ඉරාජ් නිසා මම හිට් උනා - D. B. Gangodathenna සමග මතක පද (Mathaka Pada) | Gemunu Jayantha Wanninayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • ඉරාජ් නිසා මම හිට් උනා - D. B. Gangodathenna සමග මතක පද (Mathaka Pada) | Gemunu Jayantha Wanninayake
    Stay Connected & Subscribe to Keep in Touch for More Updates
    👉 bit.ly/Subscri...
    Mathaka Pada Jingle: band.link/Math...
    Follow Me on Other Social Media;
    Facebook: / mathakapada
    TikTok: / mathakapada
    Instagram: / mathakapada
    #mathakapada #gangodathenna #gemunu
    #wanninayake #actor

ความคิดเห็น • 386

  • @MathakaPada
    @MathakaPada  10 หลายเดือนก่อน +88

    TH-cam Channel එක Subscribe කරන්න වගේම ඔබගේ වටිනා අදහස්, විවේචන, ගුණදොස් පහතින් Comment කරන්න අමතක කරන්න එපා ❤

    • @REDROSS100k
      @REDROSS100k 9 หลายเดือนก่อน +2

      ලස්සනයි නියම රංගන ශිල්පියකු තමයි මොහු

  • @sasithaamrathunga6292
    @sasithaamrathunga6292 10 หลายเดือนก่อน +295

    මං හිතන්නේ මේ මනුස්සයාට ඔයා සම්මානයක් දුන්නා ගැමුණු කවදාවත් සම්මාන නොලැබුනු විශිෂ්ටයෙක්, දීර්ගායු වේවා ❤

    • @prasadmadhurangakarunanaya8771
      @prasadmadhurangakarunanaya8771 10 หลายเดือนก่อน +2

      💕💎💎💎💕

    • @Thiwanka.k
      @Thiwanka.k 10 หลายเดือนก่อน +2

      100% එකඟයි

    • @r.rodrigo1150
      @r.rodrigo1150 9 หลายเดือนก่อน +5

      අපෙ රටෙ සම්මාන දෙන්නෙත් අල්ලස් වලට සම්මාන නැති උනාට අපි දන්නවනේ දක්ෂයෝ කව්ද කියල

    • @lakmalfernando752
      @lakmalfernando752 9 หลายเดือนก่อน

      Daksayo

    • @kumaracool969
      @kumaracool969 9 หลายเดือนก่อน +2

      සම්මාන නොදුන්නට අපි ඇත්තටම දන්නව සම්මාන කාටද දෙන්න ඕන කියල . අපි තමා ප්‍රේක්ෂකයන් රසිකයන්

  • @akalankawickramasinghe7923
    @akalankawickramasinghe7923 10 หลายเดือนก่อน +93

    අමු සිංදුවේ බාටා දෙකට වඩා මේ බාටා දෙක අමුයි කියලා හිතෙන්නේ නැද්ද ❤

    • @nimsarafernando1578
      @nimsarafernando1578 9 หลายเดือนก่อน +1

      Hama reddama campare karanna epa.hama akama aka wage na

    • @thilandayarathna9754
      @thilandayarathna9754 9 หลายเดือนก่อน

      ​@@nimsarafernando1578sirawtm..gon pakek meka

  • @sajithsri08
    @sajithsri08 10 หลายเดือนก่อน +137

    D. B ගංගොඩතැන්න මහත්තයගෙ හොඳම රඟපෑම තිබුණෙ යකඩ පිහාටු චිත්‍රපටයේ. ♥️

    • @charakalahiru2705
      @charakalahiru2705 10 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

    • @jayaweera9360
      @jayaweera9360 10 หลายเดือนก่อน +3

      චිත්‍රපටි වල සීන්ස් මොනවා හරි පෙන්නන්න පුළුවන් නම් තවත් හොදයි

    • @manushikothalawala1759
      @manushikothalawala1759 10 หลายเดือนก่อน +3

      Boralupara

    • @rukshanb
      @rukshanb 9 หลายเดือนก่อน +4

      ධර්මසේන පතිරාජ මහත්මයාගේ ඇල්ල ළඟ වලව්ව ටෙලි නාට්‍යයේ අප්පෝ ගේ පැවිදි සහෝදරයාගේ චරිතය ඉතා සුළු චරිතයක් වුනත් මෙතුමා විසින් ඉතාමත් තාත්විකව රඟ දැක්වූ තවත් එක චරිතයක්.

