වසන්ත අයියා ජීවත්වෙලා ඉද්දි මේ සිංදුවට ගොඩක් ආදරේ කලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • surendra wasantha perera,surendra wasantha perera funeral,surendra wasantha perera wife,surendra wasantha perera family,surendra wasantha perera fb,surendra wasantha perera gossip,live video surendra wasantha perera,surendra wasantha perera interview,wasantha perera,surendra wasantha cctv,surendra wasantha death,surendra wasantha,surendra wasantha news,surendra wasantha new,surendra wasantha live,surendra wasantha interview,surendra wasantha new video

ความคิดเห็น • 186

  • @TuanNaseer-jq9ol
    @TuanNaseer-jq9ol หลายเดือนก่อน +54

    එතුමාට මේ ගායනය උපහාරයක් වේවා සසර වසනතුරු මෙවන් හතුරක්කාරයෝ මුණ නොගැසේවා ඔබ විසින් කරගත් පින්වල බලයෙන් හොද මනුසත් ආත්මයක් ලැබේවා ඔබතුමාට අජරාමර නිවන්සුව ලැබේවා 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @user-zm9hz1qd2j
      @user-zm9hz1qd2j หลายเดือนก่อน

      ❤❤❤❤❤❤ගොඩක් දුකායි මෙ කරපු අපරාධය ට ලස්සන ට තිබූ ලස්සන පාව්ලට කරපු අපරාධය

  • @kawi5285
    @kawi5285 หลายเดือนก่อน +42

    මේ වගේ ගීතයක් නිර්මාණය කල ඔබට ගොඩක් පින් සහෝදරයා😢 කිසිදවසක නොදැකපු වසන්ත අයියා ට අමාමහ නිවන්සුව ලැබේවා 😢

  • @priyadarshaniFernando-i6m
    @priyadarshaniFernando-i6m หลายเดือนก่อน +52

    මැරුණත් නොමැරුනු මිනිසෙක් වසන්ත අයියා

  • @surangibasnayake
    @surangibasnayake หลายเดือนก่อน +22

    මම කවදාවත් දැකල නෑ ඒත් මෙයා හොද පෞරුෂත්වයකින් පිරි නායකයෙක් වගේ හොද ලෝකෙකින් ආපු කෙනෙක් වගේ සුගතිගාමී වේවා

  • @user-gv2wl6if2g
    @user-gv2wl6if2g หลายเดือนก่อน +30

    ඔයාගේම පවූලේ යලි වූටි බබෙක් වේලා ඉපදේවා. මැණික් අක්කාත් එක්ක ආදරේන් ඉන්න ලැබේවා❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @deepthicabraal9560
    @deepthicabraal9560 หลายเดือนก่อน +105

    මම කවදාවත් කතා කරලා නැහැ. දැකලත් නැහැ. නමුත් මේ මනුස්සයා ව ගෙන්නලා කරපු දේ නම් හරිම දුකයි 😢

    • @DimaliTilanthi
      @DimaliTilanthi หลายเดือนก่อน +6

      Sahathika aththa. Dakina dakina pareta hithe ridenewa. Me pawulate kerapu aperade.

    • @malki7505
      @malki7505 หลายเดือนก่อน +4

      Sathutin hitapu pawulak paw

    • @dammikasenavirathna324
      @dammikasenavirathna324 หลายเดือนก่อน +3

      😢

    • @kanthimallika2971
      @kanthimallika2971 หลายเดือนก่อน +1

      Aththamai

    • @sanjeewasanjeewa5246
      @sanjeewasanjeewa5246 หลายเดือนก่อน +3

      හෙන ගහානවා කරපු අපරාධය ට 😢😢😢

  • @gsumana3604
    @gsumana3604 หลายเดือนก่อน +46

    මේ අපරාදෙ කරපු අයට නීතියෙන් දඩුවම් නොලැබුනත් යම් කිසි දවසක සොබාදහම ව්සින් එයාලට දඩුවම් ලැබෙයි

    • @indikabandara2531
      @indikabandara2531 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

    • @SreemaliPradeepika
      @SreemaliPradeepika หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

