ඇමරිකාවේ Luxury ගෙදර | Ranjan Ramanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • #RanjanRamanayake
    ---------------------------------------------------------------
    • Facebook : / real.rr
    • Instagram : / ranjanramanayake
    • Twitter : / ramanayaker
    • Website : ranjanramanaya...
    ----------------------------------------------------------------

ความคิดเห็น • 915

  • @santysantiaguel3152
    @santysantiaguel3152 ปีที่แล้ว +213

    දැන් හරිම සතුටුයි ඔබතුමා හිරේ ඉද්දි ගොඩක් දුකින් හිටියෙ සතුටින් ඉන්න ආයෙ කිසිමදවසක පහුගිය අමිහිරි කාලය උදානොවේවා❤❤❤❤

  • @nilanthiramani5258
    @nilanthiramani5258 ปีที่แล้ว +221

    රන්ජන් රාමනායක , අයියට නිදුක් නිරෝගී සුව දීර්ගායුශ ලැබේවා .

    • @chandrikadisanayak8942
      @chandrikadisanayak8942 ปีที่แล้ว +3

      👌👌👌👌❤️❤️❤️🙏🙏🙏💕💕💕💕💕

    • @chandrikadisanayak8942
      @chandrikadisanayak8942 ปีที่แล้ว

      🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙋🙋🙋🙋😪🙋🙋🙋🙋🙋💝💝💝💝

    • @rasikamandis3503
      @rasikamandis3503 ปีที่แล้ว

      👌👌👌❤️❤️❤️❤️❤️💞💞💞💞💞🙏🙏🙏🙏🥰🥰🥰🥰

    • @mx4-rw279
      @mx4-rw279 ปีที่แล้ว

      👌👌👌👌❤❤❤❤❤❤❤❤🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️

    • @dilhanirownie6924
      @dilhanirownie6924 ปีที่แล้ว +1

      Theruwan saranai ethumata

  • @kaviyamax2962
    @kaviyamax2962 ปีที่แล้ว +239

    ලංකාවට එන්න එපා අයියේ ඇමරිකා වලම ඉන්න සතුටින්.....අපිත් අසයි ඔයා වගේ රට යන්න ඔයා එ ඉන්න එකම තමා ඔද good bless you ඔයා මිනිස්සුට හොද කරපු නිසා තමා අද ඔයා හොදින් ඉන්නේ ❤️❤️❤️❤️❤️❤️❤️

  • @lsdias5899
    @lsdias5899 ปีที่แล้ว +92

    වැට මායිම් තාප්ප නෑ... තණ්හාව මමත්වය නැති මිනිසුන් වෙසෙන පරිසරයක ජීවත් වීමත් වාසනාවක්...

    • @slmastergaming9305
      @slmastergaming9305 ปีที่แล้ว +1

      ඔය කුලි ගේවාල්

    • @youcenon
      @youcenon ปีที่แล้ว +3

      දැක්ක ගමන් නිගමන වලට එන්න එපා 😂

    • @slmastergaming9305
      @slmastergaming9305 ปีที่แล้ว +7

      @@youcenon ලොකුකමට කියනවා නේවෙයි මන් අදුරන අයියා කේනේක් අැමරිකාවේ ගියා අ.වු 2 කට එයා තමා කිව්වේ. අැමරිකාවේ උන් එකම තැන ඉන්නැ වැඩි හරියක් තියේන්නේ ලී ගේවාල් එ ගේ සේල් දලා වේන ගේයක් හොයන් යනෝ. උන් ගේ අල්ලපු ගේදර එකාව කවුරැ හරි මැරැවත් හොයන්නැ.ඔය රටේ වැඩිහරි යක් උන් අල්ලපු ගේදර එකා එක්ක කැච් අල්ල නෝ ඉතින් මොකටද තාප්ප

    • @janath9118
      @janath9118 ปีที่แล้ว +4

      @@slmastergaming9305 Eka weradiyi, merunath hoyanne nethiwa noweyi, batahira ratawala minissu samannyayen anunge opadupa hoyanne nehe, anunge kunu awussanne nehe. Egollo thama thamage wedak balagena thamayi wedipurama inne. Ekayi ehema wenna hethuwa.
      Thawath karanayak, gewal saha parisaraya lassanata thibena ekath, samahara kattiya gewal wikuna USA walama wena palathakata yamath athara kisi sambandhathawak nehe.

    • @nuone_9636
      @nuone_9636 ปีที่แล้ว +1

      @@youcenon ලංකාවෙ වගේ චීත්ත පොම්නෙයොනං නැ🧘 cry lzzzz

  • @chandanathanthrige4263
    @chandanathanthrige4263 ปีที่แล้ว +47

    ඔබේ වටිනාකම දන්න පිරිසක් ළඟ ඉන්න.. ඇමරිකාවේ වගේ...☝️

  • @lazylizard6682
    @lazylizard6682 ปีที่แล้ว +140

    ඇත්තටම සතුටුයි ලංකාවේ අය මෙහෙම රටවලට ගිහින් හොදින් ඉන්න එක ගැන..මේකට හැකියාව වගේම luck එකත් තියෙන්න ඕන..මම නම් රන්ජන් අයියටත් කියන්නේ මේ කරුම රටට එන්නේ නැතුව වෙන රටකට වෙලා ඉන්න කියලා..