    • @dilshan296
      @dilshan296 9 หลายเดือนก่อน

      ekee echara lokuwat thibbe na eke thibbe ranjange sex seen tika nee

  • @kavindudilshan046
    @kavindudilshan046 10 หลายเดือนก่อน +109

    සම්මාන නැති උනාට හදවතේ ඉන්න නොමැරෙන චරිතයක්❤

  • @kasunwanninayake3110
    @kasunwanninayake3110 10 หลายเดือนก่อน +107

    නිතර පේන්න නැති උනාට දක්ෂයෙක්, මන් හිතන්නේ මෙතුමාගේ පළවෙනි interview එක වෙන්න ඇති ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.

  • @142samantha
    @142samantha 3 หลายเดือนก่อน +2

    මම මගෙ ජිවිතෙ ප්‍රථම වතාවට මෙතුමාගේ වැඩසටහනක් බලන්නෙ ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත ඡිවිතයක් ලැබේවා

  • @sahan9250
    @sahan9250 10 หลายเดือนก่อน +95

    අපේ අසල්වැසියා..
    හරිම හොද නිහතාමනි මනුස්සයෙක්♥️
    ගොඩක් ස්තූතියි මෙතුමාව ඇගයීමට ලක්කලාට💞

    • @capt-Madhawa
      @capt-Madhawa 9 หลายเดือนก่อน +2

      අංගොඩද?

    • @DonPriyankara
      @DonPriyankara 9 หลายเดือนก่อน +2

      කොහෙද ඉන්නේ මෙතුමා

    • @sahan9250
      @sahan9250 9 หลายเดือนก่อน +1

      @@capt-Madhawa කෑදරාගම

    • @sahan9250
      @sahan9250 9 หลายเดือนก่อน +1

      @@DonPriyankara මාවනැල්ලේ

    • @tharindukumara1109
      @tharindukumara1109 9 หลายเดือนก่อน

      @@sahan9250 adoo mawanelle da , mama gampola kauruth dan ne bn meya mawanelle kiyala, මෙතුමා මගෙ ඉස්කෝලෙ කියල මේකෙන් දැන ගත්තේ , ඉස්කෝලෙන්වත් කිසිම සැලකිල්ලක් නෑ

  • @arunaaruna6675
    @arunaaruna6675 10 หลายเดือนก่อน +39

    මෙතුමන් අපේ ශ්‍රේෂ්ඨ රංගධරයක්.ගනේගොඩ මැතිදුනි ඔබට අපි හදවතින්ම ආදරෙයි .🙏🎉️💐🎉️💐🎉️❤️🎉️💐💐

  • @samiththaraka5189
    @samiththaraka5189 9 หลายเดือนก่อน +5

    මෙතුමා රගන පුංචි කොටසකින් උනත් එය නරඔන අපේ සිතට හාස්‍යජනක සතුටක් ලබාදෙනවා. ආදරණීය කලාකරුවෙක්.❤❤නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා. මොන සම්මාන නැතත් රටේම ජනතා සම්මානය මෙතුමාට ලැබෙනවා.

  • @chathurangaedirisinghe
    @chathurangaedirisinghe 10 หลายเดือนก่อน +29

    පට්ට අහිංසකයි ඒ මනුස්සයා💜

  • @iamknoxpresley
    @iamknoxpresley 10 หลายเดือนก่อน +58

    ගැමුණු අයියට ස්තුතියි මේ වැනි ප්‍රවීණයෙකුට දුන්න නිදහස් අවස්ථාවට❤

  • @suranggamini4016
    @suranggamini4016 10 หลายเดือนก่อน +45

    ඇත්තටම වටින මිනිස්සු මේ වගේ අතුරු චරිත රඟපාන නළුවන් ව ගොඩක් අයට පේන්නෙ නැහැ. වටිනා කමක් ලැබිය යුතු මිනිස්සු . බොහොම ස්තූතියි.

