ප්‍රවීණ රංගන ශිල්පිනී කුමාරි මුණසිංහ දවස ගෙවන්නේ මෙහෙමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • ප්‍රවීණ රංගන ශිල්පිනී කුමාරි මුණසිංහ දවස ගෙවන්නේ මෙහෙමයි

ความคิดเห็น • 403

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt 11 หลายเดือนก่อน +19

    අහමිබේන් දැක්කේ හරිම සන්වේදි..මේච්චර සතුටින් හිටිය පවුල ..ජැක්ෂන් සර් සමාදනයෙන් සැතපේවා😢🙏

  • @k.s.m.c.shesha5850
    @k.s.m.c.shesha5850 11 หลายเดือนก่อน +31

    Ane ....... නිවන් සුව jackson anthony 😢 .... කුමාරි තනි කරලා ගියා නේද 😢 🏳️

  • @maperamachandarachandu3289
    @maperamachandarachandu3289 5 ปีที่แล้ว +315

    මම ආසම අහංකාර නැති සොබන නැති චරිතවත් නිලියක්

  • @applemali5939
    @applemali5939 5 ปีที่แล้ว +76

    කුමාරි මිස් ගෙ ලස්සනයි. එත් andurui
    අඉත් colour wash කරනකොට full wht ගන්න honde.. ලස්සනයි එතකොට

  • @beastracing261
    @beastracing261 11 หลายเดือนก่อน +33

    හරිම අලංකාර නිවසක්. ඔබතුමිය ඉතාමත් නිහතමානී චරිතයක්. ඔබ පවුලේ සැමට තෙරුවන් සරණයි.

  • @sadathraka9472
    @sadathraka9472 3 ปีที่แล้ว +49

    කලලාවේ නම රැකපු චරිතයක් ඔබටත් මුලුපවුලටම"බුදුසරණයි"

    • @jayaweera9360
      @jayaweera9360 2 ปีที่แล้ว

      ජැක්සන් - මහින්දගෙ දකුණූ අත.මිනිහා හොරකම් කරලා ගේන කොට ගෑණි විරුද්ධ වෙන්න ඕන.මහින්දගෙ ගෑනිත් ඒක කළේ නැහැ.පවුල් දෙකේම නම් කැත වුනා

    • @pushpaadikari5895
      @pushpaadikari5895 2 ปีที่แล้ว

      මූලූ පවූලට බුදූ සරණයි

  • @ElenaRoy8007
    @ElenaRoy8007 11 หลายเดือนก่อน +82

    මෙච්චර ලස්සන පවුලක මූලික පුරුක නැති උනාම මෙයාල කොහොම දරාගන්න ද, කොහොම උනත් කුමාරි මහත්මිය හරිම සාර්ථක ගැහැනියක් ... අපේ අප්පච්චට නිවන් සුව ලැබේවා ...🙏😭🏳️

  • @KusumMadurasingha
    @KusumMadurasingha 11 หลายเดือนก่อน +19

    ගලහිටිය මැදි විදුහල අවුරුද්ද අවසන කොංසට් එක උපුල් හවුස් කුමාරි අක්ක ජැක්සන් අයිය ධම්මි ඒ සුන්දර මතක ඊට පස්සෙත් නාට්‍ය දර්ශනවලදිත් ඒ හමුවීම් සුන්දර මතකයන් කොහොම අමතක වෙන්නද මං ආසම ගායිකාව එදාවගේම ලස්සනයි නිරහංකාරයි ඒ හැමදේටම අද කඳුලකුත් එකතුවෙලා ඒ අඩුව ඒ තනිකම ගොඩක්ම දැනෙන්නෙ ඒ හදවතට ....😢නිවන්සුව ලැබේවා රංගධරයාණෙනි.!!.

    • @pradeepakaluarachchi3321
      @pradeepakaluarachchi3321 11 หลายเดือนก่อน

      ❤❤❤😢😢😢

    • @anushaperera2967
      @anushaperera2967 11 หลายเดือนก่อน +2

      ඔව් හැමෝටම වඩා ඇයට දුක

  • @kkumari7101
    @kkumari7101 5 ปีที่แล้ว +237

    මන් ගොඩක් කැමැති නිහතමානි කාන්තාවක් තමයි කුමාරි මුනසිංහ කියන්නේ

    • @lalithairangani5630
      @lalithairangani5630 4 ปีที่แล้ว +3

      Mama kamathima family yak jaksan family god blees

    • @nishanthasilva1292
      @nishanthasilva1292 3 ปีที่แล้ว +1

      Kohoma gewuwath apita mokakda.

