මේ දේවල් සල්ලි වලට ගන්න බෑ මල්ලි | Ranjan Ramanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • #RanjanRamanayake
    ---------------------------------------------------------------
    • Facebook : / real.rr
    • Instagram : / ranjanramanayake
    • Twitter : / ramanayaker
    • Website : ranjanramanaya...
    ----------------------------------------------------------------

ความคิดเห็น • 576

  • @harshimahesha9281
    @harshimahesha9281 2 ปีที่แล้ว +154

    සල්ලි වලට වඩා මනුෂ්‍ය කම හම්බ කරපු එකම දෙසපාලකයා .කවදාවත් වෙනස් කරන්න එපා ඔබේ මේ ගතිගුණ 🙏❤

    • @udarafernando-rv4zp
      @udarafernando-rv4zp ปีที่แล้ว

      Woooooooooow vijaya kumarathunga mathithumata Pasu lankawama adaraya karana charithaya

  • @jktradingSL
    @jktradingSL 2 ปีที่แล้ว +86

    අයුක්තිය අසාදාරන වෙනුවෙන් නොබියව පෙනි සිටින රංන්ජන් අයියා අපිට ලොකු සම්පතක් 👍❤️

  • @sarangaashan3269
    @sarangaashan3269 2 ปีที่แล้ว +100

    වෙන කිසිම දේශපාලන චරිතයකට මෙච්චර පිලිගැනීමක් නෑ.❤️

  • @kavindakariyawasam4015
    @kavindakariyawasam4015 2 ปีที่แล้ว +74

    අවංකත්වයට මිනිසුන්ගේ ආදරය නොඅඩුව ලැබේ❤️❤️💐

  • @dineshchathuranga2665
    @dineshchathuranga2665 2 ปีที่แล้ว +54

    රන්ඡන් අයියා සල්ලි වලට වඩාමිනිස්සු හමිබ කරි හරිම සතුටුයි

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +138

    පව් අහිංසක මිනිස්සු මොනතරම් රංජන්ට ආදරෙයිද ඒ ආදරය තමයි ඔයා ශක්තිය කරගෙන ඉදිරියට යන්න ඕන අහිංසක මිනිසුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න ලැබේවා

    • @sumamahapitiya9260
      @sumamahapitiya9260 2 ปีที่แล้ว +3

      Aniwarayen ❤❤❤

    • @ranjanikariyawasam4814
      @ranjanikariyawasam4814 2 ปีที่แล้ว +2

      Theruwan saraning asirewada wewaaaa...

    • @vishwapigera699
      @vishwapigera699 2 ปีที่แล้ว

      🎊️

    • @srihaputhantri2946
      @srihaputhantri2946 ปีที่แล้ว

      මනුෂ්‍යත්වය කොයිතරම් සුන්දරද

    • @linalll1646
      @linalll1646 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤🇰🇼🇰🇼🇰🇼🇰🇼❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Manel12345
    @Manel12345 2 ปีที่แล้ว +47

    රන්ජන්ට මිනිසුන්ගෙ තියෙන ආදරය දැක්කහම පුදුම හිතෙනවා .කිසිම කෙනෙකුට නෑ මේ වගේ ආදරයක් ආකර්ෂණයක් .පෙර ආත්මෙ කරපු පින්.රන්ජන් කියන්නේ කොහොමත් ගොඩක් හොඳ ආදරනීය අවන්ක මිනිසෙක් ...❤️❤️🙏🙏🙏

  • @sirilee139
    @sirilee139 2 ปีที่แล้ว +47

    සල්ලිවලට ගන්න බැරි මේතරම් ආදරයක්
    ලැබෙන්නේ , හිර ගෙදරින් ලැබුනු ආබාසයත් , වැඩු මයිතිරි භාවනාව ත් නිසාම වෙන්න ඇති . දැක්කම හරිම සන්තෝසයි . පරිස්සමට ඉන්න. ජය වේවා .