  • @kasungd
    @kasungd 9 หลายเดือนก่อน +24

    මේ වැනි ප්‍රවීණයෙකුට අවස්ථාවක් දීම ඔබට ගොඩක් ස්තුති 🙏 ප්‍රවීනයණනි ඔබට දීර්ඝායුශ ලැබේවා 🙏

  • @kanthi1038
    @kanthi1038 9 หลายเดือนก่อน +13

    කලාකරුවාණනි , ඔබතුමාට තවත් නිරෝගී දීර්ඝායුෂයක් වේවා ! 🙏❤🙏

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 9 หลายเดือนก่อน +12

    හැමදාම දැක්කෙ වයසක නඵවෙක් විදිහට .වයස ගිහින් ඉවර වෙන්නෙ නෑ ඔහු නැවතිලා.අපි වයසට යනවා දක්ෂයෙක්

    • @Python7-e4f
      @Python7-e4f 9 หลายเดือนก่อน

      එකම පෙනුම ඒ කාලෙ ඉදන් ම

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 9 หลายเดือนก่อน

      @@Python7-e4f ඔව්

  • @virajsmix
    @virajsmix 9 หลายเดือนก่อน +10

    මෙන්න මේ වගේ ප්‍රවීණ අය තමා ගේන්න ඕනේ.හරි අපූරු මිනිස්සු ❤ වැඩසටහනත් හරි පිළිවෙළයි 🔥

  • @How_sanaseetheworld
    @How_sanaseetheworld 10 หลายเดือนก่อน +43

    ධර්මරාජයට ඔබතුමන් අභිමානයක්❤ බොහෝම ස්තූතියි ගැමුණු මහත්මයට මේ වගේ වටිනා කලාකරුවන්ට අගයක් එකතු කරනවාට.

    • @tharindukumara1109
      @tharindukumara1109 9 หลายเดือนก่อน

      කවුරුත් දන්නෑ මෙතුමා මාවනැල්ලෙ කියල ,අපේ ඉස්කෝලේ කියලවත් කවුරුත් දන්නෑ

  • @biologykasunwickramasinghe
    @biologykasunwickramasinghe 9 หลายเดือนก่อน +9

    ඔබතුමා නිසා එක පාරක් හරි අපි හිනාවෙලා තියෙනවා.❤ ඔබතුමාට නිදුක් නීරෝගීභාවය ලැබේවා..!

  • @deepashikakariyawasam7983
    @deepashikakariyawasam7983 10 หลายเดือนก่อน +44

    හැම පුද්ගල චරිතයකම ආවරණය වන පරිදි කරගෙන යන මෙම වැඩසටහන විශිෂ්ටයි.❤

  • @kalhara264
    @kalhara264 9 หลายเดือนก่อน +9

    දැන් කාලේ හරියකට රග පා ගන්නවත් බැරි එවුන්ට ඉහේ කෙස් ගාණට සම්මාන denwa. ඒත් මේ වගේ අයට මොන සම්මානද ඉතිං

  • @srimal__456
    @srimal__456 9 หลายเดือนก่อน +6

    කවදාවත් සම්මාන උලෙළක දැකලා නැති Tv program එහෙක දැකලා නැති ඇගයීම් ගුණ වැයුම් නැති,ඒත් සුපිරිම නළුවෙක් ❤️‍🩹

  • @bcs2760
    @bcs2760 10 หลายเดือนก่อน +19

    මගෙත් පාසල ධර්මරාජ.. ආඩම්බරයක්.. නිදුක් නිරෝගීව දීර්ඝායුශ ලැබේවා ඔබතුමන්ට 🙏

  • @wijesenamatharaarachchi824
    @wijesenamatharaarachchi824 3 หลายเดือนก่อน +1

    ඔබතුමාගෙ රංගන බලන බොහෝ දෙනෙකුගේ හදවත් තුලින් සැමදා සමිමාන ලැබෙනව
    ඔබතුමාට බුදු සරණයි

  • @chamarabatuwanthudawa3496
    @chamarabatuwanthudawa3496 10 หลายเดือนก่อน +14

    වාසනාවන්ත මිනිසුන් .ජයවේවා ජයවේවා ධීර්ග ආයුශ.

  • @milindalakshan6883
    @milindalakshan6883 9 หลายเดือนก่อน +2

    ඇත්තටම මැරෙන්න කලින් මේ මනුස්සයා එක්ක මේ වගේ වැඩසටහනක් කරපු එක මාර වටිනවා අයියා.ඇගයීමක් නැති මාර දක්ශයෙක් ❤

  • @Rush956
    @Rush956 9 หลายเดือนก่อน +5

    මිස්ට ඉබ්බො කනවා වගේ..😁❤️ තාම වන්ෂොට් එකේ වගේමයි.දීර්ඝායුෂ ලැබේවා.

