අනුර හොරු නම් ලඟට ගන්නෙපා!! මේකේ ඉන්න ඔක්කොම හොරු!!! - වෙල්ගමගෙන් ඉතිහාසගත කතාවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ค. 2024
  • අනුර හොරු නම් ලඟට ගන්නෙපා!! මේකේ ඉන්න ඔක්කොම හොරු!!!
    මෙහෙම ගියොත් අනිවාර්යෙන්ම රනිල්ට ඡන්දය දෙන්නෑ!! වෙල්ගමගෙන් ඉතිහාසගත කතාවක්
    Subscribe to us for the latest video updates :
    th-cam.com/users/ThelifeTrav...
    Join us whats app
    chat.whatsapp.com/HOxTPPcmfSE...
    Life Traveler Telegram Channel
    t.me/lifetravelerlk
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetraveler.lk/
    Browse More videos:
    / thelifetraveler
    #nosoialmediablock
    #noonlinesafetybill
    #news #SriLanka #FBLIVE #sinhalanews #newsSRILANKA #LatestNews #news #politics #parliamentsrilanka #Fastnews
    #RANILWICRAMASINGHE #hotnews #sajithpremadasa #NewsAlert #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #NewsUpdate
    #sajithpremadasa #sjbapi #sjb #Club_Wasantha #npp #KSujeewa #nppsrilanka #jvp #jvpsrilanka #Surendra_Wasantha_Perera #SL #lka #srilanka #News #HiruMedia #HiruSinhalaNews #TruthAtAllCosts #News2024

ความคิดเห็น • 961

  • @u.b.n.upananda2234
    @u.b.n.upananda2234 16 วันที่ผ่านมา +125

    දියවන්නාවේ මහලු මඩම වසාදැමීමට කාලයයි

  • @priyanganiamarasingha9310
    @priyanganiamarasingha9310 16 วันที่ผ่านมา +279

    ජාතික ජන බලවේගයට ජයවේවා ජයවේවා ජයවේවා

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 16 วันที่ผ่านมา +396

    කළුතර නලින්ද ජයතිස්ස 💯💯❤️❤️

  • @isuruweerarathne242
    @isuruweerarathne242 16 วันที่ผ่านมา +225

    ජාතික ජන බලවේගයට ජයෙන් ජය

    • @nissankanissanka2551
      @nissankanissanka2551 16 วันที่ผ่านมา +1

      FAES BUK AKAE NADA KOLLO 😁😁😁😁😁😁😁😁😁😁😁

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 12 วันที่ผ่านมา +1

      💪🥰💖💖💖💖🧭🧭🧭🧭

  • @ManikeAmaranath
    @ManikeAmaranath 16 วันที่ผ่านมา +358

    වෙල්ගම දන්නේම නැදිද බන් තොපි ඔක්කෝම චන්දයෙන් එලවනවා...නාකි හැතිකරේ....රටට සාපයක්

    • @ruwanmadushanka6701
      @ruwanmadushanka6701 16 วันที่ผ่านมา +6

      අනීවාරෙන්ම

    • @chandiabeywardana5817
      @chandiabeywardana5817 16 วันที่ผ่านมา +1

      ඔය 225 ම හොරු

    • @danushkasri
      @danushkasri 16 วันที่ผ่านมา

      ඔවු අපි දන්නවා තොපි හොරු කියලා දැන් මුන් අපි හොරුයි කියලා ආයි කෝම හරි පාර්ලිමේන්තුවට එනවලු 😢 ගහපියවු අපට මුන්ගේ කතා අහනවාට....මූට කියන්න බැරි ඉතිරි ටික..ආයි අපි ඇවිත් හොරාකනෝ කියලා.....මූසල දේසපාලු...රවට්ටනෝ කියලා මෙහෙම...

    • @mishararoshani9290
      @mishararoshani9290 11 วันที่ผ่านมา

      ​@@chandiabeywardana58173 ක් හැර

    • @FunnyIguana-uc7cx
      @FunnyIguana-uc7cx 9 วันที่ผ่านมา

      ​@@chandiabeywardana5817jvp thundena hara

  • @cyrilgunasekera8611
    @cyrilgunasekera8611 16 วันที่ผ่านมา +71

    NPP එකට ඡන්දය දෙන්න මේ කතාවම ඇති .

  • @Upalimaximas422
    @Upalimaximas422 16 วันที่ผ่านมา +57

    A.K.D පසුගියකාලේ එකඑක ආන්ඩුවල
    හිටපු එකෙක්වත් මාලිමාවට ගන්නඑපා.බයනැතිව ජනාදිපතිවරනයට
    මුනදෙන්න ජ න තා ව දැන් මාලිමාව
    සමගයි.මාලිමාවටනම් දැන් ජයසිකුරුයි.

  • @user-ff3qg4sk1v
    @user-ff3qg4sk1v 16 วันที่ผ่านมา +116

    මාලිමාවට ජයවේවා
    කොහොමත් අපි මාලිමාවට
    චන්දය දෙන්න තීරණය කරලා ඉවරයි .

  • @NadeeThennakoon-zh2vn
    @NadeeThennakoon-zh2vn 16 วันที่ผ่านมา +169

    ආ..හරි හරි කොට්ට පැදුරු අකුලගෙන ගෙදර යන්න ලෑස්ති වෙන්න වෙල්ගම සීයේ...😐😐😐

  • @nalakaag
    @nalakaag 16 วันที่ผ่านมา +62

    රට කාන්න රාජපක්ෂ බල්ලන්ගේ අසුචි කාපු එකෙක් වෙල්ගම කියන්නේ මේකත් පට්ට හොරෙක්..

