Raise your vibes to be rich | Meditation to raise your vibe | Money and Harmony #10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 105

  • @shermi1994
    @shermi1994 3 ปีที่แล้ว +7

    Share කලා.. මාත් හැමදාම රෑට ආදරණීය විශ්වය කියන meditation එක අහනවා.. හැමදාම ඒක සම්පූර්ණ අහන්න කැමැත්තක් තිබුණත් මට ඉක්මනින් නින්දට යනවා.. උදේ මට ඒ ගැන හරිම සතුටුයි.. කිසිම ප්‍රශ්නයක් ඔලුවේ තියාගෙන නැතුව හොද නින්දක් ලැබෙන නිසා.. මේ වෙනකොට ඔබතුමියාගේ සියලුම video බලලා ඉවරයි.. ගොඩාක් ස්තූතියි ලස්සනට හැමදේම පැහැදිලි කරලා දුන්නාට.. ඉදිරියටත් අපිට දැනුවත් කිරීමට ඔබතුමියට ශක්තිය ලැබේවා.. 😍😘🙏

  • @nisalprobodha734
    @nisalprobodha734 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා ගොඩාක් වැදගත් කරුනු කියලා දුන්නා හැමොටම වැදගත් වෙන ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා මෙ වගෙ අදහස් හා අවවාද ඔබතුමියට ස්තුතිවන්ත වෙනවා...

  • @ayesharathnayaka7364
    @ayesharathnayaka7364 3 ปีที่แล้ว +1

    ආදරණීය විශ්වයට ස්තුතියි......ඔබ තුමියව මට මුණ ගැස්සුවාට.
    උදේ ණ මට තියන පුංචි දෙයටත් ස්තුති වන්ත වෙනවා. අතේ රැපියලක් නැතත් මට ගොඩක් දේවල් තියනවා...
    ආදරනීය විශ්වය meditation අහනවා...
    ආතතිය නැති කල භාවනාව හැකි හැම වෙලාවකම කරනවා.....
    ඇත්තටම දැන් මගේ මානසික සමබරතාවය රැක ගන්න මට පුලුවන්.
    ඔබ තුමිය දිනෙන් දින තව තවත් සාර්ථක වේවා.........

  • @chathurikadilhani257
    @chathurikadilhani257 3 ปีที่แล้ว +1

    මන් හැමදාම රෑට නිදා ගන්නේ.. එ video එක දා ගෙන.. 😊😊

  • @Uni5787
    @Uni5787 3 ปีที่แล้ว +10

    සල්ලි ආවට පස්සේ නෙවෙයි සැනසීම ලැබෙන්නේ සැනසීමෙන් ඉන්න අයටයි සල්ලි ලැබෙන්නේ❤

  • @KusumKumari-s2h
    @KusumKumari-s2h 4 หลายเดือนก่อน

    ස්තූතියි❤❤❤

  • @wasanasamarakoon
    @wasanasamarakoon 3 ปีที่แล้ว +1

    අදරනීය විශ්වය මාස 6 ක් අහුවා ...ati උන වෙනස දවසක කියන්න පුලුවන් වෙවී මීටත් වඩා achievement ගත්තට පස්සෙ ....

  • @sunildisanayake8252
    @sunildisanayake8252 3 ปีที่แล้ว +1

    ඔබ තුමියට බොහොම පින් . ඔබේ නිර්මාණ දායකත්වය අති ව්ශිශ්ටයි . මම ඔබ තුමිය ගෙන එන දර්මය ට සම්බන්ධ වෙලා තවම මාසය යි. මෙ ටික කලයෙදි උසස් මනස ක් මම හදා ගෙන ඉන්නෙ . තෙරුවන් සරනයි ඔබතුමියට . ජයෙන් ජය 🙏🙏🙏🙏

  • @namalirathnasekara8864
    @namalirathnasekara8864 3 ปีที่แล้ว +6

    මෙතෙක් ආව ගමන් මාර්ගය ඔබතුමිය ගේ උපදෙස් එක්ක දැන් වෙනස් වෙමින් පවතිනවා. හිත ශක්තිමත් ව ප්‍රශ්න වලට මුහුණ දෙන්න අමුතු ශක්තිය ක් අමුතු හැඟීමක් දැනෙනවා. ගොඩක් ආදරෙයි ඔබතුමිය ට 🎉💐💐💐💐💐💖💖💖💝💝

