Saman Anthony | පිල්ලි කතාව බොරු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 449

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +34

    අනෙ දෙයියනේ මල්ලි සුව වෙලා ගෙදර ආව වගෙ .අයියාත් ආවා නම් .එදා උන දෙ රස කර කර කියයි.මට මැවිලා පෙනවා කියන විදිය .නිවන් සුව ලැබේවා ජැක්සන් සර්.හොද තැනක ඉපදෙවා .ඔයාලා දෙන්නටම නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරනයි

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 2 ปีที่แล้ว +50

    තමන්ගේ සහෝදරයා ගැන අගැයීම ඉතාමත් අනර්ඝ දෙයකි.ඔන්න එක කුස උපන් සොහොයුරු ප්‍රේම යේ වටිනා ම තැනකි.ආදරණීය ඔබ සැමට තෙරුවන් සරණින් ඉක්මනින් සුවය ලැබේවා යි හදපත්ලෙන්ම ආශීර්වාද කරමි.

    • @nilminihewa1106
      @nilminihewa1106 ปีที่แล้ว +2

      ඒ පවුලේ ඔක්කොම අතර තියෙන්නේ පුදුම බැදීමක්.
      සහෝදරයෝ අතර වගේම දෙමාපියන් දූදරුවන් අතර උනත් තියෙන්නේ සැබෑම බැදීමක්.එවැනි පවුල් දුර්ලභ යි

  • @sriyaniabeygunasekara5882
    @sriyaniabeygunasekara5882 2 ปีที่แล้ว +75

    මේ විශ්වයේ යම් බලයක් වේද ඒ බලයෙන් ජැක්සන් මහතාට ඉක්මන් සුවය ලැබේවා..ඔබ සියළු දෙනාටම නීරෝගී සුවය ලැබේවා..

  • @SumithraPeiris-yi2qw
    @SumithraPeiris-yi2qw ปีที่แล้ว +50

    ලස්සනට කතා කරනවා.අය්යගේ බුද්ධිමත් කම මල්ලිටත් තියෙනවා..

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt ปีที่แล้ว +33

    පුදුම බැදිමක් තියෙන වසෙනාවන්ත සහොදරයේ...පවි අනේ ❤❤පෟරුෂත්වෙයන් හිටපු කලාකරුවා ජැක්ෂන් සර් සමාදනයෙන් සැතපේවා🙏

  • @jayam1429
    @jayam1429 2 ปีที่แล้ว +55

    උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් එතුමන්ට ඉක්මන් නිදුක් නීරෝගි සුවය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනය කරනවා ...
    ඇත්තටම එතුමා මේ විශ්වයට සහ අපිට ලැබුණු සම්පතක් ....
    හැමෝටම උතුම් තුණුරුවන්ගේ සරණයි !

    • @KumuduPerera-l6f
      @KumuduPerera-l6f ปีที่แล้ว

      n n n n n n n n n n n n n n n n n a......!I have have

    • @KumuduPerera-l6f
      @KumuduPerera-l6f ปีที่แล้ว

      n n n n n n n n n n n n n n n n n a......!I have have a!!!!!!!!!

  • @mariedilukshi7596
    @mariedilukshi7596 2 ปีที่แล้ว +63

    විශ්වයේ ආශිර්වාදයෙන් ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shehanikoshila397
    @shehanikoshila397 2 ปีที่แล้ว +24

    මා මෙතෙක් කලාවූ සියලුම පින් ජැක්සන් මහතාට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා ඒ පින් බලයෙන් එතුමා සුවපත් වේවා 🙏❤️

  • @shalikamadushani3586
    @shalikamadushani3586 2 ปีที่แล้ว +32

    අනන්ත වු බුදු ගුණ බලයෙන් ජැක්සන් සර් ඉක්මනින් සුවපත් වේවා !ප්‍රාර්ථනා කරනවා හැම මොහොතක ම මේ රත්තරං හුස්ම ට්ක ආරක්ෂා කරලා දෙන්න කියලා .අයියනායක දෙවියන් ගෙ පිහිටෙන් ඉක්මනින් සුවපත් වේවා !!!🙏

  • @Nayanakumari-ud2ez
    @Nayanakumari-ud2ez ปีที่แล้ว +26

    අම්මා තාත්තාගේ ඉදල පුංචි කාලේ ඉදල සහෝදරයො ඉදල හැමෝම ලස්සනට සතුටින් සමාදානෙන් ජිවත් වෙච්ච පව්ලක් 🥺🥺

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +3

    ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරනයි

  • @shirankarunarathne8236
    @shirankarunarathne8236 ปีที่แล้ว +74

    විශ්වයේ යම් බලයක් තියේ නම් පවුලට රටට ලොවට වටින මේ වගේ ලස්සන මිනිස්සු ආරක්ෂා කරන්න.🙏🙏🙏❤️❤️❤️

    • @samanrathnayake9783
      @samanrathnayake9783 ปีที่แล้ว +4

      අලියා ?????

