Sujani Menaka Bimal Jayakody Speaks About Family Life ❤️❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Sujani Menaka Bimal Jayakody Speaks About Family Life ❤️❤️
    Hi guys!
    If you enjoy watching our videos like & share it.
    We always try our best to publish the real, current situations in the country.
    Also if you like to watch our videos continues don't forget to subscribe our youtube channel.
    If any copyright matter please drop us a message to our Facebook Fan Page "SJ Hitz" , linking the relevant video.
    Futher we need you support to build our Channel, so anytime without any hesitation we accept your guidance as well as good and bad comments towards us.
    We always there to make fare behalf of all our trusted Subscribers.
    We will keep your trustworthiness.
    Respect You all.
    Thanks for Watching our Videos and Subscribing us.
    SJ Hitz Facebook Page - / sjhitz
    SJ OFFICIAL TH-cam CHANNEL
    Edit by Sj Hitz
    #SJHITZ #sujani_bimal #sujani_menaka_interview

ความคิดเห็น • 50

  • @bandaranayake441
    @bandaranayake441 3 ปีที่แล้ว +19

    නළු නිළියොන්ගේ විලාසිතාවක් වුන ගෑනු මිනිස්සු 3,4 බැද බැදෑ දික්කසාද වෙවී ගෙවන ජීවිත එක්ක බලද්දි සාර්ථක පවූල් ජීවිතයක් ගෙනියන මම නම් ආදරේ කරන දෙන්නෙක්. අනිත් එවුනුත් මේ දෙන්නා ආදර්ශයට අරන් ජීවත් වෙනිල්ලා.

  • @sssddd4854
    @sssddd4854 3 ปีที่แล้ว +15

    ඔබ ඉතාම ලස්සන සුන්දර අති දක්ෂ නිලියක්. ආසම නිලියන්ගෙන් මුලටම ඉන්න කෙනෙක්.

  • @priyangimallika7164
    @priyangimallika7164 3 ปีที่แล้ว +2

    ගැණු මිනිස්සු මාරු කරන නළු නිලියන්ට ඔයාලා දෙන්නා ආදර්ශයක්,, ඡය වෙිවා,,! ආදරෙයි අපි හැමදාම,, සතුටින් ඉන්න, බුදු සරණයි,,!

  • @mscharmsjay
    @mscharmsjay 3 ปีที่แล้ว +3

    සුජානි සහ බිමල් මම හැමදාම ආදරේ කරපු යුවළක්. හැබැහින් මුණගැහිලා නැති උනත් ආසයි කවදා හරි මුණගැහිලා කතා කරන්න. ඔයාලා හැමදාම සතුටින් ආදරෙන් ඉන්න. ජේසු පිහිටයි.

  • @raniwarna6410
    @raniwarna6410 3 ปีที่แล้ว +3

    මැරෙන tura satutin වෙන් නොවී බිමල් සුජානි ඉන්න 👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @anjaliwijesooriya7606
    @anjaliwijesooriya7606 3 ปีที่แล้ว +4

    ආදරෙයි සුජානිටත් බිමල්ටත් සජීවීව දැකගන්න හරි ආසයි හැමදාමත් ඔයාලා සතුටින් පරෙස්සමින් ඉන්න බුදුසරනයි

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath3052 3 ปีที่แล้ว +2

    මතකයේ නැති රඟපාන අය අතර බිමල් සුජානි දුටු දා පටන්ම මතකයි...සතුට නිරතුරුව ..

