සුදාගෙ බෙල්ල කපල අතට දෙනව කියපු පුද්ගලයා වැලිකඩ පොලීසියට රැගෙන එයි | SUDAA STUDIO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @mychoice3720
    @mychoice3720 2 หลายเดือนก่อน +33

    මේක මුලු ලෝකෙටම ආදර්ශයක් . ආදරෙයි සුදත්ත අයියේ

  • @GamageSomalatha
    @GamageSomalatha หลายเดือนก่อน +20

    ඇත්තටම නිහතමානී මිනිසෙක් ඔහුට ආදරෙයි අපි

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 2 หลายเดือนก่อน +411

    මේක පාර්ලිමේන්තුවට යන්න ඕන කතාවක් නෙවෙයි යම් මිනිහෙක් පොලිසියට පැමිණිල්ලක් කරානම් ඒක පොලීසිය විභාග කර යුතුයි. සුදා හැමෝගෙම යාලුවෙක් මල්ලි 😂😂😂😂

    • @almindsetofficial
      @almindsetofficial 2 หลายเดือนก่อน +19

      Sira kathava

    • @SagithJagoda-l4o
      @SagithJagoda-l4o 2 หลายเดือนก่อน +22

      දෙපිටකාට්ටුවෙක් .......

    • @JagathJagath-h9i
      @JagathJagath-h9i 2 หลายเดือนก่อน +6

      අනිවාරයෙන්

    • @difislslls1580
      @difislslls1580 2 หลายเดือนก่อน +1

      Kohomada anura oka gena kata karanam, agemanam suda anurata dannet hitagena neda?

    • @Asanka.61
      @Asanka.61 2 หลายเดือนก่อน +7

      @@difislslls1580 අනුරගේ කවුරු හරි කොටීන්ට ආයුධ දීලා තිබුනනං කොහොමත් සුදා හිටගෙන විතරක් නෙවෙයි උල උලා අනුරට දෙනවා😂😂😂

  • @lasithaalwis
    @lasithaalwis 2 หลายเดือนก่อน +99

    මෙන්න මේවා තමයි මාකටින් කියන්නේ ඉගෙන ගනිල්ලා 😊😊😊😊😊

  • @PoornaChandima-m7o
    @PoornaChandima-m7o 2 หลายเดือนก่อน +74

    කොහොම උනත්...හොද මනුස්සයෙක් ..❤️👍.. නිර්භයව වැරැද්ද භාර ගන්න හැම එකාමට බෑ

    • @ChandanaPrasad-k3o
      @ChandanaPrasad-k3o 2 หลายเดือนก่อน +2

      පඩ සුදා වගේ නොවේ

    • @indi15
      @indi15 2 หลายเดือนก่อน

      කුණු කොතැනක ද guda එතැනට

    • @charuthakalana
      @charuthakalana 2 หลายเดือนก่อน +2

      පඩ සුදා වගෙ නෙවි රියල් මනුස්සයෙක්

    • @ChandanaPrasad-k3o
      @ChandanaPrasad-k3o 2 หลายเดือนก่อน +3

      සුපිරි රණවිරුවෙක්

    • @MethumThilothma-bg2pf
      @MethumThilothma-bg2pf 2 หลายเดือนก่อน +3

      ආමිකාරයෙක්ගේ ගතිය, ඕනම අභියෝගයක් කෙලින් බාරගන්නවා

  • @Abcdef-fgttfgggg
    @Abcdef-fgttfgggg 2 หลายเดือนก่อน +21

    හිත හොඳ මිනිහෙක් සුද්දා ❤❤❤

  • @ajanthaweeratunga6167
    @ajanthaweeratunga6167 2 หลายเดือนก่อน +145

    මේක හැමෝටම හොඳ ආදර්ශයක්, මෝඩ වැඩ කරන අයට, පෝන් එක තිබුන කියල නිකං වල්පල් කියන්න එපා, වැඩකට ඇති දෙයක් කරන්න, මේ සඳහා පොලිසියත් යම් කිසි මුදලක් වැය කරන්න ඇති, ඒ අපේ බදු මුදල්.

    • @godofgodseyes
      @godofgodseyes 2 หลายเดือนก่อน +1

      Really, he didn't meet the real deal for his show.

    • @MYKSamarathunga
      @MYKSamarathunga 2 หลายเดือนก่อน

      තොගෙ වයසෙ හැටියට ගොන් වැඩ කරලා කාපිය army එකත් එක්ක.. ඉස්සරලා තෝ ගෑනිත් එක්ක පව්ල් කාපන්..මුගේ ජිව්තේ බොන එක..මූ බීලා මූට බැන්නා කියන්නෙ ගෙදර බිරිද ලමයි කොහොම ඉන්නද..ගොන් වස්සා ලැජ්ජයි army කීවානේ

  • @K.h.l.wijesinheK.h.l.wijes-h1f
    @K.h.l.wijesinheK.h.l.wijes-h1f หลายเดือนก่อน +15

    ජාරාම මිනිස්සු...
    කවදාවත් සුදා අයියේ ඔබට වරදින්නේ නැ...
    උතුම් තිසරණ සරණයි ..

