ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Stream & Download: band.link/AiManAwe"Lyrics" ⬇️කාලය විසින් තීරණය කරාවි හැමදේදකුණතින් දුන්නු දේවල් ගාවගන්නෑ වමතේ,මවු ගසින් දුර තනිවම බීජ පැලවේ,අම්මා නැති දරුවොත් කොතනක හෝ කෝනක නැලවේ..නෑ දිනුවෙ විභාග ගුරු දෙගුරුන්ගෙන් අපහාස..පෙනුනෙනෑ සීමාව ඇවිද්දා දැනුන්නෑ පිපාස,පාරෙම ගැවසුනාට බෝදෙ මගහැරුනාටතැවෙන්නෑ පසුමං බලා ආපසු හැරුනාට,බොරුවෙ අතු බෙදුනා ඇත්ත තාල වර්ගේ,මේ ගේම ගහන්නෙ යන්න නෙමෙයි බලාගෙන ස්වර්ගේ..දිවිනහගන්න එක නෙමෙයිනෙ බං විකල්පේ,හිතහයිය කරං නොබලා හිටපංකො උඹ බාල්කෙ,මුලින්ම.... පද හදන එවුන්ට වෙන්න ඕනෙ පිංසිද්දඋඹල දැක්කෙ මගෙ දියුනුව දැක්කෙ නෑ දුක් මං වින්ද,දැක්කෙ නෑ කොලුගැටයා පාරක් පාරක් ගානෙ ඇවිද්ද,මම දන්නවා මේකෙ හැටි ඒකයි නොගත්තෙ හිත රිද්ද වරදින්න මොහොතයි හරියන්න කල්ගියා,බුදුන්ගෙන් ණයගන්න මිනිස්සු පන්සල් ගියා..අත්පොලොසනක් දියං යන්නැතුව හූතියං..තවකෙග්ගෙ දියුණුව දැක හිතින් උඹ ඌ වෙයං..!වහල් උනු එවුන් අපි ඇලීගෙන රාගයන්..මුගටියා වගේම එතනදි වැරදී බං නාගයත්.. ආවගේම ජිවිතේට උන්නු බෝ දෙනාගියා..උඹ මොනාද කරන්නෙ, Rap කිව්වම ගොඩක් අයට හිනාගියා..!තව භාදක ඇත පැනීමට..හිතුවා ගමේ ඉඳන් උන්ට පුළුවන්නම් ඇයි මේක කරන්න බැරීමට.. දැන් අමාරුයි හැරීමට..මං Try කරේ අම්මා තාත්තා මං ගැන මවපු ලෝකෙ දෑස් වැසෙන්නට පෙර ඔවුන්ගෙ ඇස් ඉදිරියේම මැවීමට..!මතුබුදුවන ගිහිහා ආවෙ මොන මලෙන්, කෙලිය එකා කවුද මිනියකට ගොඩදාලා වලෙන්, හැමේකාම උත්සහාය කුරුල්ලො දෙදෙනෙක් එක ගලෙන්,කුහකයො ඉපදෙන්නෑ සමජයයි හැදුවෙ බලෙන්..! බෙදන්න හැදුවට උඹල අපි එකම කුලකයක්,තලගොයා නයාට ගොදුරක් හැබැයි දෙදෙනාම උරගයන්,ජරාමරන නොතකන මනුස්ස වර්ගයා අතරමට මං එක්කවත් අඩුමතරමේ නෑ තරඟයක්....!!!!🎵🎵🎵🎵🎵වැහි මන්දාරේතෙමීපාරේමං දන්නෑ ඇයි ආවෙ මං ඇයි ආවෙ.මා නෑ දෙවියන් බාරේ සංසාරේ...ඇයි ආවේ මං ඇයි ආවෙ ඇයි ආවේ..↙️🎵🎵🎵🎵((2nd Verse))නොනින්දත් මරනින්දත් හුරුවෙච්චි ඒ හින්දා කලින්දාත් අනිද්දාත් ගැන ඒතරම් නෑ නිච්චි..ප්‍රසංසාත් සේ නින්දාත්,මේ සාංසාරේ ඇවිද්දාත්, භව තන්හාය පැවිද්දාත්, උන්ට තාමත් නෝතේරිච්චි..!සමහරු මස් කෑවා කට්ට අපේ ගිණුමට බැරවෙන්න,අපෙත් මෝලෙ තිබ්බෙ අතේ ආසනෑ කොතනවත් කොරවෙන්න..නියපොත්තෙන් කඩන්නතිබුනත් අපි ගැහුවා පොරවෙන්ම..කාලය කිව්වා ඇති දැන් උඹත් සොභාදහමට බර වෙන්න...!මේ කොහේද මම කවුද දන්නෑ ඔහේ දුවනවාලු,රස දන්නෙ දිවයි, විඳපු දුක කියයි පෙනහලු,අතීතය සුන්දරයි හරිම, එකයි අමතක කරනු බැරිම, දෙමාපියන්, සහෝදරයන්, යාලුවො කාලයක් ගෙව්වා මම කැriම...!මිනිස්සු.. Algorithm එකෙම්ම උන් වාසියට හැරෙනවා,තවකෙක්ගෙ වේදනාවක් අඩු වැඩියෙන් අපිට දැනෙනවාකෙරෙන්න ඕනෙ දේවල් කෙරෙනවා,"ආදරේ කරපං මිනිස්සුන්ට මොකද කියල කිව්වොත් උන් හරි ඉක්මනට මැරෙනවා...!" (Kurulu Ayya)වතුර මොක උනත් පනිනවා හුරුයි (පීනලා ගිලිලා)මාසෙ පඩියත් සොච්චමයි ගත්තේ මං(නැහිලා නැහිලා)මේකෙ (තැලිලා පෙලිලා) හුරු උනා ලද දෙයින් සතුටු වෙන්න, අත් හැරීම ප්‍රගුණ කරා කිසි දේකට නෑ (ඇලිලා ගැලිලා)...!නෙත්දෙකින් කතා කරයිඑක පැත්තකීන් කලාබරයි.එක පැත්තකීන් දඩබ්බරයි.මේ අත්දැකීම් ගොඩක් බරයිහිතේ තියන දේවල් ලිව්වෙ ඉඳීද දන්නෑ මං හෙට...මට කිසිම දෙයක් එපා අම්මේ හැමදේම දෙන්න මල්ලිට..!පැවසුවොතින් මම ඇත්තම,සලකනව උපරිම අයියලගෙ නමට මුලු පැත්තම,එක වර්ගෙ පක්ශින් වැහුවා එකම අත්තෙම,මම හෙට ඉන්න ආස නෑ මේ අද ඉන්න තත්වෙම...!මඩ වලකි ජීවිතේ විටින් විට කැලැත්වෙන,ජීවත් වෙයං මේ ගෙවෙනා මොහොතෙදී පැවැත්වෙන,අකමැත්තෙන් නෙමෙයි මා ඉතාමත්ම කැමැත්තෙන,එක අතකින් බැලුවාම මෝඩයකි මමත් හෙන...!වැහිමංමන්දාරේතෙමීපාරේමං දන්නෑ ඇයි ආවෙ මං ඇයි ආවෙ.මා නෑ දෙවියන් බාරේ සංසාරේ...ඇයි ආවේ මං ඇයි ආවෙ ඇයි ආවේ....//
Gracias! ❤ Me encanta cuando ponen la letra de la canción así que puedo leer!