  • @ranganamadushanka4677
    @ranganamadushanka4677 2 ปีที่แล้ว +9

    රංජන් අයියේ ඔයාට මේ රටෙ මිනිස්සු ගොඩක් ආදරෙයි පුලුවන්නම් හොද පක්ෂයකින් ඇවිත් ජනාදිපති වෙලා රටට සෙවයකරන්න. අපි බලන් ඉන්නවා ඔයා ඒතිරනය ගන්නකම්

  • @nishandesilva7878
    @nishandesilva7878 2 ปีที่แล้ว +40

    දැන් ගොඩක් සතුටියි රංජන් අයියා ඔය වෙනුවෙන් මම පල්ලි පන්සල් කියකට ගියාද.දැන් ඉතින් ගොඩක් ආදරේයි අයියා මම ඔය වෙනුවෙන් කොච්චර පල්ලි පන්සල් ගියද යන්න ගොඩක් ආදරේයි පණ ආදරේයි පණ ජේසු පිහිටයි අයියා ....දුකයෙදි මම ඔය වේනුවෙන් පුලුවන් දෙය කරුවා .දැන් සතුටියි ....

  • @chandanamwr6916
    @chandanamwr6916 2 ปีที่แล้ว +23

    දුප්පතුන්ග සහ මුලු ශ්‍රී ලංකාවෙම ගැලවුම් කරු රංජා බුදුසරණයි ජේසු පිහිටයි ❤️😘🙏👍🇱🇰

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 2 ปีที่แล้ว +23

    රන්ජන් අයියා....ඔයා නම් පුදුම පිනක් කරලා තියෙන්නේ.ඇයි දන්නවාද මිනිස්සුන්ගේ ආදරය ඔහොම කාටවත් ඉබේ ලැබෙන්නේ නෑ.හැමදාම ඒ විදියට ඒ ආදරය ලැබෙන්න වාසනාව ලැබේවා.දළදා සමිදු පිහිටයි.ආදරෙයි හැමදාම.❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lalanilalani4429
    @lalanilalani4429 2 ปีที่แล้ว +15

    අපි ඉන්නේ කුවිට ඔයාට ආදරෙයි ගොඩක් සතුන් ඉන්න මල්ලි බුදුසරණ

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 ปีที่แล้ว +4

    මේ ජනතාවගේ ආදරය එදා ...අද වගේම මතුවටත් පවතීවා ....

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    ඉක්මනින් එන්න ජනතාව මෙ කාලකන්නින්ගෙන් බේරගන්න .
    උපන් බිමට සාදාරනයක් කරන්න🙏🙏🙏👌👌👌💪💪💪💪💪💪

    • @angelicarossi6842
      @angelicarossi6842 2 ปีที่แล้ว +1

      අනිවාරයි 👍👍👍

    • @bridgetkarunarathne6603
      @bridgetkarunarathne6603 ปีที่แล้ว

      Oyata minissu metharam afaraya karanne oya minisath bavin piripun minisek nisa.Ape ratata ona oba vage avanka palakayo.obata samada jayen jaya vewa.God bless

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 2 ปีที่แล้ว +20

    ඇත්තටම ඇඩුනා රංජන් අයියා ඔයාට මාරම ආදරෙයි අහිංසක මිනිස්සු අයියෙ බුදු සරනයි අදරෙයි අදරෙයි අදරෙයි අයියා ඔයා වගේ කෙනෙක් 🥰🥰🥰🥰🥰🥰🥰

  • @renoka5626
    @renoka5626 2 ปีที่แล้ว +24

    කොහොමද ආදරය මිනිසුන්ගේ ආදරය සල්ලි වලට ගන්න පුලුවන් ද ජය වෙවා අයියාට අයියෙ ❤️❤️❤️

  • @sumithra122
    @sumithra122 2 ปีที่แล้ว +5

    මල්ලි ඕයාට මිනිස්සු හරිම ආදරෙයි දැක්කහම අපිටත් සතුටුයි අපේ ලංකාවේ ඕයාට දක්වන සැලකිල්ලට ජයෙන් ජය

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +4

    හිත හොද නම් පත කුඩාද කිව්වලු...ඒ වගෙ හිත හොද කෙනාට කවුරුත් ඉන්නව වහ වැටිල වගෙ ඒකත් වාසනාව තමයි.කවදත් ආදරෙයි.

