Sahara Flash Dark Studio - Reggae Medley @saharaflash

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 2K

  • @DinukaDinukanimashanjayaweera
    @DinukaDinukanimashanjayaweera 2 หลายเดือนก่อน +368

    දුක් ගොඩක් මැද්දේ හිතට පොඩි හරි සැනසුමක් දෙන්න දෙවියෝ මවපු මේ වගේ ගායකයෝත් ඉන්න වා ❤️❤️

  • @RmNishshanka
    @RmNishshanka 12 วันที่ผ่านมา +84

    අඩෝ පහරක් මචං.
    කොචිචර ඇහුවත් එපා වෙන්නේ නැත්තේ මට විතරද බං❤❤❤❤

  • @mangusofficial
    @mangusofficial 4 หลายเดือนก่อน +262

    හම්මෝ ආතල් guys ❤️

    • @jnipayum6403
      @jnipayum6403 3 หลายเดือนก่อน +4

      Yo yo....

    • @ShehanMalinda-ct8pr
      @ShehanMalinda-ct8pr 2 หลายเดือนก่อน

      😅😅😅😅😅😅😅😅 3:59 3:59 4:01 4:01 4:03 4:03 😊 5:09 5:09 5:11 😊😅😊😊😊ඔ​@@jnipayum6403

  • @NuwanDill-s6q
    @NuwanDill-s6q 2 หลายเดือนก่อน +486

    මරු ඕයි. උබලව අපි viral කරන්නෙ නැත්තෙ උබලව ලංකාවෙ තියාගන්න ඕන හින්දා.

    • @GA.DIMA-870
      @GA.DIMA-870 2 หลายเดือนก่อน +28

      එකෙන්ම❤❤

    • @chanaka355
      @chanaka355 2 หลายเดือนก่อน +19

      එකෙන්ම

    • @Hellomyfrndss
      @Hellomyfrndss 2 หลายเดือนก่อน +12

      😅😅

    • @Kaviya-e6e
      @Kaviya-e6e หลายเดือนก่อน +11

      @@Hellomyfrndss mu balahanko 🤣

    • @PradeepNisantha-sd6yf
      @PradeepNisantha-sd6yf หลายเดือนก่อน +4

      ❤😂🎉😢Ala maru fan ilovve

  • @akilperera7318
    @akilperera7318 หลายเดือนก่อน +58

    සිංදුවේ අයිතිය චාමර සහෝදරයා තමයි,,,,ඒත් fanta ගේ හඬ කනට මිහිරියි. සදද කරදර අඩුයි.... ස්තුතියි චාමර අමුතු නිර්මාණයට❤❤❤

  • @NuwanSampath-fc5hy
    @NuwanSampath-fc5hy 3 หลายเดือนก่อน +124

    මේ සින්දුවේ මුල් අයිතිකාරයා චාමර රණවක ....එල එල පට්ට voice .......my congratulations to you borther very well voice ජය වේවා!

  • @sajithgunasekara7875
    @sajithgunasekara7875 3 หลายเดือนก่อน +148

    සහෝදරයා සුපිරි ආ ❤😊මේ අහන්නේ 50වෙනි පාර අදට 🎉

  • @lahirudananjaya7736
    @lahirudananjaya7736 3 หลายเดือนก่อน +117

    හම්බත් කලා මන් වීසිත් කලා බැරි කම හොදින් දන්නවා.. vibe ❤️

  • @Ramiya.official
    @Ramiya.official 2 หลายเดือนก่อน +155

    Sahara flash මේ Reggae සද්දෙ නම් මරු සහෝදරයෝ .! හදවතේ අඩියෙන්ම සුභපැතුම්.! උඩටම.. 🔝
    🔴🟡🟢✌🏾🍃🖤👽♣️🇱🇰