  • @yasi_001
    @yasi_001 10 หลายเดือนก่อน +5

    එදත් එහෙමයි, අදත් එහෙමයි තාම වෙනස් වෙලා නෑ (හොල්මන් සීයා) 😍

  • @TJ-ki9uu
    @TJ-ki9uu 10 หลายเดือนก่อน +19

    ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනව.තවදුරටත් රංගන කටයුතුවල යෙදීමට ශක්තිය ලැබේවා !! ඔබතුමා විශිෂ්ට රංගන ශිල්පියෙකි.❤️💐

  • @user-ic7ye2hf6k
    @user-ic7ye2hf6k 9 หลายเดือนก่อน +2

    සම්මාන ලැබිය යුතු ආදරේ හිතෙන ලස්සන මනුස්සයෙක්...........❤❤❤❤
    මෙතුමා ඇත්තෙන්ම පසුබිම් චරිත හැම එකක්ම ඉතා විසිශ්ට ලෙස කරන මෞස්සයෙක්

  • @dilharashaan2470
    @dilharashaan2470 10 หลายเดือนก่อน +3

    ගැමුනු අයියෙ ඔයා හරි ග්‍රේට් වැඩක් කලේ මේපාර. මං හරි ආසාවෙන් එක විනාඩියක්වත් ස්කිප් නොකර මුලු ඉන්ටවු එකම බැලුව. ගංගොඩ අංකල් ගැන මං හිතුවට වඩා ලොකු දෙයක් දැනගත්ත වගේම හරි සතුටක් ඇතිවුනා ඒ පුද්ගලය ඉන්න තත්වෙ දැක්කම.. හරිම ඌමනාවෙන් බලපු ඉන්ටවු එකක්. කිසිම ඇගයීමක් නොවුනු ස්ටාර් කෙනෙක්ව ගෙන්නල ඔයා කරපු වැඩේ හරිම ග්‍රේට්. ගැමුනු අයියට බොහොම ස්තූතියි හරි ලස්සනට අංකල්ගෙ මතකපද මතක් කලාට. මං හිතන්නෙ අංකලුත් ගොඩක් සතුටු උනා මේ පැය එකහමාර තුල.

  • @gnanamproductionnathiya
    @gnanamproductionnathiya 9 หลายเดือนก่อน +4

    සම්මාන නොලැබුනද ඔහුගේ සරල කමට ඔහුගේ නීරෝගි කමට වඩා සම්මානයක් නොමැත... දීර්ගායුශ ලැබේවා ❤

  • @Srimaster0011
    @Srimaster0011 10 หลายเดือนก่อน +13

    සුපිරිම ආස නලුවෙක්....දීර්ඝායුශ ඔබතුමාට😍😍😍

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 10 หลายเดือนก่อน +15

    "Wisdom always DOES NOT come with the grey hair" කියන කියමන මනාවට සමාජයට පැහැදිලි කරදුන් ගැමුණු ඔබට බොහොම ස්තූතියි.

  • @chathurikabashini1762
    @chathurikabashini1762 10 หลายเดือนก่อน +5

    ඇගයීම් නොලැබුණ කලාකරු වන් කොච්චර ඉන්නවද. ලංකාව මැරුණට පස්සේ තමයි අගයන්නෙ
    😢😢😢😢😢😢

  • @prabathjayawardana
    @prabathjayawardana 9 หลายเดือนก่อน +3

    ගුණ නොගැයූ සොදුරු මිනිසෙකුගෙ ආවර්ජනය, ඒ වගේම ඔහුට නොලැබුන තැන ඔහුට දුන්න එක ගැන ගොඩක් සතුටුයි......ඔයා ඒක කලා...ගොඩක් ස්තූතියි ඔයාට.......

  • @Bojith87
    @Bojith87 10 หลายเดือนก่อน +5

    හොද බුද්ධියක් තියෙන,හැමදේම ගැන යාවත්කාලීන වෙන ඔබතුමාට දීර්ඝායුෂ

  • @ROShAN-xr7yn
    @ROShAN-xr7yn 10 หลายเดือนก่อน +5

    සුපිරි විශිෂ්ට නළුවෙක්. මේකප්, බෙහෙත් කිසිම දෙයක් නැතුව එදා වගේම ලස්සනට ඉන්න නළුවෙක් ❤️❤️❤️

  • @wasanthamillawithanachchi4025
    @wasanthamillawithanachchi4025 10 หลายเดือนก่อน +6

