මිතුරනි, ඉතිහාසයේ අභ්‍යයතම පරිච්ඡේදයට අපි මුහුණ දීලා | Dr. Rathna Sri Wijesinghe | 2022.12.17

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය - www.npp.lk/npp...
    අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශය කියවන්න - www.npp.lk/අර්...
    ඔබ JVP Srilanka TH-cam channel එක තවමත් Subscribe කර නැද්ද?
    ඔබට අත්‍යාවශ්‍ය Video මඟහැරීම වළක්වා ගැනීම සඳහා දැන්ම Subscribe කරන්න. Bell Icon එකත් Click කරන්න අමතක කරන්න එපා!
    අපේ Facebook Page එකත් Like කරන්න / jvpsrilanka
    #JVPSrilanka #JVP #JVPMedia

ความคิดเห็น • 235

  • @indikalakmal1003
    @indikalakmal1003 ปีที่แล้ว +79

    රත්න ශ්‍රී විජේසිංහ,...මේ රටේ මහා වටිනා සංස්කෘතික සම්පතක් ඔබ,..ස්තුතියි

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +81

    ඔබේ ආණ්ඩුවක මේ වගේ කලාකරුවන් කවදාවත් අමතක කරන්න එපා...ගාල්ලේ උපන් මහා පද රචකයාණනි ජාතියේ උත්තමාචාරය ...❤💐🙏

    • @rukshanvithanage3427
      @rukshanvithanage3427 ปีที่แล้ว +2

      ❤❤

    • @draculadracula7037
      @draculadracula7037 ปีที่แล้ว +1

      කලාකරුවන් නොවෙයි මුන්ට අම්මා තාත්තා ආගම බෞද්ධ සංස්කෘතිය සියල්ලම අමතකවනවා. මුන්ට ඉතිරි වෙන්නේ ලෙනින් පමණයි.

    • @kusumgunarathna8527
      @kusumgunarathna8527 ปีที่แล้ว +3

      @@draculadracula7037 namanokiyana le urabonna.uba ahinsakaenge le urabonna apa.parlimenthuwe enna horu tikage le urabeepan. Kalakanniya.

    • @draculadracula7037
      @draculadracula7037 ปีที่แล้ว

      @@kusumgunarathna8527 යකෝ උඹ ඉස්කෝලේ ගිය එකෙක්ද? මගේ නමෙයි පලකරන අදහසෙයි ඇති සම්බන්දෙ මොකක්ද? නම නියන්නේ මොකක්ද? මැට්ට. නම නොවෙයි මිනිහෝ පළකරපු අදහස විවේචනය කරපන් උගත් කමක් තිබෙනවා නම්.

    • @shamasujeewaniperera7128
      @shamasujeewaniperera7128 ปีที่แล้ว +1

      @@draculadracula7037 තොපි වගේ කාලකන්නි හින්ද තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ

  • @indikarajapakse1962
    @indikarajapakse1962 ปีที่แล้ว +39

    ඇස් වලට කඳුළු ආවා . අනාගතය හරිම පැහැදිලිය . ජාතික ජන බලවේගයට ජය වේවා . ආදරෙයි හැමෝටම .❤️❤️❤️👍👍👍

  • @chandimaweerarathna6211
    @chandimaweerarathna6211 ปีที่แล้ว +59

    අපේ රටට යහපත් අනාගතයක් උදාකර දීමට කටයුතු කරන ඔබ සැමට ගව්රව ප්‍රනාමය !🙏❤👍💪

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 ปีที่แล้ว +74

    බුද්දිමතුන්ගේ නවාතැන jvp 💝💝💝💝

  • @nandanalakmal4599
    @nandanalakmal4599 ปีที่แล้ว +61

    ආදරය කරන මිනිසුන් එකට එකතු වෙනවා දැක්කාම දැනෙන සතුට අපමණය .

  • @namalsirichandana2618
    @namalsirichandana2618 ปีที่แล้ว +55

    ආදරෙයි ඇදුරු තුමනි..❤️ ඔබ වැනි කලා සම්පත්.. ජතික ජනබලවේගය නියෝජනය කිරීම බොහොම පින්.. ❤️❤️❤️🔥🙏🙏🙏🙏

  • @thsanjeewa
    @thsanjeewa ปีที่แล้ว +28

    රට දිනවන සාමූහික ප්‍රයත්නය සහිත මහජන ව්‍යාපාරය ජාතික ජනබලවේගය ...!! මාතෘභූමියට ජයවේවා !!