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 16 วันที่ผ่านมา +249

    කොහොමත් අපි මාලිමාවට දෙන්නේ

    • @nissankanissanka2551
      @nissankanissanka2551 16 วันที่ผ่านมา +1

      API NAEMAEI MAN JVP TRASTAYANTA DAENNAE KIYAPAN NUGATA PONNAYA

    • @adishrashmitha
      @adishrashmitha 16 วันที่ผ่านมา +2

      ❤❤

    • @supunherath4774
      @supunherath4774 16 วันที่ผ่านมา +1

      මමත් මාලිමාවට.. අපේ පවුලේ ඔක්කොම ඡන්ද මාලිමාවට..❤

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 16 วันที่ผ่านมา

      උබේ වැඩක් බලන් ඉදහන් මෝඩයෝන්ට අපි උත්තර දෙන් නෑ කවුද නූගත් කියලා තේරෙනවා මෝඩයෙක් වගේ අනුන්ගේ රෙද්දවල් අස්සේ රින්ගන් නැතුව හිටපන්

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 16 วันที่ผ่านมา

      @@supunherath4774 එකෙම්ම ❣️❣️

  • @neshishanaya9263
    @neshishanaya9263 16 วันที่ผ่านมา +90

    අනේ පලයං යුද්දෙ ගැන ආයෙත් කියෝනව. ඒකට ලකුනු දාගන්න හදන්න එපා.

  • @arunayasapalitha605
    @arunayasapalitha605 16 วันที่ผ่านมา +39

    හොරු එළවලා මාලිමාවේ කොල්ලෝ පාර්ලිමේන්තු යවමු

  • @renukaperera4355
    @renukaperera4355 16 วันที่ผ่านมา +207

    මේ මනුස්සයා කතාකරගන්නෙත් අමාරුවෙන්.තාමත් මේ පරඩැල් පාර්ලිමේන්තුවෙවැනෙන්නෙ.රටටපනක් එයිද.

    • @user-uu2mb7pl1j
      @user-uu2mb7pl1j 16 วันที่ผ่านมา +11

      ඒත් ලොකු දෙයක් මේ ටික කියපු එක. වයසට ගිහින් හරි ඇත්ත කියපු එක ලොකුම දෙයක්. මිනිස්සුන්ට තේරුම් ගන්න🎉

    • @FRESH_AND_SIMPLE_LIFE
      @FRESH_AND_SIMPLE_LIFE 16 วันที่ผ่านมา +1

      Wasalayek

    • @kapurubanda6131
      @kapurubanda6131 15 วันที่ผ่านมา

      ekek 90ta wada wayasa gihin parliment eke indala marila giye.

    • @user-qc5pn1wq4y
      @user-qc5pn1wq4y 8 วันที่ผ่านมา

      aneda kiyanne..munta maga yanna pana ne.awrudu ganak parliament eke innawa economy eka gena danne nelu.Harsha thamayi economy eka gena danne..

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 16 วันที่ผ่านมา +127

    දැක්කද සේරම මාටිය ගැහුවලු...තිිරණය ජනතාව අතේ...

    • @akhilaprashakthi2282
      @akhilaprashakthi2282 16 วันที่ผ่านมา +2

      ඒ උනට ඕක පිලි ගන්නේ නැති මිනිස්සුත් ඉන්නවා

  • @munasinghefernando7864
    @munasinghefernando7864 16 วันที่ผ่านมา +62

    ඔය බයිල දැන් වැඩක්.නැහැ .
    ජනතාව 75% ක් මාලිමාවට .

  • @shaniidesilva453
    @shaniidesilva453 16 วันที่ผ่านมา +79

    බලන්නකෝ බයක් හිරිකිතක් නැතුව අපි ඔක්කොම හොරු කියලා කියන හැටි🙄🙄මුන්ව හිරේට දාන්න ලේසී නඩු නොඅසාම...

    • @Anything_Srilanka
      @Anything_Srilanka 14 วันที่ผ่านมา

      Wadak ne katha karala.ape minissu modai.ekai mehema deyk une ratata😢

    • @asithathushan9487
      @asithathushan9487 12 วันที่ผ่านมา +1

      ​@@Anything_Srilanka මේව අහන දකින අපි තීරණය කරන්න ඕන. මේපාර මුන් ඔක්කොම එලවන්න ඕන. මාලිමාවට ජය වේවා

  • @user-rq7rt7oj5q
    @user-rq7rt7oj5q 16 วันที่ผ่านมา +54

    ජයවේවා මාලිමාවට

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena 16 วันที่ผ่านมา +63

    යුද්දේ ඉවර කරන්න දිවිහිමියෙන් කැපවූ බොහෝ අය ඉන්නවා
    යුද්දේ කෙසේ වෙතත් රටම සුද්දෙනම් දැම්මා නාකි මයිනා

    • @mohameduwais6291
      @mohameduwais6291 16 วันที่ผ่านมา

      හරියට හරි යුද්දෙන් සුද්දෙ දාපු උන් කපුටු මයිනා ගෝඨා පොහොට්ටුවන අතර ආරක්ෂක හමුදාව විසින් කැපවීමෙන් අත්පත් කරගත් යුධ ජයග්‍රහණයත් මංකොල්ල කාපු අසික්කිත තුප්පහි නීච සෙට්ටෙක කපුටු මයිනා ගෝඨා පොහොට්ටුවබව දන්නෝ දනිති

  • @prasannanuwan9283
    @prasannanuwan9283 16 วันที่ผ่านมา +74

    යුද්ධෙ ඉවර කරේ ත්‍රිවිධ හමුදාව යකූ.