    • @ramiru14
      @ramiru14 หลายเดือนก่อน +3

      aniwa

    • @Shannon_Anthony
      @Shannon_Anthony 16 วันที่ผ่านมา +2

      Ramiya❤️❤️

    • @iroshanew8501
      @iroshanew8501 13 วันที่ผ่านมา

      හූ

  • @dulanimenaka505
    @dulanimenaka505 2 หลายเดือนก่อน +9

    ආදරෙයි සහරා ෆ්ලෑශ් කොල්ලෝ.ආදරෙයි .අපි ඉතාලියේ

  • @NimsaraJayasan-bi2qo
    @NimsaraJayasan-bi2qo 3 หลายเดือนก่อน +413

    අඩ්ඩො පහරක් පහරක් යකෝ😚100ගමනක් විතර ඇහුවා ❤️

    • @l.kn.n4491
      @l.kn.n4491 3 หลายเดือนก่อน +6

      😂😂

    • @lahirunimantha
      @lahirunimantha 3 หลายเดือนก่อน

      Pakaya​@@l.kn.n4491

    • @tharuamaa4954
      @tharuamaa4954 2 หลายเดือนก่อน +3

      😢😢😢

    • @Indikasilva-cd6nr
      @Indikasilva-cd6nr 2 หลายเดือนก่อน +3

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @GA.DIMA-870
      @GA.DIMA-870 2 หลายเดือนก่อน +1

      මමත් ❤❤

  • @dilandhanuka232
    @dilandhanuka232 4 หลายเดือนก่อน +50

    Sahara flash සුපිරිම කොර වෙන්නම දීලා තියෙනවා reggae nonstop එකනම්.fanta ගේ voice නම් ටිකක් හදලා වගේ තියෙන්නේ.studio වල sing කරලා out කරද්දි ඕන කෙනෙක් voice හදනවනේ කොහොමත් ඒක normal දෙයක් ඉතින්😁.චාමර රණවකගේ මල්සරා සිංදුව පටන් ගත්ත විදියයි ඒක sing කරපු විදියයි මරු 👌👌මල්සරා සිංදුවට flashback දෙන බැකින් එක වගේම සුපිරි sahara flash බැකින් එක.nonstop එකම අති සුපිරියක්.1:08 leed guitarist ගේ leed part එකත් ගින්දර 🥵.All the best sahara flash 😍❤️

  • @slthila2280
    @slthila2280 3 หลายเดือนก่อน +95

    මෙකයි චමර මෙලඩි එකයි දෙකම පිස්සුවක් 😍

  • @ShanRanasinha-gn1uv
    @ShanRanasinha-gn1uv หลายเดือนก่อน +16

    Sf මෙ විදිහට acoustic play කරන්න බැරිද හැමදාම 🤘😎♥️ පිස්සුවක් වෙයි🤘😎

  • @vidathkovidaliyanage5740
    @vidathkovidaliyanage5740 2 หลายเดือนก่อน +43

    මලක් ගහල අහන්න සුපිරියක් 🎭❤️

    • @mhmkhera7887
      @mhmkhera7887 13 วันที่ผ่านมา

      Ekenma 😂😂

  • @pasindu1072
    @pasindu1072 4 หลายเดือนก่อน +123

    Fanta නම් regee තමයි 🍁🎤

    • @wwrfernando3158
      @wwrfernando3158 3 หลายเดือนก่อน +4

      🎉

    • @tharuamaa4954
      @tharuamaa4954 2 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

    • @nuwankrishantha-q5u
      @nuwankrishantha-q5u 2 หลายเดือนก่อน +1

      ආයෙත් අහල. දෙකක් නෑ

  • @CRICKETVIBES-l5w
    @CRICKETVIBES-l5w 4 หลายเดือนก่อน +319

    ෆැන්ටානම් රෙගෙ තමයි නෙමෙ රෙගෙනම් ෆැන්ටා තමයි ❤️😻

    • @MalithlalPiyankara
      @MalithlalPiyankara 3 หลายเดือนก่อน +7

      L

    • @mmproduction1173
      @mmproduction1173 3 หลายเดือนก่อน +5

      Nane

    • @BrayanMadushan
      @BrayanMadushan 3 หลายเดือนก่อน +11

      chamara ranawaka danne neti porakda me😅

    • @asankajayasundara6175
      @asankajayasundara6175 2 หลายเดือนก่อน +6

      ​@@BrayanMadushanAI ban ubala ekama ekek gena marenne. Me manussayath kiyanava hodata