  • @sunilbandaranayake4318
    @sunilbandaranayake4318 ปีที่แล้ว +23

    රට්ක් ආදරය කරන ආදරනීය කලාකරුවානනි ,මටත් සජීවීව ඔබේ වටිනා ,හැගීම්බර ආමන්ත්‍රණයට සවන් දීමට හැකිවුණා . මේ රටට ආදරය කරන මිනිසුන් අවදිවන හෝරාවයි.අපි අපේ මවුබිම ට නැවත ජීවය ලබා දෙමු.යලි කඩා නොවැටෙන ලෙසම කිසිදා..!!!ජයවේවා

  • @Ariyasena-yf2uj
    @Ariyasena-yf2uj หลายเดือนก่อน +10

    රත්න ශ්‍රි විජේසිංහයානනි ඔබට දිර්ඝ යු වේවා.

  • @nirupanirupa2188
    @nirupanirupa2188 ปีที่แล้ว +41

    මහා කිවිවරයාණෙනි ඔබ නිවැරදි තැන සිටගැනීම ගැන අපිට සතුටුයි

  • @gaminirupasinghe9679
    @gaminirupasinghe9679 ปีที่แล้ว +28

    හරිම ආඩම්බරයි රත්නත්ශ්‍රී මහා ග්‍රාන්ධර්වයාණෙනි.

  • @nanayakkarananayakkara1082
    @nanayakkarananayakkara1082 ปีที่แล้ว +17

    අනෙක් කලාකරුවන්ට ලොකූඌ..ඌ....ඌ.... ආදර්ශයක් . ජයවේවා JVP / JJB ඉදිරියට යමු .

  • @soisvejai8771
    @soisvejai8771 ปีที่แล้ว +12

    ඇත්තවශයෙන්ම කඳුලු පිරි දෙනෙතින් මෙතුමාගේ කතාව ඇසුවා වචනයක් පාසා ඇත්ත හදවත කකියනවා මේවා වහාම වෙනස්විය යුතුයි කියලා හදවතේ දෝංකාර දෙනවා ජාතික ජන බලවේගයට ඒ වෙනස කීරීමට ශක්තිය ලැබේවා අපි සියලු දෙනාම එකතුවී ඔවුන්ව ශක්තිමත් කරමු මාලිමාව ඉහලින්ම දිනවමු ජයවේවා🙏 ජනතාවනී මෙදානම් අපගේ වටිනා චන්ද එකක් වත් අපතේ නොයවමු මාලිමාවට කතිරේ ගසමු ජයවේවා npp🧭✖️👍

  • @user-mp1jb8vz2p
    @user-mp1jb8vz2p 8 หลายเดือนก่อน +6

    රත්නත්ස්‍රි මතිදුනි,,, ඔබතුමා හරිම වෙලාවේ හරිම දේ කරන කෙනෙක් ,, අපි ඔබ තුමාට ගොඩක් ගෞරව කරනවා ,,, ඔබ තුමා හොයන ඒ ලස්සන රට මාලිමාව ප්‍රමුඛ ,,,npp ය ගොඩ නගනවා ඒකාන්තය,, ඔලුව තියෙන හමෝට මාලිමාවට ,,❤❤❤❤❤❤❤❤

  • @upalidharmadasa3405
    @upalidharmadasa3405 ปีที่แล้ว +21

    සුපිපුණ මල් සුවඳ පැතිරෙන දිනක්
    ඒවි අනාගතේ
    සැණසෙන තුරු වදුලු හිනහෙන රටක්
    හැදේ අනාගතේ
    වැරදුන තැන් තිබුණා එමටයි තබාගනිමු
    හොඳට සිතේ
    හිම්වුන සෝසුසුම් නිමකොට රටම හදයි
    මොවුන් පුතේ

    • @donwinjesinhga7358
      @donwinjesinhga7358 ปีที่แล้ว +2

      😌😌😌😌😌

    • @donwinjesinhga7358
      @donwinjesinhga7358 ปีที่แล้ว +2

      ඔබ මගේ දෑස් කඳුළින් තෙත් කලා මහත්මයා.