    • @chandrabandara7658
      @chandrabandara7658 16 วันที่ผ่านมา +2

      Owne.munta.aka.therenne.ne😮

    • @nissankanissanka2551
      @nissankanissanka2551 16 วันที่ผ่านมา

      NAYAKAYA MAHHEINDA BAN TO EIPADELAT NAH BOLA MODA JVP ATTEIMBO

    • @mohameduwais6291
      @mohameduwais6291 16 วันที่ผ่านมา +3

      @prasannanuwanහොර තක්කඩි මිනිමරු කපටි කෛරාටික පාලකයන් හට අවුරුදු 76ක්ම ශ්‍රී ලංකාවට සුද්දයක් දමන්න ශ්‍රී ලාංකීය ජාති ආගම් කුල වශයෙන් බේදහින්න කරමින් රටේ අනවශ්‍ය යුද්ධයක් සඳහා කුමන්ත්‍රණ කරමින් යුද්ධය ක් ඇති කර යුද්ධයෙනුත් කොටින්ගේ රත්තරං කිලෝ හයදාස් ගණන සහ ඊලම් බැංකුව් මුදල් ඔක්කෝම රටේ භාණ්ඩාගාරයට භාර නොදි එතන සුද්දයක් දමා රටේ ප්‍රසිද්ධ ප්‍රකෝටිපතියන් දසදෙනා අතර විශිෂ්ඨ ප්‍රකෝටිපතියෙකුවීම සහ රටට නොගැලපෙන ආදායම් නොලබන සංවර්ධන කර ශ්‍රී ලංකා මාතාව ජාත්‍යන්තර ඉදිරියේ ණය කරමින් ශ්‍රී ලංකාවේ බංකොලොත්වීම පමණයි මයිනා කපුටු ගෝඨා පොහොට්ටු පාලනයෙන් සිදුවුන අතර අවිධිමත් විදිහට කළ අනවශ්‍ය යුද්ධය හරියාකාරව නියම විදිහට යුද්ධය කරමින් ජයග්‍රහණය කරන්න උපරිමව කැපවීම් කළේ රටේ සමස්ථ ආරක්ෂක හමුදාව අතර එම රට රැකපු විරුවන්ගෙන් යුධ ජයග්‍රහණය මයිනා මංකොල්ල කාලා රටේ වීර යෙක්බවට රග දැක්වා දුටුගැමුණු පරම්පරාව සහ ගෞතම බුදුහාමුදුරුවන්ගේ පරම්පරාවට සම්බන්ධ කරමින් රටේ මයිනා සංස්කෘතියක් නිර්මාණය කරමින් රටේ මහජනතාව අන්දවා රවටා මුළා කළා හැර මයිනා කොරපු ලබ්බක් නැහැ.

    • @mohameduwais6291
      @mohameduwais6291 16 วันที่ผ่านมา +1

      ​@@nissankanissanka2551මයිනාගේ අසූචි කරන්නන්ට කවදාවත් ඇත්ත සත්‍ය යථාර්ථය තේරුම්ගන්න අවබෝධ කරගන්න ලැබෙන්නේ නැහැ. පවටම උපන්නා නම් පවෙන්ම වළ කජ්ජ ගහන්න එපාය.

    • @nissankanissanka2551
      @nissankanissanka2551 16 วันที่ผ่านมา

      @@mohameduwais6291 BAEDA BEINNA KARAE PRABAGAE MALLE ANURA TRASTA WADEYA BOLA AMANAYA

  • @merilkurera530
    @merilkurera530 16 วันที่ผ่านมา +61

    රටේම ජනතාව මාලිමාව සමග එකතුවී අපේ රට ගොඩ නගමු..

    • @nissankanissanka2551
      @nissankanissanka2551 16 วันที่ผ่านมา +1

      KAWADAWAT UBATA OY SIHINATA LANWAENNA BAH BOLA JVP TRASTA WADEYA

    • @pasinduweerasinghe5845
      @pasinduweerasinghe5845 16 วันที่ผ่านมา +4

      ​@@nissankanissanka2551😂😂😂😂බලන් ඉදාන් ගොන් Bijja 😂

    • @mixall6197
      @mixall6197 14 วันที่ผ่านมา

      Japan බසාව පුළුවන් ද 😂😂😂😂​@@pasinduweerasinghe5845

    • @rangalla7804
      @rangalla7804 11 วันที่ผ่านมา

      😂😂

    • @mixall6197
      @mixall6197 11 วันที่ผ่านมา

      @@nissankanissanka2551 75ක් ඉතුරු ත්‍රස්තවාදී ටික කොලේ

  • @shanikaanatehami1590
    @shanikaanatehami1590 16 วันที่ผ่านมา +45

    නාකි ටික එළියට දමු මාලිමවට ඡය

  • @janubole9026
    @janubole9026 16 วันที่ผ่านมา +154

    චන්ද්‍රිකා එක්ක එකතුවෙලා තුට්ටු දෙකට ලංකා වීදුරු කොම්පැනිය වික්කෙ මූ.