    • @tharangalakmal27669
      @tharangalakmal27669 ปีที่แล้ว

      Echchra watina paulakda

    • @tharangalakmal27669
      @tharangalakmal27669 ปีที่แล้ว

      Thawa paulak tiyanawa aaraksha karanna....?බුදුහාමුදුරුවන් ge pelapathe. Thamange දක්ෂතාව මිනිස්සු මුලා කරන්න යොදා ගත්තා. Paw thamai

    • @tharangalakmal27669
      @tharangalakmal27669 ปีที่แล้ว

      බුදුන්ගෙන් pewathagena enawa kiyanna tharam kochchara dewal lebunada da ne

    • @adsbha6192
      @adsbha6192 ปีที่แล้ว

      @@tharangalakmal27669 මිනිස්සු ගොන්නුද අපේ රටේ ඉන්නේ රැවටෙන්න.

  • @madushikawewal2372
    @madushikawewal2372 2 ปีที่แล้ว +11

    උතුම්.බුදුගුන බලෙන් ඉක්මනින් සුවය ලැබේවා බුදු සරනයි එතුමාට

  • @chandanifernando7456
    @chandanifernando7456 2 ปีที่แล้ว +12

    ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා ,ජේසු පිහිටයි🙏🙏🙏🙏🙏❤️❤️

  • @chandrachandra1654
    @chandrachandra1654 2 ปีที่แล้ว +26

    ජැක්සන් මහත්තයෝ ඔබට ඉක්මන් සුවය ලැබේවා නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා ....ජැක්සන් මහත්තයෝ ඉක්මනින් අවදි වෙන්න ...😢😢🙏🙏

  • @weerasinghedilki8435
    @weerasinghedilki8435 ปีที่แล้ว +4

    This is the best conversation about Jackson Anthony. 🙏🙏

  • @NJay380
    @NJay380 ปีที่แล้ว +8

    මේ මනුස්සයා ඇත්ත කතා කරනවා අවංකවම ඒක තේරෙනවා.

    • @lakeezone5906
      @lakeezone5906 ปีที่แล้ว

      නිවන් සුව ලැබේවා

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 2 ปีที่แล้ว +11

    ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන්ගේ ආශිර්වාද රැකවරණය ලැබේවා 🙏🙏🙏

  • @sududhoni8763
    @sududhoni8763 2 ปีที่แล้ว +10

    අනන්තවු බුදුගුණ බලයෙන් ඔබට ඉක්මන් සුවය ලැබෙිවා 🙏🙏🙏

  • @wattagesujithnishanthafern4282
    @wattagesujithnishanthafern4282 ปีที่แล้ว +27

    එතුමා දක්ෂ චිත්‍ර ශිල්පියෙක් ..කළු ගඟ දිගේ වැඩසටහනේ අපි එතුමගේ ඒ දක්ෂකම දැක්කා ..❤️💐🙏✝️

    • @indranirajapaksha930
      @indranirajapaksha930 ปีที่แล้ว +1

      Ethuma dakshai.
      Mada gahala wedak
      Ne.🤍🤍🤍🤍🤍😥

    • @snowbeauty430
      @snowbeauty430 ปีที่แล้ว

      Nidan wadulu ehema thiyanna athi neda😕 me denna nm giye වැඩසටහන karannamai..nidan gana danan hitiyema naa....aththatama hari dakshai thamaiiii😁😁😁😁😁✋😑😑😑😑😑

  • @kawyahasindi7780
    @kawyahasindi7780 2 ปีที่แล้ว +13

    නිදුක් නිරොගි සුවය ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි දළදා සමිදු පිහිටයි !!!!!ඔබතුමාට

  • @shammifernando1665
    @shammifernando1665 ปีที่แล้ว +20

    අපි හරි ආදරෙයි ඔබලාගේ පවුලට ❤

  • @jagathkumara3401
    @jagathkumara3401 2 ปีที่แล้ว +7

    එතුමන්ට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි.

  • @aishaaluthgama3614
    @aishaaluthgama3614 ปีที่แล้ว +4

    මම හරිම කැමති මෙ පවිලේ තියන බැදිමට සහොචර බැදිම දරැවක්ගේ බැදිම මෙවා මිල මුදල් වලට ගන්න බැ අද කාලේ එකාට එකා නැති කාලයක් එ් අතින් කාටත් හොද වටිනාකමක් මෙ පඋල තුල තියකවා ආදරේ දුකයි ජැක්ෂන් මහතානනි😢❤️❤️

  • @indranidesilva8614
    @indranidesilva8614 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා !

  • @Tharushika1224
    @Tharushika1224 2 ปีที่แล้ว +110

    ජැක්සන් ඇන්තනී මහත්මයාට ඉක්මන් සුව...🙏❤

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 2 ปีที่แล้ว +20

    කතාවනම් හරිම සංවෙදනියයි.ඔබ.දෙපලට ඉක්මන් සුවය ලැබේ වා

  • @nimaljayasinghe4286
    @nimaljayasinghe4286 ปีที่แล้ว +5

    ඉතා ඉක්මනින්ම ජැක්සන් ඇන්තනි මහතා සුවපත් වේවා ! කුහක කමෙන්ට් දමන්නන්ට බුද්ධිය පෑදේවා !

  • @theparadise...5991
    @theparadise...5991 2 ปีที่แล้ว +24

    ඉක්මන් සුවය ලැබේවා මහා රංගවේදියානෙනි.....

  • @sureshasenanayke7190
    @sureshasenanayke7190 2 ปีที่แล้ว +43

    තෙරැවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා ජැක්සන් ඇන්තනී මහතාට🙏

    • @aabrand7834
      @aabrand7834 2 ปีที่แล้ว

      විශ්ව ශක්තිය අනුහසින් කළාකරැවාණනි ඔබට ඉක්මන් සුවය ලැබෙිවා

  • @nilanthidesilwa1497
    @nilanthidesilwa1497 2 ปีที่แล้ว +7

    අපේ ජැක්සන් අයියාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි රටක් වටිනා කලා කරුවාණණි ඉක්මන් සුවය ලැබේවා හදවත්ම ප්‍රාර්ථනා කරමි

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 2 ปีที่แล้ว +6

    ඔබ දෙදෙනාම සුවපත් වේවා! නැවත මෙහෙම සිද්ධි නොවෙනු පිණිස අවශ්‍ය යටිතල පහසුකම් ඇති කරනු වස් බලධාරීන් ද කෝමාවෙන් මිදෙත්වා!

  • @danih.6707
    @danih.6707 ปีที่แล้ว +10

    ආසයි පරණ කතා අහන්න!

  • @rvliveshow5464
    @rvliveshow5464 ปีที่แล้ว +27

    නිවන් සුව ලැබේවා ජැක්සන් සර්..😢😢

  • @niroliongaming2165
    @niroliongaming2165 ปีที่แล้ว +12

    නිවන් සුව ලැබේවා ජැක්සන් ඇන්තනී මහත්මයානෙනි ❤️

    • @anuramahesh553
      @anuramahesh553 ปีที่แล้ว +1

      මේ කතා අහන කොට මගේ ඔළුව මඤ්ඥං වෙනව. සෝමරත්න දිසානායක කියනව ජැක්ෂන්ව අනුරාධපුර රෝහලට ඇතුල් කරල එතන කරන්න ඕන ප්‍රතිකාර කරල තමයි කොළඹට ගෙනාවෙ කියල. සමන් ඇන්තනී කියනව ජැක්ෂන්ව කෙලින්ම කොළඹ ජාතික රෝහලට ගෙනාව කියල. මළ ගෙදර ස්තූති කතාවෙදි සජිත ඇන්තනී පුතා කියනව ජැක්ෂන්ව අනුරාධපුර රෝහලට ඇතුල් කරන කොට භාර කරු ලෙස අත්සන් කරල තියෙන්නෙ ප්‍රියන්ත කියල කෙනෙක්ලු, එයා කවුද කියල තාම දන්නෙ නැතිලු? දැන් මේ අන්ථෝ ජඨා භහි ජඨා කතා අහල මගේ ඔළුව හොඳටම මඤ්ඥං ඕයි😂

    • @SPsffeagle
      @SPsffeagle ปีที่แล้ว

      @@anuramahesh553 Muu boru bn kiyanne sajitha anthony gee katinma panna wena ekkenek jackson anthonywa admit karala barakaruge athsanath daala thiyenne eeh manussaya kiyala eehh manussayata isthuthith kara.Muu meehh hena boru gahanne

  • @priyanthipremachandra6133
    @priyanthipremachandra6133 2 ปีที่แล้ว +11

    ජැක්සන් මහතාට ඉක්මනින් සුවය ලැබේවා ....
    ජේසු පිහිටයි ....

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 2 ปีที่แล้ว +12

    Comment බලපු වාම මිනිස්සු වගේම කලවැද් දෝත ඉන්නවා

  • @dasuninisanka5407
    @dasuninisanka5407 ปีที่แล้ว +13

    ඒ මනුස්සයට කතා කරන්න පුලුවන් උනානම් එයා අලිය ගැන අහයි ඉස්සෙල්ලම ...