    • @KumariDulani
      @KumariDulani หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 หลายเดือนก่อน +39

    ❤ එතුමා වෙනුවෙන් ලියපු ලස්සන අර්ථවත් ගීතයක් එතුමන්ට නිවන්සුව ලැබෙිවා🙏

  • @GayaniDilrukshi-fq9gy
    @GayaniDilrukshi-fq9gy หลายเดือนก่อน +18

    අපි කතකරලා නැඑ මර දුකක් දැනේනව ලස්සනට තිබුනු පව්ලක්❤❤ නැති කරා ලදැව 😢😢 මම දැකපු ලස්සන පව්ලක් අපිට ආදරෙයි හිතේ නව අක්කා ක්මන් සුවය ලැබේවා සිංදු වලස් නයි

  • @SreemaliPradeepika
    @SreemaliPradeepika หลายเดือนก่อน +19

    ඇත්තටම මමත් කවදාවත්ම කතා කරල නෑ.ඒත් මාරම දුකයි .කරපු අපරාධය

  • @SreemaliPradeepika
    @SreemaliPradeepika หลายเดือนก่อน +12

    උපහාරයක්ම වේවා.ගායනය හරීම ලස්සනයි.

  • @aaaa9985
    @aaaa9985 หลายเดือนก่อน +7

    මමත් කිසිම දවසක දැකලා මෙ උතුම් හදවතක් තියන දෙවිවරයා ඔයාට අජරාමර නිවන්සුවය මහත්තයො පුලුවන් තරම් ඉක්මනට මෙ ලංකා දිපයෙ ඉපදෙවා මෙ සිංදුව ඔබට උපහාරය වෙවා❤❤❤❤ඇ🙏🙏🙏

  • @cailyphotos
    @cailyphotos หลายเดือนก่อน +10

    හොද නරක දෙකම අපිකා ලගත් තියෙනව ,ලොකු පොඩි බේදයකින් තොරව හැම කෙනාම ලන්කරගෙන එකසේ සලකමු උතුම් මිනිසෙකි කල හොද නරක එයා ගෙනියයි කවරු මොනවා කිවත් හොද හිතක් තිබුනු මිනිසෙකි හොද පියෙකි, හොද සැමියෙකි, හොද පුතෙකි ඔබට නිවන් සුව පතනෙමි ..වසන්තය මෙසේ නිමාවිය

  • @dulmieshani2376
    @dulmieshani2376 หลายเดือนก่อน +6

    ඇත්තමයි දැකලා අහලාවත් නොතිබුණු පවුලක් මම ගොඩක් ආදරේ ඒ මැණික අක්කාට එයාට ඉක්මනට සනිප වෙන්න ඔන පවි දරැ පැටවු

  • @epagemalka5648
    @epagemalka5648 หลายเดือนก่อน +10

    හරිම දුකයි හිත හොඳ මනුෂ්‍යත්වය ඇති කෙනෙක් නිවන් සුව ලැබේවා

  • @Dft-qr8wy
    @Dft-qr8wy หลายเดือนก่อน +13

    අම්මෝ මේ සින්දුවට ඇස් වලට කදුලුත් එනවා_😥😥😥😥😥😥😥

  • @gsumana3604
    @gsumana3604 หลายเดือนก่อน +16

    ඒක නම් ඇත්ත වසන්ත මහත්මයාණෙනි ඔබතුමාට උතුම් ඌ චතුරාර්‍ය් සත්ත්‍ය් දර්මය ඉක්මනින්ම අවබෝධ වේවා හතුරන් දුරුවේවා කල්‍යාණ මිතුරන් ලන්වේවා

  • @anomakanthi634
    @anomakanthi634 หลายเดือนก่อน +13

    අනේ පවි ඵ පවුල විනාශ කරල දැමීම උන්ට නමි සාපයක්ම වේවා මෙච්චර හොදට හිටිය පවුලකට කරපු හැමෝටම දැන් දඩුවම ක්‍රියාත්මක වෙන කාලේ හරි දැන් දිෂ්ට ධර්ම කරුමය ඵනවා හැමෝටම මොකද හිත හොදම පවුලක් කාටවත්ම වරදක් කරල නැ තොපිට හෙන ගහලත් මදි

