අපිත් ටික කාලයක් ඒ හීනය දැක්කා |Sajeewitha | Bimal Jayakodi and Sujani Menaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 มิ.ย. 2023
  • ටෙලි තිරය තුළින් ජනාදරයට පත් බිමල් ජයකොඩි සහ සුජානි මේනකා සමඟින් නෙත් එෆ් එම් සිදු කළ විශේෂ වැඩසටහන
    ----------------------------------------------------------------------------------------------------------
    නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
    📌 www.nethfm.com​​
    📌 nethnews.lk​​
    Like our Official Facebook Page :
    / nethfm
    / nethnewsofficial
    / nethgossip​​
    Follow our Official Instagram Page : / nethfmlk
    Follow our Official TikTok Account : / nethfm
    #nethfm #nethfmsajeewitha #bimaljayakodi #sujanimenaka #familygoals
  • บันเทิง

ความคิดเห็น • 662

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +276

    ජීවිතේ විඳින්න දරුවො ඉන්නම ඕනි කියල එකක් නැහැ තමන්ට ලැබෙන සහකාරිය හෝ සහකරු තමන්ව හොඳින් තේරුම් ගන්නතාක් ජීවිතේ සුන්දරයි..❤❤❤..මේ හිටිය වගේම ජීවිතේ ඉතුරු කාලයත් සතුටින්ම ගෙවන්න වාසනාව ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව

  • @geethaabey
    @geethaabey ปีที่แล้ว +206

    දරුවො හිටියා නෑ කියල නෑ ජීවිතේ සුන්දරත්වය තියෙන්නෙ දෙදෙනාගේ අවබෝධය මත සමහර වෙලාවට නොලැබීම් උනත් ආශිර්වාදයක් වෙන්න පුලුවන් සුජානි නංගිටත් බිමල් මල්ලීටත් ආශිර්වාද කරනවා ජීවිතේ සතුට්න් විදින්න.....🥰

    • @nayanadayasilee4993
      @nayanadayasilee4993 ปีที่แล้ว +7

      කෙනෙකුට එක දරුවෙකු සිටිනවානම් එක දුකයි දෙදෙනෙකු සිටිනවානම් දුක් දෙකයි බැදීම් ප්‍රමාණය සමානයි දුක් ප්‍රමාණය ඔය දෙන්නා සතුටින් ඉන්න තෙරුවන් සරණයි

    • @kalyaniadikari203
      @kalyaniadikari203 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤💪💪💪💪!!!!!

    • @niroshahettiarachchi8529
      @niroshahettiarachchi8529 ปีที่แล้ว

      Asama dedenek.Dakinawitama as a hithenawa.

  • @chamindasilva8221
    @chamindasilva8221 ปีที่แล้ว +41

    නලු නිලියන්ගේ විකාර වැඩ නිසා කලාව එපා වෙන කාලෙක අදහන්න ඕන ආදර්ශමත් පවුලක්.අද ගොඩක් අය ඩිවොස් වෙන්නෙ විලාසිතාවකට වගේ.දරුවෙකුට වුනත් බය නැතිව හදුන්වලා දෙන්න පුලුවන් හොද කලාකරුවන් විදියට.විශ්වමාතාවගේත් පත්තිනි මෑනියන්ගේත් ආශිර්වාදයෙන් ඔබ දෙපලට දෙමව්පියන් වීමේ වාසනාව ලැබේවා !

  • @sajithdilshan6761
    @sajithdilshan6761 ปีที่แล้ว +228

    කලා ශෙස්ත්‍රයේ ඉන්න ලස්සනම යුවලක් හා ආදරණීයම යුවල ඔබ දෙපළ..!❤
    බුදුසරණයි ඔබ දෙපළටම..🙏

  • @maryfernando6685
    @maryfernando6685 ปีที่แล้ว +157

    මම ආසම කරන දෙන්නෙක් බිමල් .සුජානි. ඇත්තමයි ලස්සන ආදර ජෝඩුවක් .ඔයාල දෙන්නගෙ ලස්සන ජීවිතයට සුභ පතනව..

    • @nmjauasiriya2547
      @nmjauasiriya2547 ปีที่แล้ว +3

      Harema lassani man kamatema denna i love you you both

  • @SanduniDilrukshiDasanaya-ok3ep
    @SanduniDilrukshiDasanaya-ok3ep ปีที่แล้ว +108

    කලා ලෝකයේ ඉන්න වැදගත් ආදරණීය කලා යුවල..❤️😍

  • @dilinimadushikawijesinghe6459
    @dilinimadushikawijesinghe6459 ปีที่แล้ว +61

    මට ඔබ දෙපළව දැක්කත් හිතට පුදුම සැනසීමක් සතුටක් දැනෙනවා....මේ වචන ටිකෙන් ජීවිතේට ගන්න පුළුවන් දේවල් බොහොමයි❤️

  • @breathfrera3503
    @breathfrera3503 ปีที่แล้ว +111

    මම බැඳලා තාම මාස 6යි. මේ video එක බැලුවම ඇත්තටම හිතෙනවා දරුවො ඕනෙ නැහැ කියලා. දරුවො ඉන්න දෙමාපියන් ඇත්තටම මුලු ජීවිත කාලෙම විදවනවා දරුවන් නිසා. දරුවන්ට උගනන්න, ඒ අයට දේපළ රැස් කරන්න, වෙ වෙනුවෙන් මරාගෙන මැරීගෙන. ඒක ඇත්තටම ජීවිතේ විදවීමක්.ඒ අතින් ඔබ දෙපල ඇත්තටම වාසනාවන්තයි. සමහර විට ඔබ දෙපලට දරුවන් සිටියා නම්, එදා තිබ්බ ආදරේ අද මේ විදිහට නොතිබෙන්න තිබ්බා. අදටත් ඔබ දෙපල මේ ආදරෙන් ඉන්න විදිහ හරිම වටිනවා. මට තාම අවුරුදු 23යි. හදහන් විශ්වාස නොකරත් ගෙදරින් බැලුවම බදින්න කලින් කියලා තිබ්බා අපිටත් දරුවො නෑ නමුත් දරුවො නෑ කියලා අපි දෙන්නා දුක් වෙන්නෙත් නෑ අපිට හොඳින් ඉන්න පුලුවන් කියලා. මේ කතාබහ ඇහුවම ඇත්තටම හිතෙනවා දරුවො නැති ජීවිතේ කොච්චර නම් නිදහස්ද? සුන්දරදද කියලා. ඔබ දෙපලට දීර්ගායු පතනවා තවත් බොහෝ කල් නිරෝගීව සතුටින් එකට මෙහෙම ඉන්න ලැබෙන්න කියලා බුදු සරණයි🙏

    • @hansigamage5121
      @hansigamage5121 11 วันที่ผ่านมา +8

      ළමයයෙක් ලැබුනාම ඔයා මේ කොමෙන්ට් එක මකයි බොහෝ විට...ඒ මොන දේ උනත් ළමයෙක් ලැබුනාම දැනේන හැගිම මේ ඔයා කියන කිසිම හැගිමකට යටත් කරන්න බැහැ

