පුළුවන් සීමාවට එහා යමු Go beyond limits | Earn Big and think big

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • පෞද්ගලිකව ඔබේ ජීවිතය තුළ අභියෝග ජයගැනීමට මාගේ උපදෙස් ලබාගැනීමට 0772795304 අමතන්න
    Contact for Coaching sessions or Consultations with Nadeepa 0772795304
    Law of Attraction coach/ Motivational Speaker/ Life Coach/ Lawyer/ Women's Rights Activist.
    Subscribe කරන්න අනිත් ඔබේ ආදරණීයයන්ටත් බලන්න share කරන්න
    Another Sinhala Motivational Video by Nadeepa Ranasinghe from the video series Sinhala Motivation. Powerful, positive thoughts and ideas are demonstrated in Sinhala in a simple way you can understand. If you are having stress, depression, experiencing defeat loss humiliation or failure, problems with your love and relationships, finance, career, job, or education Nadeepa Ranasingha can guide you towards success. Change the game with Nadeepa today!
    Website - www.nadeepa.com
    Facebook - / nadeepaofficial
    Instagram - www.instagram....
    Blog - nadeepa.com/te...
    #LawofAttraction #nadeepa #ChangeLife

ความคิดเห็น • 224

  • @namalirathnasekara8864
    @namalirathnasekara8864 3 ปีที่แล้ว +22

    අහම්බෙන් හමුවුණේ මැඩම්. ඒත් හොදම වේලාවට හම්බවුණේ. ටික දවසක ඉදන් ලොකු වෙනසක් දැනෙනවා ජීවිතය වෙනස් මගකට ඇවිත් බව දැනෙනවා මිස්ගේ දේශන නිසා. විශ්වයට ස්තුතිවන්ත වෙනවා ඔබතුමිය මුණ ගැස්සුවා ට.

  • @niroshabano9065
    @niroshabano9065 3 ปีที่แล้ว +32

    ජිවිතය වෙනස්ම විදියට හිතන්න පුලුවන් උනේ ඔබ නිසයි, හැම විඩියෝ එකක්ම බලන්වා, ඔබතුමියට ගොඩාක් ස්තුතියි ❤

    • @yamindichamini6525
      @yamindichamini6525 3 ปีที่แล้ว

      Thank you mis

    • @wisepanda9746
      @wisepanda9746 3 ปีที่แล้ว +1

      Obage vidio balanna lebune dina 2ta kalin. Godak hodai. Matath rekiyawak nethiwa inne.hodai sitala balanna asasthawak labuna. Thanks all.

    • @subadrakempitiya3421
      @subadrakempitiya3421 2 ปีที่แล้ว

      බොහෝම ස්තුති මිස් මම ඹබගේ වැඩසටහන් බලනා මාත් මගේ දැක්ම ජය ගන්නවා.

  • @tarotstar5265
    @tarotstar5265 3 ปีที่แล้ว +15

    මිස්ගෙ දැනුම මේ විදිහට බෙදා දෙනවට ගොඩාක් පිං!!🙏🙏🙏

  • @ruwanimadhushikawickramasinhe
    @ruwanimadhushikawickramasinhe 3 ปีที่แล้ว +10

    මායා දොරටුව වැඩසටහනට අදාල භාවනාවක් කියලා දෙන්න මිස් 🙏

  • @dissanayake6311
    @dissanayake6311 2 ปีที่แล้ว +2

    ඔබතුමිය නිසා දෙයක් දිහා වෙනස් විදියට හිතන්න පුරුදු උනා...ඇත්තටම ඔබතුමියගේ විඩියෝ බලන්න ලැබීම ගැන් විශ්වයට ස්තූතියි වන්ත වෙනවා 🙏

  • @pgukweerasinghaweerasingha1553
    @pgukweerasinghaweerasingha1553 2 ปีที่แล้ว +2

    නිවන් දකින්නත් ඔබ තූමියට පුඵවන්......ඒ උදෙසා කලණ මිතූරෝ දැන් ලංකාවේ ඇත.ඵ් සදහා ඔබට පිං ඇත.. ... ස්තූතියි !!!!!

  • @tharushisenavirathna1650
    @tharushisenavirathna1650 7 หลายเดือนก่อน

    ඔබ තුමිය මුණගැස්සු මේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි❤ඔබ ලබාදෙන මේ දැනුමටත් ඔබතුමියට අනේක වාරයක් ස්තුතියි❤

  • @dayachandrapala7591
    @dayachandrapala7591 3 ปีที่แล้ว +4

    කාලෙකින් අහන්න ලැබුන හොද කථාවක්.බොහොම ස්තූතියි නෝනා.

