

  • @nissankafernando7427
    @nissankafernando7427 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමියට ....🙏 ඔබේ වචන මගේ ජීවිතයට ලොකු ග්ම්මක් 👊 බොහොම ස්තුතියි ඔබතුමියට......💪👍💪👍💪👍👊👊👊👊👏👏👏👏🙏

  • @namalgunarathna780
    @namalgunarathna780 3 ปีที่แล้ว +3

    ජීවිතය සාර්ථක කර ගැනීමට උපදෙස් දිම ගැන ඔබ තුමියට ස්තුතියි...!!!

  • @anuanuruddika6248
    @anuanuruddika6248 3 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි.ඔබ තුමියගේ උපදෙස් ගොඩාක් වටිනවා.ජීවිතය මොනම හරි දේකින් වැරදුන ⁣අයට ඒ වැරදි නිවැරදි කරගෙන අතීතයේ සිදුවීම්වලින් මිදී නැවත ජීවිතය ගොඩනගා ගනිමින් තම අරමුණු කරා ලගාවීමට ආකර්ෂණ නීතිය යොදා ගත හැකි ආකාරය පිළිබඳ vedio එකක් කරන ලෙස ඔබ තුමිය ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

    • @k.p.g.6337
      @k.p.g.6337 3 ปีที่แล้ว

      "රාමුව" වැඩසටහනේ, ආකර්ෂණ නීතියේ සත්‍ය, අසත්‍යතාවය ගැන කල වීඩියෝවක් තිබේ.

  • @hemalimangalika6560
    @hemalimangalika6560 3 ปีที่แล้ว +2

    ස්තුති ඔබතුමියට..🙏මේ මගෙත් තිබුණු ප්‍රශ්න‍යක්. එයට විසදුමක් ලැබුණා .තියෙන ප්‍රශ්න අතර කුමක්ද මුලින්ම අවශ්‍ය කියන එක තේරුම් ගත්තා.ස්තුති 🙏 🙏🙏❤

  • @PushpaLatha-uo6gl
    @PushpaLatha-uo6gl 2 ปีที่แล้ว

    ඔබතුමියගෙ වීිඩියෝ බලන්න මම හරිම කැමතියි.

  • @maduabesekara4909
    @maduabesekara4909 2 ปีที่แล้ว +1

    Thank you miss.Thank you universe😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @himansadilhari6785
    @himansadilhari6785 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️💪💪💪💪👍👍👍 ගොඩක් ස්තුතියි 🙏🙏🙏අක්කෙ ඔයා මේකප් නැතුවත් ගොඩක් ලස්සනයි 😍😍😍😘😘😘

  • @yuddeshalakmali8387
    @yuddeshalakmali8387 3 ปีที่แล้ว +4

    ඔබතුමියට බොහොම ස්තුති...මගේ ජීවිතේ ගොඩක් දෙවල් වෙනස් උනා ඔබතුමියගෙ වචන වලින්...ඇත්තටම ජීවිතේ හරිම ලස්සනයි සහ අරමුණු කොයි තරම් අවශ්‍යද කියල තේරුම් ගත්තෙ මේ හරහා❤️❤️❤️

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි මිස් ඔයාට.මම කලින් ආරම්භයේ වගේ මිස්ගෙ වීඩියෝ බැලුවා . ඒක මග හැරුන මිස්. කීපයක් තැන තැන බලලා නැවත පිළිවෙළට බලන්න ගත්තා. හරිම ලස්සනයි. ඔබතුමියගේ සියලු කටයුතු අපේක්ෂා කරන අයුරින්ම සාර්ථක වේවා. ජයම වේවා. 🌹♥️🌹

  • @suneethaweerasinghe5530
    @suneethaweerasinghe5530 2 ปีที่แล้ว

    ස්තූතියි .ඔබතුමියට .පාර පෙන්වන තාරුකාවක් වේවා ...

  • @erandishanika8336
    @erandishanika8336 6 หลายเดือนก่อน

    අදයි මේ වීඩියෝ එක බැලුවෙ. ගොඩක් ස්තූතියි මිස් ❤️🙏

  • @AsangiRashmika
    @AsangiRashmika ปีที่แล้ว

    ස්තුතිය ඔබ තුම් යට

  • @yasalnilmin1038
    @yasalnilmin1038 3 ปีที่แล้ว +1

    ඇත්තට ම මට ගොඩාක් ම වැදගත් වෙන දේවල් ගොඩාක් අරගෙන ආවට මැඩම්ට ගොඩාක් ම ස්තූතී. ඇත්තට ම මගේ ජීවිතේ තියෙන පොඩි දෙයක් වෙනස් කරගන්න අද ලැබුන උපදෙස් මට ගොඩාක් ම වටිනවා. මැඩම්ගේ ජීවිතය හැමදාමත් සතුටෙන් පිරේවා.