  • @mediaeditor6591
    @mediaeditor6591 2 ปีที่แล้ว +39

    මමත් ලංකාවට අවාම ඔබතුමාව බලන්න එනවා ඔබතුමා බන්දනා ගරෙන් උසාවි එනවා දකින හැම වාරයක් පාසාම අල්ලලා දෙවියන්ගෙන් ඉල්ලන්නේ ඔබගේ නිදහස ඔයාගේ ඔය මනුස්ස කම හැම දාම ඒවිදියටම තියාගන්න ඒවගේම ඔබ තුමාගේ නිදහස් වීම ගොඩක් සතුටියි ❤❤

  • @kumarykumary6303
    @kumarykumary6303 2 ปีที่แล้ว +20

    රටට ආදරේ කරන මිනිස්සුන්ට ආදරේ කරන අවංකවම ඇත්ත කියන ඔබට මිනිස්සු මේ තරමි ආදරයක් කරන ඵක අහන්න දෙයක් නෙමේ ඔබ කවදා හරි රටේ ජනාධිපති වෙන්න ඕන කෙනෙක් ආදරෙයි මිනිස්සු ඔබට හැමදාම ❤❤❤❤

  • @sheroniblast5908
    @sheroniblast5908 2 ปีที่แล้ว +3

    ඇස්වහක් කටවහක් වදින්න එපා මේ ආදරයට. ඇස් වලට කදුළු ආවා. මේක මාර වාසනාවක්. ජය වේවා, බුදු සරණයි!!!!! ❤

  • @nilikaa2519
    @nilikaa2519 2 ปีที่แล้ว +16

    පොඩි පොඩි දරුවෝ තමා වැඩියෙන් හදුනා ගන්න ඔනේ මොකද හොර බොරු නැති තැන ආදරේ වැඩියි රන්ජන් අයියේ ඔයාට බුදු සරණයි අපේ හිතේ හැමදාම රැදේවා ❇️❇️❇️🎇🎇🎆🎆🎆ජයවේවා

  • @theekshanasandaruwan4720
    @theekshanasandaruwan4720 2 ปีที่แล้ว +8

    සන්ජන් සාමනායක 🌝❤ දේශපාලනය කෙසේ වෙතත් film industry එකට නැතුවම බැරි කකුලක් ....ඒ ආදරය....😍❤

  • @asokamala7818
    @asokamala7818 2 ปีที่แล้ว +5

    බුදු සරණයි අපේ අනාගත ජනාධිපති අපි සැමදම ඔබ සමගයි ජයවේවා ❤️❤️❤️❤️

  • @dr.indikanuwan1898
    @dr.indikanuwan1898 2 ปีที่แล้ว +10

    මේක බැලුවමත් හිතට සතුටුයි .... මහ එවුන් බය ඕකටම තමයි රංජන් අයියෙ

  • @janithmadushanka6639
    @janithmadushanka6639 2 ปีที่แล้ว +5

    රන්ජන් මාමා හිනාවෙලා ඉන්නවා දැක්කම අපිට හදවතින්ම සතුටුයි හැමදාම ප්‍රස්න දාගන්නේ නැතුව සතුටෙන් ඉන්න.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranjiii188
    @ranjiii188 2 ปีที่แล้ว +4

    ඔබතුමාට කොයිතරම් අපේ රටේ ජනතාව ආදරය කරනවද ගෞරව කරනවද කියලා පේනවා ගොඩක් සතුටුයි රංජන් මැතිතුමනි ... ඔබතුමා දුප්පත් අහිංසක ජනතාව වෙනුවෙන්ම අපේ රටට අවශ්‍යම අවංක නායකයෙක් ... අපි හැමදාමත් ඔබතුමාට ආදරෙයි... ඔබට ජේසු පිහිටයි ... 🙏🙏🙏❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰💐💐💐

  • @binukalakmal4529
    @binukalakmal4529 2 ปีที่แล้ว +4

    මෙහෙම ආදරේ හැමෝටම ලැබෙන්නේ නෑ ගොඩක් පින් කරන්න ඕන මහෙම ආදරයක් ලබන්නනම් බුදුසරණයි ඔබට

  • @anomasigera2631
    @anomasigera2631 2 ปีที่แล้ว +3

    රංජන් අයියා නිදහස් වෙලා දැන් සතුටෙන් ඉන්නවා දකින්න අපිට.හරිම සතුටුයි මුලු රටම ඔයාට ආදරෙයි අයියෙ තෙරුවන් සරණයි ඔයාට අයියෙ පරිස්සමෙන් ඉන්න