Wachana nam wachana ooi
මෙච්චර වචන දාල අපි වෙනුවෙන් lyrics ලියන්න..පිස්සු නේ මගේ එකාට, මොන තරම් මහන්සියක්ද හිතට බන් උබේRespect bro ❤️❤️❤️...
🤍🤍🤍🤍🤍
❤️🔥
මං දන්නෑ ඇයි මං ආවේ! 💛
Hmmm dilu Aiyeeeee😔😔
Diluuu❤❤❤
Aluth ekk onee
Dilu
Cuper beats ❣️
Motivation මළයා... මෙක උඹේ කතාව වීතරක්ම නෙමෙ... ගෙමක් ගහන්න හීන දකීන අපි හැමොගම කතාව... 🖤
💣💣❤
❤🙏
අනිවා 🖤
❤
Mewa nam 100%
Real hook 👇❤️🔥වැහී මං මන්දාරේ තෙමී පාරේ ඇයි ආවෙ මං ඇයි ආවේ ඇයි ආවේමා නෑ දෙවියන් බාරේ සංසාරේමං දන්නෑ ඇයි මං ආවෙ ඇයි ආවේ.... 🗣 Shan putha💥
ඇයි මන් ආවේ ❤️🔥Shan Putha x Dilu x Hasindu | We the Magampura🔥
Shan X JNK X Moniyo තව එකක් ඕනෙ
Dj jnk❤
🎉❤
❤️🔥💥
🔥🔥🔥
❤❤❤❤❤❤
Infinity
ඒක පිස්සුවක් ශානා... ඔයාට ජය .👊
❤❤
හිත් පිරිසිදු මිනිස්සු උබලා ආදරෙයි ♥️✅
🍃❤️"
පිස්සුවක් බන් එක ❤
මන් දන්නෑ ඇයි මන් ආවේ. ❤❤❤❤ මාරම ලස්සනයි 👌
අපෙ ගෙවල් පැත්තෙ ශුට් එක ❤
කොහෙද?
When SPMP says : 3:02 නෙත් දෙකින් කතා කරයිඑක පැත්තකීන් කලාබරයිඑක පැත්තකීන් දඩාබ්බරයි මේ අත්දැකීම් ගොඩාක් බරයි !! ⚡🦅Felt it !!
Thadaru brother 💫💖
@@tharindumadusankha 🌝bcc
ජීවිතේ අමු වහක්..උබ දෙනවා අමු රහක්..ජාතකේ කොලටි පොරක්..කාශ්ටකේ හැදුනු උන් හුරුයි වැස්සටත්...
වීරකැටියෙ කොලූ.❤️
👀🤞
"ආදරේ කරපං මිනිස්සුන්ට මොකද කියල කිව්වොත් උන් හරි ඉක්මනට මැරෙනවා...!" i feel it supiriyata ma😼💖
තවකෙග්ගෙ දියුණුව දැක හිතින් උබ ඌ වෙයං...! සුපිරිනේ😍❤️ shana🖐️
❤🙋♂️
❤❤️❤️
Meka paara hode shan aiye 🔥🖤
Nadiya❤
Nadiyah ❤
Nadhi 🔮🧊💀
Nadiya ❤❤❤❤💪🙋♂️
Outstanding level ඇයි මං ආවේ! ♥️🔥
සමහර බීට් ඇතුලේ අමුවටම ධර්මය තියෙනවා පුතා...🤌
බුදුන්ගෙන් නයගන්න මිනිස්සු පන්සල් ගියා...💛Maru bn wadan tika.
❤☑️
සුපිරියක්, දවසක් ආසයි දකින්න සරම ගහං රැප ගහලා උඩටම යන එකා වෙනවා දකින්න, හම්බෙමු මහපාරෙ
ශානාගෙ අහපු හොදම දෙයක් ගන්න තීන රැපක්🎤🖖🏻
❤❤❤
තව එකෙක්ගෙ දියුණුව දැක හිතින් උබ උ වෙයන්.❤❤🔥🔥
කියන්න වචන නෑ මේකනම් ශාන් අයියා හැම වෙලේම අහනවා❤ Addicted ' 💉
❤❤🙋♂️
hukapam ponna wesige putha
🙂
@@AkilaMadusanka-s9l ලොල්ලෙක් වෙන්නා එපා ඉතිං අම්මලට බැනගෙන 😂 උබල වගෙ චිත්ත හැදුවෙ මොකටද
@@AkilaMadusanka-s9l 😅
Supiriyakma thama shan aiya.වැඩ ඇරිල ආවම ලන්කාවෙන් දුරස් වෙල ඉන්න මන් ආපු ගමන් අහන්නෙ මේක.❤
එකෙන්ම ❤️
මමත් බං
බර වදන් 💪💯 එදා singapore flight එකේදී කතා කරන්න හිටියෙ මේකනම් ගැම්මක් කියලා. කොහෙද ඉතින් බැරි උනානෙ.😢❤ දවසක හම්බ වෙයි. මාගම්පුර අපි❤
මේ අත්දැකීම් ගොඩක් බරයි !! 🪬❤️💯
Nice Vibe Patta Collab 🔥
Chubby❤
Chubby 😮❤
ගොඩක් කොල්ලොන්ගෙ ජීවිත කතාවක් විනාඩි 4කින්!! This is best ahh!! Shaaana' ❤️🔥
අනිවාර්‍යෙන් ❤
ජීවිතේ ගැන බොහොමයක් ගැන තේරුම් ගියා (දකුනේ තමා ඉන්නෙ වැඩ්ඩො කිවුවට විශ්වාස කලේ නෑ ඒත් SHAN PUTHAWA දැක්කහම ඒක වෙනස් උනා සිරාවටම සුපිරිම වැඩ්ඩෙක් ) පුංචි රෝමෙ අපි 🫀❤️
ඔබත් දකුණේ නේද 😂
අඩො සුපිරි බන්....හිතට දැනුනා බන්❤❤
මං ආසන රැපර්ගේ ආසම රැප ❤❤❤❤ සුභ ගමන් මිත්‍රයා. පට්ටයි ඒ වචන ටික : ආදරේ කරපං මිනිස්සුන්ට මොකද කියලා කිව්වොත් උන් හරි ඉක්මනට මැරෙනවා 🤟 :
When Shan Putha Said "නෙත් දෙකෙන් කතා කරයි- එක පැත්තකින් කලාබරයි- එක පැත්තකින් දඩබ්බරායි-අත්දැකීම් ගොඩාක් බරයි - හිතේ තියන දේවල් ලිව්වේ ඉඳීඳ දන්නෑ මං හෙට .. මට කිසිම දෙයක් එපා අම්මේ හැමදේම දෙන්න මල්ලිට.." I felt it 🥀✨ මේක ඉස්සල්ලාම අහන්නේ දවස් තුනක් නිදි නැතුව වැඩත් කරල කැම්පසුත් ගිහින් train එකේ ගෙදර යන ගමන් මම..ගෙදර බර අඩු කරන්න ජපන් ආව මගේ කතාවම නේද කියල මටත් කිව්වේ මමත් නොනැදීම ඇස් දෙක තෙමපු කඳුලු... Welldone ශානා ♥️🫂😭
අඩෝ 🥺❤
මාර අදහසක්. වචනයක් ගානෙ තේරුමක් තියනවා
පට්ට අර්ථයක් අයියේ. අර්ථයක් එක්ක අහන රැප් එකක් වදිනවා බොක්කටම. බලාපොරොත්තු වෙනවා ඉස්සරහටත්. රැල්ලක් හදමු ඔලු ටික හේදිලා යන්න 🤛👍
කියන්න ඕනේ ඔක්කොම මේකේ තියෙනවා! 😍💥 Full Package Good One!