  • @lalithpushpakumaraweerabaa8613
    @lalithpushpakumaraweerabaa8613 2 ปีที่แล้ว

    Salli lebunam neme sanasima labenne,,
    Sanasimen inna ayataii salli labenne... lassanaii mis a wachana tika

  • @nirosharathnayaka4278
    @nirosharathnayaka4278 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා මිස් .😍 බොහොම ස්තුතියි .💐 තෙරුවන් සරනයි .🙏🙏🙏

  • @ishadijayasooriya892
    @ishadijayasooriya892 3 ปีที่แล้ว +4

    අක්කි, හැමදාම අක්කි විඩියෝ දාපු ගමන් බලනවා....ගොඩාක් වටිනවා එවා මටනම්, අක්කි මගේ එකම හිනය අක්කි, ඒ වගෙම තව කිප දෙනෙක් ඉන්නවා... ඔයාලා වගේ හැමොම දන්න හැමොම අදුරන youtube channel එකක් කර ගන්න මගේ මේ පුංචි channel එකත්....ඒ දවසට ගිහින් අක්කිගෙ විඩියෝ එකක්ට comment එකක් දානවා අනිවාර්යයෙන් 😍😊🌹

  • @dayachandrapala7591
    @dayachandrapala7591 3 ปีที่แล้ว

    හොදින් ශ්‍රවනය කළා.ස්තූතියි නෝනා මහත්මිය

  • @rupikatisera323
    @rupikatisera323 9 หลายเดือนก่อน

    Thanks 🙏 and good 👍 to the people

  • @anudilhani5920
    @anudilhani5920 3 ปีที่แล้ว

    ස්තූතියි අක්කා... මේ අදහස් බොහෝම වටිනව.

  • @nethus.1370
    @nethus.1370 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි මිස්..මිස්ගෙ හැම වීඩියෝ එකක්ම ගොඩාක් වටිනවා..❤️

  • @bestworld8776
    @bestworld8776 3 ปีที่แล้ว

    Best channel

  • @vindyatennakoon5086
    @vindyatennakoon5086 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබ තුමියට 🙏

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 3 ปีที่แล้ว

    ඇත්තටම ගොඩාක් ස්තූතීයි ගොඩාක් පිං ඔබ තුමියට .බුදුසරණයි අපේ ජීවත ශක්තිමත් කරනවාට .තෙරුවන් සරණයි .ඔබට ගොඩාක් ස්තූතීයි මගේ විශ්වයට මෙතුමිය මුනගැස්සුවාට.

  • @UniverseThings-
    @UniverseThings- 3 ปีที่แล้ว

    Thank you mrs 🎁🙏🌞

  • @ayesharathnayaka7364
    @ayesharathnayaka7364 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි මිස්.........

  • @harshanipradeepika55
    @harshanipradeepika55 3 ปีที่แล้ว

    Thank you miss 🙏💐💚

  • @thilinivindya2013
    @thilinivindya2013 3 ปีที่แล้ว

    Thank you මිස් ❤️ video එකක් දානකම් අපි බලන් ඉන්නවා

  • @lionelsilva8400
    @lionelsilva8400 3 ปีที่แล้ว

    Oba thumiyata bohoma pin.
    Dena lada. Upadeswalata.
    Budusaranai

  • @raniari6013
    @raniari6013 3 ปีที่แล้ว

    Godak stthuti mis theruwam saranai denuwath karata bohoma pin

  • @dilinimadushani4768
    @dilinimadushani4768 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබතුමියට🙏🙏🙏
    Hamadama vedios danna miss ඇබ්බැහි wela inne ❤️❤️❤️

  • @nadunnadun8658
    @nadunnadun8658 2 ปีที่แล้ว

    Thankuuuuuuuuuuuu ma'am

  • @cnltv4593
    @cnltv4593 3 ปีที่แล้ว

    Thanks for you

  • @tobeaprofessionalaccountan1982
    @tobeaprofessionalaccountan1982 3 ปีที่แล้ว

    May you prosper in wealth more and more and whoever watching this video also may prosper in wealth. Yes we should be happy before we receive money. Also we need to act, think and behave that we have already received the money that we wanted, even before we get it. We should visualise that what we will be doing with that money. Helping poor people with that money, Buying our dream car and driving that with our parents, constructing a house and taking our loved ones to that house etc. Think that how lucky I'm to get all those things. Thank universe in advance for giving all those things.

