Uzi Senadeera - Ape Hadhakam (අපෙ හාදකම්) [Official Music Video]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ธ.ค. 2020
  • Uzi Senadeera - Ape Hadhakam (අපෙ හාදකම්) [Official Music Video] 💿
    Listen to “Ape Hadhakam” available everywhere now”
    link.airxone.co/apehadhakam
    Spotify: open.spotify.com/album/2wwBFT...
    Apple Music: / ape-hadhakam-single
    TH-cam Music: • Ape Hadhakam
    RingTones
    Dialog: 87574239
    Hutch: 369211195
    Mobitel: 74740723
    Airtel: 8880087468
    .....................................................................................
    Performed: Uzi Senadeera
    Lyrics: Sasindu Senadeera
    Music Produced: Naigel Forrel
    Mix and Mastered: Dr.BSKing
    Directed: Ash Pramo (Amalka Pramod)
    A Film / Editor & Colorist: Gaishu G
    Digital Media Support: Mathisha Induwara
    .....................................................................................
    Lyrics
    අපි ගෙවන ජීවිතේ වාඩුවක්
    උඹ ගඟක් නම් මම වුණා පාරුවක්
    අපෙ පෙම දන්නෙ අපි විතරයි
    අවසානෙදි නැති වුණා දෙන්නගෙ යාළුකම්
    උඹෙ බොරු අහලම මට මාර ෆන්
    තව තව හිත හොඳටම පාරපන්
    මට ඇති දැන් උඹෙ බොරු නාඩගම්
    අපි මෙතනින් නවත්තමු අපෙ හාදකම්
    හැමදාම ප්රශ්න
    හැමදාම රණ්ඩු
    උඹෙ සිතුවිලි මගෙ හිතත් එක්ක මුරණ්ඩු
    මතකයි අතින් අල්ලන් මට දුන්නා පොරොන්දු
    හොයනවා තාමත් දෙන්නා කොතනද වැරැද්දු
    පළමුපාර මම දුන්නා සමාව
    දෙවෙනිපාර අඳුර ගත්තෙ මම කෙනාව
    මම කැමති නෑ වෙන්න කලින් හිටිය සතාම
    ලබන භවේ හරි වරෙන් මං විතරක් පතාන
    මං අහන්නෙ උඹෙනුයි කැඩපත
    මතක අතරෙ දුවන්නෙ ඇගෙ සළුපට
    උඹ විතරමයි හිටියෙ මගෙ තනියට
    අද මගෙ තනියට මම තනියම
    කාලයක් මගෙ හිතේ උඩින් හිටියෙ නුඹයි
    සුදු දෝණි එන්න ළඟට, ගස්සල පද්දල කොණ්ඩෙ ටේල් පෝනි
    පස්සෙ, පස්සෙ එන්න ගත්තෙ නැතුව කරේ ගෝනි
    උඹෙ වචන සැරයි කඩුවක් වගෙ හීනි
    අපි ගෙවන ජීවිතේ වාඩුවක්
    උඹ ගඟක් නම් මම වුණා පාරුවක්
    අපෙ පෙම දන්නෙ අපි විතරයි
    අවසානෙදි නැති වුණා දෙන්නගෙ යාළුකම්
    උඹෙ බොරු අහලම මට මාර ෆන්
    තව තව හිත හොඳටම පාරපන්
    මට ඇති දැන් උඹෙ බොරු නාඩගම්
    අපි මෙතනින් නවත්තමු අපෙ හාදකම්
    මගෙ යහනෙ තනිව මම පාළු මකනවා
    උඹත් එක්ක දහස් ගනන් කාමෙ යදිනවා
    මතක අමතක වෙන්න මම මල අදිනවා
    උඹ නැති ලෝකෙ සතුටින් මම විඳිනවා
    මට හිමි නෑ ඔයාගේ බොරු ආදරේ
    සතුට චිතකෙ දවලා, අළු කඳුළු ගඟේ පා කරේ
    මම නැවියෙක් නැව මුහුදු බත් වුණ
    තනිකම දරන් පීනුවෙ මම ජීවිත සාගරේ
    මට ඕන් නෑ කවදාවත් ඔයා නිසා අඬන්න
    වැලපෙන්න, මැලවෙන්න, කඳුලෙම තනිවෙන්න
    කැමතියි වැටුණ තැන ඉඳන් ආයෙ නැගිටින්න
    අඳුරු අතීතෙ මතක හිස් අහසෙ පා කරන්න
    කාලකණ්ණිකම රජ වුණා
    කටෙ දුම දාගෙන මැලවුණා
    බොරු මූණ දාගෙන, කරබාගෙන, සමාජෙට මම හිනා වුණා
    හිත ඇතුලෙන් තව ඇවිලුණා
    හද පතුලේ දුක ලියවුණා
    මගෙ හීන දෝතට අරගෙන දුක අළුයට මම වැලලුවා
    මට ඕන මගෙ හිනාව
    හොයන්නෙ පරණ මාව
    මම කවදක හරි නවතින්නෙ මං පැතුව හීනෙ ගාව
    කඳුළු ඉපදුණා මන්දාව
    සතුට කෙලවරකට යාව
    අපි අපි ගැන තනිවම හොයමු
    අවසන් අපෙ කතාව
    හන්තාන හීනයක මං තනි වුණා
    අද මං ගාව සතුටින්ම මං හිනහුණා
    මං තාම මගෙ ලෝකෙ මං හොයනවා
    ඒ හීන මං ඉදිරියේ මියැදුණා
    අපි ගෙවන ජීවිතේ වාඩුවක්
    උඹ ගඟක් නම් මම වුණා පාරුවක්
    අපෙ පෙම දන්නෙ අපි විතරයි
    අවසානෙදි නැති වුණා දෙන්නගෙ යාළුකම්
    උඹෙ බොරු අහලම මට මාර ෆන්
    තව තව හිත හොඳටම පාරපන්
    මට ඇති දැන් උඹෙ බොරු නාඩගම්
    අපි මෙතනින් නවත්තමු අපෙ හාදකම්
    Follow Uzi Senadeera
    / uzisenadeera
    / uzisenadeera
    / uzisenadeeraofficial
    “Ape Hadhakam” takes its listener a walk down memory lane. If you’ve ever been in love, you certainly have broken your heart at least once. This song awakens your heartache and reminds you of the best things you ever had. The lying, the betraying, and the grieving of the storyteller are beautifully amended to the lyrics.
    (C) 2020 Uzi Senadeera / Serandip Music Group; 2022 Uzi Senadeera, under exclusive license to AirXone Musik
    #ApeHadhakam #UziSenadeera #අපෙහාදකම්
  • บันเทิง

ความคิดเห็น • 17K

  • @UziSenadeera
    @UziSenadeera  7 หลายเดือนก่อน +775

    th-cam.com/video/VmpYFufBlG8/w-d-xo.htmlsi=PJmmMsvl2O42hY4V හාදකම් අහපු අය සෙට්වෙන්න අලුත් වැඩක් ඇවිල්ල තියෙන්නේ 😁 🙌🖤

  • @MadushankaDulanjana
    @MadushankaDulanjana 5 หลายเดือนก่อน +2019

    2024 අහන අය ලයික් ඒකක් දාන්න😅

  • @MALIYA-552
    @MALIYA-552 5 หลายเดือนก่อน +844

    2021 ඇහුවා
    2022 ඇහුවා
    2023 ඇහුවා
    2024 දීත් අහනවා 🥲❤ ඒ තරම් සුපිරියි

  • @kalumkalum6558
    @kalumkalum6558 3 หลายเดือนก่อน +151

    ඒ track එකහ්🎼..2024ත් අහනෝ..Future❤..