    බොරලු පාර ..Teli drama එකේ හිටියා මතකයි... විශිෂ්ඨ රංගධරයෙක්..👍👍
    අපේ හදවතේ සම්මානය ඔබතුමාට...!.💐💐💐💐

  • @hiranmalinda3271
    @hiranmalinda3271 10 หลายเดือนก่อน +10

    මෙතුමත් එක්ක කරන පලවෙනි interview එක මන් හිතන්නේ ❤️💯👏දීර්ඝායු වේවා ඔබතුමන්ට 🖤

  • @user-gl3wk8yz9s
    @user-gl3wk8yz9s 10 หลายเดือนก่อน +4

    අඩේ මං හිතන් හිටියෙ මෙතුමා මියගිහින් කියලා. ඇයි පේන්ඩවත් නෑනෙ. දීර්ඝායුෂ ❤️💪

  • @pushpakumarapathirana4360
    @pushpakumarapathirana4360 9 หลายเดือนก่อน +1

    මේ විදියේ ගොඩක් අය ඉන්නවා පුලුවන්නම් ඒ අයත් ගේන්න .... ජයවේවා ❤

  • @hrmmax9841
    @hrmmax9841 10 หลายเดือนก่อน +5

    මේ වගේ චරිතත් අපිට ඉදිරියටත් ගේන්න

  • @adhiproduction
    @adhiproduction 9 หลายเดือนก่อน +10

    ❤️ ❤️ ❤️ ❤️ සම්මාන ලැබිය යුතුම අති දක්ෂයෝ ❤❤❤❤

  • @kumaracool969
    @kumaracool969 9 หลายเดือนก่อน +2

    80 වයසක් නෙමේ ඔබ තුමාට..

  • @ushithamadushan9559
    @ushithamadushan9559 10 หลายเดือนก่อน +5

    ගොඩක් film වල දැකලා තියෙනවා , එක tv progarame එකවත් දැකලා නෑ හැබැයි 😢

  • @devindasamankula8935
    @devindasamankula8935 10 หลายเดือนก่อน +3

    ඇගයිමක් නැති අපේ රටේ අති දක්ෂ කලාකරුවෙක් ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි.ලස්සන වැදගත් වැඩ සටහනක් ඔබ තුමාටත් ගොඩාක් පින්🙏🙏🙏

  • @iamknoxpresley
    @iamknoxpresley 10 หลายเดือนก่อน +11

    නියමයි නියමයි සුපිරි වැඩක් ගැමුණු අයියෙ...❤❤❤ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා අපේ ප්‍රවීණ කලාකරු ඩී බී ගංගොඩතැන්න මහත්මයට❤❤❤ වැඩිවැඩියෙන් සතුට ලැබේවා❤❤❤

  • @john_wick552
    @john_wick552 10 หลายเดือนก่อน +8

    ස්තූතියි ඔබට මෙතුවන්ව අපට සම්මුඛ කිරීම සම්බන්දයෙන්.. සුපිරිම චරිතයක් ♥ ♥ ♥

  • @hera-9719
    @hera-9719 9 หลายเดือนก่อน +1

    කලාකරුවාණෙනී, ඔබට නිදුක් නිරෝගී ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා......❤❤❤❤❤

  • @ayomijayaweera1370
    @ayomijayaweera1370 9 หลายเดือนก่อน +4

    වයසට යන්නේ නැති කෙනෙක් දැක්ක දවසේ ඉඳලා මේ වගේ.
    දක්ෂ නළුවෙක්..

  • @anjaleemanesha4586
    @anjaleemanesha4586 10 หลายเดือนก่อน +6

    එතුමාට නිදුක් නිරෝගි දීර්ඝායුශ ලැබේවා ❤

  • @sathilaranatunge
    @sathilaranatunge 10 หลายเดือนก่อน +8

    Once a Rajan always a Rajan🇱🇻

  • @SupunChamara-xu9pf
    @SupunChamara-xu9pf 10 หลายเดือนก่อน +1

    කොඨාසයක් එකතු වේලා දේන සම්මානයකට වඩා. මේ නලුවා නරඹන්නන්ගේ හදවත් වල එකේන්ම.ඉන්න කේනේක්.😍 ඉට වඩා සම්මානයක් මම නම්.හිතන්නේ නෑ වටියි කියල.ඔහුට එක එකේන්ම මිනිස්සුන්ගේ හදවත් තුල.ඉන්නවා..සම්මාන ලැබුනු ගොඩක් නලු නිලියන්ට මොවුන් සමග හැරේන්නවත් බැ... තවත් සුපිරි වැඩ කරන්න ශක්තිය ලැබේවා.😍😍😍

  • @kelum_music
    @kelum_music 10 หลายเดือนก่อน +7

    ගොඩක් ස්තුති ඔබතුමා මෙතුමව ගෙන්නුවට❤️

  • @iranthashiro6472
    @iranthashiro6472 10 หลายเดือนก่อน +6

    මතක පද.....හොදම එක.