  • @asanthisilva1073
    @asanthisilva1073 2 ปีที่แล้ว +7

    රන්ජන් සහෝදරයා ඔබට හරියන්නේ කලාකරුවා විදිහට ජිවත් වීමයි කවුරුත් තරහත් නැහැ මිනිස්සු ආදරෙ නඩුත් නැහැ 😀 මෙ වගෙ රසික ආදරය ලබන්නට පිං කරල තිබෙනවා ඔබට ජයම වෙිවා 🙏🙏💐😔

  • @yapamanil1092
    @yapamanil1092 2 ปีที่แล้ว +8

    දළදා සමිදුගේ පිහිටෙන් දිර්ඝායුෂ ලැබෙිවා තෙරැවණ් සරණයි සර් 🙏🙏

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk ปีที่แล้ว +3

    ආදරෙයි රන්ජෝ...😍මලක් වගේ සිනිඳු හදවතක් තියෙන, ගලක් වගේ හයිය හිතක් තියෙන ❤️මගේ ජීවිතයේ මම දැකපු සොඳුරු, නිහතමානී කලාකරුවෙක්..🖤✨🖤 May God Bless You !🙏✝️💜

  • @janithmadushanka6639
    @janithmadushanka6639 2 ปีที่แล้ว +5

    රන්ජන් මාමාව අපිට දකින්න තියන්නේ පෝන් එකෙන් විතරයි. දුක..........හිතුනා😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @leslykumara8670
    @leslykumara8670 2 ปีที่แล้ว +9

    හැමදාම ආදරයේ තෙරුවන් සරණයි දෙවි රැකවරණයි

  • @sheshankaushin4785
    @sheshankaushin4785 2 ปีที่แล้ว +6

    කවදාවත් වෙනස් කරන්න එපා ඔබේ මේ ගතිගුණ.වෙන කිසිම දේශපාලන චරිතයකට මෙච්චර පිලිගැනීමක් නෑ. මේතරම් ආදරයක්...

  • @udaniliyanarathne4312
    @udaniliyanarathne4312 2 ปีที่แล้ว +7

    අපි හැමදාමත් ඔයාට ගොඩාක්ම ආදරෙයි රන්ජන් අයියා ..හිත හොඳ මහත්තයා කෙනෙක් ... හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා

  • @KalumSanjayaOfficial
    @KalumSanjayaOfficial 2 ปีที่แล้ว +4

    ❤❤❤❤ රන්ජන් අයියා කියන්න මිනිස්සුන්ගේ වීරයෙක්... People's Hero Ranjan Ramanayake ❤❤❤

  • @kumarikwt9907
    @kumarikwt9907 2 ปีที่แล้ว +9

    රංජන් අයියේ මාර ම ආදරේයි ඔයාට ශක්තිය දහිරිය සදා කල්ලැබෙිවා බුදු සරණයි.

  • @ivonpeiris4178
    @ivonpeiris4178 2 ปีที่แล้ว +8

    හිතේ සතුට වැඩ් කමට සමහරුන්ට වචනත් පැටලෙනව ❤️

    • @dewikaseneviratna9633
      @dewikaseneviratna9633 ปีที่แล้ว

      හරිම සතුටුයි.......කොහොම හරි ජනාධිපති වරනයට ඉල්ලන්න .....

  • @nilmini2180
    @nilmini2180 2 ปีที่แล้ว +2

    ඇත්තටම අවංක නිහතමානී මනුස්සකම උතුරාගිය මහත්මයෙක්👍❤️🌷❤

  • @HarshanakalumVlogs
    @HarshanakalumVlogs 2 ปีที่แล้ว +4

    මිනිස්සුන්ට ආදරේ කරන නුතන මානව හිතවාදියාට මිනිස්සු පට්ට ආදරෙයි ❤

  • @manjumanju9997
    @manjumanju9997 2 ปีที่แล้ว +6

    ඇත්තටම මිනිසුන්ගේ ආදරය කොහොමද,,හැමදාම මිනිසුන්ගේ ආදරය ඔය විදිහටම තියාගන්න ,,ඔබට ජය

  • @dammikanishantha5051
    @dammikanishantha5051 2 ปีที่แล้ว +14

    අවන්ක හිනාව හැමදාමත් වටිනවා රන්ජන් අය්යා

  • @කාන්තිකාන්ති-හ8න
    @කාන්තිකාන්ති-හ8න 2 ปีที่แล้ว +7

    තෙරැවන්සරණයි යන යන තැන ජය ජයම වෙවා

  • @RoshReactionReview
    @RoshReactionReview 2 ปีที่แล้ว +6

    රටට ආදරේ කරන මිනිස්සුන් .... පරිස්සමට ඉන්න. ජය වේවා .