    • @GurugePerera-j1g
      @GurugePerera-j1g 10 วันที่ผ่านมา

      Sudata kohomath waradinne nah you tube eken goda yanawa ,,,,😅😅😅ban,,,🎉🎉

  • @ShamalkaPerera
    @ShamalkaPerera 2 หลายเดือนก่อน +48

    සුදා හැමෝම එක්ක යාලුයි..මාමේ..ඒ හින්දා අවුලක් නැ ...😂😂😂😂😂

  • @OnaliKethsarani
    @OnaliKethsarani 12 วันที่ผ่านมา +2

    සුදා මල්ලි මල්ලි ඔයාතමයි සුදා මල්ලි නියම ගුනවත් මනුස්සයෙක් නියමයි ඔයා

  • @danushkagunarathna6163
    @danushkagunarathna6163 2 หลายเดือนก่อน +60

    දේශපාලන කෝණයකින් නොබලා,
    රටට ආදරේ කරන රටවැසියෙකුගේ කෝණයකින් බැලුවොත්,
    ඒක ආදර්ශමත් වැඩක්....👍👍👍

  • @Diarieswithdaddy
    @Diarieswithdaddy 2 หลายเดือนก่อน +61

    කාපු බීපු වෙලාවට පුන්චි විහිලුවක් කේරෑවට සූදා වගේ අය ගනන් ගන්නවනේ වීහීලූව

  • @priyantharajasekara1668
    @priyantharajasekara1668 2 หลายเดือนก่อน +56

    වරදි කිරිම මනුස්ස ගතියක්
    සමාව දීම දේව ගතියක්
    කොහොම උනත් සමාව දීම ගන සුදා 🙏🙏🙏 වරදක් උනා පිලිගත්‍තා සමාව ගත්තා ❤❤❤

  • @SareefdeenAhmed
    @SareefdeenAhmed 2 หลายเดือนก่อน +5

    ආදරෙයි ❤️ සුදා මහත්තයෝ පරිස්සමින් ඉන්න🙄 ඔබ‍ට දෙව් පිහිටයි ❤️❤️❤️

  • @KumarFeranando
    @KumarFeranando 2 หลายเดือนก่อน +53

    සුදා පලිගන්න පොරක් නෙවෙයි කියල .සුපිරි චරිතයක් ❤

    • @georgevinitia1502
      @georgevinitia1502 2 หลายเดือนก่อน +1

      ඕකතමයි පෙන්නගන්න ඕනවුනේ ! ඔය පිලිඅරගනතියෙන්නේ ! අනේ ඔව් දැහැමි අයෙක් නේද !

  • @xmenperera4106
    @xmenperera4106 18 วันที่ผ่านมา +1

    නියමයි සුදා. සමාව දීම දේව ගතියක්.
    ඔය වගේ වැඩ මටත් වෙලා තියෙනව බීගත්තම හෙට උදේට ගෑනිවත් අරන් පලයන් කියලත් කියල තියෙනව. හැබැයි උදේට තරු පෙනිලා තියෙනව. හොඳ වැඩක් සුදා 👌👌👌💪

  • @israelsamaje
    @israelsamaje 2 หลายเดือนก่อน +17

    සුදා මොනා කිවත් හිත උණුවෙන එකා හැබැයි..අපි බැන්නට එවලෙට වාතරයිනෙ.සුදා ❤

    • @forestgum1237
      @forestgum1237 2 หลายเดือนก่อน

      @@israelsamaje මේ ලගදි මහියංගන පැත්තේ චීවර ධාරියෙක් කැංගුරු සුදා ගැන පටිට ඉංග්‍රීසියෙන්ම සහතිකයක් දුන්නා😅😂

  • @anjalinshiroma2429
    @anjalinshiroma2429 2 หลายเดือนก่อน +8

    දැන් තේරෙනවද සුදත්ත මහත්තයා කියන්නේ කොච්චර හොඳ මනුස්සයෙක්ද කියලා ❤

  • @commenter2178
    @commenter2178 2 หลายเดือนก่อน +38

    අහ් මරු හෙට අනිද්දා chat & music එකටත් ගේන්න හොඳයි...

    • @lasini644
      @lasini644 2 หลายเดือนก่อน +1

      සිරාවට 😂

    • @sujeewasilva655
      @sujeewasilva655 2 หลายเดือนก่อน

      😅😅😅

  • @ranjiithcperera2121
    @ranjiithcperera2121 2 หลายเดือนก่อน +79

    ගිය පාර ඔබතුමාලාගේ ආන්ඩුවට කඩේ ගියා මේ පාර මට කඩේ යනවා සරලවම කියනවානම් හොදේ !!

  • @DineshKatugampola
    @DineshKatugampola 2 หลายเดือนก่อน +27

    මොනවා උනත් පින් සිද්ධ වෙන වැඩක් කලේ අයියේ.අපිටත් මේකේ හිතන්න දේවල් ගොඩක් තියෙනවා.

    • @shilakumari556
      @shilakumari556 2 หลายเดือนก่อน

      සුදද්.මහත්මයා .හරිම වැදගත් .හොදම .කෙනෙක් හරිදේ.හ
      රි.වැරැදි නමිි.ඒක.පැහැදිලිව .කියා.දෙනවා තෙරැවන් සරණයි

    • @dilanpriyanthamusic9286
      @dilanpriyanthamusic9286 2 หลายเดือนก่อน

      Ow ithin welawakata meyatath waradinawa eth jivitha haniwennabe dudata

  • @ChamaraChamara-x1w
    @ChamaraChamara-x1w 2 หลายเดือนก่อน +11

    සමාව දීපු ඵකම ඵක පුද්ගලයා ආඩම්බරයි ඔබට ජය වේවා

  • @jaba2272
    @jaba2272 2 หลายเดือนก่อน +130

    දාර බයියෙක් කියලනන් ශුවර් 😂

    • @anandakularathna6030
      @anandakularathna6030 2 หลายเดือนก่อน +2

      😂😂😂😂

    • @sellapperumagesunanda773
      @sellapperumagesunanda773 2 หลายเดือนก่อน +1

      UBEE PUPA PELUWA EKAADA MACHOO

    • @ruwanthilini2077
      @ruwanthilini2077 2 หลายเดือนก่อน +1

      මෙකේ හෙන දේශපාලන සීන් එකක් තියනව බං............. මුන් නළුවොනෙ බං මොනව උනත් නාට්ය ඉවරවෙනකල් අපි බලමු...........

