Celebrations in America | Ranjan Ramanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2022
  • #RanjanRamanayake
    ---------------------------------------------------------------
    • Facebook : / real.rr
    • Instagram : / ranjanramanayake
    • Twitter : / ramanayaker
    • Website : ranjanramanayake.org/
    ----------------------------------------------------------------
  • บันเทิง

ความคิดเห็น • 354

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 ปีที่แล้ว +54

    හොඳ හිතින් රටට කන්න දීපු රන්ජන්, ඔබ තුමාට ගිය ගිය තැන කිසි අඩුවකින් තොරව කෑම බීම පිරී ඉතිරී යේවා. ජය වේවා, දෙවි පිහිටයි.

  • @nelumwarsakoon496
    @nelumwarsakoon496 ปีที่แล้ว +13

    ඔබව අගේ කරන මිනිස්සු මේ ලෝකය පුරාම ඉන්නවා…! 👍

  • @himashigunarathna831
    @himashigunarathna831 ปีที่แล้ว +66

    අනේ මන්දා මන් පුන්චි කාලෙ ඉදලම ආදරෙයි ගොඩක් හොද නිහත මාන චරිතයක් ❤️❤️❤️❤️❤️❤️

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk ปีที่แล้ว +6

    ආදරෙයි රන්ජෝ...😍මලක් වගේ සිනිඳු හදවතක් තියෙන, ගලක් වගේ හයිය හිතක් තියෙන ❤️මගේ ජීවිතයේ මම දැකපු සොඳුරු, නිහතමානී කලාකරුවෙක්..🖤✨🖤 May God Bless You !🙏✝️💜

  • @RayZ008
    @RayZ008 ปีที่แล้ว +20

    හිත හොඳ මනුස්සයෙක් ඔහොම තමයි සලකන්න ඕන

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 ปีที่แล้ว +54

    මනරං රෙගුමන් ...කොයි ලෝකේ ගියත් ....ආදරයෙන් පිලිගන්නවා රන්ජන් රාමනායක ව ...පව් ..නිහතමානී ඇත්තටම රටට මනුෂ්‍ය ජාතිය ටම එක හා සමාන ආදරය කරන නිරහංකාර ,රන්ජන් රාමනායක මහත්මා ....ඔබට ජයෙන් ජයම වේවා 💚❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි 🙏🙏👍👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️

    • @raniludayanga2827
      @raniludayanga2827 ปีที่แล้ว

      උබෙත් බැක් සයිඩ් එකට දුන්නද? රන්ජන් කොලු කරයා අර පහුගුය දවස් වල හඬ පට ගියේ .. සින්හලයට දෙයක් මතක තියෙන්නෙ දවස් 3 යි

    • @HM-hu4zr
      @HM-hu4zr ปีที่แล้ว +7

      ඒක අල්ලාගෙන කියවන්න එපා. මේ රටේ අනෙක් දේශපාලුවෝ කරපු වැරදි එක්ක බැලුවනම් හරි.අනෙක මුකුත් නොදැන කතා කරන්න එපා.රටට ආදරය කරපු රන්ජන් රාමනායක මහතාට අපහාස නොකර ඉන්න.