  • @ramyaperera6675
    @ramyaperera6675 3 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබතුමියට .තෙරුවන් සරණයි .!!!

  • @shandishandi9585
    @shandishandi9585 3 ปีที่แล้ว +1

    🙏ආයුබෝවන් මැඩම් ඔබතුමියගේ වීඩියෝ බලනවා ආසයි විශ්ව සක්තිය ගැන මම ගොඩක් දේ දැනගත්තා ස්තුතියි 👌හැමදෙනාම දැනුවත් කරන්න සක්තිය ලැබේවා ♥️♥️♥️🌹ස්තුතියි

  • @shandishandi9585
    @shandishandi9585 3 ปีที่แล้ว +1

    පුළුවන් වෙලාවට අපි දැනුවත් කරන්න 🌞🌞🌞🌞

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz 3 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි ඔබතුමියට වටිනා අදහස් ඉදිරිපත් කළාට .
    ජයෙන් ජයම වේවා !
    සුවපත් වේවා !

  • @raviniaberathna2846
    @raviniaberathna2846 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතිවන්ත වෙනවා මේ වගේ වීඩියෝ අපිට ගෙනත් දැනුවත් කරනවාට...❤

  • @RenukaRenuka-gd3yl
    @RenukaRenuka-gd3yl 11 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ගොඩක් වැදගත් අදහස් ටිකක් දුන්නා ඒ සියල්ලම හිතට ගත්තා

  • @love2meU
    @love2meU 3 ปีที่แล้ว +1

    ස්තුතියි මිස් ස්තුතියි විශ්වයට

  • @KusumKumari-s2h
    @KusumKumari-s2h 4 หลายเดือนก่อน

    කමන්නෑ.ඕයට.සතිය.දරිලෑඛෙවා.තෙරෑවන්.සරනයි...❤❤❤❤

  • @gayathrikarunadasa677
    @gayathrikarunadasa677 2 ปีที่แล้ว +1

    බොහොම පින් ❤️

  • @thanujaudukalage875
    @thanujaudukalage875 3 ปีที่แล้ว +3

    ස්තූතියි ඔයාට නදීපා...❤️ ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගන්නවා🌸🌸🌸

  • @chathuminavodya1709
    @chathuminavodya1709 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි මැඩම් .....ආදරණීය විශ්වයටත් ගොඩාක් ස්තූතියි 🤗❤❤❤😍😍😍😍😍😍😍😍❤️❤️❤️

  • @Dragon-8118
    @Dragon-8118 2 ปีที่แล้ว +1

    Thank you madam..💐💜️ Thank you Universe..💐💜️

  • @devindiprasadini3684
    @devindiprasadini3684 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි මැඩම්🙏

  • @sriyanisriyani1761
    @sriyanisriyani1761 ปีที่แล้ว

    ස්තුතියි obathumiyata .ගොඩක් adarai

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @priyanwadaamarasena5161
    @priyanwadaamarasena5161 3 ปีที่แล้ว

    Oba thumiya me wudaye.. muna gaswuu.. me vishwayata isthuthi..
    Ae wagema oba thumiyatath.. godak isthuthi..❤🧡💛💚💙💜🤎

  • @amilanadeeshani
    @amilanadeeshani 9 หลายเดือนก่อน

    මම ඔයාට හරීම ආදරෙයි . ම්ම් ඇමිලා නදීශානි

  • @nadeemanilmini6607
    @nadeemanilmini6607 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි මිස්..ආයු බොහෝවේවා ඔබ තුමියට..

  • @harshikamadampella9831
    @harshikamadampella9831 3 ปีที่แล้ว +1

    ආශ්චර්‍යක් වගේ...ස්තූතියි ඔබට

  • @dayachandrapala7591
    @dayachandrapala7591 3 ปีที่แล้ว +1

    ඉතාම වටිනා අදහස් කිීහිපයක් රණසිංහ නෝනා ඔබට බොහෝම ස්තූතියි.