    • @shantibaba3793
      @shantibaba3793 ปีที่แล้ว +1

      Ubala thama kanne thanakolada

    • @lazylizard6682
      @lazylizard6682 ปีที่แล้ว +4

      @@shantibaba3793 ඉරිසියා කරන්නේ නැතුව පලයං මෝඩයා

    • @minhajmohamed5911
      @minhajmohamed5911 ปีที่แล้ว

      එහෙම කියන්න එපා ranjanඅයියා කිව්ව වගේේ කරන්ට් එක ගියොත් තමයි current එකේ අගේ තේරෙන්නේ ඒ වගේ ලංකාවෙන් ගියොත් ලංකාවේ අගය තේරෙයි

    • @pradeeya862
      @pradeeya862 ปีที่แล้ว +1

      @@shantibaba3793 උබනම් කන්නේ ගු නේද තාම 😅

    • @ThinkGenius
      @ThinkGenius ปีที่แล้ว +1

      @@shantibaba3793 තණකොල කන එකා උඔ ගිහින් කණ්ණඩියෙන් බලාගනින්😂

  • @milindusilva
    @milindusilva ปีที่แล้ว +50

    අනේ ඒ රට කොයිතරම් ලස්සනද... ගෙවල් වුනත් හරිම ලස්සනයි ... පිරිසිදු කම... මාරම ලස්සනයි ..

    • @chnrik2717
      @chnrik2717 ปีที่แล้ว

      Ow lankawe minisu wenas unoth lankawa oheta wada pirisudu lassana ratak wenawa. Eh minisi katha apirisidu nisa ratath ehema wela thiyenne.

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 ปีที่แล้ว +96

    ධර්මයේන් ජීවත් වන්නා ධර්මය විසින්ම රකී....තෙරුවන් සරණයි ජයවේවා ... කරන්ට් ,වල අගය අපට හොදටම පෙන්නුවා විදුලි බල මන්ඩලයේ නොමනා කුහක ඉන්ජිනේරුවන් විසින් .....

  • @smilllife9315
    @smilllife9315 ปีที่แล้ว +52

    ඔබතුමා කිව්ව වගේ නිදහසේ අගය දැනෙන්නේ හිර කූඩුව ක හිරවුනාම තමයි . හැමදාම මම අගේ කරන චරිතය ක්. තෙරුවන් සරණයි .

  • @wijesirimahaduragepadma9948
    @wijesirimahaduragepadma9948 ปีที่แล้ว +51

    රංජන් රාමනායකයානෙනි,සුබ පැතුම්!

  • @thivennagahawatte4101
    @thivennagahawatte4101 ปีที่แล้ว +32

    රන්ජන් අයියේ ඔයාට ජේසු පිහිටයි ✝️ ඔබතුමා කරන හැමදේම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤දෙවි පිහිටයි ✝️

    • @shantibaba3793
      @shantibaba3793 ปีที่แล้ว

      Thamath menessu rawatanna ķóheda óí munta jèsúgè pèhta

    • @thivennagahawatte4101
      @thivennagahawatte4101 ปีที่แล้ว

      @@shantibaba3793 ☹️☹️

  • @asokamala7818
    @asokamala7818 ปีที่แล้ว +41

    හරිම සතුටුයි වාසනාවන්ත දවසක් ඔබ තුමාට 💖💖💖💖

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 ปีที่แล้ว +17

    ඹයාට වගේ නිදහස ලබාදෙන්න වසන්ත මුදලිගේ පුතා සහ සිරිනන්ද ස්වාමීන් වහන්සේ ටත් බුදු සරනයි දෙවියන්ගේ රැකවරණය පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 ඉක්මනින් නිදහස ලැබේවා 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

    • @sriyanikumarasinghe6083
      @sriyanikumarasinghe6083 ปีที่แล้ว

      Mey athare A dennama mathak unaa thamai. Deviyange diweas A dedenaa wetha yomu wewaa!

    • @derekperera3501
      @derekperera3501 ปีที่แล้ว

      මෙ කෛරාටික හොර පාලකය ඒ අහිංසකයො දෙන්නව හිර කරන් ඉන්නව හරිම පව්.

    • @jasintha0923
      @jasintha0923 ปีที่แล้ว

      අනේ hiwalo nodakin

  • @pushpamallawaarachchi7864
    @pushpamallawaarachchi7864 ปีที่แล้ว +27

    රන්ජා ඔබටත් ඔය වගේම වාසනාවන්ත රටක සතුටින් ඉන්න ලැබේවා .

  • @prabathsenadipathi8776
    @prabathsenadipathi8776 ปีที่แล้ว +13

    ලoකාව හදන්ඩ දෙයක් ඇමරිකාවෙන් ඔලුවට දාගනම එන්න බුදුසරණයී 🙏

  • @vajirakumara3866
    @vajirakumara3866 ปีที่แล้ว +392

    ඇත්ත කතාකරලා හිරේ ගිය එකම මිනිසා❤

    • @nilanthiwijesooriya8319
      @nilanthiwijesooriya8319 ปีที่แล้ว +2

      Ekanam attha thawa penune na ..penei

    • @Skzworld646
      @Skzworld646 ปีที่แล้ว +11

      විජය කුමාරතුංග ගැන අහලම නැහැ වගේ .....😭😭😭

    • @jalsjalsylant875
      @jalsjalsylant875 ปีที่แล้ว +2

      අයනම් කවදාවත් එහෙම වෙන්න එපා බුදු සරණයි ඔබතුමාට 🙏🙏🙏🙏කුවේට්

    • @tharindudilshan8340
      @tharindudilshan8340 ปีที่แล้ว +2

      තව අහලා නෑ 😂

    • @Kevin_Silva_
      @Kevin_Silva_ ปีที่แล้ว +2

      😂 😂 😂

  • @baderalhloo3349
    @baderalhloo3349 ปีที่แล้ว +16

    රන්ජන් අයියා ඔබ ඇමරිකාවේ ඉන්න ලංකාවට යන්න එපා අතීතය අමතක කර සතුටින් නිදහසේ ඉන්න ඔබට ජේසු පිහිටයි