    • @kusal1982
      @kusal1982 10 หลายเดือนก่อน +1

      අනිවා…

  • @shiranthachandimal9496
    @shiranthachandimal9496 9 หลายเดือนก่อน +1

    විශිශ්ටයෙක්...මිනිසුන්ගේ හදවත් වල පුරාවෘතයක්.. ඒක තමා ඉහලම සම්මානය. හැමදේම මුදලට යටවුනු මේ වගේ රටක විශිශ්ටයින්ට තැනක් නෑ. වචනයේ පරිසමාප්තියෙන්ම සුංදර මනුස්සයෙක්. ෆිල්ම් එකක් මුල් වතාවට බැලුවම ඒක දෙවනි වතාවටත් එතනින් එහාටත් බලන්නේ මමනම් මෙතුමාගේ විහිලු බලන්න විතරයි. දීර්ඝායුශ ලැබේවා විශිශ්ටයානෙනි ❤🙏

    • @emisekodikara6615
      @emisekodikara6615 9 หลายเดือนก่อน

      e kathawanana athtama athta. mamath godak film bluwe methuma inna nisamai. eyage vihilu harima tathwikai. sundara manussayek... hamadama adarei. me rate karumeta mewge watina missunta kisima agaimak na. jeewath wela inna kale nolabena prashansa malata passe mokatada. athtatama harima asadaranayta lak una kalakaruwek

  • @madawasilva5477
    @madawasilva5477 10 หลายเดือนก่อน +3

    බලපු ලස්සනම වැඩසටහනක්.ලොකු පොඩි හැම දෙනෙක්වම ප්‍රහසනයෙන් පිනවපු ජේශ්ට චරිතයක්.

  • @Princess_Tulip
    @Princess_Tulip 9 หลายเดือนก่อน +2

    ආසම නලුවෙක්🥺❤️...

  • @wasanthalakshman9314
    @wasanthalakshman9314 9 หลายเดือนก่อน +1

    Tv ප්‍රොගෑම් වලට හැමදාම එකම ගොබ්බ හිපියොන්ව රොටේන් කර කර ගේනව,ඇයි මේ වගේ කලාකරුවන්ව ගේන්නෙ නැත්තෙ,ස්තූතියි ඔබතුමාට මේ වැඩේට ❤

  • @user-pe6ox6sn8t
    @user-pe6ox6sn8t หลายเดือนก่อน

    අපේ පාසලේ ලොකු ආඩම්බරයක් ❤❤ ඔබතුමාට නිදුක් නිරෝගී සුවය .

  • @rosepearldesigns
    @rosepearldesigns 10 หลายเดือนก่อน +4

    දීර්ඝායූ වේවා ලස්සන කලාකරුවාණෙනි ❤🙏🙏🙏

  • @lokugamagechamika6581
    @lokugamagechamika6581 9 หลายเดือนก่อน +1

    සම්මාන නොලද සම්මානනීය...මිනිසෙක්.... ආදරෙයි මාමේ...❤❤❤❤ තවත් කල් ඉන්න ලබේවා...❤❤🎉

  • @nadeeshaanurada2430
    @nadeeshaanurada2430 9 หลายเดือนก่อน +1

    Legend ❤️. පොඩි කාලෙ ඉදන් ආස කෙනෙක්

  • @reshantissera3440
    @reshantissera3440 9 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනා සාකච්ඡාවක් මෙතුමාට දීර්ඝයුෂ ලැබේවා අයියේ ඔයාටත් සුබ පතනවා ජය වේවා ❤️❤️❤️

  • @kushanbandara3407
    @kushanbandara3407 9 หลายเดือนก่อน +2

    හාස්‍ය කලාවම එක්තරා හාස්‍යක් වූ කලෙක , හාස්‍ය කලාවෙන් ජනතාව අතරට පැමිනි කාලයේ වැලිතලාවට වැසී ගිය මෙවැනි චරිතාංග කලාකරුවන් ට ඔබ ලබා දුන් අවස්තාවම සම්මානයක්. ඔහු සංවාදයේ යෙදෙන වචනයක් පාසා අව්‍යාජයි . ඔහුගේ පාසල් කාලයේ මතකයන් ද රසවත් . මතක පද ජය !