  • @nirashamaduwanthi242
    @nirashamaduwanthi242 2 ปีที่แล้ว +1

    Thank you 💞

  • @JMSPKJ
    @JMSPKJ 3 ปีที่แล้ว +1

    Thank you madam
    Issara mama hithana hemadema harigiya ,lebuna.
    Eth den e thathwaya wenas wela.
    Namuth, ada idala ayamath mama wenasweyi kiyala mata hithuna.
    ⭐⭐⭐

  • @rohinimendis7596
    @rohinimendis7596 3 ปีที่แล้ว +8

    මම පුදුම ආදරයක් ඔයාට තියෙන්නේ ♥❤️මගේ පවුලේ සාර්ථකත්වය ඔයා ♥❤️

  • @sashikadilhani7720
    @sashikadilhani7720 3 ปีที่แล้ว +2

    සුභම සුභ උදැසනක් වේවා

  • @godbless.....4030
    @godbless.....4030 3 ปีที่แล้ว +2

    ස්තූතියි 🙏

  • @sudharmaperera7741
    @sudharmaperera7741 3 ปีที่แล้ว +4

    I was thinking about this subject last night..what a surprise ..this vedio notification ..Thank you very much..Waiting for the next vedio..

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว +1

    දෙවියනේ වැඩිය කෝපි බොන්න එපා. බඩ වේලනවා. මට නම් නිවනට යන්න ඕන.රග පාන්න ගිහින් සමහර නිලියෝ නුවර අමාය හොටෙල් එකේ කාමර අරන් රෑට යටි ගිරියෙන් කෑ ගහල ගිහින් පස්සේ ජිවිතේ අවසන් කාලේ කොන්ද්හේ අමාරු ඇති කරගෙන ඉන්න අය? එක මගෙ පුද්ගලික අද්යනය ක්‌.

  • @venushikavithra884
    @venushikavithra884 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි ඔබතුමියට

  • @shashikaa828
    @shashikaa828 2 ปีที่แล้ว +1

    Thank you very much nadeepa madam

  • @CmkSanathani81
    @CmkSanathani81 3 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබ‍ට ❤❤තෙරුවන්සරණයි 🙏

  • @hirunikuruppuarachchi5110
    @hirunikuruppuarachchi5110 3 ปีที่แล้ว +1

    Thanks nadeepa. Love you so much 💗

  • @mom1056
    @mom1056 3 ปีที่แล้ว +4

    Your thoughts has given you a full body make up for your inner and outer energy system.You are the person who has been guiding me the correct path after The Lord Buddha... I really love your pure thinking pattern my Coach👌

  • @UniverseThings-
    @UniverseThings- 3 ปีที่แล้ว +1

    Mecup ona na mrs ohoma lassanai😂.aththamta godak watinwa awawda walta.

  • @KusumKumari-s2h
    @KusumKumari-s2h 4 หลายเดือนก่อน

    තෙරෑවන්.සරනයි

  • @vindyatennakoon5086
    @vindyatennakoon5086 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබ තුමියට🙏

  • @nuvinihesarabatukumara8312
    @nuvinihesarabatukumara8312 3 ปีที่แล้ว +1

    miss mee video ekata godak thankyou
    obathumiya api wenuwen karana kapawima harima adarshamath
    budu saranayi

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna738 3 ปีที่แล้ว

    බෝහෝම ස්තූතී මිස් ! 😍❤️ (සාරාංශය) මට ඕන දේ පැහැදිලි චිත්‍රයක් විශ්වයට manifest කරන්න ඕන!

  • @nimeshachamindi5343
    @nimeshachamindi5343 3 ปีที่แล้ว +3

    ස්තූති මැඩම්❤️❤️❤️

  • @tharangakumarasiri3678
    @tharangakumarasiri3678 3 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබට.

  • @sumududesilva553
    @sumududesilva553 ปีที่แล้ว

    ස්තුතිය miss.

