ජැක්සන් ඇන්තනී දැන් කෝ ? සුනිල් ආරියරත්නයන්ගෙන් සැර උත්තරයක් ! - Senior Professor Sunil Ariyaratne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 มิ.ย. 2023
  • ජැක්සන් ඇන්තනී දැන් කෝ ? සුනිල් ආරියරත්නයන්ගෙන් සැර උත්තරයක් ! - Senior Professor Sunil Ariyaratne
    ----------------------------------------------------------------------------------------------------------
    නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
    📌 www.nethfm.com​​
    📌 nethnews.lk​​
    Like our Official Facebook Page :
    / nethfm
    / nethnewsofficial
    / nethgossip​​
    Follow our Official Instagram Page : / nethfmlk
    Follow our Official TikTok Account : / nethfm
    #nethfm #KsheeraSagarayaKalabina​​​​​​​​​​​​ #jacksonanthony
  • บันเทิง

ความคิดเห็น • 196

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +8

    මේ ලෝකයේ ජීවත්වෙන මිනිසුන් හරිම දරුණුයි මහත්මයෝ...
    මිනිසුන් ඇදුම් මාරු කරනවා වගේ හරිම ඉක්මනින් වෙනස්වන සිත් තියෙන්නේ හැමෝටම නෙවෙයි සමහර අයට .........
    ඒ බැනුමත් උතුම් ආශීර්වාදයකට හරවා දමන්න විශ්ව මව්නි...
    සත්‍යය හරිම ප්‍රබල දෙයක් ..
    තුණුරුවන්ගේ අනන්ත මහා ආශීර්වාද ගුණ බලයෙන් එතුමන්ට ඉක්මන් නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනය කරනවා !
    මා කල පිං කුසල් අල්ප මාත්‍රයක් හෝ තිබේ නම් ඒ පිංද එතුමන්ට අනුමෝදන් වේවා , වෙත්වා, වෙම්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @augustagee6864
    @augustagee6864 ปีที่แล้ว +11

    අපරාදේ මේ තරම් රටටම ප්‍රසිද්ද
    හැම හැකියාවක්ම තිබූන ශක්තිමත් පූදූම මනූසයෙක් ලද දෙයින් සතූටූ වෙලා හිටියනමි අදටත් රජෙක් තමයි
    ඔබට ජේසූ පිහිටයි

  • @devuminfernando9252
    @devuminfernando9252 ปีที่แล้ว +12

    ජැක්සන් ඇන්තනී නොමැරෙන්නේය ඔහු තව දුරටත් අප අතර ජීවත් විය යුතුය ඔහුට නිරෝගී සුවය පතමු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 ปีที่แล้ว +37

    ජැක්සන් ඇන්තනී ශ්‍රේෂ්ඨ , ජ්‍යෙෂ්ඨ කළාකරුවාණන්ට ඉක්මන් පූර්ණ සුවය ලැබේවා !🙏💐

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 ปีที่แล้ว +2

    ඉක්මනින්ම සුවපත් වේවා....🙏..මම කැමතිම රංඟන ශිල්පියෙක් නුඹ.🌷.

  • @christinechandani126
    @christinechandani126 9 หลายเดือนก่อน +1

    රෝහල්ගතව දින 458 සිටි ජැක්සන් ඇන්තනි මහතා මියයන තුරුම හුස්ම ගෙන ඇත්තේ පවුලේ ඥාතීන් සහ හිතවතුන් රෝහලට පරිත්‍යාග කළ machine එකෙනි.❤

  • @budigamage2254
    @budigamage2254 ปีที่แล้ว +4

    කලා කාරයෙක් හැටියට ඉතා වටිනා පුද්ගලයෙක්. ඔහුගේ හැකියාවන් මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන්ම යමක් කරන්න හැකයාවක් තිබුණා කෙනෙකි

  • @sandunfernando2048
    @sandunfernando2048 ปีที่แล้ว +10

    ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරනවා අපේ ආදරණීයන්ට❤❤❤

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +2

    මගේ ලෝකයේ 🌎 හැමදාම වගේ හිටපු පනා පුත්‍ර කුහුඹු පැණියා....
    💮
    පොඩි කාලේ ඉඳන්ම ඔබට නොදැනී ඔබේ පසු පසම හිටියා.
    සොඳුරු මහල්ලෙකු වී ජීවිතයේ අවසාන කාලය ගත කරන්න ඔබ කළ ප්‍රාර්ථනා.....
    වැටෙන වැටෙන හැම වෙලාවෙම මගේ හිත අස්සේ දෝංකාර දුන්නා.

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 ปีที่แล้ว +6

    මෙයත් අපරාදේ රනිල් ගේ පාලනයට ගත්තා උපකුලපති කමක් දිලා

  • @padminijayamanna1799
    @padminijayamanna1799 ปีที่แล้ว +35

    ජැක්සන් ඇන්තනීයන්ට හැමදාම ගවුරව ,ආදරය කරපු කෙනෙක් මම ,හැමදාම ඉක්මන් සුවයම ප්‍රාර්ථනා කරන කෙනෙක් මම ,ඒ දැනුම මේ ලක් පොලවෙ කිසිම මිනිසෙකුට නෑ

    • @funnysl8695
      @funnysl8695 ปีที่แล้ว +1

      ඔයා හිතන්න තරම් 😂

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw ปีที่แล้ว

      ආදරනිය.කලාකරැවානනි.ඉක්මනින් ම.සුවපත්.වේවා

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm ปีที่แล้ว +1

      දැනුම... ඉතිහාසෙත් වෙනස් කරා මතකයි😂

    • @lakshmanperera9018
      @lakshmanperera9018 ปีที่แล้ว

      ඉතිහාසය ගැන පච කතා මවලා කිව්වාම ඒකට අභියෝග කරන්න අමාරුයි. අපිට ඉතිහාසෙට ගිහින් හරිද වැරදිද කියලා හොයාබලන්න බැහැනේ....😊