  • @chandradravije2720
    @chandradravije2720 ปีที่แล้ว +30

    සුබ පැතුම් ඔබට ආදරේ ගොඩක් මිනිස්සු ඉන්නවා රංජන් මහත්තයෝ බුදුසරණයි ❤️❤️

  • @shashiweerathunga5789
    @shashiweerathunga5789 ปีที่แล้ว +3

    රන්ජන් රාමනායක... අයියා උඹ සතුටින් ඉන්නව දැක්කම පට්ටම සතුටුයි Bro..❤️‍🔥💓👍👊💓

  • @hopToitTasty
    @hopToitTasty ปีที่แล้ว +17

    රටම ආදරේ කරන රන්ජන් රාමනායක මහතා ඔබට ජයෙන් ජයම වේවා

  • @sunandagunathilaka9923
    @sunandagunathilaka9923 ปีที่แล้ว +10

    රන්ජන් රාමනායක අයියා නියමයි නියමයි අපි කවදත් ඔබ සමගයි ජයවේවා හැමෝටම

  • @w.a.s.fernando3883
    @w.a.s.fernando3883 ปีที่แล้ว +14

    Our spirit is exciting in American 🇺🇸 love you all our people in America 🇺🇸

  • @yathikajayathilaka7284
    @yathikajayathilaka7284 ปีที่แล้ว +2

    Harima sathutui aye God bless you

  • @weloveearth6803
    @weloveearth6803 ปีที่แล้ว +8

    Really happy for Mr Ranjan ❤. රංජන් අයියා , අපේ ලොක්කා ❤

  • @inushashena5386
    @inushashena5386 ปีที่แล้ว +7

    Niyamai ජයවේවා ආසයි dakkama .budu saranai

  • @Craftsarefu
    @Craftsarefu ปีที่แล้ว +2

    අම්මෝ මන් හැමදාම ප්‍රර්ථනා කලේ ඉක්මනින් නිදහස ලැබේවා කියල. බුදුසරණයි මහත්තය හැමදාම සතුටින් ඉන්න ♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @tenukatenuka1096
    @tenukatenuka1096 ปีที่แล้ว +15

    all the best ranjan aiya

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว +7

    රටම ආදරේ කරන නිරහංකාර රන්ජන් රාමනායක මහතා ඔබට ජයෙන් ජයම වේවා ආදරෙයි 🌹🌹🌹🌹

  • @secretsuperstar6836
    @secretsuperstar6836 ปีที่แล้ว +7

    Very open person and humble character that's y all people's like him.good luck RANJAN ✊✊

  • @dinesharandeny8136
    @dinesharandeny8136 ปีที่แล้ว +27

    කොහෙ හිටියත් වචන පරිස්සමින් ..පනින්නට පෙර සිය සැරයක් හරි සීතා බලන්න සහ ප්‍රතිඵලය මනසින් දකින්න පුරුදු වෙන්න ....ඔයාට අපි ආදරේ..❤

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 ปีที่แล้ว +13

    ජයවේවා 👍👍👍

  • @roshank.f2744
    @roshank.f2744 ปีที่แล้ว +24

    ජය වේවා රන්ජන් අයියා ❤️🎊🎊🎊👊

  • @abesinghe1113
    @abesinghe1113 ปีที่แล้ว +7

    ජයවේවා 👍💖

  • @marynanayakkara5001
    @marynanayakkara5001 ปีที่แล้ว +3

    You are the best ranjan

  • @shirazmaharoof4841
    @shirazmaharoof4841 ปีที่แล้ว +13

    ස්වභාවික රන්ජන්
    👍

  • @indikagunawardana3831
    @indikagunawardana3831 ปีที่แล้ว +6

    ජයෙන් ජයම වේවා ඔබට.

  • @kaaiznajath
    @kaaiznajath ปีที่แล้ว +5

    MR RANJAN ENJOY WITH EVERYONE ,GOD BLESS YOU ALWAYS .TAKE CARE

  • @lionl.s.rozario3429
    @lionl.s.rozario3429 ปีที่แล้ว +1

    රන්ජන් අයියේ ඔබට කොහේ ගියත් වරදින්නේ නැත ඔබටත් ඔයේ ඉන්න සියලුම දෙනාටත් දේව මෑණියන්ගේ ආශිර්වාද නිසැකව ලැබෙනවා

  • @malanieweerasinga4859
    @malanieweerasinga4859 ปีที่แล้ว +8

    ඔයාට හැමෝම ආදරෙයි අයියේ

  • @thenukamobile
    @thenukamobile ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️❤️❤️

  • @mumtazjabir3806
    @mumtazjabir3806 ปีที่แล้ว +3

    All the.bless. ranjan...ayya may allah.
    .bless you ..ameen☪️✝️☸🕉🇱🇰

  • @jh4803
    @jh4803 ปีที่แล้ว +10

    Enjoy your life and don't worry about what people think about you. People like when you are genuine. Please run for President of Sri Lanka and change the corrupt system. God bless you.