  • @katuwanagunarathanahimi8358
    @katuwanagunarathanahimi8358 16 วันที่ผ่านมา +113

    වෙල්ගම ඔබලා මොනවා කීවත් මම සිතන ආකාරයට ඔබලා කිසිම කෙනකුට ආයෙමත් ඔය පච මඩුවට එන්න බැරි වෙයි .දැවැන්ත පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂයට 2019 වුන දෙය ඔබලාට සිදු වෙයි .තව මාස කීපයක් ඉන්න .සාගල රත්නායක මහජනතාවගේ අරමුදලෙන් මොන තරම් වරප්‍රසාද බුක්ති විදිනවා ද?.

    • @Hishan-wp4zy
      @Hishan-wp4zy 8 วันที่ผ่านมา

      මු ගූ ගොඩක්

  • @pushpagamage2275
    @pushpagamage2275 16 วันที่ผ่านมา +39

    අපි ඔක්කොම හොරුලු
    උන්ගේ කටින්ම දැන් කියනවා
    දැන් දෙයියන්ගේ හාල් කැවිලා තියෙන්නේ😅

  • @manjulasolanga7437
    @manjulasolanga7437 16 วันที่ผ่านมา +163

    හොරු සමග හෙලුවෙන්😂😂😂😊

    • @SaumyaSadamali-hq1wo
      @SaumyaSadamali-hq1wo 16 วันที่ผ่านมา +2

      අයියෝ වල් ගම පන අදිනවා,,,,,,,,,

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena 16 วันที่ผ่านมา +55

    ඊලග පාර්ලිමේන්තුවේ තොපි එකෙක්වත් නෑ අලුත්ම උගත් තරුණ තරුණියන් රටටත් ලෝකයටත් ගැලපෙන බුදිමත් සෙට් එකක් එනවා ගරු ජනාධිපති අනුර සහෝදරයා එක්ක වැඩ කරන්න ඒකයි අරගලයේ පණිවිඩය

    • @nissankanissanka2551
      @nissankanissanka2551 16 วันที่ผ่านมา

      MODA NUGAT AMANA UURU KATA NOKIYA EIDAPAN KOHAEDA YAKO MOLAE TIYANA TARUNAYO EINNAE

    • @nissankanissanka2551
      @nissankanissanka2551 16 วันที่ผ่านมา

      TRASTA WADENGAE GU KANA UUROO RAELAK EINNAE JVP UURU PATTEYAE 😁😁😁

    • @krishanthapeiris7673
      @krishanthapeiris7673 16 วันที่ผ่านมา +1

      ​@@nissankanissanka2551thone ballo gona...thamath naki passema yana ponnaya

    • @krishanthapeiris7673
      @krishanthapeiris7673 16 วันที่ผ่านมา +1

      ​@@nissankanissanka2551umba ochchara jvp ekata baya jvp kollek umbe ammata hikuvada????ponna katiyekne ban thooo

    • @nissankanissanka2551
      @nissankanissanka2551 16 วันที่ผ่านมา

      @@krishanthapeiris7673 PONNAYO EINNAE JVP TRASTA WADE KANDAYAMAE NAE PONNA TO WAGAE

  • @Guneya-vs6ju
    @Guneya-vs6ju 16 วันที่ผ่านมา +27

    ඔක්කොම හොරු..මුං ඔක්කොම එකයි මල්ලි...
    මාලිමාවට විතරයි මෙදා රටම..✌ජයවේවා මාලිමාවට..✌✌

  • @user-mx5co5ec5j
    @user-mx5co5ec5j 16 วันที่ผ่านมา +65

    අනුර ඕකට අහුවෙන්න එපා. ඔයාට මතක නැද්ද දැනට මාසකීපයකට පෙරදි ඕක පාර්ලිමේන්තුවේදි කිවුව හරිනිට ඔයා වලව් කාරියක් එත් ඔයා ඉන්නේ හරි පැත්තේ නෙමෙයි කියලා ඔයාලට මතක නැද්ද.

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 16 วันที่ผ่านมา +108

    එංගලන්තෙ කුනු ගෙනාවෙ ධම්මික පෙරේරා .අද පොහොට්ටුවෙ ජනාධිපති අපේක්ෂක වෙන්න දඟලනව.

    • @සංකල්ප
      @සංකල්ප 12 วันที่ผ่านมา +1

      කුනුත් නෙමෙයි හොස්පිටල් ජරාව

    • @truelk
      @truelk 4 วันที่ผ่านมา

      Singam 3 eke wge 😂

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 16 วันที่ผ่านมา +52

    😁 මෙච්චර කල් හොරුත් එක්ක ඉඳලා හොරු ගන්ඩ එපාලු ඊළඟ සැරේ ඔයා ගෙදර

  • @AbeysingheBandara-hk7vr
    @AbeysingheBandara-hk7vr 16 วันที่ผ่านมา +51

    කලුතරින් මාලිමාවෙ නලීන් ජයතිස්ස

  • @DVMendis-ir8ii
    @DVMendis-ir8ii 16 วันที่ผ่านมา +52

    අනුර සහෝදරයා රැවෙටෙයිද ඕවට .මේක කියනව මමත් කොහොමහරි පාර්ලිමේන්තු එනවලු ,රෙද්ද තමයි හොරු නඩේම කුනුබක්කියේ npp එකට ජය වේවා

  • @kokilafernando1486
    @kokilafernando1486 16 วันที่ผ่านมา +43

    වර්තමාන ජනාධිපති පෝලිම් නැති කරාට දැන් බඩු මිල, බදු, රජය ගත් ණය වැඩිවෙලා.