    • @lakshmanperera9018
      @lakshmanperera9018 ปีที่แล้ว

      ඉතිහාසය ගැන පච කතා මවලා කිව්වාම ඒකට අභියෝග කරන්න අමාරුයි. අපිට ඉතිහාසෙට ගිහින් හරිද වැරදිද කියලා හොයාබලන්න බැහැනේ....😊

  • @sarangaliyanaarachchi8808
    @sarangaliyanaarachchi8808 ปีที่แล้ว +3

    මෙයා මේ ජැක්සන්ගේ තුවාලේ පාර පාර මෙයාගේ ෆිල්ම් එක මාකට් කරනවා...
    ජැක්සන් අර වගේ බලු කතාවක් කියද්දි මෙයාලා කොහෙද දන්නෙ නෑ ඉදියේ.. රටේ දේශපාලනය වෙනස් කරන්න මිනිස්සු නොමග යවන්න ජැක්සන්ගේ කතාව ගොඩක් බලපෑවා.. ඒකාලේ මේ නාඩගම් කාරයො කොහෙද ඉදියේ ? මුන් හොද නලුවෝ.. හොදට රගපාන්න දන්නවා එදත් අදත් හෙටත්...
    මේ නාකි ටික මහින්ද රජු ගැන ෆිල්ම් එකක් හැදුවේ නැත්නම් අපි පුදුම වෙන්න ඕනේ දවසක.. 🤨🤨🤨

  • @tharushianjalee3327
    @tharushianjalee3327 ปีที่แล้ว +5

    ජැක්සන් මාමිට මම ගොඩක් අදරෙකරන කෙනෙක් එවගෙම ගුරව කරන කෙනෙක් මම හැමදාම ප්‍රාර්ථනා කරන්නෙ ඉක්මන් සුවය ලැබේන්න කියලා ජැක්සන් මාමි කියන්නෙ කොච්චර හොදකෙනෙක්ද ... නිහතමානී කෙනෙක්... අපේ ප්‍රර්ථනයත් ජැක්සන් මාමි නැවත නැගිටින එක අනෙ ජැක්සන් මාමිට කදකරන්න පුළුවන් උනාන් පෙර මතකයෙන්ම ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජැක්සන් මාමිගෙ කඩහට අහන්න ආසයි ජැක්සන් මාමි දෙබයින් නැගිටිටලා ඉන්නවා දකින්නාත් ආසයි

    • @nilminiram4197
      @nilminiram4197 ปีที่แล้ว

      මාමි මිනිස්සුන්ගේ සල්ලි හොරා කෑව කෙල්ලේ..😂😂

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว

      ​@@nilminiram4197සක්කිලි ජෙප්පන්ගේ එකම බලාපොරොත්තුව මාලිමාව උඩින් ම දිනවමූ.

  • @sangadasahalanayake9382
    @sangadasahalanayake9382 ปีที่แล้ว +14

    ඒ කියන්නෙ මහින්ද සහ හොරුන්ට යලිත් බලයට ආවට කමක් නැහැ කියලත් යමෙකුට තර්ක කලහැකියි

    • @seemakatipeyarachchi3117
      @seemakatipeyarachchi3117 ปีที่แล้ว +2

      ඔබ හරි අපේ රටේ දේශපාලනය කරන උන්ගෙන් සීයට අනූනමයයි දශම නමයක්ම හොරු.

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว +1

      ​@@seemakatipeyarachchi3117ජේවීපී බල්ලෝ ත් කාලකන්නි හොරු

    • @sangadasahalanayake9382
      @sangadasahalanayake9382 ปีที่แล้ว +1

      @@mortzkizshikesh9375 මේ වගේ වේදිකා වල ගැරඩිත් නයි වගේ රගනව.මුගටියො රැවටෙන එකක් නෑ

    • @dushsh4857
      @dushsh4857 ปีที่แล้ว

      තමන්ට බලයට එන්න බැරි එකට අනුන්ට සාප කරලා වැඩක් නැ නිකන් පව් පිරෙනවා

    • @nuwaniakarsha9350
      @nuwaniakarsha9350 ปีที่แล้ว

      හොරා කාපු සල්ලි දේපොළ සියල්ල දීලා මරපු මිනිස් ජීවිත ආපහු දීලා අපේ vinasa කරපු තරුණ කාලයත් ආපහු දීලා ආවොත් සලකල බලන්න පුළුවන් 😂😂😂😂

  • @gaminiabeyratne775
    @gaminiabeyratne775 ปีที่แล้ว +11

    ජැක්සන් මහතාණෙනි! ඔබට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි

  • @lahiruferdinandis8198
    @lahiruferdinandis8198 ปีที่แล้ว +19

    වටිනා මීනිසෙක්. රජය සෑම ප්‍රයත්නයක්ම දරා හෝ ජැක්සන් ඇන්තනීව සුව කරගත යුතුමයි ❤️

    • @funnysl8695
      @funnysl8695 ปีที่แล้ว +1

      හොරකන් කරගතු ඒවාට මොකෝ කියනේ 😂

    • @ranimukarjee8037
      @ranimukarjee8037 ปีที่แล้ว +1

      මැරුන කෙනෙකුට කොහොමද පන එන්නේ

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว +2

      ​@@funnysl8695ඕක සක්කිලි ලපයාගෙන් අහන්න.

    • @malaniweerasekara2995
      @malaniweerasekara2995 ปีที่แล้ว +1

      ජැක්සන් නැවත ඉපදෙන්නෙ නැහැ ...කර්ම පල දීමක්.