    • @shashikadissanayaka4086
      @shashikadissanayaka4086 3 ปีที่แล้ว

      Oya balanna epa ithin

    • @iroshanilmini7776
      @iroshanilmini7776 2 ปีที่แล้ว

      @@nishanthasilva1292 API AI wedak neththe oyata epa nan nikan Inna . Hoda minissuge jivitha walin apitath deyak ganna thiye . EA tharan hoda paulak .

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu 2 ปีที่แล้ว +1

      @@iroshanilmini7776 අනේ උඹලා දන්න තරම.ජැක්සනයා නටපු නැටිලිවලට පවුල ඔය විදියට තියෙන්නෙ නම් කුමාරි මුණසිංහගෙ ඉවසීම නිසාම තමයි.පවුල ගැන නම් උඹලා නොදන්න රටටම ප්‍රසිද්ධ කතා ගොඩයි

  • @nishanthaallwrchhi5676
    @nishanthaallwrchhi5676 5 ปีที่แล้ว +80

    ඇයගේ චාම් ගතිය ඇයටම ආභරණයක් වෙලා.

  • @koshalikaperera1191
    @koshalikaperera1191 5 ปีที่แล้ว +163

    පොළවේ adiya තියලා ජීවත් wena නිරහංකාර නිහතමානීma නිළිය.

  • @gimhanitharushi9746
    @gimhanitharushi9746 5 ปีที่แล้ว +43

    මම කැමතිම චරිතයක් ඔබ තුමියට බුදු සරණයි

  • @malikaswain7397
    @malikaswain7397 5 ปีที่แล้ว +69

    පබළු නාට්‍ය මතක් උනා

  • @ashikamalkanthi4452
    @ashikamalkanthi4452 5 ปีที่แล้ว +52

    මම මෙ ලොකෙ වැඩියෙන්ම අදරෙ පව්ලක් තමයි මේ... ගොඩක් ලස්සන life එකක්

    • @dinushkarukshan3004
      @dinushkarukshan3004 3 ปีที่แล้ว

      𝑬𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒘𝒆𝒆3𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒆3𝒆3𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒆3𝒆𝒓𝒆𝒆𝒆𝒆𝒆𝒓𝒆𝒆𝒓𝒓𝒆𝒘𝒓𝒓4𝒆𝒆3𝒆𝒆𝒆𝒆𝒓𝒓𝒆𝒓𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒆3𝒆𝒓𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒘𝒆3𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒆33𝒆𝒆𝒓3𝒆𝒆𝒆3𝒆𝒆𝒆𝒆𝒘𝒆𝒓𝒓𝒆𝒆𝒆𝒆3𝒆𝒆𝒆𝒆𝒆𝒕𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒆3𝒆𝒆𝒆𝒆𝒆𝒓𝒓𝒓𝒓𝒓𝒘𝒆𝒆𝒆𝒆33𝒆𝒓𝒓𝒆𝒆𝒆𝒆𝒆𝒆3𝒆3𝒆𝒆𝒆𝒆𝒆𝒘𝒆𝒓𝒆𝒆𝒆𝒘𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒆2𝒆𝒓𝒘𝒆𝒆𝒆𝒓𝒆𝒆𝒓𝒆5𝒆𝒆𝒆2𝒓𝒘𝒘𝒆𝒓𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒒𝒓𝒆𝒕𝒆𝒆𝒆𝒆𝒓𝒆𝒘𝒆𝒆𝒆𝒆𝒘𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒆𝒘2𝒘𝒓𝒆5𝒘𝒆😊6

  • @chamaranawarathna--1162
    @chamaranawarathna--1162 3 ปีที่แล้ว +14

    වැදගත් නිහතමානී චරිතයක්. ඔබතුමියට තෙරුවන් සරණයි ! නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක්ම වේවා !

  • @rasika1158
    @rasika1158 5 ปีที่แล้ว +93

    කුමාරි අක්කා නම් හොඳයි madavi නම් පේන්න බෑ sobana goday

    • @roshnirossi859
      @roshnirossi859 5 ปีที่แล้ว +1

      Apo harima ahankarai

    • @w.sdinushika968
      @w.sdinushika968 5 ปีที่แล้ว +3

      E oyala danna tharama

    • @rasika1158
      @rasika1158 5 ปีที่แล้ว +5

      @@w.sdinushika968 ඇත්තට මට නම් හිතෙන්නේ ඔයා kamathi comment දාලා පාඩුවේ ඉන්න මට පේන්න බෑ එ ගොනා

    • @AA-db3jg
      @AA-db3jg 5 ปีที่แล้ว

      @@rasika1158 true

  • @nandikalakmali2922
    @nandikalakmali2922 11 หลายเดือนก่อน +7

    ආදරණීය බිරිද ක් අම්මා කෙනෙක් ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා....

