OOSeven - HUDAKALAWA ( හුදකලාව ) Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • OOSeven - HUDAKALAWA ( හුදකලාව ) Official Music Video
    (Available on Spotify, Apple Music/iTunes, Deezer & more)
    Stream / Download : serandip.us/hu...
    ♪Spotify: spoti.fi/3FSOkrB
    ♪Apple Music: apple.co/3EOsJiO
    ♪TH-cam Music: bit.ly/32X8hz3
    Stay tuned with OOseven’s latest releases: smg.bio/ooseven
    Performed by OOSEVEN
    Lyrics written by Jayan Madhusri
    Produced by ‪@DILUBeats‬
    Mix mastered by Dilu
    Backing Vocals by Dilu
    Directed by AD Madushan
    DOP - AD Madushan
    AD - Ravindu Dilhan
    Editor, VFX & Colorist - Gaishu G
    Thumbnail - Keerthi K Senanayake‪@KK_Visuals_Official‬
    C I R C L E - / circle-108370781573471
    Special Thanks : AD Madushan
    Ravindu Dilhan
    Oneesha Hansanee
    Mindada Madushan
    Gaveshan (Gaishu)
    Madushan Samarasekara
    Dileepa (DILU)
    Nethsara Dileesha
    Harsha Bhanuka
    Amila M Wickramasingha (Jaya)
    Abheetha Karandana (BMG)
    Follow OOSeven on Social Media
    ✘ Follow OOSeven on Instagram - / oosevenoffial
    ✘ Follow OOSeven on Facebook - / oosevenofficial
    ✘ Follow OOSeven on Tiktok - / oosevenofficial
    ✘ KNOCKOT Album On Spotify - spoti.fi/32Xc7br
    ✘ This Is OOSEVEN - spoti.fi/3mM17EU
    🎵 Song Lyrics,
    හුදකලාව සමානයි පිහි ඇනුම
    හොඳ කරලම අහන්නෙම බැනුම
    ඇයි හදවතින් ගත්තේ තීරණ
    වරදින බව දැනගෙන අහන්නෙම බැනුම
    තනිකඩකම සැප සතුට දුක දෙකම එක තැන
    මගෙම පැමිණිලි තනියම විසඳන
    නොගැලපෙන නම් ගලපන
    හොයන්නේ මග ගැලවෙන
    අපි කලා මදි පින් ලබන්න දෙව්ලියන්
    ඉන්න ආස මගෙ ලෝකෙ තනියෙන් ඇස් පියන්
    තරු කඩන් වැටෙයි අහසින්
    හිතනවා පැතුමක් රහසින් මන් ඇස් පියන්
    ඇයි මට නියඟ මට නැද්ද වැස්ස
    හදවත ගඟක් පතුලටම බැස්ස
    නවතිමි දවසක හැමදේම දැක්ක
    තනිවෙමි ඒ දවසේ සිතුවිලි එක්ක
    මගේ ගමනේ සිතියම මගේ ඔලුවේ ඇඳි
    කරා මං පමනට වඩා කතා දැන් ඇතී
    කරා මං උදවු පුලුවන් විදිහට හැමෝටම
    ලැබෙවි මට ඒවා හොඳ හිත පසුවට
    හිනාවයි වැදගත් මට කවදත්
    එදා වගේමයි අදත් මම තවමත්
    මිතුරොත් වැදගත් හමුනොවුනත්
    අමතක නොවෙන මතක හැමදාමත්
    මම කිව්වා ගී මකාගන්න තනී
    වෙරලට වෙලා හුදකලාවෙම තනිවී
    සීතල රැ තාම නැත නිමවී
    ඇසේවිද ගයන ගායනාව සොදුරී
    මම හොයනවා මාව හැමදාම
    නැතිවෙලා නැ තාමත් වැරදීම
    මටත් හීන තියෙනවා ඉවසීම
    පරන කතා ඉවරයි තිත නැවතීම.
    ℗ 2021 OOSeven
    © 2021 Copyrights are owned by OOSeven.
    #ooseven #hudakalawa #හුදකලාව #හුදකලාවසමානයිපිහිඇනුම #hudakalawasamanaipihianuma