  • @sadaruwanbandara7467
    @sadaruwanbandara7467 ปีที่แล้ว +2

    ලoකාවටම එකයි
    හරිම සොඳුරු මිනිසා

  • @kumarikumari8346
    @kumarikumari8346 ปีที่แล้ว +5

    ජයා වෙිවා රජන් සර් බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා හැමෝමට 🇱🇰🇰🇼🇱🇰🇰🇼🍨🍨🍨♥️♥️♥️♥️🌹🌹🌹🌹

  • @spm8427
    @spm8427 ปีที่แล้ว +13

    මනුශ්ශත්වය ඉහලින්ම තියෙන කෙනෙක් රන්ජන් කියන්නේ..හැමෝටම හොද ලෙන්ගතු කමක් දක්වන්නේ.❤️👍🙏

  • @bmsadeksadek7991
    @bmsadeksadek7991 ปีที่แล้ว +6

    Jaya wewa ranjan ramanayaka sir ❤️❤️❤️💐💐💐💐💐mama kuwait

  • @reneebartholomeusz1200
    @reneebartholomeusz1200 ปีที่แล้ว +7

    Happy to see you enjoying with friends in the USA. Wishing you the very best in your life. Enjoy life to the fullest and don’t get too involved with Politics. Greetings from Melbourne, Australia.

  • @canthydvs8170
    @canthydvs8170 ปีที่แล้ว +1

    Ranjan mahatha America we sitiyanam hondai santhosen innawa budu daranai

  • @kanthiperera234
    @kanthiperera234 ปีที่แล้ว +3

    💕💕💕💕💕💕

    • @Nishan.
      @Nishan. ปีที่แล้ว

      💕💕💕💕💕💕💕💕

  • @shirleyennos2950
    @shirleyennos2950 ปีที่แล้ว +5

    Rajana great joining keep happy with u

  • @dulshannuwanga1146
    @dulshannuwanga1146 ปีที่แล้ว +6

    We are with you legend 💫

  • @channajayamohan1462
    @channajayamohan1462 ปีที่แล้ว +14

    සුපිරි 👍👍

  • @nimaldissanayake3829
    @nimaldissanayake3829 ปีที่แล้ว +5

    Congratulations! My favourite Sri Lanka artist and great politician Mr Ranjan Ramanayke shares his visit and enjoy it with his friends in the USA. Cheers!

  • @barns7506
    @barns7506 ปีที่แล้ว +12

    We ❤️ ranja always !!! Straight forward , transparent , 1 shot ape

  • @geethakanakaratne4585
    @geethakanakaratne4585 ปีที่แล้ว +3

    What a wonderful welcome to you from U.S. you deserve it . God bless you Ranjan 🙏

  • @senakitchen5560
    @senakitchen5560 ปีที่แล้ว +3

    Nice day god bless you 👍

  • @champikadilhani1591
    @champikadilhani1591 ปีที่แล้ว +3

    Adarei godak hodama kenek

  • @damithadesilva8874
    @damithadesilva8874 ปีที่แล้ว +1

    Ranjan we are really enjoying your tour. Thank your superb friends , for the generous entertainments. We are really enjoying watching this beautiful event, Thanks once again. We love you as fans.