ඉදලා ඉදලා දෙනවා මොල කුඩු වෙන්නම shan putha❤❤
Gmkk❤❤❤
කෙලින්ම පොලොවේ ඉන්න කොල්ලෙක් ශානා කියන්නේ..මාසෙකට කලින් මටයි wifeටයි ඇල්ලේදි ශානාව meet උනා love cafe එක ගාවදි රෑ මන් හරියට අදුරගත්තේ නෑ.හැබැයි මන් wifeට කිය කිය ගියා ..ශානාද මන්ද අතන හිටියේ කියලා..ඒක කොල්ලට ඇහුනා..කෙලින්ම කතා කලා මචං මන් ශානා තමයි කියලා ලගට ඇවිල්ලා..කාලයක් දන්න එකෙක් එක්ක කතා කරනවා වගේ කොල්ලා අපි එක්ක කතා කලේ..ජීවිතේකට artist කෙනෙක් එක්ක photo ගහලා නැති මන් ශානා එක්ක selfi එකක් ගත්තා...ඌ කොච්චර නිහතමානීව හැසිරුනාද කියනවානම් වාහනයට නැග්ග ගමන් wife දාන්නේ ශානාගේ සිංදු...මේ rap එකෙන් උබ අපිව කරකවලා අතඇරියා..well done bro ❤උබට තවත් හරියන්න ඕනි එකෙන්ම ❤ සුබ කොල්ලෝ❤🎉
ශානා දැක්ක තැන මචං කියල කතා කරනවා, කිසිම ලොකුවක් නෑ
Ekagai ❤ real ekek shana,
Aniwa
සුපිරියක් ❤
මානසික් ගේ "ඩයරිය" Rap එකෙන් පස්සෙ හිතට තදටම දැනෙන්න ඇහුන Rap එකක්.. ❤😢
Ai obta narasandesya maga arunad😊
@@IsuruDeshapriy Drill team lage mn ahapu nathi rap ekak na sudda✌
@@ishansasintha ehanam mekta wada obata awalasana danun nadda
ආදරෙයි රස්තියාදු පණ වාගේ Shana Ube wedanawa duka man dannawa bn. දුක කදුලක්නම් එ කදුල උනන උල්පත හදවතයි බං. ආදරෙයි Shana
Haula❤️
Haula1😍
රැප් අහුවේ,අහන්න ගත්තේ ශාන නිසා.❤ මෙක නම් සුපිරියක්❤❤
කොල්ලොන්ට ලොකු Turning point එකක් මේ සින්දුව ❤☮️
ආදරේ කරපං මිනිස්සුන් ට මොකද කියල කිව්වොත් උන් හරි ඉක්මනට මැරෙනව❤️❤️❤️❤️❤️❤️
good one
Talk කරා interview එකෙන් 🫶🏻
ඇයි ඔයා ආවෙ ❤
Supiriyak thamai ❤❤❤.😊😊😊
මේක අහන හැම වෙලේම මට මගේ life එක සිහිවෙලා මට ඇඩෙනවා, එකත් එකක්ම ලොකු motivation එකක් දැනෙනවා thank you ශාන්
❤💪
ශාන්ගේ හොදම එක එදා මෙදා තුර 🥹බොක්කටම වැදුනා ඒක
අඩේ මචන් ශානා.වදන් ඉතින් මරුජුවානාඋබේ රිද්මෙ තමා ඕනා
My black story❤❤
මොනව උනත් ශානා උබ ගහපු සුපිරිම රැප් එක මේක ❤
😂
ජයග්‍රාහී 100 වෙනි වතාවටත් අහන මම Definitely ✍🏻
❤❤@@SHANPUTHA
Brother, your name ‘’shan putha’will be a landmark name in SL music history bcz no one can defeat your talent and lyrics. Your voice, lyrics, flow, rhythm, expression… total package.. keep up the good work.
❤😊
Appreciate bro, love u ❤❤
Totally agreed bro shan your the best
ජරාමරන නොතකන මනුස්ස වර්ගයා අතරමට මං එක්කවත් අඩුමතරමේ නෑ තරඟයක්. Shana❤❤
කියන්න දෙයක් නෑ මේක මගේ ජීවිතේ 😢 තැනකට එනවා අනිවාරෙන්ම ..ජයම වෙන්න ඕනි ශාන් අයියා .❤
අඩේ ආදරෙයි ශාන් අයියේ ❤️
Big fan's හොදේ "ලස්සන බෝඩරේ" රැප් එකේ ඉදලා අහන්නේ පටන් ගද්දි ඉදපු තැනයි දැන් ඉන්න තැනයි දැක්කම පට්ට සතුටක් දැනෙන්නේ හිතට.ආයේ දවසක් සෙට් වෙලා බොන්ගොවක් ගහලා ජොතිගෙ සිංදුවක් කියලා සැපක් දාමූ ටුටූ අයියේ. ❤️🫂හිනා උනා රට්ටු දැන් දැන් උන්ගේ කට වල පිට්ටු දකුණ උස්සනවා රැප උඩටම මල්ලිලා කියපන් මොනවද ඔට්ටු... 🥳💪
අම්මෝ.. ගැම්ම උපරිම දැනුන comment එකක් ❤💪
❤❤❤❤❤❤@@SHANPUTHA
අනිවා දකුනෙ අපි.මගෙ අල්ලපු ගමෙ ශන් අයියා . බුදු සරණයි අයිය.දවසෙන් දවස හරියන්න ඕන.බුදු සරණයි .දළදා හාමුදුරුවන්ගේ පිහිටයි තුණුරුවන් සරණයි .මාතර බෝ සමිදු පිහිටයි ......
අඩො එක සුපිරියි බන් ❤
Wow❤
ශාන් පුතාගේ රැප් එකක් අදයි දැක්කෙ...මෙච්චර කල් කියපු කවි වගේ නෙවෙයි මේක ❤️
මෙක සුපිරියක් ශාන් අයියේ අහපු හොදම rap එක පහරක්...❤❤❤❤😊😊
මේ ගේම ගහන්නේ යන්න නෙමේ බලාගෙන ස්වර්ගේ ! Vibe ❤💯💥
❤️❤️
@SHANPUTHA ශාන් අයියා 💥😍
මුගටියා වගේ මෙතනදිත් වැරදි නාගයා ❤️❤️
සුපිරියක් 🔥❤ දිලූගෙ verse එකත් 😍
කට්ට කාලා ජීවිතෙ ගොඩ දාගන්න හදන කොල්ලොන්ට මේක උපහාරයක්ම වේවා ❤️🫶....
