ඒ සිංදුව ලියපු එක ගැන මම අද කනගාටු වෙනවා - Rathna Sri Wijesinghe සමග මතක පද (Mathaka Pada) (Part 1)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2023
  • ඒ සිංදුව ලියපු එක ගැන මම අද කනගාටු වෙනවා - Rathna Sri Wijesinghe සමග මතක පද (Mathaka Pada) (Part 1)
    Stay Connected & Subscribe to Keep in Touch for More Updates
    👉 bit.ly/SubscribeMathakaPada
    Mathaka Pada Jingle: band.link/MathakaPada
    Follow Me on Other Social Media;
    Facebook: / mathakapada
    TikTok: / mathakapada
    Instagram: / mathakapada
    #mathakapada #rathnasriwijesinghe #gemunu
    #wanninayake

ความคิดเห็น • 249

  • @MathakaPada
    @MathakaPada  10 หลายเดือนก่อน +29

    දෙවන කොටස: th-cam.com/video/fLXclNck650/w-d-xo.html
    මතක පද TH-cam Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා.

    • @hasithanawanjana4090
      @hasithanawanjana4090 9 หลายเดือนก่อน +2

      Methuma dn inne koheda mta hambawenna ona

  • @kusalravika6483
    @kusalravika6483 9 หลายเดือนก่อน +45

    මැරෙන්න කලින් එක පාරක් හරි මුනගැහිලා කථා කරන්න ආස රත්තරං මනුස්සයෙක් ❤️

  • @anuradhiwickramasinghe9084
    @anuradhiwickramasinghe9084 2 หลายเดือนก่อน +25

    මහගමසේකර මහත්තයා රත්න ශ්‍රී සර් ගැන කියපු අනාවැකි ගැන තරු ලකුණ කවි පොතේ සටහනක කියෙව්වා. "හොඳට කවි ලියන හාදයා" මහසේකරයන් රත්න ශ්‍රී සර්ව හඳුන්වපු ආකාරය. හරිම ලස්සන සංවාදයක්.. ආදරණීයයි.❤

    • @123ban
      @123ban หลายเดือนก่อน

      prabuddha

  • @mayfernandez9116
    @mayfernandez9116 3 หลายเดือนก่อน +26

    රටටම ඉන්නේ ඔච්චරයී දැන් ❤ බුදු සරනයී ච්රහත් කාලයක් නිරෝගීව වැජබේවා❤❤

  • @DeepaliSinhala
    @DeepaliSinhala 9 หลายเดือนก่อน +35

    මහගම සේකර කවියගෙන් පසු ඒ කවි ආර නැවත අප වෙත ගෙන ආ එකම කවියා. ශ්‍රේෂ්ඨ කවියාණෙනි ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!

  • @darshanabrother6210
    @darshanabrother6210 10 หลายเดือนก่อน +67

    රටේ සමස්ථ පොදු යහපත වෙනුවෙන් කොන්දේසි විරහිතව භාවිතයෙන් පෙනී සිටින මානවවාදි කලාකරුවාණෙනි ඔබට නිදුක් නීරෝගි දීඝායු සුව පතමි 🙏

    • @MathakaPada
      @MathakaPada  10 หลายเดือนก่อน +1

      මතක පද TH-cam Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා.

  • @gaminiperera8312
    @gaminiperera8312 10 หลายเดือนก่อน +56

    මගේ ආදරණීය චරිතයක්.දැනට ලංකාවේ සිටින හොඳම කවියා..එතුමාට තෙරුවන් සරණයි

  • @Srilankanenglishteacher
    @Srilankanenglishteacher 9 หลายเดือนก่อน +20

    රත්නත් ශ්‍රි මහත්තයා ගේ එ තියේන ගති ගුණා දෙව් කේනේක් ට හා සමනය්. ඔබට දිර්ඝා ආයුෂ! ❤

