දේශබන්දු,පොලිස්පති ධූරයෙන් ඉවතට ?2024.07.22.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 371

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +110

    76 වසරක නිල්, කොළ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරමු! 🙏🙏🙏
    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc 2 หลายเดือนก่อน +3

      උනුත් එකයි මුනුත් එකයි...

    • @ThànujaHiroshima
      @ThànujaHiroshima 2 หลายเดือนก่อน +4

      Supiri ewath unata Kala paw nimawaynney na

    • @indikalakmali9055
      @indikalakmali9055 2 หลายเดือนก่อน

      76 වසරක රට විනාශ කල රතු මජර දේශපාලන ශාපය අවසන් කරමු! රනිලට චන්දෙ දෙමු 🧡🧡🧡

    • @sakunthalamali5055
      @sakunthalamali5055 2 หลายเดือนก่อน +2

      එවුන් අරුන්ට අන්තයි

    • @kutkur2518
      @kutkur2518 2 หลายเดือนก่อน +2

      උන්ට ගියත් ඔයිට හපන් වෙයි අපිට හොදට මතකයි හැත්තැ ගනන් වල උණ දේවල්

  • @NandanaDias
    @NandanaDias 2 หลายเดือนก่อน +8

    මාලිමාව හැර වෙනත් විකල්පයක් දැනට නැත ..ස්තූතියි ඔබ තුමාට සමාජය දැනුවත් කිරීම සම්බන්ධයෙන් ...💗💗

  • @pofansrilanka7345
    @pofansrilanka7345 2 หลายเดือนก่อน +79

    කතෝලික දරුවනි, බෞද්ධයන්වන අපිත් ඔබලාට සිදුවූදේ ගැන වැලපෙන්නෙමු. පාලක කාලකන්නි, නැවත නැවතත් ඔබලා රැවටීමට ගන්නා උත්සාහය, ඔබලාට කරන පිලිකුල් සහගත අපහාසයක්. හරි දේ කිරීමට, හරි පාලනය එනතුරු නොරැවටී ඉන්න. අපිත් බලන් ඉන්නේ ඔබලාට සාධාරනය ඉටුවන තරුයි.

    • @amarakumariherath4635
      @amarakumariherath4635 2 หลายเดือนก่อน +3

      ❤👍🙏

    • @BudurdeenZain
      @BudurdeenZain 2 หลายเดือนก่อน +2

      Muslim eyontath denuvath karanna. Un maha buuru harak tikak. Un vediyema sajith ranil kiyaa merenna hadanava. Val moda heththa

    • @indikalakmali9055
      @indikalakmali9055 2 หลายเดือนก่อน

      76 වසරක රට විනාශ කල රතු මජර දේශපාලන ශාපය අවසන් කරමු! රනිලට චන්දෙ දෙමු 🧡🧡🧡

    • @chandrapearl8663
      @chandrapearl8663 2 หลายเดือนก่อน +1

      ​අනිවාර්‍යයෙන්ම අපි කතෝලික ජනතාව ට සාධාරණයක් වෙනුවෙන් පෙනී සිටිනවා ඔවුනපෙර් සහෝදර ජනතාව ඔවුන්ට සාධාරණයක් වෙන්නම ඕන

    • @chandrapearl8663
      @chandrapearl8663 2 หลายเดือนก่อน

      ​@@BudurdeenZainනැහැ නැහැ දඇන් එයාල දන්නවා උන්ගේ හැටි එය්සල්ස් මාලිමාවත් සමගයි

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 2 หลายเดือนก่อน +5

    Yes Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය ඔබත් malimawata obge ඡන්දය danna....

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 2 หลายเดือนก่อน +6

    බොහොම ස්තූති ඔබ තුමාට ඇත්ත ඇති සැටියෙන් පැහැදිලි කරලා දෙනවට ජය වේවා ❤🎉

    • @ethalayanewscom
      @ethalayanewscom  2 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @UdayaKumara-g5j
      @UdayaKumara-g5j 2 หลายเดือนก่อน

      Aneth rohanaa l G P karannaa ohu thamay neyma sudusda​@@ethalayanewscom

  • @damai4603
    @damai4603 2 หลายเดือนก่อน +21

    ස්තුතියි ස්තුතියි මාලිමාවට ජයවෙවා කුහක තුප්පහි නින්දිත පාලනයෙන් ම්දි නිදහස් රටක් සදහා දරන වැයමට මාලිමාවට ජයවෙවා 👍🙏

    • @indikalakmali9055
      @indikalakmali9055 2 หลายเดือนก่อน

      76 වසරක රට විනාශ කල රතු මජර දේශපාලන ශාපය අවසන් කරමු! රනිලට චන්දෙ දෙමු 🧡🧡🧡

  • @bandusilwa7967
    @bandusilwa7967 2 หลายเดือนก่อน +37

    මැතිදුනි ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි.