  • @nisalmadhuranga4291
    @nisalmadhuranga4291 3 ปีที่แล้ว +1

    Bohoma ස්තුති mis 💪

  • @jagathamaraweera472
    @jagathamaraweera472 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏Garu Nadiipaa methiniyani ,,upadesak avasyai ..
    Mama vasara 12 k Japaanaye Jiivath u Ayek . Nitharama Dhanaathmakava Sithanavaa ..Rata merata vividha tharaathirame aya Esuru Kara thibenavaa ,,Ugath buddhimath aya Esuru kiriimata , maa nithara kemathiy...Aluth de igeniimata nithara aasai.. Obathumiya samaga kathaa karanna uvamanaaven sitiyath Obe tele.Numbeaya dena sitiye ne. Eth MN den Soyaa gaththaa ,, Sri lankaave ,Saha Japanayen lebuu vividha ath dekiim godakda thibenavaa ..Mama oba thumiyage Vidioes godak balalaa thiyenavaa. Oba thumiya Ada vidiovs thulin dekke godak davasakin.. Godak sathutu unaa eseinma me vidovsth avsanaya thek beluvaa .Obe jiivitha jayagrahanaynda, maa kiipavarak dutuvaa.💪💪💪✌️✌️✌️🙏🙏🙏E siyallatath Idiri Uthsahayan genath Aashirvaadha karanavaa.🙏🙏🙏Mata oba thumiya samaga kathaa karanna avasyai .Dhanaathmaka Mage,Japan Ath dekiimda samaga oba samaga Kerena kathaa baha apata menma ratada bedaa denna puluvan .Lankaave Thibena me boho .Thathvaya samaga Eya ithaama Vedagath Be yaida maa sithami ..Japaanaye vasara 12 kin pasuva Lankaavata pemin daa sita mamath meveni lesa ,Ape rate ayava motivate Kala uthu bava sithaa Vidio Chanal ekakda Kala uthuyei Miita pera sithaa sitiyaa. In pasuva maa motivation Vidio Chanal bohonayak ethi bavda Dutuvaa... Enisaa ,Evaa kiyavvimada ,dinapathaama maa karanavaa. Kudaa paasal viye sitama mamath , Nitharama Upathinma Danatmakava sithanna Saha svothsahaya gena Visvaasayen adatath katauthu karana Ayek . Mage jayagrahana gena sathutu vanavaa sema obe jayagrahana genada Enisaama mama boho sathutu vemi.Onema Dhanaathmakava sithana ,kriyaakarana Ayek gena saha ounge jayagrahana pilimbada sathutu viimata ho e venuven kala heki sahayogayen katauthu kiriimata maa kemeththemi..Dhanaathmaka ayage sithuvili ,, kriyakaaram sema sinahava, Sathuta muva puraa sema Ounge hadavathinma eya ,pita kerena bavath , Hadavathinma pivithuru lassana, pinbara ekak bavath ,,maada ath dekiimenma dannavaa..Obe kathaava ,sinahava ,Action thulinda eya hondinma pilibimbu venavaa . Obe sevaya Saha me karana sathkaarayata stuuthi karannai, prasansaa karannai me satahana thebuve. 🙏🙏🙏✌️✌️💪💪Kese Uvath Apage ath dekiim saha, E Thulin apata Thavath denuma saha Anyonya upakaara bedaa geniimatatath , Idiri Yahapath ilakka aramunu venuven anyonya sahayogaya bedaa genime aramuna ethiva ,Viveki iteka oba thumiyata emathumak diimata , Kaarya bahula oba thumiyata pahasu nidahas velaavak Davasak labaadiimata hekinam mehi sandahan karanna.....Prathipaththi garuka Ayeku lesa Obe Kaarya bahula bavata ,Baadhaa kiriimata Maa nokemeththemi. ...Mamath tharamak avivekiy.....Enamuth kam nehe...Melesa .Mehi Satahanak thebuve ,,obata stuuthi karannath, obava agayannath, , Baadhaa nokara , Nidahas velaavaka obata meya , nidahse kiyaviimatath hekiviima pinisai....Kaalaya semata vatii ......Jaya sathuta , Sema kaalayada maa ithaama agayami...Japanayedi saha meratin lebuu ath dekiim samaga , obenda, matada thavath ugatha Heki Boho de ethei ,Sithami. Idiriyata ,Digatama Obe Vidioda balami ....Denuma bedaa genuma pinisa, .Dena handunaa geniimatada kemeththemi ...Matada ,thavamath niveradi pilithurak ,magak ,Soyaa gatha noheki ekathara ,Maa , tika kaleka sita muhuna dii sitina getaluvakata ,oba thumiyagen upades kiipayak avasyava thibe... Mage maathrukaavata Maa beluu ,, motivation Vidio ekakinvath Mata pilithurak , niveradhi Visandum magak , soyaa geniimata noheki vii thibe. ...Mata menma, thavath samahara denekutada meya ,Thaman muhuna dii sitina maathrukaavak ,,vii thibena bavada Sithami ...Visandumak Apeksaaven sitimi...Getaluva Mehi Pala kiriima tharamak diirgai ...
    Oba sithana pathana ,katauthu karana heti gena Mama Ithaama sathutui ,, Pehedily ....Mamath evennek ,..Eth Matada getaluvak etha .. Visandumak Soyami ...
    Oba thumiyata Nirathuru Jaya sathuta, Diunuva samaga Hadavathinma Suba pathami .. ...Obata Jayama pathami ...
    Prasansaa karami.. Sthuuthi vantha vemi ...