    • @BrayanMadushan
      @BrayanMadushan 2 หลายเดือนก่อน +4

      @@asankajayasundara6175 hodata kiynwa aulk na hariyata newei sinduwa kiynn ehmath seen ekk tiye. mkda fanto banto enna kalinui api regee ahuwe

  • @nilankasamarakkodi7666
    @nilankasamarakkodi7666 3 หลายเดือนก่อน +65

    කාලෙකින් සුපිරියක් ඇහුවා ෆැන්ටෝ❤️❤️❤️❤️

  • @DRGems7
    @DRGems7 2 หลายเดือนก่อน +28

    Superb ..❤❤❤ මල් සරා dena Vibe eka සුපිරි 🙏

  • @Chathuwa_ch
    @Chathuwa_ch 4 หลายเดือนก่อน +30

    Fanta නං රෙගේ නමා මචං❤බබායි,දිනායි දෙන සප් එක පට්ට

  • @HansakaRathnayake-j8p
    @HansakaRathnayake-j8p 4 หลายเดือนก่อน +58

    රෙගේ නම් සහරා ෆ්ලෑශ් තමා.....තද තද ....❤️✨😵‍💫

    • @manojdananjaya8232
      @manojdananjaya8232 2 หลายเดือนก่อน +1

      😂😂

    • @wolfyperera8935
      @wolfyperera8935 2 หลายเดือนก่อน +1

      Reggae hariyata ahala nati unta 😂

    • @KawishanEdirisinghe
      @KawishanEdirisinghe 2 หลายเดือนก่อน +2

      @@wolfyperera8935 ammo ammo ahal tiyn ekkena

    • @THE.FUTURE25-s
      @THE.FUTURE25-s 2 หลายเดือนก่อน +1

      ​@@KawishanEdirisinghe😂

    • @wolfyperera8935
      @wolfyperera8935 2 หลายเดือนก่อน +1

      @@KawishanEdirisinghe 🤣🤣 ahala blapan

  • @ChamindaAruna-j1c
    @ChamindaAruna-j1c 4 หลายเดือนก่อน +142

    ඒකෙන්ම අයියේ බොක්කෙන්ම කියන්නේ උබලා ඉන්න තැන දැක්කම පට සතුටක් දැනෙන්නේ ❤💐 මම ඉස්සල්ලම ශෝ එක බැලුවේ බුත්තල ඉස්සල්ලම ගහපු ශෝ එකක් එදා ඉදලා සහරා ෆැලැශ් එක්ක ජයවේවා ❤❤❤

    • @samanwijesuriya1880
      @samanwijesuriya1880 3 หลายเดือนก่อน +6

      Mama dakka ban fb wala fanta ta banala comments dala,banapu awn Thales athpudiyak wath gahanna bari awn

    • @NilanthiKumari-vb6ok
      @NilanthiKumari-vb6ok 2 หลายเดือนก่อน +3

      ❤❤❤❤

    • @ChamindaAruna-j1c
      @ChamindaAruna-j1c 2 หลายเดือนก่อน

      @@samanwijesuriya1880 ඒකෙන්ම ✊

    • @LasithaMadushanka-xl3xk
      @LasithaMadushanka-xl3xk 2 หลายเดือนก่อน

      Bvhggg

  • @wrdinuka3264
    @wrdinuka3264 2 หลายเดือนก่อน +34

    වෙරළු ගෙඩි පැහෙන කාලේ ඉදලම උබත් එක්ක හිටියා අයියේ ආදරෙයි ගොඩක් 🥰

    • @M.r-lm1uk
      @M.r-lm1uk 2 หลายเดือนก่อน +11

      චාමර අයියා නෙවේ යකෝ ඔයා🤣🤣✌️
      මේ ෆැන්ටා බ්‍රෝ😒❤️

    • @prasannadilshan9327
      @prasannadilshan9327 2 หลายเดือนก่อน +4

      ​@@M.r-lm1uk chamara aayyage sinduwak nee bro ekai kiyanna aththe🥹

    • @wrdinuka3264
      @wrdinuka3264 2 หลายเดือนก่อน

      E sahara flash panda kiyala mn dannawa sudu. Chamara aiyage sinduwak ekai ema comment keruwe😁

