Attract Money | How to acquire wealth and success | Law of Attraction for abundance |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 191

  • @NadeepaRanasinghe
    @NadeepaRanasinghe  3 ปีที่แล้ว +75

    අපි සල්ලි හම්බ කරඅපි සල්ලි හම්බ කරන්න මහන්සි වෙනවා කියන එක ප්‍රසිද්ධියේ කියන්න ලැජ්ජයි. හැබැයි අපිට සල්ලි නැහැ හරි අමාරුයි කියල ලැජ්ජාවක් නැතුව ප්‍රසිද්ධියේ කියනවා. ඒ විතරක් නෙවෙයි අනිත් අයවත් ඒ දුප්පත් පාරට තල්ලු කරගෙන යනවා. දුප්පත්කම නිදහසට කාරණයක් කරගන්නවා. එහෙම අය සල්ලි හම්බ කරන අය දිහා බලන්නේ පිස්සෝ දිහා බලනවා වගේ. හැබැයි අනිත්පැත්තට ඒ වගේ අය තනියම දුක් වෙනවා ප්‍රමාණවත් විදියට සල්ලි නැති නිසා.
    ඇත්තටම නම් සීමාවක් නැතුව අපිට ධනය අත්පත් කරගන්න පුළුවන්.
    අපි මේක ගැන නිදහසේ කතා කරන්න ඕනි. ඇත්තටම සල්ලි කියන්නේ ලස්සන මාතෘකාවක්. ඒක නිදහසේ කතා කරන්න ඕනි මාතෘකාවක්. මගේ vlog එකෙන් මම ඒ ගැන නිදහසේ කතා කරනවා. ඔබට පුළුවන් හැමදාම මේ කතාවට එකතු වෙන්න මාත් එක්ක.

    • @dhev4895
      @dhev4895 3 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි ❤❤❤

    • @nadeemanilmini6607
      @nadeemanilmini6607 3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබ තුමීට..ජය වේවා..

    • @Chandrachandra-fs5kz
      @Chandrachandra-fs5kz 3 ปีที่แล้ว +2

      අද මට විශ්ව ශක්තියෙන් ඒ කියන්නෙ මගේම ච්ත්ත ශක්තියෙන් ලද තෑග්ග තමයි මේ.
      විශ්ව ශක්තියට ස්තුතියි .
      සුවපත් වේවා !

    • @wisepanda9746
      @wisepanda9746 3 ปีที่แล้ว

      Miss mm godak asawen balanawa.mata salli hambakaraganna oona. Duwala thundenek innawa. Eyalata anagathe yahapath magak hadala thiyanna oone

    • @wisepanda9746
      @wisepanda9746 3 ปีที่แล้ว

      Thank u. Budusaranai obata.

  • @sasankadehigama4661
    @sasankadehigama4661 3 ปีที่แล้ว +5

    හැමදාම video 1ක් දාන එක වටිනවා, අනික හේතුවක් තේරෙන්නැහැ, වෙනදට වඩා ගොඩක් තදින් හිතට දැනෙනවා, focus වෙනවා video එක කරන විදිහෙන්. ❤️

  • @sureniperera9347
    @sureniperera9347 3 ปีที่แล้ว +5

    ඇත්තමයි. 😊
    සල්ලි වලට බය නොවි සල්ලි උපයන ගමන් , මුදල් වලට ගරු කරන්න පොඩි කාලේ ඉදලම හුරු උනා. ස්තුතියි ඔබට.

  • @shanthimangalika8973
    @shanthimangalika8973 ปีที่แล้ว +1

    Sthuthi mis obata

  • @harshanipradeepika55
    @harshanipradeepika55 3 ปีที่แล้ว +7

    ඇත්තටම මිස් සල්ලි කියන්නේ ලස්සන මාතෘකාවක් .... ඒ ගැන පැහැදිලිව තේරුම් කරලා දුන්නට බොහොම ස්තුතියි 🙏💐💟

  • @kasuni1551
    @kasuni1551 3 ปีที่แล้ว +5

    මේ විදියට daily motivational vlog ගේනවට කැමති..දිගටම කරන්න

  • @hpmvishwasingha2066
    @hpmvishwasingha2066 3 ปีที่แล้ว +10

    මනස,law of attraction , මනෝවිද්‍යාව වගේ දේවල් ගැන දැනුම එකතු කර ගන්න අාස අයට මිස් එකතු කර ගත්ත එ් දැනුම share කරනවා නම් වටිනවා. vlog එකක් වගේ

    • @k.p.g.6337
      @k.p.g.6337 3 ปีที่แล้ว

      "රාමුව" වැඩසටහනේදී, ආකර්ෂණ නීතියේ සත්‍ය, අසත්‍යතාවය ගැන කල vlog එකක් තිබේ.