Voice එකට ප්‍රෂ්න සේරම අමතක වෙනවා නිවෙනවා 💕
"ආදරේ කරපං මිනිස්සුන්ට මොකද කියල කිව්වොත් උන් හරි ඉක්මනට මැරෙනවා...!" patta
💪❤
අපි කවුරුත් දන්නෑ අපි ආවේ ඇයි කියලා ❤ සුපිරියක් ❤
Next Trending 01 එක ආවෝ.... ❤❤❤
මම රැප් වලට ආස උනේ ශානා නිසා චරිතයක්නම් ශාන් පුතා තමා ❤❤❤❤❤
ඒ වචන ටික,.. බොක්කෙන්ම ආව එවා,.. සුපිරියක්❤ අපි කාපු කට්ටවල් මතක් වෙනවා.. හදවතට දැනෙන එකක්. ❤❤❤
අඩේ මෙන්න බම් රැප් නම් රැප් ජයබෝ @SHANPUTHA❤️🩹
පද හදන එවුන්ට වෙන්න ඕනේ පිංසිද්දඋබල දැක්කේ මගේ දියිනුව දැක්කේ නෑ මං දුක් වින්ද.....Thug bars shan uncle 🩶💥
ආදරේ කරපං මිනිස්සුන්ට ඇයි උන් හරි ඉක්මනට මැරෙනවා ❤
"අම්මා නැති දරුවොත් කොතනක හෝ නැළවේ"🤍🥺feel it
Same ❤
owne sudu
❤ වීඩියෝ එකට හිත ඇදුනෙ ❤
අවබෝදෙන් ඉන්න කියලා දෙන එකට ජය වේවා සහෝදරයා
තනි පිස්සුවක්. අහපු හොදම රැප😍😍😍😍😍😍😍❤ good luck shan putha🎉
Jeewithe gamak gahala goda yanna dagalana hema kollekgema life story ekak ekata ekathu karala deela tiyena සත්‍ය වදන් ටිකක් 🙏😇❤️...අහපුවාර ගානනම් මතක නෑ..😇💔..ඒ තරම් හදවතටම දැනුණා ඒ වදන් ටික 🙏💔😇❤️....Adarei Shan Aiya 😌 🙏❤️...
උබ ආවෙ මොකටද කියලා උබම දන්නව දැන් ආදරෙයි ශානා වෙන ලොකු කම් දාන රැපාලට වඩ උබට respect 🖤
@@SHANPUTHAshanai, smokiyo i මගේ fevorite raper. ඒත් smokiyo ගේ ඇත්ත ටම මරිසි වැඩි දැන් 😕. Ex=මම මැරිලා ඉපදුන rap🤮
Clz ගිහින් ආව ගමන්ම බලුවෙ release කරලද කියල . සුපිරියක් තමා ශාන් අයියා🔥❤️
කෙරෙන්න ඕනෙ දේවල් කෙරෙනව ❤. ශානෝ 🫂 . ඒක වෙලා ඉවරයි goodluck brother
ලොකු කම් දාන රැප්ලා අතරේ සුපිරි රෙස්පෙක්ට් චරිතයක් 💯
Beats nm Dilu ♥️ shanputha lyrics ගැලපීම 👌🤘
☑️❤
ආදරෙයි brother ❤❤❤🎉🎉.........එනකල් බලන් හිටියේ.......😊😊
ow
අහම්බෙන් dilu beatsගෙ voice එකෙන් මේකෙ කොටසක් ඇහුන නිස්‍යි හොයම් ආවෙ... ඇත්තටම හිතට මාර විදියට වැදුනා...
දිලුගේ hook ඒක පිස්සුවක් 💞💞💞
" කාලය විසින් තිරණෙ කරා වී හැමදේ 💗 " සුපිරියක් ශාන් අයියා ❤ අයියා ගෙ හැම රැප් එක්කම සුපිරි තෙරුමක් තියෙනවා 💗💯 හැමදාම හිතෙ උඩින්ම ආදරෙයි Shan × Dilu 💗🔥
🙋♂️❤
Ayyia Mh Chartheyak ❤😘🍁
❤ ආදරෙයි බන්
Dilu beats හින්දා ආව සෙට් එක කෝ 😍❤️
ආදරෙයි බං අලුත් එක සුපිරි
අඩෝ මාත් ආවා...අර්ථ ගැම්ම..lyrics ගැම්ම...shaan & Dilu...love this...♥️🎧🎼🖤🎬
❤❤❤💪
ආයෙ නොඑන්න අපි ආවෙ ශානා.. welcome to the club
පපුව ගලවලා යන්නම වැදුනා ❤💯
මේක මන් රැප් එහෙකට දාන පළවැනි කමෙන්ට් එක " මේකනම් පහරක් ශාන " 🖤🔥
❤❤💪🥺
මේ සිංදුව 100 පාරකට වඩා ඇහුවා දැනට ඇත්තටම මේකේ තියේන්නේ තනිකරම මගේ ජීවිතේ 🥺🤎😕 (ශානා ඉස්සරහටත් වේන උන් වගේ නෝවී බ්‍රැන්ඩ් එකක්ම වේමු 🫶🤎)
ඒක සුපිරියක්නෙ 💞💞💓💓💓
දිවි නහ ගන්න එක නෙමෙනෙ බන් විකල්පෙ 🥺❤
හිනාවෙන්දෝ අඩන්දෝ හිතන්න අපිට වෙලාවක් කෝබලන් ඉද්දි ගිහින් පෙරහැර කනත්තට වැලි මිටක් අරං ඇවිත් මමත් දැම්මා වලටමඅනිත් උන් ගිහින් මමම තමයි ඉන්නෙ කනත්තෙ මගේ තනියට." මේ වචන මගේ හැබැයි ශාන් අයියේ දැනට ආපු ට්‍රැක් වලින් මගේ හිතට දැනුනම ට්‍රැක් එක මේක 🔥
මඩවලකි ජීවිතේවිටින් විට කැලෑත්තෙන..ජීවත් වෙයන් මේ ගෙවෙනා මොහොතේ දී පැවෑත් වෙන..අකමැත්තෙන් නෙමේමා ඉතාමත් කැමෑත්තෙන..එකාතකින් බැලුවාම මෝඩයකී මමත් හෙන...🤗 ❤️🔥
බාවනාවක් වගෙ
හරිම රහයි බං පොලොවෙ පයගහපු වචන ඇහෙද්දී.. ආදරෙයි උබට❤
...අදරෙ කරපන් මිනිස්සුන්ට මොකද කිලය කිවුඔත් උන් ඉක්මනට මැරෙනවා....🥺❤️ shan putha එක මරැ...
අයියා දවසක සේට් වේමු .. අදරෙයි ❤️🫡
Kurulu ayya ? ඒක තේරෙන්නේ නැහ්
කට්ටක් කාලා තමන්ම ගේමක් ගහලා තමන්ගේ නම හදාගෙන උඩට ගිහින් තනියම සතුට විදින සුපිරි චරිතයක් එකෙන්ම🙂💗🤘💯 shan putha රැප් කාලාවේ වෙනම level එකක්👿💗🤘💯
මේක පිස්සුවක් ශානා ❤ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤❤
Stream & Download: band.link/AiManAwe
"Lyrics" ⬇️
කාලය විසින් තීරණය කරාවි හැමදේ
දකුණතින් දුන්නු දේවල් ගාවගන්නෑ වමතේ,
මවු ගසින් දුර තනිවම බීජ පැලවේ,
අම්මා නැති දරුවොත් කොතනක හෝ කෝනක නැලවේ..