    • @wrdinuka3264
      @wrdinuka3264 2 หลายเดือนก่อน

      @@prasannadilshan9327 hmm😊

  • @NilagikaSadakumari
    @NilagikaSadakumari หลายเดือนก่อน +8

    තව අවුරුදු 100ක් ගියාත් මේ vibe eka tyei ee wagema ❤❤

  • @shashith3832
    @shashith3832 3 หลายเดือนก่อน +58

    SF කියන්නෙ කවදත් අලුත් වැඩක් කරලා අපිව පිස්සු වට්ටන ලස්සන බෑන්ඩ් එකක් ජයවෙන්න ඕනි ආදරෙයි හදවතින්ම ❤❤❤

    • @adithyasasmitha8105
      @adithyasasmitha8105 2 หลายเดือนก่อน +3

      Aniwa❤

    • @SahindiAwanthana
      @SahindiAwanthana 2 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

    • @SumuduKp-e9h
      @SumuduKp-e9h 29 วันที่ผ่านมา +2

      චාමර අයියගේ සිංදුව හොදේ

  • @ChamithNadeesha
    @ChamithNadeesha 3 หลายเดือนก่อน +130

    මේ අහන්නෙ කී වෙනි පාරද කියලා මතකත් නෑ සුපිරි සුපිරි සුපිරි සුපිරි ❤❤❤❤

    • @styleranga9805
      @styleranga9805 3 หลายเดือนก่อน

      Camara ayaa❤❤❤❤❤❤💪🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎶🎵🎶🎶🎶🎶🎶🎶🎶🎼💯🎼🎼🎼🎼🎼💯💯💯👍

    • @roshanmadhushanka4970
      @roshanmadhushanka4970 3 หลายเดือนก่อน +1

      Aththa bn me kiweni parada danna❤️

    • @AnuradhaHashan
      @AnuradhaHashan 3 หลายเดือนก่อน

      Attk💗

    • @udeshumayanga
      @udeshumayanga 3 หลายเดือนก่อน

      P
      P
      Pp
      P
      Pp
      P
      Pp
      P
      P
      Pp
      ​@@AnuradhaHashan

  • @Tworld-y2d
    @Tworld-y2d 3 หลายเดือนก่อน +20

    මිනිස්සු වෙනසක් කරන්න ඕනේ එහෙම කරහම අපිට වදිනවා රත්තරනේ ඒක මාර විදිහට 😌🖤

  • @ShenanMiron
    @ShenanMiron หลายเดือนก่อน +6

    දැනට මේක කීපාරක් ඇහුවද කියලා මතක නෑ. කොච්චර ඇහුවත් එපා නම් වෙන්නේ නෑ. 💗😍

  • @niroshanilminijayathilaka7161
    @niroshanilminijayathilaka7161 2 หลายเดือนก่อน +27

    100 wathawak witara ahuwa.. tawath ahanawa...adareii❤❤❤❤

  • @SamanKumara-u9r
    @SamanKumara-u9r 4 หลายเดือนก่อน +24

    ඒක ෆට්ටා ෆැන්ට ලස්සනයි ආදරේයි හැමදාම ❤❤

  • @DinukaHeshan-ig9ku
    @DinukaHeshan-ig9ku 3 หลายเดือนก่อน +31

    එකනම් පරරක් තමා 🍁 මල් පරක් ගහන ගමන් හැවෙම මම හිතටම වැදුන ❤😊

  • @chanakalahiru8986
    @chanakalahiru8986 3 หลายเดือนก่อน +28

    දෙවෙනි කමෙන්ට් එක දාන්නෙ මේ..Sound balance, Voice pitch eka, Riverb Next level ❤

    • @harshanaprasadofficial8772
      @harshanaprasadofficial8772 2 หลายเดือนก่อน +3

      Thnx bro...❤❤

    • @sawanidanuka835
      @sawanidanuka835 หลายเดือนก่อน

      පෑනීඩ නියමයී මම වසන්ත අයීයා ද

  • @weraduwawellalagesurangi8582
    @weraduwawellalagesurangi8582 2 หลายเดือนก่อน +13

