පරාද වෙන්න ඔබ ඉපදිලා නැහැ | Attract money | You are born to win | Your right to be rich |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • අමාරුම වෙලාවක ජීවත්වෙන්න ශක්තියක් හොයනවා එළියෙන්. හැබැයි අපිට අමතක වෙනවා අපි එළියේ සාධකයකින් අවදි කරගන්නේ අපි තුළම තිබුණු ශක්තියක් කියල.
    අපිවම අවදි කරන,අපිවම ශක්තිමත් කරන අනන්ත ශක්තියක් අපි තුළම තිබෙනවා. හැබැයි අපිට කරදරයක්, ආතතියක් ආවම වෙන්නේ ඒක අමතක වෙන එක විතරමයි. මානසිකව වැටිලා ජීවිතේ කවදාවත් ගොඩයන්න බැහැ කියල හිතපු අය ලෝකයේ අති සාර්ථක චරිත වුණේ ඔවුන් ඔවුන්ටම අභියෝග කරපු නිසා.
    අපි හැමදාම ශක්තිමත් වෙන්න ඕනි. අපි හැමදාම එක අඩියක් හරි සතුටින් ඉස්සරහට තියන්න ඕනි.
    අපි හැමදාම දිනන්න ඕනි. ඒ වෙන කෙනෙක් එක්ක තරග කරලා නෙවෙයි. මගේම ඊයේ දවසේ version එකත් එක්ක තරග කරලා.
    ජීවිතේ කියන්නේ තරගයක් නෙවෙයි. මේක වන්දනාවක්. කවුරුත් පරදින්නේ නැති. ජයග්‍රහණයක් විතරක්ම ඇති වන්දනාවක්. හැබැයි අපි කාවහරි පරාදකරන්න හිතන හැම මොහොතකම ' පරාජය' කියන වචනය අපේ ජීවිත තුළ අපි manifest කරනවා.
    හැමෝටම දිනන්න ශක්තිය දීලා තියෙන්නේ කිසිම කෙනෙක්ව පරාද කරන්න මේ system එක හැදිලා නැති නිසා. මොන දේ සිද්දවුණත් ඔබට එකම එක option එකයි ඉතුරුවෙලා තියෙන්නේ. ඒ ජයග්‍රහණය විතරමයි.
    ජීවිතේ ජයගන්න අරමුණු කරන සතුටින් සැනසීමෙන් ඉන්න අරමුණු කරන අය එන්න මගේ Nadeepa Ranasinghe යු ටියුබ් චැනල් එකට අපි එතන මේ හැමදෙයක්ම සතුටින් කතා කරමු.
    පෞද්ගලිකව ඔබේ ජීවිතය තුළ අභියෝග ජයගැනීමට මාගේ උපදෙස් ලබාගැනීමට 0772795304 අමතන්න
    Contact for Coaching sessions or Consultations with Nadeepa 0772795304
    Law of Attraction coach/ Motivational Speaker/ Life Coach/ Lawyer/ Women's Rights Activist.
    Subscribe කරන්න අනිත් ඔබේ ආදරණීයයන්ටත් බලන්න share කරන්න
    Another Sinhala Motivational Video by Nadeepa Ranasinghe from the video series Sinhala Motivation. Powerful, positive thoughts and ideas demonstrated in Sinhala in a simple way you can understand. If you are having stress, depression, experiencing defeat loss humiliation or failure, problems with your love and relationships, finance, career, job or education Nadeepa Ranasingha can guide you towards success. Change the game with Nadeepa today!
    FOLLOW ME
    Website - www.nadeepa.com
    Facebook - / nadeepaofficial
    Instagram - www.instagram....
    Blog - nadeepa.com/te...
    #MoneyAttraction #Nadeepa #YourRighttobeRich

ความคิดเห็น • 215

  • @madusilva5372
    @madusilva5372 3 ปีที่แล้ว +30

    අපි ඉපදිලා තිබෙන්නේම දිනන්න. ඒක අපි තුල තිබෙන දෙයක්. ජීවිතේ දිනන්න අපි තුළම තිබෙන විශ්වීය ශක්තිය අවදි කරගන්න මඟ කියන ඔබට හදවතින්ම ස්තුතියි ❤️