  • @rajakaruna4825
    @rajakaruna4825 4 ปีที่แล้ว +15

    මම.ගොඩක් අදරෙයි ඔයට අහන් කර .නැති.හොද නිලියක්.හොද බිරිඳක්.හා දරැවත්ට .ගොඩක් අදරෙයකරන අමිමා කෙනෙක් ඔයලාගෙ පවිලේසියලු දෙනාම අපේ රටෙි ජනතාවට උතුම් වටිනා අදර්සයක් ලබදෙනව ඔබලා සියලු දෙනාට ගොඩක් අදරෙයි ඔයලාට ජෙසු පිහිටයි මම අබුඩාබි සිට

  • @RasikaDamayanthi-b9r
    @RasikaDamayanthi-b9r 11 หลายเดือนก่อน +21

    නිහතමනී චරිතයක් හොද අම්ම කෙනෙක් අදර්සමත් කඩිසර කාන්තාවක් ජය පතනවා...

  • @indikapriyantha6646
    @indikapriyantha6646 3 ปีที่แล้ว +5

    අම්ම තාත්ත පලි නෑ කෙල්ලගෙ අවලන් කමට.

  • @nsilva7839
    @nsilva7839 2 ปีที่แล้ว +83

    ගරුත්වය රැකගෙන ජීවත් වූ කාන්තාවක්.......ආදර්ශමත් පවුලක්....

    • @nilulokuge96
      @nilulokuge96 11 หลายเดือนก่อน

      😃😃😃😃

  • @christinechandani126
    @christinechandani126 11 หลายเดือนก่อน +1

    ගල් ගහන අය ලග තියෙන්නෙ ගල් විතරයි.ජැක්සන් නැමති මුල ශක්තිමත්ව තවතවත් පල දරනවාමයි.කුමාරි තමයි ජැක්සන්ගෙ පවුලේ දැන් යෝධ ශක්තිය.ජයෙන් ජයම වේවා!

  • @sanjeewajayathunga2215
    @sanjeewajayathunga2215 11 หลายเดือนก่อน +6

    දකුණු ඉන්දියානු නිළියක් වගේ තරුණ කාලයෙ හරිම කලාත්මක බවක් ඇති කාන්තාවක්

    • @pradeepakaluarachchi3321
      @pradeepakaluarachchi3321 11 หลายเดือนก่อน +4

      සත්තකින්ම...මටත් හිතුණ දෙයක්. අමුතුම ලස්සනක්. වැදගත් පාටයි. කතාවත් හරිම සංවරයි... දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ...

  • @shiranilal6406
    @shiranilal6406 2 ปีที่แล้ว +6

    මමත් හරිම කැමති නිලියක් තෙරුවන් සරණයි ඔබ තුමියට 🙏🙏

  • @chathunimaduhansa5068
    @chathunimaduhansa5068 5 ปีที่แล้ว +18

    Meyala monawada ane karanne ape ammala karana wada ekkala oya sapapahadukm kisideyk ape ammlata na

  • @kaushalyamadushani8426
    @kaushalyamadushani8426 5 ปีที่แล้ว +16

    ඇත්තටම කිව්වොත් කුමාරි අක්කා hodhayi madavee mata penna beee harima oluwa

  • @nishanpeiris6586
    @nishanpeiris6586 5 ปีที่แล้ว +16

    මෙක රූගත කිරීම කරේ සජිත්ලා විවාහ වෙන්න කලින්ද කොහෙද

  • @user-ww5rt5kj4q
    @user-ww5rt5kj4q 2 ปีที่แล้ว +55

    දුවට වඩා හොඳට පුතාලා දෙන්නා හදපු මවක්.. දියණියත් අම්මා වගේ උනානම් ❤

    • @Shas12199
      @Shas12199 2 ปีที่แล้ว

      Ai ehema kiyanne🤔

    • @sanjeewajayathunga2215
      @sanjeewajayathunga2215 11 หลายเดือนก่อน +1

      ඇයි කෙනෙකුට නොගැළපෙනව නම් වෙන් වෙලා ගැළපෙන කෙනා තෝර ගන්නෙ නැතුව දුක් විදවිද ඉන්නද