  • @savi2532
    @savi2532 10 หลายเดือนก่อน +30

    රත්න ශ්‍රී විජේසිංහ මැතිතුමනි ඔබ අපේ රටට සම්පතක්. සම්මානී දියණියත් අපේ ආදරය ගව්රවය ලබන වාසනාවන්ත මැණිකක්. ඔබට නිදුක් නිරොගි වාසනාවන්ත දිවියක් ප්‍රාර්ථනා කරමි. බුදුසරණයි

  • @miththapathirage1554
    @miththapathirage1554 10 หลายเดือนก่อน +73

    රටේ සම්පත් කියන්නේ දේශපාලුවන්.......................නොවන අතර මෙවන් වටිනා මිනිසුන්ට ය..................................❤

    • @sumagabookshop6680
      @sumagabookshop6680 9 หลายเดือนก่อน +4

      යථාර්තය.වටහගත්.ජාතියේ.මහා.කවි.ඔබට.චිරංජයතු

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 9 หลายเดือนก่อน

      Kauda huththo desapaluwan kiwwe ...thota pissuda desapalane hamadetama adala ganna 🤪😝

  • @virajmadhusanka7428
    @virajmadhusanka7428 หลายเดือนก่อน +6

    මෙතුමා ගාල්ලට ආඩම්බරයක් දීර්ඝායුෂ ලැබේවා .

  • @chathuranga7740
    @chathuranga7740 9 หลายเดือนก่อน +18

    මගේ ඡීවිතේ තියෙන අාසම පාර්ථනාවක් තමයි මේ රත්තරන් මනුස්සයත් එක්ක එන වචනයක් හරි කතා කරන එක .. එ්ක කොහොම හරි ඉටු වෙන්න ඕනි....❤

  • @sanirachathuranga6810
    @sanirachathuranga6810 10 หลายเดือนก่อน +73

    ඉතුරු වෙලා ඉන්න අතළොස්සෙන්, වටිනම පුරාවෘතයක්❤

  • @RajithDileepa
    @RajithDileepa 10 หลายเดือนก่อน +77

    මට අනුව මේ ඉන්නෙ රටක් වටින මනුස්සයෙක්. සම්පතක්

    • @MathakaPada
      @MathakaPada  10 หลายเดือนก่อน +3

      මතක පද TH-cam Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා.

    • @lasanthajayarathne2751
      @lasanthajayarathne2751 3 หลายเดือนก่อน +2

      Ha

    • @23mickey23
      @23mickey23 2 หลายเดือนก่อน

      ඔහොම කියන්න එපා මෙතුමවත් විකුණයි පිටරටකට

    • @23mickey23
      @23mickey23 2 หลายเดือนก่อน

      @@MathakaPadaඅපි ඒම කරන්නම් ඒත් අපිව ප්‍රියමාලිලාට විකුණන්න එපා මාත්තයෝඕ...

  • @user-tw3mg1qc5o
    @user-tw3mg1qc5o 5 หลายเดือนก่อน +13

    රත්න ශ්‍රී මහත්මයාගේ කතා අහන්න හරි ආසයි. රසාස්වාදය ගැන බොහෝ දේවල් ඉගන ගන්න පුළුවන් වගේම එතුමාගේ අත්දැකීම් දැනගන්න ලැබෙන එකත් වටිනවා.

  • @jayathilakark6403
    @jayathilakark6403 10 หลายเดือนก่อน +30

    හෙලබස පන්හිඳෙන් මිහිරට පණ පෙව්ව.
    ලියු හැම පදයට ම මිහිරට රස කැව්ව.
    මගෙ දිවි මඩළ තුළ සොඳුරුම රස මැව්ව.
    මිනිසා ඔබයි භවයෙන් භවයෙම සෙවුව.

    • @MathakaPada
      @MathakaPada  10 หลายเดือนก่อน

      "මතක පද" අලුත් Video එකක් දාපු ගමන් ඉක්මනින්ම දැනගන්න අපිව Subscribe කරලා Bell Icon එක Click කරන්න.