  • @hashifernando9
    @hashifernando9 3 ปีที่แล้ว +14

    මම හරිම බින්දුවට වැටිලා.හිටපු කෙනෙක්. ඒත් කාලයකදී මම හිත විදිය වෙනස් කිරීමෙන් මගේ ජීවිතේ මම ගොඩක් වෙනස් කර ගත්තා. ඒ වගේම ඔබ තුමියගෙන් තමයි දැන් ගත්තේ ඒ low of attraction කියලා. ඔබ තුමියගේ තුන්වෙනි වීඩියෝවෙන් මම සම්බන්ධ උනේ.. මගේ ජීවිතේ මේ තරම් වෙනස් කරන්න පුළුවන් උනේ ඔබ නිසා .. මගේ ආදරේ ගෞරවය හැමදාම ඔබට තියෙනවා.

  • @piyumishashikala7375
    @piyumishashikala7375 3 ปีที่แล้ว +11

    1. Relax 🧘‍♀️
    2. Gratitude 🙏
    3. Mood 😊

  • @naveenhewavitharana58
    @naveenhewavitharana58 2 ปีที่แล้ว +4

    මේ දැනුම දීලා, අපේ ඔලුව සාර්ථකත්වයට හදනවාට ඔබතුමියට බොහෝම පින්..ස්තූතිවන්ත වේවා..විශ්වයටත් ස්තූතිවන්ත වේවා ඔබව මුණ ගැස්සුවාට🙏🔥

  • @thilinivindya2013
    @thilinivindya2013 3 ปีที่แล้ว +9

    මම හැමදාම මේක බලනවා.. ලියාගන්න පොතකුත් තියාගන ඉන්නේ.. thank you ❤️

  • @upekshasathsarani4785
    @upekshasathsarani4785 3 ปีที่แล้ว +5

    පරාජය හිතේ පුරවන් හිටිය මට ලොකු ශක්තියක් උනා ❤️ ස්තුතියි අක්කේ

  • @pgukweerasinghaweerasingha1553
    @pgukweerasinghaweerasingha1553 2 ปีที่แล้ว +1

    මම මෙවා මුලින්ම දැන ගත්තේ සල්ලී ගෙවලා.... හැබැයි එත් හරිම තියරිය "දැක ගත්තේ" ඔබ තුමියගෙන්... සතුතියි ! සතුතියි !!!!! බොහෝ පිං....
    .

  • @unemune6287
    @unemune6287 3 ปีที่แล้ว +2

    ඔබට මෙන්ම විශ්ව ශක්තියට ස්තූතියි මේ විශ්වයේ දැණුම බිදෙන් බිද මා හට ලබා දෙනවාට

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 4 หลายเดือนก่อน

    ස්තූතියි ආදර පුතේ,මම අවුරුදු,76 ක මවක්, ආච්චි අම්මා කෙනෙක්, එහෙත් මම මේ දැනුම ඔබෙන් ලබනවා කලක් සිට,මම මේ දැනුමෙන් ගොඩක් පෝෂණය ලබා ඇත.ඔබ තුමියට දේව ආශීර්වාදය ලැබේවා, දැනුම බලය, ශක්තිය ලබමින් ජීවිතය තවත් සතුටින් ගෙවෙනා.

  • @nissankaweerawardana6964
    @nissankaweerawardana6964 3 ปีที่แล้ว +3

    ජීවිතය දිනන්න අපිට අපගේ ශක්තිය අවදි කරන ඔබතුමියට හදපිරි ස්තුතියි 🙏🙏🙏❤❤❤❤ මම කුවේට් සිට.....