නෑ දිනුවෙ විභාග ගුරු දෙගුරුන්ගෙන් අපහාස..
පෙනුනෙනෑ සීමාව ඇවිද්දා දැනුන්නෑ පිපාස,
පාරෙම ගැවසුනාට බෝදෙ මගහැරුනාට
තැවෙන්නෑ පසුමං බලා ආපසු හැරුනාට,
බොරුවෙ අතු බෙදුනා ඇත්ත තාල වර්ගේ,
මේ ගේම ගහන්නෙ යන්න නෙමෙයි බලාගෙන ස්වර්ගේ..
දිවිනහගන්න එක නෙමෙයිනෙ බං විකල්පේ,
හිතහයිය කරං නොබලා හිටපංකො උඹ බාල්කෙ,
මුලින්ම....
පද හදන එවුන්ට වෙන්න ඕනෙ පිංසිද්ද
උඹල දැක්කෙ මගෙ දියුනුව දැක්කෙ නෑ දුක් මං වින්ද,
දැක්කෙ නෑ කොලුගැටයා පාරක් පාරක් ගානෙ ඇවිද්ද,
මම දන්නවා මේකෙ හැටි ඒකයි නොගත්තෙ හිත රිද්ද
වරදින්න මොහොතයි හරියන්න කල්ගියා,
බුදුන්ගෙන් ණයගන්න මිනිස්සු පන්සල් ගියා..
අත්පොලොසනක් දියං යන්නැතුව හූතියං..
තවකෙග්ගෙ දියුණුව දැක හිතින් උඹ ඌ වෙයං..!
වහල් උනු එවුන් අපි ඇලීගෙන රාගයන්..
මුගටියා වගේම එතනදි වැරදී බං නාගයත්..
ආවගේම ජිවිතේට උන්නු බෝ දෙනාගියා..
උඹ මොනාද කරන්නෙ, Rap කිව්වම ගොඩක් අයට හිනාගියා..!
තව භාදක ඇත පැනීමට..
හිතුවා ගමේ ඉඳන් උන්ට පුළුවන්නම් ඇයි මේක කරන්න බැරීමට..
දැන් අමාරුයි හැරීමට..
මං Try කරේ අම්මා තාත්තා මං ගැන මවපු ලෝකෙ දෑස් වැසෙන්නට පෙර ඔවුන්ගෙ ඇස් ඉදිරියේම මැවීමට..!
මතුබුදුවන ගිහිහා ආවෙ මොන මලෙන්,
කෙලිය එකා කවුද මිනියකට ගොඩදාලා වලෙන්,
හැමේකාම උත්සහාය කුරුල්ලො දෙදෙනෙක් එක ගලෙන්,
කුහකයො ඉපදෙන්නෑ සමජයයි හැදුවෙ බලෙන්..!
බෙදන්න හැදුවට උඹල අපි එකම කුලකයක්,
තලගොයා නයාට ගොදුරක් හැබැයි දෙදෙනාම උරගයන්,
ජරාමරන නොතකන මනුස්ස වර්ගයා අතර
මට මං එක්කවත් අඩුමතරමේ නෑ තරඟයක්....!!!!
🎵🎵🎵🎵🎵
වැහි මන්දාරේ
තෙමීපාරේ
මං දන්නෑ ඇයි ආවෙ මං ඇයි ආවෙ.
මා නෑ දෙවියන් බාරේ
සංසාරේ...
ඇයි ආවේ මං ඇයි ආවෙ ඇයි ආවේ..
↙️🎵🎵🎵🎵
((2nd Verse))
නොනින්දත් මරනින්දත් හුරුවෙච්චි
ඒ හින්දා කලින්දාත් අනිද්දාත් ගැන ඒතරම් නෑ නිච්චි..
ප්‍රසංසාත් සේ නින්දාත්,
මේ සාංසාරේ ඇවිද්දාත්, භව තන්හාය පැවිද්දාත්, උන්ට තාමත් නෝතේරිච්චි..!
සමහරු මස් කෑවා කට්ට අපේ ගිණුමට බැරවෙන්න,
අපෙත් මෝලෙ තිබ්බෙ අතේ ආසනෑ කොතනවත් කොරවෙන්න..
නියපොත්තෙන් කඩන්නතිබුනත් අපි ගැහුවා පොරවෙන්ම..
කාලය කිව්වා ඇති දැන් උඹත් සොභාදහමට බර වෙන්න...!
මේ කොහේද මම කවුද දන්නෑ ඔහේ දුවනවාලු,
රස දන්නෙ දිවයි, විඳපු දුක කියයි පෙනහලු,
අතීතය සුන්දරයි හරිම, එකයි අමතක කරනු බැරිම, දෙමාපියන්, සහෝදරයන්, යාලුවො කාලයක් ගෙව්වා මම කැriම...!
මිනිස්සු.. Algorithm එකෙම්ම උන් වාසියට හැරෙනවා,
තවකෙක්ගෙ වේදනාවක් අඩු වැඩියෙන් අපිට දැනෙනවා
කෙරෙන්න ඕනෙ දේවල් කෙරෙනවා,
"ආදරේ කරපං මිනිස්සුන්ට මොකද කියල කිව්වොත් උන් හරි ඉක්මනට මැරෙනවා...!" (Kurulu Ayya)
වතුර මොක උනත් පනිනවා හුරුයි (පීනලා ගිලිලා)
මාසෙ පඩියත් සොච්චමයි ගත්තේ මං
(නැහිලා නැහිලා)
මේකෙ (තැලිලා පෙලිලා) හුරු උනා ලද දෙයින් සතුටු වෙන්න, අත් හැරීම ප්‍රගුණ කරා කිසි දේකට නෑ (ඇලිලා ගැලිලා)...!
නෙත්දෙකින් කතා කරයි
එක පැත්තකීන් කලාබරයි.
එක පැත්තකීන් දඩබ්බරයි.
මේ අත්දැකීම් ගොඩක් බරයි
හිතේ තියන දේවල් ලිව්වෙ ඉඳීද දන්නෑ මං හෙට...
මට කිසිම දෙයක් එපා අම්මේ හැමදේම දෙන්න මල්ලිට..!
පැවසුවොතින් මම ඇත්තම,
සලකනව උපරිම අයියලගෙ නමට මුලු පැත්තම,
එක වර්ගෙ පක්ශින් වැහුවා එකම අත්තෙම,
මම හෙට ඉන්න ආස නෑ මේ අද ඉන්න තත්වෙම...!
මඩ වලකි ජීවිතේ විටින් විට කැලැත්වෙන,
ජීවත් වෙයං මේ ගෙවෙනා මොහොතෙදී පැවැත්වෙන,
අකමැත්තෙන් නෙමෙයි මා ඉතාමත්ම කැමැත්තෙන,
එක අතකින් බැලුවාම මෝඩයකි මමත් හෙන...!