    • @tamararatnaweera5
      @tamararatnaweera5 8 วันที่ผ่านมา +1

      Chooty babek kiyane harima surathalayak,sanaseemak

    • @RanjaniPerera-wh4gp
      @RanjaniPerera-wh4gp 4 วันที่ผ่านมา

      A eda den daruwo demapiyanta balanne ne duk vindala vindala hadala Anthimata gahanawa parata edala danawa punchi kale sundaraiy hebeiy wedi hityan wu data a serama amathaka wela api ape demapiyanta dakwapu aadaraniya senehasa den daruwo denne ne. Thiththa unath eththa ekaiy samajaya dushitha wela. Tawa deyak.daruwo innawada ayi neththe bendalada aiye merry karanne neththe mokada kalu wela kettu wela mahath wela ketha wela salli teyenawada duppathda kiyala kawamadawath kisima kenekugen ahanna epa.minissunta noyek prashna rogabada teyenna puluwan api ahana prashna samaharavita a ayata loku wedanawK wenna puluwan please a dewal nam ahanna epa………..pita rata minissu langa ape ayata teyena me gathi guna ne. Adupadu teyena hemotama garu karanawa👍🏼🙏🙏🙏🙏🙏🙏

    • @mangalikajayawardhana2463
      @mangalikajayawardhana2463 4 วันที่ผ่านมา

      Mama. Asana. Naluwek

    • @dulanidinushka6868
      @dulanidinushka6868 3 วันที่ผ่านมา

      මෙයාලට දරුවො තුන් දෙනෙක් ඉන්නවා

  • @priyanthijayarathna5957
    @priyanthijayarathna5957 ปีที่แล้ว +12

    මේ අත්දැකීම මමත් විදින කෙනෙක් විවාහවෙලා අවුරුදු 23 දැන් අපි දෙන්නටත් දරුවො නැහැ..හැබැයි අපි මනසින් වැටුනෙ නෑ ගොඩක් දුක් කම්කටොලු මැදින් ජීවිතයට මුහුන දුන්නා හැබැයි සතුටින්....මගෙ මහත්තයා එයා දෙවි කෙනෙක් වගේ මට ඔය සම්බන්ද ප්‍රශ්න නෑදෑයන්ගෙන්...සමාජයෙන් එද්දි එයා මාව හැමවෙලේම ආරක්ශා කලා...මගෙ හිත හැදුවා මාව ශක්තිමත් කලා...එයාට පින්..... එයා බිමල් මල්ලි වගේ හැමදේම දනාත්මකව හිතලා හිත හදාගත්තා..අපි දෙන්නා දැන් ජීවිතේ සතුටින් හොදින් ඉන්නවා.......... හැමෝටම උදව්උපකාර කරනවා... පින් දහම් කරනවා....

  • @nimmirathnayaka6868
    @nimmirathnayaka6868 ปีที่แล้ว +72

    බැදීම් වැඩිවන තරමට ජීවිතේ සංකීර්නයි සරලව සැනසීමෙන් ජීවත් වෙන්න බැදීම් අඩු තරමට ලේසියි❤❤❤

  • @sandyakumari6189
    @sandyakumari6189 ปีที่แล้ว +78

    බොහොම ඉහළ මානසික තත්ත්වයක ඉන්න උතුම් මිනිසුන් ...ජය වේවා!!

  • @hp5462
    @hp5462 ปีที่แล้ว +153

    ලoකාවේ කාජල්ලුයි අජේ දෙවගනුයි❤❤
    ලoකාවේ මගේ ආසම නිලිය සුජානි මෙනකා❤

    • @nalikaranasinghe6506
      @nalikaranasinghe6506 ปีที่แล้ว +1

      Ow ane❤❤❤❤

    • @dammikasilva2798
      @dammikasilva2798 ปีที่แล้ว +9

      ඒකනම් සහතික ඇත්ත .අනිත් නිලියෝ දික්කසාදවෙනවා ඉවරෙකුත් නැහැ , ඒ ඉක්මනට තවත් කසාදයක් කරගන්නවා.
      ඔයාලා දෙන්නා එක්නෙකා අවබෝධ කරගෙන ජීවත්වීම හැමෝටම ආදර්ශයක්.

    • @husnanaseem5563
      @husnanaseem5563 ปีที่แล้ว +1

      Ane yessss 😍

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +1

      ​@@dammikasilva2798ඒක නම් හරි

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +2

      ​@@dammikasilva2798ඒ මදිවට එක එක වැඩසටහන් වල තැන දෙන්නෙ දෙවනි කසාදයක් බැදගත්ත. උන්නැහලට නෙ

  • @thilakabh4565
    @thilakabh4565 ปีที่แล้ว +176

    දැකපු ආදරණීය යුවලක්,
    තේරුම් ගැනීම දරාගැනීම ඉවසීම, සැම යහපත් ක්‍රියාවන් තුළ ඔබ දෙපළ සතුටින් ජීවිතය විදීම තුළ ඔබ දෙදෙනා ගේ ප්‍රීතිය සම්පුර්ණයි.
    ඒ යහපත් බලාපොරොත්තු ඉටුවේවා.

  • @superlion5221
    @superlion5221 ปีที่แล้ว +28

    එක මොහොතකට එක තත්පරයට ඔයාට දරුවෝ නෑ කියලා හිතන්න එපා. මුලු ලෝකෙම ඔයාට ආදරෙයි. ඒ ආදරේ කාටවත්ම ලැබෙන්නෙ නෑ. දරුවෝ ගොඩක් අයට ලැබෙනවා.❤❤❤❤❤

  • @nalaniweerasingha2689
    @nalaniweerasingha2689 ปีที่แล้ว +115

    ජීවිතේ අපි වැඩිපුරම දුක් විඳින්නෙ දරුවො නිසා.ලෝකෙ ලොකුම බැඳීමත් දරු බැඳීම . මේ බැඳීම අත හැර ගන්න බැරි උනොත් අපි අඳුරෙ.

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 ปีที่แล้ว +2

      daru duka sama ..mas ..eta ..etamidul dakwaama kida behela kiwwe suddodana maha rajathuman.... bedala daruwo lebunama e bedeema harima dukak... eka sansara purawatama aragena yanawa... daruwo nethi ekath eka athakata hodai... me loketa daruwo bihikarala un nisa demapiyan apa duk widinawanam..eeta wada hodai bedeem nethi jeewithayak gathakarala pinak dahamak karagena merila yanawa.... asama kala lokaye adarshamath pawula rekagena inna depalak...theruwan saranai dennatama...

  • @nadeeshasamarathunga6099
    @nadeeshasamarathunga6099 ปีที่แล้ว +80

    මොන හේතුවක්ද මන්ද මේ දෙන්න දකිද්දි මට කාජල්වයි අජේ දෙව්ගන්වයි මතක් වෙනවා... ඒ දෙන්න දකිද්දි මේ දෙන්න මතක් වෙනවා.... ඔයාල දෙන්නට අපි හරි ආදරෙයි අනේ... ❤❤❤

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +33

    ලංකාවේ සියලු ම දෙනා ඔය දෙන්න ට මාරම ආදරේ යි 🙏❤මම අහලා නෑ කවුරුත් අපහාස කරනවා.. අගය කරනවා මම නම් බුදුසරණයි

  • @nandakumari3243
    @nandakumari3243 ปีที่แล้ว +9

    නළුකමින් උඩගු නොවූ නිහතමානී ඔබ දෙපලට බුදු සරණයි

  • @sanchilalakmini6208
    @sanchilalakmini6208 ปีที่แล้ว +37

    ඔයල මෙ කලා ලොකෙට අඩර්ශයක් තෙරුවන් සරනින් ඔයඩෙන්නගෙ සිතුම් පතුම් ඉටුවෙවා

  • @vipstar1727
    @vipstar1727 ปีที่แล้ว +52

    දෙන්නම හරිම ආදර චරිත දෙකක් ආදරෙයි ගොඩාක් .දරුවන් නැති වුණාට සතුටින් ඉන්න ලැබේවා .දරුවන් ඉන්න සියලුම දෙමව්පියෝ සතුටින් නෙවෙයි ඉන්නේ .එසේ බලන කළ ඔබ depala වාසනා wanthai.ජේසු පිහිටයි

