🔴අනුර ජනපතිවරණ කල්දාන ගුණ්ඩුවලට ඇඩ්‍රස් නැතිකරයි! රහ කර කර කියන විදිහ දැකලා GLටත් හිනා ANURA KUMARA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024

ความคิดเห็น • 887

  • @Samsam-pm3vo
    @Samsam-pm3vo 2 หลายเดือนก่อน +392

    ඔය පොහොට්ටු කාරයෝ සද්ද නොකර ඉන්නේ රනිලාට වඩා පොහොට්ටු උන් බයයි චන්දෙට😂

    • @PriyanthiD.M.
      @PriyanthiD.M. 2 หลายเดือนก่อน

      Owda nedda oyage nama sameera da

    • @jagaja444
      @jagaja444 2 หลายเดือนก่อน +12

      ❤ හැබැයි මහින්ද ගේම් කාරයෙක් කියල රතු පෑන්ටියත් දන්නව.

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 2 หลายเดือนก่อน +13

      Pohottu Kareyo Medapare Chandeyedee Athugaawilame Yanewa😂😂😂😂😂

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 2 หลายเดือนก่อน +15

      ​@@jagaja444
      ගේම් කාරයානම්" මම අභියෝග වලින් පැනලා යන්නෙ නෑ අපෙ හාමුදුරුවනේ" කියලා අගමැතිකමත් දාලා නාවික හමුදා කඳවුරක හැංගුනේ ඇයි ? ගේමක් ගහලා ඉන්න තිබ්බානේ .

    • @ravdon4776
      @ravdon4776 2 หลายเดือนก่อน +13

      ​@@jagaja444මහින්දට දැන් ගේම් ගහන්න වෙන්නෙ ලෙඩඇදේ තමා😂😂

  • @maheshpriyananda5121
    @maheshpriyananda5121 2 หลายเดือนก่อน +99

    මට ඇහෙන්න ම2025 අයවැය කතාව කියන හඩ.අනුරකුමාර ජනාධිපති තුමා මුදල් ඇමති විදිහට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන කතාව.කෝ බලන්න මා සමඟ හිතන රටවැසියෝ.අනාගත ජනාධිපති තුමාට ජයවේවා. ශ්‍රී ලංකා මාතාවට ජයවේවා...

    • @shakirsanoon7637
      @shakirsanoon7637 2 หลายเดือนก่อน +2

      No ..npp president only financial ministers different

    • @anandakularathna6030
      @anandakularathna6030 2 หลายเดือนก่อน +2

      ❤❤❤❤ අනිවාර්යයෙන්

    • @WakadawalaWijithahimi
      @WakadawalaWijithahimi 2 หลายเดือนก่อน +1

      ඇත්ත මටත් ඒ මොහොත මැවිලා පේනවා

    • @Ruwanmad
      @Ruwanmad 2 หลายเดือนก่อน

      බොහෝ දුරට NPP President, finance ministry එක ගන්න එකක් නෑ...

  • @roshanwijayaratna9368
    @roshanwijayaratna9368 2 หลายเดือนก่อน +322

    දැනට ලංකාවෙ සිටින දක්ෂම දෙශපාලකයා ආනුර❤

    • @sampathabekoon6810
      @sampathabekoon6810 2 หลายเดือนก่อน +6

    • @Foodceylon
      @Foodceylon 2 หลายเดือนก่อน +9

      කතා දෙකක් නැ එකෙන්ම❤

    • @sujathwijesekara9168
      @sujathwijesekara9168 2 หลายเดือนก่อน +1

      ❤❤

    • @eigochat
      @eigochat 2 หลายเดือนก่อน +8

      Not only in SriLanka but in the world , top class politician for Humanism !!

    • @koekloeren3797
      @koekloeren3797 2 หลายเดือนก่อน +1

      100% ❤❤

  • @sampathjayakody108
    @sampathjayakody108 2 หลายเดือนก่อน +306

    පාර්ලිමේන්තුවේ තනි සිංහයා Akd

  • @ajithgamage9683
    @ajithgamage9683 2 หลายเดือนก่อน +241

    කිය යුත්ත හරියාකාරව පැහැදිලිව ඉදිරි පත් කරනවා අනුර . වෙනදා කෑ ගහන අයද නිශ්ශබ්දයි .