  • @rstv2348
    @rstv2348 13 วันที่ผ่านมา

    නියමයි සුදා , Then and their දෙන්න ඔන මෙවගෙ උන්ට

  • @vernontissera
    @vernontissera 2 หลายเดือนก่อน +13

    සුදා, ඔබේ මහත්මා ගුණය සහ මානව දයාව පිළිබඳව ඔබට ස්තුතියි 🙏🙏🙏💐💐

  • @donamie2808
    @donamie2808 2 หลายเดือนก่อน +80

    ඩ්‍රින්ක් එකක් ගත්තම තමුන්ට තමුන්වම පාලනයක් නැත්තන් මිට පස්සෙවත් නොබී හිටපන්. බී ගත්තම ෆෝන් එක අරන් පිස්සො වගෙ හැසිරෙන්නෙ නැතුව හිටපන්. සුදා කිව්ව වගේ බොන වෙලාවට ෆෝන් එක ඔෆ් කරපන්. සුදා අද උඹට ජීවිතදානය දුන්නෙ. විශේෂයෙන් හිටපු හමුදා නිලධාරියෙක්නම් විනයක් තියෙන්න එපෑයැ.

  • @ShanthiWavita
    @ShanthiWavita 2 หลายเดือนก่อน +26

    පැය 24 රෙන් ඕක හොයන්න පුලුවන්. රටක. පාස්කු. සමූල ගාථනය කරපු එකා තාම හොයාගන්න. බැරි උනානෙ බන් නෙද😮😮😮😮😮😮

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 2 หลายเดือนก่อน +142

    කොහොමත් දැන් සුදා සජියටනෙ වැඩ නෙහ් 😂

    • @Chandrasenavidanapathiranage
      @Chandrasenavidanapathiranage 2 หลายเดือนก่อน +9

      නැතුව බන් ගොන් ලපයත් එක්ක එකතු වෙන්නද සූත්තර පුංචා එක්ක එකතු ව්‍ර්නවද

    • @chandrapathmaweera2969
      @chandrapathmaweera2969 2 หลายเดือนก่อน +22

      ​@@Chandrasenavidanapathiranageඔව්, විකට නලුවොත් එක්ක එකතු වෙන එක හොඳයි.

    • @SupremGeogrAphy
      @SupremGeogrAphy 2 หลายเดือนก่อน

      ​@@Chandrasenavidanapathiranageමොකෝ චන්දරේ 😮

    • @Greatwallparadise
      @Greatwallparadise 2 หลายเดือนก่อน +13

      ​@@Chandrasenavidanapathiranageඒ උනාට පෙරපාසල් ළමයෙක් එක්ක එකතු වෙන එකත් ටිකක් අවුල නේද😂

    • @DamindaWijesinghe-y4t
      @DamindaWijesinghe-y4t 2 หลายเดือนก่อน

      😂😂😂​@@chandrapathmaweera2969

  • @somipalawellappili5824
    @somipalawellappili5824 2 หลายเดือนก่อน +91

    දැන් තේරෙනව ඇති සුදාගෙ ඩබල් ගේමි එක සජියගෙන් රුපවාහිනිය ලැබෙනව ඇති

    • @forestgum1237
      @forestgum1237 2 หลายเดือนก่อน +4

      සුදා මාලිමාවට වගේ පෙන්නුවාට මුල සිටම රනිල්ගේ බුල්ටොව උරමින් ඉදලා තියෙන්නේ! සජිත් පාර්ලිමේන්තුවේ ඒ බව පැවසුවේ නැත්නමි සතා අදුරගන්නේ නැත !😂

    • @PremaAndergassen
      @PremaAndergassen 2 หลายเดือนก่อน

      Moko irisiyawe 😄

    • @anushacaldera3298
      @anushacaldera3298 2 หลายเดือนก่อน

      අම්මෝ.. ලිදලග සන්ගමය

    • @forestgum1237
      @forestgum1237 2 หลายเดือนก่อน

      @@anushacaldera3298 ඔබ උත්තරීතර පාර්ලිමේන්තුව ලිද ලග සංගමයකට සමාන කරනවාද?😂
      එහෙමනම් අද අපේ බස් බෙදන සජියා ලිං ගැටිටේ තියන් අපේ එක පයක් ඔසි වල එක පයක් ලංකාවේ තියන් ඉන්න කැන්ගරු සුදාගේ වස්ත්‍ර
      නිර්වස්ත්‍ර කලා ගිනි දවාලේ මුලු ලෝකයම ඉදිරියේ🤣
      සජියා කියනවා කැංගරු සුදා හොරාට රනිල්ට ගොටිට අල්ලන් ඉන්නවා කියලා😄
      දැං ඡන්දය ප්‍රකාශ වන දිනය ලං වෙනකොට තව තව එවුන්ගේ රෙදි ගැලවෙන පාටක් තිබෙන්නේ🤣

    • @lakiya333
      @lakiya333 2 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම සුවර්😂

  • @allfreesounds7503
    @allfreesounds7503 หลายเดือนก่อน

    ස්තුතියි සුදා අයියේ ලොකු පිනක් ඔයා හොඳ දෙයක් කරේ ❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha 2 หลายเดือนก่อน +14

    වැරදීම මනුස්සගතියකි, සමාවදීම දේවගතියකි. සුදත්ත මහතා respect you .