    • @ranimukarjee8037
      @ranimukarjee8037 ปีที่แล้ว +3

      @@malaniweerasekara2995 අනිවාර්යයෙන් බුදුන්ට අපහාස කරේ දෝනි ඇන්දා නාමල්ගේ කරේ ගහන්න..අන්තිමට කෙල්ල නතර වුනේ මිනිස්සු 3 ක් බැදලා

  • @gayanimirando9529
    @gayanimirando9529 ปีที่แล้ว +3

    මේ සියයල්ල ඔහුගේ කර්මය නොව.. අපේ.. අපේ දරුවන්ගේ.. නූපන් පරපුරේ, රටේ අවාසනාව... උගතුන් කලාකරුවන් නැති පාලු කතරක අපි අනාතයින් වෙලා..

  • @sampathjayasumana6997
    @sampathjayasumana6997 ปีที่แล้ว +7

    හරිම කණගාටුයි..අති දක්ශයෙක්..නිරුවත්ව දේශපාලක සුනඛයන්ට කඩේ යන අනෙක් කලාකරුවන්ටත් හොඳ පාඩමක්..ඉක්මන් සුව...

  • @chandimabandara1995
    @chandimabandara1995 ปีที่แล้ว +4

    Sunil sir unath...
    Me Raja katha paththakata dala..
    Rate minissunta mole padena..hithanna deyak thiyena film ahema kala nam godak watinawa

  • @chandralakshmi7485
    @chandralakshmi7485 ปีที่แล้ว +8

    ජැක්සන් විතරයි නොමැරෙන්න ඇවිත් ඉන්න කෙනා මේ ලෝකෙ

  • @TheNimaldez
    @TheNimaldez ปีที่แล้ว +2

    Very outstanding personality! Very opportune and good reflections of his outstanding contributions to sri Lankans by this learned professor. Thank you very much. Our prayers are with him, his speedy recovery❤

  • @naliniekodikara1329
    @naliniekodikara1329 ปีที่แล้ว +2

    හරිම සතුට ට පත් වුනෙමි .ඉතාම උසස් ගායනක් රූපවාහිනී තුළින් ඉදිරිපත් කිරීම ගැන දකින්න ලැබීම ගැන වඩාත්ම ශුභවාදීව තුටු වුනෙමි .ජය වේවා . නාලිනී ටීචර් .

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 ปีที่แล้ว

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා

  • @lillyd3016
    @lillyd3016 ปีที่แล้ว +11

    දැන් අවුරැද්දක් විතර එකම තැන එකම විදියට සිහිසුන්ව ඉන්න නිසා නැවත යථා තත්වයට පත්වීමේ හැකියාව මදි කියලා අපිට හිතෙනවා quality of life එක නැතිවෙලා ඒ වගේ කෙනෙක්ව ඔහොම කාලයක් තියං ඉන්න එක ජැක්සන්ට කරන අගෞරවයක් හැටියටයි මට දැනෙන්නෙ. මොකක් හෝ හාස්කමකින් ආයෙ නැගිට්ටත් ඔහුගේ වයසත් සමග පෙර විදියට නැවත යථා තත්වයට පත්වේවි කියලා හිතන්න අමාරැයි ඔය අත්දැකීම විදලා ඇති හැම කෙනෙක්ම ඔය තරං කල් තමංගෙ සහෘදයන්ව විඩාවට පත්කරලා නැහැ ඔහුට හෝ ඇයට තම ආත්මයෙන් මිදී ස්වර්ගයට හෝ දිව්‍ය ලෝකයට යන්න ඉඩ දීම තමයි කල යුත්තෙ

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 ปีที่แล้ว +2

      අර රාජපක්ෂ වටේ ඉන්න සහ හිටපු උන් වගේ ජැකාගේ පවුලේ අයත් එයා හිටියොත් තමයි එයාල බැබලෙන්නෙ. එයාලගේ දක්ෂ කම් තිබුනත් රාජපක්ෂ ලට වගේම රජ පිස්සුව තියෙන පවුලක්

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว

      ​@@imadurawalamadurawala6776අර කෙබරකුමාර වටේ ඉන්න මී හරක් වගේ ද ඕයි?

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd ปีที่แล้ว +2

    ජැක්සන් සුපිරි නලුවෙක් මිනිස්සු පෙන්වන්නේ දේශපාලන වයිරය ජැකා හරහා මිනිස්සු වැරැදි නැහැ

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว

      මිනිස්සු කිව්වේ ජේවීපී බල්ලෝ ද?

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว +10

    ඉතාමත් ඉක්මනින් ඇන්තනි සුව වේවා කියා පතනවා 🙏
    කුහකයන්ගෙ කට වැහේවා නැවත වචනයක්වත් කතා නොකරන්න

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nilminiram4197
    @nilminiram4197 ปีที่แล้ว +12

    මේ මහාචාර්ය ලියපු සිංදු එක්ක ඒ කාලේ අපි හිතුවෙ මිනිස්සුන්ට මාර ආදරේ පොරක් කියලා ...ඒත් ඊට පස්සෙ එයා ලිව්වෙත් නෑ මන්දා නාලිනී ගැයුවෙත් නෑ..88/89 පස්සෙ සමාජ අසාධාරණය ලෙෆ්ට් උනා වගේ තමා හැසිරුණේ.. ඒ කියන්නේ ඒ ගොල්ලන්ට තිබුනේ සමාජෙ ගැන ප්‍රශ්නයක් නෙමේ එවකට ආන්ඩුව එක්ක ප්‍රශ්නයක් වෙන්න ඕන...හැබැයි හොදට හම්බු කලා ජෝඩුව ...ඊට පස්සෙ සද්ද වහලා ඉදලා අරගලේ ට ගිහිං මූන පෙන්නුවා ලකුනු දාගන්න .සැබෑ සමාජ ශෝධකයෝ කාලෙන් කාලෙට නිදා ගන්නෙ නෑ...හැමදාම අවධියෙන්...