  • @prabathsusantha1685
    @prabathsusantha1685 2 หลายเดือนก่อน +190

    දුන්නා ඈඩ්රස් නැති වෙන්නම, ජයවේවා අනුර සහෝදරයා ❤️

    • @NadeeNishara1231
      @NadeeNishara1231 2 หลายเดือนก่อน +9

      එකෙන්ම 👍👍👍👍👍

    • @nimalgunasekera6138
      @nimalgunasekera6138 2 หลายเดือนก่อน +2

      ජය වේවා❤❤❤🙏🙏🙏👍👍👍💯💯💯💯💯👏

  • @a.r5510
    @a.r5510 2 หลายเดือนก่อน +148

    අනුර කුමාර ජනාදිපති උනාම සියලු ප්‍රශ්න වලට පිළිතුරු පැහැදිළිව ලැබෙයි . නීතිත් නියම විදියට සංසෝදනය කරයි . රටට සෙතක් වෙයි .😊

    • @chandanapriyashantha3686
      @chandanapriyashantha3686 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් 😂

    • @jagaja444
      @jagaja444 2 หลายเดือนก่อน

      @@a.r5510 රටම යූක්‍රේනයක් වෙයි, පියා, සැමියා ඉදිපිටම දුව, මව දූෂණය වෙයි, ත්‍රිපිටකය පුළුස්සා දමන ලදී කියල මුල් පිටුවේ ලියවෙයි.

    • @jagaja444
      @jagaja444 2 หลายเดือนก่อน

      @@chandanapriyashantha3686 හීනයකි ලප ආදරේ....
      ඇඩේනවා මුළු ජීවිතේ...
      2024 බොඳවෙලා යයි හීනයේ
      කපුටු ලප කුමා කියවයි හීනයේ..

    • @bossypupsy
      @bossypupsy 2 หลายเดือนก่อน

      මෝඩ හරක් තමා 😂​@@jagaja444

  • @aa-hg7hj
    @aa-hg7hj 2 หลายเดือนก่อน +435

    දේශපාලනයේ එකම කේසර සිංහයා Akd

    • @jagaja444
      @jagaja444 2 หลายเดือนก่อน +5

      ලොං හැලෙන දවස වැඩ ඈතක නෑ.

    • @User29438
      @User29438 2 หลายเดือนก่อน

      ​@@jagaja444තොගේ අම්මගෙ ලොං හැලිලද බලහං ලොන්ත බල්ලො 🐕

    • @GamingLK-bn3fx
      @GamingLK-bn3fx 2 หลายเดือนก่อน +15

      @@jagaja444 Chanden passe ubalage lom halenwa 😂😂

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 2 หลายเดือนก่อน +15

      උඹේ ලොං ගැලවීගෙන එනවා නේද ? උඹලා ලොං පොල් කෙලලා ඉවරයි .

    • @kiribandagejayawardena726
      @kiribandagejayawardena726 2 หลายเดือนก่อน +20

      කේසර සිංහයෙක් සද්දෙ දානකොට ඔක්කොම සත්තු නිහඬයි.
      කොහොමද පැහැදිලි කිරීම. මෙතෙක් කවුද පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙවැනි කතා ඉදිරිපත් කරලා තියෙන්නෙ.

  • @swarnagammanpila3812
    @swarnagammanpila3812 2 หลายเดือนก่อน +140

    ලැජ්ජයි රනිලෝ ලැජ්ජයි ..
    පාර්ලිමේන්තුවේ එකම හඬ අපේ අනුර දිසානායක සහෝදරයා ජයවේවා ...

  • @desmondmatarage3199
    @desmondmatarage3199 2 หลายเดือนก่อน +78

    ජනතාවගේ එකම අපේක්ෂාව ජාතික ජන බලවේගයයි.මාලිමාවේ ජයග්‍රහණය රටේම ජයග්‍රහණයයි

  • @anuththaradharmakeerthi8244
    @anuththaradharmakeerthi8244 2 หลายเดือนก่อน +127

    අපට නිදහස ඕනෑ,නිදහස වෙනුවෙන් චන්දේ ඕනෑ,චන්දෙන් අනුර ජනපති කරන්න ඕනෑ,,ඒ ඕනෑකම් වෙනුවෙන් චන්දේ නොතියා හිටියොත් ඒක අනිතිකයි,ඒ අනිතික වැඩ කොලොත් අපි නීතිය වෙනුවෙන් අරගල කරල අනිතික ක්‍රියා කරන අය එළවන්න අපට සුද්ද වූ අයිතියක් තියෙනවා,ඒ අයිතිය උපරිමයෙන් අපි පාවිච්චි කරනවා

    • @desinguwaadugep1971
      @desinguwaadugep1971 2 หลายเดือนก่อน +5

      ❤❤❤❤

    • @ChandaniPuspalatha
      @ChandaniPuspalatha 2 หลายเดือนก่อน +5

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน +1

      💯✅💯✅🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

    • @NiroshaLiyange
      @NiroshaLiyange 2 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤

    • @RitaDesilva-f6c
      @RitaDesilva-f6c 2 หลายเดือนก่อน +1

      CHANDAYATA GAMAK DUNNOTH, APITA JEEWITHAYAK NAHA MEA RATAI,
      EMA NISA DIVIHIMIYEN API EKATA EKATHUVEE MUNWA GAHALA PANNAMU.