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 10 หลายเดือนก่อน +45

    මෙවන් සොදුරු මිනිසෙක් මුණගැසුණු ඔබේ සොදුරු කාර්්‍යට තුති.... 🙏💝🙏💝🙏💝

  • @k.pdayananda6604
    @k.pdayananda6604 10 หลายเดือนก่อน +28

    මා ආදරය කරන චරිතයක්,එතුමාගේ කවිකම,
    ඉදිරිපත් කරන පරිපුර්ණ බව
    සුමධුර කට හඩින් බැබලේ
    ඇත්තටම මා ඔබතුමා
    අදහන්නෙක්
    දිගාසිරි පතමි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @MathakaPada
      @MathakaPada  10 หลายเดือนก่อน

      මතක පද TH-cam Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා.

  • @chithravithanagenpp
    @chithravithanagenpp 3 หลายเดือนก่อน +9

    මොහුගෙ කතා බහ අහන හැමදාම මට දැනෙන දේ ,මේ තරම් සැහැල්ලු වක් ,නිදහසක් දැනිලා නෑ කාගෙන්වත් ❤❤❤❤❤

  • @yoshaniperera5752
    @yoshaniperera5752 หลายเดือนก่อน +2

    බණක් ඇහුවා වගේ තමයි හැමදාම මෙතුමාගේ කතාවක් ඇහුවම. ❤❤

  • @oldshowsb418
    @oldshowsb418 5 หลายเดือนก่อน +8

    මම නිතරම මෙතුමාගේ කතා අහනවා. හරිම වැදගත් විදියට කතා කරන, දැනුම ගන්න පුළුවන් පුද්ගලයෙක්.

  • @yamunaweeraratne
    @yamunaweeraratne 3 หลายเดือนก่อน +8

    රත්න ශ්‍රී අයියට ලයාන්විතව ගීත ගායනා කිරීමේ හැකියාව තිබෙනවා. මා කුඩා කාලයේ මගේ ලොකු අයියාගේ යහලුවෙක් ලෙස අපේ නිවසට පැමිණි විට ඔහු ගීත ගායනා කරන විට ඉතා ආසාවෙන් අසා සිටිනවා

  • @sisirasenarathna6189
    @sisirasenarathna6189 2 หลายเดือนก่อน +5

    මම අාසම ...කපුගේ සුසංයෝගයයි.චිරං ජයතු!!!

  • @wijithagorakanage4560
    @wijithagorakanage4560 16 วันที่ผ่านมา +1

    මේ වැඩ සටහන කලාට ස්තුතියි. විමලරත්න කුමාරගම මහතාව මෙතුමා අගය කරන බව දැන ගැනීම සතුටුයි. වෙන වැඩ සටහන් වල නොකියවුනු හදවතට සමීප හුඟක් දේවල් කතාවුනා. ප්‍රසිද්ධියේ පල නොවුනු මෙතුමාගේ ලිය කියවිලි ආරක්ෂා කලොත් ඒවා අනාගත පරපුරට දායාදයක් වෙයි. ඔබතුමා නිදුක් නීරෝගී වේවා.

  • @munasinghe825
    @munasinghe825 10 หลายเดือนก่อน +9

    80 දසකයේ " විනිවිද "සගරාවට ලියූ ඉතිහාසය අමතක වෙන්න බැහැ.ඔබ එවන හැම නිර්මාණයක්ම ඉදිරිපත් කිරිමට මා කැමැත්තක් දැක්වූව.
    හැකිනම් මා අමතන්න.

  • @kanishkathotahewage3244
    @kanishkathotahewage3244 10 หลายเดือนก่อน +18

    හුඟ කාලෙකින් එක තත්පරයක් ස්කිප් නොකර වැඩසටහනක් බැලුවා... ඒ හැම තත්පරයක්ම වටිනවා ❤

    • @MathakaPada
      @MathakaPada  10 หลายเดือนก่อน

      මතක පද TH-cam Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා.