    • @user-qt3gv1zo5k
      @user-qt3gv1zo5k ปีที่แล้ว +2

      දරුවෝ හිටියා කියලා පව්ල් ජිවිතේ සාර්ථක වෙන්නෙ නෑ 😞 දෙන්නාට දෙන්නා ආදරේ න් ජිවත් වෙනව නම් එක තමා සාර්ථක වෙන්නෙ පව් ජිවිතේ ,,මමත් දරුවො නැති කෙනෙක් ,අපි දෙන්නා හරිම ආදරේන් ඉන්නෙ ,,

  • @nadeekalankesh9736
    @nadeekalankesh9736 ปีที่แล้ว +24

    අන්තිම වචන ටික හරිම වැදගත්...මේ මොහොත විඳින්න මාත් පුරුදුවෙනවා...ඔයාල දෙන්නගෙම සරල අදහස් මට නව ජවයක් ලැබුනා වගේ දැනෙනවා..දෙදෙනාම සුවෙන් සැපෙන් චිරාත් කාලයක් සතුටින් වැජඹේවා..❤❤ මන් ආසම නලුවා බිමල් ...සුජානිට කවදත් ආදරෙයි..

  • @nishamadhu4202
    @nishamadhu4202 ปีที่แล้ว +56

    බැදීමි කියන්නේ දුකක් නංගි.ඔයාල⁣ා සංසාරේ කෙටි කර ගන්නවා.සතුටු වෙන්න.දෙන්නටම ගොඩාක් ආදරෙයි .❤❤❤

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 ปีที่แล้ว +1

      etta.. ada kale lamai nisa depapiyo bedeem ethikaragena kochcra duk widinawada?..

    • @Novalie850
      @Novalie850 ปีที่แล้ว +1

      ඇත්තටම ඔව් .දරුවො ඉන්නෙත් වාසනාවට . නැත්තෙ ඊට වඩා වාසනාවට . දරුවො කියන්නේ අත්හරින බැරි මහා හිතට බර බැදීමක්

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ​@@Novalie850ඒක හරි

  • @anomasenana3745
    @anomasenana3745 ปีที่แล้ว +32

    ඔබ දෙපලට දෙවියන් වහන්සේ ගේ ආශිර්වාද ලැබේ වා

  • @inokabandara1205
    @inokabandara1205 ปีที่แล้ว +26

    ❤ඔයාලා හරියටම හරි.....අපි ගොඩක් ආදරේ කරන දෙපලක්.... දරුවන් නෑ කියලා ජීවිතය ට අඩුවක් වෙන්නේ නෑ..... ලස්සන අදහස් තියෙන ඔයාලට තෙරුවන් සරණයි

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 ปีที่แล้ว +43

    කලා ක්ෂේත්‍රයේ සිටින වැදගත් බුද්ධිමත් ආදර්ශමත් හැමෝම ගරු කරන දක්ෂ යුවලක්. දෙන්නගෙන් කවුරු හිටියත් අනිවාර්යයෙන්ම ඒ නාට්‍ය නරඹනවාමයි. බුදුසරණයි ඔයාලාට ,

  • @sandyamututhanthrige7295
    @sandyamututhanthrige7295 ปีที่แล้ว +11

    දරුවෝ ,ස්වාමියා,මෙි,හැමදේම සංසාර ණය ගනුදෙනුවක්...

  • @ayandimewanya4339
    @ayandimewanya4339 ปีที่แล้ว +82

    ගොඩාක් අදරේ කරන දෙපලක් .නැති දේවල් ගැන දුක් නොවී සතුටින් ජීවිතේ ගෙවන ඔය දෙන්න අනෙක් හැම කෙනෙකුටම ආදර්ශයක් . ❤

    • @maniljayasuriya7360
      @maniljayasuriya7360 ปีที่แล้ว

      Great example. They have realised the truth in this world. So proud of you both being great actress n actor. Well done and all the best for a great great future. ❤

    • @LiyoniHiniduma-pr8cg
      @LiyoniHiniduma-pr8cg ปีที่แล้ว

      Budusrni oba depalata mam asama joduwak oyala.

  • @anuriranasinghe8106
    @anuriranasinghe8106 ปีที่แล้ว +25

    මං ආසම දෙන්නෙක්. වැදගත් නළුවෙක් වැදගත් නිලියක් ❤ඔයාලා වගේමයි. අපිටත් ළමයි නෑ.ළමයි ඉන්න අය විදින දුක අපිට නෑ. අපිට හරි ආදරෙන් සැහැල්ලුවෙන් ඉන්නවා. හිතට බරක් නෑ. මිනිස්සු කොහොම කතා හැදුවත් මං නම් හිතන්නේ ළමයි නැති අය තමයි ගොඩක් වාසනාවන්ත ❤❤❤

    • @chandimalakmali9577
      @chandimalakmali9577 ปีที่แล้ว

      Oya kathawa nam matath hithuna, a aya nidahase inna hati dakala...

  • @selani101
    @selani101 ปีที่แล้ว +6

    දරුවෝ ඉන්න, දරුවෝ නැති අය මේ ලොකේ ඉන්නවා. බදින් එකත් නොබදින එකත් මේ ඔක්කොම ජිවිතේට ලැබෙන අත්දැකීම්. ඉතින් මේ දෙන්නට ළමයි හිටියේ නෑ කියලා දුක් වෙන්නේ නැති දෙන්නෙක්. ඒක හොඳ විදියක්. ජිවිතේ වෙන දේවල් දිහා මධ්‍යස්ථව බැලුවොත් බදිනෑ ළමයි හදනෑ වගේ දේවල් කරුත් කියන එකක් නෑ. ප්‍රශ්න දිහා සරලව බලන්න. එතකොට ජීවත් වෙන්න ලේසි. මේ දෙන්නත් එහෙම දෙන්නෙක්. එයාලගේ බැදීමට අනිත් හැමදේම දෙවැනි. සතුටින් ඉන්න ❤

  • @thamarapriyanthi4118
    @thamarapriyanthi4118 ปีที่แล้ว +14

    ආදරනීය යුවලක් .මම හුගාක් ප්‍රියකරන චරිත දෙකක්.සතුටින් ඉන්න .දරුවො නෑ කියල දුක් වෙන්න එපා .ඒ සිහිනය සැබෑ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා .තෙරුවන් සරණයි !