    • @kumeeperera1898
      @kumeeperera1898 ปีที่แล้ว

      අපිට එන්න උදව් කරන්න පුළුවන්ද.. Pl.. 🙏

  • @akidnc
    @akidnc ปีที่แล้ว +14

    ❤❤ රංජන් රාමනායක මහතානෙනි දේශපාලනයට නම් එන්න එපා ඒක මඩ ගොහොරක් ඒ ඔක්කොම යාලුවෝ මල්ලි😆.. කලාකරුවෙක් විදිහට විතරක් දකින්න පුළුවන් නම් හොඳයි 👍🏼 සුභපැතුම්.ලංකාවේ මිනිස්සු මෙහෙම ජීවිත ගත කරන එකට නම් පට්ට සතුටුයි ❤

  • @සංජනා-ජ3ඬ
    @සංජනා-ජ3ඬ ปีที่แล้ว +34

    ජීන් ඇන්ටිනම් ඇඩුවා අයියා කතා කරේනෑ, බලන්න ආවේනෑ කියලා , ඇත්ත දන්නේ ඉතින් අයියා තමා, කොහොම වුනත් අයියා ඔහොම ඉන්නවා දැකලා හදවතින්ම ගොඩක් සතුටුයි....බුදුසරණයි ජේසුපිහිටයි දෙවිපිහිටයි අයියේ , ජයමවේවා ඔයාට ...♥️♥️♥️♥️♥️🇮🇱🇮🇱🇮🇱🇮🇱

  • @siriyamadapatha5461
    @siriyamadapatha5461 ปีที่แล้ว +26

    හරිම ලස්සනයි හරිම පිරිසිදුයි.මේ අරාබි රටවල්වත් මේ තරම් පිරිසිදු නැහැ .සතුටින් ඉන්න.පරාර්ථකාමී මිනිසුන් හැමදාම ඔයා එක්ක ඉන්නවා. ජින් ඇන්ටි ඇඩුවා...ඇය ඔයාව බලන්නත් ආවනෙ.

    • @shantibaba3793
      @shantibaba3793 ปีที่แล้ว +1

      Me comments dana un kanne punnakku

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 ปีที่แล้ว +8

    ලෝකයක්ම නිදහස් වෙනකල් බලාගෙන හිටිය එකම සිර කරුව ජයවේව

  • @shyamaudawatte1529
    @shyamaudawatte1529 ปีที่แล้ว +15

    ටික දවසකට හරි
    ලන්කාවෙන් චුත වෙච්ච එක හොදය් මල්ලි.ඒඋනාට ඔයා
    ලන්කාවට එන්න ඕන .අපි ඔක්කොම යාලුවො ම්ල්ලි.ජයවේවා .

  • @chamilaperera407
    @chamilaperera407 ปีที่แล้ว +75

    මිනිස්සු කූඩුවල හිරකරන් ඉන්න සත්තු මොනතරම් දුක් විදිනවා ඇතිද? නිදහස නැතුව. ඔබ‍ට සුභ අනාගතයක්.!!!!

  • @lankahgwp3996
    @lankahgwp3996 ปีที่แล้ว +16

    උදව් උපකාර කරලා හිතින් සතුටු වෙනවා නම් එක තමයි සැබෑ උදව්ව හිතහොදනමි කවදාවත් වදින්නෙ නෑ ගේ හරි ලස්සනයි

  • @aroshamadubashini1368
    @aroshamadubashini1368 ปีที่แล้ว +5

    වාසනා වන්ත මිනිසෙක් ඔබ තුමා ඇමරිකාවේ ම ඉන්න කිසිම දුකක් කරදර ඇති නෙවෙවා🙏🙏🙏

  • @damai4603
    @damai4603 ปีที่แล้ว +27

    ඔබතුමා හරි සතුටෙන් ඉන්න මෙ මහා නරා වලක් අපිට ගොඩ එන්න ලෙසි නැහැ තෙරැවන් සරනයි ඔබතුමා ට 🙏😍❤️ හරිම ලස්සන පලාතක් මම හිටියෙ එන්ගලන්තෙ එත් එහෙ මෙ තරම් ව්ෂාල නැහැ ඇමරිකාව හුගක් ලොකු යි ලස්සනයි 😍

    • @Priyantha-eb3hz
      @Priyantha-eb3hz ปีที่แล้ว

      mavath.gandako.england.valata

    • @donidoni2628
      @donidoni2628 ปีที่แล้ว

      Api obata adarei ayye.api dubai.ape rate janadipathi wenna oba thumanta. Rata hadanna.janathawata pihitai wenna.obata jaya 💖💖💖💖💖