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 10 หลายเดือนก่อน +11

    ඇත්තටම රත්නයක් ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ❤ තෙරුවන් සරණයි 🙏

  • @dineshalakmali8542
    @dineshalakmali8542 หลายเดือนก่อน +4

    රත්න ශ්‍රී විජේසිංහ ඒ නමක් නෙමෙයි. කතා වෘතාන්තයක්.අනගිභවනීය මනුෂ්‍ය නිර්මාණයක් ..පුද්ගලයෙක් නොවෙයි ඔහු වස්තුවක් ලංකාව ට හිමි

  • @tharinduchamara1926
    @tharinduchamara1926 หลายเดือนก่อน +4

    දවසක් ජපුරේ සුමංගල හෝල් එකේ එන්ට්‍රන්ස් එක ලඟදි ඒ සුන්දර මිනිසාව මගේම ඇස් දෙකෙන් බලා ගත්තා. එදා මට දැනුණු එකම දේ මේ මහා මිනිසා විශිෂ්ඨයෙක් නේද කියල විතරයි. ඒ කවි හිත යම් තරමකට කියවාගත් කෙනෙක් විදියට මට ඒ මොහොත මගේ ජීවිතයේ මහා දවසක්. වටිනාම දවස් වලින් එකක්. දවසක අනිත් ගොඩක් අය වගේම පොඩ්ඩක් කතා කරන්න තිබුණනම් කියන හැඟීම තමයි මටත් තියෙන්නෙ. තව කාලාන්තරයක් මේ රටට කලා අදහස් පතුරුවන්න ලැබේවා.

  • @ishanwijewardena1236
    @ishanwijewardena1236 10 หลายเดือนก่อน +10

    හරිම ලස්සන අදහස් බෙදාගැනිමක්. ❤️❤️ මේ මිනිස්සු මිල කරන්න බැරි සම්පත්.. දිර්ඝායුෂ වේවා!

  • @dilanrandika9893
    @dilanrandika9893 5 หลายเดือนก่อน +5

    වස්සානය.❤️😇
    දුශ්කරය කියා හැර යා යුතුද ජීවිතය
    කටු පොකුරු සිප ගනිමි හෙට මලක් වනු පිණිස.🍃

  • @tharangasrimal4193
    @tharangasrimal4193 10 หลายเดือนก่อน +20

    දේශයේ විමුක්තිය වෙනුවෙන් ගැටී එහිම වැටී මිය යාම ඒ අවස්ථාව සොඳුරු සුරඟනක අත නැළවීමක් ලෙසින් හිතන්න කියන්නෙ.දරුවෙක් කැමති රුදුරු මුහුණක් ඇති තැනැත්තියකට වඩා සොඳුරු මුහණක් ඇති ගැහැනියක් තමා නළවනවට.ඒ අවස්ථාවයි රසවත් .ජාතිය වෙනුවෙන් දිවි පිදීම බියගුලු මරණයක් නෙවෙයි සැපදායී ලෙසින් සිතන්න කියන්නෙ .

    • @tina-gu6sy
      @tina-gu6sy 6 หลายเดือนก่อน +2

      Ow. Saharanla kiwwe suraganan wifela karaganna labenawa kiyala misak daruwo wage suraganan ge athe nelawenawa kiyala nemei. Mahinda hamuduruwo kiwwe suraganan athe innawa wage hithanna kiyala misak, suraganan wifela karaganna labenawa kiyala nemei.

  • @gaminikokawalage7124
    @gaminikokawalage7124 หลายเดือนก่อน +3

    දවසක් උනත් එතුමා කතාකරනවා අහන් ඉන්න පුළුවන්. දීර්ගායු වේවා.

  • @honeybear5222
    @honeybear5222 หลายเดือนก่อน +1

    අනේ ඒ ගෙදර ගැන ලියලා තියන කවියෙlyrics බලාගන්නවත් විදිහක් නැද්ද.ඒක හරි ලස්සනයි.මට එවැනි අත්දැකීමක් නැති වුනත් හදවතට දැනෙන ලස්සන පද. රසිකයෙක් විදිහට ඒක අසන්නට නොලැබීම අවාසනාවක් විදිහට දැනෙනවා.