  • @tharangi8458
    @tharangi8458 ปีที่แล้ว +9

    මේ දෙන්න ගෙ කතාව හා ජීවිතය කොච්චර නම් වටිනවද..
    ඉතාම අදර්ශමත්

  • @brendajay7974
    @brendajay7974 ปีที่แล้ว +80

    වටිනා දෙපලක්.... දෙපලම යථාර්ථය තේරුම් ගත් ලස්සන ගෞරවණීය දෙපලක්..... මොවුන්ට තියෙන්නේ " ආත්මීය ආදරයක්," which is very rare. Not just sex and love, they both see beyond that with understanding...Wish u guys all the best!❤

  • @RCR210
    @RCR210 ปีที่แล้ว +30

    ඇත්තටම ඔව්, නැති දෙයක් ලබා ගත්තට පස්සේ ඒ කෙ අගය අඩුවෙලා යනවා. ඊට පස්සේ තව දෙයක් වෙනුවෙන් තැවෙනවා. ඕක තමයි බොහොමයක් ජීවිත වල ඇත්ත. ඔයාලා ඒක අවබෝධ කරගෙන කියන්නෙම ජීවිතේ විදවන්නෙ නැතුව විදිනවා කියන එක. ☺️ හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ❤

  • @sanjaharinakshi5965
    @sanjaharinakshi5965 ปีที่แล้ว +19

    මං දැකපු ආදරණීය ම couple එකක් තමයි ඔය දෙන්න.ඔය දෙන්නගෙ ආදරේ හරිම ලස්සනයි.මම සහ මගෙ husband අපි දෙන්නත් ගොඩක් වෙලාවට හිතන්නෙ ඔයාල වගේ, අපිට තියෙන පොඩි දෙයින උනත් සතුටින් ඉන්න❤❤

  • @amandaheshanialuthgedara7831
    @amandaheshanialuthgedara7831 ปีที่แล้ว +5

    එකම වතාවක අපිට දෙන්නවම මුණ ගැහුනා මාතලේ සෙම්බුවත්ත ඇවිත් යනවා.කාර් එක නවත්තලාම අපිට කතා කරා.හරිම නිරහංකාරම කලා යුවලක්.සුජානි අක්කා බෝනික්කෙක් වගේ..❤❤..ආදරෙයි ඔයාලට.බුදුසරණයි ❤

  • @manori6712
    @manori6712 ปีที่แล้ว +5

    මේ රටේ තමයි ඔය දරුවන්ගෙ ප්‍රශ්න අහන්නෙ...ඔයාලගේ සංසාර ගමන කෙලවර කරගන්න සතුටින් ජීවත්වෙන්න .....ඉස්සරහට දරුවන්ගෙන් නම් සතුටක් ලබන්න ලැබෙන්නෙ නැතිතරම් දෙමාපියන්ට ...පුදුම දක්ශතා තියෙන නලුවෙක්...හැමදාම ආදරෙයි ඔය දෙන්නට...සතුටින්ම ඉන්න ලැබේවා 🌹🌹❤

  • @gangagamage673
    @gangagamage673 ปีที่แล้ว +11

    දැක්ක දා ඉදන් අද වෙනකම් වෙනස් නොවී ආදරෙන් ඉන්න දෙන්නෙක් මම දැකපු ආදරෙයි ගොඩක්

  • @sriyamalifernando8928
    @sriyamalifernando8928 ปีที่แล้ว +17

    මම ආසම චරිත දෙයක් .
    ව්ශේෂයෙන්ම බිමල්ගෙ එ ගම්බිර voice එක නොනවත්වා අහගෙන් ඉන්න පුළුවන් .

  • @champi_aththamma
    @champi_aththamma ปีที่แล้ว +7

    සිතුවිලි වලින් ගල් යුගයක ජීවත් වෙන මිනිස්සු වැඩියෙන් ඉන්න රටක මිනිස්සු කියන කතා ඔයාලා ඔය ගෙවන ලස්සන ජීවිතේට බරක් කර ගන්න එපා. ඔය දෙන්නා මේ රටේ හුග දෙනෙක්ට ආදර්ශයක් ... දෙන්නාටම සතුට සැපත ආදරය පිරුනු නිරෝගිමත් වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා 🌹🌹🌹💗

  • @pradeeppriyantha5182
    @pradeeppriyantha5182 ปีที่แล้ว +4

    අනිත් නළු නිළියොත් එක්ක බලනකොට ඔයාලා දෙන්න හරිම ආදර්ශමත් මම ආසම නළුවයි නිළියයි ඔයාලා දෙන්න හැමදාමත් සතුටින් ඉන්න අසාර්ථක පවුල් ජීවිතගෙවන ඔයාලගෙම යාලුවොත් එක්ක ඔයාලා දෙන්න හරි අවබෝධයකින් සතුටින් හැමදාමත් ඉන්න දරුවෝ කියන්නේ ජීවිතේ එක කොටසක් විතරයි සතුට කියන එක හැම දේකටම වඩා වටිනවා

  • @SewwMedia
    @SewwMedia ปีที่แล้ว +21

    මං පොඩි කාලේ ඉදන් ආසම කපල් එක

  • @udanirathnayake1062
    @udanirathnayake1062 ปีที่แล้ว +30

    ඔබ දෙදෙනා තුළ ඇති අර්ථවත් ජීවිත අවබෝධයයි මිල කල නොහැකි වටිනා වස්තුව.
    සැනසුම සපිරේවා! 🌹❤️

    • @gayanranaweera9837
      @gayanranaweera9837 ปีที่แล้ว +2

      ඔයා දෙන්න හරි..බිමල් කලාකරුවන් තමයි මම කැමතිම..ඔයාලා දෙන්නා පවුල් ජීවිතය කාටත් ආදර්ශයක් ❤❤

  • @nishiweerasinghe1833
    @nishiweerasinghe1833 ปีที่แล้ว +18

    ලැබෙන දෙයින් සතුටු වෙන්න අපි පුරුදු වීම තමයි වටිනාම දෙය.ඔබලා දෙන්නාගේ ඔය මුහුණදෙන විදිහට මම ආදරෙයි.ආදරණීය යුවළ ක්

  • @niroshaaaa5345
    @niroshaaaa5345 ปีที่แล้ว +10

    මොනවා නැති උනත් ආදරෙන් ඉන්න පුළුවන් නම් .ඔයාලට ලෝකේ තියන වටිනාම දේ ලැබිලා ඉවරයි.

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 ปีที่แล้ว +10

    ඉතා හොදින් ජීවිතය තේරුම් අරන් ජීවත් වෙන ජෝඩුව ක්. සුබ පතනවා ඔබ දෙපලට ඉදිරියටත් සතුටින් ඉන්න❤❤❤

  • @human9597
    @human9597 ปีที่แล้ว +24

    So many people have mentioned having kids as a pain in our lives. But having kids is truly a blessing and a beautiful thing to experience in life.

  • @nilankabalasuriya6927
    @nilankabalasuriya6927 ปีที่แล้ว +11

    The most talented, respectable and well disciplined couple we have ever seen in the screen. God bless u two..

  • @dayanimendis502
    @dayanimendis502 ปีที่แล้ว +12

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා , දෙදෙනාටම තෙරුවන්සරණයි ! ❤️❤️

  • @indunibndara9406
    @indunibndara9406 ปีที่แล้ว +10

    දරුවන් ඉන්න දෙමව්පියන්ට wada oba දෙපල ලොකු පිනක් කරලා තියෙනවා මේ සන්සාර ගමනෙදි වැඩියෙන්ම සත්වයා දුකට පත් වන්නේ දරුවන් නිසා දෙමව්පියන් ,දෙමව්පියන් නිසා දරුවන් .මේ සන්සාර බැඳීම් අත hara ගන්න බැරිව සිත තුළ විතරක් පවතින මේ බැඳීම් ඔබට සන්සාරෙ අනන්ත දුක් වෙදනා ගොඩක් ලන්කර දෙයි සන්සාර දුකින් මිදී නිදහස් වන්නට තියෙන දෙත් අත හරින්න නැති දෙත් අත හරින්න බුද්දිමත් වෙන්න 🌹🌹🌹🙏🙏🙏

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 ปีที่แล้ว +17

    ඔබ දෙපලට හරිම අාදරේ අපේ පවුලෙ කවුරුත් ගොඩක් වැදගත් චරිත දෙකක් තම තමන්ගෙ ගෙෘරවය ඉහලින්ම තියා ගෙන ඉන්නව නේ සුවහසක් රසිකයින් අාරෙයි තෙරුවන් සරණයි තව තව අපව සනසන්ට අාදරයයෙන් ඉල්ලා සිටිමි ස්තූතියි.