  • @كوماريالكاموري
    @كوماريالكاموري ปีที่แล้ว +38

    හදවතේ නලුවෙක් ආදරෙයි රන්ජන් අයියේ අපි නුබ සමගයි කුවෙිටි ❤❤❤❤❤❤❤❤

    • @KumuduKu
      @KumuduKu ปีที่แล้ว

      🙏🙏🙏🙏🌹🌹🌹🌹❤❤❤❤

  • @knowledgewithpj2106
    @knowledgewithpj2106 ปีที่แล้ว +7

    ජයවේවා රන්ජන් අයියා.. හරිම සතුටුයි ඔයා විදින නිදහස දැක්කම... ♥️

  • @sriyanigrace8910
    @sriyanigrace8910 ปีที่แล้ว +8

    රන්ජන් කලාකරුවෙට බුදු සරනයි නිදහසේ යින්න ලුරබෙවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @skkw2356
    @skkw2356 ปีที่แล้ว +12

    හැමදාම මේ වගේ සතුටින් ඉන්න රගපාලා සින්දුවක් කියලා සතුටින් ඉන්න ජරා දේශපාලනයට ආයේ යන්න එපා තෙරුවන් සරනයි

  • @kosaladevi8507
    @kosaladevi8507 ปีที่แล้ว +8

    ඔබට ගොඩක් කැමති දෙමල රසිකයන් අමතක කරන්න එපා දෙවී පිහිටයි

  • @naliniperera612
    @naliniperera612 ปีที่แล้ว +6

    ඔබ අද ගෙවන නිදහස් ජීවිතය ගැන හරිම සතුටුයි. එහෙත් ලංකාවෙ වැඩිපුර මිනිස්සු නම් තවම ඉන්නෙ හරිම දුක්ඛිත ජීවිත ගතකරමින්.

  • @arunasamanmali6885
    @arunasamanmali6885 ปีที่แล้ว +8

    රන්ජන් මහත්තයෝ ඔයා තමයි පාර්ලිමේන්තුවේ ඇත්ත කතා කරන එකම පුද්ගලයා. ඔබව අපේ රටට අවශ්‍යයම කාලයයි. ඔබ නැවත එන්න . අපි ඔබත් සමගයි . ඔබට තෙරුවන් සරනයි .

    • @jayanthaedirisinghe4256
      @jayanthaedirisinghe4256 ปีที่แล้ว +1

      මේ මනුසයා සංචාරයකට ගිහිල්ලා තියෙන්නේ.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว

      අනෙක් අය ඔක්කොම බොරුද කියන්නෙ .

  • @dilhanidilhani1432
    @dilhanidilhani1432 ปีที่แล้ว +9

    දැක්කම ආසයි ඔබතුමාට බුදු සරණයි රටට වටිනා කෙනෙක් අපේ හිතවතා ආදරෙයි පැලෙන්න

  • @malaniweerasekara2995
    @malaniweerasekara2995 ปีที่แล้ว +8

    රංජන් අපි ඔයා වෙනුවෙන් යම් දෙයක් කළානම් ඒ ඔයාගෙන් return help or thanks බලාපොරොත්තුවෙන් නෙමෙයි..ඒ ඔයා ඇත්ත කතා කරන හොඳ දේශපාලකයෙක් සහ කලා කරුවෙක් නිසයි.ස්තුති අවශ්‍ය නැහැ මල්ලි ආදරෙයි ඔයාට හැමදාමත් ...Be enjoy ,happy journey !

  • @eidncruze2060
    @eidncruze2060 ปีที่แล้ว +16

    ඇත්ත කියල හිරේ ගිය ශ්‍රී ලාංකීය වීරයාට ජනපති සමාව ලබා දුන්නට ගරු රනිල් වික්‍රමසිංහ අටවෙනි විධායක ජනාධිපතිතුමාට බොහෝම ස්තූතියි 👍🏻✌🏻

    • @derekperera3501
      @derekperera3501 ปีที่แล้ว

      😂🤣🤣🤣 හා එහෙමද හොද,? තවත් පලයන් රෙදි නැතුව කඩේ.

  • @anomashrayanthi4444
    @anomashrayanthi4444 ปีที่แล้ว +9

    පුතේ මට හරිම සතටුයි එන්න එපා ලංකාව ට සතුටින් ඉන්න ලැබෙිවා බුදු සරනයි දෙවි පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍

  • @miulamiula328
    @miulamiula328 ปีที่แล้ว +2

    ජීන් antiwath බලන්න යන්න ලංකාවට ගියාම හැමදාම satuten ඉන්න obatumata ලැබේවා budusaranei

  • @komarymaneke6865
    @komarymaneke6865 ปีที่แล้ว +3

    ඔවු රංජා මම දැකලා තියනවා ඔයාව
    බන්නාගාරයෙන් ගේන කොට බස්එක
    පස්සෙන් ධුවගෙන එන තැනැත්තියක්
    ඉන්නවා අැයට මුල්තැන දෙමු
    ඔබ නිහතමානි සුභ ගමන්෴෴෴෴

  • @shamalperera4875
    @shamalperera4875 ปีที่แล้ว +1

    හරිම සතුටුයි අපිට ..රන්ජන් නිදහසේ හොදින් ඉන්නවා දකින කොට..ජයවේවා ..