  • @reetaswarna8754
    @reetaswarna8754 ปีที่แล้ว +27

    මේක විය යුතුයි සාහිත්‍යදරයානෙනි. තව ඔබ වැනි අය ඉදී බලා ගන්නට තැන සුදුසු වෙන. ඔවුන්වත් අපි බලාපොරොත්තුවෙන් පසු වෙමු. ජාතික ජන බල වේදිකාවා අප භාවිතා කරමු මේ මහා කරුමය ආපසු හරවන්නට.

  • @chandimalshirantha2772
    @chandimalshirantha2772 ปีที่แล้ว +16

    මේ ඇත්ත මේ යතාර්ථය ඔලු ගෙඩි වලට ගනිල්ල ආදරනීය මිනිසුනේ පෙල ගැසෙමු එකම බලාපොරොත්තුව ජාතික ජනබලවේගය වටා

  • @donpathirana7804
    @donpathirana7804 ปีที่แล้ว +16

    Wow! Thank you very much Sir!
    I am personally respect for your participation 🇱🇰🙏👏🤝👍🇬🇧

  • @ruwannissanka6734
    @ruwannissanka6734 ปีที่แล้ว +11

    සැබෑ කලාකරුවනි ඔබත් මේ ශ්‍රේෂ්ඨ කලා කරුවා මෙන් කශේරුකාවක් ඇති නම් මේ රටේ අනාගතය සුබවාදී දේශපාලන ස්ථාවරයක් සඳහා මේ වේදිකාවට ගොඩ වෙන්න 🙏♥️

  • @sheelaherath8504
    @sheelaherath8504 ปีที่แล้ว +12

    දේශපාලන වේදිකාවේ මම ඇසූ අර්ථාන්විතම ලස්සනම කතාවක්.සාහිත්‍යය වේදියණෙනි පෙර ගමන් යන ඔබ තුමන්ලා වැනි විද්වතුන් පසු පසින් එන්න අපි මග බලන් ඉන්නෙ නොනිමි ආශාවකින්

  • @nimu9175
    @nimu9175 18 วันที่ผ่านมา +2

    ඔබතුමා වන් විශිෂ්ඨ කලාකරුවන් මාලිමාවට ආශිර්වාදයක්මය උතුම් තෙරුවන් සරණයි සැමට ❤

  • @user-do6cu6qy5i
    @user-do6cu6qy5i 29 วันที่ผ่านมา +2

    රත්න ශ්‍රී මහත්මයා.ඔබතුමා ජීවිතයේ ගත් වටිනා.ම අවස්ථාව තමයි මාලිමාවේ සිටීම.අපේ පැතුම මාලිමාවයි.ජයවේවා..
    තෙරුවන්සරණයි

  • @niroshasandamai1835
    @niroshasandamai1835 ปีที่แล้ว +5

    සර් ඔයා ගීත වලින් වෙනත් පද්‍යවලින් කියන ලොක දර්ශනය තෙරුනවා අපිට ඒ මතින් අපි ලොකය දැක්කා.ඒත් සමාජෙට බහින්නෙතුව දර්ශනය තෙරුන් ගන්න රටක් නෙමෙයි මෙක.එතෙන්ට ඔබතුමා ආපු එක මතවාදෙ හන්ගන් වෙනකන් බලාගෙන ඉන්න අනෙකුත් කලාකරුවන්ටත් ආදර්ශයක් සර්.අපි බෑ කියන රට හදමු සර්

  • @EagerMusicalScore-wi2mf
    @EagerMusicalScore-wi2mf 16 วันที่ผ่านมา +1

    අපේ රටේ දුවේ පුතේ ඔබගේ අනාගතය සුරක්ෂිත කිරීමට හැකි රටක් නිර්මාණය කලහැක්කේ ජාතික ජනබලවේගයේ අනුරකුමාර දිසානායක සහෝදරයාට පමණි ඔබගේ වටිනා ජන්දය මාලිමාවට දෙන්න ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shyamasam16
    @shyamasam16 18 วันที่ผ่านมา +2

    ප්‍රතිභාපූර්ණ මිනිසුන් නිවැරදි මග ඍජුව සිටගන්නා කාලයයි❤. ස්තුති රත්න ශ්‍රී මහත්මයා ❤

  • @BhashyaDiduli
    @BhashyaDiduli 19 วันที่ผ่านมา +1

    මහා කලා කරුවා ණ්නි ඔබගේ වචන ඇති මේ නෙතේරෙන මිනිසුන්ව අවධි කරන්න. ඔබට බොහොම ස්තූතියි මාලිමන්ට කෝටියක්❤❤❤❤