  • @Mayurisandarekha
    @Mayurisandarekha ปีที่แล้ว +4

    අවංක ආදරයක්වත් නැති , රැවටිලා වේදනා විඳින මං වගේ මිනිස්සු එක්ක බලද්දි ඔයාලට අඩු දරුවෙක් විතරයි. ඉතින් ඔය ආදරේම ඇති මොන දේ නැතත් සැනසීමක් ලබන්න.
    බුදුසරණයි ඔබ දෙපලට. හැමදාම සතුටින් ඉන්න ❤️

  • @piumilakshani4685
    @piumilakshani4685 ปีที่แล้ว +6

    හරිම ආදරනිය,නිහතමානී ,දක්ශම දෙදෙනෙක් .ගොඩක් අදරෙයි ඔයාලා දෙන්නාටම 💕💕💕💕සතුටින් ඉන්න .💕💕

  • @mariaperera3942
    @mariaperera3942 ปีที่แล้ว +5

    මම ආසම දෙන්නෙක් ❤❤ මම කියනවා ඔය දෙන්නට ඉක්මනින්ම සුභ ආරන්චියක් ලැබේවා 🙏ජේසු පිහිටයි 👍

  • @dilaranarmada2491
    @dilaranarmada2491 ปีที่แล้ว +5

    කලා ක්ෂෙත්‍රයේ ලස්සනම ආදරණීයම ගෞරවණීයම යුවලක්.. 😍😍😍😍

  • @Chethis
    @Chethis ปีที่แล้ว +10

    දරුවො කෙටිකාලීන බැදීමක්, අපි හදලා වඩලා ඉවර වෙලා තිනිවීම භාරගන්න වෙනවා ඒ වෙදනාව විදිනවට වඩා ඔයාලා හුගාක් වාසනාවන්තයි, ඒ හැගීම දරුවො ඉන්න දෙමාපියන් විදවනවා, ඔයාලගෙ ආදරේ හැමදාම රැකගෙන ජීවිතයේ සැදෑසමය ඉදිරියට අතවැල බැදගෙන ජිවත් වෙන්න

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 ปีที่แล้ว +4

    හරිම කැමති ජෝඩුව ක් ආදරෙය් ඇය් දරුවෝ ඕනමද ..? දරුවෝ ඉඳලා ලොකු වෙලා හිත් පාරන කොට ... කියලා වැඩක් නෑ ඔය ලස්සනට ඉන්නේ හැමදාමත් ආදරෙන් ඉන්න ලැබේවා ❤

  • @delishiyaroshini3926
    @delishiyaroshini3926 ปีที่แล้ว +4

    මම ආසම නළුවෙක් තමයි බිමල් කියන්නේ. දරැවෝ නෑ කියලා දුක්වෙන්න එපා.ආදරයෙන් ඉන්න හැමදාම.

  • @nishanidarshani6079
    @nishanidarshani6079 ปีที่แล้ว +5

    ගොඩාක් ආදරෙයි ඔයාලට .දරුවන් ඉන්න අය ත් අද මහපාරට දාන කාලෙ .ජිවත් වෙන්න දරුවන් අවශ්‍යම නෑ.❤❤❤❤

  • @nethunimsara6551
    @nethunimsara6551 ปีที่แล้ว +11

    ඇය පිංවන්ත ගැහැනියක් . ඒ තරම් ආදරයක් ලැබෙන්න තරම්.මාත් පැටියෙක් නැතුව විදවන කෙනෙක් .මේ වගේ ආදරයක් වත් තිබුනා නම් සතුටින් ඉන්න තිබුනා නමුත් මගෙ හස්බන් මාව වද ගැහැනියක් කියලා ගොඩාක් තැන් වලදි මාව රිද්දලා තියෙනවා අද වෙද්දි එයත් මමත් ගොඩාක් හිත් රිදීම් මැද අපි දෙන්න දෙපැත්තට වෙලා ඉන්නවා.😌😌😌

  • @reetapeiris5454
    @reetapeiris5454 ปีที่แล้ว +13

    මම කැමැතිම යුවළක්
    ඔබ දෙපලගේ රගපැම
    අතී විසිස්ටයි
    ඔබ දෙපලට ජෙසු පිහිටයි .

  • @ireshadesilva4621
    @ireshadesilva4621 ปีที่แล้ว +3

    සුජානි..බිමල් මම හරි ආසම දෙන්නෙක්..දරුවෝ නැති එක එයාලට ගැටලුවක් නෙමෙයි නම් කවුරුත් ඒක ගැටලුවක් කරගන්න එපා..දරුවෝ ඉඳලත් කුලල් කාගන්න පවුල් ඉන්න කාලේ..දරුවෝ නෑ කියලා වෙං වෙන ජෝඩු ඉන්න අද කාලේ..ඔය දෙන්නා ලෝකෙටම ආදර්ශයක් සුජානි බිමල්..හැමදාම සතුටින් ආදරෙන් ඉන්න.සුජානි මගේ ඉස්කෝලේ..මගේ පංතියේ.ඒත් මම එයා එක්ක කථා කරලා නෑ..මම එයාව tv එකේ දැකලා තිබිබ නිසා ආඩම්බරයි කියලා හිතුණ නිසා..❤ ඒත් එයාට හරි ආදරෙයි..බුදු සරණයි...

  • @iroshanilmini7776
    @iroshanilmini7776 ปีที่แล้ว +24

    ජීවීතේ තේරුම් අරන් ජීවත් වෙනවා .මං ආසම දෙන්නෙක් .දරුවො ඉන්න එක හොඳයි ඒත් බැඳීම් වැඩි තරමට දුකක් තමයි හට ගන්නෙ .ඒත් සතුටින් ඉන්න එකට දරුවො බලපානෙත් නෑ .අපිට ලැබෙන දේවල් එක්ක සතුටු වෙන්න අපි දැනගන්න ඕන .සමහර අය දරුවෝ ඉද්දිත් දුකෙන් කාලය ගෙවන්නෙ .hemadema ටික කාලයයි කොහොම උනත් .ඒත් දරුවො නැති අයගෙ හිත් රිද්දන්න එපා කවදාවත් ඒක පවක් .ආදරෙයි ඔයාලට😍 තෙරුවන් සරණයි

    • @dilhaniwijatunga2093
      @dilhaniwijatunga2093 ปีที่แล้ว

      Budeiyan ජීවිතයේ vedienadannk aderi ගොඩාක් සතුටින් inna

    • @inokadamayanthi5887
      @inokadamayanthi5887 ปีที่แล้ว

      👍👍🙏🙏

    • @matildaranjani3946
      @matildaranjani3946 ปีที่แล้ว +1

      Athatama දරුවන් na කියලා dukwanna awsha na. දරුවන් ඉන්නවා කියන්නේ බැදී m .. නැති tharam ta හොඳයි . සසර kati karganna. ඔබ dapalata සුබපැතුම් . 🌹🌹🌟🌟❤️❤️❤️💑 .