    මල්සරා චාමර අයියා කිව්වාට වඩා හිට් උනෙ පැන්ටා අයියා කීවාම මාරයි💗💗

  • @LokkaLk
    @LokkaLk 2 หลายเดือนก่อน +12

    හම්බත් කලා මන් වීසික්කලා එක අහන්න ආවෙ.. 😍

  • @Coolboy-b8c
    @Coolboy-b8c 3 หลายเดือนก่อน +20

    කොච්චර ඇහුත එපා වෙන්නෙ නැහැ සුපිරි 🎉

  • @sinhalasongsandmoviesprodu5124
    @sinhalasongsandmoviesprodu5124 3 หลายเดือนก่อน +16

    මල්සරා ❤❤ Wow චාමර අයියා එකෙන්ම 😢

  • @ThemiyaKumara-tz2yh
    @ThemiyaKumara-tz2yh 4 หลายเดือนก่อน +59

    කොත්තු ගහන trend එක නැති කරන්න ඕන ජය Sf ❤

    • @ArunaPriyantha-g2v
      @ArunaPriyantha-g2v 4 หลายเดือนก่อน +3

      කොත්තු යුගය අවසන් දැන්

    • @hazy7ven347
      @hazy7ven347 3 หลายเดือนก่อน

      ​@@ArunaPriyantha-g2vedm awa kiyla western wala rock jazz pop wage music band nathi unada na ne. E wage thma brother beat band set wena set ekkuth innwa . Music culture 2k ❤

    • @ArunaPriyantha-g2v
      @ArunaPriyantha-g2v 3 หลายเดือนก่อน

      @@hazy7ven347 එක හරි නමුත් බහුතරයක් මේ ලෝකේ මිනිස්සු කැමති එකොස්ටික් හා සත්ත්‍රීය සංගීතයට

    • @ArunaPriyantha-g2v
      @ArunaPriyantha-g2v 3 หลายเดือนก่อน

      @@hazy7ven347 එක හරියට තේරුම්ගන්න. ඔයා අහන්න යාන්නි ගේ මියුසික් හා A. R රහුමාන්ගේ මියුසික් ෆලෝ කරලා බලන්න

  • @chathurangaonline4175
    @chathurangaonline4175 4 หลายเดือนก่อน +19

    ඒක වෙනම ලෙවල් එකක් බං...සුපිරිම 💓

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 3 หลายเดือนก่อน +13

    සහරා ෆ්ලෑෂ් සුපර් nastop 👈💕💕 ෆැන්ටා අයියේ සුපිරියක් 👌👌 🎹 🥁🎤🎤 හැමදාමත් ආදරෙයි sahara flash

    • @x__x3481
      @x__x3481 2 หลายเดือนก่อน

      Nastop ❌
      Nonstop ✔️

  • @musiclifesrilanka3220
    @musiclifesrilanka3220 4 หลายเดือนก่อน +9

    ජයවේවා කොල්ලෝ වෙනස් වෙනවා කියන්නේ මෙව්වා තමා පුතා

  • @කවලම්-music
    @කවලම්-music หลายเดือนก่อน +5

    තමාත් අහානවා බං සුපිරි 2024 .11.24 මචං අද අදට 150 වෙනි පාර අහන්නෙ සුපිරියක් පැන්ටා අයියා🌝🤌 20:29