  • @DilhaniDissanayaka-ck2np
    @DilhaniDissanayaka-ck2np 10 หลายเดือนก่อน

    අවංකවම දෙන මෙ දැනුමට ගොඩක් පිං .......

  • @sujiwad6774
    @sujiwad6774 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි මිස් අපිට ජීවිතයේ ගොඩක් දෙවල් වෙනස් කර ගන්න උදව් කරනවා .මටත් සාර්ථක ගමනක් යන්න පුළුවන් කියලා හිතනවා.

  • @gayansdreamfb4068
    @gayansdreamfb4068 3 ปีที่แล้ว +1

    ජිවිතයට ලොකු පාඩමක් ඉගෙන ගත්තා ඔබ තුමියට ගොඩක් පිං❤️

  • @RanjaniHema-ir7nz
    @RanjaniHema-ir7nz 7 หลายเดือนก่อน

    ස්තුතියි .ස්තුතියි ඔබට අනෙක් වරයක් ස්තුතියි ❤❤❤❤❤

  • @sulochanawijethunga6292
    @sulochanawijethunga6292 3 ปีที่แล้ว +1

    හැමදාමත් ඔබතුමියගේ විිඩියෝ බලනවා.ඔබතුමියගෙන් පටන්ගෙන විශ්වය ස්තුතිවන්ත වෙමින් වෙනස් ම මගකට ජි්විතය ගෙනගියා.ගොඩාක් ස්තුතියි ආදරණිය විශ්වය.😍😍

  • @ishasewmini8635
    @ishasewmini8635 10 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි මැඩම්.තෙරුවන් සරණයි🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸

  • @user-qg3sw5tc6o
    @user-qg3sw5tc6o 3 หลายเดือนก่อน

    ස්තූතියි.ඕයට.සතිය.දරියලෑබෙවා.තෙරෑවන්.සරනයි.

  • @sachirathnayake5815
    @sachirathnayake5815 ปีที่แล้ว

    ස්තූතියි ඔබට හා විශ්ව මාතාවට මේ video එක බලන්න සැලැස්සුවාට

  • @anuraroyal5302
    @anuraroyal5302 3 ปีที่แล้ว +2

    Obage me kathikawa Dharma danayakata mama samana karanawa.Loku pinak....kalana mithuru Asurenmai Hondama De Labenne...Loku Atha hitha deemaki. Harima Ageiy....BS.💪👍
    mama.oaa.

  • @avishkarathnayaka5210
    @avishkarathnayaka5210 ปีที่แล้ว

    ගොඩක් ස්තුතිය මීස්..... .. මිස්ගෙ විඩියො බලලා මං ජිවිතතෙ ගොඩක් වෙනස් කර ගත්තා...

  • @nirosharathnayaka4278
    @nirosharathnayaka4278 3 ปีที่แล้ว +2

    ගොඩක් වටින දේවල් අපිට කියලා දෙන මිස්ට ගොඩක් ස්තුතියි .තෙරුවන් සරනයි .🙏🙏🙏

  • @anuanuruddika6248
    @anuanuruddika6248 3 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනවා ඔබ තුමියගේ vedios.අතීතය වැරදුන කෙනෙකුට, අතීතයේ වරදක් සිදුවුණු කෙනෙකුට අනාගතය යහපත් කරගැනීමට ආකර්ශන නීතිය යොදා ගත හැකි ආකාරය පිළිබඳ vedio එකක් කරන්න කියලා ඔබ තුමියගෙන් කාරුණිකව ඉල්ලනවා.

    • @k.p.g.6337
      @k.p.g.6337 2 ปีที่แล้ว

      "රාමුව" වැඩසටහනේදී, ආකර්ෂණ නීතියේ සත්‍ය, අසත්‍යතාවය ගැන කල වීඩියෝවක් තිබේ

    • @vinushasilva9179
      @vinushasilva9179 2 ปีที่แล้ว

      @@k.p.g.6337 රාමුවේ කෙනා මේවා දන්නෑ. එයා logically හිතන කෙනෙක්

  • @aroshapathberiya7026
    @aroshapathberiya7026 3 ปีที่แล้ว +2

    හෙටත් එන්න...