  • @maduk986
    @maduk986 ปีที่แล้ว +4

    මම ආසම පවුලක්.බුදු සරනයි

  • @wasanapalliyaguru1237
    @wasanapalliyaguru1237 ปีที่แล้ว +33

    දරුවෝ නෑ කියල දුක් වෙන්න එපා, මගේ දරුවෝ හොඳ උගත් ය, දැන් අලුත් පරම්පරාවේ බොහෝ දෙනෙක් දරුවන් හදන්නේ නෑ . මගේ දරුවා මගෙන් ඇහුව අම්මා ට අත්තම්ම කෙනෙක් වෙන්න ආසද කියල. මම ඇහුව ඇයි එහෙම අහන්නේ කියල. එවිට ඔවුන් කිව්වේ අම්මේ මේ ලෝකේ හරිම කුරිරුයි භයානකයි සහ මේ මනුස්ස වර්ගයා මේ ස්වභාව ධර්මයට කරලා තියෙන සහ කරන අපරාධ බලන්න. මිනිස් ජනගහනය දැන් වැඩියි, අයි අපි තව දරුවෝ හදන්නේ, අවශ්‍යම නම් දෙමුව්පියෝ නැති දරුවෝ කොයි තරම් ඉන්නවද, අපි adopt කරන්නම් කියල. ජීවිතේ අපිත් පරිනත වෙන කොට මේ දේවල් තේරුම් යනවා. ඉතින් මම සහ මගේ ස්වාමියා ට කිසිම දුකක් නෑ අපි අත්තම්මලා සීයල වුන්නේ නෑ කියලා. අපි දෙන්නත් නිදහසේ සතුටින් සහ නිදහසේ ඉන්නවා. වයසට ගියත්. අපේ දරුවොත් හොඳට ලෝකේ වටේ නිදහසේ දැක බලා ගනිමින් හැමෝටම උදවු කරමින් සතුටින් ඉන්නවා.

    • @nirmajayawickrema2468
      @nirmajayawickrema2468 ปีที่แล้ว

      Exactly my point too.. glad to know that there's someone out there who thinks the same 👍

    • @withpurna847
      @withpurna847 ปีที่แล้ว

      ❤❤❤

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      එතකොට ඔය ඇඩොප්ටි කරන දරැ⁣වෝ අහසින් කඩාපත්වෙනවාද නැනේ,ඒ අයත් කවුරැ හරි ගැනියෙක් පිරිම් කෙනෙක් හදන දරැවොනො අනික හදාන්න දෙන්නෙ.ඇයි එක්කො ඒ දෙමාපියන් දුප්පත්,නැත්නම් නුසුදුසු කල නුසුදුසු ලෙස ලැබුනු නිසා ඉතින් ඔය දේ නැත්නම් හදාගන්න ළමයි ඉදිවිද,ජනගහනය කියන්නෙ ස්වාභාව්ක ව පාලනය කරන එකක්,නැතුව ඔයා ළමයි හදන් නැ ළමයි අඩු වෙන් නැ,අනික මනුස්සයෙක් විම දුර්ලභ දෙයක් මනුස්සයා එන කටිටිය එපා කියවානනම්⁣ කොහෙද ඉපදෙන්නෙ,
      ඉපදෙන්න කර්මය තිබ්බාත් ඔහෙලා වගෙ අය හිටියොත්,සසර කෙලවර කරන්න ඉපදෙන්න ඕන

  • @Chutikki889
    @Chutikki889 ปีที่แล้ว +7

    කලා ක්ෂේත්‍රයේ මා දුටු ආදර්ශමත් මෙන්ම ආදරණීයම යුවල..❤❤❤

  • @anomidesilva1505
    @anomidesilva1505 ปีที่แล้ว +14

    Lovely couple, example to others. May you be blessed with every happiness

  • @khawlanaser3989
    @khawlanaser3989 ปีที่แล้ว +4

    හරිම ආදරණීයයි ඔයාලා දෙන්නා❤️❤️❤️❤️සතුටින් ඉන්න හැමදාම තෙරැවන් සරණයි ඔයාල දෙන්නට 🙏🙏💐💐💐💐💐

  • @koralekankanamgemali-zh7gc
    @koralekankanamgemali-zh7gc ปีที่แล้ว +1

    ජීවිතය ගැන පුදුම විදිහට අවබෝධයෙන් දෙන්නම කතා කලා. සමාජයට හරිම ආදර්ශමත්.ස්තුතියි

  • @niroshini15
    @niroshini15 ปีที่แล้ว +5

    කතාව සුපිරි යි. ❤️👍🏼

  • @yamunakankanage3649
    @yamunakankanage3649 ปีที่แล้ว +5

    This is my favourite couple ever ❤ And Bimal is my favourite voice , personality and actor ☺️☺️☺️☺️ And today I realised how down to earth both of them are 🙏🙏🙏🙏

  • @thilinidasanayaka5320
    @thilinidasanayaka5320 ปีที่แล้ว +1

    ඔයාලගෙ කතාව අහලා හිත ගොඩක් සැහැල්ලු උනා. Thank you ❤️👍

  • @malipriyangika6216
    @malipriyangika6216 ปีที่แล้ว +4

    දක්ෂ නිහතමානී ආදරණීය කලාකරුවන් දෙන්නෙක්. දරුවෝ ඉන්න හැම දෙමාපියෙක්ම සතුටින් ඉන්නේ නෑ. දරුවෝ නැති හැමදෙනාටම ඔයාලා හොඳ ආදර්ශයක් .

  • @nirmalaruwanthi4846
    @nirmalaruwanthi4846 ปีที่แล้ว +11

    බොරු සෝබන නැති දෙන්නෙක් කතා කරන හැම වචනයකම ගත යුත්තක් තියෙනවා❣❣❣❣❣❤❤❤❤❤❤👤👩‍🦳

  • @user-oz4qy6jq4m
    @user-oz4qy6jq4m ปีที่แล้ว +16

    අනන්ත බුදුගුන බලයෙන් ඔබලාගෙ බලාපොරොත්තු ඉටුවෙිවා.හැකිතරමි සතුටින් ඉන්න.සර් හැකිනමි මට එක පාරක් මුන ගැහෙන්න දෙන්න.යමි උදවිවක් කරන්න පුලුවන් වෙයි.

    • @sandyafernando4302
      @sandyafernando4302 ปีที่แล้ว

      👪

    • @kawmiathapatthu1659
      @kawmiathapatthu1659 ปีที่แล้ว

      ඔබතුමියට කළ හැකි උදව්ව වෙනත් අයකු වෙනුවෙනුත් කළ හැකිද

  • @KumudiniKumudiniweerasin-fw2xh
    @KumudiniKumudiniweerasin-fw2xh ปีที่แล้ว

    Bimal keyane hoda pawurushathwayak teyana mn asa karana naluwek..apeta jewete labem nolabeem samawa tebenawa..denna awabodayen jewetaya geneyana eka tama wada watenne..dedenatama teruwan saranai..❤❤❤

  • @hanshaninishara-ri5zf
    @hanshaninishara-ri5zf ปีที่แล้ว +1

    ආසම දෙන්නෙක් තමයි.හරි වටිනාකමක් ජීවිතයට දෙන දෙන්නෙක්.සමාජයට හොද පණිවිඩයක් දුන්නා.හැමදාම සතුටින් ඉන්න.හොදම දේ හොදම වෙලාවට ලැබෙයි.බුදුසරණයි ඔබ දෙපලට ❤❤

  • @ApkGG-lj7nt
    @ApkGG-lj7nt ปีที่แล้ว

    Apinam ,පට්ට ardarei oyala dennata.