  • @maryantony6117
    @maryantony6117 3 ปีที่แล้ว +5

    God bless you Bimal and Sujani

  • @iranirathugama2502
    @iranirathugama2502 3 ปีที่แล้ว +13

    මම කැමතිම බොරැශෝබන නැති නිහතමානි නිලියක්
    නිහඬව ඉන්න එපා ඉදිරියට දකින්න අපි කවුරැත් කැමතියි
    අනිත් නිලියන්ට ඔබ දෙපල ආදර්ශයක්

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 ปีที่แล้ว

      Heta idala ITN eke pork street innawa drama eke innawa

  • @swarnakanthi3733
    @swarnakanthi3733 3 ปีที่แล้ว +1

    Oyata. Budusaranai. Hemadama. Satutin. Emma💖💞💖💞🎀

  • @nilanthisilva1791
    @nilanthisilva1791 3 ปีที่แล้ว +4

    කලා ශේස්ත්‍රයටම ආඩම්බර වැදගත් චරිත දෙකක් හැමදාම ආදරෙයි සතුටින් ඉන්න ලැබේවා

  • @sachinthaamunugama4737
    @sachinthaamunugama4737 3 ปีที่แล้ว +2

    Mama godak asa karana charitha dekak wagema lassana paul jiwithayak gewana dennek oyalage paulata jesu pihitai hamadama sathutin enna

  • @chandanidilrukshi4419
    @chandanidilrukshi4419 3 ปีที่แล้ว +6

    සුජානි මේනකා, මං ආසම නිලියක්. ආසයි ඔබව ඉස්සර වගේම ටෙලි නිර්මාණ වල දකින්න. සුභ පතනවා ඔබගේ රංගන ජීවිතයටත් පෞද්ගලික ජීවිතයටත් හදවතින්ම.

  • @dilruksinipiume2663
    @dilruksinipiume2663 3 ปีที่แล้ว +3

    Ma jiwitha asama dannek lassana paul pasu bimak thiyana dennek adareiii dannatama😍😍😍😍🌹

  • @aishadeen1140
    @aishadeen1140 ปีที่แล้ว

    Adhareyma charitha deykhak 🤗🤗🤗🇦🇪🇱🇰

  • @sriyanianoma9934
    @sriyanianoma9934 ปีที่แล้ว

    Sathen Saththe amma venna vasanava udaaveva❤❤❤❤❤😘😘😘

  • @dasanthisujee5122
    @dasanthisujee5122 3 ปีที่แล้ว +3

    දෙන්නටම ආදරේය් ගොඩාක්

  • @Rishmi690
    @Rishmi690 3 ปีที่แล้ว

    Jeewithe thiyena thurawata oyala denna me widihatama adaren inna.God bless u!!!!

  • @bashithadeneth8995
    @bashithadeneth8995 3 ปีที่แล้ว +2

    සතුටින් ඉන්න බුදු සරණයි

  • @shiromirajaguru1317
    @shiromirajaguru1317 3 ปีที่แล้ว +1

    Aasama couple ekak....mama pray karanawa oyalage sithum pathum kedinaka ho itu wewaa kiyala....💕🌹🌹🤗

  • @kusumkusum8837
    @kusumkusum8837 3 ปีที่แล้ว +6

    නිහඩ චරිත දෙකක් හැමදාම හරිම ආදරෙයි ❤❤හදවතින්ම සතුටින් ඉන්න 🌹🌹

  • @allcategories_
    @allcategories_ 3 ปีที่แล้ว +4

    Mage asama naluwai niliyai adareidennatama.oya dennage paul jeewitheta suba pathanawa .awabodayen wagema anith rangana jeewatha men paul aul kara noganimin me jeewana gamana yanna asirwada karanawa bs

  • @sudarshanisandamali4495
    @sudarshanisandamali4495 3 ปีที่แล้ว

    Mama asama couple akak.oya dennatama hadawathinma suba pathananawa...kawada hari dakkot aniwaryen katha karanawa...budu saranai...

  • @sarathbatagolla9259
    @sarathbatagolla9259 3 ปีที่แล้ว

    Nice couple

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 3 ปีที่แล้ว

    Beautiful couple 👍👍👍👍

  • @rasikaediriweera2900
    @rasikaediriweera2900 3 ปีที่แล้ว +3

    ආදර්ශවත් ආදරණීය කලා යුවලක්.
    ඔය ආදරය, වැදගත්කම අඩු නොකරගෙන සදා සතුටින් ජීවත් වීමට අදිටන් කරගන්න.සදා සැනසීම!!!