  • @surnjishalik3871
    @surnjishalik3871 3 ปีที่แล้ว +4

    ජිවත් විම අර්ථවත් ව සතුටින් .ගෙනයාමට මිස්ගේ අදහස් ගොඩාක් වටිනවා ❤️❤️❤️❤️❤️❤️.ස්තූතියි .😘

  • @thelife6622
    @thelife6622 2 ปีที่แล้ว +1

    Thanks for sharing amazing your knowledge

  • @hemalimangalika6560
    @hemalimangalika6560 3 ปีที่แล้ว +10

    ස්තුති ඔබතුමියට ....🙏 මට හරිම සතුටුයි.දැනගැනීමට අවශ්‍ය හැමදේම ඔබතුමියගෙන් ලැබේනවා.ස්තුති..ස්තුති..ස්තුති..🙏❤❤❤

  • @wasanasamarasinghe5581
    @wasanasamarasinghe5581 3 ปีที่แล้ว +6

    සමහර අයගෙ කට හඩ ඇහුවත් ඇති හිත නිවෙනවා..සුවපත් වෙනවා...

  • @daharashelomi5032
    @daharashelomi5032 3 ปีที่แล้ว +4

    ඔබට ස්තුතියි . සල්ලි වලට බයනොවී ආ මග ගැනත් ස්තුතියි .ඒ වගෙම සල්ලි ගැන ඉගෙන ගන්න තියෙන බොහෝදේ ටිකෙන් ටික මේ වගේ ලැබෙන නිසා ත් ගොඩක් ස්තුතියි .ඔබටද ජය.

  • @ishasewmini8635
    @ishasewmini8635 11 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ඔබතුමියට.තෙරුවන් සරණයි🙏🏻🙏🏻🙏🏻

  • @ruwanijayasena2398
    @ruwanijayasena2398 ปีที่แล้ว

    Thank you so much for your great thoughts dear ms Nadeepa you are an asset to the whole nation
    I ever get inspirated by your wonderful utterances I changed my whole life now by changing my mind ❤❤❤❤🎉
    Thank you so much
    May all the blessings be with you and your family 👪

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz 3 ปีที่แล้ว

    මුදලේ වටිනාකම එය භාවිතා කරන ආකාරය අනුව තීරණය වන බව අත්දුටු සත්‍යයක් .
    ඒවගේම වි‍යදම් කරන තරමට වඩා ලැබෙනවා .
    ලැබෙන නිරාමිස සුවය ද අත්විඳින්න පුලුවන් .
    මට හරිම සතුටුයි අද ඔබතුමියගේ අදහස් සමග මගේ අත්දැකීම් ගැලපීම පිළිබඳව .
    අනේ මට හෙට නැතිවෙයි කියා නොසිතා අවශ්‍ය අයට උපකාර කළ අවස්ථාවේදී මට ලබෙනුයේ මුදල් ම පමණක් නොවෙයි ,මුදල් කළ හැකි අදහස් ඇති පිරිසක් , හරියටම ඔබතුමිය වගේ.
    ජයෙන් ජයම වේවා !
    සුවපත් වේවා !

    • @tharu4960
      @tharu4960 2 ปีที่แล้ว

      Madam mata help ekk karanna puluwanda

  • @chethanahansi4238
    @chethanahansi4238 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි.හැමදාම video 1 දාන එක ගොඩක් වටිනව.

  • @nirosharathnayaka4278
    @nirosharathnayaka4278 3 ปีที่แล้ว +4

    මිස් හැමදාම ගොඩක් වටිනා හරවත් දේවල් කියලා දෙනවා .ගොඩක් ස්තුතියි මිස් .💚🌹තෙරුවන් සරනයි .

  • @nayani923
    @nayani923 3 ปีที่แล้ว

    Thank you miss. ඇත්තටම හොඳයි මේ vedio එක. මාත් මුදල් හම්බකරන්න ගොඩක් මහන්සි වෙනවා. ඇත්තටම සල්ලි අවශ්‍යයි. එත් තාමත් ඒ බලාපොරොත්තුව වුණ දියුණුව ලබාගන්න අමාරු වුණා

  • @kavindudeshan2474
    @kavindudeshan2474 ปีที่แล้ว

    මිස් ඔයා ගොඩක් දේවල් කියලා දෙනවා . මගේ bf ඔය දේවල් මට කියලා දෙනවා . එයාටත් ලොකු දැනුමක් තියෙනවා .