  • @miltonjayaweera3070
    @miltonjayaweera3070 ปีที่แล้ว +6

    Jayawewa

  • @sheshasriwick6644
    @sheshasriwick6644 ปีที่แล้ว +10

    "කස්තුරි සුමුඟුවද සය දරු සුවඳ කැට, මා දිනු තිහාරිය සියනෑ තරුණ රට, සවුදන් ජෙමා යන සිවු දෙය හැරුණු විට, මුළු ලෝකයම අමතක කළ හැකිය මට.
    හෝතඹු වෙකුගෙ වගෙයි නිතරම දෑහේ, පොල් ලෙලි ගසන්නට පංකාදුයි නාහේ .....(ලෙසින් දිගටම ඇති බවයි කුඩා කළ මතකය)
    ඔබ වැනි මහා කිවිවර පඬිවරුන් වියතුන් රට ගොඩනැගීම සඳහා මේ අවස්ථාවේ පෙරමුණ ගැනීම මහත් වාසනාවක් ..
    එය ප්‍රණාම භක්තියෙන් සළකමි.
    සැමට ශක්තිය ධෛර්යය ලැබේවා ජයෙන් ජය වේවා!

  • @udanthasampath7195
    @udanthasampath7195 ปีที่แล้ว +12

    ජයවේවා ජාතිකජනබලවේගය .

  • @saratwett1346
    @saratwett1346 ปีที่แล้ว +4

    Oba thumata theruwan Saranai. Jayawewa jvp NPP Jayawewa.

  • @manojpathirana5831
    @manojpathirana5831 ปีที่แล้ว +6

    Congratulations

  • @upulkumara2818
    @upulkumara2818 ปีที่แล้ว +6

    ජය වේවා සර් ජයවේවා

  • @ashokarandeniaya6396
    @ashokarandeniaya6396 20 วันที่ผ่านมา +1

    උසස් රස වින්දනයක් ජන සමාජය තුල ස්ථාපිත කිරීමට
    ඔබ තුමා ගේ උත්සාහයට බෙහෙවින්ම ස්තුතියි

  • @user-kn6kb2qx5i
    @user-kn6kb2qx5i หลายเดือนก่อน +2

    මං ආදරේම කරන කලාකරුවා ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් වේවා

  • @praboddarmasiri5844
    @praboddarmasiri5844 ปีที่แล้ว +6

    අමිල වූ රත්නයක් තමයි ♥️♥️♥️

  • @shanakadevinda632
    @shanakadevinda632 ปีที่แล้ว +3

    රත්නශ්‍රී විදේශ කර මහතාට දීර්ඝායුෂ ලැබේවා. මාතෘ භූමියට ජය වේවා

  • @upuljanaka562
    @upuljanaka562 ปีที่แล้ว +1

    😢රටට කියලා නිම කරන්න බැරි සම්පතක් .අපේ පනත් අරන් ජිවත් වෙන්න ඔනේ

  • @mscooray8847
    @mscooray8847 ปีที่แล้ว +6

    වටින චරිත....ජය

  • @kumaridasanayake523
    @kumaridasanayake523 ปีที่แล้ว +2

    ජාතික ජන බලවේගයේ වේදිකාවෙ ඔබතුමා ඉන්නවා දැකීම ආඩම්බරයි.රටටම ආදර්ශයක්.සාහිත්‍යධරයාණෙනි ඔබට දිර්ඝායු පතමි.

  • @sujithravindra9783
    @sujithravindra9783 ปีที่แล้ว +3

    ජය වේවා

  • @FrozenLog-gm8rf
    @FrozenLog-gm8rf 13 วันที่ผ่านมา

    මේ මිනිසුන් එකතුවෙලා පාලකයෙක් හොයන සොඳුරුම කාලයයි...🎉🎉❤❤❤

  • @danukarajapaksha7713
    @danukarajapaksha7713 ปีที่แล้ว +6

    ♥️♥️

  • @investigator6797
    @investigator6797 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️jvp

  • @pamudi8597
    @pamudi8597 10 หลายเดือนก่อน +1

    මෙවන් ප්‍රබුද්ධ නිහතමාණි උගතුන් ජාතක ජන බල වෙිගයට ඇති විශ්වාසයම කොතරම අගනේය.