  • @pradeepilluppella
    @pradeepilluppella 2 หลายเดือนก่อน +69

    රනිල්ට රැවටෙන්න එපා.එයා මේ ගැටළුව විසඳන්නෙ නෑ.බිත්තරයක් වත් අඩු මිලකට දෙන්න බැරිවුන එකා😂.මාලිමාව දිනවමු.මේ රටේ දැවෙන ප්‍රශ්න වලට එකම විසඳුම එයයි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน +1

      💯✅💯✅💯✅💯✅💯✅💯✅

  • @saddhamangalasamarasinghe9026
    @saddhamangalasamarasinghe9026 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤විසදුම මාලිමාව ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤

  • @SaliyaWeeranayaka
    @SaliyaWeeranayaka 2 หลายเดือนก่อน +1

    ශිුලාල් මහතාට අපේ ආශිර්වාදය..ඔබගේ.කැපවිමට හදවතින්ම ස්තුතියි

  • @rohanranjith6308
    @rohanranjith6308 2 หลายเดือนก่อน +9

    ඔබ හොදම ගවේෂණාත්මක මාධ්‍යවේදීයෙක් .

  • @jayanthabandara6562
    @jayanthabandara6562 2 หลายเดือนก่อน +18

    දැනුවත් කලාට ඉස්තුති යි ⛪⛪✝️✝️🙏🙏🙏

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 2 หลายเดือนก่อน +3

    ජාතික ජන බල වේගය දිනවමු ❤❤❤ දිනුවොත් මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවම අනිවාර්යෙන්ම දිනුම් ❤❤❤ ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ❤❤❤ බුද්ධිමත් ජනතාව ගේ තේරීම මාලිමාවයී මාලිමාව දිනවමු ❤❤❤අනූර අපිට ❤❤❤ අපි ඔක්කොම අනුරට ❤❤❤ මේ ගමන අනිවාර්යයෙන්ම ඔබේ වටිනා චන්දයෙන් මේ ගමන අපේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායකමයී ♥️ ජයෙන් ජයම වේවා ❤❤❤මම ඉතාලියේ සිට. ❤❤❤හොරු. අල්ලමූ හිරේ. දාආආආආආආආආමූ. අපේ රට අපිම. හදමූ අපේ රටේ දූදරුවන්. ඉන්න හිතෙන රටක්. හදමූ ❤❤❤ ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      🇱🇰 බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක මිනිස්සු
      ඔක්කොම මාලිමාව සමගයි.මාලිමාව බළවත්.
      🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @sandeepanitharuka105
    @sandeepanitharuka105 2 หลายเดือนก่อน +42

    දේශබන්දුට රටින් පිටවීමත් තහනම් කරන්න ඕනි

  • @saddhamangalasamarasinghe9026
    @saddhamangalasamarasinghe9026 2 หลายเดือนก่อน +3

    විසදුම මාලිමාව ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wijedasananayakkara5483
    @wijedasananayakkara5483 2 หลายเดือนก่อน +54

    නිලන්ත මහජනතාවට වඩා දේශපාලන ස්වාමීන් වැදගත් වුනා.ඒකම ඇති එයාට දඩුවම් කරන්න ප්‍රමානවත්.එයා තමන්ගේ දුරකතන ඇමැතුම් පවා මකාදැමීමෙන් ඒක පැහැදිලියි.ජනතාවගෙන් ජීවත් වෙමින් ජනතාවට ද්‍රෝහිවීම බලවත් වරදක්.

    • @amarakumariherath4635
      @amarakumariherath4635 2 หลายเดือนก่อน +3

      කෙනෙක් ආත්ම වන්චාවෙන් විදවීම තරම් වේදනාවක් තවත් නෑ ..

    • @niroshikagayani2224
      @niroshikagayani2224 2 หลายเดือนก่อน +2

      ​@@amarakumariherath4635👍🏻💐

    • @madawaperera1447
      @madawaperera1447 2 หลายเดือนก่อน

      Eyata marenathuruma widinna wewi maranem mathu apa Gatha wewi iye dinayedi fapanaye
      Di mawak admin Anura sahodarayataaduu kadulin prasna ahuwe​@@amarakumariherath4635

  • @stanleyyapa9727
    @stanleyyapa9727 2 หลายเดือนก่อน +8

    Excellency very good explain මාලිමාවට ජයවේවා

  • @saddhamangalasamarasinghe9026
    @saddhamangalasamarasinghe9026 2 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤විසදුම මාලිමාව ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤

  • @rameigap
    @rameigap 2 หลายเดือนก่อน +8

    ජාතික ජනබල වේගය සමගින් රට පෙරට මාලිමාවෙන් යවමු

  • @GKUCTransport
    @GKUCTransport 2 หลายเดือนก่อน +32

    ජාලිය සෙනාරත්න කියන්නේ හොද කෙනෙක් .ගම කෑගල්ල

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 2 หลายเดือนก่อน +2

    ජයවේවා මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා

  • @arlynmathiasz7088
    @arlynmathiasz7088 2 หลายเดือนก่อน +3

    කතෝලික අපි මාලීමාවටයි.✝️ මාලීමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා අනුර සහෝදරයාට ජයෙන් ජයම වේවා ❤

  • @kumaradasa7196
    @kumaradasa7196 2 หลายเดือนก่อน +3

    ඔබතුමාට ජයවේවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @mervynjayantha4554
    @mervynjayantha4554 2 หลายเดือนก่อน +28

    මාලිමාවට ජයවේවා

  • @maxieperera7476
    @maxieperera7476 2 หลายเดือนก่อน +4

    The said new head of police should be ideal as he is said to be a BALANCED person. We wish him all the Best if accepted to carryout this MOST CHALLENGED JOB at present time in SRI LANKA. We thank you, the Blogger on behalf of Ethalaya news.