  • @kantikanti1785
    @kantikanti1785 ปีที่แล้ว +6

    මම ආසම නලුව රංජන් රාමනායක මෙි වගේ සතුටින් ඉන්න

  • @chandralatharohini7750
    @chandralatharohini7750 ปีที่แล้ว +2

    ඔබ හරිම වාසනාවන්ත කෙනෙක් රන්ජන් අයියා හැමදාම සතුටින් ඉන්න ජෙසු පිහිටයි 🌹🙏♥️

  • @kalpanasaliya9511
    @kalpanasaliya9511 ปีที่แล้ว +6

    රන්ජන් මං පුංචි කාලේ ඉදන්ම ආදරේ කරන කලා කරුවා නුබයි. ආදරෙයි හැමදාම. ඔබේ නිදහස අපේ සතුටයි. ජීවිත කාලෙ පුරාවට ඔය වගේ සතුටින් ඉන්න ලැබේවා!!! දීර්ගායුෂ ලැබේව!!! තව තවත් ශක්තිය දහිර්‍ර්‍ය් ලැබේවා!!! ඔබට සදා ජය.

  • @chandra1296
    @chandra1296 ปีที่แล้ว +2

    රංජන් අයියේ පුළුවන් කාලයක් ඔහේ ඉන්න මේ කාලකන්නි මිනිස්සුන් ඉන්න
    රටට එන්නෙ නැතුව සතුටුයි ඔයා ඔහොම ඉන්නවා දැක්කාම වෙච්චි
    දේවල් මතක් වුනාම ඔබතුමාට
    දීර්ඝයුස ලැබේවා තෙරුවන් saranini

  • @kawshalyaperera9829
    @kawshalyaperera9829 ปีที่แล้ว +4

    ඇත්තටම ඒ ගේ මාරම ලස්සනයි ...❤️👍

  • @sudarshanirajapaksha254
    @sudarshanirajapaksha254 ปีที่แล้ว +2

    ඔබ තුමා ට අපිව amathaka wen ne සතුටින් ඉන්න හැම දාම ඒ සතුට අපේ බලාපොරොත්තුව ජය වේවා රන්ජන් රාමනායක

  • @kumarykumary6303
    @kumarykumary6303 ปีที่แล้ว +2

    ඇත්තටම ඔබට සතුටුයි වගේම අපිටත් හරිම සතුටුයි හිත හොද නමි පත කුඩාද කීව වගේ ඔබගේ අවංකකම මනුස්ස කම ගොඩක් වටිනවා ලංකාවට ආපුගමනන් අපේ ජීන් අමිම බලන්න යන්න බුදු සරණයි 🙏❤🥰

  • @isurisamarakkody2233
    @isurisamarakkody2233 ปีที่แล้ว

    අනේ හරිම සතුටුයි රන්ජන් අයියා ඔයාව ඔහොම දකිද්දී,ඔයා අපේ රටට අපේ මිනිස්සුන්ට ගොඩක් වටිනවා,ඔයාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!! 💐💐💐💐

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 ปีที่แล้ว +17

    සතුටින් ඉන්න රන්ජන් අයියේ 👍

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 ปีที่แล้ว +6

    රන්ජන් අයියා අදරෙයි බුදු සරණයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹

  • @buddhikawikcramasingha2371
    @buddhikawikcramasingha2371 ปีที่แล้ว +3

    ඔයාට ජයම වේවා අපේ Super star 👑👑👑👑👑💫💫💫❣️❣️❣️❣️❣️❣️

  • @harshimahesha9281
    @harshimahesha9281 ปีที่แล้ว +6

    පරිස්සමෙන් අය්යා බුදුසරණයි . කවදාවත් වරදින්න එපා✌️ lankawa වෙනුවෙන් යමක් කරන්න අය්යා ❤

  • @nelumkumari4820
    @nelumkumari4820 ปีที่แล้ว +5

    ඔබතුමා හැමෝටම ස්තුතිකලාමමදක්කා

  • @nethuhimansa4024
    @nethuhimansa4024 ปีที่แล้ว

    හරිම සතුටුයි ඔබ තුමා ඔහොම දකින්න ලැබීම.සැමදා නිදහසේ ම ජීවත් වෙන්න ලැබේවා

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 ปีที่แล้ว +5

    ❤❤❤🌹🌹🌹කිසිම වෙලාවක කිසිම දුකක් වේදනාවක් දැනෙන්න එපා ඔබ වන් කෙනෙක් හට.ඔබ හා දුක බෙදා ගත් හැමෝටම දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව නොඅඩුව ලැබේවා. ❤🙏🙏🙏

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd ปีที่แล้ว +6

    දැන් සතුටුයි සන්තෝෂයි නේද ඇත්ත කථා කරලා හිරේ ගියා දුක්වින්දා දැන්වත් සැපසේ ඉන්න තෙරැවන් 🙏 සරණයි ❤️❤️❤️❤️🔥🔥🔥🙏🙏🙏✈️ කුවේට් 🇰🇼 කුවේට්

  • @somakasthuri6956
    @somakasthuri6956 ปีที่แล้ว +3

    රන්ජන් රාමනයක කියන්නේ ...
    අපට අපේම කෙනෙක් ...
    අපි ගොඩක් ආදරේයි ❤❤❤❤....
    හිරේ ඉද්දි ගොදුන් හිටියේ...
    දැන් කූඩුවෙන් එලියට ඇවිත් හොදට ඉගිල්ලිලා සතුටුවෙලා එන්න රන්ජන් මහාත්තයෝ..
    තෙරුවන් සරනයි නිදුක් නිරෝගී දීර්ඝායුවේ ...
    🌺🌺❣️❣️❤️❤️🌹🌹🌹