වැහිමංමන්දාරේ
තෙමීපාරේ
මං දන්නෑ ඇයි ආවෙ මං ඇයි ආවෙ.
මා නෑ දෙවියන් බාරේ
සංසාරේ...
ඇයි ආවේ මං ඇයි ආවෙ ඇයි ආවේ....//
Gracias! ❤ Me encanta cuando ponen la letra de la canción así que puedo leer!
Wachana nam wachana ooi
මෙච්චර වචන දාල අපි වෙනුවෙන් lyrics ලියන්න..
පිස්සු නේ මගේ එකාට,
මොන තරම් මහන්සියක්ද හිතට බන් උබේ
Respect bro ❤️❤️❤️...
🤍🤍🤍🤍🤍
❤️🔥
මං දන්නෑ ඇයි මං ආවේ! 💛
Hmmm dilu Aiyeeeee😔😔
Diluuu❤❤❤
Aluth ekk onee
Dilu
Cuper beats ❣️
Motivation මළයා... මෙක උඹේ කතාව වීතරක්ම නෙමෙ... ගෙමක් ගහන්න හීන දකීන අපි හැමොගම කතාව... 🖤
💣💣❤
❤🙏
අනිවා 🖤
❤
Mewa nam 100%
Real hook 👇❤️🔥
වැහී මං මන්දාරේ
තෙමී පාරේ
ඇයි ආවෙ මං ඇයි ආවේ ඇයි ආවේ
මා නෑ දෙවියන් බාරේ
සංසාරේ
මං දන්නෑ ඇයි මං ආවෙ ඇයි ආවේ....
🗣 Shan putha💥
ඇයි මන් ආවේ ❤️🔥
Shan Putha x Dilu x Hasindu | We the Magampura🔥
Shan X JNK X Moniyo තව එකක් ඕනෙ
Dj jnk❤
🎉❤
❤️🔥💥
Dj jnk❤
🔥🔥🔥
❤❤❤❤❤❤
Infinity
ඒක පිස්සුවක් ශානා... ඔයාට ජය .👊
❤❤
හිත් පිරිසිදු මිනිස්සු උබලා ආදරෙයි ♥️✅
🍃❤️"
පිස්සුවක් බන් එක ❤
මන් දන්නෑ ඇයි මන් ආවේ. ❤❤❤❤ මාරම ලස්සනයි 👌
අපෙ ගෙවල් පැත්තෙ ශුට් එක ❤
කොහෙද?
When SPMP says : 3:02
නෙත් දෙකින් කතා කරයි
එක පැත්තකීන් කලාබරයි
එක පැත්තකීන් දඩාබ්බරයි
මේ අත්දැකීම් ගොඩාක් බරයි !!
⚡🦅
Felt it !!
❤
Thadaru brother 💫💖
@@tharindumadusankha 🌝bcc
ජීවිතේ අමු වහක්..
උබ දෙනවා අමු රහක්..
ජාතකේ කොලටි පොරක්..
කාශ්ටකේ හැදුනු උන් හුරුයි වැස්සටත්...
❤
වීරකැටියෙ කොලූ.❤️
👀🤞
❤
"ආදරේ කරපං මිනිස්සුන්ට මොකද කියල කිව්වොත් උන් හරි ඉක්මනට මැරෙනවා...!"
i feel it supiriyata ma😼💖
තවකෙග්ගෙ දියුණුව දැක හිතින් උබ ඌ වෙයං...! සුපිරිනේ😍❤️ shana🖐️
❤🙋♂️
❤❤️❤️
Meka paara hode shan aiye 🔥🖤
Nadiya❤
Nadiya❤
Nadiyah ❤
Nadhi 🔮🧊💀
Nadiya ❤❤❤❤💪🙋♂️
Outstanding level ඇයි මං ආවේ! ♥️🔥
සමහර බීට් ඇතුලේ අමුවටම ධර්මය තියෙනවා පුතා...🤌
බුදුන්ගෙන් නයගන්න මිනිස්සු පන්සල් ගියා...💛
Maru bn wadan tika.
❤☑️
සුපිරියක්, දවසක් ආසයි දකින්න සරම ගහං රැප ගහලා උඩටම යන එකා වෙනවා දකින්න, හම්බෙමු මහපාරෙ
❤🙋♂️
ශානාගෙ අහපු හොදම දෙයක් ගන්න තීන රැපක්🎤🖖🏻
❤❤❤
තව එකෙක්ගෙ දියුණුව දැක හිතින් උබ උ වෙයන්.❤❤🔥🔥
කියන්න වචන නෑ මේකනම් ශාන් අයියා හැම වෙලේම අහනවා❤ Addicted ' 💉
❤❤🙋♂️
hukapam ponna wesige putha
🙂
@@AkilaMadusanka-s9l ලොල්ලෙක් වෙන්නා එපා ඉතිං අම්මලට බැනගෙන 😂 උබල වගෙ චිත්ත හැදුවෙ මොකටද
@@AkilaMadusanka-s9l 😅
Supiriyakma thama shan aiya.වැඩ ඇරිල ආවම ලන්කාවෙන් දුරස් වෙල ඉන්න මන් ආපු ගමන් අහන්නෙ මේක.❤
එකෙන්ම ❤️
මමත් බං
බර වදන් 💪💯 එදා singapore flight එකේදී කතා කරන්න හිටියෙ මේකනම් ගැම්මක් කියලා. කොහෙද ඉතින් බැරි උනානෙ.😢❤ දවසක හම්බ වෙයි. මාගම්පුර අපි❤
මේ අත්දැකීම් ගොඩක් බරයි !! 🪬❤️💯
Nice Vibe Patta Collab 🔥
Chubby❤
❤❤
❤
Chubby❤
Chubby 😮❤
ගොඩක් කොල්ලොන්ගෙ ජීවිත කතාවක් විනාඩි 4කින්!! This is best ahh!!
Shaaana' ❤️🔥
❤❤❤
අනිවාර්‍යෙන් ❤
ජීවිතේ ගැන බොහොමයක් ගැන තේරුම් ගියා (දකුනේ තමා ඉන්නෙ වැඩ්ඩො කිවුවට විශ්වාස කලේ නෑ ඒත් SHAN PUTHAWA දැක්කහම ඒක වෙනස් උනා සිරාවටම සුපිරිම වැඩ්ඩෙක් ) පුංචි රෝමෙ අපි 🫀❤️
❤❤
ඔබත් දකුණේ නේද 😂
අඩො සුපිරි බන්....හිතට දැනුනා බන්❤❤
මං ආසන රැපර්ගේ ආසම රැප ❤❤❤❤
සුභ ගමන් මිත්‍රයා. පට්ටයි ඒ වචන ටික
: ආදරේ කරපං මිනිස්සුන්ට මොකද කියලා කිව්වොත් උන් හරි ඉක්මනට මැරෙනවා 🤟 :
❤❤❤
When Shan Putha Said "නෙත් දෙකෙන් කතා කරයි- එක පැත්තකින් කලාබරයි- එක පැත්තකින් දඩබ්බරායි-අත්දැකීම් ගොඩාක් බරයි - හිතේ තියන දේවල් ලිව්වේ ඉඳීඳ දන්නෑ මං හෙට .. මට කිසිම දෙයක් එපා අම්මේ හැමදේම දෙන්න මල්ලිට.." I felt it 🥀✨
මේක ඉස්සල්ලාම අහන්නේ දවස් තුනක් නිදි නැතුව වැඩත් කරල කැම්පසුත් ගිහින් train එකේ ගෙදර යන ගමන් මම..ගෙදර බර අඩු කරන්න ජපන් ආව මගේ කතාවම නේද කියල මටත් කිව්වේ මමත් නොනැදීම ඇස් දෙක තෙමපු කඳුලු... Welldone ශානා ♥️🫂😭
අඩෝ 🥺❤
මාර අදහසක්. වචනයක් ගානෙ තේරුමක් තියනවා
පට්ට අර්ථයක් අයියේ. අර්ථයක් එක්ක අහන රැප් එකක් වදිනවා බොක්කටම. බලාපොරොත්තු වෙනවා ඉස්සරහටත්. රැල්ලක් හදමු ඔලු ටික හේදිලා යන්න 🤛👍
කියන්න ඕනේ ඔක්කොම මේකේ තියෙනවා! 😍💥 Full Package Good One!