  • @arunasirisujith6342
    @arunasirisujith6342 3 ปีที่แล้ว +1

    Thanks a lot

  • @malikajayalath3036
    @malikajayalath3036 3 ปีที่แล้ว

    තෙරුවන්සරනයි මිස්.ඔයාටත් පව්ලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න වේවා මම ගොඩක් සතුටින් ඉන්නවා

  • @poornimasenevirathna8242
    @poornimasenevirathna8242 3 ปีที่แล้ว +1

    Thank you Nadeepa , your words removed my negativity

  • @hansikathathsarani3762
    @hansikathathsarani3762 3 ปีที่แล้ว

    E technique 1nam very useful salli kyna energy 1 attract krgnna wagema sathutin salli viyadam krnna. 😍😍 tawa ewage techniques kiya denna miss. ❤️

  • @vindyatennakoon5086
    @vindyatennakoon5086 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබ තුමියට🙏

  • @anudilhani5920
    @anudilhani5920 3 ปีที่แล้ว

    Thank you very much

  • @dilinimadushani4768
    @dilinimadushani4768 3 ปีที่แล้ว

    bohoma Sthuthi obathumiyata 🙏🙏🙏
    Obata dirgayusha labewa🙏🙏🙏

  • @udithamadusanka797
    @udithamadusanka797 3 ปีที่แล้ว

    Sthuthi.. godak watinawa diunuwenna unanduwenawa. Jayawewa obata

  • @susanthathudugalage1999
    @susanthathudugalage1999 3 ปีที่แล้ว +1

    Thank u very much. Very rare speech. I could get something. Every words are very important. Once again thank u miss.

  • @imeshavanniarachchi1431
    @imeshavanniarachchi1431 3 ปีที่แล้ว +5

    හැමදාම ආදරෙන් මිස් ඔයාට හරිම හොඳ දේවල් තමයි කරන්නේ

  • @nilankadilrukshi516
    @nilankadilrukshi516 2 ปีที่แล้ว

    ස්තුති ඔබට 🙏😘

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว

    නුතන පරපුරට වටිනා දැනුවත් කිරීමක්. ස්තූතියි.

  • @madusilva5372
    @madusilva5372 3 ปีที่แล้ว

    Relationship build up කරන විදිහ ගැනත් vlog එකෙන් කතා කරන්න. ස්තූතියි ❤️

  • @thusharishyamali8416
    @thusharishyamali8416 3 ปีที่แล้ว

    Salli sambandawa jeewitheta deyak ekathu karagaththa godak sthuti oba thumiyata 🙏

  • @dilrukshirajapaksha3974
    @dilrukshirajapaksha3974 3 ปีที่แล้ว

    Thank you

  • @nissankawijebahu7263
    @nissankawijebahu7263 3 ปีที่แล้ว

    ස්තුති ඔබතුමියට.............

  • @dulipchamindakalahepathira5285
    @dulipchamindakalahepathira5285 3 ปีที่แล้ว

    Niyamai

  • @buddhinimekhala8650
    @buddhinimekhala8650 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූති ඔබ තුමියට.භාවනාව ගැන තව විස්තර කරනවනම් ගොඩක් හොදයි

  • @j.a.s.priyankara7591
    @j.a.s.priyankara7591 3 ปีที่แล้ว

    Great Excellent thanks thanks thanks

  • @sjwanniarachchi169
    @sjwanniarachchi169 3 ปีที่แล้ว

    Thanks a million 🙏🙏🙏

  • @imashadesilva5006
    @imashadesilva5006 3 ปีที่แล้ว +1

    Thanks for sharing your knowledge with us miss.. 🙏

  • @madurangasandaruwan2525
    @madurangasandaruwan2525 ปีที่แล้ว

    thank you❤

  • @asangikawijesinghe9746
    @asangikawijesinghe9746 3 ปีที่แล้ว

    Thank you miss thanks money thanks universe

  • @rangamangoda7346
    @rangamangoda7346 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි මැඩම් ජිවිතයට වටිනාම දේවල් කියලා දුන්නාට ස්තුතියි 🙏

  • @anuraamarasuriya6418
    @anuraamarasuriya6418 ปีที่แล้ว

    Thank you miss.

  • @jeewansamankumara6040
    @jeewansamankumara6040 ปีที่แล้ว

    බෝහෝම ස්තූතියි.