    • @shyamalchaminda4887
      @shyamalchaminda4887 16 วันที่ผ่านมา

      ඇස්දෙකේ දැලක් පැටලිලා එහෙම එකක් තියෙනවද

    • @chandrabandara7658
      @chandrabandara7658 16 วันที่ผ่านมา +1

      Neya.gewagena.giyanam.thama.polim😮😮😮

  • @malikanda1755
    @malikanda1755 16 วันที่ผ่านมา +40

    මිනිස්සු කියන්නේ නාකි මහල්ලාලෙයි හොරු එපා කියලා

  • @user-yy8bs9yr7j
    @user-yy8bs9yr7j 16 วันที่ผ่านมา +75

    ඔන්න රැට හදන්න තියා කතා කරන්න බෑ මුන්ද අනේ රටේ වගකීම් බර දෙන්නේ

  • @manelherath2964
    @manelherath2964 16 วันที่ผ่านมา +25

    වෙලගම ම කියනව හොරැ කියල හොරැ එලවන්න ඕන පන ඇදඅරද ඉන්නව තොපිට හෙන ගහනව බලපල්ල

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 16 วันที่ผ่านมา +28

    මහින්ද රට බංකොලොත් කරපු එවුන් ගේන්න එපා.

  • @r.m.mjshanthar.m.mjshantha4736
    @r.m.mjshanthar.m.mjshantha4736 17 วันที่ผ่านมา +84

    මෙකගෙ වදුරු බන

  • @dskothalawala86
    @dskothalawala86 16 วันที่ผ่านมา +58

    Maalimawata ජය වේවා

    • @padeepsuranga2261
      @padeepsuranga2261 16 วันที่ผ่านมา

      කවදාවත් හැබෑ නොවෙන සිහිනයක් පමණයි......#ලිමාව කවදාවත් බලයට එන්නේ නෑ...... අනු# #මාර ඉන්න කල් කවදාවත් බලයට එන්නේ නෑ......

    • @user-xt8ii9rb2s
      @user-xt8ii9rb2s 16 วันที่ผ่านมา

      ​@@padeepsuranga2261කවුද බං දිනන්නේ

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 16 วันที่ผ่านมา

      ​@@padeepsuranga2261හා එන්නෙ නෑ ගේනවා එච්චරයි

    • @h.asahansandaruwan4683
      @h.asahansandaruwan4683 14 วันที่ผ่านมา

      @@padeepsuranga2261උබ හාමුලාට බලය දිලා ඇරවා ගත්ත මදි නම් තා දිපන්😂වහලා

  • @rohanamunasinghe8090
    @rohanamunasinghe8090 16 วันที่ผ่านมา +14

    ඔක්කොම එකපෙලට මහාඋලුගෙදර, NPP එකේ විතරයි හොරකම් කරපු උන් ගන්නේනැ .

  • @rambo7757
    @rambo7757 16 วันที่ผ่านมา +64

    හොරු ගන්න එපා කියවනවා, එතකොට රනිල් මහා බැංකුව කඩපු එකා,සුද්ද කරපු පාපතරයා.??

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 16 วันที่ผ่านมา +29

    අනුර සහෝදරයා හරියටම වැඩේ කරයි ...මාළිමාවෙ සහෝදර පිරිස සමඟ. අපි චන්දය දෙමු. එයයි මේ මොහොතේ අපේ කාර්යය.🧭🧭🧭✌️✌️✌️✌️

  • @user-vw4ni3de7g
    @user-vw4ni3de7g 16 วันที่ผ่านมา +20

    දැන්නම් ඇති වගේ නේද සීයෙ. ගෙදරට වෙලා හිටියනම් හරි. 😂 ඔයිට වඩා කතාකරන්නත් අමාරුයිනෙ නේද.

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 16 วันที่ผ่านมา +58

    වෙල්ගම, දැන් ගෙදර යන්න.හිටගෙන ඉන්නත් පන නැ.රටට මෙවන් මිනිසිසුද ඔිනේ. හොරැන්ට එන්දයනේන එපා.

  • @devappriyathennakoon182
    @devappriyathennakoon182 16 วันที่ผ่านมา +13

    ඔය මගුල තොපි හැමදාම
    කියනව නේ
    කියපිය මැලිමාවට
    දෙන්න කියලා එච්චරම රටට
    ආදරේ නම්

  • @RaviKarynanayaka
    @RaviKarynanayaka 16 วันที่ผ่านมา +16

    මුන්ව තමයි සර් කියා කියා මතුගම උන් පාර්ලිමේන්තු ඇරියේ

  • @shaniidesilva453
    @shaniidesilva453 16 วันที่ผ่านมา +15

    තමනුත් හොරා කියලා..හොරුන්ව කාටවත් ගන්නත් එපා කියලා ...මේ නාකි මනුස්සයා කොහොමහරි පාර්ලිමේන්තුවට එනවලු...කෝමද ඒ කතාව🙄🙄අනේ මුන්..🙄🙄🙄😡😡😡