  • @Devilssociety
    @Devilssociety หลายเดือนก่อน +68

    Lyrics
    අපි ගෙවන ජීවිතේ වාඩුවක්
    උඹ ගඟක් නම් මම වුණා පාරුවක්
    අපෙ පෙම දන්නෙ අපි විතරයි
    අවසානෙදි නැති වුණා දෙන්නගෙ යාළුකම්
    උඹෙ බොරු අහලම මට මාර ෆන්
    තව තව හිත හොඳටම පාරපන්
    මට ඇති දැන් උඹෙ බොරු නාඩගම්
    අපි මෙතනින් නවත්තමු අපෙ හාදකම්
    හැමදාම ප්රශ්න
    හැමදාම රණ්ඩු
    උඹෙ සිතුවිලි මගෙ හිතත් එක්ක මුරණ්ඩු
    මතකයි අතින් අල්ලන් මට දුන්නා පොරොන්දු
    හොයනවා තාමත් දෙන්නා කොතනද වැරැද්දු
    පළමුපාර මම දුන්නා සමාව
    දෙවෙනිපාර අඳුර ගත්තෙ මම කෙනාව
    මම කැමති නෑ වෙන්න කලින් හිටිය සතාම
    ලබන භවේ හරි වරෙන් මං විතරක් පතාන
    මං අහන්නෙ උඹෙනුයි කැඩපත
    මතක අතරෙ දුවන්නෙ ඇගෙ සළුපට
    උඹ විතරමයි හිටියෙ මගෙ තනියට
    අද මගෙ තනියට මම තනියම
    කාලයක් මගෙ හිතේ උඩින් හිටියෙ නුඹයි
    සුදු දෝණි එන්න ළඟට, ගස්සල පද්දල කොණ්ඩෙ ටේල් පෝනි
    පස්සෙ, පස්සෙ එන්න ගත්තෙ නැතුව කරේ ගෝනි
    උඹෙ වචන සැරයි කඩුවක් වගෙ හීනි
    අපි ගෙවන ජීවිතේ වාඩුවක්
    උඹ ගඟක් නම් මම වුණා පාරුවක්
    අපෙ පෙම දන්නෙ අපි විතරයි
    අවසානෙදි නැති වුණා දෙන්නගෙ යාළුකම්
    උඹෙ බොරු අහලම මට මාර ෆන්
    තව තව හිත හොඳටම පාරපන්
    මට ඇති දැන් උඹෙ බොරු නාඩගම්
    අපි මෙතනින් නවත්තමු අපෙ හාදකම්
    මගෙ යහනෙ තනිව මම පාළු මකනවා
    උඹත් එක්ක දහස් ගනන් කාමෙ යදිනවා
    මතක අමතක වෙන්න මම මල අදිනවා
    උඹ නැති ලෝකෙ සතුටින් මම විඳිනවා
    මට හිමි නෑ ඔයාගේ බොරු ආදරේ
    සතුට චිතකෙ දවලා, අළු කඳුළු ගඟේ පා කරේ
    මම නැවියෙක් නැව මුහුදු බත් වුණ
    තනිකම දරන් පීනුවෙ මම ජීවිත සාගරේ
    මට ඕන් නෑ කවදාවත් ඔයා නිසා අඬන්න
    වැලපෙන්න, මැලවෙන්න, කඳුලෙම තනිවෙන්න
    කැමතියි වැටුණ තැන ඉඳන් ආයෙ නැගිටින්න
    අඳුරු අතීතෙ මතක හිස් අහසෙ පා කරන්න
    කාලකණ්ණිකම රජ වුණා
    කටෙ දුම දාගෙන මැලවුණා
    බොරු මූණ දාගෙන, කරබාගෙන, සමාජෙට මම හිනා වුණා
    හිත ඇතුලෙන් තව ඇවිලුණා
    හද පතුලේ දුක ලියවුණා
    මගෙ හීන දෝතට අරගෙන දුක අළුයට මම වැලලුවා
    මට ඕන මගෙ හිනාව
    හොයන්නෙ පරණ මාව
    මම කවදක හරි නවතින්නෙ මං පැතුව හීනෙ ගාව
    කඳුළු ඉපදුණා මන්දාව
    සතුට කෙලවරකට යාව
    අපි අපි ගැන තනිවම හොයමු
    අවසන් අපෙ කතාව
    හන්තාන හීනයක මං තනි වුණා
    අද මං ගාව සතුටින්ම මං හිනහුණා
    මං තාම මගෙ ලෝකෙ මං හොයනවා
    ඒ හීන මං ඉදිරියේ මියැදුණා
    අපි ගෙවන ජීවිතේ වාඩුවක්
    උඹ ගඟක් නම් මම වුණා පාරුවක්
    අපෙ පෙම දන්නෙ අපි විතරයි
    අවසානෙදි නැති වුණා දෙන්නගෙ යාළුකම්
    උඹෙ බොරු අහලම මට මාර ෆන්
    තව තව හිත හොඳටම පාරපන්
    මට ඇති දැන් උඹෙ බොරු නාඩගම්
    අපි මෙතනින් නවත්තමු අපෙ හාදකම්