  • @nuwijesingha-fq4mq
    @nuwijesingha-fq4mq 2 หลายเดือนก่อน +96

    2000 දසකයේ මුල බාගයේ සිටම ලක්බිම පත්තරේ පලවූ ඔබගේ නිවැරදි සත්‍ය පුවත් පරිසීලනය කර ඇත. ජයවේවා ශ්‍රී ලාල් මේක සමාජ මෙහෙවරක්.

    • @ethalayanewscom
      @ethalayanewscom  2 หลายเดือนก่อน +9

      ❤❤❤❤❤

    • @ethalayanewscom
      @ethalayanewscom  2 หลายเดือนก่อน +8

      ❤❤❤

    • @mudiyansegechandrani4949
      @mudiyansegechandrani4949 2 หลายเดือนก่อน +5

      😊😊😊😊😊😊😊😊😊😊😊😊ප්

    • @DonPriyankara
      @DonPriyankara 2 หลายเดือนก่อน

      ​@@ethalayanewscomඅයියෙ අපේ රටේ පොලිසියේ පාතාල මිනීමරුවො මංකොල්ලකාරයො කුඩ්ඩො ලොකු පොඩි ඔක්කොම උන්ගේ නම් හෙලිකරන්න විශේෂයෙන් දුප්පත් සාමාන්‍ය මිනිස්සුන්ට අතින් කුඩු නඩු දාල හිරේ යවන්න බහුතරයක් පොන්නයො පොලිසියේ බල්ලො අතිදක්ශය මම දැකල තියෙනවා මිනිස්සු කොහොමද අසාධාරණයට ලක්වෙනා ව්දී

    • @DonPriyankara
      @DonPriyankara 2 หลายเดือนก่อน

      ​@@ethalayanewscomඅයියෙ අපේ රටේ පොලිසියේ පාතාල මිනීමරුවො මංකොල්ලකාරයො කුඩ්ඩො ලොකු පොඩි ඔක්කොම උන්ගේ නම් හෙලිකරන්න විශේෂයෙන් දුප්පත් සාමාන්‍ය මිනිස්සුන්ට අතින් කුඩු නඩු දාල හිරේ යවන්න බහුතරයක් පොන්නයො පොලිසියේ බල්ලො අතිදක්ශය මම දැකල තියෙනවා මිනිස්සු කොහොමද අසාධාරණයට ලක්වෙනා ව්දී

  • @pererafrank6470
    @pererafrank6470 2 หลายเดือนก่อน +53

    පුහුල් හොරා කරෙන් දැනේ ...කියුවා වගෙ...
    පාස්කු බෝම්බ ත්‍රස්තවාදී ප්‍රහාරයේ චූදිතයන්ට, පොලිස් හා යුදහමුදා බුද්ධි අංශවල ලොක්කන් බොහෝ දෙනෙක් හට රජය විසින් උසස් විම් දුන්නෙ....ඔය පාස්කු බොම්බෙ පිටිපස්සේ රටේ දේශපාලන නායකයො හිටියා කියන එකනේ 😅😅😅

  • @sunilsenevirathna4002
    @sunilsenevirathna4002 2 หลายเดือนก่อน +23

    අතිවිශිෂ්ට විග්‍රහයක් සියල්ල ශත්‍යම විග්‍රහයක් පස්කු ප්‍රහාර ගැටයම ලිහාගැනිමට මේකරුනුටික ඇත.
    ර්‍ශ්‍ර ලල් මහතාට ස්තුතියි.

  • @amarakumariherath4635
    @amarakumariherath4635 2 หลายเดือนก่อน +8

    තමන්ගේ හෘද සාක්ෂියට එකඟව වැඩ කිරීමට නොහැකි හැම රාජ්‍ය නිලධාරියකුටම මේවා හොඳ පාඩම් . ඔබතුමාගේ මේ විග්‍රහයෙන් සියලු දෙනාගේම ඇස් පෑදේවා ..

  • @manelherath2964
    @manelherath2964 2 หลายเดือนก่อน +5

    දැනුවත් කරනවට ඔබතුමාට ත් දිර්ගායුෂ මාලිමාව විතරයි විසඳුම මාලිමාව දිනවමු මාලිමාව දිනවමු

  • @Rupasirikaluthanthri
    @Rupasirikaluthanthri 2 หลายเดือนก่อน +4

    අවශ්‍යයෙන්ම මතු කර පෙන්වා දිය යුතු
    කරුණු රැසක්ම හෙළි කිරීම ගැන ඹබට තුති.
    එය මහජන ගෛරව්‍යයට අනිවාර්යෙන්ම
    බදුන් වෙන බව විශ්වාසයයි.
    Thanks .