ความคิดเห็น • 7K

  • @DILUBeats
    @DILUBeats 2 ปีที่แล้ว +504

    Seven Double ' O ' ❤️🔥

  • @baiscopetv
    @baiscopetv 6 หลายเดือนก่อน +18

    පලවෙනිපාරට අහන්නෙ අද...ආයෙ සුපිරියක් තමයි 🔥🔥❤

    • @Rathnake..rathnake
      @Rathnake..rathnake 6 หลายเดือนก่อน +3

      සිරාවට 🙂👍

    • @OOSevenofficial
      @OOSevenofficial  6 หลายเดือนก่อน +3

      Thank you so much 😍🥰

  • @CostaMaarley
    @CostaMaarley 2 ปีที่แล้ว +2648

    🔥🔥🔥

  • @nuwanlakshan0162
    @nuwanlakshan0162 ปีที่แล้ว +252

    When ooseven said 'අපි කලා මදිපින් ලබන්න දෙව්ලියන්'
    I felt it❤️‍🩹

    • @OOSevenofficial
      @OOSevenofficial  ปีที่แล้ว +15

      Thank you so much 😊

    • @nimsarasilva4866
      @nimsarasilva4866 6 หลายเดือนก่อน +1

      Ow bn😊

    • @mavith1723
      @mavith1723 4 หลายเดือนก่อน

      එක දිලා දැනෙන්නම.❤

  • @umeshhranawaka4574
    @umeshhranawaka4574 2 ปีที่แล้ว +1347

    Lyrics ;
    හුදකලාව සමානයි පිහි ඇනුම
    හොඳ කරලම අහන්නෙම බැනුම
    ඇයි හදවතින් ගත්තේ තීරණ
    වරදින බව දැනගෙන අහන්නෙම බැනුම
    තනිකඩකම සැප සතුට දුක දෙකම එක තැන
    මගෙම පැමිණිලි තනියම විසඳන
    නොගැලපෙන නම් ගලපන
    හොයන්නේ මග ගැලවෙන
    අපි කලා මදි පින් ලබන්න දෙව්ලියන්
    ඉන්න ආස මගෙ ලෝකෙ තනියෙන් ඇස් පියන්
    තරු කඩන් වැටෙයි අහසින්
    හිතනවා පැතුමක් රහසින් මන් ඇස් පියන්
    ඇයි මට නියඟ මට නැද්ද වැස්ස
    හදවත ගඟක් පතුලටම බැස්ස
    නවතිමි දවසක හැමදේම දැක්ක
    තනිවෙමි ඒ දවසේ සිතුවිලි එක්ක
    මගේ ගමනේ සිතියම මගේ ඔලුවේ ඇඳි
    කරා මං පමනට වඩා කතා දැන් ඇතී
    කරා මං උදවු පුලුවන් විදිහට හැමෝටම
    ලැබෙවි මට ඒවා හොඳ හිත පසුවට
    හිනාවයි වැදගත් මට කවදත්
    එදා වගේමයි අදත් මම තවමත්
    මිතුරොත් වැදගත් හමුනොවුනත්
    අමතක නොවෙන මතක හැමදාමත්
    මම කිව්වා ගී මකාගන්න තනී
    වෙරලට වෙලා හුදකලාවෙම තනිවී
    සීතල රැ තාම නැත නිමවී
    ඇසේවිද ගයන ගායනාව සොදුරී
    මම හොයනවා මාව හැමදාම
    නැතිවෙලා නැ තාමත් වැරදීම
    මටත් හීන තියෙනවා ඉවසීම
    පරන කතා ඉවරයි තිත නැවතීම

  • @vishwadasun
    @vishwadasun 2 ปีที่แล้ว +1013

    Lyrics.......
    හුදකලාව සමානයි පිහි ඇනුම
    හොඳ කරලම අහන්නෙම බැනුම
    ඇයි හදවතින් ගත්තේ තීරණ
    වරදින බව දැනගෙන අහන්නෙම බැනුම
    තනිකඩකම සැප සතුට දුක දෙකම එක තැන
    මගෙම පැමිණිලි තනියම විසඳන
    නොගැලපෙන නම් ගලපන
    හොයන්නේ මග ගැලවෙන
    අපි කලා මදි පින් ලබන්න දෙව්ලියන්
    ඉන්න ආස මගෙ ලෝකෙ තනියෙන් ඇස් පියන්
    තරු කඩන් වැටෙයි අහසින්
    හිතනවා පැතුමක් රහසින් මන් ඇස් පියන්
    ඇයි මට නියඟ මට නැද්ද වැස්ස
    හදවත ගඟක් පතුලටම බැස්ස
    නවතිමි දවසක හැමදේම දැක්ක
    තනිවෙමි ඒ දවසේ සිතුවිලි එක්ක
    මගේ ගමනේ සිතියම මගේ ඔලුවේ ඇඳි
    කරා මං පමනට වඩා කතා දැන් ඇතී
    කරා මං උදවු පුලුවන් විදිහට හැමෝටම
    ලැබෙවි මට ඒවා හොඳ හිත පසුවට
    හිනාවයි වැදගත් මට කවදත්
    එදා වගේමයි අදත් මම තවමත්
    මිතුරොත් වැදගත් හමුනොවුනත්
    අමතක නොවෙන මතක හැමදාමත්
    මම කිව්වා ගී මකාගන්න තනී
    වෙරලට වෙලා හුදකලාවෙම තනිවී
    සීතල රැ තාම නැත නිමවී
    ඇසේවිද ගයන ගායනාව සොදුරී
    මම හොයනවා මාව හැමදාම
    නැතිවෙලා නැ තාමත් වැරදීම
    මටත් හීන තියෙනවා ඉවසීම
    පරන කතා ඉවරයි තිත නැවතීම

    • @sunilarachchige6747
      @sunilarachchige6747 2 ปีที่แล้ว +9

      💖💖💖💖💖💖

    • @nadunpramuditha2256
      @nadunpramuditha2256 2 ปีที่แล้ว +7

      Supre

    • @yohandissanayake7178
      @yohandissanayake7178 2 ปีที่แล้ว +5

      ❤️

    • @suseemadamayanthi2757
      @suseemadamayanthi2757 2 ปีที่แล้ว +7

      සුපිරි රැපක් ගැම්මක් තමයි

    • @hashinivihanga425
      @hashinivihanga425 2 ปีที่แล้ว +9

      මගෙ ආසම සොන්ග් එක මේක තමා ඉතින් ගැම්මක් තමයි ඉතින් 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @dilohiphop
    @dilohiphop 2 ปีที่แล้ว +2553

    OOSeven & DILU Beats ❤️❤️🔥

    • @TeaMHikz
      @TeaMHikz 2 ปีที่แล้ว +48

      Dilo 😍

    • @Peirismusic_
      @Peirismusic_ 2 ปีที่แล้ว +25

      dilo 🖤

    • @Peirismusic_
      @Peirismusic_ 2 ปีที่แล้ว +19

      dilo 🖤

    • @rflx8968
      @rflx8968 2 ปีที่แล้ว +16

      #Mosthare Waiting❤️🤘

    • @creativemind9565
      @creativemind9565 2 ปีที่แล้ว +13

      Dilo ♥️🥂

  • @ALFHA44
    @ALFHA44 10 หลายเดือนก่อน +138

    "හීනාවයි වැදගත් මට කවදත්
    එදා වගේමයි අදත් මම තවමත්"
    OOSEVEN I FEEL IT BRO 🖤💯