  • @tarotstar5265
    @tarotstar5265 3 ปีที่แล้ว +1

    මිස්,හරි වටිනව.. තව කියල දෙන්න මේ වගේ දේවල්..අකමැති,කාර්යබහුල රැකියාවක් කරන ගමන් තමන්ගෙ හීනයට යන්න කාලය හොයාගන්නෙ කොහොමද?

  • @ishankaishanka8983
    @ishankaishanka8983 ปีที่แล้ว

    Thank you Universe 🙏🙏🙏

  • @dreamhomesrealestatepvtlim357
    @dreamhomesrealestatepvtlim357 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි .

  • @dilharadissanayake7014
    @dilharadissanayake7014 3 ปีที่แล้ว +1

    Thank you Mrs.Nadeepa 💗

  • @MalaniKamkanamge
    @MalaniKamkanamge ปีที่แล้ว

    Mama dan madiwayase e unata duwa oyagen igana ganna godak de tiyenawa hitha harima sallui mama nithara kanassallen hitiya kenek mama dan saktimath kiyala danenawa godak pin

  • @kavindyahansani7765
    @kavindyahansani7765 3 ปีที่แล้ว +1

    thank you miss godak watinawa oyage adahas...!!

  • @shyamalimadhushani120
    @shyamalimadhushani120 3 ปีที่แล้ว

    Iye weddi missge Chanel eke okkma video balala iwara Kala. Man hitha hitha hitiye Dan Ada mokakda blnne Kyla. Ethkta oya video ekk dala. Thank you universe.

  • @wajirasadaruwan4664
    @wajirasadaruwan4664 3 ปีที่แล้ว +1

    බොහෝම ස්තුති.යහපතක්ම වෙවා🙏🙏🙏

  • @madusilva5372
    @madusilva5372 3 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබතුමියට

  • @deepania461
    @deepania461 2 ปีที่แล้ว

    Oyage viswa danuma apeta kiyala dunnat godak pin

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 3 ปีที่แล้ว +1

    I had the fear of win habit. From today on l feel that l can loose it after listening to your video.
    Thanks you very much.

  • @shan9099
    @shan9099 3 ปีที่แล้ว +1

    Thank you so much 😊😊😊

  • @chathurikadilhani257
    @chathurikadilhani257 3 ปีที่แล้ว +2

    ගොඩක් ගොඩක් ස්තුති මැඩම්..🙏🙏🏵️

  • @NiyakulageJanaka
    @NiyakulageJanaka ปีที่แล้ว

    Oata wisheaye asiri labewa

  • @punsandidissanayaka1957
    @punsandidissanayaka1957 3 ปีที่แล้ว +1

    I'm interested your positive thinking, thanks all

  • @nirosharathnayaka4278
    @nirosharathnayaka4278 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි මිස් .💚💜️💛🌷🌷🌷

  • @UniverseThings-
    @UniverseThings- 3 ปีที่แล้ว

    Thaa parak ahauwa godak pin Mrs ta.sathpurusha mehewarata.salli walata yana lokeka budun ge anusasana ekathu kirimen yahapathwa mudal ekathu kara ganna akaraya samajaya danuwath kirima pilibadawa.

  • @yasarafernando3214
    @yasarafernando3214 3 ปีที่แล้ว +1

    Thank you very much miss❤️❤️❤️❤️

  • @sasinisaumya6211
    @sasinisaumya6211 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි 🥰

  • @sandalilivera782
    @sandalilivera782 3 ปีที่แล้ว +1

    Thank you very much miss!..💟💟💟💟 This is the only one channel I subscribed...

  • @thisurijayasekara992
    @thisurijayasekara992 3 ปีที่แล้ว +1

    Thank you very much for your video 💕💕💕

  • @mama750
    @mama750 3 ปีที่แล้ว +1

    Excellent!!!

  • @nissankawijebahu7263
    @nissankawijebahu7263 3 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබතුමියට..............

  • @harshanapradeep5356
    @harshanapradeep5356 3 ปีที่แล้ว +1

    Thank you.💚

  • @koshanpathirana7175
    @koshanpathirana7175 3 ปีที่แล้ว

    Maya doratuwa nisa vedio nawathtanna EPA ....obe sewaya ratata ona....godak.....bs.

  • @thisarasewwandi9757
    @thisarasewwandi9757 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි මිස්.❤️