  • @nilanthiwijesingha3072
    @nilanthiwijesingha3072 2 ปีที่แล้ว

    මගේ ජිවිතේ වෙනස් කරපු විඩියො කිහිපයක් ..බොහොම ස්තුතියි ම්ස්

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 10 หลายเดือนก่อน

    Thankyou MISS ❤THANKYOU MY UNIVERSE MOTHER ❤❤❤❤❤❤❤❤❤

  • @himashasewwandi7644
    @himashasewwandi7644 3 ปีที่แล้ว +2

    බලන් හිටියා වීඩියෝ එකක් එනකන්🌹🌹🌹❤

  • @ajithateacher3749
    @ajithateacher3749 3 ปีที่แล้ว +1

    පටන් ගත් you tube channel එක හරියටම කරගෙන යන්න සිතුවිල්ලක් ආවා. Mam thank you so much🙂

  • @dinushamalkanthi7158
    @dinushamalkanthi7158 3 ปีที่แล้ว

    හරිම සතුටින් කැමැත්තෙන් බලනවා.ඔබ තුමියට ගොඩාක් පින්

  • @hirunimalsha598
    @hirunimalsha598 3 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි ... ❣️❣️

  • @Chathuri10
    @Chathuri10 3 ปีที่แล้ว +1

    369 ටෙස්ලාගේ ක්‍රමය ගැන දැනගන්න කැමතියි ස්තුතියි මිස් 🙏

  • @neerjaaa1
    @neerjaaa1 3 ปีที่แล้ว +1

    මේ වගේ විඩියොස් දිගටම කරන්න . ගොඩක් මොටිවේට් වෙනව මෙහෙම අලුත් දෙයක් දකිද්දි

  • @pubuduanupama1583
    @pubuduanupama1583 3 ปีที่แล้ว

    ඔයාගෙ වොයිස් එක භාවනාක්
    ඉස්තුති ඔබට respect sister

  • @nirosha707
    @nirosha707 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමියට

  • @nirmalawasantha6028
    @nirmalawasantha6028 2 ปีที่แล้ว

    ස්තුතියි.මැඩම්.හරිම වටිනවා ජීවිතය වෙනස් කරගන්න.

  • @sisiwijetunga764
    @sisiwijetunga764 3 ปีที่แล้ว +1

    Bohoma sthuuthii miss oba thumiyata. Me video eka ada dawase balanna labunata bohoma sthuuthii😌🙏🙏🙏💜

  • @ishankaishanka8983
    @ishankaishanka8983 11 หลายเดือนก่อน

    Thank you Universe 🙏🙏🙏

  • @AjithAjith-kw8nr
    @AjithAjith-kw8nr 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි
    පින් සිදු වේවා අදහස් ඉදිරිපත් කලා ට

  • @vinodinichandrasekaran2430
    @vinodinichandrasekaran2430 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුති ඔබ තුමියට ❤️🙏🏻🌹

  • @randimatissera9945
    @randimatissera9945 2 ปีที่แล้ว +1

    Thanks....👍👍💜
    You can handle our mind ..
    You can build up our mind...
    You always give positive ideas...
    Thank you very much again..🌹🌹

  • @sahassrijayasekara7066
    @sahassrijayasekara7066 3 ปีที่แล้ว

    අනාගතයට තියෙන බය නැති කරගන්න කොහොමද කියලා කියා දෙන්නකෝ මිස් . ගොඩාක් පින් ඔබතුමියට

  • @manosanchala8264
    @manosanchala8264 3 ปีที่แล้ว

    ඔබතුමි යට ගොඩක් ස්තුති යි. මගේ ජිවිතේ ත් අරමුණක් නැතුව ගියේ. එත් දැන් හෙම නැ. ලොකු විනසක් උනා

  • @ishankaishanka8983
    @ishankaishanka8983 11 หลายเดือนก่อน

    Thank you Nadeepa Mis 🙏🙏🙏

  • @dayanthinawarathna1737
    @dayanthinawarathna1737 9 หลายเดือนก่อน

    Thanks very much. l could learn more about myself to change right path

  • @lesanduellauda2815
    @lesanduellauda2815 ปีที่แล้ว

    Thank you for the valuable life lessons miss🌹🌹🌹

  • @saralam.a4695
    @saralam.a4695 3 ปีที่แล้ว +1

    Thank you nadeepaa❤️

  • @ksd9848
    @ksd9848 2 ปีที่แล้ว

    I am watching this from Australia . You are doing a good job, nangi.