    • @OOSevenofficial
      @OOSevenofficial  10 หลายเดือนก่อน +10

      Thank you so much 😊

  • @shanakasandaruwan1705
    @shanakasandaruwan1705 2 ปีที่แล้ว +2883

    දැන් ලංකාවෙ ලස්සන කුනුහරප නැති හොද rap කලාවක් බිහිවෙලා.මරු.😍

    • @OOSevenofficial
      @OOSevenofficial  2 ปีที่แล้ว +210

      Thank you very much😍❤️

    • @gamingtishan
      @gamingtishan 2 ปีที่แล้ว +34

      Ow issara rap ahanna kamathi na mn dan asai andakare mn ekenui kanna one bonna ona ekenui dan mekath patta

    • @boommusic2377
      @boommusic2377 2 ปีที่แล้ว +22

      එකනන් ඇත්ත ❤️❤️❤️

    • @zropoint5899
      @zropoint5899 2 ปีที่แล้ว +19

      LOL !!!

    • @mr.cobra415
      @mr.cobra415 2 ปีที่แล้ว +20

      මේ තියෙන්නෙ .l.

  • @dinuwa.
    @dinuwa. 2 ปีที่แล้ว +195

    මේක නම් #trending1 වෙනවා කවුරු මොනා කිව්වත් 🥺💕 well done මගේ සැට් එක 😌🖤🇱🇰

  • @chathu6669
    @chathu6669 2 ปีที่แล้ว +762

    කුනූහරප 0
    තේරුම 100
    ඒ බීට් එක
    මේකනම් පිස්සුවක්🥺❤️ addict ❤️

    • @OOSevenofficial
      @OOSevenofficial  2 ปีที่แล้ว +42

      Thank you very much😍❤️

    • @spushpakumara4399
      @spushpakumara4399 2 ปีที่แล้ว +2

      Sirama katawa කුණුහරුප nati hitata wadina rapak adarei oosewen aiye

    • @madhaviruwanpathirana
      @madhaviruwanpathirana 2 ปีที่แล้ว

      ❤️❤️🥰🥰

    • @chimmygirl9548
      @chimmygirl9548 2 ปีที่แล้ว +1

      😿❤️❤️❤️

    • @DTModzOFC
      @DTModzOFC 2 ปีที่แล้ว +2

      කලින් රැප් වලට වඩානම් දහස් ගුනේකින් හොදයී ඒ කාලේ රැප් අහන්න බෑ🥰♥🤟

  • @mangalamadusanka6833
    @mangalamadusanka6833 ปีที่แล้ว +20

    ගිය අවුරුද්දේ ඉදන් අද වෙනකොටත් අහනවා හුදහකලාව 😍❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති රැප් එකක් 2024 අහන සෙට් එක කෝ 😍❤️✌️

  • @Ayeshmantha
    @Ayeshmantha 2 ปีที่แล้ว +476

    ආසම, එනකම් බලාගෙන හිටපු එකක් 😍🎶
    ජයවේවා බ්‍රො 🖤💯🔥

    • @teckmalli1021
      @teckmalli1021 2 ปีที่แล้ว +6

      Bosa🤩💗

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 2 ปีที่แล้ว +6

      ලොකු අයියණ්ඩි

    • @ඩම්ඩම්-ය1ත
      @ඩම්ඩම්-ය1ත 2 ปีที่แล้ว +6

      ඔයගෙන් එකක් ඔනි ලගදිම😍

    • @anudapinsara6247
      @anudapinsara6247 2 ปีที่แล้ว +2

      ❤❤

    • @sadunbro8206
      @sadunbro8206 2 ปีที่แล้ว +1

      හුදකලාව whatsapp status 👉 th-cam.com/users/shortsAOw4lsWOn0s?feature=share

  • @promix7687
    @promix7687 2 ปีที่แล้ว +149

    හොඳ කාලෙ ලගම එනවා මල්ලී..ගමන හරි මං එදා කිව්වා වගේම. තාත්තා දැන් සතුටු වෙනවා පුතාලගෙ දියුණුව දැකලා. තව තව හොඳ නිර්මාණ ලෝකෙටම දෙමු.
    මීට පොඩි අයියා
    සුජාන් මදුරංග

    • @OOSevenofficial
      @OOSevenofficial  2 ปีที่แล้ว +17

      Thank you very much😍❤️Podiii

  • @gamingwithshenu9213
    @gamingwithshenu9213 2 ปีที่แล้ว +430

    🥺🤘

  • @prabodhadhananjaya
    @prabodhadhananjaya ปีที่แล้ว +71

    මම සාමාන්‍යයෙන් Rap ගොඩක් අඩුවෙන් අහන කෙනෙක්...ඒත් මචං උඹේ voice , melody, meaning and everything is perfect මම මේ rap වටලට පට්ටම Addicted 🔥🔥🔥 Keep it up brother... ලොකු අනාගතයක් තියෙනවා උඹට..ජය වේවා..💯🔥👍