  • @leslieperera5589
    @leslieperera5589 ปีที่แล้ว +3

    බලන්න සෑම කෙනෙක්ම ආදරෙයි. අපේ රාජපක්‍ෂලාව මෙහෙම පිලි ගනීවිද

  • @lasithadias4800
    @lasithadias4800 ปีที่แล้ว +19

    ජේසු පිහිටයි රන්ජන් අයියා❤😍🍻

  • @persysriyalatha5212
    @persysriyalatha5212 ปีที่แล้ว +2

    Sir I am so happy because u Now very happy sir thanks God 🙏❤️

  • @mangalikareetangani2033
    @mangalikareetangani2033 ปีที่แล้ว +3

    රංජන් කොහෙ ගියත් වචන පරිස්සමින්,අර, වගේ දුක් විඳින වා, බලන්න, බැහැ

  • @udayaranawaka1235
    @udayaranawaka1235 ปีที่แล้ว +4

    Wow, very nice moment, everybody is very happy, full of humanity in the video. Good luck everybody.

  • @HM-hu4zr
    @HM-hu4zr ปีที่แล้ว +4

    Srilankan super star ranjan ramanayake 😘😘😘🤩🤩🤩🤩😎😎😎

  • @swarnafernando8165
    @swarnafernando8165 ปีที่แล้ว +2

    මේවා දකින අපි නම් හරිම සතුටුයි ,ජොන්ස්ටන් කාක්ක ට ජෙලස් මේවා ට.එදා සාකච්ඡා වකදි සෙවලයා කියලා රංජන්ට බැන්නා.මම ලගපාතක හිටියනම් අහනවා උබදිහා කවුරුත් බලන්නෙ නැති නිසා ඊර්ෂ්‍යා හිතුණා නේදකියලා.

  • @WISEMARTIAL
    @WISEMARTIAL ปีที่แล้ว +29

    බ්ලූ ලේබල් එක්ක දොදොලුත් කෑවා ආහ්...! නියමයි රන්ජන්! ලෝකේ කොතැන ගියත් ඔබට අනන්ත අප්‍රමාණවත් ගරු නම්බු සරුසාරව නොඅඩුව ලැබෙනවා! මේ සියල්ලම ඔබේ නිහතමානී කම නිසාය. උඹ එල මිනිහෙක්! චියර්ස් බ්‍රෝ...!
    ___
    Amali, amazing work with putting up the dinning table with all the food! Keep up the Good Work!

  • @roshanwrangler1306
    @roshanwrangler1306 ปีที่แล้ว +8

    👏👏 you deserve those treats 👍👍

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +1

    හිත හොද චරිතයක් සියලුම දෙවියන්ගේ ආරක්ෂාවයි.

  • @yahyaiflal4521
    @yahyaiflal4521 ปีที่แล้ว +3

    Love you Ranjan Aiyya

  • @sdsaskia7188
    @sdsaskia7188 ปีที่แล้ว +1

    රන්ජන් මැතිතුමා ට ආදරෙයි ගොඩක් ජනතාව කැම. මේස. ලස්සනයි 👌🥀💞🌷👍🙏

  • @mariegunasekera6022
    @mariegunasekera6022 ปีที่แล้ว +2

    All the best Ranjan Mahathmaya

  • @roshanaharrison6002
    @roshanaharrison6002 ปีที่แล้ว +5

    Enjoy your travels Ranjan with your friends and God bless xo 🙏🥰

  • @mauricedemel6142
    @mauricedemel6142 ปีที่แล้ว +2

    No words brother.The future president.

  • @MsToorak
    @MsToorak ปีที่แล้ว +2

    So good to see him among good people and happy

  • @s.mohotti3479
    @s.mohotti3479 ปีที่แล้ว

    ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා s.Jayamanna

  • @yashflal002
    @yashflal002 ปีที่แล้ว +1

    Good luck 👍 💓 ✨️ nice to see you sir

  • @sandhyaabeyasinghe2753
    @sandhyaabeyasinghe2753 ปีที่แล้ว +5

    So happy for you ! Live it up !!