  • @ireshaudyangani844
    @ireshaudyangani844 หลายเดือนก่อน +9

    අනේ පවි ස්තුතියි ගීය නිර්මානය කල ඔබට එ උතුම් මිනිසාට නිවන් සුවය ලැබේව😢

  • @shantharanaweera4741
    @shantharanaweera4741 หลายเดือนก่อน +4

    රත්තරන් පුතෙක් ඒ අමිමට අහිමි වුනා. රත්තරන් සැමියෙක් මැණික් නෝනාට අහිමි වුනා. වසන්ත මහත්මයා සල්ලි ගොඩගහ ගන්නවා වෙනුවට උපයපු ධනයෙන් කොටසක් දුප්පතුන්ට බෙදා දුන්නා කෙරෝනා සමයේ මිනිස්සුන්ට ගොඩක් පිහිටවුනා. ඔබතුමා නැවත අප අතරට එන්න. මෙි රටට සේවයක් කරන්න. මැණික් නෝනා. අමිමා ඇතුලු සැමට වසන්ත මහත්මයා වගේ වගේ තව තවත් පින් කමි කරන්න වාසනාව ලැබෙිවා. එතුමියට ඉක්මන් සුවය ලැබෙිවා. නැවතත් පෙර පරිදු දරැවන් එක්ක සතුටින් ජීවත් වෙන්න වාසනාව ශක්තිය ලැබෙිවා. බුදු සරණයි.

  • @nishanthimunasinghe259
    @nishanthimunasinghe259 หลายเดือนก่อน +27

    දැකලත් නෑ කතා කරලත් නෑ නමුත්පුදුම වේදනාවක් තියෙන්නෙ

  • @olaola4451
    @olaola4451 หลายเดือนก่อน +2

    මම කවදාවත් අහලා දැකලාවත් නැති මේ වසන්ත ගැන හරීම දුකක් දැනෙන්නේ. පව් හදවත දැවෙනවා අර කිරිබත් කනකොටම මරා දැමූ හැටි.උපලින ආත්මයක මෙවන් අකල් මරණයක් නමි නැවත නොවේවා

  • @SDN89503
    @SDN89503 หลายเดือนก่อน +22

    පොලිසිය මිනිස්සු න්ව බය කරපු නිසයි එතුමගෙ රසිකයො මිනිය බලන්න නොගියෙ..එහෙම නොවුනානම් දේසපාලකයෝ පොලිස් බල්ලො බය වෙයි එන සෙනගට.

    • @KumariDulani
      @KumariDulani หลายเดือนก่อน +2

      අවංකව ඇත්ත

  • @surangibasnayake
    @surangibasnayake หลายเดือนก่อน +10

    කවදා හිටියත් මිනිස්සු මැරෙනව ඇයි අනේ මිනිස්සුන්ගේ ජීවත් වීමේ අයිතිය නැති කරන්නෙ මොන් දේ කලාද අපි දන්නෙ නෑ ඒත් මේ කුහක ලෝකෙන් දිව්‍ය ලෝකෙකට යන්න

  • @sandaleedirisinghe6057
    @sandaleedirisinghe6057 หลายเดือนก่อน +25

    මාත් කවදාවත් දැකල නෑ කතා කරල ත් නෑ ..නමුත් තවටත් මට ඇති වූ වේදනාව හිතින් ඈත් වෙලා නෑ...කව්‍රරු කොහොම කිව්වත් ..මින් පෙර කිසිම දිනක මෙවැනි උතුම් මිනිසෙකු මා දැකලා නෑ....🙏 .මේ කරපු අපරාදෙට දඩුවම් වැඩි ඈතක නොවේවා ....පව්ල් පිටින් මේවට වන්දි ගෙවන්න වෙනවා නිසකයි.... මේ විදිහට night club කරපු .. මේ විදිහට හම්බ කරපු එකම කෙනා මෙයා විතරක් ද මේ රටේ..මේවා දරාගන්න බැරි ඉරිසියා කාරයොන්ගෙ වැඩ මේවා..... වසන්ත මහත්තයා උපදින හැම බවයකදිම මීට වඩා හොද තැනක ඉපදේවා......හොදින් ඉන්න ලැබේවා .... මේ අපරාදෙ කරපු එවුන් ජාති ජාතිත් හෙනම ගැහිලා පනුවන් ගහලා මැරෙන්න ඕන........ඉක්මනින්ම මැනික් නෝනට සුවය ලැබේවා ❤❤❤❤