  • @tarangadissanayake4170
    @tarangadissanayake4170 2 หลายเดือนก่อน +66

    මිනිසුනේ බුද්දිමත්ව අහන්න .මෙන්න රටේ නායකත්වයට සුදුසු පුද්ගලයා .ඒ නිසා මිනිසුනේ දැන්වත් බුද්දිමත්ව රට ගැන සහ ඔබේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා අනුර කුමාර ඇතුලු ජාතික ජන බලවේගයට චන්දය දීලා මේ රට හදමු .එච්චරයි දැන් තියෙන එකම උත්තරය .

    • @gunarathnagunarathna6210
      @gunarathnagunarathna6210 2 หลายเดือนก่อน +3

      Nathnam Ape Anagatha daru parapurage karume thamay😂😂😂😂

    • @tarangadissanayake4170
      @tarangadissanayake4170 2 หลายเดือนก่อน

      හැමදේම පෙර කරුමෙටම දාන්න එපා .අපේ මෝඩකම් නිසා තමයි .​@@gunarathnagunarathna6210

  • @ashokawarnasooriya2944
    @ashokawarnasooriya2944 2 หลายเดือนก่อน +156

    මාලිමාවටජයෙන් ජය ජයග්‍රහණය කරනවාමයි ජය නියතයි ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ❤❤❤

  • @manjulasolanga7437
    @manjulasolanga7437 2 หลายเดือนก่อน +142

    මාලිමාවට ජය වෙිවා❤❤🎉🎉

  • @Chandanaparanagama-oy6ct
    @Chandanaparanagama-oy6ct 2 หลายเดือนก่อน +202

    මාලිමාවට ජයග්‍රහණය සුවර්

  • @geethanisamaraweera5177
    @geethanisamaraweera5177 2 หลายเดือนก่อน +35

    මේ ළඟ ජනාධිපතිවරණයෙන් පසු පත්වෙන නියත ජනාධිපති ඔබයි ..ා.කුමාර සහෝදරයාට ජයවේවා

  • @deepanithennakoon6245
    @deepanithennakoon6245 2 หลายเดือนก่อน +19

    අහන ඉන්න ආසයි ..මොකද අනිත් උන් ටික බොරුවට බෙරිහන් දෙනවා ..එක්කෝ කාට හරි ගැලරි භාෂාවෙන් බනිනවා..රනිල් කරුණු ඉදිරිපත් කරන්නේ ජෝක් එකක් ලෙස ...යමක් තේරුම් ගන්න පුලුවන් විදියට කතා කරන්නේ මාලිමා කණ්ඩායම විතරයි ...ජය වේවා ...

    • @dilanHewage
      @dilanHewage 2 หลายเดือนก่อน +1

      එහෙනම් මාලිමවට චන්දෙ දෙන්න

  • @jayantharillagodage3637
    @jayantharillagodage3637 2 หลายเดือนก่อน +7

    පාර්ලිමේන්තුවේ බොහෝදෙනාගෙ කතා අහන්න අප්පිරියයි. එත් අපේ අනුර සහෝදරයා හරිම පැහැදිලිව , බාදක ආවත් ඉතා සන්සුන්ව, බුද්දිමත්ව ඒ ඔහුගේ කතාව ලස්සනට කරනවා. මාලිමාවට ජයවේවා!!! ❤💪💪💪

  • @paasjayathilaka
    @paasjayathilaka 2 หลายเดือนก่อน +44

    ආන්ඩුව ක්‍රම ව්‍යවස්ථාව නිරවුල්ව ලස්සනට පැහැදිලි කරනකොට නීති ඔස්තාර් වූ GL පීරිස් අහගෙන ඉන්නවා සංසුංව,

    • @WakadawalaWijithahimi
      @WakadawalaWijithahimi 2 หลายเดือนก่อน

      එයා කොහොමත් සුන්වෙලා තියෙන්නෙ

  • @ruwansrilalpremathilaka6693
    @ruwansrilalpremathilaka6693 2 หลายเดือนก่อน +11

    වජිරට කියන්න දෙයක් නැතිකොට නඩු තීන්දු ගැන කියවනවා...ලැජ්ජයි..අනුර හොද පැහැදිලි කිරීමක්...ජයවේවා..