  • @hpnd6706
    @hpnd6706 3 ปีที่แล้ว

    Thank you........👍👍👍

  • @sudeshikakaushalya3073
    @sudeshikakaushalya3073 2 ปีที่แล้ว

    Thankyou so mush 💐❤️

  • @dilharadissanayake7014
    @dilharadissanayake7014 3 ปีที่แล้ว

    Thank you Mrs.Nadeepa 💗

  • @nadeeshanranathunga2076
    @nadeeshanranathunga2076 3 ปีที่แล้ว

    බොහොම ස්තූතී මිස් අදහස් වලට.paradigm shift ගැනත් පුලුවං නං කරන්න.

  • @liyanagechandrasiri4302
    @liyanagechandrasiri4302 3 ปีที่แล้ว

    Good

  • @sahansimanamperi376
    @sahansimanamperi376 3 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා ඉගැන්වීමක්❤️

  • @dis5958
    @dis5958 3 ปีที่แล้ว

    Thank you 💐❤️

  • @supuniweerasinghe7361
    @supuniweerasinghe7361 3 ปีที่แล้ว

    Thank you very much...

  • @sagarishiromani2549
    @sagarishiromani2549 3 ปีที่แล้ว

    Thanks miss.hamadama balanava.💝💝💝💝💝

  • @madugimhani6773
    @madugimhani6773 2 ปีที่แล้ว

    Thank you miss👍👍👍👍

  • @ramyaperera6675
    @ramyaperera6675 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමියට .තෙරුවන් සරණයි .!!!

  • @veenanisha478
    @veenanisha478 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ගොඩක් දේවල් ඉගෙන ගත්ත 🌹

  • @AjithAjith-kw8nr
    @AjithAjith-kw8nr 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි
    සුවපත් වෙත්වා..

  • @sanathwatuthanthrige7844
    @sanathwatuthanthrige7844 3 ปีที่แล้ว

    Thank you very much madam ...take care and stay safe always .....

  • @divyakonganige7232
    @divyakonganige7232 3 ปีที่แล้ว

    Tnq very much.....💐 Golden idea..

  • @ruveerandy3740
    @ruveerandy3740 3 ปีที่แล้ว

    බොහොම ස්තුති

  • @randikakariyawasam1276
    @randikakariyawasam1276 3 ปีที่แล้ว

    Wiyadam krnawa wage 4 gunayak hamba krnna... Best 💝. Advise...

  • @shiromilokuvithana7889
    @shiromilokuvithana7889 3 ปีที่แล้ว

    Thanks Miss Nadeepa..
    Man maya doratuwa follow karana kenek.oyage wachana wala energy aka prasent karana vidiya harima agaya karanawa..me loku mehewarak karanne.aniwaryen share karanawa

  • @namalgunarathna780
    @namalgunarathna780 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබ තුමියට ......!!!

  • @navodayasonali5106
    @navodayasonali5106 3 ปีที่แล้ว

    Madam mama university student kenek.mama dawas kihipayakata kalin madamge vedio balanna gaththe.aththatama godak sathutui dan mage akalpa aramunu gana.aramunak nathi jiwithe aramunak goda naga ganna misge vedio godak wadagath una.thank you madam 🙏🙏🙏🙏🙏

  • @shalini81i
    @shalini81i 3 ปีที่แล้ว

    Thank you so much ....

  • @neerjaaa1
    @neerjaaa1 3 ปีที่แล้ว

    Thank you miss. සල්ලි හොයන එක ගැන තව විඩියො කරන්න 🙏🏼🙏🏼🙏🏼

  • @sujeesamarawickrama8934
    @sujeesamarawickrama8934 3 ปีที่แล้ว +1

    Agree 👍❤👌🙏

  • @sumith9446
    @sumith9446 5 หลายเดือนก่อน

    Godak watinawa istutiyi mis

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 3 ปีที่แล้ว +1

    Someone watch this. All good things are coming. 💐💐💐💐💐💐💐💐

  • @dushanthaherath8498
    @dushanthaherath8498 ปีที่แล้ว

    ස්තුතියි ❤

  • @shamikaprasadini2845
    @shamikaprasadini2845 2 ปีที่แล้ว

    Thank you so much miss🙏🙏

  • @kavindagunasekara1384
    @kavindagunasekara1384 3 ปีที่แล้ว

    Great insight!! I really like that concept you mentioned earn 4 times more than your consumption!!