  • @shashi490
    @shashi490 ปีที่แล้ว +7032

    2023ත් අහන අය කෝ...🤗❤️

  • @RanjanRamanayakeSL
    @RanjanRamanayakeSL 3 ปีที่แล้ว +6999

    සුපිරිම ට්‍රැක් එකක් ❤️

    • @agrabhashinee9084
      @agrabhashinee9084 3 ปีที่แล้ว +210

      Prison eke idanda comment karanne😂

    • @youcenon
      @youcenon 3 ปีที่แล้ว +187

      Wifi දුන්නද prison එකට 🤔😂

    • @amalka95
      @amalka95 3 ปีที่แล้ว +270

      අම්මෝ ලොක්කා හිරේ ඉන්නෙත් සැපේනේ...😂😂😂😍

    • @FatProgrammer
      @FatProgrammer 3 ปีที่แล้ว +143

      හිරේ ඉදන්ද කමෙන්ට් දාන්නෙ 😐😌

    • @hansa9805
      @hansa9805 3 ปีที่แล้ว +94

      Me yt eke admin

  • @navinnavodya2679
    @navinnavodya2679 4 หลายเดือนก่อน +70

    ආපු දවසෙ ඉදන් අහනවා 20M ගහනෝ මේ අවුරුද්දෙ😌❤

  • @aravindaarambegedara7974
    @aravindaarambegedara7974 3 หลายเดือนก่อน +138

    2024 අහන අය ඉන්නව ද ❤
    හිතට දැනේන සිංදුවක්❤❤❤❤❤❤❤

  • @KUKKUBOLE333
    @KUKKUBOLE333 5 หลายเดือนก่อน +535

    2024ත් අහන අය කෝ...🤗❤

  • @avanthasenaratna8838
    @avanthasenaratna8838 3 ปีที่แล้ว +911

    අවවාදයයි !
    අධික ලෙස ඇබ්බැහි වන සුලුයි.
    👇

    • @sameerakasun7827
      @sameerakasun7827 3 ปีที่แล้ว +5

      අම්බෝ.. ඔව් බන්..❤❤❤❤❤❤

    • @sachininawodya8874
      @sachininawodya8874 3 ปีที่แล้ว +3

      💀❤️

    • @mrqueen5346
      @mrqueen5346 3 ปีที่แล้ว +6

      මන් විතරක් නෙවෙයි අප්පා මගේ කොල්ලට අවුරුදු 5i එයා මේකට මාර විදිහට ඇබ්බැහි වෙලා වෙන කිසිම සිංදුවක් දාන්න දෙන්නෙ නෑ හලෝ...

    • @lavanyadewanmini8612
      @lavanyadewanmini8612 3 ปีที่แล้ว +3

      Yup 🤗

    • @sltechtutorial205
      @sltechtutorial205 3 ปีที่แล้ว +2

      Ambo ow... Mula tikata

  • @thilinalakruwan4863
    @thilinalakruwan4863 3 หลายเดือนก่อน +80

    2024th ආහනවා යකො අපි 😘😁

  • @SadaluNimsara-if1ug
    @SadaluNimsara-if1ug 18 วันที่ผ่านมา +5

    මේ රැප් එක ඇහුවට ලංකාවේ වැඩියෙන්ම නැරඹුම් වාර තියන රැප් එක කියලා දන්නවද😮❤

  • @SL_Page
    @SL_Page 3 ปีที่แล้ว +708

    තාම පිස්සුවෙන් වගේ අහන අය කෝ බලන්න 🤩

    • @SJ-rq8gr
      @SJ-rq8gr 3 ปีที่แล้ว +2

      🙋

    • @janidubandara44
      @janidubandara44 3 ปีที่แล้ว +1

      😍🙂👍

    • @yuwathitips
      @yuwathitips 3 ปีที่แล้ว

      th-cam.com/video/9R77VRmctj0/w-d-xo.html
      UZI ව සප්‍රයිස් කරේ මෙහෙමයි😍😍

    • @sllakiya9848
      @sllakiya9848 3 ปีที่แล้ว +1

      Mama

    • @SamsungA-nd8cr
      @SamsungA-nd8cr 3 ปีที่แล้ว +1

      Ela

  • @slc.dimoon216
    @slc.dimoon216 3 ปีที่แล้ว +965

    මේ සින්දුව් හැමදාම අහන උන් කෝ ❤️👇😘💯

  • @tharushasathsara5272
    @tharushasathsara5272 5 วันที่ผ่านมา +4

    මම මේක තාම අහනවා දැන් 2024 ඒ තරම් සුපිරි සින්දුවක් ❤

  • @RumeshHarshanaMadu-jt2qp
    @RumeshHarshanaMadu-jt2qp 2 หลายเดือนก่อน +11

    Views 19M 😚......Gammak Thama Ethin 👍 Adarei Set Ekatama ❤️💯🤝.....

  • @ChanukaMora
    @ChanukaMora 3 ปีที่แล้ว +5499

    ජය වේවා මල්ලි 🇱🇰🔥🖤

    • @sulochasandaruwan1423
      @sulochasandaruwan1423 3 ปีที่แล้ว +29

      ආ අයියා .සුභ නව වසරක් .මොකෝ වෙන්නේ...

    • @anjananirodha7238
      @anjananirodha7238 3 ปีที่แล้ว +14

      Mora aiya ❤️

    • @nilminidebatagahakotuwa9784
      @nilminidebatagahakotuwa9784 3 ปีที่แล้ว +5

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html

    • @EmirateRemix
      @EmirateRemix 3 ปีที่แล้ว +3

      th-cam.com/video/tQlgNnC2gD8/w-d-xo.html subscribe us

    • @leosritv1530
      @leosritv1530 3 ปีที่แล้ว +5

      Mama

  • @kalumsirimanna2678
    @kalumsirimanna2678 3 ปีที่แล้ว +1184

    Uzi ekah maru oii♥️✌️
    නියමයි කියන අය
    👇පාට කරන් යමු♥️

    • @ryanbro7628
      @ryanbro7628 3 ปีที่แล้ว +6

      දැන් නිල් නෙවේ කලු

    • @Lucifer-lu9gb
      @Lucifer-lu9gb 3 ปีที่แล้ว +4

      උබලට වෙන වැඩක් නැද්ද හුත්තෝ ලයික් කරන්න කමෙන්ට් කරන්න කිය කිය ඉන්නවා ඇරෙන්න

    • @kalumsirimanna2678
      @kalumsirimanna2678 3 ปีที่แล้ว +3

      @@ryanbro7628 Dark mood da,mageth dark mood tamai😁

    • @kavindu_99
      @kavindu_99 3 ปีที่แล้ว +3

      @@ryanbro7628 nA sudu

    • @shaggyxtocb3502
      @shaggyxtocb3502 3 ปีที่แล้ว +2

      ❤️

  • @KavinthaKarunarathna
    @KavinthaKarunarathna 4 วันที่ผ่านมา +3

    කොච්චර අහව්වත් එපා වෙනේ නැති සින්දුවක් 💆‍♂️❤️‍🩹

  • @kalanadeshan2203
    @kalanadeshan2203 หลายเดือนก่อน +7

    රැප් කලාවේ හැරවුම් ලක්ශ්‍ය....අපේ ජීවිත කතාව ඒ විදියටම තියෙනවා..ආතල්වලටම ඇබ්බැහි උනු අපිටම ලියවුනු වචන...❤❤

  • @NAWRANVEVO
    @NAWRANVEVO 3 ปีที่แล้ว +7299

    පට්ට track එකක්! 🙌🏼❤️ මේ වගේ එවුන් ලංකාවේ ඉන්නවා කියන්නේ සුපිරී!