  • @ceylonuk6250
    @ceylonuk6250 ปีที่แล้ว +8

    super.......❤❤

  • @deenz15
    @deenz15 ปีที่แล้ว +1

    හිත හොද රන්ජන් .. ඔබට ජයෙන් ජය 👍❤️

  • @nuwansanjeewanuwan949
    @nuwansanjeewanuwan949 ปีที่แล้ว +1

    අනේ රන්ජන් අයියේ ඔයා කොන්ඩේ පොකුටුවට හදලා විඩීයෝ වෙලාවක කරන්න ලස්සනට තියෙයි, ඒ කාලේ හරිම ලස්සනයි ඒ පොකුවට කොන්ඩේ

  • @mohammadlayees2038
    @mohammadlayees2038 ปีที่แล้ว +2

    aswaha kata waha wthi ranjan ayya

  • @kamelialanka6524
    @kamelialanka6524 ปีที่แล้ว +1

    අවංක නිනිසෙක් 🙏බුදුසරණයි

  • @w.s6532
    @w.s6532 ปีที่แล้ว +8

    ජය වේවා ranjan අයියා 🤩🤩🤩🤩🤩

  • @roycearthur8060
    @roycearthur8060 ปีที่แล้ว +1

    Fantastic Brother!!. Brilliant. God Bless you &All. 🤗👌👏🙏💐🥳💯🎊💙

  • @buddhikaperera77
    @buddhikaperera77 ปีที่แล้ว +4

    All the best Ranjan

  • @NalakaDasanayake
    @NalakaDasanayake ปีที่แล้ว +1

    Enjoy the every bit of it Ranjan Ayya. You are a wonderful humble man. Good to see US lankans knowing the value of a wonderful human being. Thanks for the every one who support him to get some free and fresh air. Tc 👍

  • @indiradesilva2844
    @indiradesilva2844 ปีที่แล้ว +2

    All the best .You deserve all this .Have a good time.Theruwansaranai

  • @WildTVSrilanka
    @WildTVSrilanka ปีที่แล้ว +2

    ❤️

  • @damai4603
    @damai4603 ปีที่แล้ว +32

    මෙ කාන්තාවො රන්ජන් ව ගිලින්න වගෙ ආදරෙයි 🙏❤️ තෙරැවන් සරනයි හැමොටම

  • @rukshanmadushanka9697
    @rukshanmadushanka9697 ปีที่แล้ว +1

    Kata kawath aththa kiyana manussaya..ranjan aiya..

  • @chandanathanthrige4263
    @chandanathanthrige4263 ปีที่แล้ว +17

    ආය ලංකාවට එන්ඩ එපා බම්.... 👍 😃

  • @jayasuriyafamily
    @jayasuriyafamily ปีที่แล้ว +2

    Enjoy well. God bless you.

  • @mohanmohan29
    @mohanmohan29 ปีที่แล้ว +4

    රන්ජන් අය්යා අපි සෞදියේ සිට. ඔබට ජයවේවා.

    • @wajirapriyangani5219
      @wajirapriyangani5219 ปีที่แล้ว

      Puluwan kenek innawanam mata udawwak karanna puluwanda

  • @dhylnrupasinghe9906
    @dhylnrupasinghe9906 ปีที่แล้ว

    Wow Amali keep up the good work. Marai duwagena enna hithuna kamakanna. Apu welswaka ennam. Parissamin inna budusarani.

  • @deesticco1719
    @deesticco1719 ปีที่แล้ว +1

    Like Nelson Mandela it is a journey ! For the sake of the beautiful Sri Lanka 🇱🇰 RR should run for the presidency! Enjoy your life and protect SL from corruption, Ranjan! The Truth Speaker !!Marry a good woman and stay away from the ones with drama and getting you in trouble ! 😊 ( especially if running for presidency)

  • @khdxvvcdklur9468
    @khdxvvcdklur9468 ปีที่แล้ว

    Jesu pihitai ranjan ayya

  • @dumindapushpakumara7280
    @dumindapushpakumara7280 ปีที่แล้ว +1

    සුපිරිම සුපිරි ❤️❤️❤️♥️♥️♥️♥️🥰🥰🥰🥰🥰🌹🌹🌹🌹

  • @jegathjayama5928
    @jegathjayama5928 ปีที่แล้ว +4

    Enjoi.ranjan.aiyye.love.you❤❤❤

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 ปีที่แล้ว +1

    Ammooo harima lassanaiiii...hamoma...