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ ปีที่แล้ว

    බුදු සරනයි රංජන් අයියා කවදාවත් ඔයාට බනින්න කවුරුත් නැහැ හැමෝම ඔයාට අදරෙයි බුදු සරනයි ප්‍රව්සමෙන් ඉන්න අපිව බලන්න ආපසු ලංකාවට එන්න බුදු සරනයි

  • @mihidumkaveeshwara2986
    @mihidumkaveeshwara2986 ปีที่แล้ว +8

    අපි හැමදුම අාදරෙයි බුදු සරනයි......

    • @nilminiperera8921
      @nilminiperera8921 ปีที่แล้ว

      අපි හැමදාම ආදරේ ඔයාට බුදුසරණයි සතුටින් enna

  • @slfishermansabaragamuwa9894
    @slfishermansabaragamuwa9894 ปีที่แล้ว +2

    ඔබට ඒ සතුට දෙන්න කැපවිම් කරපු හැමෝටම ගොඩක් ස්තුතී.

  • @sarojikajayamini227
    @sarojikajayamini227 ปีที่แล้ว +19

    ඉතින් ඔබතුමාට ඔය විදියට පියාඹන්නට කපා තිබූ තටු නැවත දිග හරින්නට අවසර දීපු ගරු ජනාධිපති තුමාට පලමුව ස්තුතියි
    ඉතින් දිර්ඝ සංචාරයක් නිම කිරිමට හැකියාවෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා 💅💅💅🙏🙏

    • @derekperera3501
      @derekperera3501 ปีที่แล้ว

      🤣🤣🤣හා... වහල් කාලකණ්ණි

  • @ewanvevo5491
    @ewanvevo5491 ปีที่แล้ว +3

    ගෙවල් නෙවෙයි මේව Luxury Mansion mansion 👌👌🔥🔥🔥🔥

  • @lifewithnadeesha5556
    @lifewithnadeesha5556 ปีที่แล้ว +3

    රන්ඡන් අයියා ඔයා Houston ආවේ නැහැ නේ.Texas වල ගෙවල් හරිම ලස්සනයි අය්යා ඔයා අපේ පැත්තට අවොත් ඔයාට කොයි ගේද ලස්සන කියලා හොයා ගන්න බැරි වෙයි.anyway good luck 👍

  • @sudharmamadhumali2346
    @sudharmamadhumali2346 ปีที่แล้ว +6

    ආදරෙයි හැමදාමත් අයියේ...කවදත් අපේ සටන ඔබ වගේ සත්‍ය කතා කරන තැන

  • @semasingherani705
    @semasingherani705 ปีที่แล้ว +4

    කවදත් ඇත්ත එක්කම ඉන්න රන්ජන් රාමනායක මහතා ජනතාවට ආදරේ වගේම ජනතාව ද බහුතරයක් ආදරෙයි.❤️ නිහතමානීව හැමදාම ජීවත් වීමට වාසනාව ලැබේවා !🙏 නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා ලංකාවට මේ අවස්ථාවේ ආවේ නැතුවට කමක් නෑ .පිටරට නිදහස් ,ජේසුපිහිටයි !

  • @nimalpriyarathna4303
    @nimalpriyarathna4303 ปีที่แล้ว +2

    හොඳයි රංජන් අයියා හිරෙ හිටපු එක ගැන මටත් දුකයි.එහෙත් ඒක ඔයාගෙ දෛවය ගෙන ආව දෙයක් වෙන්න ඇති .ඇත්ත කතා කරන්න ගියාම මිනිසුන්ට රිදෙනවා එතකොට පුලුවන් ආකාරයට පලිගැනීම් කරනවා.මා ඔබ සමගයි එදත් අදත් හෙටත් ලංකාවට එන්න හදිසි වෙන්න එපා පුලුවන් තරම් නිදහස සතුට විඳලා එන්න නිදුක් නීරෝගි වාසනාවන්ත අනාගතයක් උදා වෙිවා අනාගතයෙ අපෙ රටෙ ජනාධිපති ඔබයි අපි ඔබ සමගයි .....

  • @piyasiricooray112
    @piyasiricooray112 ปีที่แล้ว +11

    ශ්‍රී ලංකා දෙරණේ ගමක අසිරිය ලොකයේ කොහේවත් දකින්නට, විඳින්නට ලැබෙන්නේ නැත. ඒ අසිරිය දැක සතුටින් ජීවත් වෙන්න නොලැබෙන්නේ අපේ පාලකයෝ රට සූරා කෑම නිසාත් මෙන්ම මිනිසුන්ගේ සිත් ඊර්ෂ්‍යාවෙන්, වෛරයෙන් පිරී ඉතිරී ඇති නිසාත්ය.

  • @malkanthiliyanaarachchi7403
    @malkanthiliyanaarachchi7403 ปีที่แล้ว +2

    Theruwan saranai හැමදාම ඇත්ත වෙනුවෙන් ඉදිරියටත් කථාකරanna.