  • @nisansalasivimali7510
    @nisansalasivimali7510 5 ปีที่แล้ว +15

    ana බොරු samawanna mama mahama keyanawata mamath hitan hitiya harima නිරහංකාර kanaka pawulaka keyala 2019,08,24 mama maga pawula samaga jangle safari geya ada a pawualath aweth hitiya jeep aka munata muna hamaba una api hina wala baluwa ath keyanna kanagatui a muna pawula katatiyaga podi hari හිනාවක් tibuna na කුමාරි මුණසිංහ ඇන්ටි muna පුම්බාගෙන yanna geya mata a walawa hituna නළු නිළියෝ machachara අහංකාර da keyala Tv aka apita pananna චරිත nama සෑබෑ චරිත keyala maga
    maga may comment aka balan ayata mata baninna puluwan aka oyalaga නිදහස

    • @shamikaanjani1502
      @shamikaanjani1502 5 ปีที่แล้ว +3

      Okkoma ekai tv eke honda munawal pennuwata sabe jeewithe ehema ne.

    • @sppereira224
      @sppereira224 4 ปีที่แล้ว

      Aththa..meya ragapanawa lifeeketh.100% oya hari

    • @peterpeter9347
      @peterpeter9347 3 ปีที่แล้ว +2

      ඇත්ත ජැක්සන් කියන්නේ උද්දච්ච,අහ⁣ංකාර කෙනෙක් ....... ස්වර්ණවාහිනී ආයතනයේ අය දන්නවා...... මේ මිනිස්සු මෙහෙම ජනප්‍රිය වෙන්නෙ ජනත⁣ාව නිසා නේද

  • @firstfirst2544
    @firstfirst2544 5 ปีที่แล้ว +74

    හරිම නිහතමානී චාම් ගති ගුණ බුදු සරණයි ඔබට දෙවි පිහිටයි !!.

    • @lalithairangani5630
      @lalithairangani5630 5 ปีที่แล้ว

      i like this family god blees

    • @ranigeetha1312
      @ranigeetha1312 11 หลายเดือนก่อน

      ඇත්තෙන්ම ඉස්සර නම් හරිම චාම් ගති පැවතුම් තමයි තිබුනෙ ඇයට .. දැන් නම් හොදටම පොශ් වෙලා ...🤣

  • @wasanadilrukshi3671
    @wasanadilrukshi3671 3 ปีที่แล้ว +127

    Unlike කරලා තියෙන්නෙ ජැක්සන් ඇන්තෝනි මහත්මයට වඩා රංගනයෙන් ඉදිරියට ගිය අය වෙන්නැති මයෙ හිතේ😡🤬

    • @Thilakshi-xn3ml
      @Thilakshi-xn3ml 11 หลายเดือนก่อน +4

      ඔව් ඔව් 😏😏

    • @pradeepakaluarachchi3321
      @pradeepakaluarachchi3321 11 หลายเดือนก่อน +4

      ඉරිසියා කරන අය ...

    • @deepthikawidyathilaka
      @deepthikawidyathilaka 11 หลายเดือนก่อน

      Ehema ayath me rate innawada?

    • @SasinduSandeepa-yd6yw
      @SasinduSandeepa-yd6yw 11 หลายเดือนก่อน

      ​@@Thilakshi-xn3mlaaaaaqaaaaq awe qq wasv❤. Rl it.b😮

    • @surekajayasinghe4814
      @surekajayasinghe4814 11 หลายเดือนก่อน +1

      ​@@Thilakshi-xn3mltehttitwtt😢yyi iyjojib jj😅

  • @raniindra3727
    @raniindra3727 4 ปีที่แล้ว +5

    මනුස්ස.කමිදන්න.පැමිලි .එකක්.මම.අසම.පඋලක්.බුදු .සරනයි

  • @වේළුසුමන
    @වේළුසුමන 3 ปีที่แล้ว +29

    පොලවේ පය ගහල ඉන්න ආදර්ශමත් මා බෙහෙවින් ගරු කරන මවක් සහ පව්ලක් සමහර පොශ් කියල හිතන් ඉන්න ගොඩක් මිනිස්සුන්ට ආදර්ශයක් නිස්කලංක පරිසරයක් ගස් නම් කපන්න එපා 🤗🤗අද මව් වරුන්ගේ දිනේ දවසෙ ඔබට දීර්ඝායුෂ ලැබේවා දළදා සමිදු සරනයි🙏 මව්නි