    • @kusalanindumina3261
      @kusalanindumina3261 3 ปีที่แล้ว +19

      nawaraaaaan brooo

    • @allone6873
      @allone6873 3 ปีที่แล้ว +12

      Nawraaan

    • @SandunDananjaya
      @SandunDananjaya 3 ปีที่แล้ว +14

      Kora

    • @kale5163
      @kale5163 3 ปีที่แล้ว +3

      th-cam.com/video/60bPangaP5E/w-d-xo.html

    • @carsindu5810
      @carsindu5810 3 ปีที่แล้ว +13

      bro aurudu 12 kollek pissu thada ne

  • @thariduroshan4494
    @thariduroshan4494 3 ปีที่แล้ว +1028

    කෝ කෝ කෝ😍💕🖤✋
    හිතෙන හිතෙන වෙලාවට ඇවිත් අහන සෙට් එක කෝ ?😍🖤🌏👌
    Uzi 5 million ගහනකම් බලන් ඉන්න සෙට් එක ✋😍💕 කෝ මේක හැමදාම අහන ඌන්😍👌🌏🖤රැප් කලාව වෙනස් කරපු track එකක්😍🖤👌ආදරෙයි🖤👌

  • @user-vl7ik6xq3b
    @user-vl7ik6xq3b 2 หลายเดือนก่อน +11

    මරු මම මේ සින්දුවට පට්ට ආසයි thank you මේ සින්දුව දුන්නට සහෝ😊🎉😘😍

  • @navodyasathsarani9571
    @navodyasathsarani9571 9 วันที่ผ่านมา +3

    ආසම සෝන්ග් එකක් . විශුවල් පේලේස් එක මාරම ලස්සනයි ඔහීය... 🥺❤️❤️

  • @JONtY_SL
    @JONtY_SL 3 ปีที่แล้ว +789

    මම රැප් වලට ලොකු ආසාවක් නැති එකෙක්, ඒත් උබේ මේ සින්දුව ඇහුවේ සෑහෙන්න ආසාවෙන්,
    ඒ වචන ටික ගලායන විදිහ පට්ට බන්,

  • @chathuradilakshaka7164
    @chathuradilakshaka7164 3 ปีที่แล้ว +408

    1M ගැහුවා.. 1M ගහනකන් බලන් හිටිය සෙට් එක කෝ.. ❤️✌

  • @shenukasasmin7404
    @shenukasasmin7404 2 หลายเดือนก่อน +10

    superb..........maarama sahalluwak meeka ahaddi hithata danennee.......danata 100parakata wadiya ahana aya mee paththata

  • @user-Anudilshan
    @user-Anudilshan 3 หลายเดือนก่อน +85

    අපි 2024ත් අහනවා😂😂

  • @ahehankavinda620
    @ahehankavinda620 3 ปีที่แล้ว +470

    සති දෙකෙන් මිලියනය එනව කියන සැට් එක මේ කොනට 😘😘😘😊
    Uzi my broooo 😈😍

    • @ahmedirfan2463
      @ahmedirfan2463 3 ปีที่แล้ว +3

      Ekenma

    • @udarapubudu6220
      @udarapubudu6220 3 ปีที่แล้ว +3

      🔥🤘

    • @ahehankavinda620
      @ahehankavinda620 3 ปีที่แล้ว +3

      ඔව් බන්

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว +2

      💯🏅💯jamp rope & dancing 💯🏅💯th-cam.com/video/ZGOk_mXCVQQ/w-d-xo.html🔥

    • @NB_GAMER69
      @NB_GAMER69 3 ปีที่แล้ว +2

      @@udarapubudu6220 g

  • @nimalsenarathna5360
    @nimalsenarathna5360 3 ปีที่แล้ว +532

    හිතුන හිතුන වෙලාවට ඇවිත් බලන අය කෝ බලන්න 😍
    edit-මේ කොනට එන්න කොනට 😅😋

    • @girl3086
      @girl3086 3 ปีที่แล้ว +1

      Ow..maath

    • @nimalsenarathna5360
      @nimalsenarathna5360 3 ปีที่แล้ว

      @@girl3086 😊❤️

    • @girl3086
      @girl3086 3 ปีที่แล้ว

      @@nimalsenarathna5360 😊

    • @nimalsenarathna5360
      @nimalsenarathna5360 3 ปีที่แล้ว +1

      @captain price මේ කොනට මේ කොනට 😅

    • @nimalsenarathna5360
      @nimalsenarathna5360 3 ปีที่แล้ว

      @captain price හා බන් 😂

  • @funnyfoods2854
    @funnyfoods2854 4 วันที่ผ่านมา +2

    මේ සින්දුවනම් පිස්සුවක් අනේ.. ඇබ්බැහි වෙලා මං ❤🥺

  • @rhynimishen1904
    @rhynimishen1904 2 หลายเดือนก่อน +11

    I obsessed with this ❤️🥺
    2024.04.02 from UEA 🇦🇪❤

    • @G.kavindu
      @G.kavindu หลายเดือนก่อน

      Love you from sri lanka ❤❤

    • @musalaya2462
      @musalaya2462 4 วันที่ผ่านมา

      ❤❤❤❤

  • @ParaSL
    @ParaSL 3 ปีที่แล้ว +204

    අර පොඩි clip එක බලපු දවසෙ ඉදන් එනකන් බලාගෙන හිටපු සින්දුවක්. සුපිරි ගමනක් ලොවෙත් තියෙනවා. පරිස්සමෙන් ඉස්සරාට යන්. ජය ❤️

  • @sanojsamaraweera9894
    @sanojsamaraweera9894 ปีที่แล้ว +1393

    සැරින් සැරේ ඇවිල්ලා තාමත් මෙක අහන අය මේ කොනට 👇

  • @ravindukrish8841
    @ravindukrish8841 8 วันที่ผ่านมา +2

    වීව්ස් 1000 මගේ බන් ❤❤❤

  • @TT-si3ly
    @TT-si3ly หลายเดือนก่อน +12

    දෙදාස් 24 අහන අය කෝ

  • @brusjajamey7603
    @brusjajamey7603 3 ปีที่แล้ว +93

    මම දැන් අහන්නෙ.88 වෙනි පාරට..දවසෙම කඩේ දැම්මෙ මේ ක.....😍😍😎😎🎉️🎉️💪👍

  • @pethumpethum9180
    @pethumpethum9180 3 ปีที่แล้ว +249

    අඩෝ පට්ට මල්ලියා .මූට ආදරේ කොල්ලෝ කෙල්ලෝ මේ කොනට🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥😘😘😘😘😘😘😘😘🔥🔥🔥🔥🔥🔥🔥

  • @user-rt5dz6ul9d
    @user-rt5dz6ul9d 27 วันที่ผ่านมา +4

    මෙි සිංදුවෙ තියෙන්නේ මගේ කතාව.එයාට ආදෙරේට කිවිවෙි දොනි.🥺🫀

  • @M.s.a.janakaBandara
    @M.s.a.janakaBandara หลายเดือนก่อน +3

    කවදාවත් එපා වෙන්නෙ නැති සීංදුවක්.භැමදාම වගේ අහනවා...❤

  • @miscellaneousclub4866
    @miscellaneousclub4866 3 ปีที่แล้ว +339

    නිරුවත නෑ. කුණුහරප නෑ. නියම කොල්ලෙක්නි. Keep it up bro.