    • @samudhrikadhabare7106
      @samudhrikadhabare7106 หลายเดือนก่อน

      ඒක නම් ඇත්‍ත..වසන්ත හිත හොදන්මිනිහෙක් වෙන්නනඇති ඒ එයාගෙ ජොබ් එක තමා මිනිස්සුන්ට රුස්සන්නැතුව මඩ ගහන්නෙ.නමුත් ලොකු අපරාදකාරයෙක් නෙවෙය් .ඇඩ් එක දුන්නෙ පාතාලෙ කින්ග් වගේ..ලන්කාවෙ ඉරිසියා හැත්ත ..!! අවසානෙ වෙච්චි අපරාදයක් මේ ලස්සන පවුලට..මේව කල උන්ටත් වසන්ත පවුලට වඩා සදා මෙලොව එලොව විදවන්න වේවි කොහොමත්..!😢😢😢

    • @ramanifernando9939
      @ramanifernando9939 หลายเดือนก่อน +2

      ඇත්තමයි මටත් එහෙමයි තාමත් එ දුක එහෙමයි 😢😢😢

    • @fathimamaza5932
      @fathimamaza5932 หลายเดือนก่อน

      Anewaryen. Dara. Ganna. Be. Apata. A. Pawlata. Kohoma. Teyey Da. Deweyane. Deweyane. Tama. Seyaluma. Den Age❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂. Heta. Had Anna. Ona

    • @user-gf1st6yf4y
      @user-gf1st6yf4y หลายเดือนก่อน

      අපේම කෙනෙක් වගේම හරිම dukaei පවු lasanata තිබූ පවුලක්

  • @SDLion-mf4no
    @SDLion-mf4no หลายเดือนก่อน +2

    සහොදරිය ඔබට ඉක්මන් සුවය ලෑබෙවා...

  • @RuwaniDarshika-rq3tg
    @RuwaniDarshika-rq3tg หลายเดือนก่อน +2

    පව් හිත හොද අවංක මනුස්සයෙක්. ලස්සන පවුලක් විනාස කලේ. නිවන්සුව ඔබ‍ට

  • @swarnamunasingha3759
    @swarnamunasingha3759 หลายเดือนก่อน +2

    ලස්සනට හිටපු පවුලක් හරිම දුකයි නිවන් සුව ලැබේවා 🙏

  • @user-xp2lz4eq9r
    @user-xp2lz4eq9r หลายเดือนก่อน +2

    හරිම දුකයි මේ ලස්සන පවුලට කරපු අපරාදේ උන්ට කවදාවත් හොදක් සිද්ද වෙන්න ඵපා. නිවන්සුව ලැබේවා

  • @senda74
    @senda74 หลายเดือนก่อน +6

    නිවන් සුව ලැබේවා ඔබ තුමාට

  • @ShalomSanhitha
    @ShalomSanhitha หลายเดือนก่อน +7

    යහපත් වැඩ කරන මිනිස්සු මේ ලෝකෙන් ඉක්මනින් යනවා

  • @nilanthsilva8707
    @nilanthsilva8707 หลายเดือนก่อน +3

    අනේ ඔව් මම දැකලා නෑ කථා කරලා ඒ වුණා ට කරපු වැඩේ වැරදි කවුරු කරත් පවු 😢😢😢😢😢😢😢😢😢

  • @icgwd9788
    @icgwd9788 หลายเดือนก่อน +1

    හරිම දුකයි ඵදරැ පවුලක් විනාසයට පත්කරලා ඔට සහගහඩ ඔන් පුතේ අම්මා ට ඉක්මනට සුවය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනව සාදු සාදු සාදු කියල ජේසු පිහිටයි