  • @ishasewmini8635
    @ishasewmini8635 10 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඔබතුමියට.තෙරුවන් සරණයි🙏🏻🙏🏻🙏🏻

  • @hpmvishwasingha2066
    @hpmvishwasingha2066 3 ปีที่แล้ว +31

    මිස් ටෙස්ලාගේ 369 ක්‍රමය ගැන කියලා දෙන්නකෝ....

    • @dinithisathsarani2011
      @dinithisathsarani2011 3 ปีที่แล้ว +3

      අනේ ඔව් මිස්.....

    • @AjithAjith-kw8nr
      @AjithAjith-kw8nr 3 ปีที่แล้ว +1

      ඒක හොද දෙයක්

    • @nadeemanilmini6607
      @nadeemanilmini6607 3 ปีที่แล้ว +1

      මටත් ඕනි මිස්

    • @shiromishiromi2683
      @shiromishiromi2683 3 ปีที่แล้ว +2

      @@nadeemanilmini6607 ඔව් ඒක නම් වට්නා අදහසක් මිස් ඒ ගැන සලකා බලන්න

    • @AjithAjith-kw8nr
      @AjithAjith-kw8nr 3 ปีที่แล้ว +1

      කොහොමත් ඒ ගැන සලකා බලයි කියලා අපි ධනාත්මක ව හිතමු

  • @ruveerandy3740
    @ruveerandy3740 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුති මිස්. හැමදාම වැඩ ඇරිල ගෙදර ආවම wash දාල ඇදට එන්නෙ මිස්ගෙ videos බලන්නමයි. ගොඩක් දේවල් ජීවිතේට අරගත්ත මිස්ගෙන්. තවත් ගොඩක් දේවල් ගන්න තියනව. ගොඩක් ස්තුති මිස්. ❤💐

  • @harshanishalika1160
    @harshanishalika1160 ปีที่แล้ว

    බොහොම ස්තතියි මිස්.විශ්වයට ස්තතියි ඔබව මුණගැස්සුවාට

  • @ajithjayasooriya8685
    @ajithjayasooriya8685 2 ปีที่แล้ว +1

    Eththatama oba thumiya nida sitina ape molaya awadi karanawa.jawayak ethi karanawa obathumiyata deergau wewa.

  • @sanjanakumarathunga2845
    @sanjanakumarathunga2845 3 ปีที่แล้ว +1

    අපට දෙන්න පුලුවන් ලොකුම දෙය තමයි අපිට තියන දැනුම( knowladege) එක එය ලාබා දෙන ඔබ තුමියට බොහොම ස්තුතිය 🙏🙏

  • @drooma800
    @drooma800 2 ปีที่แล้ว

    සරලව සල්ලි හම්බකිරීමෙ මානසිකත්වය
    අපිට ඉර එලිය ස්වබාවයෙන් ලැබෙන විදිහ හිතන්න අපිට ඒ සදහා බය වෙන්න දෙයක් නෑ ඕනෙම අවස්තාවක නොඅඩුව විශ්වයෙන් අපිට ඒ දේ දෙන්න බැදිලා ඉන්නවා,මේ විදිහට අපිට නොඅඩුව විශ්වයෙන් ලබා දෙන දේවල් ගොඩක් තියනවා,ඒ දේවල් ගැන අපි හිතන විදිහට සල්ලි ගැනත් හිතන්න පුරුදු වෙන්න,විශ්වයෙන් අපේ සතුට වෙනුවෙන් අපිට අවශ්‍ය දේවල් දෙනවා,(abundance)

  • @hirusadu2234
    @hirusadu2234 2 ปีที่แล้ว

    ගොඩක් පින් මැඩම් විශ්වයෙන් උපන් සුරන්ගනාවි මෙ විශ්ව පිරිවරක් කල්‍යන පිරිවරක් බිහිකරන ඔබ තුමියටත් මෙ විශ්ව ට්ම් එකටත් බුදු සර්නයි අපි හැම දෙනටම උතුම් විශ්වයෙ රැක්වර්න පිහිට නොඅඩුව ලැබෙවා ස්තුතියි 🙏🙏🙏🌈️🌞❤❤️❤️