    • @rekhakariyawasam9119
      @rekhakariyawasam9119 ปีที่แล้ว +3

      අවංකවම ජැක්සන් මහතාට හොද වුනා නමි අලියා ගැන සොයා බලනවා. එයා ඒ තරමට හොද තෙනෙක්

    • @madushani1554
      @madushani1554 ปีที่แล้ว

      Saththakinma

    • @deependy27
      @deependy27 ปีที่แล้ว

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +4

    හරිම ආදරනිය පව්ලක් .ආදරනිය අප්පච්චි කෙනෙක් .ඇයි අනෙ ඉක්මනට ගියෙ.

  • @shanthrikacool4153
    @shanthrikacool4153 2 ปีที่แล้ว +13

    සියළුම දෙවියන්ගේ අසිර්වාදයෙන් ආදරණිය ජැක්සන් ඇන්තනි මහතාට ඉක්මනින් සුවය ලැබේවා. තෙරුවන් සරණයි. 🙏🙏

  • @misruyana4385
    @misruyana4385 2 ปีที่แล้ว +16

    ආදරේනිය පවුලක් ඉක්මනින් සුවය ලැබේවා

    • @isheerandi2231
      @isheerandi2231 ปีที่แล้ว +2

      anthony පවුල වගේම,, anthony මහ පවුලත් හරිම් ආදරනීය පවුලක්

  • @ジャーヌ
    @ジャーヌ 2 ปีที่แล้ว +56

    කුසුමෙක් නෙමේ. අහල පහල හිටිය මිනිස්සු ටික තමයි hospital අරන් ගියෙ. ඒ මිනිස්සුන්ට ස්තූති කරන්න

    • @sabusabu9074
      @sabusabu9074 2 ปีที่แล้ว +8

      අනේ ඒ අවස්ථාවෙ කිසිම දෙයක් සිහි කල්පනා නැතුව ඇති. කුසුමෙ කියන්නෙ ජැක්සන් මහතාගෙ සෙකට්‍රි. එයා අධක්ෂක මහතාට කතා කරපු එකයි ඒ කිවිවෙ. ඔයාල කලේ විශාල උපකාරියක් ජැක්සන් මහතට. මමත් ජීවිතේටම දැකල නැති උනත්. මාරම ආදරේ ඒ සිය පවුලටම.

    • @kumarimenama8222
      @kumarimenama8222 2 ปีที่แล้ว +2

      @@sabusabu9074 ල

    • @adsbha6192
      @adsbha6192 ปีที่แล้ว

      සෝමරත්න දිසානායක මහතගෙ වාහනේ එයාගේ උකුලේ තියාගෙන ගියයි කිව්වේ නම්

  • @maheshbandula2381
    @maheshbandula2381 ปีที่แล้ว +3

    ඔය පාරේ ඔය හරියේ නිතරම අලි මාරු වෙනවා...වීදී ලාම්පු නෑ..ඇත්ත...

  • @anushasilva7696
    @anushasilva7696 2 ปีที่แล้ว +4

    Ekman suwaya labewa budu.saranai siyaluma deviyange pihitai

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +3

    හොඳ අවංකත්වයක් තියෙනවා මේ මහතා ගේ කතාවෙ අව්‍යාජ යි නිදුක් නිරෝගි දීර්ඝායුශ ඔබතුමාට

  • @jmckarunarathne
    @jmckarunarathne ปีที่แล้ว +10

    සෝමරත්න වෙන එක්ක කියන්නෙ මාර දෙයක්නෙ

  • @vinushinie109
    @vinushinie109 ปีที่แล้ว +2

    නිදුක් නිරෝගී සුවය ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි

  • @jayanthijayanthi323
    @jayanthijayanthi323 2 ปีที่แล้ว +10

    ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මනින් සුවය ලැබේවා

    • @ceciljayasinghe8161
      @ceciljayasinghe8161 ปีที่แล้ว

      සුව ඒනවා නම් හොදයි. ඒත් අසරණ ජීවිත නැතිවෙමින් පවතිනවා.