  • @RAIGAMTV
    @RAIGAMTV 6 หลายเดือนก่อน +1

    මහා කලාකරැවානෙනි ඔබවැනිඅයෙක් මෙිකාලකන්නි දේසපාලනයට එක්විම හරිම දුකක් ස්තුතියා

  • @harryherath1730
    @harryherath1730 ปีที่แล้ว +13

    රත්තරං මිනිස්සු මේ මොනවාද කියන්නෙ කියා බලන්න දැන්වත් ජාතික ජන බලවේගයට රට ගොඩ ගැනීමට අවස්ථාවක් දීලා බලමුද

    • @soisvejai8771
      @soisvejai8771 ปีที่แล้ว +1

      අනීවාර්යයෙන්ම 👍

  • @sumithsajeewa1897
    @sumithsajeewa1897 ปีที่แล้ว +6

    අන්න ඇත්තත තෙරැමිගත් මිනිස්සු .....ජය

  • @user-er9pm7mi7b
    @user-er9pm7mi7b 28 วันที่ผ่านมา +1

    මා විනාඩි කීපයක් භාවනාවකට සවන් දුනිමි මගේ අතීතයට දිව ගියෙමි.රස වින්දෙමි ඔබගේ වචන ටික අපරිමිත අගයක් .ස්තුතිය් .

  • @mrm10fernando20
    @mrm10fernando20 ปีที่แล้ว +3

    Living legend ❤️

  • @shaminihemaratne4394
    @shaminihemaratne4394 25 วันที่ผ่านมา

    අද අප රටේ ඇතිකර තිබෙන මේ දූෂිත දේශපාලනය ඇත්ත ඇති සැටියෙන් නොදැක තමන්ගේ වාසිය තකා වේදිකාවල නගින කලාකරුවන් සිටින කාලයක ඔබ වැනි දැවැන්තයන් ඇත්ත ඇති සැටියෙන් දැකීම ගැන අපට සතුටක් සහ ආඩම්බරයක්. මාලිමාවට ඡය
    තකා

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 ปีที่แล้ว +6

    🙏🙏🙏🇱🇰✌️❤️

  • @gajalanka95
    @gajalanka95 ปีที่แล้ว +6

    💐❤️🙏🙏🙏

  • @sarathnavarathna7771
    @sarathnavarathna7771 หลายเดือนก่อน

    We highly appreciate your participation , Let our citizens open their eyes- great explanation.
    We are waiting to show people's power this historic year 2024.❤🎉

  • @sucharithahungampola5140
    @sucharithahungampola5140 ปีที่แล้ว +2

    සහෝදරයා මම නුඹ සමග,

  • @dunstonkoralage3861
    @dunstonkoralage3861 ปีที่แล้ว +1

    උගතුන් සමග ඉදිරියට යාමට ජෙවිපෙට ලැබේවා අපි ඒවෙනුවෙන් සිටිනවා

  • @malanialwis6080
    @malanialwis6080 24 วันที่ผ่านมา +1

    රත්න ශ්‍රී විජේසංහ ඔබත් සංස්කෘතික සම්පතක් අපිට❤🎉

  • @user-hg5ci2sp5v
    @user-hg5ci2sp5v 10 วันที่ผ่านมา

    ප්‍රතිපත්ති ප්‍රකාශයේ ලින්ක් එකවත් වැඩ නෑ. සුපිරි

  • @srilanka7254
    @srilanka7254 ปีที่แล้ว +1

    කවුරු නැතත්, මේ බහුශ්‍රැතයාගේ මේ හරවත් දේශනාවම ඇති අපේ බත් කන හරක් ටිකට හිතල බලන්න අද රටේ සැබෑ තත්වය කුමක්ද යන වගත්, කල යුත්තේ කුමක්ද බවත්.... ❤

  • @commenter2178
    @commenter2178 ปีที่แล้ว +18

    ඉතාම අගනා ..කතාවක්..රට ට ඉතාම වටිනා සම්පතක්...