  • @chathurangasenavirathna2885
    @chathurangasenavirathna2885 หลายเดือนก่อน +2

    ආදරනීය රත්න ශ්‍රී සර් ❤

  • @TheMuseOnline
    @TheMuseOnline 10 หลายเดือนก่อน +14

    වටිනාකම කියා නිමකළ නොහැකි සංවාදයක්! මෙවැනි සොඳුරු මිනිසෙකුගේ අදහස් සහ අතීත කතාව මෙලෙස සෑම කල්හිම ඇසීමට අන්තර්ජාලයේ සටහන් කරතැබීමට ගැමුණුට ස්තූතිය!

  • @s.sanjayaniroshan180
    @s.sanjayaniroshan180 9 หลายเดือนก่อน +7

    මේ අප්‍රමාණ මිනිසෙක් 🥰
    කෝල් එකක් ගත්තත් හරිම ආදරණීයව නිහතමනීව කතා කරනවා .
    සර් .. නිදුක් නිරෝගී වේවා !!

  • @NadeekaHerath-oi1nh
    @NadeekaHerath-oi1nh 2 หลายเดือนก่อน +3

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!!!

  • @MrJeewanMGamage
    @MrJeewanMGamage 10 หลายเดือนก่อน +11

    කටු පොකුර සිපගනිමි
    හෙටමලක් වනු පිණිස..
    සොඳුරු ඇඳුරිඳු..💐💐💐

  • @chathuranga7740
    @chathuranga7740 9 หลายเดือนก่อน +3

    මේ වැඩසටහනේ සමහර තැන්වලදී මමවත් දන්නැතිව මට අැඩුනා මමවත් දන්නෑ එ් අැයි කියලා ... රත්න ශී සර් තමයි මගේ කවි ලෝකේ වීරයා😢😓 ❤

  • @ravindush_94
    @ravindush_94 9 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤බොහොම ස්තූති. වටිනා වැඩසටහනක්

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 10 หลายเดือนก่อน +16

    ඉකාම සංවෙිදී වැඩසටහක් වටිනා මනුෂ්‍යයෙක් දැනට අපට සිටින ඒ වගේම මෙි වගේ වැඩසටහක් ඉතාම වටිනවා

  • @nimeshasanjeewani6809
    @nimeshasanjeewani6809 9 หลายเดือนก่อน +2

    මෙතෙක් බලපු වැඩසටහන් ඔක්කොම මම බලා තියනවා.මෙක හරි ආදරණීය බවක් තියනවා..අපේ සැදැසමය ගතකරන විද්වතුන් එක්ක තවත් වැඩසටහන් කරන්න ගැමුණු අයියේ.එක හරි වටිනවා.❤🙏

  • @SuperUnawatuna
    @SuperUnawatuna 10 หลายเดือนก่อน +5

    විචිත්‍ර චරිත, මතක පද වලින් රසම වැඩ සටහන මේ වන තෙක් බලපු. ගැමුණු ඔබට ගොඩක් පින් 🙏

  • @kkdkoralage2790
    @kkdkoralage2790 9 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි.දැකීමත් සතුටක්.රටක් වටින මිනිසුන් මේ.
    අපි ගොඩක් ගරු කරන ගරු බුහුමන් ලැබිය යුතු මහත්මයෙක්.මෙතුමාගේ අලුත් නිර්මාණ කෝ.අපේ බෞද්ධ කළාකරුවන් බොහෝ දෙනෙක් නැති වෙලා, ඉන්න අය නිහඩවම ඉන්නව.ක්‍රිස්තියානි උදවිය තමයි රගන්නේ.මෙලෝ රහක් නැහැ.දැන් ඇමරිකානු ශෛලිය යන්නෙ.ලංකාවෙ අපිට ඒව හරියනවද.පල්ලියෙ ගයන ඔපෙරා.ඔළුව කැක්කුමයි.

  • @sundrasundra1287
    @sundrasundra1287 10 หลายเดือนก่อน +8

    හරිම සුන්දර කතාබහක් ආසාවෙන් බැලුවේ, දීර්ඝායු වේවා 🙏❤

    • @MathakaPada
      @MathakaPada  10 หลายเดือนก่อน

      මතක පද TH-cam Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා.