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว +2

      දිගටම ජෙප්පො වෙනුවෙන් කඩේ යන්න ඕන නේද 😅😅😅😅?

    • @hirunanimsara2084
      @hirunanimsara2084 ปีที่แล้ว +1

      ​@@mortzkizshikesh9375 අනේ පලයන් බයියා.

    • @dharmawilabodaarachi1528
      @dharmawilabodaarachi1528 ปีที่แล้ว

      😊

    • @sunilfernando9928
      @sunilfernando9928 ปีที่แล้ว +1

      හරියට හරි .....අරගලෙන් පාලනය පෙරලෙයි කියා ඉක්මන් අනුමානයකට ගිය තුමා ගෝල්ෆේස් වලට මූණ දා ගත්තා....පෙරලියක් වුනා නම් ඒකෙ ඉදිරිපෙල නායකයො වෙනවා

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว +2

      ​@@sunilfernando9928ජෙප්පො පස්සේ ගිය සක්කිලින්ට උනේ ඔය ටිකම තමයි 😅😅😅

  • @swarnaathulathmudali7616
    @swarnaathulathmudali7616 ปีที่แล้ว +1

    Get well soon.

  • @LasanPeiris-mb9mf
    @LasanPeiris-mb9mf ปีที่แล้ว +1

    අපායේ ඉන්නෙ .ඉන්න ඕනා තැන....

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 ปีที่แล้ว +21

    මේ ලොව මරණය හැමෝටම පොදුයි. කිසිවෙකුටත් එයට අභියෝගය කල නොහැක. මේ මනුස්සයට නිදහසේ මැරෙන්න නෑ.

  • @ruchiranilmini2137
    @ruchiranilmini2137 ปีที่แล้ว +1

    😮

  • @denaliwarnakula7684
    @denaliwarnakula7684 ปีที่แล้ว +1

    තමුන්ට අසනීප වෙලා ICU bed එකක් ඕන උනු දාට කාට කාටත් තේරේවි

  • @kumarapathirana9553
    @kumarapathirana9553 ปีที่แล้ว +2

    මහචාර්‍ය තුමනි එහෙම දෘෂ්ඨ ජනතාවක් මේරටේ හැදෙන්න දායක උනේ කවුද... ජැක්සන් පවු තමා ජනතාවත් දෘෂ්ඨයි තමා ඒ සාමාන්‍ය ජනාතාවට ඉහලින් ඉන්න හැමෝම ජනතාවගේ පැත්තට කියල කෙලගහන්නේ උඩබලාගෙන නේද.. නිහඩව බලාසිටින උගතුනුත් දෘෂ්ඨයි නේද...

  • @nimalrajapaksa4454
    @nimalrajapaksa4454 ปีที่แล้ว +2

    This is a Marketing program. not to worry. Sunil is silently using Jackson's situation to sell his product. just keep cool.

  • @d.w.wijemanna1725
    @d.w.wijemanna1725 ปีที่แล้ว +1

    You think only of your side but not about coman people in the country.

  • @nishanthakangara7255
    @nishanthakangara7255 ปีที่แล้ว

    ඇතා ගැන කතා කිරීම දුෂ්ට වෙන්නෙ කොහොමද මිනිසාට සමාන ජීවිත් වීමේ අයිතියක් සතුන්ටද ඇත

  • @nilminiram4197
    @nilminiram4197 ปีที่แล้ว +3

    මේ නිවේදිකාවට ක ක්ක බරක් ඇවිල්ලද..එයා හිතන්නෙ ඒක ලස්සනයි කියලද😂😂😂

  • @samangammeda3995
    @samangammeda3995 ปีที่แล้ว +7

    තවත් එක
    නාටකයක
    අවසානය එසේ සිදු විය
    තව පලයල්ලා කඩෙ
    පවතින දේශපාලන පක්ෂ නායකයින්ට
    ඔය හැමෝටම සුබ
    නිවන් පිණිසයි
    ඒක
    කාටත් පොදුය

    • @spdarmadhasa3186
      @spdarmadhasa3186 ปีที่แล้ว

      Hariyatama hari denum parassyata desapalanaya awama janathawa poth kiyawanne ne aladema films balanneth ne

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว +1

      කෙබරකුමාරට ත් නිවන් සුව ලැබේවා ලපයාට 😅😅😅!

    • @mangalikaperera1393
      @mangalikaperera1393 ปีที่แล้ว

      ​@@mortzkizshikesh9375👍

  • @sunilhewage1684
    @sunilhewage1684 ปีที่แล้ว +2

    මේ රටේ හොරෙක් නොවන එකෙක් සොයා ගැනීමට අපහසු යි.

    • @araliyathenuwara7199
      @araliyathenuwara7199 ปีที่แล้ว

      Ow Sunil therenne na.putin wage kenek ape rata baragaththoth ape rata hadaida

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว

      ​@@araliyathenuwara7199ඇයි කෙබරකුමා?😂😂😂

  • @patrickkeil4946
    @patrickkeil4946 ปีที่แล้ว

    Maranaya kawada ho niyathai

  • @shiraneefernando870
    @shiraneefernando870 ปีที่แล้ว +1

    Your friendship with Jackson is not important to the citizen. He has done immense harm to our Country with Mahinda Rajapakse.