  • @AnagipuraJagath1989
    @AnagipuraJagath1989 9 วันที่ผ่านมา +3

    ජීවිතේ ටික කාලේ ගොඩ යන්න මට ඕනා .
    ගේමක් මමත් ගහනවා .👍💯💯❤️💞💝😍

    • @JecikaNugera
      @JecikaNugera 3 วันที่ผ่านมา

      ❤ඒක හරි

  • @chandimamaduranga9361
    @chandimamaduranga9361 3 หลายเดือนก่อน +6

    බේස් තව ටිකක් ආවනම් මරුම තමා

  • @tharindupriyasankha1964
    @tharindupriyasankha1964 4 หลายเดือนก่อน +16

    සුපිරිම තමා බං ආයේ කියන්න වචන නෑ🤟💯💞sf✨️

  • @ArunaluMalshan
    @ArunaluMalshan 4 หลายเดือนก่อน +77

    මරු මරු ❤ 2030දි අහන් උන් ඉන්නවද

  • @sanjeewajayasinghe688
    @sanjeewajayasinghe688 2 หลายเดือนก่อน +6

    Paharaaaa...pada චාමර රණවක kaleee brooo... ❤❤❤

  • @WorldTube-nm8nw
    @WorldTube-nm8nw 2 หลายเดือนก่อน +4

    දාපු දවසෙ ඉදන් අහනො පට්ටම් ආදරෙයි SF ❤️

  • @laksitharuwan2542
    @laksitharuwan2542 3 หลายเดือนก่อน +16

    සුපිරි අයියෙ සිංදුව ජීවිතේ අැත්ත අැති සැටියෙන් තවමේවගේ සිංදුහදන්න👌❤👏💪💯🔥

  • @heshannavordya2955
    @heshannavordya2955 4 หลายเดือนก่อน +35

    10 පාරකට වඩ ඇහුව 🎉❤

  • @thaarujayasinghe
    @thaarujayasinghe 4 หลายเดือนก่อน +8

    Eka nm සුපිරි ayeth රැල්ලක් තමයි laga laga

  • @AruniAriyarathna-q8p
    @AruniAriyarathna-q8p 23 วันที่ผ่านมา +1

    ගැම්මක්

  • @kavidukavishka4574
    @kavidukavishka4574 หลายเดือนก่อน +1

    Maru asai aderei hamotam
    Danuska aiya thama athal eka maru
    e ka danne api witharai aderei 🎉