  • @MEDITATATE
    @MEDITATATE 3 ปีที่แล้ว +680

    සැරෙන් සැරේ ඇවිත් විව්ස් වැඩිවෙලාද බලන්නෙ මම විතරද ❤️

  • @SurprisedFencing-nv4rm
    @SurprisedFencing-nv4rm 2 หลายเดือนก่อน +24

    2024 ත් අහනවා

  • @Hasithasansith2008
    @Hasithasansith2008 3 หลายเดือนก่อน +7

    හදවතටම දැනෙන වචන ටිකක්,I feel it❤❤

  • @dipagaming665
    @dipagaming665 3 ปีที่แล้ว +697

    Love from Canada🇵🇪

  • @crazykiller7758
    @crazykiller7758 3 ปีที่แล้ว +2337

    Love from 🇵🇹 Portugal 🔥♥️

    • @Hs6wt2whebs
      @Hs6wt2whebs 2 ปีที่แล้ว +12

      ❤️❤️❤️

    • @ayodyamethsara992
      @ayodyamethsara992 2 ปีที่แล้ว +3

      Djdjrjrjjdhr

    • @user-es5nl4is1m
      @user-es5nl4is1m 2 ปีที่แล้ว +8

    • @vijaykumara3842
      @vijaykumara3842 2 ปีที่แล้ว +15

      Love u brother from sri lanka

    • @gamingwithpasiya7781
      @gamingwithpasiya7781 2 ปีที่แล้ว +60

      උබලට මොලෙ තියෙනවා ඉන්දියාවෙ උන් තමා මැනිකේ මගෙ හිතේ අල්ලන් දගලන්නෙ 👍😑❤️

  • @user-jd7mu7hu6g
    @user-jd7mu7hu6g 3 หลายเดือนก่อน +60

    2024 අහන කට්ටිය නෙද්ද

  • @mrtop10subscribe
    @mrtop10subscribe 3 หลายเดือนก่อน +45

    2024 අහන අය සද්දයක් ඕනේ 🤟

  • @KAMAJ
    @KAMAJ 3 ปีที่แล้ว +1603

    Catchy as Fk ... On Repeat ...🇱🇰🤟🔥

    • @universe_review
      @universe_review 3 ปีที่แล้ว +2

      eka aththaaaaaa

    • @suneethagamage3212
      @suneethagamage3212 3 ปีที่แล้ว +10

      රැප් අංකුරක් ඇවිල්ලා...🔥

    • @rukshanjay5579
      @rukshanjay5579 3 ปีที่แล้ว +1

      Wan hun na jiwithe kama

    • @ireshkolambagama1558
      @ireshkolambagama1558 3 ปีที่แล้ว

      th-cam.com/video/BdC8pIj5f0k/w-d-xo.html😎
      Friend's Subscribe me and listen to my violin 🎻 Happy New Year everyone🤗 🖤😉🎻

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว

      💯🏅💯jamp rope & dancing 💯🏅💯th-cam.com/video/ZGOk_mXCVQQ/w-d-xo.html🔥

  • @kushannawarathna6897
    @kushannawarathna6897 3 ปีที่แล้ว +607

    සූස්ති ගැන නෑ
    කුනුහර්ප නෑ
    වචනයේ පරිසමාප්තියෙන්ම පට්ට ❤️❤️

    • @senti6556
      @senti6556 3 ปีที่แล้ว +19

      මන් ඇද්දා මල කියන්නේ මොකක්ද 😅😅😅 nice track .. lesson each and every word

    • @darkprince3207
      @darkprince3207 3 ปีที่แล้ว +2

      Mal

    • @udanimalka8973
      @udanimalka8973 3 ปีที่แล้ว +4

      තෑන්ක්ස් මචන්

    • @bro6t630
      @bro6t630 3 ปีที่แล้ว +2

      Sirawata?

    • @javidhukurera284
      @javidhukurera284 3 ปีที่แล้ว +5

      Susthi kyanne narakawachanayakda Machn 👋

  • @thathsaraniemethmini9115
    @thathsaraniemethmini9115 2 หลายเดือนก่อน +27

    2024 ත් බලනset එකහ් කෝ.....❤❤❤❤

  • @manujitha874
    @manujitha874 3 หลายเดือนก่อน +4

    ඒ melody එක පිස්සුවක් ❤

  • @neverdulzproduction
    @neverdulzproduction 3 ปีที่แล้ว +375

    love from swasiland🇬🇮

    • @Hs6wt2whebs
      @Hs6wt2whebs 2 ปีที่แล้ว +3

      ❤️❤️❤️🇱🇰

    • @vijaykumara3842
      @vijaykumara3842 2 ปีที่แล้ว +2

      Love u brother from sri lanka❤❤❤❤❤👍👍

    • @tutugirl8627
      @tutugirl8627 2 ปีที่แล้ว

      🥰

    • @graze7311
      @graze7311 2 ปีที่แล้ว

      Mmm fake . You are 🇱🇰

  • @mayorindella1706
    @mayorindella1706 2 ปีที่แล้ว +629

    Love from Indonesia 🇮🇩 ❤️🔥🔥

  • @Hellomusicytofficial
    @Hellomusicytofficial 3 หลายเดือนก่อน +5

    20 M ගහමු❤

  • @ishansureka7521
    @ishansureka7521 4 วันที่ผ่านมา +1

    Mata ට්‍රැක් පැන්නා bn me sinduwa ahala...😮

  • @slcctvvideos2311
    @slcctvvideos2311 3 ปีที่แล้ว +134

    අලුත් අංකුරයක් හැදිලා ලොකු ගහක් වෙන කාලෙ වැඩි ඈතක නෙවෙයි

  • @PoddaMV
    @PoddaMV 3 ปีที่แล้ว +9835

    මෙ track එක ගැන අලුතෙන් කියන්නෙ නෑ මම උඹටම call කරලා කියන්න ඔනෙ ටික කිව්ව නිසා. . උඹ වගෙම Melody එක කරපු එකත් පට්ට එකෙ ලස්සනට සිංදුවට අවශ්‍ය color එක දෙනවා.. Flute part එක පටන් ගද්දිම බොක්කට වැදුනා.. . එ ඔක්කමත් හරි පට්ටම වෙනසක් track එක end එකෙ storyline එක පෙන්නපු එකත්. ලොකු ගමනක් යන්න පුළුවන් පොරක් උඹ බ්‍රො... මෙක පට්ට සුම්මා කියලා comment කරලා විතරක් වැඩක් නෑ මෙ වගෙ දක්ශ උන්ව මිනිස්සු අතරට ගෙනියන්න share කරලා support එකකුත් දෙන්න අපි 2021 වත් ඉගෙන ගමු. . මෙකට අනිවා support එකක් දෙනවා බ්‍රො... මෙක එනකන් මාස 1.5 බලන් හිටියෙ. උඹට ජය. ♥️♥️♥️. Subs 6093 🔥