    • @suchisuba5128
      @suchisuba5128 2 ปีที่แล้ว

      Varayen gahala hadunu paul

    • @වේළුසුමන
      @වේළුසුමන 2 ปีที่แล้ว

      @@suchisuba5128
      අනිවාර්යයෙන් එදා තේරුම් ගන්න බැරි උනා මුන්ගෙ සුරංගනා කතා නිසා මුන්ගෙ පව්ලෙ උන් ඊය🤮 ආයි කවදාවත් මේ වගේ උන් හොඳ මිනිස්සු කියන්නේ නෑ ලොකු දුව ගොං බඩුවක් නාමල් හොඳට පෝලිම් දැම්ම

    • @chitraabeysiriwardena7631
      @chitraabeysiriwardena7631 11 หลายเดือนก่อน

      Kumari very well behaved wife

  • @sriyaniweerasinga2775
    @sriyaniweerasinga2775 2 ปีที่แล้ว +7

    ආදර්ශමත් කුල කතක්..තෙරුවන්සරණයි

  • @මූර්තිනිර්මාන
    @මූර්තිනිර්මාන 3 ปีที่แล้ว +22

    හරිම ආදරනිය අම්මා කෙනෙක්..බුදුසරනයි සිය පවුලටම ..

  • @adecare1623
    @adecare1623 3 ปีที่แล้ว +11

    මන් ගොඩක් ආදරෙ කරන ෆැමිලි එකක් තෙරුවන් සරනයි සියලුදෙනාටම

  • @sagarbangla8555
    @sagarbangla8555 4 ปีที่แล้ว +11

    අනේ ගොඩක් ලස්සනයි ලස්සන හිනාවක් මුව රන්දා ....

  • @catherinedistajo4496
    @catherinedistajo4496 3 ปีที่แล้ว +6

    මෙයාගේ පව්ලේ හැමෝම හොදයි නිහතමානි අය ඉන්නෙ

  • @duminda8079
    @duminda8079 11 หลายเดือนก่อน +1

    ඔයා මෙයා කියලා කතා කරන්න එපා...ඔයා කවුද අනේ

    • @moonshine253
      @moonshine253 6 หลายเดือนก่อน +1

      ඒක හරි නිවේදිකාව අහංකාර යි

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 11 หลายเดือนก่อน +3

    Ahinsaka nihathamane penumak lassana ugath katha wilasayak

  • @dilipjanaka9844
    @dilipjanaka9844 5 ปีที่แล้ว +12

    Mokekda me ..moda prashna ahanne..konde hadanawata wada wena wadak na..

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 5 ปีที่แล้ว +42

    ඔබතුමිය හරිම චාම් ලස්සනයි ❤️❤️

  • @MadaraNilmini
    @MadaraNilmini 4 หลายเดือนก่อน +1

    සරස්වතියට වීනාව වගේ ඔයාගෙ අතේ වයලීනය වැරදුනේ නෑ ගලහිට්යාවෙ අපට ගොඩක් උදව් කලා සංගීතය ඉගෙන ගන්න ස්තුතියි ඒවගෙම බුදුසරනයි.

  • @menwsudu1624
    @menwsudu1624 5 ปีที่แล้ว +9

    Gunna යහපත් kam වලින් පිරුණු cham mn kamatima carithayak

  • @samanthiperera7271
    @samanthiperera7271 5 ปีที่แล้ว +91

    ගෙවත්ත හරිම ලස්සනයි කුමාරි මුණසිංහ මහත්මියත් හරිම සුන්දරයි .

  • @mathishafamily5082
    @mathishafamily5082 4 ปีที่แล้ว +4

    ඇත්තටම හොඳ චරිතයක් හැරීම adarayi අක්කා mage දරුවන් harima adarayi ...තුණුරුවන් ge සරණයි god blass

  • @rpnnirmanirajapaksha2786
    @rpnnirmanirajapaksha2786 5 ปีที่แล้ว +18

    මං ගොඩක් ආස කෙනෙක්.. wish කරනව හැමදේම සාර්ථක වෙන්න..

  • @malkakannangara9280
    @malkakannangara9280 4 ปีที่แล้ว +6

    ඔසරිය ඇඳලා ඉද්දි ලස්සනයි.