❤🙋♂️
ඉදලා ඉදලා දෙනවා මොල කුඩු වෙන්නම shan putha❤❤
❤❤🙋♂️
❤❤
Gmkk❤❤❤
කෙලින්ම පොලොවේ ඉන්න කොල්ලෙක් ශානා කියන්නේ..මාසෙකට කලින් මටයි wifeටයි ඇල්ලේදි ශානාව meet උනා love cafe එක ගාවදි රෑ මන් හරියට අදුරගත්තේ නෑ.හැබැයි මන් wifeට කිය කිය ගියා ..ශානාද මන්ද අතන හිටියේ කියලා..ඒක කොල්ලට ඇහුනා..කෙලින්ම කතා කලා මචං මන් ශානා තමයි කියලා ලගට ඇවිල්ලා..කාලයක් දන්න එකෙක් එක්ක කතා කරනවා වගේ කොල්ලා අපි එක්ක කතා කලේ..ජීවිතේකට artist කෙනෙක් එක්ක photo ගහලා නැති මන් ශානා එක්ක selfi එකක් ගත්තා...ඌ කොච්චර නිහතමානීව හැසිරුනාද කියනවානම් වාහනයට නැග්ග ගමන් wife දාන්නේ ශානාගේ සිංදු...මේ rap එකෙන් උබ අපිව කරකවලා අතඇරියා..well done bro ❤උබට තවත් හරියන්න ඕනි එකෙන්ම ❤ සුබ කොල්ලෝ❤🎉
ශානා දැක්ක තැන මචං කියල කතා කරනවා, කිසිම ලොකුවක් නෑ
Ekagai ❤ real ekek shana,
Aniwa
සුපිරියක් ❤
මානසික් ගේ "ඩයරිය" Rap එකෙන් පස්සෙ හිතට තදටම දැනෙන්න ඇහුන Rap එකක්.. ❤😢
❤☑️
Ai obta narasandesya maga arunad😊
@@IsuruDeshapriy Drill team lage mn ahapu nathi rap ekak na sudda✌
@@ishansasintha ehanam mekta wada obata awalasana danun nadda
ආදරෙයි රස්තියාදු පණ වාගේ Shana Ube wedanawa duka man dannawa bn. දුක කදුලක්නම් එ කදුල උනන උල්පත හදවතයි බං. ආදරෙයි Shana
❤❤❤
Haula❤️
Haula1😍
රැප් අහුවේ,අහන්න ගත්තේ ශාන නිසා.❤ මෙක නම් සුපිරියක්❤❤
❤❤❤
කොල්ලොන්ට ලොකු Turning point එකක් මේ සින්දුව ❤☮️
ආදරේ කරපං මිනිස්සුන් ට මොකද කියල කිව්වොත් උන් හරි ඉක්මනට මැරෙනව❤️❤️❤️❤️❤️❤️
good one
❤❤❤
Talk කරා interview එකෙන් 🫶🏻
ඇයි ඔයා ආවෙ ❤
Supiriyak thamai ❤❤❤.😊😊😊
මේක අහන හැම වෙලේම මට මගේ life එක සිහිවෙලා මට ඇඩෙනවා, එකත් එකක්ම ලොකු motivation එකක් දැනෙනවා thank you ශාන්
❤💪
ශාන්ගේ හොදම එක එදා මෙදා තුර 🥹
බොක්කටම වැදුනා ඒක
අඩේ මචන් ශානා.
වදන් ඉතින් මරුජුවානා
උබේ රිද්මෙ තමා ඕනා
My black story❤❤
මොනව උනත් ශානා උබ ගහපු සුපිරිම රැප් එක මේක ❤
😂
ජයග්‍රාහී 100 වෙනි වතාවටත් අහන මම Definitely ✍🏻
❤❤❤
❤❤@@SHANPUTHA
Brother, your name ‘’shan putha’will be a landmark name in SL music history bcz no one can defeat your talent and lyrics. Your voice, lyrics, flow, rhythm, expression… total package.. keep up the good work.
❤😊
Appreciate bro, love u ❤❤
Totally agreed bro shan your the best
ජරාමරන නොතකන මනුස්ස වර්ගයා අතර
මට මං එක්කවත් අඩුමතරමේ නෑ තරඟයක්. Shana❤❤
කියන්න දෙයක් නෑ මේක මගේ ජීවිතේ 😢 තැනකට එනවා අනිවාරෙන්ම ..ජයම වෙන්න ඕනි ශාන් අයියා .❤
❤❤
අඩේ ආදරෙයි ශාන් අයියේ ❤️
Big fan's හොදේ "ලස්සන බෝඩරේ" රැප් එකේ ඉදලා අහන්නේ පටන් ගද්දි ඉදපු තැනයි දැන් ඉන්න තැනයි දැක්කම පට්ට සතුටක් දැනෙන්නේ හිතට.ආයේ දවසක් සෙට් වෙලා බොන්ගොවක් ගහලා ජොතිගෙ සිංදුවක් කියලා සැපක් දාමූ ටුටූ අයියේ. ❤️🫂
හිනා උනා රට්ටු දැන් දැන් උන්ගේ කට වල පිට්ටු
දකුණ උස්සනවා රැප උඩටම මල්ලිලා කියපන් මොනවද ඔට්ටු... 🥳💪
අම්මෝ.. ගැම්ම උපරිම දැනුන comment එකක් ❤💪
❤❤❤❤❤❤@@SHANPUTHA
අනිවා දකුනෙ අපි.මගෙ අල්ලපු ගමෙ ශන් අයියා . බුදු සරණයි අයිය.දවසෙන් දවස හරියන්න ඕන.බුදු සරණයි .දළදා හාමුදුරුවන්ගේ පිහිටයි තුණුරුවන් සරණයි .මාතර බෝ සමිදු පිහිටයි ......