    • @shanukadilshan760
      @shanukadilshan760 2 หลายเดือนก่อน

      Paiya respect.. youtube campaign bn mee

  • @Sadunkumara-jq3yx
    @Sadunkumara-jq3yx หลายเดือนก่อน

    එක පහරක් සුදා අයියේ 😢❤ නියමයි කියන්න ඔනි දේ කෙලින්ම මුනට කිව්වම ඔනිම දෙයක් එවලෙම විසද ගන්න පුලුවන් 🇱🇰🙏 අපෙ සමහරක්ට ඔවා ඒ විදියට විසද ගන්න බෑ එකයි ප්‍රශ්නය ඔයා නියම මනුස්සයෙක් හදවතින්ම ආදරෙයි ❤️❤️

  • @Ravi56774
    @Ravi56774 2 หลายเดือนก่อน +117

    හොඳ වැඩේ තැරි දාර බය්යව ප්‍රසිද්ධියේ මූනත්තහඩුව දාපු එක

    • @davyjones3399
      @davyjones3399 2 หลายเดือนก่อน

      අට පාස් හමුදා කාරයෙක් කියන්නේ තැරි දාර පුන්නක්කු වහුකුණු සැමන් පරිප්ප්පු බයියෙක් 🤮🤮🤮🤮🤮🤮🤮🤮

    • @malshanvlog6730
      @malshanvlog6730 2 หลายเดือนก่อน +3

      Pala buuruwo yanna

    • @samithagayashan9437
      @samithagayashan9437 2 หลายเดือนก่อน

      තොපි වගෙ කාලකන්නි නිසා තමයි වැරැදි හදාගන්න ඉන්න මනුස්සයෙක්ට වත් හැදෙන්න දෙන්නෙ නැත්තේ

    • @ChandanaPrasad-k3o
      @ChandanaPrasad-k3o 2 หลายเดือนก่อน +1

      @@Ravi56774 බලු සුදා ගෙදර අරන් පලයන්

  • @CHAAMINDATHUSHARA
    @CHAAMINDATHUSHARA หลายเดือนก่อน +1

    එලකිරි සුදා අය්යේ. ඔය වගේ එවුන්ට දෙන්න ඕනේ ඔයා කියන විදියට රෙද්දේ රෙවෙන්නම තමයි. එලම එලකිරි.
    ❤❤❤❤❤❤❤❤❤❤

  • @Susanntha
    @Susanntha 2 หลายเดือนก่อน +26

    සුදා කියන්නේ අවංක නිහතමානී පිරිසිදු චරිතයක් …. ෆෝන් එක තියෙන පලියට ගොන් වැඩ කාටත් මේවා හොඳ ආදර්ශමත් හොඳ පාඩමක්

    • @AsangaRatnasiri
      @AsangaRatnasiri 2 หลายเดือนก่อน

      Puka dipan 😂😂😂😂Sudaa patta horek😡😡😡

    • @ChandanaPrasad-k3o
      @ChandanaPrasad-k3o 2 หลายเดือนก่อน +5

      ගෙදර ගැනියපන්

    • @georgevinitia1502
      @georgevinitia1502 2 หลายเดือนก่อน +2

      ඇත්තට ! පිරිසිඳු චරිතවලට කියන්න වචනයක් නැතිවෙනවා සුදාවගේ කෙනෙකුට පිරිසිඳුයි කීවම !

    • @ChandanaPrasad-k3o
      @ChandanaPrasad-k3o 2 หลายเดือนก่อน

      අනිවාර්යෙන් 👍🏻

  • @nilantharathnayaka4291
    @nilantharathnayaka4291 2 หลายเดือนก่อน +1

    සුදා ඔයාට බුදුසරණයි පසු බහින්න එපා ඔයා සුපිරි වැඩක් රට වෙනුවෙන් කරන්න මේ දේ ජයෙන් ජයවේවා

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 2 หลายเดือนก่อน +23

    සුදා කවුරුවත්ම සත පහකට විශ්වාස කරන්න එපා. හොඳ කල්පනාවෙන් ඉන්න.🇩🇪

    • @forestgum1237
      @forestgum1237 2 หลายเดือนก่อน +2

      රනිල් රාජපක්ෂගේ බුල්ටොව සුප්පු කරන ගමන් රටට පෙන්නුවේ තවත් මුහුණක් !ලාල්කාන්ත සහොදරයා දොස්තර නලින්ද දැන් දන්නවා ඇති සතා කවුද කියල 😂

    • @teleisuru
      @teleisuru 2 หลายเดือนก่อน

      😂😂

  • @malimalin9685
    @malimalin9685 2 หลายเดือนก่อน +3

    Ammo suda hitha hodama kana 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @roycearthur8060
    @roycearthur8060 2 หลายเดือนก่อน +2

    Good See, at least that Man talking by heart ♥. Keep Remember Every life is worth more than Any. God Blessing, s. Jayawewa 💯💝😌🇱🇰✨️