  • @khanthikw8523
    @khanthikw8523 2 ปีที่แล้ว +6

    අනේ ඉක්මන් සුවය ලැබේවා

  • @priyanfernando8246
    @priyanfernando8246 2 ปีที่แล้ว +12

    කලා කාරයෙක් හැටියට කැමතිම කෙනෙක් හොර දේශපාලකයන් පුම්බන්න ගිහින් මිනිස්සුන්ගෙ වෛරයට පාත්‍ර උනා දැන් මොනව කරන්නද සුවය ලැබේවා

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 2 ปีที่แล้ว +17

    අනේ ජැක්සන් මහතානෙනි ඉක්මනින් අවදිවන්න ලෝකයම බලා ඉන්නව තෙරුවන් සරණයි

  • @nalinfernando7945
    @nalinfernando7945 2 ปีที่แล้ว +37

    අනේ ජැක්සන් මාමේ...,දැන් නිදාගෙන හිටියා ඇති...නැගිටිමු😥

  • @sewminiilangasinghe2007
    @sewminiilangasinghe2007 2 ปีที่แล้ว +7

    අනේ ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @Iresakumari-h4w
    @Iresakumari-h4w ปีที่แล้ว

    නිවන් සුව ලබෙවා ඔබතුමාට 🙏🙏🙏

  • @kumarapperumathilakarani9500
    @kumarapperumathilakarani9500 ปีที่แล้ว +1

    ප්‍රර්ථනා කරනවා ඉක්මනින් සුවය
    ලැබේවා බුදුසරණයි ජැක්ශන් මල්ලි 🙏🏼🙏🏼

  • @මගේසදඔබයි-ඵ2ඥ
    @මගේසදඔබයි-ඵ2ඥ 2 ปีที่แล้ว +5

    ජැක්සන් ඇන්තනි මහාතාට ඉක්මනින් සුව වෙවා බුදුසරණයි

  • @isurutharanga9018
    @isurutharanga9018 2 ปีที่แล้ว +2

    ඉක්මන් සුව ලැබේවා. බුදු සරණයි...

  • @tharushianjalee3327
    @tharushianjalee3327 2 ปีที่แล้ว +6

    ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දිර්ගයුශ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජැක්සන් ඇන්තනී අංකල්ව ඕනෙ අපිට ජැක්සන් ඇන්තනී අංකල්ව ඕනෙමයි

  • @jayapudi6256
    @jayapudi6256 ปีที่แล้ว +1

    බුදු සරණයි ඉක්මනින් සුවය ලැබේවා

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 ปีที่แล้ว +12

    ඉක්මනින් සුවපත් වේවා ජැක්සන් අයියා ඔයා වෙනුවෙන් දෙවියන් ට කියන වා නැවතත් ඉක්මනින් එන්න ඔබට බුදු සරණ යි ජෙසු පිහිට යි 🙏🌹🌹❤

  • @shanimadushani7882
    @shanimadushani7882 ปีที่แล้ว +4

    හයියෙන් ගියත් හෙම්න් ගියත් අපි ගෙන එන ආයුෂ තමයි.අපි ආවා වගේ යන්නත් ඕන.ඔය වගේ දෙයක් වෙන්න ඕන තමන්ගේ කෙනෙක්ට.සත්තු ගැන බලනවද බලන්න.රටක් වටින මනුෂ්‍යක්.

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 2 ปีที่แล้ว +2

    අනේ මේව අහන කොට සරි දුකයි ඉක්මනින් සුව වේවා පියවි සිහිය ලැබේවා.

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @Utubenil
    @Utubenil 2 ปีที่แล้ว +279

    වාහනය වේගයෙන් ඇවිත්. එහෙම නොවුනානම් අලියත් මෙයාලත් යම් ප්මාණයකට හෝ අනතුරෙන් බේරෙනවා.ඇත්තටම ඒ අලිය තුන් පාරක් වැටි වැටී කැලයට ගියත් තවමත් ඒ සතා ගැන සොයා බැලීමක්වත් කර නැහැ. මිනිස්සු තරම් අලියා නොවටිනා නිසා වෙන්නැති. තුවාල වෙන අයට කාගෙ හෝ පිහිටක් තියෙනවා. මිනිසුන්ගෙ වැරදි නිසාම අසරණ තිරිසනාට වෙන වේදනාව කාටවත් ගානක් නෑ.ඒ පිලිබදව කණගාටුවක්වත් නෑ.

    • @nissankajayanthi3692
      @nissankajayanthi3692 ปีที่แล้ว +31

      ඔය වගේම මමත් හිතුවෙ මේ ගැන ඒත්" මේවායෙ ලීවට වැඩක් නෑ තිරිසන් සතුන්ට තේරුම් ගන්න පුලුවන් ටිකවත් මිනිසුන්ට තේරෙන්නෙ නෑ ඒක හරිම අවාසනාවක්.. හැප්පුණ අයට අලියව හොයන්න බෑ ඒත්" අදාල පිරිසක් ඉන්නවා උන්ගෙ තිරිසන් සතුන්ගෙන් තියෙන ගුනයවත් නෑ... එහෙම ගුනයත් තිබ්බානම් අලියව හොයාගන්න තිබුනා බෙහෙත් කරන්න තිබුනා.. ඒ සතාගේ ජීවිතේ බේරගන්න තිබුනා නේද ?? වාහනේ හිටපු අය ලොකු කර්මයක් ගෙවලා දැම්මා කියලා හිතන්න ඕනේ වරද අලියගෙ නෙවෙයි.... සියලු දෙනාමෙ සුවපත් වේවා....