  • @managedonlalsarath6620
    @managedonlalsarath6620 2 หลายเดือนก่อน +42

    අනුර දෙනවා කට්ටියට බඩවල් කපාගෙනම යන්න ❤

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 2 หลายเดือนก่อน +30

    අපේ අභිනව අභිතජනපති මහකලුසිංහලයා අනුර සහෝදරයා ඔබට මගේ ප්‍රනාමය පුදකරණවා මේ පාදඩබලු නාකිරිලවුන්ගෙ රෙදි ගැලවීම සබැදිව මේලැජ්ජ නැති තිරිසන් ලස්කිරිඤ්ඤ රිලව් චන්දෙන් පරසක්වලටම පන්නමු මාලිමාවට ජයවේවා

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 2 หลายเดือนก่อน +71

    මාලීමාවට ජයවේවා . අනුර සහෝදරයාට ජයවේවා . ජාතික ජනබලවේගයට ජයවේවා .

  • @isurugamage7992
    @isurugamage7992 2 หลายเดือนก่อน +44

    අනාගත ජනාධිපති තුමාට මාලිමාවට ජයවේවා 💐

    • @sherlyedirisuriya2007
      @sherlyedirisuriya2007 2 หลายเดือนก่อน +4

      හැම එකටම මාලිමාවට ජය වේවා කියකිය ඉන්නෙ නැතිව කණ්ඩායම් පිටින් එක් වී ගෙන් ගෙට ගොස් මිනිස්සුන්ට දේසපාලන දැනුවත් කම ලබාදීමටත් රැවටීමට යන ක්‍මවේද ගැන අවබෝධ කරදීමටත් මුලු දීමට කටයුතු කරන්න වෙන වැඩ පසෙක දමා මේ මාස කීපය.

  • @R.MGunarathna
    @R.MGunarathna 2 หลายเดือนก่อน +48

    මාලිමාවට ජයවේවා. රනිල්ට නිවන්සුව ලැබේවා

  • @antonchinthaka6338
    @antonchinthaka6338 2 หลายเดือนก่อน +62

    පාර්ලිමේන්තුවේ රනහඩ අනුර සහෝදරයා

  • @සත්යපාල-ච3ල
    @සත්යපාල-ච3ල 2 หลายเดือนก่อน +15

    හිනා යන වැඩේ තමයි ජි එල් පීරිස් ලොක්කා අනුර දිහා බලන විදිහ. මේ අනුර කියන දේවල් අහගෙන ඉන්නකොට ජි එල් පීරිස්ට හිතෙනවා ඇති "යකෝ මම නිතිය පිළිබද මහාචාර්ය වෙලාත් මට වඩා වැඩි දෙයක් අනුර දන්නවානේ" කියලා.

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 2 หลายเดือนก่อน +34

    සුපිරිම සුපිරියි අනුර සහෝදරයා.
    අපි මේක හරි විදියට වෙනස් කරමු.
    ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත.

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 2 หลายเดือนก่อน +34

    අනුර කුමාර බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤

  • @chandrasenaa.m.2634
    @chandrasenaa.m.2634 2 หลายเดือนก่อน +26

    නියමයි අනුර. මේ වංගු ගහන්ඩ හදන බූරුවන්ට කරන පැහැදිලිකිරීම. මුන් දැන් අතීසාරේ හැදිල වෙව්ලනවා ගෙදර යන්න වෙනවට.

  • @NadeeNishara1231
    @NadeeNishara1231 2 หลายเดือนก่อน +27

    රනීඊඊඊඊඊඊඊල් අමුඩෙත් ලෙෆ්ට් 🤭🤭🤭 පව් නොදී ගෙදර යනව ඇරෙන්න වෙන මොකුත් අටවන්න පුළුවන් කෙමනක් නෑ ගොයියෝ...අයියෝ රනීඊඊඊඊඊඊඊල් ....🤭🤭🤭🤭🤭
    ජාතික ජනබලවේගයට ජයවේවා AKD 💝💐 එක්වෙමු🧭✖️ දිනවමු 🧭✖️ විසදුම 🧭✖️ මාලිමාව 🧭 ❤🧭 ❤🧭❤💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @monaperera8017
    @monaperera8017 2 หลายเดือนก่อน +8