  • @rohanaranatunge7522
    @rohanaranatunge7522 2 หลายเดือนก่อน +6

    ❤අහන්න දෙයක් නෑ ඉතින් සූදානම් ඉතින් එල කොල්ලෙක් ජය වේවා සුදාට

  • @benjaminbenjamin2171
    @benjaminbenjamin2171 2 หลายเดือนก่อน +2

    Good Advice JESUS WILL BLESS YOU

  • @roycearthur8060
    @roycearthur8060 2 หลายเดือนก่อน +3

    Jayawewa Sudatha Brother. Jayawewa, jayawewa, jayawewa 🎉💯🇱🇰✨️✨️✨️

  • @KumarageSamarasinha
    @KumarageSamarasinha หลายเดือนก่อน

    ❤❤❤ සුදත්ත (සුදා) සහෝදරයාණෙනි, ඔබට කිසිම දවසක, කිසිම කෙනෙකුට අනතුරක් සිදුකරන්න බෑ... ඔබ, මාණවහිතවාදී රත්තරන් මනුස්සයෙක්...ඔබව සියලු දෙවියන් රකිනවා... සත්තයි... ඔබට, සියළු දෙවියන්ගේම පිහිටයි.. ආරක්ෂාවයි... ආශීර්වාදය ලැබේවා... සුදා සොයුරාණෙනි..!!! ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @priyankaabeywardana1755
    @priyankaabeywardana1755 2 หลายเดือนก่อน +4

    ඒ නියමයි සුදා ❤❤❤❤

  • @braienhenricus
    @braienhenricus หลายเดือนก่อน +1

    සුදෝ.. වරෙන් අපේ දියවන්නවාවට ❤️ උඹට හොර චන්ද 10 ක්‌ ගහනවා 😂😂😂😂 ජයවේවා 🙏🙏🙏

  • @Vbdtha2621-q9n
    @Vbdtha2621-q9n 2 หลายเดือนก่อน +44

    අමෝ අමෝ චන්ඩියෙක් 😂😂බීලා පම්පෝරී ගහන පිස්සෙක් 😂😂😂දැන් බොක වෙලා

  • @andreadias1198
    @andreadias1198 หลายเดือนก่อน

    හොද දෙයක්.🎉

  • @forestgum1237
    @forestgum1237 2 หลายเดือนก่อน +18

    එතකොට මේ සුදා ජවිපෙ ප්‍රමුඛ මාලිමාවට support කරනවා වගේ දිගටම පෙනි සිටියට බලන්ගියාම සුදා රනිල් රාජපක්ෂට කලිසම පලාගෙන දිගටම කඩේ යමින් ජනතා අරගලයෙත් කැපි පෙනෙන්න සිටිමින් රනිල්ව බලයට ගෙනෙන්න යටින් වැඩ කරපු රනිල් රාජපක්ෂගේ ඉත්තෙක් බව හැමෝටම හොදින්ම පැහැදිලි වුනා😅

    • @sesco297
      @sesco297 2 หลายเดือนก่อน

      @foresgum මුගේ මූන දැක්කම පේන්නේ නැද්ද ඩබල් ත්‍රිබල් ගේම් ගහන මගෝඩියෙක් කියලා. මුන් මේ රගපාලා මිනිස්සූ රවට්ට රවට්ට දේශපාලනයට කඩේ යන එක. මුන් එකතුවෙලා හොදට හම්බ කරගන්නවා, ඒ වගේම දේශපාලකයන් එක්ක එකතු වෙලා සමාජයේ තත්වයක් හදාගන්නවා.

  • @priyaranjane7833
    @priyaranjane7833 2 หลายเดือนก่อน

    හොද වැඩක් නාට්‍යයක කොටසක් වගේ .😃 සතුටුයි ඉතින් මේ වගේ මිනිසුන් ලංකාවෙ ඉන්නව කියන එකත් .my respect bothof you guys 🙏🙏🙏🙏

  • @mayasri609
    @mayasri609 2 หลายเดือนก่อน +19

    පින්බර ඇසල පොහොය දිනයක් වේවා සුදා.

  • @RishanthaJayasinghe
    @RishanthaJayasinghe หลายเดือนก่อน

    නිහතමානීකමට ආදරෙයි ❤️

  • @NipunaSanjaya-po7cz
    @NipunaSanjaya-po7cz 2 หลายเดือนก่อน +8

    සජියා ❤

  • @anushithahennayake9959
    @anushithahennayake9959 2 หลายเดือนก่อน

    වෛරය නතර වන්නේ වෛරයෙන් නොව ආදරයෙනි
    Good job sudatta ayya and good luck but be careful maybe some one do it real to you someday because of your doing great job in Sri Lanka , I appreciate what you done to him take care always hennayake malli

  • @damithaabeyrathne218
    @damithaabeyrathne218 2 หลายเดือนก่อน +20

    මාර චන්ඩිනෙ මේ අයියෝ..සුදා අයියගෙ මනුස්සකම නිසා බේරුනා කියල හිතාගන්නවා

  • @kingking8407
    @kingking8407 2 หลายเดือนก่อน +1

    ආදර්ශමත් video එකක්. රටේ කිසිම කෙනෙක් තර්ජනයකට ලක් නොවෙන්න නොන්ඩින්ගෙන්❤

  • @vasantharanasinghe8155
    @vasantharanasinghe8155 2 หลายเดือนก่อน +29

    ආ සුදත්ත මහත්තයා සජිත්ගේ ගෝලයෙක්නේ දැන්නේ දැනගත්‍තේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @navifdo2772
      @navifdo2772 2 หลายเดือนก่อน +1

      ඔව්නෙ

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 หลายเดือนก่อน +1

      දැන් නෙමෙයි අනේ සජිත් ඕක පාර්ලිමේන්ට් එකේ කතා කරපු දවසේ ඉදලා ..කපනවා කියලා කියලා පාර්ලිමේන්ට් එකට ගියා පොලිසියෙන් ඇල්ලුවා .හැබැයි තවම බැරිව ගියා වසන්ත එක්ක දෙන්නෙක් පරලොව ඇරලා තවත් දෙන්නෙක් තවම hospital ..