  • @priyadarshaniwijayakoon999
    @priyadarshaniwijayakoon999 ปีที่แล้ว +3

    ❤❤❤❤❤ ඇත්තටම හරිම සතුටුයි අයියේ ඔය ලබන සැනසීම ගැන.... ජේසු පිහිටයි... බුදු සරණයි.... 🙏

  • @christeenlaity3201
    @christeenlaity3201 ปีที่แล้ว +1

    අනේ හරිමසතුටුයි රංජන් ඔයා
    අපිවෙනුවෙන් ඇත්තකතාකලා
    හිරේගියා නොසැහෙනදුක් වින්දා
    දැන්හරිම සතුටුයි ගොඩාක්සතුටෙන්
    ඉන්නවා අයේ කාවත්විස්වාස කරන්න
    එපා කරදරෙවැටුවාම මගහරින අය
    බොහොමයක් ඉන්නෙ දැක්කනේ
    නලුනිලියොත් කල්පනාවෙන් හැමදාම
    තරැනනැ දුර්වලවෙනවා සල්ලිහම්බකර ඉතිරිකරන්න රංජන්
    ගේ අක්කා යි මස්සිනායි ඇර පිටකිසිම කෙනෙක් විස්වාස නොකරන්න ප්ලිස් 🙏 තෙරැවන්
    සරනයි දෙවිපිහිටයි හැමදාම ආදරෙයි
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @luckybilly8808
    @luckybilly8808 ปีที่แล้ว +4

    දෙවියනේ ලස්සන.. පුදුම ලස්සනක්.. ඒ මිනිස්සු ඒ පරිසරය කොච්චර ලස්සනට තියන් ඉන්න අපූරුව

  • @hwskumari4276
    @hwskumari4276 ปีที่แล้ว +1

    පැත්ත ගියත් ඇත්ත කතාකල අපේම ලාන්කිකයා හැමෝගෙම දුක්ගන්නාරාල මට මතකයි රන්ජ අයියා පාර්ලිමේන්තුවට එන්න කලින් බහරේන්වල අපේ සහෝදරියන් බේරාගත්එකම රත්තරං හදවත රන්ජන් අයියේ ඔයාට සියලු දෙවිරැකවරනය ලැබේවා කිසිම කරදරයක් හීනෙන්වත් නොමවේවා පතමි

  • @Gossip10482
    @Gossip10482 ปีที่แล้ว +15

    ජීන් ආන්ටී බලන්න ගියානම් හරි රංජා 🙂

  • @chandralg4566
    @chandralg4566 ปีที่แล้ว +2

    අත් ත ටම සතුටුයි අපරට ඉන්න හැමෝටම ඔයවගේ අවස්ථාව ලැබේවා 🙏

  • @samindajayasena1192
    @samindajayasena1192 ปีที่แล้ว +5

    දියුණු රටවල් සද්ද නෑ ..ඉතින් සිතුවිලි දියුණු වෙන එක අහන්නත් දෙයක් ද ස්තූතියි රන්ජන් අය්යා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @llayane8922
    @llayane8922 ปีที่แล้ว +1

    බුදුසරණයි ජේසු පිහිටයි පරිස්සමින් කතා කරන්න

  • @nimalwithana8734
    @nimalwithana8734 ปีที่แล้ว +3

    Mr Shaan..... රන්ජන් මහත්මයව බලා ගත්තා ට.... ඔයාගෙ හොද හිතට .....🙏🙏🙏🙏

  • @renukarenuka4483
    @renukarenuka4483 ปีที่แล้ว +1

    ඔයා ඇත්තටම පිං වන්තයි ...බුදු සරනයි ...ගොඩක් ආදරේයි

  • @Vilan_visitha
    @Vilan_visitha ปีที่แล้ว +5

    මම ආසම නලුවා හැම දමත් අදරෙයි 😊❤

  • @padmalathalatha7706
    @padmalathalatha7706 ปีที่แล้ว +1

    රන්ජන් රාමනායක මල්ලී ඔයා හොදින් ඉන්න නිදහස ලබාදුන් සැමටස්තූතියි බහරේනය

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 ปีที่แล้ว +4

    ජේසු පිහිටයි ❤ හැමදාමත් අපි ආදරෙයි

  • @geethha2009
    @geethha2009 ปีที่แล้ว

    ඔබට සුබ ගමන්.. නැවත මෙහේ එන්න එපා...ඔය වගේ රටක් ඔබ ට..තැනක් ලැබේවා!

  • @rohanediriweera1999
    @rohanediriweera1999 ปีที่แล้ว +5

    Proud of you, Shan Ayya. You are genuinely kind and selfless person.