  • @anuradaewanth9548
    @anuradaewanth9548 11 หลายเดือนก่อน +1

    Obathumiyata ඉදිරියට දරුවන් සමඟ ජීවත් වීමට හිතට ශක්තිය ලැබේවා ,,,,,නිවන් සුවය ලැබේවා jackson sir

  • @kavijaal9567
    @kavijaal9567 5 ปีที่แล้ว +13

    හරිම නිහතමානී කෙනෙක්
    කුමාරි අක්කා

  • @youcenon
    @youcenon 3 ปีที่แล้ว +55

    සෑහෙන ගරු කරන නිලියක් 😍

    • @nalinisooriyabandara4697
      @nalinisooriyabandara4697 2 ปีที่แล้ว +1

      Nj

    • @nalinisooriyabandara4697
      @nalinisooriyabandara4697 2 ปีที่แล้ว

      Jayapit

    • @sisirapremakumara8495
      @sisirapremakumara8495 2 ปีที่แล้ว

      ඔබ හරි ගරුකලයුතුම නිලියක්
      පාසැල් ජීවිතයත් ඔය වගේම ලස්සනට ගත කලා. කලා අoශයෙන් ලියලු දෙනාම
      සතුටු කලා. ඇයටත් ජැක්ශන් ඇන්තනී අයියා ඇතුලු පව්ලේ සියලු දනාටත් තෙරුවන් සරණින් ,ජේසුපිහිටෙන් නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබේව.!!!

  • @shihabshihab346
    @shihabshihab346 5 ปีที่แล้ว +46

    ලස්සනයි ගෙත් ඔබ තුමියත් හරිම චාමි මටත් වැඩට එන්න හිතෙනවා ඔහේ

    • @aptspts7558
      @aptspts7558 5 ปีที่แล้ว +4

      ලස්සන අමිමා කෙනේක් ලස්සන පවුලක් තෙරැවන් සරනයි

    • @channaholidays7198
      @channaholidays7198 4 ปีที่แล้ว +2

      ai toilet eka hodannada umba ehe.

  • @malkakannangara9280
    @malkakannangara9280 4 ปีที่แล้ว +4

    මං කැමතිම කෙනෙක්.ඔබතුමිය රංගනයෙන් ඉවත් වෙන්න එපා.

  • @moratuwesugunawansa7211
    @moratuwesugunawansa7211 5 ปีที่แล้ว +24

    තෙරුන් සරණයි දිර්ගායුවෙවා

  • @rukshinilasitha6040
    @rukshinilasitha6040 5 ปีที่แล้ว +16

    My favourite actress she is really good and so kind God bless you and family

    • @dilipjanaka9844
      @dilipjanaka9844 5 ปีที่แล้ว +1

      rukshini lasitha ,is she actress or singer...which films she act..

  • @peterpeter9347
    @peterpeter9347 3 ปีที่แล้ว +1

    ,අපේ ගෙදරත් එන්නකො අපේ දවස ගෙවෙන හැටිත් බලන්න...😘 😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😲😲😂

  • @priyanthidevika3106
    @priyanthidevika3106 4 ปีที่แล้ว +2

    ඔයා inna hama ටෙලි natti.ගායනා .රංගන super .සේපාලිකා ටෙලි nattiye .රඟපෑම නියමයිනේ ඔයා බුදු සරණයි .jesu pehitai

  • @dorinsabrina1889
    @dorinsabrina1889 3 ปีที่แล้ว +1

    OYA GANIGE LOKU KAMA HOUSE HELPING GIRLTA GARU KARALA KATA KARANN EUROPEAN MINISSU HOUSE MEAD TA GARU KARANAWA LANKAWE GANU LAGA MANUSSA KAMA ADUIY OOÒOOOO

  • @mishastar2366
    @mishastar2366 5 ปีที่แล้ว +5

    Niwedikawa hariyanne na kalaya badi thawa godak prashna ahanna thibba. Palapurudu wadihiti kenek gattanam oita wala lassanata karanna thibba. Nihatha mani charithayak.. awasana geethaya harima lassanai..

