පවන අද ලියන්න කිව්වා නම් මං ලියන්නේ නෑ | Prof. Sunil Ariyarathne | Neth fm Sajeewitha Part 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ค. 2023
  • "පවන අද ලියන්න කිව්වා නම් මං ලියන්නේ නෑ
    පවන ලියලා ඉන්දියාවේ ඉන්න වුනේ. අම්මා දඹදිව ගිය නඩයකට බත් එකක් දීලා එවලා තිබ්බා."
    PROF. SUNIL ARIYARATHNE | SAJEEWITHA PART 02
    සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සමඟින් සජීවිත දෙවන කොටස
    #SeniorProfessorSunilAriyaratne
    ----------------------------------------------------------------------------------------------------------
    නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
    📌 www.nethfm.com​​
    📌 nethnews.lk​​
    Like our Official Facebook Page :
    / nethfm
    / nethnewsoffi. .
    / nethgossip​​
    Follow our Official Instagram Page : / nethfmlk
    Follow our Official TikTok Account : / nethfm
    #nethfm #KsheeraSagarayaKalabina​​​​​​​​​​​​ #jacksonanthony
  • บันเทิง

ความคิดเห็น • 18

  • @dharmasene6459
    @dharmasene6459 ปีที่แล้ว +8

    නිවෙදිකාවහේ හඬ හොඳයි අනවශ්‍ය 'තොදොල් '' වීම නවතුව නම් හොඳයි

    • @Ztvp22
      @Ztvp22 13 วันที่ผ่านมา

      ඔව් පොඩි එකෙක් වගේ.. 😅

  • @shiromiemilda44
    @shiromiemilda44 11 หลายเดือนก่อน +6

    නිවේදිකාව කෘතිම යි

  • @pali516
    @pali516 หลายเดือนก่อน +2

    සෑම කොමෙන්ටුවක්ම නිවේදිකාවගේ අතීශය අප්‍රසන්න භෂා ශෛලිය ගැන විරෝධය ප්‍රකාශ උනා. අයේ අහන්න අකමැතියි.

  • @user-qp6gt6hk4v
    @user-qp6gt6hk4v ปีที่แล้ว +7

    නිවේදිකාව ගොඩක්. දුරට. හිතල..අස්වාභාවික ගතියක් පෙන්නව එයින් වෙන්නේ නිවේදන ය..අස්වාභාවික විමයි..

  • @bertramdesilva7500
    @bertramdesilva7500 ปีที่แล้ว +3

    මහාචාර්ය තුමාට දීර්ගායු වේවා!!!

  • @nuwandissanayake3576
    @nuwandissanayake3576 ปีที่แล้ว +8

    නිවේදිකාවගෙ කතා ශෛලිය over.ඒ නිසා එය වෙනස් කරන්න.එය සාකච්ඡාවේ අර්ථවත් බවට හානියක්

  • @nilminigunawardana7130
    @nilminigunawardana7130 ปีที่แล้ว +6

    Great legend Sunil Ariyarathna.
    Bless with good health

  • @champaperera8487
    @champaperera8487 8 หลายเดือนก่อน +1

    සිරිබෝ අයියා චිත්‍රපටය ,අති විශිෂ්ඨයි .දහඅටවෙනි සියවසේ අපේ රටේ අතිශය අවංක සුන්දර මිනිස්සු වටා ගෙතුනු අති සුන්දර චිත්‍රපටයක් .

  • @Navo.rock2023
    @Navo.rock2023 11 หลายเดือนก่อน +2

    Respect sunil sir ...🙏🌷

  • @champaperera8487
    @champaperera8487 8 หลายเดือนก่อน +3

    මේ නිවේදිකාව මොනවද මේ කියවන්නෙ .කටහඬ හැසිරවීම ඉතාම කෘතිමයි ..විකාර ප්‍රශ්න සමහර ඒවා. මෙවන් බුද්දිමත් උගත් මහතෙකුගෙන් සමාජයට වැඩක් වෙන ,සමාජය දැනුවත් වෙන ප්‍රශ්න අහන්න . මෙතුමාගේ වටිනා කාලය ,අසන්නන්ගේ වටිනා කාලය දෙකටම සාධාරණයක් ඉටු වෙන්නෙ නිවේදිකාව විචාර බුද්ධියෙන් යුතු වුනොත් පමනයි

  • @malvisoriya1309
    @malvisoriya1309 10 หลายเดือนก่อน

    ඒ කාලේ පවන අද කාලයේ නොලියා ඉන්න හේතුව එදා ට වඩා අද රට පාලනය ට කරව එවුන් ටික නිසා දෝ මහාචාර්ය තුමනි බුද්ධිමත් බව පමණක් තිබෙන අයට උගත් බව නොලැබුච්ච ඒකම හොදයි කියලා මට නම් දැන් හිතෙනවා
    මිට
    යටහත් පහත්
    වනයේ සිටින
    🌲🐘
    තෙරුවන් සරණයි 🙏 ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි

  • @dushanaththidiyavidana3947
    @dushanaththidiyavidana3947 2 หลายเดือนก่อน +3

    මේ නිවේදිකාව ගේ බොරු සිංහල උච්චාරණය ඉතා ම අප්‍රසන්න යි.

  • @shammiabeyweera8010
    @shammiabeyweera8010 11 หลายเดือนก่อน +2

    "Pawana" Noliwwa nam umba ada porak nemei. Ranilta pawa dunna minihek umba.

  • @user-fy2vv8hm4e
    @user-fy2vv8hm4e ปีที่แล้ว +2

  • @crazyborn8230
    @crazyborn8230 11 หลายเดือนก่อน +1

    7:23 7:26

  • @kamaludugampola4931
    @kamaludugampola4931 10 หลายเดือนก่อน

    Samaajayak Tiyenawada Ada?