    • @OOSevenofficial
      @OOSevenofficial  ปีที่แล้ว +4

      Bohoma isthuthii brother 💕

    • @LAKSHITHA-j2j
      @LAKSHITHA-j2j ปีที่แล้ว +1

      ​@@OOSevenofficial🥰🥰🥰

  • @darkknightff4768
    @darkknightff4768 2 ปีที่แล้ว +101

    🎵 Song Lyrics,
    හුදකලාව සමානයි පිහි ඇනුම
    හොඳ කරලම අහන්නෙම බැනුම
    ඇයි හදවතින් ගත්තේ තීරණ
    වරදින බව දැනගෙන අහන්නෙම බැනුම
    තනිකඩකම සැප සතුට දුක දෙකම එක තැන
    මගෙම පැමිණිලි තනියම විසඳන
    නොගැලපෙන නම් ගලපන
    හොයන්නේ මග ගැලවෙන
    අපි කලා මදි පින් ලබන්න දෙව්ලියන්
    ඉන්න ආස මගෙ ලෝකෙ තනියෙන් ඇස් පියන්
    තරු කඩන් වැටෙයි අහසින්
    හිතනවා පැතුමක් රහසින් මන් ඇස් පියන්
    ඇයි මට නියඟ මට නැද්ද වැස්ස
    හදවත ගඟක් පතුලටම බැස්ස
    නවතිමි දවසක හැමදේම දැක්ක
    තනිවෙමි ඒ දවසේ සිතුවිලි එක්ක
    මගේ ගමනේ සිතියම මගේ ඔලුවේ ඇඳි
    කරා මං පමනට වඩා කතා දැන් ඇතී
    කරා මං උදවු පුලුවන් විදිහට හැමෝටම
    ලැබෙවි මට ඒවා හොඳ හිත පසුවට
    හිනාවයි වැදගත් මට කවදත්
    එදා වගේමයි අදත් මම තවමත්
    මිතුරොත් වැදගත් හමුනොවුනත්
    අමතක නොවෙන මතක හැමදාමත්
    මම කිව්වා ගී මකාගන්න තනී
    වෙරලට වෙලා හුදකලාවෙම තනිවී
    සීතල රැ තාම නැත නිමවී
    ඇසේවිද ගයන ගායනාව සොදුරී
    මම හොයනවා මාව හැමදාම
    නැතිවෙලා නැ තාමත් වැරදීම
    මටත් හීන තියෙනවා ඉවසීම
    පරන කතා ඉවරයි තිත නැවතීම.

  • @_djrumeshindunil
    @_djrumeshindunil 2 ปีที่แล้ว +409

    Rap කීවෝත් OOseven කියන්නෙත් ආගමක් තමා ලොකු ලයින් නැති ❤️❤️✌️

    • @OOSevenofficial
      @OOSevenofficial  2 ปีที่แล้ว +31

      Adarei bro eknmma

    • @_djrumeshindunil
      @_djrumeshindunil 2 ปีที่แล้ว +7

      @@OOSevenofficial ❤️Good Luck Mnikh Hmdm Ub Ekk Innw Api ❤️✌️

    • @musthacreations4177
      @musthacreations4177 2 ปีที่แล้ว +3

      kattiya mage song ekath ahala blbnko th-cam.com/video/z1dtq32jazk/w-d-xo.html

    • @lasikasilva2236
      @lasikasilva2236 2 ปีที่แล้ว +3

      Aka aththa bro😉😉

    • @Frifire293
      @Frifire293 2 ปีที่แล้ว +2

      Oo

  • @ONEESHA
    @ONEESHA 2 ปีที่แล้ว +241

    සෙවන් හදවතේ ගායකයා 🥺❤️
    දිලූ මල්ලී, AD මල්ලී , රවිඳු මල්ලී, ගයිශූ මල්ලී නියමයි මේක 🥺🔥🔥🔥❤️

    • @DILUBeats
      @DILUBeats 2 ปีที่แล้ว +6

      Onee Akka ❤️❤️

    • @nipundarshana2064
      @nipundarshana2064 2 ปีที่แล้ว +2

      meka trending sure

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 ปีที่แล้ว +1

      😅💥

    • @ONEESHA
      @ONEESHA 2 ปีที่แล้ว +2

      @@awishkaakalanka7751 why why 😪

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 ปีที่แล้ว +1

      @@ONEESHA අළුත් රැප කවදද ☺️

  • @lehanmathew5627
    @lehanmathew5627 ปีที่แล้ว +21

    කෑල්ල දලා ගියාමත් මේක අහද්දි මාර ගැම්මක් එන්නෙ 😢

  • @playwithkgysathsara6186
    @playwithkgysathsara6186 2 ปีที่แล้ว +136

    මේ සිංදුව අහලා මාර විදියට හිත හදා ගන්නවා බන්...මම ඉන්නේ බෝඩිමක මේකේ වෙන දේවල් එක්ක මාර විදියට විදවනවා බන්..කියන්න කවුරුවත් නෑ..හැම වේදනාවක්ම මේ සිංදුවෙන් යටපත් වෙනවා..😪😪

  • @mushaf7765
    @mushaf7765 2 ปีที่แล้ว +125

    අඩෝ උඹේ tracks හැම එකක්ම වගේ වෙනම ගතියක් තියේ බං 00Seven🔥❤️

  • @TharuNandun
    @TharuNandun 2 ปีที่แล้ว +277

    මේක එනකම් බලාගෙන හිටියේ... සුපිරි වැඩක් සෙවන් අයියේ.. දිලිප අයියගෙ beat ගැන ඉතිම් කියන්න වචනත් නෑ... ඒවා නම් පිස්සුවක්.. Gaishu අයිය, රවිදු අයියා මේ ඔක්කොම එකතු වුණාම අධිමාත්‍රාවක් තමා🔥❤️🔥❤️... සිංහල රැප් උඩටම❤️❤️❤️