  • @ThusanthaArachchi-km2uf
    @ThusanthaArachchi-km2uf 2 หลายเดือนก่อน +7

    පාස්කු පෙහාරය සිදුවි පසුදින හරින් කිවුවා මම දැනගන හිටියා කියලා ඉතින් හරින්ට කෝ නිතිය

  • @GayaniGayanini
    @GayaniGayanini 2 หลายเดือนก่อน +34

    ශ්‍රි ලාල් මහත්මයාණෙනි , ඔබගේ සේවය අගය කරමි . ඔබට විරුද්ධව comment දාන දූශිතයන්ට කඩේ යන කාලකණ්නි පිලිකුලෙන් හෙලා දකිමි .

    • @punchirathnayake8993
      @punchirathnayake8993 2 หลายเดือนก่อน

      අසුචි රහ දන්න එකා කොහොමත් නහය වහගෙන හරි කනවනෙ.

    • @ethalayanewscom
      @ethalayanewscom  2 หลายเดือนก่อน

      ❤❤❤

  • @ChandrasaChandradasa
    @ChandrasaChandradasa 2 หลายเดือนก่อน +1

    මාලිමාව ටජයවෙවා

  • @Tan-xc6um
    @Tan-xc6um 2 หลายเดือนก่อน +12

    කතෝලික ජනතාව රනිල ගහන gata වලට ahuwenna එපා කතෝලික ජනතාවගේ ඡන්ද මංකොල්ල කන්න විවිධ upparawetti පාවිච්චි කරන්න හදන්නේ පාස්කු praharayata සම්බන්ධයක් තියෙන polis කාරයෝ thika අනිවාර්යයෙන් නිවාඩු yawala hithadinaganna baly

    • @thakshisenani3075
      @thakshisenani3075 2 หลายเดือนก่อน +2

      Aniwarayen

    • @krishanthisamarawickrema5930
      @krishanthisamarawickrema5930 2 หลายเดือนก่อน +3

      රනිල්ට දැනුයි වින්දිතයන්ට දඩුවම් කරන්න මතක් වෙලා තියෙන්නේ...

  • @dayanilokugonaduwage4501
    @dayanilokugonaduwage4501 2 หลายเดือนก่อน +30

    චන්දෙට කලින් ඒක වෙනවා නම් හොදයි. නැත්නම් මොනවා කරයිද කියලා සැකයි. 😮😮

  • @ChamaraKarunarathne-y1t
    @ChamaraKarunarathne-y1t 2 หลายเดือนก่อน +2

    මජර දේශපාලනයට තිත තියන්න ඕනේ 👌

  • @2nahsnsn
    @2nahsnsn 2 หลายเดือนก่อน +5

    එක්වෙමු මාලිමාවට වටා ජාතික ජන බලවේග අන්ඩුවක් පිහිටුවීමට අපි සහයෝගය දෙමු ❤මාලිමාවට ජය වේවා

  • @darmadarma3083
    @darmadarma3083 2 หลายเดือนก่อน

    Niyamai oyata Thank you ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏Mewa Eli karata

  • @pererafrank6470
    @pererafrank6470 2 หลายเดือนก่อน +29

    ඉතින් දැන් හොඳටම පැහැදිලියි ne ...දේශබන්ධු එයාගෙ යුතුකම ඉටුකරන්නට අසමත් වෙලා. ..පාස්කු බෝම්බ ප්‍රහාරය වළක්වා ගන්න කටයුතු කරලා නැහැ කියලා ජනපති comisamak විසින් කරුණු කියද්දී th දේශබන්ධු වා ව පොලිස්පති කරේ...ආණ්ඩුව හා එහි ඇතැම් නිලධාරීන් deshapaluwan පාස්කු බොම්බෙ උදවු කාරයින් උ න කියන එකනේ

  • @wijedasananayakkara5483
    @wijedasananayakkara5483 2 หลายเดือนก่อน +27

    පොඩ්ඩක් ඉන්න පොලිස් කොමිෂම තාම නිදිගැට අරිනව .තේ එකක් බීලා අධෝවාතයක් ඇරල ටොයිලට් එකට එහෙම ගිහිල්ල වැඩ පටන්ගන්නම්.අනික තාම ඒ අයගේ වැඩ තහනම් කරන්න ඉහලින් නියෝග ආවේත් නැහැනේ.ඒ අය ස්වාධීනයි හරිද?

    • @GayaniGayanini
      @GayaniGayanini 2 หลายเดือนก่อน +5

      ඇයි රාහු කාලේ .වැදගත්ම එක අමතක උනා නේද ?