  • @nishanthiliyanage1172
    @nishanthiliyanage1172 ปีที่แล้ว +1

    Your very Luck man God Bless You

  • @kumarisubesingha4706
    @kumarisubesingha4706 ปีที่แล้ว +3

    Budhu saranai aiye.

  • @N_Nails
    @N_Nails ปีที่แล้ว +1

    Stay blessed

  • @Movieplusnew
    @Movieplusnew ปีที่แล้ว +1

    මාර සතුටක් දැනෙන්නෙ සර්ව දැක්කහම

  • @kkmixsong3026
    @kkmixsong3026 ปีที่แล้ว +8

    අපි කොමෙන්ට් දාලා දාලා රංජන් මහත්තයෝ ඔයාව කොහොම හරි එළියට ආවා.දැන් ඔයා පාර්ටි දාන්නේ ලොකු ලොකු අතු එක්ක කමක් නැහැ ඔයා සතූටින් ඉන්න එකට අපි හරිම ආසයි ආදරෙයි ♥️ . ඒත් කවදාවත් පොඩි මිනිසුන් අමතක කරන්න එපා 🤩

    • @jayanthaedirisinghe4256
      @jayanthaedirisinghe4256 ปีที่แล้ว +5

      ලොකු පොඩි භේදය ආසියාතිකයො ඇති කර ගන්න එකක්. දියුනු රට වල එහෙම හේදයක් නැහැ . හැමොගෙන්ම සමාජයට සේවයක් වෙන්නේ. රංජන් යමක් ඉගන ගත්තා කියලා හිතනවා. තැන නොතැන බලලා ඇත්ත වුනත් කතා කරන්න ඔන. ඉල්ලන් කන්නේ නැතිව. තමාට වඩා දන්න කෙනෙක් නැහැ තමා අවංකම පුද්ගලයා කියලා සිතිම එක්තරා විදියක මොඩකමේ නැදැ කමක්.

    • @kkmixsong3026
      @kkmixsong3026 ปีที่แล้ว +1

      @@jayanthaedirisinghe4256 තමුන් වගේ මෝඩයෝ ඇසුරු කෙරුවොත් ආයි රංජන්ට හිරේ තමයි ලගින්න වෙන්නේ තව එකක් කියන්නම් එකතුවෙලා කෑවට බිව්වට කමක් නෑ හැබැයි රංජන්ව පරිස්සම් කරගන්න

  • @subipiyal9306
    @subipiyal9306 ปีที่แล้ว +5

    Supiri ranjan aiya 🍾

  • @deepanipadukkage9048
    @deepanipadukkage9048 ปีที่แล้ว +1

    හරිම ලස්සන එකමුතුවක්

  • @kaviyamax2962
    @kaviyamax2962 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @TravelalongNZ
    @TravelalongNZ ปีที่แล้ว +4

    Lucky you, Ranjan. What a wonderful welcome from the US. You deserve that.

  • @sunilarani4037
    @sunilarani4037 ปีที่แล้ว +5

    Ammooo oyata thiyena adare, apitath ewanna Kama tikak❤️

  • @mobileworldkuwait5260
    @mobileworldkuwait5260 ปีที่แล้ว +1

    All the best Ranjan 👍 aiya

  • @mariekusum3310
    @mariekusum3310 ปีที่แล้ว

    Kohomathath Ranjan Mahathya “ minisun atharai inna asa kenek “.
    Vijaya Kumaranatunga mahathyawa sihi karanawa..❤ good luck enjoy..
    From USA La Canada..