  • @Dananjaya-qj6sk
    @Dananjaya-qj6sk 11 หลายเดือนก่อน +20

    ලිරික්ස් ලියපු ඒ දෑතට බුදු සරනයි ❤❤

    • @OOSevenofficial
      @OOSevenofficial  11 หลายเดือนก่อน +3

      Thank you so much 😊

  • @Kelwiz
    @Kelwiz 2 ปีที่แล้ว +66

    Seven❤️🔥🎤

  • @piyusandu8786
    @piyusandu8786 2 ปีที่แล้ว +77

    ඒක නම් පිස්සුවක් කොච්චර ඇහුවත් එප වෙන්නෙ නෑ අනිව trending වෙනවා...💖🙂

  • @ody.polaya1094
    @ody.polaya1094 2 ปีที่แล้ว +46

    මේක Dilo ගෙ අන්දකාරෙ මන් වගේ hit වෙනවා screenshot ගහලා තියාගනින් බොරුනම් 🥺❤️ #OO7 #WachanaMawanaMachine

    • @blackhunter8724
      @blackhunter8724 2 ปีที่แล้ว +2

      අන්දකාරෙ මං හදපු කෙනාමයි මේකත් හදලා තියෙන්නෙ 😈❤️ #DILUBEATS 🔥

    • @ody.polaya1094
      @ody.polaya1094 2 ปีที่แล้ว +1

      @@blackhunter8724 ඔව් ඒක තමයි 😍 Dilu ගෙ ඒවා අනිවාරෙන් hit වෙනවා 🥺😍

    • @OOSevenofficial
      @OOSevenofficial  2 ปีที่แล้ว +1

      Thank you very much😍❤️

  • @fyucufydgccuidyuf899
    @fyucufydgccuidyuf899 6 หลายเดือนก่อน +43

    2024 අහන අය කෝ ♥️♥️♥️

  • @aqeelnazar4556
    @aqeelnazar4556 2 ปีที่แล้ว +317

    හුදකලාව සමානයී පිහි ඇනුමට ❤️‍🔥
    OOSEVEN ගැම්මක් 🔥🔥

    • @OOSevenofficial
      @OOSevenofficial  2 ปีที่แล้ว +21

      Thank you so much 😍❤️

    • @hiruni7969
      @hiruni7969 2 ปีที่แล้ว +3

      සිරා

    • @hiruni7969
      @hiruni7969 2 ปีที่แล้ว +3

      සිරා කතාව

    • @hiruni7969
      @hiruni7969 2 ปีที่แล้ว +3

      එක අැත්ත

    • @osurabuwaneka5630
      @osurabuwaneka5630 2 ปีที่แล้ว +1

      Hudekalawa pihi anumatawath samana karanna ba machan,eka itath eha,eth api positive wela ehemawath kiyamu aduma tharamin,

  • @tharusharukshan9799
    @tharusharukshan9799 2 ปีที่แล้ว +83

    අඩෝ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ bro .. අනිත් song එක වගේ ම තමා ගැම්මක් ooseven
    ..... ۝⃟̥̩̩̩̥̩̥͚̮💍🌹⃝✥⃟☺️᭄ꦿ

  • @KAMAJ
    @KAMAJ 2 ปีที่แล้ว +461

    Bro this is 🔥🔥🔥 I’m a big fan ❤️

    • @OOSevenofficial
      @OOSevenofficial  2 ปีที่แล้ว +31

      Thank you so much aiyh 😍

    • @loofy6811
      @loofy6811 2 ปีที่แล้ว +2

      කමජ් ❤️

    • @sandun259
      @sandun259 2 ปีที่แล้ว +1

      හුදකලාව 8D Audio 👉 th-cam.com/video/6oFFJq_Ltro/w-d-xo.html

  • @PrabodhaPrabodha-kw1vq
    @PrabodhaPrabodha-kw1vq ปีที่แล้ว +6

    හිනාවයි වැදගත් මට කවදත්💓...OOSeven අයියා හැම තිස්සෙම හිනා වෙලාමයි ඉන්නේ....ඒ හිනාව හැමදාම තියාගන්න....අයියගෙ රැප් දැන් සික් වෙලා❤😊

  • @chalananimsara9360
    @chalananimsara9360 2 ปีที่แล้ว +71

    හොද කරලම අහන්නෙම බැනුම
    ඇයි හදවතින් ගත්තේ තිරණ
    වරදින බව දැනගෙන අහන්නෙම බැනුම 🖤
    beat එක මරු lyrics ෆට්ට ❤️ good job 👌🏻

  • @sasmithadassanayake9388
    @sasmithadassanayake9388 2 ปีที่แล้ว +413

    කාලෙකින් අහපු හිතට වැදෙන සුපිරිම රැපක් ...💆‍♂‍💆‍♂‍ ගැම්මක් බන් ඉස්සරටහ ඔය වගේම තව වැඩ කරමු...❤️

  • @erangasampath8085
    @erangasampath8085 2 ปีที่แล้ว +59

    ඇයි මට නියඟ - මට නැද්ද වැස්ස..
    හදවත ගඟක්-පතුලටම බැස්ස...
    නවතිමි දවසක-හැමදේම දැක්ක..
    තනිවෙමි ඒ දවස- සිතුවිලි එක්ක..♥️

  • @sandunpasindu5824
    @sandunpasindu5824 หลายเดือนก่อน +10

    2024 ahana set eka kooh❤

  • @bhanukaraveen
    @bhanukaraveen 2 ปีที่แล้ว +56

    පට්ටම ලස්ස්න වැඩක් තමා 💥 ලගදිම trending #1 යන්න ඕනෙ ❤️

    • @PasanMathisha
      @PasanMathisha 2 ปีที่แล้ว

      😍💙

    • @OOSevenofficial
      @OOSevenofficial  2 ปีที่แล้ว +2

      Thank you very much😍❤️

    • @bhanukaraveen
      @bhanukaraveen 2 ปีที่แล้ว

      @@OOSevenofficial ❤️තවත් එකක් ඕනේ 🤤

  • @EazieDTheRapper
    @EazieDTheRapper 2 ปีที่แล้ว +46

    හොඳ කරලම අහන්නෙම බැනුම🤗❤OO7 හදවතේ❤🎤

  • @shewonRO
    @shewonRO 2 ปีที่แล้ว +42

    අහිමි , තෙවැනි මානය , හුදකලාව පට්ටම රැප් ටිකක් ....... OoSeven එදා ඉදන් හිටියෙ රැප් වලනෙ 😋