  • @ishanchanaka3989
    @ishanchanaka3989 2 ปีที่แล้ว

    ඇත්තටම හිතට සතුටුයි....

  • @shandishandi9585
    @shandishandi9585 3 ปีที่แล้ว

    🙏ආයුබෝවන් මැඩම් ස්තුතියි මේ කරන මෙහෙයට 🌹🌹🌹

  • @Live_Music.SriLankan
    @Live_Music.SriLankan ปีที่แล้ว

    Obathumiyata godak sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi

  • @saranganadeeshani5419
    @saranganadeeshani5419 3 ปีที่แล้ว

    Bohoma watina lectures ....oba thumiyata ....teruwansaranai

  • @kusumlathalatha9094
    @kusumlathalatha9094 2 ปีที่แล้ว

    Mis harima lassanai nihathamani kenek

  • @nirupamarathnayake2619
    @nirupamarathnayake2619 3 ปีที่แล้ว +1

    I find my life fashionable.thanks

  • @hpmvishwasingha2066
    @hpmvishwasingha2066 3 ปีที่แล้ว +2

    මිස් ලස්සන වෙන්න law of attraction පාවිච්චි කරන විදිහ කියන්නකො video එකකින්

    • @k.p.g.6337
      @k.p.g.6337 2 ปีที่แล้ว

      "රාමුව" වැඩසටහනේදි ආකර්ෂණ නීතියේ සත්‍ය, අසත්‍යතාවය ගැන කල වීඩියෝවක් තිබේ.

  • @thilinivindya2013
    @thilinivindya2013 3 ปีที่แล้ว

    අනේ හරිම ශෝක්.. හැමදාම මෙහෙම වීඩියෝ එකක් දාන්නකෝ..

  • @NadeeshaniBandara-ul9oi
    @NadeeshaniBandara-ul9oi 3 หลายเดือนก่อน

    Ms mage daily routine ekata madamge video ekak balanawamai. Madam nisa mage life eka positive thoughts walin pirrenawa. Vishwayata sthuthi oba wage kenek apita maga pennawata 🙏

  • @namalgunarathna780
    @namalgunarathna780 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබ තුමියට .....!!!

  • @umeshi6611
    @umeshi6611 3 ปีที่แล้ว +1

    ❤ ❤ ❤ Thank You So much For today's video miss.. 💛🙏🙏 I was waiting for this video.. 😍 You heal our minds. Thanks you again and Hope to see you tommorow. 🙏❤

  • @malikajayalath3036
    @malikajayalath3036 2 ปีที่แล้ว

    තෙරුවන්සරනයි ඔබ තුමියට

  • @rathnayakabanda4213
    @rathnayakabanda4213 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි...

  • @renukapatabandi3834
    @renukapatabandi3834 4 หลายเดือนก่อน

    Thank you 🙏

  • @Dragon-8118
    @Dragon-8118 2 ปีที่แล้ว

    Thank you madam..💐💜️ Thank you Universe..💐💜️

  • @simplecapital5518
    @simplecapital5518 3 ปีที่แล้ว +1

    Thank you for your help and advice

  • @chathuminavodya1709
    @chathuminavodya1709 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි මැඩම්...🤗🤗❤❤❤❤😍😍😍😍

  • @sujeesamarawickrama8934
    @sujeesamarawickrama8934 3 ปีที่แล้ว +1

    Jeewithe vidinna kiya denawata obata sthui❤🙏

  • @nadeekasubasinghe2816
    @nadeekasubasinghe2816 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි මිස්.මුලින්ම බැලුවේ ඔයාගෙ motivation channel එක.අද වෙනකොට ගොඩක් ඒ ගැන දැනුමක් තියෙනව.ස්තූතියි මිස් ජීවිත සුබවාදී කරනවට

  • @anuraroyal5302
    @anuraroyal5302 3 ปีที่แล้ว +1

    Maga penweema Hondaiy. Harima Ageiy.......BS.

  • @sachinijayaratne6371
    @sachinijayaratne6371 2 ปีที่แล้ว

    Thank you miss

  • @loranichandrika1298
    @loranichandrika1298 2 ปีที่แล้ว

    Thankyou ,good luck

  • @jayasama2423
    @jayasama2423 3 หลายเดือนก่อน

    thank u very much

  • @dilharadissanayake7014
    @dilharadissanayake7014 3 ปีที่แล้ว

    Thank you Mrs.Nadeepa 💗

  • @gayashakawmini5809
    @gayashakawmini5809 3 ปีที่แล้ว +1

    Thank u soo much miss❤❤❤

  • @tharindujayasanka6995
    @tharindujayasanka6995 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි .......