  • @roshikaamarakoon5000
    @roshikaamarakoon5000 ปีที่แล้ว +2

    Enjoy the life Bim & Suja,,,, May Almighty God Bless & Protect You Both Forever..😍🥰

  • @lakmaligamage1564
    @lakmaligamage1564 ปีที่แล้ว +2

    Im really Happy for both of you Sujani akka and Bimal ayya ...love u loads

  • @jankitennakoon189
    @jankitennakoon189 ปีที่แล้ว +1

    මම කැමතිම දෙපලක්... ආදර්ශමත් ජීවිත ගතකරන ඔබ දෙපලට තෙරුවන් සරණයි.....

  • @charu9180
    @charu9180 ปีที่แล้ว +3

    මන් නම් ජීවිතේ ප්‍රාර්ථනා කරේ හොද Partner කෙනෙක් ලැබෙන්න කියල.අනිත් දේවල් ලැබුනත් නොලැබුනත් සතුටින් ඉන්න පුළුවන් ජීවිතේ බෙදා ගන්න හොද කෙනෙක් ඉන්නවනම්

  • @hasangah1387
    @hasangah1387 ปีที่แล้ว

    Satya triwida ratnaye balayen... Satya triwida ratnaye balayen ... Satya triwida ratnaye balayen... Oyalata yali ikmanin darupatyek labewa.. araya dakkama meya hodana kiyana, meya dakkama araya hodana kiyala, kasada 4,5, kata Yana nalu niliyo atare jiwite badim rakagena prashna wisadagena Yana oyala wishishtai. Oyalata hari gihin tiyene. Hamoma Hoda kiyanawa. Tawat hariyanawa stirai. Budusaranai!

  • @susimawickramarathna9053
    @susimawickramarathna9053 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබ දෙපලටම.

  • @Suba-Subashi
    @Suba-Subashi ปีที่แล้ว +2

    කැමතිම සමාජයට ආදර්ශමත් දැකපු කපල් දෙකයි.බිමල් සුජානි.💚💙❤💛🧡💜🖤රුවන්❤ශෙරිල්

  • @manelmorris4785
    @manelmorris4785 ปีที่แล้ว +3

    විජය කුමාරතංග කමල් අද්දරආරචිචි යන නලුවන්ගෙන් පසු ලංකාවේ‍ ඉන්න දක්ෂම කඩවසමිම නලුවා බිමල් .ඉතාම ලස්සන සුන්දර යුවලක් ඔබ දෙපල ❤ ජිවිතෙ අපි හිතන හැමදෙම අපට ලැබේ‍න්නැ පුලුවන්නමි දෙමාපියන් නැති අසරණ දරැවේ‍කුට දෙමවිපියන් වේ‍න්න ඔබ දෙපලට එය පුලුවන් ජිව්‍තෙ හැම පැතුමක්ම ඉෂ්ඪ වේ‍වා ❤❤❤

  • @ramanieadikari8590
    @ramanieadikari8590 ปีที่แล้ว +15

    මමත් ඔයාලා දෙන්නා වගේ.අපිටත් දරුවො නැහැ .ඒත් නොලැබීම් නිසා සතුට නැති වෙන්නෙ නැහැ .සතුට තියෙන්නෙ අපි හිතන විදිය අනුවයි.කලා ලෝකයේ ඔයාලා වටින සම්පතක්.මං බිමල්ට පුදුම විදියෙ ආදරයක් තියෙන්නෙ.සුජානිටත් ආදරෙයි.දරුවො ඉන්න අය පුදුම දුකක් විදින්නෙ..ඔයාලා දෙන්නා වගේමයි අපි හිතන්නෙ .ජීවිතේ කියන්නෙ අපිට ලැබෙන අවම සම්පත් වලින් සතුටු වීමයි
    .

    • @nalinjehle4053
      @nalinjehle4053 ปีที่แล้ว

      මම ඔයාගෙ කථාවට සීයට සීයක් එකගයි.
      මට එක දරුවෙක් ඉන්නවා.
      නමුත් මම තව දරැවො හැදුවෙ නැත්තෙ.
      ඒ බැදීම තරම් බැදීමක් මේ ලෝකෙ නැහැ.
      මම හිතුවා තවත් දරැවො හදනවා කියන්නෙ තවත් අපි ආශාවන් පස්සෙ ගිහින් බැදීම් ඇති කර ගන්න එකයි.
      මගේ අක්කා ලමයි නැතුව අවුරුදු අටක් හිටිය.
      මට අක්කට කලින් දරුවෙක් ලැබුන නිසා මම කිව්වෙ හැම වෙලේම. නැති තරමට හොඳයි අක්කෙ.
      ඒක පුදුම බැදීමක්.
      ඔයා සතුටු වෙන්න.
      කවදාවත් දුක් වෙන්න එපා දරුවෙක් නැහැ කියලා.
      ඔයාට ලැබුන දුට තේරෙයි මම කියන දේ කියලා.
      අක්කට පුතෙක් ලැබුනා.
      පුතා අසනීප දරුවෙක්.
      මගේ අක්කට දැන් වයසට ගිහින් සැනසිල්ලේ මැලෙන්නවත් බැහැ. දරැවා දාලා.
      අක්කට දරැවා දාල කොහේටවත් යන්න බැහැ.
      අක්කා දැන් මට කියනවා.
      දරුවෙක් නැතුව ජීවත් වෙනවා සැපයි,ඔයා කිව්ව දේ ඇත්ත තේරෙන්නේ දැන් කියලා.
      මම ජීවත් වෙන්නෙ යුරෝපීය රටක.
      මෙහෙ මිනිස්සු ලමයි හදන්නෙ නැහැ වැඩිය.
      පිට රටවල් වලින් ආපු අය හදනවා.
      කිසිම පුශ්නයක් නැහැ. හරි සතුටින්,ජීවිතේ විදවන්නෙ නැතුව විදිමින් ඒ මිනිස්සු ජීවත් වෙනවද.
      ලංකාවේ ඉතින් ලමයි ඕනෙ බැන්ද දෙන්නට වඩා අනෙක් අයටනෙ.
      බුදු සරණයි ❤

    • @ramanieadikari8590
      @ramanieadikari8590 ปีที่แล้ว

      මේ ලෝකෙ දුක්වලින් ලොකුම දුක දරු දුක.දරුවෙක් වැදුවෙ නැති උනාට මටත් ඒ දුක හොදට දැනෙනවා. දරුවන් එක්ක ඇති වන බැදීම අත් හරින්න බැහැ . අපිත් මගේ සහෝදරයාගෙ පුතෙක් අවුරුදු 3 නේ දි ඉදන් රැක බලාගෙන හදා ගත්තා .ඒත් මට ,දැනෙන්නෙ මගේ කිසින් බිහි කලා වගේ .දැන් හිතෙනවා දරුවා අයියා ලග ඉදිද්දි උදවු කලා නම් හොදයි කියලා .පුදුම බැදීම් .ඔයා කීවා වගේ ඒ දුක කවදාවත් නැති කරන්න බැහැ .බුදුපියානන් දේශනා කලේ පුත්තා වත්තු මනුස්සානන් කියලා .දමා යන්නට නොහැකි මේ ලොව එකම බැදීම එයයි.

