දූ දරුවන් ගේ සෝ සුසුම් මැද ජැක්සන් ඇන්තනී විශිෂ්ඨයාගේ දේහයේ නිවසින් රැගෙන් ආවේ මෙහෙමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2023
  • ශ්‍රී ලාංකේය කලා ක්‍ෂේත්‍රය නේක අයුරින් පෝෂණයකල විශිෂ්ඨ කලාකරු දැයෙන් සමුගැනීම​2023 10 12

ความคิดเห็น • 44

  • @malaniramyalatha2352
    @malaniramyalatha2352 9 หลายเดือนก่อน +8

    ඔබ මියගියද ඔබේ මතකය සදා නොමියනු ඇත

  • @sriyalathavithanage1551
    @sriyalathavithanage1551 9 หลายเดือนก่อน +6

    නිවන්සුව ලැබේවා ඔබට මතු මෙවැනි අකල් මරණයක් නොවේවා

  • @pavideos3808
    @pavideos3808 9 หลายเดือนก่อน +2

    ආදරණීය කලා කරුවාණෙනි නිවන් සුව ලැබේවා

  • @dilukumari1889
    @dilukumari1889 9 หลายเดือนก่อน

    Oba ge nama babalawai kollo denna.a හැකියාව ahemma pihitala thiyanawa.obata niwan suwaya ලැබේවා.

  • @dammidammi7312
    @dammidammi7312 9 หลายเดือนก่อน +4

    නිවන් සුවය ලැබේවා කලාකරුවාණි

  • @rosiwmmrosi1511
    @rosiwmmrosi1511 9 หลายเดือนก่อน +17

    හරි කණගාටුයි ජීවිතේ හිස්බව කාන්තාවකට දැනෙන්නේ ස්වාමිපුරුෂයා මිය ගියාම ඔහුට නිවන්සුව වේවා

    • @yashodhajeewanthi2608
      @yashodhajeewanthi2608 9 หลายเดือนก่อน

      ජීවිතේ හරියට සංගීත පුටු තරගයක් වගේ.ඊළඟ අවස්ථාව කාට එනවද දන්නෑ.ඒක නිසා අවසන් මොහොතේ මෙහෙම අවසානයක් දකින්නවත් හැමෝ එක්කම හොදින් ඉන්න.සුබ ගමන් සර්

    • @HAPemasiri-xr8jf
      @HAPemasiri-xr8jf 9 หลายเดือนก่อน

      @@yashodhajeewanthi2608 2rŕ

  • @sriyani20hiru96
    @sriyani20hiru96 9 หลายเดือนก่อน +1

    අපගේ හදවත් තුල රැදූණු ආදර කලාකරැවානනී ඔබ ට නිවන් සුව ලැබේවා

  • @isurupathum8872
    @isurupathum8872 9 หลายเดือนก่อน +2

    මේ වගේ කුහක ජරා සමාජෙක ආයෙ ඔබතුමාගේ ඉපදීමක් නම් නොවේවා...

  • @rohinikzon954
    @rohinikzon954 9 หลายเดือนก่อน

    ඔබට සුභ ගමන්.

  • @sadunisithara-km6mm
    @sadunisithara-km6mm 9 หลายเดือนก่อน

    Niwansuwa lebewa 🏳️🏳️🏳️

  • @lalithamallika2057
    @lalithamallika2057 9 หลายเดือนก่อน +2

    ඒක ඇත්ත තනිවුනාම දැනන් දුක සැමියා නැතිවුණා ම දැනවා

  • @UdaraDeshansenavirathna-uk8om
    @UdaraDeshansenavirathna-uk8om 2 หลายเดือนก่อน

    Niwan suwa labeewaa jakson sir ❤❤❤

  • @akvimalarathna5079
    @akvimalarathna5079 9 หลายเดือนก่อน +4

    ලැබු භවය සුවපත් වේවා

  • @warshaswaris9266
    @warshaswaris9266 9 หลายเดือนก่อน +2

    Obata niwan suwa lebewa 🙏

  • @nirmalaekanayaka1001
    @nirmalaekanayaka1001 9 หลายเดือนก่อน +2

    ඔබවන් මින්සෙකු නැවත බිහි නොවනු ඇත.... උතුම් වූ නිවන් සුවය ලැබේවා!!!