  • @breeze6918
    @breeze6918 3 ปีที่แล้ว +3

    නියමයි හොද පැහැදිලි කිරිමක් මම හැමදාම බලනවා👍💪💜️❤️💙

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 3 ปีที่แล้ว +1

    මම අලුත් සාමාජිකයෙක් මට ඕන පියවරෙන් පියවර ඔබගේ videos ටික බලන්න. ඉස්සෙල්ලම හිතුව law of attraction videos පෙල බලනවා කියල ඒ අනුව play list ගිහිල්ල අදාල videos ටික ගත්තත් ඒවා 1 සිට පිලිවෙලට දකින්න ලැබෙනවා අඩුයි ඒ අතර මැද වෙනත් videos upload වෙලා තියනවා.මේ සඳහා උදවි කරන්නේ නමි අතිශයින්ම ස්තුති වන්ත වෙනවා.
    ඔබගේ වටිනා අදහස් ගොන්න බෙදා හදා ගැනීම ගැන මහත සතුටක් වගේම දැයට මෙවන් අය වාසනාව ගෙනදෙන එක මට විශ්වාසයි

    • @k.p.g.6337
      @k.p.g.6337 2 ปีที่แล้ว

      "රාමුව" වැඩසටහනේ ආකර්ෂණ නිතියේ සත්‍ය, අසත්‍යතාවය ගැන කල වීඩියෝවක් තිබේ

  • @ayesharathnayaka7364
    @ayesharathnayaka7364 3 ปีที่แล้ว +1

    වීඩියෝ පෙලම නැරඹුවා. ගොඩක් ස්තූතියි.....

  • @thilinibhagya5839
    @thilinibhagya5839 3 ปีที่แล้ว +1

    Thank you miss

  • @lankachathurangi5300
    @lankachathurangi5300 3 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබතුමියට❤️❤️

  • @nirosharathnayaka4278
    @nirosharathnayaka4278 3 ปีที่แล้ว +2

    💐💐💐ස්තූතියි ගොඩක් මිස් හැමදාම අපිට විශ්වීය දැනුම එක්ක වට්නා වීඩියෝ ගෙන එනවට.🙏🙏🙏 තෙරුවන් සරනයි මිස්ට.🌷🌼🌻

  • @nimavlogs3939
    @nimavlogs3939 3 ปีที่แล้ว +3

    So powerful speech Ms. Nadeepa.. ❤️ You have a born talent to steal others hearts. Thank you so much. May u have so many merits. 💐

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 3 ปีที่แล้ว +1

    Great madam

  • @shanthapriya4780
    @shanthapriya4780 ปีที่แล้ว

    ස්තූතියි ඔබතුමියට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @raniari6013
    @raniari6013 3 ปีที่แล้ว +1

    Thank you mis

  • @disnaweerawardena326
    @disnaweerawardena326 2 ปีที่แล้ว

    ඔබතුමිය දැනුම සාගරයක්. ඒ වගේම පැහැදිලි කිරීම් විද්‍යානුකූලයි. පවසන දේවල් බුදු දහම හා සහ සම්බන්ධතාවක් පවතින බව මා හට වැටහෙනවා. එය ලෝකයට විග්‍රහ කරන විදියයි ශ්‍රේෂ්ඨ. සමහර අවස්ථාවන් වලදී ධර්ම දේශනාවන් වලට සවන් දුන්නත් ඔය තරම් මනස සැහැල්ලු වෙන්නෙ නැහැ.අැත්තමයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @k.p.g.6337
      @k.p.g.6337 2 ปีที่แล้ว

      "රාමුව" වැඩසටහනේදී ආකර්ෂණ නීතියේ සත්‍ය, අසත්‍යතාවය ගැන පැහැදිලි කල අතරම, ආකර්ෂණ නීතිය බුදු දහමට ප්‍රතිවිරුද්ධ දෙයක් බව පැහැදිලි විය.