  • @ShaanthiShaanthi-qh4js
    @ShaanthiShaanthi-qh4js ปีที่แล้ว +1

    Ape rate einne kuhaka minisu mahattyo apita mehema wela tiyenne ekaei budusaranai jaksan anthani mahathya ta

  • @marasinghe702
    @marasinghe702 ปีที่แล้ว +8

    ජැක්සන්ලා මහින්දලා එක්ක එකතු වෙලා නිදන් ටික ඔක්කොම ගත්තා ඒ සාපේ තමයි ජැක්සන්ට වැදුනේ මහින්දයා බුදුහාමුදුරුවන්ගේ නැයේ කිවුවා ඔකාට ඒ සාපේම තාම වැදුනේ ඔය වගේ එවුන් මොකටද රටටම සාපයක්. සුනිල් ආරියරත්න ඔබ තුමාත් ඔය අනතුර සමාන්‍ය මනුස්සයෙක්ට උනානම් ගනන් ගන්නේ ත් නෑ .

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว

      ඕක කිව්වේ කෙබරකුමා ද?

    • @shyamilarathnayaka
      @shyamilarathnayaka 9 หลายเดือนก่อน

      @@mortzkizshikesh9375😅😅😂😂

  • @pushpaamarasingha3174
    @pushpaamarasingha3174 ปีที่แล้ว +2

    Triple gem bless you

  • @Orang-Down
    @Orang-Down ปีที่แล้ว +1

    The Only IMOTAL Personality ... is Jackson.... සතුන්ට මිනිසාට වඩා මේ ලොව අයිතියක් ඇත ... මක්නිසාද ඔවුන් පරිසරය විනාශකලේ නැත....

  • @Sanjeewa3344
    @Sanjeewa3344 ปีที่แล้ว +2

    අනෙ මහත්තයො ජැකගෙ බුද්දිය මුලු ලන්කාවම දන්නවා ,බුදුන්ගෙ නැදැයො කිවුවෙ ඔහුගෙ භුද්දිය වැඩිනිසා වෙන්න ඇති,ප්‍රාතිහාරය පාන්න ඔහු කවුද

  • @samasenadeera120
    @samasenadeera120 ปีที่แล้ว

    jaksonta ikkman suwaya labewa...

  • @ranjithliyanage6086
    @ranjithliyanage6086 ปีที่แล้ว

    කෙතරම් බලවත් උනත් ;, ගතිගුණ හා ප්‍රතිපත්ති වලින් තිරස්චීන දේශපාලන බලය හදුනා නොගත් ජැක්සන් ගැන හරිම කනගාටුයි .රටට පිරිමැසිය නොහැකි පාඩුවක් ..
    ජැක්සන් රටට අවැඩ දායක පුද්ගලයන් හදුනා නොගෙන චරිත සහතික දීම් හැර රටට වෙනත් වරදක් කර නැහැ .
    ලංකාවේ පවතින ප්‍රධාන ආගම් හතරේම ආගමික ප්‍රතිපත්ති බලයෙන් රෝග ආබාධ සුව වන බව සදහන් .එහි ප්‍රබල සත්‍යයක් ඇති බව අත් දැකීමෙන් දනිමි .
    රටට.සමාජයට ජැක්සන්ගේ මනස හිත විශාල මෙහෙයක්. ඉටුකල බව සත්‍යයකි .
    එහි ප්‍රතිපල සමාජයේ යහ පැවැත්මට අදත් පවතී .ජැක්සන්ගේ අඩුව මැකීමට අයෙකු නොමැත.ජැක්සන් රටට සමාජයට අත්‍යාවශ්‍යයි ඔහුට සියලු ධර්මයන්ගේ සත්‍ය බලයෙන් ; කායික මානසික චයිතසික ශක්තීන් නැවත පහල වේවා .!!!

  • @shyamaleedesilva4094
    @shyamaleedesilva4094 ปีที่แล้ว +9

    ජැක්සන් ඇන්තනි දැන් ගෙදර නේ ඉන්නේ 😂😂😂 මෙයා සැර ප්‍රකාශ කරන්නේ කොච්චි මිරිස් කාල ඇති 😂😂😂

  • @namalwithanage7269
    @namalwithanage7269 ปีที่แล้ว +1

    ATHUMATA IKMANSUWA LEBEWA OBATHUMAGE KATAWA SAMPURNA ATTAI GUNA DARMA HARIYATA HEENA WELA 😥😥😥

  • @_izzu____7034
    @_izzu____7034 ปีที่แล้ว +1

    ජැක්සන් කියන කාලකන්නි කුපාඩි පරය ගැන මොන කතාද ඕක දකින්නත් අප්පිරියයි පරය ⁣ඕකටත් ඕකගෙ මුලු පවුලම හෙනම වැදියං

  • @nisalfernando3
    @nisalfernando3 ปีที่แล้ว +2

    Dan itn balana amarui
    Ane paw kiya kiya a manusayage thatwe vikunala film eka vikunaganai balane

  • @mashudapackeer1257
    @mashudapackeer1257 ปีที่แล้ว

    Nobody knows of his progress of his health. Why Sunil Ariyaratne probing to this now

  • @shanthalamahewa2761
    @shanthalamahewa2761 ปีที่แล้ว

    ජැක්සන් ඇන්තනිි නම්වු ශේෂ්ඨ කලාකරැවා මේ රටේ කලාවට ලඟාකරදුන් අභිමානය ගැන කිසිදු විවේචනයක් නැ නමුත් එම අභිමානවත් තැනැත්තා වැලඳගනසිටි මේ රටේ ජරාජිරන දෙශපාලුවන්ට කිසිසේත් ලබානොදියයුතු වැදගත්කමක් මවාපෙන්විමට ගොස් ඉතාම සුලු වචන හරඹයක් නිසාවෙන් ඔහු ඉතාමත් දිර්ග කාලයක් වෙහෙසවි සාදාගත් තැනනැතිකරගත්තා නොවේද ? තවද ඔහු රෝහල් ගතවිමෙන් පසු ඇතිවුවායයි කියන යම් සිදුවිම්ද ඔහුගේ නමට තව තවත් හානිදායකවුවා මේවාගේ සත්‍ය අසත්‍ය විශව ධාතුව විසින්ම විසඳාවි ඔහුට තෙරැවන් සරනයි

  • @sripalik2010
    @sripalik2010 ปีที่แล้ว +7

    ඔහු සුව විය යුතුමය ....