  • @manelhenake9522
    @manelhenake9522 9 หลายเดือนก่อน +4

    විශිෂ්ට කලාකරුවාණන්.ඹබ.ම්ය.ගියද.නාමය.නොදිරනු.ඇත.ඹබකුමන්ට.අජරාමර.නිවන්සුව.ලැබේවා😂😂.🙏🏼🙏🏼🙏🏼

  • @priyanthisandarath1365
    @priyanthisandarath1365 9 หลายเดือนก่อน +2

    රෝහල් පහසුකම් ගැන ඊර්ෂ්‍යාකර,කුහක මිනිස්සු කීව දේවල්, උන්ට හොදක්වෙන්නෑ. කාටවත් ජැක්සන් ඇන්තනි කෙනෙක් වෙන්න බැහැ.ඔහු අද්විතීයයි. ඒ අඩුව පුරවන්න කාටවත් බැහැ.එතුමාට මෙවන් අකල් මරණයක් මතු භවයක නොවේවා!.එතුමාට නිවන්සුව!!!

  • @nilangikaanusha-mr2eq
    @nilangikaanusha-mr2eq 9 หลายเดือนก่อน +1

    Vedios hema ekakma beluwa.godak dukai.uthum u niwanin senasima lebewa ...obata..💚

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 9 หลายเดือนก่อน +3

    ඔව් සැමියා මියගියා ම එම කාන්තාව ගේ මානසික තත්ත්වය බොහෝ මිනිසුන්ට නොතේරෙන දෙයක් ..ඇය රැකබලා ,ගන්න සමාජයේ වගකීම එයයි ...🙏

  • @rasikaaberathne3252
    @rasikaaberathne3252 9 หลายเดือนก่อน +1

    Rest in peace...
    You are a great and great... Actor..
    .obata
    Suba gaman..

  • @sheelakuwt252
    @sheelakuwt252 9 หลายเดือนก่อน +1

    Obata niwansuwa kalakaruwaneni.

  • @lasikadarshani8188
    @lasikadarshani8188 9 หลายเดือนก่อน

    Niwan suwa lebewa ..

  • @Senurinimsara123
    @Senurinimsara123 9 หลายเดือนก่อน

    ඔබට නිවන් සුව 😢😢😢😢😢

  • @renukageethani2821
    @renukageethani2821 9 หลายเดือนก่อน

    , harima dukak danenne Jackson mahathaneni obata niwan suwa

  • @Kumari-kq1py
    @Kumari-kq1py 9 หลายเดือนก่อน +1

    😢😢😢😢සුබ ගමන්

  • @s.pushpalathakosgalage.123
    @s.pushpalathakosgalage.123 9 หลายเดือนก่อน

    😢😢😢ane hithu neathun siyhakinwah semadama balan hitiya subadayakawa suwapath wei kiyala .oba siyalu enagema du so susum ape bedagamu.veerayaneni kalakaruwaneni ama niwanin senasewa....🙏😪😪