  • @nethushannethushan2884
    @nethushannethushan2884 2 ปีที่แล้ว +3

    Nihathamani charithayak. Teruwan saranai

  • @rupamangalika4767
    @rupamangalika4767 5 ปีที่แล้ว +7

    madawege boru shoe math asa neha

  • @WasanaMadu-sv5my
    @WasanaMadu-sv5my 11 หลายเดือนก่อน +2

    Ane ithin man ada ava oya gedarta,🥲❤️❤️❤️❤️

  • @maleeshanuwandika.9768
    @maleeshanuwandika.9768 5 ปีที่แล้ว +13

    Woow she is great woman! 🖤

  • @mlthiranagamasouthinlion9549
    @mlthiranagamasouthinlion9549 3 ปีที่แล้ว +51

    ආඩම්බරයි ....ඔබේ පවුලේ සැමට දළදා සමිදුන්ගේ පිහිටයි ....!!!

    • @brindlysenaratne8555
      @brindlysenaratne8555 2 ปีที่แล้ว +2

      මගේ ප්‍රියතම ගායිකාවක් පවුලේ සියලු දෙනාට ම දෙවි පිහිටයි.ඉතාම දක්ෂ පවුලක්...

  • @shehanmind8073
    @shehanmind8073 5 ปีที่แล้ว +12

    බුදු සරණයි ජේසු පිහිටයි ජයෙන් ජයම වෙවා.....💐💐💐💐💐

  • @kuwaitline9478
    @kuwaitline9478 3 ปีที่แล้ว +2

    ඔබතුමියට තේරැවන්සරනයි ස්තුතියි හරිම සතුටුයි දෙවිඳුන්ගේ පිහිටම වේවා

  • @andrewnick7249
    @andrewnick7249 5 ปีที่แล้ว +15

    මේක අවුරුදු ගානක් පරන වීඩියෝ එකක්

  • @chazzrulz5803
    @chazzrulz5803 4 ปีที่แล้ว +13

    okkoma hondai “oya” oya” kiyala amathana eka thamai allannaththe. Show some respect

  • @මහාරජතුමා
    @මහාරජතුමා 4 ปีที่แล้ว +3

    මගෙ කුමාරි තමයි මෙි ඉන්නෙ ........ආහ්..........

  • @nilanthifernando6309
    @nilanthifernando6309 11 หลายเดือนก่อน

    ජැක්සන් මහතා මැරුනේ අලියකු නිසා
    ජැක්සන් මහතාගෙ චරිතය මරන්නෙත් කකුල් දෙකේ අලි

  • @rashithara5743
    @rashithara5743 5 ปีที่แล้ว +18

    Meka presenter Mara gon prashna ahanne

    • @oshihewa5650
      @oshihewa5650 4 ปีที่แล้ว

      Presenterwa mtnm penna ba

  • @pradepasadamale9384
    @pradepasadamale9384 3 ปีที่แล้ว +2

    akke mama asama niliyak tamai oya ahankara na harima pin patai oyata budu saranai akke..

  • @sewwandisooriyaarachchi5873
    @sewwandisooriyaarachchi5873 3 ปีที่แล้ว +1

    Ahankara adambarayak neathi nihathamani niliyak adama family akak polawepayagahla.jiwath wana paulak hadawathinma suba payhanawa

  • @dammiwelgama2988
    @dammiwelgama2988 5 ปีที่แล้ว +7

    හරියට පින්තූර පෙන්නන්නෙ නෑනෙ

  • @d.ranilsilvaranilsilva5440
    @d.ranilsilvaranilsilva5440 2 ปีที่แล้ว +3

    හරිම නිහතමානී නිලියක්

  • @ManoriPriyanga-i5n
    @ManoriPriyanga-i5n 6 หลายเดือนก่อน

    සතුටින් ඉන්න මොනා උනත්❤

  • @SamadiHansamali-c2o
    @SamadiHansamali-c2o 4 หลายเดือนก่อน

    Pabalu eke priyawadage character ekmy❤😊

  • @chandrikamanike3045
    @chandrikamanike3045 11 หลายเดือนก่อน +1

    Ledakessarahateyannahodanaa

  • @maperamachandarachandu3289
    @maperamachandarachandu3289 5 ปีที่แล้ว +7

    කො ජකා

  • @w.bandara6128
    @w.bandara6128 2 ปีที่แล้ว +1

    මේ ගොට්ටෝ ටිකනේ

  • @abcbc9269
    @abcbc9269 5 ปีที่แล้ว +45

    ආදරනීය කෙනෙක් නිරහංකාර ..
    කුමාරි අක්කා ඔයා හැමදාම ලස්සනයි

  • @ayeshagunarathne852
    @ayeshagunarathne852 5 ปีที่แล้ว +14

    හරි නිහතමානී කුමාරි මිස් ඔයා

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 2 ปีที่แล้ว +1

    Godak Hoda adarnnneya Amma kanek nehata mane oba atulu paule samata Budu saranae ♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹💐💐💐💐

  • @dedunusulochana4367
    @dedunusulochana4367 11 หลายเดือนก่อน +1

    harima adaraneeya kanthawak hinawelamai inne.