    • @sujithwickramaratne4066
      @sujithwickramaratne4066 ปีที่แล้ว +3

      Speeding kills

    • @lasanthaperish4407
      @lasanthaperish4407 ปีที่แล้ว +3

      ​@@nissankajayanthi3692 9

    • @asankaupul1541
      @asankaupul1541 ปีที่แล้ว +2

      Wanajeevi eken kiyanne ehema thuwala una aliyek nethilu... meaka wena balapemakmai

    • @nihalperera5712
      @nihalperera5712 ปีที่แล้ว +2

      9😊😊to 😮❤😮😢 p

  • @mihirijanadari3818
    @mihirijanadari3818 ปีที่แล้ว +3

    ජැක්සන් ඇන්තනී මහත්මයාණෙනි ඔබට ඉක්මන් සුව ලැබේවා...🙏🙏🙏

  • @namaladikari2649
    @namaladikari2649 ปีที่แล้ว +21

    අර සෝමරත්නයා තනිකර පචනෙ කෙලලා තියෙන්නෙ ඌ කීවේ ඌ ඔක්කොම කරා වගේ🤣🤣

    • @Voicelk0000
      @Voicelk0000 ปีที่แล้ว

      😂

    • @nilurathnayake8328
      @nilurathnayake8328 ปีที่แล้ว +1

      ඒකනෙ ..කුසුම් කියන්නෙ එයාගෙ වයිෆ්ද

    • @surajprasath6699
      @surajprasath6699 ปีที่แล้ว

      හතරබීරි කතා බන් මෙව්වා....පච සෝමේ😂

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +5

    ඉක්මන් සුවය වේවා රටේ ගුරු පියෙක් ඡැක්ෂන් ඇන්තනී සර් ලංකාවේ හැමෝටම ඉගන ගන්න ඔහු කරනදේ හැංගිල්ලක් නෑ තෙරුවන් සරණයී.!!!
    ඔබතුමා තවම අසනීප ඇතී වැඩිපුර සංමුක සාකච්ඡා වලට සාබාගී වෙන්න එපා පසුවට බලපාවී. තෙරුවන් සරණයී.

  • @Vinuri.2006
    @Vinuri.2006 ปีที่แล้ว +2

    ඉක්මනින් සුවය ලැබේවා 🙏🏻

  • @Dmd.DissanyakaDissanyaka-ek5fj
    @Dmd.DissanyakaDissanyaka-ek5fj ปีที่แล้ว +1

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි ජැක්සන් ඇන්තනී මහතා ට

  • @kumarikumari9792
    @kumarikumari9792 ปีที่แล้ว +6

    මමත් ගොඩාක් ආදරේ චරිතයක් පරන විදියටම අප අතරට එන්න ඔනේ ඉක්මන් සුව පතනවා සියලු දෙවින් බුදුන්ගේ පිහිටෙන්🙏🙏🙏💞❤

  • @zeeneththajudeen7468
    @zeeneththajudeen7468 2 ปีที่แล้ว +5

    ඔව්‍ ඒ ළමා කාලය, ගම්‍මානය හරිම
    සුන්‍දරයි.අපිත්‍ ඒ කාලයේ නාට්‍ය
    වගේම චිත්‍රපටිත්‍ නැරඹුවා.
    ජැක්‍සන්‍ අයියාට ලස්‍සනට චිත්‍ර අඳින්‍න
    පුළුවන්‍.අපේ ගෙදර බිත්‍ති මත ඇන්‍ද
    චිත්‍ර දෙකක්‍ අදටත්‍ මගේ මතකයේ
    තිබෙනවා.
    ඔහු හරිම දක්‍්‍ෂයෙක්‍.
    ඒ කලාකරුවාට ඉක්‍මන්‍ සුවය ලැබේ‍වායි
    පතන අතර ඔබටත්‍ ඉක්‍මනින්‍ නිරෝගි
    සුවය පතමි.
    ඒ රාගම ගම්‍මානයේ මතකයක්‍ අවදි
    උනෙමි.
    🙏🏻