    • @nalinjehle4053
      @nalinjehle4053 ปีที่แล้ว

      @@ramanieadikari8590 සහතික ඇත්ත ඔයාගෙ කථාව.
      ඒක දුකක් නෙවෙයි. සතුටු වෙන්න ඕන කාරණයක්.
      මම හිතන විදියට.
      අපේ ආගමට අනුව බැදීම් අඩු වෙන්නෙ. පෙර පිනකට.
      තව තව බැදීම් අපිට ලැබෙන්නෙ පෙර අකුසල් නිසා.
      මමත් ඔයා වගේම බුද්ධ ධර්මය විශ්වාස කරන කෙනෙක්.
      අපි මැරිල යනකොට ඔය එකක් වත් අරං යන්නෙ නැහැ.
      ඒක නිසා බැදීම් නැති තරමට සැනසිල්ලේ යන්න පුලුවන්.

  • @thamarakumari6368
    @thamarakumari6368 ปีที่แล้ว +42

    ඔයාලා දෙන්නා සතුටින් ඉන්න ඔයාලාට දරුවන් නැති එක හිතන්න එපා ඒක අඩුවක් කියලා හිතන්න එපා ජීවිතේ සතුටින් ඉන්න

    • @hkkahkka7827
      @hkkahkka7827 ปีที่แล้ว

      Meyalata lagadi babek labuna neda

    • @funnysl8695
      @funnysl8695 ปีที่แล้ว

      ​@@hkkahkka7827අනුගේ lami හොය හොයන්න ඉප්දන් lankwata ලගදීම බබා hambei 😂

  • @madushidisanayaka1117
    @madushidisanayaka1117 ปีที่แล้ว +12

    එදා මෙදාතුර කාලෙ දැකපු පුදුම විදිහට ගරු කරන ලස්සනම ආදරණීය යුවලක්...නලු නිලියන්ගෙ විකාර පවුල් ජීවිත අතර ඔයාලගෙ මේ ආදරනීය බැදීම හරි ගෞරවයෙන් දකින්නෙ අපි...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්නෝනි ඔයාල දෙන්නට❤

  • @himayathilakshi2314
    @himayathilakshi2314 ปีที่แล้ว +8

    Matured pure love 🤍
    both of u are great role models for us
    i love u both sujani nandi & bimal mami :)
    God bless 😇 🙌

  • @sunethradesilva1828
    @sunethradesilva1828 ปีที่แล้ว +24

    ලදදෙයින් සතුටු වෙලා දුක්ඛිත සංසාරයෙන් එතෙර වෙන්න ධර්ම මාර්ගයේ ගමන් කරන්න .

  • @dps2435
    @dps2435 ปีที่แล้ว +2

    Ayye mama me den oyala denna wenuwen jesuta pray kara tawa sati තුනක් eatulatha oyata සුබ paniwidayak lebenna kiyala oyalage jewite tiyana lokuma aduwa wenuwen. Balamu api .. ජේසු පිහිටයි oyala dennata..

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 ปีที่แล้ว +18

    අනේ දරුවන් ගෙන් වැඩක් නෑ , නිකං දුක්ව්දලා මැරෙන එක විතරයි , දරුවො හිටියා නම් ඔයාලා ඔය විදියට අද ආදරෙන් ඉන්නෙ නෑ , පිස්සො වගේ රන්ඩු කරනවා, ප්‍රශ්න ගොඩක් හදාගෙන එහේ මෙහේ දුවනවා .

    • @Novalie850
      @Novalie850 ปีที่แล้ว

      ❤❤true

    • @chalu7764
      @chalu7764 ปีที่แล้ว

      ​@@Novalie850 ඇත්ත

    • @FashionHouse1017
      @FashionHouse1017 ปีที่แล้ว +1

      ඔයා කියන කතාවෙ ඇත්තක් තියෙනවා. නමුත් දරුවෝ කියන්නෙ සම්පතක්. අවතක්සේරු කරන්න එපා දරැවන්ව

  • @user-yz8yz6sq6q
    @user-yz8yz6sq6q ปีที่แล้ว +1

    ඔබ දෙදෙනාට ඔයවගේ නිරවුල් මනසකින් හිතන්න,ඉන්න ලැබෙන්නෙ නැහැ දරුවො හිටියනම්.ඒ තරමට ඒක ලොකු බැඳීමක්.ඔයාලගෙ සොඳුරු කැදැල්ලට අපි ආදරෙයි!

  • @Anjalee98674
    @Anjalee98674 ปีที่แล้ว +2

    Sujani like a doll aneee..u both are so joyfull and adorable ..i think that is reason u can maintaining your marriage life like this...good luck love birds💛💛💛💛💛💛💛🤩love you soo much

  • @charuniperera1314
    @charuniperera1314 ปีที่แล้ว

    Niyamai oka thamai attha lamai hitiya kiyanne sasara dik wima pamanai
    Oyala darmaya hariyatama dekala theruwan saranai

  • @krishanthigamage350
    @krishanthigamage350 ปีที่แล้ว +7

    සුජානි කියන්නේ මම ගොඩක් ආසාකල ළමා නිලියක්. එයාගෙ චාරුලතා ටෙලිනාට්‍යට වශී වෙලා හිටියේ . මට වර්ශය හරියට මතක නෑ.අසූගනන් වල මැද වගේ වෙන්න ඕන .මගේ වයසත් අවුරුදු දහඅට විස්ස අතර කාලේ .මම සුජානි ගේ ලිපිනය දැකකා පුවත්පතක.මම ලියුමක් යැව්වා ඇයට.ටික දවසකින් පිලිතුරු ලැබුනා.ලිපිය ලියල තිබුනේ ඇගේ පියා.සුජානි ගොඩක් පුංචි නිසා ඇයට ලියන්න බැහැ. රසිකාවියක් ගෙන් ඇයට ලැබුනු මුල්ම ලිපිය තමයි මගෙන් ලැබිලා තිබුනේ. පසුව මට සමන්ති ලැනරෝල් මහත්මියත් ඒ ගැන කිව්වා .ඇත්තටම එදා වගේම අදත් ආදරෙයි සුජානි .බිමල් කියන්නෙත් අතිදක්ශ රංගන ශිල්පියෙක්..බොහෝම ලස්සන ගමනකට හදවතින්ම ආශිර්වාදය කරනවා ඔයාලා දෙන්නටම .❤❤

  • @dps2435
    @dps2435 ปีที่แล้ว

    Lassana uwala unath adaraniyama uwala unath wedak ne adarshmath uwslak wenna berinam. Mama dekapu adarshmathma mada gewila nethi ekama denna oya denna. Teruwan saranai oba depalata.❤adarai ayyage tenpath kamata.

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 ปีที่แล้ว +14

    ඔබ දෙපලට තෙරුවන් සරනයි 🙏♥️♥️👍👍🙂🙂🙂

  • @piyumiishara1717
    @piyumiishara1717 ปีที่แล้ว +5

    ගොඩක් ආදරෙ කරන,ගොඩාක් ආස චරිත දෙකක්.හැමදාම සතුටින් ඉන්න.

  • @udarikatugampala104
    @udarikatugampala104 ปีที่แล้ว

    Oya la dennata hadawath pirenna sathuta lebenna kiya pathanawa!!! Kawadawath dukak enna epaaa!!! Oyala harima wasanawanthai. Oyala harima hondai.