  • @RasangikaMadumali
    @RasangikaMadumali หลายเดือนก่อน +1

    කොච්චර අැහුවාත් එපා වෙන්නෙ නැති සිංදුවක් 😢❤

  • @ONEESHA
    @ONEESHA 2 ปีที่แล้ว +36

    හිත හොඳ සෙවන් 😍❤️ අහන්න බලන් ඉන්නේ 🙊

  • @Dk-hn8nz
    @Dk-hn8nz 2 ปีที่แล้ว +11

    මේ සිංදුව 1m වෙනකම් මේ සිංදුව ආවුට් වෙච්ච දවසේ ඉඳන් හැමදාම බලන් ඉන්නවා...
    ගැම්මක් සගෝ 💛

  • @nofuxCZ
    @nofuxCZ 2 ปีที่แล้ว +82

    Visited Sri Lanka and fell in love with this song (and your country and your people as well). Greetings from Czech Republic. Wish all in Sri Lanka all the best although I know the current situation is not good, I am sure you will overcome all the troubles you are going through.

  • @Cheos-ssy
    @Cheos-ssy 3 หลายเดือนก่อน +1

    Meka ahuvama mge jeavithe ganama kiynv kiyala hithenava nice one bro keep it up all the best ❤

  • @dilshanbuddika3474
    @dilshanbuddika3474 2 ปีที่แล้ว +28

    රිලීස් කරනකන් බලන් හිටියේ ලස්සනයි සගෝ පට්ටම රැප😍❤️‍🔥👌

  • @ashanindunil3155
    @ashanindunil3155 2 ปีที่แล้ว +20

    අමෝ ගින්නක් පත්තු කරන්න යන්නේ 🔥 sewenOO❤️💯 🎤👿

  • @sadeeshasankalpa637
    @sadeeshasankalpa637 2 ปีที่แล้ว +19

    කීපාරක් ඇහුවද කියලා මතක නෑ ♥️🔥

  • @dinuthoughts
    @dinuthoughts ปีที่แล้ว +36

    පට්ට රැප මචන්…. කොල්ලෝ කියන්නේ ප්‍රශ්න ගොඩාක් හිතේ තියන් එලියට හිනා වෙලා ඉන්න ජාතියක්.. එහෙම අපිට මේවා අධි මාත්‍රා.. well done brother 🤝🤝🤝🤝🤝

  • @a2d_clown864
    @a2d_clown864 2 ปีที่แล้ว +25

    අයියේ මේක අද අහන්නේ 18 වෙනි වතාවට, එච්චරටම පට්ට ♥️♥️♥️♥️♥️♥️♥️

  • @wmukthilakshan9906
    @wmukthilakshan9906 2 ปีที่แล้ว +45

    දැන් තියෙන බුට් සින්දුවලට වඩා මෙ රැප් කොච්චර ලස්සනද..ගුඩ් ලක් බ්‍රෝ ජය වේව..🎧🎧💙💙🕉️

  • @UshanVlogSL
    @UshanVlogSL 2 ปีที่แล้ว +242

    ❤️😘

  • @dinushakumuduni9170
    @dinushakumuduni9170 ปีที่แล้ว +20

    හදවතේ තැනක රැදුණු සුපිරිම සින්දුවක් ❤️❤️❤️

  • @sithararathnayaka4775
    @sithararathnayaka4775 2 ปีที่แล้ว +228

    ඇත්තටම මේ රැප් එක නම් මාරම මාරයි. සිය පාරකට වැඩිය ඇහුවා. ඒත් ඇති වෙන්නේ නෑ. දුකින් ඉන්න වෙලාවට මේක ඇහුවම මාරම feeling එකක් හිතට එන්නේ. ඇත්තටම කටහඩ හිතටම වදින්න කියනවා❤️😊😊. මාරම ලස්සනයි අය්යේ ❤️😊

  • @praveenlakpriya2171
    @praveenlakpriya2171 2 ปีที่แล้ว +99

    Oo7 × zany ලංකාවේ හිතට වදින,හිත නිවෙන ඔන තරම් වෙලා අහන් ඉන්න පුලුවන් වොයිස් දෙකක් , lyrics එවාගේමයි 🖤💥
    Dilu beatz ඒකෙන් පිස්සුවක්

    • @OOSevenofficial
      @OOSevenofficial  2 ปีที่แล้ว +9

      Thank you very much😍❤️

    • @velusakundalavelu9286
      @velusakundalavelu9286 2 ปีที่แล้ว +2

      @@OOSevenofficial සුපර් mama අවිශ්ක

    • @DILUBeats
      @DILUBeats 2 ปีที่แล้ว +1

      ❤️🙏

  • @nehankavinu5058
    @nehankavinu5058 2 ปีที่แล้ว +10

    කොල්ලා 1 m ගහනකං බලං හිටියෙ good luck තව එකක් ඕනෙ ලගදිම ❣️❣️

  • @Chanakachana87
    @Chanakachana87 29 วันที่ผ่านมา +2

    Patta a... ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sivlog9
    @sivlog9 2 ปีที่แล้ว +19