  • @kalaniadhikari162
    @kalaniadhikari162 หลายเดือนก่อน +1

    මේ තරම් නිහතමනී මනුෂ්‍යත්වක්❤

  • @ajithpriyantha7078
    @ajithpriyantha7078 หลายเดือนก่อน +1

    හදවතේ කවියානෙනි දීර්ගායුෂ ලැබේවා 🙏

  • @hasithamalinga6532
    @hasithamalinga6532 9 หลายเดือนก่อน

    Thanks for aiye.
    Good luck..
    Kattiyama parissamen
    Weda krnna....
    Budusarani......
    🤗❤🇱🇰❤🤗.......

  • @avanthibasnaygfuhy8uyya6ke90
    @avanthibasnaygfuhy8uyya6ke90 19 วันที่ผ่านมา

    His childhood was not a memorable time but he was fortunate to be educated had a very good life...his educational opportunities made him not only good citizens but also outstanding song writer...we are fortunate to have people like him...i missed his recent visit to Melbourne...wishing him a long life....

  • @nirmalnalakakothalawala6380
    @nirmalnalakakothalawala6380 5 หลายเดือนก่อน +2

    දීඝායූ වේවා!!! නොසිදෙන කවි උල්පතේ හිම්කරුවාණනි...

  • @Rookanthafdo
    @Rookanthafdo 10 หลายเดือนก่อน +8

    සොදුරු මිනිසුන් some kind of a doctors who heels the heart problems . මේ වගේ අයව අගයන්න ඕනේ. අර කැරි ප්‍රේමදාසය මැරුවෙත් මේ වගේ අගය නොකල හැකි දියමන්තී.

  • @kusummdagoda1329
    @kusummdagoda1329 9 หลายเดือนก่อน +2

    මම ගොඩක්ම ආදරය කරන චරිතයක් මෙතුමාගේ හැම වැඩසටහනක්ම බලනවා ගොඩක් ආසාවෙන් ඔබතුමාට නිදුක් නීරෝගී සුවය දීර්ගායුශ පතනවා

  • @shakshikulaka5748
    @shakshikulaka5748 10 หลายเดือนก่อน +8

    Wow, it finally happened. Great interview, thank you for making it happen!

  • @gamunu2420
    @gamunu2420 10 หลายเดือนก่อน +6

    ගිලගත් අතීතය රස කළ මට මතක පද
    විඳගත්තෙමි එදාමෙන් මම ඔබ සමඟ අද
    කොටුවේ ගෙදර ඇති මතකය සුවඳ බැඳ
    නව ගීයකින් අප හද බැඳ තබන වද

    • @MathakaPada
      @MathakaPada  10 หลายเดือนก่อน

      මතක පද TH-cam Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා.

  • @nihalwijemanna9236
    @nihalwijemanna9236 หลายเดือนก่อน +1

    Oba thumata deergausa wewa, niduk nirogee suwa oba thumata mama kamathima mahathmayek.

  • @rohanwijayawickrema7817
    @rohanwijayawickrema7817 10 หลายเดือนก่อน +1

    Harima rasawath . ❤❤❤❤

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 10 หลายเดือนก่อน +3

    ගොඩාක් ස්තුතියි .ඉතා වටිනා වැඩසටහනක්

  • @doreenjayasooriya2076
    @doreenjayasooriya2076 10 หลายเดือนก่อน +3

    Thank you so much for this amazing interview.

    • @MathakaPada
      @MathakaPada  10 หลายเดือนก่อน

      "මතක පද" අලුත් Video එකක් දාපු ගමන් ඉක්මනින්ම දැනගන්න අපිව Subscribe කරලා Bell Icon එක Click කරන්න.

  • @searchbandu22
    @searchbandu22 9 หลายเดือนก่อน

    Theruwan saranai. Deerghayu wewaa obathumata. 💐

  • @madhawahareendraperera567
    @madhawahareendraperera567 10 หลายเดือนก่อน +1

    Waiting to continue...

  • @chandimalsanjeewayou7737
    @chandimalsanjeewayou7737 2 หลายเดือนก่อน

    තෙරුවණ් සරණයි ඔබ තුමාට.. දීර්ඝායු වේවා!