  • @ShanthaLiyanage-xe2os
    @ShanthaLiyanage-xe2os หลายเดือนก่อน +2

    Wasantha aiyea..oba wagea minisek ahimiwema api sematama daragatha noheka.obata ajaramara niwan suwa patana❤❤❤❤❤wa.....obagea sudubolea dakinakota harima dukai. Obagea birdatatah ikman suwaya lebeawa kiya..mama aka sitin parthana kearnawa..😂❤❤❤❤❤❤

  • @shantharanaweera4741
    @shantharanaweera4741 หลายเดือนก่อน +8

    දුප්පත් මිනිසුන්ට ගොඩාක් උදවි කල සුන්දර නිර්ව්‍යාජ මිනිසෙක්.ඇයි එයා එහෙම යන්න ගියේ.

  • @anitaperera558
    @anitaperera558 หลายเดือนก่อน +3

    මෙි සිද්දිය වුන දවසෙ ඉදල පුදුම දුකක් දැනෙන්නෙ හොදට තිබුන පවුල කැව තිරිසන්යක්කු

  • @siriyawathie4977
    @siriyawathie4977 20 วันที่ผ่านมา

    ඇත්තටම. මමත්.වසන්ත.කවදාවත්.දැකලා.නැ.හරීම.ලස්සන.පවුලක්...ඔබට.නීවන්.සුව.ලෑවේවා

  • @sirianasiriana2977
    @sirianasiriana2977 หลายเดือนก่อน +7

    පවි මෙම දරුවො

  • @NimaliJayawardhana-tm7kp
    @NimaliJayawardhana-tm7kp หลายเดือนก่อน +1

    කිසි දිනෙක දැකල නැ එත් ඒ පවුලෙ සතුට මිනිසුනට කල උපකාර දැක්ක නිවන් සුවලැබෙිවා

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 หลายเดือนก่อน +2

    Hoda thanaka pilisidala athi 👌

  • @englishforall497
    @englishforall497 หลายเดือนก่อน +1

    එතුමාට මෙය උපහාරයක්ම වේවා. නිවනින් සැනසීම ලැබේවා.

  • @sriyalathaperera7003
    @sriyalathaperera7003 หลายเดือนก่อน +3

    Dakalawath nethi ayek eth dukai obata niwan suwa lebewa !!!!

  • @kumaresaralanka9182
    @kumaresaralanka9182 หลายเดือนก่อน +3

    Niwansuwa 😢😢😢

  • @PriyanthiPerera-pz8ts
    @PriyanthiPerera-pz8ts หลายเดือนก่อน +1

    වසන්ත අයියා වෙනුවෙන් ලස්සන ගිතයක්

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 28 วันที่ผ่านมา +1

    අද කාලෙ කාව විස්වාස කරන්නද ලස්සන පවුලක් විනාස කරා නිවන් සුව ලැබෙවා 🙏

  • @lankadisanayaka6562
    @lankadisanayaka6562 หลายเดือนก่อน +3

    Mamath dekala nehe eth kiyanna beri duki niwan suwa aiya

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1c หลายเดือนก่อน +2

    Pau. Appa nice family ekak ❤ Rest. In peace 🕯🕯🕯🙏🏻🙏🏻😥😥

  • @Landlord12445
    @Landlord12445 หลายเดือนก่อน +1

    Aka Mam aththai❤

  • @WasanthaAyirangani
    @WasanthaAyirangani 14 วันที่ผ่านมา +2

    Kawadaakawat❤mama❤dakalat.naeti❤wasantha❤aiyata.matukawadakawath❤mawandukak❤nowewa❤harima❤dukaimewa.dakinwita❤budusaranai❤obaseamata❤❤❤❤❤❤

  • @helnakumar7022
    @helnakumar7022 หลายเดือนก่อน +3

    Supiri bro niyamai wasantha aiya paw lassana family eka vinasa karapu unta laghadima daduwam labei jesu phitai