  • @dinushabandu3996
    @dinushabandu3996 5 ปีที่แล้ว +26

    අනේ අපේ ගේ ගැන කියන්නත් ඒ පැත්තේ එනවකෝ නංගී...

    • @AA-db3jg
      @AA-db3jg 5 ปีที่แล้ว +1

      😂😂

    • @ෂානීහෙට්ටිආරච්චි
      @ෂානීහෙට්ටිආරච්චි 5 ปีที่แล้ว +1

      😂😂😂😂😂

    • @dinushabandu3996
      @dinushabandu3996 5 ปีที่แล้ว +4

      @@ෂානීහෙට්ටිආරච්චි .. මේ නංගි යන්නේ ලොකු ලොකු ගෙවල් වලට විතරයි . අපේ ගෙදර ආව නම් .. මොකෝ ගේ ගෙවෙනවද... 🤣🤣🤣

    • @ෂානීහෙට්ටිආරච්චි
      @ෂානීහෙට්ටිආරච්චි 5 ปีที่แล้ว +1

      ඔව්නේ සමහර විට එයි අනිවාර්යයෙන් ..✔✔

    • @lalithairangani5630
      @lalithairangani5630 4 ปีที่แล้ว +1

      Mama asama familyaka god bless

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 4 ปีที่แล้ว +3

    දීර්ඝ ausha ඔබට

  • @ahinsanaabhilashini169
    @ahinsanaabhilashini169 2 ปีที่แล้ว

    කුමාරි මැඩම්ලගෙ ගෙදර කොහෙද අක්කෙ තියෙන්නෙ? බෞද්ධාලෝක මාවතේද?

  • @nilmininilmini4251
    @nilmininilmini4251 2 ปีที่แล้ว +1

    Math kemathima niliyak.oba paule siyalu denatama budu saranai

  • @rdnk1184
    @rdnk1184 5 ปีที่แล้ว +6

    Hiru TV hathara mayima neda me nawath vikashaya karanne ,dawasa gewanne mehemay. .. kiyala.

  • @NishiCreations1521
    @NishiCreations1521 11 หลายเดือนก่อน +1

    මේවා දකිද්දි මාර වේදනාවක් දැනෙන්නෙ..😢

  • @kanchanaydilruksi2126
    @kanchanaydilruksi2126 3 ปีที่แล้ว +1

    Ae ubath wada ube duwanam penna ba mata eya kaha malen nala wage a unata aththa api dannawa

  • @sheni6004
    @sheni6004 5 ปีที่แล้ว +10

    ලස්සනයි ඔබ තුමිය💐💐💐💐💐💐

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 3 ปีที่แล้ว +2

    Obthumiyata ape pranamaya❣❣😂😂😂😂😂❤❤❤❤❤❤

  • @Craftsarefu
    @Craftsarefu 5 ปีที่แล้ว +5

    Mage කැමැතිම නිළිය

  • @hiruniwasana6619
    @hiruniwasana6619 5 ปีที่แล้ว +4

    Harima nihathamani charithayak man asai kumari munasinha akkata.. budu saranai paule samatama...

  • @pushpamangalika7734
    @pushpamangalika7734 5 ปีที่แล้ว +7

    Mama හරිම kemathi නිරහංකාර චරිතයක් kumari මුණසිංහ ane hoda ගැහැනියක්

  • @silvasilva4547
    @silvasilva4547 2 ปีที่แล้ว

    මමටෙලිනාට්‍යබලනවකුමාරිමනසිංහඉන්නඒවමමආසමනිලියදෙවපිහිටයි

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 4 ปีที่แล้ว +3

    මමත් ගොඩක් ආස කරන කෙනෙක් බුදු සරණයි

  • @thisusmanamperi8249
    @thisusmanamperi8249 11 หลายเดือนก่อน

    ඊයෙ අනේ මහත්තයා කියලා ඇඩුව ගෑණු කෙනා ජැක්සන් ගෙ කව්ද 😐

  • @sppereira224
    @sppereira224 5 ปีที่แล้ว +2

    Me announce krna kena katha krnna danne na..oya meya kiya kiya katha krnne