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +1

    ඇත්තටම ලොකු පොඩි සැමදෙනාටම බොහොම ආදරෙයි අපේ රංජන් මහත්තයා තෙරුවන් සරනයි

  • @chamathperera1283
    @chamathperera1283 2 ปีที่แล้ว +4

    මෙචචර අදෙරනීය හදවතක් ඇත්තේ විජය කුමාරතුංගට විතරයි කියල මම හිතාන උන්නේ .හරිම සතුටුයි ඔබ ගැන

  • @LKVlog-pp5nb
    @LKVlog-pp5nb 2 ปีที่แล้ว +3

    රන්ජා මමත් උබට පට්ටම ආදරෙයි යකූ....
    නඩු දාන්න එපා හොදේ අපහාස කළා කියල රෙද්ද 🙏🙏

  • @nalinienalinie3520
    @nalinienalinie3520 2 ปีที่แล้ว +9

    උසාවි ගේන හැමදාම ඇඬුවා දුකයි ඒ තරම්ම

  • @manjumanju9997
    @manjumanju9997 2 ปีที่แล้ว +7

    රංජන් අයියා ඔබ අහිංසක අසරණ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින්න ඔබට සැමදා ජය නියතයි..

  • @Niroshakaumini
    @Niroshakaumini 2 ปีที่แล้ว +3

    රටම ගොඩ ගන්න ඉන්න එකම මනුෂ්‍සය අපි හැමදාහමත් ආදරෙයි බුදුසරණයි ජේසුපිහිටයි අල්ලාදෙවිපිහිටයි

  • @artbro1358
    @artbro1358 ปีที่แล้ว +3

    ඇත්ත කතා කරන්නාට ලෝකෙ කවුරුත් ආදරෙයි... ජය වේවා රන්ජන් අයියේ...❤️❤️❤️

  • @gayanpathiraja743
    @gayanpathiraja743 2 ปีที่แล้ว +11

    හදවතේ රංගන ශිල්පියා❤❤❤

  • @arunifernando8380
    @arunifernando8380 2 ปีที่แล้ว +2

    රංජන් ආදරෙයි හැම දාමත් මිනිස්සු ඇත්ත කතා කරන්න මිනිස්සු වෙනුවෙන් හඩක් නගන්න 🌹❤️

  • @kumarikumari8346
    @kumarikumari8346 2 ปีที่แล้ว +3

    අනෙ.අපිටත් පිතුර.ගහන්ඩ අසයි.සර් බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා සර් 🇱🇰🇰🇼🇱🇰🇰🇼🇱🇰🇰🇼💐💐💐💐🏃🏃♥️♥️

  • @ribji34
    @ribji34 2 ปีที่แล้ว +17

    රන්ජන් අයියේ, ඔයාව හිරකරලා ඉල්ලන් කෑවේ ජරාපක්ෂ නඩය. ඔයයි අපේ හදවතේ නායකයා.

  • @FrankLucas-eq1os
    @FrankLucas-eq1os 2 ปีที่แล้ว +7

    ලන්කාවෙ හැම ආගමක මිනිස්සු ආදරය කරන එකම දෙශපලකයා

  • @sandunimekala6416
    @sandunimekala6416 2 ปีที่แล้ว +1

    දේශපාලන පක්ෂ භේදයක් නැතුව රටේ ජනතාව ඔබතුමාට ආදරෙයි...
    ජයවේවා 😍❤❤👌❤❤❤❤

  • @pathumrajinda6201
    @pathumrajinda6201 2 ปีที่แล้ว +7

    මේ ඇත්ත කතාකරන මනුස්සයා Npp එකත් එක්ක සෙට් උනා නං හොදයි කියලයි හිතෙන්නෙ ❤️

  • @rimdeen5416
    @rimdeen5416 2 ปีที่แล้ว +6

    මේ දේවල් සල්ලි වලට ගන්න බෑ මල්ලි ATHTHA BRO

  • @RaniRani-by9ee
    @RaniRani-by9ee 2 ปีที่แล้ว +2

    අපේ raja ජය වේවා ලංකාවට ආවම අනිවාර්යයෙන්ම එනවා බලන්න අපි මැද පෙරදිග හිටියත් සිතින් ඔබ සමගයි

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 2 ปีที่แล้ว +3

    ඔය මනුස්සකම ආදරය හැමදාමත් තියේවා!!!!!!
    බුදු සරණයි රන්ජන් අය්යා !!!!!