  • @dayaninilanthi7254
    @dayaninilanthi7254 3 ปีที่แล้ว

    අනේ මන්ද ඔය දෙපලටම තියෙන්නේ එකවගෙ ආදරයක් .....♥️♥️හැමදාම සතුටින් එකටම ඉන්න .තෙරුවන් සරණයි .....!

  • @chandanakumara3999
    @chandanakumara3999 3 ปีที่แล้ว

    ❤❤❤❤

  • @sujaniherath3105
    @sujaniherath3105 3 ปีที่แล้ว +2

    SAKTIMATH PAUL JEVITAYK GATHA KARANA ADARANEYA PAULK ,( DILHANI+ PREYANKARA VAGEMA. ) GODAK ADARE KARANA FAMILY EKAK. HADAVATINMA SUBA PRRTANA KARANAVA
    MAY GODBLESS YOU & YOUR FAMILY.

  • @renukarathnayaka6490
    @renukarathnayaka6490 3 ปีที่แล้ว

    ඔබේ පව්ලනම් ඉතා නිහතමානි හොද ගතිගුන දැක්කම අාදරේ හිතෙන පව්ලක් සියලුම දෙව්වරු අාරක්ෂා කරදෙත්වා සාදාකාලිකව සතුටින් ඉන්න ලැබේවා අාදර්සමත් පව්ලක් ඔබේ පව්ලට හරිම අාදරේයි

  • @apollo4570
    @apollo4570 3 ปีที่แล้ว

    😘😘😘😘

  • @ajchandra4474
    @ajchandra4474 3 ปีที่แล้ว

    ආදරණීයසොදුරැයුවලක්හැමදාමආදරෙන්සෙනෙහසින්බැදීඉන්නබුදුසරණයි

  • @sunethrawan6764
    @sunethrawan6764 3 ปีที่แล้ว

    💐❤️❤️❤️

  • @nilminianthony9549
    @nilminianthony9549 3 ปีที่แล้ว +3

    Punchi kaale idlma godak kamatii rangana shilpiniyak.

  • @sujeewapremarathna7844
    @sujeewapremarathna7844 2 ปีที่แล้ว

    Hello

  • @taneeheenatigala5186
    @taneeheenatigala5186 3 ปีที่แล้ว +2

    Adarei godak oya dennatama

  • @sasenkapuwatta6087
    @sasenkapuwatta6087 3 ปีที่แล้ว

    kalinga newei salinda rathnayake

  • @srimathifernando5424
    @srimathifernando5424 3 ปีที่แล้ว

    Hadana adarei adarshamath pawl jeewithaye gathakarana oba dappelata suba pathanawa theruwan saranai

  • @kbgayani3575
    @kbgayani3575 2 ปีที่แล้ว

    No problem with the way to

  • @nillakodikar8383
    @nillakodikar8383 3 ปีที่แล้ว

    Ganeya ewaseman keyana keyahan hethagana enna lassanae.keyalada .naha kanata amehere. Nathenam puluwan magulak karahan

  • @thilinishalika941
    @thilinishalika941 3 ปีที่แล้ว

    Ģala nage na sada watha oba........e....ahasa pura a...dee.... tharu kata tika...noba....

  • @sudu6841
    @sudu6841 3 ปีที่แล้ว

    Swit. family.

  • @janakamudalige5879
    @janakamudalige5879 3 ปีที่แล้ว

    Mama adaryama dennek hrima satui oyaladenawa dakkama

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 3 ปีที่แล้ว

    Ane poddak prächtige karanna News kiyanna

  • @liyanarachchimallika9145
    @liyanarachchimallika9145 3 ปีที่แล้ว

    Kematy pemali ekak.satutin damage yen hemadama oya wedeha tama enna.nama ketakara.nogena.teruwan sarany.saten sateta.pawlatama.

  • @dammikasenaratne4261
    @dammikasenaratne4261 3 ปีที่แล้ว

    Satan sate podi kella I love you .

  • @SamanKumara-om2dc
    @SamanKumara-om2dc 3 ปีที่แล้ว

    Ghhhh