    • @forestgum1237
      @forestgum1237 2 หลายเดือนก่อน

      කැංගරු සුදා කියන්නේ ඩොලර් වලට පොදු කක්කුසියක් වුනත් කඩාගෙන කයි ! 😅
      සජියා අද පාර්ලිමේන්තුවේ මේකා හරියටම කවුද කියලා ලොකයටම අදුන්නලා දුන්නා😁

  • @studiodivinekandy5029
    @studiodivinekandy5029 หลายเดือนก่อน

    සුපිරි සුදා අය්යා, නියම පොරක් ඔයා 👍👍👍

  • @samearaa8434
    @samearaa8434 2 หลายเดือนก่อน +15

    අරක්කු බිව්වම කියන්නේ මොනවද කරන්න මොනවද දන්නේ නෑනේ. කල්පනාවෙන් වැඩ කරා😢😢😢😢😢

  • @nandarathnayaka6294
    @nandarathnayaka6294 2 หลายเดือนก่อน +1

    සුදා මල්ලි ඔයාට බාර දෙන්න ඔන පොලිසියෙ වැඩ වලින් පොඩ්ඩක් මොකද පැය ගානකින් යම්කිසි කට වැරැද්ද ක් උ අයෙක් අල්ලා ගැනිම පොලිසිය යෙ මැදිහ්ත්විමත් සමග ස්තුතිය මල්ලි බුදු සරණයි

  • @dammikaw9050
    @dammikaw9050 2 หลายเดือนก่อน +2

    චන්ඩියා බඩට වැටුනම උන් හිතනවා මට වඩා ලොක්කෙක් නැ තවත් කියලා.. සමස්ත අපේ රටේ මෝඩ විදියට බීල රගන අයට හොද පාඩමක් සුදා කලේ.. රට වෙනුවෙන් මෙච්චර කතා කරන සුදාට මොකුත් කියන්න හොද නැ අපි බුදුසරණයි 🙏🙏🙏අද පෝය දවස

  • @KasunJanaka-o8n
    @KasunJanaka-o8n 2 หลายเดือนก่อน +2

    සාර්ලිමේන්තුවෙ ඉන්න උන්ට මේවගේ දේවල් හොයනවට වඩා කරන්න දෙයක් නෑනේ මේව තමයි උන්ට හොයන්න තියෙන්නේ මරු විපක්ෂ නායක

  • @shanahamed699
    @shanahamed699 2 หลายเดือนก่อน +16

    සුදා අයිය මිනිහාත් සුපිරි චරිතයක් වැද වැටුන්න නැහ කොන්ද කෙලින් තියාගෙන කතා කරා මධ්‍ය ඉදිරිය සමාව ගන්න කියපු එක වැරදි ලස්සනට program එක කරලා අන්තිම ටික කෑවා අයියේ බලන් වාන්දව ගත්තා ඒ වැඩේ පුද්ගලිකව කරගන්න තිබිබ ඔයාගේ නමිබුව තියාගෙන එකට නමි මම එකග නැහ අයියේ 😢😢😢😢

    • @LankaNewsLine1
      @LankaNewsLine1 2 หลายเดือนก่อน

      Sirawatama 😢

    • @georgevinitia1502
      @georgevinitia1502 2 หลายเดือนก่อน +1

      කරන්නෙම ඔයවගේ පහත් වැඩම තමයි ප්‍රචාරයට හරි ලොකුදෙයක් වගේ ! විරුද්ධ පක්ශයේ නායකතුමත් සුදාගෙ හිත දිනාගන්නපාසැල්වලට ගිහින් රැස්වීම්වල දේශපාළන කතා පවත්වනවා වගේ ආත්ම වර්නනා කරගනිමින් දේශපාළන කතා පවත්වමින් චන්ද එකතුකරගැනීමේ වැඩසටහනක් කරනවා වගේ තමන්ට තමන් වගේ ඉන්න කට්ටිය ලංකරගන්න ( සුදත්ත වගේ එයාටම ගැලපෙන අය ) පොලීසිය විසඳියයුතු දෙයක් හරිට දැවෙන ප්‍රශ්නයක් වගේ
      කියනවා සේවාදායකයෝ එකතුකරගන්න ! දැන් ඒ එකවාගෙ සටකපට දෙන්නම සතුටින්! උවමනා ප්‍රචාරය ලැබුනනේ !