  • @user-zs8yp7ii3b
    @user-zs8yp7ii3b 3 วันที่ผ่านมา

    Niyamai tathne sir. Respectable

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 25 วันที่ผ่านมา +1

    ආමන්ත්‍රණය ශ්‍රේෂ්ඨයි විශිෂ්ටයි උත්තමයි.❤ඇසෙන,ඇසුන අවබෝධකල ඈයෝ ඇත්නමි අදමවරෙල්ලා වෙනසට,කෝටියෙ පෝලිමට දරැවන්ටත් බඩේගින්දර දෙමුද හෙටත්.ඒකයි කෝටියේ පෝලිමටආවේ වතුරබෝතලයත්අරන්,බැරිකමක් නැත්නමි නුඹලත්වරෙල්ලා හොරැඵලවන්ට🎉😢

  • @ema.6024
    @ema.6024 ปีที่แล้ว +1

    ඔබගේ දායකත්වයට ජාතියේ ප්‍රනාමය🧎💐

  • @dumindaalwis6430
    @dumindaalwis6430 ปีที่แล้ว +1

    ආදරණීය මිනිසුන්ගේ අභිමානවත් යුගය සෑදීමට ශක්තිය ධෛර්යය ලැබේවා ... ජාතික ජන බලවේගයට ජය වේවා ... අපගේ මාතෘභූමිය දිගුකල් දිණේවා ... ❤❤❤❤🌹🌹🌹🌹

  • @user-zs8yp7ii3b
    @user-zs8yp7ii3b 3 วันที่ผ่านมา

    Niyamai rathnasri sir....

  • @nishanthabolsing
    @nishanthabolsing 22 วันที่ผ่านมา

    ජයවේවා

  • @piyadasakoggalaguruge
    @piyadasakoggalaguruge ปีที่แล้ว +2

    එතුමා ගේ අභිලාශය එය නම් මගේ අභිලාෂයත් එය ම යි .

  • @soisvejai8771
    @soisvejai8771 ปีที่แล้ว +5

    NPP ජයවේවා

  • @sarathhapugoda217
    @sarathhapugoda217 หลายเดือนก่อน

    Thank you so much!

  • @thureshwimalakeerthi5045
    @thureshwimalakeerthi5045 29 วันที่ผ่านมา

    සැබෑ මානව හිතවාදී කලාකරුවානෙනි ඔබට නිදුක් නිරෝගී දීර්ගායුෂ

  • @navodyaamarakoon7822
    @navodyaamarakoon7822 7 หลายเดือนก่อน

    ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @malanialwis6080
    @malanialwis6080 24 วันที่ผ่านมา

    රත්න ශ්‍රී විජේසංහ අපි වටිනා මැණිකක්❤

  • @puregold3083
    @puregold3083 ปีที่แล้ว +4

    සාහිත්‍ය වේදියෙක්ගේ දැක්ම. 1987 පවන ❤ ❤ 🇱🇰 ❤ ❤

  • @hasinijewellers6412
    @hasinijewellers6412 ปีที่แล้ว +1

    thanks 🙏

  • @LeonardNakandala
    @LeonardNakandala หลายเดือนก่อน

    HE IS A GREAT LEGEND OF MOTHER LANKA. WISH YOU A LONG LIFE. JAYAWEWA ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @harr.r13
    @harr.r13 18 วันที่ผ่านมา

    Legend Rathna Sri Wijesinghe Sir💜️🩷

  • @RIUNirmal
    @RIUNirmal ปีที่แล้ว +5

    කරුමෙන් වාසනාවෙන් මහිමයෙන් පිට
    .කිසිවක්‌ නොසැලකේ යන මහ මුසා බස.
    .පෙර කරුමයේ හැටියට ඔහෙ හිටපල්ලා
    .යන දරුමයේ සැබවක්‌ නැත දැන ගල්ලා
    .ලොව උරුමයේ අපටත් හිමි දැය ඉල්ලා
    .බැරි කරුමයේ කිම සටනට සැර සෙල්ලා.

  • @malanialwis6080
    @malanialwis6080 24 วันที่ผ่านมา +1

    මේ හඩ අපිට ආදරණීය යි❤🎉

  • @devuminfernando9252
    @devuminfernando9252 ปีที่แล้ว +3

    දුර දක්නා නුවණින් මේ විනාශ ය දුටු එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ යි දෙදාස් 19 යේ ජනාධිපතිවරණයේ දී උගුර ලේ රහ වෙන තුරුම කෑ මොර දෙමින් අනුර කුමාර දිසානායක සහෝදර යා ප්‍රකාශ කලා අවාසනාව කවුරුත් කන කට නොගත්තේය

  • @KandaudaYasapala-g2h
    @KandaudaYasapala-g2h 16 วันที่ผ่านมา +1

    මාලිමාවට ජය වේවා කියල ප්‍රර්ථනා කරනවා

  • @sarathwickramarathna1127
    @sarathwickramarathna1127 หลายเดือนก่อน

    Jayawewa malimawata

  • @chinthanavaratne7161
    @chinthanavaratne7161 หลายเดือนก่อน

    ඔබතුමා ට මාගේ ගෞරවාන්විත ප්‍රනාමය .