  • @visharadesilva6260
    @visharadesilva6260 2 ปีที่แล้ว

    Thank you very much for the universe 🌻🌸🌹 thank you madam🙏

  • @SamudrageKumari
    @SamudrageKumari ปีที่แล้ว

    Thank you so much madam

  • @slraveenbro9692
    @slraveenbro9692 3 ปีที่แล้ว

    Madam oya kyana dewal hariyatana hari... me samaja hadila thiyne salli thyana ayata wadi thanak denai. Namut madam keyana dewal nesa mata puluwan positive manasaken inna.. mama witharak neme mage gedara ayatath mama tika tika me gana keya denawa... madamta budu sarnai!❤️❤️❤️❤️

  • @gayaninilmini3581
    @gayaninilmini3581 3 ปีที่แล้ว

    බොහොම ස්තූතිවන්ත වෙනව මිස් ඔයාට.... හැමවෙලේම අපිව මෝටොවේට් කරනවට... 🙏🙏🙏

  • @yashikasamanmalie8544
    @yashikasamanmalie8544 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මිස්....ගොඩක් පිං...💕💕💕💕💕💕💕💕

  • @udithamadusanka797
    @udithamadusanka797 2 ปีที่แล้ว

    Thank you

  • @nilanganichampa4399
    @nilanganichampa4399 3 ปีที่แล้ว

    Mis oyat godak sthuthiwanth semi Bs

  • @damithwasantha1473
    @damithwasantha1473 3 ปีที่แล้ว

    ස්තුතියි මැඩම්..

  • @sumithrachandani8053
    @sumithrachandani8053 3 ปีที่แล้ว

    Thanks a lot 🙏💓adarei godak. Jayama wewa

  • @chandulaherath
    @chandulaherath 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි madam 🙏🙏♥️♥️

  • @aravindawickramatilaka3116
    @aravindawickramatilaka3116 2 ปีที่แล้ว

    Tanx !

  • @sumudukalpanee5052
    @sumudukalpanee5052 3 ปีที่แล้ว

    Thank you madam

  • @anuraamarasuriya6418
    @anuraamarasuriya6418 ปีที่แล้ว

    Thank you miss

  • @namalgunarathna780
    @namalgunarathna780 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබට ....!!!

  • @chathurikadilhani257
    @chathurikadilhani257 3 ปีที่แล้ว

    ගොඩක් ගොඩක් ගොඩක් ස්තුති මැඩම් 🙏🙏😊

  • @godbless.....4030
    @godbless.....4030 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සොයුරිය 🙏

  • @ishadijayasooriya5262
    @ishadijayasooriya5262 3 ปีที่แล้ว +1

    Godak watinawa akki 😍

  • @shja5749
    @shja5749 3 ปีที่แล้ว

    thankyou miss

  • @sjwanniarachchi169
    @sjwanniarachchi169 3 ปีที่แล้ว

    Thanks a million 🙏🙏🙏

  • @Enjoylife692
    @Enjoylife692 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබතුමියට..

  • @amavigunathilaka3343
    @amavigunathilaka3343 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි මිස් ❤️

  • @Nalaka_ulshan.koreanlife
    @Nalaka_ulshan.koreanlife 3 ปีที่แล้ว

    බොහොම ස්තූති ❤️❤️

  • @udarifernando1479
    @udarifernando1479 3 ปีที่แล้ว

    Man aluth member kenk et mata meka dn pissuwk wela thank u Aunty ❤️

    • @trevinmaxworth336
      @trevinmaxworth336 3 ปีที่แล้ว

      Aunty 😂😂😂 I think u are older than Ms Nadeepa..lol..ur youTUBE channel is 9 years so u are not a kid...live in the reality ..u are in a fake mentality ..so this method will not work for as long as u live in that fake fantasy ..