    • @kalpa1991
      @kalpa1991 2 หลายเดือนก่อน

      kelinma kiwwa yana miniha nemei eliyata enne kiyala.ekiyanne yawwanam eliyata awilla ubata shot eka denawa kiyala e nokiya kiwwe

    • @sasinduabeysooriyaseconomi8364
      @sasinduabeysooriyaseconomi8364 2 หลายเดือนก่อน

      @@shanahamed699 paw a manussaya samawa gnn kyl Wanda gnnnw

    • @ChandimaSa
      @ChandimaSa 2 หลายเดือนก่อน

      💉 අනිවාර්යයෙන්

  • @SrimathiSilva-f9z
    @SrimathiSilva-f9z 2 หลายเดือนก่อน

    අනේ සුදු පුතා මමත් ඔයාට ගොඩාක් ආදරෙයි ඔයා කතා කරනු විදියට th හරි සතුටුයි පුතේ

  • @iyanthiperera
    @iyanthiperera 2 หลายเดือนก่อน +5

    පක්ෂේ මොකක් වුණත්, ඕනෑම පුද්ගලයෙකුගේ හොඳ මනුස්සකමට අපි ආදරෙයි. මාලිමාවේ අයගේ අදහස් මේ කමෙන්ට්ස් වලින් බලන්නකෝ. හරි පටු අදහස් ඒ අයට තියෙන්නේ. අපේ ජීවිත කාලේදී අපිට උදව් උපකාර කරන්නේ අපි චන්දේ දෙන පක්ෂේ අය විතරද? ඕනෑම පක්ෂෙක හොඳ පුද්ගලයින් අපිටත්, අපි ඔවුන්ටත් ආදරේ නැද්ද? මොකක්ද මේ මාලිමාවේ අය දරණ ගඳ අදහස. බලයට ආවොත් රටේ අය ඉඳලා හමාරයි. ජනතාව කල්පනාවෙන් චන්දේ පාවිච්චි කරන්න.

  • @AIclould
    @AIclould 2 หลายเดือนก่อน +1

    සුදා aiya ඔයා ට තෙරුවන් සරණයි.... දීර්ගායු ආයු වේවා

  • @udalwis
    @udalwis 2 หลายเดือนก่อน +32

    බලලා මල්ලෙන් එලියට

    • @forestgum1237
      @forestgum1237 2 หลายเดือนก่อน +3

      @@udalwis බලල්ලු හොදයි !, මේකා ඩොලර් වලට පොදු වැසිකිළියක් වුනත් කඩන් කයි !

    • @indi15
      @indi15 2 หลายเดือนก่อน

      ​Sahatika attha

  • @NamaleeShama
    @NamaleeShama 2 หลายเดือนก่อน

    සුදන්තක ඔබ ගැන සතුටුයි ..දෙයියනේ තමුන් තනියම ඉන්නව කියල....මිනිස්සුන්ගේ බෙලිකපන්න පුළුවන්ද ...සුදන්තක ඔබට මගේ ප්‍රණාමය ...
    ඔබ හොද මාධ්‍යවේදියෙක් ...

  • @tokalum
    @tokalum 2 หลายเดือนก่อน +3

    හමුදාවේ ඉඳපු උන් විශ්වාස කරන්න එපා

    • @anushperera6346
      @anushperera6346 2 หลายเดือนก่อน

      ඔයා war එක දවස්වල කොහෙද හිටියේ ?

  • @DilharaMadushanka-jq9nd
    @DilharaMadushanka-jq9nd 2 หลายเดือนก่อน

    සුදා කියන්නෙ, ඇත්තටම මාරම මනුස්සයයෙක්, කෙලින්ම කිව්වොත් සුබිරි බොක්කක්.. ඒ විදිහට ආවොත්.. නරක චේතනාව නෑ සුදා අයියේ ඔයාගෙ. මන් මෙයගෙ විඩියෝ බලනවා ඒකයි. නැත්තම් මන් මෙයා ගැන දන්නෙ නෑ.

  • @manel_discover
    @manel_discover 2 หลายเดือนก่อน +4

    සමාව දීම හොදයි,ඒත් අරක්කු පිටින් දාල ෂේප් වුනාට විශ්වාස නොකළ යුතු චරිත.

    • @feather_grafix
      @feather_grafix 2 หลายเดือนก่อน

      අනිවා මුගේ මුණ දැක්කනේ.....

  • @silviyafernando6763
    @silviyafernando6763 2 หลายเดือนก่อน

    සුදා හිත හොද කෙනෙක් එමනිසා තමාට සමාව ලැබුනා සුදත් වගේ කෙනෙක්ව සුරැකිමු 💐💐💐💐💐

  • @VickyJ-77
    @VickyJ-77 2 หลายเดือนก่อน +7

    සුපිරි සුදා අයියේ..ඇත්ත කතා කරද්දි තමයි විරෝධය වැඩි වෙන්නෙ

  • @palithajayawardena6775
    @palithajayawardena6775 2 หลายเดือนก่อน

    Sudage ❤ස්ඩගේ අවංක බාවයට අපේ ප්‍රනමය 🙏🏻🙏🏻🙏🏻🙏🏻👏👏👏👏🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🌺🌺💐💐👨🏻‍✈️👨🏻‍✈️

  • @AshokaPiyathissa-l5u
    @AshokaPiyathissa-l5u 2 หลายเดือนก่อน +7

    ❤suda aiyata budu saranai

  • @sepalikkakumari2279
    @sepalikkakumari2279 2 หลายเดือนก่อน

    සුදා අයියේ ජය වේවා .බුදු සරනයි ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න...

  • @yehanmaneth9752
    @yehanmaneth9752 2 หลายเดือนก่อน +2

    සුදා පෝය දවසෙ හරකෙක් නිදහස් කලා..,,.ජය වේවා සුදා...,🤝

  • @SLmixtube
    @SLmixtube 2 หลายเดือนก่อน +8

    මං හිතන්නෙ ඔය අන්තිමට යන්නෙ දෙන්නා සෙට්වෙන්ඩ 😅

  • @KwtKwt-x1f
    @KwtKwt-x1f 2 หลายเดือนก่อน

    වරදට සමාව දීමට දේවගතියක්
    සුදා හිත හොද අපේ එකා ආදරෙයි සුදො.❤

  • @SadaSada-rp5bk
    @SadaSada-rp5bk 2 หลายเดือนก่อน +21

    සුදත්ත අයියේ පරිස්සමින් ඉන්න.බුදු සරණයි.