  • @thilinivindya2013
    @thilinivindya2013 3 ปีที่แล้ว

    Thank you .. හැමදාම video එකක් දාන්න .. හරිම වටිනවා 😍

  • @amasha2486
    @amasha2486 3 ปีที่แล้ว

    Thankyou so much ❤️

  • @anuraroyal5302
    @anuraroyal5302 3 ปีที่แล้ว

    Harima Hondaiy.A wagema Wedagath. Mata Bohoma Watina de Nathiwuna. Ahimiwuna. Manussakama nisama. Namuth mata boho de Thiyenawa. A wagema Labenawa. Mata Dan Age. "56" wenawa. Mata Apita galapenama watina Arthawath maga penweemak Ona Mathiniyani. A deya karanna kaarunikawa. " MAMA BOHO DE BALAPOROTTHU WENNE , DHAARMIKAWAIY NONA." 💪💪💪👍👍👍❤❤❤.
    " MATHINIYANI MATA ITHAMA HONDA AATTHMA WISHWAASAYAK THIBENAWA."..BS.
    mama.oa.anura.👊👍

  • @ranjithfernando3496
    @ranjithfernando3496 3 ปีที่แล้ว

    Grazie 🙏

  • @mihrikarnakulasurya7725
    @mihrikarnakulasurya7725 3 ปีที่แล้ว

    Oyaa niyamai akke apee ratee anagatee hadanda oyaalata puluvan tava iscole yana lamaitat ova ugannavanda

  • @mihisurumihisuru9911
    @mihisurumihisuru9911 3 ปีที่แล้ว +1

    Thank you madam

  • @Sandatharu9289
    @Sandatharu9289 3 ปีที่แล้ว

    Great 👌

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 3 ปีที่แล้ว

    Madam you are the angel of my life

  • @spchandana8893
    @spchandana8893 ปีที่แล้ว

    සුපිරි කතාවක්.ස්තූතියි ඔබතුමියට .මට ප්‍රශ්නයක් තියෙනවා . රෙස්‍ටොරන්ට් එකකදී මස් මාලු පාවිච්චි කිරීම සුදුසුද .

  • @raniari6013
    @raniari6013 3 ปีที่แล้ว

    Thank you so much mis

  • @nishadibhagya2780
    @nishadibhagya2780 3 ปีที่แล้ว

    Thank you madam. That 's sound good for me.

  • @madusilva5372
    @madusilva5372 3 ปีที่แล้ว

    Thank you so much Ma'am

  • @namalirathnasekara8864
    @namalirathnasekara8864 3 ปีที่แล้ว

    Thanks madam 💖🥰💖🥰💖💐💐💐💐💐

  • @taniyad9309
    @taniyad9309 2 ปีที่แล้ว

    Thank you nadeepa mis ❤

  • @yashikasamanmalie8544
    @yashikasamanmalie8544 3 ปีที่แล้ว

    හරිම වටිනා අදහස් ටිකක් මිස්....ගොඩාක් වටින්වා...බොහොම පිං...🙏

  • @piumisenadeera5526
    @piumisenadeera5526 3 ปีที่แล้ว

    Thanks .🧚

  • @amaliweerasinghe3225
    @amaliweerasinghe3225 3 ปีที่แล้ว

    So much inspired . Thank you very much madam

  • @chathurangagunarathne9821
    @chathurangagunarathne9821 3 ปีที่แล้ว

    thank you maam..💖igena ganna lamekut focus mind ekk hadagena..oni dewl krnne khmd kiyl kiyl dnnko

  • @sJjhSla7728
    @sJjhSla7728 3 ปีที่แล้ว

    Hi there Ms.Nadeepa .....Please talk about the effect of news again

  • @lochanaasangi2691
    @lochanaasangi2691 2 ปีที่แล้ว

    Thank u miss

  • @sumithrachandani8053
    @sumithrachandani8053 3 ปีที่แล้ว

    Great. Thanks a lot mis

  • @nethus.1370
    @nethus.1370 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි මිස් ❤️

  • @kalpalahiru7382
    @kalpalahiru7382 3 ปีที่แล้ว

    Thank you miss

  • @sadunitharaka2363
    @sadunitharaka2363 3 ปีที่แล้ว

    Thank you mis

  • @chathuniyasara7677
    @chathuniyasara7677 3 ปีที่แล้ว

    thank you madam ❤

  • @thiliniudayangani641
    @thiliniudayangani641 3 ปีที่แล้ว

    Nadeepa miss, Visualization tricks tikak kiyala dennako❤❤

  • @NDama4642
    @NDama4642 3 ปีที่แล้ว

    Thank you miss 🌹🌹