  • @dinuwayt3116
    @dinuwayt3116 3 หลายเดือนก่อน +4

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ❤

  • @pudhumaineda5011
    @pudhumaineda5011 3 ปีที่แล้ว +2040

    පට්ටම මම රැප් වලට ආස නෑ මේක පට්ට

    • @shehanrohana2323
      @shehanrohana2323 3 ปีที่แล้ว +7

      ❤❤❤

    • @priyasamarathunga9528
      @priyasamarathunga9528 3 ปีที่แล้ว +10

      Apita holamanak ikmanatama ona

    • @disafilmstrailers6219
      @disafilmstrailers6219 3 ปีที่แล้ว +7

      adeh kuppaya

    • @dilshansgamage7346
      @dilshansgamage7346 3 ปีที่แล้ว +24

      සිරාවටම බන්.රැප් වල‌ට ආසම නැ.ඒත් මේක මරු

    • @vimukthikavindu2919
      @vimukthikavindu2919 3 ปีที่แล้ว +42

      ඉතින් අපිට වැඩක් නෑනේ.කැමති උනත් නැතත් 😂😂

  • @vihaara396
    @vihaara396 3 ปีที่แล้ว +471

    Lyrics
    අපි ගෙවන ජීවිතේ වාඩුවක්
    උඹ ගඟක් නම් මම වුණා පාරුවක්
    අපෙ පෙම දන්නෙ අපි විතරයි
    අවසානෙදි නැති වුණා දෙන්නගෙ යාළුකම්
    උඹෙ බොරු අහලම මට මාර ෆන්
    තව තව හිත හොඳටම පාරපන්
    මට ඇති දැන් උඹෙ බොරු නාඩගම්
    අපි මෙතනින් නවත්තමු අපෙ හාදකම්
    හැමදාම ප්රශ්ණ
    හැමදාම රණ්ඩු
    උඹෙ සිතුවිලි මගෙ හිතත් එක්ක මුරණ්ඩු
    මතකයි අතින් අල්ලන් මට දුන්නා පොරොන්දු
    හොයනවා තාමත් දෙන්නා කොතනද වැරැද්දු
    පළමුපාර මම දුන්නා සමාව
    දෙවෙනිපාර අඳුර ගත්තෙ මම කෙනාව
    මම කැමති නෑ වෙන්න කලින් හිටිය සතාම
    ලබන භවේ හරි වරෙන් මං විතරක් පතාන
    මං අහන්නෙ උඹෙනුයි කැඩපත
    මතක අතරෙ දුවන්නෙ ඇගෙ සළුපට
    උඹ විතරමයි හිටියෙ මගෙ තනියට
    අද මගෙ තනියට මම තනියම
    කාලයක් මගෙ හිතේ උඩින් හිටියෙ නුඹයි
    සුදු දෝණි එන්න ළඟට, ගස්සල පද්දල කොණ්ඩෙ ටේල් පෝනි
    පස්සෙ, පස්සෙ එන්න ගත්තෙ නැතුව කරේ ගෝනි
    උඹෙ වචන සැරයි කඩුවක් වගෙ හීනි
    අපි ගෙවන ජීවිතේ වාඩුවක්
    උඹ ගඟක් නම් මම වුණා පාරුවක්
    අපෙ පෙම දන්නෙ අපි විතරයි
    අවසානෙදි නැති වුණා දෙන්නගෙ යාළුකම්
    උඹෙ බොරු අහලම මට මාර ෆන්
    තව තව හිත හොඳටම පාරපන්
    මට ඇති දැන් උඹෙ බොරු නාඩගම්
    අපි මෙතනින් නවත්තමු අපෙ හාදකම්
    මගෙ යහනෙ තනිව මම පාළු මකනවා
    උඹත් එක්ක දහස් ගනන් කාමෙ යදිනවා
    මතක අමතක වෙන්න මම මල අදිනවා
    උඹ නැති ලෝකෙ සතුටින් මම විඳිනවා
    මට හිමි නෑ ඔයාගේ බොරු ආදරේ
    සතුට චිතකෙ දවලා, අළු කඳුළු ගඟේ පා කරේ
    මම නැවියෙක් නැව මුහුදු බත් වුණ
    තනිකම දරන් පීනුවෙ මම ජීවිත සාගරේ
    මට ඕන් නෑ කවදාවත් ඔයා නිසා අඬන්න
    වැලපෙන්න, මැලවෙන්න, කඳුලෙම තනිවෙන්න
    කැමතියි වැටුණ තැන ඉඳන් ආයෙ නැගිටින්න
    අඳුරු අතීතෙ මතක හිස් අහසෙ පා කරන්න
    කාලකණ්ණිකම රජ වුණා
    කටෙ දුම දාගෙන මැලවුණා
    බොරු මූණ දාගෙන, කරබාගෙන, සමාජෙට මම හිනා වුණා
    හිත ඇතුලෙන් තව ඇවිලුණා
    හද පතුලේ දුක ලියවුණා
    මගෙ හීන දෝතට අරගෙන දුක අළුයට මම වැලලුවා
    මට ඕන මගෙ හිනාව
    හොයන්නෙ පරණ මාව
    මම කවදක හරි නවතින්නෙ මං පැතුව හීනෙ ගාව
    කඳුළු ඉපදුණා මන්දාව
    සතුට කෙලවරකට යාව
    අපි අපි ගැන තනිවම හොයමු
    අවසන් අපෙ කතාව
    හන්තාන හීනයක මං තනි වුණා
    අද මං ගාව සතුටින්ම මං හිනහුණා
    මං තාම මගෙ ලෝකෙ මං හොයනවා
    ඒ හීන මං ඉදිරියේ මියැදුණා
    අපි ගෙවන ජීවිතේ වාඩුවක්
    උඹ ගඟක් නම් මම වුණා පාරුවක්
    අපෙ පෙම දන්නෙ අපි විතරයි
    අවසානෙදි නැති වුණා දෙන්නගෙ යාළුකම්
    උඹෙ බොරු අහලම මට මාර ෆන්
    තව තව හිත හොඳටම පාරපන්
    මට ඇති දැන් උඹෙ බොරු නාඩගම්
    අපි මෙතනින් නවත්තමු අපෙ හාදකම්

  • @LuckyRockMusic-hr9of
    @LuckyRockMusic-hr9of 2 หลายเดือนก่อน +32

    2024 ත් අහන අයකෝ බලන්න

  • @dinushamalkanthimalkanthi5984
    @dinushamalkanthimalkanthi5984 2 หลายเดือนก่อน +19