    අනුර ඔයා මේ රට හදයි කියල අපි ලොකු විශ්වාසෙකින් ඉන්නෙ❤❤

  • @gnanadhaja5848
    @gnanadhaja5848 2 หลายเดือนก่อน +86

    අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩිහරියක් හොරදෙටුවෝ දරුවන් නොව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට විනකෙටුවෝ උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත් මගෙ රජදරුවන් මගෙ ජනදරුවන් ගැන බැලුවේ නෑ කවදාවත් තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනකමක් නැති ගේ දොර කණකර උගසට තියලා වළදත් විකුණාගෙන බුදිති අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙති මගේම මහ උන් මගෙ නම ව්කුණා කොටවා මගෙ දරුවන් මරති අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනි මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොරමුලුවෙන් මා ගලවනු මැනවි ලක්මෑණියන්ගේ ඒ උදාර ප්‍රාර්ථනාව ඉටුකිරීමට විප්ලවීය හැකියාව ඇත්තේ මාලිමාවට පමණි එබැවින් මේ මොහොතේ කුමන අර්ථයෙන් හෝ මාලිමාවට විරුද්ධ වන්නේනම් ලක්මෑණියන්ගේ පරමහතුරෝය දේශද්‍රෝහියෝය අවජාතකයෝය ධාතු සුනඛයෝය කුහක යෝය ලක්මෑණියන්ට ජයවේවා මව්බිමට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා

  • @gaminimangalamangala8191
    @gaminimangalamangala8191 2 หลายเดือนก่อน +6

    මෙි රටට ගැලපෙන දැක්මක් විචාර බුද්ධියක් ඇති එකම නායකයා අනුර කුමාර අනිවාර්යයෙන්ම දිනවමු

  • @anandapalagd2205
    @anandapalagd2205 2 หลายเดือนก่อน +34

    නියත ජනපති අනුර දිසානායක සහොදරය ඔබට ජයනියතයි

  • @NalinFarnando
    @NalinFarnando 2 หลายเดือนก่อน +46

    මාලිමාවට ජය වේවා,, මගේ රටට දළදා හිමි සරණයි...

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 2 หลายเดือนก่อน +8

    මේ වෙලාවේ එකම විකල්පය අනුර තමයි කියලා විශිෂ්ටවම පැහැදිලි කිරීම ගැන ස්තූතියි ජාතික ජනබලවේගයේ කණ්ඩායමට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @susilnandasiri4535
    @susilnandasiri4535 2 หลายเดือนก่อน +27

    😂😂😂මාලිමාවට ජය❤❤❤❤😂.බලුරැල ඉවතට.අපි මාලිමාවට❤❤❤❤

  • @h.gsrideva7179
    @h.gsrideva7179 2 หลายเดือนก่อน +71

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා

  • @indunilgalkissage2674
    @indunilgalkissage2674 2 หลายเดือนก่อน +27

    ඹන්න පැහැදිලි කිරීම්,අනුර මහතාණනි ඹබව අගයකරනවා .ගලෙ රුන්න බලලගෙ ක්‍රියාව අනිත් උන්.

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 2 หลายเดือนก่อน +42

    ඇත්තටම අද පාර්ලිමේන්තුවට. ඇවිත් ඉන්නේ. හොඳ. උගත් බුද්ධිමත් සාරධර්මවලින් පිරිපුන් පාලකයෝ ටිකක්. වගේ. අනුර ගේ. කථාව. අහගෙන ඉන්නේ. සෝම. හාමුදුරුවෝ. බණක් කියනවා. අද පොහොට්ටුවෙ. කාලකන්නි සක්කිලිය අමණම අමණ ජඩපදඩය ගෙරි දූෂිත හොර හැත්ත ගේ. හැදියාව. බලාපියව් මේ ගමන අනිවාර්යයෙන්ම ජාතික ජන බල වේගය දිනවමු. ❤❤❤ ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ❤❤❤

    • @patdee4576
      @patdee4576 2 หลายเดือนก่อน

      අලියාගේ හෙන්ඩුව අනුර අතේ.🎉🎉

  • @Upalimaximas422
    @Upalimaximas422 2 หลายเดือนก่อน +31

    සුසිල්ටයි රනිල්ටයි නියම ආන්ඩුක්‍රමවයවස්ථාව ඉගෙනගන්න
    අනුර ලගටගියානම්හරි. සුසිල්ව ගෝටාබය පාර්ලිමේන්තුවේ බංකුවක්උඩ
    ඉන්දපුඑක හරියටහරි. දැන්තියෙන්නේ
    ආයෙත් කිරුලපන පොලපැත්තෙ යන්නයි.
    දැන්නම් මාලිමවේ ජයග්‍රහනය සුවර්මතමා.