    අඩෝ ඒක සුපිරියක් OoSeven ❤
    Good job #DiluBeat 😍❤

  • @TRX231
    @TRX231 2 ปีที่แล้ว +67

    හුදකලාව සමානයි පිහිඇණුමට
    Rap සමානයි Oosevenට💙
    ආ...හ්.හ්|| ස්ට්‍රෙස්💆‍♂️💥

  • @hazi_official1182
    @hazi_official1182 2 ปีที่แล้ว +93

    ඇත්තටම සතුටුයි අයියෙ මේ වගේ නිර්මාණ ඉදිරියටත් ඕන 💞💞💞💞💞💞💞

  • @RushMusic__
    @RushMusic__ 8 หลายเดือนก่อน +1014

    2024 අහන අය කෝ ❤😇

  • @sandunweerasinghe3920
    @sandunweerasinghe3920 2 ปีที่แล้ว +15

    Superb ..... ♥️😘 කියන්න වචන නෑ....💖 පට්ටම පහරක් 😋

  • @Darkknight-bg9ec
    @Darkknight-bg9ec 2 ปีที่แล้ว +71

    මගේ favoriteම rapper❤️😍 lyrics voice එක සුපිරියටම හිතට වදිනවා💙 ආදරෙයි sago ❤️😘

  • @SaNuBoY123
    @SaNuBoY123 2 ปีที่แล้ว +300

    දන්න තරමෙන් හැමොගෙම ජීවිත කතාවකටම සමාන විදිහෙ කතාවක් මෙ rao එකෙ තියෙනවා ❤️😼ජය වේවා අයියෙ හිතෙ ඉන්න සුපිරිම rapper කෙනෙක් 👀🔥♥️

  • @dumi123
    @dumi123 ปีที่แล้ว +20

    මාර ලස්සනයි song එක තාමත් අහනවා ❤🥰😊

  • @chanaka9787
    @chanaka9787 2 ปีที่แล้ว +16

    සුපිරි මචන් ❤️💥 මේක මන් YT එකේ දාපු 1st comment එක. ඒක උබේ rap එක නිසා, මොකද comment එකක් නොදා බෑ මේකට නම් ❤️

  • @yotubecairo3808
    @yotubecairo3808 2 ปีที่แล้ว +11

    ඕයගෙ ඔක්කොම සින්දු මම අහනවා මෙකනම් සුපිරියක් aiyyeee😍😘 good luck

  • @Rashmikapawan220
    @Rashmikapawan220 2 หลายเดือนก่อน +2

    Apitama kiyana rap❤❤❤

  • @dilshanchamikarav.g1516
    @dilshanchamikarav.g1516 2 ปีที่แล้ว +4

    අද ඇහුවේ.😍.ඒක සුපිරි නම්බර් එකක්..ප්ලේ ලිස්ට් එකට ඒකත් එකතු උනා...😍.

  • @keshansangeewa4461
    @keshansangeewa4461 2 ปีที่แล้ว +17

    OoSeven Supri වැඩ්ඩෙක් තමයි ❤️

  • @musicology2097
    @musicology2097 2 ปีที่แล้ว +2854

    Spotify අහපු සෙට් එක කො 😎🔥

    • @AsunthaThilina
      @AsunthaThilina 2 ปีที่แล้ว +70

      Download karth ekkan 🤟

    • @Yom4l
      @Yom4l 2 ปีที่แล้ว +56

      😁

    • @devil__official_8700
      @devil__official_8700 2 ปีที่แล้ว +12

      @@AsunthaThilina whatsapp දාපන්කො මට🥺

    • @ody.polaya1094
      @ody.polaya1094 2 ปีที่แล้ว +68

      @@devil__official_8700 එපා බන් තව ටිකකින් මේකෙන්ම අහපන් 😍

    • @tharindulakshan1721
      @tharindulakshan1721 2 ปีที่แล้ว +13

      🤘😁

  • @WageeshaEkanayaka
    @WageeshaEkanayaka 3 หลายเดือนก่อน +1

    අවුලෙන් ඉන්න ගොඩක් වෙලාවට මේක අහලා හිත හදාගන්නවා 🙂💗

  • @amilasenash2244
    @amilasenash2244 2 ปีที่แล้ว +21

    සිංහල රැප් උඩටම ❤️💪👌

  • @ashanindunil3155
    @ashanindunil3155 2 ปีที่แล้ว +65

    එපාවෙන්නෑ මේකනම් බාවනාවක් sewen හදවතේ රැපර් හිතහොද රැපර් 🔥❤️💉

  • @Danamusic34
    @Danamusic34 2 ปีที่แล้ว +19

    ගින්දර brother කට පාඩම් ❤🔥

  • @ushanpriyanjana6433
    @ushanpriyanjana6433 3 หลายเดือนก่อน +1

    එකනම් පිිස්සුවක්💫💖

  • @chathurikasewwandi883
    @chathurikasewwandi883 2 ปีที่แล้ว +20

    සුපිරියක් තමා අයියේ ❤️🔥 නාහෙන් අඩන සිංදුවලට වඩා මේවගේ වෙනම රසයක් තියෙනවා❤️❤️ ඔයාගේ රැප්වලට addict වෙලා ඉන්නේ මමනම් ❤️👌

  • @Chanuka_Hashan
    @Chanuka_Hashan 2 ปีที่แล้ว +42

    හුදකලාව = පිහිඇනුම
    ඒක පට්ට 😎❤️
    Oo7 ❤️❤️

  • @slbikehub963
    @slbikehub963 2 ปีที่แล้ว +5

    Sl bike hub එකෙන් සුබ පතමි ඔය සින්දුව 1 m ගහන්න වෙන්න

  • @githamaligithamali9513
    @githamaligithamali9513 หลายเดือนก่อน +1

    ගැම්මක්🤟👊

  • @SamuDrop
    @SamuDrop 2 ปีที่แล้ว +23

    Dilu × OOSeven ගින්නක් තමා🔥😇❤️

  • @chamodidiwanjali2760
    @chamodidiwanjali2760 2 ปีที่แล้ว +9

    beautiful song and beautiful voice 👌
    Music video එකත් මාරම ලස්සනයි 👍
    තව තවත් ඉදිරියටම යන්න ලැබේවා කියලා මන් සුභ පතනෝ 😘