  • @Chefnavitasrilanka2000
    @Chefnavitasrilanka2000 4 หลายเดือนก่อน +9

    Sahara flash tharam adare band ekk thawath na patta 🎉 ohomma yam Good job ❤❤

  • @ChamudithaSandeepa-jd4bn
    @ChamudithaSandeepa-jd4bn 4 หลายเดือนก่อน +27

    Fanta නම් Reggae
    Reggae නම් Fanta
    All the best SF ❤😍

  • @naturaltravel-q9l
    @naturaltravel-q9l 4 หลายเดือนก่อน +8

    ජය💗

  • @chinthakasanjeewa7039
    @chinthakasanjeewa7039 วันที่ผ่านมา

    සුපිරි යාලුවා ආඩම්බරයි ❤❤❤

  • @RaviTiktok-sl
    @RaviTiktok-sl หลายเดือนก่อน +2

    Patta ayye

  • @Mr.Dev28
    @Mr.Dev28 4 หลายเดือนก่อน +15

    අම්මෝ වැදුනා 😍😎 ෆැන්ටා ගැහුවට වදින්නෑ කිව්වොත් කනට දෙකක් ගහලා මේක පෙන්නපල්ලා 😂😂

  • @ThemiyaKumara-tz2yh
    @ThemiyaKumara-tz2yh 4 หลายเดือนก่อน +14

    Bass පාර දෙනව රිදෙන්නම❤

  • @isukaamaneth5371
    @isukaamaneth5371 4 หลายเดือนก่อน +15

    Shan niroge song eka maru❤🤗

  • @Radikal-notes
    @Radikal-notes 2 หลายเดือนก่อน +2

    Wow great පට්ට බැකින්ග් 😍😍 original version ekata wada. Hodai malsara

  • @richWay-f4n
    @richWay-f4n 15 วันที่ผ่านมา +2

    අඇත්තටම මේක හොදම fantata...❤

  • @LahiruSurangana-zz6vv
    @LahiruSurangana-zz6vv 3 หลายเดือนก่อน +9

    Wow 🔥🖤🎤💯🎧Qulitiyak, superiyak, paharak👌🔥

  • @shehanhansa3418
    @shehanhansa3418 4 หลายเดือนก่อน +6

    දිගටම කරගෙන යන්න..වාසී❤

  • @gihanprasanna5148
    @gihanprasanna5148 4 หลายเดือนก่อน +8

    Ekanam supiri cover eka attata ragge eka patta key bordnm supiri❤❤❤❤

  • @rienzieishan4172
    @rienzieishan4172 หลายเดือนก่อน +1

    සිංදුව චාමරගේ උනාට Fanta කියන තරම් feeling එක තමයි හොදම

  • @susiljayakody9088
    @susiljayakody9088 26 วันที่ผ่านมา +1

    Ela sahara flash

  • @DasunUMA1
    @DasunUMA1 4 หลายเดือนก่อน +6

    සහරා Flash Next Level පිස්සු Backing.❤❤❤❤❤

  • @ishanudayanga5859
    @ishanudayanga5859 4 หลายเดือนก่อน +8

    ලීඩ් පාර ❤❤❤❤

  • @roshanmadumal7358
    @roshanmadumal7358 3 หลายเดือนก่อน +4

    ඇග හිරි වැටෙනව ඕයි සිරා♥️😘

  • @wajiranirmal25
    @wajiranirmal25 14 วันที่ผ่านมา +1

    මරු මරු එකනමි

  • @saneth9450
    @saneth9450 2 หลายเดือนก่อน +3

    අඩෝ පිස්සුවක් ඒකනම් 🖤

  • @SURESHMADU-ew6kf
    @SURESHMADU-ew6kf 4 หลายเดือนก่อน +6

    ආසම බෑන්ඩ් එක ❤❤

  • @KokilaVithanage
    @KokilaVithanage หลายเดือนก่อน +2

    සුපිරියි ඒක නම් කීපාරක් ඇහුවත් මන්දා.❣️❣️

  • @AaaBbb-n9g
    @AaaBbb-n9g 2 หลายเดือนก่อน +4

    මරු සින්දුව තේරුමක් තියනවා වෙන සින්දු වගේ නේ මේ ඉ බන් 👍👍👍👍❤️❤️

  • @nuwansanjaya5209
    @nuwansanjaya5209 หลายเดือนก่อน +2

    Supiriyak sahara flash❤ ❤ Gemak mamath ahanawa kiyala kiyanne. Eka niwaradi kala nam thawath patta

  • @Kusaludith44
    @Kusaludith44 2 หลายเดือนก่อน +11

    දාපු දවසේ ඉදන් හැමදාම අහනවා සැපක් ❤❤

    • @LakshanRavindu-xx3pk
      @LakshanRavindu-xx3pk หลายเดือนก่อน

      මේක්ස් චාමරගෙනෙ බං

  • @tharidupathum1958
    @tharidupathum1958 2 หลายเดือนก่อน +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මේක සුපිරියක් පැන්ටෝ😍✊❤️

  • @krishmobile8555
    @krishmobile8555 2 หลายเดือนก่อน +3

    සුපිරි සුපිරි ,,,.☝

  • @Kanimax6456
    @Kanimax6456 หลายเดือนก่อน +3

    අහද්දි අහසෙ පා වෙනො වගේ දැනුනා❤❤❤

  • @dineshmadusantha5818
    @dineshmadusantha5818 8 วันที่ผ่านมา +1

    සුපිරි ආදරේයි❤❤

  • @senurasasmitha510
    @senurasasmitha510 11 วันที่ผ่านมา +2

    අඩියක් ගහන ගමන් අහන්නෙ ❤

  • @ManukaSangeeth-t9s
    @ManukaSangeeth-t9s 3 หลายเดือนก่อน +7

    මේ සිංදුව විතරද අහන්න තියෙන්නේ අහනවා ගෙදර උනුත් යකෝ ❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰

  • @dilharalakshinidil
    @dilharalakshinidil 2 หลายเดือนก่อน +31

    Fatta ane..චුට්ටක් බීලා ඉන්න වෙලාවට පොඩි ඩාන්ස් එහෙම දාලා ෆන් එකක් ගන්න ❤😍

  • @PradeepaSahabandu-r7o
    @PradeepaSahabandu-r7o หลายเดือนก่อน +5

    ගැම්මක් තමා ඉතිම්😅❤

  • @PahanTimira-s9z
    @PahanTimira-s9z หลายเดือนก่อน +1

    Maru ane...ahinsaka katahadak.❤️❤️

  • @sandunisithara9056
    @sandunisithara9056 2 หลายเดือนก่อน +2

    කාලෙකට පස්සෙ Shahara Flash ලස්සන Nonstop එකක් කරලා. 🤍 ඒක මරු.