    2024 අහන් එවුන් කෝ 😊❤

  • @Dewaka2004
    @Dewaka2004 3 ปีที่แล้ว +126

    1 M වලින් පස්සෙත් බලනවා .ගැම්මක් තමා 💙💙💪💪

  • @jayanimadushika3474
    @jayanimadushika3474 3 ปีที่แล้ว +242

    ඒ කටහඬට වශී උනේ මම විතරද 😍😍😍😍😍

  • @udayangaherath7043
    @udayangaherath7043 หลายเดือนก่อน +2

    අදත් අහනවා
    පට්ටම රැප් එකක්

  • @NethmiDissanayake.
    @NethmiDissanayake. 4 หลายเดือนก่อน +3

    Rap අහන්න පටන් ගත්තෙ මාර විදිහට දැණුනු මේ rap එකෙන්.. thank u aiye.. keep it up 😇💫

  • @Dinindu_Sachintha
    @Dinindu_Sachintha 3 ปีที่แล้ว +3540

    අකුරු වලට හැරෙව්වා.😍💯🎶🎧
    Lyrics;
    අපි ගෙවන ජීවිතෙ වාඩුවක්
    උඹ ගඟක් නම් මම උනා පාරුවක්
    අපෙ පෙම දන්නෙ අපි විතරයි
    අවසානෙදි නැති උනා දෙන්නගෙ යාලුකම්
    උඹෙ බොරු අහලම මට මාර ෆන්
    තව තව හිත හොඳටම පාරපන්
    මට ඇති දැන් උඹෙ බොරු නාඩගම්
    අපි මෙතනින් නවතමු අපෙ හාදකම්
    හැමදාම ප්‍රශ්ණ හැමදාම රණ්ඩු
    උඹෙ සිතුවිලි මගෙ හිතත් එක්ක මුරණ්ඩු
    මතකයි අතින් අල්ලන් මට දුන්න පොරොන්දු
    හොයනව තාමත් දෙන්නා කොතනද වැරැද්දු
    පළමු පාර මම දුන්න සමාව
    දෙවනි පාර අඳුරගත්තෙ මම කෙනාව
    මම කැමති නෑ වෙන්න කලින් හිටිය සතාම
    ලබන භවෙ හරි වරෙන් මං විතරක් පතාන
    මං අහන්නෙ උඹෙනුයි කැඩපත
    මතක අතරෙ දුවන්නෙ ඇගෙ සලුපට
    උඹ විතරමයි හිටියෙ මගෙ තනියට
    අද මගෙ තනියට මම තනියම
    කාලයක් මගෙ හිතෙ උඩින් හිටියෙ නුඹයි සුදු දෝනි
    එන්න ලඟට ගස්සල පද්දල කොණ්ඩෙ ටේල් පෝනි
    පස්සෙ පස්සෙ එන්න ගත්තෙ නැතුව කරේ ගෝනි
    උඹෙ වචන සැරයි කඩුවක් වගෙ හීනි
    අපි ගෙවන ජීවිතේ.........
    මගෙ යහනෙ තනිව මම පාලු මකනවා
    උඹත් එක්ක දහස් ගණන් කාමෙ අදිනවා
    මතක අමතක වෙන්න මම මල අදිනවා
    උඹ නැති ලෝකෙ සතුටින් මම විඳිනව
    මට හිමි නැ ඔයාගෙ බොරු ඈදරේ
    සතුට චිතකෙ දවල අලු කඳුලු ගඟේ පා කලේ
    මම නැවියෙක් නැව මූදු බත් උන
    තනිකම දරන් පීනුවෙ මම ජීවිත සාගරෙ
    මට ඕන්නෑ කවදාවත් ඔයා නිසා අඬන්න
    වැලපෙන්න මැලවෙන්න කඳුලෙම තනි වෙන්න
    කැමතියි වැටුන තැන ඉඳන් ආයෙ නැගිටින්න
    අඳුරු අතීතෙ මතක හිස් අහසෙ පා කරන්න
    කාලකන්නිකම රජ උනා
    කටෙ දුම දාගෙන මැල උනා
    බොරු මූණ දාගෙන කරබාගෙන
    සමාජෙට මම හිනහුනා
    හිත ඇතුලෙන් තව ඇවිලුනා
    හද පතුලේ දුක ලිය උනා
    මගෙ හීන දෝතට අරගෙන
    දුක අලු යට මම වැලලුවා
    මට ඕන මගෙ හිනාව
    හොයන්නෙ පරණ මාව
    මම කවදකහරි නවතින්නෙ
    මං පැතුව හීනෙ ගාව
    කඳුලු ඉපදුන මං දාව
    සතුට කෙලවරකට යාව
    අපි අපි ගැන තනිවම හොයමු
    අවසන් අපෙ කතාව
    හන්තාන හීනයක මං තනිඋනා
    අද මං ගාව සතුටින්ම මං හිනහුනා
    මං තාම මගෙ ලෝකෙ මං හොයනවා
    ඒ හීන මං ඉදිරියේ මියදුනා
    අපි ගෙවන ජීවිතේ.......

  • @chamathmalinga4811
    @chamathmalinga4811 3 ปีที่แล้ว +404

    පට්ට මෙක 1M ගහන්නම ඔනේ කියන උන් කෝ

  • @user-qw5rd6lz8j
    @user-qw5rd6lz8j 2 หลายเดือนก่อน +8

    2024 ත් අහන අය කෝ 😇🥀🔥

    • @atmusic245
      @atmusic245 2 หลายเดือนก่อน

      Thama ahanawa

  • @DewnaththidasThejana
    @DewnaththidasThejana หลายเดือนก่อน +2

    මේක පිස්සුවක් කොච්චර ඇහුවත් ඇති වෙන්නෑ

  • @chirasthithennakoon8177
    @chirasthithennakoon8177 3 ปีที่แล้ว +363

    සිංදුව පබ්ලිශ් කරන්නත් කලින් සින්දුවට ආස කරන සෙට් එකක් තියාගන්න හැමෝටම බෑ බං 🤩

  • @GISHANWIJERATNE
    @GISHANWIJERATNE 3 ปีที่แล้ว +206

    Heart Hurts 😭මේක වන් මිලියන් ගහන්න ඕන කියන අය කෝ?