  • @RavinduDhananjaya-v7p
    @RavinduDhananjaya-v7p 2 หลายเดือนก่อน +31

    AKD❤❤❤❤❤❤ආදරෙයි ❤❤❤❤ජාතික ජන බල වේගයට ❤❤❤❤❤❤ජය වේවා ❤❤❤❤

  • @nimalsantha5060
    @nimalsantha5060 2 หลายเดือนก่อน +38

    වජිර අමුම අමු ගවයා ඇ 😂😂😂😂

    • @h.asahansandaruwan4683
      @h.asahansandaruwan4683 2 หลายเดือนก่อน +1

      ඌ රජගෙදර අන්දරේ 😂

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 2 หลายเดือนก่อน +40

    ඇත්ත සහෝදරයා ... අට වන ජනාධිපති තමයි..😂😂😂

  • @ranipremalatha803
    @ranipremalatha803 2 หลายเดือนก่อน +33

    මාලිමාවට ජයවෙිවා 🙏♥️ මාලිමාවට ජයවෙිවා 🙏♥️ මාලිමාවට ජයවෙිවා 🙏♥️ ජනතා ජනබලවෙිගයට 🙏ජයෙන් ජයම වෙිවා🙏 🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ මාලිමාවට ජයෙන් ජයම වෙිවා🙏 අනුර සහෝදරයාට ජය නියතයි 🙏♥️අනිවාර්යෙන්ම අනුර සහෝදරයා දිනනවා දිනනවාමයි ❤❤❤❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏ජනතා ජනබලවෙිගය දිනේවා🙏♥️දිනේවා♥️🙏 දිනේවා🙏♥️දිනේවා♥️🙏

  • @wickypriyan7654
    @wickypriyan7654 2 หลายเดือนก่อน +81

    වජිර කියන්නෙ පැරදුන බල්ලෙක් නේද ?

  • @chandrasenaa.m.2634
    @chandrasenaa.m.2634 2 หลายเดือนก่อน +23

    මේ කාලකන්නි පාලකයෝ පුටුවෙන් නැගිටල යන්ඩ කැමතිනැහැ.මොකද මුන් දන්නව මුන්ට ආයෙත් ජනතාව බලය දෙන්නේ නැහැ කියල.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      💯✅💯✅💯✅💯✅💯✅🫣😭

  • @reetanugawela-ud2uj
    @reetanugawela-ud2uj 2 หลายเดือนก่อน +38

    ඕක තේරුම් ගන්න තරම් මොලයක් කොයින්ද ඔය ගොන් හැත්තට.🤣

  • @chamildiss
    @chamildiss 2 หลายเดือนก่อน +83

    අපෙ එකා. උඹ එනකං හිතට නිවනක් නෑ. 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

    • @rubanwijewardhana1851
      @rubanwijewardhana1851 2 หลายเดือนก่อน +3

      ඇත්ත .ආදරෙයි ...

    • @chandrapalamudalige4397
      @chandrapalamudalige4397 2 หลายเดือนก่อน +2

      Ow maha janathawage eka .enakam api balagena enne jaysree

    • @nilankaks5277
      @nilankaks5277 2 หลายเดือนก่อน +2

      Rata inna apith balan inne akd enakan bro❤❤❤❤❤❤❤

  • @UdayaPushpakumara-ne2mb
    @UdayaPushpakumara-ne2mb 2 หลายเดือนก่อน +177

    රනිල් කියන්නෙ බලයට මල පෙරේතයෙක්

    • @geethamala7835
      @geethamala7835 2 หลายเดือนก่อน +1

      """ UTA SAMANALAYO DALA YANNATH BE....UTA LE PEPASAYA EWARATH NE...RATA WIKUNAN KANA EKA EWARATH NE...SOMIYATATH..ANIK HEWALLU TIKATH .JAMPER ADENNA WEI KIYANA BAYA...MUNGE MIWALWAL WALATATH HENA GAHANAWA

    • @sherlyedirisuriya2007
      @sherlyedirisuriya2007 2 หลายเดือนก่อน +4

      පන්තිය රකින්න බැහැ එහෙම නැතුව.

    • @nandagunasiri3210
      @nandagunasiri3210 2 หลายเดือนก่อน +1

      @@UdayaPushpakumara-ne2mb මේකා ඇලවිලාද මනදා ....ගලෝලම දාමු ......