  • @prageethgallage
    @prageethgallage หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kalindudasanayake7307
    @kalindudasanayake7307 3 ปีที่แล้ว

    Thank you nadeepa miss 🙏❤

  • @dis5958
    @dis5958 3 ปีที่แล้ว

    Thank you 💐

  • @nadeeshanihewage7172
    @nadeeshanihewage7172 3 ปีที่แล้ว

    Thank you very much miss ❤️❤️❤️

  • @shehaniapsara1461
    @shehaniapsara1461 3 ปีที่แล้ว

    Thank you miss .👩

  • @pamodyamadumali4669
    @pamodyamadumali4669 3 ปีที่แล้ว

    Thankyou madam.. ♥️♥️♥️

  • @chathuthilakarathna9815
    @chathuthilakarathna9815 3 ปีที่แล้ว

    Tnq miss ❤️

  • @garykroneberg
    @garykroneberg 3 ปีที่แล้ว

    Thank u very much madum 😊

  • @chutiteacher5254
    @chutiteacher5254 2 ปีที่แล้ว

    🙏🙏🙏💐💐💐

  • @dushyantha.sampath.7464
    @dushyantha.sampath.7464 3 ปีที่แล้ว

    Thank you so much madam..

  • @shanushenushi3582
    @shanushenushi3582 3 ปีที่แล้ว

    Hamadama oya hodama vedio genawa akki.
    Thnak you akki❤

  • @lakminirenu4617
    @lakminirenu4617 3 ปีที่แล้ว

    තැන්ක්ස් ❤

  • @chathuniyasara7677
    @chathuniyasara7677 3 ปีที่แล้ว

    thank you madam ❤

  • @liyanagechandrasiri4302
    @liyanagechandrasiri4302 3 ปีที่แล้ว

    Good

  • @coffeebean2557
    @coffeebean2557 3 ปีที่แล้ว

    Thank you.. Love you a lot ❤❤❤

  • @inokawarnakulasuriya-iq7km
    @inokawarnakulasuriya-iq7km ปีที่แล้ว

    ❤❤❤

  • @chathunihashinika7341
    @chathunihashinika7341 3 ปีที่แล้ว

    ❤️😍 thank you

  • @dhanushkahaputhanthri4341
    @dhanushkahaputhanthri4341 3 ปีที่แล้ว

  • @gaganarashmikakaluarachchi4950
    @gaganarashmikakaluarachchi4950 3 ปีที่แล้ว

    Favourite subject😁

  • @happylifewithme5443
    @happylifewithme5443 ปีที่แล้ว

    Sthuuthi akke…

  • @aishu1152
    @aishu1152 ปีที่แล้ว

    🌙

  • @stitchesknots8474
    @stitchesknots8474 3 ปีที่แล้ว

    💖💖💖💖💖💖

  • @washanu1848
    @washanu1848 2 ปีที่แล้ว

    ආයොජනය ගැන ඔනේ

  • @lakminipriyanka5595
    @lakminipriyanka5595 3 ปีที่แล้ว

    👏👏👏🙏🙏🙏

  • @nishadibhagya2780
    @nishadibhagya2780 3 ปีที่แล้ว

    Miss oya ape family member kenek.

  • @nirupamarathnayake2619
    @nirupamarathnayake2619 3 ปีที่แล้ว

    Mama nam katawathma salli denne na math rawatuna godaaak

  • @yasarafernando3214
    @yasarafernando3214 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි මිස්❤❤❤
    හරිම වටිනවා මේ උපදෙස්

  • @thusharishyamali8416
    @thusharishyamali8416 3 ปีที่แล้ว

    👍

  • @prabashimendis6068
    @prabashimendis6068 3 ปีที่แล้ว

    😊😊😊👍🏻

  • @chavisitlk
    @chavisitlk 3 ปีที่แล้ว

    Ada owa hariyata thiysnawa mis. Mata phone call. Internt call godak awith thiyanawa. danna aya innawa godak rawalita thiyanawa.