  • @dulankaranasiri4433
    @dulankaranasiri4433 9 หลายเดือนก่อน +1

    Great work...💐

  • @nonameman062
    @nonameman062 10 หลายเดือนก่อน +1

    මන් ගොඩක් ආස මේ ඔයාගේ නිවුන ගතියට😊❤😊

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 10 หลายเดือนก่อน +5

    හීනයක් ඔබතුමාව දැහින් දැක බලා ගන්න... යම් දවසක පුළුවන් කමක් ලැබුනොත් එහි වටිනාකම මිල කල නොහැකියි.. දීර්ගායුෂ පතමී ඔබ තුමාට ❤️❤️❤️❤️

  • @dharmapriya9165
    @dharmapriya9165 หลายเดือนก่อน +1

    නියමයි හිතටදැනුන සැහැල්ලු බව කියල වැඩක්නෑ.

  • @KamalIndikaShan
    @KamalIndikaShan 10 หลายเดือนก่อน +3

    ස්තුතියි! ගැමා.....මරු....පට්ටම ආස චරිතයක්.

  • @user-bg5rf6zf8v
    @user-bg5rf6zf8v 9 หลายเดือนก่อน +1

    Ape rate jathika sampathak.agayanna, surakinna onima sampathaki. Budusaranai sirta.

  • @shanthajayamaha7327
    @shanthajayamaha7327 10 หลายเดือนก่อน +1

    Respect Sir 💗GOD bless you Sir 🙏❤️

  • @moviescliperz6557
    @moviescliperz6557 2 หลายเดือนก่อน +2

    24:20 මහාචාර්ය සරත්චන්ද්‍ර මහතාට ඒ වැඩේ කරේ ප්‍රේමදාස.
    එවකට පැවති පීඩිත ආණ්ඩුවට ඒ මහතා සාහිත්‍යයෙන් බලපෑම් කර නිසා.
    51:05
    ❤️❤️

  • @wimalnanayakkara524
    @wimalnanayakkara524 3 หลายเดือนก่อน

    rathna sri api obata adarei.

  • @danushkasandaruwan5281
    @danushkasandaruwan5281 3 หลายเดือนก่อน +2

    ඒ සින්දුව කවුරුහරි කියනෝනම් ❤

  • @chandanawijetunga4142
    @chandanawijetunga4142 3 หลายเดือนก่อน +1

    If the past is Mahagama Sekara the present is Rathna Sri

  • @Yes99125
    @Yes99125 3 หลายเดือนก่อน +1

    Amazing program ❤

  • @pushpaamarasingha3174
    @pushpaamarasingha3174 10 หลายเดือนก่อน +1

    Nice to hear

  • @R_icky.19
    @R_icky.19 10 หลายเดือนก่อน +12

    මැරෙන්න කලින් කස්සා එක්ක programme එකක් දැම්මොත් ඇති 😑😒

  • @smartdancingroom5830
    @smartdancingroom5830 2 หลายเดือนก่อน

    ලස්සන කවි❤

  • @AmaSen22
    @AmaSen22 10 หลายเดือนก่อน +12

    මෙතුමාගේ එක් අපේක්ෂාව ක් වූ ෂේක්ස්පියර් විලේජ් පෙන්වීමට ලැබීම මා ලද භාග්‍යයක් සේ සලකමි. එතුමාගේ නිවසත් එසේ වෙතැයි සිතුවෙමි. එහෙත්

  • @jayathilakark6403
    @jayathilakark6403 10 หลายเดือนก่อน +8

    රට ජාතියට ආදරය කරන කලාකරුවෙකු හැටියට මව්බිමේ නූතන යුගයේ සුජාත පුත්‍ර රත්න ශ්‍රී නාමයට අපේ ගෞරවය පුද කරමු
    දශක කිහිපයක් පුරාවට අපිව රවටා උපන් දේශය විනාශ මුඛයට ඇද දමා ඇති මේ මොහොතේ රට බේරා ගැනීමේ උදාර කලාකරුවෙකු ලෙස ජාතික ජන බලවේගය හා අත්වැල් බැඳ ගැනීම වෙනුවෙන් සමස්ත ජාතියේම ප්‍රණාමය ඔබතුමන්ට පුද කරමු

    • @MathakaPada
      @MathakaPada  10 หลายเดือนก่อน

      "මතක පද" අලුත් Video එකක් දාපු ගමන් ඉක්මනින්ම දැනගන්න අපිව Subscribe කරලා Bell Icon එක Click කරන්න.