  • @dakshina985
    @dakshina985 ปีที่แล้ว

    මේ මනුස්සයට තරම් කොන්දක් නෑ එක පකෙක්ටවත් ❤️. ආදරෙයි රන්ජා 🙏❤️

  • @සදුන්-බ6ය
    @සදුන්-බ6ය ปีที่แล้ว +3

    රජන් මහාත්තයා ඔයා අවන්කව රට වෙනුවෙන් කතා කරා ඔයා එක්ක අපි කවදාත් යින්නවා ඔය සතුට හැමදම තියා ගන්න

  • @සදාකාලිකනොවුලෝකය

    හරිම සතුටුයි රංජන් අයියේ මාරම සතුටක් දැණුනෙ video එක දැක්කහම කිසිම වරඳක් නැතුව සැහෙන කාලයක් නරැමයන් විසින් බන්ධනාගාරයක සිරකරල අත්දෙකට මාංචු දාල කිල්ස් බැග් එක ඇගිලි අතරෙ දවටගෙන උසාවි අරගෙන එනකොට ඔබතුමාට ආදරය කරපු ජනතාව හඳවතින් වැලපුනා සිරගත කරන්න අනදිපු රාජපක්ෂ සුනඛයන්ට සාපකලා උන්ට අදටත් සාපකරනව සතුටින් ඉන්න රංජන් අයියේ මෙහෙම දකිනකොට අපිටත් සතුටුයි ❤️ජේසු පිහිටයි ❤️

  • @geethasangeetha1799
    @geethasangeetha1799 ปีที่แล้ว +6

    අයුබෝවන් අයියා බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට ❤️❤️❤️❤️❤️❤️

  • @leelawathie4336
    @leelawathie4336 ปีที่แล้ว +2

    ඇත්ත කතා කලාට හොද ගමනක් ඔයාට මම ආසයි ❤❤❤❤

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 ปีที่แล้ว +5

    Ane so happy to see you happy Mr. Ranjan... A gentleman with gratitude.. A very modest person.. Down to earth... May life overseas is the most suitable fr you.. May be you can do your own movies n dramas there.... In short enjoy life. as you have suffered way too much unnecessarily... Good luck fr a better n a very happy life.

  • @niroshagunaweera4074
    @niroshagunaweera4074 ปีที่แล้ว +2

    අයියෙ අපේ පුංචි රටත් වැටිලා හිරවෙලා තියෙන තත්වයෙන් බේරගන්න 😥අපි හැමදාම ඔයත් එකික👍💪❤️

  • @Nilu157
    @Nilu157 ปีที่แล้ว +32

    ඔය වගෙ රටක ජීවත් වෙන මිනිස්සු ඇත්තටම මානසික නිදහසින් ජීවත් වෙනවා කියලා ඒ පරිසරය දකිද්දි හිතාගන්න පුළුවන් .

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn หลายเดือนก่อน

    ජයවේවා .පරිස්සමෙන් .බුදු .සරණයි .සර්ට

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 ปีที่แล้ว +4

    මේ රට හදන්න ඔයා පුලුවන් උපරිමයෙන් කතා කළා...ජන්දදායකයන්ට හදන්න උවමනාවක් නැත්නම් මේක හැදිගෑවිලා ගියාවෙ රන්ජන් අයියා.ඔබතුමා දැන්වත් සතුටින් ඉන්න.ෆිල්ම් ටිකක්නම් අපට ඕන රංජන් අයියා.....

  • @deepikawimalasena4609
    @deepikawimalasena4609 ปีที่แล้ว +1

    අය්යා ඇමෙරිකාවෙ ම ඉන්න. අපේ රට රටේ මිනිස්සු දැන් මැරිලා ඉවරයි..මැරිලා නෙවේ එක පවුලක් සහ උන්ගෙ හෙංචයියො විසින් මරලා ඉවරයි. අපේ එකෙක් හරි ඕන ම රටක නිදහසේ ඉන්නව නම් එච්චරයි. හැබැයි අපේ එකෙක්. අපි වෙනුවෙන් කතාකරපු එකෙක්. ❤❤❤❤❤

  • @Wonderworld0515
    @Wonderworld0515 ปีที่แล้ว +4

    සර් ඉක්මනින් පරිස්සමෙන් ලංකාවට එන්න ,ඔබතුම්ගේ උදව්ව බලාපොරොත්තුවෙන් ගොඩක් අසරන මිනිස්සු ඉන්නවා මැදපෙරදිග අසරන වෙලා

    • @SSDPRODUCTIONS
      @SSDPRODUCTIONS ปีที่แล้ว +1

      Pissuda bn uta paduwe inna deepalla😂😂 meheta gennala u sathutin innwata kamathi ndda

    • @Wonderworld0515
      @Wonderworld0515 ปีที่แล้ว

      Kematiyi bn,eth monawa karannda me manussaya wage anit minissuge duka terenne nane anit unta...

  • @renukaperera6239
    @renukaperera6239 ปีที่แล้ว

    අවන්කව හදවතිම්ම කතා කරන ඔබට බුදුසරණයි කලාකරුවානනි ...❤️❤️

  • @dancingredrose8759
    @dancingredrose8759 ปีที่แล้ว +21

    ඊ ලග ජනාධිපති රන්ජා ජය වේවා

  • @NadeekaNadeeka-n7r
    @NadeekaNadeeka-n7r 6 หลายเดือนก่อน

    මම.රජං.අයියෙ.දැක්කා.oyare.ඩිලානි.අබෙිවරතන.බනිනවා.එක.නම් පැහැලි.ඉරිසියාව.එ.ගැනිගෙ.❤❤❤❤❤ඔබට.අපි.හැමදාම.අදරේයි❤❤❤බුදු.සරනයි

  • @mariya85
    @mariya85 ปีที่แล้ว +5

    හරි අහිංසක සතුටක්

  • @pushpa487
    @pushpa487 ปีที่แล้ว +2

    අය්යේ ..❤️❤️❤️කුරුලකු සිර කරලා තබනූ බැහැ නොව කිසිදා ..❤️❤️❤️💃💃