  • @dsds9978
    @dsds9978 2 ปีที่แล้ว +1

    දේසපාලුවන්ගේ අතකොලුවක් වෙන්න එපා උන්ට් ඕන වීදිහට අදින් දාම් බෝඩ් එකේ ඉත්තෙක් වෙන්න එපා රංජා ජනතාවගේ මේ ආදරය රැක ගන්න ජයවේවා

  • @chamodvlog2624
    @chamodvlog2624 2 ปีที่แล้ว +2

    හිත හොද අවංක ඔයා වගේ කෙනෙකුට මිනිසු ආදරේයි .😍😍

  • @manjumanju9997
    @manjumanju9997 2 ปีที่แล้ว +4

    රංජන් අයියා ඔබට ජය..අපි හරි ආදරෙයි ඔබට

  • @chandra1296
    @chandra1296 2 ปีที่แล้ว +2

    මේ දේවල් සල්ලිවලට ගන්න be රන්ජන් අයියාට කවදා හරි මිනිස්සු හරි තැනට ගේනවා ඔබතුමා රටේ
    පළවෙනි තැනට නොඅඩුව ආදරෙ දිනාගෙන ඉන්න theruwan saranini

  • @channajayamohan1462
    @channajayamohan1462 2 ปีที่แล้ว +11

    ආදරෙයි ස⁣හෝදරයා රන්ජන් අයියා

  • @sirimaperera3184
    @sirimaperera3184 2 ปีที่แล้ว +1

    අපි දේශපාලයෙන් තොරව ඔබලා තිදෙනාටම ගොඩාක් කැමැති අය.විජය කුමාරතුංග .ජිවන් කුමාරතුංග .රන්ජන් රාමනායක .යන තිදෙනාට.ඔබ තුමා මිනිසුන් තේරුම් අරගෙන දුප්පත් කම අගයකොට සළකන මිනිසෙක් .අපි රට සිට ඔබ සිර කර දවසේ සිට හරිම කනගාටුවෙන් සිට්‍ යත් .අපි යුට්බ් කර සැම කෙනෙකුට ඔබගැන ලිවීම ගොඩාක් දුක්බර ලිව්වේ .ඔබට යහපතක්ම වේවා .සියලුම දෙව්‍ යන්ගේ පිහිටත් ආරක්ෂාවත් නොකැඩීම ලැබේවා .තෙරුවන් සරණයි සර් ඔබට .

  • @saharansalit4236
    @saharansalit4236 2 ปีที่แล้ว +1

    එක පාරක් හම්බවෙන්න තිබ්බනම්.ගොඩාක් ආදරෙයි ඔයාට අයියේ.මාරම අවංක ාකනෙක්

  • @deeveer1539
    @deeveer1539 2 ปีที่แล้ว +4

    "Sorry for didturbing y'll" - Ranjans reply: "not at all" ..what a nice human being..wow.. only honest politician in sri lanka. 💚

  • @nilankanayanayapa6944
    @nilankanayanayapa6944 2 ปีที่แล้ว +6

    කාගෙන් බේරුනත් රන්ජන් අයියාගෙන් බේරෙනවා බොරූ..... සදමාලි ජැකට් එක අරන් බදුලු නෙවේ යන්න වෙන්නේ...... ආදරෙයි රන්ජන් අයියේ.... ❤❤❤❤

    • @sameerakiri
      @sameerakiri 2 ปีที่แล้ว

      සදමාලී ඉන්නෙත් ඒ කැමැතෙන් වගේ😀

  • @kkmixsong3026
    @kkmixsong3026 2 ปีที่แล้ว +6

    අපි කවදත් ඔයාට ආදරෙයි ♥️ ඒත් වැඩිය සීනි කෑම පරිහරණයට ගන්න එපා ♥️ හොදෙයි

  • @premarathnemedagamagamage
    @premarathnemedagamagamage 2 ปีที่แล้ว +18

    දැනට ලන්කාවෙ ඉන්න ජනප්‍රියම පිරිමි දේශපාලකය ඒ තරම් මිනිස්සු ආදරය කරන චරිතයක් නෑ දැනට.
    සල්ලි බල්ලට දාල මනුස්සකට ගරු කරල ජනතා ආදරය පත් උන මිනිහෙක්. අවබෝධයෙන් ගමන යන්න රන්ජන් සුභ පතනව ජීවිතේ තුල ගෙනියන බෙදන මනුස්සකමට සතුටට❤