  • @rohithahettiarachchige6028
    @rohithahettiarachchige6028 2 หลายเดือนก่อน +10

    කොලයක් බලාගෙන කියන්නේ නැති එකම නායකයා ❤🌹🙏

  • @Kumary-o5t
    @Kumary-o5t 2 หลายเดือนก่อน +35

    නියම කතාව මාලිමාවට ජය වේවා

  • @jayasooriyabh6707
    @jayasooriyabh6707 2 หลายเดือนก่อน +16

    Very good speech AKD future president in Sri Lanka

  • @rathnayakamarasinghe3493
    @rathnayakamarasinghe3493 2 หลายเดือนก่อน +51

    නියම කථාව!!!!

  • @amiladondeenu1408
    @amiladondeenu1408 2 หลายเดือนก่อน +47

    NPP ❤❤❤❤❤❤jaya wewa

  • @forestgum1237
    @forestgum1237 2 หลายเดือนก่อน +27

    පුටුවේ ඉන්න හදන්නේ මාලිමාවේ බලයක් යටතේ මුන්ට දඩුවමි විදින්න සිද්ද වන නිසා ගු බයයි !

  • @susanthawikramapala3923
    @susanthawikramapala3923 2 หลายเดือนก่อน +52

    Malimawa ta ජය වේවා

  • @thoughts1624
    @thoughts1624 2 หลายเดือนก่อน +20

    කටිටියම නිශ්ශබිදයි.

  • @fonsekafonseka6591
    @fonsekafonseka6591 2 หลายเดือนก่อน +27

    Malimavata ජය නියතයි ජයවේවා

  • @rohaniwithanaarachchige4043
    @rohaniwithanaarachchige4043 2 หลายเดือนก่อน +48

    ලැජ්ජ නැති රනිල්.

  • @malanialwis6080
    @malanialwis6080 2 หลายเดือนก่อน +22

    මාලිමාවට ජයසිකුරැයි ❤🎉

  • @sujathasamaranayake5606
    @sujathasamaranayake5606 2 หลายเดือนก่อน +25

    මාලිමාවට ජයවේවා !! ජනබලවේගයට ජයවේවා !!

  • @CharithaMahesh-d9r
    @CharithaMahesh-d9r 2 หลายเดือนก่อน +17

    අපි මාලිමාවට මුලු ගමක් එකතුව

  • @hemamohotti7114
    @hemamohotti7114 2 หลายเดือนก่อน +37

    ජයවේවා ජාතික ජනබල වේගය‍ට ❤

  • @Guneya-vs6ju
    @Guneya-vs6ju 2 หลายเดือนก่อน +32

    මාලිමාවට ජයවේවා ...A K D ✌❤️

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs 2 หลายเดือนก่อน +96

    තනි මාලිමාව පාර්ලිමේන්තුවෙි රජු

  • @sagarapathmendra3732
    @sagarapathmendra3732 2 หลายเดือนก่อน +3

    බුද්ධිමත්, උගත් යන වචන වලට නියම උදාහරණය "" අනුර"...
    ❤❤❤

  • @Hasthi-un7px
    @Hasthi-un7px 2 หลายเดือนก่อน +39

    බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමි පෙන්වා වදාළ දියසෙන් කුමාර පාර්ලිමේන්තුව අමතයි.🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @rohanapriyamanthabasnayaka9394
    @rohanapriyamanthabasnayaka9394 2 หลายเดือนก่อน +44

    මේ පාර මාලිමාව හොහොමහරි එන්නම ඔනී.එහෙම උනොත් 🇱🇰 ගැන විස්වාසය තියාගන්න පුලුවන්.

  • @chinthakaprasath9810
    @chinthakaprasath9810 2 หลายเดือนก่อน +3

    අනාගතයේ එකම බලාපොරොත්තුව....ඹබයි රටේ‍ බහු තරයකගේ පැතුම ❤❤❤❤❤ජය වේවා ජාතික ජන බල වේගයට ....

  • @SampatheNuwan
    @SampatheNuwan 2 หลายเดือนก่อน +2

    අනුර සහෝදරයාගේ බුද්ධියට කෘතිම බුද්ධියත් පරාදයි. දෙවිපිහිටයි ඔබට. මාලිමාව ලොව බලවත්ම රාජ්‍ය ලෙස ලංකාව පත්කරනවාට කිසිදු සැකයක් නැත.ජයවේවා!.

  • @RavinduDhananjaya-v7p
    @RavinduDhananjaya-v7p 2 หลายเดือนก่อน +22

    ❤❤❤❤මාලිමාවට ❤❤❤ජය වේවා ❤❤❤❤

  • @a.r5510
    @a.r5510 2 หลายเดือนก่อน +20

    👍👍👍👍අනුර නියමයි .