  • @samudhrikadhabare7106
    @samudhrikadhabare7106 9 หลายเดือนก่อน +5

    කොහොම දරගන්නද මේ කිට්ටුවන්තයින්ට දෙවියනේ.දිනපතා එතුමා සතුටින් නිවසට ආව ගිය මාවත එතුමා නිසා පිරීඉතිරී ගියා.ආදරනීය අප්පච්චි නැති මේ හිස්බව කොතෙක් නම් මේ දූ
    දරුවන් පෙලාවිද? අවුරුද්දක් වයිරක්කාර ඉරිසියාවෙන් කෑමොරදුන් කුහකයින් රැලකගෙ අනේක විද නින්දා ගැරහුම් ලබමින් වෙහෙසුනේ ඒ රත්තරන් මිනිසා නැගිට්ට වීමටය්. ඒත් නොසිතූ මොහොතක සියලුදෙනාගේම ප්‍රාර්තනා පුස්සක් කර සොදුරු විශිශ්ටයා දැයට අහිමිවීම තරම් කේදවාචකයක් නම් තවත් නෑ.ගලන කදුලු මගේම අයෙකුගේ වියෝවක් තරමට එතුමා හදවතට සමීප බවක් ගෙනදේ.බනින අයියට සැර පිලිතුරකින් ඔවුන්ට ‍රිදෙන්න යමක් කීවේද කමේන්‍ට්ස් දැම්මේද මගේ ම ආදරනීය සොයුරෙක් වෙනුවෙන් සහ එතුමාගේ දරු පවුල මගේ පවුලේ අය මෙන්න හැගුනු හැගුමිනි.
    ජැක්සන් මහතාට මහත් සෙනෙහසක් දක්වන කොයි කාගෙත් බලාපොරොත්තුව චූටි පුතා...එතුමාගේ වචනෙන් කීවොත් 'මගේ දගයා 'ඒ අඩුව හැකි උපරිමයෙන් රන්ගන ක්සේත්‍රයටවත් පුරවාවි කියන බලාපොරොත්තු වය්.අකිලටත් දෝනිටත් ඒ වගකීම එසේමය්.එතුමන්ගේ පුලුල් දැනුමට ලගින්වත් සමීපවීමට,
    අනික් කිසිවෙකු යලි බිහි නොවේවි.එතුමා
    තනි වචනෙන්ම ජාතික වස්තුවක්....🙏🙏🙏😢😢😢
    ....ම

  • @nilanthi3250
    @nilanthi3250 9 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා ඔබතුමාට 😢😢😢

  • @sadewsadewnethmin4918
    @sadewsadewnethmin4918 9 หลายเดือนก่อน

    Musala deshapaluwo pita rata yawala hoda karanawa lokayak watina kala karuwek ta ahema pitaratakata yawala hari beheth karanna me rajayata thibuna ane jeksan mahatthayo me wage rataka newatha ipadenna apa mee rata wasanawantha unata rata karawanne naruma minissu obata mok suwa lebewa Asahaya kalakaruwanani

  • @anuradhakokilani6166
    @anuradhakokilani6166 9 หลายเดือนก่อน

    😥😥😥😥😥😥😥😥

  • @RaniRani-bh2eh
    @RaniRani-bh2eh 9 หลายเดือนก่อน +1

    😢😢😢😢😢😢

  • @senuraudugampola
    @senuraudugampola 9 หลายเดือนก่อน +1

    😢😢😢😢😢

  • @shamali16364
    @shamali16364 9 หลายเดือนก่อน

    Nivan suva 🥺🥺🥺

  • @maheshikaweerasuriya3935
    @maheshikaweerasuriya3935 9 หลายเดือนก่อน

    Koitharam.daruwo.hitiyath.thamange.manussaya.nathi.aduwa.biridakata.godak.danenawa.mama.dakka.eaka.mage.ammagen.😢😢😢😢

  • @user-xw4kx3fg4e
    @user-xw4kx3fg4e 9 หลายเดือนก่อน

    Eka aetta tamange mhattya nati aduwa mulu lokema nati Una wage.daruwekta ammek nati Una wage.hoda mhattayek nati unama Duka wedi

  • @ayshakwi7192
    @ayshakwi7192 9 หลายเดือนก่อน

    Obama.niwan.suwaya.labawa

  • @GeethaniRenuka
    @GeethaniRenuka 9 หลายเดือนก่อน +1

    Uthumahneni obata niwan suwa bawayaka oba ata loverma adarai aneee mea duka dhanneneana epa karttath ,niwan suwa😂😂😂😂😂😂

  • @liyonmonara4749
    @liyonmonara4749 9 หลายเดือนก่อน

    Tattage gamana metanin iwara unata😢 e,,,gamana sajitha genayavi 👑️ 🌎jayaganna

  • @sisirasenarath2695
    @sisirasenarath2695 9 หลายเดือนก่อน

    ලන්කාවෙ දවසකට කී දෙනෙක් මැරෙනවද උනුත් මනුෂ්යො බොලව්.තියන එකාට එක නීතියකුත් නැති එකාට තව නීතියකුත්.කියන පාහර ක්‍රමය අවසන් වෙන්නම ඕනෙ.?

    • @rohinikzon954
      @rohinikzon954 9 หลายเดือนก่อน

      මේ වගේ පිස්සොත් ඉන්නවා කලාතුරකින් .ගනන් ගන්න එපා සර්.