  • @samanthijayasinghe5042
    @samanthijayasinghe5042 3 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @tinytotsnurssury9685
    @tinytotsnurssury9685 2 ปีที่แล้ว

    විශ්වයට ,ස්තුතියි .ඔයාව මූණ ගැසුවාට .අද දවසට ඔයාගේ වීඩියෝ දෙකක් බැලුවා .දවසින් දවස අපි ජීවිත අලුත් කරන්න ඔයා ගන්න උත්සාහයට ගොඩක්ම ස්තූතියි නංගී .හදවතින්ම ආදරෙයි ..♥️♥️🙏

  • @kpadma7714
    @kpadma7714 3 ปีที่แล้ว

    ඉතා වට්නා වීඩ්‍ යෝ වලින් අපේ සිතට සාරවත් සිතුව්ලි න් අපිව පුනවත් කරනවට මිස්ට ගොඩාක් පින්. බුදුසරනයි.🙏💖

  • @shiromilokuvithana7889
    @shiromilokuvithana7889 3 ปีที่แล้ว +1

    Thanks Miss.Nadeepa❣❣

  • @lakminirenu4617
    @lakminirenu4617 3 ปีที่แล้ว +1

    Thanks

  • @SmilingDiamondRing-yj5kz
    @SmilingDiamondRing-yj5kz 20 วันที่ผ่านมา

    ❤❤❤🙏🙏🙏🌷🌷🌷 ස්තූතියි ස්තූතියි ස්තූතියි ගොඩක්

  • @rdoranjani3694
    @rdoranjani3694 3 ปีที่แล้ว +1

    Thank you miss......අද්‍යාපන කටයුතු කර ගන්න විදිය ගැනත් video එකක් කරන්නකො මිස්.

  • @pushpasupun6466
    @pushpasupun6466 3 ปีที่แล้ว +2

    Thanks Thanks Thanks for you madam be happy always

  • @managedonpriyantha4257
    @managedonpriyantha4257 3 ปีที่แล้ว +1

    Mama nawakayek mata beda gath Costas 2ta USA keepayak denna

  • @AjithAjith-kw8nr
    @AjithAjith-kw8nr 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි
    දැනුම දන් දීම ගැන අපි පින් දෙමි .
    🌻🌻🌻🌻🌻🌻
    🌾🌾🌾🌾🌾🌾

  • @chrishanthiperera9592
    @chrishanthiperera9592 2 ปีที่แล้ว

    ස්තූතියි!
    මම Israel,🇮🇱 සිට එකතුවන්නෙ.

  • @shashikalamadushani8795
    @shashikalamadushani8795 3 ปีที่แล้ว +3

    Gratitute journal ගැනත් කියලා දෙන්නකො මිස් ❤️

  • @dilinimadushani4768
    @dilinimadushani4768 3 ปีที่แล้ว +1

    Video eka danakan hitiye miss❤️
    Theruwan saranai obathumiyata 🙏🙏🙏

  • @ruwanimadhushikawickramasinhe
    @ruwanimadhushikawickramasinhe 3 ปีที่แล้ว +1

    ස්තූතියි මිස්. දැනුවත් කිරීමට 🙏🙏🙏

  • @vindyatennakoon5086
    @vindyatennakoon5086 2 ปีที่แล้ว

    බොමොම ස්තූතියි ඹබ තුමියට🙏

  • @thilokawickramarathna2740
    @thilokawickramarathna2740 3 ปีที่แล้ว +1

    Madam nisa mn jiwithe gena godak dewal aluthin igenagnnawa. vlogs walin wagema channel eke vedios walin.Hemadama me dewal apita adaren kiyala dena madamge jiwithe thawa thawat sarthaka wenna oni❤️❤️❤️.Thank u.

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 3 ปีที่แล้ว +1

    බොහොමත්ම ස්තූතියි .!

  • @sadewfnb
    @sadewfnb 2 ปีที่แล้ว

    You have marvelous idea miss.
    මට හිතාගන්න බෑ වෙනදට මට oder එකක් දාන්න තියෙද්දි මාර විදියට දඟලන්න ඕන.day and night ,day and night .ඒත් දැන් එහෙම නෑ

  • @shalini81i
    @shalini81i 3 ปีที่แล้ว +1

    Thanks a lot.....