    • @wijedasananayakkara5483
      @wijedasananayakkara5483 2 หลายเดือนก่อน

      @@GayaniGayanini ඇත්ත. මට අමතක වුනා.ඒ එක්කම මරු සිටින දිශාවත් බලන්න එපාය

  • @dhammikaalwis25
    @dhammikaalwis25 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා !!!!"

  • @reshanjaya
    @reshanjaya 2 หลายเดือนก่อน +2

    අජිත් රෝහන පොලිස්පති වෙනවාට අති බහුතරයක් කැමතියි.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      💯✅💯✅🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @BandupriyaAnuraUggalla
    @BandupriyaAnuraUggalla 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @premasirikwa
    @premasirikwa 2 หลายเดือนก่อน

    බොහෝම ඉස්තුතියි මහත්මයා ඔබට හැමදාමත්

  • @RadleyLowrance
    @RadleyLowrance 2 หลายเดือนก่อน +1

    රනිල් රාජපක්ෂ ඉන්නකම් පාස්කු වින්දිතයන්ට සාධාරණයක් වෙන්නේ නැත . ජනතාව බුද්ධිමත්ව සිතලා මාලිමාවට ඡන්දය දෙන්න .

  • @nimalbandara102
    @nimalbandara102 2 หลายเดือนก่อน +8

    You are correct ❤❤

  • @darmadarma3083
    @darmadarma3083 2 หลายเดือนก่อน +1

    Npp malimawata jayaveva 👍👍👍👍👍👍

  • @r.d.kperera3949
    @r.d.kperera3949 2 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවෙවා

  • @sarathlakshman9862
    @sarathlakshman9862 2 หลายเดือนก่อน +7

    කතෝලික අපි මාලිමාවට ජයවෙිවා

    • @anandakularathna6030
      @anandakularathna6030 2 หลายเดือนก่อน

      ❤❤❤

    • @diasprasanna3101
      @diasprasanna3101 2 หลายเดือนก่อน

      දෙවියන් වහන්සේට ප්‍රසන්සා වේවා !.

  • @SuriyaSena-z3r
    @SuriyaSena-z3r 2 หลายเดือนก่อน +164

    කතෝලිකයින් සියල්ලම දැන් මාලිමාවටයි.මාලිමා රජයක් යටතේ සියල්ල විසදයි

    • @yapaherath7566
      @yapaherath7566 2 หลายเดือนก่อน +14

      අනිවාර්යයෙන්ම ඔව්,

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 2 หลายเดือนก่อน +11

      👌👌👌..... ඔව් අනිවාර්යයෙන් ම ... 👍

    • @cailyphotos
      @cailyphotos 2 หลายเดือนก่อน +10

      අනිවාර්යයෙන්

    • @amarakumariherath4635
      @amarakumariherath4635 2 หลายเดือนก่อน +8

      ඔව් එය ඉටුවේවා ...❤❤❤

    • @sureenperera9657
      @sureenperera9657 2 หลายเดือนก่อน +2

      "Un okkoma yaluwo Malli"..... 😢😢😢😢

  • @LathaEllepola-ue8hy
    @LathaEllepola-ue8hy 2 หลายเดือนก่อน +1

    මාලිමාව පත්වුනාට පසුව සියල්ල ඉතා ෙහාදින් සිද්ද ෙවිවි කියා බලා ෙපාෙරාත්තු ෙවනව, මාලිමාවට ජය ෙවිවා!!!

  • @anomadesilva5362
    @anomadesilva5362 2 หลายเดือนก่อน +3

    Thank you sir for these informations.

  • @dayanandakannangara463
    @dayanandakannangara463 2 หลายเดือนก่อน +2

    පාස්කු ප්‍රහාරය නිසා කතෝලික ජනතාවට සමානවම කම්පනයට ශෝකයට බෞද්ධ ජනතාව පත්වු බව සහ තවමත් දුක් වෙනබව රටමදන්නවා

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g 2 หลายเดือนก่อน +27

    පොලිස්පතිට 24 තීන්දුව හම්බ වෙනව .

  • @olaola4451
    @olaola4451 2 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුමාට

  • @nihalperera8913
    @nihalperera8913 2 หลายเดือนก่อน

    Thank you 🌷🌷👍🙏🙏

  • @M04Samsung
    @M04Samsung 2 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්ම මහත්මයා
    ඔබ සොයාගෙන පවසන කරැණු කාරණා සවන් දුන්න විටදී පාස්කු බෝමිිබ ප්‍රහාරය කවිිද එල්ල කෙරේ කියල පැහැදිලිව අවබෝධ වෙනවා බලතන්හාවට මමද ගොඨාභය පාස්කු බෝමිිබ ප්‍රහාරය වෙනුවෙන් හෙලපු 🐊 කිඹුල් කඳුළු වලට රැවටී මම ඇතුළු පිරිසක් ඡන්දය දුන්නා
    ප්‍රහාරය ගැන නිලන්ත ජයවර්ධන සත්‍ය කතාව ළඟදී පවසාවි යයි ජනතාව දැඩි විශ්වාසය කින් බලාපොරොත්තු වෙන් සිටී
    අනිවාර්යයෙන්ම මෙවර අපගේ ඡන්දය 🧭 මාලිමා වට ලබාදී
    ජය ග්‍රාහනය කරවනවා 👍