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 ปีที่แล้ว +8

    හැප්පෙන දර්ශනා ඇතුලත් වීඩියෝවක් සමාජ මාධ්‍ය වල ගියා ඒ ගැත් අහන්න තිබුනා මොකද ඒක අධික වේගයෙන් කලුවර පාරක ගිය බවයි දැක්කෙ.ඔය කියපු විස්තරය එහිදී දකින්නට ලැබුණා.මොනව උනත් මට හිතෙන්නෙ වේගය අඩුවෙන් ගියානම් ඔවැනි දෙයක් සිද්ධ වෙන් නෑ කියලයි නමුත් දැන් වෙලා ඉවරයි මේක කාටත් හොඳ පාඩමක් ජීවිතයක වටිනාකම තේරෙන්නෙ ඒ පුද්ගලයට සහ පව්ලෙ අයට.ජැක්සන් කලාකාරයෙක් නිසාරටටත් ඒක දැනෙනවා...අලියා ගැන කවැත් කතා නොවෙන එකත් හරිම දුකක් ඌට මොකද ඇත්තටම උනේ කියල නිවේදකයට අහන්න අමතක වීමත් කනගාටුවක්...ජැක්සන්ගෙ සහෝදරයා අවංකව අදහස් ප්‍රකාශ කලා.සිද්දිය අනුව ඔහොම ඉන්න එකත් හාස්කමක් ඇත්තටම.

  • @samanperera4737
    @samanperera4737 2 ปีที่แล้ว +2

    ජැක්ෂන් ඇන්තනි මහතාට ඉක්මන් නිරෝගි සුව ලැබේවා!!

  • @sabusabu9074
    @sabusabu9074 2 ปีที่แล้ว +8

    ජැක්සන් මහත්තය කවදද සිහිය එන්නෙ කියල මමනමි සිහිය නැතුව ඉන්නෙ.ලෝකයටම වටින ජීවිතයක්. එහෙම කෙනෙක් ඇයි දෙවියනේ ඇඳක මාසගානක් තිස්සෙ තියන්නෙ. කෝටියක් දෙවියො ඉන්නවා කියනවානම් එක දෙවි කෙනෙකුට පෙනෙන්නෙ නැද්ද. ඔබ වහන්සේලාට මේතරම් කන්නලවු කරන දේවල් දිව්‍ය කන්වලට. දිව්‍ය නෙත්වලට පෙනිල මෙතුමන් නැගිටවල කල්පනාව ලබා දෙන්න දෙවියනේ.🙏🙏🙏🙏

  • @upulshantha9922
    @upulshantha9922 2 ปีที่แล้ว +7

    තම තමන්ගෙ හිත් නිදහස් කර ගන්න,පවු සමා කරගන්න ගස් ගල් වැද, වැද ඉන්නේ නැතුව විද්‍යාත්මකව මොනව හරි කරපියවු.මිතයාව වැපුරුවත් මේ මිනිසාගෙ සමහර හැකියාවන් රට ටවටිනව

  • @dilushiakalanka7031
    @dilushiakalanka7031 9 หลายเดือนก่อน

    ❤ "එතුමගෙ අඩුව දාත් මහත්තයා පුරවයි

  • @tharushamotors8783
    @tharushamotors8783 ปีที่แล้ว +10

    තාත්තේ ඉක්මන් සුව මට තාත්තා වගේ ❤

  • @razeenacader1798
    @razeenacader1798 2 ปีที่แล้ว +2

    Absolutely true

  • @YummyFoodMadeByChiChiChiranthi
    @YummyFoodMadeByChiChiChiranthi ปีที่แล้ว +5

    කැලවල මැරිලා ඉන්න අලින්ගෙනුත් එක්කෙනෙක් වෙන්න ඇති ඒ එදා වැදිච්ච අලියා

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ ปีที่แล้ว +4

    මැෂින් එකක් අල්ලගෙන මේ මෝඩ තක්කඩියෙක් තක්කඩියෙක් කොච්චර නම් කතා කළාදමැෂින් එක අරන් දුන්නේ පුතා බව අද තමා මේ දැනගත්තේ

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 2 ปีที่แล้ว +1

    ඔහු ඉක්මනින් සුවපත් වේවා තෙරුවන් සරණයි !