  • @malanihangarapitiya4731
    @malanihangarapitiya4731 27 วันที่ผ่านมา

    ලස්සන පවුල විනාශ කළ හැටි ,දඬුවම් ලැබේවා සම්බන්ධ සියලු දෙනාට 😢

  • @darmawathi1880
    @darmawathi1880 หลายเดือนก่อน +2

    අපි මේ මනුස්සයා කවදාවත් කොහෙද ඉවත් දැකලා නෑ වීඩියෝ එකකින් ඇරෙන්න ෆේස්බුක් අන්තර්ජාලය youtube වල ඒ උනත් මේ මනුස්සයාටත් මේ පවුල්ටත් කරපු විනාසෙට පේනවා නේද උඩ ඉන්න දෙයියෝ මාසයක් යන්න කලින් ටික ටික දඩුවම් දෙනවා

  • @sunsthra7411
    @sunsthra7411 หลายเดือนก่อน +3

    Ma karapu aparadata daweyangen samawaek labana akaek na lassanata heyapu pawula pawu

  • @maryjasinta5661
    @maryjasinta5661 หลายเดือนก่อน +2

    God bless family

  • @user-fx1bn7kp7e
    @user-fx1bn7kp7e หลายเดือนก่อน +1

    නිවන් සුව ලබෙවා ඔබතුමාට ගොඩක් දුකයි ලස්සනට හිටපු පවුලක් ඇයි මෙහෙම දෙයක් කලෙ ගොඩක් දුකයි නිවන් සුව ලබෙවා 🙏❤️❤️🙏❤️🙏❤️🙏

  • @latasalan4900
    @latasalan4900 หลายเดือนก่อน +2

    ලස්සන ගිතයක් උපහාරයක් ඔහුට මේගිතය නිවන් සුව ලැබේවා ඔහුට

  • @CharledBook-mk3dj
    @CharledBook-mk3dj หลายเดือนก่อน +1

    ❤❤❤❤ane apaaa panaaa aii appaaa mewage deyak kara mona hithakinda ane okunta podi ekage eda loku ekata wenakan sapa wewa ❤❤❤❤

    • @MalaMala-ic4wq
      @MalaMala-ic4wq หลายเดือนก่อน

      හොද මිනිසෙක් දරාගන්න බැහැ දුක තිරිසන් සමාප්ය කරපු අ යට. හෙන ගහන්නඔනෙ

  • @nadeesharamanayaka1802
    @nadeesharamanayaka1802 11 วันที่ผ่านมา

    අනේ හරි අපරාදේ මේ වගේ සතුටින් ඉන්න මිනිසුන් මරණ එක නම් මට මාරම දුකයි අයියේ

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 หลายเดือนก่อน +1

    අනේ පවු තමයි ගොඩක් දුකයි ඒයාගේ කම්බුලේ ලොකු තුවාලයක් වෙලා සමහර විට වෙඩි තියන්න ඇති මුනට 😢😢

  • @amaliperera9593
    @amaliperera9593 28 วันที่ผ่านมา

    Wasantha aiya me Geethaya oyata upaharyak wewa

  • @radekarani7075
    @radekarani7075 หลายเดือนก่อน +1

    Niwan suwa labewa

  • @renujayasekara5418
    @renujayasekara5418 หลายเดือนก่อน +1

    Me hoda manussayawa meruwe eyath ekka tiyana irsiyawatath ekka eyala lassanata inna nisa

  • @user-kl9yc5ex6s
    @user-kl9yc5ex6s หลายเดือนก่อน

    Metumata upaharayak wewa me gayanaya hita hoda kenek ..kawadawath madekala netatath duka danna kenek obata upaharayak wewa.....

  • @user-uk7qo8jv8d
    @user-uk7qo8jv8d หลายเดือนก่อน +1

    Godak dukai niwan suwa labewa ❤❤❤❤

  • @nelumfernando3810
    @nelumfernando3810 18 วันที่ผ่านมา +1

    I heard about wasantha aiya, very unfortunately, only during his tragic death. I hv never met or seen him. But its very obvious that he is a very kind hearted, generous person. He was a good husband and father, a wonderful son to his mom, a great friend, a gd human being.
    May you Rest in Peace Wasantha Aiya, !