  • @surekaniroshani8041
    @surekaniroshani8041 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මිස්......

  • @dayachandrapala7591
    @dayachandrapala7591 3 ปีที่แล้ว

    හොද කථාවක්.මම යාචයකුට යමක් දීමේදී හිතනවා මෙයා බොරුවටද අැත්තටද මෙවා කියන්නෙ කියලා.නෝනා එහෙම හිතන්න අවශ්‍ය නෑ නේද?දීමයි වැදගත් ඒ වගේ හිතලා තමයි කීයක් හරි දුන්නෙ.මින් ඉදිරියට යාචකයා කවුරු උනත් උපකාර කරනවා.බොහොම ස්තූතියි ඔබ තුමියට

  • @slbookmark-sl7954
    @slbookmark-sl7954 3 ปีที่แล้ว +1

    Very important video.
    Thank you so much

  • @namalgunarathna780
    @namalgunarathna780 3 ปีที่แล้ว +1

    ඔබට ගොඩක් ස්තුතියි .....!!!

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි ඔබතුමීයට

  • @godbless.....4030
    @godbless.....4030 3 ปีที่แล้ว

    මම හැමදාම බලන් ඉන්නේ video එක දානකම්. ස්තූතියි මිස් 🙏

  • @thulanichathurika51
    @thulanichathurika51 3 ปีที่แล้ว +1

    Thank you ms❤️❤️

  • @sunithasilva8337
    @sunithasilva8337 3 ปีที่แล้ว

    Oba thumiya hari wasanavanthai a vagema lassanai priya manapai. Mama pathanava deergau labeava kiyala

  • @hemalimangalika6560
    @hemalimangalika6560 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුති ඔබතුමියට....🙏🙏🙏❤

  • @thilinitharaka5675
    @thilinitharaka5675 3 ปีที่แล้ว +1

    💎

  • @yashikasamanmalie8544
    @yashikasamanmalie8544 3 ปีที่แล้ว +1

    හරිම වටිනවා මිස්...බොහොම පිං..🙏🙏🙏

  • @roicefernando1857
    @roicefernando1857 ปีที่แล้ว

    Thank you I like your most waluable tips meditation and everything wish you all the best 👍 👌

  • @shashikagunasena782
    @shashikagunasena782 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏බොහොම ස්තුතියි ඔබතුමියට 🙏🙏💐🤛

  • @diyunugalpedigegunadasa6187
    @diyunugalpedigegunadasa6187 2 ปีที่แล้ว +1

    👩‍⚖️Thank you 🌹

  • @crishan3930
    @crishan3930 2 ปีที่แล้ว

    ස්තූතියි මිස්

  • @kickers5
    @kickers5 3 ปีที่แล้ว

    මේ දේවල් කියල දෙනවට ගොඩක් ස්තූතියි මිස්

  • @sadunitharaka2363
    @sadunitharaka2363 3 ปีที่แล้ว

    ඔබතුමියට ගොඩක් ස්තූතියි!

  • @kumirkumir3510
    @kumirkumir3510 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔයාට

  • @saarthifonseka4999
    @saarthifonseka4999 ปีที่แล้ว

    Thank you so much for your perfect explanations

  • @DilhaniDissanayaka-ck2np
    @DilhaniDissanayaka-ck2np 10 หลายเดือนก่อน

    Me dawas wala man misge videos tika balagena yanawa.mata awshyama welawey me dewal labune.mista godak sthuthi.....

  • @dhev4895
    @dhev4895 3 ปีที่แล้ว +1

    Life changing now........exactly

  • @Gayanii.Nirupamaa
    @Gayanii.Nirupamaa 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි

  • @ddproduction5462
    @ddproduction5462 ปีที่แล้ว

    Thank for you god bless you

  • @suranginilukshika4463
    @suranginilukshika4463 3 ปีที่แล้ว

    Godak watinawa adahas...denuma wedi nisama godak dewal ekavita kiyadenawa....