    • @frontline6347
      @frontline6347 2 ปีที่แล้ว

      Ranjan JVP karayongen pravesam venna....කලාව තුල විතරක් ඉන්ඩ අයේ ...දේෂපානයට නම යන්ඩ එපා

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 2 ปีที่แล้ว

      jasu phitai ranjan aiyha

  • @llayane8922
    @llayane8922 2 ปีที่แล้ว +3

    ගොඩක් හිත හොද මනුස්සයෙක් බුදුසරණයි

  • @Rantvරන්ටීවි
    @Rantvරන්ටීවි 2 ปีที่แล้ว +2

    හොරා කාපූ දේශ පාලුවොන්ට මේවා දැක්කහම හොදට රිදෙනවා ඇති ..මොකද උන්ව දැක්කහාම මිනිස්සු කෙල ගහලා යන්නේ ඒත් රංජන් දැක්කහම දෙයියෝ දැක්කවගේ ❤️🙏

  • @ssssssssssss8481
    @ssssssssssss8481 2 ปีที่แล้ว +2

    ඔයා දේසපාලනේ කරන්න එපා මිනිසුන් එක්ක සිනමාවේ ඉන්න හැමදාම ආදරෙයි රන්ජන් රාමනායක මජත්තයෝ 😍😍😍😍😍

  • @nishanthafernando1591
    @nishanthafernando1591 2 ปีที่แล้ว +11

    අයියේ මගේ පුතාට අ.වු 12 යි එයා පොඩි කලේ ඉදලා ඔයාට ගෝඩාක් අාදරෙයි ඔයාගේ හැම show එකක්ම එයා බලනවා ඔයා හිරේ හියම එයා ගෝඩාක් දුක්වුනා ඔයා නිදහස් වුන දවසේ එයට ගෝඩාක් සතුටුක් දැනුනා එයනමිි මාරම බැදිමක් අයියේ💪👍

  • @ravindudilshan2554
    @ravindudilshan2554 2 ปีที่แล้ว +2

    ජීවිතේ තියෙන ලොකුම ආශාව මොකක්ද කියලා මොකා ඇහුවත් කියන්නේ රන්ජන් සර් එක්ක photo එකක් ගන්න කියලා 🙏🙏❤️❤️

  • @harshamjayawickrama4657
    @harshamjayawickrama4657 2 ปีที่แล้ว +12

    ඔය ආදරේ එක්ක බයක් සහා සැකයක් එනව රංජෝ .. විශ්වාසෙ ආදරේ හදවතින් දිනාගත්තට පස්සෙ උන් හැමෝම කරන දේනම් කරන්න හිතන්නවත් එපා. ඔය ආදරේ නැති කරගන්න එපා.
    ඔය මිනිස්සුන්ගෙ ඇත්තම විදිහ

  • @subaddraamarasinghe7310
    @subaddraamarasinghe7310 2 ปีที่แล้ว +1

    අද .....ඔබේ සිනහව එදා වගේම සුන්දරයි ........
    GOD BLESS YOU !
    🙏🙏🙏🙏🙏💕💕💕🙏🙏🙏💕💕💕💕💕💕💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 2 ปีที่แล้ว +3

    A manusaya කියපු දේවල් හරියට ම හරි.