  • @stateslanka6382
    @stateslanka6382 9 หลายเดือนก่อน +1

    අපිව හිනැස්සු නොමියෙන කලා කරුවෙක්❤❤

  • @DonPriyankara
    @DonPriyankara 9 หลายเดือนก่อน +1

    සම්මානයක් නොලැබුණු ප්‍රවීණ ජේස්ට විවිධාකාර රංගන පාසලක් වැනි රංගන ශේශ්ත්‍රේ සක්විති කෙනෙක් අපූරු කලාකරුවෙක් මේ වගේ ආභරණ ඔපදාන්න අපේ රටේ පාහර ජඩ සිනමා ශේශ්ත්‍රේ ගොඩක් ඊර්ෂ්‍යාකාර කුහක පිංපි හැතිකරේ ඉඩ දෙන්නේ නෑ නිදුක් නීරෝගී දීර්ඝායුස ලැබේවා දළදා සමිදු සරනයි අංකල් 🙏💖

  • @malithshalitha7945
    @malithshalitha7945 10 หลายเดือนก่อน +2

    හරි සුන්දර මනුස්සයෙක්.. දීර්ඝායුෂ ලැබේවා

  • @sameeramadushan7248
    @sameeramadushan7248 10 หลายเดือนก่อน +3

    දක්ෂ නලුවෙක් නියමයි ජය වෙවා..

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 9 หลายเดือนก่อน

    ඉස්සර ෆිල්ම් වල ඉන්නව කියන්නෙ අතල් තාම මෙ මනුස්සයා ජ්ව්තෙ ගැන සහ ක්‍රිකට් ගැන කියපු දෙවල් සහ ට්බ් කෙහෙල් ගමුව ගැන කියපුව සත්‍යායක් ක්‍රිකට් තෙරිම් කමිටුවෙත් හිටපු කෙනෙක් ❤

  • @themoralshow902
    @themoralshow902 9 หลายเดือนก่อน +1

    මේ නළුවා දැක්ක දවසේ ඉඳන් මේ පෙනුමමයි ❤

  • @premakasthuri7068
    @premakasthuri7068 9 หลายเดือนก่อน +1

    *D.B.ගංගොඩතැන්න* මහත්තය, ඔබතුමාගේ සිනානැගෙන රඟපෑම් එමටයි...
    මා වඩාත්ම කැමති කුල්ලෙන් පොලා පොලා ගීතයේ රැඟුමයි, ඉතාම ලස්සනයිනෙ🎉❤ හොදටම හිනා යනව අර මැණිකෙ එනකොට කෙල්ලගෙ පිටිපස්සෙ හැංගිච්ච හැටි දැකල.
    😊😊😊😊😊😊😊😊

  • @iamknoxpresley
    @iamknoxpresley 10 หลายเดือนก่อน +7

    දකිනකොට මාර සතුටුයි❤❤❤

  • @manachethana5272
    @manachethana5272 10 หลายเดือนก่อน +3

    දීර්ඝායුෂ ලැබේවා.....සුන්දර මිනිස්සු අපිව සතුටින් තියන්න මහන්සි වුන.....❤❤❤

  • @ThanujaDisanayake-py5qf
    @ThanujaDisanayake-py5qf 10 หลายเดือนก่อน +3

    සුපිරි...ආදරේයි ගැමුණු අයියේ

  • @Tharindu_lakmal_lucky
    @Tharindu_lakmal_lucky 10 หลายเดือนก่อน +3

    ආදරේ කරන කලාකරුවෙකු ❤❤ දීර්ගායු වේවා

  • @shawe1010
    @shawe1010 10 หลายเดือนก่อน +4

    For me he is one of the unique, without equal ,unparalleled actor in Sri Lanka !❤

  • @purni9266
    @purni9266 8 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් බැලුවා ... ස්තූතියි එතුමාව සම්බන්ධ කරගත්තට..❤