  • @lasithamahathanthri4696
    @lasithamahathanthri4696 2 ปีที่แล้ว

    sthuthi miss

  • @sajithnamal9375
    @sajithnamal9375 3 ปีที่แล้ว

    Vishwatatath mewa pahadiliwa kiyala dena nadeepa mistath godaaak sthuthi

  • @nilankadilrukshi516
    @nilankadilrukshi516 2 ปีที่แล้ว

    ස්තුති obta 🙏 .🥰

  • @thanujaudukalage875
    @thanujaudukalage875 3 ปีที่แล้ว

    ස්තූතියි ඔයා ට..🌼

  • @chanakagunawardhana8975
    @chanakagunawardhana8975 2 ปีที่แล้ว

    really informative session thank you very much to you god bless

  • @nishanianuradha7637
    @nishanianuradha7637 2 ปีที่แล้ว

    ස්තුති ඔබ‍ට 🙏🙏🙏🙏

  • @lionelsilva8400
    @lionelsilva8400 3 ปีที่แล้ว

    Thank you very much.
    BUDUSARANAI.

  • @anjis.shorts
    @anjis.shorts 3 ปีที่แล้ว +1

    Thank you miss 🤗

  • @madugimhani6773
    @madugimhani6773 2 ปีที่แล้ว

    Thank you miss👍

  • @Akph883
    @Akph883 3 ปีที่แล้ว

    😊Waiting for you...😊
    Thanks a lot..💐

  • @ajanthalakmali1850
    @ajanthalakmali1850 3 ปีที่แล้ว

    Nobody like when someone go ahead ... But as your guidance like this everything is possible❤️❤️❤️

  • @harshanipradeepika55
    @harshanipradeepika55 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි මැඩම් 💐💐💐💐💐💟

  • @user-vr2ek3se7l
    @user-vr2ek3se7l 2 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි මිස්...

  • @kanthijayathunga4955
    @kanthijayathunga4955 ปีที่แล้ว

    Thanks so much madam 🔔🔔🔔🔔🔔

  • @christeenmarry7574
    @christeenmarry7574 3 ปีที่แล้ว

    Thank u miss...2025 plan ekak hadagaththa miss hamdama missge video enakan balagena innawa..

  • @randimasurammi9780
    @randimasurammi9780 3 ปีที่แล้ว

    Godak stuti miss.udenma hisbada 😅 baluwe me video eka.thank you again miss

  • @pulasthidiliriwan4174
    @pulasthidiliriwan4174 2 ปีที่แล้ว

    Thank you madam🙏🌹🌹🌹🌹

  • @sihinamaliga3567
    @sihinamaliga3567 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමියට...

  • @ajanthalakmali1850
    @ajanthalakmali1850 3 ปีที่แล้ว +1

    I was waiting... Do daily vlogs dear madam❤️❤️❤️Your voice has a great power❤️👍

  • @anupamadasanayake8991
    @anupamadasanayake8991 2 ปีที่แล้ว

    Thank you

  • @dinushathejani887
    @dinushathejani887 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

  • @priyankaraperera5295
    @priyankaraperera5295 2 ปีที่แล้ว

    Thank you very much madam

  • @ramyaperera6675
    @ramyaperera6675 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමියට .👍❤️.

  • @iranganipatabandi5954
    @iranganipatabandi5954 3 ปีที่แล้ว

    Oba thumiyata budu sarani updates ganna asyi

  • @user-rt3fi4tb6w
    @user-rt3fi4tb6w 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි මිස්

  • @sahansimanamperi376
    @sahansimanamperi376 3 ปีที่แล้ว

    Very valuable topic 😍

  • @pathumniwarthana5278
    @pathumniwarthana5278 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි මිස්..❤️

  • @dumeshiellawidana9486
    @dumeshiellawidana9486 ปีที่แล้ว

    Thank you..!!