  • @NekithFdo
    @NekithFdo 2 หลายเดือนก่อน

    දැනුවත් කිරිමට ස්තුතියි

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 2 หลายเดือนก่อน

    ❤ ස්තුතියි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු සද්ධර්මය ඇත්ත ඇති සැටියෙන් දැකීමට දෙව් සුව දේශය නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන්

  • @sunilgunawardhana6955
    @sunilgunawardhana6955 2 หลายเดือนก่อน

    You are an honest person in deed.thank you so much

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +9

    LET'S END THE CORRUPT RULE. LET'S BUILD A SOCIETY WHERE JUSTICE AND FAIRNESS ARE FULFILLED. LET US ALL UNITE AND WIN THE NATIONAL PEOPLE'S POWER!.. 🧭❌ NPP 💯🚩

  • @prasannanuwan9283
    @prasannanuwan9283 2 หลายเดือนก่อน +4

    මාලිමාවට ජය වේවා

  • @SaliyaWeeranayaka
    @SaliyaWeeranayaka 2 หลายเดือนก่อน

    මෙහි ඇත්ත කලේ කවිද සමාජය හොදින්ම දන්නවා...මාලිමාව දිනවා පාස්කු වින්දිතයනට යුකතිය ඉටුකර දෙමු.
    ..

  • @SunilJayawardena-t7e
    @SunilJayawardena-t7e 2 หลายเดือนก่อน +26

    සියළු තොරතුරු දන්නා නිලන්ත ජයවර්ධනට , ක්ලබ් වසන්තට වගේම ෂොට් එක දෙනවා...

    • @jayanthajayakodl
      @jayanthajayakodl 2 หลายเดือนก่อน

      Haaa..haaa..hitu...😅😅😅

    • @RaSuriyarathna
      @RaSuriyarathna 2 หลายเดือนก่อน

      ​@@jayanthajayakodl15:18

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 2 หลายเดือนก่อน

      කියන්න බෑ මුන්ට මොකා උනත් එකයි

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 2 หลายเดือนก่อน

    ස්තුතිය ඔබතුමා ට ...

  • @dissanayakagallewaththeged252
    @dissanayakagallewaththeged252 2 หลายเดือนก่อน

    ඔබ වැනි නිර්භීත අය රටට අත්‍යවශ්‍යය

  • @jayanthajayakodl
    @jayanthajayakodl 2 หลายเดือนก่อน +9

    Ajith..ROHANA.MAHATHA..PATH.KIREEMA..BOHAMA.HODAI..NEXT..I.G.P

  • @reshanjaya
    @reshanjaya 2 หลายเดือนก่อน +1

    නිලන්ත හොද කෙනෙක් බව කිහිප දෙනෙක් කියනවා. නිලන්ත ඔයා මේ සිද්ධි ගැන සියලුම ඇත්ත කියන්න. එතකොට ජනතාව ඔබ වෙනුවෙන් යුක්තිය ඉටු කරන්න ඉදිරියට එයි. අනිවාර්යයෙන්ම එනවා

  • @ramyajayasinghe8844
    @ramyajayasinghe8844 2 หลายเดือนก่อน

    Obata sthuthii sri lal vishishtai obe madyakaranaya

  • @rnirfaan9852
    @rnirfaan9852 2 หลายเดือนก่อน +4

    මයිතිරි වෙනුවෙන් බැල්ල දුන්නාම ඔහු කොහොමද නිකෙලෙල් නිලදාරි කියලා කියන්නේ ජීචිත දෙසීයක් විනාශ වුනා දැන් ඔහුට සුදු හුණු ගාන්නේ ඇයි

  • @motivationkokilanadaya4955
    @motivationkokilanadaya4955 2 หลายเดือนก่อน

    New police man අජිත් good ජනාධිපති

  • @chamarathushara6712
    @chamarathushara6712 2 หลายเดือนก่อน

    ඔබගේ පැහැදිලි කිරීම විශිශ්ටයි.

  • @vihagapawan2018
    @vihagapawan2018 2 หลายเดือนก่อน

    බාම් බන්දු ජම්පරේ ඇදන් ඉන්නවා බලන්න ආසයි

  • @SujithKithsiri-bd8wy
    @SujithKithsiri-bd8wy 2 หลายเดือนก่อน +1

    ජයවෙවා ජ්ව්ප්

  • @user-sl7k
    @user-sl7k 2 หลายเดือนก่อน +8

    _"මාව අල්ලන්න ආවොත් ඔක්කොම කියනව" කියල දෙන්නෙක් කීව. පේක්ෂකයින්ට එය මතක ඇතැයි සිතනව._

    • @rohanranjith6308
      @rohanranjith6308 2 หลายเดือนก่อน +1

      එක් අයෙක් එවකට රටේ සිටි ඉහලම කෙනා . අනෙක් කෙනා .....