  • @DKDOLE
    @DKDOLE หลายเดือนก่อน +2

    ලස්සනයි 😇😇😊

  • @Businesscentral455
    @Businesscentral455 หลายเดือนก่อน +1

    කන හරහා හදවට 🙂💖

  • @pyscocharge1898
    @pyscocharge1898 3 ปีที่แล้ว +681

    අවුරැදු 18ක කොල්ලෙක් කරපු වැඩක් උබට උදව් කරන්න එකෙක් හිටියනම් අද ලොකු තැනක උබ❤️🔥🔥🔊

    • @kalindubandara3074
      @kalindubandara3074 3 ปีที่แล้ว +5

      🔥

    • @pabayagaming540
      @pabayagaming540 3 ปีที่แล้ว +2

      🏋️‍♂️🏋️‍♂️🏋️‍♂️🏋️‍♂️🏋️‍♂️🏋️‍♂️🏋️‍♂️🏋️‍♂️🏋️‍♂️🏋️‍♂️🏋️‍♂️🏋️‍♂️

    • @chamindukavinda850
      @chamindukavinda850 3 ปีที่แล้ว +4

      18 නම් අව්ලක්ම නෑ කොල්ලා ගොඩ..❤️❤️❤️😍✌️

    • @rmsjrathnayaka421
      @rmsjrathnayaka421 2 ปีที่แล้ว +2

      Wow wow.💓

    • @itzpradiya
      @itzpradiya 2 ปีที่แล้ว +2

      Uba krpnko ithn

  • @shanliyanage3911
    @shanliyanage3911 3 ปีที่แล้ว +341

    මේ පොඩි කොල්ලට බය උන් තමයි unlike කරන්නේ... ජීවිතේ පලවෙනි වතාවට rap එකක් එනකම් බලන් හිටියමයි...❤❤

    • @SL.Sam_boy
      @SL.Sam_boy 3 ปีที่แล้ว +4

      අනිවා සහො😉

    • @thisaragunasekara924
      @thisaragunasekara924 3 ปีที่แล้ว +6

      ඔව් යකෝ පලවෙනි පාර

    • @shaggyxtocb3502
      @shaggyxtocb3502 3 ปีที่แล้ว +2

      ❤️

    • @ybn_official
      @ybn_official 3 ปีที่แล้ว +3

      ඇත්ත කතාවක් සහෝ ♥️

    • @dinethlil3765
      @dinethlil3765 3 ปีที่แล้ว +4

      සිරවට බන්

  • @mjsjks
    @mjsjks 4 หลายเดือนก่อน +8

    2024 Th ahana set eka me paththata 😊❤️

  • @dineshchathu56
    @dineshchathu56 3 หลายเดือนก่อน +4

    තව අවු 10කින් බලන්න සටහනක් තිබ්බෙ..❤

  • @imranabcde
    @imranabcde 3 ปีที่แล้ว +1258

    Love from Switzerland ❤️ 🇨🇭On Repeat mode 🔥🔥🔥

    • @Dassavlogjp
      @Dassavlogjp 2 ปีที่แล้ว +3

      💙💙💙

    • @Hs6wt2whebs
      @Hs6wt2whebs 2 ปีที่แล้ว +5

      ❤️❤️❤️❤️

    • @_KIzU_
      @_KIzU_ 2 ปีที่แล้ว +3

      Hi 🖤💝❣️

    • @nayanasamanmali3219
      @nayanasamanmali3219 2 ปีที่แล้ว +3

      🤩🤩🤩🤩

    • @murder1028
      @murder1028 ปีที่แล้ว +1

      😉🇱🇰

  • @diliphardy7
    @diliphardy7 3 ปีที่แล้ว +249

    Love from Saudi 🇸🇦 Srilanka 🇱🇰

  • @RumeshHarshanaMadu-jt2qp
    @RumeshHarshanaMadu-jt2qp 2 หลายเดือนก่อน +1

    Meka ahala Parana kella mathak una set Eka Ko 😌❤

  • @SleepyCaveWaterfall-xy8sc
    @SleepyCaveWaterfall-xy8sc 4 หลายเดือนก่อน +5

    20M gahai kiyana aya ko 🌚❤

  • @chamaramadhushan3482
    @chamaramadhushan3482 3 ปีที่แล้ว +57

    වීඩියෝ එක අවුට් උනා කිව්වම හොයාගෙන ඇවිත් බැලුවේ.. 😇👌❤️

  • @tharindudilshan8340
    @tharindudilshan8340 2 ปีที่แล้ว +446

    7M පස්සෙ තාමත් අහනවා ඇහ් 😁💪❤️

  • @user-nq3nc6mb7h
    @user-nq3nc6mb7h 3 หลายเดือนก่อน +2

    තාම අහනවා❤❤

  • @sayurudenuwan5582
    @sayurudenuwan5582 5 วันที่ผ่านมา

    කෝටි 2ක් විවුස් ගැම්මක්❤

  • @Chamika._x
    @Chamika._x 3 ปีที่แล้ว +153

    මෙ සතිය ඇතුලත මේක අහපු වාර ගාන ගනන්කරන්ඩත් බැ 😅❤

    • @rahumanjayrat9402
      @rahumanjayrat9402 3 ปีที่แล้ว +1

      Amboooo ow ow

    • @sasinijayamanna826
      @sasinijayamanna826 3 ปีที่แล้ว

      Sirawatama ow bn

    • @sahanweerakoon8544
      @sahanweerakoon8544 3 ปีที่แล้ว

      sira bn. kochchara ahuwath epa wenneth na. oluwata wadayak welath na. meekana pattama amuthu sinduwak bn.

  • @benedictleone952
    @benedictleone952 3 ปีที่แล้ว +4521

    Love from America ❤ 🇺🇸 🇺🇸

  • @ishansureka7521
    @ishansureka7521 4 วันที่ผ่านมา +1

    Patta rap eka a.😊

  • @DiluSree-up3mt
    @DiluSree-up3mt 3 หลายเดือนก่อน +3

    Supiriyak 👌👌👌

  • @trapwoofer6087
    @trapwoofer6087 3 ปีที่แล้ว +1893

    විසි පාරකට වඩා බලපු අය මේ කොනට😕💔

  • @heshanhimansa8188
    @heshanhimansa8188 3 ปีที่แล้ว +861

    කොච්චර ඇහුවත් එපාවෙන්නෑ කියන කට්ටිය මේ කොනට 😜👌👇

  • @sheha_boy_
    @sheha_boy_ 2 หลายเดือนก่อน +2

    🍁🍻🚬 සෙට් වෙන එකම රැප් එක

  • @IndunilFernando-dc9er
    @IndunilFernando-dc9er หลายเดือนก่อน +1

    Api dawase idan ahanawa😊😊❤❤ meka mage Asama play list eke deweni eka🎉

  • @knighthunter603
    @knighthunter603 2 ปีที่แล้ว +1028

    අඩො මම දෙමළ හැබැයි මේ සින්දුව පට්ට .
    KEEP IT UP BRO
    SUPPORT FROM SRI LANKANS

  • @vikingfreefire7684
    @vikingfreefire7684 3 ปีที่แล้ว +430

    1.5m වලින් පස්සෙත් තාම අහන්නේ කවුද පිස්සුවක් වගේ😍😍™ (Viking free fire)

  • @dulanjaleeudayakumari4775
    @dulanjaleeudayakumari4775 2 หลายเดือนก่อน +3

    me sindu ahaddiii😢😢😢😢

  • @HappyPuffin-ys5fz
    @HappyPuffin-ys5fz หลายเดือนก่อน +1

    අහන්න අහන්න ආස හිතේනව ....ඒ තරම් ලස්සනයි ආදරේ මේ වගේ ඒව තව ඕන ❤❤ 😔😔😔😔🥺🥺🥺

    • @MYTH-pd6dd
      @MYTH-pd6dd หลายเดือนก่อน

      එව්ව් මල් 😂