අඩො එක සුපිරියි බන් ❤
Wow❤
ශාන් පුතාගේ රැප් එකක් අදයි දැක්කෙ...මෙච්චර කල් කියපු කවි වගේ නෙවෙයි මේක ❤️
මෙක සුපිරියක් ශාන් අයියේ අහපු හොදම rap එක පහරක්...❤❤❤❤😊😊
මේ ගේම ගහන්නේ යන්න නෙමේ බලාගෙන ස්වර්ගේ ! Vibe ❤💯💥
❤️❤️
@SHANPUTHA ශාන් අයියා 💥😍
මුගටියා වගේ මෙතනදිත් වැරදි නාගයා ❤️❤️
සුපිරියක් 🔥❤
දිලූගෙ verse එකත් 😍
❤❤
කට්ට කාලා ජීවිතෙ ගොඩ දාගන්න හදන කොල්ලොන්ට මේක උපහාරයක්ම වේවා ❤️🫶....
Voice එකට ප්‍රෂ්න සේරම අමතක වෙනවා නිවෙනවා 💕
"ආදරේ කරපං මිනිස්සුන්ට මොකද කියල කිව්වොත් උන් හරි ඉක්මනට මැරෙනවා...!" patta
💪❤
අපි කවුරුත් දන්නෑ අපි ආවේ ඇයි කියලා ❤ සුපිරියක් ❤
❤❤❤
Next Trending 01 එක ආවෝ.... ❤❤❤
මම රැප් වලට ආස උනේ ශානා නිසා චරිතයක්නම් ශාන් පුතා තමා ❤❤❤❤❤
ඒ වචන ටික,.. බොක්කෙන්ම ආව එවා,.. සුපිරියක්❤ අපි කාපු කට්ටවල් මතක් වෙනවා.. හදවතට දැනෙන එකක්. ❤❤❤
❤❤
අඩේ මෙන්න බම් රැප් නම් රැප්
ජයබෝ @SHANPUTHA❤️🩹
❤❤
පද හදන එවුන්ට වෙන්න ඕනේ පිංසිද්ද
උබල දැක්කේ මගේ දියිනුව දැක්කේ නෑ මං දුක් වින්ද.....
Thug bars shan uncle 🩶💥
ආදරේ කරපං මිනිස්සුන්ට ඇයි උන් හරි ඉක්මනට මැරෙනවා ❤
"අම්මා නැති දරුවොත් කොතනක හෝ නැළවේ"🤍🥺feel it
Same ❤
owne sudu
❤ වීඩියෝ එකට හිත ඇදුනෙ ❤
අවබෝදෙන් ඉන්න කියලා දෙන එකට ජය වේවා සහෝදරයා
තනි පිස්සුවක්. අහපු හොදම රැප😍😍😍😍😍😍😍❤ good luck shan putha🎉
Jeewithe gamak gahala goda yanna dagalana hema kollekgema life story ekak ekata ekathu karala deela tiyena සත්‍ය වදන් ටිකක් 🙏😇❤️...අහපුවාර ගානනම් මතක නෑ..😇💔..ඒ තරම් හදවතටම දැනුණා ඒ වදන් ටික 🙏💔😇❤️....Adarei Shan Aiya 😌 🙏❤️...
❤❤❤
උබ ආවෙ මොකටද කියලා උබම දන්නව දැන් ආදරෙයි ශානා වෙන ලොකු කම් දාන රැපාලට වඩ උබට respect 🖤
❤🙋♂️
@@SHANPUTHAshanai, smokiyo i මගේ fevorite raper. ඒත් smokiyo ගේ ඇත්ත ටම මරිසි වැඩි දැන් 😕. Ex=මම මැරිලා ඉපදුන rap🤮
Clz ගිහින් ආව ගමන්ම බලුවෙ release කරලද කියල . සුපිරියක් තමා ශාන් අයියා🔥❤️
❤❤
කෙරෙන්න ඕනෙ දේවල් කෙරෙනව ❤. ශානෝ 🫂 . ඒක වෙලා ඉවරයි goodluck brother
ලොකු කම් දාන රැප්ලා අතරේ සුපිරි රෙස්පෙක්ට් චරිතයක් 💯
Beats nm Dilu ♥️ shanputha lyrics ගැලපීම 👌🤘
☑️❤
ආදරෙයි brother ❤❤❤🎉🎉.........එනකල් බලන් හිටියේ.......😊😊
ow
අහම්බෙන් dilu beatsගෙ voice එකෙන් මේකෙ කොටසක් ඇහුන නිස්‍යි හොයම් ආවෙ... ඇත්තටම හිතට මාර විදියට වැදුනා...
දිලුගේ hook ඒක පිස්සුවක් 💞💞💞
❤❤❤
" කාලය විසින් තිරණෙ කරා වී හැමදේ 💗 " සුපිරියක් ශාන් අයියා ❤ අයියා ගෙ හැම රැප් එක්කම සුපිරි තෙරුමක් තියෙනවා 💗💯 හැමදාම හිතෙ උඩින්ම ආදරෙයි Shan × Dilu 💗🔥
🙋♂️❤
Ayyia Mh Chartheyak ❤😘🍁
❤❤
❤ ආදරෙයි බන්
Dilu beats හින්දා ආව සෙට් එක කෝ 😍❤️
❤❤
ආදරෙයි බං අලුත් එක සුපිරි
අඩෝ මාත් ආවා...අර්ථ ගැම්ම..lyrics ගැම්ම...shaan & Dilu...love this...♥️🎧🎼🖤🎬
❤❤❤💪
ආයෙ නොඑන්න අපි ආවෙ ශානා.. welcome to the club
පපුව ගලවලා යන්නම වැදුනා ❤💯
මේක මන් රැප් එහෙකට දාන පළවැනි කමෙන්ට් එක " මේකනම් පහරක් ශාන " 🖤🔥
❤❤💪🥺
මේ සිංදුව 100 පාරකට වඩා ඇහුවා දැනට ඇත්තටම මේකේ තියේන්නේ තනිකරම මගේ ජීවිතේ 🥺🤎😕 (ශානා ඉස්සරහටත් වේන උන් වගේ නෝවී බ්‍රැන්ඩ් එකක්ම වේමු 🫶🤎)
❤❤
ඒක සුපිරියක්නෙ 💞💞💓💓💓
දිවි නහ ගන්න එක නෙමෙනෙ බන් විකල්පෙ 🥺❤
හිනාවෙන්දෝ අඩන්දෝ හිතන්න අපිට වෙලාවක් කෝ
බලන් ඉද්දි ගිහින් පෙරහැර කනත්තට
වැලි මිටක් අරං ඇවිත් මමත් දැම්මා වලටම
අනිත් උන් ගිහින් මමම තමයි ඉන්නෙ කනත්තෙ මගේ තනියට."
මේ වචන මගේ හැබැයි ශාන් අයියේ දැනට ආපු ට්‍රැක් වලින් මගේ හිතට දැනුනම ට්‍රැක් එක මේක 🔥
❤❤❤
මඩවලකි ජීවිතේ
විටින් විට කැලෑත්තෙන..
ජීවත් වෙයන් මේ ගෙවෙනා මොහොතේ දී පැවෑත් වෙන..
අකමැත්තෙන් නෙමේ
මා ඉතාමත් කැමෑත්තෙන..
එකාතකින් බැලුවාම මෝඩයකී මමත් හෙන...🤗 ❤️🔥