  • @arunaprasad3030
    @arunaprasad3030 2 หลายเดือนก่อน +25

    මාලිමාවට ජයවේවා 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭👍

  • @jinadasaovitige821
    @jinadasaovitige821 2 หลายเดือนก่อน +21

    Malimawata jayawewa ❤❤❤❤

  • @udaynagamahesh3899
    @udaynagamahesh3899 2 หลายเดือนก่อน +4

    අපේ එකා ❤ඔයානම් පිස්සුවක් බොසා❤

  • @kanthifernando1826
    @kanthifernando1826 2 หลายเดือนก่อน +31

    අනුරට ජය

  • @english1minutes
    @english1minutes 2 หลายเดือนก่อน +28

    මාලිමාවට ජය ❤️❤️❤️

  • @noyelgothatuwa1425
    @noyelgothatuwa1425 2 หลายเดือนก่อน +31

    මාලිමාවට ජය නියතයි

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 2 หลายเดือนก่อน +3

    රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරන ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. මේ රට හදන්න පුළුවන් නායකයන් හමුවෙයි මේ රට හදමු මාලිමාව දිනවමු ජයවේවා ♥️🧭🧭

  • @Sanathmatharage
    @Sanathmatharage 2 หลายเดือนก่อน +13

    Ape mulugamama malimawata ❣️❣️❣️ Thawa poya 3 Ranil 🏠 AKD Niyatha janadipathi ❣️❣️❣️

  • @PhdKulasinghe
    @PhdKulasinghe 2 หลายเดือนก่อน +26

    black lion jayawewa Kuwait 🇰🇼

  • @english1minutes
    @english1minutes 2 หลายเดือนก่อน +48

    අනුර ජනපති 2024 ❤️

  • @wijayarathnaileperuma6429
    @wijayarathnaileperuma6429 2 หลายเดือนก่อน +45

    නියමයි අනුර

    • @SusilAyupala
      @SusilAyupala 2 หลายเดือนก่อน +4

      Niyamai anura ❤

  • @jagaja444
    @jagaja444 2 หลายเดือนก่อน +18

    ගැටළුව මන්ද බුද්ධික අයට කියල තේරේනව.

  • @nckchandima5188
    @nckchandima5188 2 หลายเดือนก่อน +22

    ❤❤❤❤
    Npp
    ❤❤❤❤❤

  • @lalithMadugoda
    @lalithMadugoda 2 หลายเดือนก่อน +14

    ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge 2 หลายเดือนก่อน +8

    සිංහ ගර්ජනා ව ඉදිරියේ හිවල්ලු නිහඬයි.

  • @VidaneHenayalage
    @VidaneHenayalage 2 หลายเดือนก่อน +17

    මර්ලිමාවට ජය වේවා!

  • @geethadamayanthi4208
    @geethadamayanthi4208 2 หลายเดือนก่อน +20

    ❤❤❤❤❤❤මාලිමාව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sudathudayasiri1716
    @sudathudayasiri1716 2 หลายเดือนก่อน +21

    ජයවේවා NPP.

  • @sampathabekoon6810
    @sampathabekoon6810 2 หลายเดือนก่อน +8

    සුපිරි kathawa anura සහෝදර ජයවේවා

  • @shalummss6387
    @shalummss6387 2 หลายเดือนก่อน +6

    Well done 👍 ❤ congratulations NPP
    All the best Anura ayya ❤

  • @paliwalisadeera
    @paliwalisadeera 2 หลายเดือนก่อน +13

    JAYAWEWA NPP JAYAWEWA ❤❤❤❤

  • @DammikaMalkanthi-e9i
    @DammikaMalkanthi-e9i 2 หลายเดือนก่อน +17

    ශ්‍රේෂ්ඨනායකත්වය ජයවේවා ජයවේවා

  • @stanlysaputhanthri7369
    @stanlysaputhanthri7369 2 หลายเดือนก่อน +10

    අවංකත්වය උතුම් වූ ප්‍රතිපත්තියයි

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 2 หลายเดือนก่อน +105

    නියත මහජන රජය මාලිමාවට

    • @parakum4030
      @parakum4030 2 หลายเดือนก่อน +1

      💯🧭🙏♥️🔥😎

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 2 หลายเดือนก่อน +1

    ඔබ‍ට ජනතාවගෙත් විශ්වයෙත් ආරක්ෂාව අසිර්වාදය ලැබේවා අනාගතේ ජනාධිපති අනුරකුමාර දිසානායක!!!

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 2 หลายเดือนก่อน +11

    apay ratu taruwa thami miilaga janadipati ♥️❣️💕🇱🇰🕺💃🎉🌹💪👍👏