  • @chadaihstsu
    @chadaihstsu ปีที่แล้ว

    Dan monawa kiwath, wadak naa.mona balawagak, atawath athumawa, goda ganna baa. Suwapath weva. Athumata, nidahasea, wanath, athmayakata yanna eada danna.. parth to freedom.

  • @sunilfernando9928
    @sunilfernando9928 ปีที่แล้ว +1

    අනේ මහාචාර්ය තුමෝ....එතකොට දේවදත්ත අතින් වුන වරදට අවුරුදු දෙදාස් පන්සීයකට වඩා බෞද්ධයන් දොස් කියන්නෙ .....ඒක හරිද....ඔබේ ඥාණ මණ්ඩලයට ඒක අහු වුනේ නැද්ද ......මයි මෑන් ලගෙ පිට කසන්න එපා

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว

      අපිත් සක්කිලි ජෙප්පන්ට සමාව දෙන්නේ නැත්තේ ඒකය් 😅😅😅

    • @sunilfernando9928
      @sunilfernando9928 ปีที่แล้ว

      තක්කඩි ...මිනීමරු ...ප්‍රජාතන්ත්‍ර විරෝධී හූඇන්පී ගුඩ්ඩන්‍ට ජවිපෙ නුත් සමාවක් නෑ ......මතක තියාගන්න ජවිපෙ ට යම් බලයක් ආවොත් ඔවුන් එකා පිට එකා වැලිකඩ දක්කන්නෙ...හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී විදිහට අධිකරණ ක්‍රියා මාර්ග වලින්.....හූඇන්පී වගේ මැර බලෙන් නෙවෙයි .....රට ලෙල්ලටම කාලත් කටේ නරිවාදන් අඩු නැති හූඇන්පී සුනඛයෝ.....

  • @malaniweerasekara2995
    @malaniweerasekara2995 ปีที่แล้ว +4

    වයසට යනකොට මොංගල් වෙනවද මන්දා

  • @user-kc9km8pl2b
    @user-kc9km8pl2b ปีที่แล้ว

    Ma rata mataram kalakanni karala dapuaka gana oba adhass danaganna kamati

  • @user-zr2fc6ye8l
    @user-zr2fc6ye8l 9 หลายเดือนก่อน

    Issana ml ikmnata prawenwa eka dukak niwn suwa pthanwa

  • @hamiltonfernando6149
    @hamiltonfernando6149 ปีที่แล้ว

    Den jacksonta kade yanawada...
    Hellow neethiya...katah ekai...
    Den Moda aluth dukak....

  • @gayanbuddhika8326
    @gayanbuddhika8326 ปีที่แล้ว

    Goothayaaaaaaaaa

  • @WagaTv116
    @WagaTv116 ปีที่แล้ว

    ,ජැක්සන් mahtaat dave fhete

  • @jayanathjayanath5350
    @jayanathjayanath5350 ปีที่แล้ว

    Obe sithanne ..Ohu kale kumene karmeya ke Vipaake nisaa da ohu te me irename ath vi aththe .?

  • @jayanathjayanath5350
    @jayanathjayanath5350 ปีที่แล้ว

    Jackson asimithe mudal , Jaathike dhaneye Mahinda la gen labu..kenek.

  • @jayanathjayanath5350
    @jayanathjayanath5350 ปีที่แล้ว

    Kiri kaleya te gome binduwak daa gaththa me minissu kiri kaleya me iwethe daanewa.

  • @nishanthakumara9357
    @nishanthakumara9357 ปีที่แล้ว +1

    Munge බොරු ahana අපිට gahanna oni

  • @ravijayawardana9177
    @ravijayawardana9177 ปีที่แล้ว

    Mr ari oyage bana ratata wadak natha

  • @ranjandassanayake5741
    @ranjandassanayake5741 ปีที่แล้ว +1

    Kala Kala de Pala pala de😂😂

  • @hamiltonfernando6149
    @hamiltonfernando6149 ปีที่แล้ว

    Obama ICU hanna api prarthana karamu...piduma dukak....
    ICU....registered for this fellow...nodokin.

  • @jayanathjayanath5350
    @jayanathjayanath5350 ปีที่แล้ว

    Ade Ratak duk vidinne ...Balallu di kire te Sakki dun nisa.

  • @orbertjayaweera4781
    @orbertjayaweera4781 ปีที่แล้ว +1

    Andy Sunil umbath than Horanewakda?

  • @gurugesaman6848
    @gurugesaman6848 ปีที่แล้ว

    pasalwela hoda dewal ugannana ona

  • @user-dg9tt4tm5q
    @user-dg9tt4tm5q ปีที่แล้ว

    Yam waradak nemei loku un ha jaathiyak walapallata yawana wendi batta
    Kam kireema galghala maranda oona waraddak

    • @dushsh4857
      @dushsh4857 ปีที่แล้ว

      යකෝ ජැක්සන් එහෙම කියල තියෙද්දිත් 2015 මහින්දයා ගෙදර ගියේ. ඒවා දේශපාලනයට අදාල නැ . එනිසා නිකන් පව් පුරවා නොගෙන හිටපන්

  • @prabuddhikachathura3510
    @prabuddhikachathura3510 ปีที่แล้ว +1

    ඒ කියන්නේ බුදුන්ගේ නෑයොද

  • @irahada5961
    @irahada5961 ปีที่แล้ว +54

    ජැක්සන් නෙමෙයි මොකා උනත් අපේ සල්ලි නාස්ති කරන එක ගැන රටේ මිනිසුන් කියන්නේ .