  • @shanikadilrukshi5850
    @shanikadilrukshi5850 3 ปีที่แล้ว +1

    Thanks 👍

  • @isharakalpanee1843
    @isharakalpanee1843 3 ปีที่แล้ว +1

    Good luck akki...❤️

  • @lahiruprasanna1228
    @lahiruprasanna1228 3 ปีที่แล้ว

    Missge video aka සුපිරි aththatama niyamai.okkoma wage mama balanawa.godak jeevithaya wenas kra ganna පුළුවන් una mata.tnx

  • @hemalikulathunga4048
    @hemalikulathunga4048 3 ปีที่แล้ว

    Nice explanation ..Its natural .

  • @amilasamaranayake6578
    @amilasamaranayake6578 2 ปีที่แล้ว

    Thank you so much madam

  • @aroshapathberiya7026
    @aroshapathberiya7026 3 ปีที่แล้ว

    Good support to be positive
    Thanks

  • @nethus.1370
    @nethus.1370 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි මිස්..❤️

  • @thilanshanaka7517
    @thilanshanaka7517 3 ปีที่แล้ว

    බොහොම ස්තුතිය මිස් 🙏

  • @wasanasamarasinghe5581
    @wasanasamarasinghe5581 3 ปีที่แล้ว

    ගොඩාක් වෙනස් ගොඩාක් ලස්සනයි ...

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 2 ปีที่แล้ว

    Budusaranai obatumiya athulu pawle samata

  • @Gayanii.Nirupamaa
    @Gayanii.Nirupamaa 3 ปีที่แล้ว +1

    Thanq miss

  • @udaramadushanka2357
    @udaramadushanka2357 3 ปีที่แล้ว +1

    Oya wagee hitha niwanaa bawanawak koheda❤️❤️❤️❤️❤️❤️❤️. tankyou madam

  • @thisaranibhagya9446
    @thisaranibhagya9446 3 ปีที่แล้ว

    ❤❤Thankyou so much for today's video madem...❤❤❤

  • @nishadibhagya2780
    @nishadibhagya2780 3 ปีที่แล้ว

    It's very important for us this motivation videos. Thanks madam. Actually I always hope your video.

  • @chathurikasadarenu9220
    @chathurikasadarenu9220 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි mis 🙏🙏🙏

  • @sagarishiromani2549
    @sagarishiromani2549 3 ปีที่แล้ว

    Thanks miss.hamadama video ekak denna.💝💝💝

  • @hemalimangalika6560
    @hemalimangalika6560 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුති ....🙏🙏🙏

  • @amarathnayaka7949
    @amarathnayaka7949 3 ปีที่แล้ว +1

    Ane miss exam වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් කියන්නකො please

  • @madhaviesapugoda7898
    @madhaviesapugoda7898 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි මැඩම් ❤

  • @sadunitharaka2363
    @sadunitharaka2363 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි මිස්

  • @sachinikakarunarathna6414
    @sachinikakarunarathna6414 2 ปีที่แล้ว

    Thank you miss
    Godak asawen balanawa.

  • @britisheye6765
    @britisheye6765 2 ปีที่แล้ว

    You are so great !

  • @sampath349
    @sampath349 3 ปีที่แล้ว

    Madam, Actually u r a motivational speaker.The way u r expressing ur views very attractive.I never c a speaker like u.that much of pleasent.R u still serve in d Army?

  • @shan9099
    @shan9099 2 ปีที่แล้ว

    Thank you so much 😊
    Athatama kala nohakak nomatha

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 2 ปีที่แล้ว

    Thank you 😊 Miss 💐

  • @jeewansamankumara6040
    @jeewansamankumara6040 11 หลายเดือนก่อน

    Thanks

  • @user-os3ll6gr5c
    @user-os3ll6gr5c 2 ปีที่แล้ว

    Thank you akki

  • @sudeshikakaushalya3073
    @sudeshikakaushalya3073 2 ปีที่แล้ว

    Thankyou so much 💐❤️

  • @Nalaka_ulshan.koreanlife
    @Nalaka_ulshan.koreanlife 3 ปีที่แล้ว

    බොහොම ස්තූති ❤️❤️❤️

  • @biyagamaarachchigerasikadi112
    @biyagamaarachchigerasikadi112 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි!! මිස්