  • @SubashiniLokuge-qb2zd
    @SubashiniLokuge-qb2zd 10 หลายเดือนก่อน

    Hari dukai
    Obatuma ta Theruwan sarani🙏🙏🙏

  • @lahiruindrananda873
    @lahiruindrananda873 10 หลายเดือนก่อน +5

    ❤️❤️❤️ආස චරිතයක් ඔබතුමා 😊

  • @maithreeprasanna3143
    @maithreeprasanna3143 10 หลายเดือนก่อน +1

    Next please 🙏🏼🙏🏼❤️❤️❤️

  • @dimuthuranasinghe9207
    @dimuthuranasinghe9207 10 หลายเดือนก่อน

    Legendary ❤❤❤❤

  • @shantharanasinghe6387
    @shantharanasinghe6387 9 หลายเดือนก่อน

    ඔබ තුමාට ජය.

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 10 หลายเดือนก่อน +5

    A great charactor ..... Ratna Sri....

  • @niwanmagapadamu9030
    @niwanmagapadamu9030 3 หลายเดือนก่อน +4

    මේ ළඟ තිබෙන කබඩ් හැඋුවේ මමයි දැන් සතුටුයි

    • @23mickey23
      @23mickey23 2 หลายเดือนก่อน

      මෙයින් කබඩ් එකක් ගහන්න කීයක් ගන්නවද?

  • @sayuru6430
    @sayuru6430 10 หลายเดือนก่อน

    Ane intro ekata ara kalin wagema thiyannakoo parana photos bgm ekath ekka pennanakota amuthuma feeling ekk enawa please ❤❤❤😢

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 10 หลายเดือนก่อน +9

    legendary lyrist❣

  • @sandaruwanrajapaksha4318
    @sandaruwanrajapaksha4318 10 หลายเดือนก่อน +1

    kamathima aadaraniya manussayak rathnasri sir dirgauu wewa obata ❤🙏
    lassana wadak gamunu aiye obatath thutii mathaka pada lassana program ekak hamadama balana

  • @user-mn1uf2og6i
    @user-mn1uf2og6i 3 หลายเดือนก่อน

    Ratnatsri sir oyage song Eka sanjeew lonliyas ta denna e ahimi weema denenna gayai ohu mulu loketama ❤

  • @mm45466
    @mm45466 10 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @mm45466
    @mm45466 10 หลายเดือนก่อน

    Thanks Gamunu ❤

  • @ridmapraveen3058
    @ridmapraveen3058 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @virajithlankeshwara512
    @virajithlankeshwara512 9 หลายเดือนก่อน

    Legend 🥺❤️

  • @dayawathiatthanayaka4355
    @dayawathiatthanayaka4355 2 หลายเดือนก่อน

    අගනා රත්නයකි ඔබ ...🎉🎉🎉

  • @nilukasandaruwan3655
    @nilukasandaruwan3655 9 หลายเดือนก่อน

    මෙතන ඉදන් කොටස් දහයක්වත් තියෙනවා නම්....🌹❤️

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 9 หลายเดือนก่อน +1

    Harime watinewa mei wadasatahane.mameth harime kamathi "maviyek" metuma. Sir. Obetumate niduk neerogee suwaya labewa..!!!
    Bohome stuthi Gamunu mathmaya.

  • @user-hl5nx9wm5o
    @user-hl5nx9wm5o 9 หลายเดือนก่อน

    ආදරේම කවියා❤

  • @MatheeshaMihisara
    @MatheeshaMihisara 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤Ratnauak tama❤❤❤❤❤❤Adarei

  • @elsynannetti9449
    @elsynannetti9449 9 หลายเดือนก่อน

    Theruwansaranai, deergausha oba thumata