  • @ramanikumari3144
    @ramanikumari3144 2 ปีที่แล้ว +9

    ඔබතුමා කියන දේ හරිද මන්දා අනුරාධපුර ඒ අසල් වැසියො තමයි රෝහල් ගත කරේ ඉරේශ් ද අනතුරට තුවාල වෙලා .අනුරාධපුර රෝහලේ doctor s ලා තමයි මුල්ම ශල්‍යකර්ම ය කලේ .අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෑමෝම උදව් කලා සමහර විට ඔබට මතක යක් නැතුව ඇති.තෙරුවන් සරනින් ඉක්මන් සුව ලැබේවා

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +25

    මේ කතාව හරිම රසවත්...අද මම මේ කතාව බලන වෙලාවේ (11.10.2023) මීට දවස් 2 කට උඩින් මිය ගිය ජැකාගේ සිරුර මේ ගෙදරට ගෙනාවා දන්න විදියට ..😢😮

    • @bi_comdidul
      @bi_comdidul ปีที่แล้ว

      me gedarata nemei

    • @invincible6075
      @invincible6075 ปีที่แล้ว

      මේකට නෙවෙයි ගෙනවේ රාගම ගෙදරට

  • @isharaperera5841
    @isharaperera5841 ปีที่แล้ว +2

    බැලුන් තිබුන නම් බේරෙන්න තිබුන

  • @desinguwaadugep1971
    @desinguwaadugep1971 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ජැක්සන් මහතා

  • @namiskitchen3426
    @namiskitchen3426 2 ปีที่แล้ว +7

    solar light සවිකල යුතයි.
    හරිම ලාබයි.

  • @lakshitha4776
    @lakshitha4776 ปีที่แล้ว +1

    නිවන් සුවය ලැබේවා 🙏😓

  • @karunanyakekirigodamudalig6541
    @karunanyakekirigodamudalig6541 ปีที่แล้ว +2

    ජක්ෂන් ඇන්තනි අයියාය අජරාමර නිවන්සුව අත්වේවා 😭😭😭 කටාර් රාජ්‍යය අසොකා 🌹🌹🌹🙏🏽

  • @sameeraruwan7637
    @sameeraruwan7637 ปีที่แล้ว +7

    වාහන මොඩිෆයි කරනකොට ඔයිට වඩා හිතන්න ඕනේ.
    බුල් ගාර්ඩ් එක නැතිව. ඔරිජිනල් බෆර් එක තිබුනා නම් කාතාව වෙනස් වෙන්න තිබුනා.

  • @ranwalagepinthu7586
    @ranwalagepinthu7586 2 ปีที่แล้ว +11

    ජේසු පිහිටයි...එතුමාට ඉක්මනටම සුව වෙනවා ...

  • @pathma4656
    @pathma4656 ปีที่แล้ว +1

    ඉක්මන් සුවය ලැබේවා

  • @himashdunuwila6110
    @himashdunuwila6110 ปีที่แล้ว +4

    අද ජැක්සන්ගේ අවසන් කටයුතු 😢
    2023 ඔක්තෝබර් 12

  • @nadeelokusuriya5265
    @nadeelokusuriya5265 2 ปีที่แล้ว +3

    Theruwan saranai ikmaninma suwa wewa

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 ปีที่แล้ว +2

    මෙි විශ්වයේ සියල්ලම දැනගත් උතුමන් අතරට මම ප්‍රමුඛව නමස්කාර කරනුයේ ගෞතම බුදු රජාණන් වහණ්සේට. සෙසු අාමික නායකයන්ටද ගරැ කරමි. පුහුදුන් අප නොපෙනෙන විශ්වාස හා බලවෙිග හෝ වෙනයමි කරැණු ප්‍රතික්ෂේප කිරිමට කවුරැන්ද කියා සිතෙන්නෙ මට විතරද.???

  • @chandanalatha6319
    @chandanalatha6319 ปีที่แล้ว +4

    මෙතුමා මේ වෙලවේ මෙලොවින් සමු ගත්තොත් ඔබ ඔබතුමන්ලා සිතන්නේ කිසිම දෙවි කෙනෙක් වත් බුදුන්ගේ බලයක් වත් විශ්වයේ බලයක් වත් මෙතුමා සුවපත් කරන්න පිහිට වුණේ නෑ කියලද

  • @harshaniperera2852
    @harshaniperera2852 2 ปีที่แล้ว +1

    Budusarani ikman suwaya labewa 🙏🙏🙏

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 ปีที่แล้ว +1

    ඉක්මනින් සුවවෙවා ඔබට ජේසු පිහිටයි

  • @ngfashion2743
    @ngfashion2743 2 ปีที่แล้ว +2

    Teruwan සරණින් නිරෝගී suwa ලැබේවා

    • @priyanthiliyanage413
      @priyanthiliyanage413 2 ปีที่แล้ว

      Karunakarala madavi anthani duwage nambar eka mata denna mama amma kenek ayage thatata suwa wenna deyak kiyanna athdutu deyak kiyanna cool karoth sampurnawma pehediliwama kiyanna puluwan

  • @dinukagunasekara3463
    @dinukagunasekara3463 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා

  • @chandimalakmali9577
    @chandimalakmali9577 2 ปีที่แล้ว +4

    Paw appa masa 4k...dakshathawaya api hodatama dakala thiyanawa...theruwan saranai