  • @gnanadhaja5848
    @gnanadhaja5848 16 วันที่ผ่านมา +17

    අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩිහරියක් හොරදෙටුවෝ දරුවන් නොව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට විනකෙටුවෝ උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත් මගෙ රජදරුවන් මගෙ ජනදරුවන් ගැන බැලුවේ නෑ කවදාවත් තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනකමක් නැති ගේ දොර කණකර උගසට තියලා වළදත් විකුණාගෙන බුදිති අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙති මගේම මහ උන් මගෙ නම ව්කුණා කොටවා මගෙ දරුවන් මරති අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනි මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොරමුලුවෙන් මා ගලවනු මැනවි ලක්මෑණියන්ගේ ඒ උදාර ප්‍රාර්ථනාව ඉටුකිරීමට විප්ලවීය හැකියාව ඇත්තේ මාලිමාවට පමණි එබැවින් මේ මොහොතේ කුමන අර්ථයෙන් හෝ යමෙකු මාලිමාවට විරුද්ධ වන්නේනම් ලක්මෑණියන්ගේ පරමහතුරෝය දේශද්‍රෝහියෝය අවජාතකයෝය ධාතු සුනඛයෝය කුහක යෝය ලක්මෑණියන්ට ජයවේවා මව්බිමට ජයවේවා ජාතික ජනබලවේගයට මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා

  • @click9575
    @click9575 16 วันที่ผ่านมา +19

    ඔයාලා ඔක්කොම අවුරුදු 70 රට කේවා මේ පාර අපි මාලිමාවට. ඔයාලා ගෙදර

    • @amparaarea6296
      @amparaarea6296 14 วันที่ผ่านมา

      Gedara nemei yalu.....mun okkoma athule...

    • @click9575
      @click9575 13 วันที่ผ่านมา

      @@amparaarea6296 එහනම් තව අවුරුදු 70 අපි හිගා කන්න වෙන්නේ 😑

  • @priyanthasenarathna2303
    @priyanthasenarathna2303 16 วันที่ผ่านมา +9

    උඹලා හොරු කියලා පිලි ගත්තට බයියෝ නම් පිලිගන්නේ නෑ ඕං

  • @nckchandima5188
    @nckchandima5188 16 วันที่ผ่านมา +12

    අපි ඹක්කොම හොරු කියලා අන්තීමට කොහොමහරි ආයෙ එනවලු nppඑකම විසදුම

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 16 วันที่ผ่านมา +37

    මාලිමාවට හොරු ගන්නෑ...බං ...හිටගන ඉන්න පන නෑ ලොුකු ටෝක්

  • @prasannanuwan9283
    @prasannanuwan9283 16 วันที่ผ่านมา +10

    NPP ජය වේවා...!!!

  • @surangaaravinda154
    @surangaaravinda154 16 วันที่ผ่านมา +8

    මැරෙන්න ලංවෙනකොට මරු කියවනවා කියලා අහලා තිබුණ ට දැක්කෙ අද

  • @samanwijeweera2850
    @samanwijeweera2850 16 วันที่ผ่านมา +36

    එකගයි, ඔබ තුමා හරි,,,, 💪
    අපි NPP,,,, bye,,,👋

  • @nishanthaweera5994
    @nishanthaweera5994 16 วันที่ผ่านมา +5

    කලුතර මිනිසුන් ට මෙදා මෝලේ පැදේවා

  • @weerasinghasomadewa710
    @weerasinghasomadewa710 16 วันที่ผ่านมา +14

    එක්තරා ව්‍යාපාරිකය ධම්මික පෙරේරා කියන්න බයද බන්?

    • @mohameduwais6291
      @mohameduwais6291 16 วันที่ผ่านมา

      @weerasinghemadarwa කුණු ධම්මික පෙරේරා 20,000ට තිබුණ ටොයිලට් කොමඩ් එකපාරම රු:125,000ට විකුණා රටේ සමස්ථ ජනතාවගේ ධනය පිටිපොකට් ගහපු මංකොල්ල කරුවා ධම්මිකයා. ධනය ගොඩගසමින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවීමේ සිහින දකින කුණුකන මංකොල්ල ධම්මික පෙරේරා ඕං මන්නම් හරියටම බව නැතුව කිවුවා

  • @samanthadewage1906
    @samanthadewage1906 16 วันที่ผ่านมา +20

    රටේජනතාවකියන්නඕනනෙඔයකියන්නෙඔක්කෝමහොරුකියලහොරුඉන්නඕනෙපාර්ලිමෙන්තුවේනොවේහිරගෙරමාලිමාවටජයවේවා

  • @sudharmayapa
    @sudharmayapa 16 วันที่ผ่านมา +9

    ස්තූතියි !ඇත්ත පිළිගත්තට

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 16 วันที่ผ่านมา +7

    කොහොමත් මාලිමාවට හොරු නම් ගන්නෙනෑ.වෙල්ගම මහත්තයො ගොක්කොල හෙම පේනවද...?මාලිමාවට ජයවේවා ❤❤❤❤❤🪔🪔🪔🪔🪔🕯️🕯️🕯️🕯️🕯️📍📍📍📍📍🎯🎯🎯🎯🎯

  • @allfreesounds7503
    @allfreesounds7503 16 วันที่ผ่านมา +8

    මෙච්චර ඇත්ත කියද්දිත් මුන්ටම කඩේ යන වහල් පිරිසක් ඉන්න එක ගැන දුකයි...