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว +7

      රටේ මිනිසුන් කියන්නේ ජේවීපී සක්කිලි ද?

    • @tikiribandaragunathilake3306
      @tikiribandaragunathilake3306 ปีที่แล้ว

      Oba thumath ICU ekakata danna labewa.....obegeth amma. Thaththa daruwanta mewan thathwak uda wewa....

    • @dinurijayatunga3811
      @dinurijayatunga3811 ปีที่แล้ว

      Anee obeth samiiipathayekta eseema wewa

    • @irahada5961
      @irahada5961 ปีที่แล้ว +1

      @@tikiribandaragunathilake3306 මටත් මගෙ පව්ලේ අයට ඔහොම අවුරුදු ගාණක් නොමිලේ ICU වල ඉන්න දෙන්නේ නැහැ .ඔබටත් ඔබේ පව්ලේ අයට ICU එකේ නොමිලේ අවුරුදු ගාණක් ඉන්න ලැබේවා .

    • @lillyd3016
      @lillyd3016 ปีที่แล้ว +2

      @@mortzkizshikesh9375 jvp සක්කිලි නං ඔබ කවුද?

  • @gaminimudiyanse2830
    @gaminimudiyanse2830 ปีที่แล้ว

    😂 පොල් ගහක් වුණත් වයසට යනකොට හනසු වෙනවා සුනිල් ආරියරත්න දැන් ඒ තත්ත්වයට ඇවිල්ලා😂😂😂😂 !

  • @indraranjani9603
    @indraranjani9603 ปีที่แล้ว +2

    කිසිම මනුස්සයෙකුට කිසිම දිනක අංශුමාත්‍ර දැනුමක්වත් පුංචි හෝ සතුටක්වත් ලබා නොදුන් දේශපාලුවො මහජන මුදලින් සුරසැප විදින්නෙ එහෙනම්,

  • @maithrisilva8985
    @maithrisilva8985 ปีที่แล้ว

    ඒකම ටමයි මැරුනා කියන්නෙ

  • @shashikaprasadi7636
    @shashikaprasadi7636 ปีที่แล้ว

    Me manussayek deviyane...paw ethin

  • @chamindaniroshan1237
    @chamindaniroshan1237 ปีที่แล้ว

    Pawle yahapathata MULU RATATAMA BORU kiyapu PAWA padisan dunna.....PAWW......

  • @user-ut1tq5ot9g
    @user-ut1tq5ot9g ปีที่แล้ว

    Anewasya kata

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว +9

    මේ රටෙ ඉන්නවා නුගත් කුහක පරපුරක් 3% ඔය කට්ටිය තමයි නිතරම නින්දා අපහස කරන්නෙ
    වෛරයෙන් ක්‍රෝධයෙන් ඉන්නෙ
    මේ රටෙ ඔය සුලු කොටස නැත්නම් කොච්චර දෙයක්ද අද ?
    අඩු කුලවල ඉපදුනහම ඔය හීන මානය තිබෙනවා

    • @sumindajayalath84
      @sumindajayalath84 ปีที่แล้ว +1

      😀

    • @chandiweerakoon3
      @chandiweerakoon3 ปีที่แล้ว +1

      😲😂

    • @ahangamabandara7547
      @ahangamabandara7547 ปีที่แล้ว +4

      කියපිය බලන්න තොගේ කුලේ........සියයට තුනේ උන් තමයි පරයෝ අපිත්..අපිත් ජැක්සන් කියන ඒ අති දක්ස කලාකරැවට සුවය ප්‍රාර්ථනා කරනවා...හැබැයි පටිට හොරෙක් බුදු හාමුදුරුවනේගේ නෑදෑයෝ කියපු එක අපි පිලි ගන් නෑ..උබ සහ අපි අතර වෙනස ඒකයි...

    • @nima8549
      @nima8549 ปีที่แล้ว +1

      පොහොට්ටු කබරයෙක්..😂😂
      නැත්තම් හූඇන් පී ගොබ්බෙක්..😂😂

    • @iceice5753
      @iceice5753 ปีที่แล้ว +1

      3% නිගමනය කුමන සමීක්ෂනයක් තුලින්ද.

  • @mortzkizshikesh9375
    @mortzkizshikesh9375 ปีที่แล้ว +8

    ජේවීපී කාලකන්නි කියන්නේ අමු තිරිසන්නු කියන එක ඉතා පැහැදිලිය.

    • @sumithchandrarathnajayasin8557
      @sumithchandrarathnajayasin8557 ปีที่แล้ว +6

      මොකද බන් මේකට JVP ඇදල ගත්තේ මොලේ කුරුවල් වෙලා ද?

    • @nilminiram4197
      @nilminiram4197 ปีที่แล้ว +1

      88/89 කැරැල්ලෙන් 92 තාත්තා මළාද බං ගොම් කතා කියන්නේ 😂😂

    • @nuwaniakarsha9350
      @nuwaniakarsha9350 ปีที่แล้ว

      ​@@nilminiram4197😂😂😂

    • @nuwaniakarsha9350
      @nuwaniakarsha9350 ปีที่แล้ว +1

      මහ බැංකුව හොරා kalada 😂😂😂

    • @godagesunandapushpamal4713
      @godagesunandapushpamal4713 ปีที่แล้ว

      Mongalda lokka .

  • @krishan63
    @krishan63 ปีที่แล้ว +1

    Balu japooo, kuhakayoo

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว

      අනේ ඉතින් ඔයාලනෙ ඉතාම යහපත් 😁😁😁😁😁

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว

      ​@@padmajayasinghe1443සක්කිලි ජෙප්පො පවු!