  • @asithasampath6579
    @asithasampath6579 9 หลายเดือนก่อน +2

    ලාංකේය ප්‍රහසන කලාවේ, ඔටුණු නොපලන් රජෙක් ❤

  • @wimu804
    @wimu804 10 หลายเดือนก่อน +3

    ගැමුණු අයියෙ තැන්ක්යු මේ කරපු වැඩේට ❤

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 9 หลายเดือนก่อน +1

    නිහඬ කලාකරුවෝ මේවගේ ගොඩක් ඉන්නවා ලංකාවේ

  • @AvishkaNimesh-nw2bq
    @AvishkaNimesh-nw2bq 9 หลายเดือนก่อน +1

    වයස/23
    පොන් එක ගත්තේ 2019 අද තමයි TH-cam පලවෙනි commentඑ එක ❤️

  • @Asanka468
    @Asanka468 9 หลายเดือนก่อน +1

    අපේ ගමේ ගංගොඩ මාමා...... චිරන් ජයතු වේවා !

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 9 หลายเดือนก่อน

    බුදුසරණයි අන්කල් මතකද පද වැඩසටහන මෙහෙයවපු කෙනටත් ගොඩක් ස්තුතියි මෙ වගෙ පැරනි කාලකරයන් නැවත සම්ජයට පෙන්වන එක එ අතිත මතකයන් ට්කක් හරි සමජයට දැනුවත් කිරම හරහ❤

  • @nipunidewmini9772
    @nipunidewmini9772 10 หลายเดือนก่อน +1

    Nice mama 80 Grath 👍👍👍👏👏👏👏💪💪💪💪💪

  • @tharindunuwangamage8688
    @tharindunuwangamage8688 8 หลายเดือนก่อน

    මම කැමතිම නලුවෙක්. ඔබ තුමාට දීර්ගායුශ වේවා💚🙏

  • @oneasiaworld4609
    @oneasiaworld4609 10 หลายเดือนก่อน +2

    Dharmaraja kollek vidiyata mama meka baluwa.. Thank you mathaka pada

  • @SARIsarannaSL
    @SARIsarannaSL 10 หลายเดือนก่อน +2

    දිර්ඝායු වේවා ඔබතුමාට.ඔබතුමා දැකිම සතුටක්💚💐

  • @Pako.ttuu_
    @Pako.ttuu_ 9 หลายเดือนก่อน +1

    තාමත් ඉස්සර වගේමයි , ආසම නලුවෙක්❤️

  • @dilshanproductions12
    @dilshanproductions12 10 หลายเดือนก่อน +7

    මෙන්න යකෝ ඉන්ටව් ඕන මිනිස්සු..☺☺☺

  • @chamiducheathana6206
    @chamiducheathana6206 9 หลายเดือนก่อน

    ඒ background music එකත් හරිම ලස්සනයි❤️

  • @tharusha_gayashan
    @tharusha_gayashan 10 หลายเดือนก่อน +2

    ආසම චරිතයක් තමයි ❤

  • @frady4580
    @frady4580 9 หลายเดือนก่อน +1

    ❤❤❤ ආදරෙයි බලාපොරොත්තුවෙ ඉදපු චරිතයක් ❤

  • @wasanthakasthuriarachchi2768
    @wasanthakasthuriarachchi2768 9 หลายเดือนก่อน +2

    ශලනි තාරකාල වෙනුවට මේ වගේ කෙනෙක් ක්‍රිකට් ප්‍රවර්ධනය සදහා ටුවර් එකකට එක්ක යන්න තිබුනනේ.

  • @DALEMYNAME
    @DALEMYNAME 10 หลายเดือนก่อน +4

    නියමයි ගැමුණු,.. ඇස නොපියා බලපු වැඩසටහනක් !

  • @user-ve9yp5ds4e
    @user-ve9yp5ds4e 9 หลายเดือนก่อน +1

    ❤❤❤🙏🙏🙏watinawa oyage adahas.

  • @Ranadeshkumar-cr8bv
    @Ranadeshkumar-cr8bv 9 หลายเดือนก่อน

    ආනේ අපේ ඩී බී මහත්තයා . නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා

  • @tharangawickramarathna8156
    @tharangawickramarathna8156 10 หลายเดือนก่อน +2

    Gangodathanna mahatha🙏🙏🙏🙏

  • @tharindukumara1109
    @tharindukumara1109 9 หลายเดือนก่อน

    මම ආසම නලුවා,legendary ❤🔥