  • @UserResu-dx5zj
    @UserResu-dx5zj 16 วันที่ผ่านมา +11

    දැන් හොරකොටු පනින්නේ නැද්ද ? ඒ දවස් වල වචන දාහයක් කතා කලොත් අටක් හොරකොටු ගැන කියෙව්වේ.
    කලුතර බත්කන හරකුන්ටයි පුතානොටයි හෙණහත ගහන්න ඕනැ .

  • @piyalk6249
    @piyalk6249 16 วันที่ผ่านมา +8

    කට කෑවත් ඇත්ත කථාව.

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 16 วันที่ผ่านมา +10

    Maalimaawata.jayawewaa.
    Maalimaawata.jayawewaa
    Maalimaawata.jayawewaa❤❤❤

  • @nalinrathnayake9338
    @nalinrathnayake9338 16 วันที่ผ่านมา +10

    පුලුවන් කාලෙ කරනම ගහල බන කියන්වා

  • @smgsethunga3068
    @smgsethunga3068 16 วันที่ผ่านมา +15

    Npp Jayawewa.....❤️👌💜️❤️👌💜️❤️👌💜️❤️💜️

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 16 วันที่ผ่านมา +21

    😢😢😢😢😢😢නීවන්සුව

  • @UpulKumara-ox4iw
    @UpulKumara-ox4iw 16 วันที่ผ่านมา +55

    මුන්ට හිටගෙන ඉන්ටවත් පන නෑ

  • @gaminigamage4338
    @gaminigamage4338 16 วันที่ผ่านมา +6

    මුන්ට හිටන් ඉන්නත් බෑ....රට ගොඩ දාන්න එනව පලයන් යන්න ...මාලිමාවට ජය වේවා

  • @user-mz3ss2sr1n
    @user-mz3ss2sr1n 16 วันที่ผ่านมา +17

    Me kalakanni...track panala...
    Only NPP❤❤❤❤

  • @kasuncjayanath
    @kasuncjayanath 16 วันที่ผ่านมา +12

    හිටගෙන ඉන්නත් කතාකරගන්නත් අමාරුයි.. දැන් ඇති නේද? හොරු කියලා තමන්ම පිලිගත්ත එකේ.හොරකම් කරපු දෙයක් කාලා බීලා මහින්ද හදවතේ තියාගෙන දැන් රෙස්ට් කරන්න.. අපි කොහොමත් NPP බලයට ගේනවා.😊

    • @swarnasuraweera283
      @swarnasuraweera283 16 วันที่ผ่านมา

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐

  • @GaminiJayawardana-uu9nx
    @GaminiJayawardana-uu9nx 17 วันที่ผ่านมา +15

    malimawen kiyanadewal hariyata hariy wage, jayawewa jvp npp

  • @dsisurusadaruwan2614
    @dsisurusadaruwan2614 16 วันที่ผ่านมา +8

    නිවන් සුව පතලත් බෑ. ටිකක් දුක් වේදනා විදින්නත් ඕන.

    • @mohameduwais6291
      @mohameduwais6291 16 วันที่ผ่านมา

      ටිකක් නොව රටේ මහජනතාවට කළ මහා අපරාධයට ආත්මයක් ආත්මයක් ගානේ අනිවාර්යයෙන්ම විඳවිය යුතුමයි

  • @pathmasirisir2738
    @pathmasirisir2738 16 วันที่ผ่านมา +7

    ඇත්ත කියන්නෙ...😮... අසනීපයක්වද්ද...😅 යුද්ධය ගැන නම් බොරු කිව්වෙ ...

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 16 วันที่ผ่านมา +5

    Great! 👌 NATIONAL PEOPLE'S POWER 🧭 ජයවේවා 🙏🇱🇰

  • @nihalkumara4141
    @nihalkumara4141 16 วันที่ผ่านมา +4

    මෙහෙම පුසිද්දව අපි හොරැ කියල කියනවනම් තව මොනවද

  • @user-gb6wo3rx7u
    @user-gb6wo3rx7u 16 วันที่ผ่านมา +8

    ඒ සජුත් දියසෙන්ලු මුට පිස්සුද බන් අන්දරේට දියසෙන්ලු මුන් අන්ගොඩ ගිහින් දාපල්ල

    • @swarnasuraweera283
      @swarnasuraweera283 16 วันที่ผ่านมา

      👍🏾👍🏾👍🏾🫣😭😫😩🤣😂🤣😂

    • @h.asahansandaruwan4683
      @h.asahansandaruwan4683 14 วันที่ผ่านมา

      අම්මපා ඒක ඇත්ත මරැ දියසෙන් පල් මෝඩ නුගත් ගවයා සජියා 😂

  • @sanjayaekanayake805
    @sanjayaekanayake805 16 วันที่ผ่านมา +8

    නිවන් පල

  • @user-fb7hh9it9t
    @user-fb7hh9it9t 16 วันที่ผ่านมา +13

    NPP jayawewa

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 16 วันที่ผ่านมา +7

    ලබන ගමන ආන්ඩුව මාලිමාවෙන් හොරුන්ගගේ සෙල්ලම් ඉවරයි

  • @nspereralk
    @nspereralk 16 วันที่ผ่านมา +5

    නිවන් සුව

  • @mmkani6045
    @mmkani6045 16 วันที่ผ่านมา +18

    කළුතරින් ඉන්න එකම අපේක්ෂකයා කුණු ගෙනාවයි කියලා ඔයාම බැන්න පයාගල ධම්මික තමයි 😂😂😂😂😂😂

  • @Athula12165
    @Athula12165 16 วันที่ผ่านมา +6

    කොහේද ශ්‍රේෂ්ට එවුන් හිටියේ 76 ක්‌ බලයේ හිටපු උන්ගේ.. රෙද්ද

  • @ramindapradeep1972
    @ramindapradeep1972 16 วันที่ผ่านมา +4

    දියෙසෙන් පරම්පරවම හොරු

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 16 วันที่ผ่านมา +26

    හොරැ නමි පත්කරන්න එපා.අපි තවත් රැවටෙනවා.