  • @k.pdayananda6604
    @k.pdayananda6604 ปีที่แล้ว

    මම ගාල්ලෙ , වෘත්තිය පුහුනු අධිකාරියෙ රාජකාරි කලේ,මම ඔබේ රසිකයෙක්
    ඔබ අගය කරන්නෙක්
    කියු වචන පෙලට
    ස්තුතියි- දයානන්ද (හිටපු) මුද්‍රණ පාසැල

  • @sunimalphewage7010
    @sunimalphewage7010 ปีที่แล้ว +3

    පුන්‍යවන්ත කිවිවරයානි ඔබත් අත ගැසුවා ජාතියේ පන කෙන්ද රැකගන්න ලක්මවට පන දෙන්න වැදුමවට නය නැතිවෙන්න

  • @Hiroshan_Champika
    @Hiroshan_Champika ปีที่แล้ว +1

    ජය නියතයි ❤

  • @SujathaRathnayaka-v9m
    @SujathaRathnayaka-v9m 8 วันที่ผ่านมา

    Wijesingha guru dewathawani guru uthumaneni obata deergauasha wewa

  • @nuwankusum9698
    @nuwankusum9698 ปีที่แล้ว +1

    දිර්ගායු වේවා කවියානනි..

  • @DhanushkaMapagedara
    @DhanushkaMapagedara 17 วันที่ผ่านมา

    Respect sir.❤

  • @nandamalani1889
    @nandamalani1889 หลายเดือนก่อน

    සියලු ලාන්කිකයන්ගේ සදුරැ නවාතැන්පල ජාතික ජන බලවේගය පමනමයි මාලිමාවට ජයවේවා හැමෝටම ❤❤❤❤

  • @abeethajayaneththi9856
    @abeethajayaneththi9856 28 วันที่ผ่านมา

    ආදරනීය ඇදුරුතුමනී තවත් කාලයක් යෙන් වැජබෙවා ඔබතුමා අපේ රට සම්පතක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sheshasriwick6644
    @sheshasriwick6644 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-tw9ds8mg8m
    @user-tw9ds8mg8m หลายเดือนก่อน

    ජයවේවා ...

  • @AjanthaAmarakoon
    @AjanthaAmarakoon หลายเดือนก่อน

    අපේ රටේ මහා වට්නා සම්පතක් නිදුක් නිරෝගි වේවා දිර්ගායු වේවා

  • @nimalifonseka2130
    @nimalifonseka2130 27 วันที่ผ่านมา

    Sir❤❤malimawa ❤

  • @manojnishantha7527
    @manojnishantha7527 หลายเดือนก่อน

    adarai sir

  • @SameeraLasantha-vm5ms
    @SameeraLasantha-vm5ms 17 วันที่ผ่านมา

    ඒකනේ ජය නියතයි

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 หลายเดือนก่อน

    ඔබ තුමා මගෙ mau රටට ලොකු sampathtak .🙏🙏🙏🙏

  • @ranjithgunawardana8900
    @ranjithgunawardana8900 ปีที่แล้ว +2

    Sir asawen sirge katahada ahagena innawa.kochchara aruthbarada pasal pothaka pituwak wenawa

  • @sudarshanawijesinghe1665
    @sudarshanawijesinghe1665 ปีที่แล้ว +3

    👍👍👍💪💪💪

  • @priyantharajapaksha6563
    @priyantharajapaksha6563 ปีที่แล้ว +2

    පුදුම සතුටක් තියෙන්නේ ඔබ තුමාගේ හඬ ඇහෙද්දී මේ වේදිකාවේ. පර ගැති JR ගේ ආණ්ඩුවෙන් බැට කෑ ඔබ තුමත් කපුගේ මහත්මයත් ගැන ඇත්තටම ආඩම්බරයි. කවදාවත් පරයෝ ළග දනින් වැටුනේ නෑ. අපි රට හදමු. අපිට පුළුවන් උපරිම ශක්තිය දෙමු