    • @user-sl7k
      @user-sl7k 2 หลายเดือนก่อน

      @@rohanranjith6308
      _ද්වේශ නෑදෑයා._

  • @mahendramaitipe8336
    @mahendramaitipe8336 2 หลายเดือนก่อน +3

    ජනාධිපතිවරණයේ කුප්‍රකට, කුමන්ත්‍රණ ,නීති අකටයුතු ,නව දේශපාලන හැළහැප්පීම් අපව දැනුවත් කරන්න.

  • @NihalPerera-wg1cz
    @NihalPerera-wg1cz 2 หลายเดือนก่อน +3

    Marlimarwata jayawewa

  • @user-sl7k
    @user-sl7k 2 หลายเดือนก่อน +23

    _ලැජ්ජාවක් තියෙන කිසිවෙකු ඔය පුටුවල සිටිය යුතු නැත._

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 2 หลายเดือนก่อน

      විශේෂයෙන්ම රනිල් මෛත්‍රී මෛත්‍රී සල්ලි නෑ කිය කිය විශාල දන්සැල් දෙනවා දෙනවා

  • @OshadaJayasundara-hl9vw
    @OshadaJayasundara-hl9vw 2 หลายเดือนก่อน

    තට්ටු මාරු දෙශපාලනය ඉවරයක්ම කරල දාන්නම ඕන සේරමල එකට තියල පරාද කරන්න ඕනෙ.

  • @chintagoonatilleke3853
    @chintagoonatilleke3853 2 หลายเดือนก่อน

    🎉 malimawata jayawewa ❤❤❤❤❤

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 2 หลายเดือนก่อน +15

    අලුතින් හිරගෙවල් හදන්ඩ වෙනවා මුන් හිරෙදාන්ඩ නම්.

    • @jayanthajayakodl
      @jayanthajayakodl 2 หลายเดือนก่อน

      @@ajithchandrasekara8862 Amuwenma..puchchanawada..top

    • @hemalathamenike1960
      @hemalathamenike1960 2 หลายเดือนก่อน +2

      ප්‍ර ජා අයිතිය අහිමි කිරි මයි කල යුත්තේ.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾🤣😂🤣😂🤣🫣😭🫣😭😂

  • @ariyaratneathukorale
    @ariyaratneathukorale 2 หลายเดือนก่อน +3

    නිලන්තට චරිත සහතිකයක් අවශ්‍ය ද එහෙනම් සාජන් ජ්යසේකරගෙන් විමසන්න දීකිරට බල්ලු සාක්කි දිම ගැන ඔහු පවසන බව සිහියට නැගේ

  • @RavinduDhananjaya-v7p
    @RavinduDhananjaya-v7p 2 หลายเดือนก่อน +3

    රනිල මෙච්චර කාලයක් දේශපාලනයේ හිටියෙ මොනවද කරල තියෙන්නේ බිත්තරෙත් ගෙනාවෙ රටින් ඕං රනිල්ගෙ කෙරුවාව

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      💯✅💯✅💯✅🇱🇰🫣😭😩😫

  • @SomaratneThero
    @SomaratneThero 2 หลายเดือนก่อน +5

    පොලිස් කොමිෂන් එකට විශ්‍රාමික පොලිස් ලොක්කන් දාල නීතිය ක්‍රියාත්මක කරන්න තියෙන අවස්ථාව නෑ .රජයට කඩේ ගිය උන් වයසට ගියාම පොලිස් කොමිසමට දාල කෝටි ගනන් පඩි වරප්‍රසාද දෙනව.සාමාන්‍ය මිනිසුන් ට පොලිස් කොමිෂන් එකෙන් වැඩක් නෑ .කිසිම ස්වාධීන බවක් නෑ

  • @kumaranathunga9857
    @kumaranathunga9857 2 หลายเดือนก่อน +7

    ඇත්තටම අනුර සහොදරයා ගේ නව ජනාධිපති පදවිප්‍රාප්තියෙන් පසු මාලිමා රජයක් තුලින් මේ අවජාතක දෙසපාලු දූශිත යින්ට හා උන්ගේ බත්බැල යින්ට තණ තුරු තාන්න මාන්න වලින් තොරව දඩුවම් දිය යුතුමයි මාලිමාවට ජය වෙවා❤❤❤

  • @RemonHENRY-kx3wk
    @RemonHENRY-kx3wk 2 หลายเดือนก่อน

    කතෝලික සමගියට ජයවේවා

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 2 หลายเดือนก่อน

    ⚘💗Obathuma apita wasanawak⚘💗Teruwan saranai⚘⚘⚘⚘⚘⚘

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 2 หลายเดือนก่อน

    අපගේ මවුබිමේ සියලු පුර වැසියනේ දැනට මේ රනිල් දෙන මුදල් වලට සහල් වලට රැවටෙන්න ඒපා දිණුවොත් ඒහෙම පොලියත් ඒක්ක දෙන්න වෙයි සියලු දෙනා මතක තියාගත්ත අහිංසක මහජනයාට කදුලු ගෑස් ගැහුවා ඒ විතරක් නෙවෙයි නොයෙක් ජාති කෙරූවා ඡන්දය ලග නිසා බොරු පොරොන්දු දෙනවා මහජනයාට කන්න දුන්නේ අප ලෝකයට ණය කාරයෝ කාරලා බූදලයෙන් නොවෙයි මේවා කල්පනා කරල මේ පාර මාලිමාවට දීලා බලමු

  • @lajak9829
    @lajak9829 2 หลายเดือนก่อน +11

    එතකොට හොරචන්ද දැමිල්ල, චන්ද මිටි මාරුකිරිල්ල බලාකියාගන්නේ කවුද?