  • @cyrilgunasekera8611
    @cyrilgunasekera8611 16 วันที่ผ่านมา +3

    වෙල්ගමට දැන් විශ්‍රාම ගන්න කාලෙ හරි .

  • @ggchandrathiaka5973
    @ggchandrathiaka5973 16 วันที่ผ่านมา +7

    මෙයා මේ පසුකාලිනව මෙයාට ජනතාවගෙන් එන පීඩනය අඩු කරගන්න ගහන ගේමක්

    • @dineshkumara8465
      @dineshkumara8465 16 วันที่ผ่านมา

      හරියට හරි

    • @lakam7m7
      @lakam7m7 16 วันที่ผ่านมา

      ❤❤

  • @miuripigera2091
    @miuripigera2091 16 วันที่ผ่านมา +9

    මුං සොහොන් ලකුණු දැක දැක මඟුල් කතා කරනවා.

    • @user-uu2mb7pl1j
      @user-uu2mb7pl1j 16 วันที่ผ่านมา

      ඒත් ලොකු දෙයක් මේ ටික කියපු එක. වයසට ගිහින් හරි ඇත්ත කියපු එක ලොකුම දෙයක්. මිනිස්සුන්ට තේරුම් ගන්න🎉

  • @user-mn1zm6pp7k
    @user-mn1zm6pp7k 16 วันที่ผ่านมา +3

    අන්න බන් ඇත්තම කතාව ,නාකි වෙනකොට තමන්ට තමන් කවුද කියල අමතක වෙනවා ,අපි ඔක්කොම හොරු කියල මුන්ගෙ කටින්ම පිටවෙනව,😅😅

  • @dahampasala4734
    @dahampasala4734 16 วันที่ผ่านมา +3

    මේ මනුස්සයගෙ කටේ රත්තරං දාන්න ඕනී..!❤

  • @user-ug2mn5sc1r
    @user-ug2mn5sc1r 16 วันที่ผ่านมา +13

    රට බංකොලොත් කරපු, මහ බැංකු කඩලා රටට කෙලවපු එවුන් ආයෙ එපා

  • @Brendon-cj4kp
    @Brendon-cj4kp 16 วันที่ผ่านมา +4

    මූ මරු කියවනවා 😂😂😂

  • @sampathramanayaka3421
    @sampathramanayaka3421 16 วันที่ผ่านมา +8

    ❤AKD ❤SRILANKA ❤MALIMAWA ❤

  • @mulaxrelaxing3959
    @mulaxrelaxing3959 16 วันที่ผ่านมา +2

    කරන්න පුලුවන් කාලේ සියලු තක්කඩි වැඩ කරලා දැන් මරැ විකලෙන් ටික ටික කියවනවා. පාර්ලිමේන්තුවේ විනාඩි 8ක් කතා කරගන්න පන නැ.. රටක් හදන්න පුලුවන් ද මේ වගේ මිනිස්සු එක්ක.මේ වගේ මිනිස්සුන්ට ජන්ද දුන්න උන් මොනතරම් උන් ද කියලා හිතා ගන්න කෝ..

  • @user-qr8vr5pl5k
    @user-qr8vr5pl5k 16 วันที่ผ่านมา +2

    ඔක්කොම .මේ.පාර අනිවාර්යයෙන්ම ගෙදර .යවන්න රටම බලාගෙන ඉන්නෙ .

  • @Dr6969
    @Dr6969 16 วันที่ผ่านมา +4

    මසුරන්.කතාව

  • @Lakeylove
    @Lakeylove 16 วันที่ผ่านมา +3

    ප්‍රවාහ ඇමති කාලෙ ලංගමට තිබ්බ බිස්නස් ටයිමි රූට කොල්ල කාල තමන්ගෙ බස් වලට දාගත්ත කිව්වොත් ඔක්කොම මගඩි රෙදි ඉල්ලෙ.😂🎉😂😂

    • @user-uu2mb7pl1j
      @user-uu2mb7pl1j 16 วันที่ผ่านมา

      ඒත් ලොකු දෙයක් මේ ටික කියපු එක. වයසට ගිහින් හරි ඇත්ත කියපු එක ලොකුම දෙයක්. මිනිස්සුන්ට තේරුම් ගන්න🎉

  • @ThusithaBandara-jc9pp
    @ThusithaBandara-jc9pp 16 วันที่ผ่านมา +2

    මුන්ම මෙහෙම කියනකොටත් තාම මුන්ට කඩේ යන උන් ඉන්නවනේ

  • @nilanthachaminda1768
    @nilanthachaminda1768 16 วันที่ผ่านมา +2

    ගෙදර ගිහිල්ලා බත් ටිකක් කාල, බනක්, බාවනාවක් කරගෙන ඉදපල්ලා දැන්වත් 😡