  • @udeniapsara8592
    @udeniapsara8592 2 ปีที่แล้ว +5

    අඩේ ඒක පහර 😍😍👌✌️ කියන්න වචන නෑ ❤️❤️🥰 සුපිරි 💞💞❤️

  • @virajm.ranasingha7896
    @virajm.ranasingha7896 2 ปีที่แล้ว +13

    හිතක් සුවපත් කරන්න පුලුවන් දරාගන්න පුලුවන් එකක්.❤❤

  • @Yamuko__
    @Yamuko__ 2 ปีที่แล้ว +18

    Voice එක හොඳට හිතට වදිනවා 🖤💯
    වෙනම ලෝකයකට ගියා වගේ brother 🥰💚💙

  • @padmathilakaweerakoon7223
    @padmathilakaweerakoon7223 2 ปีที่แล้ว +7

    මාරම ලසනයි...අපේ හාදකම් එකෙන් පස්සෙ ආව ලස්සනම වෙනස්ම විදියෙ rap එකක් තමා ඉතින්..❣

  • @kavindudilshan1359
    @kavindudilshan1359 2 ปีที่แล้ว +13

    Ooseven ඔයාගෙ කටහඬ ගොඩක් ලස්සනයි අයියේ...තේරුම උනත් ft 😍😍😍😍...පිස්සුවක්

  • @SLKanishkaBandara
    @SLKanishkaBandara ปีที่แล้ว +2

    Rap එක සුපිරියි OOseven
    ගැම්මක් තමයි

  • @ishandilakshitha2952
    @ishandilakshitha2952 2 ปีที่แล้ว +8

    එනකන් බලන් හිටිය රැපක් ❤️
    ආදරෙයි හැමදාමත්
    10 පාරකට වඩා අහනව ඊයෙ ඉදන් 🥺❤️ මේක නන් පිස්සුවක් සගෝ good luck මේවගෙ රැප් ටිකක් ඉස්සරහට ඔනි ආ ❤️
    Let's Go OO7

  • @yoo.wethryn
    @yoo.wethryn 2 ปีที่แล้ว +8

    OO7 × Dilu Beats මේක පහරක් අයියල ඩබල🥺❤️🇱🇰

  • @lalanisudarsha7401
    @lalanisudarsha7401 2 ปีที่แล้ว +5

    "ඇයි මට නියග මට නැද්ද වැස්ස හදවත ගගක් පතුලටම බැස්ස" ආසම වචන ටික❤️😍

  • @shehanhansaka5200
    @shehanhansaka5200 4 หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ සහොදරයා

    • @shehanhansaka5200
      @shehanhansaka5200 4 หลายเดือนก่อน

      සුපිරියක් මෙක න්ම්

    • @OOSevenofficial
      @OOSevenofficial  3 หลายเดือนก่อน

      Thank you so much 😊

  • @codnova3702
    @codnova3702 2 ปีที่แล้ว +9

    Trailer එක ආපු දවසෙ ඉදන් බලන් හිටියෙ...කියන්න වචන නෑ...මේක අහද්දි සමහර දේවල් මතක් වෙන්නෙ ඔලුව ඇතුලෙ film එකක් යනවා වගෙ...සුපිරියි...ඉස්සරහට මේ වගේ ඒවම එනකම් බලන් ඉන්නවා.ජය වේවා! ❤️🔥🤟

    • @OOSevenofficial
      @OOSevenofficial  2 ปีที่แล้ว +1

      Thank you very much😍❤️bro

    • @codnova3702
      @codnova3702 2 ปีที่แล้ว

      @@OOSevenofficial ❤️🔥🤟

  • @Imhanza
    @Imhanza 2 ปีที่แล้ว +8

    සීතල රෑක මතක වැහි මෝසම
    අස්සෙ මම හෙව්වා මගේ සන්තෝසම
    කියවන්නෙ ඇයිද මම කරපු දෝසම
    අහන්නෙ රෑට හුදකලාව ආසම ❤🔥
    මගෙන් හුදකලාවට පුංචි කමෙන්ට් එකක් 😁🙏🏼

  • @UnsettlingTruthUT
    @UnsettlingTruthUT 2 ปีที่แล้ว +21

    සුභ අලුත් අවුරුද්දක් වේවා! ❤❤❤
    මේක නම් #trending1 වෙනවා

  • @pasinduthejaka-fh5je
    @pasinduthejaka-fh5je ปีที่แล้ว +5

    ගැම්මක් තමයී ඉතිම්❣️

  • @oshandinusha
    @oshandinusha 2 ปีที่แล้ว +113

    ඒ lyrics , ඒ Voice ගැන කතා කරන්න දෙයක් නෑ ආය 🔥

  • @Lochana.
    @Lochana. 2 ปีที่แล้ว +4

    ❤❤❤ පපුවට පිහියෙන් අනිනවා වගේ 😥.පට්ට ම බොක්ක

  • @Pasiya0224
    @Pasiya0224 ปีที่แล้ว +3

    "හොද කරලා අහන්නෙම බැනුම" 100% හරි බන්. Song eke music ekayi voice ekayi ganata balace ayy 👍🔥👌

  • @Achi__56-i2h
    @Achi__56-i2h 8 หลายเดือนก่อน +2

    jayan aiyh❤️ape ekah🖤

  • @pramoddinuwara2868
    @pramoddinuwara2868 2 ปีที่แล้ว +32

    වෙනම ලෝකෙකට ගියා වගේ. ඒ voice එකයි beat එකයි එකතු වුනාම මාරම ගති.....👍