  • @nilakshanijayasekara6167
    @nilakshanijayasekara6167 หลายเดือนก่อน

    Nivan suwa oba thumata labeva

  • @darmawathi1880
    @darmawathi1880 หลายเดือนก่อน +2

    මේවට නීතියෙන් දඩුවම් දෙනවා කියන එක ඒක බොරු ඒක හීන තමයි උඩ ඉන්න දෙයියෝ අනිවාර්යෙන් දඬුවම් දෙනවා මේවට

  • @JayanthiLatha-xt5fl
    @JayanthiLatha-xt5fl หลายเดือนก่อน

    Niwansuwa.labewa.

  • @nilminidamayanthi4774
    @nilminidamayanthi4774 หลายเดือนก่อน

    මුදලට පෙරේත කමට මිණීමරැවන්ට දඩුවම් ලැබෙයි. අපි ආදරය කරපු පවුලක් විනාශ කලා.

  • @indrakurz9012
    @indrakurz9012 หลายเดือนก่อน

    Mama kawadawath dakala awunata marama dukai sathutin hitiya pawuĺak nathi kara soba dahama mawata pilithuru sapayai oba thumata niwan suwa ❤❤❤

  • @kumudisandya2247
    @kumudisandya2247 หลายเดือนก่อน

    ආදරනීය පව්ලක් විනාසකරපු උන්ටනම් හොදක් වෙන්න එපා...😢😢😢

  • @user-cx5qg4gk8i
    @user-cx5qg4gk8i หลายเดือนก่อน +2

    හෙන.7ම ගහනවා මේ කරපු අපරදෙට කරපු උන් විදවලම්. මැරෙන්න ඕන 👺

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q หลายเดือนก่อน

    එඩිතර. පුද්ගලයෙක්. වසන්ත.. පවු. මේක. ප්ලැන්. කරලා. කරපු. දෙයක්. දැන්. ඉතින්. මුළු. පවුලම. අසරණයි 😂😂😂😂

  • @sunethraudayangani4858
    @sunethraudayangani4858 29 วันที่ผ่านมา

    Ammoo ahana warayak warayak gane adenwa.wasantha aiya matunath.marunna wage mata nam danenne

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q หลายเดือนก่อน

    ආපහු. හරවපු. වාහනේ. මාරයා. ගිල. ග ත් තා. 😂🌹😂🌹🌹

  • @DilrukshiPerera-to3xq
    @DilrukshiPerera-to3xq 21 วันที่ผ่านมา

    ඔබට නිවන් සුව ලැබේවා !❤❤❤❤

  • @RanjithRkranjith-rk2th
    @RanjithRkranjith-rk2th หลายเดือนก่อน

    ආයෙත් එතුමා ගෙ video
    දකින්න ලැබෙන්නෑ හිත හොඳ මනුස්සයෙක් දුකයි

  • @sadunchamaraherath1233
    @sadunchamaraherath1233 หลายเดือนก่อน

    Mama meya dekala neh. Eth godak watina kenek hoda kenek kiyala dannawa
    Methuma ta mehema aparadayak karpu unta henama gahapan😢

  • @RenukaKumara-bg2rx
    @RenukaKumara-bg2rx หลายเดือนก่อน

    Ma manussaya waradi kiuwata minissu godak adarai.kuru monawa kiuwat ayagawa hodagatiguna tibila tiyanawa.natnam marunatapassa minisunta amataka wanawa.

  • @කිරුළිදිලන්යා
    @කිරුළිදිලන්යා หลายเดือนก่อน

    වයිෆ් සනීප වෙලා අවහම,මේ දුක කොහොම දරාගනිද ..😢 වෙඩි තියෙන විඩියෝ එක දැක්කහම ඒ මනුස්සයා මැරි මැරි ජිවත් වෙයි.කවදාවත් ඔයා මේ ලෝකේ නෑ කියලා හිතන්න බෑ .