  • @chandanihettiarachchi8458
    @chandanihettiarachchi8458 2 ปีที่แล้ว +3

    හරිම සතුටුයි ...තෙරැවන් සරණයි ඔබට

  • @anushaanusha9951
    @anushaanusha9951 2 ปีที่แล้ว +1

    අයියේ ඔයා අපට මුලු ලෝකේ තරම් වටිනවා එ්තරම් ජනතාව ගැන ඔයා විතරයි හිතන්නේ අයියේ බුදුසරණයි

  • @laxmiweerakoon6627
    @laxmiweerakoon6627 2 ปีที่แล้ว +1

    මිනිසුන්ගෙ සතුට ආසාව ඒවා දකිනකොට ඇස් දෙකෙන් දැක්කා වගේ සතුටුයි.
    Next president ජය වෙිවා රන්ජන්

  • @roshank.f2744
    @roshank.f2744 2 ปีที่แล้ว +4

    ජය වේවා රන්ජන් අයියා ❤️❤️🎊🎊👊❤️❤️👊

  • @Sana-yt2bq
    @Sana-yt2bq 2 ปีที่แล้ว +4

    බුදුසරනයි අදරෙයි අයියා ජයවෙිවා

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe1875 2 ปีที่แล้ว +4

    No one is famous like Ranjan his achievement is priceless.

  • @mysoulninteen4272
    @mysoulninteen4272 2 ปีที่แล้ว +1

    අහිංසක මිනිස්සු..ගොඩක් දුප්පත් අම්මලා තාත්තලා දරැවන්ට කන්න බොන්න දෙන්න නැතිව දහදුක් විදිනවා..දුර ඈත දුෂ්කර පලාත්වල අයට වතුර ලයිට් නැ...ඔබ තුමාට පුලුවන්නම් ඒ අහිංසක මිනිස්සු ගැන බලන්න..එදාවේල කන්න පුලුවන් අය ගැන නෙමේ අහිංසකයෝ ගැන බලන්න.ඒ පින ඇති ආත්ම ගානකට විදින්න..ඔබට ..පින් ...බුදු සරනයි ඔබට

  • @mopmop178
    @mopmop178 2 ปีที่แล้ว +1

    ජයවේවා ජයවේවා busaranaii devipihitai

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    අනේ අම්මො ජනතා ආදරෙ
    ඕක තමයි සම්මානය 👌👌👌✌️✌️💪💪💪💃💃💃💃💃💃

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว

    මටත් ආසයි රන්ජන්ව දකින්න ❤🙏🏾බුදුසරණයි...!!!

  • @Freway9507
    @Freway9507 2 ปีที่แล้ว +6

    සතුටුයි හදවතින්ම 😍😍

  • @dgankumariasha5752
    @dgankumariasha5752 2 ปีที่แล้ว +1

    Waw ❤❤❤❤❤ ❤❤❤❤❤ රන්ජන් රාමනායක අය්යා ඔබ ගැන duken balan සිටියේ එදා සිට godak සතුටුයි ඔබ nidahas vima man kuwei god blass you ♥ 🙏

  • @gayanmadushanka9488
    @gayanmadushanka9488 2 ปีที่แล้ว +6

    බුදු සරණයි සර්❤️🙏

  • @udaradeshan9638
    @udaradeshan9638 2 ปีที่แล้ว +4

    වන් ශොට් 2 ෆිල්ම් එක ගහන්ඩකෝ එක සුපිරියක් වෙයි.❤️.කිසිම කෙනෙකුට නොලැබුනු දෙයක් රංජන්ට ලැබිලා තියෙන්නේ මිනිස්සුන්ගේ මෙච්චර ආදරයක් පෙර පිනටම තමයි ඒ නම්..❤️ජය වෙවා .

  • @janithdilshan9445
    @janithdilshan9445 2 ปีที่แล้ว +3

    ඇත්ත කතා කරා. .කසාද බැන්දොත් හොරකම් කරන්න වෙනවලු😅

  • @sudu1979
    @sudu1979 2 ปีที่แล้ว +1

    ඇත්තෙන්ම janathawage ආදරය ජයවේවා ranjo

  • @chandanipriyadashani9221
    @chandanipriyadashani9221 2 ปีที่แล้ว +1

    🌹❤️🌹බුදුසරණයි 🙏ජේසු පිහිටයි ඔබ තුමාට 🌹❤️🌹

  • @MonikaKumari-yj7tc
    @MonikaKumari-yj7tc 2 ปีที่แล้ว +1

    අනේ මටත් හරිම ආසයි රංජන් අයියව දකින්න හිරු ⁣ඉන්නෙකාට අපි කොයිතරම් පොටෙිවලට ලියලා දැමද නිදහස් වෙන්න කියලා අපි හැමදාමත් ිාදෙර්යි බුදු සරලයි ඔබතුමාට අපේ අනාගත ජනාදිපතිට