  • @shanakanishshanka4032
    @shanakanishshanka4032 3 ปีที่แล้ว

    Jivath vena davas 36000 ta ochchara salli oneda....🤔
    Maranaya mathak venakota salli passe duvana eka adu wenne ai...🤨

  • @nimalikekunamullage6263
    @nimalikekunamullage6263 3 ปีที่แล้ว

    Madam can i talk to you.I really want to become a trainer to guide people live happy mind.

  • @nishadibhagya2780
    @nishadibhagya2780 3 ปีที่แล้ว

    Miss e wage siddiyak apitath una. Et api eyata salli dunne ne. Api eyawa blocked kala.

  • @senithamgunasekera309
    @senithamgunasekera309 3 ปีที่แล้ว

    Madam asanipayak thiyanakota wadiya ea gana hithan nathuwa inne?

  • @senithamgunasekera309
    @senithamgunasekera309 3 ปีที่แล้ว

    Kohomada?

  • @amaaranasin8009
    @amaaranasin8009 3 ปีที่แล้ว

    ඒවගේ මානසිකත්වයක් තියෙන අය වෙනස් කරන්න පුළුවන් ද

    • @NadeepaRanasinghe
      @NadeepaRanasinghe  3 ปีที่แล้ว +1

      ඔව්. ඒක තමයි මම මගේ TH-cam චැනල් එකෙන් කරන්නේ

    • @amaaranasin8009
      @amaaranasin8009 3 ปีที่แล้ว

      මිස්ගෙ චැනල් එක හින්ද මන් ගොඩාක් වෙනස් උනා.මට දැන් හොඳ ආදායම් මාර්ගයක් තියෙනව.මිස්ට ගොඩාක් ස්තුති .විශ්වයට ස්තුති

  • @ranjanafernando9327
    @ranjanafernando9327 3 ปีที่แล้ว

    අක්කේ මම ඔයාගේ විඩියෝ සිරියස් එක බලනවා නමුත් ඔයා පෙසිටිව් දේවල් කතා කරන්න නෙගටිව් දෙවල් උදාහරනයට ගන්න එපා පොසිටිව් දේවල් උදාහරනයට අරගෙන පොසිට්ව් දේවල් සමාජගත කරන්න ඔයා නිකම් ඔයාගේ විඩියෝ ආයේ බලන්න එවාගේ නෙගට්ව් දේවල් උදාහරනයට වැඩිපුර ගන්නේ පුලුවන්නම් පොසිට්ව් දේවල් උදාහරනයට අරගෙන පොසිට්ව් දේවල් සමාජගත කරන්න අන්න එතකොට ඔයාගේ ආකර්ෂන නිතිය සහ ඔයාගේ මාර්තෘකා මාර විදියට වැදගත් පොඩ්ඩක් හිතන්න ඔයා වැඩිපුර කියන්නේ නෙගට්ව් උදාහරන

  • @anushanimali8166
    @anushanimali8166 3 ปีที่แล้ว

    Mata misge no eka daanta

  • @thanujasajeewani4505
    @thanujasajeewani4505 3 ปีที่แล้ว

    ස්තුතයි මිස්

  • @neelranasinghe1160
    @neelranasinghe1160 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමියට

  • @dammisumithra6464
    @dammisumithra6464 2 ปีที่แล้ว

    Thank you miss

  • @madushaniwijayasinghe5299
    @madushaniwijayasinghe5299 3 ปีที่แล้ว

    Thank you ❤

  • @nethmisubarthawenusarani2883
    @nethmisubarthawenusarani2883 3 ปีที่แล้ว

    Thank you mam

  • @himalidilrukshi8792
    @himalidilrukshi8792 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @shashikalamadushani8795
    @shashikalamadushani8795 3 ปีที่แล้ว

    ❤️❤️

  • @hemanitennakoon6911
    @hemanitennakoon6911 3 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @H.M.T.SANJEEWA
    @H.M.T.SANJEEWA 3 ปีที่แล้ว

    Thank you miss

  • @kasunrathnayaka5493
    @kasunrathnayaka5493 3 ปีที่แล้ว

    Thank you miss