  • @subramaniyamramu9922
    @subramaniyamramu9922 หลายเดือนก่อน +1

    🙏👍🙏👍❤️❤️

  • @disnarangani3108
    @disnarangani3108 หลายเดือนก่อน

    Ane harima dukai kohama hitapu paulakda niwan suwaya labawa obata

  • @miranisomasinghe1480
    @miranisomasinghe1480 หลายเดือนก่อน

    Wanda full famiglia..❤ 😥

  • @komarikomari2766
    @komarikomari2766 หลายเดือนก่อน +1

    👍👍👍🤝🤝🤝🙏🙏🙏

  • @SenudiSe
    @SenudiSe 26 วันที่ผ่านมา

    Thaman karapu hoda naraka thamai ape passen enne.anthima aurudu kihipaya hodata hitiyada kiyala hariyatama danne ne.e unata jeevithe vedi kalayak karala thiyenne pau veda.genu ke denekge jeevetha vinasa karala thiyenavada.monava kalath kalakam paladenava.eka jeevath vela inna minissu therum ganna one.

  • @user-lh7di2xu3k
    @user-lh7di2xu3k 24 วันที่ผ่านมา

    Niwan suwa lebewaa

  • @ThilinaDananjaya-cz8ic
    @ThilinaDananjaya-cz8ic หลายเดือนก่อน

    Ane aiye oyawa danna eda oyata wedi thibbata passe.oyage vidiyo walin.oyala denna daruwo ekka hari sathutin idala .eth dan monawa karanna da.obata niwan suwa aiye

  • @samearaa8434
    @samearaa8434 หลายเดือนก่อน

    නිවන් සැප ලැබේවා❤❤❤❤❤❤❤❤😢😢😢😢😢

  • @munasinghelalitha3403
    @munasinghelalitha3403 หลายเดือนก่อน

    Newansuwa lebewa

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh หลายเดือนก่อน

    Sundera minisek ratata ahimi kara niwan suwa obata .

  • @KuWi-q4i
    @KuWi-q4i 27 วันที่ผ่านมา

    Mm kawadawh dakala na Ana pau Mata puduma duka danna mm hamadama balanawa manika ikman duwa wawa

  • @rasikarasikaudani5778
    @rasikarasikaudani5778 หลายเดือนก่อน

    Niwan suwa lbawa

  • @KumariKumarisri-mr5tq
    @KumariKumarisri-mr5tq หลายเดือนก่อน

    Niwan.suwa.lebewa😢😢😢😢

  • @sunethraudayangani4858
    @sunethraudayangani4858 หลายเดือนก่อน

    😢😢😢Math dakala na eth mewain dakkaama penawa hoda kenek adaetath mewa baladdi adenwa

  • @surangiramya337
    @surangiramya337 หลายเดือนก่อน

    Oba namata thawa gee liyawewa. Mata mathak wenne thuwakku karayo ena diha balala kiribath kalla kapu hati

  • @darmawathi1880
    @darmawathi1880 หลายเดือนก่อน

    ඒ කරපු අපරාධ කාරයින් කරපු අපරාධය කරපු කාලකන්නත් කවදා කොයි වෙලාව හරි උඩ ඉන්න දෙයියෝ ඔය දඬුවම ඔය වගේම දඩුවමක්දැයි එතකන් දරුවනි ඔබලත් මග බලා ඉන්න වෙනවා කියනවා ඒකායේ දෙකක්නේ අනිවාර්යයෙන්මයි මේ පවුලට කරපු විනාසෙට නං ඉතින් ආයේ ඉතින් උඩ ඉන්න දෙයියොම දඬුවම් දෙන්නේ

  • @affanashara3809
    @affanashara3809 หลายเดือนก่อน

    Kalakanni minimaruwonta sobawa darmayen daduwan lebawa niwan suwa lebawa 😢

  • @wakanthiwakanthi8053
    @wakanthiwakanthi8053 หลายเดือนก่อน

    ❤️🙏🏻

  • @IndraniWeera
    @IndraniWeera หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @user-ct2xj5wg6e
    @user-ct2xj5wg6e หลายเดือนก่อน

    😭😭😍