  • @DasunViraj
    @DasunViraj 2 หลายเดือนก่อน +1

    මනුස්සයෙක් බිව්ව කියල වෙනස් වෙන්නේ නෑ ගමේ මිනිස්සු පෙන්නන්න බැරි උනාට ගෙදර ගියපුවහම ගෑනි දරුවයි වෙන වෙනම අඳුර ගන්නවා

  • @nawafnawaf6117
    @nawafnawaf6117 2 หลายเดือนก่อน +8

    සුද අයියේ පරිස්සමෙින් තේරැවන් සරනයි💓💓💓💓

  • @naveenpragnaratna3356
    @naveenpragnaratna3356 2 หลายเดือนก่อน

    Dearest Brother SUDA You are a Genuinely a Gentleman Thanks for forging a person who threatened your life. As a senior Citizens of this country I admires and highly appropriate and proud of you my Dearest Brother SUDA!!!

  • @jayarathnab541
    @jayarathnab541 2 หลายเดือนก่อน +5

    නිර්පාර්ශික කිව්වත් ඇතුලත පෙනුන . ඕන කෙනෙකුට තමන් ගේ මනාපය ඇදහීමට අයිතියක් තියෙනව

  • @sisiraranasooriya2298
    @sisiraranasooriya2298 หลายเดือนก่อน +1

    සුදා මහත්මය ඔබ හිත හොඳ මනුශ්‍යයෙක්

  • @jnenterprises7161
    @jnenterprises7161 2 หลายเดือนก่อน +3

    niyamayi suda ayya

  • @Madura2646
    @Madura2646 2 หลายเดือนก่อน +1

    සුදා අයියෙ දවස් ගානක් බලාගෙන හිටියා.උඹත් මම වගේම සපත්තු පිස්සෙක් වගෙ😂❤

  • @teklarajapaksha9965
    @teklarajapaksha9965 2 หลายเดือนก่อน +4

    A වුනත් විස්වාස කරන්න apa අයියා ❤❤

  • @YashodhaSuriyaarachchi
    @YashodhaSuriyaarachchi 2 หลายเดือนก่อน

    Mr .suddathatha thilaksiri.you're a great person."samawa deema DEWA gathiyaki"🙏

  • @aselamadhushanka854
    @aselamadhushanka854 2 หลายเดือนก่อน +3

    සුදා අයියේ කල්පනාවෙන් පරිස්සමින් .....බුදු සරණයි..

  • @MacNiroshan
    @MacNiroshan หลายเดือนก่อน

    කොයි කාටත් හොද පාඩම් තව ඉන්නවා ඔය වගේ චන්ඩි ඒත් ඇත්ත ඕක තමයි ඒ උනත් ඕකට මතකෙ තියෙයිද දාන්නෙ නෑ සමාව 👍👍👍

  • @palithakandana6934
    @palithakandana6934 2 หลายเดือนก่อน +4

    සුදා හොඳ ආදර්ශමත් දෙයක් පෙන්නුම් කළේ. බෙහෙවින් ස්තුතියි .

  • @VinoshaMalani
    @VinoshaMalani 2 หลายเดือนก่อน

    Budu saranai suda aiya adarei hema dama

  • @circainidi7839
    @circainidi7839 2 หลายเดือนก่อน +16

    අපිට කවුරුහරි තර්ජනය කරොත් සජිත් හරි වෙන එකෙක් හරි නෑ ඒක පාර්ලිම්න්තුවෙ පැමිනිලි කරන්න. සුදාට හොදක් වුන එක වරදක් නෑ. මේ ක්රමය අසාදාරනයි. ක්රමය වෙනස් විය යුතුයි.

    • @inokaroshani3512
      @inokaroshani3512 2 หลายเดือนก่อน

      . me sudath ammo... Moka hari passe yanawa. Dawasa gana hoya ganna

  • @rawanajeewandara421
    @rawanajeewandara421 2 หลายเดือนก่อน +2

    "අපාගත වේවා, සුඩා෴ !!!'🤣🤣🤣

  • @yasathilakbandara7388
    @yasathilakbandara7388 2 หลายเดือนก่อน +8

    Niyamai npp thamai ekama visaduma

    • @Npphorana
      @Npphorana 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් සහෝදරයා ...👍

  • @samanthalekamge2995
    @samanthalekamge2995 2 หลายเดือนก่อน

    සමාව දිම දේවගතියකි තෙරැවන්සරනයි සර්❤❤ 🙏🙏🙏🙏🙏🙏

  • @MemoCats-jv32
    @MemoCats-jv32 2 หลายเดือนก่อน +28

    දැන් පැන්නාද සජිත් පැත්තට 😅

  • @samithsilva
    @samithsilva 2 หลายเดือนก่อน +1

    නියමයි සුදා අයියා බල්ලො අපිව කැවට අපි බල්ලොන්ව කන්නෙ නැහැනේ ඔයා හොද වැඩක් කරේ බුදු සරණයි

  • @samearaa8434
    @samearaa8434 2 หลายเดือนก่อน +7

    සුදායියට තෙරුවන් සරණයි පරිස්සමෙන්😢😢😢😢

  • @ගයාන්අප්පුහාමි
    @ගයාන්අප්පුහාමි หลายเดือนก่อน

    Niyamai suda brother. are you great... 😊😊😊😮😂😂