    • @nuwaniakarsha9350
      @nuwaniakarsha9350 ปีที่แล้ว

      ​oya තරම් වහල් වෙන්න එපා යකු.මොලේත් චුට්ටක් පාවිච්චි කරන්න 😂😂😂

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว

      ​@@nuwaniakarsha9350මොලය පාවිච්චි කරලා තමයි ජේවීපී කාලකන්නි වැඩ වලින් අයින් වෙලා ඉන්නේ 😂😂😂

  • @awimala24apura71
    @awimala24apura71 ปีที่แล้ว +2

    පාර්ලිමෙන්තුව,පලාත්සභා,ප්‍රාදේශීයසභා,නගර සභා, අමාත්‍යාංශ, සංස්ථා, දෙපාර්ථමේන්තු වශයෙන් ගොඩ නංවා දහස්ගණනක් මන්ත්‍රිවරු ආචාර්‍යමාහාචාර්‍ය, ඉන්ජිනේරු ආදී මහා උගත්තු ප්‍රමුඛ කරගත් රාජ්‍ය සේවකයෝ 17 ලක්ෂයක් සිටියත් රට සංවර්ධනය නො වී ජනතාව ලෝකයට ණය කාරයෝ, යාචකයෝ බවට පත්වී සිටිති.
    නමුත් බුදුදහමින් පෝෂණය වූ අතීත මුතුන් මිත්තෝ මේ කියන ආයතන කිසිවක් නොමැතිව අතීතයේ ඉතා ස්වල්ප දෙනකුගෙන් යුක්ත රජයන් හා මහා ජනතාව එකතු වී රට සංවර්ධන කළහ. අතිවිශාල ජලාශ සියගණක් කුඩා වැව් දහස් ගණනක් ඒවාට අදාල කෙත්වතු ලක්ෂගණනින් ඇල දොල මංමාවත් වෙහෙවිහාර ලක්ෂ ගණනින් නිර්මාණ කලහ.ආරොග්‍ය ශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිවූහ. ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායිකමානසික නිරෝගීබවින් සතුටින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ. මෙසේ බුදුබණ පිළිපදින බොදුනුවන් නිසා අපේ රට එකල ලෝකයේ සෞභාග්‍යමත් රටක් විය.
    ගුණනුවණහීන පසුකාලීන පාලකයෝ ලෝකයට අසීමිතව ණය වී එයින් ආදායම් මාර්ග නූපදවා යම් යම් සහන දී මිනිසුන් රවටා බලය ගෙන ඇතැම් දේශපාලකයෝ දියුණු වූහ. ජලාශ කෙත්වතු කර්මාන්තාදී ගොඩ නැගීම වෙනුවට මිනිසාගේ වටිනා කාලය, ආර්ථිකය, බුද්ධිය කා දමන හිස්පුහු ක්‍රිඩාපිටි, රටට කාමුම්මත්තකයන් බිහිකරන චිත්‍රපටි සංස්ථා කලාගම්මානාදී කාමුක ආයතන හිස්පුහු මාධ්‍යායතනාදීය රට හැමතැන ඉදිකරමින් ඒවාට බිලියන ගණනින් මුදල් යටකළහ. රටට ගැලපෙන පරිදි ආර්ථිකය ජීවනරටාව ක්‍රමානුකූලව දියුණු නොකර ආදායමේ ප්‍රමාණයට වියදම් නොකර ලෝකයට ණය නොගෙවන ජාතියක් බවට පත් කළහ. ගුණනුවණ හීන වූ දේශපාලකයෝ හා නිලධාරිහු නිසා රට විනාශ වූ බව දතයුතුය.
    නමුත් ඉහත සඳහන් නාමික බොදුනු පාලකයන්ගේ දුබලතා අද දඩමීමා කරගත් මිත්‍යාදෘෂ්ටික මාක්ස්වාදී නිරාගමිකයෝ රාජ්‍ය බලය ගන්නට සංවිධානාත්මකව බුදුදහමට පහර දෙති. තව කොටසක් සැදැහැවත් බෞද්ධයන් මෙන් සූක්ෂම ලෙස පෙනී සිට නිරාගමික මිත්‍යා දුෂ්ටිකයෝ සමඟ එක්වී සමාජමාධ්‍ය, යුටියුබ්වල කොමෙන්ට්වල සසුන් ලැදි බොදුනුගිහි පැවැද්දන්හට ගෝත්‍රික ලෙස කථාකරමින් සැදැහැවතුන්ගේ භක්තිය වනසා බොදුනුවන් නිරාගමික කරමින් මිත්‍යාදෘෂ්ටික රටක් නිර්මාණ කරන්නට උත්සහා කරති.
    ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවක් නිසා නොව හොරමැර ආදී දුෂ්චරිතකයන් හෝ මිත්‍යාදුෂ්ටිකයන් නිසාම සිදුවූ බව සක්සුදක්සේ පැහැදිළි වෙයි.
    එබැවින් ගුණනුවණින් වීර්යෙන් පරිපූර්ණ දේශපාලකයන් පත්කර ගැනීමට වගබලා ගතයුතුය*

  • @sumudurathnayake9078
    @sumudurathnayake9078 ปีที่แล้ว +3

    ඔහේට ලැජ්ජා නැද්ද . අර තක්කඩි අපරාධකාරයො සහ මිනිමරුවන් වන අරගලේ ට ගියේ. නොදෝකින් අනාචාරියා

  • @pradeepabolonghe1504
    @pradeepabolonghe1504 ปีที่แล้ว

    මිලේච්ඡ කියන්නෙ සර් සොම්බි. ලැජ්ජයි මේ වගේ මිනිස්සු එක්ක මේ රටේ ජීවත් වෙන්න.