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 2 หลายเดือนก่อน

      අන්න ඒක ප්‍රශ්නයක් ඒකට කට්ටිය සැදී පැහැදී ඉන්න ඕනා

    • @User29438
      @User29438 2 หลายเดือนก่อน +1

      එහෙම හම්බ වෙන්නෙ නැහැ ජේවීපී npp අය ඇහැ ගහන් ඒවට අදාළ දේවල් කරමින් ඉන්නෙ

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 2 หลายเดือนก่อน

      @@User29438 ගිය සැරේ ලයිට් කැපුවා මතකද රෑ ඒ වෙලාවේ මහින්දානන්දලා පෙට්ටි මාරු කරා කියලා ආරංචි ඒ නිසා පරිස්සමෙන් බලාගන්න වෙයි

  • @sisirakodithuwakku2290
    @sisirakodithuwakku2290 2 หลายเดือนก่อน +2

    සහතික ඇත්ත කතාව අයින් කරන්න වෙනස් කරන්න කිසිම දෙයක් නැහැ

  • @chandrasirik
    @chandrasirik 2 หลายเดือนก่อน

    Obe danuwath kirima itha age kota salakanawa ❤❤❤

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 หลายเดือนก่อน

    සුදුසුකම දෙන්නේ නියම සුදු සු අයට නෙමෙයි නීතිය සාධාරණ නැහැ රටක් හදන්නේ කොහොමද දේශපාලන ය නීතිය අත ට ගන්න දෙන්න එපා හොරු කුඩු ජාවාරම කරන සියලු දෙනා ම රකින්නට හදන්නේ ඇමති වරුන් මේ විදියට රටක් දියුණු වෙමින් පවතිනවා මිසක් .ඉදිරියට ගෙනියන්න බැහැ සියලු දෙනාට අවශ්‍ය වන්නේ ජනාධිපති කෙනකු වීම පමණි මුලින් ම විය යුත්තේ නීතිය සියලු දෙනාට සාධාරණ විය යුතු ය ඔබට තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබේවා .ජනතාව වෙනුවෙන් හඬක් අවදි කරන ඔබ තුමා ට 🎉❤

  • @punchirathnayake8993
    @punchirathnayake8993 2 หลายเดือนก่อน

    මමනංකියන්නෙ මේදේසපාලුවන් උන් ගෙ පවුල්පිටින් රිංගවලා රජයේ මුදල් කාපුවා සතේහිටන් ලබාගන රටලෝකයාට ගෙවන්ටතියන නයගෙවාදැම්මනං රටටයහපතක් වෙනබව සිතිය යුතු ය.❤❤🎉

  • @diassarath5034
    @diassarath5034 2 หลายเดือนก่อน +5

    Good morning sir 🙏 🇺🇸 🙏

  • @diassarath5034
    @diassarath5034 2 หลายเดือนก่อน +4

    NPP usa 🇺🇸 ♥️

  • @jeradfernando7359
    @jeradfernando7359 2 หลายเดือนก่อน

    කතෝලික ජනතාවගෙන් මම බැගාපත්ව ඉල්ලා සිටිනවා මේ මජර දේශපාලුවන්ගේ රැවටිලි වලට අහුවෙන්න එපා කවරදාකවත් මුන්ගෙන් යුක්තිය ඉෂ්ඨ වෙන්නෙ නැහැ පාස්කු ප්‍රහාර යට යුක්තිය ක් ඉෂ්ඨ වෙනවනම් ඉෂ්ඨ වන්නේ ජාජබවේගය රජයක් යටතේ පමණමයි එම නිසා මුන්ට චන්දය දෙන්න එපා මාලිමාව ට ජය වේවා

  • @upaliw1
    @upaliw1 2 หลายเดือนก่อน +1

    Malimawata jayawewa ❤

  • @CjcCnfm
    @CjcCnfm 2 หลายเดือนก่อน +1

    පාස්කු ප්‍රහාරයේ 😊නින්දිතයන් 😊අල්ලන්නෙ කොහොමද 😊ගෝඨාභය රාජපක්ෂ මහමොලකාරයා පාස්කු ප්‍රහාරයේ

  • @SameeraHettiarachchi-k8t
    @SameeraHettiarachchi-k8t 2 หลายเดือนก่อน

    Thanks oba thumata ❤