  • @Eranga-Lochana
    @Eranga-Lochana 4 หลายเดือนก่อน +18

    Reggae punch eka superb 👏👏

  • @thanushkarathnayaka2485
    @thanushkarathnayaka2485 2 หลายเดือนก่อน +2

    Supiri fantaaaa♥️♥️♥️♥️♥️

  • @DewmikaChamod
    @DewmikaChamod 2 หลายเดือนก่อน +7

    දවසට 10 පාරකට වඩා අහනවා ❤

  • @rasikaindunil6640
    @rasikaindunil6640 2 หลายเดือนก่อน

    චාමර රණවක කියන්නේ වැඩ්ඩෙක් තමයි ඉතින්, ඇත්තටම චාම ඔයා පොරක් ඒවගේම චරිතයක්, ඔයාගේ සින්දු මුළු ලංකාවම කියද්දි මතුගමට ලොකු ආඩම්බරයක් ,,, ආදරෙයි ආදරෙයි අහස තරම්. ❤

  • @AthulaPradeepKumaraUdayakumara
    @AthulaPradeepKumaraUdayakumara 22 วันที่ผ่านมา

    චමර අයියා තමයි චරිතෙ කවුරු කිවුවත් මල් සරා හිට් උනා ❤❤👊

  • @ThiliniTharaka-u4m
    @ThiliniTharaka-u4m หลายเดือนก่อน +4

    මම අසයි 😅😅😅😅😅😅❤❤❤❤❤

  • @PrasathLanka
    @PrasathLanka 3 หลายเดือนก่อน +16

    Wow shahara flash ❤ nice

  • @lakshachinthani6580
    @lakshachinthani6580 4 หลายเดือนก่อน +7

    අම්මො සැප පහරක් 💙💙💙

  • @SureshCharaka
    @SureshCharaka หลายเดือนก่อน +1

    නියමයි

  • @Nuwan_Kavi
    @Nuwan_Kavi 21 วันที่ผ่านมา +1

    ❤me song eka ahanakota hitata marama sanasillak tienne❤❤jayaweva🎉

  • @eranga_h7222
    @eranga_h7222 4 หลายเดือนก่อน +8

    පාවෙන ජාති ❤

  • @bendiff5886
    @bendiff5886 4 หลายเดือนก่อน +11

    Mn asama charithe 😍😍 fanta aiya adarei ❤❤❤ marena kalma kohe kohoma ahunath chamara aiyata wage adare karana ekama adare

  • @nipunakshaya1044
    @nipunakshaya1044 3 หลายเดือนก่อน +56

    චාමර රනවක කියන්නෙ හදවතේ ගායකයෙක් නමුත් ඒ සිංදුව ඊට වඩා පොඩි රහක් තීනව ෆැන්ට කියද්දි❤️

    • @NuwanthaLakshan-do4qv
      @NuwanthaLakshan-do4qv 3 หลายเดือนก่อน +4

      Mekai machan gayaka hoda unath wachna hoda unath wadak na agata wadina backing ekak naththm chamara aiyt mn godk adareeii my favorite eth eyat e sinduwt hariyna backing ekak labune na😢 mn balan inne sf ekka eygen oya sinduwa ahanna❤

    • @niranjanthisera1027
      @niranjanthisera1027 2 หลายเดือนก่อน +2

      උඹ චාමර කියනවා අහලා නෑ බං

    • @niranjanthisera1027
      @niranjanthisera1027 2 หลายเดือนก่อน

      @@NuwanthaLakshan-do4qv th-cam.com/video/A_EQGKxK3UE/w-d-xo.htmlsi=JkNX6AuPQlV_NBRq අහලාබලපං

    • @KingSani-r4f
      @KingSani-r4f 2 หลายเดือนก่อน +2

      ​@@niranjanthisera1027චාමර කියද්දී තමා දැනෙන්නේ හදවතටම ❤️

    • @nalinisuru464
      @nalinisuru464 หลายเดือนก่อน +2

      අහල බලපන් දැන් චාමරගෙ එකත්..